I started following your videos Since recently. Your topics remind me my university time in Rome. I have been following about the extra terrestrial and Hebrew writings including the Bible regarding that. Most of your topics are not new to me and really appreciate your way of presenting them objectively. This video inspired me to follow the hypnosis method. Thanks and keep it up! 💯
I’ve been watching ’Raamuwa’ on a stretch. Starting from your very first video which is the ‘intro’ to this. This channel was introduced to me by an acquaintance of mine whom I have only spoken to twice. But very deep seated conversations which led that person to tell me about this gem of a channel. I didn’t watch at first because I just didn’t know about it. But when I randomly found out I was flabbergasted to see the topics this channel has covered. And I knew I found something worthwhile. It has been an amazing journey so far with ‘Raamuwa’. Even though I was curious , I wouldn’t have been this interested if it wasn’t for this incredibly articulate host. Mr. Randhika you got me entirely hooked to ‘Raamuwa’. Amazing content. Fathomably coherent. Keep up the good work. I made a pact with ‘Raamuwa’. This would be my ‘go to’ channel henceforth. Jaya-wewa!!!
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම්: th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
My Corporate Training Programs - intellectii.global/training-programs/
New Website - intellectii.global
මනසික රොග ගැන එපි එකක් ඔනි
මෝහනයේදි කලින් ආත්මය ගැන කියන්න බෑ කියලා මමත් විස්වාස කරනවා. හේතුව විදියට මන කියන්නේ මගේ අද්දෑකීමක් තුලින් ඔබගේ වගේම මගේ පාසල් කාලෙදී මෝහනය ගැන වැඩසටහනක් තිබුන්නා. එහිදී මෝහනයට ලක් උනා කියන සීමිත ලමුන් පිරිසක් ඉස්සරහට අරන් ඇවිත් ඔබ කියූ ලෙසටම එක එක දේවල් කලා.🤭🤭හැබෙයි මටත් මතකයි මම කියපු කරපු දේවල් ඒ වගේම කොච්චර මතක තිබුනත් මට ඇස් අරින්න ඔන කියලා හිතුනත් ඒක කරන්න බැරි උනා.ඒත් එක තැනකදී මට හිතා ගන්න බැරි උනා මම මොකක්ද මේ දේට දෙන පිලිතුර කියලා.හේතුව උනේ කරන්න කියපු හැම දේම ඉවර වෙලා පෙර ආත්මෙට යමු කියලා ඔබ දේන් ඉන්නේ ඔබගේ මව් කුසේ කිව්වා ඊට පස්සේ ඔයලා දෙන් ඉන්න කොයි වගේද කියලා කරලා පෙන්න කීවා.ඒ වගේ දිගටම ආපස්සනට ඇවිල්ලා ඔබ දැන් ඉන්නේ පෙර ආත්මේ කියල එයාල එක එක විස්තර කිවා ඒති මගෙන් උත්තර අහනකොට මට හොදට මතකයි එතනදී මම කිවේ ඇත්තක්ද බොරුවක්ද කියලා හිතන්න අමාරු එකක් කියලා මම මගේ හිතෙන්ම අහනවා ඒ වෙලාවෙදී මොකක්ද දෙන පිලිතුර කියලා.හිතා ගන්න අමාරුයි ඒක.ඒත් මව් කුසට එනකල් අහපු කියපු දේවල් හරියට සිහියක් නැතුව කිව්වත් පෙර ආත්මයක් ගැන අහපු එකෙන් මට හරියට දෙන්න උත්තරයක් නැති උනා.ඒ නිසා මම හිතන්නෙ මගේ අත්දෑකීම එක්ක මෝහනයෙන් පෙර ආත්ම ගැන කියන්න බෑ කියලා.මේ කතාව විස්තර කරලා coment එකකින් කියන්න අමාරුයි ඒ නිසයි මෙහෙම කෙටි කලේ❤😊
අමුතුවෙන් මෝහනය වෙන්න ඕනේ නෑ. රාමුවේ වීඩියෝ එකක් බලද්දී නිකන්ම මෝහනය වෙනවා.....❤❤
කසින භාවනාවකින් හරි ආනාපානසති භාවනාවෙන් හරි චිත්ත ඒකාග්‍රතාවය වැඩි කරගන්න විදිහක් කියල දෙන්න පුලුවන් නම් ඉගෙන ගන්න ලමයිටයි අනිත් හැමෝටමයි හුගක් වැදගත් වෙයී😊😊
මුල් වැඩසටහන් වල ඔයා අත්පුඩිය ගහාලා ඇගිලි දෙකෙන් සද්දේ දානකොටම හිතුනා මොකාකාක් හරි කරලා තියන්වා කියලා ❤
මාගේ දෑස දෙස බලනු.මෙතැන් පටන් ඔබ හැමදාම වීඩියෝ අප්ලෝඩ් කරනු ඇත.
