ඇත්ත දකින්න ප්‍රායෝගික ක්‍රමයක් : සොක්‍රටීස් ක්‍රමය (ජීවිතයට දර්ශනවාදය)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කොහොමද සොක්‍රටීස්ගේ ක්‍රමය එහෙමත් නැත්නම් Soctratic Method ලෙස අපි අඳුනා ගන්න ක්‍රමවේදය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ සහ ඒ සඳහා අවශ්‍ය ක්‍රමය මොකක්ද කියලා.
    වාද නැංවීම ගැන කලින් වීඩියෝව : • කොහොමද වාද නංවන්නේ? - ...

ความคิดเห็น • 508

  • @shashikadilshan6611
    @shashikadilshan6611 9 หลายเดือนก่อน +62

    ඔබතුමානම් ජාතියේ පිනට පහලවූ ශ්‍රේශ්ට පුදගලයෙක් 😌😌🙏

    • @bamba285
      @bamba285 9 หลายเดือนก่อน

      Kari modaya

    • @dammikamadumali997
      @dammikamadumali997 9 หลายเดือนก่อน

      🤣🤣🤣🤣 ඔව් හිස් අතින් මැරිලා යාවි

    • @kalanchidewageLakshman-wt2ce
      @kalanchidewageLakshman-wt2ce 9 หลายเดือนก่อน +1

      නුබලට මොලය පැහැදෙවා

    • @EnchantedPsyche_
      @EnchantedPsyche_ 5 หลายเดือนก่อน

      ​​@@ShehanB-hd4lp අනගාරික දර්මපාල කියන්නේ කැරියෙක් නේ ජාතියේ පවට පහල වෙච්ච එකෙක් ඌ

  • @lalanijayasekara2917
    @lalanijayasekara2917 9 หลายเดือนก่อน +12

    තරුණ දරුවන්ට මෙවැනි අදහස් ලබාදීම මඟින් රටට වන සේවය විශාලයි.ඔබටත් පවූලෙ සැමටත් යහපතක්ම වේවා.

  • @sanjeewaabeynayaka9490
    @sanjeewaabeynayaka9490 9 หลายเดือนก่อน +35

    සාමාන්‍යයෙන් මිනිස්සුන්ට ස්පර්ශ කිරීමට ලැබෙන අවස්ථාව අඩු මෙවන් හරවත් දේ සමාජය ඉදිරියේ තබන ඔබට තුති 🙏

  • @Vipulavishwanath
    @Vipulavishwanath 9 หลายเดือนก่อน +37

    ඔබ තුමාගේ මේ වීඩියෝව සඳහා අදහසක් දක්වන්නට තරම් මා පරිනත නොවේ.නමුත් මම මගේ ජීවිතයට ඔබ තුමාගේ හමුව ඉමහත් සතුටකින් දකී.බොහොම ස්තූතියි මේ වෑයමට ❤️

  • @padminig.5619
    @padminig.5619 8 หลายเดือนก่อน +8

    මේ කාලේ සොක්‍රටීස් ක්‍රමය භාවිතා කරන්න තරම් මිනිස්සු ඇහුම්කන් දෙන්න, සාකච්ඡා කරන්න තරම් ඉවසීමක්,තියෙනවා නම් ප්‍රායෝගිකයි .
    ඔබතුමාගේ මේ දැනුම නොමසුරුව ලබා දීම ගැන අපගේ ගෞරවනීය ස්තුතිය 🙏

  • @catsanddogs1131
    @catsanddogs1131 9 หลายเดือนก่อน +83

    මේව අහන්න ලැබුන එක මගෙ ජීවිතේ ලබපු ලොකුම ලාබයක් මට. ගොඩක් වැදගත් කරැනු මේව. ගොඩක ස්තුතියි මහත්මයා ❤

    • @checkmate3918
      @checkmate3918 9 หลายเดือนก่อน

      @@ShehanB-hd4lp උබ පරම බූරුවෙක්.

    • @user-kq4ty2nx3i
      @user-kq4ty2nx3i 9 หลายเดือนก่อน +5

      ​@@ShehanB-hd4lpUb Budunwahansewa dekalawath thiyeda buruwo😂

    • @geeth6730
      @geeth6730 9 หลายเดือนก่อน +5

      @@ShehanB-hd4lp මේ වීඩියෝ එකේ කොහෙවත් බුදු දහම කියල එකක් මන් දැක්කේ නෑ. ඔයා කියන විදියට ගත්තොත් මේ ලෝකේ මිනිස්සුන්ට බුදුදහම ඇර වෙන කිසිම දෙයක් ගැන කතා කරන්න "ඇත්ත" "සත්‍යය" කියන වචන පාවිච්චි කරන්න වෙන්නේ නෑ. මේ ලෝකේ තියන එකම දැනුම් පද්දතිය බුදු දහම නෙමෙයි කියන දේ තේරුම් ගත්ත නං ලේසි මං හිතන්නේ.

    • @craftscorner8536
      @craftscorner8536 9 หลายเดือนก่อน +4

      ​@@ShehanB-hd4lp ඔයත් හරියට ඩෑන් ප්‍රිය සාද් වගේ 😂 එහෙමත් නැත්නම් අර සූර පප්ප කාටුන් එකේ කෑකෝ පප්ප වගේ. ඒ වගේ අයට ඇත්තටම අනුකම්පා කරන්න ඕනෙ අපි. 😅

    • @thusithakumarathunga
      @thusithakumarathunga 9 หลายเดือนก่อน +5

      මෙතන බුදු දහමවත් වෙනත් දහමක්වත් ගාවගන්න අවශ්‍ය නෑ . මේ දේ ජීවිතයට අදාළ කර ගැනීම වැදගත් කියලා මමනම් හිතන්නේ .

