බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ෂණික පැතිකඩ - #01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2020
  • බෞද්ධ දැනුම් පද්ධතියේ අතිශය සංකීර්ණ තාක්ෂණික පැතිකඩ පිළිබඳ විග්‍රහයක පලමු කොටස ලෙස මෙම වීඩීයෝව නිර්මාණයක කරන ලදි.
    ________________________________________
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම්: • රන්දික විජේසිංහ ගැන බි...
    My Corporate Training Programs - intellectii.global/training-p...
    New Website - intellectii.global
    __________________________________________
    කෝවුර් ගැන කල වීඩියෝව සබඳ ගැටළු වලට පිළිතුරු 26:12
    බෞද්ධ දැනුම් පද්ධතිය ඇතුලු පෙරදිග විද්‍යාව 'ජෝක්' එකක් නොවේ - • බෞද්ධ දැනුම් පද්ධතිය ඇ...
    භාවනා කරද්දි මොළයට වෙන්නේ මොකද්ද? - • භාවනා කරද්දි මොළයට වෙන...
    දෙමල භාෂාවෙන් බුදු දහම ඉගෙනීමට - tamilbuddhist.com/
    #රාමුව Facebook Channel / raamuwaofficial
    #රාමුව බුද්ධි බලකාය / 1032762783869830
    Design vector created by freepik - www.freepik.comwww.flaticon.com
    MUSIC BY www.bensound.com/royalty-free... www.purple-planet.com

ความคิดเห็น • 3.2K

  • @Raamuwa
    @Raamuwa  10 หลายเดือนก่อน +19

    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම්: th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
    My Corporate Training Programs - intellectii.global/training-programs/
    New Website - intellectii.global

    • @ChamindaDushmantha
      @ChamindaDushmantha 7 หลายเดือนก่อน

      Oya kohomada mulinma c 1:54 1:57 😂😂😂😂

  • @brendonperera1116
    @brendonperera1116 3 ปีที่แล้ว +825

    උපතින් රෝමානු කතෝලික උනත් දැන් මම වැඩිපුර ගරුත්වය දක්වන්නේ ස්වභාවදහමේ ඇති නීති වලට හරියට බැලුවොත් බුද්ධ දර්ශනයත් ඒ විදියම ගැඹුරිම පැහැදිලි කරන දර්ශනයක් මට හිතෙන විදියට මට ❤️🙏🏽

  • @PathumAthuk
    @PathumAthuk 3 ปีที่แล้ว +227

    අහම්බෙන් මෙතනට ආවෙ. ඒත් ඒකත් ක්ෂණ සම්පත්තිය හින්ද වෙන්න ඕනෙ. දිගටම එන්න ඕනෙ. කල්‍යාණ මිත්‍ර ඇසුර තියෙන තැනක් වගෙ.

    • @babyme8886
      @babyme8886 ปีที่แล้ว +2

      නමෝ බුද්ධාය 🙏

  • @mayurafernando6792
    @mayurafernando6792 ปีที่แล้ว +48

    බෞද්ධ දර්ශනයෙ තියෙන විශේෂත්වය කියලා මා හිතන්නෙ ඕනම ආගමක කෙනෙක්ට එය අනුගමනය කල හැකියි. මොකද මාත් කතොලිකයෙක් . හරි ආශාවෙන් මේ දේවල් ඉගෙනගන්නව. ආගමකයි, දර්ශනයකයි වෙනස මට පැහැදිලියි. නමුත් මම තාම කතොලිකයෙක් . කතෝලික බෞද්ධයෙක්❤

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 7 หลายเดือนก่อน

      මමත් . මම වසර13 බුදු දහමක් අධ්‍යයනය කලා මහමේව්නාවෙන් සුත්‍ර දේශනා සහා කිරැලපන ඤාණවිජය ස්වාමින් වහන්සෙගේන අභිදර්මය ඉගෙන ගන්නවා.මම කතෝලිකද බෞද්ධද මන්දා.හැබැයි මම බුදුරජාණන් වහන්සෙගේ ශ්‍රාවිකාවක්.

    • @anonymoushub7677
      @anonymoushub7677 7 หลายเดือนก่อน +2

      ❤😊

    • @thamaraheendeniya8629
      @thamaraheendeniya8629 6 หลายเดือนก่อน

      ​@@anonymoushub7677❤

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 3 ปีที่แล้ว +138

    මාරම පැහැදිලි කිරීමක්❤
    A/l chemistry ඉගෙනගත්තු කාලෙත් මට මතක්වුනා 😇 ඒත් ඊටවඩා අභිධර්මය ගොඩාක්ම ගැඹුරුයි ❤️

  • @dilharameeriumjayathilaka6644
    @dilharameeriumjayathilaka6644 3 ปีที่แล้ว +382

    ඉස්සර ඉරිදා උදේට දහම්පාසල....දැන් ඉරිදා උදේට රාමුව...🔥😍💃....යන් යන් යන් .පෙරටම යන් ...🙃🌼

  • @sanuda8801
    @sanuda8801 3 ปีที่แล้ว +339

    ගොඩක් අයගෙ ඔලුවෙ තියෙන්නෙ අභිධර්මය කියන වචනේ විතරයි
    ඒක තරුණ අපි අතරෙ එලියට ඇදලා ගත්ත එක ලොකු දෙයක් එලියට 💥💥❤

    • @prabodithadilshan1757
      @prabodithadilshan1757 ปีที่แล้ว +2

      දහම් පාසලේදී එහෙම ඉගෙන ගත්තා ඕවා, නමුත් මොකටද අභිධර්මය කියලා තියෙන්නේ, මේ මොකද කියල හරියට දැනගත්තේ මේකෙන්, සර් ට පින්❤️

  • @isurahasanka1081
    @isurahasanka1081 3 ปีที่แล้ว +49

    බෞද්ධ ආගම කියන භෞතිකය රැක ගන්න පන්සල් , ආරම තියෙනවා වගේම බුද්ධියට ගෝචර වන බෞද්ධ දර්ශනය රැක ගන්න අයියා කරන මේ විශිෂ්ට ක්‍රියාව තව තවත් සාර්ථක වේවා. ඔයා හොඳ ගුරුවරයෙක්.. 🙂.

  • @b.k.s8164
    @b.k.s8164 3 ปีที่แล้ว +117

    දැන් ගොඩක් අය රාමුවෙන් එළියට ඇවිත්. ඒ කාලෙ මං උනන්දු උන මේ වගේ දේවල් යාලුවො එක්ක කතාකරද්දි මං මොංගල් කතා කියවනව කියල කිව්ව. 😔

    • @techtool5394
      @techtool5394 3 ปีที่แล้ว +21

      අපෙ උනුත් ඔහොමතමා
      උන්ට කෙල්ලො අමාරුව ඇරෙන්න වෙන මොනවත් නෑ 😱

    • @sachinikonara2238
      @sachinikonara2238 2 ปีที่แล้ว +2

      Same here..

