ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දයාබර ගුරු උතුමනී ඔබට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏!!
ඒක නම් මරු සර්. 😂😂හිනා සාගරයේ ගිල්වමින් උගන්වන ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි ❤❤❤😄😄🖐👍
වයස් භේදයකින් තොරව අපි හැමෝම සර්ගේ ගෝලයෝ 😊 අපේ සර් 🙏❤
Indeed yes...
❤❤❤
@@sugathchanakawijerathna9629 ❤️
@@vindyalakmali4235 ❤️
@@sadeeshadil7930 ❤️
ආදර නිය ගුරු පියාණනි ඔබට බොහොම පී දැයේ දරුවන්ගේ නැන පහදන වට.මට දැන් වයස අව්රුදු 47යි. මම රැකියාවක් කරන්නේ සව්දි අරාබියේ මමත් සර්ගේ හැම වීඩියෝ වකම බලනවා දෙයක් ඉගනගන්නවා. මානසිකව ලොකු සුවයක් දැනෙනවා. පන්තිය අතර තුර සර් දෙමාපියන් අත හැර ගිය දරුවෝගැන මතක් කරා. දේම පියන්ගේ අගය දරුවන්ට වටහා දීම ගැන සර්ට ස්තුතියි.මමද දේම පියන් හා පව්ලේ කිසිවෙකුත් නොමැතිව sos ළමා නිවාසයේ හැදු වැඩුණු අයෙක් වෙමි. සැබෑ දේම පියන්ගේ ආදරය කරුණාව සෙනෙහස රැක වරණය නොලැබුනත් අද ජිවිතේ සතුටින් ගෙවන්නේ මී. ඒ ළමා නිවසේ මා හා අනිත් දරුවෝ හැදු වැඩු අම්මාට හා අපිව බලාගෙන රැකවරණය දුන් සැමට පී සිදුවන්නය අයට. පී සිද්ද වෙන්නටය. සර්ටත් මා හැදු වැඩූ sos ළමා නිවසේ සැමටත් බුදුසරණයි
ජීවිතේ අත්දැකීම් රස කර දරුවන්ට පමණක් නෙවෙයි වැඩි හිටියන්ටත් කියලා දෙනවට බොහොම පින්
අදත් කියන්න තියෙන්නේ ජීවිතයේ වෙනස් නොවෙන ආදරය රැකවරණය නොඅඩුව ලබාදුන් රත්තරන් දෙමාපියන් ට සහ ගුරුපියානන්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
නවේන විද්‍යාව හා බුදු දහම සසදමින් බුදු දහමේ ගැබුර කියා දෙන ඔබතුමාට ගොඩක් පින් . 🙏🙏💗💗
තිස්ස සර්❤මුතු සර්❤දීර්ඝායුශ ලැබේවා 🙏 තෙරුවන් සරණයි🙏🙏
කොච්චර ආසයි ද අහගෙන,ඉන්න ,මතු ආත්මෙක හරි මටත් මේවගේ ගුරු වරයෙක් ගෙන් ඉගෙන ගන්න ලැබේවා ,
😅😅😅😅...... සර්ගෙ අපූරු ස්ටෝරි එක අහපු අපිටත් , සිසු දරු දැරියන්ටත් ඉළඇදෙන හිනා ... හිනා..... 😃 😃😃😃බොහොම ස්තූතියි සර් ....... ❤ඔබ තුමන්ට තෙරුවන් සරණයි..... ජයෙන් ජය ම වේවා .... 🙏❤👌
ඔහොම හිනස්සවන්න ට එපා සර්.මගේ පපුවත් රිදෙනවා හිනා ගිහිල්ලා.😊
උසස්පෙලවත් නොකරපු මම සර්ගෙ විඩියෝ බලල අද වෛද්‍යවරයෙක් 🙏
😂😂
ඒ,කොහොමද ?
පලයන් යන්න 😂😂
මටත් ඔයවගේ ඒවා හිතෙනවා බන්
Good
සර්...මම දැන් ඉන්නෙ කුවෙට් වල සර්ගේ වීඩියෝව බලද්දීමටත් හිනාව නවත්තගන්න බෑ .. මටත් අතීතය මතක් උනා මගේ ගම වග.... ඉස්කෝලෙ ලගමයි ගෙවල් තියෙන්නෙ..මටත් සර්ට උනා වගේම සිද්ධියක් උනා .ඉස්කෝලෙයි අපේ ගෙදරයි අතරෙ තියෙන්නෙ රබර් කට්ටියක් ..ඒකත් චූටි කන්දක් ඔයවිදිහට වංගු පාරකින් තමා බහින්න ඕනේ...අපිත් ඉතින් කඩේට යන්න එහෙම ඔය පාරෙන් තමා හුගාක් වෙලාවට යන්නෙ..ඒරබර් කට්ටිය පාර අවසන් වෙන්නෙ තාර පාරට වැටිලා එතන තියෙන ගෙදර ඉන්නවා බල්ලො. එකෙක් හිටියාකඩියා කියලා දැක්කත් ඇති එලවගෙන ඇව්ත් හපනවා මාවනම් හපලා නෑ ..පාර මුදුනේ ඉදලම හොදට බලල එන්නෙ.. අපිත් ඉස්කෝලෙ යන ලමයි සර් කිව්වා වගේ රූස් ගාලා ෂෝට් කට් බහිනවා රබර් ගස් වල කොල හැලිලා තියෙන දවසක ලිස්සුවා ලිස්සිල්ලක්..... ආයෙ තණකොල ගහක්වත් අහූඋනේ නෑ...තිබුනෙත් නැ..පැවිල්ලට මැරිලා ලිස්සලා නැවතුනේ අර බල්ලගේ ඇගේ... අනේ මොන චන්ඩියෙක්ද...ඌත් මර ලතෝනි දීගෙන දිව්වා.. මාත් අතපය ලෙලි ගහගෙන ආපහු ගෙදර ආවා
මම මැදපෙරදිග රටක රැකියාව සර්ගේ හැම විඩියෝවක්ම බලනවා සමකාලින නිසා ඒ කාලේ පාඩමි මාලාවට එකමදේ ඉගෙනගත් නිසා ඒ අතීතය මතක්වෙනවා හැබැයි අදනමි හරක් කකාව නිසා හුස්ම හිරවෙනකමි හිනා ගියාතෙරුවන් සරනයි ගුරු උතුමානෙනි
අපෙ දරුවෝ international school වලට යන නිසා වෙච්ච එකම අපරාදේ sir ගේ class එකට ඒවා ගන්ට බැරි උනා.
