මහ රෑ 12ට ගමේදි දැක්ක කළු තඩි හොල්මන | Tissa Jananayake with Life (EP 36)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ส.ค. 2023
  • මහ රෑ 12ට ගමේදි දැක්ක කළු තඩි හොල්මන | Tissa Jananayake with Life (EP 36)
    • Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
    • Tissa Jananayake with Life Tiktok - www.tiktok.com/@thissa_sir?_t...
    ©Tissa Jananayake - All Rights Reserved ®
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 308

  • @anomadesilva6712
    @anomadesilva6712 11 หลายเดือนก่อน +86

    ඒක නම් මරු සර්. 😂😂හිනා සාගරයේ ගිල්වමින් උගන්වන ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි ❤❤❤😄😄🖐👍

  • @deepikakahandawala883
    @deepikakahandawala883 11 หลายเดือนก่อน +247

    වයස් භේදයකින් තොරව අපි හැමෝම සර්ගේ ගෝලයෝ 😊 අපේ සර් 🙏❤

  • @namalkumara6807
    @namalkumara6807 11 หลายเดือนก่อน +46

    උසස්පෙලවත් නොකරපු මම සර්ගෙ විඩියෝ බලල අද වෛද්‍යවරයෙක් 🙏

    • @omeshyohan3804
      @omeshyohan3804 8 หลายเดือนก่อน +1

      😂😂

    • @sandyamututhanthrige7295
      @sandyamututhanthrige7295 3 หลายเดือนก่อน

      ඒ,කොහොමද ?

    • @mmusic7554
      @mmusic7554 2 หลายเดือนก่อน

      පලයන් යන්න 😂😂

    • @romwij
      @romwij หลายเดือนก่อน

      මටත් ඔයවගේ ඒවා හිතෙනවා බන්

  • @dissakumari1875
    @dissakumari1875 11 หลายเดือนก่อน +56

    දයාබර ගුරු උතුමනී ඔබට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏!!

  • @sunilkarunarathne7137
    @sunilkarunarathne7137 11 หลายเดือนก่อน +13

    ආදර නිය ගුරු පියාණනි ඔබ‍ට බොහොම පී දැයේ දරුවන්ගේ නැන පහදන වට.මට දැන් වයස අව්රුදු 47යි. මම රැකියාවක් කරන්නේ සව්දි අරාබියේ මමත් සර්ගේ හැම වීඩියෝ වකම බලනවා දෙයක් ඉගනගන්නවා. මානසිකව ලොකු සුවයක්‌ දැනෙනවා. පන්තිය අතර තුර සර් දෙමාපියන් අත හැර ගිය දරුවෝගැන මතක් කරා. දේම පියන්ගේ අගය දරුවන්ට වටහා දීම ගැන සර්ට ස්තුතියි.මමද දේම පියන් හා පව්ලේ කිසිවෙකුත් නොමැතිව sos ළමා නිවාසයේ හැදු වැඩුණු අයෙක් වෙමි. සැබෑ දේම පියන්ගේ ආදරය කරුණාව සෙනෙහස රැක වරණය නොලැබුනත් අද ජිවිතේ සතුටින් ගෙවන්නේ මී. ඒ ළමා නිවසේ මා හා අනිත් දරුවෝ හැදු වැඩු අම්මාට හා අපිව බලාගෙන රැකවරණය දුන් සැමට පී සිදුවන්නය අයට. පී සිද්ද වෙන්නටය. සර්ටත් මා හැදු වැඩූ sos ළමා නිවසේ සැමටත් බුදුසරණයි

  • @samanthidarmdasa7611
    @samanthidarmdasa7611 11 หลายเดือนก่อน +9

    කොච්චර ආසයි ද අහගෙන,ඉන්න ,මතු ආත්මෙක හරි මටත් මේවගේ ගුරු වරයෙක් ගෙන් ඉගෙන ගන්න ලැබේවා ,

