පෙරදිග විද්‍යාවන්ට අත්තිවාරමක් #01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 1K

  • @Raamuwa
    @Raamuwa  ปีที่แล้ว +9

    🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    My Corporate Training Programs - intellectii.global/training-programs/
    New Website - intellectii.global
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
    මගේ අනිත් TH-cam නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe
    🚀 ------------------------✴--------------------------- 🚀

  • @SanukaVidmal
    @SanukaVidmal 3 ปีที่แล้ว +196

    ඔබතුමන්ගේ "බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ෂණික " series එක බැලුවට පස්සේ කවදාවත් දහම් පාසල් විභාගයට උනන්දු උන්නැති මම අද පිස්සුවෙන් වගේ අභිධර්ම පොත් හොය හොය ආසාවෙන් කියවන්න ගත්තා.මේ youtube platform එකෙන් මං දැක්ක ගුරුවරයා ඔබතුමන්.මේ වැඩේ දිගටම කරගෙන යන්න සර්.
    ඔබට හැමදාමත් තෙරුවන් සරණයි ❤️‍🔥🇱🇰

    • @bloodasssassin5122
      @bloodasssassin5122 3 ปีที่แล้ว +2

      monada poth. matath kiyannako

    • @SanukaVidmal
      @SanukaVidmal 3 ปีที่แล้ว +13

      @@bloodasssassin5122 රේරුකානෙ චන්ද්‍රවිමල හිමියන්ගේ පොත් කියවන්න සහෝදරයා ❤️‍🔥

    • @bloodasssassin5122
      @bloodasssassin5122 3 ปีที่แล้ว +2

      @@SanukaVidmal bohoma sthuthiy

    • @statusvideossl1395
      @statusvideossl1395 3 ปีที่แล้ว +11

      ඒකනෙ බන් , pass උනාට ඒක දන්නෙ මාත් video series එක බලද්දී

    • @Kevin_Silva_
      @Kevin_Silva_ ปีที่แล้ว +5

      @@bloodasssassin5122 rerukane chandawimala theoro's books highly recommend

  • @devikagamage7958
    @devikagamage7958 11 หลายเดือนก่อน +10

    'සියයට සියයක්,තමන්ට අවංක වෙන්න අවශ්‍යයි'
    ස්තුතියි ඔබ තුමාට!

  • @mathsking7217
    @mathsking7217 3 ปีที่แล้ว +69

    ඔබගේ කරවිල ව්‍යාංජනය ඉතා රසවත්....

  • @seny3053
    @seny3053 3 ปีที่แล้ว +97

    TH-cam එකේ මම දැකපු හොදම සහ වැදගත් ම නාලිකාව රාමුව ❤️
    ඔබගේ මේ අසීමාන්තික කැපවීමට අපගේ හදපිරි ප්‍රණාමය

  • @SKJA1453
    @SKJA1453 3 ปีที่แล้ว +144

    නැවතී තිබූ පොත් කියවිිමෙ පුරැද්ද බත්තලන්ගුන්ඩුව පොත කියවිිමෙන් පසු නැවත ඇති කර ගත්තේමි.ස්තුති ඔබ තුමාට ජය!

    • @NATURE-1M.
      @NATURE-1M. 5 หลายเดือนก่อน

      🌏🌎🌍 ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘

  • @udayanganabandara2730
    @udayanganabandara2730 3 ปีที่แล้ว +147

    අයියෙ ඔයා අපිට ඉතාම වටින සම්පතක්. ජයෙන් ජය
    තෙරුවන් සරණයි!!!

  • @wihangachamikara6611
    @wihangachamikara6611 3 ปีที่แล้ว +171

    ගොඩක් වටින මාතෘකාවක්...සීරිස් එක දිගෙ ඉස්සරහට යන්න පෙරුම් පුරාගෙන ඉන්න හැම දෙනාටම ජයෙන් ජයම වේවා. 💖

  • @madhusharamanayaka9802
    @madhusharamanayaka9802 11 หลายเดือนก่อน +2

    මගෙ ජීවිතේ මම බලාපොරොත්තුවෙන් ඉඳපු මට ගොඩාක්ම වටින video serious ටික තමයි මේ..ඔබතුමාට ගොඩාක් පින්.තව තවත් අපිව දැනුමෙන් පෝෂණය කරන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා.!!!❤🙏🌻💚

  • @buddhikamanage9889
    @buddhikamanage9889 3 ปีที่แล้ว +39

    මාන්නයක් ඇති උනා මේ වීඩියෝ එක ගැන ලොකු කමෙන්ට් එකක් දාලා මාත් ඒ විදිහට හිතනවා කියලා පෙන්නන්න. එතෙනින්ම තේරුනා මන් මොකෙක්ද කියලා 😁 ස්තූතියි 🙏

