Breaking Bad ගැන කිව්ව දේ නම් ඇත්ත. ආයෙ කතා දෙකක් නෑ සුපිරියක්. Season එකෙන් season එක Walter White ගෙ character development එක 👌තාමත් Top 10 TV Shows of All Time වල උඩින්ම වගේ තියෙන එක පුදුමයක් නෙවෙයි 🙂🤟
This is the first comment I post on this channel, but I was following you from the beginning. I want to give my best regards and hat off for the effort you put into this channel and bring this interesting information to the table. I feel you are filling the gap, which was there for a long time in Srilanka society! Again thank you so much Randika brother and keep up your good work!!!
Abirahas gaweshanaya kiyana chAnal eke me gana video ekak thibuna..bohoma sthuthi obathumata me gana video ekak karapu eka gana mokada meka godak ya wiswasa kala❤️
🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
My Corporate Training Programs - intellectii.global/training-programs/
New Website - intellectii.global
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
මගේ අනිත් TH-cam නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe
🚀 ------------------------✴--------------------------- 🚀
ලංකාව තුල ගණිතය අසමත්වන ලමුන් වැඩි අතර .මෙය අනිත් රටවල් සමග බලනවිට ඉතා වැඩි අගයකි.පුලුවන් නම් වෙනත් රටවල් විසින් ගණිතයට දුර්වල ලමුන් සදහා භාවිතාකරන ක්‍රම සහ විදි ගැන වීඩියෝ එකක් කරන්න. ඔබ තුමාට ගොඩාක් පින් .
ගොඩක් වටින අදහසක්👍
එක ඇත්ත.
ඇත්තටම ඒ වගේ video එකක් වටිනවා..👍♥️
ඒක නම් වටිනවා සර්👌❤️
ගණන් උගන්වන විදිහේ වෙනසක් වෙන්න ඕන සහෝදරවරුනි. ඒ විතරක් නෙමෙයි Syllabus එක අනුපිළිවෙලට හැදෙන්න ඕන!
2027 තනිවු පුද්ගලයෙකු පිලිබද කරන TV series එකක් නිශ්පාදනය කිරිමේදි කොපමන දුරකට සිදුරු වැසිය යුතුද, මොනවද වියහැකි අඩුපාඩු යන්න අවබෝද කරගැනිමට නිශ්පාදකයින් විසින්ම කල Social experiment එකක් වෙන්නත් පුලුවන්.
මේක හොය හොයා හිටියෙ විශ්වාස කරන්න පුලුවන් ඔයාගෙ ඒව විතරයි .ගොඩක් ස්තූති 🙏
Aniwarenma
Meyath issarahata loku deyak karai kiyala hithenne nedda.
ඒකටනම් විරුද්දයි...
@@dharmawardhana9777 මොන වගේ දෙයක්ද?🧐
ශර්ලොක් හෝම්ස්.. නිසා...මටත් ඔය පුරුද්ද තියෙනවා .. හැමෝම පුරුදු වෙන්න. ඔනේ දේවල්.. දිහා.. බුද්දිමත්ව.. විශ්ලේෂනාත්මකව බලන්න.. රන්දික.. අයියා.. good job brother ... 💪💪❤️
රාමුවේ විශේශිත වැඩසටහන් වලට අමතරව මේවගේ කාලීන මතභේදාත්මක දේවල් ගැනත් කතාකරනවට ස්තූතියි සර්..!❤️✌️
කාලේ කෑවේ නෑ. දෙයක් දකින හැටි කියලා දුන්නා. මේ ඔක්කොම ඕන වෙයි ඉස්සරහට 👌
අවධානයයි! : එකපාරකට වඩා බලන්න එපා රාමුවට ඇබ්බැහි වන සුලුයි♥️♥️♥️♥️
karanna deyak na dan...already addicted...
@@chathurangegovinnage2230 රාමුව fans ♥️
@ttak 😂
ඇත්ත බන්
දැන් අපි ඇබ්බැහි වෙලා ඉවරයි
ඔබතුමාත් softwere engeineer කෙනෙක් නිසා මේ ගැන video එකක් කරයි කියල බලාපොරොත්තුවක් තිබුණා❤🤐
Software engineer kenekd 🤗🤗🤗
Mokakda bn eh deke galapima?
Bijja thinawada
ඒ දෙකේ සම්බන්ධයක් තියනවද?