  • @renukagunathilaka9353
    @renukagunathilaka9353 10 หลายเดือนก่อน +10

    සර්...මම දැන් ඉන්නෙ කුවෙට් වල සර්ගේ වීඩියෝව බලද්දීමටත් හිනාව නවත්තගන්න බෑ .. මටත් අතීතය මතක් උනා මගේ ගම වග.... ඉස්කෝලෙ ලගමයි ගෙවල් තියෙන්නෙ..මටත් සර්ට උනා වගේම සිද්ධියක් උනා .ඉස්කෝලෙයි අපේ ගෙදරයි අතරෙ තියෙන්නෙ රබර් කට්ටියක් ..ඒකත් චූටි කන්දක් ඔයවිදිහට වංගු පාරකින් තමා බහින්න ඕනේ...අපිත් ඉතින් කඩේට යන්න එහෙම ඔය පාරෙන් තමා හුගාක් වෙලාවට යන්නෙ..ඒරබර් කට්ටිය පාර අවසන් වෙන්නෙ තාර පාරට වැටිලා එතන තියෙන ගෙදර ඉන්නවා බල්ලො. එකෙක් හිටියාකඩියා කියලා දැක්කත් ඇති එලවගෙන ඇව්ත් හපනවා මාවනම් හපලා නෑ ..පාර මුදුනේ ඉදලම හොදට බලල එන්නෙ.. අපිත් ඉස්කෝලෙ යන ලමයි සර් කිව්වා වගේ රූස් ගාලා ෂෝට් කට් බහිනවා රබර් ගස් වල කොල හැලිලා තියෙන දවසක ලිස්සුවා ලිස්සිල්ලක්.....
    ආයෙ තණකොල ගහක්වත් අහූඋනේ නෑ...තිබුනෙත් නැ..පැවිල්ලට මැරිලා ලිස්සලා නැවතුනේ අර බල්ලගේ ඇගේ... අනේ මොන චන්ඩියෙක්ද...ඌත් මර ලතෝනි දීගෙන දිව්වා.. මාත් අතපය ලෙලි ගහගෙන ආපහු ගෙදර ආවා

  • @nathalijulen3297
    @nathalijulen3297 11 หลายเดือนก่อน +61

    අදත් කියන්න තියෙන්නේ ජීවිතයේ වෙනස් නොවෙන ආදරය රැකවරණය නොඅඩුව ලබාදුන් රත්තරන් දෙමාපියන් ට සහ ගුරුපියානන්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

  • @sandarekarathnayeka2465
    @sandarekarathnayeka2465 11 หลายเดือนก่อน +28

    මම මැදපෙරදිග රටක රැකියාව සර්ගේ හැම විඩියෝවක්ම බලනවා සමකාලින නිසා ඒ කාලේ පාඩමි මාලාවට එකමදේ ඉගෙනගත් නිසා ඒ අතීතය මතක්වෙනවා හැබැයි අදනමි හරක් කකාව නිසා හුස්ම හිරවෙනකමි හිනා ගියා
    තෙරුවන් සරනයි ගුරු උතුමානෙනි

  • @susilagh907
    @susilagh907 11 หลายเดือนก่อน +34

    ජීවිතේ අත්දැකීම් රස කර දරුවන්ට පමණක් නෙවෙයි වැඩි හිටියන්ටත් කියලා දෙනවට බොහොම පින්

  • @samadhisenasuna1890
    @samadhisenasuna1890 11 หลายเดือนก่อน +33

    ඔහොම හිනස්සවන්න ට එපා සර්.මගේ පපුවත් රිදෙනවා හිනා ගිහිල්ලා.😊

  • @niroshaweerakkodi4087
    @niroshaweerakkodi4087 11 หลายเดือนก่อน +10

    අපෙ දරුවෝ international school වලට යන නිසා වෙච්ච එකම අපරාදේ sir ගේ class එකට ඒවා ගන්ට බැරි උනා.

  • @rathnayakekuruppu211
    @rathnayakekuruppu211 11 หลายเดือนก่อน +15

    😅😅😅😅...... සර්ගෙ අපූරු ස්ටෝරි එක අහපු අපිටත් , සිසු දරු දැරියන්ටත් ඉළඇදෙන හිනා ... හිනා..... 😃 😃😃😃
    බොහොම ස්තූතියි සර් ....... ❤
    ඔබ තුමන්ට තෙරුවන් සරණයි.....
    ජයෙන් ජය ම වේවා ....
    🙏❤👌

