ඇත්ත දකින්න ප්‍රායෝගික ක්‍රමයක් : සොක්‍රටීස් ක්‍රමය (ජීවිතයට දර්ශනවාදය)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 523

  • @padminig.5619
    @padminig.5619 11 หลายเดือนก่อน +12

    මේ කාලේ සොක්‍රටීස් ක්‍රමය භාවිතා කරන්න තරම් මිනිස්සු ඇහුම්කන් දෙන්න, සාකච්ඡා කරන්න තරම් ඉවසීමක්,තියෙනවා නම් ප්‍රායෝගිකයි .
    ඔබතුමාගේ මේ දැනුම නොමසුරුව ලබා දීම ගැන අපගේ ගෞරවනීය ස්තුතිය 🙏

  • @shashikadilshan6611
    @shashikadilshan6611 ปีที่แล้ว +65

    ඔබතුමානම් ජාතියේ පිනට පහලවූ ශ්‍රේශ්ට පුදගලයෙක් 😌😌🙏

    • @Chamodushan-e3h
      @Chamodushan-e3h ปีที่แล้ว

      Kari modaya

    • @dammikamadumali997
      @dammikamadumali997 11 หลายเดือนก่อน

      🤣🤣🤣🤣 ඔව් හිස් අතින් මැරිලා යාවි

    • @kalanchidewageLakshman-wt2ce
      @kalanchidewageLakshman-wt2ce 11 หลายเดือนก่อน +1

      නුබලට මොලය පැහැදෙවා

    • @EnchantedPsyche_
      @EnchantedPsyche_ 7 หลายเดือนก่อน

      ​​@@ShehanB-hd4lp අනගාරික දර්මපාල කියන්නේ කැරියෙක් නේ ජාතියේ පවට පහල වෙච්ච එකෙක් ඌ

  • @lalanijayasekara2917
    @lalanijayasekara2917 ปีที่แล้ว +14

    තරුණ දරුවන්ට මෙවැනි අදහස් ලබාදීම මඟින් රටට වන සේවය විශාලයි.ඔබටත් පවූලෙ සැමටත් යහපතක්ම වේවා.

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 11 หลายเดือนก่อน +14

    රුචිත්ර ඇදුරු තුමාගේ වීඩියෝ මගින් බොහෝ දේ ඉගැන්වේ. එතුමා ඉටුකරන මෙහෙවර අගය කරමු ❤!

  • @sanjeewaabeynayaka9490
    @sanjeewaabeynayaka9490 ปีที่แล้ว +38

    සාමාන්‍යයෙන් මිනිස්සුන්ට ස්පර්ශ කිරීමට ලැබෙන අවස්ථාව අඩු මෙවන් හරවත් දේ සමාජය ඉදිරියේ තබන ඔබට තුති 🙏

  • @shanrathnayaka3366
    @shanrathnayaka3366 6 หลายเดือนก่อน +3

    ඔබතුමාගේ හමුවීම මේ ආත්මයේදි මා ලද භාග්‍යයක් යැයි සිතමි.මිත්‍යාවේ ගිලීයාමෙන් අ.නතුරට ලක්වන සහුර්දයන්ට අපට හැකි පමණින් හෝ ජීවිතය ගොඩයන්න සවියක්,මගපෙන්වීමක් කරන්න ඔබතුමාගෙ ඉදිරිපත්කිරීම් උපකාර වෙනවා.දීර්ඝායුෂ පතනව සර් !!!

  • @CharukaBandara-u3i
    @CharukaBandara-u3i ปีที่แล้ว +55

    ඔබතුමාගෙ මුහුන දැක්කත් මට නම් සතුටුයි 🙂 නියම ගුරුවරයෙක්

    • @rohiniwijewikrama3489
      @rohiniwijewikrama3489 ปีที่แล้ว +6

      ​@@ShehanB-hd4lpඑහෙම නම් නෑ.ඔයාට වැරදිලා.
      ඒ කියවීම් තර්කානුකූලයි.
      මැදහත් සිතින් කියවන්න

    • @PadamKaramu-p9g
      @PadamKaramu-p9g ปีที่แล้ว

      @@ShehanB-hd4lp බුදු දහම දර්ශනයක් නොවන බව ඔප්පු කරන්න

    • @PadamKaramu-p9g
      @PadamKaramu-p9g ปีที่แล้ว +3

      @@ShehanB-hd4lp කොහෙද සඳහන් වෙන්නේ බුදුන් වහන්සේ දැනුම අගය කළේ නැහැ කියලා. පාරුව පිළිබඳ උදාහරණය පසු කාලීනව ජපන් සෙන් කතා වලින් එන එකක්. බුදුන් වහන්සේගේ දේශනාවල එහෙම දෙයක් මට නම් හමු වෙලා නැහැ. සමහරවිට ම්න් දන්නේ නැති තැනක එහෙම තියෙනවා වෙන්න පුළුවන්. ඔයා දන්නවනම් මට කියල දෙන්න. එහෙම නෙවෙයි නම් බුදු දහම කියලා ඔයාගේ හිතලු කියන එක නවත්තන්න

  • @Vipulavishwanath
    @Vipulavishwanath ปีที่แล้ว +39

    ඔබ තුමාගේ මේ වීඩියෝව සඳහා අදහසක් දක්වන්නට තරම් මා පරිනත නොවේ.නමුත් මම මගේ ජීවිතයට ඔබ තුමාගේ හමුව ඉමහත් සතුටකින් දකී.බොහොම ස්තූතියි මේ වෑයමට ❤️

  • @catsanddogs1131
    @catsanddogs1131 ปีที่แล้ว +84

    මේව අහන්න ලැබුන එක මගෙ ජීවිතේ ලබපු ලොකුම ලාබයක් මට. ගොඩක් වැදගත් කරැනු මේව. ගොඩක ස්තුතියි මහත්මයා ❤

    • @Meaful
      @Meaful ปีที่แล้ว

      @@ShehanB-hd4lp උබ පරම බූරුවෙක්.