@@thelife8836 ඔ
බොහොම ස්තුතියි මහත්මයා හරිම රසවත් හරවත් වැඩසටහනක්... ඒ වගේම ඔබතුමාගේ හඩත් හරිම රසවත්, powerful...
මේ මාතෘකාව (කාල තරණය ) මමත් කාලයක් තිස්සෙ පස්සෙ පන්නපු මාතෘකාවක්... ඉඩක් ලැබුන හැම තප්පරේකම ඒ පිළිබඳව මම තොරතුරු සෙව්වා.. මම මේ ඔබතුමා කතා කරන මාතෘකාව (2027 කාල යාත්‍රිකයා) පිළිබඳව බලපු මුල්ම video එක..තවත් video ගනණාවක් තිබුනත් මුලින්ම බැලුවෙ ඔබේ එක..ඔබ දකින කෝණ සහ ඔබ සිතන ආකාරය ඉතාමත් දියුණු මට්ටමක තිබෙනවා.. එක ඉතාමත් දුලබ දෙයක්... තවත් ඉවසීමෙන් ප්‍රගුණ කරන්න... අවසාන වශයෙන් කාල තරණය කියන මාතෘකාව ලෝකයට ගෙනාවේ ඇයි කියන එකත් ඒ පිළිබඳව මුලින්ම පැවසූ පුද්ගලයා පිළිබඳවත් කිසිම තොරතුරක් සොයාගන්නට නැහැ.. කෙසේ නමුත් අප දන්නා ආකාරයට කිසිවෙන් කලය හරහා ගොස් නොමැත.. එසේ කිරීමට හැකියාව තිබුන එකම කෙනා වත් එක කලෙ නැතිනම් මෙ දියුණුයි කියලා පෙන්වන්න හදන ලොකයේ කෙනෙක් එහෙම කරයිද... ??????
ඔබෙ තර්කානුකූල භාවය ඉතාමත් අගා කරමි.....ජය..
අවංකවම අයියේ... ජය වෙිවා. ඔබතුමා වගේ අවංකවම අපිට ඇත්ත කියාදෙන මහත්මා ගුණ ඇති රාමුව මහත්මයාට අපි හැමොගේම ගෞරවය....🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
රන්දික අයියා,හිතේ ඉන්න අහිංසක සහ දැවැන්ත පුරාවෘත්තයක්.ජයවේවා.!!!
වෙන චැනල් එකකින් මුලින්ම දැක්කේ ඔය සීන් එක.මට දැකපු ගමන් ආපු ප්‍රශ්න ටික
• අනාගතයේ කරපු දෙයක් අතීතයේ බලපාන්නේ කොහොමද ?
• ඒ මනුස්සයට Live එන්න තිබ්බනේ.
• අනාගතයේ ඉඳන් upload කරන Video කොහොමද අතීතයේ මිනිස්සු දකින්නේ ?
• මේ මනුස්සයට කන්න කෑම සහ ජීවත් වෙන්න විදුලිය කොහොමද ?
• මිනිස්සු නැතුව Interesting system නඩත්තු වෙන්න බැරි නිසා Internet Use කරන්නේ කොහොමද ?
• etc etc etc
ඇත්තටම මං මේ කතාව කලින් වෙන channel එකක දැකලා ගොඩක් බය උනා. දැන් තමයි ඇත්ත තේරෙන්නේ. අයියට ගොඩක් පිං. අපට හැමදාම ඇත්ත පහදනවට 🙏
Ow
ekanam aththa maath bayawuna
e channel eka mokkakda
@@see4689 e video eka koheda
කොහෙත්ම කාලය අපතේ යාමක් නෙවෙයි, ඇත්තටම ලෝකෙ ඉස්සරහට මීටත් වඩා දේවල් ඕන තරම් වෙයි. ඒ වෙලාවට අපි කොහොමද හිතන්නෙ , හැසිරෙන්නෙ කියන එක ගැන වටින අදහස් ටිකක් ඔබතුමා දුන්නෙ. ශිෂ්‍යයෙක් විදියට ස්තූතිවන්ත වෙනවා ඔබතුමාට. රාමුවට ජය. ලබන ඉරිදා වෙනකන් බලන් ඉන්නවා..😊💖❤️🔥
MAGEMA NAMA THIYANA THAWA KII DENEK ATHDA
@@ruka4536 😄kawda danne ithin😉
ඔබ තුමා ගේ කාළය අපරාදේ කියලා හිතෙනවා! නමුත් මිත්‍යා ව පසෙක ලා සත්‍ය පෙන්වා දී ම පිළිබඳ බොහෝම ස්තූතියි! තෙරුවන් සරණයි! මහා රාවණා නිරිඳුන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!