අපි හැමෝගෙම ගුරු උතුමන්........🙏
අදත් හැඬුනා... අන්තිම ටිකට ගැහි ගැහි හිනා වුනා සර්ට තෙරුවන් සරණයි!🙏💐
කොහොමද මගේ රත්තරං යහළුවේ ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ
ඇයි ඉතින් ඇඩුවෙ
වයස කෙතරම් ඌවත්..අප සියල්ලෝ ඔබතුමාගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ...❤️❤️❤️❤️❤️👍
ඔබතුමාට තෙරුවන්සරණයි.දීර්ඝායුෂ ලැබෙවා.
හොද නින්ද ක් නිදාගෙන හිටියා ඇස් දෙකෙන් කදුලූ එනකම් හිනා උනා ..ස්තූතිය සර් අතීතය සුන්දර යි..හරක්ට මාත් බයයි ඉස්සර ..දැන් ටිකක් බයයි
මම වයසට ගියත් ඔබතුමාෙග් කතානම් හරිම ආසාෙවන් අසනවා ඉසිතුතියි,”
අනේ හරි ෂෝක් සර්. 😮😮😮 සර් හරි ලස්සනට සිද්දිය විස්තර කරා. අන්තිම හරියේ ඇති පදන් හිනා වුණා. 😂😂😂
ඇස්වලින් කඳුලු එනකම් හිනා උනා බුදුසරණයි සර්❤❤❤
ගුරු දෙවිවරුන් .අපි පින් කරලා තියනවා මේ දේවල් අහන්න.සර්ට නිදුක් නිරෝගී වාසනාවන්ත jeewithayak ලැබේවා
වීඩියෝ එක දැනට හත් අට වතාවක් බැලුවා, අන්තිම ටිකට පළමු වතාවේම වාගේ තාමත් හිනා යනවා සර්...මූඩ් එක අවුට් වෙච්ච වෙලාවට මේ වීඩියෝ එක දැන් මට ඖෂධයක් වගේ වෙලා... සර්ට බොහොම පින් 🙏 🙏 🙏😀😂🤣😅 💐💐💐
නිදිමතක් තිබුනා අන්තිම හරියේදී ඒ නින්ද කොහේ ගියද දන්නේ නැහැ😂😂😂😂😂
sira
මගේ වයස 47 ලොකු දැනුමක් ගන්න පුඵවන් ඔබතුමාට තෙරුවන් සරණයි.
😂 ඔව්නෙ (අපි කැනඩාවේ හිටියත් )ලොකු පුතා ට වයස 27 ක් වෙලාත් තාම පශ්තාප් රැකවරණය .
ඇයි මම. මම නවසිලන්තේ. මගේ පුතාට 24 යි.
පශ්චාත්
@@hasiWills1021පස්තාච්චි
මගේ අම්මත්
අපේ පිනට තමයි sir ට medical college යන්න ලකුණු මදි උනේ.තිස්ස සර් medical college ගියානම් මේ වගේ රහට biology උගන්නන්නේ කවුද????biology කියන්නේ ජීවිතය.ඔබතුමා මළපොත අකුර නොදන්න අයටත් හොඳින් අවබෝධ වන තාලයට ගැඹුරු කරුණු ඉතා සරලව සරලව කියා දෙනවා.මම හිතන්නේ දැන් biology වලට ඇබ්බැහි වෙලා ඔබතුමා නිසා. වීඩියෝ බලන අය තරමක් දුරට හෝ මිථ්‍යාවෙන් ඈත් වෙලා.ඒක ඔබතුමාට මහා පිනක්.ලංකාව අද මුහුණ පා සිටින මේ ඛේදවාචකයට ප්‍රධානම හේතුවමිනිස්සු විද්‍යාවෙන් ඈත්වෙලා මිත්‍යාව පැත්තට යොමු වුණු එකයි.එසේවීම සඳහාජනමාධ්‍ය අතිවිශාල බලපළා කරනවා සහ කරනවා.ඒ මිථ්‍යාදෘෂ්ටික මිනිසුන් ඔබතුමා ඉතා අමාරුවෙන් හරි විද්‍යාව දෙසට ඇදගෙන යන්න දරන මේ උත්සාහය අති ප්‍රසංසනීයයි ගුරුතුමනි.ලෙඩෙකුට ඒ ලෙඩේ ගැන වත් බෙහෙත් ටික බොන විදිය ගැන වත් හරියට කියා දෙන්න බක මූණු දොස්තර කෙනෙක් නොවී ඔබතුමා biology ගුරුවරයෙක් උනේ ජාතියේ පිනට.රජයේ ඉස්පිරිතාලවල දොස්තරලා ගොලුවො ද කියලත් වෙලාවකට හිතෙනවා.හැබැයි ප්‍රයිවෙට් practice එකේදි නම් දෙවිවරු වගේ.හැමෝ මත් නෙමේ හැබැයි බහුතරය.ඒ අතින් බැලූ කල ස්වාභාධර්මය විසින් medical college නොයවා ඔබව biology ගුරුවරයකු ලෙස නියම තැන තබා තිබෙනවා.එය තමයි ඔබ ඔබතුමා සංසාරයෙන් ගෙන ආ පින.තමා දන්න දේ අනික් අයට තේරුම් ගැනීමට හැකි වන සේ පැහැදිලි කර දෙන එක කලාවක්.නමුත් අවාසනාවකට ලංකාවේ ගුරුවරුන්බහුතරයකට එම හැකියාව නැහැ. පාසල්වල උගන්වන සමහර ගුරුවරු ගුරුවර ගුරුවරියන් නිසා දරුවන්ට මුළු අධ්‍යාපන පද්ධතියම එපා වෙනවා.ඒ ඔවුන් ඒ ඒ විෂයයන් ගැන මහා උගතුන් උවත් රසකර ඉගැන්වීමේ කලාව නොදන්නා නිසා. ලංකාවේ ඔබ number one.👌👌👏👏👏👏👏Dear sirYour teaching style is a meditation .Its a super power.පෙර සංසාරයේ කුසල් නිසා ලැබුණු එම හැකියාවෙන් මිනිසුන් මිථ්‍යාවෙන් මුදවාගෙන විද්‍යාව දෙසට ගෙන යාමට ඔබතුමා දරන මේ උත්සාහය ඉතා සාර්ථකයි ගුරුතුමනි.ඒ කොතරම් ද යත්බහුතරයක් දැන් ඔබගේ වීඩියෝ නැරඹීමට ඇබ්බැහි වෙලා.ඔබතුමාගේ අලුත් වීඩියෝවක් upload කරනතුරු ඉවසුමක් නැහැ.ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය වේවා ආදරණීය තිස්ස සර්.Biology ආසම විෂය කරගත් ඔබගේ වයසේම මවක්.