  • @travelwithtwinsangel1308
    @travelwithtwinsangel1308 3 ปีที่แล้ว +55

    අපිට කිසිදිනෙක පෙරදීග විද්‍යාධරයින් ආශ්‍රය කරන්න නොලැබෙ⁣න එකේ.... ඔබතුමා හරි ආශ්‍රය කරන්න ලැබුනු ඒක ලොකු දෙයක්.... ජය වෙිවා... අයියේ..👍👍🙏🙏🙏🙏🙏🙏

  • @shaafinboozo2377
    @shaafinboozo2377 3 ปีที่แล้ว +39

    "practice කරනේ මෙහෙමයි කියලා අහගෙන ඉන්නවා කියන්නේත් එකක්, ඒක කර්න්නේ මෙහෙමයි කියලා ඉගෙනගන්නවා කියන්නෙත් එකක්, එක Practice කරනවා කියන්නේ වෙනම එකක් "

    • @AsankaNisansala
      @AsankaNisansala 3 ปีที่แล้ว +5

      මේ video එක නම් හරිම තුලනාත්මකව ඉදිරිපත් කරන්න උත්සාහ කරල තියනවා

    • @LIYANMUSIC
      @LIYANMUSIC 2 ปีที่แล้ว +1

      Talk eka 💪

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 3 ปีที่แล้ว +51

    හරියටම කීවා කකුල් දෙකම පොළව ගහගෙන ඉන්න ඕන කියන එකට සම්පූර්ණයෙන්ම එකඟයි අයියන්ඩි.බෞද්ධ දර්ශනයේ තාක්ෂණික පැතිකඩ ඊළග කොටස බලාපොරොත්තුවෙන් ඉන්නවා.

  • @CeylonSeirra
    @CeylonSeirra 3 ปีที่แล้ว +231

    ඔබගේ කර්තව්‍යයට මාගේ ප්‍රණාමය. හැකි නම් නාසි ජර්මනිය හා බැඳුණු පිටසක්වල කතා පිළිබඳව වීඩියෝවක් බලාපොරොත්තු වෙනවා. ❤️💪👍

    • @chamika7913
      @chamika7913 3 ปีที่แล้ว +9

      අඩෝ මාත් ඕක ඉල්ලන්න හිටියේ 😍

    • @Rasa-notes
      @Rasa-notes 3 ปีที่แล้ว +13

      නාසි ජර්මන් තාක්ෂණය හා experiments ගැන video එකක් කරන්න පුලුවන් නම් හොඳයි.

    • @manushawijekoon1500
      @manushawijekoon1500 3 ปีที่แล้ว +7

      අනිවාර්යෙන්ම ඕනේ ❤️❤️

    • @nilushadeshan4822
      @nilushadeshan4822 3 ปีที่แล้ว +5

      මමත් බලාපොරොත්‍තු වෙනව

    • @lahirusupun8299
      @lahirusupun8299 3 ปีที่แล้ว +5

      අනිවා මාත් කියන්න ආවෙ 😌

  • @yasini42
    @yasini42 3 ปีที่แล้ว +43

    ඔබේ අසීමාන්තික කැපවීමට තුති...♥️

  • @sanjayaprabath2710
    @sanjayaprabath2710 3 ปีที่แล้ว +80

    ලොව නොයෙකුත් දැනුම් ප්‍රවාහයන්ගේ බීජ වපුරමින් දිනෙන් දින නිල්ල ගසන අපේ කාලයේ සොඳුරු සාරවත් කෙත්බිම....🖼️❤️❤️❤️රාමුව❤️❤️❤️ 🖼️....අනාගතයේ සරු අස්වනු ලැබේවා!!!🙏🙏🙏ජය වේවා!!!🙏🙏🙏

  • @_Umaya_
    @_Umaya_ 3 ปีที่แล้ว +49

    ඔබතුමා ඇත්තටම ලෝකයට වටිනා පුද්ගලයෙක්! 😊💫
    මේ වගේ වටිනා දේවල් සමාජගත කිරීම වෙනුවෙන් ස්තූතිය.. 😊

  • @dinushi6683
    @dinushi6683 3 ปีที่แล้ว +57

    අනාගතය සඳහා තැබූ අලුත් අඩිතාලමට සුබ පැතුම් 🙏😊❤

  • @noellasantha563
    @noellasantha563 11 หลายเดือนก่อน +1

    මමත්වය අත්හැර නිදහස්ව ලෝකය දකින්නට උත්සාහ කිරීම තුලින් මෙ විශිෂ්ට දැනුම් පද්ධතිය තුළ අපටත් යමක් කලහැකි බව දැනුනා ,ස්තුතියි ඔබතුමාට🙏

  • @chinthakadias125
    @chinthakadias125 3 ปีที่แล้ว +76

    තවත් අළුත් වැඩක්...අපගේ දැනුම වර්ධනය කිරීමට ඔබ දරන මේ උත්සහයට අපගේ ස්තූතිය...🙏🙏🙏
    පුළුවන් නම් අතීතයේ තිබී වැළලී ගිය "මායා,ඉන්කා,මිසර" වැනි පුරාණ මානව ශිෂ්ටාචාර ගැන කරන්න.

