ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තොල් පෙති දෙක රතු මිරිස් ය | පියයුරු දෙක ටී බනිස් ය | Sadun asiri arambawela | Episode 04th-cam.com/video/xS8Jva0s9Es/w-d-xo.html
අපිට සූලොජි කියලා පාඩමක් තිබ්බා මන් මේ කියන්නේ 1990 ගනන් වල... මට උනන්නපු ගුරුවරයාගේ නම පොන්වීර...ඌ අපේ ඉස්කෝලෙට ඇව්ත් හිටියේ පනිශ්මන්ට් ට්‍රන්ස්ෆෙර් එකකට.....ඌ කවදාකවත් අපිට ඉගන්නුවේ නෑ...ප්පීරියඩ් එක අන්තිම වෙන්ඩ මිනිට්තු 10 ට විතර කලින් ඌ පන්තියට ඇවිත් අපිට නෝට් එකක් කියවගෙන යනවා..එච්චරයි...ඉස්සර අපිට දැන් වගේ යූ ට්යුබ් තිබ්බේ නෑ...ඒකයි මන් කියන්නේ මේ වගේ සර් කෙනෙක්ගෙන් ඉගන ගනත් තොපිට පාස් වෙන්ඩ බරි නම් මැරියල්ලා..
මගේ අම්මනම් මම ඉපදෙන්න ඉන්නකොට කෑම කෑම හොදටම අඩු කරලා.මං ඉපදෙනකොට අම්මට බර 20යිලු.එයාට ගොඩක් අමාරුවෙලා.මගෙ නංගි ඉපදෙනකොටත් ඒ වගේ ගමේ අයයි නෑදෑයොයි කොච්චර කන්න උයාගෙන ආවත් එයා කෑවෙ නෑ.බොහොම අමාරුවෙන් මමත් බැනලා බත් කටවල් 3,4ක් වත් කවන්නෙ.එහෙම දුක් වින්දා. අවසානෙට නංගි ඉපදෙනකොට අම්මගෙ බර 38ට අඩුවෙලා.මං ඉපදිලා අවුරුදු 17කට පස්සෙ මගේ පලවෙනි සහෝදරී ඉපදුනේ.හැම අම්මා කෙනෙක්ම එහෙම හොදට බත් කන්නෙ නෑ ඉතිම් 😢.වමනෙ යන්න ගත්තම දිගටම කෑම අඩු කරනවා
මන් ඔය විශයනම් ඉගෙනගෙන නෑ ඒ උනාට සර් උඅගන්වන විදියට හරිම ආස හිතෙනවා😊
මේ වගේ සර් කෙනෙක් ගෙන් පාඩම් අහලා තොපිට පාස් වෙන්ඩ බැරි වෙනනව නම් තොපි කුබුරු කොටන්ඩ තමයි හොද.
මෙවන් ගුරුවරුන් අදටත් සිටීම වාසනාවක් අපේ දරුවන්ට....❤
Dancing කරපු මම bio ගැන මෙලොව සසරක් නොදන්නවා උනත් සර්ගෙ වීඩියෝ බලලම දැන් මටත් ටිකක් biology පුලුවන් කියනවා වගේ හැගීමක් එනවනේ...😂...මරු සර් ඔයානම් ආ ❤❤❤❤❤❤❤❤❤
Art කරපු මං සර්ගෙන් bio ඉගෙන ගන්න ගමන්. මේ බෝර්ඩ් එකේ දිග ගැන කල්පනා කරන මං . සර් කොච්චර දුරට ඊතල අරන් ගියත් බෝර්ඩ් එක ඉවර නෑ.. ආයෙ school ගිහින් bio කරන්න හිතෙනවා .