  • @Songbirdslk
    @Songbirdslk 3 ปีที่แล้ว +218

    උදේම මම ඇහැරෙද්දි වෙනදට බණ අහන අම්ම අද රාමුව බලනවා 🖤

  • @levinduthejan9901
    @levinduthejan9901 3 ปีที่แล้ว +206

    පාසල් ෂිශයේක් වන මට අද කියලා දුන්න එක හොදටම තේරැනා.ඇත්තෙන්ම ඔබතුමා හොද ගුරැවරයෙක්.....
    මම හොයපු ⁣බුද්ධ ධර්මය මට හම්බ වුනේ මේ chanel එකෙන්.එකට ඔබතුමාට බොහොම ස්තුතියි....🙏

  • @jknlasantha1116
    @jknlasantha1116 ปีที่แล้ว +6

    යූටියුබ් කන්ටෙන්ට් ක්‍රියේටින්ග් වලින් ලංකාව තියෙන්නේ සහ ඒ මඟින් සමාජයට දැනුම එකතු වෙන්නේ අඩුවෙන් කියලා හිතන් ඉන්න වෙලාවක මට මේ චැනල් එක හම්බුනේ...
    අතිශයින්ම විශිෂ්ඨයි.
    කන්ටෙන්ට් එක ඉඳලා ඉදිරිපත් කරන ශෛලිය සහ ඔබ ගේ පුළුල් චින්තනය සමාජයට අරන් යන්න දරන වෑයම ප්‍රශංසනීයයි.
    ලක්ෂ ගාණක් චැනල් අතරේ බලන්න ආසම ලංකාවේ චැනල් එක ❤
    මේක නවත්වන්න එපා
    තව දැනුම, පරිකල්පනය බෙදා ගමු අනාගත ලංකාවේ චින්තන වෙනසක් සඳහා.
    ජය 💪🤝❤

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +12

    ජාති ආගම් කුල බේද නැති මට බුදුදහම දර්ශනය ගොඩාක් දේවල් ඉගැන්නුව . රේණුකානේ චන්ද්‍ර්විමල හිමිගේ කෙලෙස් 1500 ගුගල් සර්චි කරලා බැලුවා . මන් උපතින්ම කවලං ආගම් 2 මාත් පිලිගන්නවා බුදු දහම තුල මිනිසත්කම මනුෂ්‍යත්වය මාත් හදුනාගතිමි කමෙන්ට් එහෙකින් පැහැදිලි කල නොහැකි මා අධ්‍යත්මිය ගුණවර්ධනය තුලින් බුදුදමේ හරය සොයායමී ගවේෂණය කරමී.බුදුදහම සත්‍යයක් එපමණයි.

    • @thizsen3701
      @thizsen3701 ปีที่แล้ว +3

      රේරුකානේ හිමි ගේ "වංඡක ධර්ම සහ චිත්තක්ලෝපදේශ ධර්ම"පොත බලන්න.😊
      අපේ සිත ගැන ගොඩක් දේවල් දැන ගන්න පුලුවන් වේවි.

    • @sujeewaniperera5219
      @sujeewaniperera5219 หลายเดือนก่อน +1

      ලොව්තුරු අරණ අහන

  • @seanferdinando6528
    @seanferdinando6528 3 ปีที่แล้ว +298

    අයියව නියම වේලාවට youtube එකට එවපු අයියගේ WIFE ට අපගේ හදපිරි මේව්වා එක ❤️

    • @nipunabandarakarunarathne3544
      @nipunabandarakarunarathne3544 3 ปีที่แล้ว +13

      අනිවාර්යයෙන්ම

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +237

      ඔබලාගේ හදපිරි 'මෙව්වා එක' ඇය සිනහසී පිලිගත් බව දන්වා සිටිමි.

    • @Nj_27
      @Nj_27 3 ปีที่แล้ว +7

      🎅🎅❤️🤟

    • @user-pq3hg1oj4z
      @user-pq3hg1oj4z 3 ปีที่แล้ว +7

      @@Raamuwa 😅❤️

    • @praveenbuddhika1671
      @praveenbuddhika1671 2 ปีที่แล้ว +4

      @@Raamuwa 😊❤️

  • @SL_Page
    @SL_Page 3 ปีที่แล้ว +340

    මේ වගේ ව්ඩ්යෝ ඒකක් එනකල් බපන් හිට්ය අය 👍 මේ කොනට ලගදිම සබ් 100K ගන්නවා 😇✨️🎉️
    👇

  • @mihidum8177
    @mihidum8177 ปีที่แล้ว +9

    සදකත් පොඩ්ඩක් බලන්න මේවා. දැනුමක් ගන්න විතරක් හරී... නිකන් පොඩි ඩෙයක් අල්ලගෙම කෑ ගහන්නේ නැතිව. මේ තමා බුදු දැහම

  • @garfield2390
    @garfield2390 ปีที่แล้ว +10

    මෙතුමා රන් කදක් රැකගන්න ඕනේ මේ වගේ අයව.

  • @YFM927radio
    @YFM927radio 3 ปีที่แล้ว +567

    Worth watching! 💖💖💖💖

  • @THRIOphotography
    @THRIOphotography 3 ปีที่แล้ว +655

    ඔබතුමා ලංකාවට වටිනා පුද්ගලයෙක් පිළිගන්න මාගේ ගෞරවය 🙏🙏🙏

    • @insopanasiancuisine8098
      @insopanasiancuisine8098 3 ปีที่แล้ว +19

      100% agree. Very important person.

    • @kavindunadeesha1010
      @kavindunadeesha1010 2 ปีที่แล้ว +11

      Mamath ekagi 🙏🙏

    • @Kevin_Silva_
      @Kevin_Silva_ ปีที่แล้ว +9

      @Nipun wickramsooriya අනුකම්පා කරමි ඔබ ගැන!

    • @thisumuthsa
      @thisumuthsa ปีที่แล้ว +5

      @Nipun wickramasooriya paw bn ub

    • @TheDarkKing369
      @TheDarkKing369 ปีที่แล้ว +1

      Mmth ekgi

  • @heshan.sachintha
    @heshan.sachintha 3 ปีที่แล้ว +11

    ඇත්ත...රේරුකාණේ හාමුදුරුවන්ගෙ ග්‍රන්ථ ඉතාමත් වටිනවා..මමත් අන්තගාමීත්වයෙන් මිදුනා වගේ දැනුන ඒව කියවීමෙන් පසුව...හරිම ප්‍රායෝගිකව තියෙනවා හුදෙක් දැනුමට පමණක් නොවී....

  • @dmpedisanayaka
    @dmpedisanayaka 3 ปีที่แล้ว +67

    will proud I am Buddhism and i will proud to say it!
    "ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරතී සත්ථා දේව මනුස්සානං බුද්ධො"

    • @babyme8886
      @babyme8886 ปีที่แล้ว +8

      Forever I am proud about that 🙏නමෝ බුද්ධාය 🙏

    • @peocinema290
      @peocinema290 ปีที่แล้ว +2

  • @RajithWijayawardana
    @RajithWijayawardana 3 ปีที่แล้ว +225

    මඩ ගොහොරුවකින් උඩට ආපු නෙළුමක් වගේ මේ චැනල් එක. 🙏🙏🙏

    • @chathurangasilva9891
      @chathurangasilva9891 3 ปีที่แล้ว +4

      Aththa bro...valuable..

    • @gaminicosta
      @gaminicosta 3 ปีที่แล้ว +16

      අම්මපා ... ඇත්ත :
      අවු 65 ක් බුද්ධාගම මිනිහෙක් මම. ආභිධර්මය පොත ගැන අහල තිබුනා. අද තමයි ඒක කොතරම් mind blowing ද කියල දැන ගත්තේ. ඔබ සැමට පින්.
      සබ්බ දානං ධම්ම දානන් ජිනාති

    • @sandundananjaya4958
      @sandundananjaya4958 3 ปีที่แล้ว

      sahathika aththa....

    • @SpeedXRacing
      @SpeedXRacing 3 ปีที่แล้ว

      ඇත්ත කතාව..

    • @chi3nimunidasa987
      @chi3nimunidasa987 2 ปีที่แล้ว

      100% hari..

  • @h.upekkhaabhayarathne2274
    @h.upekkhaabhayarathne2274 3 ปีที่แล้ว +205

    හැම වචනයක්ම අතිශය වැදගත්...පින් තමා දෙන්න තියෙන්නේ අපිට මේවා කියලා දෙනවට...

  • @samaelshen
    @samaelshen 3 ปีที่แล้ว +45

    විචාරශීලී බුද්ධියක් ඇති අයෙකුට ගැලපෙන නියම තැනක් ❤🔥

  • @melvinwijenayake
    @melvinwijenayake ปีที่แล้ว +12

    සුවිශේෂී ම ලක්ෂණ ය ඔබේ මද්‍යස්ථභාවය යි. මැද සිටින විට අන්තගාමී නොවී කරුණු ඉදිරිපත් කල හැකියි. ජය..