"හරි මම බලන්නම් ඔයා විඩියො අප්ලෝඩ් කරන්න"
රාමුව අයියා😁
😂😂😂
සූර පප්පා???
හරි ලස්සන ඇස් දෙක
හරි ලස්සන ඇස් දෙක
ඊලගට මොහන ක්‍රමයක් අරන් එන්න අනේ....
ඒකට කැමති අය ලයික් එකක් දාගෙන යන්න...
Anee ou ayye moohana kramayak ooni
apith kamathiy..please
ගේන්නෝ
ඒක හොඳ කෙනෙක් භාවිතා කලොත් හොඳයි අනෙක මිනිස් සිත මොලය, පුද්ගලිකත්වය,පවුර්ශය, සාමාන්‍ය ජනජීවිතය හා ම්නිසෙක් සාන්ද්‍රනය වෙන ස්වභාවය ගොඩාක් කරුනු ගැන යම්කිසි අවබොධයක් දැනීමක් අවශ්‍යයි. ඒක විනෝදාත්මක දේ සඳහා යොදාගැනීම නුසුදුසු යයි මගේ මතය
4n eke mohanaya karanna puluwanda🤔🤔
ෂා නියමයි අපිට දැන් ඉන්දන් සතියෙ සුපිරිම විනාඩි 40 දෙන්න රාමුව සමත්... හැම සතියෙම ඉරිද වෙනකම් ඉන්න කට්ටිය මේ කොනට 😙😙😙😙😙😙
Siraawatama
Eke
Aththama thama
👍👍👍👍👍👍
Apith inno
විඩියෝ එක තාම විනාඩි දෙකයි තත්පර ගානයි ඇහැව්වේ.... ඔලුවෙන් හිටං වෘත්තාකාර ව කැරකෙන්න හිතෙනවා...💖💖💖
අපවත් මෝහනය කර ඔබ ලබා දෙන දැනුමේ රස දෑ අගනේයි අයියේ 🙏 ඔබට ජය ❤️
මම ගෑනු ළමයෙක්. එකපාර වැඩ දෙක තුනක් ලස්සනට කරන්න පුළුවන් වෙනම දෙයක් ගැන මනෝ පාරකුත් ගහගෙන. හැම youtube video එකකම comments කියවන්නෙ video එක බලන ගමන්මයි. ඒත් මේකෙ එහෙම බෑ ! Its a magical talent in you❤️
Oww
💯
අපිට සවන් දෙන ගමන් කියවන්න අමාරුයි. කලත් අවධානය විඩෙන් විඩේට වෙන් වෙනව.. ඔයාට මේ වීඩියෝ බලන ගමන් කමෙන්ට් කියවන්න බැරි. ඔයා මේ වීඩියෝ එකට කමෙන්ට් එකට කියවන එකට වැඩිය අවධානය දෙන නිසා.. ඔයාට කමෙන්ට් එක කියවන්න පුලුවන් හැබැයි මොලේට යන්නෙ නෑ.. 🙄.
ජීවිතය ට අලුතින් හිතන්න යමක් එකතු උනා අයියෙ. මට බාවනා කිරීමට ආශාවක් ඉපදුනා.... ගොඩක් ස්තුති මෙ කරුනු අපි සමග බෙදාගන්නවට
*WOW*
ආ මලයෝ! .... :)
SL photo එකට පිං සිද්ධ වෙන්න තමා රාමුව හොයා ගත්තෙ..
නලින්ද අයියා ආදරෙයි ☺️💗
,aiya.💖💖💖💖
@@avishka502 යා
රාමුවෙන් නොටිෆිකේශං එකක් එනකන් සතිය පුරාම බලං ඉන්නවා ඒ තරම් මේක දැන් ඇබ්බැහියක් Thank You අයියේ මේ වගේ දේවල් දැනුමක් අපට දෙනවට❤️❤️❤️🙏
මෝහනය සරලවම ඔයා අපිට කරල තියෙන්නෙ අයියේ 😂😂😂😂ඒකනේ වීඩියෝ එක දාපු ගමන් දුවගෙන එන්නෙ 😋😋😍😍
Sira
සිරාම
සිරාවටම
සිරාවට
Kali films චැනල් එකත් අමතක නොකර බලන්න ඕන චැනල් එකක් ඒකෙ හුගක් දේවල් තියෙනව
මම රාමුවට දඬු කෝඩු. මේක හරිම රහයි. මට අනුව ආගම "මෝහනයක්" දර්ශනය (ධර්මය) "තර්කනයක්."
