බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ෂණික පැතිකඩ - #03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 มี.ค. 2021
  • 🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - • රන්දික විජේසිංහ ගැන බි...
    My Corporate Training Programs - intellectii.global/training-p...
    New Website - intellectii.global
    __________________________________________________
    බෞද්ධ දැනුම් පද්ධතියේ අතිශය සංකීර්ණ තාක්ෂණික පැතිකඩ පිළිබඳ විග්‍රහයක තෙවැනි කොටස ලෙස මෙම වීඩීයෝව නිර්මාණයක කරන ලදි.
    37:00 - සිත තිබෙන්නේ කොහේද?
    චෛතසික පිළිබඳ වගුව - docdro.id/7Hq3X4W
    #රාමුව Facebook Channel / raamuwaofficial
    #රාමුව බුද්ධි බලකාය / 1032762783869830
    Design vector created by freepik - www.freepik.com
    www.flaticon.com
    MUSIC BY
    www.bensound.com/royalty-free...
    www.purple-planet.com C418
    www.srilankaclassicart.com
    Video by GamOl from Pexels
    Video by Pressmaster from Pexels

ความคิดเห็น • 1.4K

  • @Raamuwa
    @Raamuwa   +16

    🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀

  • @Raamuwa
    @Raamuwa  3 ปีที่แล้ว +734

    මෙහිදී සිතක කාලය පිළිබඳව සඳහන් කිරීමේදී මා අතින් කුඩා වරදක් සිදුවිය. සිතක කාලය ක්ෂණ 3 ක් ලෙස නිවැරදි විය යුතුය. වරද පෙන්වා දුන් මහත්ම මහත්මීන්ට මාගේ ස්තූතිය.

  • @chandraniekarandana9631
    @chandraniekarandana9631 3 ปีที่แล้ว +318

    ඔබට තේරෙනවද දන්නෙ නෑ ඔබ කෙතරම් පුණ්‍යවන්ත ද කියලා. ලේසි වැඩක් නෙවෙයි ඔය උත්සාහය. කෙනෙක්ව නිවන් මාර්ගයට යොමු විය හැකි ඉඩකඩ ඉතාම ඉහලයි. ඔබට චතුරාර්යසත්‍යය ධර්මාවබෝධයම වැඩේවා.

  • @pioxaviour2
    @pioxaviour2 3 ปีที่แล้ว +113

    මිත්‍රයා මම කතෝලික. මමයි මගෙ තවත් කතෝලික යාලුවෙකුයි මේ බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ශනික පැති ගැන තැන් තැන් වලින් අත පත ගගා විග්‍රහ කර කර හිටපු අපිට ඔයා හොද සැලසුම් සහගත ප්‍රවේශයක් අරන් දුන්න මේ series එකෙන්. බොහොම ස්තූති.

  • @picasochannel3419
    @picasochannel3419 3 ปีที่แล้ว +108

    දහම් පාසල් ගියා අවුරුදු 11ක් ඒත් දැන් තමා ධර්මය හා දැනුම ස්පර්ශ කලේ.. ආදරෙයි අයියා.. අක්කි . මැරෙන්න කලින් දැනුම හා දහම ඉගෙන ගන්න අත දුන්නට...අපිට

  • @virathtechvlog1806
    @virathtechvlog1806 3 ปีที่แล้ว +38

    මට හිතෙන්නේ බ්‍රෝ මේවා සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න අමාරුයි. බහුතරයකට බෝරිං ගතියක් දැනෙයි. කීව්වත් වගේ රූප සටහන් වලින් තමයි යම් තරමක් හරි, සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මොනවා වුනත් පැහැදිළි කිරීම නම් සුපිරි. (තේරුම් ගන්න පුළුවන් අයට)

  • @jayashan_b
    @jayashan_b 3 ปีที่แล้ว +87

    සමහර මිනිස්සු මේ වචන අහන්නෙත් අද. හාමුදුරුවෝ බණ කියනවා කියලා කියන්නෙත් සුරංගනා කතා විතරයිනෙ. බලන්න කොච්චර ගැඹුරු දහමක්ද. අනික මේ සිත ගැන හොයන කාලෙ මේවා ඉගෙනගත්ත භික්ෂූන්වහන්සේලාට බැරිද ඉදිරියට ඇවිත් මේ ධර්මය දේශනා කරන්න. 🙏🙏🙏