  • @shiromichandani8370
    @shiromichandani8370 10 หลายเดือนก่อน +11

    තිස්ස සර්❤
    මුතු සර්❤
    දීර්ඝායුශ ලැබේවා 🙏
    තෙරුවන් සරණයි🙏🙏

  • @sameeramadusha3324
    @sameeramadusha3324 11 หลายเดือนก่อน +33

    අපි හැමෝගෙම ගුරු උතුමන්........🙏

  • @nimalbandara3573
    @nimalbandara3573 11 หลายเดือนก่อน +32

    නිදිමතක් තිබුනා අන්තිම හරියේදී ඒ නින්ද කොහේ ගියද දන්නේ නැහැ😂😂😂😂😂

  • @NandawathiKumari-ik7hp
    @NandawathiKumari-ik7hp 11 หลายเดือนก่อน +36

    හිනා කාලා මැරෙනවා අන්තිමටම,😂😂😂

  • @sdsdirection
    @sdsdirection 7 หลายเดือนก่อน +4

    වයස කෙතරම් ඌවත්..අප සියල්ලෝ ඔබතුමාගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ...❤️❤️❤️❤️❤️👍

  • @komarykumarri5324
    @komarykumarri5324 11 หลายเดือนก่อน +15

    හොද නින්ද ක් නිදාගෙන හිටියා ඇස් දෙකෙන් කදුලූ එනකම් හිනා උනා ..ස්තූතිය සර් අතීතය සුන්දර යි..හරක්ට මාත් බයයි ඉස්සර ..දැන් ටිකක් බයයි

  • @nasliibrahim3429
    @nasliibrahim3429 11 หลายเดือนก่อน +57

    අදත් හැඬුනා... අන්තිම ටිකට ගැහි ගැහි හිනා වුනා
    සර්ට තෙරුවන් සරණයි!
    🙏💐

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 10 หลายเดือนก่อน +1

      කොහොමද මගේ රත්තරං යහළුවේ ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ

    • @RusiruMalshan002
      @RusiruMalshan002 10 หลายเดือนก่อน

      ඇයි ඉතින් ඇඩුවෙ

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 10 หลายเดือนก่อน +1

      කොහොමද මගේ රත්තරං යහළුවේ ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 11 หลายเดือนก่อน +8

    අනේ හරි ෂෝක් සර්. 😮😮😮 සර් හරි ලස්සනට සිද්දිය විස්තර කරා. අන්තිම හරියේ ඇති පදන් හිනා වුණා. 😂😂😂

  • @ajanthathenabadu7352
    @ajanthathenabadu7352 11 หลายเดือนก่อน +4

    ඔබතුමාට තෙරුවන්සරණයි.දීර්ඝායුෂ ලැබෙවා.

  • @ruwanmarie706
    @ruwanmarie706 11 หลายเดือนก่อน +33

    😂 ඔව්නෙ (අපි කැනඩාවේ හිටියත් )ලොකු පුතා ට වයස 27 ක් වෙලාත් තාම පශ්තාප් රැකවරණය .

    • @gjayaneetha
      @gjayaneetha 11 หลายเดือนก่อน +1

      ඇයි මම. මම නවසිලන්තේ. මගේ පුතාට 24 යි.

    • @hasiWills1021
      @hasiWills1021 11 หลายเดือนก่อน +1

      පශ්චාත්

    • @romwij
      @romwij หลายเดือนก่อน

      ​​@@hasiWills1021පස්තාච්චි

  • @manke7562
    @manke7562 11 หลายเดือนก่อน +9

    ඇස්වලින් කඳුලු එනකම් හිනා උනා බුදුසරණයි සර්❤❤❤

  • @sampathilankoon
    @sampathilankoon 11 หลายเดือนก่อน +5

    මගේ subject එකත් උගන්වනවා.. Animal bio උගන්වන ගුරුවරු අතරේ මට මාර waddek තිස්ස ජනනායක. මේ කතාව සහතික ඇත්ත.

  • @herathflorence777
    @herathflorence777 10 หลายเดือนก่อน +3

    මම වයසට ගියත් ඔබතුමාෙග් කතානම් හරිම ආසාෙවන් අසනවා ඉසිතුතියි,”

  • @lwajithsamanthagamage1996
    @lwajithsamanthagamage1996 9 หลายเดือนก่อน +2

    මගේ වයස 47 ලොකු දැනුමක් ගන්න පුඵවන් ඔබතුමාට තෙරුවන් සරණයි.