ඔක්තෝම්බර් මුල පලවෙනි වීඩියෝව බලපු දවසේ ඉදන් අපි මෝහනේ වෙලා අයියේ ඉන්නෙ 😜 වීඩියෝ එකක් දැන්ම ගමන්,නිදහස් වෙලාවක් හදාගෙන බොහොම නිදහසේ වීඩියෝ එක බලනවා බොහොම අවධානයෙන් ❤️
**යෝජනාවක්**!
මනෝකාය සම්බන්දයෙන් කතා කලොත් ඒ මාතෘකවත් ගොඩක් රසවත් වේවී 🙏
ඔබට ජය 🇱🇰
දිගටම මේ වගේ හරවත් දේවල් අපිට ගේන්න අයියේ..රාමුව චැනල් එකේ දියුණුවට හා මේ වගේ සංකීර්ණ මාතෘකා තේරුම් ගන්න බැරි පිරිස් බොහෝ තැන් වල (අනිත් channel වල comments වල) රාමුවට මඩ ගහනවා දැක්කා..ඇත්තටම දුකයි හරවත් දේවල් වලට අකමැති , හරවත් දේවල් වලට ගරහන මිනිස්සු ටිකක් ඉන්න එක ගැන..එත් සතුටුයි එක පැත්තකින්...මොකද කවුරු උනත් ගල් ගහන්නේ ඵල ඇති ගහටනේ...සතුටු රාමුව යනු ඵල ඇති ගසක් බැවිනි..❤️
මෝහනය ගැන වීඩියෝව දිහා මෝහනය වෙලා වගේ බලාගෙන හිටියා . අනික් අයවත් මෝහනය කරපු ඔය මොළය ඇතුලේ තියෙන දැණුමෙන් තව ටිකක් අපිට දුන්නාට ගොඩක් ස්තූතියි !
හිත් කියවීම... ටෙලිපති ගැනත් වීඩියෝ එකක් ඕන.. ❤️👍👊
ටෙලිපති ගැන වීඩියෝ කරන්න කියලා මාත් හැමදාම කියනවා මං සෑහෙන්න හොයනවා ඒත් තාම මට ඒ ගැන හොයාගන්න බැරි උනා
මනෝ විද්‍යාවේ පියා ලෙස සිග්මන් ප්‍රොයිඩ් දැක්වීම නිවැරදි නොවේ. එය විල් හෙල්ම් වුන්ඩ්ට් විය යුතුයි. මනොවිශ්ලේෂණ වාදයේ පියා සිග්මන් ප්‍රොයිඩ්. කරුණු දැක්වීමක් පමණි. සම්පුර්න වීඩියෝවම වටිනා එකකි. ඔබගේ කැප කිරීමට ගොඩක් ස්තුතියි.
ස්තූතියි. මා එය දැන සිටියේ නෑ.
නිකරුණේ ගත වෙන කාලයෙන් ජීවිතයට වැදගත් දෙයක් එක් කර ගැනීමට අවස්ථාව ලබා දීම පිළිබඳ බොහෝම ස්තූතියි! තෙරුවන් සරණයි!
මේවගේ අර්ථවත් ව්ඩියෝ ඒකක් එනකල් බලන් හිට්යේ ❤️❤️👍🤩
Vini eke me para vadima like comment eka ❤️
Patta
අන්තිමට ගහන අත්පුඩියෙන් මෝහනය ගැන අහමින් හිටිය මෝහනයෙනුත් මිදෙනවා...
Excellent ... 👍
One of a best youtube channel ever I seen
මට අවුරුදු 11 මේ වගේ videos මගෙ අනාගතේට ගොඩක් වැදගත් thank you
ගොඩක් වටිනවා...අමනුෂ්‍ය ආත්ම ගැන සිදුවීම් අලලා vedio ekak බලාපොරොත්තු වෙනවා
අපිත් මෝහනය වෙලා වගේ අහන් හිටිය.බොහොම ස්තුතියි ඔබතුමාට 🙏
පැයක් වුනත් බලන් ඉන්න පුලුවන් මේ videos. රාමුව අපිව මෝහනය කරලා ❤🔥
අද වීඩියෝ එක නම් මරු.........👍👍👍
හරිම අගෙයි. යන්ත්‍ර, මන්ත්‍ර හා තන්ත්ර ගැන පර්යේෂණ වැඩසටහනක් මං ඔබෙන් ඉල්ලනවා. ජය!!! ✌
හොඳ පැහැදිළි කිරීමක් ස්තුති. මෙ සමිබන්ධව යමි කිසි දැනුමක් ලබාගන්න පුලුවන් ඵඩිගා කේසි ගැන ලියවුනු Many Mansions ග්‍රන්ථය සහ එහි සිංහල පරිවර්තනය සංසාර මන්දිර ග්‍රන්ථය ඇසුරින්.