  • @Pasinduyathindra
    @Pasinduyathindra 3 ปีที่แล้ว +24

    ලේබල් ගලවමු කොටස නම් හරිම වටිනවා. බොහොම ස්තූතියි ඒ පණිවිඩය සමාජ ගත කිරීම ගැන.

    • @NATURE-1M.
      @NATURE-1M. 5 หลายเดือนก่อน

      🌍🌎🌏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว +6

    තමාට තමන් අවංක වී මාසයක් අවංක ව ම පන්සිල් රැක බලන්න. සමහරවිට (බොහෝවිට) අමුත්තක් දැනේවි.

  • @slphotoLK
    @slphotoLK 3 ปีที่แล้ว +33

    Wow 😮😍

    • @neero3861
      @neero3861 3 ปีที่แล้ว

      🌺🌺

    • @DLwickzz
      @DLwickzz 3 ปีที่แล้ว

      නලින්. වැඩකට ඇතිදෙයක් කමෙන්ට් කරහන් කො.. මේ චැනල් එකෙ හැම වීඩියෝ එකකම වාව් ෆැක්ට් එකක් තියෙනවනෙ.

  • @kasunliyanage3159
    @kasunliyanage3159 3 ปีที่แล้ว +19

    ඉතාමත් සුළු කලකින් උතුම් අමා මහ නිවනම සාක්ෂාත් වේවා!!🙏🙏

  • @lithininimandhya1075
    @lithininimandhya1075 3 ปีที่แล้ว +56

    බලාගෙනම හිටිය වීඩියෝ එකක්... හුගක් ඉස්තූතී සර් මේ වෙන මහන්සියට... 🙏♥️ ඇසුරු කරන්නට ඕන ඔබ වගේ අයව තමයි

  • @mahaushadhawijesuriya1814
    @mahaushadhawijesuriya1814 3 ปีที่แล้ว +61

    නිවැරැදි විශ්ලේෂණයකින් පසුව ඉතාමත් හොද අර්ථ කථනයක් ලබාදෙන රන්දික ඔබට මගේ තුතිය......................❤️❤️❤️

    • @NATURE-1M.
      @NATURE-1M. 5 หลายเดือนก่อน

      🌍🌎🌏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘

    • @NATURE-1M.
      @NATURE-1M. 5 หลายเดือนก่อน

      🌏🌎🌍☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘

  • @JAZZ_117
    @JAZZ_117 3 ปีที่แล้ว +21

    ඔබතුමා පැවසු දේ ඉතාමත් පැහැදිලි. විනාඩි තිහක පමණ කාලය ප්‍රයෝජනවත් වුණා මිසක නාස්ති වීමක් වුණේ නැත. ස්තූතියි :)

  • @sandaminiamaya7483
    @sandaminiamaya7483 3 ปีที่แล้ว +28

    කරවිල වල රසයට හයක් හතරක් නොතේරෙන කාලයේ ඉඳලම මම නං බොහෝම කැමතියි❤😌
    බොහොම රස එපිසෝඩ් එකක්..!

  • @priyadarshanabandara914
    @priyadarshanabandara914 3 ปีที่แล้ว +3

    සෑම දෙයකම විද්‍යාවක් මෙන්ම මිත්‍යාවක් තිබෙන බැවින් පෙරදිග විද්‍යාවේ මිත්‍යා තැන් ගැනත් වීඩියෝ එකක් දානවා නම් වටිනවා. නැත්නම් පෙරදිග විද්‍යාව ලෙස මිත්‍යාවන් වැලද ගැනීමක්ද අනාගතයේ සිදුවිය හැකියි. ස්තුතියි

  • @maheshneranjan1846
    @maheshneranjan1846 3 ปีที่แล้ว +10

    මඩ ගොහොරේ පිපෙන්නට වෙර දරණ සියපත් කැලට පොහොර බිඳක් ඉසීමට දරණ ප්‍රයත්නයට ස්තූතියි!💙

  • @njrpubg8315
    @njrpubg8315 3 ปีที่แล้ว +35

    සෑහෙන කාලයක් හොයපු දෙයක් තේරුන විදිහට අහන්න ලබා දුන්නට ගොඩක් පිං රන්දික අයියේ 🙏🙏🙏❤️❤️❤️❤️

  • @sigugeenodhsigu291
    @sigugeenodhsigu291 3 ปีที่แล้ว +29

    ලොකු තෑග්ගක් මේක..
    ගොඩක් ස්තූතියි බුද්ධිමත් මහත්මයා...
    ආසම මාතෘකාවක්.
    ඔව් ඔබතුමා කාලයක් තිස්සෙ දාපු අත්තිවාරම මත මේ කතාව පටන් ගන්න දැන් කාලය ඇවිල්ලා
    ❤️⭐

  • @AnjaleeBandaraOfficial
    @AnjaleeBandaraOfficial 3 ปีที่แล้ว +7

    ඊයෙ නිදාගත්තෙ ත් වීඩියෝවක් බලනගමන් රාමු මාමි💚

  • @Rasikasspace
    @Rasikasspace 3 ปีที่แล้ว +24

    My dear little master, awaiting your guidelines to walk on this path, and I am honest with myself. Wish you health and happiness.

