Tissa Jananayake - Episode 230 | බෞද්ධ බිත්තර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • Tissa Jananayake - Episode 230 | බෞද්ධ බිත්තර
    ----------------------------------------------
    Facebook : / tissajananayake01
    Tik Tok: vm.tiktok.com/...
    Tissa Sir - Biology youtube චැනල් එකට මෙතනින් යන්න : / @tissasir-biology
    ----------------------------------------------
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 323

  • @mahindasamaranayake7840
    @mahindasamaranayake7840 ปีที่แล้ว +87

    බුදු දහම විද්‍යාවෙන් ඔප්පු කිරීම යනු අවිද්‍යාවයි

    • @Pasindu_Bawantha23
      @Pasindu_Bawantha23 ปีที่แล้ว +34

      නමේ වැරැද්ද 💩

    • @earthsciencetech
      @earthsciencetech ปีที่แล้ว +21

      zombies

    • @dope4534
      @dope4534 ปีที่แล้ว +20

      Tiper වෙලා

    • @xtreme_lk
      @xtreme_lk ปีที่แล้ว +25

      බුදු දහම, සයන්ස් වලින් ඔප්පු කිරීම ලෙස වෙනස් විය යුතුයි.

    • @comment....2257
      @comment....2257 ปีที่แล้ว +27

      ඔබේ ලින් මැඩි මානසික මට්ටම පැහැදිලි 🤣

  • @Sfzmtl7545
    @Sfzmtl7545 ปีที่แล้ว +95

    අහලා තිබුනට අදයි හරියටම විස්තර සහිතව පැහැදිලිවම දැන ගත්තේ! බලන්නකො සර් පැහැදිලි කරල දෙන අපූරුව! සර් මේ පාඩම් යූටුබ් දාන එක මාර ලොකු සේවයක්!!! 👌

    • @dilupamendis247
      @dilupamendis247 ปีที่แล้ว +4

      Sha sir...harima ලස්සනයි කතාව ahagena inna ආසයි ...athatama ලස්සනට පැහැදිලි කිරnawa....ගොඩාක් වැදගත් una...sir ta ගොඩාක් thanks.....

    • @Sfzmtl7545
      @Sfzmtl7545 ปีที่แล้ว

      @@dilupamendis247 අනිවාර්යයෙන්ම.... 😊

    • @hashanchathuranga7115
      @hashanchathuranga7115 16 วันที่ผ่านมา

      බොරුව තමයි සර් ගලපලා ඔයාලට කියන්නෙ.. හිත රවට්ට ගන්න එපා.. 👎

  • @madhulakshani5273
    @madhulakshani5273 ปีที่แล้ว +45

    මමත් ගුරුවරයෙක්.එත් සර් ,සර්ගෙ මමත් ශිෂ්‍යයෙක් වෙලා.හරිම ආසයි පාඩම් අහගෙන ඉන්න .බුදු සරණයි සර්

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +41

    අනේ සර්.කලින් වතාවක කියා දුන්න බිත්තර පාඩමත් බැලූව.මේකත් බැලුව.පුලුවන් හැම වීඩියෝවම බැලුව.මට63වයස.අදත් ආසාවෙන් බලනව.ලේ ටිකත් පිරිසිදු වෙනව.දැනුමත් වැඩිවෙනව.සර්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.

  • @bertramdesilva7500
    @bertramdesilva7500 ปีที่แล้ว +20

    කුකුළා යන වචනයේ හරි තේරුම අදයි දැනගත්තේ. ස්තුතියි ඔබ‍ට.

    • @wivant9008
      @wivant9008 ปีที่แล้ว +1

      😂😂😂

  • @chamarasubodhathenuwara989
    @chamarasubodhathenuwara989 ปีที่แล้ว +14

    පැහැදිලි කිරීම උගන්වන ස්ටයිල් එක ඇත්තටම ගොඩාක් සරලයි.. ඇත්තටම පාඩම් කරන්න ඕනත් නෑ වගේ.. නීරෝගී සුව ලැබෙන්න ඕන සර්ට...❤️💐👌

