ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkoutමාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම්: th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.htmlMy Corporate Training Programs - intellectii.global/training-programs/New Website - intellectii.global
❤❤
උදේ පාන්දර අධිමාත්‍රා ඖෂධය ...ස්තුති ඔබට
🤣
මම මේ පොත කියවනකොට වයස 16. පරම්පරික බෞද්ධ කමෙන් මිදුන.ඊට පස්සෙ physics වලින් ලොකෙ තෙරුම් ගන්න හැදුව. ඒක නිසාම වයස 18 දී නැවත ත්‍රිපිටිකයෙන් පටන් ගත්ත.ඇත්තටම සහොදරය උඹට සහ උඹ මේ කරන වැඩේට සෑහෙන්න ගරු කරනව. අපේ කල්ලියෙ බහුතරයක් අතර මේක බෙදා හදා ගත්ත.මෙතන හැම වෙලේම නොලිව්වට උඹේ මේ උත්සහයට හැම වෙලේම අපි සිහිකරල කෘතඤ වෙනව.එක එක චින්තන රටා දැනුම් පද්දතීන් වලින් ඔලුව කුනු වෙලා පය ගහන්න තැනක් හොයමින් ඉන්න මොහොතක උඹ ගොඩ නගපු බූමිය අතිශයින් වටිනව. ජය වේව.
ගොඩාක් ස්තූතියි සහෝදරයා ! මගෙත් journey එක ඔය වගේමයි. බෞද්ධ දැනුම් පද්ධතියෙ ගැඹුර දැක්කෙ සම්ප්‍රදායෙන් මිදුනට පස්සෙ.
Prashna yak thinne tripitakaya wenas nowi aththatama thibunada. Ehi aththe sathyakda
Theruwan saranai obata
@@tharakasandaruwan9894 ehi sathya thiyenw sagawala thiyenne
Kali films චැනල් එකත් අමතක නොකර බලන්න ඕන චැනල් එකක් ඒකෙත් හුගක් දේවල් තියෙනව
වයස අවුරුදු 12දී කොවුර් මහත්තයාව සමීප කළ ඔබතුමගෙ පියණන්ට ස්තූතිය !
මහත්තයා.ලංකාවේ ඉන්න මිනිසුන්ගෙන් ගොඩාක් දෙනා ධර්මයෙන් නූගත් මිනිසුන්.එයාලා නක්ශාස්ත්‍ර,ජෝතිෂය,දේවාල,වගේ මිසදිටු දේවල් පස්සේ මුලු ජීවිතයම කැප කරනවා.ඔබතුමන් මේ කියන වටිනා කරුණු ,සංස්කෘතිය,ආගම කියන රාමුවෙන් පිට සිට මැදිහත් ලෙසින් සිතන අයට පමණයි තේරුම් ගන්න පුළුවන්.ඔබතුමන්ට මේක දිගටම කරගෙන යන්න.සියලු ශක්තිය නොඅඩුව ලැබේවා! ගොඩාක් ස්තූතියි!අපමණ පින්සිදු වේවා!!! තෙරුවන් සරණයි!!!
ඉතා හොඳ පැහැදිළි කිරීමක් ස්තුති. මෙ දවස් වල ඵන පැණි වලටත් මේ කතාව අදාළයි.මම හිතන්නේ හෙතුවාදින්ට කලින් බුදු පියාණන් වහන්සේ කාලාම සූත්‍රයේ කියන්නෙත් සොයාබලා විමසා සත්‍යය තෙරුම් ගන්න කියාය. අපගේ පංච ඉන්ද්‍රියන්ට ගෝචර නොවන පමණින් පියවි ඇසට නොපෙනෙන සිදුවීම් නැහැ කියලා කියනත් බැහැ කරණීය මෙත්ත සූත්‍රය තුල සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන කොට ඇසට පෙනෙන නොපෙනෙන කොටස්දෙකම අදාළයි.
@ALL IN ONEක්ෂුද්රඡිවියෙකුට පවා සුවපත්වෙවා කියන්න තරමි බුදු හාමුදුරුවෝ කොපමණ කාරුණික ද.
අම්මෝ. උදෙන්ම දාලා ❤️😍😍
ou neh udenma dala thama video ekak ,thama nidida nagitala video ekak danna apita balanna
Thada oi
💎
SL photo ❤️
ඔයා හැමදාම comment එකක් දානවා නේද?
එහෙනම් "රාමුවත්" ඇබ්බැහියක් උනා මන් දැකපු හොදම වැඩසටහන් ඉදිරිපත් කරන අයගෙන් කෙනෙක් ජයෙන් ජය අයියා.......❤️❤️❤️❤️❤️
Thawa monawada hoda වැඩසටහන්
@@dilshikaalvis5459 සිංහ දැනුමත් හොදයි...
අනිවාර්යයෙන්❤️
Kali films චැනල් එකත් අමතක නොකර බලන්න ඕන චැනල් එකක් ඒකෙ හුගක් දේවල් තියෙනව
❤
ඔයාගෙ පෙරදිග දැනුම් පද්දතිය විහිලුවක් නොවේ කියන වීඩියෝ එක තමයි හොදම එක ඔයාගෙ වීඩියෝ වලින්
මෙව හරහානෙ එතෙන්ට එන්නෙ.
@@Raamuwa මේවා හරහා එතෙන්ට නොගියොත් අපි තමා ලෝකේ ශ්‍රෙෂ්ඨ ජාතිය අපේ රාවණා තමා එකම ලොක්කා වගේ අධි මානයක් ඇති වෙනවා. සත්‍ය තේරෙන්න මේ යන ක්‍රමය තමා හරි ( නැත්තම් රාවණාවාදියෙක් වෙනවා)
@@wnpprasad8088 👍👍❤️
@@wnpprasad8088 රාවන කතාව තවමත් ගැටලුකාරී.. නමුත් අපේ ජාතිය පැහැදිලිවම ශ්‍රේෂ්ඨ ජාතියක්.. ඒක ඉතිහාසය හැදෑරීමේදී පැහැදිලිව තේරෙනවා.. ඒකටත් ඉතින් මද්යස්තව දකින්න ඕනි.. 👍
@@suv1437 එ් ගැන සොයා බැලීම අධ්‍යනය කිරිම හොද දෙයක්. නමුත් ඒක පරම සත්‍ය වගේ අැබ්බැහි වෙලා. රාවණාවාදියො වෙන එක වැරැදි කියල මම කිව්වෙ. ඕනම දෙයක් අපක්ෂපාතීව බලන්න පුරැදු වෙනව මෙි පොත් මගින් . එ්ත් එ් පොත් වලට පක්ෂපාතී වෙන්න හොදත් නෑ
මට දෙයක් හොදින්ම වැටහුනා..ඒ තමන්ගේ දරැවාව උපරිම ලෙස පෝශනය කර උතුම් පියෙක් මේ කාතාවෙන් මම දැක්කා..මම දන්නේ නෑ ඔබගේ පියට ඒ හැකියාව ලැබුනද කියලා..එතුමන් ඒ කරපු උතුම් පරමාර්තය අපි එක්ක බෙදා ගැනීම සම්බදයෙන් ඔබ ගැනත් ආඩම්බරයි අයියේ..එතුමන්ටත් පිං අයිති වේවා!!!!!...
මත් ආසයි මහන වෙලා මිනිස්සු නැති කැලයකට ගිහිල්ලා ජීවිතේ අන්තිම වෙනකම් බවන කරන්න... පොඩි කලේ ඉදන් මම ගොඩක් වෙනස් කෙනෙක් අපේ අම්මා කියනවා.. මට කවදාවත් කේන්ති යන්නේ නැ... මාව මැරුවත්... මට ඕන මගේ මේ ජීවිතේ හරි ඊලග ජීවිතය හරි මිනිස්සුන්ට හරි පාර පෙන්නන්න 🙏.. පොඩි කාලේ ඉඳන් තිබුණ ආසාවක් 🙏
කොච්චර වාසනාවන්තද?
mage utube balanna
කරැණාකර මනෝවෛද්‍යවරයෙක් හමුවෙන්න.
නිවනේ නිවෙන්න බුද්දෝත්පදෝ දේශනා youtub සවන් දෙන්න. නොතේරුනාට දිගටම සවන්දෙන්න.තෙරුවන් සරණයි.