    • @AlfaDinujaya
      @AlfaDinujaya ปีที่แล้ว +5

      ​@@ShehanB-hd4lpUb Budunwahansewa dekalawath thiyeda buruwo😂

    • @geeth6730
      @geeth6730 ปีที่แล้ว +5

      @@ShehanB-hd4lp මේ වීඩියෝ එකේ කොහෙවත් බුදු දහම කියල එකක් මන් දැක්කේ නෑ. ඔයා කියන විදියට ගත්තොත් මේ ලෝකේ මිනිස්සුන්ට බුදුදහම ඇර වෙන කිසිම දෙයක් ගැන කතා කරන්න "ඇත්ත" "සත්‍යය" කියන වචන පාවිච්චි කරන්න වෙන්නේ නෑ. මේ ලෝකේ තියන එකම දැනුම් පද්දතිය බුදු දහම නෙමෙයි කියන දේ තේරුම් ගත්ත නං ලේසි මං හිතන්නේ.

    • @craftscorner8536
      @craftscorner8536 ปีที่แล้ว +4

      ​@@ShehanB-hd4lp ඔයත් හරියට ඩෑන් ප්‍රිය සාද් වගේ 😂 එහෙමත් නැත්නම් අර සූර පප්ප කාටුන් එකේ කෑකෝ පප්ප වගේ. ඒ වගේ අයට ඇත්තටම අනුකම්පා කරන්න ඕනෙ අපි. 😅

    • @thusithakumarathunga
      @thusithakumarathunga 11 หลายเดือนก่อน +5

      මෙතන බුදු දහමවත් වෙනත් දහමක්වත් ගාවගන්න අවශ්‍ය නෑ . මේ දේ ජීවිතයට අදාළ කර ගැනීම වැදගත් කියලා මමනම් හිතන්නේ .

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 11 หลายเดือนก่อน +6

    සොක්ට්‍ර්ස් මෙතඩ් එක ඇත්තටම අපිට ප්ලෝ කරන්න පුලුවන් නම් .ගොඩාක් වෙලාවට සියල්ල දත් අයගෙන් ගැලවෙන්න් හොද ම ක්‍රමයක් සොක්ට්‍ර්ස් ක්‍රමය.** ඔබ තුමාගේ හිනාව කතාවට තවත් වටිනාකමක් උනා..

  • @nilanthawijesinghe4156
    @nilanthawijesinghe4156 ปีที่แล้ว +4

    දෙවියන් කියන්නේ සොභාදහමට ගොඩක්ම ආදරේ සහ එයට වඩාත්ම කීකරුව ඉන්න කෙනාගේ ආත්මයයි
    අපිට සුවය සැලසෙන්නේ සොභාදහමිනි
    සොභාදහමට ආදරය කරන්නන්ගේ ආත්මයන් ශුද්ධවෙනවා(කෙල්ස්වලින් තොරයි)
    ඉතිං දෙවියන්ගේ කැමැත්ත හෙවත් සොභාදහමේ කැමැත්ත ක්‍රියාත්මක කිරීම අපගේ වගකීම වියයුතුයි
    නැතිනම් අමාරුවේ වැටෙන්නේ අපිමයි
    සොභාදහමට විරුද්ධ අයට ඇත්තේ මලපෙරේත ආත්මයන්
    මෙවැනි උන් තම තමාගේ ශක්තියෙන් නැගිටිනකොට මෙලොව අපායක් වෙනවා
    අද සිදුවී ඇත්තේද එයයි
    අපි අනුගමනය කලයුත්තේ පිරිසිදු චේතනාවන් සහිත අයගේ(දෙවියන්ගේ) දැක්මයි

    • @jaliyasilva
      @jaliyasilva 2 หลายเดือนก่อน

      දෙවියන් වහන්සේ නම් පුස් මනස්කල්පිතය මිනිස්සුන්ව මෝඩයින් කරන යල් පැනගිය මුලාවකි ,
      කෙලෙස් යනු කුමක්ද ? බයිබලයේ එය විග්‍රහ කර ඇද්ද ? බයිබලය යනු බුද්ධ ධර්මය , හින්දු, යුදෙව්, ෂශුත , ආදී ඉගැන්වීම් වලින් කරැනු සොරාගෙන ලියන ලද්දකි , එහි ජේසුස් වහන්සේගේ කිසිවක් නැත ,

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว +20

    ඔබගේ දැනුම අද්විතීය අසමසමයි.ඔබ මට හොද මිතුරේක් මහත්මයා.ඔබ කරන මෙි සමාජ මෙහෙවර කවදත් මිල කල නොහැක.👍👍👍