Sir Edgar Cayce ගේ case study වලින් ලියපු many mansions කියන පොතේ තියෙනව මොහනය කරලා පෙරබවය බලපු අවස්තා ගොඩක්. එක ඔබතුමා කියපු අදහසට ගොඩක් පරස්පරයි. සින්හල පරිවර්තනය "සන්සාර මන්දිර" කියලා.පුලුවන්නම් එක කියවලා බලන්න. ගොඩක් වැදගත් වෙයි ඔබතුමාට.අවශ්‍යනම් මන් ගාව PDF එකක් තිනවා. video එකට ස්තුතියි. ජයවේවා
machn pdf ek denn puluwanda.
මටත් ඒ pdf ඕන
ඔයා කතා කරන ගුප්ත පුස්තකාල යක් ...සහෝ 💖💖🤘
කාලතරණය/ Dark Tv srs/ ෆිලඩෙල්ෆියා පරීක්ෂණය ගැන කරනවට කැමති අය කෝ.... (⚠️️කාලතරණය⚠️️)
Man කැමතියි
Aniwaren oni 😍
✋✋✋
Kamathiii
එකෙන්ම
මෝහනය කියන්නේ මාත් ආස මාතෘකාවක් .....එක ගැන video එකක් කරපු එක මාරම වටිනවා...
අපිත් දැන් මේ චැනල් එකට මෝහනය වෙලා. අපි හොයන හැම දේම තියෙන පොතක් වගේ මේ චැනල් එක. පිටුවෙන් පිටුවට තවත් රසවත්.
අද රාමුව එපිසොඩ් එකක් යනවා නෙද කියලා මතක් උනා විතරයි නොටිෆිකෙශන් එක ආවා ♥️🔥
විනාඩි 40 ම skip නොකර බලපු අය මෙ කොනට
👇
මේ වගේ වීඩියෝ 1ක් ගැන දැනිච්ච දේ ගැන ඉමෝජ් 1කින් හරි කමෙන්ට් 1ක් දැම්මේ නැත්නම් කුහක කමක් වෙනවා.. වෙනදා වගේම තමයි වීඩියෝ 1 පට්ට.
ආසාවෙන් හොයපු දෙයක්. ස්තුතියි!! ඔබතුමන්ට. නිහතමානී ඔබට සැමදා ජය !!! ❤️
Suggest වෙච්ච නිසා නිකමට බැලුව මේක.සිරාවටම මෝහනය උනා වගේ.වීඩියෝ සේරම බැලුව.නියමයි.පට්ට සුපිරි👍🔥
" රාමුව " දැනට දැක්ක වැදගත්ම channel එක. ❤️
සිරාවටම යෝජනව තමයි මූලිකම දේ . ඒත් ඒක ඒ ඒ පුද්ගලයන්ගේ පුහුණුව / පෞරුෂය අනුව වෙනස් වෙනවා . සමහර අයට බැරි ඒකයි මෝහනය කරන්නත් වෙන්නත්. ad herennium පොත මේකට තව විස්තර එකතු කරයි. ඊජිප්තුවෙත් මේ කාරනාව සැරටම තිබිලා තියෙනවා .
මෙහෙම channel එකක් කරන එකට දෙන්න උපහාර නෑ.
ජයවේවා .
මෝහනය මගින් පුනර්භවය හෙලි කිරීම ගැන තව විස්තර එකතු කරලා episode එකක් කරමු අයියේ .මෝහනයට පත් වූ කෙනා පෙරභවය කියද්දී පිළිගන්න බැරි දේවල් කියන එක මෝහනය කරන කෙනාගේ විධාන වලට එරෙහිව යෑමක් වගේ කියල හිතෙන්නෙ.තව episodeඑකක් කරමු.❤🙏🏻
කියන්න වචන නෑ පට්ට පට්ට ❤️❤️
මාරමා කරුනු ටිකක් දැන ගත්තා, thanks රාමුව, එඩ්ගා කේසි ගැනත් මතක් වෙනව මොහනය ගැන කියද්දි
වීඩියෝ එකනම් මාරයි අයියේ.මෝහනය කරන විදිය කියල දුන්නෙ නැති එකනම් දුකයි 😭
Super video eka
අගනෙයි ❤️ මේ විදිහටම sleep paralysis තත්වය ගැනත් episode එකක් කලොත් වටිනවා කියලා මම හිතනවා. ජය 💪
හොඳ දෙයක් කලාම මිනිස්සු වැලඳ ගන්නවා කියන එකට උදාහරණයක් ඇහුවොත්, රාමුව පෙන්නන්න!