  • @KALINDU01
    @KALINDU01 9 หลายเดือนก่อน +18

    ඔබගේ දැනුම අද්විතීය අසමසමයි.ඔබ මට හොද මිතුරේක් මහත්මයා.ඔබ කරන මෙි සමාජ මෙහෙවර කවදත් මිල කල නොහැක.👍👍👍

  • @user-xb8dj9ev6y
    @user-xb8dj9ev6y 9 หลายเดือนก่อน +52

    ඔබතුමාගෙ මුහුන දැක්කත් මට නම් සතුටුයි 🙂 නියම ගුරුවරයෙක්

    • @rohiniwijewikrama3489
      @rohiniwijewikrama3489 9 หลายเดือนก่อน +7

      ​@@ShehanB-hd4lpඑහෙම නම් නෑ.ඔයාට වැරදිලා.
      ඒ කියවීම් තර්කානුකූලයි.
      මැදහත් සිතින් කියවන්න

    • @Bayekofsiwa-j8n
      @Bayekofsiwa-j8n 9 หลายเดือนก่อน +2

      ​@@ShehanB-hd4lp තමන්ට කියලා අනන්‍යතාවක් නැති උන්ගෙන් මොන වීඩියෝද 😂

    • @user-bl7rh1bo3f
      @user-bl7rh1bo3f 9 หลายเดือนก่อน

      @@ShehanB-hd4lp බුදු දහම දර්ශනයක් නොවන බව ඔප්පු කරන්න

    • @user-bl7rh1bo3f
      @user-bl7rh1bo3f 9 หลายเดือนก่อน +3

      @@ShehanB-hd4lp කොහෙද සඳහන් වෙන්නේ බුදුන් වහන්සේ දැනුම අගය කළේ නැහැ කියලා. පාරුව පිළිබඳ උදාහරණය පසු කාලීනව ජපන් සෙන් කතා වලින් එන එකක්. බුදුන් වහන්සේගේ දේශනාවල එහෙම දෙයක් මට නම් හමු වෙලා නැහැ. සමහරවිට ම්න් දන්නේ නැති තැනක එහෙම තියෙනවා වෙන්න පුළුවන්. ඔයා දන්නවනම් මට කියල දෙන්න. එහෙම නෙවෙයි නම් බුදු දහම කියලා ඔයාගේ හිතලු කියන එක නවත්තන්න

  • @JanakaAbeyratne
    @JanakaAbeyratne 9 หลายเดือนก่อน +77

    බලාගෙන ගියාම දේව වාදය සොක්‍රටීස් ඒ දවස් වලම බිඳ හෙළල, ඒත් ඒ දේ තේරුම් ගන්න තරම් බහුතර බුද්ධිමත් පිරිසක් ඉඳලා නෑ..

    • @Sahanfer
      @Sahanfer 9 หลายเดือนก่อน +5

      ​@@ShehanB-hd4lpබුදු දහමේ සියල්ල ඇත යන්න මෙන්ම සියල්ල නැත යන්න ප්‍රතික්ෂේප වෙනවා.හේතු ඇති තැන පල විද්‍යාමාන වේ..හේතු නැති තැන පල විද්‍යාමාන නොවේ.

    • @radhavimoksh
      @radhavimoksh 9 หลายเดือนก่อน +5

      ​​@@Sahanferබොහොම හොඳයි ඔබේ ඉදිරිපත්වීම. මේ shehan B ටික දවසක් නිහඬව ඉඳලා නැවත පහරදෙන්න පටන් අරගෙන

    • @user-bl7rh1bo3f
      @user-bl7rh1bo3f 9 หลายเดือนก่อน

      @@ShehanB-hd4lp මේකෙන් ඔයා අදහස් කරන්නේ සත්‍ය කියලා දෙයක් තියෙනවා කියන එක වැරදී කියලා ද? එහෙම වුනොත් බුදුන් වහන්සේ හෝ නබි තුමා සත්‍ය අවබෝධ කරා කියන්න බැහැ නේද? මොකද එයින් සත්‍ය කියලා දෙයක් තියෙන බව කියවෙන නිසා. මේකේ කමෙන්ට් දාන අය රුචිරගේ කක්කුස්සිය හෝදනවා කියලා කියන්නත් බැරි වෙනවා, මොකද ඒක සත්‍යයක් කියලා කියන්න බැරි නිසා. කොටින්ම ඔයා අනුන්ගේ යට ඇඳුම් අඳින්නේ නෑ කියලාත් කියන්න බැරි වෙනවා, මොකද එහෙම කිව්වොත් ඒක සත්‍යයක් වෙලා සත්‍ය කියලා දෙයක් තියෙනවා වෙන නිසා.

    • @radhavimoksh
      @radhavimoksh 9 หลายเดือนก่อน +5

      ​@@ShehanB-hd4lp මහත්මා ගති ඇති කෙනෙක් වෙනුවෙන් ඒකත් මට ලැජ්ජාවට කරුනක් නොවෙයි. ඔබ ඇයි නිකරුනේ කලබල වෙලා?

