WAYO (Live) - Iri Thalunu Wala (ඉරි තැලුණු වළා) by Amarasiri Peiris

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ค. 2017
  • Danna Api Live in Concert - 18th June 2K17 At BMICH
    Title - Iri Thalunu Wala ඉරි තැලුණු වළා
    Artist - Amarasiri Peiris
  • บันเทิง

ความคิดเห็น • 1.2K

  • @SasiIresha
    @SasiIresha 6 หลายเดือนก่อน +184

    2024 ත් ගැම්මට අහන set එක කෝ.... ❤️

  • @user-ji3nl7hm6h
    @user-ji3nl7hm6h 2 ปีที่แล้ว +204

    Legend❤️👌 අමරසිරි පිරිස් ගුරුතුමනි, දිර්ගායුශ පාර්තනා කරමි🙏

  • @haylizan6424
    @haylizan6424 3 ปีที่แล้ว +132

    අමරසිරි පීරිස්... ඒ හඬවල් ආයි කොහෙද ඉතිං 🖤🔥
    මෙවෙනි සංගීතඥයින් අතලොස්සයි ඉන්නේ
    ඔබතුමාට ආයුබොහෝ වේවා...

  • @jainithsanka5636
    @jainithsanka5636 4 ปีที่แล้ว +254

    කොරෝනා අස්සෙ ගෙදට්ට කොටු උනාට මොකෝ මායි පවුලයි කුස්සියට වෙලා උයන ගමන් මෙව්ව අහනව..😍

    • @thilinamadhushan3865
      @thilinamadhushan3865 3 ปีที่แล้ว +1

      Qff

    • @flagout6167
      @flagout6167 3 ปีที่แล้ว +4

      අම්මප🤣✌️

    • @vishuu2947
      @vishuu2947 3 ปีที่แล้ว +2

      Ek maru

    • @beforenow5109
      @beforenow5109 2 ปีที่แล้ว

      menna karaoke ekath-cam.com/video/wEOwdNRb6gg/w-d-xo.html

    • @hashihashi5674
      @hashihashi5674 2 ปีที่แล้ว

      wifata mala pipenne nadda kiyanne😂😂😂

  • @woodvicar
    @woodvicar 3 ปีที่แล้ว +141

    මේක නම් පිස්සුවක්.... අහනවා අහනවා ඉවරයක් නෑ... අනාගත පරම්පරාවටත් අහන්න නියම මිසුක් එක්ක නියම සිනුදුවක් වායෝ....

    • @beforenow5109
      @beforenow5109 2 ปีที่แล้ว +1

      menna karaoke ekath-cam.com/video/wEOwdNRb6gg/w-d-xo.html

  • @Nilame
    @Nilame 3 ปีที่แล้ว +341

    2020 මේ වීඩියෝ එකට බලන සෙට් එක මේ කොනට

  • @maxwelljayawardane9253
    @maxwelljayawardane9253 3 ปีที่แล้ว +794

    2021 අහන සෙට් එක කෝ ☺️❤️❤️😍

  • @anojakoumari7303
    @anojakoumari7303 5 ปีที่แล้ว +149

    තව අවුරුදු 100ක් ගියත් මෙ සන්ගිත රහ මෙවිදියටම තියෙයි..සන්ගිතයට නව වෙනසක් කල වායෝ තව බොහො කාලයක් වැජඹෙවා..

    • @beforenow5109
      @beforenow5109 2 ปีที่แล้ว

      menna karaoke ekath-cam.com/video/wEOwdNRb6gg/w-d-xo.html

  • @dumindusandeep1990
    @dumindusandeep1990 3 ปีที่แล้ว +32

    ඇබ්බැහි වෙන සුළුයි......
    ප්‍රවේශමෙන්☺☺☺♥♥

  • @user-uv5xl4ts5b
    @user-uv5xl4ts5b 7 หลายเดือนก่อน +12

    2024 තව දවස් විස්සයි
    අපි තාමත් ❤

  • @vimukthisadruwan4189
    @vimukthisadruwan4189 3 ปีที่แล้ว +139

    2040 අහන අය මේ කොනට♥️😎💪

  • @akshithahewage7691
    @akshithahewage7691 4 ปีที่แล้ว +31

    මේක කොචර ඇහුවත් එපා වෙන්නෙ නෑ...ආසයි වායො ප්ලේ කරන ශෝ එකක ස්ටේජ් එකේ ඉදන්ම...ලයිව්..මේ කලාව රස විදින්න..වායො...😍😍😍

