ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බලන්න කලින්න ලයික් කලා ඇත්තටම සර් රත්තරං මනුස්ස්‍යයෙක් සර් වදපු දෙමාපියෝ දෙන්නටම ගොඩක් පින්
👌👌👌👌🙏
Eka name attha
@@Mama-gd5mv .
Eka nam ඇත්ත sir
සර්ගේ වීඩියෝ 99%ක්වත් බලපු අය කෝ😉😉😉😉😉❤️.. අපිට හිටියේ නෑනේ මේම අය ඒ කාලේ😘😘😘
90 නෙමෙයි 100 යම බලනව
100%
👍
52ම බැලුවා😁
Mamanam okkoma video balala tiyenne,
අපේ සෝම හිමියන් ට සේනක බිබිලෙට උනා වාගේ බහු ජාතික සමාගම් වලින් කරදර වෙන්න පුලුවන් සර් .අපේ ජාතිය ගැන හිතලා සතුරෙක් සිටින බව නිතර හිතන්න බුදු සරණයි සර්
Buddika Punnyakumara ape sirta budusaranai
okanam ඉතිං ඉර හඳ වගේම වෙනවා ඒ ගැන මම මීට කලිනුත් කමෙන්ට්ස් ඒක කියල තිබ්බා සර්ට පොඩ්ඩක් ප්‍රවේශමෙන් කන බොන යන එන සියලු දේවල් ප්‍රවේශය මොකද අනිවාර්යෙන්ම ඔබතුමාට කොහෙන් හරි ගේමක් සෙට් වෙනවා ඒක වෙනවමයි එහෙම නොවෙනවා නම් මේ ලෝකෙ තියෙන්න විදියක් නෑ
අනෙ සර් ඔය පැහැදිලි කිරිම බොහෝ ම වැදගත් .
@@Realeye66 😥😔
සර් නිතරම ඔය සමාගම් වල නම් අපිට කියන්නෙ ආරක්ෂාවට... මොකද සර්ට මොනාහරි උනොත් කාටද බ්ලේම් එක යන්නෙ කියල රටම දන්නවනෙ. ඉතින් උන් දැන්ම මොකවත් කරන්න බය ඇති. සර් පරිස්සමෙන් ඉන්න ඕනි හැබැයි.
දැනුවත් කිරිම ඉතා වටිනවා සර්මම නම් හැම දේම ගෙදර හිටවනවා.මස් මාලු කන්නෙම නැති තරම්.ගෙදර හැම තැනම එලවලු.පලතුරැ පලා වර්ග හිටෙවුවා.පොලේ යන්නේ කාලාතුරකින්.දරැවාට කිරි පිටි දෙනි නැහැ.ගෙවල් ලග හරක් ඉන්නවා ඒ වගේ කිරි ගන්නවා.තේකොල ටිකත් අපි ගෙදර හදා ගන්නවා.ඉතින් අපි සතුටින් ඉන්නවා.ඉස්සරට වඩා.අතේ වැඩි මුදලකුත් ඉතිරි වෙනවා.කෙසේ පොලුස්.දෙල් කාලෙට ඒවා.හිගුරල.කොඩොල්.කාලෙට ඒවා.මම හිතන්නේ මම නම් ඒ අතින් පෝසත්.ගෙවල් ලග කුකුලු ඉන්නවා ගෙදරක ඒවගෙන්බිත්තර ගන්නවා
මොනවා උනත් කියන්න ඕනේ දේ කෙලින්ම කියලා දානවා. අන්න ඒකයි වැදගත්
Very dangerous though
ඩොක්ට ප්‍රශ්නයක්
Verygoodsir
@@Ben47x1 u.s. cry
@@Ben47x1 mi
මේ video එකට unlike දාන්න ඇත්තෙ අර කියපු සමාගම් වල එවුන් වෙන්න ඇති. අනේ සර් ගොඩාක් පිං මේ කරන සේවයට... බුදුසරණයි !!🙏
@ Dulanthi Costa ඒකනම් ඇත්ත.සර්ගේ වීඩියෝනම් මාර වැදගත් නේ.
Hi
වෙන්න ඇති නෙමෙයි අනිවාර්‍යෙන්ම උන් තමයි දේශද්‍රෝහියො😅
ගරැ මහතානනි ඔබනම් අපෙ රටට දෙවියෙක් .... මෙි විදියට සිසුන්ට දැනුම දෙන එකම කෙනා ඔබයි ඔබට තෙරැවන් සරනයි
ඔන්න කිව්වා දෙවිවරු ලු.මුන්ට නම් බාගෙට පිස්සු
තොටයි පිස්සු@@anonymousanonymous9341
සම්පූර්ණ වීඩියෝ එක බැලුවා ඔබ තුමාගේ දේශණ ජීව විද්‍යාව ඉගෙන ගන්නා සිසුන්ට පමණක් නොව රටේ බාල, මහලු තරුණ හැමෝටම ජිවත් වන්නට ඕන කරන දැණුම ලැබනවා, ඔබට ජය වේවා
සර්ගෙ දැනුවත් කිරීමෙන් . කිසියම් පුද්ගලයෙක් හරි . ඒ දැනුමෙන් ජීවිතය නිරෝගී මාර්ගයට ගත්තොත් . ඒ ලැබෙන පිනෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ වීමට හේතු වාසනා වේවා
sadu saaaadu
මම ඉන්නේ O/L වල දෙමළ මාධ්‍යයේ. හැබැයි සර්ගේ video හරිම ප්‍රයෝජනවත්.
Great sir විද්‍යාත්මක දැනුම බෙදලා මිනිස්සුන්ව ගොනාට අන්දවලා තියෙන තැන් වලින් මුදාගන්න කරන මේ ව්‍යායාමයට බොහොම ස්තූතියි..
ඒකනේ බලන්නකො විද්‍යාත්මකව කෝමාරිකා හිටවපු හැටි අපේ ස 😂
සර්ගෙ කිරිපිටි video 1 බැලුවට පස්සෙ ඉදන් අද වෙනක්ම් ගෙදරට පිටි පැකට් එකක්වත් ගෙනවෙ නෑ.ඒ වෙනුවට ඉගුරු දාලා තේ බොනවා.ඒත් අද ඉදන් biscuit කෑමත් නතර කරන්න වෙනවා.දැනුවත් කිරීම බොහොම අගය කරනවා
Okkoma tika nawattala witharak made api swayanposhitha ratak wenda onei.gedara monawa harideyak waga karala kanda danaganda onei.
