සුද්දා කැලේ කක්කා දාන කාලේ අපි හදපු සුපිරි වේල්ල | Tissa Jananayake with Life ( EP 52)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2023
  • සුද්දා කැලේ කක්කා දාන කාලේ අපි හදපු සුපිරි වේල්ල | Tissa Jananayake with Life ( EP 52)
    • Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
    • Tissa Jananayake with Life Tiktok - www.tiktok.com/@thissa_sir?_t...
    ©Tissa Jananayake - All Rights Reserved ®
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 660

  • @sarayatiya
    @sarayatiya 9 หลายเดือนก่อน +117

    විශ්වාස කරයිද දන් නෑ .. අදත් අපේ ගෙදර නම් නම් බුරුත , තේක්ක , හල්මිල්ල , කලුමැදිරිය , කොහොඹ , කොස් , මී ගස් තියනව .. නිතරම දකින නිසා වටිනාකමක් නොදැනුනාට , මෙහෙම සර් කියද්දි තමා වටිනා කම දැනෙන්නේ ..

    • @blackCodeDushans
      @blackCodeDushans 9 หลายเดือนก่อน +3

      Sudda Plywood Heduwata Passe Oya eka Labbak wath den watinne nae

    • @ravindunimsara3859
      @ravindunimsara3859 9 หลายเดือนก่อน +3

      ගෙදර තියෙන්නේ කොහෙද Cudda?

    • @naveenprabath2665
      @naveenprabath2665 8 หลายเดือนก่อน

      ​@@ravindunimsara38591

  • @hiruagro4040
    @hiruagro4040 9 หลายเดือนก่อน +68

    ගොඩක් පින් සර් අපේ උන්ගේ මොල මේ තරමට හරි පාදල අපේ ඉතිහාසය ඔප දානවට🙏🙏🙏❤️❤️❤️❤️

    • @TheMotivation479
      @TheMotivation479 9 หลายเดือนก่อน +1

      මන් මේ කියන දේ ගැන ඔයාලම තර්ක විතර්ක කරලා ඇත්ත හොයා ගන්න. මන් කියන්නේ එච්චරයි 😌 😌 😌 😌 ඔහොම යමු. සුද්දා එදා කොහොමද? ඒ උනාට දැන් කොහොමද? අපි එදා කොහොමද. දැන් කොහොමද 🤣🤣🤣🤣. Mcc එක ගැන කියලා පිස්සෙක්ට රට බාර දීලා රට නැත්තටම නැති කරලා දැන් එනවා මෙතැන බණ දෙසන්න. මෙච්චර කල් මන් sir කියුව හැම දේම විශ්වාස කරා. හැබැයි Mcc case එකෙන් පස්සෙ sir ව සත පහකට ගනන් ගන්නෙ නෑ. 😏😏😏😣😣😥😥. මන් කියන හින්දා අහන්න එපා.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 9 หลายเดือนก่อน

      දැන් සුද්දන් වේලි හදනවා
      පඩ ෂෝ දාන කයිවාරු තිස්සයා කැලේ කක්ක දානවා.👍
      කොහොමද බොල ඒක. 😛

  • @Sfzmtl7545
    @Sfzmtl7545 9 หลายเดือนก่อน +11

    මේවා ඇහෙද්දි හිතට දැනෙන්නේ මහ වේදනාවක්. සර්ලා මේ ගැන ඊලග පුරවැසි පරම්පරාව දැනුවත් කරන එක ජාතික මෙහෙවරක්. සමහරවිට උන් අතර ඇති අනාගතේදි හැගීමෙන් මේ ඇත්ත ඉතිහාසය ගොඩගන්න එකා! 🙏💐💐💐

  • @dissakumari1875
    @dissakumari1875 9 หลายเดือนก่อน +58

    ආදරණීය ගුරුතුමනී ඔබ වගේ රට ජාති ආගම ගැන හිතන අය ඉන්නේ අතලොස්සක් පමණි ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏.,

    • @Louve333
      @Louve333 9 หลายเดือนก่อน +3

      ඔහොම කියල බෑ යකෝ පිං අනුමෝදන් කරපිය..😂😂

    • @PalestiniansArePoorBeggars
      @PalestiniansArePoorBeggars 9 หลายเดือนก่อน +5

      ​@@Louve333😂😂ඔව් මූ රාජපක්සලට ක්ඩේ ගිහින් ඇරිය අපිට කක්ක යන්න නැතිවෙන්න්😂😂

    • @vinushasilva9179
      @vinushasilva9179 9 หลายเดือนก่อน +4

      ආයිත් රට බේරගමුද 😅

    • @TheMotivation479
      @TheMotivation479 9 หลายเดือนก่อน +7

      මූව බේරේ වැවට දාන්න කැමති අය මේ කොණට 😂😂😂🤣🤣

    • @AmenHaleluya7
      @AmenHaleluya7 9 หลายเดือนก่อน +2

      ​@@TheMotivation479 ද මෝටිවේශන් පුතේ, ඔයා දෙවියන් අදහන කෙනෙක්නෙ මම දෙවියන්වහන්සේ ගැන කතාකරන චැනල්එකේ ඔයා හොද කමෙන්ට් දාල මේකෙ නරක ඒව දාන්න එපා. ඒක අපට සුදුසු නැති දෙයක්. ☦️

  • @dilshanaranga9726
    @dilshanaranga9726 9 หลายเดือนก่อน +37

    මේ වගේ කතාවක් අහන්න හරි ලැබීම මහත් පිනක්❤❤🙏🙏

    • @SPDias-hv9jn
      @SPDias-hv9jn 6 หลายเดือนก่อน +1

      සර්ගෙ කතා අහනකොට හිතට හරි ම දුකයි නමුත් එම පරපුරට අයත් වීම ගැන ආඩම්බර යනුත් දැනෙනවා.

  • @nasliibrahim3429
    @nasliibrahim3429 9 หลายเดือนก่อน +32

    සර්ට බොහොම පින් මේ යටගිය සැබෑ ඉතිහාසය අපිට කියා දෙනවට...
    🙏🙏🙏 💐💐💐

  • @chandrikaabesekara5727
    @chandrikaabesekara5727 9 หลายเดือนก่อน +31

    ඔබ තුමා සිදුකරන අමිල සේවය අති විශිෂ්ටයි ගුරු පියාණනි. නිදුක් නීරෝගිබවම ලැබේවා.සියලුම ආරක්ෂාව වේවා.🙏🌻

    • @sahasdulmina4783
      @sahasdulmina4783 9 หลายเดือนก่อน

      දැන් සුද්දන් වේලි හදනවා
      පඩ ෂෝ දාන කයිවාරු තිස්සයා තේ වත්තේ කක්ක දානවා.👍
      කොහොමද බොල ඒක. 😛

  • @oshadapathirana2356
    @oshadapathirana2356 3 หลายเดือนก่อน +3

    අපිත් සැබෑ ඉතිහාසය සොයමින් යනවා .බුදුන් උපන්නේ අපේ හෙළදිව .පරම සත්‍ය 🙏.සියලු දෙනා සුවපත් වේවා !.🙏🙏

  • @navosanda5869
    @navosanda5869 9 หลายเดือนก่อน +77

    වැඩක් නෑ...ඇත්තටම පට්ට දුකයි..අපේ දැණුම..අපරාදෙ..අපිට උරුම අධි තාක්ෂණය වෙන උන්ට දීලා පට්ට දුක් විදින ජාතියක් අපි..පට්ට නායකයෙක් ඕන අපිට අපේ පරණ දැනුම හොයාගෙන රට දියුනු කරන්න පට්ට නායකයෙක් ඕන

    • @PalestiniansArePoorBeggars
      @PalestiniansArePoorBeggars 9 หลายเดือนก่อน +6

      පාරක්වත් හදාගන්න බෑ🤣

    • @vinushasilva9179
      @vinushasilva9179 9 หลายเดือนก่อน +6

      සිංහල බෞද්ධ නායකයෙක් හිටියේ ගෝඨාභය කියලා😅 කෝ ඌ??