අනේ හරි ෂෝක්! ගොඩාක් හිනා උනා අපේ සර්ගේ කතාව අහලා සර්ගේ පාඩම් වගේම රසයි තෙරුවන් සරණයි ආදරෙයි ගොඩාක්
මගේ සර්ට තෙරුවන් සරණයි
😂😂😂😂 සර් රුත් පට්ටම ආතල් දෙන්නේ බුදු සරණයි sir
මම සර්ගේ වීඩීයෝ හැමදාම බලනවා . 💗❤️
What a lovely teaching methodology..,very good lessons for any kind of human beings…
අම්මෝ 😄😄😄 සර්!!! මගේ ඔලුවත් කරකැවිල්ලයි. මොනවහරි ඇබරුනාද මන්ද ඒ අන්තිම ටිකට 😄😄. ඔබතුමාගෙන් ඉගෙන ගන්න වාසනාව ඇති ළමයි ගොඩක් පිං කරල තියෙනවා.
අර රේඩියෝ සිද්දියෙන් පස්සේ අද අයෙත් හොදට හිනා උනා........❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂❤❤❤❤❤❤
මම කලේ art 2000හේ.. හැබැයි පුතේ අවංක ගුරෙක්. විෂයට අවංක වීම ඔබේ ජයක්ග්‍රහනය... විෂයට අවංක තිස්ස ජනනායක. Bialogy අවුල ලිහාගන්න නම් තිස්ස sir තමයි
අපේ සර් ට තෙරුවන් සරණයි !!!🙏🙏🙏🙏
මම ජීව විද්‍යා ව හැදෑරූ වේ මීට වසර 50 විතර කලින් ..ඔබ තුමා ගේ පාඩම් මම නිරන්තරයෙන් බලන්නේ ඉතාමත් ආසාවෙන් ..ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ..හරිම සරල ආකාරයෙන් සිත් ඇද ගන්නා අකාරයෙන් පැහැදිලි කිරීම පිලිබද ඔබට අපූරු හැකියාව තියෙනවා ...ඔබේ ඉදිරි සියලු කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරනයි .🙏🙏🙏🙏
අහම්බෙන් sir ගෙ vedios බලන්න ලැබුන ඈත සීතල රටක ඉදගෙන..මට මතක් උනේ බන්ඩාර දිසානායක sir ව..අපි ගම්පහ මොන්ටානා එකේ Econ ඉගන ගත්තා ..මොකක් හරි සමානකමක් ඇති එහෙම මතක් වෙන්න..සමහරවිට sir වගේම හරිම ආකර්ෂණීය විදියට ඉගැන්නුව..මමත් ගුරුවරියක් විදියට වසර 17 ක් රජයේ පාසලක උගන්නල, මේ විදියට ඇවිත් ඉන්නව..මේ රටවල Education system එක දැක්කම හරියට දුක හිතෙනවා අපේ දරුවො ගැන. මම sir ගෙ අදහසක් ඇහුවා එක vedio එකක. AL එක subject එකකට psychology කරන්න දෙනව නම් කියන අදහස, ඒ වගේ අදහස් අපේ පද්දතිය ඇතුලෙ ක්‍රියාත්මක වෙන්නෙ නෑ..එක තැන පල්වෙනව..හිතාමතා ම එක තැන පල් කරනව.උන්ට ඕන සමාජ ක්‍රමය පවත්වගෙන යන්න බැරිවෙන නිසා මේ ක්‍රමය හරි දිසාවට වෙනස් කරන්නෙ නෑ..මේ විදියට අපේ දරුවන් ට උගන්වනව දැක්කම හරි සතුටුයි ..ඔබතුමාට ෂක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව අපි හැමෝම වෙනුවෙන් දැනුම දෙන්න. ❤
තෙරුවන් සරණයි තිස්ස සර්ට🙏🙏🙏
සර් වගේ දෙවිවරු මේ ලෝකෙ සදාකාලික කරන්න පුලුවන් නම් ..❤❤❤❤❤
බඩ රිදෙනකම් හිනාවුනා.
ඔබ වැනි ගුරුවරුන් දකින්නට ලැබීමත් වාසනාවක් බුදු සරණය්
මම සර්ගේ ගෝලයෙක් නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගන්නවා ස්තූතියි
තිස්ස සර් ගෙ කතා අහන්න අහන්න ආසයි. අයෙත් ඒ ලෙවල් යන්න හිතෙනවා.
අපේ හදවතේ ගුරැතුමා...❤️
කුරුණෑගල class එකක සර් පටන් ගත්ත දවසක class එකටම මම විතරයි හිටියේ......❤❤❤ආදරෙයි සර්.
