බෞද්ධ දැනුම් පද්ධතිය ඇතුලු පෙරදිග විද්‍යාවන් 'ජෝක්' එකක් නොවේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • බෞද්ධ දැනුම් පද්ධතිය ඇතුලු පෙරදිග විද්‍යාවන් 'ජෝක්' එකක් ලෙසට සලකන පිරිසක් සෙමෙන් සෙමෙන් ලාංකීය සමාජය තුල වර්ධනය වෙමින් සිටී. මෙසේ මෙම දැනුම් පද්ධතීන් වලට උපහාසාත්මකව සැලකීම කෙතරම් වලංගුද යන්න අද රාමුවෙන් කතා කරමු.
    මෙම වීඩියෝවීදී සඳහන් කරන අනෙකුත් වීඩියෝ වලට සබැඳි:
    • භාවනා කරද්දි මොළයට වෙන...
    • ලොව අග්‍ර ගණයේ බුද්ධිම...
    ________________________________________
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම්: • රන්දික විජේසිංහ ගැන බි...
    My Corporate Training Programs - intellectii.gl...
    New Website - intellectii.gl...
    __________________________________________
    Design vector created by freepik www.freepik.com
    Royalty Free Music from Bensound

ความคิดเห็น • 2.6K

  • @Raamuwa
    @Raamuwa  ปีที่แล้ว +10

    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම්: th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
    My Corporate Training Programs - intellectii.global/training-programs/
    New Website - intellectii.global

  • @chanakakumanayaka8362
    @chanakakumanayaka8362 3 ปีที่แล้ว +456

    * සවිත්‍ර * මගේ ජීවිතේ බුදුරජාණන් වහන්සේගේ උපමා වලින් පස්සේ අහපු හොදම උදාහරණය මේක...
    ඔබ විශිෂ්ඨයි මිතුර !

    • @sandaruikodi
      @sandaruikodi 3 ปีที่แล้ว +12

      sira kathawa...supiri upamawa

    • @thilinapadmathilake5178
      @thilinapadmathilake5178 3 ปีที่แล้ว +6

      athtama

    • @positivemart
      @positivemart 3 ปีที่แล้ว +3

      මේ කියන දේ හරියටම හරි. මේ වීඩියෝ එක හරියටම තේරුම් ගන්න " සිරි සදහම් ආශ්‍රමය " youtube channel එකේ "කාලය හා අවකාශයේ මුලාව " කියන වීඩියෝ එක බලන්න. විශ්වයේ සතයය ඔයාට අවබෝධ වෙයි.
      වැදගත් දේශනා
      ශුනයතා විවරනය
      කාලය හා අවකාශයේ මුලාව
      මොහොත තුල ජීවිතය
      රහත් බව තර්කයක්
      සොබාදහමේ පරීක්ෂණය
      කල්ප වෘක්ශයේ පහලවීම

    • @yasindupathiraja6446
      @yasindupathiraja6446 ปีที่แล้ว +1

      ❤️

    • @BAMFAM-Bmw.
      @BAMFAM-Bmw. 2 วันที่ผ่านมา +1

      Buduraganan wahanse siti kale meyahitiyanam meya wage minissu biliyanayaka upama unath UN wahansege aka podi adahasakin yatapath wenawa

  • @palithasamaranayake9120
    @palithasamaranayake9120 2 ปีที่แล้ว +92

    "අන්ධ මිනිස්සු ඉන්න ලෝකය" කියන නිදසුන මාර යතර්ථවාදී.!!💯🔥⏳🌗

  • @nipuna_perera
    @nipuna_perera 3 ปีที่แล้ว +267

    "අන්ධ ලෝකය" ඒක නම් මාරම විදිහට ගැලපෙන ප්‍රායෝගික යථාර්තවාදී උදාහරණයක්.
    සුපිරි!

    • @positivemart
      @positivemart 3 ปีที่แล้ว +5

      මේ කියන දේ හරියටම හරි. මේ වීඩියෝ එක හරියටම තේරුම් ගන්න " සිරි සදහම් ආශ්‍රමය " youtube channel එකේ "කාලය හා අවකාශයේ මුලාව " කියන වීඩියෝ එක බලන්න. විශ්වයේ සතයය ඔයාට අවබෝධ වෙයි

    • @pushamaze3248
      @pushamaze3248 2 ปีที่แล้ว +3

      attamai.

    • @encneics6573
      @encneics6573 2 ปีที่แล้ว +4

      mann "peradiga danuma " joke ekakkda , nadda kiyala nam dnne na ,mokada man e gana kisima deyak dan nathi nisa , habai oya ass arapu kena loke nathi boru deyak thiyanawa kiyala kiwwoth mokada karanne ? ehema nathnam thiyanawa kiyala eyata hithichcha habai aththatama nathi deyak gana kiwwoth mokada karanne ? . anika kenekta hithenna puluwan , andainta "paata" adaala na wage minissunta "nirvanaya" adala na kiyalath . (oya nirvanaya kathawa wihiluwata kiwwe) .
      ------------------------------------------------------------------------------------------
      man dapu comment ain krl , mata penna nawa , habai anith kattiyata na . ithin me aye okkom , danwa .
      --------------------------------------------------------------------------------------------
      obathumage 1 weni comment ekt
      //" අන්ධයා කියන්නෙ මිනිසා කියන මහා කුලකයේ එකම එක කුඩා අනු කුලකයක් " //
      e andayo gana nemei , exapmle eke kynne maha kulakaya andai kyl,
      අපි මිනිස්සු විදියට කැමති නෑ අන්ධ වෙන්න , එහෙනම් ඔය කියන විෂේෂ ලෝකෙ මිනිස්සු කැමති නැතිවෙයි පාටට, මොකද අපිට තියනවා වගේ එයාලටත් ගැලපෙන සන්වේදන ඔක්කොම අන්ධ භාවයත් එක්කම තියෙන්න පුලුවන් නිසා. හැබැයි එහෙම උප කල්පන කරන්න බැරි නිසයි, මන් ඒක විහිලුවක් කිව්වේ.
      // "ලෝකෙ නැති බොරු දෙයක් කිව්වොත් ඔයා කොහොමද හරියට ම දැනගන්නේ ඒක ලෝකෙ කොහෙත්ම නැති බොරු දෙයක් කියල?" //
      kiyapu deyak boru wenna puluwn ehema nathnam aththa wenna puluwan , ithn mann kiwwe "boru " awasthawa gana , ehem unoth maha aparadayak neda kiyalai mann ahuwe , anika eya dana dana ma boru karannath puluwanne , habai ehema welath eka hariyannath puluwn eya nodanuwathwama , e wagema boruwakma wennath puluwan, eyata kochchara hari kiyala penunath , annna oya awishwasaya gana thamai mann kiwwe,
      oyaa "example" eka therum arn naha wagei , anika mata hithenne oyaa mann kiwwa kathawa wisthara kala kiyalai , minissu agam walata mul thana dena eka "science" wala diyunuwata prashnayak kiyala mata hithenawa , ithn e agam wala wishwasaneeth waya gana therum ganna kiyala thama mann mage comment eken yojana kle.
      ass areema kiyanne wishesha thathwayak gana , eka anith kattiyata therum karanna ba kiyalai kiyanne , eka gana danne ass arapu kena witharailu , ,"video" eke ehema kiyanawa ,e kiyanne "science " wala wage passe hoyagannawa kiyana eka karanneth ,ass arina kenek, eyatath oya thathwema thamai, hamadama andainta karanna wenne wishwase passe duwana ekai ,"science" wala wenawa wage ethanadi oppu wenne na neda? ( ithin ape loke gana, "science" gana hithanna epa )
      ithin "probability" paththen boru wennath puluwan , aththa wennath puluwan deyak passe yana eka harida ? , wisheshayen "science" mechchara prabala weddi ", anna oya kathawa therum ganna eka watinawa kiyala mata hithuna ,ekai comment kre .
      //"ලෝකෙ නැති බොරු දෙයක් කිව්වොත් ඔයා කොහොමද හරියට ම දැනගන්නේ ඒක ලෝකෙ කොහෙත්ම නැති බොරු දෙයක් කියල?"// ,
      //"ඉතිං යමක් බොරුවක් බව ඔප්පු කරගන්න බැරි තාක් ඒක බොරුම යි කියන්න පුළුවන් ද එතකොට? දන්න තරම මෙහෙමයි කියනව හැර?"//
      hariyatama hari, loke agam 4000 k withara thiyanawa kiyalath amathaka kranna epa , anika "දන්න තරම මෙහෙමයි", dnna tharamath api dnna deyak neme ne, ass arapu kena ne dnne ,api wishwasa karanawa , habai ohoma kochcharanam dewal wishwasa karanna weida apit ?
      // "තියෙනව කියල එයාට හිතිච්ච ඒත් ඇත්තටම නැති දේවල් කියල පසුව ඔප්පු වුන වාද කොච්චර තියෙනව ද බටහිර විද්‍යාව තුලත්? " //
      hariyatama hari ekai math kiyanne.

