ความคิดเห็น •

  • @sandyaranasinghe8113
    @sandyaranasinghe8113 3 ชั่วโมงที่ผ่านมา +331

    අපි බලන් ඉන්න එකා ජනාධිපති නොවුනොත් අපි බලන් ඉන්නෙම ඌට කෙලවෙනකං, හැබැයි අපි දන්නෑ රටට කෙලවෙනවා කියලා,- තිස්ස සර්-

    • @priya1736
      @priya1736 2 ชั่วโมงที่ผ่านมา +21

      අම්මෝ මේ තිස්ස හරි කපටියා...

    • @kingsleyobeysekara2968
      @kingsleyobeysekara2968 2 ชั่วโมงที่ผ่านมา

      :; b b bbb:b b

    • @nilushasamarasinghe4168
      @nilushasamarasinghe4168 2 ชั่วโมงที่ผ่านมา +21

      ඒක හරි අපූරු කතාවක්. ඔව් ඇත්ත. ලංකාවේ ඒ තරම් ඉන්නේ මෝඩ මිනිස්සු.

    • @punchisingho007
      @punchisingho007 2 ชั่วโมงที่ผ่านมา +19

      සර් දැන් මොනව කිව්වත් ගෝටව ගෙනල්ල රටට කරපු අපරාධයට ප්‍රසිද්ධ සමාවක් ගත යුතු බවයි මගේ අදහස...!!!

    • @ERIC-t7u6r
      @ERIC-t7u6r ชั่วโมงที่ผ่านมา

      Sir dukwenawa ekata​@@punchisingho007

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 2 ชั่วโมงที่ผ่านมา +194

    “ නැහැ මෙහෙමයි විභාග ලියපු කෙනෙක් ජනාධිපති වුණාම එහෙම තමයි. “ නියම කතාව සර් ඒක. 😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Skyline1986.
    @Skyline1986. 2 ชั่วโมงที่ผ่านมา +83

    අනුර කුමාර දිසානායක = කැපවීම + අඛණ්ඩභාවය + ඉවසීම + දරාගැනීම..

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ชั่วโมงที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅💯👍🏾👍🏾

  • @gaminijayalath6716
    @gaminijayalath6716 ชั่วโมงที่ผ่านมา +75

    ලස්සන කතාව❤ජනපති සහෝදරයට දුන්න නියම වැලියුව් එකක් සර්❤අපේ පන්තියේ අපේ දහඩියයි රජ උනේ ✍️රැකගමු අපේ ලස්සන රටේ අනාගතය🙏💖🇱🇰

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 ชั่วโมงที่ผ่านมา +65

    සර් මහමැතිවරණයේදී රූමට
    සහයෝගය දෙන්න.මාලිමාවට ජයවේවා කියමු.❤❤

  • @surangapathmasiri6363
    @surangapathmasiri6363 4 ชั่วโมงที่ผ่านมา +96

    ජනාදිපති සහො,,ඒක මරු

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ชั่วโมงที่ผ่านมา

      😂😂😂🤣😂🤣😂🤣😂👍🏾

  • @slmicro3857
    @slmicro3857 3 ชั่วโมงที่ผ่านมา +171

    අද නෑසු කන් හෙට අසාවි ...😊🥺❤.ඒ කාලය දැන් ඇවිල්ලා🥳🥳

  • @camilaganegoda9773
    @camilaganegoda9773 ชั่วโมงที่ผ่านมา +80

    පුද්ගලික ව මමත් මේ පක්ශේ නෙවෙයි
    නමුත් මටත් ඕනි මේ රටේ මිනිස්සු කොහොම හරි ගොඩ යන්න
    ඒක නිසා මටත් හිතෙනවා මේ පාර මේ ජනාධිපති වරයා ගැන පොඩි හරි විශ්වාසයක් 😊

    • @dohaqatar9055
      @dohaqatar9055 12 นาทีที่ผ่านมา

      අනේ පින් සිද්ද වෙයි අපේ මව් බීම බේරගන්න දරුවන්ට ඉගෙන ගන්න හොද රටක් හදන්න අනුර ජනාධිපතිට මේ සැරේ ඔයා ගේ ඡන්දෙ දෙන්න ඉපදෙන දරුවන්ට ඪය නැති රටක් හදයි

    • @benthotasamarathunga3150
      @benthotasamarathunga3150 10 นาทีที่ผ่านมา

      Me 14 chandayata ,,Aràvinda ,,,,Anura kumara sahoota ....un kaawa Rata goda ganna chande demu .....jaya wewa

    • @benthotasamarathunga3150
      @benthotasamarathunga3150 10 นาทีที่ผ่านมา

      Me 14 chandayata ,,Aràvinda ,,,,Anura kumara sahoota ....un kaawa Rata goda ganna chande demu .....jaya wewa

    • @benthotasamarathunga3150
      @benthotasamarathunga3150 10 นาทีที่ผ่านมา

      Me 14 chandayata ,,Aràvinda ,,,,Anura kumara sahoota ....un kaawa Rata goda ganna chande demu .....jaya wewa

    • @Savee803
      @Savee803 นาทีที่ผ่านมา

      මමත් .

  • @damm4995
    @damm4995 ชั่วโมงที่ผ่านมา +76

    සර්ගේ ඔය වචන ටික ඉතාම වටිනව...මේ අවස්තාවේ...❤

  • @priyanthast9496
    @priyanthast9496 2 ชั่วโมงที่ผ่านมา +96

    SIr. මම මේ video එක දෙපරක් බැලුවා, තවත් බලන්න පුලුවන් මේකේ තියනව එක් එක් අරමුනක් වෙනුවෙන් දෙන්නෙක් වෙච්ච මහන්සියේ තරම ගත්තු ප්‍රතිඵල, ඉතින් මම පෞද්ගලිකව ආසයි දැන් රටේ ජනාධිපතිවරයා ලෙස නොව එවක අරවින්ද අයි⁣යාගේ ඒ උත්සාහය කල හැටි තව විස්තර ටිකක් දානව නං ආසයි....

    • @mim3910
      @mim3910 ชั่วโมงที่ผ่านมา +3

      මමත් කැමති කැම්පස් අතීතය ට ගියා😢

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 ชั่วโมงที่ผ่านมา +21

    අපි දැඩි උත්සහයකින් ආපු ජනාධිපතිට හැමෝම උදව් කරමු රට‍ නය බරින් නිදහස් කරගන්න

  • @LalWijesingha
    @LalWijesingha ชั่วโมงที่ผ่านมา +38

    ජනාධිපති සහොදරයාට ජය වෙවා.