  • @nayanirasangi169
    @nayanirasangi169 3 ปีที่แล้ว +8

    අහම්බෙන් හරි රාමුව බලන්න පෙළඹුණු එක නම් ලොකු වාසනාවක් කියල හිතෙනවා.ඇත්තටම මේකට දැන් addict වෙලා වගෙයි දැනෙන්නේ. ගොඩක් ආස කරන පැත්තක් අද episode එක.Thank you so much Sir.😇🙏

  • @gamingsasee5356
    @gamingsasee5356 3 ปีที่แล้ว +27

    ඔබතුමාගෙ කරවිල ව්‍යාන්ජනය රස අඩු වුණත් ගොඩක් ගුණදායකයි.ජය වේවා. Time traveling ගැන video එකක් දෙනවනන් ගොඩක් usefull

  • @dula9421
    @dula9421 3 ปีที่แล้ว +20

    "බෞද්ධ දර්ශනයේ තාක්ෂණික පැතිකඩ" ඉදිරි වැඩසටහනකින් බලාපොරොත්තුවෙන් ඉන්නවා ♥️

  • @harshaniudalagama8807
    @harshaniudalagama8807 3 ปีที่แล้ว +9

    ඉතාම වැදගත් සංවාදයකට මුල පිරිම පිළිබදව ප්‍රණාමය පුද කරනවා.මේ පිළිබදව මමත් හරිම උනන්දුවෙන් තොරතුරැ හොයනවා.නමුත් තාමත් සත්‍ය ප්‍රායෝගික මාර්ගය කුමක්ද කියන එක අවබෝධ කරගැනිමේ ඉන්නවා,මොකද මෙයත් මඩගොහොරැවක් වර්ථමානෙය්දි.

  • @PavithraLakmali
    @PavithraLakmali ปีที่แล้ว

    ඔබ තුමා මේ සිදු කරන සමාජ ක්‍රියාවලිය තුල මා දකින්නේ ඉමහත් සේවාවක් බව හා ඔබ සිදුකරන්නේ ධර්ම දානයක් වැනිය.කිසියම් අන්තයකට කොටු නොකර සිදු කරන මෙම ක්‍රියාවලිය ආගම් ජාති පලක් නැත සියල්ලොමට හිමි මෙය පුනර්භවයේ ක්‍රියාවලිය හසු කර ගැනීමට හැකි වේව.ඔබ තුමාට උත්තමාචාර🙏🙏

  • @tharindu8996
    @tharindu8996 3 ปีที่แล้ว +30

    පෙරදිග විද්‍යාවන්වගේ වටිනාකමට අඩිතාලමක් අවශ්‍යමයි මහත්මයා.. ඉතා වටිනා මාතෘකාවක්❤🔥

  • @RoshanDeAlwis
    @RoshanDeAlwis 3 ปีที่แล้ว +4

    ජයවේවා රන්දික. බොහොම හොද බැරෑරුම් මාතෘකාවකට අවර්තිනය වෙලා තියෙනවා. පෙරදිග විද්‍යාවන්ගේ හා සබැදි සබැ මිනුම් දඩු අවබෝධ කරගන්න එක උපකාරී වෙයි එය ප්‍රයෝගික යතාර්ථයක් කරගන්නට බලාගෙන ඉන්න සියලු දෙනාටම.

  • @rumeshwijeratnemaths
    @rumeshwijeratnemaths 3 ปีที่แล้ว +15

    මේ Episode එක බලන්න කලින්ම comment එකක් දාලා හිටියා...! 🔥👌👍අදත් සුපිරියක් බලාපොරොත්තු වෙනවා !

