බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ෂණික පැතිකඩ - #02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2021
  • "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - • රන්දික විජේසිංහ ගැන බි...
    My Corporate Training Programs - intellectii.global/training-p...
    New Website - intellectii.global
    __________________________________________
    බෞද්ධ දැනුම් පද්ධතිය ඇතුලු පෙරදිග විද්‍යාව 'ජෝක්' එකක් නොවේ - • බෞද්ධ දැනුම් පද්ධතිය ඇ...
    භාවනා කරද්දි මොළයට වෙන්නේ මොකද්ද? - • භාවනා කරද්දි මොළයට වෙන...
    දෙමල භාෂාවෙන් බුදු දහම ඉගෙනීමට - tamilbuddhist.com/
    #රාමුව Facebook Channel / raamuwaofficial
    #රාමුව බුද්ධි බලකාය / 1032762783869830
    Design vector created by freepik - www.freepik.comwww.flaticon.com
    MUSIC BY www.bensound.com/royalty-free... www.purple-planet.com

ความคิดเห็น • 2.2K

  • @Raamuwa
    @Raamuwa   +18

    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය -

  • @sachinthajayasinghe7830
    @sachinthajayasinghe7830 3 ปีที่แล้ว +581

    මම නම් කවදාවත් ad skip කරන්නෙ නෑ..අපි වෙනුවෙනු මෙච්චර මහන්සි වෙලා video හදන එකේ..අයියට අපිට කරන්න පුලුවන් පොඩි දේ කරමු.❤️❤️

  • @dakshinahettiarachchi8628
    @dakshinahettiarachchi8628 3 ปีที่แล้ว +460

    මනුස්සයෙක් බණවර 1000ක් අහලවත් නොදැන මැරෙන මේ වගේ දැනුමක් ලබා දීමම ලොකු පිනක්.. මේ එපිසෝඩ් එක දිගටම කරගෙන යන්න මොන එක කරේ නැති උනත්..

  • @shaggadulan9713
    @shaggadulan9713 3 ปีที่แล้ว +282

    සූර්යාගෙ ආයු කාලය එක්ක අපේ ආයු කාලය සන්සන්දනය කලත්.. අපි ජීවත් වෙන්නෙත් සාපේක්ෂව ක්ෂන කිහිපයක් විදිහට දකින්න පුලුවන් එතකොට නේද. ආය ඉපදෙන්න ගතවන කාලයත් ක්ෂණ ගානක් වගේ.. ඉපදෙනවා මැරෙනවා. රෑප කලාපයක් වගේ. 😄

  • @sandaruikodi
    @sandaruikodi 3 ปีที่แล้ว +476

    දහම් පාසල් යනකාලෙ ඉගෙනගන්න වුනු අප්පිරියම කොටස..දැන් ඉගෙනගන්න කැමතිම එක කරාට අයියට බෝම ස්තුතී...

  • @asirigems
    @asirigems 3 ปีที่แล้ว +223

    බුදුරජාණන් වහන්සේ හැමදේම දැනගෙන හිටියට දේශනා කරේ අපිට තේරුම් ගන්න පුළුවන් තරම විතරයි කියලා අහලා දැනගෙන හිටියට අද තමා අවබෝධ වුණේ.

  • @ven.maldeniyeseewaleethero2407
    @ven.maldeniyeseewaleethero2407 3 ปีที่แล้ว +175

    හැමදාම දෙන ප්‍රතිචාරයමයි. මට දෙන්න තියෙන ඉහළම අගය. අතිවිශිෂ්ටයි. අනර්ඝයි. ඉදිරියටම කරගෙන යන්න. ශක්තිය අවබෝධය උදාවේවා !!! තෙරුවන් සරණයි !!!

  • @pasindusandaruwan1919
    @pasindusandaruwan1919 3 ปีที่แล้ว +108

    දේවදත්ත සම්ප්‍රදායේ ශ්‍රමණ ප්‍රතිරූපකයන් දෙසන ගෑණුන්ගෙ රෙද්දෙ අඩුපාඩු ගැන කියන වැදි බණ පිරුණු ලෝකෙක, අභිධර්මය මේ විදියට කියලා දෙන එක ඇත්තටම ඔබ කරන සැබෑම ධර්ම දානයක්.හැමෝගෙම අවදානය යොමු විය යුතු චැනල් එකක්....

