ව්‍යවසායකයෙකු වීමට අවශ්‍ය ගැඹුරු ගුණාංග - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • සාර්ථක ව්‍යවසායකු වීමට අවශ්‍ය ගුණාංග පිළිබඳව කතා කරන මෙන් විශාල ඉල්ලීම් රාශියක් ලැබුණි. එම ඉල්ලීම සලකා සාර්ථක ව්‍යවසායකයෙකු/ ව්‍යාපාරිකයෙකු වීමට අවශ්‍ය ගුණාංග ගණනාවක් අතරින්, ගුණාංග තුනක් පිළිබඳව අද කුඩා වැඩසටහනක් කිරීමට මා තීරණය කලෙමි.
    🚀 ----------------------✴------------------------- 🚀
    ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මා විසින් සිංහලෙන් උගන්වන ජාත්‍යන්තර මට්ටමේ විභව වර්ධන (Capacity Building ) පාඨමාලාවක් වන අතික්‍රමණ පාඨමාලාවට කැමතිනම් පහතින් ලියාපදිංචි විය හැක.
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
    My Corporate Training Programs - intellectii.gl...
    New Website - intellectii.gl...
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - • රන්දික විජේසිංහ ගැන බි...
    මගේ අනිත් TH-cam නාලිකාව - / @raamuwa
    🚀 -----------------------✴-------------------------- 🚀
    Instagram - / randikawijesingheofficial
    Facebook - / randikawijesingheofficial
    Twitter - / randikatweets

ความคิดเห็น • 394

  • @prasannaranasingha
    @prasannaranasingha ปีที่แล้ว +176

    මේ විඩීයෝ එක එදා ඉල්ලුවට මෙච්චර ඉක්මනට දෙයි කියලා බලාපොරොත්තු උනේ නෑ ඒ වගේම මුදල් ගෙවලා ඉගෙන ගන්න ඕන දෙයක් නොමිලේ ඉගැන්වීම ගැන බොහොම ස්තූතියි..

  • @shyamankarunanayaka7394
    @shyamankarunanayaka7394 ปีที่แล้ว +75

    පොත් වල නැති, හැබැයි පොත් වලට ආ යුතු ඉහල කියැවීමක්. ගැබුරැයි. සරලයි. ❤❤👊

  • @shehan_hemachandra_official
    @shehan_hemachandra_official ปีที่แล้ว +3

    අතික්‍රමන පාඨමාලාව හදාරන්න. මාත් මගින් නැවැත්තුවා ජොබ් එක නිසා. පාඨමාලාව නිසයි premonition මට ලැබුනෙත්. ඒත් හැමදේම කරන ගමන් පාඨමාලාව හදාරන්න බලන්න. ලබන මාසේ මාත් continue කරන්න ඉන්නේ. ජය ❤❤❤

  • @D_N_129
    @D_N_129 ปีที่แล้ว +52

    සල්ලිවලට විකිනෙන දැනුම 💰 Thank you sir !

  • @dimuthuranawaka1256
    @dimuthuranawaka1256 ปีที่แล้ว +54

    මෙච්චර කාලෙකට කොහෙන්වත් අහපු නැති කතාවක් ❤️

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 ปีที่แล้ว +20

    සමස්ත සමාජයම ආවරණය වන පරිදි කල නිවැරැදි විග්‍රහයක්.
    මෙවැනි විද්‍යානුකූල දැනුම් සමාජයට නිර්ලොභීව ඉදිරිපත් කිරීම ගැන අගයකරමි.
    මනුෂ්‍යකුට යහපත් හො අයහපත් ආකාරයට වෙනස් වීමට ප්‍රධාන වශයෙන් දැනුම බලපායි.