ඉදිරියේදී 6ශ්‍රේණියේ සිට ඉහල පන්ති වන තෙක් විශය නිර්දේශයන් මෙම නාලිකාව හරහා ආවරණය කිරීමට සූදානම් කර ඇත.ඉදිරි වැඩසටහන් නැරඹීමට අප නාලිකා සබ්ස්ක්‍රයිබ් කරන්න💜
Ana godak hodai apa duwa ennadan 6 wasara muthugala sirta puluwannam ahama karanna ayala asawan egana gani.mokada danatath aya sirga padam balanawa nodanna dawal egana gannawa.
ගොඩක් වටින වැඩක් සර්❤
ඇත්තටම වටිනා වැඩක්
මමත් ගොඩාක් ආසාවෙන් බලාපොරොත්තු වෙන් හිටියේ ,මගේ දුවට විද්‍යාව ලේසියෙන් උගන්වන්න මේක ලොකු උදවු වක් වේවි ,
😊😊😊
අනේ ඉතින්,,😁😁😁😁 ,,,,, තෙරුවන් සරනයි යන එන ගනේදී සියලු දෙවියන්ගේ පිහිටයි ! සියලු දෙනාටම
සාදු සාදු සාදු...🙏🙏🙏 කෙල්ලෙක් යාලු කරගන්නෙ කොහොමද කියලයි..පවුල් ජීවිතය සාර්තක කරගන්නෙ කොහොමද කියලයි video එකක් ඕනි සර්...වෙලාවක් තිබුනොත් Bio ත් පොඩ්ඩක් විතර උගන්නන...🙏💓
අම්මාකියනේහරිම සුවිශේෂී චරිතයක් කායික,මානසික ප්රෂ්නදරාගෙන ඇගෙහැඩය හිතන්නැතුව දරාගැනීම උපරියෙන්මතිබෙන චරිතයක් ළුඒත් හැමොම නැහැ අතලොස්සක් නැතිවුනාට පිරිමින්ට වඩා ගැහැනු දරුවොගැන බලනවා s.p. ❤❤❤❤
අපි කුරුණෑගල class යන දවස්වල මුතූ සර්,වගේ ආදරෙන් උගන්වන අය හිටියේ නෑ...😢😢😢
මරු අතල් බන් 😂😂😂😅😅😅😅😅😅😅😅
මම විතරක් සර්ගේ විඩියෝ බලලා හරියන්නෑ.. ගෙදර ගියාම නොනටත් බලන්න කියන්න ඕන..❤
අම්මෝ මුතූ..ඔයා නම්..😂😍♥️♥️♥️♥️
Art කරපු අපි biological ඉගෙන ගත්තෙ සර් නිසා..
තෙරුවන් සරනයි ! සියලු දෙවියන්ගේ පිහිටයි !
Bio vitharak karala medicine yanna thibunanam api gode goda..❤❤❤🎉🎉
❤ammala, satutin inna 🎉🎉🎉🎉Try keruvot jim yan natuva lassanata inna t puluvan. Atdakimen kiyanne🎉🎉🎉🎉
සර් මහත් උනේ දුලාට ගෙනාපු දේවල් කාලද මොකද ඉස්සර කෙට්ටුනේ.....බිරිදක් උනාම හැමදම ලස්සනට හිටියොත් ජීවිතේ සාර්ථකයි නේද සර්
Sirge deshana hari watinawa.🌹
වල පයයි ගොඩ පයයි තියාගෙන බයෝ ඉගෙනගන්න මම.....සර් නිසා සහ තිස්ස සර්....
Ayeth bio igenagena medicine yanna try ekak denna hithenawa sir ugannana ewa dekkama❤️🔥
බැන්දාට පස්සේ මහත් වෙනවා නේ...මට තාම බාබාලා නෑ...මන් ඉස්සර ගොඩක් කෙට්ටුයි.දැන් ටිකක් මහත් වෙලා බොලයක්වගේ 👀..කෙට්ටු වෙන්න ක්‍රමයක් කියන්නකෝ 😒
Intermittn passtin krnna mt kara 12k adu una masa2n
ඩයට් ප්ලෑන් එකක් කරන්න බබෝ
@@AnushaSandamali-s7rkohomada karanne
Ice ගහන්න...බලන් ඉද්දි කෙට්ටු වෙනවා..