    • @Sahanfer
      @Sahanfer 9 หลายเดือนก่อน

      @@radhavimokshඅනුකම්පා කරමු.

  • @shanrathnayaka3366
    @shanrathnayaka3366 4 หลายเดือนก่อน +2

    ඔබතුමාගේ හමුවීම මේ ආත්මයේදි මා ලද භාග්‍යයක් යැයි සිතමි.මිත්‍යාවේ ගිලීයාමෙන් අ.නතුරට ලක්වන සහුර්දයන්ට අපට හැකි පමණින් හෝ ජීවිතය ගොඩයන්න සවියක්,මගපෙන්වීමක් කරන්න ඔබතුමාගෙ ඉදිරිපත්කිරීම් උපකාර වෙනවා.දීර්ඝායුෂ පතනව සර් !!!

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 9 หลายเดือนก่อน +12

    රුචිත්ර ඇදුරු තුමාගේ වීඩියෝ මගින් බොහෝ දේ ඉගැන්වේ. එතුමා ඉටුකරන මෙහෙවර අගය කරමු ❤!

  • @habuddikasandaruwan3182
    @habuddikasandaruwan3182 9 หลายเดือนก่อน +14

    දර්ශනවාදය වගේ දේවල් ගැන වැඩිපුර වීඩියෝ ගෙන්න පුළුවන් නම් ගොඩක් වටිනව , මොකද මේ වගේ දේවල් ගැන පැහැදිලිව කියල දෙන වීඩියෝ දාන කට්ටිය හරි අඩුයි , අනික අඩු වයසින්ම ජීවිතේ ඇත්තටම කරන්න ඕන මොනවද කියල තේරුම් ගන්න මේව ගොඩක් වටිනව ❤❤❤

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 9 หลายเดือนก่อน +4

    සොක්ට්‍ර්ස් මෙතඩ් එක ඇත්තටම අපිට ප්ලෝ කරන්න පුලුවන් නම් .ගොඩාක් වෙලාවට සියල්ල දත් අයගෙන් ගැලවෙන්න් හොද ම ක්‍රමයක් සොක්ට්‍ර්ස් ක්‍රමය.** ඔබ තුමාගේ හිනාව කතාවට තවත් වටිනාකමක් උනා..

  • @nilanthawijesinghe4156
    @nilanthawijesinghe4156 9 หลายเดือนก่อน +3

    දෙවියන් කියන්නේ සොභාදහමට ගොඩක්ම ආදරේ සහ එයට වඩාත්ම කීකරුව ඉන්න කෙනාගේ ආත්මයයි
    අපිට සුවය සැලසෙන්නේ සොභාදහමිනි
    සොභාදහමට ආදරය කරන්නන්ගේ ආත්මයන් ශුද්ධවෙනවා(කෙල්ස්වලින් තොරයි)
    ඉතිං දෙවියන්ගේ කැමැත්ත හෙවත් සොභාදහමේ කැමැත්ත ක්‍රියාත්මක කිරීම අපගේ වගකීම වියයුතුයි
    නැතිනම් අමාරුවේ වැටෙන්නේ අපිමයි
    සොභාදහමට විරුද්ධ අයට ඇත්තේ මලපෙරේත ආත්මයන්
    මෙවැනි උන් තම තමාගේ ශක්තියෙන් නැගිටිනකොට මෙලොව අපායක් වෙනවා
    අද සිදුවී ඇත්තේද එයයි
    අපි අනුගමනය කලයුත්තේ පිරිසිදු චේතනාවන් සහිත අයගේ(දෙවියන්ගේ) දැක්මයි

  • @bookswithkavi1552
    @bookswithkavi1552 9 หลายเดือนก่อน +9

    චින්තනය පුළුල් කරගන්න මේ විදිහට දර්ශනවාදය සම්බන්ධ විඩීයෝ අරගෙන එනවට ස්තූතියි සර්❤

  • @nilangagayashan5650
    @nilangagayashan5650 9 หลายเดือนก่อน +12

    උදේම සර් ගේ වීඩියෝ එකක් දැක්කම exam stress එකත් නැතිඋනා
    අද හවස ඔබතුමාව zoom හරහා මුනගැසෙන්න ඇගිලි ගනිනව
    අපේ පවුලේ අයත් නොඉවසිල්ලෙන් ඉන්නේ ❤❤❤❤❤

  • @sljanajoy5556
    @sljanajoy5556 9 หลายเดือนก่อน +4

    කාර්ය බහුලත්වයත් එක්ක මග ඇරැනත් හොයාගෙන ඇවිත් බලන වැදගත් ම චැනලයක්.මේ කරැනු ඉදිපත් කිරිම ගැන බෙහෙවින් තුති 🙏

  • @arunakantha6395
    @arunakantha6395 9 หลายเดือนก่อน +6

    Morning....pleasure.......Thank you sir....මෙය අප අතර සිටින උද්ධච්ච මිනිසුන්ට තෙරුම් කිරීමට යාම නිෂ්පල වෙ

  • @anuradhawickckramaarachchi1727
    @anuradhawickckramaarachchi1727 9 หลายเดือนก่อน +2