  • @udarasanjayaathapattu9349
    @udarasanjayaathapattu9349 ชั่วโมงที่ผ่านมา +47

    රංජන් අයියා අපේ ගමෙ..පොල්ගහවෙල මාවත්තෙ .....අපි මාවත්තෙ පුස්තකාලෙ හදනකොට මුලින්ම 50000 ක් පාස් කරල දුන්නෙ එයා.....එත් පුස්තකාලෙ හදන්න මුල්ගල තියන දවසෙ පාන්දර රංජන් අයිය නැතිඋනා.😢😢😢..අපි පුස්තකාලය එයාගෙ නමින් නම් කලා...රංජන් ගමගේ අණුස්මරණ මිහිදුම් පුස්තකාලය කියල.....අද හිටියනම් අනිවාර්යයෙන්ම ඉහලම තැනක...

  • @mallikaperera3288
    @mallikaperera3288 ชั่วโมงที่ผ่านมา +59

    හොස්ටල් එකෙ සර්ල හිටිය කාමරයේ ඉතාම හොඳ කාමරයක් , ඒ කියන්නෙ හිටිය ඔක්කොම ලංකාවේ ප්‍රසිද්ධියට පත්වෙලා, සන්තෝසයි ඔබ දෙදෙනාම රටේ යහපතට උපන් උගතුන් ,රටට යහපතක් වේවා , ඔබ දෙපලට තෙරුවන් සරනයි .....

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ชั่วโมงที่ผ่านมา

      ශ්‍රී ලංකාවේ බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ ප්‍රබළ දැවැන්ත අභිමානවත් රට ජාතිය ආගමට ආදරය කරන අවංක තරුණ කණ්ඩායමක් බව සහතිකයි..🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

    • @DammikaW48474
      @DammikaW48474 44 นาทีที่ผ่านมา +1

      පැලෝපීය නාල ඇඟිලි තුඩු වලින් මිරිකල අම්මලව වඳ කරන හැටිත් ඒ කාලෙ ඉඳන්ම ටියුෂන් සෑර් ඉගෙන ගත්තද දන්නෙ නෑ.
      ජනාධිපති වුන අනුර සහෝදරයා නම් ඉතින් භෞතික විද්‍යා අංශෙ නෙ. ඒකෙ ඒව නෑ නෙ.😂

  • @xunicoff4257
    @xunicoff4257 2 ชั่วโมงที่ผ่านมา +46

    ඔබතුමා ඇත්‍ත ඇති සැටියෙන් සමාජ ගත කලාට.ගොඩක් පින් මම පාක්සිකයෙක් වුනේ මගේ පුතා නිසා තෙරුවන් සරණයි

  • @gunasekara1671
    @gunasekara1671 2 ชั่วโมงที่ผ่านมา +69

    ❤..ගාමිණී රත්නායක ඉන්නව පක්ෂයෙ තවම වැඩ..

  • @nasliibrahim3429
    @nasliibrahim3429 2 ชั่วโมงที่ผ่านมา +88

    සර්ගෙ හා ජනාධිපති සහෝදරයගේ ඒ අතීත කතා තව අහන්න මම කැමතියි..
    🥺🙏❤️❤️

  • @slmicro3857
    @slmicro3857 3 ชั่วโมงที่ผ่านมา +181

    සයන්ස් කරපු කෙනෙක් පල්වෙනි වතාවට ජනාදිපති වුනා 😊🥺❤අනුර සහෝදරයා❤❤

    • @savithriedirisinghe1132
      @savithriedirisinghe1132 2 ชั่วโมงที่ผ่านมา +4

      ගෝටාභයත් science නේද කළේ.

    • @sandunabeysekara4078
      @sandunabeysekara4078 2 ชั่วโมงที่ผ่านมา

      A/L වත් නොකර සල්ලි වලට IT DEGREE එකක් ගත්තා එයා😂​@@savithriedirisinghe1132

    • @slytshortsboy3674
      @slytshortsboy3674 ชั่วโมงที่ผ่านมา +3

      ​@@savithriedirisinghe1132පිස්සු ද බං 😂😂😂

    • @avishkhan709
      @avishkhan709 ชั่วโมงที่ผ่านมา +2

      ​@@savithriedirisinghe1132😂😂😂😂😂😂 hinassana epa oi

    • @deepikasilva8253
      @deepikasilva8253 ชั่วโมงที่ผ่านมา +2

      Science nemei maths neda

  • @niroshinieneka7752
    @niroshinieneka7752 2 ชั่วโมงที่ผ่านมา +104

    2019 දී ඔබ දැන සිටි අති දක්ෂයා වෙනුවෙන් පෙනීසිටියානම්,ලොකු වෙනසක් මේ රට තුළ වෙන්න තිබුණා.❤

    • @PnS_2023
      @PnS_2023 2 ชั่วโมงที่ผ่านมา +5

      පොකැට් එක ලොකු උනා අනේ ඒ කාලේ.

    • @nilushasamarasinghe4168
      @nilushasamarasinghe4168 2 ชั่วโมงที่ผ่านมา +10

      නැහැ ඒත් නැහැ. මොකද හිටපු දේශපාලුවෝ පාස්කුදා ප්‍රහාරය කරලා ජාතිවාදය අවුස්සලා මුළු රටක් නොමග යවලා ගෝට ජනපති කරන්න පාර හදලා තිබුණේ.

    • @renumadushika7102
      @renumadushika7102 2 ชั่วโมงที่ผ่านมา +12

      ඔය කවුරු මොනවා හිතුවත් අනුර සහෝදරයාගේ වෙලාව කාලය මේක තමා කාගෙවත් ශපොට් එහෙකින් ආව ගමනක් නෙවෙයි මිනිස්සුන්ට අනෙක් පක්ෂ එපාම වෙලා මෙයාව ගෙනාවේ මිනිස්සු කැමැත්තෙන්ම බලයට ගෙනාවා අනාගතයට ජයවේවා ❤❤

    • @IJanaki-o5f
      @IJanaki-o5f ชั่วโมงที่ผ่านมา +1

      ඒ කාලේ මිනිස්සු අන්ධ වෙලා හිටියේ,සර් නෙමෙයි බුදු හාමුදුරුවෝ කිව්වත් අහන්නෙ නෑ

    • @DammikaW48474
      @DammikaW48474 38 นาทีที่ผ่านมา

      ​@@IJanaki-o5f බුදු හාමුදුරුවො නෙවෙයි ඔය මහ ලොකු සර් ම තමයි ඒ කාලෙ ජාතිවාදෙ ඇවිස්සුවෙ. චන්න ජයසුමන, රතන හාමුදුරුවො විමල් වීරවංශ වගෙ කාලකන්නි එක්ක එකතු වෙලා ජීව විද්‍යා පාඩම් උගන්වන අස්සෙ පැලෝපීය නාල ඇඟිලි තුඩු වලින් මිරිකල අම්මලව වඳ කරන හැටි ගැන එහෙම පල් බොරු බේගල් ඇද බෑවෙ ඔය දැන් සුදන වෙලා ඉන්න සර්ම තමයි. ලංකාවෙ සිතියමේ හරහට ඉරි ඇඳ ඇඳ ඒම්.සී.සී ගිවිසුම හැදුවොත් උතුරට යන්න වීස ගන්න වෙයි ගගා ගෝඨ ව ගෙන්න ගන්න බිල්ලො මැව්ව.
      ඔයාලට selective amnesia තිබුණට අපි සමහරුන්ට ඕව තවම හොඳට මතකයි!