      //"ඒ ඒ කාලෙට තියෙන දැණුමේ හා ගෝචර කරගැනීමේ හැකියාවේ ප්‍රමාණය මත යම් යම් කාරනා සත්‍යයි කියල පිලිගන්නව. ඊට පස්සෙ ඊට එහා දෙයක් හම්බ වෙන තාක් අපි ඒ බොරුව ඇත්ත කියල විශ්වාස කරගෙන ඉන්නව." //
      "science" agam ekka "connect " kranna epa .
      mokada agam wala oya obathuma kiyanawa wage eeta eha deyak hambenne na ne.
      hamadama eka thana.
      professor michio kaku - universe in a nutshell - big think => me "video" eka puluwnnam "search" karala balanna
      ------------------------------------------------------------------------------------------
      obathumage 4 weni reply ekata,
      විද්‍යාවයි ආගමයි සන්බන්ඪ කරන්න එපා කිව්වේ, ඔබතුමා පරමාණු කතා කිය කිය විද්‍යාවෙ දී ඔප්පු වෙනව වගේ ආගමෙත් පස්සෙ ඔප්පු වෙයි කියල කියපු නිසා. ආගමක දෙයක් ඔප්පු කරන්න ඔය වීඩියෝ එකේ කියනව වගේ ඇස් අරින්නම ඕනෙලු. එහෙනම් එහෙම ඔප්පු කරන්න ගියපු කෙනාටත් ඒ දේ පැහැදිලි කරන්න බර්‍රිවෙනවා , ඔප්පු කරන්න බැරි වෙනවා . හැමදාමත් අන් දයින්ට විෂ්වාසෙ පස්සේ දුවන්නයි වෙන්නේ, ඉතින් විද්‍යාවෙ වෙනව වගේ ආගම වල ඔප්පු වෙන්නෑ නෙ , ඒකයි විද්‍යාවයි ආගමුයි සන්බඳ කරන්න එපා කිව්වේ.
      අනික මන් කොයි වෙලඅවෙවත් විද්‍යඅව ගත්තෙ නෑ මේක බොරුඉ කියන්න. මන් ප්‍රෂ්ණ කිරීමක් විතරඉ කෙරුවෙ. (mage 1 weni comment eka).
      අපි මෙතනින් මේක නවත්වමු , ස්තූති ඔබතුමාට.
      අවසන් වෂයෙන් මේකටා උත්තරයක් දෙන්න ඕනෙ කියල හිතුව.
      //ඔබතුමා ලෝකය ගෝලාකාරයි කියල දන්නෙ කොහොමද?//
      මගෙ මොලේ පාවිච්චි කරල . ගෙදර ඉඅදන්ම . මෙ වීඩියෝ ටික බලන්න​.
      [ professor dave explains - flat earth ] => methana video godak thyanawa.
      [ Shutting down flat Earthers, Neil deGrasse Tyson style | Big Think ] meka thawa ekak.
      විද්‍යාව කියන්නෙ අපෙ විෂ්වය පැහැදිලි කරන එකටයි. විද්‍යාවෙ ආගම් වල වගේ විෂ්වාස නෑ .කවුරුත් කිව්ව පලියට පිලිගන්නෑ . ඒකයි පාසල් වල පොඩි කාලෙ ඉදලම පරීක්‍ෂන කරන්නෙ.
      කොටින්ම කියනවනම් ලෝකෙ මිනිස්සු තමඞෙ ආගම් ඔප්පු කරන්න විද්‍යාවයි පාවිච්චි කරන්නෙ . බුදුදහමත් ඇතුලුව .
      (habai man ehema kare na . man prashnayak witharai ahuwe.)
      හොදම උදාහරනය deepak chopra . එය ඉන් දියවෙ. ඔය පහල තියෙන්නෙ එය ගැන වීඩියෝ එකක්. එයත් ""රාමුව ""කාරය වගේමයි, මනස ගැන කතා කරන්නෙ.
      quantum mysticism is stupid (deepak chopra, spirit science, actualized.org)

    • @nipuna_perera
      @nipuna_perera 2 ปีที่แล้ว +4

      @@encneics6573 පලවෙනි එක!
      ලෝකෙ නැති බොරු දෙයක් කිව්වොත් ඔයා කොහොමද හරියට ම දැනගන්නේ ඒක ලෝකෙ කොහෙත්ම නැති බොරු දෙයක් කියල?
      දැන් අපේ නූතන විද්‍යාව තුලත් ඕනෙ තරම් වාද තියෙනවනෙ එක එක කාරණා සම්බන්ධව. ඉතිං ඒවත් කොච්චර බොරු වෙලා තියෙනව ද?
      ඒ ඒ කාලෙට තියෙන දැණුමේ හා ගෝචර කරගැනීමේ හැකියාවේ ප්‍රමාණය මත යම් යම් කාරනා සත්‍යයි කියල පිලිගන්නව. ඊට පස්සෙ ඊට එහා දෙයක් හම්බ වෙන තාක් අපි ඒ බොරුව ඇත්ත කියල විශ්වාස කරගෙන ඉන්නව.
      හොඳම උදාහරණය පදාර්ථය තමයි ලෝකේ කුඩාම තැනුම් ඒකකය කියල කියපු කාලය ගන්න. පරමාණුව ඇතුලේ න්‍යශ්ඨියත් ඒක ඇතුලෙ ප්‍රෝටෝන න්‍යුට්‍රෝන තියෙද්දිත් මිනිස්සු හිතාගෙන හිටිය පදාර්ථය තමයි කුඩාම ඒකකය කියල නේද?
      ඉතිං යමක් බොරුවක් බව ඔප්පු කරගන්න බැරි තාක් ඒක බොරුම යි කියන්න පුළුවන් ද එතකොට? දන්න තරම මෙහෙමයි කියනව හැර?
      ඉතිං ලෝකෙ නැති බොරුවක් කිව්වත් කාටවත් ඒක බොරුවක් බව ඔප්පු කරන්න බැරි තාක් තර්ක විතර්ක විතරක් හැටියට තියෙනව විතරයි.
      දෙවනි එක!
      තියෙනව කියල එයාට හිතිච්ච ඒත් ඇත්තටම නැති දේවල් කියල පසුව ඔප්පු වුන වාද කොච්චර තියෙනව ද බටහිර විද්‍යාව තුලත්? පරමාණු කතාවත් එහෙමනෙ. ඒ අදාල පුද්ගලය දැණුම හා එයා දැකපු ප්‍රමාණය මත එයාගෙ මතය ඵල කලේ.
      ඒත් ඊට එහාට වෙන කෙනෙක් දෙයක් හොයාගත්තට පස්සෙනෙ අරක වැරදියි කියල පිලිගැනුනෙ. ඒකට හොඳම උදාහරණය මූලද්‍රව්‍ය වල සමස්ථානික සොයාගැනීම. සමස්ථානික ඇතිබව නිරීක්ෂණය කරල ඔප්පු කරන තාක් මිනිස්සු පිලිගත්තෙ එහෙම එකක් නැති හැටියට. ගණනය කිරීම් ඔක්කොම කලේ සමස්ථානික නැති විදිහට. එහෙම නේද?
      පාට අන්ධයින්ට අදාල නැත්තෙ අන්ධයාට පාට දැකීමේ හැකියාවක් නැති නිසා. නමුත් මිනිසා හැටියට ගත්තොත් ඒක කොච්චර දුරට සාධාරණ ද? අන්ධයින් අතර ඇස් පෙනීම තියෙන මිනිස්සු ඉන්නව ද? එහෙම නැත්නම් ඇස් පේන මිනිස්සු අතර ඇස් නොපෙනෙන මිනිස්සු සුළු ප්‍රතිෂතයක් ඉන්නව ද?
      තව පැහැදිළි කලොත් අන්ධයා කියන්නෙ මිනිසා කියන මහා කුලකයේ එකම එක කුඩා අනු කුලකයක් විතරයි. අනු කුලකයක දුර්වලතාවයක් මහා කුලකයට සමාන කරන්න බෑනෙ.
      එතකොට ඔය කිසිම තර්කයක් මත "නිර්වාණය මිනිසාට අදාල නැත!" වගේ කතාවක් ව්‍යුත්පන්න කරගන්න බැහැනෙ.

    • @nipuna_perera
      @nipuna_perera 2 ปีที่แล้ว +2

      @@encneics6573 //e andayo gana nemei , exapmle eke kynne maha kulakaya andai kyl// මෙතන ප්‍රශ්ණය තියෙන්නෙ ඔබතුමා උදාහරණය අල්ලගෙන තියෙන පැත්තේ ප්‍රශ්ණයක්.

  • @ayeshindika7762
    @ayeshindika7762 3 ปีที่แล้ว +205

    දීඝ නිකායේ, මහා වග්ගයේ , අවසාන සූත්‍රය වන පායාසි රාජාන්‍යය සූත්‍රය තුළ තියෙන උපමාව තමයි ඔය කියන්නේ .ගොඩාක් පින් .

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +119

      මා දැන සිටියේ නෑ. ඒ බව කියා දුන්නාට ස්තූතියි. එය පරීක්ෂා කොට බලන්නෙමි.

    • @SLRandunu.
      @SLRandunu. ปีที่แล้ว +2

      හම්බෝහ් ඒක 🤩🤩🤩🤩🌷🌷🌷🌷

    • @SLRandunu.
      @SLRandunu. ปีที่แล้ว +4

      ඇග කිලිපොලා ගියා බන් ඒ කොමෙන්ට් එකට 🤍🤍🤍

    • @Lifehack358
      @Lifehack358 ปีที่แล้ว +6

      කියෙව්වා.... පැයක් ගියා මුලු සූත්‍රය ම කියවන්න... ඔබට පින්. සතුටුයි. තවත් මම වැනි අය සිටීම. 🙏

  • @damithajayatissa5456
    @damithajayatissa5456 3 ปีที่แล้ว +476

    බොහෝ විට සංඝ රත්නයටද නියමාකාරයෙන් දේශනා කිරීමට නොහැකි වී ඇති බුදු දහමේ කරුනු දෙසන අපූරුව 👌 විශිෂ්ටයෙක් ♥️ Share කරල අපි වටේ ඉන්න set එකත් මේ පැත්තට ගමු

    • @viduneranjani585
      @viduneranjani585 3 ปีที่แล้ว +14

      මටත් හිතුනේ මේ දේමයි

    • @damithajayatissa5456
      @damithajayatissa5456 3 ปีที่แล้ว +1

      @simple science kauda me 🤔

    • @damithajayatissa5456
      @damithajayatissa5456 3 ปีที่แล้ว +1

      @simple science 😂 ela ela

    • @MadhawaSadil
      @MadhawaSadil 3 ปีที่แล้ว +9

      බුදු දහමේ කරුණු නම් මෙහි සදහන් කරලා නැහැ. බුදු දහමේ කරුණු ගැන සාකච්ඡා කරනවනම් එය මීට වඩා අතිශයින්ම ගැඹුරුයි. මෙහි සදහන් වන්නේ තර්කයකි. Damitha Jayatissa , ඔබ සංඝ රත්නයට පහර ගසා ඇත්තේ බුදු දහමේ කරුණු යැයි සිතා බටහිර හා පෙරදිග දැනුම් පද්ධති අතර වෙනස පහදා දීමට යොදාගත් කරුණු කිහිපයකට රැවටීමෙන් බව සිහියෙන් යුතුව වටහා ගන්න. 🙂

    • @damithajayatissa5456
      @damithajayatissa5456 3 ปีที่แล้ว +4

      @@MadhawaSadil අදහසට ස්තූතියි

  • @praveenmark3454
    @praveenmark3454 3 ปีที่แล้ว +531

    මං බෞද්ද දර්ශනය අමතක කරලා විද්‍යාව ගැන විශ්වාසය තද වීගෙන ආවෙ.. ඒත් මගේ හිත වෙනස් උනා.. අයියනම් කල්‍යාන මිත්‍රයෙක්. ❤️

    • @praveenmark3454
      @praveenmark3454 3 ปีที่แล้ว +74

      @@MohammedIrfan-mb3tk ඔව් ඉස්ලාම් ආගම නම් ජීවන ක්‍රමයක් කියලා ඔප්පු වෙලා ඉවරයි මැරිලා අල්ලා දෙවියන් ගාවට යනකම් බලන් ඉන්න

    • @praveenmark3454
      @praveenmark3454 3 ปีที่แล้ว +73

      @@MohammedIrfan-mb3tk හරි මචං එළ කිරී උඹ මොළකාරයා නේ

    • @theascendunt9960
      @theascendunt9960 3 ปีที่แล้ว +44

      @@praveenmark3454 andayonta paata gana kiyala wadak na ne machan.