පරිස්සමෙන් තමන් ගැනම අවදානෙන් ඉන්න 😮තව හිතන්න 😊
උබ මරු බං අයියේ. මම නම් දරුවෙක් ඉන්න කාලෙක උබෙ හැම වීඩියෝ එකක්ම අහන්න දෙනවා. ඒ තරම් වැදගත්. අර විශ්වීය භාශාව එහෙම. ❤ සුබපැතුම්
Join us alsi
@@SenimaInvesting bro;;;;;;
@@SenimaInvesting senima bro👍❤
🙏🙏
Mama danatamath mage daruwata ma videyo pennanawa
සුපිරි ඒකත් 😍🤘 ❤️❤️ දෙවියෝ හා භූතයෝ පොත සිරාවටම කියවන්නැතුව මැරෙන්න එපා 😁 ❤️
😍😍😍😍
Bio api 💌
ඔන්ලයින් ක්ලාස් එකේ ඉද්දි නොටිෆිකේෂන් ආවේ..ක්ලාස් එක ඉවර වෙනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ...😃😍...මන්ඉපදිලා අවුරුදු දහනමයයි මේ අවුරුදු දහනමයට හම්බුන හොදම පුස්තකාලෙකට සමාන පුද්ගලයෙක්...මාරම දේවල් ගොඩක් ඉගෙන ගත්තා...ඉස්සර පුස්තකාලෙට ඇබ්බැහි වෙලා හිටියා වගේ දැන් මෙතුමගේ දැනුමට ඇබ්බැහි වෙලා 🔥😍🖤
Join us also
පොඩි වචනයක් හලන්නම්අයිය මුලින්ම කිව්ව ඔයාගාව තියෙන සංකල්ප වලට සංකල්ප වලට හැඟීම් වලින් බැඳෙන්නෙ නැතුව ස්වාධීන වෙන්න කියල....ඔය අදහස මගේ ඔලුවට වැටුනෙ මගේ රසායන විද්‍යා ගුරුවරයා කියපු කතාවකින්..... "බුදු දහම මිථ්‍යාවක්.....මෝඩයන්ගේ දෙයක්.....විද්‍යාව නොතේරෙන එවුන් බේරෙන්න හදාගත්ත දෙයක්" කියල කවුරුහරි ඔයාගෙ මූණට කිව්වොත් ඔයා මොකද කරන්නෙ.....අනිවා උගෙ හොම්බට දෙකක් අනින්න හිතෙනවනෙ. අපේ අර සිංහලේ මොරාල් එක, රට ජාතියෙ මොරාල් එක ඔය හැමදේම පිටින් හෙන ගැම්මක් වගේම මලක් එනව අරක කියපු එකා එක්ක....හැබැයි බුදු හාමුදුරුවො කවදාවත් කියල තියෙනවද එහෙම කරන්න කියල?බුදු දහමට බනින්නවුන් එල්ලා මැරිය යුතුය කියල කොතනකවත් නෑ. අපි තරහ අරගෙන දඟලනවා කියන්නෙ අර බුදු දහමට බැනපු එකාට වෙන්න ඕන දේ වෙලා.... ඒකට හේතුව මොකක්ද.? මට හිතෙන විදියට අපි මිනිස්සු බුදු දහමට සංකල්පමය වශයෙන් හුඟක් බැඳිල. ඒත් විචක්ෂණශීලීව බුදු දහම ඈත් කරලා......අපි බුදු දහමට ආදරෙයි අපි ඕනෙම දෙයක් කැපවෙලා කරන්න කැමතියි.නමුත් අපෙ හාමුදුරුවො අපිට අභිධර්මය දේශනයක් කරන්න ගියොත් ශේපට මාරු වෙලා එනවා......මොකද මිනිස්සු බුද්ධාගම follow කලාට බුද්ධ දර්ශනය follow කරන්න අකමැතී...ඒකත් හරියට පහේ පන්තියෙ එකාට ටීචර් ගොටුකොල ගැන රචනාව ලියන්න කිව්වහම ඌ ගොටුකොල වල ගුණ වර්ණනා කරල ලියල ලකුනු දහයෙන් දහයම ගන්නව, හැබැයි ගෙදර ගිහිල්ල බත් කන්න පිඟානට ගොටුකොල බෙදල තිබ්බම ඌ ආසාවෙන් කනවද? නෑනෙ අන්න ඒ වගේ තමාඅපි බුදු දහමෙ සංකල්ප වලට ආදරේ කරන නිසා තමා අපි එව්වට ඇලිල ඉන්නෙ. බුදු දහමට මොකක් හරි කිව්වම අපිට රිදෙන්නෙ ඒකයි. හැබැයි ඒ නිසාම අපි බුදු දහමෙන් කියා තියෙන මූලික හරය කඩ කරනවා.බුදු දහම ට, සම්බුද්ධ ශාසනයට විපතක් නොවී ආරක්ෂා කරන එක වෙනම දෙයක්. ඒකට ඔබටත් මටත් යුතුකමක් තියෙන්න ඕනෙ....හැබැයි ඒ යුතුකම පවා අපිට බුදු හාමුදුරුවො බලෙන් පැටෙව්වෙ නෑ....එන්න ඇවිල්ල ඔයාම බලන්න....තර්ක කරන්න....මේක වුනොත් මොකද වෙන්නෙ වගේම මේක නොවුනොත් මොකද වෙන්නෙ කියලත් බලන්නයි අපිට බුදු හාමුදුරුවො කියල දුන්නෙ.....ඉතින් මම හිතනව හේතුවාදය කියන්නෙත් මේ සරල සමීකරණයටම වෙන්නැති කියල ජය.......
එකගයයි
එකගයි
අනිවා බෞද්ධ දර්ශනය gon part කරන්නේ ඔබ මුලින් කියපු පිරිස නිසා..
එකගයි.
ඔබතුමාගේ තාත්තාට ස්තූතිවන්ත වෙන්න ,අද ඔබතුමා හැමදේම ප්‍රශ්න කිරීම තුලින් TH-cam තුල ඉතා විශාල සාර්තකත්වයක් ලබලා තියෙනවා.. 😊❤️❤️අපිටත් දැනුම විශාල ප්‍රමණයක් බෙදා දෙනවා.ස්තුතී.
ඔබගේ උගත් බුද්දිය සමග.ඔබේ ආකර්ශන බාවය සමග ඔබේ ඉදිරිපත් කිරීම් සමග ඔබ ලංකාවේ වෙනස්ම ආකාරයක වටිනා චරිතයක් වෙනවා නොඅනුමානය.....🤝🖤✔
Aniwa...❤
ඔබගේ චැනලය වැඩි ආයාසයකින් තොරවම වේගයෙන් වර්ධනය වෙනවා මට පේනවා, ඉතාම සතුටුයි.
මේ වගේම මා කල ගවේෂණ පොත කියවා මටත් රාමුව පුළුල් කරගන්න ගොඩක් උදව් වුණා.රාමුව බුද්ධි බළකායට යොජනා කරන්න කැමතියි අපිත් අද කාලේ තියන මිත්‍යා විශ්වාස නැති කරන්න මොකක් හරි කරමු කියලා.
මේ වීඩියෝ එකෙ පලවෙනි කමෙන්ට් එක බලන්න මෙයා දාපු.ඒව නෑ කිය්ල නෙවෙයි කියන්නෙ ගොඩක් අය බොරුව කරනව කියල විතරයි
තමන් අතේම තමයි තියෙන්නේ බොරු කාරයෝ හදුනා ගත හැකියාව. හුගක් අය අතේ තියෙන සතේ නැතිවෙන කම්ම පාඩමක් ඉගෙන ගන්නේ නෑ. ඒකත් ඉතිං තමන්ගේ අනුවන කම සහ කර්මය තමයි.හැමෝම බුද්දිමත් නෑනේ.තමන්ගේ ප්‍රශ්න විසද ගන්න කොහෙහරි ඒල්ලිලා බලනවා.ඔකේ පැතිකඩ කීපයක්ම තියෙනවා. ගොඩක් අයගේ යටි අරමුණ පිරිසිදු නෑ.. ඔන්න ඔය වගේ උන් තමයි අපි ප්‍රතික්ෂේප කරන්න ඕන.
@@bayanakasasara1486 මා දහස් කරේ මිත්‍යා විශ්වාස ගැන ☺️
@@nnrandika ඔව් මිත්‍යා විශ්වාස කියල ඔයා අදහස් කරේ මොකද්ද මෙතන?
@@bayanakasasara1486 Boru karana aya, boru dewal samaja gatha karana aya. E wagema e waradi adhahas gana.
ඇත්තටම හොඳ පොතක්. මගේ මතය ආචාර්‍ය් ඒබ්‍රහම් අධිභෞතික වාදියෙක්
තවත් ඉතාම වටින වීඩියෝ එකක්! ස්තුතියි රන්දික.මමත් හරිම අශාවෙන් කියවපු පොතක්. අළුතින් හිතන්න පුරුදු වුනා... ඉස්කෝලෙ යාළුවො කශ්ටිය එක්ක කෙස් පැලෙන්න වාද විවාද කරගත්තා...මගේ දැන් මතයනම් කොවුර්ගේ තර්ක බොහෝවිට භෞතික දේවල් පමණක්ම විශ්වාස කළ යුතුයි කියන වාස්තවික වාදය මූලික උන න්‍යායක්... මේ විශ්වය තුල විඤ්ඤාණය දියුණු කරගැනීම මගින් කළහැකි දේවල් ද ඇතයි මම විශ්වාස කරනවා.එහෙත් ඇත්තටම විඤ්ඤාණය දියුණු කරගත් අය ඒක ලාභ ප්‍රයෝජන සදහා පෙන්වන්නේ නැති නිසාත් පෙන්වන ඔක්කොම බොරුකාරයෝ නිසාත් කොවුර් මහතාගේ අභියෝග වලට මුහුණ දෙන්න බැරි උන බවයි මට හිතන්නේ.බුදු දහම තුල මේ විශ්වයේ සියලු සත්ත්වයෝ තල 31ට බෙදා වෙන්කර තියෙනවා. බොහෝ මිනිස්සුන්ට විද්‍යාමාන වෙන්නේ තල දෙකයි (මිනිස් සහ තිරිසන්) ඉතින් සිත දියුණු කරගත් අයට මේ තල අතර ගනුදෙණු කලහැකි බවත් මම විශ්වාස කරනවා. උදා - එඩ්ගාර් කේශී (Edgar Cayce)ප්‍රශ්නයක් - බුදු දහමේ එන ප්‍රේත වත්තුවේ එන්නේ භූතයෝද? වෙනස් සත්ත්ව කොට්ටාශයක්ද...නැවතත් ලබන සතියේ දී, ඔබට ජය...!
හිතේ ගොඩාක් දේවල් තියාගෙන කාගෙවත් හිත නොරිදෙන විදියට බොහොම අමාරුවෙන් කරපු වීඩියෝ එකක්...(වැරදි විදියට තේරුම් නොගන්න)
නියමයි. ළඟදීම 100K ෂුවර්.❤️❤️
සුපිරිම youtube චැනල් එක හැමදාම රාමුව එක්ක ඉන්නවා.භාවනාව ගැන තව vedio දාන්න අයයෙ.සුපිරියි ජය වේවා.😍
ජවිතේ ඇතුලේ ඇවිදින්න ගොඩක් පාරවල් තියනවා. සමහර පාරවල් අවුල් මඩ ගොඩයි. හැබැයි ඔබතුමා ඒ පාරවල් වලින් ලස්සන පාරවල් හොයලා දෙනවා ඇවිදින්න. ස්තුතියි.
මට අවුරුදු 17 තමයි මම දෙයියො සහ භූතයො කියෙව්වෙ කනවටවගෙ.හිතේ තිබුණ මොඩ,මිතය මත කොහෙන් ගියද දන්නේ නැහැ පොත කියෙව්වට පස්සෙ,වටිනාම පොතක්.බොහෝම ස්තුති සහෝදරයා ජයවේවා රාමුවට 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
මාසෙකට කලින් 3.2k අද වෙනකොට 74.5k ලඟදිම 100k ගන්නවා.. ක්ෂණික ග්‍රෝඅප් උන මරු චැනල් එකක්.. මේක.. ❤️
රාමුවේ Heart එක ගන්න comment කරන කට්ටිය කෝ බලන්න....