    • @sagittariusa5642
      @sagittariusa5642 9 หลายเดือนก่อน +8

      @@vinushasilva9179 දන්නැද්ද ඉතින් ඔය පොඩ්ඩ පොඩ්ඩ😅. හැබැයි නාමල් බේබි එහෙම නෑ😂

    • @RussianWomenAreProstitutes2
      @RussianWomenAreProstitutes2 9 หลายเดือนก่อน +7

      දුන්න තොගෙ පක😂😂😂
      ඔක්කොම උන් තමා හැදුවෙ👍
      න්ත්තම් උබ කැලේ රෙන්නෙ තාම👍එකගෙ කන්නෙ

    • @TheMotivation479
      @TheMotivation479 9 หลายเดือนก่อน +2

      @@RussianWomenAreProstitutes2 අන්න ඒකයි බං 😂😂😂

  • @malindupamodya1682
    @malindupamodya1682 9 หลายเดือนก่อน +89

    සර් තමයි ජාතියේ පිනට පහලවු අදරණියම ගුරුතුමා

    • @shaanpadmakumara9780
      @shaanpadmakumara9780 9 หลายเดือนก่อน

      Sir some time you are qual to idiot mahindha family

    • @nishanthamallawaarachchi9253
      @nishanthamallawaarachchi9253 9 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන් ඔවි

    • @RussianWomenAreProstitutes2
      @RussianWomenAreProstitutes2 9 หลายเดือนก่อน +9

      සුද්දොන්ගෙ ඒවා උගන්ව උගන්ව සුද්දොන්‍ට බනිනවා😂😂😂

    • @PalestiniansArePoorBeggars
      @PalestiniansArePoorBeggars 9 หลายเดือนก่อน +1

      ​@@VDclips-yt9he😂😂😂👍gonek

    • @dananheayajayawardana4001
      @dananheayajayawardana4001 9 หลายเดือนก่อน +1

      mu ubage ammata hukala thiyeda?😮

  • @pathiranagesriyani7593
    @pathiranagesriyani7593 9 หลายเดือนก่อน +12

    ඔබතුමාට ගොඩක් පින්සිද්ද වෙනවා.... දරුපැටවුන්ට මේ දේවල් කියලා දෙනවට.. මමත් දැනුමක් ලබනවා මේ වීඩියෝ බලලා.. 🙏🙏🙏

  • @deepikakahandawala883
    @deepikakahandawala883 9 หลายเดือนก่อน +13

    අනේ සර්
    මේවා අහද්දි දුක හිතෙනවා 😢😢

  • @sameerasmr6217
    @sameerasmr6217 9 หลายเดือนก่อน +53

    මහා සම්මත රජ දවස සිට මහා රාවණා රජු දක්‌වා ඔබතුමන් ගුරුවරයෙක් ලෙස මෙසේ දැනගත් කරුණු අනාගත පරපුරට මෙසේ හෝ වෙලාවක් වෙන් කරමින් දැක්වීම ඉතාමත් අගය කොට සලකමි...!!!
    *රට දැය සමය*

    • @RussianWomenAreProstitutes2
      @RussianWomenAreProstitutes2 9 หลายเดือนก่อน +3

      ඔය ඔක්කොම වික්ටෝරියා,රන්දෙනිගල වේලි,ජලවිදුලි බලාගාර Uk,,west Germany,Norway Not හදපුවා😂😂👍

    • @vinushasilva9179
      @vinushasilva9179 9 หลายเดือนก่อน

      🤣🤣🤣

    • @upalipmp4926
      @upalipmp4926 9 หลายเดือนก่อน +4

      මු ඉතිහාසයද උගන්නන්නේ ?

    • @CHITHRALOGY
      @CHITHRALOGY 9 หลายเดือนก่อน +1

      👍🥰☸

    • @Kaveesha-xx6nk
      @Kaveesha-xx6nk 9 หลายเดือนก่อน +1

      ​@@RussianWomenAreProstitutes2 හරියට කියහන් 😂සුද්දා වැසිකිලි පාවිච්චි කරන කාලෙ අපිට හදලා දීපුවා කියලා ❤ ගැම්මක් සුද්දා 😢 ඉස්කෝලෙ සාහිත්‍ය පොතේ තිබුනා (තාමත් තියනව ) අපට වැසිකිලියක් කියලා පාඩමක් ඒකෙ හැටියට සුද්දා ආපු මුල් කාලේ ගම් වල හිටපු උන් කැලෑ වල තමා සීලා තියෙන්නෙ එතකොට උන් තමා එතකොට උන් තමයි වැසිකිලි හදපල්ලා නැත්තන් නඩු දානෝ කියලා අපිට වැසිකිලි පුරුදු කරලා තියෙන්නෙ ( හැබැයි ඉතින් ඇත්තද දන්නෑ දැනට මාස හතරකට විතර කලින් අපි ගිහ්ල්ලා ලියන්න වෙච්චා තමා ඔය exam වල 😢

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 9 หลายเดือนก่อน +10

    සහතික ඇත්ත අපේ ගුරුතුමනි සත්‍ය ජය ගන්නවාමයි තෙරුවණ් සරණයි සර්

  • @anjanakasun4673
    @anjanakasun4673 9 หลายเดือนก่อน +12

    මේව අපිට පෙන්නලා දෙනවට සර්ට පින් සිද්ධ වෙනවා🙏🙏🙏
    මගේ රත්තරන් සර්ට තෙරුවන් සරණයි

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 9 หลายเดือนก่อน +6

    දීර්ඝායුස ලැබේවා ඔබට
    සියලුම පුරවැසියන්ට බුද්දිය පහලවේවා

  • @Disna0608
    @Disna0608 9 หลายเดือนก่อน +6

    සර් කිවුවෙ නැහැනෙ රංචමඩමෙ මොකක්ද තියෙන්නෙ කියල.අපි ගිහින් තියෙනව රංචමඩමෙ.මගෙ හස්බන්ඩ් උඩවලවෙ.ඔය වටේම අපි ඉස්සර ඇවිද්ද.අපිත් සීගිරියෙ එහෙම ගියාම හැමෝම යන තැන්වල නෙවේ යන්නෙ.අර කැලේ අස්සෙ ගල් අස්සෙ තියෙන අමුතු රූප,කැටයම් එහෙම බලන්නෙ.ගිය අවුරුද්දේ අනුරාධපුර ගියා.ඒත් අපි කරේ අර කැලේ ඇතුලෙ තියෙන පොකුණු ප්‍රතිමා හොය හොය බලපු එක.ඒ හරියෙ සිකියුරිටි එකෙනුත් කිවුවෙ හැමෝම එන්නෙ මලක් තියල සාදු කියල වැඳල යන්න විතරයි.ඊට වඩා ගොඩක් දේ මේ කැලේ ඇතුලෙ තියෙන්නෙ කියල

    • @v_jayawardhana
      @v_jayawardhana 9 หลายเดือนก่อน

      රංචාමඩමෙන් හම්බෙනවා පැරනි වරිච්චි බිත්ති ගහපු නිවසක්.. ඒ නිවසේ කුස්සියෙ තිබ්බ ගල් ආයුධ, කාන්තාවන් රූපලාවන්‍ය කටයුතු වලට පාවිචිචි පබලු, ඇස් පිහාටු වල පාට ගාන්න ගත්ත ලෝහ කූරු, ඒ පාට හදන්න ගත්ත අමුද්‍රව්‍ය උරච්චි කරපු ගල්.. නිවස කාමර වලට බෙදලා පවා තියෙනව.. සම්පූර්න මැටි බදුනක කොටස් හම්බෙනවා පාට කීපයකින් පින්තාරු කරපු එකක්
      තව ප්‍රාග් ඓතිහාසික මැටි ඔරු සුසාන, ඒවගෙ ඇතුලෙ මැටි බදුන් වල තැම්පත් කරපු භෂ්මාවශේස
      හැම එකක්ම අවුරුදු 3200ක් විතර පරණයි

  • @priyanicithrangani9093
    @priyanicithrangani9093 9 หลายเดือนก่อน +4

    සර් සර්ගෙ ඒ පොත් ටික මිරිගම ස්වමීන් වහන්සේ දි දැනුම ලාබා ගන්න භරියටම වෙදකම දැනගන්න පුලුවන් සුවපත් වෙවා

  • @lahiruimesh1051
    @lahiruimesh1051 9 หลายเดือนก่อน +5

    ඔබතුමාට ගොඩක් පින් අපිට දැනුවත් කරනවට ඔබතුමාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි

  • @wajiraabayasinghe7718
    @wajiraabayasinghe7718 9 หลายเดือนก่อน +15

    True, when that destruction was happened, I was the Engineer in Charge of the Maduruoya Dams (there are 2 Dams) and the reservoir, but political influences were the main barrier for preventing that incident.

  • @thushiamarasinghe6991
    @thushiamarasinghe6991 9 หลายเดือนก่อน +5

    මේවා ගැන අහද්දි මාර දුකයි.ඇත්තටම කදුළු එනවා. අනේ අපේ රට කොහොම තියෙන්න තිබුන රටක්ද 🥺😔

  • @padminidissanayake129
    @padminidissanayake129 9 หลายเดือนก่อน +28

    අපෙ රටට වෙච්චි දෙයක්...😢දැන් සුද්දගෙ කකුල් ලෙවකන , උන්ට ආවඩන , උන්ගෙ දේ අගේ කරන , මෝඩම මෝඩ හැත්තක් ඉන්න රටක්නෙ මේක 😭😭😭😭

    • @SS-of1eo
      @SS-of1eo 9 หลายเดือนก่อน +2

      උන්ගේ දේ අගය නොකර කොහොමද.... තමුන්ට මෙතන කොටන්න ඒ අවස්තාව ඇති උනෙත් සුද්දා නිසා තමයි
      කියලා අමතක කරන්න එපා.....රැල්ලට කෑ ගහන්නේ නැතිව බුද්දිමත්ව හිතන්න පුරුදු වෙන්න....