  • @chandiranasinghe6014
    @chandiranasinghe6014 ชั่วโมงที่ผ่านมา +24

    සර් ඔයා අපේ ආදරණීය ජනාධිපති වරයාට අත්වැලක් වෙන්න . අපේ රටේ අහිංසක අසරණ ජනතාව සහ පුංචි පැටව් ටික, ඉපදෙන්න ඉන්න මව් කුසේ ඉන්න දරුපැටව් ටික පවා මේ කාලකණ්ණි මහින්ද සහෝදර සහ පුත්‍රසමාගම ණයකාරයෝ කළ සාපයෙන් ඒඅය මුදවාගන්න. මේ මව්‍රරට ගොඩනගන්න ඔඅබතුමාත් ජනපතිතුමාට සහායවන්න. ධෛර්‍යයක්වන්න. ඔබ වටිනා පුද්ගලයෙක්. ඔබ අපට රටට ආදරෙයි . දෙන්න ඔබේ උපරිම සහයෝගය ❤❤❤❤❤

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 2 ชั่วโมงที่ผ่านมา +75

    හරි රසවත් ලස්සන කතාවක් සර් අපි බලාපොරොත්තු වෙන ලෝකයේ ළඟා වෙයි කියලා හිතනවා බලමු නේද❤❤❤❤

    • @kanti7069
      @kanti7069 ชั่วโมงที่ผ่านมา

      Ane wa balan emu❤

  • @sandaruwan_wadiyage
    @sandaruwan_wadiyage ชั่วโมงที่ผ่านมา +23

    නෑ‍, සර් මේ පාර සහෝදරයා වැඩේ ගොඩදායි. අපි ඔක්කොම එකතු වෙලා රට ගොඩදාන වැඩේට උදවු කරාන්න ඕනි. ❤️‍🩹

  • @ChandimaPerera-u9j
    @ChandimaPerera-u9j 2 ชั่วโมงที่ผ่านมา +22

    අපිත් රැවටුනා ගෝඨාබයට.ඉතිං සර්ත් මනුස්සයෙක්නෙ.උංගෙ මරුසිවලට හැමෝම රැවටුනා.ඒත් දැං අපි වැරදි නිවැරදි කරගෙන ඉවරයි..සර්ත් මාලිමාවට එකතු වෙන්න.සර්ලා වගේ උගතුන්ගෙ සහය රටට ඕන…❤

  • @Dilshan1118-p6p
    @Dilshan1118-p6p 2 ชั่วโมงที่ผ่านมา +40

    සර් දේශපාලනේ කරානම් අද ඇමති ❤

  • @surajsandaruwan9339
    @surajsandaruwan9339 ชั่วโมงที่ผ่านมา +40

    ගහට ගහක් මොරටුවේදී හම්බ වෙනවා වගේ සමාජයක් හදන සුරකින ආදරය කරන මිනිස්සු හමුවෙන්වා කොහේදී හරි..❤️

  • @Drdmmj
    @Drdmmj 6 ชั่วโมงที่ผ่านมา +100

    මෙන්න එනකල් බලන් හිටිය වීඩියෝ එක ❤

  • @pasanwicky
    @pasanwicky 2 ชั่วโมงที่ผ่านมา +21

    මහ මැතිවරණයේදී මාලිමාවට ජයවේවා.

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 ชั่วโมงที่ผ่านมา +24

    හරිම සතුටුයි සර් අතීතයේ සිදුවීම් කොච්චර සුන්දරද ❤❤❤👍

  • @AshenChaminda-sw6cv
    @AshenChaminda-sw6cv ชั่วโมงที่ผ่านมา +11

    අනුර ජානාදිපතිතුමා දුප්පත්කම හොදින් හදුනන අවංක මනුෂ්‍යයා.. ඔහුට පුළුවන් මේ රට දුප්පත්කමින් මුදවාගන්න.. රටේ වාසනාව ට පහල වූ අනුර ජනාධිපති තුමාට පුළුවන් මේ ලස්සණ ලංකාව සංවර්ධිත රටක් කරන්න.. ඒ අපගේ විස්වාසය යි.. 😍😍😍

  • @dushantharasika1183
    @dushantharasika1183 4 ชั่วโมงที่ผ่านมา +87

    කොහොමද ඒකට බයෝ කාරයෙකුත් එකතු උනානම්...❤
    (කාරයා කිව්වේ ආදරේට 😊)

    • @slmicro3857
      @slmicro3857 3 ชั่วโมงที่ผ่านมา +15

      dr නලින්ද ජයතිස්ස ත් ඉන්නවා😊

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 42 นาทีที่ผ่านมา

      නලින්ද ජයතිස්ස ඉන්නවා

    • @Thgfdfggffhv
      @Thgfdfggffhv 7 นาทีที่ผ่านมา

      Npp එකේ ලේකම් specialist docter nihal abesinghe😏🧭

  • @RanjithVijaya
    @RanjithVijaya ชั่วโมงที่ผ่านมา +14

    😊එක ගිරවෙක් addypana මුදලාලි කෙනෙක් උනා අනෙක් ගිරවා රටේ ජනාධිපති උනා

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 2 ชั่วโมงที่ผ่านมา +55

    සියවස් ගණනක් අපදුටු සිහිනේ..සැබැ කරන්නට මිනිසෙකු ආවා.....

    • @briynkaagg1336
      @briynkaagg1336 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤

  • @deepaperera8882
    @deepaperera8882 52 นาทีที่ผ่านมา +13

    කොහොම උනත් අපේ ජනාධිපති සහෝදරයා මේ රට ගොඩ ගන්නවා නියතයි❤

  • @arunawalisundaraify
    @arunawalisundaraify 2 ชั่วโมงที่ผ่านมา +33

    මේ කතාව බැලුවා. මේකෙ එක තැනක කියනවා, තිස්ස සර් කැමති තමන්ගෙ පාඩුවේ ඉන්න, අනිත් වැඩවලින් වගකීම්වලින් මිදිලා කියලා. එහෙම ලේසියි තමයි නිදහස් තමයි. එහෙත් අපි තේරුම් ගන්න ඕන දේ තමයි රටක් හරි පැත්තට යන්න නම් සමාජ බලපෑම තියෙන්න ඕන. අපේ රටේ තිබෙන ලොකුම අර්බුදයක් මේක. කෙනෙක් උගත් වුණාම ඔහු නිදහස සොයා යනවා අනිත් දෙවල් පැත්තක දාලා. හැබැයි එතකොට වෙන්නෙ මොඩයෝ ඇවිල්ල රට රජ කරනවා. රට ඉස්සරහට යන්නෙ නැහැ ඒ හින්දා. අපේ අද වගකීමක් වෙන්න ඕන එහෙම නොවෙන පුරවැසියන් ලංකාවේ ඉදිරියට බිහි කිරීම.
    තමා ගැන වගේ ම රට ගැන හිතන පුරවැසියෙක් තමයි අපිට අවශ්‍ය වෙන්නෙ. රට ඉදිරියට යන්නේ එවැනි පුරවැසියන්ගේ අනුලෝම සමානුපාතිකයක් විධියටයි. එම හිඩැස පිරවීමට අපි හැමෝම හැකි ආකාරයෙන් දායක වෙමු.