  • @RandikaWijesinghe
    @RandikaWijesinghe  ปีที่แล้ว +88

    🚀 -----------------------✴-------------------------- 🚀
    ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මා විසින් සිංහලෙන් උගන්වන ජාත්‍යන්තර මට්ටමේ විභව වර්ධන (Capacity Building ) පාඨමාලාවක් වන අතික්‍රමණ පාඨමාලාවට කැමතිනම් පහතින් ලියාපදිංචි විය හැක.
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    My Corporate Training Programs - intellectii.global/training-programs/
    New Website - intellectii.global
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
    මගේ අනිත් TH-cam නාලිකාව - www.youtube.com/@Raamuwa
    🚀 ------------------------✴--------------------------- 🚀

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +2

      සිංහල බෞද්ධ රටක් කියල කිව්වට මේ වගේ අයව පාර්ලිමේන්තුවට යවන්න ලංකාවේ බහුතරයක් මිනිස්සු කවදාවත්ම කැමති වෙන්නේම නැහැ එය ඔප්පු කළ හැකි දෙයක්.

    • @AnushkaWeerakkody
      @AnushkaWeerakkody ปีที่แล้ว +1

      ප්‍රමාද නොවන්න ❤

    • @sanjude8869
      @sanjude8869 ปีที่แล้ว +1

      Dear Randika Bro,
      I would like to inform you that I was enrolled in the first batch of the Brain Cypher course, and I had paid for more than 44 weeks. However, due to some personal issues, I was only able to watch the course for 4 weeks. After a considerable amount of time had passed, I enrolled in the course again. However, I was informed that I had to complete all the reading within 3 months, which I felt was not wise as the course is best scheduled for maximum benefit.
      Therefore, I am writing to inquire whether there is any possible way for me to start the course from the beginning. I am willing to pay the remaining installments as well. I hope you can understand my situation and help me with this matter.

    • @RandikaWijesinghe
      @RandikaWijesinghe  ปีที่แล้ว

      @@sanjude8869 please send this inquiry via email to gen@braincipher.atlassian.net

    • @sisira9223
      @sisira9223 ปีที่แล้ว

      මේකට මාසෙට කීයක් අවශ්‍යද

  • @meetapk2634
    @meetapk2634 ปีที่แล้ว +14

    තව දුවරටත් මේ ගැන කතා කරමු🔥👍 (2)

  • @lifecoder30
    @lifecoder30 ปีที่แล้ว +26

    අවශ්‍යම මොහොතක ලැබුණු අත්‍යවශ්‍ය වීඩියෝ එකක්.🙏🙏

  • @isururanganath9183
    @isururanganath9183 ปีที่แล้ว +24

    ඇත්තටම මම මොනතරම් විවසායක හා වියාපාර ගැන දේශන ඇහුවත් ඔබතුමන් අද කථා කල මාතෘකා ගැන අහලවත් නෑනේ. සමහරවිට මගේ වරදක්ද දන්නෙත් නෑ. මොනවා උනත් අද ඔබතුමන්ගෙන් මම අලුත්ම පාඩමක් ඉගෙන ගත්තා. බොහොම ස්තූතියි ගුරුතුමණි. ඉදිරියටත් මෙවැනි වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා...! ජය....❤

  • @sanuth8582
    @sanuth8582 ปีที่แล้ว +12

    ගොඩක් කාලයක ඕන වුණු ඕනේ කියල දන්නැති video එකක්

  • @dilanatapattu4090
    @dilanatapattu4090 ปีที่แล้ว +9

    රාමු මාමා

  • @pasindudilmin6267
    @pasindudilmin6267 ปีที่แล้ว +25

    පුද්ගලිකව ගොඩයන්න ඔබතුමාගෙන් හොඳ blueprint එකක් ලැබුනා හැඟීම්බර Motivation එහෙකින් එහාට ගිය Best guideline එකක් බොහොම ස්තුතියි ගුරුතුමනි 🙏 ඔබතුමාට ජයවේවා!