  • @akiladilshan4936
    @akiladilshan4936 3 ปีที่แล้ว +290

    විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක්. ඔබ මේ කරන්නේ මේ ලෝක ධාතුවේ විශිෂ්ඨතම දානය වන ධර්ම දානයයි.

    • @nuwanchathuranga8407
      @nuwanchathuranga8407 3 ปีที่แล้ว +21

      aniwaryen! පෙර භව වලත් මේ විදිහටම ධර්ම ධාන්‍ය දීලා සසර පුරුද්දක් ඇති

    • @solomonperera9479
      @solomonperera9479 ปีที่แล้ว +6

      බොහොම වටිනා දැනුම් සම්භාරයක් ඔබ විසින් ගෙනෙන්නේ .තෙරුවන් සරණයි .මම අනිවාර්යයෙන් ඔබේ චැනලයට නිතරම යොමු වෙනවා .දිරියෙන් ඉදිරියට යන්න .

  • @lochaofficial9992
    @lochaofficial9992 3 ปีที่แล้ว +80

    වැඩිම speed එකකින් 100k ගන්න ලන්කාවෙ පලවෙනි educational චැනල් එකද කොහෙද මේක 😍❤❤

  • @MRPRAZA2
    @MRPRAZA2 2 ปีที่แล้ว +90

    මම උපතින් බෞද්ධ . නමුත් මට තේරෙණ වයසෙදි මම මගෙ ආගම අයින් කරා .. නමුත් පසුව රේණුකානේ හිමියන්ගෙ පොත් පරිශීලනයෙන් මා නව මාවතකට ආව . ආගම පැත්තකින් තිබ්බ කලින්ම මම.අදටත් මට ආගමක් නෑ නමුත් මම බෞද්ධ දර්ශනය හඹා යන්නෙක් . මට මේ ගැන ලොකුම පෙරලිය උනේ රාජගිරියේ අරියඤාණ හිමියන්ගෙ දේශනා වලින් .. අද මා බෞද්ධයෙකු නොව . බුදුන්ගේ මාර්ගයේ යන්නෙක්

    • @dreamy1921
      @dreamy1921 2 ปีที่แล้ว +8

      මට උදව්වක් කරන්න...මාත් ඔයා වගෙ උපතින් බෞද්ධ හැබැයි අදහන්නෙ නෑ.....හැබැයි රාජගිරියේ ස්වාමින් වහන්සෙගේ බන අහනව....මට තව බෞද්ධ දර්ශනය දැනගන්න ඕනෙ මට first step එක විදිහට රෙණූකානෙ චන්දවිමල හාමුදුරුවන්ගෙ පොතක් recommend කරන්න පුලුවන්ද

    • @pushpakumara411
      @pushpakumara411 2 ปีที่แล้ว +4

      @@dreamy1921 bauddayage athpotha kiyawanna... Hela pdf kiyala app ekak thiyanawa... Eke okkoma poth tika thiyanawaa.. Kiyawagena ikkmanatama samyakdushtiyata peminethwaaa... Haamuduruwaru saranata wadaa darmaya sarana yathwa.. Samma dittiya pahala wewaa

    • @pushpakumara411
      @pushpakumara411 2 ปีที่แล้ว

      Niragamika uney

    • @MRPRAZA2
      @MRPRAZA2 ปีที่แล้ว +2

      @@pushpakumara411 ඔබගෙ කමෙන්ට් එක තේරෙන්නෙ නෑ .. ඔබ තුමා සිංහල නෙවෙයිනම් දමිළ භාෂාවෙන් හෝ ඉංග්‍රීසි භාෂාවෙන් අදහස් දක්වන්න ..

    • @MRPRAZA2
      @MRPRAZA2 ปีที่แล้ว

      @@dreamy1921 ඔබ අහන දේ පැහැදිලි මදි

  • @kanchanaakmeemana3789
    @kanchanaakmeemana3789 3 ปีที่แล้ว +39

    ගොඩක් පින් ඔබතුමාට 🙏රූප කලාප බිදෙන හැටියට අපි ජීවත් වෙලා හිටියත් මැරි මැරි ඉපදි ඉපදි ඉන්නෙ..හැම වෙලාවෙම හැම ක්ෂණයෙම.

  • @samadhichinthana1485
    @samadhichinthana1485 3 ปีที่แล้ว +425

    විශ්වයේ තියන වටිනම TH-cam channel එක

  • @agriculturenivithigala69
    @agriculturenivithigala69 3 ปีที่แล้ว +87

    මේ තරම් කාලෙකට මම බලපු හොඳම චැනල් එක 🌹🌹🌹

  • @kelumprasanna7374
    @kelumprasanna7374 3 ปีที่แล้ว +47

    බෞද්ධ දර්ශනය සර්වකාලීන දර්ශනයක්.ආඩම්බරයි ඔබගේ ඒ දැනුම අපිවත් දැනුවත් කරනවට

  • @gimaldealwis9662
    @gimaldealwis9662 3 ปีที่แล้ว +53

    මන් පොතක් කියෙව්වා මේ රූප කලාප ගැන මට ඒ හැටි තෙරුන්නැ ඒ වේලාවෙ පස්සෙ මන් ඇතැරලා දැම්මා , මේක බැලුවාහම තමා හරියටම අවබෝදයක් ලැබුනේ ගොඩක් පිං ❤

    • @methmikavinya5114
      @methmikavinya5114 6 หลายเดือนก่อน +1

      පොතේ නම කියන්න පුළුවන් ද

  • @mohanrathnasekera3046
    @mohanrathnasekera3046 3 ปีที่แล้ว +68

    ඔබ වැනි දරුවෙක් ලක් මෑණිට සිටිම මහා සැනසිමක්. රාමුව විසින් සියලුම රාමුන් සිදබිද දමන අයුරු යුග මෙහෙවරක ආරම්භයක් සේ දැනේ.

  • @miuranga_dissanayake
    @miuranga_dissanayake 3 ปีที่แล้ว +141

    මේ පටන් ගත්ත වීඩියෝ සීරියස් එක බෞද්ධ ජන සමාජයේ ලොකු පෙරලියක් ඇති කරාවි 🖤

    • @myVTUBE
      @myVTUBE 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්

  • @navodranasinghe3367
    @navodranasinghe3367 3 ปีที่แล้ว +25

    මේ series එකත් එක්කම මාගෙ ඇතුළු බොහෝ දෙනකුගේ ජීවිතත් වෙනම තලයකට ගෙන යාවි! තෙරුවන් සරණයි ❤️

  • @hansamalitennakoon149
    @hansamalitennakoon149 3 ปีที่แล้ว +20

    ප්‍රඥාවට ගෝචර වන මෙවැනි වැඩසටහන් මා වැනි ඉගෙන ගන්නා ශිෂ්‍යයන්ට ඉතා වැදගත් වෙි.ඔබ ඉතා හොද ගුරු වරයෙකි.😊😊😊

  • @Jayawardana521
    @Jayawardana521 3 ปีที่แล้ว +126

    වචනයක් වරදින්නෙ නැතුව කතාකරන ඔබගෙ සතිමත් සිත ගැන හිතාගන්න පුලුවන්...ජය

    • @4selrs
      @4selrs 3 ปีที่แล้ว +4

      Video එක edit කරපු එකා - 😬

  • @onlymethatallinme3258
    @onlymethatallinme3258 3 ปีที่แล้ว +136

    ඔබ වැනි මිනිසුන් මේ පුන්‍ය භුමියෙ මිලියනය ගනින් පහල වේවා"💛🙏

    • @rktv8318
      @rktv8318 3 ปีที่แล้ว +12

      මෙ ALL IN ONE account එකෙන් එනපොරනන් අනෙ මන්ද බන්, මොකද එ account එකෙන් ඇවිල්ල දොඩවන මනුස්සයට තියන බුද්ධිය ගැන ප්‍රශ්නයක් තියන නිසා, මන් මෙ comment එක ලියන්නෙ මෙ ALL IN ONE account එකෙන් ඇවිල්ලා දාන comment වලට වෙන අය reply කරන්න යන්න එපා මොකද ඇත්තටම තෙරුමක් නැ. විඩියෝස් තියෙන්නෙත් 20යි, මුගෙ comments විතරක් 100ට වඩා තියනව. විඩියෝ එකක් දාපු ගමන් මෙතන ඇවිල්ල මෝඩ විදියට හැසිරෙනව. ගැරඩියට භූමි තෙල් ගහනව වගෙ මෙ විඩියෝස් එයාට. තමන්ට මෙ විඩියොස් සෙට්නැත්තන් තෙරුම්ගන්න අපහසුනම් නොබල ඉන්න ඔනෙ. මෙ වගෙ මෝඩ විදියට හැසිරෙන අය කොහෙගියත් ඉන්නව, සමහරවිට ඉස්සරහට වෙන accounts හදාගෙනත් එයි. මෙ වගෙ අය එක්ක බැනගන්න යන්න එපා කවුරුත්, ඔවුන් දිහා අනුකම්පාවෙන් බලන්න...