    • @theascendunt9960
      @theascendunt9960 3 ปีที่แล้ว +60

      @@MohammedIrfan-mb3tk adu gaane bauddwyonta budu dahama gana prashne karala, kamathi nan adahanna kiyala Buduhamuduruwoma kiyala thiyenawa. Umbalata ehemawath nidahasak thiyenawada? Wachane parisamaptha arthayenma anda bhakthikayo thamai umbala. Moda haraka kiyala kiyawaganin kannadiyak isarahata gihin 😂🖕🏼

    • @lakshmimimala6481
      @lakshmimimala6481 3 ปีที่แล้ว +3

      @@praveenmark3454 j

  • @darshanawidyapathi7909
    @darshanawidyapathi7909 2 ปีที่แล้ว +91

    "මනසින් උසස්" මේ වසර 29ට මා දුටු එකම පුද්ගලයා ඔබ වියහැකි සහොදරයා ඔබේ ඇති ගතිගුණ පැවිද්දන්ගේවත් නැතුව ඇති ඔබට ජය දළදා හිමි සරණයි 🇱🇰🙏

    • @Indrajithdasanayaka
      @Indrajithdasanayaka 9 หลายเดือนก่อน +2

      පැවිද්දන්ගෙත් නෙවෙයි බහුතරයක් හෝ සුලුතරයක් වගේ කෑල්ලක් දාන්න සහෝදරයා🙂

  • @thuryamag111
    @thuryamag111 3 ปีที่แล้ว +130

    ඇබ්බැහි වෙන සුළුයි..
    ඔබගේ කැපවීම වීඩියෝ තුළින් මනාව පෙනේ.. ජය...

    • @142samantha
      @142samantha 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් සැබැවින්ම ඉහළ කැපවීමක්

  • @user-xx6el5dd9j
    @user-xx6el5dd9j 3 ปีที่แล้ว +297

    පෙරදිග විද්‍යාව ගැන පැහැදිලි කරන්න කිව්ව අන්ධයන්ගේ උදාහරණෙනං සුපිරි අයියේ...✒️ 🙂

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +44

      බොහෝම ස්තූතියි. දිගටම රැඳී ඉන්න.

    • @shriyanjanawijerathna9340
      @shriyanjanawijerathna9340 3 ปีที่แล้ว +4

      ඇත්තමයි නියම උදාහරණයක් 😇😇

    • @eduAIJourney
      @eduAIJourney 3 ปีที่แล้ว +5

      කටඋත්තර නැතිවෙන උත්තරයක් 🔥

    • @lakshandissanayake4348
      @lakshandissanayake4348 3 ปีที่แล้ว +1

      Ow💥

    • @MethmalJayasekara
      @MethmalJayasekara 3 ปีที่แล้ว +2

      So so good 🔥

  • @sajithwick517
    @sajithwick517 3 ปีที่แล้ว +415

    යුගය වෙනස් වෙනකොට එ යුගයට ගැළපෙන අදහස් සමාජ ගත කරන්න මිනිස්සුත් බිහිවෙනවා. All best bro

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +28

      Thanks bruh!

    • @theBillonaire
      @theBillonaire 3 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත

    • @theBillonaire
      @theBillonaire 3 ปีที่แล้ว +16

      MyHubLk එකේ පොර කියන මෝඩ දේවල් වලට උත්තර දෙන්න කෙනෙක් නැතුව හිටියේ

    • @privet9129
      @privet9129 3 ปีที่แล้ว +2

      Aniwa❤️

    • @anujapasandul6969
      @anujapasandul6969 3 ปีที่แล้ว +5

      @@theBillonaire hmboo ooka thama €@rima bawthika wadhiya

  • @EnterWithUnique99
    @EnterWithUnique99 2 ปีที่แล้ว +70

    කෙටියෙන් කිව්වොත් ඔබ මට නම් කල්‍යාණ මිත්‍රයෙක් යාළුවා🙏🙏🙏🙏
    බුදු රජාණන් වහන්සේගේ ධර්මය අප තුලින්ම අත්හදා බලමු.❤️☸️

  • @chanakaniroshan7380
    @chanakaniroshan7380 3 ปีที่แล้ว +121

    1. මලින්ද අයියට පින්
    2. දැන් තේරෙනව බුදුහාමුදුරුවොන්ට නිවන කියන එක හොයාගත්තට වඩා... ලොකු කට්ටක් කාලා තියෙනව ඒක තේරුම් කරන්න...🤔 ඒත් අපිට තේරිලා නෑ බලන් ගියහම...

  • @feelit1059
    @feelit1059 3 ปีที่แล้ว +285

    මලින්ද අයියගෙ community post එකෙන් ආවෙ...
    පලවෙනි විනාඩියෙන්ම හිතට ඇල්ලුවා... සබ්ස්ක්‍රයිබ් බට්න් එක එබුවා නෙමේ එබුනා....
    Perfect presentation 👌 💯🔥

    • @filmhall4327
      @filmhall4327 3 ปีที่แล้ว +3

      මමත්

    • @sideshjayawardhana6100
      @sideshjayawardhana6100 3 ปีที่แล้ว +2

      Sirawata😌

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +57

      ඔයාල වගේ බුද්ධිමත් crowd එකක් මට එව්වට මලින්ද සහෘදයට මං ගොඩාක් ස්තූතිවන්ත වෙනව. මේ වගේ කමෙන්ට් දකිද්දි ලොකු සතුටක් දැනෙනව.

    • @pasindujanith6669
      @pasindujanith6669 3 ปีที่แล้ว +2

      Me too😍😍

    • @shriyanjanawijerathna9340
      @shriyanjanawijerathna9340 3 ปีที่แล้ว +1

      මමත් 😁😁

  • @sudeshthashmika
    @sudeshthashmika 3 ปีที่แล้ว +133

    පූර්ණ සහයෝගය දෙනවා. කිසිම විදියකින් නවත්තන්න එපා..
    ගේමක් ගහමු..

  • @Dhaneshakesarindu
    @Dhaneshakesarindu 5 หลายเดือนก่อน +4

    දෙයක් තේරුම් කරන්න ගන්න උදාහරණ මාරයි... 😱
    මට කියන්න වචන නෑ... 👌

  • @dmpedisanayaka
    @dmpedisanayaka 3 ปีที่แล้ว +87

    I will proud I am Buddhism and i will proud to say it!
    "ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරතී සත්ථා දේව මනුස්සානං බුද්ධො"

    • @Kevin_Silva_
      @Kevin_Silva_ ปีที่แล้ว +9

      නාමිකව බෞද්ධයකු වීම ආඩම්බර වීමට කරුණක් නොව! ආඩම්බර විය යුත්තේ බුදුන් වහන්සේ පෙන්වා දුන් මාර්ගයේ තමන්ට හැකි පමණින් ගමන් කිරිමට උත්සාහ කරන්නෙ නම් පමණි!

    • @EnglishSpeakingProgress
      @EnglishSpeakingProgress ปีที่แล้ว +7

      ​@@Kevin_Silva_ kmk ne silva.. eeka eyage aithiya. proud wanna hetuwak tamai baudda wima.☺︎

    • @sahan5139
      @sahan5139 ปีที่แล้ว +1

      @@EnglishSpeakingProgress සිල්ව ලා ඔක්කොම කතෝලික නෙවෙයි බන් 🥴

    • @kavindulakshan859
      @kavindulakshan859 11 หลายเดือนก่อน +2

      @@Kevin_Silva_ බෞද්ධයෙක් උන නිසානේ යකො බුදුන් දෙසූ මාර්ගයේ යන්න පුළුවන් උනේ. එහෙම නොවන උන්ගෙන් දශම ගානක්වත් යන් නෑනේ බුදුන් දෙසූ මාර්ගයේ. ඒක ගැනයි වූ ආඩම්බරයි කීවේ. ඔහුගේ ගුරුතුමා ගැන ඔහු ආඩම්බර වෙනවා...

    • @harisaraharisara7828
      @harisaraharisara7828 หลายเดือนก่อน

      TELEVISIONS AND RADIOS valin
      haki taram ayinvelaa
      S A R A L A Ingirisi kataa pot
      goda goda kiyavanna !!!

  • @Damisha
    @Damisha 3 ปีที่แล้ว +139

    Tech Track මලින්ද අයිය නිසා මේ Channel එක ගැන දැනගත්ත අය ඉන්නවදෝ? දිගටම කරගන යන්න අයියේ.. අපි බලනවෝ.. දැන් චැනල් 3ක් තියනවා බලන්න.. එකටම Video Katha ඊට පස්සෙ Tech Track දැන් මේක ♥️✌️

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +21

      මලින්ද සහෘදයාට ස්තූති කිරීමට මට වචන නෑ. මගේ චැනල් එකට වටිනාම crowd එකක් එව්වට!