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +22

    බිත්තර පිලිබඳ මෙපමණ දැනුවත් වුනේ ඔබතුමාගෙන්.👍
    බොහෝම ස්තූතියි 💐

  • @thusharawickramarathna7288
    @thusharawickramarathna7288 หลายเดือนก่อน +1

    මගේ වයස අවුරුදු 53 ක්.මේ ජීවිත කාලය තුලදි නොඑක් පත පොත කියවා තියෙනවා.නොඑක් වැඩසටහන් බලලා තියෙනවා.ඒවගේම නොඑක විද්වතුන් ඇසුරු කරලා තියෙනවා.නමුත් මේ බිත්තර ප්‍රශ්නය ට ඉතා නිවැරදිව නිරවුල්ව ඇහුවෙ මේ වීඩියෝ එකෙන්.ඔබතුමාට බොහෝම ස්තූතියි.දරුවන්ට වගේම වැඩිහිටි අපටත් හරිම වටිනවා.තෙරුවන් සරණයි 🙏

  • @sithmisansalasubhagyaperer683
    @sithmisansalasubhagyaperer683 ปีที่แล้ว +73

    විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුවරයා ❤️❤️ Thissa Jananayake Sir 💛💛👑✨️

    • @thirdeye5136
      @thirdeye5136 ปีที่แล้ว

      විශ්වය???

    • @SA-dj2ro
      @SA-dj2ro ปีที่แล้ว

      මරු සොඳුරු.... හතර පෝයට සිල් ගන්න කුඩු කේඩු සල්ලි ගරන්නා... සොඳුරා කොඳුරා කොඳුරා වෙන කවුරුහරි ලියන ඒවා හංගනවා.... ළමයින්ට සිද්ධාර් ථ කිව්වයි - හොයාගත්තයි කිය කිය අනුන් ලියාපු පොත් කටපාඩන් කරගෙන ගිහින් කෙප්ප උගන්නනවා...

    • @pramodbhagya686
      @pramodbhagya686 ปีที่แล้ว

      ව්ශ්වයේ සොදුරු මිනිසා ගොබ්බ ගෝඨාව ගෙනල්ලා රට වලපල්ලට ගෙනියන්න කටයුතු කළ පුද්ගලයෙකි

  • @sudaramanil2303
    @sudaramanil2303 ปีที่แล้ว +27

    ඇත්තටම සර් අපේ ගෙදරත් හිටියා කුකුලෝ රෑනක්ම ඔයා කියපු දේවල් ඇත්ත මම ටිකක් හෝදිසියි සතුන්ගේ චරියාව ගැන අම්මා කිකිලිට වතුරයි බඩ ඉරිගු ඇට ටිකකුත් දීලා ආදරේ ටිකකුත් දෙනවා හරිම විනෝදාත්මකයි එයාල නිරීක්ෂණය කරන එක එයාගෙ පැටවුන් ටික ආරක්ෂා කරන විදිහ ඔයා ඒවා කියලා දෙනකොටත් ඒවා මතක් වෙනවා ගෙදර ඉන්න කිකිලියෝ ටික මදි වෙලා වටෙත් ගිහින් එනවා බනින කොට ඌත් බනිනවා බත් උයලා උනු උනුවෙන් දුන්නේ නැත්නම් කුකුලු රජා ඔක්කොම වලන් පිගන් පෙරලනවා උගේ ලොකු පාට හරිම උජාරුවට අඩිය තිය තිය යන විදිහ

    • @niroshadias1129
      @niroshadias1129 ปีที่แล้ว +1

      Math baduwak bro ohoma godak ape kikiliyek hitiya eki biththara danne gas lipata heththu wela naththe pihatuth pichchila wewakata.

    • @ddhammi7349
      @ddhammi7349 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පුතේ. සර්ට ඔයා කියන්න එපා පුතු.

