ක්වන්ටම් භෞතික විද්‍යාවෙන් හෙලිවන විශ්වයේ අමුතු පැතිකඩ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2021
  • 🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - • රන්දික විජේසිංහ ගැන බි...
    My Corporate Training Programs - intellectii.global/training-p...
    New Website - intellectii.global
    __________________________________________________
    #රාමුව Facebook Channel / raamuwaofficial
    #රාමුව බුද්ධි බලකාය / 1032762783869830
    Design vector created by freepik - www.freepik.com
    www.flaticon.com
    MUSIC BY
    www.bensound.com/royalty-free...
    www.purple-planet.com C418

ความคิดเห็น • 2.4K

  • @Raamuwa
    @Raamuwa  11 หลายเดือนก่อน +40

    🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
    My Corporate Training Programs - intellectii.global/training-programs/
    New Website - intellectii.global

    • @user-pt3gq5it1j
      @user-pt3gq5it1j 3 หลายเดือนก่อน

      Pp0p pp 00😊 pp😊 pp😊😊 pp😊0ppp😊😊0000000😊000

    • @manorithusharika6610
      @manorithusharika6610 7 วันที่ผ่านมา

  • @thelife8836
    @thelife8836 3 ปีที่แล้ว +1576

    A/L physics ඉගන ගන්න set එක කෝ.

  • @thusharachinthaka5025
    @thusharachinthaka5025 3 ปีที่แล้ว +666

    රාමුව ගැන මුළු බුකිය පුරාම කට්ටිය කතාවෙනවා..නව චින්තක රටාවකට තරුණ පරපුර යොමුකිරීම ගැන.. කියන්න වචන නැත.... සුපිරි....සුපිරි...සුපිරි

  • @slphotoLK
    @slphotoLK 3 ปีที่แล้ว +396

    Wow..... මේ ටිකේ හොඳටම busy උනා රාමුවේ video එකක් බලන්න නම් හිත නිදහස් වෙන්න ඕන. එකෙන්ම මේ Video එකත් පට්ට. ❤️❤️❤️❤️

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +98

      ඒත් බැලුව මොකද නැත්තෙ කියල. :)

    • @amazesubliminal6459
      @amazesubliminal6459 3 ปีที่แล้ว +2

      @@Raamuwa aiye,oyage danumen apita video series ekakin kiyala denna tamanta tamange kendaraya balaganna kramayak,eka api hamotama loku udawwak wei.thank you ,oyata godak pin

    • @slalonegamer345
      @slalonegamer345 3 ปีที่แล้ว +11

      @@amazesubliminal6459 කේන්දර බොරු කියලා කියද්දි ඒක ගැනම අහන්න එපා

    • @ayanaagnisinclair3669
      @ayanaagnisinclair3669 3 ปีที่แล้ว +6

      @@Raamuwa Quantum physics ගැන තව video එකක් ඕනේ....

    • @ayanaagnisinclair3669
      @ayanaagnisinclair3669 3 ปีที่แล้ว +19

      @@amazesubliminal6459 ඔයාට කේන්දරේ බලන්න ඕනෙ ඔයා සාර්ථක වෙනවද කියලා දැනගන්න නම් කේන්දරේ බලන්න වෙලාව නාස්ති නොකර අනාගතේ ගැන හරියට ප්ලෑන් කරලා බහුබූත් අතඇරලා ටාගට් එකකට වැඩ කරන්න. ඔයාට කේන්දරේ බලන්න ඕනෙ ඔයාට අපල තියෙනවද කියලා දැනගන්න නම්, කේන්දරේ බලන එකම අපලයක් කියලා මතක තියාගන්න...

  • @mathematicsisthequeenofsci2742
    @mathematicsisthequeenofsci2742 3 ปีที่แล้ว +156

    ලංකාවට වටින මේ වගේ කට්ටියත් ඉන්න එක ගැන සතුටුයි ❤️❤️❤️🖤

  • @sajithagunasekara1466
    @sajithagunasekara1466 3 ปีที่แล้ว +37

    මේවා අහන් ඉද්දි බුදු බණ මතක් වෙනවා... 🙏❤️ බුදු හාමුදුරුවෝ මේ විශ්වය අතැඹුලක් කරලා දැකපු හැටි සිහි වෙනවා ❤️❤️❤️

  • @cyberking9892
    @cyberking9892 ปีที่แล้ว +100

    මන් මේක ඉස්සෙල්ලා බැලුවේ අවුරුදු 15දී. දැන් 17යි. දැන් මට තේරෙනවා. "විශ්වය ඇත්තේ බඹයක් පමන ශරීරය තුලයි " ❤️

  • @umandadewmini4567
    @umandadewmini4567 3 ปีที่แล้ว +115

    😮‍💨I am a physics student. But I have never seen someone who explains these things this much clear. Thank you.

  • @vinodhkotalawala5946
    @vinodhkotalawala5946 3 ปีที่แล้ว +55

    A/L කාලෙ එපා උනු විශයක්, උනන්දුවෙන් බලන්න පෙලබපු ඔබට ගොඩාක් ස්තුති 🙏🙏🙏🙏

    • @kaveenatapattu6192
      @kaveenatapattu6192 3 ปีที่แล้ว +5

      අහ්?? A/L physics වලට Quantum mechanics තිබුණද?

    • @dilshanisamaranayake2760
      @dilshanisamaranayake2760 2 ปีที่แล้ว

      Subject eka gena thwath hoyanna hithnwa thnk you

  • @malindumalaka8480
    @malindumalaka8480 3 ปีที่แล้ว +89

    ඔබතුමාට සිසු සිසුවියන් ලක්ෂයකට ආසන්නයි 💚

  • @trevorkumar
    @trevorkumar 3 ปีที่แล้ว +509

    ඉක්මනටම silver button එක ලැබෙනවට කැමති අය කවුද 🙋

    • @healthylifestyle7535
      @healthylifestyle7535 3 ปีที่แล้ว +1

      2 k more to go

    • @trevorkumar
      @trevorkumar 3 ปีที่แล้ว +5

      Tawa 600 kollane sup ekk demu ah...🙋🙋

    • @trevorkumar
      @trevorkumar 3 ปีที่แล้ว

      Eelanga video ek enn klinma 🔥

    • @disal...69
      @disal...69 6 วันที่ผ่านมา

      ow ow kamti😂😂

  • @JaniduSR
    @JaniduSR 3 ปีที่แล้ว +62

    ඉස්කෝලෙත් physics මේ වගේ කියල දෙනව නම් මොනව කරන්න බැරිද 😮‍💨

  • @jalithabhanuka4108
    @jalithabhanuka4108 2 ปีที่แล้ว +110

    A/l ඔබතුමාගේන් ඉගෙන ගන්න තිබ්බ නම් කියලා හිතුන 🥺 සුපිරීයට ම තේරුම් කරලා දෙනවා. Physics එපා වෙලා හිටියේ දැන් නම් ආසාවක් ආවා ❤️