    • @arterynosferatu672
      @arterynosferatu672 3 ปีที่แล้ว +2

      මගේ faov 3 ♥️

    • @krishanmadusanka157
      @krishanmadusanka157 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @user-yj1yy7ey3g
      @user-yj1yy7ey3g 3 ปีที่แล้ว +2

      Ow aeken Tama dakke

    • @ruwandissanayake6803
      @ruwandissanayake6803 3 ปีที่แล้ว

      මෙන්න මේකට රිප්ලයි වීඩියෝ එක th-cam.com/video/ZrCYi13GJbo/w-d-xo.html

  • @kavindurandika2140
    @kavindurandika2140 3 ปีที่แล้ว +104

    01)ටෙක් ට්‍රැක් ෂෝ
    02) වීඩියෝ කතා
    03) අලුතින්ම එකතු වුන ඔයාගෙ චැනල් එක රාමුව. මට ඇත්තටම සතුටුයි youtube එක වැදගත් තැනක් බවට පත්වෙන එක තේරෙන සිංහලෙන් ❤

    • @DeeperWithin
      @DeeperWithin 3 ปีที่แล้ว

      තව අලුත් channel එනවා ඔය ගොඩට

  • @danushbro2302
    @danushbro2302 2 ปีที่แล้ว +44

    මමත් Fb වල ඔය කියඖ විදිහට හැසිරුනා ඒත් අදින් පස්සේ එහෙම කරන එකක් නෑ..❤

  • @laayolaveeniya8010
    @laayolaveeniya8010 3 ปีที่แล้ว +99

    තිලෝගුරු සම්මා සම්බුදු පියාණන්ට මේ විඩියෝව නමස්කාරයක්ම වේවා!!!

  • @wimukthihashan5
    @wimukthihashan5 3 ปีที่แล้ว +53

    මම පෙරදිග විද්‍යාවට ගරහපු බටහිර විද්‍යාව නියෝජනය කල කෙනේක් මෙම වීඩියෙ⁣ේ එක මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් වෙයි

    • @HM-uc8xn
      @HM-uc8xn 3 ปีที่แล้ว +4

      //පෙරදිග scientist කියල ඔයා මෙතැනදී කියන්නේ පෙරදිග දාර්ශනිකයෝන්ට ,එහෙම බැලුවොත් "බටහර" දාර්ශනිකයොත් හිටිය ඒකාලේ, ඒ වගේම පෙරදිගත් ඔයා ඔය "බටහිර විද්‍යාව" කියල කියන්න හදන දැනුමේ විදිහට පර්යේෂණ කල ඒ නිරීක්ෂණ පරීක්ෂණ වලින් තාක්ෂනයන් උපකරණ වගේ දේවල් හදපු මිනිස්සු හිටිය , බෙසික්ම උපකරණයක් වෙන කරත්තය එහෙම හැදුනෙත් එහෙමයි ගින්දරින් යකඩ රත් කරලා කඩු හැදුනේ එහෙමයි ,ඒ දැනුම ඔයා කියනවා වගේ භාවනාවෙන් හෝ සිත දියුණු කිරීම වගේ නැගෙනහිර ලෝකයට පමණක් විශේෂිත අඩිමානසික යයි කියනා ක්‍රමයකින් ලැබුන දැනුමක් නෙවෙයි . මගේ අදහසනම් විද්‍යාව කියන එකට බටහිරක් හෝ නැගෙනහිරක් නැහැ ,එත් ඔයා එහෙම පාවිච්චි කරන නිසයි මම මෙතැනදී ඔයාට තේරුම් ගන්න පහසු වෙන්න එහෙම සදහන් කරන්නේ . බටහිර දේවවාදී දර්ශන වල දෙවියන්ගෙන් ලැබුන දැනුම/ දෙවියන් අත්විදීම / දෙවියන් සමග කතා කිරීම වගේ දේවලුත් ඔයා ඔය "පෙරේදිග දැනුම ලැබුන විදිහ" කියන විදිහට ශාපෙක්ෂාව ලගින් යන "පව්ද්ගලික යථාර්තයන්" වලින් ලැබුන උත්තර ..එක නිසා ඔයා මෙතන පෙරදිග දැනුම මේකයි, බටහිර දැනුම යනු "විද්‍යාවයි" කියන්න යනවනම් එකේ පොඩි පරස්පරතාවයක් තියනවා .අන්ධයෙක්ට විස්තර කිරීම කියන එකටත් බටහිර දේවවාදී දර්ශනයන් වල "දෙවියන් සමග ලෝකේ පව්ද්ගලික යථාර්තය" එහෙම එකක්මයි කියල කියන්න පුළුවන් ,එක නිසා බටහිර දර්ශනවාද වැරදි වෙන්නෙයි පෙරදිග එක හරි වෙන්නෙයි කොෆොමද කියල තර්කයක් ගන්න පුලුවන්නම් එක වඩා සාර්ථකයි .ඔබතුමා ඔය කියන "මැතිව්ස්" වගේ හැම ආගමක් පැත්තටම ආගමික මතවාදයන් වලට නැබුරු උන සයන්ටිස්ට්ල සහ විවිධ ක්ෂේත්‍රයන් විද්වතුන් ලෝක ඉතිහාසයේ ඉන්නවා ,එහෙම එක ආගමික මතවාදයකට පමණක් නැබුරු උන අයෙක් විතරක් පෙන්නනවානම් එක සාධාරණ නැහැ ,එහෙනම් වෙන ආගමක එක්කෙනෙක්ට ඒ ආගමික මතවාද වලට නැබුරු උන තව කෙනෙක් පෙන්නලා එහෙනම් ඒ ආගමික මතවාදය හරිය කියල තර්ක කරන්න පුළුවන් සහ එහෙම අය ඔනිතරම් අන්තර්ජාලය පුරාම ඉන්නවා (techtrak එකේ පොස්ට් එක දැකලයි ආවේ )//

    • @bayanakasasara1486
      @bayanakasasara1486 3 ปีที่แล้ว +5

      @@HM-uc8xn මිද්‍යා දුශ්ටික වෙන්න එපා බ්‍රෝ.

    • @malithdilshan3032
      @malithdilshan3032 3 ปีที่แล้ว +2

      සිරාවට මමත්

    • @SerandibBroadcast
      @SerandibBroadcast 3 ปีที่แล้ว +5

      @@HM-uc8xn api aththa danne na. Sapekshawa hama deyak ma danne.
      Obata hariyana de oba hadaranna

    • @Kasunw124
      @Kasunw124 3 ปีที่แล้ว +1

      @@HM-uc8xn well explained

  • @timelapse9358
    @timelapse9358 3 ปีที่แล้ว +33

    රැඩිකල් නිබ්බාවරුන්ගේ සංගමෙන් ආපු උන් ඉන්නවද? 😅
    දැක්ක හොදම පැහැදිලි කිරීමක්..👌

    • @ashanidafra5053
      @ashanidafra5053 3 ปีที่แล้ว +1

      macho..whts wrong with being radical nd dis video?

  • @swarnaprabhathanuradha3794
    @swarnaprabhathanuradha3794 ปีที่แล้ว +16

    අයියා වගේ මනුස්සයෙක් වෙන්න මාත් ගොඩක් ආසයි.. ඒ ගතිගුන.. මාරයි.. ඒ දුන්න example එක මාරයි.. උන්වහන්සේ ගැනත් පුදුම ආදරයක්.. භක්තියක් ඇති උනා.. ඔයාගේ තියෙන නිහතමානී ගතියටත් .. අයෙමත් රෙස්පෙක්ට්.. මාත් දවසක මේ වගේ හොද මනුස්සයෙක් වෙනවා..❤️❤️

  • @manojmalaka9689
    @manojmalaka9689 3 ปีที่แล้ว +22

    ඇස් ගැන කියපු උදාහරණයම ශ්‍රෙෂ්ඨයි.. ❤️. බුද්ධ ධර්මය හා බුදුන් වහන්සේ මුහුණ දුන්න අපහසුතා පිලිබඳ සුදුසු ම උපහැරණයක්..

  • @fakeblank5513
    @fakeblank5513 3 ปีที่แล้ว +23

    ඇස් පිල්ලම් පොඩි කරලා ඇස් ඇරගත්තු අය අන්ධයන්ට පාට කියලා දෙන්න හදනවා වගේ තමයි භාවනාවෙන් හෝ යම් ක්‍රමයකින් මනස ඇරගත්තු අය ඒ අය දකින දේ මනස වැහුණු අයට කියා දෙන්න හදන කොට.
    ඒ උපමාවනම් නියමයි.

  • @ishanavishka8684
    @ishanavishka8684 3 ปีที่แล้ว +54

    පට්ට. මම කාලයක් තිස්සේ පර්යේෂණය කරපු දේ ඔබ සමාජ ගත කරා. ජය ශ්‍රී...!!!

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +18

      ස්තූතියි. සමාජ ගත කරන්න උත්සාහ කරා කිව්වොත් වඩා නිවැරදියි :)

  • @kumarivijethilaka5051
    @kumarivijethilaka5051 3 ปีที่แล้ว +37

    මෙ chanal එක නිසා මම විද්‍යාව ට ඇබ්බැහි වෙලා ඉන්නෙ ,දැන් මට ඒක නවත්තගන්න බෑ,කවදා හරි අලුත් සොයා ගැනීමක් කරලා අයියට තමා මුලින්ම කියන්නෙ .මගෙ ලොකුම හීනෙ තමා මිනිස් සිරුරෙ ස්නායු බාහිර විද්‍යුත් පරිපතයකට සවි කරන එක .