    • @bayanakasasara1486
      @bayanakasasara1486 3 ปีที่แล้ว +1

      @ALL IN ONE මේ සහෝ බලු වැඩ කර්න්න එප.ඔයිට හොදයි ඔයා අම්මගෙ ගවුමක් අදින්න.ප්‍රශ්නයක් තියෙනව නම් තර්ක කරන්න. මං දන්නව මල්ලි ඔයා කවුද කියල.බුද්ද දර්ශනය ගැන තර්ක කරල ලැජ්ජ වෙලා ඒක තේරුන් ගන්නෙ නැතුව මෙහෙම ලාමක වැඩක් ද කරන්නෙ.කෙල්ලෙක්වත් ඔහොම දේවල් කරන්නෙ නෑ.කෙලින් ඇවිල්ල විසදගමු.මේ නමයි ෆොටෝ එකක්‍යි වෙනස් කරන්න.නැත්තංං තවත් කලිසම් අදින්න එපා ඔය ගවිම් තමයි ඔයාට හරි යන්නෙ.ඔයාගෙ මානසිකත්වයෙ තරම තමයි කොල්ලො.

    • @bayanakasasara1486
      @bayanakasasara1486 3 ปีที่แล้ว +2

      @@rktv8318 මේ මම නෙවෙයි බ්‍රෝ.මාත් එක්ක බුද්ද දර්ශනය බොරුවක් කියල් තර්ක කරල ඒකෙන් ලැජ්ජ වෙලා ඔය පලි ගන්න මෙහෙම කරන්නෙ.මේ නමයි ෆොටෝ එකයි දාගෙන බුද්දාගමම්ට බැන බැන යනව බ්‍රො.

    • @pradox3703
      @pradox3703 3 ปีที่แล้ว +4

      @@bayanakasasara1486 මම එයාව රිපෝට් කළා 👍👍

    • @kingandqueen7880
      @kingandqueen7880 3 ปีที่แล้ว +3

      @@bayanakasasara1486 report All in one thakkadiyawa

  • @niroshapriyadarshani1779
    @niroshapriyadarshani1779 28 วันที่ผ่านมา

    ඔබතුමා සිදු කරන මේ උතුම් සත් ක්‍රියාව දවසින් දවස සාර්ථක භාවයටම පත් වේවා..බුදු දහමේ ඇති අතිශය ගැඹුරු කාරණා තේරුම්ගත හැකි ආකාරයට විග්‍රහ කිරීමට ඇති හැකියාව ඉතා අගය කොට සලකමි..ඔබට තෙරුවන් සරණයි..❤❤❤

  • @joyboy48
    @joyboy48 3 ปีที่แล้ว +63

    මට හමුවුන හොදම video 1ක්. බුදු දහමට තිබුණටත් වැඩිය ලොකු විශ්වාසයක් ගෞරවයක් ඇතිවුනා.තවත් බුදු දහම ගැන videos කරන්න.
    Thanks...!💖💖💖
    ගොඩක් පිං..🙏

    • @babyme8886
      @babyme8886 ปีที่แล้ว +2

      නමෝ බුද්ධාය 🙏

  • @ven.maldeniyeseewaleethero2407
    @ven.maldeniyeseewaleethero2407 3 ปีที่แล้ว +235

    අතිවිශිෂ්ටයි. මමත් ප්‍රශ්නයක් ආවම හොයන්නේ රේරුකානේ හාමුදුරුවන්ගේ ආනන්දමෛත්‍රී හාමුදුරුවන්ගේ පොත්වලින්. ඒ දැනුම ගැඹුරුයි. නැවත නැවත් හිතන්න අපිව පොළඹාවලා අපට සත්‍ය පෙන්වා දෙනවා.

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +99

      ඔබවහන්සේගෙන් ප්‍රතිචාරයක් එනකම් බලං හිටියෙ. :)
      ඔබවහන්සේ මා එක්ක මුල සිටම සිටි කෙනෙක්. ස්තූතියි ප්‍රතිචාරයට.

    • @ven.maldeniyeseewaleethero2407
      @ven.maldeniyeseewaleethero2407 3 ปีที่แล้ว +52

      දිගටම කරගෙන යමු. සමහර දේවල් මම වටහා ගත්තෙත් අද. අපිට උනත් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා ඔයාගෙන්. දැනුම තව තවත් වර්ධනය වේවා කියලා පතනවා.

    • @dayanammuniarachchi4389
      @dayanammuniarachchi4389 3 ปีที่แล้ว +9

      අපෙ හාමුදුරුවො මිද්දෙනියෙ කොහේද..මම වලස්මුල්ලෙ

    • @ven.maldeniyeseewaleethero2407
      @ven.maldeniyeseewaleethero2407 3 ปีที่แล้ว +12

      @@dayanammuniarachchi4389 මිද්දෙණිය නෙවේ මල්දෙණියේ කොත්මලේ

    • @dayanammuniarachchi4389
      @dayanammuniarachchi4389 3 ปีที่แล้ว +8

      @@ven.maldeniyeseewaleethero2407 ඕ...දැක්කෙ මිද්දෙනියෙ වගේ හාමුදුරුවනේ..

  • @supunwedasinghe1
    @supunwedasinghe1 3 ปีที่แล้ว +7

    උපතින් කතෝලිකයෙක් වෙච්ච මට අවුරුදු 20 ,25 වගේ වෙනකොට මාර විදිහට බෞද්ධ දැනුම පද්ධතිය පිලිබඳ හොයන්න ආසාවක් එනවා , දැන් වෙනකොට ඒක තවත් වැඩී , ඒත් එක්කම රාමුව බලනකොට තවත් interesting , මාර විදිහට thinking patten එක පුළුල් වෙනවා , ඔබ තුමා හරිම පැහැදිලිව , හොඳ උදාහරණ එක්ක ලස්සනට කියලා දෙනවා, කිවුවත් වගේ පෙරදිග විද්‍යාව දැන් මිනිස්සුන්ට විහිළුවක් වෙලා තියෙන්නේ අපේම හොර තක්කඩි හින්දා, දැන් ඉන්න පරම්පරාව ට මේ වගේ විඩියෝස් තියෙන එක පට්ට වටිනවා පෙරදිග විද්‍යාවේ තියෙන ප්‍රශ්න ගැටළු ටික නිරාකරනය කරගන්න !! බොහොමත්ම ස්තූතියී ඔබතුමාට !! ජය වේවා ✌🏽

    • @dayanammuniarachchi4389
      @dayanammuniarachchi4389 3 ปีที่แล้ว +3

      උපතින් බෞද්ධ වෙච්ච අපි කෙලින්නෙ පිස්සු..ආඩම්බරයි ඔබ ගැන..