    • @thenextgen_
      @thenextgen_ ปีที่แล้ว +16

      physics kiyanne pattama subject ekak eka apita a/l vala uganne maha jarama vidhkt 😢

    • @prabhashwaraIROSH
      @prabhashwaraIROSH ปีที่แล้ว +9

      සිරාවටම..මේක අහද්දි ආස හිතෙනවා..එක්සෑම් මතක් වෙද්දි ලෙෆ්ට්

    • @hsgsbaqi
      @hsgsbaqi 9 หลายเดือนก่อน +1

      Ape sirnam melo rahak na physics walata thina asawa nisa subject ekanam epa wela na 💖

    • @harsaudara5276
      @harsaudara5276 8 หลายเดือนก่อน +1

      Sirama

  • @dulakshimadhubhashini6867
    @dulakshimadhubhashini6867 3 ปีที่แล้ว +374

    කතාවෙන් ඔබතුමාගෙ දැනුමෙන් අපිව පෝෂණය කරනව නිකරුනේ කාලය ගෙවපු සයිබර් අවකාශයෙන් දැනුම ගන්න තැනක් හදල දුන්නා සතියට සැරයක් අධිමාත්‍ර පෙත්තක් ගන්නව වගේ හැගීමක් ඔබතුමාට ස්තූතී💕

  • @riderd5491
    @riderd5491 3 ปีที่แล้ว +81

    ලොක්ක ඔයාගෙ වැඩ පිලිවෙලයි, සුපිරියි. ඒකට අපි ආදරෙයි ❤

  • @countryman_lk
    @countryman_lk 3 ปีที่แล้ว +28

    ක්වොන්ටම් භෞතිකවිද්‍යාව ගැන කතා කරද්දි නලින්ද සිල්වා මග ඇරෙන්න විදියක් නැහැ...ඉදිරියට බලාපොරොත්තු වෙමි. 100000 ජයවේවා

  • @SriHadaVideo
    @SriHadaVideo 3 ปีที่แล้ว +89

    Congratulations 100K ❤️

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +11

      Thank you!! Sorry for the late reply.

  • @pasindumalitha1962
    @pasindumalitha1962 3 ปีที่แล้ว +191

    උසස් පෙළ භෞතික විද්‍යාව එපාවෙලා හිටියේ ආයෙත් වැඩ පටන් ගන්න හිතුනා

  • @lochaofficial9992
    @lochaofficial9992 3 ปีที่แล้ว +192

    අයිය මෙ සීරියස් එකනම් දිගටම ඕන ඈ මැරෙනකන් ගෙනාවත් බලනවා අනිවා ❤❤

  • @dinukafernando1336
    @dinukafernando1336 3 ปีที่แล้ว +59

    අපි නොදන්නවා උනාට මෙයා අපිව මෝහනේ කරලද මන්දා... මේක කුඩුගැහුවා වගේ දැං.😜... නියම content තියෙන්නෙ... ඒ උනාට අද එක අහලා මොංගල් උනා වගේ... අර අප්පුඩිය ගහද්දි ගැස්සිලා මොකද්ද උනේ කාටද.අනේ මන්දා... වීඩියෝවක්ම නෙමෙයි... මේ කියලදෙන්නෙ ජීවිතේ... thank you so much ❤....

    • @gaminicosta
      @gaminicosta 3 ปีที่แล้ว +7

      අම්මපා .. පට්ට නාකි යො වෙලා අපි මෙතෙක් කල් මොනවද ඉගෙන ගත්තෙ කියල හිතෙනවා. එලොවටත් නෑ. මෙලොවටත් නෑ . හම්බ කරා. කෑවා බීවා. එච්චරයි. තව ඉසසරහට මේ ව බලුවම අපිට අපිම එපා වෙයි. From canada

    • @nipunmadusanka7514
      @nipunmadusanka7514 3 ปีที่แล้ว +4

      එකනම් මටත් උනා බන් උඩ ගියා 👍👍👍

    • @blackcarnage9619
      @blackcarnage9619 3 ปีที่แล้ว +1

      Me too

  • @sumedhanirmal8350
    @sumedhanirmal8350 3 ปีที่แล้ว +83

    කතා විලාශයට වශී වෙලා ඉන්න අය කෝ 😊❤️👊

  • @infocollection5834
    @infocollection5834 3 ปีที่แล้ว +81

    අභිදර්මයේ ඊලග episode එකට මේකෙන් start එකක් ගත්තා නේ හොරගෙඩියා..😁😁 ඒක නිකන්ම කිවුවොත් අපේ උන්ට මඤ්ඤං වෙනවා මේකට වඩා..ජය ජය❤️

  • @slbeats_PG
    @slbeats_PG 3 ปีที่แล้ว +202

    උදේ ඉදන් බලන් හිටිය අය කෝ බලන්න❤️❤️

    • @anymaths
      @anymaths 3 ปีที่แล้ว +2

      47/89.36/17.R3.kl.

    • @pasindu1226
      @pasindu1226 3 ปีที่แล้ว +2

      ඇබ්බැහි වීම තදටම තියේ දැන් 😁

  • @thilankadharmathissa7743
    @thilankadharmathissa7743 ปีที่แล้ว +5

    Science with Ruchira channel එකෙන් ක්වන්ටම් ගැන මූලිකම දෙයක් ඉගනගෙන මෙතෙන්ට ආවා.. ඉගනගත්ත දේ තවත් දැනගත්තා. බොහොම ස්තූති හිතන්න පුලුවන් පරාස පුලුල් කරල දෙන ඔබතුමන්ලාට respect you Randika sir and Ruchira sir

  • @sandalanka6923
    @sandalanka6923 2 ปีที่แล้ว +10

    ඇත්තටම ඒක මහ විශාල කජ්ජක්😂. පැහැදිලි කිරීමනම් අනර්ඝයි. ගොඩක් දේවල් දැනගත්තා.❤️🔥

  • @chanakajayasinghe8594
    @chanakajayasinghe8594 3 ปีที่แล้ว +40

    බලාපොරොත්තු වෙච්ච මාතෘකාව (Quantum Physics ) ආවා ❤️ බොහොම ස්තුතියි

  • @sadewlankana4699
    @sadewlankana4699 3 ปีที่แล้ว +26

    ක්වන්ටම් පිලිබදව වීඩියෝවක් කලාට බොහොම ස්තූතිය්.

  • @romwij
    @romwij 3 ปีที่แล้ว +66

    බුද්ධ ඥානය ගැන හිතාගන්ටවත් පුලුවන්ද අපිට.ඔබගේ ඉදිරිපත් කිරීම අතිවිශිෂ්ඨයි.