  • @buddikasandaruwan3182
    @buddikasandaruwan3182 ปีที่แล้ว +16

    දර්ශනවාදය වගේ දේවල් ගැන වැඩිපුර වීඩියෝ ගෙන්න පුළුවන් නම් ගොඩක් වටිනව , මොකද මේ වගේ දේවල් ගැන පැහැදිලිව කියල දෙන වීඩියෝ දාන කට්ටිය හරි අඩුයි , අනික අඩු වයසින්ම ජීවිතේ ඇත්තටම කරන්න ඕන මොනවද කියල තේරුම් ගන්න මේව ගොඩක් වටිනව ❤❤❤

  • @wengappuli3294
    @wengappuli3294 11 หลายเดือนก่อน +1

    වැඩේ තියෞන්නේ අපට හමුවන හුගක් අය තමන් ගේ මතයම තහවුරැ කරන්න හදනව මිසක් විවාහ මසසකින් නිහතමානීව කටයුතු කරන අය ඉතාම විරල වීම. මොකද හුගක් අය තමන් ගේ මතය බිදෙන කොට අනවශ්‍ය විදිහට තරහ ගන්නව. අනුගාමිකයො විතරයි අවශ්‍ය. තරාතිරම ගැන නොහිතා පැහැදිලි මනසකින් සැහැල්ලු ලෙස අනිකා අවතක්සේරු නොකර ඉන්න අය මුණ ගැහීම දුර්ලභයි.

  • @sljanajoy5556
    @sljanajoy5556 ปีที่แล้ว +6

    කාර්ය බහුලත්වයත් එක්ක මග ඇරැනත් හොයාගෙන ඇවිත් බලන වැදගත් ම චැනලයක්.මේ කරැනු ඉදිපත් කිරිම ගැන බෙහෙවින් තුති 🙏

  • @bookswithkavi1552
    @bookswithkavi1552 ปีที่แล้ว +11

    චින්තනය පුළුල් කරගන්න මේ විදිහට දර්ශනවාදය සම්බන්ධ විඩීයෝ අරගෙන එනවට ස්තූතියි සර්❤

  • @anuradhawickckramaarachchi1727
    @anuradhawickckramaarachchi1727 ปีที่แล้ว +3

    ස්තුතියි සර්.
    සර්ට ආවේනික විධග්ධ පැහැදිලි කිරීම අනර්ඝයි.
    සර් කියන ආකාරයටම අපේ සමාජයට මේ ක්‍රම බද්ද කරන්න ගියොත් සාර්ථක නෑ කියල මටත් හිතෙනව.
    සර් ඔය සංවර්ධිත කියන රටවල් වල අය මොන ආගම ඇදහුවත් එයාල පුද්ගලික හා සමාජමය ප්‍රශ්ණ විසදා ගන්නකොට ඔය කියල දුන්නු මූලධර්ම අනුගමනය කරන බවක් පේනවා. මගේ අදහසේ තේරුම නම් ඒ මනෝ භාවය එයාල ලග තියනවා කියන එක. මේ මනෝ භාවය පුද්ගලිකව අනුගමනය කරාට ප්‍රයෝජනවත් විදිහට සමාජ බද්ද කරන එක ප්‍රායෝගික බවින් අඩුයි. ඉතින් ඔය චින්තනය නැතිව තිරසාර සංවර්ධනය කට යන්න බැරි නිසා එය වේගෙන් සමාජගත කරන්න ක්‍රමයක් ඇත්තේම නැද්ද සර්?

  • @JanakaAbeyratne
    @JanakaAbeyratne ปีที่แล้ว +81

    බලාගෙන ගියාම දේව වාදය සොක්‍රටීස් ඒ දවස් වලම බිඳ හෙළල, ඒත් ඒ දේ තේරුම් ගන්න තරම් බහුතර බුද්ධිමත් පිරිසක් ඉඳලා නෑ..

    • @Sahanfer
      @Sahanfer ปีที่แล้ว +5

      ​@@ShehanB-hd4lpබුදු දහමේ සියල්ල ඇත යන්න මෙන්ම සියල්ල නැත යන්න ප්‍රතික්ෂේප වෙනවා.හේතු ඇති තැන පල විද්‍යාමාන වේ..හේතු නැති තැන පල විද්‍යාමාන නොවේ.

    • @Radhavimoksh
      @Radhavimoksh ปีที่แล้ว +5

      ​​@@Sahanferබොහොම හොඳයි ඔබේ ඉදිරිපත්වීම. මේ shehan B ටික දවසක් නිහඬව ඉඳලා නැවත පහරදෙන්න පටන් අරගෙන

    • @PadamKaramu-p9g
      @PadamKaramu-p9g ปีที่แล้ว

      @@ShehanB-hd4lp මේකෙන් ඔයා අදහස් කරන්නේ සත්‍ය කියලා දෙයක් තියෙනවා කියන එක වැරදී කියලා ද? එහෙම වුනොත් බුදුන් වහන්සේ හෝ නබි තුමා සත්‍ය අවබෝධ කරා කියන්න බැහැ නේද? මොකද එයින් සත්‍ය කියලා දෙයක් තියෙන බව කියවෙන නිසා. මේකේ කමෙන්ට් දාන අය රුචිරගේ කක්කුස්සිය හෝදනවා කියලා කියන්නත් බැරි වෙනවා, මොකද ඒක සත්‍යයක් කියලා කියන්න බැරි නිසා. කොටින්ම ඔයා අනුන්ගේ යට ඇඳුම් අඳින්නේ නෑ කියලාත් කියන්න බැරි වෙනවා, මොකද එහෙම කිව්වොත් ඒක සත්‍යයක් වෙලා සත්‍ය කියලා දෙයක් තියෙනවා වෙන නිසා.