    • @anjana6865
      @anjana6865 2 ชั่วโมงที่ผ่านมา +1

      Mamath kemathi sir me de kiwwe nethnam

    • @microt3lanka
      @microt3lanka ชั่วโมงที่ผ่านมา

      Yes definitely you are right

    • @Nik-88
      @Nik-88 ชั่วโมงที่ผ่านมา

      Agreed. If all educated mind their own business, then the country will go down the drain in no time.

  • @Hemamali-jy3iq
    @Hemamali-jy3iq 36 นาทีที่ผ่านมา +5

    මම ආශාවෙන් බලන් හිටියේ සර් අනුර සහෝදරයා ගැන කියන දේ අහන්න අනිවාර්යයෙන් එයාට අවශ්තාවක් දෙන්න ඕන. අපිත් ඉන්නෙ පිටරට අපිටත් ආශයි මෙහෙ දුක්විදින්නෙ නැතිව ලංකාවේ සතුටින් ඉන්න

  • @kapila4097
    @kapila4097 2 ชั่วโมงที่ผ่านมา +27

    කුහක කම පැත්තකින් තියලා, ඡන්දෙට ඉස්සෙල්ලාත් ඒ වගේ මොරාල් එකක් දුන්න නම් තමයි හොඳ. ජයග්‍රහණයෙන් පස්සේ පියවරු ගොඩක් ඒ ගැන උදම් අනනවා. දැන් ඉතින් වෙන කුමක් කරන්නද 🎵🎵

    • @PTECSW
      @PTECSW 2 ชั่วโมงที่ผ่านมา +1

      එහෙම කලා නම් ගෝටාට කඩේ ගිය අය දැන් AKDට කියල හොද මඩක් ගහලා චන්ද ටිකක් කඩන්නත් තිබුනා කියල හිතෙන්නෙ නැද්ද

    • @udarakitulagoda
      @udarakitulagoda ชั่วโมงที่ผ่านมา +1

      එකෙන්ම මචං. දින්නට පස්සෙ කියල වැඩක් නෑ.

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 2 ชั่วโมงที่ผ่านมา +14

    එ වුනාට සර් මේ පාරවත් Support කාරේ නැනේ,

  • @maheshsanjeewa1193
    @maheshsanjeewa1193 ชั่วโมงที่ผ่านมา +16

    මේ story එක movie එකකට ගත්තනම් නියමයි. ජනප්‍රිය film එකක් වෙනවා ඇත්තමයි.

    • @Catman346
      @Catman346 52 นาทีที่ผ่านมา

      සිරා කතාව සුපිරි ෆිල්ම් එකක් ගහන්න පුලුවන්

    • @ovinduandsavindu895
      @ovinduandsavindu895 42 นาทีที่ผ่านมา

      Aniwaryen

  • @hiranbandaramarambe8880
    @hiranbandaramarambe8880 ชั่วโมงที่ผ่านมา +25

    පට්ට ආදරෙයි මේ ගුරු ඇදුරු තුමාට...අපි ඉගෙන ගෙන නැති උනත්...මාර ආදරයක්...❤❤❤❤❤කොටින්ම පිස්සුවක්...

    • @briynkaagg1336
      @briynkaagg1336 58 นาทีที่ผ่านมา

      අනුර සහොදරයාට වගේම ආදරෙයි මමත් ❤❤❤❤❤

  • @nuwarasudhammatheronuwaras3176
    @nuwarasudhammatheronuwaras3176 ชั่วโมงที่ผ่านมา +30

    සර් කියපු කතාව ඇත්ත සර් වර්ප්‍රසාද නැතිඋනම මොකෙක්වත් යන්නේ නැහැ

  • @manelkandambi
    @manelkandambi ชั่วโมงที่ผ่านมา +10

    මමත් සයන්ස් කාරියක්. ගුරුවරියක් .අත් දැකීමෙන් දන්නනවා පාසලේ සියළු වැඩ කෙරෙන්නේ සයනස්කාරයන්
    අතින්. වගකීම් ගන්නත්
    හ්රියටම කරන්නත් සයන්ස්
    කාරයන්ට පුළුවන්

  • @sandarekarathnayeka2465
    @sandarekarathnayeka2465 ชั่วโมงที่ผ่านมา +6

    දරා ගැනීම නමි පුදුමයි එතුමගේ සර් කියන වචනයක් ගානේ මගේ ඒ පාසල් සමය සිහිගන්වනවා ඇත්තටම ඒ පොඩි කාලයෙදි මනසින් නැවත උ පෙ කරනවා වගේ දරනෙනවා❤❤❤❤❤❤

  • @Bamb188
    @Bamb188 ชั่วโมงที่ผ่านมา +12

    මම බලන් හිටියෙ සර්ගෙන් මේ කතාව අහන්නෙ කවදද කියලා.
    පුලුවන් නම් තවත් දේ කියන්න.
    Motivate karanna ape janadipathithumawa 🙏

  • @champikajako9916
    @champikajako9916 ชั่วโมงที่ผ่านมา +9

    ජය වේවා

  • @Sdk-b9m
    @Sdk-b9m 2 ชั่วโมงที่ผ่านมา +9

    දැන් කොහොම දැනෙනවා ඇත්ද එකට කාමරේ හිටපු එකා ජනාධිපති ,ඒක විදින්නම ඕන ෆීලින් එකක් ,හැමෝටම බෑ

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 51 นาทีที่ผ่านมา +4

    හරි සතුටුයි සර් ❤ සහොදරය යාලුව අයියා වෙනුවෙන් යම් දෙයක් කරන්න පුලුවන් සර් මිනිස්සු ගේ මණස හදන්න ❤ මහමැතිවරණය එනවා 🙏 බුදුසරණයි 🙏❤

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 ชั่วโมงที่ผ่านมา +7

    දැන් සර්ටත් පුළුවන් ඒ කාමරෙන්ම පාර්ලිමේන්තුවට යන්න මොකද මේ කාලේ මේ වකවානුවේ තමයි සර් වගේ අය ඕන

  • @shiraniwedage2936
    @shiraniwedage2936 46 นาทีที่ผ่านมา +3

    දරුවන් දහස් ගනනක් ගොඩ දාන සර් වගෙ අපේ ජනාධිපති තුමත් අපේ රට ගොඩ දායි ❤

  • @anuruddabandara776
    @anuruddabandara776 ชั่วโมงที่ผ่านมา +17

    සර් ජනපති සහෝදරයා වේදිකාවට ගෙන්නමුකෝ දවසක්. දෙන්නා ඒක වේදිකාවේ දකින්න ආසයි......