  • @janangajeewantha8326
    @janangajeewantha8326 3 ปีที่แล้ว +273

    TH-cam එකේ මේ වෙනකම් දැකපු වැදගත් චැනල් අතරින් අංක එක.කිසිවෙකුට සම කිරීමට කොපි කිරීමට හෝ සිතීමටවත් නොහැකි මට්ටමක හැමදාමත් වැජඹෙනු නියතයි.ජය.

  • @Bloom-pq8nf
    @Bloom-pq8nf 3 ปีที่แล้ว +175

    මේකත් එක්කම රේරුකාණේ හාමුදුරුවන්ගෙ "අභිධර්මයේ මූලික කරුණු" කියන පොත කියවන්න. මේ කොටස් තවත් පැහැදිලි කරගන්න පුලුවන් වෙයි.

  • @kalindagurudeniya2836

    පුදුම සොදුරු මනුස්සයෙක් ❤🎉

  • @thuryamag111
    @thuryamag111 3 ปีที่แล้ว +263

    උතුම් නිවන පිණිසම හේතු වාසනා වනවා ඔබට මේ පින..

  • @shaggadulan9713
    @shaggadulan9713 3 ปีที่แล้ว +504

    පූර්ණ කාලීන ගුරුවරයෙක් විදිහටම ඉස්සරහට මේක කරගෙන යන්න වෙයි. පේනවනෙ සිසු සිසුවියන්ගෙ උනන්දුව. 😀..

  • @slcinema
    @slcinema 3 ปีที่แล้ว +159

    මම ඔයාගේ වීඩියෝ බැලුවට පස්සේ වනවාසී ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට ගිහින් ඉගෙන ගන්න පටන් ගත්තා.. මේ වීඩියෝ එකේ කිව්ව හුගාක් දේවල් ස්වාමීන් වහන්සේ දේශනා කලා තේරුම් කරලා දුන්නා.. මම එවෙලේ ස්වාමීන් වහන්සේට ඔබ ගැනත් පැවසුවා..

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 3 ปีที่แล้ว +327

    TH-cam එකට නාස්ති කරපු කාලෙ හරවත් දේකට යොදවන්න මේ වගේ Channel එකක් හැදුවට රන්දික අයියට පිං ❤️❤️❤️🙏❤️

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 3 ปีที่แล้ว +124

    ඒ භාග්‍යවතුන් වහන්සේගේ මහා ප්‍රඥාවට මාගේ නමස්කාරය වේවා.බුදුරජාණන් වහන්සේ පිළිබඳව මාගේ ගෞරවය තවත් වැඩි උණා.අයියට පින්.❤️🙏

  • @dlwickzz2425
    @dlwickzz2425 3 ปีที่แล้ว +341

    අද දවස රාමුව නොබලා ගෙවන්න වෙයි කියලා දුක් උන එවුන් like කරන්න..

  • @pamathmetthaka7513
    @pamathmetthaka7513 3 ปีที่แล้ว +179

    රාමුව කියන්නේ පන්තියක්.

  • @udayangaunawatuna
    @udayangaunawatuna 3 ปีที่แล้ว +231

    මේක english subtitles දාන්න.. ලෝකේ මිනිස්සු මේ universal thruth එක හොයනවා...ඔබට ගොඩාක් පිං ජය ශ්‍රී ❤️❤️❤️🙏🙏🙏

  • @sachithrangana3106
    @sachithrangana3106 3 ปีที่แล้ว +48

    මට දුක මෙච්ච උතුම් දහමක් සතු බෞද්ධයන් ඇයි මේ මිත්‍යාවන් පස්සේ දුවන්නේ.. ඒ දුක තුනී වෙලා යන්න සතුටක් දැනෙනවා මේ විඩියෝ එකේ comment කියවනකොට.. ඒ වගේම අයියේ ඔයා කරන්නේ මේ ලොකු පිනක් ඇත්තටම නිකන් හොය හොයා ඉදපු දෙයක් හම්බුනා වගේ අයියගේ සමහර වීඩියො.. සෑහෙන්න වටිනවා..💖☸️💪🏻 තෙරුවන් සරණයි.. ජය වේවා..