හොරගෙඩියා!
@@Raamuwa ආදරෙයි සහෝදරයා
@@Raamuwa 🤣
lol I got it. 😍😍
thma hambawubne netho😓😓😅
හිතන විදිහ වෙනස් කර ගන්න හොදම තැන "රාමුව"
කෝවුර් මහත්මයගෙ දෙවියෝ සහ භූතයෝ පොත කියන්නෙ මිත්‍යාවෙන් වැළලිලා හිටපු ලාංකිකයන්ගෙ මනසට පහර ගහන්න ලියපු පොතක්...හේතුවාදයේ පියා නම් මොහුගෙ තර්ක නම් අති විශිෂ්ඨයි..❤️
හොද දෙයක් වටිනා දෙයක් අපට කියාදෙන ඔබනම් කළ්‍යාණ මිත්‍රයෙක්.ඔබ නිසා මම රේරැකානේ චන්ද්‍රවිමල හිමියන්ගේ පොත් කියවන්න ඇබ්බැහි වුණා.
බුද්ධ වග්ගය 188“භයින් තැතිගත් බොහෝ මිනිස්සු පර්වතයන්ද වනයන්ද ආරාමයන්ද චෛත්‍ය වෘක්ෂයන්ද ඒකාන්තයෙන් සරණ යන්නාහ”
මට මේ වගේ දේවල් ගැන තව දැනගන්න ක්ම්තී..
@@tharindumihiran5774 ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනය කියවන්න.
බුදුන් කිව්වේ නෑ ගස් ගල් වඳින්න කියලා. කොටින්ම බුදුන් කිව්වේ නෑ බුදුන්ට වඳින්න කියලවත්. උන්වහන්සේට ඕනේ උනේ මිනිස්සු බුද්ධ දර්ශනය අනුගමනය කරනවට. මේකේ කියන්නේ ගස් ගල් වඳින්නේ බය නිසා කියලා මිසක් , හැමෝටම අන්තිමට වෙන්නේ ගස් ගල් වඳින්න කියලා නෙවෙයි. බුද්ධ කාලීන සමාජයේ ගස්,ගල් හෝ පිළිම වන්දනාවන් තිබුන් නෑ.
@@mr.catalyst6563 eka atta eken wenne....budu dahame haraya vinasha wena eka.....budun wahanse deshana kale ehipassiko awith balanna.... nidahas dahamak ......
අධ්‍යාපනය හදාරණ කාලයේ ඉතා උනන්දුවෙන් කියවපු පොත් සෙට් එකක්. වෘවිතව ලෝකය දෙස බැලීමට ඉතා හොදින් මනස වෘවත කර දෙන දැනීමක් ලැබානවා.
ඒ කාලේ ඒ පොත් දෙකම කියවල, බෙදා හැරල කටයුතු කල මා අද බුදු දහමේ පටිච්ච සමුප්පාදය මා තුලිත අධ්‍යයනය කරනවා භව නිමාව පිණිස . ආ මග ඔය ආකාරයෙන්මයි.
Bravo!
කවුරු මොනව කිව්වත් චැනල්එක කරනඑක නවත්තන්න එපා හොඳ වැඩක් Good ❤
ඔබට හොද ගමනක් තියනවා.රහතන් වහන්සේලා ගැනත් විවරනයක් දාන්න.බුදු සරනයි.
දැන් නම් Big Fan කෙනෙක්😍🖤
තවත් සතියකට හිතන්න දේවල්.. 🙌ජය සහෝදරයා 👌🙏
ලංකාවේ මේ සම්බන්ධයෙන් තියෙන සුපිරිම චැනල් එක. ආයි එකෙ කතා දෙකක් නෑ.
මලින්ද අයියත් එක්ක පොඩ්කාස්ට් එකක් කරන්ඩ බැරිද මොනාම හරි සබ්ජට් එකක් තෝරගෙන , එහෙම එකක් කරනවනං පැය කීයක් උනත් බලන්න ලෑස්තී මං 😍😍😍😍😍
මාත් කැමතියි .
ඔයා පෙන්වන දේවල් ඒ විදිහට පෙන්වන්න...විවේචන කරන්න ඕන කෙනෙක්ට පුළුවන්..තර්කානුකූලව..බුද්ධිමත්ව හිතන අයත් මේ අතර ඉන්නවා..මෙම වැඩසටහන ඒ අය වෙනුවෙන්...ජයවේවා...!
අද ලංකාවේ මිනිස්සු බලන්නම ඕන වීඩියෝ එකක් සහ බලන්නම ඕන චැනල් එකක්.... සුභ පැතුම්...
ඉවරවෙනකන්ම ආසාවෙන් බලන්න පුලුවන් මේ channel හැම් video එකක්ම..හැමදාම අලුතෙන් හිතන්න දෙයක් දෙනවා❤නියමයි අයියේ ජය වේවා!
කාලයක් තිස්සේ හොයපු විස්තර හැම දෙයක්ම එකම තැනක. 😍 රාමුව ❤️ ඇබ්බැහියක්.
ඉතාම වටිනා කාර්යයක් ලංකාවේ ඉන්න බහුතරයක් අන්ධ භක්තිකයන්ට වැරදි හදාගන්න මගපෙන්වීමක්
Best Sinhala channel in cyber space.. මූලික අරමුණ තෙක් බලා සිටිමි...
මගේ ගානෙ අයියට අයියගෙ පාරට ගැලපෙන මිනිස්සු දහදෙනෙක් අනිවාරෙන් හොයලා මේ චැනල් එකට එකතු කරනවා අයියා කියන දේවල් වලට කැමති ඔයාලා ගාව ඇත්තෙත් මේ පාරට කැමති පුද්ගලයන් වෙන්න ඇති ඔයාලත් එයාලව අපේ වටේට රැස් කරන්න එහෙම කරොත් අපිට පුලුවන් වෙයි මේ මුතු ඇටේ ලස්සන කරන්න බුද්ධි බලකායක් හදන්න එහෙනම් අපි වැඩේ පටන් ගමු රාමුව බුද්ධි බලකායේ සෙබලුනි ඔබලාගෙ වගකීම ඉටු කරන්න
Join our meditation philosophy lessons
මේ චැනල් එක කවදහරි ලoකාවෙ සුපිරිම චැනල් එකක් වෙනවා..මට මගේ ජීවිතේ තිබුනු විශාල ප්‍රශ්න ගොඩකට පිලිතුරු ලැබුනා..මේක දිගටම මෙහෙම කරගෙන යමු..අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා සහෝ..සුපිරි❣️
The best thing I learnt today is to not to get obsessed with concepts just because of the feelings we have for them.. Should practice seeing everything with an unbiased mindset. Thank you for the wise words today as usual! :)
Prefect ❤️ ජීවිතේ වෙනසක් වෙන්න වෙනසක් කර ගන්න හැමදාම දැකපු රාමුවෙන් ගොඩක් එහාට බලන්න පුළුවන් වටින තැනක් , keep it brother ❤️
දෙවියෝ සහ භූතයෝ 📚 ඉතාම වැදගත්.ඔහුගේ නිවස තැනීමේදී මිනී අලු තැන්පත් කර නිවස තැනීම/🔥 හොල්මන වැනි මාතෘකා තාමත් මතකයි.ස්තුතියි නැවත මතක් කරාට.
Films වල ඒවා තමා අයියේ කැමතිම...matrix එක නන් පිස්සුවක්..අන්න ඒ වගේ ඒවා ගෙන්න දිගටම..සුභ පැතුම්.
Mata e film eka free download karaganna hati kiyannako.
@@d.gpabasaragayathra2138 yts.mx eke search krnna
@@d.gpabasaragayathra2138 telegram 1e group thyenva mth ehemai gththe
Thanks boys
ඔව් film ගැන දිගටම කියන්න
අය්යා මිනිසුන්ගේ ගොන් බැනිලි ප්‍රශ්නයක් කරගන්නේ නැතුව ලස්සනට වැඩේ කරන් යන එක ගොඩක් සතුටුයි Hats off එකට 🙌🙌💪
ආචාර්ය නලින් ද සිල්වා මහතාගෙ "මගේ ලෝකය" පොත පිලිබද අයියාගෙ කියවීම ඉදිරිපත් කරනවනන් එය ඉතාම සමබරයි කියල සිතනවා
Mokkda eke thynne
@@thushalyaweerasuriya5538 මනසින් පරිබාහිර යථාර්තයක් නෑ කියලා .
මගේ ලෝකය දැකීමvidusara.com/2016/11/09/feature3.htmlgrantha.lk/mage-lokaya-nalin-de-silva-wisidunu.html
මේ මහත්මයා ලොකු සේවයක් කරල තියෙන්නෙ මේ වැඩසටහන කරන ඔබත් එසේමයි බොහොම ස්තූතියි ❤️
අවුරුදු 14 ඉදන් දැං 15 වෙන්කන් ඔයාගෙන් මාර දැනුමක් ලැබුණා අංකල්...හැමදේම අපි බදාගෙන ඉන්නෙ නැතුව ඒ දේවල් ගැන ප්‍රශ්නාත්මකව බලන්න අපි ඉගෙන ගන්න ඕනෙ...එතකොට අපි දන්නවට වඩා ලොකු දෙයක් අපිට දැනගන්න ලැබෙයි..