    • @Radhavimoksh
      @Radhavimoksh ปีที่แล้ว +5

      ​@@ShehanB-hd4lp මහත්මා ගති ඇති කෙනෙක් වෙනුවෙන් ඒකත් මට ලැජ්ජාවට කරුනක් නොවෙයි. ඔබ ඇයි නිකරුනේ කලබල වෙලා?

    • @Sahanfer
      @Sahanfer ปีที่แล้ว

      @@Radhavimokshඅනුකම්පා කරමු.

  • @Ducklings_4life
    @Ducklings_4life ปีที่แล้ว +2

    ඔබතුමා නොදන්නෙ මොනවද කියල හිතුනා.ඔබේ විඩියෝ හරිම ප්‍රයොජනවත් දේ වලින් පිරිලා

  • @nilangagayashan5650
    @nilangagayashan5650 ปีที่แล้ว +13

    උදේම සර් ගේ වීඩියෝ එකක් දැක්කම exam stress එකත් නැතිඋනා
    අද හවස ඔබතුමාව zoom හරහා මුනගැසෙන්න ඇගිලි ගනිනව
    අපේ පවුලේ අයත් නොඉවසිල්ලෙන් ඉන්නේ ❤❤❤❤❤

  • @yasirunelshan860
    @yasirunelshan860 ปีที่แล้ว +11

    27:50 මෙතන්ට එනකම්ම හිතුන දේ තමා සර් අන්තිමට කිඋවෙ ඇත්තටම ඔව් මේ සමාජෙ මිනිස්සු ගොඩාක් දෙනා හිතන් ඉන්න තමන් තරන් දන්න කෙනෙක් නෑ කියල හරිම කනගාටුයි දකිද්දි ඒ හින්දද කොහෙද ලංකාවෙ බුද්දිමතුන් ගොඩක්ම නිහඩ 💔 ඒ අතින් විවේචන එල්ල උනත් කමක් නෑ කියල මේවගේ දේවල් සමාජගත කරන උබතුමාට අපගේ උත්තමාචාරය ❤️🤝

  • @gaminirajapakse1773
    @gaminirajapakse1773 11 หลายเดือนก่อน +3

    දැනුවත් කිරීම අවශ්‍යම කාලයක ඔබතිමගේ පෙන්වාදීම් අති විශිෂ්ට යි

  • @shanthaperera9866
    @shanthaperera9866 14 วันที่ผ่านมา

    නියමයි. ඔබතුමා මේ කරන සේවය මෙතෙකැයි කියලා මිල කරන්න බෑ. ඉතාමත් ගෞරවයෙන් අගය කරනවා.

  • @ravindrarupasinghe96
    @ravindrarupasinghe96 11 หลายเดือนก่อน +1

    ඔබතුමානම් මාර සහෘදයෙක්...... මම අතිශයින්ම කැමැති වීඩිඕ පෙළක්...... ඔබතුමාගේ වීඩියෝ පෙළ....

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 ปีที่แล้ว +11

    ස්තුතියි සර්. 🙏 අන්තිමට කිව්ව ටික තමයි සුපිරිම. මේක මේ තියෙන තත්ත්වෙ එක්ක පොදු සමාජෙ පාවිච්චි කරන්න ගියොත් අපිටත් සොක්‍රටිස්ට වෙච්ච දේ තමයි වෙන්නෙ... 😅

  • @arunakantha6395
    @arunakantha6395 ปีที่แล้ว +6

    Morning....pleasure.......Thank you sir....මෙය අප අතර සිටින උද්ධච්ච මිනිසුන්ට තෙරුම් කිරීමට යාම නිෂ්පල වෙ

  • @PrasadiAnupama
    @PrasadiAnupama 11 หลายเดือนก่อน +1

    සොක්‍රටීස් මිනිස්සුන්ට සත්‍ය අවබෝධ කරවීම කියන දේ එක්ක මට හිතෙන්නේ සර් මේ වක්‍රාකාරව කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන කියලා. විඩියෝ එක අවසානෙදී මට තේරුම් ගියපු දේ තමයි ඒ.
    Thank you sir, මේ වගේ වටින දේවල් සමාඡගතකරනවට...

  • @lakminithusharika3546
    @lakminithusharika3546 ปีที่แล้ว +11

    ගොඩක් වටිනව ඔබ තුමාගෙ සිනහව.

  • @sunilukwatte6938
    @sunilukwatte6938 6 หลายเดือนก่อน

    විශාල දැනුම් සම්භාරයක් ලබා ගත්තා ඔබතුමාගේ දැනුම නං ඇත්තෙන්ම අති විශිෂ්ටයි මා නොදන්නා වූ විෂයන් දැනගෙන හිටපු ගමන් ගැන මම හරි සන්තෝස වෙනවා ඔබතුමාගේ දැනුමට මා ඉතා ඉහළින් ගෞරව කරනවා

  • @vithnagenihal5106
    @vithnagenihal5106 11 หลายเดือนก่อน

    . පෝන් එකට වැය වුණු මුදල ට වඩා මිල කල නොහැකි දැනුමක් ඔබ තූමාගෙන් ලැබුනා,දීර්ඝායුෂ වේවා