  • @shan_tharaka_
    @shan_tharaka_ ปีที่แล้ว +9

    පැහැදිලි කිරීම් නම් සුපිරී , හරිනම් සල්ලි වලට දෙන්න ඕනෙ දැනුම මේ නිකන් දෙන්නෙ , ගොඩක් වටිනව 👊

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe ปีที่แล้ว +12

    ඇත්තටම අද මාතෘකාව කියල නිම කරන්න බැරි තරම් වටිනවා. සැහෙන්න වාරයක් සිතුතියි☺

  • @Nishitha_Jay
    @Nishitha_Jay 8 หลายเดือนก่อน +1

    Thank you very much randika ayye.. මේ topic එකේ තව වීඩියෝ ගේන්න කියලා තමා කියන්න තියෙන්නේ.❤❤

  • @vafrivaseef1480
    @vafrivaseef1480 ปีที่แล้ว +3

    Best selling newyork times nonfiction poth wala thaama liyanna hitalawath nathi me wage danumak dunnu obata jaya wewa❣💯

  • @sigugeenodhsigu291
    @sigugeenodhsigu291 ปีที่แล้ว +1

    මහත්මා...
    ධනවාදය සහ සමාජවාදය පිළිබඳ මධ්‍යස්ථ වැඩසටහනක් අවශ්‍යයි ...

  • @DinisuruJagodaArachchi
    @DinisuruJagodaArachchi ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි මේ ලබාදෙන දැනුමට!🙏
    මම විෂයක් විදියට ව්‍යවසායකත්වය ඉගෙනගත්තත්,එය පිළිබඳ නියමාකාරයෙන් ඉගෙනගන්නට මෙම වීඩියෝ පෙළ අනිවාර්යයෙන් ම වැදගත් වේවි.
    🌞සර්ට පුළුවන්නම්,ධනවාදය,සමාජවාදය ආදී සංකල්ප පිළිබඳ ව තාක්ෂණික විග්‍රහයක් හා ඒ පිළිබඳ ව සර්ගේ මතය මෙම නාලිකාවෙන් ගෙනෙන්න.🌞
    ස්තූතියි!🙏

  • @adeeshaiman
    @adeeshaiman ปีที่แล้ว +13

    අයියේ මේවගේ videos දිගටම කරන්න ඒවා business කරන සහා කරන්න ඉන්න අයට වටිනවා. ලංකාවේ හොද entrepreneurs ලා බිහිවෙයි .❤

  • @nipunviraj3185
    @nipunviraj3185 ปีที่แล้ว +49

    Can't even explain how vast this channel differs from a random motivational youtube channel. You are standing so high Mr Randhika. This video is like all knowledge, psychology, motivation and sciences together🔥🔥🔥

  • @pasindudilshan6943
    @pasindudilshan6943 ปีที่แล้ว +6

    රන්දික අයියේ ගොඩක් තරුන පරම්පරාව තමාට ගැලපෙන සහකරු සහකාරිය හොයා ගන්න බැරිව සතය ආදරයක් සොයා ගත නොහැකිව වැරදි සම්බන්දතා නිසා ජිවිත අහිමිවීම් වැනි විෂාල විනාශයන් වේනවා. අයියගේ අනිත් නාලිකාවේ හරි තමට ගැලපෙන ආදරයක් හොයා ගන්නේ කොහොමද කියලා අයියගේ personal අත් දැකීම් හා විදයාත්මකවත් කියලා දෙන්න පුලුවන්ද Video එකකින් please ♥️🇱🇰

  • @pawanthajayarathna3925
    @pawanthajayarathna3925 ปีที่แล้ว +2

    Right upper corner eke ඉන්න පොරක් මාත්...වයස 27...මේ වචනවල වටිනාකම කියල නිම කරන්න බෑ මටනන්...bone marrow අස්සට කිදාබහිනව මේ වචන..මොකද අපි ගැනනෙ මේ කියන්නෙ.පට්ට පැහැදිලි කිරීමක්...ඔබට පින් ❤

  • @sasanka-u2l
    @sasanka-u2l ปีที่แล้ว +14

    තව දුවරටත් මේ ගැන කතා කරමු🔥👍

  • @chaturangamahesh4324
    @chaturangamahesh4324 ปีที่แล้ว +3

    සහෝ ලයික් එකක් අනිවා දානවා. අපිට ඔයාව ගොඩක් වටිනවා.