ඒකනේ ඔක්කොම ගෙදර වවාගෙන කෑව නම් හරි
soureya apeamma utiube chaenalaya balnna gedara biscut hadana haete keyaladenawaa
Interesting, 👍👍👍🙏🙏🙏🙏
This is the reality in India as WELL 👍
ඔබතුමාට ගොඩක් පින් මෙවා කියලා දෙනවට
සර්ට ගොඩක් පින්,රජය නැතත් කමක් නැහැ උගත් තරුණ ළමයි ටිකක් එකතු වෙන්න ඒකට සල්ලි යොදවන්න පුළුවන් අයත් එකතු වෙලා වස විෂ නැති ආහාර බෝග වවමු ආහාර හදමු
විඩියෝ එක දාපු ගමන් බලන්න කලින් ලයික් කරලා ඉන්නෙ 😍කන්න පුලුවන් දෙයක් ඇත්තෙම නැ. සර් කියලා දෙන ගමන් අපේ ලේත් පිරිසිදු වෙනවා 😃 වෙලා ස්ංවන්පොශිත රටකට ගිය කලක් "බුදුසරණයි!!! සර් 🙏🙏
මම කඩේකින් ආප්පයක් කාල මගේ කටත් තුවාල උනා.ඇත්තම කතාටික තමයි කිව්වෙ කියන්න වචන නෑ.ජයවේවා!
සර් ගොඩාක් පින් සර්ට ලංකාවේ මිනිස්සුන්ගෙ ඔලුව හදනවට.
LikeComment දාලම තමයි අහන්නෙ .හරිම ආසාවෙන් අහන්නෙ .දීර්ඝායුෂ පතනව තෙරුවන් සරනයි ගුරු පියානෙනි 🙏🙏🙏🙏🙏👌👌👏👏👏👏👏👏👏👏👌🙏🙏🙏🙏👌👌
සර්ට පින් මේව ගැන මිනිස්සු දැනුවත් කරන එකට.සර් වගේ එක්කෙනෙක් වත් රටට ඉන්න එක වාසනාවක්. සර්ට තව තවත් මිනිස්සු දැනුවත් කරල රටට සෙතක් යහපතක් උදා කරන්න ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ලැබේවා කියලා අපි එක සිතින් ප්‍රාර්ථනා කරමු
මේ රටේ නායකත්වයට සුදුසුම චරිතයක් හැටියටයි මං ඔබතුමාව දකින්නෙ..
E tharam pahath thatwayata guruthuma danna epa .
සර් මහතාට ගොඩක් ස්තූතියි මිනිසුන් දැනුවත් කිරීම ගැන තෙරුවන් සරණයි
අම්මෝ සර් හිනස්සලා මරන්නද හදන්නේ. ආප්ප හෙල්මට්. 😂😂😂😂😂
😜😂😂😂
ගුරුතුමෙක් නෙවෙයි, ගුරු දෙයියෙක්...
ඔබතුමාට පිං සිද්‍රවෙනවා ලමයින්ට හරිපාර කියල චෙනවට.
හැමෝම මේවා බලලා දැනුවත් වෙනවානම් ලෙඩ රෝගවලින් කොච්චර මිදේන්න පුලුවන් මිල කල නොහැකී දැනුමක් නොමිලේ අපිට ලබාගන්න පුලුවන් විම සර්ට ගොඩක් පින්.
ජීවිතේ කියාදෙන අපේකාලේ දිසාපාමොක්.නිදුක්වේවා නීරෝගීවේවා
Sirට කැමති අය like 1දාන්නකෝ
මන් කොමස් කරන්නේ ඒත් සර් උගන්නන විදිහට බයෝ කරන්න ආසත් හිතෙනෝ.😍
Physics karannath lahasthi wela waren puthe😂😂
Math ehema karala goda gia kenek tama...sirta pin sidda wenna
😂😂😂😂
Physics වලටත් මේ වගේ උගන්වන සර් කෙනෙක් හොයාගන්න පුලුවන්නම් වරෙන් බ්‍රෝ. 🤣
😂
අදන් දන්නෙ සර් හාල් මැස්සො තක්කාලි දාල කන්න හොද නෑ කියල මෙච්චර කල් ඵහෙමමයි කෑවෙ ආයනම් තක්කාලි දාල හාල්මැස්සන් උයන්නෙමෙයි නෑ 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
හාල්මැස්සන්ට විතරක් නෙවෙයි. කිසිම කරවලයකට දාන්න හොද නෑ.
@HPD nirosha sadamali Sadamali නෑනෙ
මෙහෙමයි , කැල්සියම් ඔක්සලේට් හැදෙන එකයි වෙන්නෙ , හාල්මැස්සන්ගෙ කැල්සියම් තියෙනව ඒක තක්කාලි වල එකතු වෙල ඔක්සලේට් හදාගන්නෙ ,
Thakkali dana kisima kamak aluminiam bajanawala hadanda hodath na
okata thamay kiyanne bio wage subject ekak karanna ona kiyanne
හොඳ වීඩියෝ එකක් සර්👍
සර් ලංකාවේම ජනතාව දැනුවත් කිරීමට වැඩපිළිවෙළක් හදන්න. සර්ටත් සර්ගේ දෙමාපියන්ටත් ගොඩක් පිං.
සර් මෙම ආහාර වල විෂද්‍රව්‍ය නිවසේදීම පරික්ෂණයකින් සොයාගතහැකි පරික්ෂණ ඉදිරිපත් කරන්න. එතකොට කන්න කලින් පරීක්ෂා කරලම කෑවහැකියි.
සර් අපේ රටේ සෞඛ්‍ය ඇමති වෙන්නකෝ ❤❤❤😂☝️🙏🙏
සාමාන්‍ය ජීවිතයේ ට උනත් ගොඩක් වටිනව සර්. ගොඩක් දේවල් ඉගෙන ගත්තා
මෙ වගෙ අය තමයි රටට අවශ්‍ය.මෙවාගෙ වැඩසටහන් තමයි ටිවිවල පෙන්වන්න ඔනෙ හොරැන්ගෙ හොර ඇඩිනෙවෙයි👍👍👍👍👍
බොහොම ස්තුතියි සර් 🙏 ඔබ තුමා මේ කරන සේවයට. අපිට කව්රුත් මේවා කියලා දුන්නේ නෑ.. කොටින්ම කියලා දෙන්න දන්න අය ඇත්තෙත් නෑ.
ගොඩාක් පින් ඔබතුමට
තිස්ස සර්, මට හැම වෙලේම හිතෙන්නේ ඔබතුමා වගේ පස්දෙනෙක් ලංකාවට ඉන්නවානම් තව අවුරුදු විස්සක් විතර යද්දි අපේ රට වහල් භාවයෙන් සම්පූර්ණයෙන්ම මිදේවි. මිනිසුන්ට, සත්වයින්ට ජීවත් වීමට ලෝකේ තියෙන හොඳම රටවේවි.මම ලංකාවේ හැදී වැඩී ඕස්ට්‍රේලියාවේ ජීවත් වන නිසා ලොව අැති උතුම්ම රට ලංකාව බව හොදින්ම දනිමි.ඔබ අපේ මව්බිමෙන් දු දරුවන් ට ජීවිතය ගැන කියාදී රටේ අනාගතයට කරනා සේවයට ඔබ තුමාටත් පව්ලේ සැමටත් නීරෝගීකමත් දීර්ඝායුෂත් ලැබේවා.....බුදුන් වඳින දෑතින් ඔබතුමාට නමස්කාර කරමි.සුරංග
සර්ගේ හැම වැඩසටහනක්ම හරිම උනන්දු වෙන් ආසාවෙන් බලනවා දැනුමක් ලබාගෙන ස්තුතිය සර්
සර් පින් ගොඩක් මෙහෙම දැනුවත් කරන එක.....