Beheth vidina nisa
මුතූ.....♥️
ජේසු පිහිටයි මුතු සර්
තෙරුවන් සරණයි දරුවො
Mata dn bio puluwn ❤❤❤❤
Sir😊❤
Badapu nethi Kumari babasara Thiyena kanthawaka ge Nam wayasa aduwen penne me nisa wenna athi NEDA Sir,
දරුවන් බිහි කිරීම,විවාහය, කුමරි බඹසර යන කාරණා එකිනෙකට වෙනස්. කුමර/කුමරි බඹසර ඇති කෙනෙක් යනු ලිංගික එක්නොවූ පුරුෂයෙක් හෝ කාන්තාවකි. සරලවම කන්‍යා පිරිමියෙක් හෝ කන්‍යා කාන්තාවක්. විවාහ නොවූ කුමර/කුමරි බඹසර නොමැති (විවාහයට පෙර ලිංගික සම්බන්ධතා පවත්වා ඇති) පිරිමින් සහ කාන්තාවන් ඕනා තරම් ඉන්නවා. පාසල් යන වයසේ අය පවා ඉන්නවා. එසේම අතවරයක් නිසා එය අහිමි වූ අයත් ඉන්නවා. ස්වයං වින්දනය කරන අය බහුලව ඉන්නවා. උපතින්ම බඹසර පිහිටලා නැති අය ඕනා තරම් ඉන්නවා. ඉතින් බැදපු නැති කෙනෙකුට පමණක් බඹසර තියෙනවා කියන එක නිවැරැදි නෑ. මොකද විවාහ වන තරුණයන් සහ තරුණියන් සියලුම දෙනා බඹසර රැකගෙන විවාහ වන්නේ නෑ. ඉතින් විවාහයට පෙර බඹසර නොමැති තරුණයෙක්ගෙන් හෝ තරුනියක්ගෙන් වයසට වඩා වැඩි පෙනුමක් ගෙන එනවා කියන මතය තේරුමක් නෑ. එහෙම බැලුවොත් අද සමාජයේ බහුතරයක් මූණයි ඇගයි දිහා බලලා බඹසර තියෙනවා ද නැද්ද කියලා හොයාගන්න පුලුවන් වාතාවරණයක් නිර්මාණය වෙනවා. අනික තමා එසේ විවාහයට පෙර තරුණයෙක්ගේ හෝ තරුනියකගේ කන්‍යාභාවය නැති උනා කියලා වයස වැඩියෙන් පේන්නේ නෑ. කිසිම විද්‍යානුකූල පදනමක් නෑ. කිසිම වෛද්‍යවරයෙක්වත් ඔහොම කියලා නෑ. ඔය මතය ගම්බද ආදිකාලේ මිනිස්සු විසින් මවාගත්ත පුහු කතාවක්.කෙනෙක් බැන්දම මහත් වෙනවා කියන එක ඇත්තටම ඒක වෙන්නේ විවාහයෙන් පසු තමන් මෙතෙක් ජීවත් වූ ජීවන සහ ආහාර රටාව වෙනස් වීම නිසා සිදුවන දෙයක්. ඕනතරම් කාන්තාවන් ඉන්නවා විවාහයෙන් පස්සෙත් සිහින් සිරුර පවත්වාගෙන යන අය. එසේම තමා සාමාන්‍යයෙන් මනුශ්‍යයෙක් 28- 45 කාලයේදි සිරුරේ හෝමෝන වෙනස් වීම පටන් අරගෙන කම්මුල් මහත්වෙලා, ඇග මහත් වෙන්න පටන් ගන්නවා, පිරිමි අයත් මහත්වෙනවා බඩ එනවා (සුලුතරයක් අය කෙට්ටු වෙන්න ගන්නවා, හකු මතුවෙන්න ගන්නවා) ඒක මිනිස් සිරුරේ වෙන සාමාන්‍ය ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලියට අපි කන අසමතුලිත ආහාර රටාව නිසා තවත් මහත් වෙලා බඩ ඇවිල්ලා වයසට වඩා වැඩි පෙනුමක් එන්න ඉඩ තියෙනවා.ඒකට විවාහයවත් ,කුමරකුමරි බඹසරවත් අදාල වෙන්නේ නෑ.මෙතන ගුරුවරයා පවසන්නේ විවාහ නොවූ හෝ විවාහා වූ කාන්තාවක් දරුවෙක් බිහි කිරීමට සිටින කාලයේදි ඇතිවෙන හෝමෝන සහ ශාරීරික ,ආහාරමය වෙනස් වීම් නිසා මහත් වී ඉන්පසු සිරුර නිසියාකාරව පවත්වාගෙන යන්නේ නැති නිසා වයසින් වැඩිව පේනවා කියන දේයි.😊