මොන රාවණා? රාවණා ත් මිත්යාප්රබන්ධයක්නෙ
මේකෙ ඇත්ත පැහැදිලි කලාට ස්තුතියි..කාලය අපතෙ යාමක් නෑ මොකද මේක ඇත්ත කියලා හිතන් හිටපු අයට මේ වීඩියෝ එක ලොකු උපකාරයක්..ජය වේවා..
ඔව්.අන්තිමට හැමෝම ඇත්ත දැනගත්තනෙ
එක වීඩියෝ එකින්ම හිතට ඇල්ලුවා. ඉලුමිනාටි ගැන හොය හොය ඉද්දී ඔයාගේ වීඩියෝ බැලුවේ ❤❤👍. එතනින් පස්සේ ඉතිම් ඇබ්බැහි වෙලා වගේ බලනවා ඉතිම් 👉👈👍👍❤️
සිංහ දැනුමෙන් දැනගත්තා රාමුවෙන් පැහැදිලි කරගත්තා❤️❤️🔥
ඔව් මමත් මුලින්ම දැන ගත්තේ සිංහ දැනුම youtube channel එකෙන් තමයි
Watina channel 2k
MAMATH
Ow
😎
හිතට දැනෙන, ඇසට පෙනෙන සියලු දෙම සෑම විටම සත්‍ය නොවන බවත්, සෑම අවස්තාවකම තර්ක, විතර්ක ඔස්සේ බුද්ධිය මෙහෙයවා සත්‍ය සොයා ගැනිමට අපට උගන්වන තවත් හොද කතාවක් සහ හොද විඩියොවක් ගෙනාවට අයියාට ගොඩාක් ස්තුතියි.., ජය වේවා ..!!!!🙂👌
ස්ටීවන් හෝකින්ස්ගේ කාල යාත්‍රිකයන්ගේ සාදය ගැන වීඩියෝ එකක් කලානම් වටිනවා. ❤✌
කවුරැත් ආවේ නැති නිසා අපොයි සල්ලි කියලා හොකින්ස් ට හිතුනා 🤣✌️🤗
Ekk one thama
තවත් ලස්සන වැඩසටහනක් ....ජය වේවා❤️🔥 !!
Ayya lassanata oya karanawa 🎛️🎛️♥️
Mawa subscribe karanna plz 🙂♥
Supiri ela..
@Ru one ඒකත් ඇත්ත ♥😅🤝
@Ru one
New York
ඔයානම් අපේ රටේ මිනිස්සුන්ට ලොකු සම්පතක්...ඇත්ත තේරුම් කරාට ස්තූති 🔥💜️💜️
ගොඩක් ලංකාවේ චැනල් වලින්ත් මේක නිකන් ඇත්ත වගේ කතා කාලා.මේ Video එක බැලුවට පස්සේ අයියගේ ප්‍රේක්ෂකයක් වීම ගැන ආඩම්බරයක් දැනෙනවා.මග බලාගෙන හිටිය Video එකක්.Thank you අයියේ ❤️🙏
අය්යේ මේ video එකට English subtitles දැම්මනම්..... Trending යවන්න පුළුවන් 2m ට වඩා ❤❤❤❤❤❤❤❤
අර අන්තිමට ගහන අත්පුඩිය මාර බලවත්, කෙලින්ම පියවි සිහියට... ❤️👏
Atthatm
Profile picture eke katha edit karanna igana ganna apooo iyaaaa
@@technooooooforever8784 අපෝ 🤢.. අනුන්ගෙ ඇදකුද කිය කිය ඉන්නො බලහන් තමන්ගෙ profile pic එක.. ඊයා.. උබල වගේ නූගත්තුත් එනවනෙ මේව බලන්න.. අනුන්ට කියන්න කලින් තමන් හැදිල් ඉන්න