  • @halpageheshan
    @halpageheshan ปีที่แล้ว +1

    බොහොම වටින පාඩමක්. හරිම සරලව කෙටියෙන් පැහැදිලි කරලා තියෙනවා. රන්දික විජේසිංහ මහත්මයාට බොහොම ස්තූතියි.🙏 විශ්වයටත් බොහොම ස්තූතියි.🙏

  • @writemewiki
    @writemewiki ปีที่แล้ว

    ඇත්තටම අපි හිතන විදිය ගැන ඒක ව්‍යාපාරයක් කරනකොට අපි වෙනස් වෙන්න ඔනි කොහොමද කියලා අවබොධයක් ගන්න මේ විඩියො එක ගොඩක් උදව් වෙයි කියලා හිතනවා බොහොම ස්තුතියි ... !
    පොඩි ප්‍රස්නයක් තියන්වා මාත් ව්‍යාපාරයක් කරනවා ... ගොඩක්ම සාර්තකත් නෑ අසාර්තකත් නෑ මට ජීවත් වෙන්න පුලුවන් තරම් ආදායමක් ලැබෙන ව්‍යාපාරයක් එත් මම ඔය කිව්ව කරුනුත් එක්ක හිතනකොට මම ඉන්නේ ඔය මැද තැනට ආසන්නව Sweet Spot එකට ලගින් ඒත් එක ව්‍යාපාර කරලා අවබොදයෙන් උන එකක් නෙමෙයි උසස් අද්‍යාපනය කරන කාලේ ඉදන් හිතුන දෙයක් එහෙම වෙන එක ව්‍යාපාරය ඉදිරියට ගේන්න බාදාවක් වෙයිද ? ඒ ගැනත් පැහැදිලි කිරීමක් කරන්න

  • @dhanushkayohan2097
    @dhanushkayohan2097 ปีที่แล้ว +6

    දිගටම කරගෙන යන්න පුලුවන්නම් ගොඩාක් වටින්වා, thanks a lot,👌👍💪❤️

  • @nauraprabath992
    @nauraprabath992 ปีที่แล้ว +1

    හෙමීට මැණික් ඔප දමන අපූරුව ❤ අපි භාග්‍යවන්තයි මිත්‍රන්දියස්වරුණි ❤♾ ජයවේවා මහත්මයා ✌ ❤️‍🔥

  • @SNCFriendship
    @SNCFriendship ปีที่แล้ว

    රතු කොල දාරයේ ඉන්නේ කියලා තේරැම් ගත්තා ස්තුතියි රන්දික

  • @maheshnishan8582
    @maheshnishan8582 5 หลายเดือนก่อน +1

    Marama kramayak bn me uaganwana widiya.. Fatta.. Lesi ballan aasai. Habai apita owa hoya nna saha analis karanna aurudu 10 yanade randika lokka karana pina ati anagaye budu wenna.. Salli walta oja wikunna tibba ape rate nam oba mahathma gunaya man mage hisa nama agayami.. Mn samnyena kiyanna mehema.. Oba shestai.. Ayyaa.. Bs.. Seer gayuu.. Lokya ikamnin dakimata ranidika ayyge udaawa thanx.. Bs❤❤😊😊

  • @malithperera7726
    @malithperera7726 ปีที่แล้ว +6

    මිලකරන්න බැරි දැනුමක්....බොහොම ස්තුතිය....මේ ගැන දිගටම කාතාකරන්න අයියේ....තව තවත් දැනුම හොයන්න ශක්තිය ලැබෙවා 🙏🙏🙏

  • @topmind43
    @topmind43 ปีที่แล้ว +3

    අනේ ඊලග වීඩියෝවත් ඉක්මනට දෙන්න සර් ❤ මේක මට ගොඩක් ප්‍රයෝජනවත් වෙනව. මම ලගදිම ලෝකෙම හොල්ලන වැඩක් කරන්න යන්නේ. IT project එක්කින්🎉