  • @Nandasenaa
    @Nandasenaa 3 ปีที่แล้ว +7

    මං ආසම යූටූයුබ් චැනල් එක ❤️ආදරෙයි අයියා❤️❤️සබ්ක්‍රයිබ්ලා ලක්ෂයක් ගත්ත අයියට ජයෙන් ජයම වේවා.❤️දැනුම සොයන අපි වගේ පෙරේතයන්ට ඔයා දෙවි කෙනෙක්❤️

  • @yasiruprabasitha1028
    @yasiruprabasitha1028 3 ปีที่แล้ว +28

    සාපේක්ශතාවාදය එපිසෝඩ් එකත් ඉකමනට ඕන අයියා❤

  • @westcoasttv7783
    @westcoasttv7783 3 ปีที่แล้ว +116

    අලුත් දෙයක් ඉගෙන ගන්න අපු සේටි එක සහ රාමුව ඉස්කොලෙට ලයික් එකක් 👍👍

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 11 หลายเดือนก่อน +2

    ඔබතුමාගෙ පැහැදිලි කිරීම අනර්ඝයි රන්දික අයියෙ ❤ බොහොම ස්තූතියි ❤❤

  • @rimoshanfernando4190
    @rimoshanfernando4190 3 ปีที่แล้ว +6

    විශිෂ්ට තෙරුම් කිරිමක් අයියේ ... ඔබ ඉතාමත් දක්ෂ ගුරුවරයෙක් ❤️

  • @lakinduvass8911
    @lakinduvass8911 3 ปีที่แล้ว +96

    20:59 හරියට අල්ල
    ගත්තොත් මුලු බෞද්ධ දර්ශනයම මේ පුංචි උදාහර⁣ණය ඇතුලේ තියෙනවා. ප⁣ට්ටම ලේසි තේරුම් ගන්න. ඒත් පට්ටම අමාරුයි.😌💯

    • @kalawaddaa
      @kalawaddaa 3 ปีที่แล้ว +7

      Respect

    • @cricket-xq3sd
      @cricket-xq3sd 3 ปีที่แล้ว +5

      සිරා

    • @lakinduvass8911
      @lakinduvass8911 3 ปีที่แล้ว +10

      @@kalanaillawathura7365 තේරුම් ගත් පමණින්ම රහතෙකු නොවේ. අනික රහතා මැජික් කාරයෙකුද නොවේ

    • @shanilkadilshan8279
      @shanilkadilshan8279 3 ปีที่แล้ว +7

      පුද්ගල මනසෙන් තමයි අපි මේ බලන්නෙ.එතකොට ඒ හැම තැනම තියෙන ශක්තිය මම වෙනව.
      වගේ එකක්

    • @keshandilhara8163
      @keshandilhara8163 2 ปีที่แล้ว

      E kohomada🤔

  • @nelinduherath
    @nelinduherath 3 ปีที่แล้ว +198

    The teacher who teaches life🙂

  • @prarthana9284
    @prarthana9284 2 ปีที่แล้ว +3

    ඔබතුමා කරන මේ දේ ගොඩක් වටිනවා.අද ඉන්න අපේ මිනිස්සුන්ට හර බර වචනවලින් මේ දේවල් කියලා දුන්නට තේරෙන්නේ නෑ.මේ විදිහට සරලව කරන ක්‍රමය ඇත්තටම විශිෂ්ටයි.ස්තූතියි ඔබතුමාට.🤍💜

  • @gemiya
    @gemiya 3 ปีที่แล้ว +48

    Congratulations 100k subscribers

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +5

      Thank you so much.

  • @anushkasenevirathne904
    @anushkasenevirathne904 3 ปีที่แล้ว +10

    ඔබතුමා කියන දේ යම් තරමකට තේරුණත් හොඳින් වටහා ගැනීමට ටිකක් අමාරුයි.සරලව කීමට ලොකු උත්සාහයක් දරනවා එයට ස්තූතියි .බුදුරජාණන් වහන්සේ භාවනාවේ ම මේ දේවල් අවබෝධ කරගන්න ඉඩ දුන්නේ මේ නිසා වෙන්න ඇති .අප සියලු දෙනා වෙනුවෙන් වෙහෙස වීම ගැන අපගේ අවංක ස්තුතිය පුදකරමි !!!.

  • @anuruddabandara776
    @anuruddabandara776 3 ปีที่แล้ว +95

    Video එක ඉවරවෙන්ටත් කලින් අයියා වෙනුවෙන් (රාමුව) වෙනුවෙන් comment එකක් දාන අය කො.....

  • @nilukprabash9726
    @nilukprabash9726 3 ปีที่แล้ว +2

    තවත් එක සමාන්තර ලොවක මම... අම්මෝ...... අනන්ත මාතෘකා තියනව.. නියමයි දැනුම ලබා දීම..❤️🙏

  • @shaamalsenevirathne9870
    @shaamalsenevirathne9870 3 ปีที่แล้ว +27

    This brilliant...after reading Pale blue Dot I watched everything that related to Astrophysics and relativity...and to see this.,I'm really proud as a Sri lankan...this is what we need this is what Sri Lanka youth need..this how Sri Lanka education should be..not boring but interesting... Please continue this...

  • @DinesH98
    @DinesH98 3 ปีที่แล้ว +13

    උදේ ඉදන් බල බල හිටියේ ❤️❤️ එච්චරටම ඇබ්බැහි වෙලා මේකට

  • @arosh.akalanka
    @arosh.akalanka 3 ปีที่แล้ว +43

    Physics මෙච්චර කල් A/L විභාගෙට විතරයි ඉගෙන් ගත්තේ.. මේකෙන් පස්සේ නම් ඒක මීට වඩා ආසවෙන් ඉගෙන ගන්නවා.. thank u aiye ❤

    • @sudeepakaumadi1859
      @sudeepakaumadi1859 11 หลายเดือนก่อน

      ඇත්තටම ❤️‍🔥

  • @gayan6100
    @gayan6100 3 ปีที่แล้ว +3

    මම ඔයාගෙ වීඩියෝ බැලුවෙ අද. ඇත්තටම මේක දැනුම බෙදන උල්පතක් වගේ. අපි ඇඳ උඩට වෙලා, පුටුවෙ වාඩිවෙලා නිදහසේ මේ වීඩියෝ බැලුවට මේ දැනුම හොයාගන්න, ඒ වගේම අපිට ලස්සනට ඉදිරිපත් කරන්න ඔයා කොච්චර මහන්සි වෙනව ඇතිද කියල හිතුන. ගොඩක් ස්තුතියි අයියෙ මේ හිස් වෙලා තියෙන හිස් දැනුමෙන් පුරවන්න දරන වෑයමට ❤️❤️

  • @No1inworl
    @No1inworl 3 ปีที่แล้ว +4

    අනේ තට්ට මාමෙ ඔයාගෙ video නම් මරැ හොදෙ😁😁😁😁

  • @trevorkumar
    @trevorkumar 3 ปีที่แล้ว +79

    ක්වොන්ටම් වල එන ශක්ති,අංශු ස්වභාවය ත්, අභිධර්මයේ කුඩාම අංශුව වන රූප කලාප සෑදී ඇති ශක්ති 28 ත් අතර සම්බන්ධය දැකපු අය මේ කොනට එන්න, 😊. අති විශිෂ්ඨයි....