  • @sathirawijekoon431
    @sathirawijekoon431 3 ปีที่แล้ว +276

    තිලෝගුරු සම්මා සම්බුදු රජානන් වහන්සේට අපගේ නමස්කාරය🙏☸️🌺

  • @thaminduheshan91
    @thaminduheshan91 3 ปีที่แล้ว +159

    ලංකාවේ tv වල උදේ cream උලන ඒවා වෙනුවට මේවා යනවා නම් ලංකාවේ මිනිස්සුගෙ ඔලු මීටවඩා වෙනස් වෙලා

  • @mobiletv2141
    @mobiletv2141 3 ปีที่แล้ว +182

    You tube algorithm අනුව මේක trending නොවුනට මගෙ ඔලුව ඇතුලේ නම් මේ episodes trending..

  • @hirusenevirathna6737
    @hirusenevirathna6737 3 ปีที่แล้ว +135

    ඔබතුමා බුදු දහම වෙනුවෙන් කරන අමිල සේවය ගැන වචනවලින් කියලා නිම කරන්න බෑ, අද කාලෙට උචිත ලෙස භාෂාව හසුරවමින් නිර්මල බුදු දහමේ බුදුදහමේ සත්‍යතාව විද්‍යාත්මකවත් ඔප්පු කිරීමට ගන්නා උත්සාහයට පරිශ්‍රමයට ගොඩක් පින්.. 💟⭕

  • @studywithp.y.146
    @studywithp.y.146 2 ปีที่แล้ว +31

    I. .රූප

  • @shashinibogamuwa4685
    @shashinibogamuwa4685 3 ปีที่แล้ว +292

    ඔබගේ මේ වීර්ය නිවනට පාරමිතාවක්ම වේවා!!

  • @Izzavidd
    @Izzavidd 3 ปีที่แล้ว +277

    මම සූස්ති විශාල වශයෙන් පාවිච්චි කල කෙනෙක් .යාලුවෙක්ගෙ කීමට බැලුවෙ ඔබගේ වීඩියෝවක්.ත්‍රෛලෝක පත්‍ර වැඩි මාත්‍රාවක් ගත්ත මම දැන් දැනුම වැඩි මාත්‍රාවෙනි ගනිමි.සැරදේවා

  • @infinitygirl1699
    @infinitygirl1699 3 ปีที่แล้ว +131

    ඉරිදා ජීවිතයම = රාමුව 💛

  • @tharakabandara1225
    @tharakabandara1225 3 ปีที่แล้ว +118

    ප්‍රඥාවෙන් විවරණය කර ධර්මය ඇසීම, අමෘතය තොල ගෑමටත් වඩා මිහිරිය. ♥️

  • @ukdemon5022
    @ukdemon5022 3 ปีที่แล้ว +95

    දැනුම් පිපාසයන් පෙලෙන අපට රාමුව අපට මහා සාගරයක් ❤

  • @chamithdilshan8801
    @chamithdilshan8801 3 ปีที่แล้ว +55

    අභිධර්මය ඉගෙනීමට ආසවක් ඇති කරපු රන්දික සර්ට පිං🙏🏻🤝❤️

  • @this.8540
    @this.8540 3 ปีที่แล้ว +158

    අම්මෝ බෞද්ධ කියල දැක්කත් ඇති 😍😍😍😍😍😍😍😍

  • @ven.maldeniyeseewaleethero2407
    @ven.maldeniyeseewaleethero2407 3 ปีที่แล้ว +61

    අභිධර්මය සම්බන්ධයෙන් මගේ දැනුම සංවර්ධනය වූයේ රාමුව නිසා. ඒක සත්‍යක් අතිශයෝක්තියක් නෙවේ. ඒ සම්බන්ධයෙන් ඔබතුමන්ට මගේ පූණ්‍යානුමෝදනය කරමි. මම දැන් තව තවත් අධ්‍යනය කරගෙන යනවා.