  • @sunilmaithreege2972
    @sunilmaithreege2972 10 หลายเดือนก่อน +7

    අපේ පිනට තමයි sir ට medical college යන්න ලකුණු මදි උනේ.
    තිස්ස සර් medical college ගියානම් මේ වගේ රහට biology උගන්නන්නේ කවුද????
    biology කියන්නේ ජීවිතය.ඔබතුමා මළපොත අකුර නොදන්න අයටත් හොඳින් අවබෝධ වන තාලයට ගැඹුරු කරුණු ඉතා සරලව සරලව කියා දෙනවා.මම හිතන්නේ දැන් biology වලට ඇබ්බැහි වෙලා ඔබතුමා නිසා. වීඩියෝ බලන අය තරමක් දුරට හෝ මිථ්‍යාවෙන් ඈත් වෙලා.ඒක ඔබතුමාට මහා පිනක්.
    ලංකාව අද මුහුණ පා සිටින මේ ඛේදවාචකයට ප්‍රධානම හේතුව
    මිනිස්සු විද්‍යාවෙන් ඈත්වෙලා මිත්‍යාව පැත්තට යොමු වුණු එකයි.
    එසේවීම සඳහාජනමාධ්‍ය අතිවිශාල බලපළා කරනවා සහ කරනවා.
    ඒ මිථ්‍යාදෘෂ්ටික මිනිසුන් ඔබතුමා ඉතා අමාරුවෙන් හරි විද්‍යාව දෙසට ඇදගෙන යන්න දරන මේ උත්සාහය අති ප්‍රසංසනීයයි ගුරුතුමනි.
    ලෙඩෙකුට ඒ ලෙඩේ ගැන වත් බෙහෙත් ටික බොන විදිය ගැන වත් හරියට කියා දෙන්න බක මූණු දොස්තර කෙනෙක් නොවී ඔබතුමා biology ගුරුවරයෙක් උනේ ජාතියේ පිනට.
    රජයේ ඉස්පිරිතාලවල දොස්තරලා ගොලුවො ද කියලත් වෙලාවකට හිතෙනවා.
    හැබැයි ප්‍රයිවෙට් practice එකේදි නම් දෙවිවරු වගේ.
    හැමෝ මත් නෙමේ හැබැයි බහුතරය.
    ඒ අතින් බැලූ කල ස්වාභාධර්මය විසින් medical college නොයවා ඔබව biology ගුරුවරයකු ලෙස නියම තැන තබා තිබෙනවා.
    එය තමයි ඔබ ඔබතුමා සංසාරයෙන් ගෙන ආ පින.
    තමා දන්න දේ අනික් අයට තේරුම් ගැනීමට හැකි වන සේ පැහැදිලි
    කර දෙන එක කලාවක්.
    නමුත් අවාසනාවකට ලංකාවේ ගුරුවරුන්
    බහුතරයකට එම හැකියාව නැහැ. පාසල්වල උගන්වන සමහර ගුරුවරු ගුරුවර ගුරුවරියන් නිසා දරුවන්ට මුළු අධ්‍යාපන පද්ධතියම එපා වෙනවා.
    ඒ ඔවුන් ඒ ඒ විෂයයන් ගැන මහා උගතුන් උවත් රසකර ඉගැන්වීමේ කලාව නොදන්නා නිසා.
    ලංකාවේ ඔබ number one.👌👌👏👏👏👏👏
    Dear sir
    Your teaching style is a meditation .
    Its a super power.
    පෙර සංසාරයේ කුසල් නිසා ලැබුණු එම හැකියාවෙන් මිනිසුන් මිථ්‍යාවෙන් මුදවාගෙන විද්‍යාව දෙසට ගෙන යාමට ඔබතුමා දරන මේ උත්සාහය ඉතා සාර්ථකයි ගුරුතුමනි.
    ඒ කොතරම් ද යත්
    බහුතරයක් දැන් ඔබගේ වීඩියෝ නැරඹීමට ඇබ්බැහි වෙලා.
    ඔබතුමාගේ අලුත් වීඩියෝවක් upload කරනතුරු ඉවසුමක් නැහැ.
    ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය වේවා ආදරණීය තිස්ස සර්.
    Biology ආසම විෂය කරගත් ඔබගේ වයසේම මවක්.