තෙරුවන් සරණයි සර් ❤❤❤❤
❤😄😄❤😄😄❤😄😄❤😄😄❤😄😄❤😄😄❤😄😄❤😄😄❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Me කුරුණෑගල ziyon ekeda
තෙරුවන් සරණයි
අම්මල එච්චර වටින්නෙ ඒ නිසා අපි කොච්චර කිවුවත් පිලිගන්න ඕනි ඇත්ත තමා පිරිමි ගෑනු තරම් වටින්නෙ නෑ
Onna kiwwa
වස්සෙක්😂
මෝඩකමට බෙහෙත් නෑ හැබැයි,
Oya kauru unath taraha yenna apa meka kiuyata. Yako pirimi natuya hukanne balloda😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
පෙම් සිත රිදුනා රත්තරනේ 😒
Mage duwa lebeddi 73kg k thibuna.kanna puluwan maara widiyata.den mage bara 58kgi.kanna puluwan kiuwa kathawanam aththa
Ape class eka 2025❤
Kandy or not
@@sadewdilruwu zion kurunagala 😊
Mage duvata Dan aurudu 16 MN tama lassana ta innVa essara ta vade ❤
❤️🙏
Theruwan .saranai .obata .🙏🙏
❤👍
mawan guru waru thawth behi wawa ma surname dawi kanak
❤️❤️❤️❤️❤️
Ape wife nam bandatapasse kettuuna
හොදට කන්න දෙන්න😂
❤💙🙏👌
❤🎉❤🎉❤🎉
😂😂😂
Pbbperera
❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤
Me ieeee
❤❤❤
අබුද්දස්ස කාලේ ගුරුවරුන්
MODAYO BIO PADAMAK E 😅
@@thavinduvismal8518😂😂😂
❤
❤❤❤❤❤❤
❤❤❤❤
❤❤
තොල් පෙති දෙක රතු මිරිස් ය | පියයුරු දෙක ටී බනිස් ය | Sadun asiri arambawela | Episode 04
th-cam.com/video/xS8Jva0s9Es/w-d-xo.html
අපිට සූලොජි කියලා පාඩමක් තිබ්බා මන් මේ කියන්නේ 1990 ගනන් වල... මට උනන්නපු ගුරුවරයාගේ නම පොන්වීර...ඌ අපේ ඉස්කෝලෙට ඇව්ත් හිටියේ පනිශ්මන්ට් ට්‍රන්ස්ෆෙර් එකකට.....ඌ කවදාකවත් අපිට ඉගන්නුවේ නෑ...ප්පීරියඩ් එක අන්තිම වෙන්ඩ මිනිට්තු 10 ට විතර කලින් ඌ පන්තියට ඇවිත් අපිට නෝට් එකක් කියවගෙන යනවා..එච්චරයි...ඉස්සර අපිට දැන් වගේ යූ ට්යුබ් තිබ්බේ නෑ...ඒකයි මන් කියන්නේ මේ වගේ සර් කෙනෙක්ගෙන් ඉගන ගනත් තොපිට පාස් වෙන්ඩ බරි නම් මැරියල්ලා..