කොයි අව්රුද්දෙ ද,
අම්මෝ ඒකට නම් හිනා ගිහින් පණ ගියා 😆අම්මෝ❤❤❤❤මරු අනේ
I really enjoyed this
මට 46. පාසල් ගිය කාලයේදි. මෙලොව දෙයක් ඉගෙන ගෙන නෑ සර් ගේ විඩීයෝ බලන කොට 😂😂😂😂❤❤❤❤❤❤❤❤❤ දැන් තමයි ඉගෙන ගන්නේ. සර්ට පිං 😅😅😅
You are a legend... 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🤣🤣🤣🤣🤣🤣🤣🤣🥰🥰
ඔබ වැනි පුද්ගලයන් දුර්ලභයි . ඔබගේ සේවයෙන් ඉමහත් කුසලයක් ද සිදුවෙනවා .
බුදුසාරනයි සර්
අපේ ගෙදර හොයනවා වැඩියි අප්පා වෙලාවකට මල වාතයක්🥲🥲🥲🥺🥺🤣😂💔 මට අවුරුදු 22 වෙලත්
ඒ හොද අම්මා තාත්තා ගේ හොද ගතිගුණ. සතුටු වෙන්න පුතා
🙏❤May Triple Gem Bless sir🙏
මගේ subject එකත් උගන්වනවා.. Animal bio උගන්වන ගුරුවරු අතරේ මට මාර waddek තිස්ස ජනනායක. මේ කතාව සහතික ඇත්ත.
දීර්ඝායුෂ...ආදරෙයි ❤🙏
අම්මෝ සර් සර් ගෙ තියෙන්නෙ ඉළ ඇදෙන හිනා යන කතා නෙ. ..❤❤🤣🤣
බුදු සරණයි අපේ සර්ට
හරක නිසා සර් බේරුනා,,ලමයි සර්ට වගේම ඒ හරකටත් සලකන්න ඕන,,,හරිය,,නැත්තං සර් අර වලේ තාමත්,,,🤣🤣🤣
ජීවිතේ ගොඩක් දේ ඉගෙන ගත්තා ඔබ තුමාගෙන්
මරු සීන් එක🤣🤣
තෙරුවන් සරණයි 🙏🙏🙏 සර්
27 ක් පශ්චාත් ප්‍රසව රැකවරනය තාම තියනවා සර්ගෙ පන්තිමයි ආවේ 😊😊
සර් අපේ ගමේ අපේ ගම බටේවෙල
තෙරුවන් සරණයි.
Office එකේ නිදිමතේ හිටියේ මේක බලුවා දැන් හරි
Oba සැබෑ guru පියෙකි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sir hinda ape le පිරිසිදු වෙනව thank you sir 😂😂කෙනෙක්
Mata sir ge kata therenne amuthu vidiyata nikan hint wage mata gahana😊😊
සර්ගෙ ඇඟිලි දෙක ගියේ හරකගේ පුක ඇතුලට කියලා මුලින් හිතපු උන් මේ කොනට 😬
theruwan saranai sir🙏🙏
ජය වේවා . බුදු සරණයි සර්. 🙏🙏🙏🙏🙏
Thissa sir is so lovingly educationally interesting
❤️❤️❤️❤️❤️godak pin. Pinwat guruuthuman.
Sir, teach karana style ekata apahu sir ge class awith igena ganna hithenawa BIOLOGY ❤️
හරි වැඩේනේ සර් , අප්‍රිකානු අලියාගේ හොඬවැල අග ඒ විඳියේ ඇඟිලි දෙකක් නෑනේ. ආයේ class එකේදී ඒ වැරදීම හරිගස්සන්නකෝ sir. 👍👌💪💗
ඇයි ඔයා අප්‍රිකානු අලි ලගට ගිහින් බලලා තියෙනවද දැක්ක නම් දකින්න ඇත්තේ ආසියාවේන් අප්‍රිකාවට පරිත්‍යාග කරපු අලියෙක් සුවර් එකටම
commons.wikimedia.org/wiki/File:ElephantTrunks.jpg
මව්පියන් නැති අයට දෙයියන්ගෙන් ඉල්ලනවා . දෙන්න කියල . ඉන්න ළමයින්ට අගේ නෑ . පාරෙත් දාල යනවා
❤12 September mama Qatar walin after long time mang Kate aralaa henauneee thank you sir. I miss my school life 😢
Sar oyata teruwansaranai
Mamat ahchekenek atsirgen igenagannawa harema satutue henahawemawa mamatthaneyama sirta budusaranae
❤❤❤සර් බුදුසරණයි
අර කියන්න වගේ මුනට මූන හැප්පුනෙ වෙලාවට.හරකගෙ පිටිපස්සේ හැප්පුනා නම් ඌ අනාථයි.සර් ගෙ දත් දෙකතුනක් බිම තියෙයි.ඈ...ඈ.. ගාගෙන ගෙදර ගිහින් කියයි මහසොනා ගැහුවයි කියලා.😁🤣.. බුදු සරණයි.!
Sir ..that sounds interesting! ❤❤❤
Saththu gena minissu gena thawa godak dewal api sir gen gen igena gannawa.wayasa bedayak nehe. budusaranai
තෙරුවන් සරණයි සර්❤
adath hodayi wage🤗
God bless sir❤
මරු හොදේ සර් සුපිරි 😊😅
Theruwan saranai sir ❤
Peter Weerasekara Children's Home Yakkala ,Gampaha
Dawasa patanganne sirge desanayak ahala...nirogimath weva sir...
සර් නිකම් කතාකරන්නෙ ඩෲපි වගේ..:D මුතුගල සර් නිකම් මැක්වුල්ෆ් වගේ..
හදවතෙ ගුරුවරයා ❤
Harimae watinaea
Sir. You was laughing, couldn't stop being forgotten I am at work. 😅
😍🥰
අන්තිමට ෂෝක් 😂😂😂😂
හොද වෙලාවට සර් පැත්තට ඔලුව හරවන් හිටියේ නේ💆♂
ඒක නම් නියමයි ❤❤❤
දයාබර ගුරු උතුමනී ඔබට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏!!