😌❤️ සාන්ත මැරුණා..... ඒක කියපු විදිහ මරු. 😅
හපොයි සාන්ත 😅
මෙ videos වලින් එන final point එක තමයි වැදගත් වෙන්නෙ, ඒකට තව ටිකක් කල් යනව! 🐣 Gu'Ru
Ah dude. I will contact you. Sorry I got extremely busy :(
@@Raamuwa its okay aiya! Take your time, ik you're very busy :')
ලංකාවේ තියේන වැදගත්ම සහා වටිනම චැනල් එක..💓🔥🔥
ඔබ විස්තර කර ආකාරයේ ම අදුරු පරිසරයක කපුවෙකු විසින් අපගේ ගෙදර දෝෂ භූත දෝෂ යැයි පවසමින් දෙවියන් ආරූඩ වී යැයි කියමින් පිස්සුවක් නටපු අවස්තාවක් මා ද අත් දැක තිබෙනවා. මා සහ මගේ සහෝදරයා බය කෙසේ වෙතත් හිනා යෑම නවත්තන් සිටියේ බොහොම අමාරුවෙනි. ඔබට බොහොම ස්තූතියි මෙලෙස මිනිසුන්ගේ බුද්ධිය පාදන එකට. අප සමාජයේ තවත් රැල්ලක් පවතිනවා විශ්ව ආකර්ශණ නීතිය ලෙස. මෙහි සත්‍ය බව පිළිබද පර්යේෂණාත්මක පැහැදිලි කිරීමක් ද ඔබගෙන් බලාපොරොත්තු වෙමි.
ආසම channel එක..පුංචි විශ්වවිද්‍යාලයක් මට නම් මේක..බොහොම පිං අයියා 🙏🙏🙏
දේවියන්ට කියලා reload දා ගත්ත රටක් නෙ ඉතින් මේක 😂😂
මම දැන් ඉරිදා වෙනකන් ඉන්නවා. රමුවේ අලුත් episode එකක් එනකන්. අද එකත් සුපිරිම අයියේ.
මම පොඩි කාලේ මගේ බය නැතිකරේ ඔය පොත ..පට්ට..😊
රාමුව රාමුවක් නොවී ජීවිතයට නව මාර්ග විවෘත කරන රන් දොරටුව කියලා කියන්නම්. මරු. දැනුම සොයන , සොයා ගන්නට අසීරු ඒත් දැනුම පිපාසය නොසංසිදුනු, අයට මෙය අනර්ඝයි.
කඳ බඩ උස්මහත් මෝඩයෙක් බිහි කරනු වෙනුවට පියල්ල දෙක දමන කාලයේම දැනුම නම් පොහොරෙන් පෝෂණය කල මහා ගසක් තනපු උතුම් මනුස්සයෙක් ඔබේ පියා. අද එතුමා ඔබ දෙස බලා වැපිරූ දේ ඵල දරනවා දැක සෑහෙන සතුටු වන බව නිසැකයි. ඇත්තටම මුග්ධ දේවවාදී සංකල්ප සහ අන්තවාදී ආගමික මිත්‍යාවෙන් මගේ පවුලේ අයව ගලවගන්න අවුරුදු කීපයක් මම දරපු ප්රයත්නය අද සෑහෙන සාර්ථක වෙලා තියෙනවා. නැකැත් කේන්දර බාරහාර මගේ ජීවිතයෙන් සම්පූර්ණයෙන් අතුගා දාල ඉවරයි.
I am addited to this series. No words in my vocabulary to explain how good this series is
මමත් අාසාවෙන් කියවපු පොතක්.එ්ත් එතුමාගේ අදහස් සම්පුර්න සත්‍ය නොවන බව පසුව වටහා ගත්තා
රන්දික සහෝදරයා ලොකු දෙයක් කරගෙන යන බව පේනවා...ජය..!!!
පොත ගැන කිවුවට බොහෝම ස්තුතියි. හැබැයි ඉතින් මේක කිව්වට පස්සේ ඔක්කොම, මන් හිතන් හිටිය දේවල් වෙනස් උනා. අවුල් ගියා. දැන් මොනා විශ්වාස කරන්නද, නොකරන්නද කියලා තේරෙන් නැ. පට්ටම පොතක් මේකනන්.
මම දැන් ටික දාවසක් වෙනවා අයියේ ඔයාගේ විඩියෝ බලන්න පටන් අරන් පට්ටම ලකී මම මේ චැනල් එකට සෙට් උනාට මම ගොඩක් දේවල් ගත්තා මේකෙන් අයියේ
අයියත් මන් වගේ තමයි හිතන්නේ ඒ නිසා තමයි මේ වීඩියෝ වලට ආස ,මන් වගේ සිතීම යනු; ඕනම දෙයක් පිළිබඳ ගැති නොවී පර්යේෂණාත්මක ඇසින් බැලීම
අම්මෝ නියමයි , හැම ඉරිදටම බලන් ඉන්නෙ වීඩියෝ එක දානකන්
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ හිටපු ගුරුවරයෙක් වූ ඒබ්‍රහම් ටී. කොවූර් මහතාගේ ඇටසැකිල්ල එතුමාගේ අවසන් කැමැත්ත පරිදි අදටත් විද්‍යාලයේ එක් විද්‍යාගාරයක සුරක්ෂිතව තබා ඇත.
Lankave da?
Dilshan Samarasinghe Ou
ජීව විද්‍යා විද්‍යාගාරයේ.
යාපනයේ උගන්වලා තියෙනවා
ඒක ඇත්ත. Chemistry/Bio ලැබ් එකේ තිබ්බෙ (2000).
බොහොම ස්තූතියි. අද ඉන්න හේතුවාදීන්ගෙ තත්වය අයියට අමුතුවෙන් පෙන්නන ඕනෙ නෑනේ. චින්තනය පුලුල් කරගන්නවා වෙනුවට රාමුවකට කොටු උන හේතුවාදීන් ටිකක් තමයි අද නම් බොහොමයක් දකින්න ඉන්නේ.
ඇත්ත මල්ලි. නමුත් අපි අපේ තරුණ පරපුරේ ඔළුගෙඩි ටික පුළුල් කරමු
ඇබ්බැහි වෙලා වගේ 😍😍 පරණ වීඩියෝ හොය හොයා බලනවා දැන් .
මන් දැක්ක (අපේ වචනෙන් කියනවා නම්) "සුපිරිම මොළ නැවක්".., අයියේ දිගටම කරගෙන යන්න, පට්ට ආසාවෙන් ඔයාගෙ videos බලන්නේ, වෙලාව යනවා දැනෙන්නේ වත් නෑ 😍😍..
This is so great...highly appreciate the difference you make with good content..really interesting ...😍😍😇😇Thank you
අයියා දාන්න ඕන එකක් අපි බලනවා... ඔයා යන පැතිකඩ මන් මාර ආසයි... ඔය දැනුමට ... ඇබ්බැහි වෙලා... 💓💪📑
මේ සාම්ප්‍රදායකව එන දේවල් වලින් මිදෙන්න තමා මමත් හොයමින් හිටියෙ ❤
ඔබගේ විසිතුරු මනස ට මාගේ ප්‍රණාමය... 😍🙏🏻
ඔයා කොහොමද කියන්නේ මෙයාගේ මනස විසිතුරැයි කියලා සමහර විට විසකුරැ වෙන්නත් පුලුවන්
අපේ ගෙදෙට්ට එහා ගෙදර සීයා නැති වෙලා ටික කාලෙකින් එයා ගෙදර කට්ටියට පේනවලු ඒ සීය හිටපු කාමරේට කව්රුවත් යන්නෙත් නෑ බයයි කට්ටියට පේනව කියන හින්ද මට ආසාවක් ආව හොල්මනක් බලාගන්න👻 දවස් දෙකක් මං ඒ කාමරේ හිටිය මුකුත් නෑ ඉතිං😂 ආයි ට්‍රයි කරන්නත් හිතුන අම්ම කේස් දාන හින්ද වැඩේ ඇතෑරිය😁
කවුද එ් මි හරකා
අයියෙ..තාරකා විද්‍යාවෙ අත්භූත දේවල් ගැනත් වීඩියෝ එකක් කරන්නකො
ඉරිදට episode එකක් එනකම් අනිත් වීඩියෝ ආසාවෙන් බලන අය තව ඉන්නවද මම වෙගේ දැන්නම් රාමුවට ඇබ්බැහි වෙලා 🙏🙏😘😘
ඔබතුමා හරිම ප්‍රසන්න විදියට ඉදිරිපත් කිරීම කරනවා... 👌❤️ තව තවත් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏නොවටිනවා කියලා කියන්න දෙයක් මේ නාලිකාවේ හම්බෙලා නැති නිසා, අන්තර්ගතය ගැන අමුතුවෙන් ගුණ වයන්න ඕන නෑ නේ.. 😊
ස්තූතියි !
ඉතාම විශිෂ්ඨ ඉදිරිපත්කිරීමක්. දෙවියෝ, භූතයෝ, යක්කු පමණක් නොව සියළුම ආගම් වලින් අත් මිදෙන්න මට ශක්තිය දුන්නු පොතක් මේ. මේ මහත්මය වගේම මමත් ඔය මිත්‍යාව එලිදරව්කරන්න කටයුතුකරලා තියෙනවා.
එනක්න් බලං හිටියෙ ඇගිලි ගැන ගැන ❤️
Agili 5 eka athakata 😃
නියමයි අද ..!..මම දන්න දෙයක් තමයි..ලංකාවේ ගොඩක් පොරවල්..ඒ කියන්නේ සියල්ල බොරුයි කියන සහ සියල්ල සත්‍යය යි කියන පොරවල් ඉන්නේ..! මේ දෙකටම වැටෙන්නේ නැතිව මැද තැනක ඉදන් ගවේෂණ කරන පොරවල් නැ.ඔබ වැනි අය නිසා මේ ගවේශණ වලට හොද ආදරශයක ලැබෙනවා.!තෙරුවන් සරණයි ..!
Thank you for refreshing us in early morning, even I should change little ... Thank you ❤️❤️
නිදාගන්න දෙන්නේ නැහැ අප්පා ඔයානම්. හීනෙනුත් රාමුව පේනවා. Best😍
😄
රන්දික සහෝදරයා ඔබ ලබා දෙන.. දැනුමෙහි වටිනාකමට මිලක් නොමැත .... තවද පාට ගැන නොදන්නා අයට පාට ගැන විස්තර කිරීමට කාලය නොයවා.... ඔබත් සමග පාට ගැන ඉගෙනීමට ගොඩක් කැමත්තෙන් ඉන්න අයත් සමග නොසැලී ගමන යමු....