මගේ අම්මනම් මම ඉපදෙන්න ඉන්නකොට කෑම කෑම හොදටම අඩු කරලා.මං ඉපදෙනකොට අම්මට බර 20යිලු.
එයාට ගොඩක් අමාරුවෙලා.
මගෙ නංගි ඉපදෙනකොටත් ඒ වගේ ගමේ අයයි නෑදෑයොයි කොච්චර කන්න උයාගෙන ආවත් එයා කෑවෙ නෑ.
බොහොම අමාරුවෙන් මමත් බැනලා බත් කටවල් 3,4ක් වත් කවන්නෙ.
එහෙම දුක් වින්දා. අවසානෙට නංගි ඉපදෙනකොට අම්මගෙ බර 38ට අඩුවෙලා.
මං ඉපදිලා අවුරුදු 17කට පස්සෙ මගේ පලවෙනි සහෝදරී ඉපදුනේ.
හැම අම්මා කෙනෙක්ම එහෙම හොදට බත් කන්නෙ නෑ ඉතිම් 😢.
වමනෙ යන්න ගත්තම දිගටම කෑම අඩු කරනවා
මන් ඔය විශයනම් ඉගෙනගෙන නෑ ඒ උනාට සර් උඅගන්වන විදියට හරිම ආස හිතෙනවා😊
මේ වගේ සර් කෙනෙක් ගෙන් පාඩම් අහලා තොපිට පාස් වෙන්ඩ බැරි වෙනනව නම් තොපි කුබුරු කොටන්ඩ තමයි හොද.
මෙවන් ගුරුවරුන් අදටත් සිටීම වාසනාවක් අපේ දරුවන්ට....❤
Dancing කරපු මම bio ගැන මෙලොව සසරක් නොදන්නවා උනත් සර්ගෙ වීඩියෝ බලලම දැන් මටත් ටිකක් biology පුලුවන් කියනවා වගේ හැගීමක් එනවනේ...😂...මරු සර් ඔයානම් ආ ❤❤❤❤❤❤❤❤❤
Art කරපු මං සර්ගෙන් bio ඉගෙන ගන්න ගමන්. මේ බෝර්ඩ් එකේ දිග ගැන කල්පනා කරන මං . සර් කොච්චර දුරට ඊතල අරන් ගියත් බෝර්ඩ් එක ඉවර නෑ.. ආයෙ school ගිහින් bio කරන්න හිතෙනවා .
ඉදිරියේදී 6ශ්‍රේණියේ සිට ඉහල පන්ති වන තෙක් විශය නිර්දේශයන් මෙම නාලිකාව හරහා ආවරණය කිරීමට සූදානම් කර ඇත.
ඉදිරි වැඩසටහන් නැරඹීමට අප නාලිකා සබ්ස්ක්‍රයිබ් කරන්න💜
Ana godak hodai apa duwa ennadan 6 wasara muthugala sirta puluwannam ahama karanna ayala asawan egana gani.mokada danatath aya sirga padam balanawa nodanna dawal egana gannawa.