    • @nethmiamarasinghege36
      @nethmiamarasinghege36 ปีที่แล้ว

      Ppl

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว +65

    ලංකාව ලබපු විශ්ව දායාදයක් ඔබ ❤️🙏

  • @budhisam7074
    @budhisam7074 ปีที่แล้ว +43

    මමත් කවදා හරි සර්ගෙ පන්ති එනවා

    • @tippercomments
      @tippercomments ปีที่แล้ว +1

      😂😂😂😂😂

    • @ErangaLakshitha-kw1dd
      @ErangaLakshitha-kw1dd ปีที่แล้ว +2

      😂😂😅

    • @Hewages.m5662
      @Hewages.m5662 ปีที่แล้ว +3

      මුලින්ම සිස්සත්තෙ කරල ඉඳපං 😂😂😂

    • @indu8232
      @indu8232 ปีที่แล้ว +1

      Ana.sir.api.wadihityo.unath.oba
      Thumaga.dasana.ahanaws.hari
      Watinawa.budu.saranai

    • @LakshithaThennakoon
      @LakshithaThennakoon ปีที่แล้ว

      ඇයි බිත්තර දාන්නද🤣

  • @nimalkumara5675
    @nimalkumara5675 ปีที่แล้ว +27

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.🙏🙏🙏

  • @upulwijewardhana1437
    @upulwijewardhana1437 ปีที่แล้ว +13

    I have no word say about you sir.. Teaching method are very important all of us....excellent 👌👍👍👍

  • @susanthapradeep9784
    @susanthapradeep9784 ปีที่แล้ว +7

    ලබන සතියෙ exam a/l පන්ති වල වීඩියෝ බලනව. Sir නම් මරු

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +5

    සර් කියපු කතාව ඇත්ත. මොකද අපිටත් කූකුලෝ හිටියා. දැන් ලමයින්ට ඒ දැනුම අඩුයි. සර්ගෙ තේරුම් කර දීම හරිම ලස්සනයි, පැහැදිලියි. ❤❤❤😄🖐තෙරුවන් සරණයි සර් 🙏🙏🙏

  • @වීරමුතුඋඩවෙල
    @වීරමුතුඋඩවෙල ปีที่แล้ว +7

    බලාගෙන ගියාම ඉස්සර හිටපු රජවරුත් හොඳ කුකුල්ලු😀 ඒකනෙ අන්තඛ්පුරයෙ බිසෝ කිකිලියො ගොඩක් හිටියෙ,කොහොම වෙතත් ජීවයක් නැති බිත්තර ගැන කියල දුන්නට නම් පිං,මම අවුරුදු 60 ක අම්ම කෙනෙක්,ඒ උනාට මමත් ඔබ තුමාගෙ වීඩියෝ බලලා ඉගෙන ගන්නවා බොහෝ දේවල්,දීර්ඝායු වේවා !!

  • @ShamzShams
    @ShamzShams ปีที่แล้ว +4

    මට මතක් උනා අපේ පොඩිකාලෙත් අපේ ගෙදරත් හිටියා කුකුලොයි කිකිළියොයි බිත්තර දාලා ඔහොම තමයි කෑ ගහන්නේ ඒ අතීතෙ හරි සුන්දරයි සර්. ආපහු ඒ අතීතෙට යන්න තියෙනවානම්. සැහැල්ලුයි ගොඩාක්

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 ปีที่แล้ว +3

    හරිම පැහැදිලියි සර්ගේ පාඩම් පොත් වලින් ඉගෙනගන්නවාට වඩා. මුලු හදවතින්ම ස්තුතියි සර් ❤

  • @upalidharmasri7287
    @upalidharmasri7287 ปีที่แล้ว +10

    "ටොපේ ටොප්" සර්... ස්තුතියි.... දීර්ඝායු වේවා ...!💐💐

  • @rupanallaperuma8664
    @rupanallaperuma8664 ปีที่แล้ว +9

    අද නම් නියමයි අනේ සර් අවුරුදු හැට හතරක් වන මම අද මේ ඉගෙන ගත්තේ දිගු කාලයක් ජීවත් වීමට වාසනාව ලැබේවා අපේ දරුවන් වෙනුවෙන් සහ රට වෙනුවෙන් මම ඕස්ට්‍රේලියාවේ ඉන්නේ වයස අවුරුදු 7ක මිණිබිරියක් ඉන්නවා එයාට සමහර සර්ගෙ පාඩම් මං උගන්වනවා

  • @chamindakumara8025
    @chamindakumara8025 ปีที่แล้ว +2

    සර් ගෙ පැහැදිලි කිරීම් අනර්ඝයි ❤❤

  • @thecklaweldt8773
    @thecklaweldt8773 ปีที่แล้ว +4

    I have been enjoying yr videos fr quite sometime Tissa. Although I m a 72 year old woman you make me laugh while learning at this ripe old age . You are an excellent teacher.
    After watching yr lesson on Buddhist eggs I thought I must write a few lines to you.
    Also feeling sad we never had teachers of yr calliber. Besides I did arts and Commerce which were not so interesting subjects as science.