Sir me loketa phala u deviyek .mm sir shabagi una shinayaki ra wadasatana baluwa .mtath hamba una sir wagem guru maniyek . Mage jivithet gann puluwan hama hoda dekm mm gaththa. Sirt pin .bs!
සර්ට ගොඩක් පින් අන්ලයික් දාපු හැත්තට හෙනම වැදියන්
සහතික ඇත්ත සර්,අපේ රටේ ජනතාව ගොනාට අන්දලා ගොඩක් ආයතන,දේශපාලුවෝ සේරම පෝෂණය වෙනවා,අපි හැමෝම එකට එකතු වෙලා අපේ දේවල් ආරක්ෂා කල යුතුයි,අනාගත පරපුරට සත්‍ය අවබෝධ කිරීමට කැපවී,වෙහෙසෙන ඔබට ගොඩක් පින්,තෙරුවන් සරණයි.....!!!!!
සර් වගේ අයව අපේ රටේ තවත් පහල වෙලා ජාතියේ ඇස් ඇරේවා
කියන්න නම් දෙයක් ඇත්තෙම නෑ සර්.❤️ඇගත් එක්ක හිරි වැටුනා ඒ කතාව ඇහුවම.😥
Ammo සර් දීපු ආතල් ටික හිනා කාල මැරෙනව.ඒ වගේම කියපු කතා ටිකේ ඇත්ත නම් කියල වැඩක් නෑ.
ආපු ගමන් බලන අය විතරක් like කරන්න බලන්න අනිත් අය එපා😂😂. නෑ නෑ දාන්න දාන්න. මම විහිලුවක් කරේ😊😊😊
👌👌👌👌👏👏🙏
ඉන්න හරක්ට කියල වැඩක් නෑ, ඔය ඉන්න ළමයින් ගෙන් වත් රට ගොඩ නගා ගැනීමට ගන්න උත්සාහයට පින්.
Ekanam aththa
අම්මෝ අපි කෝච්චර වස කනවද 😔, මිනිස්සුන්ගේ ආයූ කාලය කෙටි වෙන්න ප්‍රධාන හේතුවක් තමයි මේ දැන් කාලේ තියෙන ක්ෂනික කෑම, දැන් දැන් මෙහෙ (🇬🇧)මිනිස්සු ගොඩක් organic කෑම වලට පුරුදු වෙලා තියෙන්නේ ඕකයි, ගෙදරම තමන්ගේ එලවලු වවාගන්න පුරුදු වෙලා තියෙනවා, මහා ලොකු ඉඩකුත් නැතුව, ලංකාව කවදා ඒ තැනට එයිද 😔😔 ඒ වගේම සර් ට ගොඩක් ස්තුතියි මේ වගේ නොදන්න ගොඩක් දේවල් අපිට කියලා දෙනවට 🙏🏾🙏🏾
බුදුසරණයි ..! ඔබට සර්" ..🌹❤❤
කොළඹ ඉන්න ගොඩක් අම්මලා අවුරුදු තුනේ හතරෙ පොඩි දරුවන්ටත් අජිනමෝටො දාල තමයි කැම කරවන්නෙ මම දන්න ගොඩක් අය ඉන්නවා
සර්...කියන හැමදේම ඇත්ත . අපි වගේ මෝඩයෝ ලෝකෙ කොහෙවත් නැහැ . ස්තූතිය සර් ඔබතුමා ට පිං
ඔබතුමා සැබවින් ම කුසලතා සපිරි කදිම ආදර්ශමත් සුන්දර ගුරුතුමෙක්.ගුරු සංහතියට ම ආඩම්බරයි. ජය ම වේවා! තෙරුවන් සරණයි!
ඉතාම වටින, සමාජයට අත්‍යවශ්‍යම දැනුවත් කිරීමක්, Health is Wealth...
පොලොස් ,කෙසෙල් මුහ,කැබෙල්ල දලු, හීන් බෝවිටියා වගේ දේවල් කන්න හොදයි. සර්ට පින් මේ වගේ දේවල් ගැන කියල දෙනවට.
අති විශිෂ්ඨ යි ✋🎉, මම අද සර් කියන්නම්. ඒ උනාට යාළුවා ට කෝ සපෝට්, අයියෝ වැරදුනා. යාළුවා ආවාම නෝ කථා නෝ සිනා 🎉 ඒකෙන්ම ස්වාභාවික රටක්,විනය ගරුක රටක්, කවුද අර රෑට පිටට ගිහිල්ලා උදේට ඇතුළට ආපු *****අරවින්ද***** දන්නවද ඒ තමා ලංකාවේ විතරක් නොවෙයි ලෝක යටම 1 අපේ***🌟 AKD ❤🎉**
මෙම වස ගැන දෙමව්පියන් දැනුවත් කරන්න වැඩ පිලිවෙලක් හදන්න ඔබ තුමා ට හැකියාව ලැබේවා.
සර් කෙනෙක් නොව කල්‍යාණ මිත්‍රයෙකි.. බුදුන් වහන්සේ දෙසු කල්‍යාණ මිත්‍ර සොබහව මෙතන ඇත
This is the best teacher I ever have seen in Srilanka
හරිම පැහැදිලි යි සර් ගේ ඉගැන්වීම මම මේ වීඩියෝ බලල සමහර කාරනා ගැන දැනුවත් වෙනව ඔබ තුමාට පින්
ඉතාමත් වටිනා අදහස් දැනගත්තා .මේ අදහස් අපේ හැදෙන දරුවන් ටලබා දෙන්න .හිනාවක් නැගුනත් ලොකෙන් උතුම් රට ගැන කනගාටුක් දැනුනා.මේදේවල් වලින් අපේ දරුවන් රැකගැනීමට ඔබතුමා ට හැකි වේවා .ඔබතුමා ට තෙරුවන් සරණයි !!!!!!
සතුටින් ආසාවෙන් ලොකු පාඩමක් ඉගෙන ගත්තා දෙපාරක් ඇහුව පින් කියල දෙනවට . ඇත්ත කියන එකම කෙනා කියල සර් ව දාන්න ඕනෙ අටපට්ටමට ❤❤❤❤
ඇත්ත මමත් ඔය දේවල් නිතරම කතා වෙනව කඩෙන් බැදපු කෑම වර්ග ගද්දි අපි දකින්නේ නැති උනාට මිනිස්සුන්ට කියලා තේරුම් කරලා එපා වෙනවා නමුත් අපි හිතන්න ඕනි අපි ගැන හිතල හෝටල් වල කෑම හදන්නනෑ ඔව්න් ගේ ආදයම් මාර්ගය සදහා
🥺💚සහතික ඇත්ත කතාව ස්තූතියි සර්💚🥺
කවුද යකෝ මෙච්චර වැදගත් වැඩ සටහනක් unlike කරපු එවුන්.අපි බලන් ඉන්නවා සර්ගෙ වැඩ සටහනක් එනකම් ආසාවෙන් බලන්න .ඔබට තෙරුවන් සරණයි 🌷❤️
malka vithanage ,වසවිස වෙළදුන් dislike කරන්නේ .