  • @lahirushan2055
    @lahirushan2055 ปีที่แล้ว +5

    මං මේක ආදරයේ ප්‍රතික්ෂේප කිරිමකදී හිතලා බැලුවා සර්. හිත හදාගන්නම අමාරුයි. ඔබතුමාට බැරිද යතාර්තයට හිත හදාගන්න එක ගැන පැහැදිලි කිරිමක් කරන්න… සිය දිවි නසා ගැනීමක් වලක්වගන්න පුලුවන් පිනක් ඒක… ඹබතුමාව සම්බන්ද කරගන්න පුලුවන් විදියක් තියෙනවනම් එතකන්, ඒක ඊට වඩා ලොකු උදව්වක්..🙏🏻

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  ปีที่แล้ว +2

      මට ලියන්න : facebook.com/sciencewithruchira

    • @lahirushan2055
      @lahirushan2055 ปีที่แล้ว +3

      @@ScienceWithRuchiraබොහොම පිං මහත්මයා 🙏🏻

    • @vishwasanklpa3987
      @vishwasanklpa3987 3 วันที่ผ่านมา

      ඔයා දැන් හොඳින්ද මිතුර?❤

  • @kusumaranaweera8079
    @kusumaranaweera8079 ปีที่แล้ว +8

    ඉතාමත් වැදගත්, ජීවිතයට ඉගෙන ගත යුතු හරවත් පාඩමක්. ජයවේවා!

  • @nadira8407
    @nadira8407 ปีที่แล้ว +2

    හදවතින්ම ගෞරවය ඔබතුමාට. ❤😊මට වෙනවට අකමැති දෙයක් අනිත් කෙනෙක්ට නොකර ඉන්න එක,මට වෙනවට කැමති දෙයක් අනිත් අයට කිරීම ම හොද නරක විධියට මට දැනෙන්නෙ. මාත් තාම ඒක පුරුදු කරනවා 😊❤

  • @hirunadilmith9457
    @hirunadilmith9457 ปีที่แล้ว +2

    සොක්‍රටීස් ක්‍රමය මටම විතරයි යොදගන්න වෙන්නෙ 😄 . වටින විඩියෝ එකක් 💚

  • @SenaRathna-m1f
    @SenaRathna-m1f 11 หลายเดือนก่อน +1

    මෙවන් දේවල් සමාජගත කිරීමට, දීර්ගායුෂ ලැබේවා.Excellent .

  • @hacithasisiharagooneratne7997
    @hacithasisiharagooneratne7997 10 หลายเดือนก่อน

    ඔබගේ දේශන මාලාව අපට ද විශාල දැනුමක් දෙන අතර ලංකාවේ වර්ධනයට මෙය අති විශාල රුකුලක් වනු මම විශ්වාස කරමි. මෙම ආර්ය දිගටම කරගෙන යෑමට ඔබට ශක්තිය ලැබේවා.

  • @Sahanfer
    @Sahanfer ปีที่แล้ว +14

    මේක වටිනා ක්‍රමයක්❤.ස්තූතියි ඔබ තුමා ට🙏

    • @Sahanfer
      @Sahanfer ปีที่แล้ว

      හැකි නම් බ්‍රහ්ම නිමන්තික සූත්‍ර දේශනාව කියවා බලන්න රුචිර මහත්මයා..එහි මේ කතාවට තරමක් සම්බන්ධ දෙයක් තියෙනවා.

  • @surajfernando8964
    @surajfernando8964 ปีที่แล้ว +5

    හරිම වටින දැනුවත් කිරීමක්.ගොඩක් ස්තූතියි ඔබතුමා කරන මේ සමාජ සත්කාරයට.❤

  • @nishanthapradeeprockmusici2815
    @nishanthapradeeprockmusici2815 ปีที่แล้ว +2

    ගුරුතුමානි,
    සමාජයෙහි යහපත වෙනුවෙන් ඔබතුමා දක්වන කැපවීම අගය කරනවා ..
    මාර්ක් වාදය සම්බන්ධයෙන් විඩියෝ එකක් කරන්න ..
    සුභ ගමන් !
    ජයවේවා !.

  • @wivant9008
    @wivant9008 ปีที่แล้ว +1

    කොටින්ම සර් කියන විදිහට ඕනම කෙනෙකුගේ මතයක් හෝ දර්ශනයක් හෝ ඕනම දෙයක් එකපාරටම පිළිගන්නේ නැතුව තර්කානුකූලව හිතලා ජිවිතයට එක්කරගන්න කියලා නේද තමන් තමන්ටම සංවාද කර ගැනීමෙන් හරි දේ අවබෝධ කරගන්න හරිම ලේසි උපදෙස් ටිකක් ස්තුති සර් තෙරුවන් සරනයි ❤❤

  • @samithmadushan450
    @samithmadushan450 13 วันที่ผ่านมา

    ඉස්සර ඔබතුමාගේ වැඩසටහන් බලනකොට ඇඩ් ගියේ නැහැ. දැන් බලන්න බැරි තරම් ඇඩ් යනව එපා වෙනවා

  • @ikrishantha.icondbs9632
    @ikrishantha.icondbs9632 ปีที่แล้ว +21

    Dear Sir,
    I'm a great follower of your programmes and this clip is a great lesson for the life....
    But using of the method to refining the existing crisis and the system are like a suicide game.
    However as a nation we must do it....
    As an age of 45+ engineer.....really fedup with current situation in Sri Lanka.