  • @Dinuwan001
    @Dinuwan001 3 ปีที่แล้ว +35

    ඔබේ දැනුම අපි එක්ක බෙදා ගෙන අපේ දැනුමත් වැඩි කරනවට උබට ස්තූතියි ❤😍

  • @isurusudharshana3340
    @isurusudharshana3340 3 ปีที่แล้ว +9

    "තමා තුල ඇති ගුණ වසාගෙන ගුණ වැඩීම මෙලොව ඇති හොඳම ගුණයයි" ලක්දෙරණේ පහල වූ ගෞරවණිය අද්‍යාත්මික ගුරුවරයෙකුගේ ඔවදනක්

  • @Jccblockcc
    @Jccblockcc 3 ปีที่แล้ว +29

    මේකනම් සුපිරිම සීරියස් එකක් වෙය්............ Intro එකට ඇග හීතල වුනා

  • @mindsrilanka9585
    @mindsrilanka9585 3 ปีที่แล้ว +60

    බෞද්ධ දැනුම් පද්ධතිය ඇතුලු පෙරදිග දැනුම් සවිස්තරාත්මකව විග්රහ කරන සංකල්ප ගේනකල් අපි බලාගෙන ඉන්නවා 🙋

  • @baggsyautoworkz
    @baggsyautoworkz 3 ปีที่แล้ว +10

    මා ලැබු අත්දැකීම් සමග 100% ගැලපෙයි 👍

  • @Thecrow999
    @Thecrow999 3 ปีที่แล้ว +2

    බොහෝදෙනෙකුට විෂයය නොවන ගැඹුරු මාතෘකාවක් ඉතා සරලව විග්‍රහ කිරීමට ඇරඹීම පිළිබඳ හෘදයාංගම ස්තූතිය!

  • @vimansha1421
    @vimansha1421 3 ปีที่แล้ว +3

    නුවර දළදා සමිදු පිහිටයි තෙරුවන් සරණයි සර්..

  • @indubandara9406
    @indubandara9406 3 ปีที่แล้ว +1

    ඔබගේ vedio එක ඉතාමත් වටිනවා. Physical and spiritual domain එක විනිවිඳ දකින සියුම් නුවන දැක ගැනීමට පෙරදිග දැනුම අවශ්‍ය වේ. මාත් දැන් මේ පිළිබඳව experiment කරමින් තමයි ඉන්නේ.

  • @thenotorious4773
    @thenotorious4773 3 ปีที่แล้ว +15

    you should continue this series. there were lot of people who looking for this< like me, especially teenagers who were interested>. this is the only video that i've gathered gave such a different definition to this subject

  • @sameeradinesh8074
    @sameeradinesh8074 3 ปีที่แล้ว +1

    මම දැක්ක අමුතුම පුද්ගලයෙක් , බලල හැදෙන්න , ජීවිතය හදා හදාගන්න පාවිච්චි කරන්න පුළුවන් හොදම මනුස්සයෙක් ඔබ.
    🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @SANDARBA_YouTube
    @SANDARBA_YouTube 3 ปีที่แล้ว +5

    කාළයක් තිස්සේ එනකන් බලන් හිටපු Video series එකක්... ස්තූතියි

  • @kamalindika5976
    @kamalindika5976 3 ปีที่แล้ว +1

    සංයමය........හොදම උදාහරණය ඔබමයි......ස්තුතියි! හරිම මග සංයමයෙන් කියා දෙනවට.

  • @vevochallenge9459
    @vevochallenge9459 3 ปีที่แล้ว +8

    Imma A/L student
    Thanks for the refreshing our knowledge 🥰😇

  • @CeylonTiktok6507
    @CeylonTiktok6507 3 ปีที่แล้ว +12

    18 : 37 ඇත්තටම අපි සමාජයේ හදාගත්ත ලේබල් තියෙන්නේ ඒවායින් මිදිලා ඇත්ත හොයන්න... ඔය කතා වර්තමානයට ගැලපෙනවා සමන්තභද්‍ර හිමිට.... ඒ වගේම තවත් අවුරුදු කීපයක් ආපස්සට ගියා නම් ඕක ඕෂෝට ගැලපෙනවා 💞

    • @ad84k
      @ad84k 2 ปีที่แล้ว +1

      මට කියාගන්න ඕන වුන දෙයක් ඔබ කියල තියෙන. ස්තුතියි.👍👍👍👍

  • @isinduudugampola8817
    @isinduudugampola8817 3 ปีที่แล้ว +8

    රාමුව අපේ චින්තනය දර්ශනය අවබෝධය පුලුල් කරා..මොකද හැමදාම කියනව වගේ රාමුවෙන් කරන්නෙ රාමු කුඩුපට්ටම් කරන එක.හොද රාමු හදල දෙන එක.

  • @MahakaluSinhalayoOfficial
    @MahakaluSinhalayoOfficial 3 ปีที่แล้ว

    අනික් සීරිස් වලට කලින් මේ සීරීස් එක ඉක්මනට අපිට දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.. බොහෝමත්ම ස්තූතියි රන්දික මහත්මයා මේ මෝඩ අපිව දශමෙකින් හරි ගොඩ දාන්න මේ දරන වටිනා උත්සාහයට... හැකි තරම් අයට මේ වැඩසටහන් නරඹන්න, තේරුම් ගන්න, මනස දියුණු කරගන්න, ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..