ගොඩක් වටින වැඩක් සර්❤
ඇත්තටම වටිනා වැඩක්
මමත් ගොඩාක් ආසාවෙන් බලාපොරොත්තු වෙන් හිටියේ ,මගේ දුවට විද්‍යාව ලේසියෙන් උගන්වන්න මේක ලොකු උදවු වක් වේවි ,
😊😊😊
අනේ ඉතින්,,😁😁😁😁 ,,,,, තෙරුවන් සරනයි යන එන ගනේදී සියලු දෙවියන්ගේ පිහිටයි ! සියලු දෙනාටම
සාදු සාදු සාදු...🙏🙏🙏 කෙල්ලෙක් යාලු කරගන්නෙ කොහොමද කියලයි..පවුල් ජීවිතය සාර්තක කරගන්නෙ කොහොමද කියලයි video එකක් ඕනි සර්...වෙලාවක් තිබුනොත් Bio ත් පොඩ්ඩක් විතර උගන්නන...🙏💓
අම්මාකියනේහරිම සුවිශේෂී චරිතයක් කායික,මානසික ප්රෂ්නදරාගෙන ඇගෙහැඩය හිතන්නැතුව දරාගැනීම උපරියෙන්මතිබෙන චරිතයක් ළුඒත් හැමොම නැහැ අතලොස්සක් නැතිවුනාට පිරිමින්ට වඩා ගැහැනු දරුවොගැන බලනවා s.p. ❤❤❤❤
අපි කුරුණෑගල class යන දවස්වල මුතූ සර්,වගේ ආදරෙන් උගන්වන අය හිටියේ නෑ...😢😢😢
මරු අතල් බන් 😂😂😂😅😅😅😅😅😅😅😅
මම විතරක් සර්ගේ විඩියෝ බලලා හරියන්නෑ.. ගෙදර ගියාම නොනටත් බලන්න කියන්න ඕන..❤
අම්මෝ මුතූ..ඔයා නම්..😂😍♥️♥️♥️♥️
Art කරපු අපි biological ඉගෙන ගත්තෙ සර් නිසා..
තෙරුවන් සරනයි ! සියලු දෙවියන්ගේ පිහිටයි !
Bio vitharak karala medicine yanna thibunanam api gode goda..❤❤❤🎉🎉
❤ammala, satutin inna 🎉🎉🎉🎉
Try keruvot jim yan natuva lassanata inna t puluvan. Atdakimen kiyanne🎉🎉🎉🎉
සර් මහත් උනේ දුලාට ගෙනාපු දේවල් කාලද මොකද ඉස්සර කෙට්ටුනේ.....බිරිදක් උනාම හැමදම ලස්සනට හිටියොත් ජීවිතේ සාර්ථකයි නේද සර්
Sirge deshana hari watinawa.🌹
වල පයයි ගොඩ පයයි තියාගෙන බයෝ ඉගෙනගන්න මම.....සර් නිසා සහ තිස්ස සර්....
Ayeth bio igenagena medicine yanna try ekak denna hithenawa sir ugannana ewa dekkama❤️🔥
බැන්දාට පස්සේ මහත් වෙනවා නේ...මට තාම බාබාලා නෑ...මන් ඉස්සර ගොඩක් කෙට්ටුයි.දැන් ටිකක් මහත් වෙලා බොලයක්වගේ 👀..කෙට්ටු වෙන්න ක්‍රමයක් කියන්නකෝ 😒
Intermittn passtin krnna mt kara 12k adu una masa2n
ඩයට් ප්ලෑන් එකක් කරන්න බබෝ
@@AnushaSandamali-s7rkohomada karanne
Ice ගහන්න...බලන් ඉද්දි කෙට්ටු වෙනවා..