  • @crishanthikd7542
    @crishanthikd7542 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි සර්
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sarangadilmini8635
    @sarangadilmini8635 ปีที่แล้ว +10

    පැහැදිලි කිරීමට 👌

  • @fftalentshow6770
    @fftalentshow6770 ปีที่แล้ว +18

    හුඟාක් වටින පැහැදිලි කිරීමක් 🎉

  • @sefsef-d4z
    @sefsef-d4z ปีที่แล้ว +9

    නියමයි පැදිලි කිරීමට බොහෝම පිං

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි 🙏❤️

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 ปีที่แล้ว +5

    You are such gentle warm and sweet person thissa sir

  • @sinhabros3180
    @sinhabros3180 ปีที่แล้ว +2

    Thank you sir

  • @syanesyane9015
    @syanesyane9015 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබතුමාට ගොඩාක් පිං වටිනා කතා බහක් දැනුම ලබා දිමට

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +3

    හරිම වටිනා කරුණු ටිකක් .ඔබ තුමාට බොහෝම ස්තූතියී .

  • @renukagithanjali9203
    @renukagithanjali9203 ปีที่แล้ว +5

    නියමයි සර්

  • @slkubura7882
    @slkubura7882 ปีที่แล้ว +3

    පැහැදිලි පැහැදිලි කීරීමක් සර්

  • @ravindurukshan2291
    @ravindurukshan2291 ปีที่แล้ว +2

    බිත්තරයක් කනගමන් වීඩියෝ එක බලපු මන් 😁සුපිරි වීඩියෝ එක ❤

  • @universalmusic2056
    @universalmusic2056 ปีที่แล้ว +3

    I smiled a lot and I gained knowledge a lot. Thank you very much sir. May the Noble Triple Gem Bless you.
    Is there a special way to find fertilized eggs separately if somebody wants to eat unfertilized eggs?

  • @MeththanandaKandakkulame
    @MeththanandaKandakkulame ปีที่แล้ว +2

    මමත් මේ විද්‍යා පාඩම් මෙසේම ඉගෙනගත්තා,අන් අයටත් කියා දුන්නා .විශේෂයෙන් animal husbandry ඉගෙනගත්තා .මම මහත්තයාට ප්‍රායෝගික නිරීක්ෂණයක් සඳහා යෝජනාවක් කරන්නම්.කිසිම අයුරකින් සංසේචනයකට ඉඩක් නැති විස්වාසි ගොවිපල් බිත්තර 10,12 විතර අරන් සාමාන්‍ය ,ගොවිපල් නොවන කිකිළියන් ලවා රක්කවන්න.පරීක්ෂණ සාම්පල් ගණන වැඩිවන තරමට readings නිවැරැදි වෙන නිසා බිත්තර හා කිකිළියන් ගණන වැඩිකරන්න.incubator එකකුත් යොදාගන්න .අවංකව ම ප්‍රායෝගික ප්‍රතිඵලය දකින්න .දැකලා ඒකත් කියන්න ."සිලබස් එකේ ඉගෙනගත්තෙත් ඉගැන්නුවෙත් මෙහෙමයි ,ඒත් මෙහෙමත් වෙනවා කියලා ."මේක රසවත් පරීක්ෂණයක් .කරල ම බලන්න .