මේවට unlike දාන්නෙ අපට වස කවන හැත්ත තමයි. 😑
Kathawa aththa 👍👍
අනිවාර්යයෙන්
ඔබතුමන්ට බුදුසරණයි ඔබතුමා අපේරටට මහා සම්පත් ඔබතුමාට දිර්ඝ ලැබේවා
This is the best teaching I have ever heard in my life n he is very funny too
තිස්ස සර්ට සෞඛ්‍ය ඇමැතිකම දුන්නොත් පාඩු නැහැ.
👍👍👍👍👍
ගොඩක් පින් සර් මේ වගේ දේවල් කියලා දෙනවට. ගොඩක් මිනිස්සු මේ එක දෙයක් වත් දන්නෙ නෑ
අනේ සර් ඔබට පිං අපේ ළමයීන් හරී මේවා ගැන දැනුවත් කරනවට ..මේ කතව කෝතරම් වට්නවද ?
Sir kiyala kiyanna puluwan ekama kena obai Sri Lanka you are a doing great job God 🙏 bless you sir I love 💕 you sir
❤️❤️❤️🙏🙏🙏🙏 හරිම වැදගත් උපදෙස්
මට සර් ගැන බයත් හිතෙනව .ඕව කියල සර්ට කරදරයක් ප්‍රස්නයක් වෙයි කියල . බුදුසරණයි සර්. ගොඩක් පිං මේව කියල දෙනවට. 😍
සර් මේ ලෝකේ දිවෙ රසය ගැන හරියටම දැනගෙන තියෙන්නේ, රසය කියන්නෙත් සිතිවිල්ලක්, ඒකයි අන්තිමෙටම කියන්නේ පාන් වතුරේ ඔබාගෙන කන්න කියන්නේ. දිවේ රස ගැන දන්න එක්කෙනාට කිසිම රහකින් වැඩක් නෑ, සර්ගේ හැම වචනෙකින්ම හිතන්න දෙයක් තියෙනවා. ගොඩක් පිං සර්. බුදු සරණයි.
ඔබට බොහෝ පින් 🌼🌼🌼
නොදත් දේ මෙන් ම දත් දේ ද, අපට රසවත් ව කියා දෙන ගුරුතුමනි ,ඔබතුමා චිරාත් කාලය ක් යෙහෙන් වැජඹෙවා ! තෙරුවන් සරණයි !
අපිව දැනුමෙන් පෝෂණය කරනවට ඔබට තුති ගුරු පියානනි...❤️
සර්ගෙ මේ video එක බැලූ විට අපට හිතෙන්නේ මොනවාද අපි කන්නෙ කියලා, අපිට අද වතුර පොදක්වත් නැහැ නේද ඒකටත් වස මිශ්‍ර වෙලා ඔබ තුමාට පුලුවන් රජය දැනුවත් කරන්න බාල පරම්පරාව වෙනුවෙන් . නිරෝගී පරපුරක් වෙනුවෙන් .තෙරුවන් සරණයි!!!
එනකම් බලන් හිටපු අය කෝ බලන්න
සර්ට පින් අපිට මේවා කියනවට❤❤
දැනුවත් වුනා සර්...පිංසිදුවේවා ඔබතුමාට
ස්තූතියි සර් දරුවන් වෙනුවෙන් විදේශ රටක සේවය කරන ඔබගේ ආදරණීයන්ට මේ video 3 ලාංකිකයකු විසින් සාදා ඇත ඉතාම වටිනවා
පාන් කෑල්ල වතුර එකේ ඔබාගෙන කන්න 😂😂 ස්තූතියි සර් තවත් episode එකක් එනකන් බලන් ඉන්නවා ♥️ බුදුසරණයි
ගොඩක් පින් ඔබතුමාට
පින්, පින්, පින්, පින් 🤗
තෙරුවන් සරණයී සර් මිනිස්සුන්ගේ ඇස් පාදනවට 🖤
වටින වීඩියෝවක් ගුරුතුමනි. මේහේම ගියොත් ලංකාවේ ආයුෂ වැඩි ඈතක නේවේයි
Deshiya da agaya karmu eyt shakthiyk wemuu ❤️❤️👍👍
Salute you sir. Thank you very much for let us knowing on this regards..👍👍👍👍
මන් comarce කරන්නෙ දැන් නම් bio කරන්ඩ ආස හිතෙනවා සර් කියන සෙරම මතක හිටිනවා😃😃
කට කෑවත් ඇත්ත කියන සර් කෙනෙක් ........ඇත්ත ඇති සැටියෙන් පෙන්වන ගුන ගරුක ගුරු පියාණෙනි ඔබට දීර්ඝායුෂ ලැබේවා ...........
ඔබතුමාට දිර්ගායුස ලැබේවා
I really agree what you says....you're a fun loving lecturer....keep going Sir!...
සර්ට කැමති අය මේ කොනට🔥
තොගෙ කොන කපන්නද
Uyata mara amaruwakne thiyenne like ganna
කොස් ,දෙල් , මයියොක්කා, ගෙදර වගා කර ගත්තා එළවලු පළතුරු, කන්ට පුරුදු වෙමු.....✔️✔️
.
අසූසාරදහසක් දම්තෙදකඳ....සෙවන දෙවා සුරකීවා.....🙏🙏🙏
තේ එක ගැන.කියපු කතාවනම් සහතික ඇත්ත..මම ටෙස් කරලම බැලුවා තිබ්බ සැකේට 😥😥
සර් වඩේ බදින මිනිහට අපේ අසනිප ගැන වැඩක්ම නැ උ ගොඩ ගියානම් ඇති අනේ මන්දා සර් මටත් එන්න හිතෙනවා පන්තියට එන්න එත් මම ගොඩාක් වයසයි බුද්ධි මත් දරැවන් සමාජයට දේන ඔබ තුමා ට බුදු සරනයි
ඇත්තටම දැන් අවුරුදු 1 1/2 ක් විතර මන් සම්පූර්ණයෙන්ම savory රස කෑම,කොත්තු,රයිස්,කඩෙන් ගන්න කෑම කන්නෙම නෑ., බත් මගෙ අතින්ම උයාගෙන කෑවේ නැත්තන් හිතට හරි නෑ. බිස්කට් කන එකත් දැන් මාසෙකට විත්‍ර කලින් නතර කරා, වැරදිලාවත් කැවුනොත් ඔය ජාති බඩට පුදුම අමාරුවක්,ඇගට ඒ වෙනස දැනෙනවා.මේ සර් කියන දේවල් අත්දැකීමක් විදියට දන්නවා..හැමෝම පුළුවන් තරම් නිරෝගීව ඉන්න ගුණ කෑම පමණක් ආහාරයට ගන්න,ඔබ තුමාට ගොඩාක් පින් මේ විදියට සමාජය දැනුවත් කරලා මෙහෙම වීඩියෝ දානවට, A/l art කරත් දැන් ලොකු දැනුමක් තියනවා biology ගැන...ස්තුතියි සර්🙏
දැන් අපි නිරෝගීනෙ ... ගස් වල හැදෙන එව්වා තමයි හූරගෙන කන්නේ . හොදයි ඉතිම්
සර්ට නිදුක් නිරෝගී සුව ලැබේවා !!!