ඒක නම් මරු සර්. 😂😂හිනා සාගරයේ ගිල්වමින් උගන්වන ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි ❤❤❤😄😄🖐👍
වයස් භේදයකින් තොරව අපි හැමෝම සර්ගේ ගෝලයෝ 😊 අපේ සර් 🙏❤
Indeed yes...
❤❤❤
@@sugathchanakawijerathna9629 ❤️
@@vindyalakmali4235 ❤️
@@sadeeshadil7930 ❤️
ආදර නිය ගුරු පියාණනි ඔබට බොහොම පී දැයේ දරුවන්ගේ නැන පහදන වට.මට දැන් වයස අව්රුදු 47යි. මම රැකියාවක් කරන්නේ සව්දි අරාබියේ මමත් සර්ගේ හැම වීඩියෝ වකම බලනවා දෙයක් ඉගනගන්නවා. මානසිකව ලොකු සුවයක් දැනෙනවා. පන්තිය අතර තුර සර් දෙමාපියන් අත හැර ගිය දරුවෝගැන මතක් කරා. දේම පියන්ගේ අගය දරුවන්ට වටහා දීම ගැන සර්ට ස්තුතියි.මමද දේම පියන් හා පව්ලේ කිසිවෙකුත් නොමැතිව sos ළමා නිවාසයේ හැදු වැඩුණු අයෙක් වෙමි. සැබෑ දේම පියන්ගේ ආදරය කරුණාව සෙනෙහස රැක වරණය නොලැබුනත් අද ජිවිතේ සතුටින් ගෙවන්නේ මී. ඒ ළමා නිවසේ මා හා අනිත් දරුවෝ හැදු වැඩු අම්මාට හා අපිව බලාගෙන රැකවරණය දුන් සැමට පී සිදුවන්නය අයට. පී සිද්ද වෙන්නටය. සර්ටත් මා හැදු වැඩූ sos ළමා නිවසේ සැමටත් බුදුසරණයි
ජීවිතේ අත්දැකීම් රස කර දරුවන්ට පමණක් නෙවෙයි වැඩි හිටියන්ටත් කියලා දෙනවට බොහොම පින්
අදත් කියන්න තියෙන්නේ ජීවිතයේ වෙනස් නොවෙන ආදරය රැකවරණය නොඅඩුව ලබාදුන් රත්තරන් දෙමාපියන් ට සහ ගුරුපියානන්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
නවේන විද්‍යාව හා බුදු දහම සසදමින් බුදු දහමේ ගැබුර කියා දෙන ඔබතුමාට ගොඩක් පින් . 🙏🙏💗💗
තිස්ස සර්❤
මුතු සර්❤
දීර්ඝායුශ ලැබේවා 🙏
තෙරුවන් සරණයි🙏🙏
කොච්චර ආසයි ද අහගෙන,ඉන්න ,මතු ආත්මෙක හරි මටත් මේවගේ ගුරු වරයෙක් ගෙන් ඉගෙන ගන්න ලැබේවා ,
😅😅😅😅...... සර්ගෙ අපූරු ස්ටෝරි එක අහපු අපිටත් , සිසු දරු දැරියන්ටත් ඉළඇදෙන හිනා ... හිනා..... 😃 😃😃😃
බොහොම ස්තූතියි සර් ....... ❤
ඔබ තුමන්ට තෙරුවන් සරණයි.....
ජයෙන් ජය ම වේවා ....
🙏❤👌
ඔහොම හිනස්සවන්න ට එපා සර්.මගේ පපුවත් රිදෙනවා හිනා ගිහිල්ලා.😊
උසස්පෙලවත් නොකරපු මම සර්ගෙ විඩියෝ බලල අද වෛද්‍යවරයෙක් 🙏
😂😂
ඒ,කොහොමද ?
පලයන් යන්න 😂😂
මටත් ඔයවගේ ඒවා හිතෙනවා බන්
Good
සර්...මම දැන් ඉන්නෙ කුවෙට් වල සර්ගේ වීඩියෝව බලද්දීමටත් හිනාව නවත්තගන්න බෑ .. මටත් අතීතය මතක් උනා මගේ ගම වග.... ඉස්කෝලෙ ලගමයි ගෙවල් තියෙන්නෙ..මටත් සර්ට උනා වගේම සිද්ධියක් උනා .ඉස්කෝලෙයි අපේ ගෙදරයි අතරෙ තියෙන්නෙ රබර් කට්ටියක් ..ඒකත් චූටි කන්දක් ඔයවිදිහට වංගු පාරකින් තමා බහින්න ඕනේ...අපිත් ඉතින් කඩේට යන්න එහෙම ඔය පාරෙන් තමා හුගාක් වෙලාවට යන්නෙ..ඒරබර් කට්ටිය පාර අවසන් වෙන්නෙ තාර පාරට වැටිලා එතන තියෙන ගෙදර ඉන්නවා බල්ලො. එකෙක් හිටියාකඩියා කියලා දැක්කත් ඇති එලවගෙන ඇව්ත් හපනවා මාවනම් හපලා නෑ ..පාර මුදුනේ ඉදලම හොදට බලල එන්නෙ.. අපිත් ඉස්කෝලෙ යන ලමයි සර් කිව්වා වගේ රූස් ගාලා ෂෝට් කට් බහිනවා රබර් ගස් වල කොල හැලිලා තියෙන දවසක ලිස්සුවා ලිස්සිල්ලක්.....
ආයෙ තණකොල ගහක්වත් අහූඋනේ නෑ...තිබුනෙත් නැ..පැවිල්ලට මැරිලා ලිස්සලා නැවතුනේ අර බල්ලගේ ඇගේ... අනේ මොන චන්ඩියෙක්ද...ඌත් මර ලතෝනි දීගෙන දිව්වා.. මාත් අතපය ලෙලි ගහගෙන ආපහු ගෙදර ආවා
මම මැදපෙරදිග රටක රැකියාව සර්ගේ හැම විඩියෝවක්ම බලනවා සමකාලින නිසා ඒ කාලේ පාඩමි මාලාවට එකමදේ ඉගෙනගත් නිසා ඒ අතීතය මතක්වෙනවා හැබැයි අදනමි හරක් කකාව නිසා හුස්ම හිරවෙනකමි හිනා ගියා
තෙරුවන් සරනයි ගුරු උතුමානෙනි
අපෙ දරුවෝ international school වලට යන නිසා වෙච්ච එකම අපරාදේ sir ගේ class එකට ඒවා ගන්ට බැරි උනා.