    • @thilinamunasingha2682
      @thilinamunasingha2682 3 ปีที่แล้ว +6

      Athi nathi vena seen eka needa machan. Atteth naha natteth naha kiyala බුදුන් kiuva de tamay neda?mata loku vachana terennaha machan eka neda?

    • @trevorkumar
      @trevorkumar 3 ปีที่แล้ว +2

      @Ramuwa ඔව් ඒ වගේ දෙයක් තමා, රන්දික මහත්තයා මොකද හිතන්නෙ 🤔

    • @trevorkumar
      @trevorkumar 3 ปีที่แล้ว +2

      @oscar ow e aiya nitharama e danum පද්ධති wena wenama dakinn kiynwa.

    • @healthylifestyle7535
      @healthylifestyle7535 3 ปีที่แล้ว +3

      @@trevorkumar It seems as if you are trying to interpret buddhism using quantum physics, if I am not mistaken . But when I see your comment I could see that you are talking with a predetermined state of mind. Sometimes what we see is what we want to see and not the actual facts. Don't try to condense buddhism in such a way. May you attain the wisdom needed to see the truth....🤝

    • @trevorkumar
      @trevorkumar 3 ปีที่แล้ว +1

      @@SUN-kc9zy මගේ මතයද සම්ප්‍රදායික නොවන්නේ

  • @adithyamadugalla2758
    @adithyamadugalla2758 3 ปีที่แล้ว +103

    මන් 7 වසරේ ඉදන් වගේ quantum machines ගැන ඉගෙන ගන්න පටන් ගත්තෙ. quantum machines කියන්නේ සම්පූර්ණනේම අපේ බෞද්ධ දර්ශනය කියලා මට හිතුනේ ගොඩක් ගැඹුරට එක හදාරන කොට තම. එ වෙනකන් මන් කිසිම ආගමක් ගැන විශ්වාසයක් තිබ්බේ නැ............quantum machine වල සමහර කරුණු ගොඩක් බෞද්ධ දර්ශනය තුළ ගොඩක් hondta පැහැදිලි කරලා තියෙනවා ගොඩක් ගැඹුරින්...... ඔයාට සුබ ගමන් අයියා දිගටම කරගෙන යමු

    • @Civildaily7
      @Civildaily7 3 ปีที่แล้ว +36

      එකගයි❤️ නිවැරදි වෙන්න ඕන මෙහෙම.බුදුදහම විද්‍යාවෙන් පැහැදිලි වෙනව නෙමෙයි. විශ්වයේ ඇත්තටම සිදුවන දේ බුදුදහම අව්රුදු 2500කට කලින් කියපු දේ බටහිරයන් හොයාගනිමින් සිටිනවා.චතුස්කෝටික චින්තනයෙන් හිතුවොත් විතරයි මේවා තේරුං ගන්න පුලුවන්

    • @adithyamadugalla2758
      @adithyamadugalla2758 3 ปีที่แล้ว +6

      @@Civildaily7 thanks මාගෙ වරද පෙන්නුවා ට

    • @rumie9991
      @rumie9991 3 ปีที่แล้ว +1

    • @Civildaily7
      @Civildaily7 3 ปีที่แล้ว +11

      @@adithyamadugalla2758 ඉන්දිකගේ ෆෑන් බේස් එක මරු. නලින්ද සිල්වා අවෘදු 30ක් තිස්සෙ කියන දෙයක් මෙයා ඊට වඩා වැඩි පිරිසකට සරලව තේරුං කරවන්න උත්සහ කරනව කියල මට තේරෙන්නෙ. ඔයාගේ අදහසටත් ගොඩක් ගරු කරනවා.දිගටම බුදු දහම ගැන ඉගනගන්න❤️

    • @lgsg9357
      @lgsg9357 3 ปีที่แล้ว +6

      එකඟයි. ඒත් බුදුදහමේ දර්ශනයක් නෑ නේද? ප්‍රත්‍යක්ෂයෙන් දුටු දේ පමණයි දෙසුවේ. අද දර්ශණය හෙට වෙනස් වෙනවා නේද? දර්ශණය ලබා ගන්නේ පසීිඳුරන්ගෙන්. එය තමයි අනිත්‍ය.

  • @thisarasandaruwan799
    @thisarasandaruwan799 3 ปีที่แล้ว +6

    ඔන්න 100000 සම්පූර්ණ උනා හදවතින්ම ආඩම්බරයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @saumyedileep768
    @saumyedileep768 3 ปีที่แล้ว +11

    අයියේ.. බුදුහාමුදුරුවෝ විශ්වය ගැන දේශනා කරලා තියෙන දේවල්, ඒ වගේම බුදුහාමුදුරුවන්ගේ හැකියාවන් ගැන විස්තරයක් කරන්නකෝ වීඩියෝ එකකින්..
    ආදරනීය ඉල්ලීමක්.....

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 3 ปีที่แล้ว +22

    තේරුම් ගන්න අමාරු උනත් මම ආසම විෂයක්.. ඔයා කරන සේවයට හිස නමා ගරු කරන්ව... 🙏 ඇත්තටම කියන්න තියෙන්නෙ බුදුරජාණන්වහන්සේගේ මේ හැමදේම අවබෝධ කරල ඉවරයි කියල.. ඒත් ලෝකෙ මිනිස්සු පිලිගන්න තවම ලෑස්ති නෑ ... රන්දික ගුරුතුමනි ස්තුතියි .. reply එකක් ඔනේ....😇

  • @yurandesilva5720
    @yurandesilva5720 3 ปีที่แล้ว +38

    උදේ ඉඳන් vidio එක එනකම් බලාගෙන හිටියේ... 💪🖤

  • @s.k.k8091
    @s.k.k8091 3 ปีที่แล้ว +30

    කෝච්චියේ යන ගමන් උඩ පැන්නම ආපහු එතනටම වැටෙන්නෙ ඒ වෙලාවෙ කෝච්චියේ ප්‍රවේගයයි අපේ ප්‍රවේගයයි එක සමාන නිසා....අපිට ටිකක් වෙලා උඩ ඉන්න පුලුවන් උනානං කෝච්චියේ ප්‍රවේගෙට වඩා අපේ ප්‍රවේගය අඩු වෙලා ටිකක් එහාට වැටෙන්න තිබ්බා 😃😃

    • @nethminiwickramarathna402
      @nethminiwickramarathna402 3 ปีที่แล้ว

      Ow bn.mmth hthuve ek .lesine ek phdilikrgnn ek

    • @akilaprabodhana5925
      @akilaprabodhana5925 3 ปีที่แล้ว +2

      oya kocchiye wahale uda idan uda pennoth??