  • @SimpleLife177
    @SimpleLife177 ปีที่แล้ว +11

    සර්ගෙ පැහැදිලි කිරීම නම්...top top top ටොපේ ටොප්....💞💞💞💞💞💞💞💞💞💞💝😘

  • @harshamahendra1020
    @harshamahendra1020 ปีที่แล้ว +3

    බුදු සරණයි සර්ට 🙏🙏

  • @ayeshamadhumali2706
    @ayeshamadhumali2706 ปีที่แล้ว +1

    A very valuable explanation

  • @nishanthahettige6770
    @nishanthahettige6770 ปีที่แล้ว +2

    Great lesson.Tkd

  • @lasangaasingh3766
    @lasangaasingh3766 ปีที่แล้ว +2

    Top top tpoee top lecture ekak sir.. Thank you ❤

  • @job_enna_adumilata_rata_yanna
    @job_enna_adumilata_rata_yanna ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සර්ට🙏

  • @surenisamaranayake3786
    @surenisamaranayake3786 ปีที่แล้ว +3

    Excellent ....sir ....💐💐💐💐

  • @LakmalCommerce
    @LakmalCommerce ปีที่แล้ว +1

    Godak watina video ekak sir. සර්පයෝ සංසර්ගයේ යෙදෙන vidihath kiyala denna ko sir.

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 ปีที่แล้ว +1

    Thank you Sir ❤️

  • @rasangakaveesha6431
    @rasangakaveesha6431 ปีที่แล้ว

    harima asai ahan inna sir.budusaranai obathumata

  • @liyangeleena2354
    @liyangeleena2354 ปีที่แล้ว

    දැනුම pothatama සීමා නොකර Sobadahame දහම තුළිනුත් අත් විඳීමට අපූරු පාඩමක් wigraha කරන ඔබ තමන්ට විශ්වයේම Asirwadaya Asirwadaya ලැබේවා...deergausha ලැබේවා ලැබේවා mathiduni..theruwen සරණයි..
    .

  • @ranjithkodithuwakku8650
    @ranjithkodithuwakku8650 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි සර් . කවදා හරි මාත් එනවා සර් ගෙ ක්ලාස් එකට

  • @deepaniperera834
    @deepaniperera834 ปีที่แล้ว +1

    Thank you sir❤❤

  • @ireshapremadasa8608
    @ireshapremadasa8608 ปีที่แล้ว +1

    Well done sir.very clear❤

  • @ingriedludowye4834
    @ingriedludowye4834 ปีที่แล้ว +5

    Nature's blessings. Very interesting explanation. 👏👏👏👏👏

  • @prasaddissanayake5851
    @prasaddissanayake5851 ปีที่แล้ว +3

    wow
    dannathi goddak dewal danagaththa
    sir ta godak pin

  • @shiromigunatilaka3169
    @shiromigunatilaka3169 ปีที่แล้ว +2

    Budusaranai sir

  • @NuwanTharanga-ff8oi
    @NuwanTharanga-ff8oi ปีที่แล้ว

    දකුණු කොරියාවේ ඉදන් හැමදාම බලනවා.. 💪💪💪💪

  • @krishnaradhika1665
    @krishnaradhika1665 ปีที่แล้ว +1

    මෙච්චර ඩවසක් ඔම්ලට් විතරයි කෑවෙ,දැන් ඉතින් ෆාම් එකෙන් ගෙනත් බිත්තර තම්බල කන්න පුලුවන් ,thank u soooo much sir...

    • @malshasrimali3145
      @malshasrimali3145 ปีที่แล้ว

      ඒ මොකෝ ඔම්ලට් විතරක් කෑවෙ... තැම්බුවම පව් සිද්ධ වෙයි කියලද....

  • @sanduart6995
    @sanduart6995 ปีที่แล้ว +1

    Godak watinawa sir.Adath aluth dewal godak igenagatta

  • @chathuriwicky4184
    @chathuriwicky4184 ปีที่แล้ว +1

    අද දැනගත්තේ මේ දේවල් 🙏

  • @deepikakahandawala883
    @deepikakahandawala883 ปีที่แล้ว +7

    මිනිසුන් අතරත් කුකුළන් කොච්චර ඉන්නවද,😂ඒත් අවුල තියෙන්නේ මිනිස් කුකුළා බිරින්දෑවරුන් සියලුම දෙනාට තියා එකෙකුටවත් හරියට සළකන්නේ නෑ වගේම තමන්ගේ අවශ්‍යතාවන් ඉටුකරගත් පසුව ඔහුව සතුටුකළ හැම කාන්තාවක්ම බඩු වී මිනිස් කුකුළා පට්ට පොරක් වීමයි 😂😂