  • @promodyananayakkara4271
    @promodyananayakkara4271 9 หลายเดือนก่อน +1

    ඉතා සාර්ථක ඉදිරිපත් කිරීමක් බොහොම ස්තූතියි

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 ปีที่แล้ว +7

    ❤Thank you Sir. You are doing a great service to Sri Lankanchildren and adults alike. ❤

  • @sonalkss6973
    @sonalkss6973 ปีที่แล้ว +5

    වටිනවා🔥❤️.Time and space ගැන වීඩීයෝ ටිකක් කරන්නකෝ සර්.

  • @asankawishwajith4774
    @asankawishwajith4774 ปีที่แล้ว

    උපකල්පනය මත පදනම් ව මට තිබූ ගැටලු කීපයක් ම මේ ක්‍රමයෙන් නිරාකරණය කර ගත්තා.

  • @rannulunaradhaamarathunga4710
    @rannulunaradhaamarathunga4710 ปีที่แล้ว +1

    ස්තුකියි ඔබතුමාට . දැහැමිව මතක්කරා කියන්න

  • @namaleefernando8259
    @namaleefernando8259 11 หลายเดือนก่อน +4

    ගොඩාක් වටිනවා. ස්තුතියි ඔබතුමාට. ❤

  • @LahiruRoXx411
    @LahiruRoXx411 ปีที่แล้ว +7

    ජිව්තේට වටිනා දැනුමක් ලබාගත්තා ..👍

    • @Sahanfer
      @Sahanfer ปีที่แล้ว +2

      ​@@ShehanB-hd4lpබුදු දහමේ සියල්ල ඇත යන්න මෙන්ම සියල්ල නැත යන්න ප්‍රතික්ෂේප වෙනවා.හේතු ඇති තැන පල විද්‍යාමාන වේ..හේතු නැති තැන පල විද්‍යාමාන නොවේ.

  • @thusharasanjeewa5678
    @thusharasanjeewa5678 ปีที่แล้ว +4

    ආදරය කියනෙ ආදරය කරන්න බැරි අවස්තාවලදි පවා ආදරය කිරීම.

  • @ajithjayakody3017
    @ajithjayakody3017 11 หลายเดือนก่อน +1

    Excellent .. specifically the end message !!!

  • @BrewEagle
    @BrewEagle ปีที่แล้ว +15

    Dear Dr.,
    This is excellent.
    I hope that you will do a video on the psychological reason for emotional affinity of human beings towards artists and spirtsmen rather than inventors, scientists and engineers who have made our life easier.

    • @krispytime1005
      @krispytime1005 ปีที่แล้ว

      what do you mean in the term of "artists and spiritmen", why do you think don't make our life easier?
      :)

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 ปีที่แล้ว +22

    The eight different types of love, according to the ancient Greeks.
    Eros (sexual passion)
    Philia (deep friendship)
    Ludus (playful love)
    Agape (love for everyone)
    Pragma (longstanding love)
    Philautia (love of the self)
    Storge (family love)
    Mania (obsessive love)

  • @manojpriyanka541
    @manojpriyanka541 ปีที่แล้ว +2

    This is superb... Sir.....
    Oh...this is best amount best...
    There a no words to thank u.
    We a so...lucky to see and understand these things.

  • @lakmalthilakarathna8006
    @lakmalthilakarathna8006 ปีที่แล้ว +2

    ❤ ඔබතුමාට ජය ! වේවා තෙරුවන් සරණයි !

  • @tvhistory80000
    @tvhistory80000 11 หลายเดือนก่อน +1

    ජිවිතයට අාදර්ශයක්❤ from talk with Chathu Chanel ❤

  • @amiththusitha2914
    @amiththusitha2914 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ඔබතුමාට...🎉

  • @bandusena8046
    @bandusena8046 ปีที่แล้ว +1

    ස්තූතියි සර්. මම ඔබතුමන් ගෙ හැම විඩීයෝ වක්ම බලනවා. ඉතාමත්ම විශිෂ්ඨ යි. දීර්ඝායු වේවා.

  • @lakshanmadu92
    @lakshanmadu92 ปีที่แล้ว +2

    තව තවත් මේ වගේ වටිනා වීඩියෝ කරන්න ශක්තිය දෛර්‍ය ලැබේවාා ඹබ තුමාාට

  • @AchinthaG
    @AchinthaG ปีที่แล้ว +1

    සර්, Keylight එකේ glow එක specs වලට වැටෙන නිසා audience එකේ focus එක කැඩෙනව.. keyight එක තව පොඩ්ඩක් උස්සල angle කරන්න පුළුවන් ක්‍රමයක් තිබ්බ පොඩ්ඩක් youtube search කරල බලල fix කරගන්න 🎉🎉🎉

  • @DilanJanith-k3w
    @DilanJanith-k3w 10 หลายเดือนก่อน +1

    මානසික දුක නැවත නූපදින බව නම් දැනෙන දෙයක්. දුක නිමෙන එකම ඇති.