    • @kumarivijethilaka5051
      @kumarivijethilaka5051 3 ปีที่แล้ว +8

      අපෙ physics පන්තියේ friends ලටත් මෙ chanal එක ගැන mama කියලා තියෙන්නේ

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +21

      ආඩම්බරයි මෙහෙම කමෙන්ට් එකක් දකින්නත්!! 🥲

  • @randikasinhara7764
    @randikasinhara7764 3 ปีที่แล้ว +22

    කතාව අහද්දි වර්ථමානයේ මිනිසුන්ට විහිලුවක් උන රාජාවලිය ,රාමායනය පොත් මතක් උනා .උපමා උපමේය නියමයි ගුරුතුමනි ඔබට ජය .👑🥇❤️

  • @Layyarx
    @Layyarx 3 ปีที่แล้ว +186

    මේ වගේ video එකක් share නොකරන like නොකරන අත් දෙකක් මට එපා 😉
    As always excellent content 🔥

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +20

      Brother! I'm gonna pin this comment :D

    • @ruwandissanayake6803
      @ruwandissanayake6803 3 ปีที่แล้ว +2

      මෙන්න මේකට රිප්ලයි වීඩියෝ එක th-cam.com/video/ZrCYi13GJbo/w-d-xo.html

    • @shan3823
      @shan3823 2 ปีที่แล้ว

      @@ruwandissanayake6803 ආතල් එකක් වෙන්න එපා බං🤣🤣🤣🤣

  • @pasinduhashan8983
    @pasinduhashan8983 3 ปีที่แล้ว +51

    කුණු ගොඩවල්, ගල් බොරලු වැලි අස්සෙ මැණික් කැටයක්.
    All the best brother.
    Keep doing your job.🤚

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +11

      Ah man.... this is an amazing comment! Thank you so much!

  • @udithakavinda9190
    @udithakavinda9190 2 ปีที่แล้ว +27

    තර්කයක් නෑ🙂දැනුම් ගබඩාව මෙතන🙂දිගටම කරන් යන්න අයියේ...මාරම වැදගත් දෙයක්🤗🤗❤️

  • @threesixty6448
    @threesixty6448 2 ปีที่แล้ว +23

    අන්ධයන්ගේ උදාහරණය අන්ධ භක්තිකයන්ට හට දෙන්න පුළුවන් ඉතා වටින පිලිතුරක් ... ❤️

  • @gurutv5352
    @gurutv5352 3 ปีที่แล้ว +39

    බොහොම අගෙයි මගේ දරුවෝ..නිවැරැදි මාවත ඔබට හම්බ උනා.....මනසින් උසස් අය ඔබ හා රැදේවී..

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +9

      ගොඩාක් ස්තූතියි! :)

  • @dinukaluarachchi3612
    @dinukaluarachchi3612 3 ปีที่แล้ว +79

    යූ ටියුබ් එකේ සැබෑ අරුත සහ වටිනාකම ලෝකෙට කියාදීම වෙනුවෙන්..
    ඔබට ස්තූතියි මහත්මයා 🙏

  • @nimeshamadhushan
    @nimeshamadhushan 3 ปีที่แล้ว +29

    මොන බාධක ආවත් මේක දිගටම, ගැඹුරටම කරගෙම යමු අය්යේ.
    තෙරුන් ගන්න පුලුවන් අය තේරුන් ගනීවි.ඒ අය කවද හරි ලොකු වෙනසක් කරාවි.❤️

  • @reshanikariyawasam3580
    @reshanikariyawasam3580 3 ปีที่แล้ว +37

    ඔබ ලාංකිකයන්ට කරන්නේ අගනාම සේවයක්. ස්තූතියි!

  • @akashsandeepa9562
    @akashsandeepa9562 3 ปีที่แล้ว +82

    මලින්ද අයියගෙ පෝස්ට් එක දැකලා ආවෙ. වීඩියෝ එක නම් සුපිරි අයිය.. දිගටම මේ වගේ ගැඹුරු දේවල් ගේන්න...

  • @neellomar4445
    @neellomar4445 3 ปีที่แล้ว +46

    අැසි පිල්ලන් අත ගානව උපමාව මාරම මාර උපමාවක් මට ඒක මාර විදිහට පැහැදුන ස්තුතියි තව තව වීඩියො කරන්න ඔය විදිහට කිව්වම තමයි මිනිස්සුන්ට ධර්මය අධත්මය ගැන තෙරුම් ගන්න පුලුවන් ස්තුතියි

  • @nipundeshancaldera2000
    @nipundeshancaldera2000 3 ปีที่แล้ว +84

    අම්බෝ 12:14 කිව්ව උදාහරණෙනම් පට්ට කියලා වැඩක් නෑ, මෙච්චර කාලෙකට අහපු හොදම උදාහරණෙ❤️❤️

    • @vishwajayasingha
      @vishwajayasingha ปีที่แล้ว

      ඒකනම් සිරාම කතාව 😊

  • @haluwadanasaman6016
    @haluwadanasaman6016 3 ปีที่แล้ว +27

    කියන්න වචන නෑ, ඔබ වටා ලංකාවේ බුද්ධිමත් ප්‍රේක්ෂක පිරිසක් එක්රොක් වෙමින් පවතිනවා. දැනුමෙන් පිපාසිත වගේම, විශාල දැනුම් සම්භාරයක් තියෙන අයට ද වටිනා channel එකක්. දිගටම කරගෙන යමු ජය වේවා!

  • @randevseneviratne939
    @randevseneviratne939 3 ปีที่แล้ว +334

    Tech Track eken apu aya koo😂💪

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +80

      මලින්ද සහෘදයාට ස්තූති කිරීමට මට වචන නෑ. මගේ චැනල් එකට වටිනාම crowd එකක් එව්වට!

    • @Jockey_M
      @Jockey_M 3 ปีที่แล้ว +4

      Here🤪.

    • @ishangavidusha
      @ishangavidusha 3 ปีที่แล้ว +1

      🙋‍♂️

    • @papasierra86
      @papasierra86 3 ปีที่แล้ว

      🙋

    • @Lifeandlovesl
      @Lifeandlovesl 3 ปีที่แล้ว +1

      Me too

  • @infocollection5834
    @infocollection5834 3 ปีที่แล้ว +64

    අයියා දැවිදින පුස්තකාලයක් අයියා..එකෙන්ම ආදරෙයි❤️🔥🔥🔥 අභිධර්මය හොදට ඉගෙනගෙන තියන නිසා වචනයක් නෑර තේරෙනවා අයියා focus කරන point...good luck

  • @user-qg5zx8qg2s
    @user-qg5zx8qg2s 3 ปีที่แล้ว +5

    ජය. ඔයා මේ ලෝකෙටම ආදර්ශමත් මනුස්සයෙක් . අවන්කවම පොඩිකාලෙ විරයෝ හිටිය සුපර්මෑන්ල ස්පයිඩර්ල. දැන් ඉන්නව අපිට අපේ කාලෙ වීරයෙක්. වචන 10ක් කතා කරත් ඒ ඔක්කොම අපේ ජීවිත වල කොටසකට වලන්ගුයි.🤜

  • @pabasarakannangara5747
    @pabasarakannangara5747 3 ปีที่แล้ว +12

    බටහිර විද්‍යාව ඉගෙනගන්නවත් එක්ක සෑහෙන්න අන්තගාමී වීගෙන ආවෙ මං. නමුත් ඒ අන්තයෙන් ගැලවෙන්න මේ චැනල් එක සෑහෙන්න පිටුවහලක් වුනා. ඔබතුමා කියලා දෙන ලොකුම පාඩම තමයි අන්තගාමී වෙන්න එපා මධ්‍යස්ථ වෙන්න කියන එක. ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් සමාජෙට දෙන එකට. පෙරදිග විද්‍යාවෙ නාමයෙන් මිනිස්සුන්ව රවට්ටන හොරු ටිකයි , බටහිර විද්‍යාවේ එහෙන් මෙහෙන් අහුලගත්ත කෑලි ටිකක් අරගෙන ඒක බදාගෙනම පොරවල් වෙන්න හදන මිනිස්සු ටිකයි, ඔය පෙරදිග- අපරදිග විද්‍යා වල අන්තගාමී වෙලා ඉන්න අන්ධයෝ ටික මේ රටෙන් නැති කරලා දාන්න මේ වගේ වීඩියෝස් ලොකු උදව්වක් වේවී ❤️ ඔබතුමාට ජය 🤚

  • @matheeshaprabath8971
    @matheeshaprabath8971 3 ปีที่แล้ว +68

    හිත හොද අයියා කෙනෙක්

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +17

      මමත් ඉතිං අඩුපාඩු සහිත පෘතග්ජන මිනිසෙක්. නමුත් ක්මෙන්ට් එකට ස්තූතියි මල්ලි :)

  • @nileekarajapaksha1573
    @nileekarajapaksha1573 3 ปีที่แล้ว +32

    මේ වගේ වටිනා දේවල් ගැන කියලා දෙන, වටින TH-cam channel ඉස්සහරට යන්නේ ටිකක් හිමිට... මේවගේ ඒවා ගොඩක් වෙලාවට බලනවා අඩුයි.. ඔයා කියලා දෙන දේවල් ගැන හොයන, මේවාට ආස කරන කට්ටිය ඉන්නේ ටිකක් අඩුවෙන්.. හැබයි මේවා ගැන හොයන කට්ටියට මේක මාරම වටින channel එකක්.. මොකද මේවා ගැන කියලා දෙන කට්ටිය ඉන්නේ අතලොස්සක්.. එක නිසා පුලුවන්නම් මේක නවත්තන්නේ නැතුව දිගටම කරන්න..එක ගොඩක් වටින දෙයක් වේවි.. (මගේ මතය) 😝 සුභ පැතුම් !..

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +6

      හෙමීට කරගෙන යමු. මාත් එක්ක ඉදිරියටත් රැඳී ඉන්න.

  • @anush1683
    @anush1683 2 ปีที่แล้ว +17

    අපේ බුදුරජාණන් වහන්සේ ගැන මට ගොඩක් සතුටුයි මේ ගැන අහද්දී සියලු දේ ගැන දන්න එකගැන 🙏❤

  • @hulangamuwag.d3060
    @hulangamuwag.d3060 2 ปีที่แล้ว +3

    විවෘත මනසකින් ලෝකය දෙස බලන්න මේ චැනල් එක හැමදාම ලොකු පිටුවහලක් වුනා.රන්දික සහෝදරයා ඔබට ජය

  • @isuruanuranga
    @isuruanuranga 3 ปีที่แล้ว +26

    ඇත්තටම බුදුන්වහන්සේ සොයා ගත්ත දැනුම් පද්ධතිය තමා දැන් බටහිරින් හොයාගන්නේ..එකට සුපිරිම උදාහරණයක් (අන්ද කතාව) දීලා කිය්ලා දුන්නේ සුපිරි සුපිරි සුපිරි 💓

  • @ShanethyaTV
    @ShanethyaTV 3 ปีที่แล้ว +117

    ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්... සුභ පැතුම්... මේ වැඩේ මේ විදියටම දිගටම කරගෙන යන්න...