රාමුුුුවේ අරමුණ විශිෂ්ඨයි. විවිධ පුහු තර්ක හො අදහස් දැක්විම මත රාමුවේ අරමුණ වෙනස් කර ගැනිම හො රාමුවේ ගමන් වෙිගය අඩාල නොවිය යුතුය
වීඩියෝ 1K බලන්න ඉස්සර like එක අනිවාර්යෙන්ම දෙනවා 😃😃😃😃😃
උදෙන්ම නොටිෆිකේෂන් එක දැක්කා..වීඩියෝ එක තාම බැලුවෙ නෑ ලෝභයි බලන්න..ඊට පස්සෙ සතියක් උඩබලන් ඉන්න එපයි
I read this book when I was 14, and it was a life-changing for me. This book helped me begin to shape myself as a rationalist.
මට වයස 16 යයි මේ videos බලන්න ගත්තට පස්සෙ මම මෙච්චර කල් ලෝකය දිහා කුතුහලයෙන් බලන කොට ආපු ප්‍රශ්න උද්දික් අයියගෙ උදවුවෙන් ටික ටික solve වෙනවා...My highest pleasure and thnx for you..🙏❤️
තව ටිකයි.....ළගදීම 100K එනවා. දැන්ම special episode එකක් ලෑස්ති කරගන්න 100K වලට. 😜❤️
❤😘ඔයාගේ විඩියෝ වලට පුදුම ආකාර්ශණ යක් නේ අය්යා ❤❤
ඒක නම් ඇත්ත
🤔 එකත් ඇත්ත තමයි එක නිසා හරිම හොඳයි
සුපිරියි කියලා වැඩක් නෑ.🧠🧠🧠🧠👌
ඔබට මෙවන් වටපිටාවක් සැකසූ ඔබතුමාගේ පියා එක්ක සම්මුඛ සාකච්ඡාවක් කරන්න වටිනවා...
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම්: th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
My Corporate Training Programs - intellectii.global/training-programs/
New Website - intellectii.global
❤❤
උදේ පාන්දර අධිමාත්‍රා ඖෂධය ...ස්තුති ඔබට
🤣
මම මේ පොත කියවනකොට වයස 16. පරම්පරික බෞද්ධ කමෙන් මිදුන.ඊට පස්සෙ physics වලින් ලොකෙ තෙරුම් ගන්න හැදුව. ඒක නිසාම වයස 18 දී නැවත ත්‍රිපිටිකයෙන් පටන් ගත්ත.ඇත්තටම සහොදරය උඹට සහ උඹ මේ කරන වැඩේට සෑහෙන්න ගරු කරනව. අපේ කල්ලියෙ බහුතරයක් අතර මේක බෙදා හදා ගත්ත.මෙතන හැම වෙලේම නොලිව්වට උඹේ මේ උත්සහයට හැම වෙලේම අපි සිහිකරල කෘතඤ වෙනව.එක එක චින්තන රටා දැනුම් පද්දතීන් වලින් ඔලුව කුනු වෙලා පය ගහන්න තැනක් හොයමින් ඉන්න මොහොතක උඹ ගොඩ නගපු බූමිය අතිශයින් වටිනව. ජය වේව.
ගොඩාක් ස්තූතියි සහෝදරයා ! මගෙත් journey එක ඔය වගේමයි. බෞද්ධ දැනුම් පද්ධතියෙ ගැඹුර දැක්කෙ සම්ප්‍රදායෙන් මිදුනට පස්සෙ.
Prashna yak thinne tripitakaya wenas nowi aththatama thibunada. Ehi aththe sathyakda
Theruwan saranai obata
@@tharakasandaruwan9894 ehi sathya thiyenw sagawala thiyenne
Kali films චැනල් එකත් අමතක නොකර බලන්න ඕන චැනල් එකක් ඒකෙත් හුගක් දේවල් තියෙනව
වයස අවුරුදු 12දී කොවුර් මහත්තයාව සමීප කළ ඔබතුමගෙ පියණන්ට ස්තූතිය !
මහත්තයා.ලංකාවේ ඉන්න මිනිසුන්ගෙන් ගොඩාක් දෙනා ධර්මයෙන් නූගත් මිනිසුන්.එයාලා නක්ශාස්ත්‍ර,ජෝතිෂය,දේවාල,වගේ මිසදිටු දේවල් පස්සේ මුලු ජීවිතයම කැප කරනවා.ඔබතුමන් මේ කියන වටිනා කරුණු ,සංස්කෘතිය,ආගම කියන රාමුවෙන් පිට සිට මැදිහත් ලෙසින් සිතන අයට පමණයි තේරුම් ගන්න පුළුවන්.ඔබතුමන්ට මේක දිගටම කරගෙන යන්න.සියලු ශක්තිය නොඅඩුව ලැබේවා! ගොඩාක් ස්තූතියි!
අපමණ පින්සිදු වේවා!!! තෙරුවන් සරණයි!!!
ඉතා හොඳ පැහැදිළි කිරීමක් ස්තුති. මෙ දවස් වල ඵන පැණි වලටත් මේ කතාව අදාළයි.මම හිතන්නේ හෙතුවාදින්ට කලින් බුදු පියාණන් වහන්සේ කාලාම සූත්‍රයේ කියන්නෙත් සොයාබලා විමසා සත්‍යය තෙරුම් ගන්න කියාය. අපගේ පංච ඉන්ද්‍රියන්ට ගෝචර නොවන පමණින් පියවි ඇසට නොපෙනෙන සිදුවීම් නැහැ කියලා කියනත් බැහැ කරණීය මෙත්ත සූත්‍රය තුල සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන කොට ඇසට පෙනෙන නොපෙනෙන කොටස්දෙකම අදාළයි.
@ALL IN ONEක්ෂුද්රඡිවියෙකුට පවා සුවපත්වෙවා කියන්න තරමි බුදු හාමුදුරුවෝ කොපමණ කාරුණික ද.
අම්මෝ. උදෙන්ම දාලා ❤️😍😍
ou neh udenma dala thama video ekak ,thama nidida nagitala video ekak danna apita balanna
Thada oi
💎
SL photo ❤️
ඔයා හැමදාම comment එකක් දානවා නේද?
එහෙනම් "රාමුවත්" ඇබ්බැහියක් උනා මන් දැකපු හොදම වැඩසටහන් ඉදිරිපත් කරන අයගෙන් කෙනෙක් ජයෙන් ජය අයියා.......❤️❤️❤️❤️❤️
Thawa monawada hoda වැඩසටහන්
@@dilshikaalvis5459 සිංහ දැනුමත් හොදයි...
අනිවාර්යයෙන්❤️
Kali films චැනල් එකත් අමතක නොකර බලන්න ඕන චැනල් එකක් ඒකෙ හුගක් දේවල් තියෙනව
❤
ඔයාගෙ
පෙරදිග දැනුම් පද්දතිය විහිලුවක් නොවේ කියන වීඩියෝ එක තමයි හොදම එක ඔයාගෙ වීඩියෝ වලින්
මෙව හරහානෙ එතෙන්ට එන්නෙ.
@@Raamuwa මේවා හරහා එතෙන්ට නොගියොත් අපි තමා ලෝකේ ශ්‍රෙෂ්ඨ ජාතිය අපේ රාවණා තමා එකම ලොක්කා වගේ අධි මානයක් ඇති වෙනවා. සත්‍ය තේරෙන්න මේ යන ක්‍රමය තමා හරි ( නැත්තම් රාවණාවාදියෙක් වෙනවා)
@@wnpprasad8088 👍👍❤️
@@wnpprasad8088 රාවන කතාව තවමත් ගැටලුකාරී.. නමුත් අපේ ජාතිය පැහැදිලිවම ශ්‍රේෂ්ඨ ජාතියක්.. ඒක ඉතිහාසය හැදෑරීමේදී පැහැදිලිව තේරෙනවා.. ඒකටත් ඉතින් මද්යස්තව දකින්න ඕනි.. 👍
@@suv1437 එ් ගැන සොයා බැලීම අධ්‍යනය කිරිම හොද දෙයක්. නමුත් ඒක පරම සත්‍ය වගේ අැබ්බැහි වෙලා. රාවණාවාදියො වෙන එක වැරැදි කියල මම කිව්වෙ. ඕනම දෙයක් අපක්ෂපාතීව බලන්න පුරැදු වෙනව මෙි පොත් මගින් . එ්ත් එ් පොත් වලට පක්ෂපාතී වෙන්න හොදත් නෑ
මට දෙයක් හොදින්ම වැටහුනා..ඒ තමන්ගේ දරැවාව උපරිම ලෙස පෝශනය කර උතුම් පියෙක් මේ කාතාවෙන් මම දැක්කා..මම දන්නේ නෑ ඔබගේ පියට ඒ හැකියාව ලැබුනද කියලා..එතුමන් ඒ කරපු උතුම් පරමාර්තය අපි එක්ක බෙදා ගැනීම සම්බදයෙන් ඔබ ගැනත් ආඩම්බරයි අයියේ..එතුමන්ටත් පිං අයිති වේවා!!!!!...
මත් ආසයි මහන වෙලා මිනිස්සු නැති කැලයකට ගිහිල්ලා ජීවිතේ අන්තිම වෙනකම් බවන කරන්න... පොඩි කලේ ඉදන් මම ගොඩක් වෙනස් කෙනෙක් අපේ අම්මා කියනවා.. මට කවදාවත් කේන්ති යන්නේ නැ... මාව මැරුවත්... මට ඕන මගේ මේ ජීවිතේ හරි ඊලග ජීවිතය හරි මිනිස්සුන්ට හරි පාර පෙන්නන්න 🙏.. පොඩි කාලේ ඉඳන් තිබුණ ආසාවක් 🙏
කොච්චර වාසනාවන්තද?
mage utube balanna
කරැණාකර මනෝවෛද්‍යවරයෙක් හමුවෙන්න.
නිවනේ නිවෙන්න බුද්දෝත්පදෝ දේශනා youtub සවන් දෙන්න. නොතේරුනාට දිගටම සවන්දෙන්න.
තෙරුවන් සරණයි.