    • @supunwedasinghe1
      @supunwedasinghe1 3 ปีที่แล้ว +1

      @@dayanammuniarachchi4389 බොහොමත්ම ස්තූතියී machan

  • @alphabeats9215
    @alphabeats9215 3 ปีที่แล้ว +61

    මම මේ දවස්වල quantum physics ගැන ඉගෙනගන්නවා, මටම පුදුමයි මේව Quantum science වල තියෙනවා, සමහර දේවල් මේ ලගදි හොයාගත්ත ඒවා... බුදුන් වහන්සේ අවුරුදු 2500කට කලින් දේශනා කරලා තියෙනවනේ... 😲😲😲😲

  • @revup4183
    @revup4183 3 ปีที่แล้ว +23

    ඉතා ම නිරවුල්ව නිවැරදිව පැහැදිලිව කරුණු විග්‍රහ කිරීමක්. ගොඩක්ම වටිනවා. එහෙන් මෙහෙන් එකතු කරගෙන යමක් කියනවා වෙනුවට ගැඹුරු අධ්‍යයනයකින් පසුව මේ අයුරින් විද්‍යාත්මකව කරුණු ඉදිරිපත් කිරීම මනා අවබෝධයකට අතිශයින්ම වැදගත් වෙනවා. දිගටම කරගෙන යන්න. ඔබතුමාට තෙරුවන් සරණයි!

  • @supunsandaruwan508
    @supunsandaruwan508 3 ปีที่แล้ว +193

    සංකීර්ණ කොටස් අධ්‍යයනය කර ඉතා සරලව ඉදිරිපත් කිරීමට ඔබතුමාගේ ඇති දක්ෂතාව විශිෂ්ටයි! වදුරන්ට අවකලනය ඉගැන්වීම සාර්ථකයි! ඉදිරියටම කර ගෙන යාමට ශක්තිය ලැබේවා!!

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +42

      😄

    • @pushpakumara411
      @pushpakumara411 2 ปีที่แล้ว +3

      @@Raamuwa matath awakalanaya tikaka kiyala denna beheda bro

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 ปีที่แล้ว +3

      @@pushpakumara411 palayan combine maths clz gono

  • @sithumakash5756
    @sithumakash5756 3 ปีที่แล้ว +161

    මේ වගේ වීඩියෝ ට්‍රෙන්ඩින් නොයෙන තාක් මේ රටට කොයින්ද දියුණුවක්.....

    • @samithaprabath95
      @samithaprabath95 3 ปีที่แล้ว

      Aiya

    • @rasararavinath2415
      @rasararavinath2415 3 ปีที่แล้ว +4

      මේවානම් ට්‍රෙන්ඩ් නොයන තරමට හොදයි වගේ අපේ රටේ ...

    • @gaminicosta
      @gaminicosta 3 ปีที่แล้ว +6

      @@rasararavinath2415 සහෝ
      හෙමින් යමු. හති වැටි මේ සම්භාවිතා ව හයියෙන් දුවලා heart failure වෙලා වැටෙනවා ට වඩා අඩුයි. අනික අපේ ගමනාන්තය ගැන අපි කවුරුත් දන්නේ නැ. ඉතිං මොකටද හයියෙන් දුවන නේ ..??
      ඔබලා වගේ යමක් තේරුම් ගත්ත ටික දෙනෙක් හිටියත් ඇති. නිවරදි දේ ඉදිරියට යයි. මේ ඔයාලා මීලග මහ ඡන්දය බලාගෙන චන්ද ව්‍යපාරයක්(election campaign) කොරනවා නෙමෙයි නේ. 13 වසරක් ලංකාව දැක්කෙ නෑ. ම0 දැක්ක දෙයක් මේ කියන්නේ.. සතුටුයි කියන්න ටික දෙනෙක් හරි විශේෂයෙන් තරු න අය , නිවරදි දේ හොයාගෙන යනවා. ඒ අයත් සමග තවත් අය. රැගෙන යන්න. TRY කරනවා. හරියට මේ RANDIKA උත්තමයා. වගේ.( යමකු පැහැදි සිතින් උතුම් වූ ක්‍රියාවක් කරයි ද එ අයට උත්තමයා කියන්න පුලුවන්)... අපි දැනට පුරුදු වෙලා ඉන්නේ අපිව කන, රට කන සුනඛයන්ට උත්තමයා කියන්න.
      මෙතනින් නවති මූ.
      දෙවි පිහිටයි. ඔබලාට ..

    • @ravindunuwan5915
      @ravindunuwan5915 3 ปีที่แล้ว

      aththa

    • @PereraAjith
      @PereraAjith 3 ปีที่แล้ว +1

      ට්‍රෙන්ඩ් නොවෙන තරමට ගමන ස්ථාවරයි

  • @wasanthagunathilake7512
    @wasanthagunathilake7512 4 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ඉදිරියටත් මෙවන් හර බර වැඩසටහන් කිරීමට සත්ත්‍ය දයිරිය ලැබේවා බුදුසරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hapangesirirathna428
    @hapangesirirathna428 ปีที่แล้ว +5

    දහම් පාසල් ළමයින්ගේ අභිධර්ම පාඩමට ඔබතුමා ඉදිරිපත් කරලා තියෙන රූපරාමු ටික නං අතිවිශිෂ්ඨයි,,මට හිතෙන විදිහට සීයට සීයක්ම ළමයින්ගේ හිත් වලට මූලික අභිධර්මය කාවද්දන්න මේක හොඳ මෙවලමක්,,,අනිවාර්යෙන් භාවිතා කරනවා

  • @slphotoLK
    @slphotoLK 3 ปีที่แล้ว +565

    අම්මෝ. උදෙන්ම 😍😍😍😍

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +122

      හම්මෝ උදේම ඇවිල්ල අපේ මලය 😃

    • @prabash4520
      @prabash4520 3 ปีที่แล้ว +26

      TENET ෆිල්ම් එක ගැන video එකක් ඕනෑ

    • @wnpprasad8088
      @wnpprasad8088 3 ปีที่แล้ว +20

      Sl photo Tutorial ඔයා නිසා තමා මම රාමුව චැනල් එක හොයාගත්තෙ එදා එක දිගට ඔක්කොම විඩියෝ බැලුවා.

    • @MusicFusion82
      @MusicFusion82 3 ปีที่แล้ว +1

      @@prabash4520 maath iye baluwe😍

    • @kalanasasankakh
      @kalanasasankakh 3 ปีที่แล้ว

      Law of attraction ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද?

  • @senasura
    @senasura 3 ปีที่แล้ว +39

    බුද්දාගෙමේ ටෙක්නිකල් පැත්ත මාර අමාරුවෙන් යාලුවන්ගෙ ඔලුවට දදා හිටියෙ දන්න විදියට , ඒත් දැන් මන් කරන්නෙ මචන් රාමුව කියල පට්ට චැනල් එකක් තියනව ඒක බලපන් කියන එක,මේ දේවල් නොදැන මැරෙනව කියන්නෙ ඉපදුන එක අපරාදෙ,ගොඩක් ස්තූතියි මේ සේවයට

  • @shashiproductions2154
    @shashiproductions2154 ปีที่แล้ว +2

    බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ කකුල් ගෙවෙනකල් හරි කමක් නෑ ඇවිදන් ගිහින් කල්‍යාණ මිත්‍රයෙක් හොයාගන්න කියලා... ඉතින් අවුරුදු 21ක තරුණයෙක් විදියට මට හිතෙනවා මේ තාක්ෂණේ අලුත් කාලෙට , යුගයට ගැලපෙන විදියට ඔබතුමා අපිව හොයාගෙන ආව කල්‍යාණ මිත්‍රයෙක් කියලා ✨
    ඉතින් සසරේ අතරමන් වෙලා සිටින අසරණ අපි වෙනුවෙන් මේ කරන උතුම් මෙහෙවර නිසා මම ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට මේ සතර අපායෙන් මිදී සසර ගමන කෙටි වී මේ ධර්මය ඉක්මනින්ම අවබෝධ වේවා කියා🙏❤️

  • @pathumanu6768
    @pathumanu6768 3 ปีที่แล้ว +11

    පට්ටනෙ යකඩෝ මන් රසායන විද්‍යාව ඉගෙනගත්ත කෙනෙක් ඒජට වඩා දෙයක් මේකේ තියනවා ❤️❤️😍😍😍මට ආඩම්බරයි හුගක් සතුටුයි මාගේ භාග්‍යවතුන් වහන්සේ ගැන ඔබතුමාට බොහොම ස්තුතියි

    • @babyme8886
      @babyme8886 ปีที่แล้ว +1

      නමෝ බුද්ධාය 🙏

  • @sanjayarathnayaka2041
    @sanjayarathnayaka2041 3 ปีที่แล้ว +96

    මගෙ චින්තන රටාව වෙනස් කරාට බොහොම ස්තුතියි. බුදු දහමෙ අගය වැටහුනා පහු වෙලා හරි. ඔයාට ජය අයියා.