ආනන්ද මෛත්‍රී හාමුදුරුවොන්ගේ අපට නොපෙනන ලෝකය පොතේ කතාව මතක් උනා දුම්රියේ සිද්ධිය ඒකාලේ පත්තරවලත් තිබ්බලු ,ඒ වගේම මෝහනය තුලින් පෙර බවයකට ගිහින් ඒකෙන් ආපස්සට එන්න බැරි උන කතාවක් මන් අහල තියෙනවා ඉස්තරම් වීඩියෝවක් ❤❤❤❤
ශ්‍රේෂ්ඨයි !
ඔබ මේ ගමන ඉදිරියටම යන්න පරිශීලක ආකල්පත් සියල්ල බලලා කියවන්න කියා කාරුණික ඉල්ලීමක් කරනවා !
හඬට හිතට වදිනවා ....good job
You have already hypnotised the audience with this amazing content. Great work ayya!!! 😍👏
Thank you Nangi :)
@@Raamuwa please upload the karma and reincarnation video , support the Edgar keisy ' s MANY MANSION book 🙏🏻🙏🏻🙏🏻🙏🏻👊☸️
Agreed, I’m so damn addicted to this program.
11:07 😅 11:17
මුල ඉදන් අග වෙනකම්ම මෝහනය වෙලා වගේ බලා ඉදියා... මේක බලපු හුගක් අයට කාවහරි මෝහනය කරන්න පොඩි හරි ආසාවක් අනිවාර්යෙන්ම ඇති වෙන්න ඇති... 😌 ජය වේවා ඔබට 🙏 ❤️
මාත් කරා ..ඔබ හරි....therapy valata yodagannoo..man puhunu una kenek..supar igoo.Idi vala thamai serisarannee
තමුසෙනම් පුස්තකාලයක් ඕඊ❤️😁😍
Ow aneeeee
ඇත්ත 🤭👊
@@samithasandaruwan4776 oww
Manussykuta garu karala Katha karanawa. Hitha gan a puluwan am ma thaththa komada kiyala
One of the favorite channel ♥️ අද හැබැයි අයියෙ frame එක balance නෑ...අයියා center of the frame ඉන්න ♥️👏🏼
අර කන අල්ලද්දී අඩපු අයියගෙ කමෙන්ට් එක හොයන උන් කෝ.😁🙏🏼
අනේ අයියේ ඔයා අපිට ගොඩක් දැනුමක් ලබා දෙනවා ඔයාට ගොඩක් ස්තුති මේ කරන වැඩේට නම්. අනික ඔයා හරි ලස්සනයි
මේ දැනුවත් කිරීම්වලට ඔබට බොහොම ස්තුතියි මනුෂ්‍ය වර්ග යා වෙනුවෙන් බො පින් 🙏🙏🙏🙏🙏🙏
"සිත ලෙඩ වීමෙන් කය ලෙඩ වේ..කය ලෙඩ වීමෙන් සිත ලෙඩ වේ"..මේකෙ අනිත් පැත්තත් තියනවා..මගේ ඇගේ තියන ලෙඩක් ගැන මන් හිතින් ගොඩක් වේදනා විදිනවා.ඒත් මගේ හිතින් ඒ ලෙඩේ ගැන හිතලා කය සුවපත් වෙන එක ගැන කල්පනා කලා මං..මගේ ඇගෙන් ඒ ලෙඩේ නැති උනා ඒ වෙලේ..අමුතුම සනීපයක් දැනුනා.ඒත් එහෙම හිතන එක නවත්තල ටික වෙලාවක් ගිහාම ආයේ කය ලෙඩ උනා..ඔබතුමා මේ ගැන දන්නවා නම් අපිට කියලා දෙන්න..අපේ කයට ඇති වෙන ලෙඩ අපි විසින්ම හොද කරගන්න පුලුවන් කියලා මම හිතනවා..මං වැරදිද කියන්න මං දන්නෙ නෑ..ඒත් මම ටික වෙලාවකට හරි ලෙඩ නොවී හිටියා..ඔබතුමා කිවා වගේ අපි කරන වැඩේ efficiency එක වැඩි කරගන්න ඉගෙන ගත්ත නම් ලොකු දෙයක් අපිටම අපිට කරගන්න පුලුවන් කියලා මම හිතනවා.මේක කියවන කවුරු හරි ඉන්නවා නම් නිකන් කරල බලන්න.හරි ගියොත් reply එකක් දාන්න..bs
"ඔබතුමා මේ ගැන දන්නවා නම් අපිට කියලා දෙන්න."