බලන්න කලින්න ලයික් කලා ඇත්තටම සර් රත්තරං මනුස්ස්‍යයෙක් සර් වදපු දෙමාපියෝ දෙන්නටම ගොඩක් පින්
👌👌👌👌🙏
Eka name attha
@@Mama-gd5mv .
Eka nam ඇත්ත sir
සර්ගේ වීඩියෝ 99%ක්වත් බලපු අය කෝ😉😉😉😉😉❤️.. අපිට හිටියේ නෑනේ මේම අය ඒ කාලේ😘😘😘
90 නෙමෙයි 100 යම බලනව
100%
👍
52ම බැලුවා😁
Mamanam okkoma video balala tiyenne,
අපේ සෝම හිමියන් ට සේනක බිබිලෙට උනා වාගේ බහු ජාතික සමාගම් වලින් කරදර වෙන්න පුලුවන් සර් .
අපේ ජාතිය ගැන හිතලා සතුරෙක් සිටින බව නිතර හිතන්න
බුදු සරණයි සර්
Buddika Punnyakumara ape sirta budusaranai
okanam ඉතිං ඉර හඳ වගේම වෙනවා ඒ ගැන මම මීට කලිනුත් කමෙන්ට්ස් ඒක කියල තිබ්බා සර්ට පොඩ්ඩක් ප්‍රවේශමෙන් කන බොන යන එන සියලු දේවල් ප්‍රවේශය මොකද අනිවාර්යෙන්ම ඔබතුමාට කොහෙන් හරි ගේමක් සෙට් වෙනවා ඒක වෙනවමයි එහෙම නොවෙනවා නම් මේ ලෝකෙ තියෙන්න විදියක් නෑ
අනෙ සර් ඔය පැහැදිලි කිරිම බොහෝ ම වැදගත් .
@@Realeye66 😥😔
සර් නිතරම ඔය සමාගම් වල නම් අපිට කියන්නෙ ආරක්ෂාවට... මොකද සර්ට මොනාහරි උනොත් කාටද බ්ලේම් එක යන්නෙ කියල රටම දන්නවනෙ. ඉතින් උන් දැන්ම මොකවත් කරන්න බය ඇති. සර් පරිස්සමෙන් ඉන්න ඕනි හැබැයි.
දැනුවත් කිරිම ඉතා වටිනවා සර්
මම නම් හැම දේම ගෙදර හිටවනවා.මස් මාලු කන්නෙම නැති තරම්.ගෙදර හැම තැනම එලවලු.පලතුරැ පලා වර්ග හිටෙවුවා.පොලේ යන්නේ කාලාතුරකින්.දරැවාට කිරි පිටි දෙනි නැහැ.ගෙවල් ලග හරක් ඉන්නවා ඒ වගේ කිරි ගන්නවා.තේකොල ටිකත් අපි ගෙදර හදා ගන්නවා.ඉතින් අපි සතුටින් ඉන්නවා.ඉස්සරට වඩා.අතේ වැඩි මුදලකුත් ඉතිරි වෙනවා.කෙසේ පොලුස්.දෙල් කාලෙට ඒවා.හිගුරල.කොඩොල්.කාලෙට ඒවා.මම හිතන්නේ මම නම් ඒ අතින් පෝසත්.ගෙවල් ලග කුකුලු ඉන්නවා ගෙදරක ඒවගෙන්බිත්තර ගන්නවා
මොනවා උනත් කියන්න ඕනේ දේ කෙලින්ම කියලා දානවා.
අන්න ඒකයි වැදගත්
Very dangerous though
ඩොක්ට ප්‍රශ්නයක්
Verygoodsir
@@Ben47x1 u.s. cry
@@Ben47x1 mi
මේ video එකට unlike දාන්න ඇත්තෙ අර කියපු සමාගම් වල එවුන් වෙන්න ඇති. අනේ සර් ගොඩාක් පිං මේ කරන සේවයට... බුදුසරණයි !!🙏
@ Dulanthi Costa ඒකනම් ඇත්ත.සර්ගේ වීඩියෝනම් මාර වැදගත් නේ.
Hi
වෙන්න ඇති නෙමෙයි අනිවාර්‍යෙන්ම උන් තමයි දේශද්‍රෝහියො😅
ගරැ මහතානනි ඔබනම් අපෙ රටට දෙවියෙක් .... මෙි විදියට සිසුන්ට දැනුම දෙන එකම කෙනා ඔබයි ඔබට තෙරැවන් සරනයි
ඔන්න කිව්වා දෙවිවරු ලු.මුන්ට නම් බාගෙට පිස්සු
තොටයි පිස්සු@@anonymousanonymous9341
සම්පූර්ණ වීඩියෝ එක බැලුවා ඔබ තුමාගේ දේශණ ජීව විද්‍යාව ඉගෙන ගන්නා සිසුන්ට පමණක් නොව රටේ බාල, මහලු තරුණ හැමෝටම ජිවත් වන්නට ඕන කරන දැණුම ලැබනවා, ඔබට ජය වේවා
සර්ගෙ දැනුවත් කිරීමෙන් . කිසියම් පුද්ගලයෙක් හරි . ඒ දැනුමෙන් ජීවිතය නිරෝගී මාර්ගයට ගත්තොත් . ඒ ලැබෙන පිනෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ වීමට හේතු වාසනා වේවා
sadu saaaadu
මම ඉන්නේ O/L වල දෙමළ මාධ්‍යයේ. හැබැයි සර්ගේ video හරිම ප්‍රයෝජනවත්.
Great sir විද්‍යාත්මක දැනුම බෙදලා මිනිස්සුන්ව ගොනාට අන්දවලා තියෙන තැන් වලින් මුදාගන්න කරන මේ ව්‍යායාමයට බොහොම ස්තූතියි..
ඒකනේ බලන්නකො විද්‍යාත්මකව කෝමාරිකා හිටවපු හැටි අපේ ස 😂
සර්ගෙ කිරිපිටි video 1 බැලුවට පස්සෙ ඉදන් අද වෙනක්ම් ගෙදරට පිටි පැකට් එකක්වත් ගෙනවෙ නෑ.ඒ වෙනුවට ඉගුරු දාලා තේ බොනවා.ඒත් අද ඉදන් biscuit කෑමත් නතර කරන්න වෙනවා.
දැනුවත් කිරීම බොහොම අගය කරනවා
Okkoma tika nawattala witharak made api swayanposhitha ratak wenda onei.gedara monawa harideyak waga karala kanda danaganda onei.