  • @ajsumanasekara7500
    @ajsumanasekara7500 ชั่วโมงที่ผ่านมา +28

    ඇත්තම කතාව... හොඳ ටියුෂන් ගුරුවරයෙක් උවත් ජනනායක කියන නම ඔබට නොගැලපේ. ඔබ ඉතාමත් ආත්මාර්ථකාමී පුද්ගලයෙකි.

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 2 ชั่วโมงที่ผ่านมา +21

    ඇගිල්ල පොඩ්ඩක් නවල තමා කතා කරන්නෙ .
    අපේ කාලෙ ඒ බත් එකම 1.50 ට .
    ඔය වගේම කථිකයෙක් වුනු රාජා නිශ්සංක භීෂණසමයේදී අහිමිවුනා .

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke 2 ชั่วโมงที่ผ่านมา

      😢

    • @sunilhatharaliyadda5196
      @sunilhatharaliyadda5196 20 นาทีที่ผ่านมา

      Raja my batchmate.He is very nice guy. We missed him .❤❤❤❤

    • @vipulajayabahu3097
      @vipulajayabahu3097 12 นาทีที่ผ่านมา

      @@sunilhatharaliyadda5196 ඔවුන්ගේ සිහින සැබෑවෙමින් පවතින විට , එය දකින්නට ඒ සොදුරු හිතවතා අප අතර නැත…

  • @rohandesilva9898
    @rohandesilva9898 2 ชั่วโมงที่ผ่านมา +58

    අපි නම් එදා ඉදන්ම අනුරට ❤❤❤

    • @nilushasamarasinghe4168
      @nilushasamarasinghe4168 2 ชั่วโมงที่ผ่านมา +3

      👍👍🏻👍👌👌🏻👌♥️❤️♥️

  • @sajeewaruwankumara5213
    @sajeewaruwankumara5213 2 ชั่วโมงที่ผ่านมา +13

    දැන් තමයි අරවින්ද අයියා.....ඉස්සර ඔය කතා ටික කියාගන්න බැරි උන එකේ අවුලට තමයි දැන් නිතර නිතර අරවින්ද අයියාගේ ගුන වයන්නේ.....ඉස්සර අදුනන්නේ නැති ගානට තමයි කතා කලේ....

    • @PositiveVibesOnly79
      @PositiveVibesOnly79 ชั่วโมงที่ผ่านมา +1

      මටත් ඒකම හිතුන😪

    • @NirushaDias
      @NirushaDias ชั่วโมงที่ผ่านมา

      Really

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 2 ชั่วโมงที่ผ่านมา +7

    හ්මිමි හරිම කැමති මම සර්ට වගේම ජනපතිටත් හරිම ගරු කරනවා තුනුරුවන් සරනයි දීර්ගායු වේවා

  • @aselaranathunge
    @aselaranathunge 2 ชั่วโมงที่ผ่านมา +32

    සර්. මිනිහෙකුගෙ දිව දෙකක් පිහිටන්න හේතුව මොකක්ද කියලා පාඩමක් කරන්න පුලුවංද

    • @PnS_2023
      @PnS_2023 2 ชั่วโมงที่ผ่านมา +4

      🤭 ලැජ්ජයි අනී මට ඔව්ව කියන්න එපා

    • @YourselfRx-hr6tc
      @YourselfRx-hr6tc 2 ชั่วโมงที่ผ่านมา

      ​@@PnS_2023ඔයාල තමයි ලැජ්ජ නැති කට්ටිය 😂

    • @ChandimaPerera-u9j
      @ChandimaPerera-u9j 2 ชั่วโมงที่ผ่านมา +1

      @@PnS_2023උඹලත් රනිලට සජියට කඩේ ගිය ගෝතයොද නොදකිං

    • @ChandimaPerera-u9j
      @ChandimaPerera-u9j 2 ชั่วโมงที่ผ่านมา

      අනේ ගොනෝ

    • @Ttg-r9e
      @Ttg-r9e 2 ชั่วโมงที่ผ่านมา

      😂😂

  • @Angelmin-qg4fk
    @Angelmin-qg4fk 2 ชั่วโมงที่ผ่านมา +9

    We salute you always
    You are a man of integrity!
    You are making a generation ❤we salute you as you are not only teaching science but creating a great generation with real values
    You make mistakes but kind enough to admit the mistakes and say sorry publicly! You are to be appreciated! Thanks a million

  • @ayeshamadushani8260
    @ayeshamadushani8260 ชั่วโมงที่ผ่านมา +9

    හරිම සතුටුයි

  • @hewage2023
    @hewage2023 2 ชั่วโมงที่ผ่านมา +17

    ගැම්මක් තමා සෑර් 😉

  • @mayallbeeaze
    @mayallbeeaze 2 ชั่วโมงที่ผ่านมา +6

    මම මේ වීඩීයෝ එක බලන්ඩ පටන් ගද්දී views 7000 යි, බලලා කතාව ඉවර වේගන එද්දී 10,000 යි...😅 තිස්ස සර්ගේ වීඩීයෝ බලන රේට් එක!! විනාඩි ගානට ගිය views ගාන...

  • @ManathungaDesilva-c3l
    @ManathungaDesilva-c3l ชั่วโมงที่ผ่านมา +7

    Thanks sir ❤❤❤❤❤budu saranai everyone 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SujathaEtipola
    @SujathaEtipola 59 นาทีที่ผ่านมา +10

    අනුර සහෝදරයන්ගේ අද පරම්පරාවෙන්, සමාජීය වශයෙනුත් උගත යුතු වටිනාකම් බොහෝ ඇත. දරැවන් ඒ කොලිටිය,.. ඔබ ජීවිතයට ගලපා ගන්න .තිස්ස සර්ටත් බොහොම පිං ,ඡන්දයෙන් පසුව හෝ අනාගත පරම්පරාවට ඔහු පිලිබදව දුන් පණිවිඩයට මම ඔබ තුමාගේ video s නිතරම බලන කෙනෙක්.හරි අර්ථවත්.