    ස්තුතියි සර්.
    සර්ට ආවේනික විධග්ධ පැහැදිලි කිරීම අනර්ඝයි.
    සර් කියන ආකාරයටම අපේ සමාජයට මේ ක්‍රම බද්ද කරන්න ගියොත් සාර්ථක නෑ කියල මටත් හිතෙනව.
    සර් ඔය සංවර්ධිත කියන රටවල් වල අය මොන ආගම ඇදහුවත් එයාල පුද්ගලික හා සමාජමය ප්‍රශ්ණ විසදා ගන්නකොට ඔය කියල දුන්නු මූලධර්ම අනුගමනය කරන බවක් පේනවා. මගේ අදහසේ තේරුම නම් ඒ මනෝ භාවය එයාල ලග තියනවා කියන එක. මේ මනෝ භාවය පුද්ගලිකව අනුගමනය කරාට ප්‍රයෝජනවත් විදිහට සමාජ බද්ද කරන එක ප්‍රායෝගික බවින් අඩුයි. ඉතින් ඔය චින්තනය නැතිව තිරසාර සංවර්ධනය කට යන්න බැරි නිසා එය වේගෙන් සමාජගත කරන්න ක්‍රමයක් ඇත්තේම නැද්ද සර්?

  • @user-rw9bq2ne7j
    @user-rw9bq2ne7j 9 หลายเดือนก่อน +1

    සොක්‍රටීස් මිනිස්සුන්ට සත්‍ය අවබෝධ කරවීම කියන දේ එක්ක මට හිතෙන්නේ සර් මේ වක්‍රාකාරව කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන කියලා. විඩියෝ එක අවසානෙදී මට තේරුම් ගියපු දේ තමයි ඒ.
    Thank you sir, මේ වගේ වටින දේවල් සමාඡගතකරනවට...

  • @yasirunelshan860
    @yasirunelshan860 9 หลายเดือนก่อน +9

    27:50 මෙතන්ට එනකම්ම හිතුන දේ තමා සර් අන්තිමට කිඋවෙ ඇත්තටම ඔව් මේ සමාජෙ මිනිස්සු ගොඩාක් දෙනා හිතන් ඉන්න තමන් තරන් දන්න කෙනෙක් නෑ කියල හරිම කනගාටුයි දකිද්දි ඒ හින්දද කොහෙද ලංකාවෙ බුද්දිමතුන් ගොඩක්ම නිහඩ 💔 ඒ අතින් විවේචන එල්ල උනත් කමක් නෑ කියල මේවගේ දේවල් සමාජගත කරන උබතුමාට අපගේ උත්තමාචාරය ❤️🤝

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 9 หลายเดือนก่อน +11

    ස්තුතියි සර්. 🙏 අන්තිමට කිව්ව ටික තමයි සුපිරිම. මේක මේ තියෙන තත්ත්වෙ එක්ක පොදු සමාජෙ පාවිච්චි කරන්න ගියොත් අපිටත් සොක්‍රටිස්ට වෙච්ච දේ තමයි වෙන්නෙ... 😅

  • @lakminithusharika3546
    @lakminithusharika3546 9 หลายเดือนก่อน +11

    ගොඩක් වටිනව ඔබ තුමාගෙ සිනහව.

  • @kusumaranaweera8079
    @kusumaranaweera8079 9 หลายเดือนก่อน +8

    ඉතාමත් වැදගත්, ජීවිතයට ඉගෙන ගත යුතු හරවත් පාඩමක්. ජයවේවා!

  • @Sahanfer
    @Sahanfer 9 หลายเดือนก่อน +13

    මේක වටිනා ක්‍රමයක්❤.ස්තූතියි ඔබ තුමා ට🙏

    • @Sahanfer
      @Sahanfer 9 หลายเดือนก่อน

      හැකි නම් බ්‍රහ්ම නිමන්තික සූත්‍ර දේශනාව කියවා බලන්න රුචිර මහත්මයා..එහි මේ කතාවට තරමක් සම්බන්ධ දෙයක් තියෙනවා.

  • @surajfernando8964
    @surajfernando8964 9 หลายเดือนก่อน +5

    හරිම වටින දැනුවත් කිරීමක්.ගොඩක් ස්තූතියි ඔබතුමා කරන මේ සමාජ සත්කාරයට.❤

  • @promodyananayakkara4271
    @promodyananayakkara4271 7 หลายเดือนก่อน +1

    ඉතා සාර්ථක ඉදිරිපත් කිරීමක් බොහොම ස්තූතියි

  • @Ducklings_4life
    @Ducklings_4life 9 หลายเดือนก่อน +1

    ඔබතුමා නොදන්නෙ මොනවද කියල හිතුනා.ඔබේ විඩියෝ හරිම ප්‍රයොජනවත් දේ වලින් පිරිලා

  • @user-dn3yl6rr7t
    @user-dn3yl6rr7t 9 หลายเดือนก่อน +1

    මෙවන් දේවල් සමාජගත කිරීමට, දීර්ගායුෂ ලැබේවා.Excellent .