පරිස්සමෙන් තමන් ගැනම අවදානෙන් ඉන්න 😮තව හිතන්න 😊
උබ මරු බං අයියේ. මම නම් දරුවෙක් ඉන්න කාලෙක උබෙ හැම වීඩියෝ එකක්ම අහන්න දෙනවා. ඒ තරම් වැදගත්. අර විශ්වීය භාශාව එහෙම. ❤ සුබපැතුම්
Join us alsi
@@SenimaInvesting bro;;;;;;
@@SenimaInvesting senima bro👍❤
🙏🙏
Mama danatamath mage daruwata ma videyo pennanawa
සුපිරි ඒකත් 😍🤘 ❤️❤️ දෙවියෝ හා භූතයෝ පොත සිරාවටම කියවන්නැතුව මැරෙන්න එපා 😁 ❤️
😍😍😍😍
Bio api 💌
❤
ඔන්ලයින් ක්ලාස් එකේ ඉද්දි නොටිෆිකේෂන් ආවේ..ක්ලාස් එක ඉවර වෙනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ...😃😍...මන්ඉපදිලා අවුරුදු දහනමයයි මේ අවුරුදු දහනමයට හම්බුන හොදම පුස්තකාලෙකට සමාන පුද්ගලයෙක්...මාරම දේවල් ගොඩක් ඉගෙන ගත්තා...ඉස්සර පුස්තකාලෙට ඇබ්බැහි වෙලා හිටියා වගේ දැන් මෙතුමගේ දැනුමට ඇබ්බැහි වෙලා 🔥😍🖤
Join us also
පොඩි වචනයක් හලන්නම්
අයිය මුලින්ම කිව්ව ඔයාගාව තියෙන සංකල්ප වලට සංකල්ප වලට හැඟීම් වලින් බැඳෙන්නෙ නැතුව ස්වාධීන වෙන්න කියල....ඔය අදහස මගේ ඔලුවට වැටුනෙ මගේ රසායන විද්‍යා ගුරුවරයා කියපු කතාවකින්.....
"බුදු දහම මිථ්‍යාවක්.....මෝඩයන්ගේ දෙයක්.....විද්‍යාව නොතේරෙන එවුන් බේරෙන්න හදාගත්ත දෙයක්" කියල කවුරුහරි ඔයාගෙ මූණට කිව්වොත් ඔයා මොකද කරන්නෙ.....අනිවා උගෙ හොම්බට දෙකක් අනින්න හිතෙනවනෙ. අපේ අර සිංහලේ මොරාල් එක, රට ජාතියෙ මොරාල් එක ඔය හැමදේම පිටින් හෙන ගැම්මක් වගේම මලක් එනව අරක කියපු එකා එක්ක....හැබැයි බුදු හාමුදුරුවො කවදාවත් කියල තියෙනවද එහෙම කරන්න කියල?
බුදු දහමට බනින්නවුන් එල්ලා මැරිය යුතුය කියල කොතනකවත් නෑ. අපි තරහ අරගෙන දඟලනවා කියන්නෙ අර බුදු දහමට බැනපු එකාට වෙන්න ඕන දේ වෙලා....
ඒකට හේතුව මොකක්ද.? මට හිතෙන විදියට අපි මිනිස්සු බුදු දහමට සංකල්පමය වශයෙන් හුඟක් බැඳිල. ඒත් විචක්ෂණශීලීව බුදු දහම ඈත් කරලා......
අපි බුදු දහමට ආදරෙයි අපි ඕනෙම දෙයක් කැපවෙලා කරන්න කැමතියි.
නමුත් අපෙ හාමුදුරුවො අපිට අභිධර්මය දේශනයක් කරන්න ගියොත් ශේපට මාරු වෙලා එනවා......
මොකද මිනිස්සු බුද්ධාගම follow කලාට බුද්ධ දර්ශනය follow කරන්න අකමැතී...ඒකත් හරියට පහේ පන්තියෙ එකාට ටීචර් ගොටුකොල ගැන රචනාව ලියන්න කිව්වහම ඌ ගොටුකොල වල ගුණ වර්ණනා කරල ලියල ලකුනු දහයෙන් දහයම ගන්නව, හැබැයි ගෙදර ගිහිල්ල බත් කන්න පිඟානට ගොටුකොල බෙදල තිබ්බම ඌ ආසාවෙන් කනවද? නෑනෙ අන්න ඒ වගේ තමා
අපි බුදු දහමෙ සංකල්ප වලට ආදරේ කරන නිසා තමා අපි එව්වට ඇලිල ඉන්නෙ. බුදු දහමට මොකක් හරි කිව්වම අපිට රිදෙන්නෙ ඒකයි. හැබැයි ඒ නිසාම අපි බුදු දහමෙන් කියා තියෙන මූලික හරය කඩ කරනවා.
බුදු දහම ට, සම්බුද්ධ ශාසනයට විපතක් නොවී ආරක්ෂා කරන එක වෙනම දෙයක්. ඒකට ඔබටත් මටත් යුතුකමක් තියෙන්න ඕනෙ....හැබැයි ඒ යුතුකම පවා අපිට බුදු හාමුදුරුවො බලෙන් පැටෙව්වෙ නෑ....එන්න ඇවිල්ල ඔයාම බලන්න....තර්ක කරන්න....මේක වුනොත් මොකද වෙන්නෙ වගේම මේක නොවුනොත් මොකද වෙන්නෙ කියලත් බලන්නයි අපිට බුදු හාමුදුරුවො කියල දුන්නෙ.....
ඉතින් මම හිතනව හේතුවාදය කියන්නෙත් මේ සරල සමීකරණයටම වෙන්නැති කියල
ජය.......
එකගයයි
එකගයි
එකගයි
අනිවා බෞද්ධ දර්ශනය gon part කරන්නේ ඔබ මුලින් කියපු පිරිස නිසා..
එකගයි.
ඔබතුමාගේ තාත්තාට ස්තූතිවන්ත වෙන්න ,අද ඔබතුමා හැමදේම ප්‍රශ්න කිරීම තුලින් TH-cam තුල ඉතා විශාල සාර්තකත්වයක් ලබලා තියෙනවා.. 😊❤️❤️අපිටත් දැනුම විශාල ප්‍රමණයක් බෙදා දෙනවා.ස්තුතී.
ඔබගේ උගත් බුද්දිය සමග.ඔබේ ආකර්ශන බාවය සමග ඔබේ ඉදිරිපත් කිරීම් සමග ඔබ ලංකාවේ වෙනස්ම ආකාරයක වටිනා චරිතයක් වෙනවා නොඅනුමානය.....🤝🖤✔
Aniwa...❤
ඔබගේ චැනලය වැඩි ආයාසයකින් තොරවම වේගයෙන් වර්ධනය වෙනවා මට පේනවා, ඉතාම සතුටුයි.
මේ වගේම මා කල ගවේෂණ පොත කියවා මටත් රාමුව පුළුල් කරගන්න ගොඩක් උදව් වුණා.
රාමුව බුද්ධි බළකායට යොජනා කරන්න කැමතියි අපිත් අද කාලේ තියන මිත්‍යා විශ්වාස නැති කරන්න මොකක් හරි කරමු කියලා.
මේ වීඩියෝ එකෙ පලවෙනි කමෙන්ට් එක බලන්න මෙයා දාපු.ඒව නෑ කිය්ල නෙවෙයි කියන්නෙ ගොඩක් අය බොරුව කරනව කියල විතරයි
තමන් අතේම තමයි තියෙන්නේ බොරු කාරයෝ හදුනා ගත හැකියාව. හුගක් අය අතේ තියෙන සතේ නැතිවෙන කම්ම පාඩමක් ඉගෙන ගන්නේ නෑ. ඒකත් ඉතිං තමන්ගේ අනුවන කම සහ කර්මය තමයි.හැමෝම බුද්දිමත් නෑනේ.තමන්ගේ ප්‍රශ්න විසද ගන්න කොහෙහරි ඒල්ලිලා බලනවා.ඔකේ පැතිකඩ කීපයක්ම තියෙනවා. ගොඩක් අයගේ යටි අරමුණ පිරිසිදු නෑ.. ඔන්න ඔය වගේ උන් තමයි අපි ප්‍රතික්ෂේප කරන්න ඕන.
@@bayanakasasara1486 මා දහස් කරේ මිත්‍යා විශ්වාස ගැන ☺️
@@nnrandika ඔව් මිත්‍යා විශ්වාස කියල ඔයා අදහස් කරේ මොකද්ද මෙතන?
@@bayanakasasara1486 Boru karana aya, boru dewal samaja gatha karana aya. E wagema e waradi adhahas gana.
ඇත්තටම හොඳ පොතක්. මගේ මතය ආචාර්‍ය් ඒබ්‍රහම් අධිභෞතික වාදියෙක්
තවත් ඉතාම වටින වීඩියෝ එකක්! ස්තුතියි රන්දික.
මමත් හරිම අශාවෙන් කියවපු පොතක්. අළුතින් හිතන්න පුරුදු වුනා... ඉස්කෝලෙ යාළුවො කශ්ටිය එක්ක කෙස් පැලෙන්න වාද විවාද කරගත්තා...
මගේ දැන් මතයනම් කොවුර්ගේ තර්ක බොහෝවිට භෞතික දේවල් පමණක්ම විශ්වාස කළ යුතුයි කියන වාස්තවික වාදය මූලික උන න්‍යායක්...
මේ විශ්වය තුල විඤ්ඤාණය දියුණු කරගැනීම මගින් කළහැකි දේවල් ද ඇතයි මම විශ්වාස කරනවා.
එහෙත් ඇත්තටම විඤ්ඤාණය දියුණු කරගත් අය ඒක ලාභ ප්‍රයෝජන සදහා පෙන්වන්නේ නැති නිසාත් පෙන්වන ඔක්කොම බොරුකාරයෝ නිසාත් කොවුර් මහතාගේ අභියෝග වලට මුහුණ දෙන්න බැරි උන බවයි මට හිතන්නේ.
බුදු දහම තුල මේ විශ්වයේ සියලු සත්ත්වයෝ තල 31ට බෙදා වෙන්කර තියෙනවා. බොහෝ මිනිස්සුන්ට විද්‍යාමාන වෙන්නේ තල දෙකයි (මිනිස් සහ තිරිසන්) ඉතින් සිත දියුණු කරගත් අයට මේ තල අතර ගනුදෙණු කලහැකි බවත් මම විශ්වාස කරනවා.