  • @yasiruvidarshana
    @yasiruvidarshana 2 ชั่วโมงที่ผ่านมา +54

    ජයග්‍රහණයට පියවරු ගොඩයි,පරාජය අවජාතකයි ❤️🙏

    • @dhiveirajjemoofushi
      @dhiveirajjemoofushi 2 ชั่วโมงที่ผ่านมา

      ටියුෂන් ගාස්තු අඩු කරන්න වෙනවට නේද මේ පුරසාරම් , මුරුංගා අත්තේ නැන්ගිලි

    • @ramyas19
      @ramyas19 ชั่วโมงที่ผ่านมา +1

      අරවින්ද අනේ ශෝක්.අනුර ඔබතුමා කොහොමහරි ඔබ හොද මැති ඇමතිවරුන් හොයාගන්න. රට ගොඩ

    • @lakshannimalka6721
      @lakshannimalka6721 59 นาทีที่ผ่านมา

      ඔය කතාව මෙතනට ගැලපෙන්නේ නෑ බූරුවෝ වීඩියෝ එක හරියට බලපම්😂

  • @leelaniweththasinghe3189
    @leelaniweththasinghe3189 ชั่วโมงที่ผ่านมา +10

    ❤සර් හරිම රසවත් ඒ අතිතය ආවර්ජනය කිරිම හරි හැටියට තම මිතුරා⁣ගේ තොරතුරැ ❤ එකගව කතාකරන අවංක සර් ස්තුතියි ඔබ තුමාට❤🎉❤🎉

  • @Sandakathmini01
    @Sandakathmini01 2 ชั่วโมงที่ผ่านมา +14

    තිස්ස සර්......
    ණයට ගත්තු සල්ලි ආයෙමත් පොලිය එක්ක දෙන්න වෙන සයිස් එකක් තියෙන්නේ.

    • @nilushasamarasinghe4168
      @nilushasamarasinghe4168 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 ඔව් නේද 😂😂😂

  • @DammikaDammika-y5w
    @DammikaDammika-y5w 36 นาทีที่ผ่านมา +3

    අනුර සහෝදරයාගේ ජීවිතය ආරක්ෂා කරල දුන්නේ මේරටේ ඉන්න අසරන ජනතාවගෙ යහපත වෙනුවෙන්මයි.... දෙවියන් විසින් ඔහුව ආරක්ෂා කලා අපි වෙනුවෙන්..... අපට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ලබා දෙන්න ඉදිරියටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදය ඔහුට ලැබේවා🙏🙏 🙏

  • @designmanic2805
    @designmanic2805 3 ชั่วโมงที่ผ่านมา +10

    ජනාදිපති සහෝදරයා

    • @briynkaagg1336
      @briynkaagg1336 56 นาทีที่ผ่านมา

      ❤❤❤❤❤

  • @kamanidealwis7789
    @kamanidealwis7789 ชั่วโมงที่ผ่านมา +7

    ප්‍රශ්න දැනටමත් පටන්අරෙගන තිස්ස සර්.

  • @k.gamage5928
    @k.gamage5928 3 ชั่วโมงที่ผ่านมา +16

    සර් කියන කථාව සම්පූර්ණ ඇත්ත බලවත් රටවලට ඕනේ ආකාරයට වැඩ නොකලොත් මොන ජගතටවත් ඉන්න වෙන්නෙ නැහැ ඉරාක ,ලිබියා,ඇතුළු බොහෝ නායකයින් රටේ ජනතාවට කොපමණ දේවල් කලාද ඒත් බලවත් රටවලට ඕනේ විදිහට වැඩ නොකළ නිසා මැරුම් කෑවා අනුර සහෝදරයාත් පාස්කු ප්‍රහාරය වගේ දේවල් වලට අත දැම්මොත් රටේ සම්පත් සුරකින්න ගියොත් ලොකු බාධක වලට මුහුණ දෙන්න වේවි

    • @fai3379
      @fai3379 13 นาทีที่ผ่านมา

      අනිවාර්යයෙන් ම හැබැයි ලිබ් යාවේ ගාඩ්ෆි ව මැරුවේ ඒ රටෙ අය ,
      ඒක මෙහෙයපු අය වෙන රටවල අතකොලු තමා හැබැයි එවව කියන අහලා ඒ මනුස්සයො නරක ව්දියට මරලා දැම්මෙ රටෙ අය,ඉරාක එක්කෙනා එල්ලිලා මැරුවේ,
      ඒ වගෙම කොච්චර රටට හොඳ කරාට.
      නිදහස අයිතිවාසිකම් නැත්නම්
      ම්නිස්සු ට එපා වෙනවා,
      මොකො ගෙදර තාත්තා උනත් හොඳ ට සැලකුවට හැබැයි ගෙදර ඕනාවට වඩා හිර කරනාවනම්
      එපා වෙන්නෙ,අන් ඒ වගෙ ඒ අය

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 29 นาทีที่ผ่านมา +2

    සර් නිවැරැදි අධ්‍යාපන ක්‍රමවේදයක් සහ රට ගොඩනැගීමේ නව සැලසුම් තියනවනම් කෙලින්ම උඩ ඇදේ හිටපු කෙනාට ඉදිරිපත් කරන්න..ඒක රටට වටිනව ...

  • @nisalprabhashwara6783
    @nisalprabhashwara6783 ชั่วโมงที่ผ่านมา +22

    ඔහුට වඩාත්ම උදව් අවශ්‍ය වූ විට ඔබ ඔහුට උදව් කළේ නැත.. That's the Cold Truth mr. Tissa.

    • @sagara31122006
      @sagara31122006 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤

  • @heshanfernando4218
    @heshanfernando4218 3 ชั่วโมงที่ผ่านมา +9

    respect sir

  • @sampathbandara651
    @sampathbandara651 3 ชั่วโมงที่ผ่านมา +19

    ඇයි සර් අනුරට ජනාධිපතිවරණට උදව් නොකලේ... ඒ ගැනත් කියන්න..

    • @slmicro3857
      @slmicro3857 3 ชั่วโมงที่ผ่านมา +17

      😢😢😢ගෝටාබය ගේන්න සර් උදව් කලා..ඒත් ගෝටබය රට විනාශ කරනකොට සර්ට තමා බැණුම් අහන්න වුනේ...අනුරත් එහෙම වෙයි කියලා බය නිසයි උදව් නොකලේ නේද😢

    • @sampathmahanama
      @sampathmahanama 3 ชั่วโมงที่ผ่านมา

      Ehenam ay dan kiyaanne anura gana ​@@slmicro3857

    • @X_sltopic_X
      @X_sltopic_X 3 ชั่วโมงที่ผ่านมา +4

      Video එක සම්පූර්ණෙන් බැලුවෙ නෑ නේද😏

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ชั่วโมงที่ผ่านมา +2

      ගෝඨා නිසා වෙච්ච දෙයක් 😱

    • @amalgunawardhane1990
      @amalgunawardhane1990 ชั่วโมงที่ผ่านมา

      ඔබට අනුර වඩා ගෝටලොකූනා වගේම පුක දුන්නා.දැන්පකවල් කියවනවා

  • @HapuwalanaChandrawansa-gg9qj
    @HapuwalanaChandrawansa-gg9qj ชั่วโมงที่ผ่านมา +5

    ෂේප් එකේ ඉන්න පුළුවනි ..
    ටිකක් වයසට ගිහාම එන්න අපේ ආරණ්‍යය සේනාසන පැත්තට ..
    නිදහසේ බණ භාවනා කරගෙන ලස්සනට ජීවිතය අවසන් කාලයේ ගෙවන්නට පුළුවනි ....!