  • @maheshnishan8582
    @maheshnishan8582 5 หลายเดือนก่อน +1

    Ayye gupta shaltin me lokaye tiyanwa.. Busunus walta mewa yodaganan ape lankawe..man marketin shope sele rep.. Man dakala danila tiyanwa.. Man hoyanwa e gana. Obe danumen bidak lojyata helann mage ayachnaya.. Bs. Ayya. Hida vedos ekak denna. ❤❤😊😊

  • @aquahub8410
    @aquahub8410 ปีที่แล้ว

    අයියේ එදා ඉල්ලුවම අද දුන්න.. සෑහෙන වටිනව.. part2 එක next video එක විදියට දෙන්න.. pleas..

  • @ishanwijewardena1236
    @ishanwijewardena1236 ปีที่แล้ว

    මමත් අලුතින් ව්‍යාපාරයක් පටන් ගත්ත තරුණයෙක් විදියට මේ video එක ඉතාමත් වැදගත්. මේය video series එකක් විදියට ඉදිරියට පවත්වා ගෙන යන ලෙස ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා රාමුව නාලිකාවේ මුල සිටම නරඹන එය විදින නරඹන්නෙකු ලෙස... ❤️❤️❤️ ඉතාම වටින කාලින topic එකක්.

  • @goldeneagle268
    @goldeneagle268 ปีที่แล้ว +10

    සුපිරිම පැහැදිලි කිරීමක්. තවත් මේ topic එක ගැන video දෙන්න අයියෙ ❤

  • @isaraamaneth7677
    @isaraamaneth7677 ปีที่แล้ว +6

    නියම පැහැදිලි කිරීමක් . තවත් මේ ගැන පැහැදිලි කිරිම් බලාපොරොත්තු වෙනවා. ජය වෙවා 🎉

  • @rameshrangana7557
    @rameshrangana7557 ปีที่แล้ว +23

    My Mentor ❤ Thanks and Love. Self reflection is the tricky part. Once done correctly it's like a compass. What a great video as always

  • @thushananjana9290
    @thushananjana9290 ปีที่แล้ว +6

    බොහොම ස්තූතියි සර්. වටිනා වීඩියෝවක්. තව ටිකක් දිග වුනාට කමක් නෑ. අපි ආසයි ඔබතුමා සමඟ විශ්ව දැනුමේ ගැඹුරට යන්න.part 2එනකම් බලන් ඉන්නවා.😊

  • @ButTechCompanyChannel
    @ButTechCompanyChannel ปีที่แล้ว

    තව ඒ පිලිබදව දැනුම ඕනේ සර්.තව වීඩියෝ එකක් ගේන්න 😊

  • @Kavinduab
    @Kavinduab ปีที่แล้ว

    *Randika wijesinghe is best Coach in my world* ❤🔥

  • @AllDayBlend
    @AllDayBlend 3 ชั่วโมงที่ผ่านมา

    ස්තූතියි සර්

  • @Shamika_Dilshan
    @Shamika_Dilshan 5 หลายเดือนก่อน

    වැදගත් video එකක්.තමන්ගෙම කියලා දෙයක් පටන් ගන්න මාරම දැනුමක් ගන්න පුළුවන් ❤️

  • @nipunmadusanka4584
    @nipunmadusanka4584 ปีที่แล้ว

    අනිත් වීඩියොස් අතීශ්‍ය අවශ්‍යයි..... ඇත්ටටම මම ඉන්නෙ ඔකේ තිබ්බ ඉහලම තැන මම කරන සමහර ව්‍යාපාර සාර්ථකයි හොද ආදායකම්ක් තියනව නමුත් මගෙ අඩුපාඩු හදාගන්න ඕන... ඔබතුමාගේ වටිනා කාලයෙන් ටිකක් අපිට පරිත්‍යාග කරනව කියන්නෙ අපිට ඇත්ත්ටම සාර්තක වෙන්න පුලුවන් ... හුගාක් ස්තූතී❤