  • @nadira8407
    @nadira8407 9 หลายเดือนก่อน +2

    හදවතින්ම ගෞරවය ඔබතුමාට. ❤😊මට වෙනවට අකමැති දෙයක් අනිත් කෙනෙක්ට නොකර ඉන්න එක,මට වෙනවට කැමති දෙයක් අනිත් අයට කිරීම ම හොද නරක විධියට මට දැනෙන්නෙ. මාත් තාම ඒක පුරුදු කරනවා 😊❤

  • @lahirushan2055
    @lahirushan2055 9 หลายเดือนก่อน +5

    මං මේක ආදරයේ ප්‍රතික්ෂේප කිරිමකදී හිතලා බැලුවා සර්. හිත හදාගන්නම අමාරුයි. ඔබතුමාට බැරිද යතාර්තයට හිත හදාගන්න එක ගැන පැහැදිලි කිරිමක් කරන්න… සිය දිවි නසා ගැනීමක් වලක්වගන්න පුලුවන් පිනක් ඒක… ඹබතුමාව සම්බන්ද කරගන්න පුලුවන් විදියක් තියෙනවනම් එතකන්, ඒක ඊට වඩා ලොකු උදව්වක්..🙏🏻

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  9 หลายเดือนก่อน +2

      මට ලියන්න : facebook.com/sciencewithruchira

    • @lahirushan2055
      @lahirushan2055 9 หลายเดือนก่อน +3

      @@ScienceWithRuchiraබොහොම පිං මහත්මයා 🙏🏻

  • @ravindrarupasinghe96
    @ravindrarupasinghe96 8 หลายเดือนก่อน +1

    ඔබතුමානම් මාර සහෘදයෙක්...... මම අතිශයින්ම කැමැති වීඩිඕ පෙළක්...... ඔබතුමාගේ වීඩියෝ පෙළ....

  • @hacithasisiharagooneratne7997
    @hacithasisiharagooneratne7997 7 หลายเดือนก่อน

    ඔබගේ දේශන මාලාව අපට ද විශාල දැනුමක් දෙන අතර ලංකාවේ වර්ධනයට මෙය අති විශාල රුකුලක් වනු මම විශ්වාස කරමි. මෙම ආර්ය දිගටම කරගෙන යෑමට ඔබට ශක්තිය ලැබේවා.

  • @ikrishantha.icondbs9632
    @ikrishantha.icondbs9632 9 หลายเดือนก่อน +21

    Dear Sir,
    I'm a great follower of your programmes and this clip is a great lesson for the life....
    But using of the method to refining the existing crisis and the system are like a suicide game.
    However as a nation we must do it....
    As an age of 45+ engineer.....really fedup with current situation in Sri Lanka.

  • @nishanthapradeeprockmusici2815
    @nishanthapradeeprockmusici2815 9 หลายเดือนก่อน +2

    ගුරුතුමානි,
    සමාජයෙහි යහපත වෙනුවෙන් ඔබතුමා දක්වන කැපවීම අගය කරනවා ..
    මාර්ක් වාදය සම්බන්ධයෙන් විඩියෝ එකක් කරන්න ..
    සුභ ගමන් !
    ජයවේවා !.

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 9 หลายเดือนก่อน +7

    ❤Thank you Sir. You are doing a great service to Sri Lankanchildren and adults alike. ❤

  • @gaminirajapakse1773
    @gaminirajapakse1773 9 หลายเดือนก่อน +3

    දැනුවත් කිරීම අවශ්‍යම කාලයක ඔබතිමගේ පෙන්වාදීම් අති විශිෂ්ට යි

  • @sonalkss6973
    @sonalkss6973 9 หลายเดือนก่อน +5

    වටිනවා🔥❤️.Time and space ගැන වීඩීයෝ ටිකක් කරන්නකෝ සර්.

  • @sunilukwatte6938
    @sunilukwatte6938 3 หลายเดือนก่อน

    විශාල දැනුම් සම්භාරයක් ලබා ගත්තා ඔබතුමාගේ දැනුම නං ඇත්තෙන්ම අති විශිෂ්ටයි මා නොදන්නා වූ විෂයන් දැනගෙන හිටපු ගමන් ගැන මම හරි සන්තෝස වෙනවා ඔබතුමාගේ දැනුමට මා ඉතා ඉහළින් ගෞරව කරනවා

  • @mohamedzaflanseedin6102
    @mohamedzaflanseedin6102 9 หลายเดือนก่อน +2

    No words sir..very valuable stuff…

  • @BrewEagle
    @BrewEagle 9 หลายเดือนก่อน +15

    Dear Dr.,
    This is excellent.
    I hope that you will do a video on the psychological reason for emotional affinity of human beings towards artists and spirtsmen rather than inventors, scientists and engineers who have made our life easier.

    • @krispytime1005
      @krispytime1005 9 หลายเดือนก่อน

      what do you mean in the term of "artists and spiritmen", why do you think don't make our life easier?
      :)

  • @bandusena8046
    @bandusena8046 9 หลายเดือนก่อน +1

    ස්තූතියි සර්. මම ඔබතුමන් ගෙ හැම විඩීයෝ වක්ම බලනවා. ඉතාමත්ම විශිෂ්ඨ යි. දීර්ඝායු වේවා.