  • @malindupamodya1682
    @malindupamodya1682 11 หลายเดือนก่อน +30

    මගේ සර්ට තෙරුවන් සරණයි

  • @sampathilankoon
    @sampathilankoon 11 หลายเดือนก่อน +7

    මම කලේ art 2000හේ.. හැබැයි පුතේ අවංක ගුරෙක්. විෂයට අවංක වීම ඔබේ ජයක්ග්‍රහනය... විෂයට අවංක තිස්ස ජනනායක. Bialogy අවුල ලිහාගන්න නම් තිස්ස sir තමයි

  • @nasliibrahim3429
    @nasliibrahim3429 11 หลายเดือนก่อน +3

    වීඩියෝ එක දැනට හත් අට වතාවක් බැලුවා, අන්තිම ටිකට පළමු වතාවේම වාගේ තාමත් හිනා යනවා සර්...
    මූඩ් එක අවුට් වෙච්ච වෙලාවට මේ වීඩියෝ එක දැන් මට ඖෂධයක් වගේ වෙලා... සර්ට බොහොම පින්
    🙏 🙏 🙏
    😀😂🤣😅 💐💐💐

  • @tooncart222
    @tooncart222 10 หลายเดือนก่อน +1

    ගුරු දෙවිවරුන් .අපි පින් කරලා තියනවා මේ දේවල් අහන්න.සර්ට නිදුක් නිරෝගී වාසනාවන්ත jeewithayak ලැබේවා

  • @pushpamanel9039
    @pushpamanel9039 11 หลายเดือนก่อน +12

    අනේ හරි ෂෝක්! ගොඩාක් හිනා උනා අපේ සර්ගේ කතාව අහලා සර්ගේ පාඩම් වගේම රසයි තෙරුවන් සරණයි ආදරෙයි ගොඩාක්

  • @nimalkumara5675
    @nimalkumara5675 11 หลายเดือนก่อน +24

    තෙරුවන් සරණයි තිස්ස සර්ට
    🙏🙏🙏

  • @ksmrthn4860
    @ksmrthn4860 11 หลายเดือนก่อน +6

    අපේ සර් ට තෙරුවන් සරණයි !!!🙏🙏🙏🙏

  • @NandawathiKumari-ik7hp
    @NandawathiKumari-ik7hp 11 หลายเดือนก่อน +13

    My hats off ❤️

  • @rachelperaud1945
    @rachelperaud1945 11 หลายเดือนก่อน +10

    බඩ රිදෙනකම් හිනාවුනා.

  • @manelperera6670
    @manelperera6670 11 หลายเดือนก่อน +3

    අදත් ඔබෙන් ලද දැනුම ට ස්තූතියි සර්

  • @nadeekanadee1761
    @nadeekanadee1761 9 หลายเดือนก่อน +1

    සර් වගේ දෙවිවරු මේ ලෝකෙ සදාකාලික කරන්න පුලුවන් නම් ..❤❤❤❤❤

  • @kapilabandara1001
    @kapilabandara1001 10 หลายเดือนก่อน +3

    අර රේඩියෝ සිද්දියෙන් පස්සේ අද අයෙත් හොදට හිනා උනා........❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂❤❤❤❤❤❤

  • @aadmahinda
    @aadmahinda 9 หลายเดือนก่อน

    ඔබ වැනි ගුරුවරුන් දකින්නට ලැබීමත් වාසනාවක් බුදු සරණය්

  • @jayanthaathukorala5381
    @jayanthaathukorala5381 11 หลายเดือนก่อน +10

    😂😂😂😂 සර් රුත් පට්ටම ආතල් දෙන්නේ බුදු සරණයි sir

  • @1972damitha
    @1972damitha 9 หลายเดือนก่อน +1

    අම්මෝ 😄😄😄 සර්!!! මගේ ඔලුවත් කරකැවිල්ලයි. මොනවහරි ඇබරුනාද මන්ද ඒ අන්තිම ටිකට 😄😄. ඔබතුමාගෙන් ඉගෙන ගන්න වාසනාව ඇති ළමයි ගොඩක් පිං කරල තියෙනවා.

  • @rachelperaud1945
    @rachelperaud1945 11 หลายเดือนก่อน +7

    මව්පියන් නැති අයට දෙයියන්ගෙන් ඉල්ලනවා . දෙන්න කියල . ඉන්න ළමයින්ට අගේ නෑ . පාරෙත් දාල යනවා