    • @kasunaruna7563
      @kasunaruna7563 ชั่วโมงที่ผ่านมา

      කොහෙද තියෙන්නේ

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s ชั่วโมงที่ผ่านมา +4

    ජයවේවා 🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️🎉🎉🎉

  • @BandaraWijayarathna
    @BandaraWijayarathna ชั่วโมงที่ผ่านมา +4

    කොහොම වුනත් සර් ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකට අභියෝගයක් කරපු එකට නම් පුදුම සතුටක් තියෙන්නේ

  • @piyallakshman1354
    @piyallakshman1354 ชั่วโมงที่ผ่านมา +5

    තිස්ස sir ඔයා හැමදාම දින්නා රටට කෙල una

  • @cleraxaviour2108
    @cleraxaviour2108 7 นาทีที่ผ่านมา +1

    සර් හා එහෙනම් මේ සැරේ චන්දෙට ලෑස්ති කරවනවා වගේ ..හොඳා හොඳා ...අපිට ආසයි...සර්ට කොහොමත් අපි ආදරෙයි....අපිත් දන්නවා සර් ඕවා මීට පෙරත් කියලා තියෙනවා ..ස්තුතියි.❤

  • @udagearachchi8650
    @udagearachchi8650 2 ชั่วโมงที่ผ่านมา +7

    හැබැයි හොරු වෙනුවෙන් කඩේ යද්දි අනුර සහෝදරයා ට කිසිම සහයොග්ස්‍යක් දුන්නෙ නැහ්...එකට හිටියත්..අදත් එහෙමයි..තමන්ගෙ යාලුව පැත්තට දාලා හොරු වෙනුවෙන් පෙනි උන්නෙ.

  • @KomRiKuw-nr9iv
    @KomRiKuw-nr9iv ชั่วโมงที่ผ่านมา +3

    Thank you so much sir

  • @gayathriperera3530
    @gayathriperera3530 2 ชั่วโมงที่ผ่านมา +5

    113 පිරිසිදු නැති වුනොත් අපි අමාරැවේ වැටෙනවා සර්

    • @nilushasamarasinghe4168
      @nilushasamarasinghe4168 2 ชั่วโมงที่ผ่านมา +1

      නැහැ අපි හොද අය බලලා ඡන්දෙ දෙමු.

  • @user-bk3dm1el3l
    @user-bk3dm1el3l 2 ชั่วโมงที่ผ่านมา +39

    Digry කාරයෙක් ජනාධිපති වුනාමයි ඔය......❤❤❤❤❤

    • @savithriedirisinghe1132
      @savithriedirisinghe1132 2 ชั่วโมงที่ผ่านมา +4

      නෑ හලෝ.රනිල් ඩිග්‍රි.1st class llb.

    • @Sandu1995-y5z
      @Sandu1995-y5z 2 ชั่วโมงที่ผ่านมา

      ​@@savithriedirisinghe1132රනිල් කොහෙද බන් ජන්දෙන් ජනාධිපති වුනේ.ඌව මහින්දලා අහසෙන් පාත් කරලා ජනාධිපති කරනකොට ජන්දෙන් පැරදිලා ගෙදර හිටියේ...අහසින් පාත්වුන ජනාධිපති කෙනෙක් තමා රනිල් කියන්නේ.උඹලා මහ ගොබ්බයෝ බන්.දන්න දේකුත් නෑ.යන්නේ කොහෙද මල්ලේ පොල්....😅😂😅😂😅

    • @avishkhan709
      @avishkhan709 ชั่วโมงที่ผ่านมา

      LLBvitarak nevei , Baristor kenek bn​@@savithriedirisinghe1132

    • @sachinjayasuriya
      @sachinjayasuriya ชั่วโมงที่ผ่านมา

      Nope 🥲

  • @ramanipbalasooriya6425
    @ramanipbalasooriya6425 2 ชั่วโมงที่ผ่านมา +5

    💐💐🌼❤️❤️❤️🌼💐💐 malimawata wata Jaya niyathai......

  • @iroshiiro4599
    @iroshiiro4599 ชั่วโมงที่ผ่านมา +5

    සර් ඇයි ඉතින් 2019ත් මෙතුම චන්දෙ ඉල්ලද්දි නොදී රාජපක්ෂලා එක්ක එකතු උනේ බලන් ගියාම වාසි පැත්ත කවුරැත් තෝරගන්නවා

  • @Mathscamp932
    @Mathscamp932 ชั่วโมงที่ผ่านมา +11

    AKD මේ රටට අවුරුදු 5 ක් සේවය කරලා යන කොට ලන්කාව කියන රට අනිත් රටවල් වලටත් ණය දෙන රටක් කරලා තමයි යන්නේ...AKD කියන්නෙ වෙනම BRAND එකක්..මෙවර පාර්ලිමේන්තු මැතිවරනයෙන් ආසන 160 න් 140 ක් පමන ඔබලට ලබා දී අපේ කලින් JVP නායකයොත් පාර්ලිමේන්තුවට එනවා ඔබට සහය වන්න.❤
    අප ඔබගේ මිත්‍ර 88/89 කාලයේ හිටපු JVP යාලුවෝ..

  • @briynkaagg1336
    @briynkaagg1336 ชั่วโมงที่ผ่านมา +5

    ඇත්තමයි ❤❤❤❤

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 2 ชั่วโมงที่ผ่านมา +9

    බනක් අහලා භාවනාවක් කරලා දැහැමි ජිවිතයක් තමා සර්ට ඔබින්නෙ

  • @janakasrinath3221
    @janakasrinath3221 2 ชั่วโมงที่ผ่านมา +4

    ඔබගෙ අදහස කදිමයි😊

  • @nelumkaniroshani4945
    @nelumkaniroshani4945 3 ชั่วโมงที่ผ่านมา +5

  • @sameesamee737
    @sameesamee737 ชั่วโมงที่ผ่านมา +5

    සර් පඩ ඇර ඇර නිදි අතරේ එලියට රස්තියාදුවේ ගිය කොල්ලා සර්ගේ ජනාදිපති. පුදුමයි නේද😂

  • @chathurangamendis996
    @chathurangamendis996 2 ชั่วโมงที่ผ่านมา +6

    ❤❤❤

  • @appuhamisir
    @appuhamisir ชั่วโมงที่ผ่านมา +5

    නම අමතක කෙනාගේ නම ගාමිනි රත්නායක

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 19 นาทีที่ผ่านมา

    තෙරුවන් සරණයි සර්. හැමෝම බුද්ධිමත්ව ඉවසිලිවන්තව කටයුතු කරන්න ඕන කාලයක් මේ. අනිවාර්යෙන්ම ලංකාවට යහපත් කාලයක් උදාවෙනවා. අපේ රට විශාල ප්‍රපාතයකට ඇද වැටිලා තියෙන්නේ.එයින් ගොඩට ගන්න නම් හැම කෙනෙක්ගෙම සහයෝගය අවශ්‍යමයි.හැමෝටම ඒ සඳහා නුවණ පහළ වේවා.