උදා - එඩ්ගාර් කේශී (Edgar Cayce)
ප්‍රශ්නයක් - බුදු දහමේ එන ප්‍රේත වත්තුවේ එන්නේ භූතයෝද? වෙනස් සත්ත්ව කොට්ටාශයක්ද...
නැවතත් ලබන සතියේ දී, ඔබට ජය...!
හිතේ ගොඩාක් දේවල් තියාගෙන කාගෙවත් හිත නොරිදෙන විදියට බොහොම අමාරුවෙන් කරපු වීඩියෝ එකක්...(වැරදි විදියට තේරුම් නොගන්න)
නියමයි. ළඟදීම 100K ෂුවර්.❤️❤️
සුපිරිම youtube චැනල් එක හැමදාම රාමුව එක්ක ඉන්නවා.භාවනාව ගැන තව vedio දාන්න අයයෙ.සුපිරියි ජය වේවා.😍
ජවිතේ ඇතුලේ ඇවිදින්න ගොඩක් පාරවල් තියනවා. සමහර පාරවල් අවුල් මඩ ගොඩයි. හැබැයි ඔබතුමා ඒ පාරවල් වලින් ලස්සන පාරවල් හොයලා දෙනවා ඇවිදින්න. ස්තුතියි.
මට අවුරුදු 17 තමයි මම දෙයියො සහ භූතයො කියෙව්වෙ කනවටවගෙ.හිතේ තිබුණ මොඩ,මිතය මත කොහෙන් ගියද දන්නේ නැහැ පොත කියෙව්වට පස්සෙ,වටිනාම පොතක්.බොහෝම ස්තුති සහෝදරයා ජයවේවා රාමුවට 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
මාසෙකට කලින් 3.2k අද වෙනකොට 74.5k ලඟදිම 100k ගන්නවා.. ක්ෂණික ග්‍රෝඅප් උන මරු චැනල් එකක්.. මේක.. ❤️
රාමුවේ Heart එක ගන්න comment කරන කට්ටිය කෝ බලන්න....
හොරගෙඩියා!
@@Raamuwa ආදරෙයි සහෝදරයා
@@Raamuwa 🤣
lol I got it. 😍😍
thma hambawubne netho😓😓😅
හිතන විදිහ වෙනස් කර ගන්න හොදම තැන "රාමුව"
කෝවුර් මහත්මයගෙ දෙවියෝ සහ භූතයෝ පොත කියන්නෙ මිත්‍යාවෙන් වැළලිලා හිටපු ලාංකිකයන්ගෙ මනසට පහර ගහන්න ලියපු පොතක්...හේතුවාදයේ පියා නම් මොහුගෙ තර්ක නම් අති විශිෂ්ඨයි..❤️
හොද දෙයක් වටිනා දෙයක් අපට කියාදෙන ඔබනම් කළ්‍යාණ මිත්‍රයෙක්.ඔබ නිසා මම රේරැකානේ චන්ද්‍රවිමල හිමියන්ගේ පොත් කියවන්න ඇබ්බැහි වුණා.
බුද්ධ වග්ගය 188
“භයින් තැතිගත් බොහෝ මිනිස්සු පර්වතයන්ද වනයන්ද ආරාමයන්ද චෛත්‍ය වෘක්ෂයන්ද ඒකාන්තයෙන් සරණ යන්නාහ”
මට මේ වගේ දේවල් ගැන තව දැනගන්න ක්ම්තී..
@@tharindumihiran5774 ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනය කියවන්න.
බුදුන් කිව්වේ නෑ ගස් ගල් වඳින්න කියලා. කොටින්ම බුදුන් කිව්වේ නෑ බුදුන්ට වඳින්න කියලවත්. උන්වහන්සේට ඕනේ උනේ මිනිස්සු බුද්ධ දර්ශනය අනුගමනය කරනවට. මේකේ කියන්නේ ගස් ගල් වඳින්නේ බය නිසා කියලා මිසක් , හැමෝටම අන්තිමට වෙන්නේ ගස් ගල් වඳින්න කියලා නෙවෙයි. බුද්ධ කාලීන සමාජයේ ගස්,ගල් හෝ පිළිම වන්දනාවන් තිබුන් නෑ.
@@mr.catalyst6563 eka atta eken wenne....budu dahame haraya vinasha wena eka.....budun wahanse deshana kale ehipassiko awith balanna.... nidahas dahamak ......
අධ්‍යාපනය හදාරණ කාලයේ ඉතා උනන්දුවෙන් කියවපු පොත් සෙට් එකක්. වෘවිතව ලෝකය දෙස බැලීමට ඉතා හොදින් මනස වෘවත කර දෙන දැනීමක් ලැබානවා.
ඒ කාලේ ඒ පොත් දෙකම කියවල, බෙදා හැරල කටයුතු කල මා අද බුදු දහමේ පටිච්ච සමුප්පාදය මා තුලිත අධ්‍යයනය කරනවා භව නිමාව පිණිස . ආ මග ඔය ආකාරයෙන්මයි.
Bravo!
කවුරු මොනව කිව්වත් චැනල්එක කරනඑක නවත්තන්න එපා හොඳ වැඩක් Good ❤
ඔබට හොද ගමනක් තියනවා.රහතන් වහන්සේලා ගැනත් විවරනයක් දාන්න.බුදු සරනයි.
දැන් නම් Big Fan කෙනෙක්😍🖤
තවත් සතියකට හිතන්න දේවල්.. 🙌
ජය සහෝදරයා 👌🙏
ලංකාවේ මේ සම්බන්ධයෙන් තියෙන සුපිරිම චැනල් එක. ආයි එකෙ කතා දෙකක් නෑ.
මලින්ද අයියත් එක්ක පොඩ්කාස්ට් එකක් කරන්ඩ බැරිද මොනාම හරි සබ්ජට් එකක් තෝරගෙන , එහෙම එකක් කරනවනං පැය කීයක් උනත් බලන්න ලෑස්තී මං 😍😍😍😍😍
මාත් කැමතියි .
ඔයා පෙන්වන දේවල් ඒ විදිහට පෙන්වන්න...
විවේචන කරන්න ඕන කෙනෙක්ට පුළුවන්..
තර්කානුකූලව..
බුද්ධිමත්ව හිතන අයත් මේ අතර ඉන්නවා..
මෙම වැඩසටහන ඒ අය වෙනුවෙන්...
ජයවේවා...!
අද ලංකාවේ මිනිස්සු බලන්නම ඕන වීඩියෝ එකක් සහ බලන්නම ඕන චැනල් එකක්.... සුභ පැතුම්...
ඉවරවෙනකන්ම ආසාවෙන් බලන්න පුලුවන් මේ channel හැම් video එකක්ම..හැමදාම අලුතෙන් හිතන්න දෙයක් දෙනවා❤නියමයි අයියේ ජය වේවා!
කාලයක් තිස්සේ හොයපු විස්තර හැම දෙයක්ම එකම තැනක. 😍 රාමුව ❤️ ඇබ්බැහියක්.
ඉතාම වටිනා කාර්යයක්
ලංකාවේ ඉන්න බහුතරයක් අන්ධ භක්තිකයන්ට වැරදි හදාගන්න මගපෙන්වීමක්
Best Sinhala channel in cyber space.. මූලික අරමුණ තෙක් බලා සිටිමි...
මගේ ගානෙ අයියට අයියගෙ පාරට ගැලපෙන මිනිස්සු දහදෙනෙක් අනිවාරෙන් හොයලා මේ චැනල් එකට එකතු කරනවා අයියා කියන දේවල් වලට කැමති ඔයාලා ගාව ඇත්තෙත් මේ පාරට කැමති පුද්ගලයන් වෙන්න ඇති ඔයාලත් එයාලව අපේ වටේට රැස් කරන්න එහෙම කරොත් අපිට පුලුවන් වෙයි මේ මුතු ඇටේ ලස්සන කරන්න බුද්ධි බලකායක් හදන්න එහෙනම් අපි වැඩේ පටන් ගමු රාමුව බුද්ධි බලකායේ සෙබලුනි ඔබලාගෙ වගකීම ඉටු කරන්න
Join our meditation philosophy lessons
මේ චැනල් එක කවදහරි ලoකාවෙ සුපිරිම චැනල් එකක් වෙනවා..මට මගේ ජීවිතේ තිබුනු විශාල ප්‍රශ්න ගොඩකට පිලිතුරු ලැබුනා..මේක දිගටම මෙහෙම කරගෙන යමු..අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා සහෝ..සුපිරි❣️
The best thing I learnt today is to not to get obsessed with concepts just because of the feelings we have for them.. Should practice seeing everything with an unbiased mindset. Thank you for the wise words today as usual! :)
Prefect ❤️ ජීවිතේ වෙනසක් වෙන්න වෙනසක් කර ගන්න හැමදාම දැකපු රාමුවෙන් ගොඩක් එහාට බලන්න පුළුවන් වටින තැනක් , keep it brother ❤️
දෙවියෝ සහ භූතයෝ 📚 ඉතාම වැදගත්.ඔහුගේ නිවස තැනීමේදී මිනී අලු තැන්පත් කර නිවස තැනීම/🔥 හොල්මන වැනි මාතෘකා තාමත් මතකයි.ස්තුතියි නැවත මතක් කරාට.
Films වල ඒවා තමා අයියේ කැමතිම...matrix එක නන් පිස්සුවක්..අන්න ඒ වගේ ඒවා ගෙන්න දිගටම..සුභ පැතුම්.
Mata e film eka free download karaganna hati kiyannako.
@@d.gpabasaragayathra2138 yts.mx eke search krnna
@@d.gpabasaragayathra2138 telegram 1e group thyenva mth ehemai gththe
Thanks boys
ඔව් film ගැන දිගටම කියන්න
අය්යා මිනිසුන්ගේ ගොන් බැනිලි ප්‍රශ්නයක් කරගන්නේ නැතුව ලස්සනට වැඩේ කරන් යන එක ගොඩක් සතුටුයි Hats off එකට 🙌🙌💪
ආචාර්ය නලින් ද සිල්වා මහතාගෙ "මගේ ලෝකය" පොත පිලිබද අයියාගෙ කියවීම ඉදිරිපත් කරනවනන් එය ඉතාම සමබරයි කියල සිතනවා
Mokkda eke thynne
@@thushalyaweerasuriya5538 මනසින් පරිබාහිර යථාර්තයක් නෑ කියලා .