    • @tharushamalinga970
      @tharushamalinga970 9 หลายเดือนก่อน +1

      Oya 40ta wadi kenek neda

    • @SS-of1eo
      @SS-of1eo 9 หลายเดือนก่อน

      මගේ වයසෙයි, දීපු උත්තරයෙයි සම්බන්දය මොකක්ද?

    • @TheMotivation479
      @TheMotivation479 9 หลายเดือนก่อน +1

      @@SS-of1eo අන්න හරි

    • @sandeeshsewanagala8829
      @sandeeshsewanagala8829 9 หลายเดือนก่อน

      ​@@SS-of1eoපැහැදිලිවම මිත්‍රයා 👍

  • @sanjeewawanninayake2879
    @sanjeewawanninayake2879 9 หลายเดือนก่อน +18

    තවත් වටිනා ශාක වර්ග දෙකක් ඇත එනම් නා සහ මී ශාකයන්ය.

    • @vinushasilva9179
      @vinushasilva9179 9 หลายเดือนก่อน +1

      ඒ විතරද නා මල් මැතිතුමාත් ඉන්නවා 😂💔

    • @sahasdulmina4783
      @sahasdulmina4783 9 หลายเดือนก่อน

      දැන් සුද්දන් වේලි හදනවා
      පඩ ෂෝ දාන කයිවාරු තිස්සයා කැලේ කක්ක දානවා.👍
      කොහොමද බොල ඒක. 😛

  • @Gupthakarma
    @Gupthakarma 9 หลายเดือนก่อน +5

    මම A/L commerce කලාට දැන් අවුරුදු ගානක් ඉදන් බලන්නේ තිස්ස සර්ගේ වීඩියෝම තමයි.

  • @SanjeewaPereraNiro
    @SanjeewaPereraNiro 9 หลายเดือนก่อน +4

    බොහොම ස්තූතියි සර්... රටේ අනාගත දරුවන්ගේ ඔළු ටිකක් හරි හෝදන්න මහන්සි වෙනවාට

  • @elenieleni3859
    @elenieleni3859 9 หลายเดือนก่อน +7

    ඇත්තටම මේටික අහද්දිි බඩ පපුව පිච්චිලා ගියා.මම සර්ගේ සම කාලිනයෙක් ඒත් මම එක විඩියෝවක් නැර බලනවා. සර් වගේ තව දෙදෙනෙක් හිටියනම් අපේ රට ගොඩ.සර් වැනි දරුවෙක් මෙ⁣ලොවට දායාදකල ඒ උතුමි දෙමාපියන්ට උතුම්වු නිවන්සුවයම ලැබේවා !!! සර්ටත් පවුලේ සැමටත් දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා බුදුසරණයි !!!

  • @srilankacreation
    @srilankacreation 9 หลายเดือนก่อน +11

    සර් වගේ කෙනෙක් තවත් නැහැ.
    පරිස්සමින් ඉන්න සර්.
    බුදුසරණයි. ❤❤❤

    • @Louve333
      @Louve333 9 หลายเดือนก่อน

      ඔව් පිරමීඩෙකට අහුවුනොත් එහෙම 😂😂

    • @sandeeshsewanagala8829
      @sandeeshsewanagala8829 9 หลายเดือนก่อน

      ඔව් මේ වගේ ගොනෙක් තවත් නෑ

    • @sahasdulmina4783
      @sahasdulmina4783 9 หลายเดือนก่อน

      දැන් සුද්දන් වේලි හදනවා
      පඩ ෂෝ දාන කයිවාරු තිස්සයා කැලේ කක්ක දානවා.👍
      කොහොමද බොල ඒක. 😛

    • @janakakasthuri3850
      @janakakasthuri3850 7 หลายเดือนก่อน

      ​@@sandeeshsewanagala8829උඹනෙ ගොනා😀😀😀 ☝

  • @RAVANAONE
    @RAVANAONE 9 หลายเดือนก่อน +10

    තිස්ස සර් කියල දෙන ඉතිහාස කතා තරුණ පරපුරට බොහෝම වැදගත් වෙනව 🎉 📖

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 9 หลายเดือนก่อน +8

    කතාව අහලා ඇස්දෙකට කදුළු අවා.තෙරුවන් සරණයි ඔබ තුමාට. ❤️🙏👍

  • @swarnasuraweera283
    @swarnasuraweera283 9 หลายเดือนก่อน +5

    🇱🇰👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾🇱🇰👍🏾
    ඉතාම වැදගත් කියා නිම කළ නොහැකි වටිනා
    මාතෘකාවක්. අනර්ඝයි.
    හෙළ ඉතිහාසයේ ප්‍රෞඪත්වය..

  • @sumithtoyota
    @sumithtoyota 9 หลายเดือนก่อน +8

    එක වචනයක් හිතට ඇල්ලුව සර් කන පොඩි වෙන්න ගහන්න ඕන ගෙනිච්ච උන්ට වගේම ඒව පරිවර්තනය කරපු අපේ උන්ටත්.

  • @piyaseelipiyaseeli4676
    @piyaseelipiyaseeli4676 9 หลายเดือนก่อน +7

    මේව ගැන නව පරපුර දැනුවත් කරනවට ඔබට පිං.

  • @chamindasugandalal1006
    @chamindasugandalal1006 9 หลายเดือนก่อน +26

    අපේ හෙළයන්ට පණදෙන ඹබතුමාට මාගේ නමස්කාරය!!!🙏🙏🙏

    • @vinushasilva9179
      @vinushasilva9179 9 หลายเดือนก่อน +3

      කටට කට තියලද පණ දෙන්නේ 😂🖕

    • @TheMotivation479
      @TheMotivation479 9 หลายเดือนก่อน +1

      අනේ මේ පකර නැට්ටගෙ බණ උබලා තාම අහනවා ද 😂😂😂🤣🤣

    • @sandeeshsewanagala8829
      @sandeeshsewanagala8829 9 หลายเดือนก่อน

      හෙළයට පණ දුන්නෙ මූ කාලයක් 😂

    • @dumindaamila9489
      @dumindaamila9489 9 หลายเดือนก่อน +1

      නාමල් ට පුක දෙමුද

    • @sahasdulmina4783
      @sahasdulmina4783 9 หลายเดือนก่อน

      දැන් සුද්දන් වේලි හදනවා
      පඩ ෂෝ දාන කයිවාරු තිස්සයා කැලේ කක්ක දානවා.👍
      කොහොමද බොල ඒක. 😛

  • @maleeseethawakage3637
    @maleeseethawakage3637 9 หลายเดือนก่อน +2

    අද වැඩ සටහන නම් මාරම සතුටක් වගේම හරිම දුකක් දැනුනා, සතුට නම් සර් මේ තරුණ පරපුරට අපේ හෙළයට උන අසාදාරනය ගැන වටහා දීම ගැන, දුක නම් අපේ හෙළයන් අද පත්ව ඇති තත්වය ගැන, සර් මේ පරපුරට ඔබතුමාවත් කියලා දෙන්න සර්. ඔබතුමාට බොහොම පිං!!!

  • @helayaa
    @helayaa 9 หลายเดือนก่อน +7

    Highly appreciate your effort in educating children on correct path.

  • @laksahannawoth1483
    @laksahannawoth1483 9 หลายเดือนก่อน +11

    අපේ ගෙදර තියනව සර් බදන්න බැරි කලුමැදිරිය ගහක් 🥰❤️

    • @vinushasilva9179
      @vinushasilva9179 9 หลายเดือนก่อน +3

      ඊළඟ ජනපති පත් කරන නයා එන්නේ ඔය ගස පලාගෙන🤣🤣🤣

    • @indikasanjeewa7323
      @indikasanjeewa7323 9 หลายเดือนก่อน

      ගෙවල් කොහෙද

    • @samanrathnayake9783
      @samanrathnayake9783 9 หลายเดือนก่อน

  • @wruwan
    @wruwan 9 หลายเดือนก่อน +5

    අපේ අතීතය ආඩම්බරයි.❤👍💪💪

  • @mostalk9677
    @mostalk9677 9 หลายเดือนก่อน +3

    මාදුරු ඔය පටන්ගත්ත කාලේ පාසල් සිසුන් විදියට අපිත් ගියා ඇලක් කපන්න සාභාගී උනා.එතකට මා උසස් පෙල සිසුවෙක්.ආනන්ද විදුහලේ.අපි කෝච්චියෙන් එක්කගෙන ගිහින් එතැන් සිට වැඩබිමට බස් වලින් ගියා.තනිකර කැලෑව.අපිව එක්ක ගියා ඔයවේල්ල බලන්න .ඒක ඝන කැලෑව මැද්දෙ තිබුනේ.විශාල ගල් දක්නට ලැබුනා මතකවිදියට.දැන් නම් සුද්ද කරලා සොරොව්වත් පාදගෙන තියෙනවා.මෙතුමාගේ කතාව ඇත්ත.