    • @babyme8886
      @babyme8886 ปีที่แล้ว +1

      මාත් ඒ වගේ. පහු වෙලයි වටිනාකම තේරුනේ. අයෙත් නම් ඒ වටිනාකම දුරස් කර ගන්නේ නැහැ. නමෝ බුද්ධාය 🙏

  • @srirangakumara
    @srirangakumara 3 ปีที่แล้ว +55

    Like එකකට වඩා දෙන්න විදිහක් නැතුව හිරවෙලා ඉන්නෙ... chemistry class එකකට ගියා වගේ... බොහොමත්ම පින්...

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +33

      මුකුත් එපා. බැලුවනම්, තේරුම් ගත්තනම් ඇති.

    • @anjanaed
      @anjanaed 3 ปีที่แล้ว +2

      ඒ උනාට ඕව ගිහින් chem paper එකට ලියන්නෙපා. ඒකෙ වෙනම සීන් එකක්නෙ තියෙන්නෙ. හැබැයි මට හිතෙන්නෙ ඒකත් මග ඉන්නෙ මේ විද්‍යාවට යන ගමන්

  • @thilinadhananjaya5616
    @thilinadhananjaya5616 3 ปีที่แล้ว +10

    ඔබ තුමන් නියම විද්වතෙක් වගේම නියම කතිකයෙක්.ඔබතුමන්ගේ දැනුම අති විශිෂ්ටයි.කියල නිම කරන්න බැරි තරම් වටිනව.දීර්ඝ ආයුශ ලැබේවා!

  • @manjulagonapinuwala4918
    @manjulagonapinuwala4918 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු...පලමුව මම ඔබතුමාට මගේ හිසනමා මගේ ගෞරවය පුදකරනවා!!! මමත් ⁣අමුලික සද්ධායෙන් යුතු බුදුරජාණන්වහන්සේ දැකපු ( එ කියන්නේ මම ධර්මය දැක්කා එතුලින් බුදුරජාණන්වහන්සේවත් දැක්කා)එතුලින් සසරබිය දැක බුදුරජාණන්වහන්සේ ගත් මග යමින් ඌං වාහන්සේ දේසනා කල අර්‍යඅෂඨංගික මාරගය ප්‍රයෙගිකව ලවිිකික ආර්යඅෂඨංගික මාර්ගය අනුගමනය කරමින් එය ලොකොත්ර ආර්යඅෂඨංගික මාර්ගය ඔස්සේ ජිවිතට හුරැකරමින් චතුරාර්ය සත්‍ය අ⁣වබොධ කර ගනිමින් ඉක්මන් භවයකදිම රහතුන් වාහන්සේ කේනෙක් හැටියට අමා මහා නිවනට යැමට විර්ය දරන බෞදධයෙක් හැටිට.මම ඉතාම ආඩම්බර වෙනවා ඔබතුමන්ගේ මෙි වැඩසටහනට මෙිතුවක් කල මම "youtube" කියන මෙිවලමෙි දැකපු කාලොචිතම යුගයෙ අවස්‍යතාව මැනවින් හදු⁣න ගත් අතිවිශිෂටම වැඩ සටන් ඔබතුමන්ගේ මෙි වැඩසටහන් බව මම ආඩම්බරයෙන් යුතුව කිවයුතුයි.....ඔබතුමාට මෙි වැගේම වැඩසටහන් ඉදිරියේ තවතවත් කිරිමට වාසනාව සහා පිං ලැබේවා කියා හදවතින්ම ප්‍රර්තනා කරමින් ඹබතුමා තුනුරුවනගේම සරනයි!!!!

  • @jeewanthadissanayake5428
    @jeewanthadissanayake5428 3 ปีที่แล้ว +103

    අපි බන අහලා තියෙනවා කවදාවත් බුදු දහමේ ඇතුලට යන තැනක් මන් කොහෙවත් දැක්කේ නැ. මන් රුප කලාපයක් කියන වචනේ අහැවෙත් කලින් විඩියෝ දැකලා .දිගටම විඩියෝ ගෙන්න. ❤️❤️❤️

  • @thamashashehani2877
    @thamashashehani2877 3 ปีที่แล้ว +226

    Catholic කෙනෙක් උනත් මන් අයියගෙ හැම video එකෙක් ම බලනවා .supiri

    • @dayanammuniarachchi4389
      @dayanammuniarachchi4389 3 ปีที่แล้ว +19

      සතුටුයි .දැන් ඇවිත් බුද්ධාගම වැලදගනින් කියන්න ඕන නෑ..හැමදේම හොදින් අවභෝද කරගන්න බලන්න..❤🙏

    • @chethanasankalpa129
      @chethanasankalpa129 3 ปีที่แล้ว +15

      ඇත්තටම බුද්ධාගම ගොඩක් අය අදහන්නේ වැරදියට. ඔබ කැමැති දහමක් පිළිපදින්න.නමුත් විචක්ෂණශිලීව සිතන්න.

    • @techcare2834
      @techcare2834 3 ปีที่แล้ว +15

      බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යමක් සත්‍ය යැයි හැගෙනවනම් පමනක් පිලිගන්න, පොත්පත්වල තිබුන පලියටවත් පරපුරේන් එන නිසාවත් තමන්ගෙ ගුරුවරයා කියන නිසාවත්, තමන්ගේ ශස්තෘවරයා කියන නිසාවත් සමජයේ මෙහෙම මෙහෙම කියනවා කියලාවත්, තර්කයට ගැලපෙන නිසාවත්, බුදුරජාණන් වහන්සේ දේශනා කළ කියලාවත් යමක් පිළිගන්න එපා කියලා. බුදුන්වහන්සේ දේශනා කළේ තමන්ගේම හදවතට මේක හරියි මේක වැරදීයි කියලා දැනෙනවාද ඒදේ පමනක් පළිගන්න කියලා, බුදුදමහ කියන්නෙ අගමක්වත් ඇදහිල්ලක්වත් නෙවෙයි,

    • @theharathanuja6103
      @theharathanuja6103 3 ปีที่แล้ว +8

      math ehemai

    • @nipunmadusanka7514
      @nipunmadusanka7514 3 ปีที่แล้ว +14

      කැතොලික් කියලා නැ මචන් අපිත්( සින්හල, හෙලයො ) බුදු රජාණන්වහන්සේ කියලා තියන දෙ සින්හල අපිට විතරක් නෙවෙයි සමස්ථ සමජයටම අපි කරන්නෙ එ දර්මය අරක්සා කරන එක විතරයි නැතුව අපිට අයිති දෙයක් නෙවෙයි, දෙයක් තෙරැම් ගන්න පුලුවන් තමන් ගැන නොසිතන අපි හැමොගෙම දෙයක්.🌸🌸🌸🌸🌸🌸🌸💚

  • @dileepahennayake7742
    @dileepahennayake7742 3 ปีที่แล้ว +5

    ඔබ සාර්ථක සන්නිවේදකයෙක්.ඒ හැකියාවෙන් බොහෝ දෙනා ඥානණය කරන්නට තවත් ශක්තිය ලැබේවා.