@@technooooooforever8784 බලනො ඔහෙගෙ වීඩියෝ ඊය බං 🤢.. අනුන්ගෙ අඩුපාඩු කියව කියව ඉන්නො 🤢🤮
ප්‍රවේශමෙන් නරබන්න, අතිශයින්ම ඇබ්බැහිවන සුලුයි....❤️
අයියේ ඔයාගේ වොයිස් එක🥺 ඒ වොයිස් එක , වචන ,තර්ක , හිතන විදිය මට වෙනම කෙනෙක් මතක් වෙන්නේ පෙනුම විතරයි වෙනස් ❤ කොහොම හරි අද දැක්කේ අහම්බෙන් නිකමට ප්ලේ කරේ වීඩියෝ එක දිගටම කරගෙන යන්න good luck ❤
එක තප්පරයක් skip කරේ නෑ 💖 හැම වචනයක්ම ගොඩක් වටිනවා 😍 ගොඩක් පැහැදිලියි වතුර වගේ
බොහෝම ස්තූතියි රංදික අයියේ 💪
මේ ගැන වීඩියෝ එකක් කරපු එක
ගොඩක් වටිනවා.බොහෝ දෙනා වැරදි වැටහීමක හිටියේ🙂❤️
ඔයාගේ වීඩියෝ එක මුලින්ම බැලුවා.ඔයා තමයි මේක බොරුවක් කියලා ඔප්පු කලේ respect aiya❤️
ඔයාගෙ වීඩියෝ එක තමයි සහෝ මුලින්ම බැලුවෙ. ඔයාටත් ස්තූතියි. ❤️
ඔයාගේ වීඩියෝ එක මුලින්ම බැලුවා කොල්ලෝ❤️
Aiyage video eka mulinma baluwa 😍
අභිරහස් ගවේශනය කියන චැනල් එකේ මේක මුලින්ම බොරු කියලා දාලා තිබුණා සාක්ෂි එක්කම. ඒ වගේම ඒකට හැමෝම බැනලා තිබුනා.සිංහ දැනුම කියන චැනල් එකේ ඒක ඇත්තක් කියලා තිබුනා ඒක හැමෝම ප්‍රශංසා කරලා තිබුනා❤️
ඔව්
මෙහේ කොහොමත් මිත්‍යාවලට ඉඩවැඩී
සිංහ කියන වචනෙට තමයි පිලිගැනීම තියෙන්න ඇත්තෙ😂😂
@@thelife8836 sira mehe un redda ussan eno e vachane dakkama
Thanks! Oyage comment eken dekala mamath gihin baluwe
නියමයි සර්💖 ඔබ තුමා අපි වගේ ලමයින්ට යමක් හිතලා තේරුම් ගන්න විදිහ පවා කියලා දෙනවා, අනිවා බ්‍රේන් සයිෆර් පාඨමාලාවට සම්බන්ද වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා,
ඔයා කතා කරන විදිය හරිම ආකර්ෂණීය යී 😇
මේ ගැන හොය හොය හිටියේ . Thank u so much🌸🙏
අසත්‍ය බොහොමයි ඉතින් ඒ තුලින් සත්‍ය හලලා පොලලා ගන්න වටිනා මිනුම් කීපයක් ඉගෙන ගත්තා..කාලයට වටිනාකමක් එකතු කල වැඩසටහනක් මටනම්..ජයවේවා....💐💐💐🙏🙏 ..