මගේ ලෝකය දැකීම
vidusara.com/2016/11/09/feature3.html
grantha.lk/mage-lokaya-nalin-de-silva-wisidunu.html
Kali films චැනල් එකත් අමතක නොකර බලන්න ඕන චැනල් එකක් ඒකෙත් හුගක් දේවල් තියෙනව
මේ මහත්මයා ලොකු සේවයක් කරල තියෙන්නෙ මේ වැඩසටහන කරන ඔබත් එසේමයි බොහොම ස්තූතියි ❤️
අවුරුදු 14 ඉදන් දැං 15 වෙන්කන් ඔයාගෙන් මාර දැනුමක් ලැබුණා අංකල්...හැමදේම අපි බදාගෙන ඉන්නෙ නැතුව ඒ දේවල් ගැන ප්‍රශ්නාත්මකව බලන්න අපි ඉගෙන ගන්න ඕනෙ...එතකොට අපි දන්නවට වඩා ලොකු දෙයක් අපිට දැනගන්න ලැබෙයි..
😌❤️ සාන්ත මැරුණා..... ඒක කියපු විදිහ මරු. 😅
හපොයි සාන්ත 😅
මෙ videos වලින් එන final point එක තමයි වැදගත් වෙන්නෙ, ඒකට තව ටිකක් කල් යනව! 🐣 Gu'Ru
Ah dude. I will contact you. Sorry I got extremely busy :(
@@Raamuwa its okay aiya! Take your time, ik you're very busy :')
ලංකාවේ තියේන වැදගත්ම සහා වටිනම චැනල් එක..💓🔥🔥
ඔබ විස්තර කර ආකාරයේ ම අදුරු පරිසරයක කපුවෙකු විසින් අපගේ ගෙදර දෝෂ භූත දෝෂ යැයි පවසමින් දෙවියන් ආරූඩ වී යැයි කියමින් පිස්සුවක් නටපු අවස්තාවක් මා ද අත් දැක තිබෙනවා. මා සහ මගේ සහෝදරයා බය කෙසේ වෙතත් හිනා යෑම නවත්තන් සිටියේ බොහොම අමාරුවෙනි. ඔබට බොහොම ස්තූතියි මෙලෙස මිනිසුන්ගේ බුද්ධිය පාදන එකට. අප සමාජයේ තවත් රැල්ලක් පවතිනවා විශ්ව ආකර්ශණ නීතිය ලෙස. මෙහි සත්‍ය බව පිළිබද පර්යේෂණාත්මක පැහැදිලි කිරීමක් ද ඔබගෙන් බලාපොරොත්තු වෙමි.
ආසම channel එක..පුංචි විශ්වවිද්‍යාලයක් මට නම් මේක..බොහොම පිං අයියා 🙏🙏🙏
දේවියන්ට කියලා reload දා ගත්ත රටක් නෙ ඉතින් මේක 😂😂
මම දැන් ඉරිදා වෙනකන් ඉන්නවා. රමුවේ අලුත් episode එකක් එනකන්. අද එකත් සුපිරිම අයියේ.
Join us also
මම පොඩි කාලේ මගේ බය නැතිකරේ ඔය පොත ..පට්ට..😊
මේ වීඩියෝ එකෙ පලවෙනි කමෙන්ට් එක බලන්න මෙයා දාපු.ඒව නෑ කිය්ල නෙවෙයි කියන්නෙ ගොඩක් අය බොරුව කරනව කියල විතරයි
රාමුව රාමුවක් නොවී ජීවිතයට නව මාර්ග විවෘත කරන රන් දොරටුව කියලා කියන්නම්. මරු. දැනුම සොයන , සොයා ගන්නට අසීරු ඒත් දැනුම පිපාසය නොසංසිදුනු, අයට මෙය අනර්ඝයි.
කඳ බඩ උස්මහත් මෝඩයෙක් බිහි කරනු වෙනුවට පියල්ල දෙක දමන කාලයේම දැනුම නම් පොහොරෙන් පෝෂණය කල මහා ගසක් තනපු උතුම් මනුස්සයෙක් ඔබේ පියා. අද එතුමා ඔබ දෙස බලා වැපිරූ දේ ඵල දරනවා දැක සෑහෙන සතුටු වන බව නිසැකයි.
ඇත්තටම මුග්ධ දේවවාදී සංකල්ප සහ අන්තවාදී ආගමික මිත්‍යාවෙන් මගේ පවුලේ අයව ගලවගන්න අවුරුදු කීපයක් මම දරපු ප්රයත්නය අද සෑහෙන සාර්ථක වෙලා තියෙනවා. නැකැත් කේන්දර බාරහාර මගේ ජීවිතයෙන් සම්පූර්ණයෙන් අතුගා දාල ඉවරයි.
I am addited to this series. No words in my vocabulary to explain how good this series is
මමත් අාසාවෙන් කියවපු පොතක්.එ්ත් එතුමාගේ අදහස් සම්පුර්න සත්‍ය නොවන බව පසුව වටහා ගත්තා
රන්දික සහෝදරයා ලොකු දෙයක් කරගෙන යන බව පේනවා...ජය..!!!
පොත ගැන කිවුවට බොහෝම ස්තුතියි. හැබැයි ඉතින් මේක කිව්වට පස්සේ ඔක්කොම, මන් හිතන් හිටිය දේවල් වෙනස් උනා. අවුල් ගියා. දැන් මොනා විශ්වාස කරන්නද, නොකරන්නද කියලා තේරෙන් නැ. පට්ටම පොතක් මේකනන්.
මම දැන් ටික දාවසක් වෙනවා අයියේ ඔයාගේ විඩියෝ බලන්න පටන් අරන් පට්ටම ලකී මම මේ චැනල් එකට සෙට් උනාට මම ගොඩක් දේවල් ගත්තා මේකෙන් අයියේ
අයියත් මන් වගේ තමයි හිතන්නේ ඒ නිසා තමයි මේ වීඩියෝ වලට ආස ,
මන් වගේ සිතීම යනු; ඕනම දෙයක් පිළිබඳ ගැති නොවී පර්යේෂණාත්මක ඇසින් බැලීම
අම්මෝ නියමයි , හැම ඉරිදටම බලන් ඉන්නෙ වීඩියෝ එක දානකන්
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ හිටපු ගුරුවරයෙක් වූ ඒබ්‍රහම් ටී. කොවූර් මහතාගේ ඇටසැකිල්ල එතුමාගේ අවසන් කැමැත්ත පරිදි අදටත් විද්‍යාලයේ එක් විද්‍යාගාරයක සුරක්ෂිතව තබා ඇත.
Lankave da?
Dilshan Samarasinghe Ou
ජීව විද්‍යා විද්‍යාගාරයේ.
යාපනයේ උගන්වලා තියෙනවා
ඒක ඇත්ත. Chemistry/Bio ලැබ් එකේ තිබ්බෙ (2000).
බොහොම ස්තූතියි. අද ඉන්න හේතුවාදීන්ගෙ තත්වය අයියට අමුතුවෙන් පෙන්නන ඕනෙ නෑනේ. චින්තනය පුලුල් කරගන්නවා වෙනුවට රාමුවකට කොටු උන හේතුවාදීන් ටිකක් තමයි අද නම් බොහොමයක් දකින්න ඉන්නේ.
ඇත්ත මල්ලි. නමුත් අපි අපේ තරුණ පරපුරේ ඔළුගෙඩි ටික පුළුල් කරමු
ඇබ්බැහි වෙලා වගේ 😍😍 පරණ වීඩියෝ හොය හොයා බලනවා දැන් .
මන් දැක්ක (අපේ වචනෙන් කියනවා නම්) "සුපිරිම මොළ නැවක්".., අයියේ දිගටම කරගෙන යන්න, පට්ට ආසාවෙන් ඔයාගෙ videos බලන්නේ, වෙලාව යනවා දැනෙන්නේ වත් නෑ 😍😍..
This is so great...highly appreciate the difference you make with good content..really interesting ...😍😍😇😇Thank you
අයියා දාන්න ඕන එකක් අපි බලනවා... ඔයා යන පැතිකඩ මන් මාර ආසයි... ඔය දැනුමට ... ඇබ්බැහි වෙලා... 💓💪📑
මේ සාම්ප්‍රදායකව එන දේවල් වලින් මිදෙන්න තමා මමත් හොයමින් හිටියෙ ❤
ඔබගේ විසිතුරු මනස ට මාගේ ප්‍රණාමය... 😍🙏🏻
ඔයා කොහොමද කියන්නේ මෙයාගේ මනස විසිතුරැයි කියලා සමහර විට විසකුරැ වෙන්නත් පුලුවන්
අපේ ගෙදෙට්ට එහා ගෙදර සීයා නැති වෙලා ටික කාලෙකින් එයා ගෙදර කට්ටියට පේනවලු ඒ සීය හිටපු කාමරේට කව්රුවත් යන්නෙත් නෑ බයයි කට්ටියට පේනව කියන හින්ද මට ආසාවක් ආව හොල්මනක් බලාගන්න👻 දවස් දෙකක් මං ඒ කාමරේ හිටිය මුකුත් නෑ ඉතිං😂 ආයි ට්‍රයි කරන්නත් හිතුන අම්ම කේස් දාන හින්ද වැඩේ ඇතෑරිය😁
කවුද එ් මි හරකා
අයියෙ..තාරකා විද්‍යාවෙ අත්භූත දේවල් ගැනත් වීඩියෝ එකක් කරන්නකො
ඉරිදට episode එකක් එනකම් අනිත් වීඩියෝ ආසාවෙන් බලන අය තව ඉන්නවද මම වෙගේ දැන්නම් රාමුවට ඇබ්බැහි වෙලා 🙏🙏😘😘
ඔබතුමා හරිම ප්‍රසන්න විදියට ඉදිරිපත් කිරීම කරනවා... 👌❤️ තව තවත් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏
නොවටිනවා කියලා කියන්න දෙයක් මේ නාලිකාවේ හම්බෙලා නැති නිසා, අන්තර්ගතය ගැන අමුතුවෙන් ගුණ වයන්න ඕන නෑ නේ.. 😊