අපි හැමෝගෙම ගුරු උතුමන්........🙏
අදත් හැඬුනා... අන්තිම ටිකට ගැහි ගැහි හිනා වුනා
සර්ට තෙරුවන් සරණයි!
🙏💐
කොහොමද මගේ රත්තරං යහළුවේ ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ
ඇයි ඉතින් ඇඩුවෙ
කොහොමද මගේ රත්තරං යහළුවේ ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ
වයස කෙතරම් ඌවත්..අප සියල්ලෝ ඔබතුමාගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ...❤️❤️❤️❤️❤️👍
ඔබතුමාට තෙරුවන්සරණයි.දීර්ඝායුෂ ලැබෙවා.
හොද නින්ද ක් නිදාගෙන හිටියා ඇස් දෙකෙන් කදුලූ එනකම් හිනා උනා ..ස්තූතිය සර් අතීතය සුන්දර යි..හරක්ට මාත් බයයි ඉස්සර ..දැන් ටිකක් බයයි
මම වයසට ගියත් ඔබතුමාෙග් කතානම් හරිම ආසාෙවන් අසනවා ඉසිතුතියි,”
අනේ හරි ෂෝක් සර්. 😮😮😮 සර් හරි ලස්සනට සිද්දිය විස්තර කරා. අන්තිම හරියේ ඇති පදන් හිනා වුණා. 😂😂😂
ඇස්වලින් කඳුලු එනකම් හිනා උනා බුදුසරණයි සර්❤❤❤
ගුරු දෙවිවරුන් .අපි පින් කරලා තියනවා මේ දේවල් අහන්න.සර්ට නිදුක් නිරෝගී වාසනාවන්ත jeewithayak ලැබේවා
වීඩියෝ එක දැනට හත් අට වතාවක් බැලුවා, අන්තිම ටිකට පළමු වතාවේම වාගේ තාමත් හිනා යනවා සර්...
මූඩ් එක අවුට් වෙච්ච වෙලාවට මේ වීඩියෝ එක දැන් මට ඖෂධයක් වගේ වෙලා... සර්ට බොහොම පින්
🙏 🙏 🙏
😀😂🤣😅 💐💐💐
නිදිමතක් තිබුනා අන්තිම හරියේදී ඒ නින්ද කොහේ ගියද දන්නේ නැහැ😂😂😂😂😂
sira
මගේ වයස 47 ලොකු දැනුමක් ගන්න පුඵවන් ඔබතුමාට තෙරුවන් සරණයි.
😂 ඔව්නෙ (අපි කැනඩාවේ හිටියත් )ලොකු පුතා ට වයස 27 ක් වෙලාත් තාම පශ්තාප් රැකවරණය .
ඇයි මම. මම නවසිලන්තේ. මගේ පුතාට 24 යි.
පශ්චාත්
@@hasiWills1021පස්තාච්චි
මගේ අම්මත්
අපේ පිනට තමයි sir ට medical college යන්න ලකුණු මදි උනේ.
තිස්ස සර් medical college ගියානම් මේ වගේ රහට biology උගන්නන්නේ කවුද????
biology කියන්නේ ජීවිතය.ඔබතුමා මළපොත අකුර නොදන්න අයටත් හොඳින් අවබෝධ වන තාලයට ගැඹුරු කරුණු ඉතා සරලව සරලව කියා දෙනවා.මම හිතන්නේ දැන් biology වලට ඇබ්බැහි වෙලා ඔබතුමා නිසා. වීඩියෝ බලන අය තරමක් දුරට හෝ මිථ්‍යාවෙන් ඈත් වෙලා.ඒක ඔබතුමාට මහා පිනක්.
ලංකාව අද මුහුණ පා සිටින මේ ඛේදවාචකයට ප්‍රධානම හේතුව
මිනිස්සු විද්‍යාවෙන් ඈත්වෙලා මිත්‍යාව පැත්තට යොමු වුණු එකයි.
එසේවීම සඳහාජනමාධ්‍ය අතිවිශාල බලපළා කරනවා සහ කරනවා.
ඒ මිථ්‍යාදෘෂ්ටික මිනිසුන් ඔබතුමා ඉතා අමාරුවෙන් හරි විද්‍යාව දෙසට ඇදගෙන යන්න දරන මේ උත්සාහය අති ප්‍රසංසනීයයි ගුරුතුමනි.
ලෙඩෙකුට ඒ ලෙඩේ ගැන වත් බෙහෙත් ටික බොන විදිය ගැන වත් හරියට කියා දෙන්න බක මූණු දොස්තර කෙනෙක් නොවී ඔබතුමා biology ගුරුවරයෙක් උනේ ජාතියේ පිනට.
රජයේ ඉස්පිරිතාලවල දොස්තරලා ගොලුවො ද කියලත් වෙලාවකට හිතෙනවා.
හැබැයි ප්‍රයිවෙට් practice එකේදි නම් දෙවිවරු වගේ.
හැමෝ මත් නෙමේ හැබැයි බහුතරය.
ඒ අතින් බැලූ කල ස්වාභාධර්මය විසින් medical college නොයවා ඔබව biology ගුරුවරයකු ලෙස නියම තැන තබා තිබෙනවා.
එය තමයි ඔබ ඔබතුමා සංසාරයෙන් ගෙන ආ පින.
තමා දන්න දේ අනික් අයට තේරුම් ගැනීමට හැකි වන සේ පැහැදිලි
කර දෙන එක කලාවක්.