බුද්දිමත් මිත්‍රයා ඔබට ජය වේවා ..! ❤️🧠
තරුණ පරපුර ට යථාර්ථය පෙන්වා දීමට , මහත් සේ වෙහෙස වී..සත්‍ය සොයා එළිදැක්වීම ට ඔබතුමා ගන්නා උත්සාහය ට වැඩිහිටි අපගේ ප්‍රණාමය....🙏💖💖
මධ්‍යස්ථ චින්තනයට ප්‍රණාමය! 😇
තර්කනය ගොඩනගන ආකාරය , පැති කඩ සහ නිරවද්‍යතාවය සුසර කරන ආකාරය ගැන හොද අවබෝධයක් ලබා දුන්නට ස්තුතියි අයියේ .. ඔයා දෙන කිසිම දෙයක් කිසිම විටක නාස්තියක් වෙන්නේ නෑ .. ජය වේවා ❤️
Breaking Bad එක නැගලා ගියෙත් කූබියෝ එක නැගලා ගියෙත් ඔය හේතුව හින්දා 💙💥
මාරම අලවි ප්රචාරක වැඩක්....මිනිස්සු වෙනම ලෝකයකට ගෙනිහිල්ල....ප්‍රචාරනයක් දීල තමන්ගෙ අරමුණ සාර්ථක කරගන්නව.....මාර මාර්කටිං ...ස්තුතියි අයියා අපේ බුද්ධිය අවදි කලාට....ජයවේවා 🧡🧡🧡🧡🧡🧡🙏
අම්මෝ මේකෙ ඇත්ත දැන ගන්නකන් පිස්සු වගේ හිටියෙ❤🧡
Topic එකෙන් වැඩක් නෑ මට ඕනෙම කරපු දේ තමයි ඔයා හිතන්නෙ කොහොමද ඕනෙම දෙයක් ගැන කියල දැන ගන්න එක. අද ඒක ඉගෙන ගත්තා.. ඔබතුමාට තියෙන් ගෞරවය කියන්න මට වචන නෑ .... 💐👍🙏
මේ incident එකට හේතුව මම ගොඩක් වීඩියෝ වල හෙව්වා. මේකෙ තමයි හරිම විදිහට explain කලේ. ඇත්තටම ගොඩක් ස්තුතියි Sir. ❤
කාලය අපතේ යෑමක් නෑ...👌 මතභේදාත්මක කාලීන සිදුවීමක් නිවැරැදි ව සිතා බලා නිරාකරණය කරගන්න ඉගෙනගත්තා...අපිට ප්‍රායෝගිකව කරන්න පුලුවන් සහ video එකකින් කියලදෙන්න පුලුවන් ආකාරයේ භාවනා ක්‍රමයක් ගැන episode එකකින් කරන්න පුලුවන්නම් වටින්වා...රන්දික අයියේ🙏❤️
සමාන්තර ලෝක ගැන වැඩිදුරටත් ඉදිරියට කරුණු ගෙන එන්නකෝ .... ආසම topic එකක් 👌🤩
Yep bro
gobbay bn
ow
එහෙම ඒවා තියෙනවද...මොවද සාක්ෂි...
@@-molakaaraya8982 ok
Breaking Bad ගැන කිව්ව දේ නම් ඇත්ත. ආයෙ කතා දෙකක් නෑ සුපිරියක්. Season එකෙන් season එක Walter White ගෙ character development එක 👌තාමත් Top 10 TV Shows of All Time වල උඩින්ම වගේ තියෙන එක පුදුමයක් නෙවෙයි 🙂🤟
Man nan balapu hondama eka... Got and bb
බොරු මිථ්‍යා මත සහා Theories සමාජගත නොකර මිනිස්සුන්ට නියම දේ කියලා දෙනවා Thank You අයියේ❤️❤️❤️
නියමයි අයියෙ.. අද තමයි රාමුව දැක්කෙ. මමත් එකතු වෙනවා බුද්ධි බලකායට... ජය වෙවා..!
අපිත් හදමු හිල් නැති කාටවත් හොයාගන්න බැරි අලුත් කතාවක්...ලෝකෙම අවධානය ගන්න😎👍
අපි හදපු කතාවම හිල් වෙලා බන්.ඒකනෙ අද පොඩි එකෙකුට බිස්කට් එකක් වත් දී ගන්න බැරිව ඉන්නෙ.🤣🤣
අභිරහස් ගවේශනය කියන චැනල් එකේ මේ ගැන සම්පූර්ණ වීඩියෝ එකක් තිබුනා අයියේ❤️
ඔව් ඒකේත් හොද පැහැදිලිකිරීමක් තිබුනා
❤️
❤️
එකෙන්ම
ඔව් මුලින්ම තිබුනා ඕක ගැන සම්පූර්ණ හෙලිදරව්වක්
මං මුලින් ඔය විඩියෝ එක බලද්දි සර් ගේ මේ සතියේ විඩියෝ එක මේක ගැන උනොත් කියලා හිත හිත හිටියේ....