  • @ajithlekamge2127
    @ajithlekamge2127 4 ปีที่แล้ว +57

    අමරසිරි පීරිස් හදවතිනම ගරූ කරනවා...kauwage drums parata එතුමාත් ආපස්සට ගියා සිංදුව ඇතුලටම....🥁👊❤️

  • @songmusicprabash1856
    @songmusicprabash1856 5 ปีที่แล้ว +45

    කව්වා කොලු ගැටයා සුපිරි හඩකට...සුපිරි ඩ්‍රමක් දෙන්නේ ..ජයවේවා 🎶🎶🎶🎶🎶🎵🎵♥️♥️♥️♥️

  • @Malithvidushan
    @Malithvidushan 11 หลายเดือนก่อน +6

    දැන් තීන මල් සින්දු අහල මේ සින්දු අහද්දි අහස පොලව වගේ❤

  • @bulathgamage
    @bulathgamage 3 ปีที่แล้ว +9

    දෙයි හාන්දුරුවනේ...කී පාරක් මම මේක ඇහුවද..?...සුපිරි..

  • @podeechathuwa5713
    @podeechathuwa5713 3 ปีที่แล้ว +29

    එදා මෙදා තුර සංගීතය හැඩ කෙරූ ලස්සනම සංගීත කණ්ඩායමක්....

  • @moment1718
    @moment1718 3 ปีที่แล้ว +57

    ආදරෙයි අපි අපේ අමරසිරි පීරිස්ට

  • @BuntYGaming-yn9nr
    @BuntYGaming-yn9nr 3 หลายเดือนก่อน +2

    OG song❌ WAYO(live)✅

  • @imeshchamara8380
    @imeshchamara8380 6 ปีที่แล้ว +76

    සදානොමියන යෞවනයේ සදාකාලිකව හඩ සමග වායෝ අසම සම සංගිත මුසුව සුපිරි

  • @sasankakasun
    @sasankakasun 4 ปีที่แล้ว +50

    පිස්සු හැදුනා!🌸❤️ කෞෂාන් අයියා ඩ්‍රම් පාර සැපයි!!😍

  • @shannero1061
    @shannero1061 5 ปีที่แล้ว +29

    අම්මෝ දුමී අයියා බේස් එකේ සැප 😘😘😘😘

  • @Creativesrilk
    @Creativesrilk หลายเดือนก่อน

    Wayo කියන්නෙ brand එකක් ඒක හැදුවෙ වැඩ්ඩෙක් තමා ඔයා ❤❤❤❤❤❤❤❤ ආදරෙයි හැමදාමත්

  • @SLPCLK
    @SLPCLK 3 ปีที่แล้ว +5

    2021 February සෙට් එක ??

  • @imeshchamara7341
    @imeshchamara7341 3 ปีที่แล้ว +20

    යෞවනයේ ජනප්‍රියම ප්‍රවීණයා 💓💓

  • @ashanekanayaka6199
    @ashanekanayaka6199 4 ปีที่แล้ว +88

    2020 කොරෝනා අස්සේ අහන අය මේ කොනට
    දුමී අය්යා පට්ට❤❤

  • @user-my8mj4xb9k
    @user-my8mj4xb9k 4 หลายเดือนก่อน +13

    2024 අහන අය කො❤❤

  • @rashmikasandaruwan1155
    @rashmikasandaruwan1155 2 ปีที่แล้ว +5

    2022 ත් අහන සෙට් එක මේ කොනට🤤 මේනම් භාවනාවක්🤤😴💝

  • @user-yc2fo5tj7i
    @user-yc2fo5tj7i 9 หลายเดือนก่อน +3

    ටිකිරිලියා අරක මේක කියලා කිසිම තේරුමක් නැති සින්දු යනවා මේවා අම්මෝ මේකෙ තියෙන සැප 🥺🥺🥺🥺🥺🥺🥺😇♥️😊