නමුත් අවාසනාවකට ලංකාවේ ගුරුවරුන්
බහුතරයකට එම හැකියාව නැහැ. පාසල්වල උගන්වන සමහර ගුරුවරු ගුරුවර ගුරුවරියන් නිසා දරුවන්ට මුළු අධ්‍යාපන පද්ධතියම එපා වෙනවා.
ඒ ඔවුන් ඒ ඒ විෂයයන් ගැන මහා උගතුන් උවත් රසකර ඉගැන්වීමේ කලාව නොදන්නා නිසා.
ලංකාවේ ඔබ number one.👌👌👏👏👏👏👏
Dear sir
Your teaching style is a meditation .
Its a super power.
පෙර සංසාරයේ කුසල් නිසා ලැබුණු එම හැකියාවෙන් මිනිසුන් මිථ්‍යාවෙන් මුදවාගෙන විද්‍යාව දෙසට ගෙන යාමට ඔබතුමා දරන මේ උත්සාහය ඉතා සාර්ථකයි ගුරුතුමනි.
ඒ කොතරම් ද යත්
බහුතරයක් දැන් ඔබගේ වීඩියෝ නැරඹීමට ඇබ්බැහි වෙලා.
ඔබතුමාගේ අලුත් වීඩියෝවක් upload කරනතුරු ඉවසුමක් නැහැ.
ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය වේවා ආදරණීය තිස්ස සර්.
Biology ආසම විෂය කරගත් ඔබගේ වයසේම මවක්.
අනේ හරි ෂෝක්! ගොඩාක් හිනා උනා අපේ සර්ගේ කතාව අහලා සර්ගේ පාඩම් වගේම රසයි තෙරුවන් සරණයි ආදරෙයි ගොඩාක්
මගේ සර්ට තෙරුවන් සරණයි
😂😂😂😂 සර් රුත් පට්ටම ආතල් දෙන්නේ බුදු සරණයි sir
මම සර්ගේ වීඩීයෝ හැමදාම බලනවා . 💗❤️
What a lovely teaching methodology..,very good lessons for any kind of human beings…
අම්මෝ 😄😄😄 සර්!!! මගේ ඔලුවත් කරකැවිල්ලයි. මොනවහරි ඇබරුනාද මන්ද ඒ අන්තිම ටිකට 😄😄. ඔබතුමාගෙන් ඉගෙන ගන්න වාසනාව ඇති ළමයි ගොඩක් පිං කරල තියෙනවා.
අර රේඩියෝ සිද්දියෙන් පස්සේ අද අයෙත් හොදට හිනා උනා........❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂❤❤❤❤❤❤
මම කලේ art 2000හේ.. හැබැයි පුතේ අවංක ගුරෙක්. විෂයට අවංක වීම ඔබේ ජයක්ග්‍රහනය... විෂයට අවංක තිස්ස ජනනායක. Bialogy අවුල ලිහාගන්න නම් තිස්ස sir තමයි
අපේ සර් ට තෙරුවන් සරණයි !!!🙏🙏🙏🙏
මම ජීව විද්‍යා ව හැදෑරූ වේ මීට වසර 50 විතර කලින් ..ඔබ තුමා ගේ පාඩම් මම නිරන්තරයෙන් බලන්නේ ඉතාමත් ආසාවෙන් ..ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ..හරිම සරල ආකාරයෙන් සිත් ඇද ගන්නා අකාරයෙන් පැහැදිලි කිරීම පිලිබද ඔබට අපූරු හැකියාව තියෙනවා ...ඔබේ ඉදිරි සියලු කටයුතු සාර්ථක වේවා
තෙරුවන් සරනයි .🙏🙏🙏🙏
අහම්බෙන් sir ගෙ vedios බලන්න ලැබුන ඈත සීතල රටක ඉදගෙන..මට මතක් උනේ බන්ඩාර දිසානායක sir ව..අපි ගම්පහ මොන්ටානා එකේ Econ ඉගන ගත්තා ..මොකක් හරි සමානකමක් ඇති එහෙම මතක් වෙන්න..සමහරවිට sir වගේම හරිම ආකර්ෂණීය විදියට ඉගැන්නුව..මමත් ගුරුවරියක් විදියට වසර 17 ක් රජයේ පාසලක උගන්නල, මේ විදියට ඇවිත් ඉන්නව..මේ රටවල Education system එක දැක්කම හරියට දුක හිතෙනවා අපේ දරුවො ගැන. මම sir ගෙ අදහසක් ඇහුවා එක vedio එකක. AL එක subject එකකට psychology කරන්න දෙනව නම් කියන අදහස, ඒ වගේ අදහස් අපේ පද්දතිය ඇතුලෙ ක්‍රියාත්මක වෙන්නෙ නෑ..එක තැන පල්වෙනව..හිතාමතා ම එක තැන පල් කරනව.උන්ට ඕන සමාජ ක්‍රමය පවත්වගෙන යන්න බැරිවෙන නිසා මේ ක්‍රමය හරි දිසාවට වෙනස් කරන්නෙ නෑ..
මේ විදියට අපේ දරුවන් ට උගන්වනව දැක්කම හරි සතුටුයි ..ඔබතුමාට ෂක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව අපි හැමෝම වෙනුවෙන් දැනුම දෙන්න. ❤
තෙරුවන් සරණයි තිස්ස සර්ට
🙏🙏🙏
සර් වගේ දෙවිවරු මේ ලෝකෙ සදාකාලික කරන්න පුලුවන් නම් ..❤❤❤❤❤
බඩ රිදෙනකම් හිනාවුනා.
ඔබ වැනි ගුරුවරුන් දකින්නට ලැබීමත් වාසනාවක් බුදු සරණය්
මම සර්ගේ ගෝලයෙක් නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගන්නවා ස්තූතියි
තිස්ස සර් ගෙ කතා අහන්න අහන්න ආසයි. අයෙත් ඒ ලෙවල් යන්න හිතෙනවා.
අපේ හදවතේ ගුරැතුමා...❤️
කුරුණෑගල class එකක සර් පටන් ගත්ත දවසක class එකටම මම විතරයි හිටියේ......❤❤❤ආදරෙයි සර්.