  • @fortytwozero4205
    @fortytwozero4205 3 ปีที่แล้ว +3

    ඔබතුමා දැනුවත්ව හෝ නොදැනුවත්ව මිනිස්සුන්ව මේ මාර්ග වලට යොමු කරල කරන්නෙ ලොකූ පිනක් 💆දිගටම වීඩියෝ දාන්න❤️

  • @thumulasampath6819
    @thumulasampath6819 3 ปีที่แล้ว +1

    තොරතුරු වලට බොහොම ස්තූතියි ඔබතුමාට...ජය වේවා ✌

  • @dinusharatnayake6681
    @dinusharatnayake6681 3 ปีที่แล้ว +6

    Thank you so much for this series. Much awaited. I had a price less opportunity to meet a "Guru" who has taught me the path way to start my spiritual journey which I have been practicing now. As you said a person with a tattoo on his arm could be way ahead from us in a spiritual manner. Thanks for sharing that fact. I always had my doubts.... Good luck!!!!

  • @kalanachamod3243
    @kalanachamod3243 3 ปีที่แล้ว +2

    අයිය කරපු බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ශනික පැතිකඩ episod බලල මට ඒ දේවල් වල ඉස්ස්‍රහට හොයල බලන්න ආසවක් ඇතිවුනා.. අයිය කිව්ව විදියට මමත් රේරුකානෙ චන්ද්‍රවිමල හාමුදුරුවෝ ගැන විස්තර හෙව්වා. එතකොට මට හම්බුනා උන්වහන්සේගේ පොත් ආශ්‍රයෙන් අභිධර්මය කියල දෙන තිත්තගල්ලේ ස්වාමීන් වහන්සේගෙ ධර්ම දෙශනා. මම එදා ඉදල ගොඩක් ඒ පැත්තට නබුරු උනා. උන්වහන්සේගේ ධර්ම දෙශනා වල පරිදි ගොඩක් ධර්ම කරුනු වගේම මාර්ගයේ යන ක්‍රම පුරුදු කරන ව්ධි මගේ ජීවිතෙටත් එකතු කරගත්තා. අයියට ගොඩක් පින්.😍

  • @fairmetefairmete4766
    @fairmetefairmete4766 3 ปีที่แล้ว +16

    රන්දික සර් රුත් හොඳ උදාහරණයක් තමයි අර කියුව චරිත වලට.👍👌👏❤❤

  • @chamod176
    @chamod176 ปีที่แล้ว +1

    නිර්ලෝභීව දැනුම ලබා දෙන ඔබට ස්තුතියි රන්දික මහත්මයා ❤️

  • @YuTechShow
    @YuTechShow 3 ปีที่แล้ว +3

    යූ ටියුබ් එකෙන් හම්බුනු ජීවිතේට වැදගත් දෙයක් හොද දෙයක්..❤️🤘

  • @akilaniresh2414
    @akilaniresh2414 11 หลายเดือนก่อน

    මුලින්ම බැලුවේ රාමුව පෙරදිග විද්‍යාවේ 4වෙනි කොටස..ඊට පස්සේ 3 ඊට පස්සේ 2 ආපස්සට බැලීම මගිනුත් ඉගෙනීම මාරයි...කෘතඥපූර්වක ස්තූතිය...

  • @vishaknayanajith9051
    @vishaknayanajith9051 3 ปีที่แล้ว +5

    තවත් අලුත් දවසක්..බොහොම ස්තුතියි දැනුම බෙදාගත්තට..❤️❤️❤️

  • @nadikagunarathna4781
    @nadikagunarathna4781 3 ปีที่แล้ว +1

    ඔබතුමාගේ කාර්යභාරය තුළින් සුලු පිරිසක් හෝ මේ පිලිබඳ සොයා යම්කිසි මට්ටමකට හෝ ජිවිතය වෙනස් කරගනීවී.ඔබතුමාට පිං,ජය හා සතුට,

  • @pramudpasqual5398
    @pramudpasqual5398 3 ปีที่แล้ว +10

    දවස එපා වෙලා හිටියෙ. Your notification made my day ♥️

    • @fifteenseconds1487
      @fifteenseconds1487 3 ปีที่แล้ว +1

      දවස එපා වෙන්නෙ නෑ ඔයා රංදික අය්යාගේ පාඨමාලාවට රෙජිස්ටර් උනානම්

  • @pagngnasekara8711
    @pagngnasekara8711 3 ปีที่แล้ว +1

    TH-cam එකේ මම දැකපු හොදම සහ වැදගත් ම නාලිකාව රාමුව ❤️

  • @sisirasampath5149
    @sisirasampath5149 3 ปีที่แล้ว +3

    හොද ප්‍රවේශයක් වගේම, බලාසිටි විඩියෝවක්. රාමුවට ජය...!

  • @NelumKahandawa
    @NelumKahandawa ปีที่แล้ว +1

    ඔඛ ගේ උත්සහය අනගිභවනියයි,සුභපතනවා!