    • @MediaLifeSL
      @MediaLifeSL ปีที่แล้ว +1

      උඹ වගේ එළදෙනක් හැදුවට වඩා හොදයි බං කුකුළ් මස් කඩයක් දැම්ම නං..... (මීට තාත්තා)

    • @deepikakahandawala883
      @deepikakahandawala883 ปีที่แล้ว +2

      @@MediaLifeSL ponna Farm kukulek avissila 🤣🤣

  • @kulaseelichandrasiri7538
    @kulaseelichandrasiri7538 ปีที่แล้ว +2

    සර් මටත් තිබුණ ලොකු ගැටලුවක් විසදල දුන්නට බොහොම පින්.පාම් බිත්තර තැම්බුවට පව් නෑ කියල අහල තිබුණට, විද්යාත්මකව ,තේරුනේ අදයි.ඔබතුමාට තෙරුවන් සරණයි.

  • @ashikaperera
    @ashikaperera ปีที่แล้ว +3

    හරි විනෝදෙන් අහගෙන ඉන්න පුලුවන්. හොදට මතක හිටිනවා. ඒත් මට තේරෙන්නෙ නෑ සර්. කුකුලා කිකිළිගේ ඔලුවට කොටපුවාම කොහොමද සංසේචනයක් වෙන්නෙ කියලා.

  • @MrAshx
    @MrAshx ปีที่แล้ว +3

    අපෙ බෞද්ධ විද්‍යා පන්තිය ❤

  • @erandikakumari5206
    @erandikakumari5206 ปีที่แล้ว +7

    Science nokarath sirge clz enna hithenawa appa….. 🥰🥰🥰 ඒ තරම් පිස්සුවක් ඒක.... 😘😘😘💐

    • @methsaraudan1605
      @methsaraudan1605 ปีที่แล้ว

      since kiyuwe

    • @aaree7467
      @aaree7467 ปีที่แล้ว +2

      ​@@methsaraudan1605 science. Eyata spelling mistake ekak wela

    • @jayabimahardware4345
      @jayabimahardware4345 ปีที่แล้ว

      අඩේ උඹනම් එන්න එපා පන්තිය පැත්ත පලාතේ. Science කියලා ලියාගන්නවත් බැරුව.....!

    • @MediaLifeSL
      @MediaLifeSL ปีที่แล้ว +1

      විකාර නොකර ගෙදර හිටහං දුවේ පන්තියෙ කොල්ලො ටික කුකුල්ලු නොකර. (මීට අම්මා) 🤣🤣

  • @rmkisandamali5731
    @rmkisandamali5731 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සර්

  • @Theresa-ui3cd
    @Theresa-ui3cd ปีที่แล้ว

    You. Are. A. Great. Person

  • @sanjeewawithanage4942
    @sanjeewawithanage4942 ปีที่แล้ว

    Thanks

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +14

    නිර්මාංශික අයට බිත්තර කන්න පුළුවන් .. මේදේ කියලා දුන්න සර්ට ගොඩාක් ස්තුතිය පින් 🙏 නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏ආදරයේ සංකේතය පොල්කිච්චා ,කපුටාවත් ගමු. සර් මේ ලස්සන දේවල් ළමයි දැනගත යුතුයි .🐓 🐔 කුකුලා සාධාරණයි හරි ලස්සනයි මේ කතාව වයිෆ්ලා 5 සමානව සලකනවා අනේ සුන්දර සත්ව ජීවිත මේ සත්තුන්ට ❤ ආදරය කරමු. සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏

    • @MediaLifeSL
      @MediaLifeSL ปีที่แล้ว +4

      සුන්දරයි කිව්වට ඔයාගෙ හස්බන් තව වයිෆ්ලා 4ක් ගෙනාව නම් බලා ගන්න තිබ්බා ඔයා කාලි අම්මා වෙන හැටි. හස්බන්ඩ් ගෙ දත් සෙට් එක බිම එහෙනං 😆😆😆😆😆😆