කොයි අව්රුද්දෙ ද,
අම්මෝ ඒකට නම් හිනා ගිහින් පණ ගියා 😆අම්මෝ❤❤❤❤මරු අනේ
I really enjoyed this
මට 46. පාසල් ගිය කාලයේදි. මෙලොව දෙයක් ඉගෙන ගෙන නෑ සර් ගේ විඩීයෝ බලන කොට 😂😂😂😂❤❤❤❤❤❤❤❤❤ දැන් තමයි ඉගෙන ගන්නේ. සර්ට පිං 😅😅😅
You are a legend... 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🤣🤣🤣🤣🤣🤣🤣🤣🥰🥰
ඔබ වැනි පුද්ගලයන් දුර්ලභයි . ඔබගේ සේවයෙන් ඉමහත් කුසලයක් ද සිදුවෙනවා .
බුදුසාරනයි සර්
අපේ ගෙදර හොයනවා වැඩියි අප්පා වෙලාවකට මල වාතයක්🥲🥲🥲🥺🥺🤣😂💔 මට අවුරුදු 22 වෙලත්
ඒ හොද අම්මා තාත්තා ගේ හොද ගතිගුණ. සතුටු වෙන්න පුතා
🙏❤May Triple Gem Bless sir🙏
මගේ subject එකත් උගන්වනවා.. Animal bio උගන්වන ගුරුවරු අතරේ මට මාර waddek තිස්ස ජනනායක. මේ කතාව සහතික ඇත්ත.
දීර්ඝායුෂ...ආදරෙයි ❤🙏
අම්මෝ සර් සර් ගෙ තියෙන්නෙ ඉළ ඇදෙන හිනා යන කතා නෙ. ..
❤❤🤣🤣
බුදු සරණයි අපේ සර්ට
හරක නිසා සර් බේරුනා,,ලමයි සර්ට වගේම ඒ හරකටත් සලකන්න ඕන,,,හරිය,,නැත්තං සර් අර වලේ තාමත්,,,🤣🤣🤣
ජීවිතේ ගොඩක් දේ ඉගෙන ගත්තා ඔබ තුමාගෙන්
මරු සීන් එක🤣🤣
තෙරුවන් සරණයි 🙏🙏🙏 සර්
27 ක් පශ්චාත් ප්‍රසව රැකවරනය තාම තියනවා සර්ගෙ පන්තිමයි ආවේ 😊😊
සර් අපේ ගමේ අපේ ගම බටේවෙල
තෙරුවන් සරණයි.
Office එකේ නිදිමතේ හිටියේ මේක බලුවා දැන් හරි
Oba සැබෑ guru පියෙකි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sir hinda ape le පිරිසිදු වෙනව thank you sir 😂😂කෙනෙක්
Mata sir ge kata therenne amuthu vidiyata nikan hint wage mata gahana😊😊
සර්ගෙ ඇඟිලි දෙක ගියේ හරකගේ පුක ඇතුලට කියලා මුලින් හිතපු උන් මේ කොනට 😬
theruwan saranai sir🙏🙏
ජය වේවා . බුදු සරණයි සර්. 🙏🙏🙏🙏🙏
Thissa sir is so lovingly educationally interesting
❤️❤️❤️❤️❤️godak pin. Pinwat guruuthuman.
Sir, teach karana style ekata apahu sir ge class awith igena ganna hithenawa BIOLOGY ❤️
හරි වැඩේනේ සර් , අප්‍රිකානු අලියාගේ හොඬවැල අග ඒ විඳියේ ඇඟිලි දෙකක් නෑනේ. ආයේ class එකේදී ඒ වැරදීම හරිගස්සන්නකෝ sir. 👍👌💪💗
ඇයි ඔයා අප්‍රිකානු අලි ලගට ගිහින් බලලා තියෙනවද දැක්ක නම් දකින්න ඇත්තේ ආසියාවේන් අප්‍රිකාවට පරිත්‍යාග කරපු අලියෙක් සුවර් එකටම
commons.wikimedia.org/wiki/File:ElephantTrunks.jpg
මව්පියන් නැති අයට දෙයියන්ගෙන් ඉල්ලනවා . දෙන්න කියල . ඉන්න ළමයින්ට අගේ නෑ . පාරෙත් දාල යනවා
❤12 September mama Qatar walin after long time mang Kate aralaa henauneee thank you sir.
I miss my school life 😢
Sar oyata teruwansaranai
Mamat ahchekenek atsirgen igenagannawa harema satutue henahawemawa mamatthaneyama sirta budusaranae
❤❤❤සර් බුදුසරණයි
අර කියන්න වගේ මුනට මූන හැප්පුනෙ වෙලාවට.හරකගෙ පිටිපස්සේ හැප්පුනා නම් ඌ අනාථයි.සර් ගෙ දත් දෙකතුනක් බිම තියෙයි.ඈ...ඈ.. ගාගෙන ගෙදර ගිහින් කියයි මහසොනා ගැහුවයි කියලා.😁🤣.. බුදු සරණයි.!
Sir ..that sounds interesting! ❤❤❤
Saththu gena minissu gena thawa godak dewal api sir gen gen igena gannawa.wayasa bedayak nehe. budusaranai
තෙරුවන් සරණයි සර්❤
adath hodayi wage🤗
God bless sir❤
මරු හොදේ සර් සුපිරි 😊😅
Theruwan saranai sir ❤
Peter Weerasekara Children's Home
Yakkala ,Gampaha
Dawasa patanganne sirge desanayak ahala...nirogimath weva sir...
සර් නිකම් කතාකරන්නෙ ඩෲපි වගේ..:D මුතුගල සර් නිකම් මැක්වුල්ෆ් වගේ..
හදවතෙ ගුරුවරයා ❤
Harimae watinaea
Sir. You was laughing, couldn't stop being forgotten I am at work. 😅
😍🥰
අන්තිමට ෂෝක් 😂😂😂😂
හොද වෙලාවට සර් පැත්තට ඔලුව හරවන් හිටියේ නේ
💆♂
ඒක නම් නියමයි ❤❤❤