නොටිෆිකෙශන් එක දැක්ක ගමන් ආවා බලන්න...ගොඩාක් ස්තුතියි 💞💞💞තව දෙයක් දකින දේ විශ්වාස කරන එක තමයි මිනිසාගේ දුර්වල දේ💔💔💔මාත් මේ විඩියෝ එක බලන්න කලින් හිටියෙත් දැනුත් ඉන්නේ සර්ගේ පැත්තේ💝💝හැම දෙම විශ්වාස කරන මිනිස්සූ ඉක්මන්ටම ඇද වැටෙනවා...මධ්‍යස්ථව ඉන්න එක වටින්නේ කියලා ඔබ තුම තෙරුම් කරලා දුන්නට ගොඩාක් පිං🙏🙏
යතාර්ථවාදිව හිතන්න,නිවැරදි මණසින් ලොකය දකින්න හුරු වෙන්න රාමුව තමා හොදම තැන❤️
මටත් ඔය විඩියෝ එක ගැන ලොකූ ප්‍රශ්නයක් තිබ්බා අයියා.. අද ඒ ප්‍රශ්න වලට උත්තර හම්බුනා අයියා.. හැමදාම වගේ සුපිරි වීඩියෝ එකක් අයියා..❤️ ජයවේවා... ❤️
මටත් ඔය සමහර සැකයන් ඒ විදියටම ආවා..
වටින වීඩියෝ එකක්.. ජය වේවා 💪
මේ චැනල් එකනම් මටනම් ආගමක්❤️❤️❤️
අයියේ, පුලුවන්නම් "The Handmaid's Tale" TV Series එක ගැන හොයල ගැලපෙන topic එකක් කියල හිතෙනවනම් episode එකක් කරන්නකෝ. ලගදි බලපු අමුතුම විදිහේ shock එකක් ආපු series එකක්.
ඒක බලද්දී හිතුනේ වර්තමාන ලෝකේ ඒ වගේ දෙයක් වෙන්න බැහැ නේද කියල. ඒත් වර්තමානේ ඇෆ්ගනිස්තානේ කාන්තාවන්ට වෙච්ච තත්වේ එක්ක බලද්දී එහෙම දෙයක් වෙන්නම බැරිත් නැහැ කියල හිතෙන්න ගත්ත. ඔයාගේ take එක ගැනත් දැනගන්න ආසයි.
ඇත්ත පැහැදිලි කලාට ස්තුතියි. 🙏
An expert who strives to do maximum justice to the important valuable and cutting data of people on youtube..රාමුව ❤️ හැමදාමත්...ඔබට ජය
ක්වන්ටම් භෞතික විද්‍යාවෙ මාන ගැන විස්තර වෙන විදිහ ගැන තව වීඩියො එකක් ඕනේ..
එදා හතරවෙනි මානය ගැන තිබ්බ episode එක බැලුවට පස්සෙ ඒකට ආස හිතුන...
කතාව නෙමෙ වැදගත් අය්යා මෙකෙන් දෙන්න හදන thinking pattern එක
හැමදාම වගේ වෙනස් රාමුවකින් හිතන්නෙ කොහොමද කියලා කියලා දුන්නා❤️❤️❤️❤
අන්තිමට ඔබතුමා කියපු දේම තමා හිතට ආවෙ .. කොහොම උනත් අලුත් දෙයක් ඉගෙන ගත්තනෙ.
2027 දාන ඒවා 2021 මතුවෙන එකත් ලොකුම විහිලුවක්. එහෙනම් කාලය ආපස්සට ගලන්න ඕනෙ. 😂
හොඳින් කරගන යන්න ජයවේවා සහෝදරයා ✌💪👍
රහස් පරික්ෂකතුමා ජය ❤❤
ඔබත් එක්තරා ආකාරයක බහුශ්‍රැතයෙක් මන් දැකපු.හැමෝටම තේරෙන විදියට පැහැදිලි කිරීම් කරනව.🤟
Dr.Creep ගැන video එකක් කරන්න පුලුවන් නම් ඇත්තටම වටිනවා.ඒකත් නිකං කාලීන මාතෘකාවක් නේ.
Mamath මේ වගේ දේවල් හොයල බලන්න ඉගනගන්න පට්ට ආසයි . ගුප්ත දේවල් ගැන හොයන්න පට්ට ආසයි .
ඇත්තටම ගොඩාක් ස්තූතියි අයියේ මාත් ඕක මුලින්ම දැක්කෙ සිංහ දැනුම කියන chanel එකෙන් ඊට් පස්සෙ tik tok එකේ හැම video එකක්ම බැලුවා ඒත් හිතාගන්න බැරුව ඉදියෙ ඇත්ත නැත්ත මොකක්ද කියලා ඔයා ඕක පැහැදිලි කලේ නැත්තන් පිස්සුවෙන් වගේ ඕක ගැන හිත හිත ඉන්නවා.