  • @supunchandana9711
    @supunchandana9711 9 หลายเดือนก่อน +7

    හරිනං සුද්දා අපේ පරවැඩ කරන්න ඔන😅😅අපි උංගෙ පරවැඩ කරනව දැං පටිට ගොබිබයෝ අපි😢😢 සර් මෙිමවත් කියාදෙන එක ලොකු පිනක් තෙරැවන් සරණයි සර්ට🙏❤❤❤

  • @user-jk3si9cg5m
    @user-jk3si9cg5m 3 หลายเดือนก่อน +1

    සර් රටට වටිනවා.

  • @swetifernando1652
    @swetifernando1652 9 หลายเดือนก่อน +4

    Thank you so much sir❤️🙏🙏🙏

  • @11Chandika
    @11Chandika 9 หลายเดือนก่อน

    ගොඩක් වටිනා දෙශනයක් බොහොමයක් ස්තුති ඔබතුමාට. අපේ දෙශිකත්වය ගැන දරුවන් කරන්න දැනුවත් කිරිම ගැන

  • @user-qb4rc8fl1t
    @user-qb4rc8fl1t 23 วันที่ผ่านมา

    අපි ඉතිහාසය කියලා මොනවද ඉගෙන තියෙන්නේ කියලා හිතෙනවා මෙක බලද්දි. ඔබ තුමාගෙ ඉගැන්වීම් ආසයි අහගෙන ඉන්න.

  • @anurabandara6746
    @anurabandara6746 9 หลายเดือนก่อน +12

    තිස්ස සර්. කරුණාකර sciences with ruchira video වල " සීගිරිය හදපු කාලේ සුද්දෝ හිටියේ වැද්දො වගේ ද" කියන video එක බලලා නැවත පැහැදිලි කිරීමක් සිදු කරන මෙන් කාරුණිකව ඉල්ලාසිටිමි.

    • @NXTBEASTT
      @NXTBEASTT 9 หลายเดือนก่อน +1

      ඔයාට පැටලිලා සිගිරිය හදපු කාලෙයි විජය අවා කියන කාලෙයි ලොකු ගැප් එකක් තියෙන්වා ඔයාට තාම හරියට තෙරිලා නැ...

    • @anurabandara6746
      @anurabandara6746 9 หลายเดือนก่อน +3

      මම හිතන්නේ ඔබතුමා අර මං කියපු video එක බලලා නැතිවයි මේ reply එක දාලා තියෙන්නේ. කරුණාකරලා ඒක අවධානයෙන් යුතුව බලලා නැවත reply කරන්න. දක්වන ලද අවධානයට ස්තූතියි.

  • @SasikaMunasinghe
    @SasikaMunasinghe 9 หลายเดือนก่อน +2

    Niyamai sir ඔබට සියල්ල අවබෝධ වී.ඇත . මෙ මගින් නියම බුදු ඉතිහාසය ඉස්මතු වෙ .සුවපත් වේවා .................

    • @anandasarathsamarakoon1617
      @anandasarathsamarakoon1617 6 หลายเดือนก่อน +2

      බුදුන් උපන්නේ ලංකාවේ ❤❤❤🙏🙏🙏

  • @user34557
    @user34557 9 หลายเดือนก่อน +7

    සර් අපේ ඉතිහාසය ගැන කියන බොහොමයක් කරුණු නිවැරදියි කියල මට හිතෙන්නේ, එහෙත් ලෝක ඉතිහාසය ගත්තොත් ගීසා හි පිරමීඩ අවුරුදු 4500-5000 අතර කාලයක් පරණයි. ඒවාට සාපේක්ෂව ගත්තොත් අපේ ශිෂ්ටාචාරය අලුත්. අපිට එංගලන්තයෙන් පුස්කොල පොත් ලැබෙන්නේ නැතිනම් ලැබෙන ඩිජිටල් කොපිය අරගෙන හරි ඒවායේ තියෙන දැනුම ඒවා කියවන්න පුළුවන් මිනිස්සුන්ව හොයාගෙන ඒවායේ දැනුම ලබගත්තානම් හරි නේද. නැතිනම් ඔය පුස්කොල පොත් කියවන්න කාවවත් හොයාගන්න බැරිවෙයි.

  • @shanulkaabhishek7203
    @shanulkaabhishek7203 9 หลายเดือนก่อน +2

    ස්තූතියි

  • @neviltec4687
    @neviltec4687 9 หลายเดือนก่อน +7

    සම්පූර්ණ ඇත්ත කතාව ..හිපි ජාන තියෙන තමයි සුද්දන්ට කත් අදින්නෙ සර්

    • @Louve333
      @Louve333 9 หลายเดือนก่อน +2

      සුද්දන්ට කත් අදින එක හොදයි යකෝ දුටුගැමුණු වගේ රට පාලනය කරපු වේස ජාගර පෙරේතයොන්ට කත් අදිනවට වඩේ..උබ ඔය photo එකේ ඇදන් ඉන්න ඇදුමත් සුද්දෝ හදුන්නල දුන්නේ 😂😂

    • @indikasanjeewa7323
      @indikasanjeewa7323 9 หลายเดือนก่อน +1

      @@Louve333 ෆොන්සේකගෙ ආච්ව්ලා අල්ලා තියෙනවා ඒ නිසා ඔයාට ඒ ජාන කලවම් ඒ නිසා ඔයා කිපෙනවා ..බලන්න ඒකෙත් හැටි ..

    • @sahasdulmina4783
      @sahasdulmina4783 9 หลายเดือนก่อน

      දැන් සුද්දන් වේලි හදනවා
      පඩ ෂෝ දාන කයිවාරු තිස්සයා කැලේ කක්ක දානවා.👍
      කොහොමද බොල ඒක. 😛

    • @indikasanjeewa7323
      @indikasanjeewa7323 9 หลายเดือนก่อน

      @@sahasdulmina4783 උබ වගේ හරකෙක් වලක් කපලා පුක වලදාගනින්

  • @harshanapradeep9081
    @harshanapradeep9081 9 หลายเดือนก่อน +6

    හරි වේදනයි මේවා ඇහෙද්දි 💔

  • @amalthushara6899
    @amalthushara6899 9 หลายเดือนก่อน +1

    ඔය වගේ පැරණි දෙවල් ගැන දිගටම විඩියෝ කරන්න

  • @Rashida_Methsara
    @Rashida_Methsara 2 หลายเดือนก่อน

    හරි දුකයි ලංකාවට මේ වෙලා තියෙන විනාසෙට🥺
    සර්ට ගොඩක් පිං මේ දේවල් කියලා දෙනවට🥺♥️

  • @randikakasun2154
    @randikakasun2154 9 หลายเดือนก่อน +4

    සමාජයට කරන උතුම් මෙහෙවරට තෙරුවන් සරණයි ❤❤❤

  • @kamalanambuhewa5648
    @kamalanambuhewa5648 9 หลายเดือนก่อน +1

    Dear sir absolutely you are really great Sinhala person for our next generation. Thanks Thunuruwange sarani

  • @malakodagoda3669
    @malakodagoda3669 9 หลายเดือนก่อน +3

    You are a great person Sir. Wish you a long life. Theruwan Saranai.

  • @songsl3462
    @songsl3462 9 หลายเดือนก่อน +2

    දැන් මෙකෙ වැලලෙනවා සුද්දා හදපු 4n එකකින් තමා මෙවා බලන්නෙ කියකිය.. එත් එ කාලෙට එ තිබ්බ දැනුම අගෙයි මිත්‍රයා. දැන් හදපු වික්ටෝරියා වෙල්ල තියන තැනයි එ වටෙටයි පොළවත් එක්ක හෙලවෙනවා එත් එ කාලෙ හදපු වැවක් අවට හෙලවුනා කියලා හරි කැඩිලා කියලා හරි අහල තියනවද..

  • @akalankaempire9324
    @akalankaempire9324 9 หลายเดือนก่อน +1

    මගෙ සර් මෙකියලා දෙන පනිවුඩ හරි වැදගත් .ඔබතුමා දිර්ගායු ලැබි සැපවත් ජිවිතයක් ජීවත් වෙන්න පාර්තනා කරනවා උතුම් දළදා සමිදු පිහිට ආනුභාවයම ලැබෙවා

    • @sahasdulmina4783
      @sahasdulmina4783 9 หลายเดือนก่อน

      දැන් සුද්දන් වේලි හදනවා
      පඩ ෂෝ දාන කයිවාරු තිස්සයා කැලේ කක්ක දානවා.👍
      කොහොමද බොල ඒක. 😛

  • @saman7468
    @saman7468 9 หลายเดือนก่อน +1

    Ape kalu suddo nam, meva piliganne naha. Thank you sir nawatha mathak kalata.