    • @pissuaachii8096
      @pissuaachii8096 3 ปีที่แล้ว

      @@akilaprabodhana5925
      Athule pannath eliye pannath wenne ekama deyak

    • @akilaprabodhana5925
      @akilaprabodhana5925 3 ปีที่แล้ว +5

      @@pissuaachii8096 වැරදී. හොයල බලන්න. පද්දතියෙ ඇතුලෙදි බලපාන භෞතික තත්ත් එලියෙදි වෙන්ස්. කෝව්චියෙ ඇතුලෙදි වාතයෙ බලපෑමක් නෑ... මෙතන ප්‍රව්වේග සමාන වීමක් හින්ද වෙන දෙයක් නෙමෙ. කෝච්ව්වියෙ ඇතුලෙදි අපිත් ඒ පද්දතියෙම කොටසක්. ටිකක් හොයල බලන්න

    • @chamindaweerasingha2236
      @chamindaweerasingha2236 3 ปีที่แล้ว +1

      ඔයා හරි .ඇතුලෙදි සහ පිටත දි වෙනස්.නමුත් මම හිතන්නේ නම් ඒ අපිත් පද්ධතියේ කොටසක් නිසා නෙවෙයි .ඒ සිද්ධාන්තය තාම නිවැරැදිව හදුනාගෙන නැහැ කියල

  • @t.mahindasuwaris4109
    @t.mahindasuwaris4109 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @saseenshanka5292
    @saseenshanka5292 3 ปีที่แล้ว +17

    කොහොමද පටන්ගද්දි විශයේ පරතෙරටම ගිය අයට දීපු advice එක 😉
    Quantum physics second episode එකක් අනිවාර්යයෙන් ඕනෙ අයියෙ

  • @pradeepmadusanka7758
    @pradeepmadusanka7758 3 ปีที่แล้ว +748

    සතියකට වීඩියෝ 2 ක් වත් ඕනෙ කියන අය කො🤟♥️

    • @cemispiris2039
      @cemispiris2039 3 ปีที่แล้ว +43

      පුළුවන් නම් හොදයි.ඒත් මෙතුමන්ට එහි අසීරු බවක් ඇතැයි කියල මං හිතනවා.ඔහුගේ ප්‍රකාශන මගින් ඒක මට තේරිලා තියෙනවා සහෝදරයා .

    • @lahiru-madushan
      @lahiru-madushan 3 ปีที่แล้ว +26

      @@cemispiris2039 එය නිසැකය.ඔහුගේ කතාමාලාව දෙස සවන් යොමා බලන කල මටත් එවැනි හැගීමක් ඇතිවූ අතර එමනිසා ඒ ගැන ඇසීමට උත්සාහ නොකර සිටීමට අදහස් කලෙමි.

    • @lahiru-madushan
      @lahiru-madushan 3 ปีที่แล้ว +15

      @𝐩𝐞𝐭𝐡𝐭𝐡𝐚 එයාට වෙලාව නැතුව ඇති වැඩත් එක්ක 💙

    • @ChandimaChathura1990
      @ChandimaChathura1990 3 ปีที่แล้ว +31

      ඕන නැහැ. ඔහුට එක අමරුයිනේ. එකෙක්වම මරණ කන්න හදන නැතුව ඔහු අරන් දුන්න බැටන් එක අරන් හැමෝම තනිවම දුවමු. තමාගේ සොයාබැලීම් තනිවම කරගමු.

    • @yTAnuththara
      @yTAnuththara 3 ปีที่แล้ว +7

      එතුමාගේ vadath ekka sathiyata dekak amarui

  • @imeshiduranga9029
    @imeshiduranga9029 ปีที่แล้ว +1

    ඇත්තෙන්ම ඔබතුමා ශේෂ්ඨ ගුරුවරයෙක් සෑම දෙනටා තෙරුම් ගත හැකි ලෙස ඉතා සංකීර්ණ සංකල්පය සරලව පහදා දෙනවා
    ඇත්තෙන්ම ඔබතුමා මගෙ රටට,ජාතියට සම්පතක්.
    ඔබතුමා කිසිදෙයක් බලාපොරොත්තු නොව් මෙ කරන මෙහෙවරට හරිම අඩම්බරයි.
    ඔබ තුමට තෙරුවන් සරනයි.

  • @explorationofastronomy6466
    @explorationofastronomy6466 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබතුමාට ❤☀️

  • @ayeshmanthaillangasinghe4667
    @ayeshmanthaillangasinghe4667 3 ปีที่แล้ว +82

    Nobel prize winner Feynman said, “I think I can safely say that nobody really understands quantum mechanics,”

  • @shirankaxpress769
    @shirankaxpress769 3 ปีที่แล้ว +81

    මුහුදු යන්න බෝට්ටු හදන කට්ටිය කෝ. මුහුදු කතාව තේරුන් නැති කට්ටිය ට විනාඩියක නිශ්ශබ්දතාවයක්

    • @braveheart_isuru
      @braveheart_isuru 3 ปีที่แล้ว +3

      භාවනාව

    • @sir_lk6992
      @sir_lk6992 3 ปีที่แล้ว +2

      Sirawata

    • @chathukajayasekara9879
      @chathukajayasekara9879 3 ปีที่แล้ว +6

      මුහුදු යන්න අමාරුයි බෝට්ටුව stable නෑ 🤔

    • @gaminicosta
      @gaminicosta 3 ปีที่แล้ว +4

      අපි අපේ ගමන යමු. අපි ව විනාශ කරන්නේ අපේම අය සුලුතරයක් තමා. ඇත්තටම මොකක්ද ඒ බෝට්ටු කථාව. මං හිතන්නෙ රන්දික පදිංචි ලංකාවේ නොවේ... නියම ගුරෙක්. මොලේට වදිනවා කීන් කීන් ගාන්න.so interesting.

  • @daddysdays
    @daddysdays 3 ปีที่แล้ว +2

    බොහොමත්ම ස්තූතියි මේ වගේ දැනුමක් අපිට දෙනවට. ආයෙ ආයෙ බලනව මේවා දවස ගානෙ

  • @pramudpasqual5398
    @pramudpasqual5398 2 ปีที่แล้ว +2

    මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදියට මේ දේවල් ඉගෙනගන්නව අවුරුදු දෙකක් වගේ තිස්සෙ දැන්. නමුත් අද දැක්ක මේ දේවල් වෙනම කෝණෙකින්. Just wow 👍🎉️

  • @sachindanaveen1263
    @sachindanaveen1263 3 ปีที่แล้ว +84

    In my life, maths is the most irritating and boring subjects. But now maths becomes my hobby. Thanks Raamuwa

  • @amilaanuruddha9350
    @amilaanuruddha9350 3 ปีที่แล้ว +22

    19.52
    ඇත , නැත , ඇත මෙන්ම නැත , ඇත්තේද නැත්තේද නැත..
    බුදුන් වහන්සේ බාවිත කල තර්කන ක්‍රමය කියල කියවල තියනව..