ඒකනේ ඔක්කොම ගෙදර වවාගෙන කෑව නම් හරි
soureya apeamma utiube chaenalaya balnna gedara biscut hadana haete keyaladenawaa
Interesting, 👍👍👍🙏🙏🙏🙏
This is the reality in India as WELL 👍
ඔබතුමාට ගොඩක් පින් මෙවා කියලා දෙනවට
සර්ට ගොඩක් පින්,රජය නැතත් කමක් නැහැ උගත් තරුණ ළමයි ටිකක් එකතු වෙන්න ඒකට සල්ලි යොදවන්න පුළුවන් අයත් එකතු වෙලා වස විෂ නැති ආහාර බෝග වවමු ආහාර හදමු
විඩියෝ එක දාපු ගමන් බලන්න කලින් ලයික් කරලා ඉන්නෙ 😍
කන්න පුලුවන් දෙයක් ඇත්තෙම නැ. සර් කියලා දෙන ගමන් අපේ ලේත් පිරිසිදු වෙනවා 😃 වෙලා
ස්ංවන්පොශිත රටකට ගිය කලක්
"බුදුසරණයි!!! සර් 🙏🙏
මම කඩේකින් ආප්පයක් කාල මගේ කටත් තුවාල උනා.
ඇත්තම කතාටික තමයි කිව්වෙ කියන්න වචන නෑ.ජයවේවා!
සර් ගොඩාක් පින් සර්ට ලංකාවේ මිනිස්සුන්ගෙ ඔලුව හදනවට.
Like
Comment
දාලම තමයි අහන්නෙ .හරිම ආසාවෙන් අහන්නෙ .
දීර්ඝායුෂ පතනව
තෙරුවන් සරනයි
ගුරු පියානෙනි
🙏🙏🙏🙏🙏👌👌👏👏👏👏👏👏👏👏👌🙏🙏🙏🙏👌👌
සර්ට පින් මේව ගැන මිනිස්සු දැනුවත් කරන එකට.සර් වගේ එක්කෙනෙක් වත් රටට ඉන්න එක වාසනාවක්. සර්ට තව තවත් මිනිස්සු දැනුවත් කරල රටට සෙතක් යහපතක් උදා කරන්න ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ලැබේවා කියලා අපි එක සිතින් ප්‍රාර්ථනා කරමු
මේ රටේ නායකත්වයට සුදුසුම චරිතයක් හැටියටයි මං ඔබතුමාව දකින්නෙ..
E tharam pahath thatwayata guruthuma danna epa .
සර් මහතාට ගොඩක් ස්තූතියි මිනිසුන් දැනුවත් කිරීම ගැන තෙරුවන් සරණයි
අම්මෝ සර් හිනස්සලා මරන්නද හදන්නේ. ආප්ප හෙල්මට්. 😂😂😂😂😂
😜😂😂😂
ගුරුතුමෙක් නෙවෙයි, ගුරු දෙයියෙක්...
ඔබතුමාට පිං සිද්‍රවෙනවා ලමයින්ට හරිපාර කියල චෙනවට.
හැමෝම මේවා බලලා දැනුවත් වෙනවානම් ලෙඩ රෝගවලින් කොච්චර මිදේන්න පුලුවන් මිල කල නොහැකී දැනුමක් නොමිලේ අපිට ලබාගන්න පුලුවන් විම සර්ට ගොඩක් පින්.
ජීවිතේ කියාදෙන අපේකාලේ දිසාපාමොක්.
නිදුක්වේවා නීරෝගීවේවා
Sirට කැමති අය like 1දාන්නකෝ
මන් කොමස් කරන්නේ ඒත් සර් උගන්නන විදිහට බයෝ කරන්න ආසත් හිතෙනෝ.😍
Physics karannath lahasthi wela waren puthe😂😂
Math ehema karala goda gia kenek tama...sirta pin sidda wenna
😂😂😂😂
Physics වලටත් මේ වගේ උගන්වන සර් කෙනෙක් හොයාගන්න පුලුවන්නම් වරෙන් බ්‍රෝ. 🤣
😂
අදන් දන්නෙ සර් හාල් මැස්සො තක්කාලි දාල කන්න හොද නෑ කියල මෙච්චර කල් ඵහෙමමයි කෑවෙ ආයනම් තක්කාලි දාල හාල්මැස්සන් උයන්නෙමෙයි නෑ 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
හාල්මැස්සන්ට විතරක් නෙවෙයි. කිසිම කරවලයකට දාන්න හොද නෑ.
@HPD nirosha sadamali Sadamali නෑනෙ
මෙහෙමයි , කැල්සියම් ඔක්සලේට් හැදෙන එකයි වෙන්නෙ , හාල්මැස්සන්ගෙ කැල්සියම් තියෙනව ඒක තක්කාලි වල එකතු වෙල ඔක්සලේට් හදාගන්නෙ ,
Thakkali dana kisima kamak aluminiam bajanawala hadanda hodath na
okata thamay kiyanne bio wage subject ekak karanna ona kiyanne
හොඳ වීඩියෝ එකක් සර්👍
සර් ලංකාවේම ජනතාව දැනුවත් කිරීමට වැඩපිළිවෙළක් හදන්න. සර්ටත් සර්ගේ දෙමාපියන්ටත් ගොඩක් පිං.
සර් මෙම ආහාර වල විෂද්‍රව්‍ය නිවසේදීම පරික්ෂණයකින් සොයාගතහැකි පරික්ෂණ ඉදිරිපත් කරන්න. එතකොට කන්න කලින් පරීක්ෂා කරලම කෑවහැකියි.
සර් අපේ රටේ සෞඛ්‍ය ඇමති වෙන්නකෝ ❤❤❤😂☝️🙏🙏
සාමාන්‍ය ජීවිතයේ ට උනත් ගොඩක් වටිනව සර්. ගොඩක් දේවල් ඉගෙන ගත්තා
මෙ වගෙ අය තමයි රටට අවශ්‍ය.මෙවාගෙ වැඩසටහන් තමයි ටිවිවල පෙන්වන්න ඔනෙ හොරැන්ගෙ හොර ඇඩිනෙවෙයි👍👍👍👍👍
බොහොම ස්තුතියි සර් 🙏 ඔබ තුමා මේ කරන සේවයට. අපිට කව්රුත් මේවා කියලා දුන්නේ නෑ.. කොටින්ම කියලා දෙන්න දන්න අය ඇත්තෙත් නෑ.
ගොඩාක් පින් ඔබතුමට
තිස්ස සර්, මට හැම වෙලේම හිතෙන්නේ ඔබතුමා වගේ පස්දෙනෙක් ලංකාවට ඉන්නවානම් තව අවුරුදු විස්සක් විතර යද්දි අපේ රට වහල් භාවයෙන් සම්පූර්ණයෙන්ම මිදේවි. මිනිසුන්ට, සත්වයින්ට ජීවත් වීමට ලෝකේ තියෙන හොඳම රටවේවි.
මම ලංකාවේ හැදී වැඩී ඕස්ට්‍රේලියාවේ ජීවත් වන නිසා ලොව අැති උතුම්ම රට ලංකාව බව හොදින්ම දනිමි.
ඔබ අපේ මව්බිමෙන් දු දරුවන් ට ජීවිතය ගැන කියාදී රටේ අනාගතයට කරනා සේවයට ඔබ තුමාටත් පව්ලේ සැමටත් නීරෝගීකමත් දීර්ඝායුෂත් ලැබේවා.....
බුදුන් වඳින දෑතින් ඔබතුමාට නමස්කාර කරමි.