    • @nathalijulen3297
      @nathalijulen3297 ปีที่แล้ว

      @@MediaLifeSL ඇත්ත මයි මන් පිරිමි ළමයෙක් . ඔව් කවදාවත් මනුස්සයා එහෙම කරන්න හොද නෑ. ගොඩාක් දුකයි වයිෆ්ට සත්තු ගැන සුන්දරයි කිව්වේ සමානව සැලකීම හා ආරක්ෂාව. එක වයිෆ් එක හස්බන්ඩ් එහෙමයි මිනිස් ලෝකේ සුන්දර ස්තුතියි 🙏 🌹 ❤ ඔයාට ගොඩාක් මේ ප්‍රශ්නේ ඇහැව්වාට ඔබේ කමෙන්ට් එක 100 ට 100 ඇත්ත ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

    • @MediaLifeSL
      @MediaLifeSL ปีที่แล้ว +2

      @@nathalijulen3297 විහිලුවට කිව්වෙ අනේ 😘❤️🙏

    • @nathalijulen3297
      @nathalijulen3297 ปีที่แล้ว

      @@MediaLifeSL good luck ❤ 💜️

    • @nirosharohini9387
      @nirosharohini9387 ปีที่แล้ว +4

      කුකුලට දවසට 30 වතාවක් පමන සංසර්ගයේ යෙදෙන්න ඕනෙ නිසයි කිකිලියෝ වැඩි ප්‍රමානයක් ඕනි වෙන්නෙ..ඕකම පිරිමින්ට උනාම තමයි ඌට කුකුල කියන්නෙ...කාන්තාවන් ගොඩකගෙ අවශ්‍යතා ව තියෙන පුද්ගලයින්ට 🐓 කියන හේතුව අද දැනගත්තා ..😄😄😄😄 සර්ට පින්..

  • @hasiWills1021
    @hasiWills1021 ปีที่แล้ว +5

    ඕකනේ මම දවසට බිත්තර 3,4 ක් කන්නෙ හැමදාම 💪

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 ปีที่แล้ว +1

    Sirta diirgayusha labewa itamat pahadiwa kiyadena karunu Mona taramda❤❤❤❤❤sirta theruwan saranai

  • @renukaleanage62
    @renukaleanage62 ปีที่แล้ว +1

    Excellent 🇸🇪🇱🇰🌍👍

  • @rev.kamalin5833
    @rev.kamalin5833 ปีที่แล้ว

    obathumata page pranamaya

  • @atampahura
    @atampahura ปีที่แล้ว +3

    සංසේචනය උන බිත්තර තමයි රස

  • @Darshana-cz3qv
    @Darshana-cz3qv ปีที่แล้ว +7

    Monogamous relationship වලට eagle,swan , penguin ත් ගන්න පුළුවන්

    • @dhamfern8006
      @dhamfern8006 ปีที่แล้ว

      In Australia, most birds mate for life. If their spouse dies, the remaining bird stays single! But the emu is an exception- she mates, leaves him to look after her clutch of eggs, then she goes off to find another mate!

  • @skherath4435
    @skherath4435 ปีที่แล้ว +2

    කාලෙකීන් විඩියෝ ඒකක් බැලුවා ❤

  • @thusharidevika6113
    @thusharidevika6113 ปีที่แล้ว +1

    Budu saranai srata

  • @raptor9678
    @raptor9678 ปีที่แล้ว

    Huga dawasakata passe Godak hena una Sir
    Godak pin

  • @shan_p_dissanayake
    @shan_p_dissanayake ปีที่แล้ว +7

    ටොප් ටොප් ටොප් ටොප් ටොප් ටොපේ... 😂😂😂 ❤❤

  • @Regina-wi8vg
    @Regina-wi8vg ปีที่แล้ว +2

    Tissa sir, can you please do a short clip of Jackson Anthony.