    • @d.gpabasaragayathra2138
      @d.gpabasaragayathra2138 3 ปีที่แล้ว

      Evani darma deshana athulath grantha keepayak kiyanna ,mn eva kiyavala na.,

    • @100mcreations6
      @100mcreations6 3 ปีที่แล้ว

      @@d.gpabasaragayathra2138 අභිධර්මය තුළ තියෙනවා

  • @vinombandara3326
    @vinombandara3326 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති ගුරුතුමා හැම දෙම ගැන කියලා දෙනවට ❤️🌿

  • @mkseries3035
    @mkseries3035 3 ปีที่แล้ว +27

    ඕනම දෙයක් ඉක්මනට ඉගෙනගන්න විදිය ගේන්නකො සර්.
    සර් කීවා භාශාවක්(English) ඉක්මනින් ඉගෙනගන්න විදිය කියල දෙනව කියල 🙏

  • @DEVILSMOK
    @DEVILSMOK 3 ปีที่แล้ว +16

    හිටියෙ clz එකක. මේක දැක්ක විතරයි ඒක නවත්තල මේකට ආව😅😅❤️❤️

  • @indikakalum5441
    @indikakalum5441 3 ปีที่แล้ว +26

    මේ ලොව සිටින මහා වියතුන් සමහ සසඳන කල මගේ දැනුම කෙතරම් කුඩාද,මෙම විඩියෝව නැරඹූ පසුව එම කුඩා දැනුම පුලුල් කරගැනීමට ඉතා විශාල පෙරේතකමක් ඇති වුනෙමි.ඒ පෙරේතකම ඇතිකල ඔබට මගේ ප්‍රනාමය ..🙏🙏🙏

  • @billiebillie5381
    @billiebillie5381 3 ปีที่แล้ว +9

    Millennium ප්‍රශ්න 7 ගැනත් වීඩියෝ එකක් කරමුකෝ අයියෙ!❤️
    වීඩියෝ එක සුපිරි...!!!🤘

  • @GirayaVideos
    @GirayaVideos 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි..

  • @rohandiaz6003
    @rohandiaz6003 3 ปีที่แล้ว +8

    සිංහල භාෂාවෙන් quantum p6 ගැන අහන්න ලැබුන සුපිරිම පැහැදිලි කිරීමක්. ඉදිරියටත් මේ සම්බන්ධයෙන් වීඩියෝවක් ඉක්මනින්ම බලාපොරොත්තු වෙනව.

  • @kithminaweerasinghe4857
    @kithminaweerasinghe4857 3 ปีที่แล้ว +12

    ‌රිචඩ් ෆ‍යින්මාන්(භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාග ලාභී)නම් කිව්වේ ක්වොන්ටම් භෞතිකය කාටවත් (බටහිර) තේරෙන්නේ නෑ කියලා .එහෙම කිව්වේ බටහිර විද්‍යාවේ සහ බටහිර ගණිතයේ න්‍යාය ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යාය නිසා.ඒ න්‍යායේ කියැවෙන්නේ යම් A ප්‍රස්තූතයක් සත්‍ය නම් නොම A ප්‍රස්තූතය අසත්‍ය බව හා යම් A ප්‍රස්තූතයක් අසත්‍ය නම් නොම A ප්‍රස්තූතය සත්‍ය බව.ඒ න්‍යායයෙන් ද්විත්ව සිදුරු පරීක්ෂාව තේරුම් ගන්න බෑ.නමුත් චතුස්කෝටික න්‍යාය යොදාගෙන පුළුවන්.එහි යම් A ප්‍රස්තූතයක් සත්‍ය නම් නොම A ප්‍රස්තූතය අසත්‍ය බව,යම් A ප්‍රස්තූතයක් අසත්‍ය නම් නොම A ප්‍රස්තූතය සත්‍ය බව මෙන්ම A හා නොම A ප්‍රස්තූතය යන දෙකම සත්‍ය මෙන්ම A හා නොම A ප්‍රස්තූතය යන දෙකම අසත්‍ය වන අවස්ථා ගැන කියැවෙනවා.සිංහල බෞද්ධයන් නිවන් අවබෝධ කරන තෙක් භාවිත කරන න්‍යාය තමයි චතුස්කෝටික න්‍යාය(මේ න්‍යාය ගැන අවබෝධයක් දේවානම්පියතිස්ස රජුට තියෙනවාද කියන එක පරීක්ෂා කරන්න තමයි මිහිඳු හිමි නෑදෑ ප්‍රශ්නය යොමු කළේ) .මගේ අදහස නම් ක්වොන්ටම් භෞතිකය ඉදිරියේදී වර්ධනය වන්නේ සිංහල බෞද්ධයන් අතින් බව.ඒත් මේ සියලු න්‍යායන් මෙන්ම සියලු දැනුම අපේ නිර්මාණ/සංස්කරණ බව අමතක කරන්න එපා.අවිජ්ජා පච්චයා සංඛාරා.අවිද්‍යාව නැති කිරීමට උත්සාහ කරන එක නුවණට හුරු යැයි සිතෙනවා.තෙරුවන් සරණයි!

    • @todilan
      @todilan 3 ปีที่แล้ว

      මට මේ comment ඵක තෙරෙන්නෙ නෑ නෙ 👽👽

  • @fairmetefairmete4766
    @fairmetefairmete4766 3 ปีที่แล้ว +1

    බලාපොරොත්තු වුනු ආසම video එකක්.
    ඔයාට පින්සිද්ධ වෙන්න ඕනේ ඇත්තමයි.🙏🙏❤️❤️❤️❤️

  • @thelifepack9777
    @thelifepack9777 3 ปีที่แล้ว +2

    වාව් ගොඩක් තෑන්ක්ස් අයියේ👍 ඒ වගේම 100k වලට අපෙන් සුභ පැතුම්😍

  • @dilstudio3187
    @dilstudio3187 3 ปีที่แล้ว +10

    බුදුහාමුදුරුවෝ උගන්නන එක දෙයක් මතක් කරනවා..... ඔබ ඉස්සරහ තියෙන කෝප්පය ඇත්තටම ඔතන නෑ....❤️

    • @wmsbandara6993
      @wmsbandara6993 10 หลายเดือนก่อน +1

      ඇත්තෙන්ම කෝප්පය එතන තියනවා කියලා කියන්නත් බැහැ නෑ කියලා කියන්නත් බැහැ.
      මොකද තියෙනවා කියලා කිව්වත් නිරීක්ෂකයෙක් ඉන්නවා නැහැ කියලා කිව්වත් එතන නිරීක්ෂකයෙක් ඉන්නවා.