---
මම දන්නවා ඔය ගැන කියලා තියෙන කෙනෙක්ව. එයාට කියන්නෙ බුදුන් කියලා. ඔය දේවල් ලස්සනට පැහැදිලි කරලා දීලා තියෙනවා. දැන්ට මේ දොස්තරගෙ කතාව අහන්න. ලෙඩ හොදකරගන්න පුලුවන් වෙයි මෙයා කියන ක්‍රමේට මනස පාලනය කරලා. ඔයා කියනදෙට සම්බන්දයි. th-cam.com/video/WL_g5mXWwbo/w-d-xo.html
රස්පුටින් වගේ ලෝක ඉතිහාසයේ කැපී පේන චරිත සහ වෙනත් කැපී පේන සංසිද්ධි ගැන වීඩියෝ සීරීස් එකක් දාන්න පුලුවන්නං පට්ට ❤️
ලංකාවේ දැක්ක චැනල් වලින් දර්ශනීයම පසුබිම තියෙන්නේ අයියට කිව්වොත් මම හිතනවා මම හරි කියලා...
මුලින්ම බලපු වෙලාවේම ඇහැ අල්ලගන්න ඒකට පුලුවන් උනා... සුභ පතනවා අයියේ හොඳ දෙයක් කරන්න මේ වගේ ඉස්සරහටත්
ගැබිණි මවක් ඇඹුල් සහිත සහ මිරිස් වැනි කෑම ගැනීමේදී කුස තුළ සිටින දරුවාට දැවිල්ලක් ද, දැඩි උණුසුම් සහ සීතල කෑම ගැනීමේදී ද එවැනිම අපහසුතාවයක් ද දැනෙන බව මා බුද්ධ දේශනාවෙහි සදහන් වන බව කියවා තිබේ. වීඩියෝවට බොහෝම ස්තුතියි. කාලය මදි කියා සිතෙනවා. 👍🙏🏵🏵🏵
ගොඩක් හොඳයි. ආසාවෙන් බැලුව
මට දැනුන පොඩි දෙයක්.
Video එක කොට කරන්න පුලුවන් නම් හොඳයි. එකම දේ repeat වෙන තැන් තියෙනව.
මන් රාමුව අදුර ගන්නකොට රාමුවට Subscribe 8k.....දැන් රාමුවට subscribe 62.6k....
ගොඩක් සතුටුයි මේ ගමන ගැන... මෙච්චර වටින vidios කරන එකට රාමුවට බොහොම ස්තූතියි.
Good luck රන්දික අයියේ.. ❤️
හෙට අනිද්දම 200k 😌
මේක බලන්ඩම ඕනෙ චැනල් එකක්...❤❤❤
Awesome ❤️
මං ආසාවෙන් බලං හිටපු හොය හොය හිටපු දේ ගැන දැම්මට ස්තූතියි අයියෙ❤️
ඔබගෙ මෙ දැනුම් සම්බාරය prodcast එකක් වශයෙන් ගෙන්න...
ඔබට ජය....🤩
ලංකාවට තවත් silver play button එකක් එන්න නියමිතයි😋
randika aiya lankawe neme inne bn
@@ready_srilanka දැන් ඉන්නේ ලංකාවේ
වීඩියෝ එක එනකන් බලාගෙන හිටියෙ. සුපිරි ❤.. අයියේ කාලතරණය ගැන වීඩියෝ එකක් ඕනේ.. කාලතරණය ඇත්තක්ද... නැත්තම් හුදු ප්‍රබන්ධයක් විතරද....
මාර quality
අපේ උඩ සිත අකිුය කර බාහිර ඇනවුම් තුළින් යටි සිත කිුයාවේ යෙදවීම.උඩු සිත දියුනු කිරිම අපහසු නිසා ඇනවුම් මගින් කිරිම
හොදින් සොයාබලා විඩියෝ කිරිම ගැන ඉතාම ස්තුතියි ඔබට.
I started following your videos Since recently. Your topics remind me my university time in Rome. I have been following about the extra terrestrial and Hebrew writings including the Bible regarding that. Most of your topics are not new to me and really appreciate your way of presenting them objectively. This video inspired me to follow the hypnosis method. Thanks and keep it up! 💯
obata jayen jaya
බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවො, එහෙම බලං ඉඳලා/අධිෂ්ඨාන කරලා, බස් එකේ යන ගමන්, කෙනෙක්ව නිද්‍රාවට පත් කරපු අවස්ථාවක් ගැන උන්වහන්සේගේ චරිත කතාව ගැන ලියවුණු පොතක තියෙනවා...
ඔව්, මාත් කියෙව්වා.
අපි මෝහනය වෙලා වගේ බලන්නේ...ඔයාගේ වැඩසටහන...😍😍
මෙ චනල් එකත් දැන් ටිවි සිරියස් එකක් බලනවා වගෙ එක එපියක් වත් මිස් නොකර බලනවා.මෙක නම් දැන් අපිට හැදුණු පිස්සවක් වෙලා.good luck bro.👍💪
මෛත්‍රී බාවනවා ගැන විඩියෝ එකක් කරහන්කෝ.😥😥
පට් පට් ගාලා විනාඩි 40 ක් තියෙනවා❤️❤️
ඊලග විඩිඔ එක දාද්දී 100k පහු කරාවී.