  • @lakshikasandamali1004
    @lakshikasandamali1004 6 หลายเดือนก่อน

    අහම්බෙන් sir ගෙ vedios බලන්න ලැබුන ඈත සීතල රටක ඉදගෙන..මට මතක් උනේ බන්ඩාර දිසානායක sir ව..අපි ගම්පහ මොන්ටානා එකේ Econ ඉගන ගත්තා ..මොකක් හරි සමානකමක් ඇති එහෙම මතක් වෙන්න..සමහරවිට sir වගේම හරිම ආකර්ෂණීය විදියට ඉගැන්නුව..මමත් ගුරුවරියක් විදියට වසර 17 ක් රජයේ පාසලක උගන්නල, මේ විදියට ඇවිත් ඉන්නව..මේ රටවල Education system එක දැක්කම හරියට දුක හිතෙනවා අපේ දරුවො ගැන. මම sir ගෙ අදහසක් ඇහුවා එක vedio එකක. AL එක subject එකකට psychology කරන්න දෙනව නම් කියන අදහස, ඒ වගේ අදහස් අපේ පද්දතිය ඇතුලෙ ක්‍රියාත්මක වෙන්නෙ නෑ..එක තැන පල්වෙනව..හිතාමතා ම එක තැන පල් කරනව.උන්ට ඕන සමාජ ක්‍රමය පවත්වගෙන යන්න බැරිවෙන නිසා මේ ක්‍රමය හරි දිසාවට වෙනස් කරන්නෙ නෑ..
    මේ විදියට අපේ දරුවන් ට උගන්වනව දැක්කම හරි සතුටුයි ..ඔබතුමාට ෂක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව අපි හැමෝම වෙනුවෙන් දැනුම දෙන්න. ❤

  • @rawana927af5
    @rawana927af5 11 หลายเดือนก่อน +9

    හරක නිසා සර් බේරුනා,,ලමයි සර්ට වගේම ඒ හරකටත් සලකන්න ඕන,,,හරිය,,නැත්තං සර් ⁣අර වලේ තාමත්,,,🤣🤣🤣

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 11 หลายเดือนก่อน +3

    අපේ හදවතේ ගුරැතුමා...❤️

  • @meriyanfernando2943
    @meriyanfernando2943 11 หลายเดือนก่อน +5

    ජීවිතේ ගොඩක් දේ ඉගෙන ගත්තා ඔබ තුමාගෙන්

  • @user-rg1tu8rk2e
    @user-rg1tu8rk2e 10 หลายเดือนก่อน

    තිස්ස සර් ගෙ කතා අහන්න අහන්න ආසයි. අයෙත් ඒ ලෙවල් යන්න හිතෙනවා.

  • @manulajayasinghe-wj2ne
    @manulajayasinghe-wj2ne 11 หลายเดือนก่อน +4

    අපේ ගෙදර හොයනවා වැඩියි අප්පා වෙලාවකට මල වාතයක්🥲🥲🥲🥺🥺🤣😂💔 මට අවුරුදු 22 වෙලත්

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 11 หลายเดือนก่อน +6

      ඒ හොද අම්මා තාත්තා ගේ හොද ගතිගුණ. සතුටු වෙන්න පුතා

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 7 หลายเดือนก่อน

    මම සර්ගේ ගෝලයෙක් නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගන්නවා ස්තූතියි

  • @zareenadeane3238
    @zareenadeane3238 11 หลายเดือนก่อน +6

    I really enjoyed this

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 11 หลายเดือนก่อน +7

    🙏❤May Triple Gem Bless sir🙏

  • @nimaljayasinghe6522
    @nimaljayasinghe6522 9 หลายเดือนก่อน

    ඔබ වැනි පුද්ගලයන් දුර්ලභයි . ඔබගේ සේවයෙන් ඉමහත් කුසලයක් ද සිදුවෙනවා .

  • @rumeshneranjen27
    @rumeshneranjen27 11 หลายเดือนก่อน +1

    කුරුණෑගල class එකක සර් පටන් ගත්ත දවසක class එකටම මම විතරයි හිටියේ......❤❤❤ආදරෙයි සර්.

    • @The_Mind_Journey
      @The_Mind_Journey 10 หลายเดือนก่อน

      කොයි අව්රුද්දෙ ද,

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 11 หลายเดือนก่อน +5

    You are a legend... 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🤣🤣🤣🤣🤣🤣🤣🤣🥰🥰

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 11 หลายเดือนก่อน +2

    මම ජීව විද්‍යා ව හැදෑරූ වේ මීට වසර 50 විතර කලින් ..ඔබ තුමා ගේ පාඩම් මම නිරන්තරයෙන් බලන්නේ ඉතාමත් ආසාවෙන් ..ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ..හරිම සරල ආකාරයෙන් සිත් ඇද ගන්නා අකාරයෙන් පැහැදිලි කිරීම පිලිබද ඔබට අපූරු හැකියාව තියෙනවා ...ඔබේ ඉදිරි සියලු කටයුතු සාර්ථක වේවා
    තෙරුවන් සරනයි .🙏🙏🙏🙏