  • @Sumeeragunasekara
    @Sumeeragunasekara 3 ปีที่แล้ว +4

    මේ ලොකේ මේවන විට මං අහපු හොදම විඩියෝ කීපය...අපිට ෆෝන් එකෙන් කාලය කනවා වගේම මේ වගේම වටින දේවලුත් ගන්න පුලුවන්

  • @DeeperWithin
    @DeeperWithin 3 ปีที่แล้ว +44

    1:53 ධර්මය අහලා බුදුන්වහන්සේ කෙරෙහි පැහැදීමට කියන්නෙ ධම්මානුසාරී. අනිත් එක, බුදුගුණ අහලා පැහැදෙන එක, ශ්‍රද්ධානුසාරී.

  • @TF-hs4qd
    @TF-hs4qd 3 ปีที่แล้ว +79

    වෙනද ඉරිදා ටිකක් දවල් වෙනකන් නිදාගන්නව, දැන් එහෙම නිදාගන්නෙ නැ උදෙන්ම නැගිටල බලනව අද මොනවද තියෙන්නෙ කියල🤭😍🤩. දිගටම විඩියෝස් ඕනෙ, පුලුවන්නම් සතියට 2ක් ගේන්න බලන්න😃♥️. අයියා කතාකරන විදියට, තෙරුම්කරල දෙන්න උත්සහ කරන විදියට, වර්තමාන සමාජ කතිකාවතෙන් මිදෙන මේ වගෙ මාතෘකා ගැන දැනුවත් කරනවට ගොඩක් ස්තුතියි. අර ෆිල්ම් සීරිස් එකෙන් එකකූත් ඕනෙ😍, ක්‍රිස්ටොපර් නෝලන් මහතාගෙ ඉන්සෙප්ෂන්, ඉන්ටස්ටෙලර්, ටෙනෙට් වගෙ ෆිල්ම් ගැනත් විග්‍රහයක් ගේන්න🤩. ගොඩක් දෙවල් ඔනෙ බැනෙ ඉතින් සතියට එකයිනෙ ගේන්නේ🤭😂. කමක්නැ අයියගෙ වැඩත් පාඩු කරගන්නෙ නැතුව පුලුවන් විදියට දිගටම මෙ වැඩෙ කරන්න. ඉදිරි වැඩකටයුතු වලට සුබපතනව☺️🔥.

  • @virajweerasinghe9678
    @virajweerasinghe9678 3 ปีที่แล้ว +4

    කොවුර් මහතා කියන්නේ ගොඩක් වටින පුද්ගලයෙක් ඔහුගේ අස්ති සැකිල්ල අද වන විට තර්ස්ටන් විදුහලේ පවතිනවා අදයාපන කටයුතු සදහා බාවිතයට ගනිමින්

  • @ky55nirashabuddhimali40
    @ky55nirashabuddhimali40 3 ปีที่แล้ว +8

    ජීවිතේ හොයපු පාරක් හම්බුනා.. ගොඩක්ම පිං, හැම වීඩියෝ එකක්ම බලනව, ඉල්ලීමක් කරන්න තියනව වීඩියෝ වල දැකපු පොත් 90%ක්ම වගේ කියවව්ව.. වීඩියෝ එකකට අදාල දැනුම ගවේෂණය කරන්න කැමති අයට ඒ දැනුම ලබාගන්න මාර්ගයක් කියන්න... සමහර පොත් හොයාගන්න හරිම අමාරුයි . ❤️❤️❤️ තවත් දැනගන්න දේවල් තියනව ඉස්සරට බලාපොරොත්තු වෙනව.. තෙරුවන් සරණයි ❤💐

  • @tharakabandara1225
    @tharakabandara1225 3 ปีที่แล้ว +55

    මැණික් තියාගෙන තිරිවානා හොයන අපි හැමෝටම මේ video series එක අලුත් පාඩමක් උගන්වන්නයි කියලා මට හිතෙනවා 🙂

  • @sameeramaweekubura7894
    @sameeramaweekubura7894 3 ปีที่แล้ว +14

    මෙවන් youtube චැනල් දහස් ගනන් මේ පුන්‍ය බූමියේ පහල වේවා!

  • @reshanikariyawasam3580
    @reshanikariyawasam3580 3 ปีที่แล้ว +9

    බොහෝමත්ම ස්තූතියි! යථාර්ථය දකින තුරු කිසිම දෘෂ්ටියක් අල්ලා නොගන්න යයි කියන බුද්ධ දේශනාව අනුව යමින් කරන ඔබේ ප්‍රයත්න සැමට උපකාරයි.

  • @methmini8527
    @methmini8527 2 ปีที่แล้ว +3

    අහම්බෙන් වගේ හම්බුනේ Chanel එක . දවස් තුනක් තිස්සේ vid ටික බලනවා . ඇබ්බැහි වෙන සුලුය😍👀.. sir මෙ කරන දේ ගොඩක් වටිනවා .අගය කර යුතු මේ වගේ දේවල් රටේ . Love from Italy 🇮🇹

  • @bhashithaaruj873
    @bhashithaaruj873 3 ปีที่แล้ว +87

    එන්න. අපි අවිද්‍යාව දුරලමු.

  • @isurusenananda
    @isurusenananda 3 ปีที่แล้ว +34

    මේ වගේ වීඩියෝ එකක් ලංකාවෙ trending එන දවසක් වෙනකම් මම බලාගෙන ඉන්නව ❤

  • @chelseadebora3317
    @chelseadebora3317 3 ปีที่แล้ว +1

    ඔබතුමන්ගේ පර්යේෂණ තිස්ස ජනනායක ගුරුතුමා සමඟ එක්ව කිරීමට උත්සාහ ගන්න .හේතුව එතුමා සමඟ හොඳ බාල පරම්පරාවක් ඉන්න නිසා සහ එතුමා ද මෙම මාතෘකාව කතා කරන නිසා. ඔබතුමට ජය 🌍

  • @ChanukaOne
    @ChanukaOne 5 หลายเดือนก่อน +3

    උසස් පෙල පන්තියේ අන්තිමය වෙච්ච මටත් වැටහුනා.
    දක්ෂ ගුරුවරයෙක්ට පුලවන් වදුරෙක්ට උනත් කලනය උගන්වන්න❤

  • @Virajelpitiya1111
    @Virajelpitiya1111 3 ปีที่แล้ว +43

    රාමුව අපිව දවසක රාමුවෙන් එලියට අරගන්නවා. මට විශ්වාසයි..රාමුවට ආදරේ කට්ටියට රාමුවට 100 k ගෙන්නමු ඉක්මනටම. 💯🔥🙌

    • @MadMax40
      @MadMax40 3 ปีที่แล้ว

      100%

  • @ravindunuwan5915
    @ravindunuwan5915 3 ปีที่แล้ว +105

    ඇපි මේව බලනකොට වටේ ඉන්න මෝඩයො හිතන්නෙ අපි පිස්සො කියල..උන්ට හිතන්නෙ අපි ඉපදිලා ඉන්නෙ කාලා බීලා මැරිලා යන්න කියලා

    • @beatbrother52
      @beatbrother52 3 ปีที่แล้ว

      හ්ම්ම් උජ්ජෙදවාදී දෘෂ්ටිය,එහෙම අය ඉන්නව එදත් හිටිය,හෙටත් ඉදියි

    • @iamkaviyah
      @iamkaviyah 4 หลายเดือนก่อน

      ඔවු ඒක ඇත්ත 🙂

  • @hiranbanuraja
    @hiranbanuraja 3 ปีที่แล้ว +7

    English sub දැම්මනම් ලෝකේ අනිත් අයටත් මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි...👌

  • @myhuru
    @myhuru 4 หลายเดือนก่อน +2

    මම දෘෂ්ටි ගතවෙලා හිටිය රාමුවෙන් එපිට දකින්න මනස විවර කෙරුව
    මගේ ජීවිතය වෙනස් කල බන පදය තමයි මේ.... 🙏

  • @wirangamadusanka2954
    @wirangamadusanka2954 3 ปีที่แล้ว +58

    Video එක බලන්න කලින් like button එක ඔබන උන් තවත් සිටීද😁😁🤣

  • @tharaquotes11
    @tharaquotes11 3 ปีที่แล้ว +32

    අද සමාජයට නිවන් මග කියන දේ ⁣සීරැවෙන් අපගේ මනස තුලට දමන ඔබ හට පිං සිද්ද වේවා....