සුරංග
සර්ගේ හැම වැඩසටහනක්ම හරිම උනන්දු වෙන් ආසාවෙන් බලනවා දැනුමක් ලබාගෙන ස්තුතිය සර්
සර් පින් ගොඩක් මෙහෙම දැනුවත් කරන එක.....
Sir me loketa phala u deviyek .mm sir shabagi una shinayaki ra wadasatana baluwa .mtath hamba una sir wagem guru maniyek . Mage jivithet gann puluwan hama hoda dekm mm gaththa. Sirt pin .bs!
සර්ට ගොඩක් පින් අන්ලයික් දාපු හැත්තට හෙනම වැදියන්
සහතික ඇත්ත සර්,අපේ රටේ ජනතාව ගොනාට අන්දලා ගොඩක් ආයතන,දේශපාලුවෝ සේරම පෝෂණය වෙනවා,අපි හැමෝම එකට එකතු වෙලා අපේ දේවල් ආරක්ෂා කල යුතුයි,අනාගත පරපුරට සත්‍ය අවබෝධ කිරීමට කැපවී,වෙහෙසෙන ඔබට ගොඩක් පින්,තෙරුවන් සරණයි.....!!!!!
සර් වගේ අයව අපේ රටේ තවත් පහල වෙලා ජාතියේ ඇස් ඇරේවා
කියන්න නම් දෙයක් ඇත්තෙම නෑ සර්.❤️
ඇගත් එක්ක හිරි වැටුනා
ඒ කතාව ඇහුවම.😥
Ammo සර් දීපු ආතල් ටික හිනා කාල මැරෙනව.ඒ වගේම කියපු කතා ටිකේ ඇත්ත නම් කියල වැඩක් නෑ.
ආපු ගමන් බලන අය විතරක් like කරන්න බලන්න අනිත් අය එපා😂😂. නෑ නෑ දාන්න දාන්න. මම විහිලුවක් කරේ😊😊😊
👌👌👌👌👏👏🙏
ඉන්න හරක්ට කියල වැඩක් නෑ, ඔය ඉන්න ළමයින් ගෙන් වත් රට ගොඩ නගා ගැනීමට ගන්න උත්සාහයට පින්.
Ekanam aththa
අම්මෝ අපි කෝච්චර වස කනවද 😔, මිනිස්සුන්ගේ ආයූ කාලය කෙටි වෙන්න ප්‍රධාන හේතුවක් තමයි මේ දැන් කාලේ තියෙන ක්ෂනික කෑම, දැන් දැන් මෙහෙ (🇬🇧)මිනිස්සු ගොඩක් organic කෑම වලට පුරුදු වෙලා තියෙන්නේ ඕකයි, ගෙදරම තමන්ගේ එලවලු වවාගන්න පුරුදු වෙලා තියෙනවා, මහා ලොකු ඉඩකුත් නැතුව, ලංකාව කවදා ඒ තැනට එයිද 😔😔
ඒ වගේම සර් ට ගොඩක් ස්තුතියි මේ වගේ නොදන්න ගොඩක් දේවල් අපිට කියලා දෙනවට 🙏🏾🙏🏾
බුදුසරණයි ..! ඔබට සර්" ..🌹❤❤
කොළඹ ඉන්න ගොඩක් අම්මලා අවුරුදු තුනේ හතරෙ පොඩි දරුවන්ටත් අජිනමෝටො දාල තමයි කැම කරවන්නෙ මම දන්න ගොඩක් අය ඉන්නවා
සර්...කියන හැමදේම ඇත්ත . අපි වගේ මෝඩයෝ ලෝකෙ කොහෙවත් නැහැ . ස්තූතිය සර් ඔබතුමා ට පිං
ඔබතුමා සැබවින් ම කුසලතා සපිරි කදිම ආදර්ශමත් සුන්දර ගුරුතුමෙක්.
ගුරු සංහතියට ම ආඩම්බරයි. ජය ම වේවා! තෙරුවන් සරණයි!
ඉතාම වටින, සමාජයට අත්‍යවශ්‍යම දැනුවත් කිරීමක්, Health is Wealth...
පොලොස් ,කෙසෙල් මුහ,කැබෙල්ල දලු, හීන් බෝවිටියා වගේ දේවල් කන්න හොදයි. සර්ට පින් මේ වගේ දේවල් ගැන කියල දෙනවට.
අති විශිෂ්ඨ යි ✋🎉, මම අද සර් කියන්නම්. ඒ උනාට යාළුවා ට කෝ සපෝට්, අයියෝ වැරදුනා. යාළුවා ආවාම නෝ කථා නෝ සිනා 🎉 ඒකෙන්ම ස්වාභාවික රටක්,විනය ගරුක රටක්, කවුද අර රෑට පිටට ගිහිල්ලා උදේට ඇතුළට ආපු *****අරවින්ද***** දන්නවද ඒ තමා ලංකාවේ විතරක් නොවෙයි ලෝක යටම 1 අපේ
***🌟 AKD ❤🎉**
මෙම වස ගැන දෙමව්පියන් දැනුවත් කරන්න වැඩ පිලිවෙලක් හදන්න ඔබ තුමා ට හැකියාව ලැබේවා.
සර් කෙනෙක් නොව කල්‍යාණ මිත්‍රයෙකි.. බුදුන් වහන්සේ දෙසු කල්‍යාණ මිත්‍ර සොබහව මෙතන ඇත
This is the best teacher I ever have seen in Srilanka
හරිම පැහැදිලි යි සර් ගේ ඉගැන්වීම මම මේ වීඩියෝ බලල සමහර කාරනා ගැන දැනුවත් වෙනව ඔබ තුමාට පින්
ඉතාමත් වටිනා අදහස් දැනගත්තා .මේ අදහස් අපේ හැදෙන දරුවන් ටලබා දෙන්න .හිනාවක් නැගුනත් ලොකෙන් උතුම් රට ගැන කනගාටුක් දැනුනා.මේදේවල් වලින් අපේ දරුවන් රැකගැනීමට ඔබතුමා ට හැකි වේවා .ඔබතුමා ට තෙරුවන් සරණයි !!!!!!
සතුටින් ආසාවෙන් ලොකු පාඩමක් ඉගෙන ගත්තා දෙපාරක් ඇහුව පින් කියල දෙනවට . ඇත්ත කියන එකම කෙනා කියල සර් ව දාන්න ඕනෙ අටපට්ටමට ❤❤❤❤
ඇත්ත මමත් ඔය දේවල් නිතරම කතා වෙනව කඩෙන් බැදපු කෑම වර්ග ගද්දි අපි දකින්නේ නැති උනාට මිනිස්සුන්ට කියලා තේරුම් කරලා එපා වෙනවා නමුත් අපි හිතන්න ඕනි අපි ගැන හිතල හෝටල් වල කෑම හදන්නනෑ ඔව්න් ගේ ආදයම් මාර්ගය සදහා
🥺💚සහතික ඇත්ත කතාව ස්තූතියි සර්💚🥺
කවුද යකෝ මෙච්චර වැදගත් වැඩ සටහනක් unlike කරපු එවුන්.
අපි බලන් ඉන්නවා සර්ගෙ වැඩ සටහනක් එනකම් ආසාවෙන් බලන්න .ඔබට තෙරුවන් සරණයි 🌷❤️
malka vithanage ,
වසවිස වෙළදුන් dislike කරන්නේ .