  • @dinisurujagodaarachchi1955
    @dinisurujagodaarachchi1955 3 ปีที่แล้ว +7

    අපේ මොළයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වීඩියෝවක් ගෙනෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    ජය වේවා රන්දික සර්!🙏

  • @princeisha1234
    @princeisha1234 3 ปีที่แล้ว +1

    රාමුව තුල පෙරදිග චින්තනය හා එහි නැඹුරුවට මග පෑදීම ගැන මම ඉමහත් සතුටක් ලැබුවෙමි! බොහොම ස්තූතියි ගුරුතුමා! ඔබට හැකි පමණින් මේ විදිහට කඨිකාවතක් ගොඩනගවට බොහොම ස්තූතියි! උබට දීර්ඝායූ පතනවා ❤️🙏 තෙරුවන් සරණයි

  • @bimsara_chandimal
    @bimsara_chandimal 3 ปีที่แล้ว +6

    දැනුම වෙනුවෙන් ඔබගේ සහය ගොඩක් වටිනවා. ස්තුතියි ඔබට ❤

  • @mahaushadhawijesuriya1814
    @mahaushadhawijesuriya1814 3 ปีที่แล้ว +2

    ඔබේ ඉදිරිපත් කිරීමේ හැකියාවට වයස් භේදයකින් තොර ඕනෑම කෙනෙක් වසග කරගන්නවා....❤️👌👍

  • @navodranasinghe3367
    @navodranasinghe3367 3 ปีที่แล้ว +6

    අධ්‍යාත්මික දියුණුවක් අවශ්‍යම මොහොතක, ඊට හොඳ පටන් ගැම්මක්! නමුත් බොහෝ දෙනා මේ වන විට එක් එක් දේවල් වලට ලබාගත්ත කටු නිසා ගත, මනැස යන දෙකම වියවුල් වෙලා තියෙන්නේ! තෙරුවන් සරණයි!

  • @dilshan_
    @dilshan_ 3 ปีที่แล้ว +2

    තමාම තමන්ව රවටා ගැනීම, අන්තිමට ඒ කියපු වචන කීපයම ඇති යම් කෙනෙකුට දොරක් විවර වෙන්න. අර්ථය හා ගැඹුර වටහාගත් අය කඩුල්ල පනිනව නොඅනුමානයි.

  • @sasmithasamarawickrama.2188
    @sasmithasamarawickrama.2188 3 ปีที่แล้ว +12

    Thank you for your legendary work.♥️♥️

  • @dagayababa7245
    @dagayababa7245 3 ปีที่แล้ว +1

    වටිනව ගොඩක් මේ පිළිබඳ සමාජයේ විවිධ මත, විවිධ කතා තිබෙනව . විශ්වසයි රාමුව මගින් හරිම පැහැදිලි කිරීම ලැබෙනව.
    තෙරුවන් සරණයි ...🙏🙏

  • @chanukamahesh5881
    @chanukamahesh5881 3 ปีที่แล้ว +3

    ඔබගේ මේ වෑයම මා හට ඉතාමත් ප්‍රයෝජනවත් වේ.එයට ඔබට බොහෝ ස්තූතියි.ඉදිරියේදි තවත් භාවනා ක්‍රම පිළිබඳබව තොරතුරු බලාපොරොත්තු වේ.මා ඔබගේ ඉදිරි ගමනට සුභ පතමි.❤️

  • @hulangamuwag.d3060
    @hulangamuwag.d3060 3 ปีที่แล้ว +1

    අයියා මේ video seires එක පටන්ගනී කියලා මම අපේක්ෂාවෙන් හිටියේ.බොහොම ස්තුතියි.💛👍

  • @sureshalgama2825
    @sureshalgama2825 3 ปีที่แล้ว +10

    නියමයි. අන්තිම වෙනකන් ම බැලුවා. මට නම් මී පැණි වගේ මිසක් කරවිල වගේ නම් නෑ. 😊👍

  • @virajvaas1620
    @virajvaas1620 2 ปีที่แล้ว

    අන්තිමට කියපු දේ තමයි ගොඩක් ම වැදගත් .spiritual entertainment & spiritual action අතර වෙනස.

  • @aminduindushan6155
    @aminduindushan6155 3 ปีที่แล้ว +10

    බුද්ධි ගවේෂණයේ හෝරාව 🧡 රාමුව ❤️🔥

  • @dinushakasthuri4512
    @dinushakasthuri4512 2 ปีที่แล้ว +1

    මාරම පැහැදිලියි මේ episode එක…
    පෙරදිග දැනුම පුහුනු වන්නකු උපරිම නිහඩ වනු නිසැකයි.

  • @sandunrajapurage6493
    @sandunrajapurage6493 3 ปีที่แล้ว +11

    අදත් වටින වැඩසටහනක්...