  • @manjulabandara1888
    @manjulabandara1888 9 หลายเดือนก่อน +1

    ස්තූතියි සර්. ඉතා වටිනා කරුණු.හරවත් දෙයක් අසන්නට ලැබීම සතුටක් 🙏

  • @namaleefernando8259
    @namaleefernando8259 9 หลายเดือนก่อน +4

    ගොඩාක් වටිනවා. ස්තුතියි ඔබතුමාට. ❤

  • @vithnagenihal5106
    @vithnagenihal5106 9 หลายเดือนก่อน

    . පෝන් එකට වැය වුණු මුදල ට වඩා මිල කල නොහැකි දැනුමක් ඔබ තූමාගෙන් ලැබුනා,දීර්ඝායුෂ වේවා

  • @hirunadilmith9457
    @hirunadilmith9457 9 หลายเดือนก่อน +2

    සොක්‍රටීස් ක්‍රමය මටම විතරයි යොදගන්න වෙන්නෙ 😄 . වටින විඩියෝ එකක් 💚

  • @LahiruRoXx411
    @LahiruRoXx411 9 หลายเดือนก่อน +7

    ජිව්තේට වටිනා දැනුමක් ලබාගත්තා ..👍

    • @Sahanfer
      @Sahanfer 9 หลายเดือนก่อน +2

      ​@@ShehanB-hd4lpබුදු දහමේ සියල්ල ඇත යන්න මෙන්ම සියල්ල නැත යන්න ප්‍රතික්ෂේප වෙනවා.හේතු ඇති තැන පල විද්‍යාමාන වේ..හේතු නැති තැන පල විද්‍යාමාන නොවේ.

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 9 หลายเดือนก่อน +22

    The eight different types of love, according to the ancient Greeks.
    Eros (sexual passion)
    Philia (deep friendship)
    Ludus (playful love)
    Agape (love for everyone)
    Pragma (longstanding love)
    Philautia (love of the self)
    Storge (family love)
    Mania (obsessive love)

  • @manojpriyanka541
    @manojpriyanka541 9 หลายเดือนก่อน +2

    This is superb... Sir.....
    Oh...this is best amount best...
    There a no words to thank u.
    We a so...lucky to see and understand these things.

  • @lakshanmadu92
    @lakshanmadu92 9 หลายเดือนก่อน +2

    තව තවත් මේ වගේ වටිනා වීඩියෝ කරන්න ශක්තිය දෛර්‍ය ලැබේවාා ඹබ තුමාාට

  • @wivant9008
    @wivant9008 9 หลายเดือนก่อน +1

    කොටින්ම සර් කියන විදිහට ඕනම කෙනෙකුගේ මතයක් හෝ දර්ශනයක් හෝ ඕනම දෙයක් එකපාරටම පිළිගන්නේ නැතුව තර්කානුකූලව හිතලා ජිවිතයට එක්කරගන්න කියලා නේද තමන් තමන්ටම සංවාද කර ගැනීමෙන් හරි දේ අවබෝධ කරගන්න හරිම ලේසි උපදෙස් ටිකක් ස්තුති සර් තෙරුවන් සරනයි ❤❤

  • @rannulunaradhaamarathunga4710
    @rannulunaradhaamarathunga4710 9 หลายเดือนก่อน +1

    ස්තුකියි ඔබතුමාට . දැහැමිව මතක්කරා කියන්න

  • @gayankodituwakku6006
    @gayankodituwakku6006 9 หลายเดือนก่อน +13

    සර් ආභරණයක් වගේම අතරමං උණු වෙලාවට අපිටම පාර හොයාගන්න පුලුවන් "මාලිමාවක් 31:45 "..❤🙏🙏

  • @thusharasanjeewa5678
    @thusharasanjeewa5678 9 หลายเดือนก่อน +4

    ආදරය කියනෙ ආදරය කරන්න බැරි අවස්තාවලදි පවා ආදරය කිරීම.

  • @saduniwathsala
    @saduniwathsala 9 หลายเดือนก่อน +3

    පට්ට පට්ට 👍👍👍👍 your every video has ultimate outcomes ❤❤❤❤

  • @thushaniherath3098
    @thushaniherath3098 9 หลายเดือนก่อน +3

    Socratic method can be used as a very effective strategy in student-centered teaching approach

  • @sureshchanaka3352
    @sureshchanaka3352 9 หลายเดือนก่อน +4

    වටිනා ආභරණයක්!!! ස්තූති ඔබට ❤

  • @wapasela
    @wapasela 9 หลายเดือนก่อน +2

    ස්තුති ඩොක්ටර් 😊

  • @charithwijesinghe5996
    @charithwijesinghe5996 9 หลายเดือนก่อน +7

    No words, Thank you sir! You are my life saver! ❤

  • @amiththusitha2914
    @amiththusitha2914 9 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි ඔබතුමාට...🎉

  • @lakmalthilakarathna8006
    @lakmalthilakarathna8006 9 หลายเดือนก่อน +2

    ❤ ඔබතුමාට ජය ! වේවා තෙරුවන් සරණයි !

  • @shanikapeiris6389
    @shanikapeiris6389 9 หลายเดือนก่อน +5

    ඔබ තුමාට කොහොම පින් දෙන්නද මේ විදියේ නොදන්නා දැනුමෙන් අපිව පෝශනය කරනවාට..මේ වගේ වීඩියො තව තව කරන්න ඔබ තුමාට ශක්තිය දහිරිය..නිරෝගි සුව නොවඩුව ලැබේවා 🙏

    • @user-bl7rh1bo3f
      @user-bl7rh1bo3f 9 หลายเดือนก่อน

      @@ShehanB-hd4lp මම කැමතියි සංවාද කරන්න.

    • @Sahanfer
      @Sahanfer 9 หลายเดือนก่อน

      ​@@ShehanB-hd4lpබුදු දහම ආගමකුත් නොවෙයි දර්ශනයකුත් නොවෙයි කියන කාරණාව හා මා එකඟයි.