  • @manjulabandara1888
    @manjulabandara1888 ปีที่แล้ว +1

    ස්තූතියි සර්. ඉතා වටිනා කරුණු.හරවත් දෙයක් අසන්නට ලැබීම සතුටක් 🙏

  • @janakadesilva4253
    @janakadesilva4253 ปีที่แล้ว +1

    U tube එකට ඔබ විශාල වටිනාකමක් එකතු කරනවා

  • @saduniwathsala
    @saduniwathsala ปีที่แล้ว +3

    පට්ට පට්ට 👍👍👍👍 your every video has ultimate outcomes ❤❤❤❤

  • @thushaniherath3098
    @thushaniherath3098 11 หลายเดือนก่อน +3

    Socratic method can be used as a very effective strategy in student-centered teaching approach

  • @bindu492
    @bindu492 ปีที่แล้ว +1

    මේ බාහිර පෙනීම හැම දෙනාගෙම ශක්තිමත් ,ඒත් විශ්‍රාම ගිය කෙනෙක්ට ඊ ළගට කරන දේ හිතාගන්න තරම් ශක්තියක් නෑ .මේක තමා දුර්වල කම් ,අකුසලය .

  • @Ven.gnaninda
    @Ven.gnaninda 11 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනව සර් ...තෙරුවන් සරණයි !

  • @lawordersrilanka5377
    @lawordersrilanka5377 11 หลายเดือนก่อน +2

    හරිම වැදගත් සර්

  • @sureshchanaka3352
    @sureshchanaka3352 ปีที่แล้ว +4

    වටිනා ආභරණයක්!!! ස්තූති ඔබට ❤

  • @etwithvs1466
    @etwithvs1466 ปีที่แล้ว +4

    ස්තුතියි සර් ඔබ ගන්නා මේ උත්සහයට.

  • @charithwijesinghe5996
    @charithwijesinghe5996 ปีที่แล้ว +7

    No words, Thank you sir! You are my life saver! ❤

  • @donsusantha1414
    @donsusantha1414 5 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩක් යිතුතියි . 🙏

  • @bindu492
    @bindu492 ปีที่แล้ว +2

    බුදු පිලිමයක් දැකීම ද වැදගත් අපේ දුර්වල කම් ,අකුසල් තේරුම් ගැනීමද ප්‍රයෝජනවත් .

    • @buddikasandaruwan3182
      @buddikasandaruwan3182 ปีที่แล้ว +2

      දැකීම විතරක් වැදගත් නෑනෙ😊

    • @WageeshaSulakshana
      @WageeshaSulakshana 5 หลายเดือนก่อน

      Kurusayakda ada hadada kiyana eka nemei.andayekgen eliyak gana ahannat hitannat epa

  • @DJpiya1
    @DJpiya1 ปีที่แล้ว

    මේ ක්‍රමය අපි software design reviews වලදි සෑහෙන භාවිතා කරනවා review board meetings වලදී. හැබැයි දැනන් හිටියේ නැහැ මේම ක්‍රමයේ නම. කිව්වා වගේම මේ ක්‍රමය apply කරන්න team එක සඹුද්ධික විය යුතුයි. එහෙම නොවන අයත් එක්ක කලොත් ගුටි කන්න උනත් සිද්ද වෙන්න පුලුවන්. Anyway thanks dr for bringing this up.

  • @KamalAPerera
    @KamalAPerera ปีที่แล้ว +2

    අද කාලයට වැදගත් මාතෘකාවක්...🌹🌹👌👌

  • @shanikapeiris6389
    @shanikapeiris6389 ปีที่แล้ว +5

    ඔබ තුමාට කොහොම පින් දෙන්නද මේ විදියේ නොදන්නා දැනුමෙන් අපිව පෝශනය කරනවාට..මේ වගේ වීඩියො තව තව කරන්න ඔබ තුමාට ශක්තිය දහිරිය..නිරෝගි සුව නොවඩුව ලැබේවා 🙏

    • @PadamKaramu-p9g
      @PadamKaramu-p9g ปีที่แล้ว

      @@ShehanB-hd4lp මම කැමතියි සංවාද කරන්න.

    • @Sahanfer
      @Sahanfer ปีที่แล้ว

      ​@@ShehanB-hd4lpබුදු දහම ආගමකුත් නොවෙයි දර්ශනයකුත් නොවෙයි කියන කාරණාව හා මා එකඟයි.

    • @InukaPerera-ph5dm
      @InukaPerera-ph5dm ปีที่แล้ว

      Pin dena epa 😢

    • @PadamKaramu-p9g
      @PadamKaramu-p9g ปีที่แล้ว

      මම නම් කියන්නේ බුදු දහම දර්ශනයක් කියලා. මේ ගැන ඔයාලගේ අදහස මොකක්ද?

    • @PadamKaramu-p9g
      @PadamKaramu-p9g ปีที่แล้ว

      @@ShehanB-hd4lp මම දර්ශනය කියලා හිතන්නේ දැනුම, යතාර්ථය සහ පැවැත්මේ මූලික අධ්‍යයනය කරන ශස්ත්‍රයක් කියන එක. ඔයා මොකක්ද දර්ශනය කියලා කියන්නේ?

  • @rsenevirathne2304
    @rsenevirathne2304 10 หลายเดือนก่อน

    යූ ටියුබ් කටුඅකුලෙ පිපෙන මල් ස්ස්තුතියි.

  • @wapasela
    @wapasela 11 หลายเดือนก่อน +2

    ස්තුති ඩොක්ටර් 😊

  • @graphicszone8665
    @graphicszone8665 ปีที่แล้ว

    සර් මම මේකේ නම දැනං හිටියේ නැහැ නමුත් මේක මම මේ වෙනකම්ම කරන දෙයක්, ස්තුතියි ඔබට

  • @tnt7375
    @tnt7375 ปีที่แล้ว

    Obage anik videos wagema mekath ithaamath anargayi. Sthuthiyi. Thawath deyak. Eka thenakadi oba yodalaa thiyenawaa maalimaawaaka (compass) image ekak. Ehi sandahan wenawaa "RIGHT PATH" kiyalaa. Eka nam hariyatama hari. Maalimaawa thamayi right path Sri Lanka janathaawata! Eyatath sthuthiyi.