  • @vijayanuwan9683
    @vijayanuwan9683 2 ปีที่แล้ว +6

    මොනවාද කියන්න ඕනී කියලා හිතන්න බෑ 💪🥰🤗👈🌸🌍🇱🇰 අද මොනවාද අපිට අහන්න ලැබෙන්නේ 😐 මේ මිනිසුන් නැති උනාම අපිට කුනුහරුප විතරයි අහන්න වෙන්නෙ 🙄 දීර්ඝායුෂ ඔබතුමාට , 🇱🇰💪

  • @harshakumara2155
    @harshakumara2155 3 ปีที่แล้ว +2

    Super backing

  • @onijainduvara9463
    @onijainduvara9463 4 ปีที่แล้ว +2

    Super vayo backing

  • @isharalokugamage
    @isharalokugamage 5 ปีที่แล้ว +11

    සංගීතයේ සප්ත ස්වර ඉතා මිහිරි ලෙස් පිරි මැද්ද වාදනයක් ගායනයක් බව දැනුනාම්ම්ම්

  • @sunethsovis
    @sunethsovis 3 ปีที่แล้ว +22

    2021 බලන අය ඉන්නවද ?

  • @KattaiKuruttai
    @KattaiKuruttai 4 ปีที่แล้ว +1

    SUPER BACKING

  • @Kaluminet
    @Kaluminet 6 ปีที่แล้ว +454

    drums ගහන පොඩි කොළුගැටය සංගීත් අයියගෙ පුතා නේද.? very talented..! all the best පුතා..

  • @jayankavinda9808
    @jayankavinda9808 4 ปีที่แล้ว +8

    ආසයි wayo practice කරන තැනක ඉන්නත්❤️❤️❤️❤️

  • @roshankorean5147
    @roshankorean5147 6 ปีที่แล้ว +54

    වායෝ දුන්න උතුර දකුන මාරු වෙන්නම..😍😍😍

  • @thanuraronen7065
    @thanuraronen7065 4 ปีที่แล้ว +2

    Ela bn

  • @janithiahangama2778
    @janithiahangama2778 2 ปีที่แล้ว +1

    2022 දිත් අහනවා ❤️

  • @SUMALLIIYA
    @SUMALLIIYA 3 ปีที่แล้ว +8

    අමරසිරි පීරිස් නමක් නෙමෙයි වාද්‍ය භාන්ඩයක් ❤

    • @nathuralbeauty5603
      @nathuralbeauty5603 2 ปีที่แล้ว

      මෙන්න මට හම්බෙච්ච “ඉරි තැලුනු වලා“song එකේ karaoke එක ​th-cam.com/video/wEOwdNRb6gg/w-d-xo.html​

  • @iman_udantha_official563
    @iman_udantha_official563 3 ปีที่แล้ว +8

    2021 මේ වීඩියෝ එක බලන අය මේ කොනට😌

  • @godmotherofnature2672
    @godmotherofnature2672 3 ปีที่แล้ว +2

    wow

  • @siwanthirathnayake9911
    @siwanthirathnayake9911 4 ปีที่แล้ว +1

    🤺super

  • @missamiss7022
    @missamiss7022 2 ปีที่แล้ว +4

    මෙයාලා practice කරන තැනකට වෙලා බලන් ඉන්න ආසයි ❤️ much love buddies

  • @ranjithhk9787
    @ranjithhk9787 6 ปีที่แล้ว +14

    කහ ඉරත් රැලි වැටිලා............//
    😍😍😍😍😍😍😍😍😍😍😍

  • @lasanthigunasena424
    @lasanthigunasena424 4 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @user-ml9hw7sc5p
    @user-ml9hw7sc5p 6 วันที่ผ่านมา

    ගීතයට එකතුකරලා තියන ජවය ගැන කියන්න වචන නෑ ❤❤❤❤❤❤

  • @prasadwickramasekara9052
    @prasadwickramasekara9052 3 ปีที่แล้ว +19

    දෙවෙනි රැල්ලේ අහන ඈයෝ...සුපිරි වායෝ....හැමදාම වගේ..😍

  • @sandunudara8590
    @sandunudara8590 3 ปีที่แล้ว +10

    ප්‍රතිවිපාක ඇබ්බැහිවීමේ❤️😌💥

    • @gajaman1431
      @gajaman1431 2 ปีที่แล้ว

      මෙන්න මට හම්බෙච්ච “ඉරි තැලුනු වලා“song එකේ karaoke එක ​th-cam.com/video/wEOwdNRb6gg/w-d-xo.html​