    • @InukaPerera-ph5dm
      @InukaPerera-ph5dm 9 หลายเดือนก่อน

      Pin dena epa 😢

    • @user-bl7rh1bo3f
      @user-bl7rh1bo3f 9 หลายเดือนก่อน

      මම නම් කියන්නේ බුදු දහම දර්ශනයක් කියලා. මේ ගැන ඔයාලගේ අදහස මොකක්ද?

    • @user-bl7rh1bo3f
      @user-bl7rh1bo3f 9 หลายเดือนก่อน

      @@ShehanB-hd4lp මම දර්ශනය කියලා හිතන්නේ දැනුම, යතාර්ථය සහ පැවැත්මේ මූලික අධ්‍යයනය කරන ශස්ත්‍රයක් කියන එක. ඔයා මොකක්ද දර්ශනය කියලා කියන්නේ?

  • @bindu492
    @bindu492 9 หลายเดือนก่อน +2

    බුදු පිලිමයක් දැකීම ද වැදගත් අපේ දුර්වල කම් ,අකුසල් තේරුම් ගැනීමද ප්‍රයෝජනවත් .

    • @habuddikasandaruwan3182
      @habuddikasandaruwan3182 9 หลายเดือนก่อน +2

      දැකීම විතරක් වැදගත් නෑනෙ😊

    • @WageeshaSulakshana
      @WageeshaSulakshana 2 หลายเดือนก่อน

      Kurusayakda ada hadada kiyana eka nemei.andayekgen eliyak gana ahannat hitannat epa

  • @sanjeewadissanayake6037
    @sanjeewadissanayake6037 9 หลายเดือนก่อน +1

    Hi Richira
    Whatever Dilemma the content here , I really like the cool way you introduce it 🎉

  • @AchinthaG
    @AchinthaG 9 หลายเดือนก่อน +1

    සර්, Keylight එකේ glow එක specs වලට වැටෙන නිසා audience එකේ focus එක කැඩෙනව.. keyight එක තව පොඩ්ඩක් උස්සල angle කරන්න පුළුවන් ක්‍රමයක් තිබ්බ පොඩ්ඩක් youtube search කරල බලල fix කරගන්න 🎉🎉🎉

  • @damayanthimalwathugoda1245
    @damayanthimalwathugoda1245 9 หลายเดือนก่อน +2

    It's excellent as always sir. We want more. My heartfelt gratitude for your excellent service to the society.🌹🌹🌹🌹

  • @janakadesilva4253
    @janakadesilva4253 9 หลายเดือนก่อน +1

    U tube එකට ඔබ විශාල වටිනාකමක් එකතු කරනවා

  • @wengappuli3294
    @wengappuli3294 9 หลายเดือนก่อน

    වැඩේ තියෞන්නේ අපට හමුවන හුගක් අය තමන් ගේ මතයම තහවුරැ කරන්න හදනව මිසක් විවාහ මසසකින් නිහතමානීව කටයුතු කරන අය ඉතාම විරල වීම. මොකද හුගක් අය තමන් ගේ මතය බිදෙන කොට අනවශ්‍ය විදිහට තරහ ගන්නව. අනුගාමිකයො විතරයි අවශ්‍ය. තරාතිරම ගැන නොහිතා පැහැදිලි මනසකින් සැහැල්ලු ලෙස අනිකා අවතක්සේරු නොකර ඉන්න අය මුණ ගැහීම දුර්ලභයි.

  • @gnanindahimi7678
    @gnanindahimi7678 9 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනව සර් ...තෙරුවන් සරණයි !

  • @DJpiya1
    @DJpiya1 9 หลายเดือนก่อน

    මේ ක්‍රමය අපි software design reviews වලදි සෑහෙන භාවිතා කරනවා review board meetings වලදී. හැබැයි දැනන් හිටියේ නැහැ මේම ක්‍රමයේ නම. කිව්වා වගේම මේ ක්‍රමය apply කරන්න team එක සඹුද්ධික විය යුතුයි. එහෙම නොවන අයත් එක්ක කලොත් ගුටි කන්න උනත් සිද්ද වෙන්න පුලුවන්. Anyway thanks dr for bringing this up.

  • @user-ee7ub9rw8p
    @user-ee7ub9rw8p 8 หลายเดือนก่อน +1

    මානසික දුක නැවත නූපදින බව නම් දැනෙන දෙයක්. දුක නිමෙන එකම ඇති.

  • @savithridealwis211
    @savithridealwis211 6 หลายเดือนก่อน

    Beautiful, inspiring and very interesting discussion. Thanks 🙏

  • @KamalAPerera
    @KamalAPerera 9 หลายเดือนก่อน +2

    අද කාලයට වැදගත් මාතෘකාවක්...🌹🌹👌👌

  • @user-or2kw9sf9q
    @user-or2kw9sf9q 9 หลายเดือนก่อน +3

    Thank you for another excellent segment

  • @etwithvs1466
    @etwithvs1466 9 หลายเดือนก่อน +4

    ස්තුතියි සර් ඔබ ගන්නා මේ උත්සහයට.

  • @bindu492
    @bindu492 9 หลายเดือนก่อน +1

    මේ බාහිර පෙනීම හැම දෙනාගෙම ශක්තිමත් ,ඒත් විශ්‍රාම ගිය කෙනෙක්ට ඊ ළගට කරන දේ හිතාගන්න තරම් ශක්තියක් නෑ .මේක තමා දුර්වල කම් ,අකුසලය .