  • @lakshithamaduranga4348
    @lakshithamaduranga4348 3 ปีที่แล้ว +16

    භෞතික විද්‍යාව පිළිබඳ ඉතා සරල හෝ පැහැදිලි කිරීමක් මිනිස්සුන්ට දීමට ගත්ත උත්සහය ගැන සතුටුයි.මොකද මේ කියපු ඉතා මූලික මට්ටමේ විද්‍යා දැනුමක්වත් නැතුව විද්‍යාව ගැන මතිමතාන්තර හදන මිනිස්සු ලංකාවේ ඉන්නේ.

  • @vihariadhikari3114
    @vihariadhikari3114 6 หลายเดือนก่อน +3

    1.බෝලය - පොලවෙන් ඇතිවෙන ඝර්ශන බලය, පොලවේ ගැටීම නිසා පොලවෙන් ඇතිවන ප්‍රතික්‍රියාව හා ගුරුත්වාකර්ෂණ බලපෑම
    2.කෝච්ච්ය -
    කෝච්චිය ඒකාකාර ප්‍රවේගයෙන්නම් ගමන් කරන්නේ - කතිරය මත
    ත්වරනයෙන්නම් යන්නේ - කතිරයට පිටුපසින්
    මන්දනයෙන්නම් - කතිරයට ඉදිරියෙන්...
    3.ඇවිදීම - අපිට පේන්නේ නැති උනාට විනාඩියකට පෘථිවිය පරිභ්‍රමනය විමක් තියෙනවා.. ඒ අගය නම් මට මතක නෑ.. ඒක නිසා අපි ඇවිදිනවා හා සමානවම පෘථිවිය ආපස්සට ගමන් කිරීමක් සිද්ද වෙනවා.. 🙃

  • @kalindukassapa
    @kalindukassapa 3 ปีที่แล้ว +2

    රසායන විද්‍යාව ගැනත් යම් කිසි පැහැදිලි කිරීමක්, එහි ප්‍රායෝගික භාවිතය ආදිය ගැනත් පුංචි video එකක් කරන්න පුලුවන් නම් මාර වටිනව අයියේ😍❤️❣️👌

  • @shehanindrajith971
    @shehanindrajith971 3 ปีที่แล้ว +6

    දැන්නම් ඇබ්බැහි වෙලා ඉන්නේ. මට නම් වීඩියෝ එක මදි වගේ. වෙලාව ගියා ඉක්මනට. 😍😍🔥

  • @DineeZ
    @DineeZ 3 ปีที่แล้ว +13

    මොල ගෙනාපු...නැව❤😍

  • @udayarukshan629
    @udayarukshan629 3 ปีที่แล้ว +1

    ජයවේවා ! දිගටම ඕනී.

  • @prasadsuranga1804
    @prasadsuranga1804 3 ปีที่แล้ว +1

    Suba pathum 100k.

  • @shashikalavithanage128
    @shashikalavithanage128 3 ปีที่แล้ว +8

    *අලෝක තරංග -අංශු දෛවතය 😍
    *Double slit experiment 😍
    *තරංග අධ්ස්ථාපනය😍
    *නිරෝධන රටා 😍
    *චතුශ්කෝටිකය😍
    (ඇත්තේද නැත,නැත්තේද නැත)
    මට නම් හිතෙන්නෙ හැමදේකම දෙපැත්තක් තියෙනවා.
    ඒ වගේම සමාන්තර විශ්වයන් කතාවත් හරි වගෙ..(කැතෝඩ කිරණ හොයාගත්තම පදාර්ථය උදාසීන නිසා නාළ කිරණ තියෙන්න ඕන කියලා හිතුවා වගේ ..)
    මාත් හිතන්නෙ අපි උදාසීනයි.අපි දන්නෙ අපේ භෞතිකපැත්ත විතරයි..මේ දේකේම මැද ..ඒක හොයන එක තමයි අරමුණ(අපි සම්භාව්‍ය භෞ.වි ඔබ්බට යා යුතුයි❤ )

  • @samycool2913
    @samycool2913 3 ปีที่แล้ว +18

    ලබන සතියේදී 100K Subscribed විඩියෝ එකෙන් හම්බුවෙමු.🎊️🎉️
    ජය වේවා රන්දික අයියෙහ්..♥😎✌️

  • @ishankavindu
    @ishankavindu 3 ปีที่แล้ว

    මාරම දැනුමක් ලබන්නෙ එක වීඩියෝ එකකින් .keep it up brother ❤️

  • @piyasanka
    @piyasanka 3 ปีที่แล้ว +1

    නියමයි 👍

  • @thisarasandaruwan799
    @thisarasandaruwan799 3 ปีที่แล้ว +3

    මම දැනට දැකපු ලංකාවේ number 1 චැනල් එක ආඩම්බරයි 100000 තව පොඩ්ඩයි

  • @thimira1521
    @thimira1521 3 ปีที่แล้ว +40

    අපරාදෙ A/L කාලෙ අයියගෙ motivation තිබ්බනම් physics වලට මොකක් හරි කරගන්න තිබ්බ😅💔

    • @wnpprasad8088
      @wnpprasad8088 3 ปีที่แล้ว

      අනිවා pysics නිසා තමා ෆේල් වුනෙ

    • @sanjuwamobile9418
      @sanjuwamobile9418 3 ปีที่แล้ว

      Ow

    • @novasmith2005
      @novasmith2005 2 ปีที่แล้ว +1

      Mata hithena widihata Demapiyan lamainge results gana salakili wenawa wagema, gurudegeguru rasweem walata gihin enawa wagema, thamange lamaya igena ganna subjects uganwana guruwaru padam rasawath widihata uganwanawada kiyala soyala balanna one,hondata iganweemai asa hithena widihata iganweemai dekak, ehema una nam tharangeta marks danna pirusakuth bihi wen na, lamai subjects adu marks ho fail wen na, asawen idiri lokedi me dewal use karana hati Danna lamun bihi wenne. Man commerce Kara kenek me topic eka witharai search Kare Dana ganna, harima lassanata hari asa hithena widihata theruna. Hari dukai neerasata ugan wapu samahara guruwaru mathak weddi.physics amaru athi ath me wage uganwana guruwaru munagasunoth ehema wena ekak na sure.

  • @lanature_____4969
    @lanature_____4969 3 ปีที่แล้ว +1

    Subcribers 100k Gaththa ikmanata. Mn oyage video ada balanna gaththe ethakota thibbe 99.9k Dn 100k. Congratulations aiye. Ekadigatama oyage videos beluwa.