  • @neronero4412
    @neronero4412 11 หลายเดือนก่อน +4

    Sir hinda ape le පිරිසිදු වෙනව thank you sir 😂😂කෙනෙක්

  • @bahalumlanka2186
    @bahalumlanka2186 11 หลายเดือนก่อน +5

    බුදු සරණයි අපේ සර්ට

  • @isurueranga3218
    @isurueranga3218 11 หลายเดือนก่อน +3

    අර කියන්න වගේ මුනට මූන හැප්පුනෙ වෙලාවට.හරකගෙ පිටිපස්සේ හැප්පුනා නම් ඌ අනාථයි.සර් ගෙ දත් දෙකතුනක් බිම තියෙයි.ඈ...ඈ.. ගාගෙන ගෙදර ගිහින් කියයි මහසොනා ගැහුවයි කියලා.😁🤣.. බුදු සරණයි.!

  • @wilsonsinghe3671
    @wilsonsinghe3671 11 หลายเดือนก่อน +4

    බුදුසාරනයි සර්

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 10 หลายเดือนก่อน

    Thissa sir is so lovingly educationally interesting

  • @AvishkaGamage-dx9vv
    @AvishkaGamage-dx9vv 11 หลายเดือนก่อน +5

    Mata sir ge kata therenne amuthu vidiyata nikan hint wage mata gahana😊😊

  • @javindrawasala9398
    @javindrawasala9398 11 หลายเดือนก่อน

    Sir, teach karana style ekata apahu sir ge class awith igena ganna hithenawa BIOLOGY ❤️

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 หลายเดือนก่อน

    මට 46. පාසල් ගිය කාලයේදි. මෙලොව දෙයක් ඉගෙන ගෙන නෑ සර් ගේ විඩීයෝ බලන කොට 😂😂😂😂❤❤❤❤❤❤❤❤❤ දැන් තමයි ඉගෙන ගන්නේ. සර්ට පිං 😅😅😅

  • @weenakagayan9989
    @weenakagayan9989 11 หลายเดือนก่อน +2

    සර් අපේ ගමේ අපේ ගම බටේවෙල

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි.

  • @sjroyal8863
    @sjroyal8863 11 หลายเดือนก่อน +5

    Sar oyata teruwansaranai

  • @manjulabandara881
    @manjulabandara881 11 หลายเดือนก่อน +3

    දීර්ඝායුෂ...ආදරෙයි ❤🙏

  • @prasadlankathilaka1603
    @prasadlankathilaka1603 11 หลายเดือนก่อน +3

    එතකොට සමහර මත්ස්‍යයන් බිත්තර දාලා බිත්තර වලින් පැටව් අවම කටේ ඇතුලෙ තියාගෙන රකින එක සර්.

    • @dilipaweeratunga
      @dilipaweeratunga 11 หลายเดือนก่อน +4

      අපගමනය වුන අවස්ථා

  • @arathnayakearathnayake6378
    @arathnayakearathnayake6378 11 หลายเดือนก่อน +1

    theruwan saranai sir🙏🙏

  • @Kasuni1996
    @Kasuni1996 8 หลายเดือนก่อน

    27 ක් පශ්චාත් ප්‍රසව රැකවරනය තාම තියනවා සර්ගෙ පන්තිමයි ආවේ 😊😊

  • @ranjansinha1744
    @ranjansinha1744 11 หลายเดือนก่อน +3

    හරි වැඩේනේ සර් , අප්‍රිකානු අලියාගේ හොඬවැල අග ඒ විඳියේ ඇඟිලි දෙකක් නෑනේ. ආයේ class එකේදී ඒ වැරදීම හරිගස්සන්නකෝ sir. 👍👌💪💗

    • @akashsagara5362
      @akashsagara5362 11 หลายเดือนก่อน +1

      ඇයි ඔයා අප්‍රිකානු අලි ලගට ගිහින් බලලා තියෙනවද දැක්ක නම් දකින්න ඇත්තේ ආසියාවේන් අප්‍රිකාවට පරිත්‍යාග කරපු අලියෙක් සුවර් එකටම

    • @PasiduPehesara
      @PasiduPehesara 11 หลายเดือนก่อน

      commons.wikimedia.org/wiki/File:ElephantTrunks.jpg

  • @crishanthikd7542
    @crishanthikd7542 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි 🙏🙏🙏 සර්