  • @RG007-Italy
    @RG007-Italy 51 นาทีที่ผ่านมา +3

    හොද දෙයක් කිවුවා ..විබාග කරපු කෙනෙක් විබාග කල් දන්නේ නෑ❤❤

  • @SriyaniMangalika-m1d
    @SriyaniMangalika-m1d ชั่วโมงที่ผ่านมา +11

    ඔයත් දැන්වත් ශපොට් එක දෙන්න සර් යාලුවෙක් විදියට ❤❤

  • @kanti7069
    @kanti7069 ชั่วโมงที่ผ่านมา +2

    Sir ape janadepathi gena keyadde ahan enne marama asawen bohoma sthuti dergau lebewa theruwan saranai oba thumata

  • @AmilaSamarakoon-yp1gy
    @AmilaSamarakoon-yp1gy ชั่วโมงที่ผ่านมา +3

    ඇයි සර් ඒ කාලෙ අනුර වෙනුවෙන් ඔය කතා ඔක්කොම කිව්වෙ නැත්තෙ..පොඩ්ඩයිනෙ කිව්වෙ..දැන් හැමදේම කියනවා අකුරක් නෑර..කොච්චර උගත් උනත් මිනිස්සුන්ගෙ අදහස් ආකල්ප තේරුම්ගන්න බුද්ධය අවශ්‍යයි..මට සර්ගෙත් පොඩි කුහක ගතියක් දැක්කා..අවුලක් නෑ පරක්කු නෑ රූමට support එකක් දෙන්න 🙏❤️

  • @indukanthi5643
    @indukanthi5643 27 นาทีที่ผ่านมา

    අනිවාර්යයෙන්ම ෂුවර් එකක් තියාගෙන චන්දය පාවිච්චි කරන්න පුළුවන් තිස්ස සර්ගේ මේ කතාවත් ගොඩක් වටිනවා නව ජනාධිපති කෙරෙහි ඇති විස්වාසය ෂුවර් කර ගන්න බුදු සරණයි

  • @danukaliyanage8459
    @danukaliyanage8459 2 ชั่วโมงที่ผ่านมา +4

    සර් අපේ රටේ ගොඩාක් මිනිස්සු මනුස්සයෙක් විදියට පරිණාමය වුනාට, ආකල්ප අතින් ඊට සමානවා පරිණාමය වෙලා නෑ කියලා මට නම් හිතෙන්නේ. මං දන්නෙ නෑ ඒක කොහොම වුන දෙයක්ද කියන්න, ඒක වැරදි ආගමික වැටහීම්ද, වැරදි සංස්කෘතික වැටහීමද කියන්න දන්නෙ නෑ. කව්රුහරි විවසායකයෙක් පෝස්ට් එකක් දැම්මම පොරට කින්ඩ් දාල හෑලි ලියනවා. නමුත් එයා කියන දේ, එයාගෙන් ගන්න තියන හොද දේවල් ගන්න බලන්නෙ නෑ. අපේ ගොඩාක් අයගේ නිහතමානීකම බිංදුවයි, එහෙම වුන්ට කවදාවත් දිව්නුවක් ලබන්න බෑ ඒක තමයි මම දන්න යුනිවර්ස් ලෝ එක. විනය අතින් පරිහානියට ලක් වෙලා තියන රටක්. හිතට විනයක් නෑ, කටට විනයක් නෑ, කයටත් විනයක් නෑ. මේක ගොඩ යන්න නම් මූලිකව ආකල්පමය පරිණාමයක් වෙන්න ඕන, ඒක ටිකක් දුරට හරි සනාථ වුන තැනක් තමයි මෙවර තිබුන ජනාධිපතිවරණය. මිනිස්සු දැන් ටික රාමුවෙන් ඔබ්බට හිතන්න පටන් අරගෙන තියනවා කියලා මට හිතෙනවා. ඒත් ගමන ටිකක් දුශ්කරයි, කාලයක් යාවී අපි ඒක නිහතමානව පිලිඅරගෙන සර් කිව්ව වගේ ඉන්න කෙනාට උපරිම සපොර්ට් එක දෙන්න ඕන.

  • @AnuEri1224
    @AnuEri1224 ชั่วโมงที่ผ่านมา +2

    මෙවැනි සුන්දර (හදවතින්ම එන ලස්සන,අවංක) කථා අසන්න තරම් මේ පංතියේ දරුවො ගොඩක් පිං කරල ඇති
    ඉගෙනුමට අදක්ෂ වුනත් කමක් නෑ මේ ලෝකෙ පයගහල ඉන්න පුළුවන් ඔබ අවංකයෙක්නම්.
    අනුර යනු අවංකයෙක්,බුද්ධ්යෙන් උසස් කෙනක් මං දන්න තරම්න්. ඒ නිසාමයි ඔහු අද රටේ මහ පුටුවෙ ඉන්නෙ.
    සත්‍ය ඡයගත් පසු අසත්‍යයට කිසිදාක ගොඩ ඒමක් නැත.
    ✊🧭🇱🇰

  • @HansaPalawattage
    @HansaPalawattage 3 ชั่วโมงที่ผ่านมา +51

    තරහා වෙන්න එපා
    සර් හැමදාම
    පක්ෂ දේශපාලනය
    කියන ගූ ගොඩට කඩේ ගිහින් ඒක ඔලුවේ ඉදන් හලාගෙන,
    අන්තිමට කෙළ උනාට පස්සේ
    shape එකේ ඇග පිහද ගන්නවා ඇගටවත් දැනෙනේ නැති විදිහට 😢

    • @briynkaagg1336
      @briynkaagg1336 ชั่วโมงที่ผ่านมา +1

      😢😢😢😢😢

    • @sachiyalklk1993
      @sachiyalklk1993 47 นาทีที่ผ่านมา

      දේශපාලනය ගූ ගොඩක් උනේ මෙච්චර කල් පාලනය කරපු උන් නිසා බන්😢