  • @krishmobile8555
    @krishmobile8555 4 ปีที่แล้ว +1

    Super song

  • @chandirawickramasinghe4282
    @chandirawickramasinghe4282 2 ปีที่แล้ว +2

    2022 අහන අපි

  • @hasithadulshan1714
    @hasithadulshan1714 ปีที่แล้ว +4

    2022ත් කරන්ට් නැති වෙලවට අහන මම 🖤

  • @ShanNiro
    @ShanNiro 4 ปีที่แล้ว +7

    අම්මෝ දුමී අයියගෙ බේස් රහ 😘😘

  • @ruwanpuraruwanpura3497
    @ruwanpuraruwanpura3497 4 ปีที่แล้ว +1

    Menna sindu...hadawathinma Sri Lankikai

  • @infinity-764
    @infinity-764 ปีที่แล้ว +2

    Amarasiri pieris kiyanne gammac thamai 😁♥️🔥

  • @d.t.ranvidu232
    @d.t.ranvidu232 2 ปีที่แล้ว +5

    ආදරෙයි හැමදාමත් wayo ඔයාලට ❤🙂🍃.2022

  • @imantha9x
    @imantha9x 3 ปีที่แล้ว +4

    ලස්සන කටහඩක් ලස්සන බෑන්ඩ් එකක් එක්ක...😍

    • @nathuralbeauty5603
      @nathuralbeauty5603 2 ปีที่แล้ว

      මෙන්න මට හම්බෙච්ච “ඉරි තැලුනු වලා“song එකේ karaoke එක ​th-cam.com/video/wEOwdNRb6gg/w-d-xo.html​

  • @lahirumadusanka281
    @lahirumadusanka281 2 ปีที่แล้ว +1

    2022 ත් Playlist එකේ.....🖤🔥❤😍

  • @gaminigunaratna4189
    @gaminigunaratna4189 4 ปีที่แล้ว +1

    ප්ට්ටලස්සනයි

  • @goodboy-du2uo
    @goodboy-du2uo 2 ปีที่แล้ว +8

    මොනා වුනත් ඩ්‍රම play කරනව සුපිරියටම ♥♥

  • @sithummaharage7704
    @sithummaharage7704 4 ปีที่แล้ว +3

    මේ වගේ සින්දු අායේ බිහි වෙන්නේ නැහැ ඉතින් ❤❤❤❤

  • @sewshiamaya5137
    @sewshiamaya5137 4 ปีที่แล้ว +1

    Mokakdoo amuthu hagimak enawa me.sinduwa ahaddiii😍😍

  • @kaveeshinduwara783
    @kaveeshinduwara783 4 ปีที่แล้ว

    My favorite singer

  • @hasimax9718
    @hasimax9718 2 ปีที่แล้ว +4

    2022අහනවා පට්ට මේකනම් 💖

  • @kanishkasandipa6574
    @kanishkasandipa6574 4 ปีที่แล้ว +8

    පරිනතබව හා රසාස්වාදයේ ආදරනීය මුසුවක් 💎

  • @vishudjayathilaka1313
    @vishudjayathilaka1313 2 ปีที่แล้ว +2

    2022 අරගල මැද...ආයෙත් අහනව❤️

  • @music-channel222
    @music-channel222 3 ปีที่แล้ว +1

    Lassanai godak

  • @tharindikadilshani2947
    @tharindikadilshani2947 ปีที่แล้ว +4

    වයසට නොයන voices💙

  • @lalithperera1197
    @lalithperera1197 6 ปีที่แล้ว +9

    මගේ ප්‍රියතම ගීතයක් ...

  • @lucidsound440
    @lucidsound440 2 ปีที่แล้ว +2

    1998 මම ❤️❤️❤️❤️

  • @presleyjayaweera1420
    @presleyjayaweera1420 3 ปีที่แล้ว +1

    Ammo niyamai kanata mee pani danawa vage

  • @Travel_brothers.
    @Travel_brothers. 5 ปีที่แล้ว +5

    අම්මො පිස්සු හැදේනවා😍

  • @superbwork7578
    @superbwork7578 ปีที่แล้ว +45

    2023 අහන සෙට් එක මෙහාට එන්න ❤️❤️

  • @nmmax9303
    @nmmax9303 3 ปีที่แล้ว +1

    The voice eken sinduwa ahala pissu wetuna me sinduwt

  • @user-ii5np2fz1q
    @user-ii5np2fz1q ปีที่แล้ว +2

    මරම ක්ලිය බැන්ඩ් එකක් තමා.
    අහන් ඉන්නත් ආසයි

  • @dilshanweerasekara2937
    @dilshanweerasekara2937 3 ปีที่แล้ว +70

    Voice of teens බලලා ආපු අය ඉන්නවද ?