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 11 หลายเดือนก่อน +1

    Saththu gena minissu gena thawa godak dewal api sir gen gen igena gannawa.wayasa bedayak nehe. budusaranai

  • @ranidas5788
    @ranidas5788 11 หลายเดือนก่อน +1

    Mamat ahchekenek atsirgen igenagannawa harema satutue henahawemawa mamatthaneyama sirta budusaranae

  • @THARINDU282
    @THARINDU282 11 หลายเดือนก่อน +8

    adath hodayi wage🤗

  • @user-vr7jm6cm1g
    @user-vr7jm6cm1g 9 หลายเดือนก่อน

    ජය වේවා . බුදු සරණයි සර්. 🙏🙏🙏🙏🙏

  • @DinethGunarathne
    @DinethGunarathne 7 หลายเดือนก่อน

    Sir ..that sounds interesting! ❤❤❤

  • @wajirafernando7672
    @wajirafernando7672 11 หลายเดือนก่อน

    Thank you

  • @user-mq8xg1zi7s
    @user-mq8xg1zi7s 9 หลายเดือนก่อน

    ❤12 September mama Qatar walin after long time mang Kate aralaa henauneee thank you sir.
    I miss my school life 😢

  • @shehananuranga251
    @shehananuranga251 11 หลายเดือนก่อน +4

    මරු සීන් එක🤣🤣

  • @ddhammi7349
    @ddhammi7349 10 หลายเดือนก่อน +2

    අනේ බුදු සර්.කම්මුල් රිදෙනකම් හිනා ගියා.මට63ක් වයස.ඔය වගේ අත්දැකිම් හරීයට.බුදු සරණයි.

  • @manelkumari6251
    @manelkumari6251 10 หลายเดือนก่อน +1

    බුදු හාමුදුරුවෝ සත්ත්ව විෂය අචින්ත්‍යෛයි කියලා දෙසුමක් තිබුනා මතකයි

  • @suneethagamage2166
    @suneethagamage2166 10 หลายเดือนก่อน

    Excellent job!!

  • @dhammikanilmini2032
    @dhammikanilmini2032 9 หลายเดือนก่อน

    ❤❤❤සර් බුදුසරණයි

  • @komarykumarri5324
    @komarykumarri5324 11 หลายเดือนก่อน +4

    ක්සලිවර උනත් වෙලාවකට දෙයියෙක් නේද සර් ..ඒක වෙන්න ඇති ..දෙයියො කලුවරේ ඉද්ද ආලෝකය පෙන්නලා යන්නේ

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 11 หลายเดือนก่อน +1

    Theruwansaranai Sir

  • @jayanthathunga6864
    @jayanthathunga6864 10 หลายเดือนก่อน +1

    Oba සැබෑ guru පියෙකි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @THARINDU282
    @THARINDU282 11 หลายเดือนก่อน +7

    😍🥰

  • @MSYoutube77
    @MSYoutube77 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සර්ට...

  • @user-xy8qm3tw8t
    @user-xy8qm3tw8t 11 หลายเดือนก่อน +4

    Mage wayasa awrudu 50 y. Ma. Ath obage sisuwiyak

  • @user-qi2es9qd2q
    @user-qi2es9qd2q 25 วันที่ผ่านมา

    Great teacher

  • @kumarisilva8124
    @kumarisilva8124 23 วันที่ผ่านมา

    God bless sir❤

  • @nadeekaudayangani1456
    @nadeekaudayangani1456 10 หลายเดือนก่อน

    Theruwan saranai sir ❤

  • @canadarailtracks9274
    @canadarailtracks9274 11 หลายเดือนก่อน +1

    ඒක නම් නියමයි ❤❤❤

  • @d.s.hairbeauty5568
    @d.s.hairbeauty5568 11 หลายเดือนก่อน

    Sir. You was laughing, couldn't stop being forgotten I am at work. 😅

  • @madusankawijewardana3142
    @madusankawijewardana3142 11 หลายเดือนก่อน +2

    සර් නිකම් කතාකරන්නෙ ඩෲපි වගේ..:D මුතුගල සර් නිකම් මැක්වුල්ෆ් වගේ..

  • @AvishkaGamage-dx9vv
    @AvishkaGamage-dx9vv 11 หลายเดือนก่อน +5

    ❤️

  • @dorinanika6307
    @dorinanika6307 11 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️godak pin. Pinwat guruuthuman.