ඔන්න යාලුවා උදෙන්ම පැමිණියා.ශෙයාර් කරපල්ලා.ආදරේ කරන වුන් ලයික් එකක් දාලා සබ්කරයිබ් කරන එක අමතක කරන්න එපා.ඊලග විඩියොවට කලින් 100ක් ගහන්න ඔනී.ඔබට ජය...
මාරම රසවත් චැනල් එකක් ඔක්කොම වීඩියෝ බලන්න ආස හිතුනා
TH-cam එකේ උඩ පල්ලෙහා යද්දී කනාවට වගේ සෙට් උනේ දැන් නිකන් රාමුවේ වීඩියෝස් ටික බාලාගෙන බලාගෙන යන්නේ මෝහනය වෙලා වගේ. ❤️🔥
Please do a video on Aura energy
I am in grade 10. I like your youtube channel.
I’ve been watching ’Raamuwa’ on a stretch. Starting from your very first video which is the ‘intro’ to this. This channel was introduced to me by an acquaintance of mine whom I have only spoken to twice. But very deep seated conversations which led that person to tell me about this gem of a channel. I didn’t watch at first because I just didn’t know about it. But when I randomly found out I was flabbergasted to see the topics this channel has covered. And I knew I found something worthwhile. It has been an amazing journey so far with ‘Raamuwa’. Even though I was curious , I wouldn’t have been this interested if it wasn’t for this incredibly articulate host. Mr. Randhika you got me entirely hooked to ‘Raamuwa’. Amazing content. Fathomably coherent. Keep up the good work. I made a pact with ‘Raamuwa’. This would be my ‘go to’ channel henceforth. Jaya-wewa!!!
Thanks heaps for the kind words. 🙏🏽
මාත් ඕක විශ්වාස කරේ නෑ ගොඩක් දේවල් ඉගෙන ගත්ත බොහෝම ස්තුතිය ❤️❤️❤️❤️
Man godak Dakala thiyenava Mohanaya Karala Pera bs ayan gana Hoyalala thiyenava Pasuva Hoyagena thiyenava Ekale Ehema kenek hitibava
මම ආසම පට් පට් ගාල ❤️❤️❤️
අමනුෂ්‍ය බලවේග ගැන වීඩියෝ එකක් ඕනේ, බුදු දහම + බටහිර විද්‍යාව ,👽💀
අන්න සුපිරිම අදහසක් ඈ ඔය හොල්මන් බුත සින් මොනාද ඇත්තටම ඔවා ගැන නම් අනිවාර්යයෙන් හොයන්න ඔනා..👌👌
මමත් යෝජනා කරනවා ✌️❤️
ඔව් ඒක අනිවාර්යයෙන් ඕනෙ👍
@@ab-Don 💪
@@brotherx4533 💪
ගැටළු 2ක් තියෙනව,
1. මෝහනයෙන් නැගිට්ටුවෙ කොහොමද?
2. මෝහනය කරන්නෙ යෝජනා වලින් නිසා අන්ධ අයත් මෝහනය කරන්න පුලුවන් නේ.ඒ අය මොනවා දකීද?
Aniwaren matath awa gataluwa thamai kohomada mohanen nagitte kiyala ...
matath thibba lokuma prashne nagittuwe khmada kiyna eka.eth mama dakala thiyenwa nagittawanakota normal widihata kathaa karanwa oya dan piyawi siiyta enwa kiyla mahapata agillai mada agillai ekata waddla tick kiyla saddayak danawa.
Good point man
☺
@@slwood5769 mohanayen nagittavanne navathath step by step issarahata enava passata genichcha vagema
THANKS. AIYYE... MOHANAYEN API WADA GANNE NA.. APARADE...☺😊😁😁😀😁😂😂😃😄
ගොඩක් ලස්සනයි මෝහනය ගැන ගොඩක් දැනගත්ත video එක පුරාවටම මෝහනයා උනා.....😎😎
ලංකාවෙ මිනිස්සු සමුහ වශයෙන් මෝහනය වෙනවා ඡන්දෙ කාලෙදී 😁
👍
3% k mohanaya wenne nallu. I don't know the connection between numbers
හොදට මෝහනය කරන්න දක්ෂ දේශපාලනය කරන සෙට් එකක් ලංකාවේ ඉන්නේ
Npp apinm
සිරා කතාව
"බුදු බව පතන බළංගොඩ ආනන්ද මෛත්‍රී මහනාහිමි " පොතේ එක තැනක මෙහෙම සදහන් වෙන්වා.