Beheth vidina nisa
මුතූ.....♥️
ජේසු පිහිටයි මුතු සර්
තෙරුවන් සරණයි දරුවො
Mata dn bio puluwn ❤❤❤❤
Sir😊❤
Badapu nethi Kumari babasara
Thiyena kanthawaka ge Nam wayasa aduwen penne me nisa wenna athi NEDA Sir,
දරුවන් බිහි කිරීම,විවාහය, කුමරි බඹසර යන කාරණා එකිනෙකට වෙනස්. කුමර/කුමරි බඹසර ඇති කෙනෙක් යනු ලිංගික එක්නොවූ පුරුෂයෙක් හෝ කාන්තාවකි. සරලවම කන්‍යා පිරිමියෙක් හෝ කන්‍යා කාන්තාවක්. විවාහ නොවූ කුමර/කුමරි බඹසර නොමැති (විවාහයට පෙර ලිංගික සම්බන්ධතා පවත්වා ඇති) පිරිමින් සහ කාන්තාවන් ඕනා තරම් ඉන්නවා. පාසල් යන වයසේ අය පවා ඉන්නවා. එසේම අතවරයක් නිසා එය අහිමි වූ අයත් ඉන්නවා. ස්වයං වින්දනය කරන අය බහුලව ඉන්නවා. උපතින්ම බඹසර පිහිටලා නැති අය ඕනා තරම් ඉන්නවා. ඉතින් බැදපු නැති කෙනෙකුට පමණක් බඹසර තියෙනවා කියන එක නිවැරැදි නෑ. මොකද විවාහ වන තරුණයන් සහ තරුණියන් සියලුම දෙනා බඹසර රැකගෙන විවාහ වන්නේ නෑ. ඉතින් විවාහයට පෙර බඹසර නොමැති තරුණයෙක්ගෙන් හෝ තරුනියක්ගෙන් වයසට වඩා වැඩි පෙනුමක් ගෙන එනවා කියන මතය තේරුමක් නෑ. එහෙම බැලුවොත් අද සමාජයේ බහුතරයක් මූණයි ඇගයි දිහා බලලා බඹසර තියෙනවා ද නැද්ද කියලා හොයාගන්න පුලුවන් වාතාවරණයක් නිර්මාණය වෙනවා. අනික තමා එසේ විවාහයට පෙර තරුණයෙක්ගේ හෝ තරුනියකගේ කන්‍යාභාවය නැති උනා කියලා වයස වැඩියෙන් පේන්නේ නෑ. කිසිම විද්‍යානුකූල පදනමක් නෑ. කිසිම වෛද්‍යවරයෙක්වත් ඔහොම කියලා නෑ. ඔය මතය ගම්බද ආදිකාලේ මිනිස්සු විසින් මවාගත්ත පුහු කතාවක්.
කෙනෙක් බැන්දම මහත් වෙනවා කියන එක ඇත්තටම ඒක වෙන්නේ විවාහයෙන් පසු තමන් මෙතෙක් ජීවත් වූ ජීවන සහ ආහාර රටාව වෙනස් වීම නිසා සිදුවන දෙයක්. ඕනතරම් කාන්තාවන් ඉන්නවා විවාහයෙන් පස්සෙත් සිහින් සිරුර පවත්වාගෙන යන අය. එසේම තමා සාමාන්‍යයෙන් මනුශ්‍යයෙක් 28- 45 කාලයේදි සිරුරේ හෝමෝන වෙනස් වීම පටන් අරගෙන කම්මුල් මහත්වෙලා, ඇග මහත් වෙන්න පටන් ගන්නවා, පිරිමි අයත් මහත්වෙනවා බඩ එනවා (සුලුතරයක් අය කෙට්ටු වෙන්න ගන්නවා, හකු මතුවෙන්න ගන්නවා) ඒක මිනිස් සිරුරේ වෙන සාමාන්‍ය ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලියට අපි කන අසමතුලිත ආහාර රටාව නිසා තවත් මහත් වෙලා බඩ ඇවිල්ලා වයසට වඩා වැඩි පෙනුමක් එන්න ඉඩ තියෙනවා.ඒකට විවාහයවත් ,කුමරකුමරි බඹසරවත් අදාල වෙන්නේ නෑ.
මෙතන ගුරුවරයා පවසන්නේ විවාහ නොවූ හෝ විවාහා වූ කාන්තාවක් දරුවෙක් බිහි කිරීමට සිටින කාලයේදි ඇතිවෙන හෝමෝන සහ ශාරීරික ,ආහාරමය වෙනස් වීම් නිසා මහත් වී ඉන්පසු සිරුර නිසියාකාරව පවත්වාගෙන යන්නේ නැති නිසා වයසින් වැඩිව පේනවා කියන දේයි.😊