  • @CharithShashi
    @CharithShashi 15 วันที่ผ่านมา

    Thanks for your sir. ❤❤❤❤Mama Dan idan venas venava🙏🙏🙏🙏🙏🙏

  • @TheHounds
    @TheHounds ปีที่แล้ว +1

    මම සාමාන්‍ය පෙළට ව්‍යවසායකත්වය අධ්‍යායනය කියන විෂය කලා ඒත් ඒ වගේ 1000× දැනුම මේ වීඩියෝ එකෙන් හම්බ උනා

  • @kevinhesaja
    @kevinhesaja ปีที่แล้ว +12

    රන්දික අයියේ,
    අද උදේ තමයී
    "වයවසායකත්ව මුලාව"
    Video එක බැලුවේ.
    ඇත්තටම හිතුවේ නෑ
    ඒකේ ඊළග Episode එක
    මෙච්චර ඉක්මනට බලන්න පුලුවන් වෙයී කියලා.

  • @rideevita
    @rideevita 7 หลายเดือนก่อน

    ගොඩක් වටින වීඩියෝ එකේ තමන්ට තමන්ගේ තැන අවබෝධ කරගන්න පුළුවන් . මේකෙ දෙවෙනි එකත් ඉක්මනට බලාපොරොත්තු වෙනවා අපි.

  • @chathurangamendis996
    @chathurangamendis996 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ඔබතුමාට පුළුවන් නම් තවත් මේ ගැන විස්තර කරලා වීඩියෝ සීරියස් එකක් කරන්න ගොඩක් ස්තුතියි
    ❤️❤️❤️

  • @avishkachathusenavirthna7950
    @avishkachathusenavirthna7950 ปีที่แล้ว +2

    Bohoma sthuthi ayya.😍
    ayyge Athikramana ekt aniwren issrht join wenw supiri

  • @kall8962
    @kall8962 ปีที่แล้ว +1

    Waiting for the next ep ❤

  • @vathilawijenayake979
    @vathilawijenayake979 ปีที่แล้ว +3

    ඉතාම වටින video එකක්. දිගටම මේ series එක කරන්න.

  • @amilaedirisinghe3431
    @amilaedirisinghe3431 ปีที่แล้ว +1

    තෙරුවන්සරනයි ❤

  • @maheshprasanna9942
    @maheshprasanna9942 ปีที่แล้ว

    මන් අහපු දෙට මෙතන උත්තරයක් තියෙනව Thnks sir

  • @buddhiprasan
    @buddhiprasan ปีที่แล้ว +4

    ❤ ස්තුතිය, තව දීර්ඝ වශයෙන් වැඩසටහන් කිහිපයක් බාලාපොරොත්තු වෙමි. 🙏

  • @mtronic2530
    @mtronic2530 ปีที่แล้ว

    සර් ඇත්තටම මෙච්චර ඉක්මනට වීඩියෝ එකක් දෙයි කියලා හිතුවේ නෑ. දිගටම වීඩියෝ ඕනේ කියන අය ලයික් කරගෙන යමු 💪

  • @salonafernando2721
    @salonafernando2721 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි සර් 🙏

  • @kobeiganedanu
    @kobeiganedanu ปีที่แล้ว +1

    දැනටමත් ව්‍යාපාරයක් කරගෙන යනවා, ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා ඉදිරි වීඩීයෝ දානතෙක් මේ හා සම්බන්ධ. හරිම සතුටුයි.

  • @sanuth8582
    @sanuth8582 ปีที่แล้ว +4

    හුරේ 🎉🎉🎉🎉🎉

  • @arunodawelgama9897
    @arunodawelgama9897 ปีที่แล้ว

    මෙක දිගටම කරන්ඩ තව අපි යින්නවට වඩා බලවත් බිදවැටි ගිය දියුනු සිස්ටාචාර ගැන video එකක් ඔනෙ

  • @GamageHemaratne
    @GamageHemaratne 8 หลายเดือนก่อน

    Excellent Speech, Fully Logical, Nicely structured........Self Explicit. ...