  • @ruveenathushari8839
    @ruveenathushari8839 6 ปีที่แล้ว +9

    Sindu music kiyanne mewata thamai..anargai..💜💜

  • @sureshmadushan4475
    @sureshmadushan4475 3 ปีที่แล้ว +1

    pattama sepak denawa WAYO baking walin.supiri!...........................

  • @user-jh2bk3ue7k
    @user-jh2bk3ue7k 4 ปีที่แล้ว +1

    පට්ටම පට්ට

  • @sinalikarunaratne3474
    @sinalikarunaratne3474 3 ปีที่แล้ว +6

    We used to play this in our band. Remind me those memories and the moral♥️🙇‍♀️

  • @thimirabadalge
    @thimirabadalge 5 ปีที่แล้ว +6

    Ledgends with professionals 😍 soo good❤️

  • @madexperiments5011
    @madexperiments5011 2 ปีที่แล้ว +2

    Old is gold

  • @prasannasampath348
    @prasannasampath348 2 ปีที่แล้ว +1

    Super 👍🤟🤟😍

  • @thamodajayasumana
    @thamodajayasumana 3 ปีที่แล้ว +3

    එදා ඉදන් පට්ටම ආස සින්දුවක්

  • @sugeethadikari1832
    @sugeethadikari1832 4 ปีที่แล้ว +6

    ඇබ්බැහි වෙලා ....නොබලා යන්න බැරි තරමට..😘

  • @Maavi_Rajapaksha
    @Maavi_Rajapaksha ปีที่แล้ว +1

    2023🤤❤️මේ වගේ බෑන්ඩ් එකක් එක්ක සෙල්ලම් කරන එක හීනයක්🥺❤️🌹

  • @shashikamadhushan8334
    @shashikamadhushan8334 3 ปีที่แล้ว +1

    Wayo....ඒක වෙනම ආතල් එකක්....ආදෙරෙයි wayoo

  • @naviya98
    @naviya98 5 ปีที่แล้ว +9

    නියමයි.. මම කැමතිම ගායකයෙක්😍😍😍

  • @hmgck3013
    @hmgck3013 7 ปีที่แล้ว +6

    Omg super duper performance. Backing was out of the world. Awesome 👏

  • @tj-qw2xz
    @tj-qw2xz 3 ปีที่แล้ว +2

    Favorite ❤

  • @ShehanDamion-qy2jp
    @ShehanDamion-qy2jp ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සිත කොහෙදෝ නිසංසලව තැනක නතර වුණා වගේ❤❤❤❤ ආදරේ හැමදාම

  • @Chandanakamal1983
    @Chandanakamal1983 6 ปีที่แล้ว +32

    The bassist was so impressive..

  • @sampathsubasingha8107
    @sampathsubasingha8107 6 ปีที่แล้ว +3

    Super performance....
    Wayo place keep it forever....

  • @sherlokholmes6990
    @sherlokholmes6990 5 หลายเดือนก่อน +1

    කෞශාන් 😮 දෙයිහාමුදුරුවන්ගෙ පිහිටයි අත් දෙකට

  • @shavinmalindu4307
    @shavinmalindu4307 3 ปีที่แล้ว +2

    wow your all are amazing men keep it up wayo nice and love much

  • @sachinpiyumal2287
    @sachinpiyumal2287 6 ปีที่แล้ว +17

    Next genaretion of the music ❤️

  • @lahirudilshan1526
    @lahirudilshan1526 6 ปีที่แล้ว +17

    Acoustic ❤️✌️😍

  • @MatheeshBro
    @MatheeshBro 2 ปีที่แล้ว +1

    2022 ahana set eka koo😍😍

  • @harshanathilanka6272
    @harshanathilanka6272 10 หลายเดือนก่อน +1

    අමරසිරි පිරිස් මහතාට දීර්ගායුශ වේවා 🙏🙏❤️