භෞතික විද්‍යාත්මක පැත්තට බර වැඩසටහනක් ඕන ඊළග එකේ😍 love physics
මෙ දවස් වල හොය හොය හිටපුම එකක්😍 thnk u අයියෙ........සුපිරි.......🙂💖
මේ මේ දෙයිනුත් අපි පාඩමක් ඉගෙන ගනිමු පාඩම තමයි යම්කිසි මනුෂ්‍යයෙක්ට යම්කිසි දෙයක වටිනාකම තියෙන්නේ දෙවැන්නෙක් හිටියොත් විතරයි දෙවැන්නෙකු නැත්තං කිසිම මනුෂ්‍යයෙකුට කිසිම දෙයක වටිනාකමක් නෑ. සුභ දවසක් රන්දික සහෝදරයා ❤️❤️❤️
මේක බොරු සිදුවීමක් කියල හිතට දැනුනත් ඒක ස්ථිර කරගැනීමටහැකියාවක් ලැබුනේ නැහෑ මාත් මේක ගැන ගොඩක් හෙවුවා ඒත් ඔබතුමා අද මේක කරපු එක ගොඩක් හොද දෙයක්.... අපට කොච්චර අවිශ්වාස උනත් අයෙ ආයෙත් හිතෙනවා කොහොමද මේ දේ වෙන්නේ කියලා ඔබට ස්තූතී...
ලගකදි සෙට් උන පට්ටම චැනල් එකක්.මුලක ඉදලා දාලා තියන වීඩියෝස් ඔක්කොම බලනවා.සුපිරියක් අයියෙ නවත්තන්නෙ නැතුව දිගටම කරගෙන යන්න.ජයවේවා.❤️💪
අවසානෙට දුන්න උපකල්පනය පට්ට වැදගත් සහොදරය.
Please මනෝකාය පිළිබඳ වැඩසටහනක්
කරන්
👍
Yes
රාමුවේ ඉන්නෙ බුද්ධිමත් මිත්රයින් පමණයි.එකඟද?
නෑ
@@diamondwastaken7924ai huththo
ඇත්ත වෙන්නත් බැරිම නෑ නේ... මොකක් හරි වෙලා ඇත්ත වෙන්නත් පුළුවන්. මොනවා වුනත් අද video එකත් සුපිරි. මේ සිද්දිය ගැන ගොඩක් දේවල් දාන ගත්ත.
මේකනම් ඇත්තටම ඇත්ත තත්ත්වය හොඳින් තර්කානුකූලව පැහැදිලි කරලා දෙනවා.. නියම වැඩක් අයියා.. ❤❤🖤🖤
The man from Taured කියන්නෙත් මේ වගෙම unsolved mystery එකක් කියලා මං අහලා තියෙනවා. Parallel world කියන මතය තමයි ගොඩත් දෙනෙක් මේකට ගලපන්නෙ. ඒ ගැන පොඩි විග්‍රහයක් කරානම් ගොඩක් වටිනවා paralle world සංකල්පය ගැන උනත් කමක් නෑ🙂❤️
කාලය හරහා ගමන් නොකළට මනසින් දකින්න පුලුවන් වීම බුදු දහමට අනුව කාල තරණක් නේද..ස්තූතියි මේ කැපවීමට..🙏
හරියට හරි. මේ ක බලන ගමන් මම සිතමින් සිටියේ ඒ ගැන. තුන් කල් දක්නා නුවණ කියන්නේ ඒ කට. කාලය හරහා phisically travelකරන්න බෑ කියනවා. ඇත්තටම කාලය ක් මත්යොවක්. මිනිසුන් විසින් තනාගත් දෙයක්.
@@sirimegha3572බලන්ගොඩ ආනන්ද හාමුදුරුවන්ට ඒ හැකියාව තිබුණ කියල කියවල තීනව.අපේ කාලෙත් එවැනි දෙයක් දකින්න ලැබුනොත් වාසනාවක්
ඉරිදට ඇහෙන සුන්දරම වචන සෙට් එක "සියලුදෙනා සාදරයෙන් පිළිගන්නවා රාමුවට" 😍😍😍👌
ඇත්තන කියහල්ල,උබල ඒ වචන ටික තාලෙට කිවුවනෙහ්😂
@@malinduchamath2882 owne oi😂
@@malinduchamath2882 😁
මාත් මේක දැකපු දවසේ ඉදන් මොකක්ද කියලා කල්පනා කරා ....බොහොමත්ම ස්තුතියි ......❤️ ජය වේවා ....