  • @anurakumara5747
    @anurakumara5747 9 หลายเดือนก่อน +1

    ඔබ නම් මාරයි.

  • @ajithjayakody3017
    @ajithjayakody3017 8 หลายเดือนก่อน +1

    Excellent .. specifically the end message !!!

  • @asankawishwajith4774
    @asankawishwajith4774 9 หลายเดือนก่อน

    උපකල්පනය මත පදනම් ව මට තිබූ ගැටලු කීපයක් ම මේ ක්‍රමයෙන් නිරාකරණය කර ගත්තා.

  • @anushkaamadhubhashini
    @anushkaamadhubhashini 9 หลายเดือนก่อน +9

    You made the day sir .. ❤️🙏

  • @kapilalakmal5260
    @kapilalakmal5260 9 หลายเดือนก่อน +5

    ස්තුති සර් ඔබට....

  • @tvhistory80000
    @tvhistory80000 9 หลายเดือนก่อน +1

    ජිවිතයට අාදර්ශයක්❤ from talk with Chathu Chanel ❤

  • @hemanthayapa2190
    @hemanthayapa2190 9 หลายเดือนก่อน +3

    බෝහොම ස්තුතියි සර්

  • @tnt7375
    @tnt7375 9 หลายเดือนก่อน

    Obage anik videos wagema mekath ithaamath anargayi. Sthuthiyi. Thawath deyak. Eka thenakadi oba yodalaa thiyenawaa maalimaawaaka (compass) image ekak. Ehi sandahan wenawaa "RIGHT PATH" kiyalaa. Eka nam hariyatama hari. Maalimaawa thamayi right path Sri Lanka janathaawata! Eyatath sthuthiyi.

  • @ShanDasanayakafernando
    @ShanDasanayakafernando 9 หลายเดือนก่อน +1

    "මෝඩයො එක්ක බෑ " ඒකනන් ඇත්ත සර්, ගොඩක් ස්තූතී ....

  • @maheshnilanga5664
    @maheshnilanga5664 9 หลายเดือนก่อน +2

    ඉතාමත්ම රසවත් සර්

  • @donsusantha1414
    @donsusantha1414 2 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩක් යිතුතියි . 🙏

  • @bevangunawardena6450
    @bevangunawardena6450 9 หลายเดือนก่อน

    DEAR PROFESSOR U R SO PLEASANT THE WAY U EXPRESS THE PARTICULAR
    VEDEO !!! SO MUCH APPRECIATE ....

  • @thush6512
    @thush6512 9 หลายเดือนก่อน +4

    ගොඩාක් වටිනවා සර්

  • @lawordersrilanka5377
    @lawordersrilanka5377 8 หลายเดือนก่อน +2

    හරිම වැදගත් සර්

  • @anandarbw2458
    @anandarbw2458 9 หลายเดือนก่อน

    Godak watinawa..Attenma sir budu hamuduruwo me kramaya apuruwata pawichchi karala tiyenawa..(ex:- Upali Suttha, M.nikaya)

  • @kalpasamarawickrama7699
    @kalpasamarawickrama7699 9 หลายเดือนก่อน +1

    ඉතා හොඳ විස්තර කිරිමක්

  • @TreasureCrypt
    @TreasureCrypt 9 หลายเดือนก่อน +3

    හුඟක් වටිනවා 🎉❤

  • @lssothiriadou4752
    @lssothiriadou4752 9 หลายเดือนก่อน

    ahambayen asannata labunu jeewithayata ithama wadagath karunak.danagaththa..oba wani guruwaryn thamai ape ratata awasi..Lak mawage daruwanta nanasa wadawa gahannata mahath rujulak labena mewan wada satahan karannata thawa thawath shakthiya labewa...theruwan saranai oba thumata

  • @mindfulmelodies68
    @mindfulmelodies68 9 หลายเดือนก่อน +3

    First comment🎉

  • @kanchanaabeyrathna9931
    @kanchanaabeyrathna9931 9 หลายเดือนก่อน +3

    ගොඩාක් වටිනා වීඩියෝ ව ක්...❤️❤️❤️❤️❤️❤️

  • @harisban6742
    @harisban6742 9 หลายเดือนก่อน +4

    සර්ගෙන් පොඩි ඉල්ලීමක්‌ කරන්න තියෙනවා කොරෝනා ( corona ) විසර්ජනය ගැන පැහැදිලි කිරීමක් වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්න පුළුවන්ද? ( මොකක්ද? කොහොමද ඇතිවෙන්නේ එහි යොදා ගැනීම් වගේ දේවල් අඩංගු කරලා )

  • @waruniekanayake2227
    @waruniekanayake2227 9 หลายเดือนก่อน +1

    Thank you for enlightening us. I was able to find the following on Google
    The five Socratic questions are:
    What do you mean by that?
    How do you know?
    Can you give me an example?
    What are the consequences of that?
    What is the counter argument?
    Thank you again for allowing us to go into deep learning with Socratic method.

  • @priyanthafernando9753
    @priyanthafernando9753 8 หลายเดือนก่อน +1

    This is really helpful, Thank you very much

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 9 หลายเดือนก่อน +2

    සර්,මහායාන දර්ශනය ගැන වැඩසටහනක් බලාපොරොත්තු වෙනවා