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +34

      ගොඩාක් ස්තූතියි! පුළුවන්ද මේක ශෙයා කරල හරි shout out එකක් දීල හරි චැනල් එකට පොඩි සපෝට් එකක් දෙන්න?

  • @amiladissanayaka4977
    @amiladissanayaka4977 2 ปีที่แล้ว +7

    තියන දෙයක් කාල, වෙන දෙයක් බලාගන, නිධානයක් උඩ බුදියගන ඉන්න උන්ට තේරෙන්න වැඩේ දුන්න.
    ඔබ සුපිරි බුද්දිමතෙක්,
    කතාව ඉතා කාලෝචිතයි,
    උත්සහය ප්‍රසන්සනීයයි,
    ජයෙන් ජය සහෝදරයා...

  • @shaggadulan9713
    @shaggadulan9713 3 ปีที่แล้ว +8

    මම ආසයි. මේ වීඩියෝ එක බෞද්ධ නොවන කෙනෙක් බැලුවනම් මේ කමෙන්ට් එකට like එකක් දාගෙන යනවනම්. උපතෙන් බෞද්ධයෙක් උන කෙනෙක්ට වඩා ජීවිතේට වටින දෙයක් කරගන්නෙ එහෙම කෙනෙක් කියලත් හි⁣තෙනවා..

  • @slhamster884
    @slhamster884 3 ปีที่แล้ว +30

    අයියේ ඔයා අපි නොදැකපු ලොකු දෙයක් දැකලා තියනවා.දැනුත් දකිනවා කියලා හිතෙනවා මට.ඔයා නොකියා කියනවා ලොකු කතාවක්. ඒ කුත්හලේට මම මාර කැමතියි.

  • @RioGamersLK
    @RioGamersLK 3 ปีที่แล้ว +11

    7000+ subscribers බලන් හිටියේ ආසාවෙන් දවසින් 3000ක් වැඩි උනා ❤❤❤
    බුදුදහම එක්ක අදිමානසික විද්‍යාව ගැන මේ තරම් පැහැදිලිව කියල දෙන කෙනෙක් නෑ ❤❤❤❤❤

  • @praveenjayawickrama8956
    @praveenjayawickrama8956 3 ปีที่แล้ว +20

    අයියේ, පොඩි යෝජනාවක් ❤️✌️
    '' ..... ..... ජෝක් එකක් *නොවෙයි*", කියන එක " ... ..... ජෝක් එකක්ද?"
    කියල තිබුනා නම් මේක මගේ තා දැඩි භෞතිකවාදී යාලුවො ටිකකට පෙන්නන්න තිබ්බා කොහොම හරි. එයාල මේ topic එක දැකපු ගමන්ම හිතන්නෙ පේන් නැද්ද topic එක, ඔය අනිවාර්යයෙන්ම ඕක විතරයි හරි කියල කියන පම්පෝරි video එකක්. මම ඕව ඕන තරම් බලල දැන් ඇති වෙලා ඉන්නෙ කියන තැන ඉන්නෙ එයාල.
    සලකා බලන්න.✌️
    ජය වේවා ❤️

  • @ishanbandara.5686
    @ishanbandara.5686 3 ปีที่แล้ว +23

    අවුරුදු 11ක් බුද්ධාගම ඉගෙන ගත්තත් ඉස්කෝලේ , අද තමයි හරිම දේ ඉගෙන ගත්තේ.. ඔයා අපිට අලුතින් හිතන්න තැනක් ඉතුරු කලා . වැඩේ නියමයි !!! U changed my mindset as well !! Thank you for every thing !! Wish u to gain more and more knowledge

  • @rayanortan3460
    @rayanortan3460 3 ปีที่แล้ว +4

    ඔබ අප සිමිත පිරිසක් ගැටුම් හට නොවෙන සේ ඉතාමත් සීරු මාරුවට බුද්ධ දර්ශනය අසරන අන්ද මිනිසුන්ට අවබොද කරවන්න වෙහෙසෙන කාලයක් මෙක. දිගටම කරගෙන යමු. විවිද මතදාරින්ටත් ඒ අයගෙ කැමැත්තට ගරු කරලා. නවත්තන්න එපා මොනම හෙතුවටවත්

  • @nalanin
    @nalanin 5 หลายเดือนก่อน +4

    ඇත්තටම කියනවානම් ඔබතුමන්ගේ මේ පෙරදිග විද්‍යා ගැන videos වල වචනෙන් වචනේ තේරුමක් තියෙනවා.ම්න් වුනත් මෙ එපිසොඩ් එක 4 වෙනි වතාවට බල්න්නේ...ටිකෙන් ටික තමයි ගැබුර තෙරෙන්නේ....ගොඩක් ස්තුතියි.....🌼අනෙ ඊලඟට පෙරදිග විදයා එපිසෝඩ් එකක් කරමුකො....🌼🌼🌼🌼🌼☺️

  • @sbcrew8579
    @sbcrew8579 2 ปีที่แล้ว +5

    හරිම වටින channel එකක්, කවදාවත් මේ channel නවත්තන්න එපා...

  • @pasansamindra9153
    @pasansamindra9153 3 ปีที่แล้ว +5

    අවුරුදු 9කට කලින් මේක ගැන කිව්ව කෙනෙක්ගෙන් අහපු ප්‍රශ්නෙකට අද උත්තරේ ලැබුනේ.එතුමා කිව්ව දේ මමයි ජෝක් එකකට ගත්තේ.ඒත් දැං තේරෙනවා ඒ කාලේ ඒක තේරුම් ගන්න තරම් මට අත්දැකීම් සහ දැනුමක් තිබිලා නැත්තේ මටම කියලා.අවුරුදු ගානක් තිස්සේ හොයපු දේකට උත්තර ලැබුනා.දැං අවුරුදු 9කට පස්සේ හිර උන තැනින් ආයිත් ඒ සම්බන්ද ගමන ඉස්සරහට යන්න පුලුවන් 💚

  • @harithalakmina5454
    @harithalakmina5454 3 ปีที่แล้ว +24

    හොඳ පැහැදිලි කිරීමක්, ඇත්තටම රාමුව බිඳින්න හදන උත්සයහයක්.

  • @shakthikalhara9221
    @shakthikalhara9221 3 ปีที่แล้ว +41

    ඔයාගෙ කතාවට 100% ක් එකඟයි ❤️🔥

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +5

      ස්තූතියි

  • @correcttoclarify1586
    @correcttoclarify1586 10 หลายเดือนก่อน +2

    මම ඔබගේ වීඩියෝස් මේ වන විට තිස් දෙකක් පමණ අධ්‍යයනය කර ඇත.
    එයින්.
    ඒ සියල්ලම හකුළුවා කළාක් වැනි .
    ඒ සියල්ලටම දොරක් වෙනි හරිම වටින වීඩියෝ එකක් තමයි අද.මේ වීඩියෝව.
    කතාවක් තිබෙනවා
    හිස් කළ තමයි හඬ නගන්නේ පිරිච්ච කළ නිහඬයි කියලා..
    ඒ වගේ තමයි පෙරදිග විද්‍යාවත් අපරදිග විද්‍යාවත් මොනවත් දන්නැති අමු මිනිස්සු තමයි පෙරදිග විද්‍යාවට දොස් කියන්නේ.

  • @tharushavinod424
    @tharushavinod424 8 หลายเดือนก่อน +1

    මම භාවනා කරන්ඩ පටන් ගත්තේ ඇත්තටම සර්ගේ පෙරදිග දැනුම් ගැන විස්තර අහලා පට්ටම ආසාවක් තියෙන්නේ දැන් දවස් කිහිපයක ඉදලා එක දිගට කරනවා සමහර වෙලාවට මම yt එකෙන් relaxing music එකක් play කරලා ඒ ගැන හිත පවත්වන්ඩ බලනවා ❤ ඒක මාරම දෙයක් ස්තූතියි ඔබතුමාට ඔබගේ අරමුණත් ඉෂ්ටවේවා❤

  • @ShaneDissanayake
    @ShaneDissanayake 3 ปีที่แล้ว +62

    නයිස් නයිස් මලින්ද අයියගේන් දැනගත්තේ❤️❤️😁

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +9

      ගොඩාක් ස්තූතියි! මලින්ද සහෘදයාට ස්තූති කිරීමට මට වචන නෑ. මගේ චැනල් එකට වටිනාම crowd එකක් එව්වට!

  • @kasvith
    @kasvith 3 ปีที่แล้ว +53

    Prof නලින් ද සිල්වා මහතා විදුසර ලිපි වලට ඉස්සර ඉඳන් ලිව්ව දේ සරලව පැහැදිලි කිරීම ඉතාම වටිනව.