  • @krishanlakmal8130
    @krishanlakmal8130 9 หลายเดือนก่อน +3

    Hugh Nevill 1898 වෙද්දී පුස්කොල පොත් 2,227 ලන්ඩන් කෞතුකාගාරයේ තැම්පත් කලා. එතන සිංහල විතරක් නෙමේ දෙමළ, මලයාලම් පුස් කොල පොතුත් ගොඩක් තියෙනව. ඒ සදහා අවුරුදු 32ක් ඒ පුද්ගලයා වෙහෙසිලා තියෙනවා. නැව් 3ක කිව්වම කියෙවෙන්නෙ කන්ටේනර් පටවනව වගේ ටොන් ගනන් වලින් පැටෙව්ව කියලද?
    අනිත් එක අවුරුදු 2000ක වාරි මාර්ග ගැන කියවනවා. ලංකාවෙ විතරද ඒවා තිබ්බේ, අවුරුදු 8000ට කලිනුත් ලෝකේ වාරිමාර්ග පාවිච්චි වුනා.
    ලංකාවෙ පොඩි ඉතිහායක් වුනාට ලෝක ඉතිහාසය ගොඩක් ලොකුයි. කිව්ව ගොඩක් දේවල් පදනම් විරහිත දේවල්.මොකුත් නොදන්න බයියන් ට හොදයි ඔය කියන දේවල්.
    එංගලන්තයට බැන්නට ඒ අය තමා පුරාවිදා දෙප. , පුරාවිද්. දෙ. වගේ දෙ. ගොඩක් ඇති කලේ. සුද්ද්ගෙම දේවල් උගන්න උගන්න උන්ටම ගහන වෙලේ, මෙච්චර කාලයකට ලෝකෙට අලුත් දෙයක් දෙන්න, අලුත් දෙයක් හද්න්න පුලුවන් එකෙක්වත් බිහිකරල තියෙනවද,
    ඉංග්‍රීසි ආවේ. 1798 උනාට 1505 ඉදන් බටහිර විදේශිකයො ලංකාවෙ ඉන්නවා. ඒ ත් ඉංග්‍රීසින්ට බයින එකේ තේරුම තමයි. "සුද්දෝ තමා ලංකාව කෑවෙ, ඒ හින්ද තමා නැගිටින්න බැරි, අවුරුදු 75ට පස්සෙත් රට වැටුනේ ඒකයි. ඒ කට දේශයේ පිනට පහල වුනු රාජපක්ෂලා පලි නෑ" කියල කියන්ඩ තමා පදනම හදා ගෙන යන්නේ.
    අනික ඔය කියන් ඒවා ඉංග්‍රීසි යෙන් ප්‍රචාරය කරපු දවසට තමා රටෙත් ඉතුරු රෙදි කෑල්ලත් ගැලවෙන්න නඩු වැටෙන්නෙ..

    • @thanojshaminda2323
      @thanojshaminda2323 9 หลายเดือนก่อน +2

      මූ අර ලංකාව දෙකට තුනට කඩපු එකානේ...බයියොන්ට හොදයි

  • @OshadhaDinushAttanayaka
    @OshadhaDinushAttanayaka 9 หลายเดือนก่อน

    Thank you sir mara moral ekak ava ape hela thakshanaya gana kohomahari api hoyagannava sir hodata igena gaththata passe

  • @jayanthasenevirathne695
    @jayanthasenevirathne695 5 หลายเดือนก่อน

    අනේ ඇති යන්තන් මේ රටේ බුද්ධිමත් දේශ මාමක එක ඟුරු උතුමෙක් හෝ ඉන්න එක හිතට සැනසීමක් , ඔබතුමාට තෙරුවන් සරනයි,

  • @bandulaperera8217
    @bandulaperera8217 9 หลายเดือนก่อน

    ස්තුතියි

  • @DineshRamyasiri-jy5yv
    @DineshRamyasiri-jy5yv 9 หลายเดือนก่อน

    ඔබතුමාට...නීරෝගී සුවය...❤❤❤❤❤

  • @nimalkumara5675
    @nimalkumara5675 9 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 9 หลายเดือนก่อน +3

    සර්ගෙන් මම ඉගෙන ගන්නේ ජිවිතය ❤❤❤❤

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 8 หลายเดือนก่อน

    මම උසස් පෙපෙළ කලාකාරයෙක් වුණාට අවුරුදු ගණනාවක් තිස්සේ ම බලන්න සර්ගෙ මේ දැනුම් සම්භාරය

  • @rohanfernando679
    @rohanfernando679 9 หลายเดือนก่อน

    සර් ඔබට තෙරුවන් සරණයි මේ අපේ පොඩි එවුන් ටිකට කියලා දෙන පැහැදිලි කරන සියලුම දෙයට

  • @lindasilva7303
    @lindasilva7303 9 หลายเดือนก่อน

    ස්තූයි ආදරණීය ගුරුතුමනී ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @erandaruwan2185
    @erandaruwan2185 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @nimalichandrika8320
    @nimalichandrika8320 9 หลายเดือนก่อน +7

    අපේ අතීතය දැන් ඉන්න අයට අගේ නැහැ ❤

  • @krishnagayashan1907
    @krishnagayashan1907 9 หลายเดือนก่อน +2

    අපට වෙච්ච දේ ගැන 😢
    සර්ගේ කතාව 👌

  • @acharigebandula8735
    @acharigebandula8735 9 หลายเดือนก่อน

    ඉදිරි පරපුරට අවශ්යම ඉතිහාස ඵලිදරව්වක්... ජයවේවා.

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 9 หลายเดือนก่อน

    ඔබතුමාට දීර්ඝායු වේවා!

  • @hsbshsbsbshsbsb
    @hsbshsbsbshsbsb 9 หลายเดือนก่อน +13

    දුක් නොවන්න ...අපි මේ රට ආපහු ගොඩනගමු...දුක් නොවී අපේ හෙල දැනුම ආපහු අපිම නිර්මානය කරමු..නැවත හෙල දීපය ලෝකයේ බලවත්ම රට කරමු....හෙලයින්ට ජය...

    • @Louve333
      @Louve333 9 หลายเดือนก่อน +1

      ඔව් බං ඊලග චන්දෙදි නාමල් බේබිව දිනවලා හෙලදීපය ගොඩ ගමු...හෙලයන්ට ජය...😂😂

    • @sandeeshsewanagala8829
      @sandeeshsewanagala8829 9 หลายเดือนก่อน

      ​@@Louve333
      😅😅

  • @Nelum461
    @Nelum461 9 หลายเดือนก่อน +13

    සර් ඔවා කියන්න්කොට...මට සුද්දො මරගෙන මැරෙන්න හිතෙන්නව..අපි ව කපු එක තමා සෙරම කලෙ
    මෙහෙම හෙනයක් උනෙ...අපෙ රජ්වරු අපෙ රට පාවා දුන්න දවසෙ ඉදන්....අද වෙනකන් සිද්ද වෙන්නෙ එ දෙ පමනි.

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 9 หลายเดือนก่อน +1

    Jesu pihitai sir...me sambandayen pahadili karala danuwath karanawata tharuna lamaiwa!😘😘😘😘

  • @amithahamuduruwo1029
    @amithahamuduruwo1029 9 หลายเดือนก่อน

    අපේ සර්..තෙරුවන් සරණයි

  • @anestapriyangani4405
    @anestapriyangani4405 9 หลายเดือนก่อน

    තිස්ස සර් කියන අපේ රටේ ආඩම්බරය එකක් නෑර පොතක ලියන්න තියෙනවනම් ගොඩාක් වටිනව ඉදිරි පරපුරට. කවුරු හරි පටන් ගන්නකො ලියන්න.