උන්වහන්සේ එක් අවස්තාවක දුම්රියක යද්දී ඊට ඉස්සරහින් හිටි තරුණයන් දෙදෙනකු කිසිත් ගරුසරුවක් නැතිව උන්වහන්සේ දිසාවට කකුල් දික් කරගෙන ඉදලා තියෙනවා.ඊට පස්සේ නාහිමියන් විසින් ඉන් එක් තරුණයෙක් ව මෝහනය කරලා නිදිකරවලා. අනිත් කෙනාට ටිකක් ඒක තෙරිලා බයවෙලා නාහිමියන් දිහා බලන් නැතුව ඉදලා..ඒ නිසා එයාට මුකුත් කරන්න වෙලා නෑ.කොහොම උනත් නිදි කල කෙනා බහින හෝල්ට් එකත් ලන් වෙනකොටත් නිදි. නමුත් මෙතනින් බහින්න බැරි උනොත් සේව ස්තානයට යන්න පරක්කු වෙන නිසා ඇහැරවලා තියෙයි.මේ ඔක්කොම කරලා තියෙන්නේ සිතින්.
තවත් සමහර අවස්තාවල බණ කියල ඉවර වෙනකන් කිසි කෙනෙක්ට නැගිටින්න බැරි වෙන්න බණ අහන අය ඔක්කොම එකවර මෝහනය කරලා තියෙයි. ( පොත කියවල බලන්න ) ඉතින් මේ ගැන මොකද ඔබ හිතන්නේ ?
පොත කියවන්න ඕනි. මඟ හැරුණු පොතක්.
Enema karanna puluwan.sitha balawathnam
වීඩියෝ එක බලද්දී මට ඇති වුණා ප්‍රශ්න
1. මෝහනය කරන්න පුළුවන් මානසික ශක්තිය අඩු අයද, මුරණ්ඩු නාහෙට අහන්නේ නැති අයව මෝහනය කරන්න අමාරුයි ද?
2. Down syndorme වගේ කෙනෙක් මෝහනයට ලක් කරලා ඒ තත්ත්වයෙන් මුදවගන්න පුළුවන්ද?
3. මෝහනය කරලා අපරාධ නඩු වගේ දේවල් වලදී සාක්ෂි ගන්න පටන් ගන්න බැරිද?
4. මෝහනය කරලා ඉද්දී මොනවා හරි දෙයක් ඉගන්නුවොත් ඒ දේ හැමදාම මොළයේ රැඳිලා තියෙයිද?
5. කෙනෙක්ව මෝහනය කරලා එයාගෙන් 100% productivity එකක් ගන්න බැරි වෙයිද
6. කෙනෙක් ඇත්තටම මෝහනයෙන් මිදුනා කියලා කොහොමද අපි දැනගන්නේ? ජීවිත කාලයම මෝහනය තුළ ජීවත් වෙනවා වෙන්නත් පුලුවන්නේ
7. හැම වීඩියෝ එක්කම අන්තිමට ගහන අත්පුඩිය නිසාද අයියා අපිව ලක් කරපු මෝහනයෙන් අපි මිදෙන්නේ?😂
"4. මෝහනය කරලා ඉද්දී මොනවා හරි දෙයක් ඉගන්නුවොත් ඒ දේ හැමදාම මොළයේ රැඳිලා තියෙයිද?"
එහෙම තමයි මෝහනයෙන් ලෙඩ හොදකරන්නෙ, එක එක දේට තියෙන බය නැති කරන්නෙ.
මෝහනයට ලක්වන පුද්ගලයට පුලුවන් තමන්ට අවශ්‍ය නම් පිලිතුරක් නොදී ඉන්න.මෝහනය කරන කෙනා අහන දෙයට පිලිතුරු දියයුතු නෑ කියල දැනුනොත් එය තමන් ප්‍රසිද්ධියේ කියන්න් අකමැති දෙයක් නම් නොකියා ඉදීමේ පාලනයක් තමන් තුල තියෙනව ...
@@DeeperWithin ඔව් ඒක ඇත්ත... ඒත් මම හිතුවේ යම් කිසි විෂය දැනුමක් උදාහරණයක් විදිහට භාෂාවක් වගේ දේකුත් මේ විදිහට උගන්නන්න පුළුවන් වෙයිද කියල
@@RR-vs3po ස්තූති බ්‍රෝ. මම ඒක ගැන දැනගෙන හිටියේ නැහැ ❤️
ලොකෙ කොන්ඩෙ එන්න සාර්ථක ප්‍රතිකර්මයක් දැනට හොයාගෙන නැද්ද.😉රාමුව හරි වැදගත් වැඩසටහනක් ආසාවෙන් බලනවා.👊🤙
Man ramuwa video ekak dakke ahabulesa.dan hama thissema video balannamai hithenne.well done ayye