    • @sanjuwamobile9418
      @sanjuwamobile9418 3 ปีที่แล้ว

      Ow oya hari

    • @amalyachaya3185
      @amalyachaya3185 3 ปีที่แล้ว

      nalinda silva kiyanne gon kathane sampurnenma

    • @sanjuwamobile9418
      @sanjuwamobile9418 3 ปีที่แล้ว +2

      @@amalyachaya3185 oyata therenne nathi Hama dema Gon Katha nemei

    • @amalyachaya3185
      @amalyachaya3185 3 ปีที่แล้ว

      @@sanjuwamobile9418 Asanik hoyagatte natha deiyo kivva manussayekgen oita vada deyak balaporoththu venna behe

    • @pzan49
      @pzan49 3 ปีที่แล้ว +1

      @@amalyachaya3185 හැමෝටම ඒවා තේරෙන්නෙ නැහැ නංගි. (ද? මල්ලි ද?) ඒක තමයි මේ වගේ වීඩියෝ හදල තියෙන්නෙ. ඒකත් තේරෙන්නෙ නැහැ කියන්නෙ ඉතින් වැඩක් නැහැ කතා කරල

  • @ragingwarrior8098
    @ragingwarrior8098 3 ปีที่แล้ว +6

    පදනම් විරහිත සාධාරණ තර්කයක් නැති නොමග යන පිරිසට බුද්ධියක් ඇත්නම් ටිකක් නැවතිලා හිතන්න දුන්න මේ පැහැදිළි කිරීම සුපිරි... අද කාලේ අන්ධයෝන්ට ඇසිය යුතුම කතාවක්. නවත්වන්න එපා, දිගටම යමු... 👍

  • @thilankadharmathissa7743
    @thilankadharmathissa7743 ปีที่แล้ว +3

    සිංහල භාශාව මාරම ගැඹුරුයි.. පැහැදිලි කිරීම වෙනම ලෙවල් එකක්.. ගොඩක් ස්තූති අයියා

  • @shamikapasan7662
    @shamikapasan7662 3 ปีที่แล้ว +4

    මෙච්චර කාලයක් මට නිරා කියන ආගමක් අදහන ඇවුන්ට දෙන්න කුනුහර්ප ඇරෙන්න උත්තරයක් තිබ්බෙ නෑ... අදනම් උත්තරයක් හම්බ වුනා.. ස්තූතියි කියනවට වඩා ගොඩක් පින් අයියේ ඔයාට🙏🙏 මේ වගේ රටක ඉපදිලත් ජරා වලක වැටිලා ඉන්න එකෙක් හරි ගොඩ යයිනේ....

  • @dumindaprasad1814
    @dumindaprasad1814 ปีที่แล้ว +3

    You tube එකේ මම දැකපු හොදම video එක ❤ තෙරුවන් සරණයි ඔබට

  • @nishanbandara9820
    @nishanbandara9820 8 หลายเดือนก่อน +1

    මෙවැනි පැහැදිලි කිරීමක් මින් පෙර මා කිසිවකුගේ මුවින් ආසා නෑ මෙයම ඇති යමක් වටහා ගන්නකුට ඔබට බොහොමත්ම ස්තූතියි 🙏🙏💖🙏🙏

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 ปีที่แล้ว +1

    මං අද හවස හිතපු මාතෘකාවක් රෑ වෙද්දි අහම්බෙන් මේ චැනල් එක හම්බුනා හරිම පුදුමයි.ලස්සන ඉදිරිපත් කිරීමක් හරිම පැහැදිලි.තෙරුවන් සරණයි

  • @hemalmadhushanka8399
    @hemalmadhushanka8399 3 ปีที่แล้ว +72

    Presentation skill at peak ❤️🧡

  • @tishankavishka283
    @tishankavishka283 3 ปีที่แล้ว +12

    මලින්ද අයියගෙන් දැනගත්තේ.post එක දැක්ක ගමන් වීඩියෝ එක බලන්නත් කලින් subscribed කලා.මොකද"බෞද්ධ දැනුම් පද්දතිය ඇතුලු පෙරදිග විද්‍යාවන් 'ජෝක්' එකක් නොවේ"කියලා දාලා තිබ්බ වචන ටිකෙන්ම ලොකු හිස්තැනක් පිරවුනා කියලා දැනුනා.කාලෝචිතයි....❤️❤️❤️
    පටන් ගනී මේක බලපු හැමෝම වැහුණු ඇස් බුරුල් කරගන්න,පැටලිලි ලිහා ගන්න.නොපෙනන විද්‍යාව ගැන පෙනෙන විද්‍යාවෙන් කරපු විශිෂ්ට පැහැදිලි කිරීමක්.රාමුවට රහ වැටුනා දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ.දිගටම කරන්න අයියේ.බුදු සරණයි.☸️🇱🇰🙏❤️

  • @SanathGamage
    @SanathGamage 3 ปีที่แล้ว +2

    විශිෂ්ටයි. ඔබේ මේ හැකියාව හදවතින්ම අගය කරනවා. මමත් ඉගෙන ගන්නවා ඔබෙන්

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว

      සර් කොච්චර නිහතමානී කෙනෙක්ද.😊

  • @sajithsri08
    @sajithsri08 ปีที่แล้ว +1

    මනුස්සයෙක් යම් දෙයක් විග්‍රහ කරන්න යොදා ගත්ත සුපිරිම උපහැරණය. 🙏🏼

  • @ChandimaChathura1990
    @ChandimaChathura1990 3 ปีที่แล้ว +15

    මැතිව් රිකාඩ් කියන්නේ ලෝකේ සතුටින්ම ජීවත් වෙන කෙනා විදියට මීට වසර ගානකට පෙර විරුධාවලි ලැබුවා කෙනෙක්.
    ගොඩක් කල් ඉදල කවුරු හරි කරනවා නම් කියල හිතුව චැනල් එකක්. ඇත්තටම පෞද්ගලිකව මම හරි කරන්න ආසාවෙන් හිටපු දෙයක්. ආදරෙයි මචන්. අපේ රටවල් නරක පැත්තකට වේගෙන් ඇදිල යනවා මේ කාලේ. අපේ රට විතරක් නෙමෙයි මුළු ලෝකෙම. (කොහොමත් මේ ලෝකේ පහලට ගලාගෙන යන දෙයක්නේ. අපට එක නතරම කරන්නත් බැහැ) මන් හිතන්නේ අපේ වයසේ අය තමයි අන්තිමට මේ වෙනුවෙන් පොඩිම හරි දෙයක් කරන්න හැකියාවක් තියන්නේ. මොකද ටිකක් වයස කෙනෙක් පෙරදිග විද්‍යාවන් ගැන කිව්වොත් එක ලේසියෙන් පාගල බිම දාන්න පුළුවන් නුතන යුගයේ අයට. එත් අපිට පොඩ්ඩක් බටහිර දැනුම ගැන අදහසක් සහ සමාජයට පිළිගන්න පුළුවන් ප්‍රමාණයකට තියනවනේ. ඒ නිසා. ඒ පිරිස අතරින් බටහිර දැනුම ගැන පොඩිහරි සාධාරණ දැක්මක් තියන නිසා එක හරි rare combination එකක්.

    • @DeeperWithin
      @DeeperWithin 3 ปีที่แล้ว

      ඔව්, බුද්ධ දර්ශනය කියන්නෙ මේ විශවයේ තියෙන හොදම දැනුම කියන එක සමාජගත කරන්න ඕන. නිකන් වයසක අයට අහන්න තියෙන බණ නෙමෙයි කියන එක.

  • @sudhammakundasale9825
    @sudhammakundasale9825 3 ปีที่แล้ว +5

    පට්ට අයිය.බුදු දහමේ එන යතාර්ථය හොදින් කියල දෙනවා ඔයා.මලින්ද අයියට පින් සිද්ද වෙන්න මේක හම්බුනේ...දෙන්නටම පට්ට ආදරෙයි

  • @Dulanjalimadushikapeiris
    @Dulanjalimadushikapeiris ปีที่แล้ว +2

    දැනට දැකපු හොදම channel එක❤️

    • @Kevin_Silva_
      @Kevin_Silva_ ปีที่แล้ว

      Of course
      Science with ruchira recommended

  • @threekal2
    @threekal2 2 ปีที่แล้ว +2

    කැවුම්වල රස හා ගුණ ගැන කියන්න ඕනේ කැවුම්වලට අනුව.
    කේක්වල රස හා ගුණ ගැන කියන්න ඕනේ කේක්වලට අනුව.
    කැවුම් ගැන හිතාන කේක් ගැන කීමත් කේක් ගැන හිතාන කැවුම් ගැන කීමත් එක්කෝ ඒ දෙක ම නොකා ඒවා ගැන කීමත් තමා මං වැඩි පුර ම සමාජේ දැක්කේ.
    ඒත් ඔබතුමා එහෙම නෑ. ඔබතුමා කැවුම්, කැවුම් විදිහටත් කැවුම්වල අනන්‍යතාවත් කේක්, කේක් විදිහටත් කේක්වල අනන්‍යතාවත් දකිනවා, දකින්න උත්සහ කරනවා.
    ඇත්තට ම අගෙයි. ජය!

  • @lahirusubhashana184
    @lahirusubhashana184 3 ปีที่แล้ว +45

    "රංදික" නමක් නෙවෙ..මේ දකින දේ තාම විශ්වස කරන්න බෑ..මං මුලින්ම අත් දෙක එකට කරල වැදල ස්තූති වන්ත වෙනව මෙහෙම දෙයක් පටං ගන්න ඔයා හිතුවට අයියේ....(අයියෙ කියන්නෙ හිතෙ තියෙන ආරේට.. හරිනම් ඔයාට අයියා කියන්න බෑ අපට...මොකද දැන් ඉන්න සමහර අපි දනගහල වදින කසාවත් වත් මේ වගේ හිතන්න යමක් දෙන්නෙ නෑ... දෙන්න ලගටවත් එන්නෙ නෑ)
    මට හිතාගන්න බෑ මේ වචන වල වල වටිනාකම කීයක්ද කියල..මොකද තේරෙන අයට තේරෙනව මේ කියන්නෙ ඔලුව හාරගෙන යන දේවල් කියල...මේ සංකාර පිරිච්චි ලෝකෙ ඉන්න ගමන් මේ වගේ දෙවල් කතාකරන එක ගැන මිනිස්සුන්ට එන්නෙ හිනාවක්...එ මිනිස්සු හිනාවෙද්දි අපි මෙ එක දිගට දුවන සංසාරෙ අන්තිමක් තියෙනව කියල හරි හිතන එකේ වටිනාකම කියද්දිත් හිනාවෙනව...තෙරුමක් නෑ.....ඒත් මේ ඔයා කරන වැඩෙන් සංසාරංක්ක කල්ප ලකෂ දහයකින් හරි ගොඩඑන්න කෙනෙක්ට පියවරක් ගන්න පුලුවන් වෙවි...එකම ඇති මේ විශ්ම ප්‍රපංචයන්ම ඈත් වෙන්න ඔයාට පෙරුමක් පුරන්න....කිසිම Negative comments ගැන හිතන්නවත් එප..අයියෙ...තේරුමක් නෑ ඒ දේවල් ගැන කියන එක...අපරදෙ අපිට ආසාවෙන් අහන් ඉන්න තියෙන තත්ත්පරෙත්...තේරෙන අය ඕනෙ තරම් ඉදීවි...ඒ අය වෙනුවෙන් දිගටම කරන්න...නැත්තම් බෝට්ටුවෙන් හරි Australia වලට ඇවිල්ල වදිනව....හදවතින්ම...සුබ පතනව.. මම මේ මෙච්චර දිගට comment එකක් ලිවුවමයි....
    ජෙනුවින්ම...තුන් සරණින් තව තවත් සිත් දැනුමෙන් පුරවන්නට සියලු ශක්තීන් ලැබේවා....🙏🙏🙏