මේවට unlike දාන්නෙ අපට වස කවන හැත්ත තමයි. 😑
Kathawa aththa 👍👍
අනිවාර්යයෙන්
ඔබතුමන්ට බුදුසරණයි ඔබතුමා අපේරටට මහා සම්පත් ඔබතුමාට දිර්ඝ ලැබේවා
This is the best teaching I have ever heard in my life n he is very funny too
තිස්ස සර්ට සෞඛ්‍ය ඇමැතිකම දුන්නොත් පාඩු නැහැ.
👍👍👍👍👍
ගොඩක් පින් සර් මේ වගේ දේවල් කියලා දෙනවට. ගොඩක් මිනිස්සු මේ එක දෙයක් වත් දන්නෙ නෑ
අනේ සර් ඔබට පිං අපේ ළමයීන් හරී මේවා ගැන දැනුවත් කරනවට ..මේ කතව කෝතරම් වට්නවද ?
Sir kiyala kiyanna puluwan ekama kena obai Sri Lanka you are a doing great job God 🙏 bless you sir I love 💕 you sir
❤️❤️❤️🙏🙏🙏🙏 හරිම වැදගත් උපදෙස්
මට සර් ගැන බයත් හිතෙනව .ඕව කියල සර්ට කරදරයක් ප්‍රස්නයක් වෙයි කියල . බුදුසරණයි සර්. ගොඩක් පිං මේව කියල දෙනවට. 😍
සර් මේ ලෝකේ දිවෙ රසය ගැන හරියටම දැනගෙන තියෙන්නේ, රසය කියන්නෙත් සිතිවිල්ලක්, ඒකයි අන්තිමෙටම කියන්නේ පාන් වතුරේ ඔබාගෙන කන්න කියන්නේ. දිවේ රස ගැන දන්න එක්කෙනාට කිසිම රහකින් වැඩක් නෑ, සර්ගේ හැම වචනෙකින්ම හිතන්න දෙයක් තියෙනවා. ගොඩක් පිං සර්. බුදු සරණයි.
ඔබට බොහෝ පින් 🌼🌼🌼
නොදත් දේ මෙන් ම දත් දේ ද, අපට රසවත් ව කියා දෙන ගුරුතුමනි ,ඔබතුමා චිරාත් කාලය ක් යෙහෙන් වැජඹෙවා ! තෙරුවන් සරණයි !
අපිව දැනුමෙන් පෝෂණය කරනවට ඔබට තුති ගුරු පියානනි...❤️
සර්ගෙ මේ video එක බැලූ විට අපට හිතෙන්නේ
මොනවාද අපි කන්නෙ කියලා, අපිට අද වතුර පොදක්වත් නැහැ නේද ඒකටත් වස මිශ්‍ර වෙලා
ඔබ තුමාට පුලුවන් රජය දැනුවත් කරන්න බාල පරම්පරාව වෙනුවෙන් . නිරෝගී පරපුරක් වෙනුවෙන් .තෙරුවන් සරණයි!!!
එනකම් බලන් හිටපු අය කෝ බලන්න
සර්ට පින් අපිට මේවා කියනවට❤❤
දැනුවත් වුනා සර්...පිංසිදුවේවා ඔබතුමාට
ස්තූතියි සර්
දරුවන් වෙනුවෙන් විදේශ රටක සේවය කරන ඔබගේ ආදරණීයන්ට
මේ video 3 ලාංකිකයකු විසින් සාදා ඇත
ඉතාම වටිනවා
පාන් කෑල්ල වතුර එකේ ඔබාගෙන කන්න 😂😂 ස්තූතියි සර් තවත් episode එකක් එනකන් බලන් ඉන්නවා ♥️ බුදුසරණයි
ගොඩක් පින් ඔබතුමාට
පින්, පින්, පින්, පින් 🤗
තෙරුවන් සරණයී සර් මිනිස්සුන්ගේ ඇස් පාදනවට 🖤
වටින වීඩියෝවක් ගුරුතුමනි. මේහේම ගියොත් ලංකාවේ ආයුෂ වැඩි ඈතක නේවේයි
Deshiya da agaya karmu eyt shakthiyk wemuu ❤️❤️👍👍
Salute you sir. Thank you very much for let us knowing on this regards..👍👍👍👍
මන් comarce කරන්නෙ දැන් නම් bio කරන්ඩ ආස හිතෙනවා සර් කියන සෙරම මතක හිටිනවා😃😃
කට කෑවත් ඇත්ත කියන සර් කෙනෙක් ........ඇත්ත ඇති සැටියෙන් පෙන්වන ගුන ගරුක ගුරු පියාණෙනි ඔබට දීර්ඝායුෂ ලැබේවා ...........
ඔබතුමාට දිර්ගායුස ලැබේවා
I really agree what you says....you're a fun loving lecturer....keep going Sir!...
සර්ට කැමති අය මේ කොනට🔥
තොගෙ කොන කපන්නද
Uyata mara amaruwakne thiyenne like ganna
කොස් ,දෙල් , මයියොක්කා, ගෙදර වගා කර ගත්තා එළවලු පළතුරු, කන්ට පුරුදු වෙමු.....✔️✔️
.
අසූසාරදහසක් දම්තෙදකඳ....
සෙවන දෙවා සුරකීවා.....🙏🙏🙏
තේ එක ගැන.කියපු කතාවනම් සහතික ඇත්ත..මම ටෙස් කරලම බැලුවා තිබ්බ සැකේට 😥😥
සර් වඩේ බදින මිනිහට අපේ අසනිප ගැන වැඩක්ම නැ උ ගොඩ ගියානම් ඇති අනේ මන්දා සර් මටත් එන්න හිතෙනවා පන්තියට එන්න එත් මම ගොඩාක් වයසයි බුද්ධි මත් දරැවන් සමාජයට දේන ඔබ තුමා ට බුදු සරනයි
ඇත්තටම දැන් අවුරුදු 1 1/2 ක් විතර මන් සම්පූර්ණයෙන්ම savory රස කෑම,කොත්තු,රයිස්,කඩෙන් ගන්න කෑම කන්නෙම නෑ., බත් මගෙ අතින්ම උයාගෙන කෑවේ නැත්තන් හිතට හරි නෑ. බිස්කට් කන එකත් දැන් මාසෙකට විත්‍ර කලින් නතර කරා, වැරදිලාවත් කැවුනොත් ඔය ජාති බඩට පුදුම අමාරුවක්,ඇගට ඒ වෙනස දැනෙනවා.මේ සර් කියන දේවල් අත්දැකීමක් විදියට දන්නවා..හැමෝම පුළුවන් තරම් නිරෝගීව ඉන්න ගුණ කෑම පමණක් ආහාරයට ගන්න,
ඔබ තුමාට ගොඩාක් පින් මේ විදියට සමාජය දැනුවත් කරලා මෙහෙම වීඩියෝ දානවට, A/l art කරත් දැන් ලොකු දැනුමක් තියනවා biology ගැන...ස්තුතියි සර්🙏