ඇත්තටම සමහර මේකෙ ඉන්න විද්වත් උදවිය මේ වීඩියෝව කාලය කා දැමීමක් කියල කමෙන්ට් කලාට මම නම් හිතන්නෙ මේක සාමාන්‍ය මිනිස්සුන්ගෙ චින්තනය පුළුල් කරන්න උදව් වෙන විදිහෙ එකක්. මෙතන එක සිද්ධියක් මූලික කරගෙන කතාකලත් ගන්න දේවල් බොහොමයි.
විශේෂයෙන්ම ලංකාවෙ වගේ රටවල් වල මාධ්‍ය ආයතන මිනිස්සුන්ට මොකක්හරි චූන් එකක් දෙන්න ඕනි උනාම මවාපාන නාටක වලට අපෙ ගොඩක් අය වැඩිය හිතන්නෙ නැතුව අහුවෙනවා. රාවණා, බුදු දහම, හෙළ තාක්ෂණය වගේ මාතෘකාවක් ගාවගෙන අපේ මිනිස්සුන්ට මේ වගේ බොරු අදහස් ලේසියෙන්ම සම්ප්‍රේෂණය කරන්න පුලුවන්.
මේක නම් මම ගොඩක් ආස කරන මාතෘකාවක් 🥰🥰
❤️❤️ අතලොස්සක් සුපිරි චැනල් අතර මං නිතර බලන එක ... ගොඩක් දේ ඉගෙන ගන්නවා
පහුගිය දවස් ට්කේ මට තිබුණු ලොකුම කෘතුහලය , සුපිරි විඩියෝ එක 👌👌👌❤️
මටත් එහෙම වෙලා මං තනියෙම දවස් එකහමාරකින් ඔක්කොම විස්තරේ හොයාගත්තා
එවැනී දේ ගැන පමණක් නොව සාමාන්‍ය ජිවිතයේදිත් යමක් නිවැරදිව සොයා බලා කටයුතු කලයුතුයි කියා දැඩි ලෙස සිතුනා. අන්දකාරයෙන් එලියට එන්න නම් ඔබතුමන්ලාගේ උපකාර අවශ්‍යයි. ස්තුතියි! ඔබතුමන්ට
නියමයි අයියේ සුපිරි.අයියෙ අර විශ්වයේ ඉතුරු මාන ටික හිමීට ගේන්න❤️🔥
This is the first comment I post on this channel, but I was following you from the beginning. I want to give my best regards and hat off for the effort you put into this channel and bring this interesting information to the table. I feel you are filling the gap, which was there for a long time in Srilanka society! Again thank you so much Randika brother and keep up your good work!!!
Thank you for the kind words!
@@Raamuwa email address ek dennko aiya
සුපිරි වැඩක් රාමුව හිතාගන්න බැරුව ඉදියෙ 🌠😎
රන්දික සහෝදරයා තමයි මේ ගැන පැහැදිලි කිරීම " හොඳටම කරේ " 🤣🤣🤣👏👏👏
Sir
වීඩියෝ එක අපතේ ගියේ නෑ..
අපේ අයට දෙයක් දැක්කම ඒක ගැන හිතන්න ඕනෙ කොහොමද කියන එක ලස්සනට ඉගැන්නුවා මේ වීඩියෝ එකෙන්..
ඕක බොරුවක් කියලා මටත් මුලින්ම තේරුනා.. ඒත් වීඩියෝ ර්ක ඉවර වෙනකම් බැලුවා දෙයක් ගැන හිතන්න ඕනෙ විදිහ තව ටිකක් අල්ලගන්න ඕනෙ නිසා..
මරු ❤️
මේක හොය හොයා හිටියෙ විශ්වාස කරන්න පුලුවන් ඔයාගෙ ඒව විතරයි. Thank you so much ayye!!!!
19:52 පිස්සුවක් braking bad ♥️
කාලය අපරාධයක් නෙවෙයි පට්ට වටින වැඩසටහනක් 🖤😌
Abirahas gaweshanaya kiyana chAnal eke me gana video ekak thibuna..bohoma sthuthi obathumata me gana video ekak karapu eka gana mokada meka godak ya wiswasa kala❤️
ඔබතුමාගේ වීඩියෝස් බැලීම පිස්සුවක් වී හමාරය.ඔබට ජය.❤️
My Favorite TH-camr and TH-cam Channel.