  • @janakaabeyrathna4338
    @janakaabeyrathna4338 ปีที่แล้ว +2

    නින්ද සහ අද්‍යාපනයේ සම්බන්දය වගේ දෙයක් ගැන වීඩීයෝ එකක් කරන්නකෝ

  • @SrinathLahiru
    @SrinathLahiru ปีที่แล้ว +3

    ඉතාම වැදගත් මාතෘකාවක්, තව මේ මාතෘකාව හරහා ඉදිරියටත් වීඩියෝ ගේන්න. ඔබට ජය!

  • @malithneminda8263
    @malithneminda8263 ปีที่แล้ว

    මේ වගේ පුද්ගල ස්වභාවයන්, හා ඒ හා බැඳුන මනෝ විද්‍යාත්මක සංකල්ප පිළිබඳවත් videos කරන්න 👍🏻

  • @ChandanaEdirisinghe-qk3wm
    @ChandanaEdirisinghe-qk3wm 7 หลายเดือนก่อน

    ස්තුතියි වටිනවා.

  • @thilanrajapaksha4094
    @thilanrajapaksha4094 ปีที่แล้ว +1

    Thank you very much

  • @sudeerashashimal3748
    @sudeerashashimal3748 ปีที่แล้ว

    හිතුවෙ නැ මෙච්චර ඉක්මන්ට මේ වීඩියො එක කරයි කියල.. ස්තුතියි රන්දික අයියෙ ❤

  • @munaweera6873
    @munaweera6873 5 หลายเดือนก่อน

    දැනුම දුන්නාට ස්තුතියි

  • @akilasachintha3900
    @akilasachintha3900 ปีที่แล้ว

    හැකිනම් අනිත් වීඩියෝ කිහිපයත් ඉක්මනින් බලාපොරොත්තු වෙනවා.ගොඩක් ස්තූතියි 🙏

  • @channaholidays7198
    @channaholidays7198 5 หลายเดือนก่อน

    Thanks Randika sir.

  • @lahirubasnayake7745
    @lahirubasnayake7745 ปีที่แล้ว

    Loke karanna bari deyak na. Ee wagema Wenna bari dekut na. Great presentation ❤

  • @kavishkaTbandara
    @kavishkaTbandara ปีที่แล้ว +1

    නියමයි රන්දික අයියේ❤️

  • @Evoventurese
    @Evoventurese หลายเดือนก่อน

    11:26 chamath palihapitiya 🇱🇰

  • @DhanushShameen
    @DhanushShameen ปีที่แล้ว

    mama kawadawath ahala nethi dewal...marama wedagath...thawa issrahata me dewal denaganna maaara kuthuhalayak thiyenne

  • @daserasinghe
    @daserasinghe ปีที่แล้ว

    ස්තුතියි , අයුබෝවන්...

  • @chamod176
    @chamod176 ปีที่แล้ว +1

    මට තව ගොඩක් දෙවල් තියෙනවා ඉගෙනගන්න ඔයාගෙනුත් .Thnk you ayya godk wtinw 🖤

  • @lahirupriyadarshana
    @lahirupriyadarshana ปีที่แล้ว +1

    Thanx for you randika sir💖 its useful to me

  • @RuwanshanKanchana-pc1sz
    @RuwanshanKanchana-pc1sz ปีที่แล้ว

    පොත පතෙ දැනුමට එහා ගිය මහ පොලොවෙ යඨාර්තය

  • @diluimalka6371
    @diluimalka6371 ปีที่แล้ว

    පුදුම තරං වටින මාර ලස්සනට analyze කරලා හදපු theory එකක්. ලෝකයා මොන දේ කිව්වත් ,ජීවිතේ මෙතෙක් කාලයක් මං ලෝකය දිහා බලපු කෝණය , හිතුව දේවල් වැරදි නෑ කියලා තහවුරු කරගන්න ලැබුනේ ඔබතුමා නිසා . ඒක මට සෑහෙන්න සතුටක් ❤.