  • @maheshnilanga5664
    @maheshnilanga5664 ปีที่แล้ว +2

    ඉතාමත්ම රසවත් සර්

  • @mohamedzaflanseedin6102
    @mohamedzaflanseedin6102 11 หลายเดือนก่อน +2

    No words sir..very valuable stuff…

  • @savithridealwis211
    @savithridealwis211 8 หลายเดือนก่อน

    Beautiful, inspiring and very interesting discussion. Thanks 🙏

  • @akilasachintha3900
    @akilasachintha3900 ปีที่แล้ว +1

    ගැඹුරු අර්ථයක් තියන video වක්

  • @anandarbw2458
    @anandarbw2458 ปีที่แล้ว

    Godak watinawa..Attenma sir budu hamuduruwo me kramaya apuruwata pawichchi karala tiyenawa..(ex:- Upali Suttha, M.nikaya)

  • @sanjeewadissanayake6037
    @sanjeewadissanayake6037 11 หลายเดือนก่อน +1

    Hi Richira
    Whatever Dilemma the content here , I really like the cool way you introduce it 🎉

  • @priyanthafernando9753
    @priyanthafernando9753 10 หลายเดือนก่อน +1

    This is really helpful, Thank you very much

  • @kalpasamarawickrama7699
    @kalpasamarawickrama7699 ปีที่แล้ว +1

    ඉතා හොඳ විස්තර කිරිමක්

  • @hemanthayapa2190
    @hemanthayapa2190 ปีที่แล้ว +3

    බෝහොම ස්තුතියි සර්

  • @pemasiriwijesekara7700
    @pemasiriwijesekara7700 ปีที่แล้ว

    ❤❤hariyatama හරි සර් malimawakma තමයි මන් mulaauvita පාර සොයා dena.....කරුණාව පිරි සිනාව වාසනාව ක් ම තමයි...

  • @ChamindaSeenikkuge
    @ChamindaSeenikkuge ปีที่แล้ว +3

    Thank you for another excellent segment

  • @samithsankabandara.9656
    @samithsankabandara.9656 11 หลายเดือนก่อน

    මම දකින දෙයක් තමයි මම ඇතුලු සියලුම දෙනා විවිධ සාධක මත ගොඩනැගුණ මනොභාවයන්, විවිධ පද්ධති. කමෙන්ට් දැක්කත් ඒක තේරුම්ගන්න පුලුවන්. එකම සංකල්පය එක එක්කෙනාගේ බුද්ධිය තුල විවිධ ආකාර වලට ගොඩනැගිලා තියෙන්නේ. මේ බහුතර සංකල්ප වචන වලට රාමු කරගෙන අපි කටයුතු කරනවා. ඒත් කවදාවත්ම දෙන්නේක්ගේ එකම සංකල්පය උනත් එකිනෙකට සමාන නෑ.

  • @damayanthimalwathugoda1245
    @damayanthimalwathugoda1245 ปีที่แล้ว +2

    It's excellent as always sir. We want more. My heartfelt gratitude for your excellent service to the society.🌹🌹🌹🌹

  • @lssothiriadou4752
    @lssothiriadou4752 11 หลายเดือนก่อน

    ahambayen asannata labunu jeewithayata ithama wadagath karunak.danagaththa..oba wani guruwaryn thamai ape ratata awasi..Lak mawage daruwanta nanasa wadawa gahannata mahath rujulak labena mewan wada satahan karannata thawa thawath shakthiya labewa...theruwan saranai oba thumata

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 11 หลายเดือนก่อน +2

    සර්,මහායාන දර්ශනය ගැන වැඩසටහනක් බලාපොරොත්තු වෙනවා

  • @kapilalakmal5260
    @kapilalakmal5260 ปีที่แล้ว +5

    ස්තුති සර් ඔබට....

  • @thush6512
    @thush6512 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනවා සර්

  • @ShanDasanayakafernando
    @ShanDasanayakafernando ปีที่แล้ว +1

    "මෝඩයො එක්ක බෑ " ඒකනන් ඇත්ත සර්, ගොඩක් ස්තූතී ....

  • @relaxbythenature8661
    @relaxbythenature8661 ปีที่แล้ว

    මම ලොකු ප්‍රශ්ණයක ඉන්න ගමං මේ වීඩියෝ එක බැලුවෙ. ඇත්තටම මගෙ ඇස් වලට කඳුලු ආවා ඔබතුමා හිනාවෙලා ඉන්නව දැකලා. එහෙම ඕනම situation එකක එහෙම හිනාවෙලා ඉන්න එක මොනතරම් දෙයක් ද... පුලුවන් නම් ඕනිම අවස්ථාවක හිනාවෙලා සතුටින් ඉන්නෙ කොහොමද කියල දෙන්න 🙏

  • @IndraniVithanage-g1c
    @IndraniVithanage-g1c ปีที่แล้ว

    Imma try this one. Hope the creator would be interested in replying.
    "සොක්‍රටීස් ක්‍රමය සහ පිදුරු මිනිසාගේ තර්කාභාශ යන දෙකම එක හා සමාන වේ..."