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 9 หลายเดือนก่อน

    Harima pahadily sir

  • @charlottepanawala7503
    @charlottepanawala7503 ปีที่แล้ว +1

    Niyamai pahadili kireema Sir."Top top top toupee top "❤😊

  • @chandrabandara7658
    @chandrabandara7658 ปีที่แล้ว

    Ape rate watina dayadawalin kenek oba bs deergayuwewa❤

  • @SLARTHARSHANA
    @SLARTHARSHANA ปีที่แล้ว +1

    excellent sir ❤

  • @isururangika5648
    @isururangika5648 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @AmilaSampath-jm1ry
    @AmilaSampath-jm1ry ปีที่แล้ว +1

    මෙච්චර කාලෙකට නොදන්න දෙයක් අදයි දැනගත්තේ. එතකොට සර් බිත්තර දාන හැම සතෙක්ගෙම බිත්තර සංසේවනය නොවුන ඒවත් තියෙනවාද.
    මේකෙන් මට තේරුන විදිහට නියමිත කාලයට බිත්තර කොහොමත් දමනවා. ඒ වෙනකොට කෝෂය ඇතුලේ ශ්ක්රානු තිබුනොත් සංසේචනය උන බිත්තරයක් එලියට එනවා

  • @d.l.ppemarathne4642
    @d.l.ppemarathne4642 ปีที่แล้ว +1

    මහත්මයා බෞද්ධ බිත්තර කියාකීමවැරදියි මක්නිසා ද බෞද්ධ යනු බව-උද්ධ බවහැදීමනතරකිරිමයි එමනිසා අර්ථය වැරදියි බවහැදීමනතරකිරිම යනු නිවන්අවබෝද කිිරීමයි!!! ස්තුතියි !!!

    • @Looop321
      @Looop321 4 หลายเดือนก่อน

      මීවනාපලානේ ගෝලයෙක්

  • @nilanthichristeen9745
    @nilanthichristeen9745 ปีที่แล้ว +5

    😂you are amazing and best teacher

  • @lalithherath2311
    @lalithherath2311 ปีที่แล้ว

    👍❤🙏

  • @udayanganiedirisighe661
    @udayanganiedirisighe661 ปีที่แล้ว +2

    Sir, 2025 A/L bio clz start karanne kavada da?

  • @chandramallawarachchi1122
    @chandramallawarachchi1122 ปีที่แล้ว +1

    👍👍👍💐

  • @wivant9008
    @wivant9008 ปีที่แล้ว +3

    ඒ කියන්නෙ ගම් බිත්තර කෑව පවක් නේද

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 ปีที่แล้ว +1

    👍👍👍

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 ปีที่แล้ว

    Harima lassana i

  • @sandanuhesara2723
    @sandanuhesara2723 ปีที่แล้ว +2

    මේකත් බැලුවේ යක්ෂයාගේ පෙට්ටියෙන් නේද කියලා මතක් උනාම 😂😂

  • @tdengineerings1903
    @tdengineerings1903 ปีที่แล้ว +4

    අනේ අම්මෙ සර් ඔබ නම් කවන්තිස්සම තමයි ......දෙන දෙනවා ඔලුවටම.....කවන් තිස්ස රජ තුමා ඕක දැනගෙන තමයි නිහඩව හිට්යේ.....

  • @savindyagunasekara9887
    @savindyagunasekara9887 ปีที่แล้ว +1

    ටොප් ටොප් ටොප් ටොප්. ටොප් ටොප් .. ටොපේ...........ටොප්. සර්........🙏

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 ปีที่แล้ว +4

    ටොප් ටොප් ටොප් ටොපේ ටොප්" සර්..

  • @moonstars5081
    @moonstars5081 ปีที่แล้ว +2

    ඔව්නේ.. ඔව්නේ ....
    මේ ලඟකදි මම දැක්කා පරේ යන ලොරියක ගහල තිබුනා, චූටි කුකුලු පැටව් ටිකකුයි, බිත්තර ටිකකුයි... ඒ රූපෙ යටින් ලියලා තිබුනා
    " Hatching eggs'' කියලා.
    ඒ කියන්නේ එහෙම විශේෂ බිත්තර වර්ගයකුත් තියෙනවා.

  • @kajithachamupathisenanayake
    @kajithachamupathisenanayake ปีที่แล้ว +2

  • @mparalk
    @mparalk ปีที่แล้ว

    sir මීට අවුරුදු 20 කට කලින්
    නුවර අවුරෝරා hall eke clas
    s එකේ oya kathawa oya widiyatma Kiyala thiyenawa. eda class ekata ay giya wage danuna

  • @NujesVIC7ON0504
    @NujesVIC7ON0504 ปีที่แล้ว +1

    😇❤