  • @HppHCaldera72
    @HppHCaldera72 8 หลายเดือนก่อน

    DEERGAYU VEHVA ADHARANEEYA. RANDHIKA. SOYURANANI. STHUTHI VEHVA OBATA. NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI

  • @yashod6940
    @yashod6940 5 หลายเดือนก่อน

    Self reflection ගැන video එකක් කරන්නකෝ

  • @insopanasiancuisine8098
    @insopanasiancuisine8098 5 หลายเดือนก่อน

    You nailed it Randhika. Sweet spot is the place to aspire to.

  • @induwarabulathsinghala6869
    @induwarabulathsinghala6869 ปีที่แล้ว

    ආසම මාතෘකාවක්❤❤අයියගෙන් දැනගන්න ලොකු උවමනාවක් තිබුණා.ගොඩක් ස්තූති මේ ගැන කතා කරනවට🙏🙏ඉස්සරහටත් අනිත් දේවල් එක්ක ව්‍යවසායකත්වය ගැනත් කතා කරමු😊😊

  • @kinsukaweerasooriya2933
    @kinsukaweerasooriya2933 ปีที่แล้ว +9

    Please Continue This Bro ❤

  • @ruchithsandeepa3630
    @ruchithsandeepa3630 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියී සර් මේ දැනුම බෙදා දුන්නට.. 🎉

  • @filmworld8449
    @filmworld8449 ปีที่แล้ว

    asawen balagenama hitpu vedio ekakk..............digatama me sambandayen episode one

  • @gayanrathnayake7
    @gayanrathnayake7 ปีที่แล้ว

    නියමයි අයියෙ.. පුළුවන්නන් මේ Topic එක සම්බන්ධ Vedios තව දාන්න.. ලොකු දෙයක්.. 🙏🔥❤

  • @danushkanikawella
    @danushkanikawella 9 หลายเดือนก่อน

    Excellent .thank you very much

  • @dilshanvimukthi5838
    @dilshanvimukthi5838 ปีที่แล้ว

    Thank you sir.. ඉතා පැහැදිලිව කියල දුන්නා .

  • @ayesh1279
    @ayesh1279 ปีที่แล้ว

    ජය වේවා❤️❤️

  • @lahiruchamara6782
    @lahiruchamara6782 5 หลายเดือนก่อน

    Please create a video on self-reflection.
    That will help to visualize the Thinking Network of the brain for those in the red cluster like me.
    And thank you for sharing these intelligent things with others.
    And thank you for sharing this insightful information with us.

  • @NuwanSanjeewa-c2m
    @NuwanSanjeewa-c2m 5 หลายเดือนก่อน

    Great Video ever seen

  • @FFRED1339
    @FFRED1339 9 หลายเดือนก่อน

    සුපිරි🤝 ඔබතුමාව හදුනාගැනීම ඇත්තටම සතුටක්.

  • @piyamansalakunu7641
    @piyamansalakunu7641 ปีที่แล้ว

    සුපිරිම විග්‍රහයක්..ස්තූතියි ඔබට!! අර පසුබිම් නාදය නැතත් කමක් නැහැ..ඔබේ සුපැහැදිලි,ආකර්ශණීය කතා විලාශය,ඒ සංගීතයට වඩා ගොඩක්ම ඉහලින් තිබෙන නිසා..ජය!!!

  • @minidumj
    @minidumj ปีที่แล้ว +1

    බොහොම ස්තූතී ❤

  • @Sithum_Satharasinghe
    @Sithum_Satharasinghe ปีที่แล้ว +6

    Best teacher ❤️

  • @lakmalarchchige1381
    @lakmalarchchige1381 ปีที่แล้ว

    ස්තුතිය

  • @Kasunvithanage
    @Kasunvithanage 18 วันที่ผ่านมา

    End eke jaya wewa kiwwoth thamai gammak enne ❤️

  • @dilshanuyangoda9894
    @dilshanuyangoda9894 7 หลายเดือนก่อน

    මේක ගැන තව විඩියො එකක් කරන්න❤