  • @janakasrinath3221
    @janakasrinath3221 9 หลายเดือนก่อน +6

    Great story ❤

  • @pasanmaduranga580
    @pasanmaduranga580 9 หลายเดือนก่อน +15

    Aththatama sudda kale kakkadana kaale kaale kiwata ටය්ම් ෆ්‍රේම් බැලුවොතින් අපේ අනුරදපුර යුගයෙ කාලෙ තමා අර ගිනි කන්දටයට උන නගරෙ තිබිල තුයෙන්නෙ... අපිට වඩ මර දියුනුය් උන්ගෙ ලය්ෆ් ස්ටය්ල් එක ... පොඩ්ඩක් වීඩියෝ එකක් හියාගෙන බලන්න.. අපෙ දේ ගැන ආඩම්බර වෙන්න ඕන එත් අපි තමා පොර අපි යක්ක පුත්තු ..අනික් උන් හිගන්නො කියන කතාව නම් මෝඩ කම අපෙ... .. උන්ගෙ ටව්න් පවා තිබිල තියෙනව ලස්සන පාරවල් හඩල නිකන් පාරවල් නෙවෙය් ගල් අල්ලල අස්සයන්ට යන්න වෙනම එවගෙ පාර මාරු වෙන්න කහ ඉර වගේ ඒව පවා හදල තියෙනව. වතුර බොන්න තැන් ..කඩවල් වල තියෙන බඩු විකුනන කවුන්ටර් ටොප්ස් පවා තියෙනව... ගෙවල් වල ඇතුලෙ නාන්න පූල් පවා තියෙ .. ඒ තරම් උන් දියුනුය් අපි රජාට කොන්ද නව නව හෝය්ය හෝය්ය ගගා ගියම් පාගල ඇවිල්ල මැටි ගෙදර හවස හය වෙනකොට බුදියගන්නව කලුවර නිසා ඒ උනට අරුන් රෑට සන්ගීත සන්දර්ශන පවත්වනව රෑට ලාම්පු වලින් ..අපිට ලාමොඋ තිබ්බ තමා හැබය් අර තරම් දියුනු නෑ... ඒක නිසා අපි අපේ දේ ගැන නිහතමානීව ආඩම්බර වෙන්න ඕන මිසක් නැතුව අපි විතරක් පොර කියල හිතන එක නම් මෝඩ තකතීරු කමක්.

    • @lkapg5960
      @lkapg5960 9 หลายเดือนก่อน +1

      නම මොකක්ද අර නගරෙ ?

    • @ProBota69
      @ProBota69 9 หลายเดือนก่อน

      රාවණා රජ්ජුරුවොන්ගේ කාලේ තිබ්බ නගර එක්ක ඕවා මොනාද බන් සුද්දා වැද්දා කාලේ අපේ වුන් උඩින් ගියේ පාවාදෙන්නෝ යුද්ද කුමන්ත්‍රණ ස්වාභාවික විපත් ඇරෙන්න අපිව අල්ලන්න බෑ සුද්දන්ට. හැමදාම අපිට කෙලවුනේ අපේ උන් හින්දමයි එදත් එහෙමයි අදත් එහෙමයි දැන් මේකට කමන්ට් කරලා බනින උන් තමයි ඉස්සර පාව දීලා මැරිලා ආයි ඉපදුනු පොන්නයෝ😂

    • @chinthakaudugama2792
      @chinthakaudugama2792 9 หลายเดือนก่อน

      @@lkapg5960 pompei

    • @shakyawitharana8945
      @shakyawitharana8945 9 หลายเดือนก่อน +1

      පේනව නේද? එතනත් අනුන්ගෙ ඒව තමා ලොකු. අපේ සංස්කෘතිය වෙනස් එයාලට වඩා. අනික මේ කියන්නෙ විජය එන්න කලින් තිබුන දැනුම් ගැන. තහවුරැ කරපු සාක්ෂි එක්ක. සමහර රටවල් තිබුන නැති කාලෙ අපේ රටේ තිබුන දේවල් ගැන. ලෝකෙ තවත් දියුණු ශිෂ්ටාචාර තිබුනෙ නෑ කියල කිව්වෙ නෑනෙ. ලෝකෙ පුදුමයක් වෙව්ච පිරමීඩ හැමෝම අගය කරනව. ඒ වගේම පුදුමයක් තමයි අපේ මහා දාගැබ්. ඒ වගේ නිවැරදිව වක්‍රතවයකට හැඩය ගන්නත් ලොකු ගනනය කිරීම් ඕනෙ. අපේ මිනිස්සුන්ට නයිට් ලයිෆ් ඕනෙ වෙලා තිබුනෙ නෑ දැන් අයට වගේ. ඒ කාලෙ හැමෝම අධ්‍යාත්මික දියුණුවක් තිබුන අය .දැන් ඔක්කොම කවලන් වෙලා. එහෙටත් නෑ. මෙහෙටත් නෑ.

    • @shakyawitharana8945
      @shakyawitharana8945 9 หลายเดือนก่อน

      @@lkapg5960පොම්පෙයි

  • @indranihewamana7032
    @indranihewamana7032 9 หลายเดือนก่อน

    Bohoma pin sir me deval dan inna ayata kiyala dena eka 🙏

  • @premadasaramawikrama4072
    @premadasaramawikrama4072 9 หลายเดือนก่อน

    තිස්ස මහතා , ඔබගේ ආකල්ප ඉතාම වැදගත් .අනාගත පරපුර මේ දැනුමෙන් සන්නද්ධ කළ යුතුයි . ඔබ පැරණි පුස්කොළ පොත් ගැන උනන්දුවක් දක්වනවා නම් ඒ කියවිය හැකි උතුමෙක් දැන් පහළ වී සිටී.දැනට මීරිගම වෙසෙන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියෝ ඒ උතුමා වෙති.මීරිගම , පරම නිබ්බාණ ආයතනය ,උන්වහන්සේ වැඩ සිටී.

    • @susanthiebandara3822
      @susanthiebandara3822 9 หลายเดือนก่อน

      Don't lie to our young students. Read the history well before you talk. Canada has a civilization of 10,000 years. Sri Lanka was developed by Vijaya's diaspora who came to Sri Lanka about 2,600 years ago. (Diaspora = Exile people from their own country) . Vijaya the violent young troublemaker the hooligan, the murderer, the child abuser, the thief , who came from India. He was banished, (send away from a country or place as an official punishment). The people who were in Sri Lanka , now known as the "Waddas" were the original settlers of Sri Lanka. 🤔

  • @erangaamarasinghe.3023
    @erangaamarasinghe.3023 9 หลายเดือนก่อน +1

    අපේකම...❤️

  • @Athula_Bandara
    @Athula_Bandara 9 หลายเดือนก่อน +4

    අපි හොයන්න ඕන සුද්ද අපිව පහුකරගෙන ගියේ කොහොමද කියල..

  • @anuracaldera4523
    @anuracaldera4523 9 หลายเดือนก่อน +3

    You are so great❤

  • @pushpajayasinghe5413
    @pushpajayasinghe5413 9 หลายเดือนก่อน +10

    ඇත්තටම සර් මගේ දරුවට අවුරුදු 10 විජය රජ්‍ර්ජුරුවො ගැන මතක් කරනවටත් කැමති නැහැ ..එයා මම හිතෙනවා ඒ වගේ තවත් දරුවො අපේ රටේ ඇති කියලා ..මගෙන් නිතරම අහනවා එංගලන්තයේ සෙල් ලිපි ආපසු ගේන්න බැරිද කියලා .

    • @samanrathnayake9783
      @samanrathnayake9783 9 หลายเดือนก่อน

      මීවනපලානෙගෙ බනද අහන්නෙ

  • @user-jk3si9cg5m
    @user-jk3si9cg5m 3 หลายเดือนก่อน +1

    සර් දේශප්‍රේමී, මානව හිතවාදී, සර්ට උදව් කරන්න පුලුවන්නම් මොනවා හරි ක්‍රමයකින්. මොකද මම රටට ආදරේයි.

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 9 หลายเดือนก่อน

    Thank you sir

  • @sajeewanprasanga4504
    @sajeewanprasanga4504 5 หลายเดือนก่อน

    සම්පුර්ණ ඇත්ත

  • @manikedisanayaka389
    @manikedisanayaka389 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සර්

  • @anilsampath2740
    @anilsampath2740 9 หลายเดือนก่อน

    supiri sir...respect..

  • @maheshmadushanka4263
    @maheshmadushanka4263 9 หลายเดือนก่อน

    Sir ge eththa, sudda ape hema dema horakam kragana giya, hela wedakama wenuwata unge beheth hadunnala dunna, hela gowithana wenuwata unge rasayanika pohora hadunnala dunna,hela thakshanaya sampurnayenma in horakam Kara,. Puskola poth new pitin, thawa duratath me bawa thahauru wenna vedio akak tmi professor Saman weerakkody ge gamaralage gowithana desana balanna one denumata godak hodai.

  • @Asian_roar
    @Asian_roar 9 หลายเดือนก่อน +3

    සර් මේ දැනුම් පද්ධතිය කොහොමද අපි නැවත මෙහි පැල කරන්නේ.මොකක්ද විසදුම.මට හිතන විදිහට මේ අවසාන පරම්පාරව දෙයක් කරනවනම්. මොකද මෙයින් පසු පරම්පරාවන් ගැන විශ්වාසය තැබිය නොහැකියි.මොකක්ද මේකට පිලියම ?

  • @Aaksperera
    @Aaksperera 9 หลายเดือนก่อน +3

    ඔබ තුමා සහ මුතුගල සර් එදා මට හමු උනාන්ම් 😢

  • @ChthurangaBuddhika
    @ChthurangaBuddhika 9 หลายเดือนก่อน

    බුදු සරණයි සහන් sr❤

  • @lanka-kr6dz
    @lanka-kr6dz หลายเดือนก่อน

    Attha sir apea danum horakam karala sudda vitharak neawea mea ratea palakayo meawat vikka lankawea vikunanna deayk nha sir lankawea ganutikat vikunam kanwa.sirta godak pin apita danuma labadunnata.thearuwan sarnai.