  • @lalnagahawatta3826
    @lalnagahawatta3826 5 หลายเดือนก่อน +1

    අභිධර්මය ඉගෙන ගන්න ආසයි. ඔබ තුමාගේ පැහැදිලි කිරීම් වලට පිං සිද්ධ වෙනවා

  • @lilymoo317
    @lilymoo317 3 หลายเดือนก่อน +1

    ඉතාම අගනා පැහැදිලි කිරීමක්. අභිධර්ම දේශනා බොහෝ අසා තිබුනත් අද තමයි සියල්ල අතිශයින් පැහැදිලි වුනේ.. ඔබට පින්.🙏

  • @dhanushkakp
    @dhanushkakp 3 ปีที่แล้ว +10

    ආගම් බේදයකින් තොරව හැමෝටම පටිච්ඡ සමුප්පාදය තේරුම් ගන්න පුලුවන් නං, ආධ්‍යාත්මිකව විතරක් නෙවෙයි භෞතිකවත් අද සෑහෙන දියුණු තැනක. ❤️

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 3 ปีที่แล้ว +43

    ඔබ මේ කරන්නේ මහා ජාතික කර්තව්‍යයක් අයියේ !
    ඔබට ජය ශ්‍රී !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @u.ilshan2093
    @u.ilshan2093 3 ปีที่แล้ว +5

    පුලුවන් තරමක් බුදු දහම පැත්තෙන් විස්තර කරන්න ...කිරුලපන ධම්ම්විජය හාමුදුරුවොත් මේ දේවල් ගොඩක් හොදට දේශනා කරනව ... ❤️🙏

    • @sachilamadhuwanthi2396
      @sachilamadhuwanthi2396 ปีที่แล้ว +1

      ඔව්, ඔබ හරි, මටත් උන්වහන්සේගේ දේශණා මතක් උනා🙏🙏🙏

  • @Karma.sinhala
    @Karma.sinhala 7 หลายเดือนก่อน +1

    නවීන තාක්ෂණයත් එක්ක මේ කරගෙන යන කාර්‍යය ඉතාමත් කාලෝචිතයි. නිරාලගෙන් ඔබට එන පීඩනය පෙනෙනවා මටත් එහෙමම තමා. . මට කෙනෙක් ඔබතුමා ගැන කිව්වම වීඩියෝ බැලුවේ. දිගටම කරගෙන යමු. යුගයේ පහල වූ විශිෂ්ඨ මිනිසෙක් ඔබ. තෙරුවන් සරණයි.

  • @erangachamini157
    @erangachamini157 3 ปีที่แล้ว +69

    ධර්ම දානය වෙනස් විදියකට...බොහොම පින්☸️☸️☸️♥️

    • @babyme8886
      @babyme8886 ปีที่แล้ว +1

      නමෝ බුද්ධාය 🙏

  • @gayanliyanage1
    @gayanliyanage1 3 ปีที่แล้ว +46

    විශ්වාස කරන එකම දේ බුදු දහම විතරයි...💓🙏

    • @babyme8886
      @babyme8886 ปีที่แล้ว +2

      නමෝ බුද්ධාය 🙏

    • @SamaraGunawardana-hn9vv
      @SamaraGunawardana-hn9vv 7 หลายเดือนก่อน

      ප්‍රත්‍යක්ශ කරන්න..

  • @Krish-gn8ed
    @Krish-gn8ed 2 ปีที่แล้ว +10

    Western science has only a few, ..solid, liquid, gas, plasma. Buddhist philosophy is far more advanced than modern science. Brilliant explanation. My respect to his effort.

  • @wimptech6135
    @wimptech6135 2 ปีที่แล้ว +2

    මගේ බුද්ධිමත් සහෝදරයා සුභ පැතුම් මම අගය කරනවා ඔබේ සිතුවිලි වලට

  • @nashonightmare
    @nashonightmare 3 ปีที่แล้ว +31

    Learning Buddhism, The better way!

  • @ashansanjeewa2534
    @ashansanjeewa2534 3 ปีที่แล้ว +4

    මෙච්චර කාලෙකට අභිධර්මයේ මූලික ඉගැන්වීම් ගැන දැකපු හොඳම පැහැදිලි කිරීම. වීඩියෝ 10ක් 20ක් බලලා ඉගෙන ගන්න උත්සහ කරපු දේවල් තනි වීඩියෝ එකකින් පට්ටම පැහැදිලිව කියලා දුන්නා. අනේක වාරයක් ස්තූතියි සහෝදරයා 🙏🙏🙏❤️❤️

  • @TharinduMBWeerasekara
    @TharinduMBWeerasekara 2 ปีที่แล้ว +1

    හාමුදුරුනමක්වත් මේ වගේ පැහැදිලි කරල දෙන්නෙ නෑ අයියේ. ඔයාට අපමණ පින් 🙏

  • @hansirandeniya223
    @hansirandeniya223 3 ปีที่แล้ว +5

    ඔබතුමා මුණගැසීම භාග්‍යයක් 🙏❤️ ස්තුති ❤️

  • @nipunabandarakarunarathne3544
    @nipunabandarakarunarathne3544 3 ปีที่แล้ว +89

    කොච්චර සුපිරියට වැදුනද කිව්වොත් පොඩි නෝට් එකකුත් ගැහුව ❤👍👍👍

  • @jayanthiperera6021
    @jayanthiperera6021 3 ปีที่แล้ว +56

    මට ,හැමදාම දැනෙන්නේ ඔබ දක්ෂ බොහෝ දැනුම් සම්භාරයක් ,ඇති දරුවන් ට ගුරුමුශ්ටියක් නැතිව කියලා දෙන ගුරුවරයකු වගෙයි .ඔබට තෙරුවන්ගේ සරණයි පින්වත් කෙනෙක් දරුවාට යහපත් දේ දෙනවා

  • @chathurangachandramal6173
    @chathurangachandramal6173 5 หลายเดือนก่อน +1

    මමත් ගොඩක් දේවල් හොයමින් ගිය කෙනෙක් හැබැයි දැන්නම් නැවතිලා.නැවත පටන් ගැන්න හොද තැනක් ලැබුනා මගෙ යාලුවෙක් තමයි චැනල් එක ගැන කීවෙ හැමෝටම ජය

  • @OshadaLakshanK
    @OshadaLakshanK 2 ปีที่แล้ว +3

    දක්ශ ගුරුවරයෙක්ට වදුරන්ට උනත් අවකලනය උගන්නන්න පුලුවන් කියන කථාව ඇත්ත :)

  • @rashrj7906
    @rashrj7906 3 ปีที่แล้ว +38

    ඉන්දියාවේ Teledrama,ලන්කාවේ මොඩ Teledrama පැය ගනන් පෙන්නන වෙලාවේ මේවගේ එකක් පෙන්නුවා නම් අද ලන්කාවෙ ගොඩක් දියුණුයි.හැබැයි එහෙම වෙන්නේ නෑ මොකද්ද මිනිස්සු කුණු ගොඩවල් පස්සෙ යන්න පුරුදු වෙලා ඉවරයි.

  • @smeji
    @smeji 3 ปีที่แล้ว +58

    ඔව් මේ අවස්ථාවේදී තවත් series එකක් ඇරඹුන වගයි..😂❤️

  • @user-qg5zx8qg2s
    @user-qg5zx8qg2s 3 ปีที่แล้ว +2

    පරක්කු වෙලා හම්බුනේ පන්නන් යනව . ජීවිතේට ලොකු දෙයක් එක් කරපු ඔබතුමාට 🙏