  • @sircyril6902
    @sircyril6902 3 ปีที่แล้ว +3

    An excellent explanation of a profound theory in a simplified layout…..Love your skills!
    Well done again malli👌

  • @emanside3519
    @emanside3519 3 ปีที่แล้ว +53

    භෞතික විද්‍යව හදාරන කොල්ලෙක් තමයි මාත්😊😏

    • @d_crapper5362
      @d_crapper5362 3 ปีที่แล้ว +1

      ලේසිද ඉතින්😌

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว +3

      @@d_crapper5362 ආසාවෙන් කරනවනන් ඕනදෙයක් ලේසියි bro🙂

    • @shehanindrajith971
      @shehanindrajith971 3 ปีที่แล้ว +1

      උසස් පෙළ භෞතික විද්‍යාව 😁. පදාර්ථය හා විකිරණ පාඩමෙ ටිකක් තීනෝ

    • @seshandivantha3560
      @seshandivantha3560 3 ปีที่แล้ว +3

      @@shehanindrajith971 ayeth ahala💥.A/L walata science kale hoda welwata😌

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว

      @Nisal Kumudhitha A/L😊

  • @ashangunawardhana6427
    @ashangunawardhana6427 3 ปีที่แล้ว +28

    සත්වයෙක් පුද්ගලයෙක් ඇත්තෙද නැත නැත්තේද නැත 🙏 - බුදුන්වහන්සේ -

    • @SUN-kc9zy
      @SUN-kc9zy 3 ปีที่แล้ว +1

      අනේ අඩෙ මට ඕක පැහැදිලි කරලා දීපන් කෝ ටිකක් plz

    • @lakshithamaduranga4348
      @lakshithamaduranga4348 3 ปีที่แล้ว +2

      විද්‍යාව , බුදු දහම සම්බන්ධ කරන්න උත්සහ ගන්න එපා බන්.ඔයා ඔය හිතන දේ නෙමෙයි ක්වොන්ටම් භෞතිකයේ කියන්නෙ.බුදුදහමෙහි ගොඩක් දේ ඒ කාලෙට ගැලපෙන විදිහට දේශනා කරපු දේවල් ත්‍රිපිටකය ලියවුනෙත් ඉතා මෑත .ඇත්ත බුදුදහමට සෑහෙන වෙනස් වෙන්න පුලුවන් අපි ඉගෙන ගන්න දේ.අනික බුදුදහමෙහි ප්‍රධාන තැනක් දීලා තියෙන්නේ යහපත් ජීවිතයකට අවශ්‍ය දේ.ඒවා පිලිපැදගෙන ජීවිත් වෙන්න.

    • @ashangunawardhana6427
      @ashangunawardhana6427 3 ปีที่แล้ว

      @@lakshithamaduranga4348 සම්බන්ධ kireemak newei dahama igana gattama galapeem penwaa..oya oken kiyanna hadanne budu dahama thynne jeewithe hadaganna witharai kyla mchn mma ona na randika aiyagenma puluwannm ahpn..natnm oya dekama igana ganna..dharmaya පුහුණු karala balanna..ත්‍රිපිටකය ගැන කියල වැඩක් නෑ මොකද මම දන්නව ඔබ එහි පිටුවක්වත් කියවල නෑ කියලා..

    • @helapura-3833
      @helapura-3833 3 ปีที่แล้ว +4

      @@lakshithamaduranga4348 බුදු දහම තුල තියෙන දේ ගැන ඔයාට අවබෝධයක් නැතිව අඇති ..බුදු දහම දේශනා කරලා තියෙන්නේ යහපත් සමාජ ජීවිතය ක් පවත්වාගෙන යන්න නෙවෙයි ..ඒකෙ තියෙන්නේ මේ ලෝකය හා සත්වයා පවතින්නේ ඇයි කියල පැහැදිලි කරන්න..ඒ වගේම ඒ ලෝකය නැවත නැවත ඇති වීම නවත්තල භව නිරෝධය කරන්නේ කොහොමද කියල මාර්ගය පෙන්වන්න

    • @ashangunawardhana6427
      @ashangunawardhana6427 3 ปีที่แล้ว +1

      @@SUN-kc9zy mma පැහැදිලි karanawata wada oka hondata thynawa පරමත්ත ධර්ම ගැන රන්දික සහෝදරයා කල වීඩියෝවෙ..මමත් තවමත් අද්‍යනය කරමින් පවතින නිසා මගේ වැරදි තියෙන්න පුලුවන් මිත්‍රයා..❤️

  • @kanthikumuduni7584
    @kanthikumuduni7584 3 ปีที่แล้ว +2

    Thanks

  • @sameerawanniarachchi590
    @sameerawanniarachchi590 ปีที่แล้ว

    බොහොම වැදගත්. රාමුව කියන්නෙ UTUBE තුල මම දකින වැදගත්ම චැනලයක්. ඔබතුමාට බොහොම ස්තූතියි. හැම එපියකටම පස්සෙ පැය ගණන් දවස් ගණන් කල්පනා කරන්න දේවල් මට තියෙනවා 👍

  • @sudhammakundasale9825
    @sudhammakundasale9825 3 ปีที่แล้ว +8

    ආසම මාතෘකාවක්...අයියේ බුදු දහමේ එන අනාත්ම ස්වබාවය ගැන පැහැදිලි කරන්න...විඩ්යෝ එකකින්...ඒත් ඒක බුදු දහම නමින් ආරම්බ කරන්න එපා.

  • @user-fe4bq3vd3v
    @user-fe4bq3vd3v 3 ปีที่แล้ว +17

    2:59 කෝච්චියෙන් උඩ පනිද්දී , කෝච්ච්යේ ඒ වෙලාවේ යන වේගය උඩ පනින මනුස්සයටත් ලැබෙනවා

  • @tharukashehan4398
    @tharukashehan4398 3 ปีที่แล้ว

    ගොඩක් හොදට පැහැදිලි කිරීමක් කලා බොහෝම ස්තුතියි ❤️

  • @poojitharanasinghe2965
    @poojitharanasinghe2965 2 ปีที่แล้ว

    Kiyanna wachana ne niyamai. Obata jayen jaya

  • @Damithanuwanweerarathna
    @Damithanuwanweerarathna 3 ปีที่แล้ว +9

    ක්වොන්ටම් සුපර් පොෂිශන් එක චතුස්කෝටික තර්කනයට දාපු විදිහ නම් මරැ ...😁

  • @thusharasandeepa3245
    @thusharasandeepa3245 3 ปีที่แล้ว +10

    සාපේක්ශතාවාදය ගැන පුලුල් විඩියෝ එකක් ඕනී ❤️🙂

  • @hirunie
    @hirunie ปีที่แล้ว +2

    මම interstellar බලන්න කලින් රාමුවේ review ‍ එක බලලා movie එක බැලුවේ. දැන් මං මේ දේවල් ගැන මා curious.අපේ පාස්ල් පද්ධතියෙන් විද්‍යාව එපා කරවලා තියෙන්නේ. භෞතික විද්‍යාව කොච්චර රහ විශයක් ද කියලා හිතෙනවා රාමුව නිසා ❤️ බොහොම ස්තූතියි ඔබතුමාට. ❤️