  • @karunasenamunasingha3377
    @karunasenamunasingha3377 9 หลายเดือนก่อน +3

    රට කාපු හැම දේශපාලකයෙක්ම සහ ඔවුන්ගේ පස්සේ ගිය හැම එකෙක්ම අතීතය ගැන කයිවාරු ගසමින් තමයි රට විනාශ කළේ.ඒගැනත් පොඩ්ඩක් දරුවන්ට කියාදුන්නානම් හරිම අගෙයි.

    • @maduwickrama3908
      @maduwickrama3908 8 หลายเดือนก่อน

      නැත්නම් නැත්නම් ? මතකනෙ අර corridor එක.....😂

  • @rachelperaud1945
    @rachelperaud1945 9 หลายเดือนก่อน +1

    නඩු දැම්මට තව අවුරුදු 500 යයි තීන්දුවට. එතකොට ඒවත් ඉවරයි . මේ ගැන හොයල අපිට කියන සර්ට පැලෙන්න ආදරෙයි .

  • @v_jayawardhana
    @v_jayawardhana 9 หลายเดือนก่อน +6

    හැබැයි ඔතන මෙහෙම දෙයක් තියනව සර්.. වර්තමානෙ ඔය පොත් බලන්න සහ පිටපත් කරන්න නිසි අවසරයක් මත ලංකාවෙ අයට පුළුවන්.. සුද්දා අපෙන් හොරකම් කරන් ගියාට වර්තමානෙ එයාලා ඒවා පුරාවස්තු හා ලෝක උරුම විදිහට ගොඩක් ආරක්ෂා කරනව කියලනම් කියන්න පුළුවන්.. උදාහරනෙකට ලන්ඩන් කෞතුකාගාරයෙ ඇතුලට යද්දිම තියෙන තාරා දේවියගෙ ප්‍රතිමාව..ඒක ලංකාවෙ විශිෂ්ඨ ප්‍රතිමා ශෛලිය පෙන්නන එකක්.. ඒකට උශ්නත්ව ආර්ද්‍රතා පවා නියතව තියාගෙන සුපිරි ආරක්ෂාවක් දෙනව..
    දැන් අලුත් process එකක් තියෙනවා තමන්ගෙ රටට අයිති පුරාවස්තු සහ පොත්පත් නැවත ලබා ගන්න.. ඒ විදිහට යටත් විජිත ලෙස තිබ්බ ගොඩක් රටවල් මේ වෙද්දී තමන්ගෙ සම්පත් ලබාගත්තා.. අදාල කෞතුකාගාර ඒකට සහයෝගය දුන්නා.. එතනදි එයාල බලනවා අපි මේව තමන්ගෙ රටට ගෙනිහින් තියාගන්නෙ කොහොමද කියලත්..( උන්ට අදාල නෑනෙ අපේ ඒවනෙ කියල හිතෙන්න පුළුවන්.. නමුත් එහෙම බලන එක හොදයි කියල මටනං හිතෙන්නෙ.. නැත්තන් ඕව ඇමතියෙක්ගෙ කබඩ් වල ලස්සනට තියන්න ගනියි🙂)
    ඒ ප්‍රොසෙස් එකේ ගිහින් ඒ පොත් ලබාගන්නකන් අපේ රටේ උගතුන්ට වගකීමක් තියෙනව මේවගේ ඩිජිටල් පිටපතක් හෝ ලබා ගන්න..
    මෙහෙම පිටපත් ලබාගත්ත අවස්තාවක් තියෙනවා ආනන්ද කුමාරස්වාවි මහතා.. ඒ තමා රාජසිංහ රජුගෙ දින චර්‍යාව තිබ්බ කදවුරු සිරිත පුස්කොල පොත පිටපත් කරන් ලංකාවට ගෙනාවා එතුමා..
    ලංකාවෙ තිබ්බ මහාවංසය, රාජාවලිය ඇතුලු මොන පොතකවත් රජෙක්ගෙ එදිනෙදා දින චර්‍යාවක් ගැන තොරතුරු නෑ.. නමුත් ඒ පොතෙන් අපිට දැනගන්න පුළුවන් උනා රජු ජීවත් උනේ කොහොමද කියල..
    මහාවංසය අපේ වංශකතාව විදිහට ලියමින් පවත්වාගෙන එන්නෙ මහාවිහාරීය භික්ෂූන් වහන්සේලා.. නමුත් උන්වහන්සේලාට මතවාදීමය විසංවාද තිබුන තවත් භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් තමයි අභයගිරික භික්ෂූන් වහන්සේලා..
    උන් වහන්සේලා මහාවංසයට සමාන්තරව වෙනත් වංශකතාවක් පවත්වාගෙන ඇවිත් තියනව.. මහාවංසය ලියවෙන්නෙ මහාවිහාරයට පක්ශව.. ඒක ගැන ඉතා පැහැදිලිව පේනවා.. ඉතින් මහා වංශයේ නොකියවෙන ඉතිහාස කතාවක් අභයගිරික වංශකතාවේ තියෙන්න පුළුවන්. නමුත් ඒ වංශකතාව තිබ්බ කියල සාක්ශි තිබුනට තාම පිටපතක් හොයාගෙන නෑ.. සමහර විට ලන්ඩන් කෞතුකාගාරයෙ ඇති..
    මේව හොයාගත්තොත් අපි මේ දන්න, හිතන් ඉන්න ඉතිහාසය උඩුයටිකුරු වෙන්න පුළුවන්..
    මගේ මතයනම් වර්තමානෙ දැනුම කියන දේ අයිති මුලු ලෝකයටම/මුලු විශ්වයටම.. බටහිර විද්‍යාත්මක දැනුම කිසිම බාදාවක් නැතුව අපිට වර්තමානෙ ගන්න පුළුවන්.. ඒවගේම අපේ රටේ උගතුන්ට වගකීමක් තියෙනවා ඔය පොත් ලබාගෙන ඒවාගෙ දැනුම ලෝකයටම විවෘත කරන්න.. නැතුව මෙහෙ ගෙනල්ලත් කබඩ් වල දාල තියන්නනම් නෙවෙයි..😐
    හැබැයි සර් අපේ ඉතිහාසය හා පුරාන දැනුම ගැන ආඩම්බරයක් අපිට තියෙන්නඕනි උනත් අපි දියුනු ශිෂ්ඨාචාරවත් කාලේ අනික් ජාතීන් වැද්දො කියන කතාවටනම් මං එච්චර එකග නැහැ.. එංගලන්තය ඇමරිකාව වගේ රටවල් සිතියමේවත් නැති වෙන්න පුළුවන් .. නමුත් ලෝකගේ තැනින් දැන දියුනු ශිෂ්ඨාචාර බිහිවෙලා තිබුනා.. උදාහරනෙකට අපි අද කතා කරන තාරකා විද්‍යාවෙ විවිධ වචන බැලුවොත් ඒවා පුරාන අරාබි භාශාවෙ වචන..
    චීනයේ විශ්ව විද්‍යාල පවා තිබුනා..
    සීගිරිය වගේ විශිෂ්ඨ නිර්මාන කරපු සමකාලයේ ග්‍රීක, රෝම ශිෂ්ඨාචාර පැවතුනා.. ග්‍රීක රෝම කලාකෘති ගෘහ නිර්මාණ ඔවුන්ගේම ඉහල තාක්ෂණයක් තිබුන ඒවා.. පෙරදිග මනස මූලික කරගෙන ආධ්‍යාත්මික පාරකින් දැනුම ගොඩ නගද්දි එයාලා භෞතික ක්‍රම වලින් දැනුමක් ගොඩ නැගුවා..
    නමුත් යම් කාලෙක ලෝකයේම දැනුම පිරිහුනා කියල මං හිතන්නෙ.. ඉන්දියාවේ දැනුම් කේන්ද්‍රයක් වෙච්ච නාලන්දා විශ්ව විද්‍යාල විනාශ වෙනකොට බටහිර ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය වගේ දැනුම් කේන්ද්‍ර විනාශ උනා.. ග්‍රීක රෝම දාර්ශනිකයන් සිය ගනනක් ගොඩ නගපු දැනුමක් එහෙගබඩා වෙලා තිබුනෙ.. ග්‍රහ චලිතය, නිවුටන් නියම ගැන මූලික අදහස් පවා.. ඒව විනාශ නොවෙන්න බටහිර විද්‍යාව දැනටත් වඩා අතිශය දියුනු එකක් වෙන්න ඉඩ තිබුනා..
    -😄සර්ගෙ 2021 කොල්ලෙක්-