    • @CraZYgamer-pg4zw
      @CraZYgamer-pg4zw 3 ปีที่แล้ว

      meyata namas kara karanna kalin [ siwhele tv] eke aurudu 16 daruwa kiyana de ahala hitiyanam hari

    • @RealShitOnly999
      @RealShitOnly999 3 ปีที่แล้ว

      🖤🖤

  • @YasiruVitharana
    @YasiruVitharana 3 ปีที่แล้ว +3

    කවදාවත් හිතල නොතිබුන පැත්තකට හිත දිව්වා.. ❤️
    මලින්ද, සත්‍යජී අයියලාගේ post දැකල මෙතෙන්ට ආවෙ. Thanks a lot👍

  • @ElectionEdgeSL
    @ElectionEdgeSL 9 หลายเดือนก่อน +1

    අනන්තයක් වටින විදියට යථාර්ථය ගැන පැහැදිලි කරනවා ඇත්තටම මගෙ වාසනාවකට රාමුව මුනගැහුනෙ ඔබනම් විශ්වවිද්‍යාලයක් ❤️

  • @dharmadasakatuwellegama5683
    @dharmadasakatuwellegama5683 2 ปีที่แล้ว +4

    ද්‍යාපනය,හා අද්‍යාපනය අතර වෙනස ඔබ පැහැදිලි කල ආකාරය ඉතාමත් නිවැරැදියි ස්තුතියි ,

  • @ruwanschamara5358
    @ruwanschamara5358 2 ปีที่แล้ว +4

    ජීවිතෙ පළවෙනි වතාවට දැක්ක හොද පැහැදිලි කිරීමක්❤

  • @keerthibandara1662
    @keerthibandara1662 2 ปีที่แล้ว +3

    ඔබනම් මනුසත් බව ලැබූ වටිනාම පුද්ගලයෙක්

  • @dileshhashara3517
    @dileshhashara3517 3 ปีที่แล้ว +13

    අයින්ස්ටයින් හොයාගත්ත දේවල්...relativity , time travel , time lines,ගැන වීඩියෝ එකක් ඕනි කියන අය කෝ.....ජය වේවා.❤️

    • @KAvi_YA666
      @KAvi_YA666 2 ปีที่แล้ว +1

      Matath ona a gena videos.

  • @thanujagayanikarunathilaka9797
    @thanujagayanikarunathilaka9797 2 ปีที่แล้ว +1

    ඔබේ පැහැදිලි කිරීම තුළ ඉවත් කළ හැකි කිසියම් ම දෙයක් මා දකින්නේ නැහැ. ඒ තුළ සියල්ල 100% නිවැරදිව ගැබ්ව ඇත. අන්ධ ලෝකය තුළ සිටින ණුවන මද වත් කුසලච්ඡන්දය ඇති අතලොස්සකට හෝ දෑස් පිස දැමමී ආරම්භ කරන්නට මග පෙන්වීමේ ආනිසංස ඔබට අත්වේවා! ඔබේ ඉදිරි ගමනට සුභ පැතුම් සහෝදරයා....

  • @janithmadusanka8302
    @janithmadusanka8302 2 ปีที่แล้ว +5

    බුදුධහමෙ නියම අර්තයට අර්තයක් සරලව අර්තයක් දුන්නට ගොඩක් ස්තූතී කවදාවත් අපි සිතන්නට නොහිතන පැත්ත පෙන්නල දෙනවට ගොඩාක් ස්තූතී

  • @surangadesilva103
    @surangadesilva103 3 ปีที่แล้ว +7

    ලංකාවේ social media platforms වල negative marketing වලට තියෙන තැන මේ වගේ පට්ට solid content තියෙන channels වලට නැති එක දුකයි.... trending නොවුනට බොහොම වටිනවා keep going bro...🇱🇰🔥

  • @chandananaotunna5717
    @chandananaotunna5717 3 ปีที่แล้ว +2

    ඇත්තටම අහම්බෙන් ඔබතුමාගෙ video එකක් දකින්න ලැබුනෙ.හරිම සතුටුයි ඔබවැනි තරුණයින් මේ පැත්තට ‍යොමුවීම.පහනක් නිවෙන්න යද්දි ඒකෙ එලිය වැඩිවෙනවා වගේ , බුදුදහමත් එක එක මතවාද වලින් ගහබැනගෙන පිරිහෙන කාලෙක,ආයෙත් මේ තරුණ පිරිස බුදුදහම කෙරෙහි විශ්වාසය ඇතිකිරීමට ඔබතුමාට ශක්තිය තියෙනවා.අද මේ බටහිර විද්‍යාව විසින් සොයගෙන තියෙන තාක්ෂනය හදපු අමුද්‍රව්‍ය(හතර මහා භූත) එදා බුදුන් දවසේත් තිබුනා .ඒ බුදු ඇසින්,නුවනින් ඒවා දකින්න ඇති.නමුත් සත්‍ය එය නොවේ නිසා ඒවා පෙන්නල දුන්නෙ නෑ. බුදුන් වහන්සේ දේශනා කල සත්‍ය දර්මය හැමදෙනාටම අවබෝධ කරගැනීමට මග පෙන්වීමට ඔබතුමාට ශක්තිය ලැබේවා .තෙරුවන් සරණයි .🙏❤️❤️❤️

  • @ygcjayalal
    @ygcjayalal 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි අර්ථවත් සහ ගැඹුරු කරුණු සරලව තේරුම් කළාට. තරුණ කොල්ලෙක් විඳිය ට ඔබට තියෙන දැනුම් සම්භාරය සහ සරලව තේරුම් කිරිමේ හැකියාව ගැන ආඩම්බර වෙනවා. අපේ විශ්වවිද්‍යාල මහාචාර්ය කෙනෙකුට වත් නැති සුවිශේෂී වූ හැකියාවක් ඔබ සතුව තිබේ. තෙරුවන් සරණයි. ..

  • @SuranjayaPriyanath
    @SuranjayaPriyanath 3 ปีที่แล้ว +12

    පලවෙනි විනාඩියෙම Follow කරා.. ❤
    Thank you මලින්ද අයියා..😊

  • @ALBA-sy4id
    @ALBA-sy4id 2 ปีที่แล้ว +4

    හොද උදාහරණයක් යාලුවා ❤️.. මටත් ඔක වෙලා තියනවා.. පිළිගන්න කැමති නැහෑ මිනිස්සු.

  • @pushpatharanga9615
    @pushpatharanga9615 ปีที่แล้ว +1

    ඔබ වැනි උතුම් මිනිසෙක් ශ්‍රී ලාංකිකයෙක් වීම ආඩම්බරයක්❤️❤️❤️🙏🙏

  • @user-nh8bq1iy5k
    @user-nh8bq1iy5k 2 ปีที่แล้ว +2

    බුදු දහම අද්විතීයි. අසමසමයි. ඔබට ගොඩාක් පිං 🙏🙏🙏

  • @fazcapz
    @fazcapz 3 ปีที่แล้ว +71

    පිස්සු මයිහබ් කාරයා ඉනට අත්දෙක තියාගෙන 😂😂😂
    ලොකු අඩුවක් වෙලා තිබුන චැනල් එකක් .❤ බොහොම ස්තූතියි පැහැදිලිව තේරෙන විදියට කියලා දෙනවට ❤

    • @prabashpallawela8839
      @prabashpallawela8839 3 ปีที่แล้ว

      😅

    • @MotivationGuider
      @MotivationGuider 3 ปีที่แล้ว

      😂

    • @Ben47x1
      @Ben47x1 3 ปีที่แล้ว

      Pissu yakek uh

    • @lawo4443
      @lawo4443 3 ปีที่แล้ว

      ඒකියන ඒව බොරුයි කියන්නත් බෑනෙ.

    • @100mcreations6
      @100mcreations6 2 ปีที่แล้ว +4

      @@lawo4443 ආගම් අනම් මනම් බොරු වෙන්න පුළුවන්...eth බෞද්ධ දර්ශනය කියන දෙය බොහෝ ඇත්ත 100% ඇත්ත ද කියන්න මම දන්නේ නැහැ.. නිවන කියන දෙය ඇත්ත ද නැද්ද කියන්න බැහැ ... එහෙත් බුදුන් වහන්සේ දේශනා කරපු ඉවසීම , කරුණාව , මෛත්‍රිය ආදී ගුණාංග මේ ලෝකය ගොඩක් ලස්සන වීමට බොහොම උපකාරී වෙනවා... බුදු දහමේ මූලික අරමුණ තමයි මිනිස් වර්ගයාට තම ජීවිතය ධර්මයට අනුව ගතකිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීම... bahu jana hithaya , bahu jana sukaya ❤🌝

  • @chathurikadilrukshi6419
    @chathurikadilrukshi6419 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ඔබගේ මහන්සියට හා කැපකිරීම් වලට. බොහොම පිං මේ කරන්නාවූ සමාජ මෙහෙවරට. ඔබ අපගේ සමාජයට, රටට, අවශ්‍යම අයවලුන්ගෙන් කෙනෙක්. ඔබ නිසා මාර්ගයට බැස ගන්නා පිරිසක් බිහිවේවි.
    ඉදියටම කරගෙන යන්න. ජයම වේවා !

  • @dharmadasakatuwellegama5683
    @dharmadasakatuwellegama5683 2 ปีที่แล้ว +2

    ඔබතුමා කියාඇති සියල්ලම අත්දැක්කෙමි, ස්තුතියි මෙම පැහැදිලි කිරීමට එතනින් එහාට ගොඩක් දේ ඇත,