  • @shyamamunasinghe5258
    @shyamamunasinghe5258 3 ปีที่แล้ว +1

    👌👌
    අන්ත නොවූ , අනන්ත වූ ජීවයේ රස විඳින්න ට නම්... අපමණ වූ අවංක බවක් , තමාටම තිබිය යුතු බව නම් සැබෑවක් මය... අපගේ ප්‍රණාමය ඔබ තුමන් ට ...🙏💖💖💖 මෙවැනි වටිනා ජීවන මගකට යොමු වීමට, ඇවැසි කරුණු පෙන්වීමට දරන උත්සාහය වෙනුවෙන්...💖💖

  • @OshadaLakshanK
    @OshadaLakshanK 3 ปีที่แล้ว +22

    ඒකාකෘතියෙන් මිදුණු පසු ඔබත් එක්තරා පෙරදිග විද්‍යාධරයෙක් බව මා හදුනාගත්තා......🔥

  • @danukaliyanage8459
    @danukaliyanage8459 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටින සීරිස් එකක,පලමු වෙඩිමුරය.🙏

  • @spiritualextinguishment5816
    @spiritualextinguishment5816 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි

  • @thushanwimaladharma5235
    @thushanwimaladharma5235 3 ปีที่แล้ว +1

    අද ටිකක් පරක්කු උනා වැඩත් එක්ක.. මේක තමයි මම බලන හොදම චැනල් එක ❤

  • @chabiyaoriginal5341
    @chabiyaoriginal5341 3 ปีที่แล้ว +9

    එ්කාකෘති ගැන කතාකරපු එක ඉතාවැදගත්.මොකද බොහෝ පිරිසක් ඔය එ්කාකෘති නිසා පෙරදිග විද්‍යාවන්ට යොමුවෙන්න හිතන අය එ්ක අත්හරින්න යොමුවෙනො.මේක පෙරදිග විද්‍යාවන්ට විතරක් නොව බොහෝ දෙවල්වලින් ඉහලටම යන්න සිටින පිරිස් එ්ව අතහැර දාන්න යොමුවෙලා තියෙනව. එ්කාකෘති ගැන පැහැදිලි කරල එ්ක තුලින් ලොකු සේවයක් කිරීම පිළිබද ඔබට ස්තූතිවන්ත වෙන්න ඕන මොකද එ්ක බොහෝ මාර්ගවල යන අයට එ්ක පහසුවක්.අන්තිමට කියන්න ඕන කරවිලවලට හරියට තුනපහ දාල රහට හදල තිබ්බ අැබ්බැහි වෙන තරමට.

  • @chamikamadushani2426
    @chamikamadushani2426 3 ปีที่แล้ว

    රන්දික මහත්මයාට බොහොමත්ම පින්.... ඔබතුමාටත් එවන් කල්‍යාණ මිතුරන් වෙඩි වෙඩියන් හමුවෙවා....

  • @mahaushadhawijesuriya1814
    @mahaushadhawijesuriya1814 3 ปีที่แล้ว +14

    මේ series එක ඔබ්බටත් ගවේෂණය කරන්න ආසයි....

  • @yasalnilmin1038
    @yasalnilmin1038 3 ปีที่แล้ว

    හරි ම රහයි කියන විස රසකාරකවලට වඩා තිත්ත කරවිල හරි ම රහයි. මේ වගේ ජීවිතය හරයෙන් පුරවන, අලුත් ඇහැකින් ලෝකය බලන්න හුරු කරන තවත් අලුත් දැනුමක් එක්ක ඉක්මනට ම ආයෙත් එන්න. ඔබේ වීඩියෝ නරඹන එකෙන් ජීවිතයට හැමදාමත් අලුත් දේවල් ගොඩාක් එකතු කරගන්නවා.

  • @chamendrasiriwardana5711
    @chamendrasiriwardana5711 3 ปีที่แล้ว +12

    බොහොම ස්තුතියි සර් මේ දෙන දැනුම වෙනුවෙන් 🙏

  • @Ank_1237
    @Ank_1237 ปีที่แล้ว +2

    මේ වීඩියෝ එක දීලා අවුරුද්දක් වෙනව දැන්.ඔබ තුමා කියන නිසා අපි තව ඉවසමු.දෙවෙනි ep එනකම් බලමු.

    • @Raamuwa
      @Raamuwa  ปีที่แล้ว +2

      දෙවෙනි සහ තුන්වැනි කොටස් පල කරලා තියෙනවා. Channel එක පරීක්ෂා කරලා බලන්න.

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 3 ปีที่แล้ว +12

    ගොඩක් හොද ආරම්භයක් හොද කාලෙක පටන්ගත්තා කියලා හිතනවා ❤️😊

  • @kunchanam
    @kunchanam 3 ปีที่แล้ว

    මේ වගේ මාතෘකාවක් මේ විදියට කතා කරන ඔබ ගැන ආඩම්බරයි. ඒ වගේම මේ කැපවීමට ස්තුතියි ....