    • @v_jayawardhana
      @v_jayawardhana 9 หลายเดือนก่อน +3

      මං මේ කියන්න උත්සාහ කරන්නෙ අපේ science වැඩන්නෑ සුද්ද තමා හොදම කියලනම් නෙවෙයි..
      නමුත් ලංකාවෙ විද්‍යාත්මක දැනුමේ විශාල රික්තකයක් තියෙනවා. විශේශෙන් අපේ ගොඩක් වැඩිහිටියො දන්න පෙරදිග විද්‍යාවකුත් නෑ.. බටහිර විද්‍යාවකුත් නෑ.. විද්‍යාව නැති සමාජයක් ගෝත්‍රික වෙනවා.. ගගක් පලාගෙන නයෙක් ආව, බෝ ගහකින් රැස් විහිදුනා කිව්වමත් අපේ අය අන්දන්න පුළුවන් .. ඒ විද්‍යාත්මක දැනුමේ හිගකම..
      ඉතින් ලංකාව වගේ සමාජයක අපේම කියල විද්‍යාත්මක දැනුමක් තිබුනට තවම ඒක ගවේෂණය කරල මතු කරගෙන නැති අවස්ථාවක පවතින බටහිර විද්‍යාව හෑල්ලු කරොත් වෙන්නෙ මිනිස්සු විද්‍යාත්මක නොවී මිත්‍යාවට යන එක.. අපි පවතින විද්‍යාත්මක දැනුම ඉගෙන ගන්න ගමන් තමයි අපේ දේවලුත් ගවේෂණය කරන්න ඕනි.. කිසිම දැනුම් පද්ධතියක වහලෙක් වෙන්න හොද නෑ.. මේ දෙකෙන්ම අපිට මානව වර්ගයාටම යහපතක් කරන්න පුළුවන් 🙂
      "පෙරදිග විද්‍යාවන් කියන්නෙ විශාල හස්තයක්, බටහිර විද්‍යාවන්ද වර්තමානෙ විශාල හස්තයක්.. මේ දෙකම එකතු කරල සද්දෙට අත්පුඩියක් ගහන්න අපිට පුළුවන් 🙂 "
      රාමුවෙ රන්දික අයියා කියපු කතාවක්

    • @KS-tt4oo
      @KS-tt4oo 9 หลายเดือนก่อน +2

      අපේ රටේ ඉතිහාසයට සාක්ෂි තියෙන්නේ පොත්වල විතරක් නෙමෙයි.පොළවෙ තියෙන පුරා විද්‍යාත්මක සාක්ෂි, පරම්පරාවෙන් පරම්පරාවට ආපු ඉතිහාසය විකෘති කරන්න බෑ කළු සුද්දන්ට. මහා වංශයෙ හැම දෙයක්ම පුරා විද්‍යාත්මකව තහවුරු කරලා තියෙන්නේ.ඒකයි යුනෙස්කෝ එක ඒවා හොයලා බලලා ලෝක උරුම යක් විදිහට පිළිගත්තේ.අලුතින් ගොතන රාවණා ඉතිහාසය නං බොරු.දෙමල නිජබිම් බොරු. තනිකර උතුරු නැගෙනහිර සිංහල බෞද්ධයන්ගෙ.කාලිංග මාග හලලා ගිය දෙමලු ටික හිටියේ යාපනේ. පෘතුගීසීන් ගොඩ බහින කොට 98% ක් බෞද්ධයෝ සිංහල.ඉතුරු 2% ආදිවාසීන්, දකුණු ඉන්දීය දෙමළු

    • @v_jayawardhana
      @v_jayawardhana 9 หลายเดือนก่อน +1

      @@KS-tt4oo මහාවංසය ලෝක උරුමයක් කරේ ඒකෙ හැම දෙයක්ම පුරාවිද්‍යාත්මකව තහවුරු කරපු නිසා නෙවෙයි.. ඒවගේ ලිඛිත අඛණ්ඩ ඉතිහාසයක් වෙන රටක ලියවිලා නැති නිසා.. එහෙනං මහාවංසයට අනුව ලංකාවෙ මිනිස්සු ශිෂ්ඨාචාර ගත වෙන්නෙ විජයගෙන් පස්සෙ.. ඊට කලින් අපි ගෝත්‍රිකයි මහාවංසයට අනුව..
      මහාවංසය පටන් ගන්නෙ විජයගේ ලංකාගමනයෙන්.. එහෙනං සර් මේ කියන ඉතිහාසය බොරුවක්.. අපේ මිනිස්සු විජය එන්න කලින් වැද්දො, යක්කු මහාවංසයට අනුව..
      ඒත් එහෙම නෑ කියල පුරාවිද්‍යාත්මකව සනාත වෙනව.. ලෝHA තාක්ෂණය, දියුනු අභිචාර විදි ගැන සාක්ශි හම්බෙනව අවුරුදු 3000-4000 කට පෙර කරපු..
      මහාවංසය මහාවිහාරයට පක්ශපාතී නෑ කියල කියන්න බෑ.
      උදාහරනෙකට දුටුගැමුණු රජු වීරත්වයෙන් විස්තර කරන මහාවංසය, ලෝකෙ විශාලතම ස්තූපය වන ජේතවනය කරපු , මිනිස්සු මින්නේරි දෙවියො කියල හදුන්වපු මහසෙන් රජුව විස්තර කරන්නෙ දුශ්ට පාපී රජෙක් කියල.. හේතුව මහසෙන් අභයගිරික භික්ෂූන්ට
      අනුග්‍රහය දැක්වූ නිසා..
      නමුත් පුරාවිද්‍යාත්මක හා ජනප්‍රවාද සාක්ශි අනුව මහසෙන් අදටත් ඒ ප්‍රදේශ වල දේවත්වයට නැගුන ශේෂ්ට රජෙක්..
      මහාවංසය සීගිරිය වගේ අති විශිෂ්ඨ නිර්මානය කිරීමේ සිද්දිය හා කාශ්‍යපව විස්තර කරන්නෙ පද 4කින් පීතෘ ඝාතක දුෂ්ඨයෙක් සීගිරිය කියල එකක් හැදුවා කියල..
      නමුත් කිසිම සාක්ශියක් නෑ කාශ්‍යප ධාතුසේන මරලා පීතෘ ඝාතකයෙක් වෙලා සීගිරියේ හැංගිලා හිටිය කියල.. පුරාවිද්‍යාත්මකව තහවුරු වෙන්නෙ සීගිරිය දෙස් විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන් එදිනෙදා ආව ගිය උද්‍යානයක් මිසක් හැංගිලා හිටිය බලකොටුවක් නෙවෙයි කියල.. අනික හැංගිලා ඉදගෙන ඒවගෙ නිර්මාණයක් කරන්න බෑ.. කාශ්‍යප සීගිරිය හදන්න ප්ලෑන් හදපු ස්ථාන ගැන පුරාවිද්‍යාත්මක සාක්ශි හම්බෙනවා මාපාගල වගේ ප්‍රදේශ වලින්.. සීගිරි උද්‍යානයෙන් කාශ්‍යප කාලෙට අයිති විදේශ කාසි හම්බෙනව.. ඒක හොද සාක්ශියක් රාජ්‍යතාන්ත්‍රිකයන් එහෙ ආව ගියා කියන්න..
      අනික් අතට සමාජ විද්‍යාත්මකව ගත්තත් පීතෘ ඝාතක දුෂ්ඨයෙක්ට පුලුවන්ද සාමාන්‍ය ජනතවගේ විරෝධයක් නැතුව අවුරුදු 18ක් රජ කරන්න..
      තව එකක් මහාවංසයට අනුව අපි පැවතගෙන එන්නෙ සිංහයෙක්ගෙන් කියල කියන්නඕන්නෑනෙ🙂
      මහාවංශය අපේ ඉතිහාසය ගොඩනගන්න දායක වෙන අමිල ග්‍රන්තයක්.. ඒකෙ තරකයක් නෑ.. ඒත් කිසිම දෙයක් අදහන්න එපා විවෘතව දකින්න❤

    • @vinushasilva9179
      @vinushasilva9179 9 หลายเดือนก่อน +1

      ගෝත්‍රික කමෙන්ට් කියවන් යද්දී මේක දැක්කේ උබ මධ්‍යස්ථව හිතන නියම කොල්ලෙක් ඒකට මගේ ආචාරය 👏 😊 ජය ❤

    • @v_jayawardhana
      @v_jayawardhana 9 หลายเดือนก่อน

      @vinushasilva9179 😊❤

  • @mudithabandara8575
    @mudithabandara8575 7 หลายเดือนก่อน

    බුදු සරණයි සර් 🙏🙏

  • @user-nb6kr8lc9n
    @user-nb6kr8lc9n 9 หลายเดือนก่อน +4

    ටොපික් එකේ විදිහට නම් ආයේ අපිට රජෙක් පහල වෙන්න වගේ යන්නේ 😂

    • @sagittariusa5642
      @sagittariusa5642 9 หลายเดือนก่อน +3

      මොකටද තවත් රජෙක්. ඇයි නාමල් බේබි ඉන්නෙ😅