Tissa Jananayake reveals an amazing story about Arvinda Dissanayake aka Anura to a newspaper

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 554

  • @swaramiyuru-
    @swaramiyuru- 3 หลายเดือนก่อน +160

    ගෑණියෙක් අසරණ වුනාම බොහෝ අය අයුතු ප්‍රයෝජන ගන්න මාන බලන මේ ලෝකේ ඔබ උතුම් පුරුෂයෙකි ජනපතිතුමනි. සියලු දෙවියෝ ඔබ රකිත්වා.

    • @slrelaxationmusic8675
      @slrelaxationmusic8675 3 หลายเดือนก่อน +1

      යකෝ..🤣 කියන්න වෙන හොදක් ඇත්ත්‍ර්ම් නැද්ද.??

  • @shamanipeiris2145
    @shamanipeiris2145 3 หลายเดือนก่อน +310

    ඒ තීරනය ගන්න හැමොටම බෑ ඒ ගත් තීරණයත් ඊතා වටිනවා හොදම තීරනයක් මමත් ස්ත්‍රීයක් ඒ ස්ත්‍රීයට පිහිට වීමගැන මගේ ස්තූතියි ජනාධිපතිතුමාට.

    • @seelanattanagalle1657
      @seelanattanagalle1657 3 หลายเดือนก่อน +29

      මමත් එකගයි.වැන්දබු කාන්තාවට පිහිට උන කෙනාට හරිම ලේසියි කනවැන්දුම් වු මව්බිම ගොඩ නගන්න.ජෞසු පිහිටයි. මගේ මව්බිමට මම ඉතා ආදරෙයි. මෙහේම ලිවෙ හිටපු එව්න් රටම විනාශ කලා

    • @siddeekaYoosuff
      @siddeekaYoosuff 3 หลายเดือนก่อน +5

      @@shamanipeiris2145
      Sinhala akuru harima lassanai...matath aasai Sinhalawalin comments liyanna me wage....

    • @pusathiwijesekara2011
      @pusathiwijesekara2011 3 หลายเดือนก่อน +2

      ඉතින් සින්හල අකුරු දා ගන්න.

    • @siddeekaYoosuff
      @siddeekaYoosuff 3 หลายเดือนก่อน +2

      @@pusathiwijesekara2011
      Sinhala Katha karanna puluwan...but liyanna tikak dhannawa...aasai lassanata liyanna purudhu wenna

    • @vindicreations8449
      @vindicreations8449 3 หลายเดือนก่อน

      එච්චර හොඳ හිතක් තියන හොඳ මනුස්සයෙක් .​@@seelanattanagalle1657

  • @nimu9175
    @nimu9175 3 หลายเดือนก่อน +55

    එවන් තීරණයකට එන්න හැමෝටම බැහැ උතුම් හදවතක් තිබිය යුතුමයි .එතුමා ගත් ඒ තීරණය ප්‍රශංසනීයයි .අපගේ ප්‍රණාමය පුදකරනව .❤❤❤❤❤

  • @KanthiMarasingha
    @KanthiMarasingha 3 หลายเดือนก่อน +93

    මෙවන් උතුම් මිනිසෙකු අපට මඟහැරුනේ අපේ රටේ සහ අපේම කරුමෙටය අනුර ජනාධිපතිතුමා සියලු දෙවියන් ආරක්ෂා කරත්වා 🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖🌺🌺🌺🌺🌺💐💐💐💐💐💐💐💐තිස්ස සර්ටත් 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺

    • @vindicreations8449
      @vindicreations8449 3 หลายเดือนก่อน +2

      අනේ මමත් ඕක නිතරම කියනවා .අපේ කරුමෙට එතුමාව මගහැරුනා.

  • @shanthineththasinghe4948
    @shanthineththasinghe4948 3 หลายเดือนก่อน +66

    අපේ රටේ මිනිස්සු අපහාස කරන්න හරි දක්ෂයි , අනුර කසාද බැන්දෙ කාවද කියල සමාජ මාධ්‍ය වල සදහන් වුනා. ඒත් පාර්ලිමේන්තුවේ පවා අපහාස කලා . ඒ අය පැරදුනා . නිහඬව හිටි කෙනා දිනුව , රටම ජයග්‍රහණය කරා ගෙන යන්න ඔහුට ශක්තිය ලැබේවා !!!

  • @ThilakaLiyanage-t9o
    @ThilakaLiyanage-t9o 3 หลายเดือนก่อน +197

    අනුර සහොදරය ජිවිතෙ එදත් අදත් හෙටත් අනිත් අයගේ යහපත වෙනුවෙන්ම ජිවිතයත් පරිත්‍යාග කල කරන ආදර්ශ මත්ම මිහිපිට ජීවත් වන උතුම් මිනිසෙකි.ආදරෙයි සහොදරය ඔබෙ උතුම් ගුණධර්ම යට.

  • @Jeevani-b8x
    @Jeevani-b8x 3 หลายเดือนก่อน +321

    පුංචි අම්මගෙ පුතාගේ වැන්දඹු බිරිඳ බැන්දා කියලා මීට පෙර අහලා තිබුනා..එත් කතාව ටක්කෙටම දැනගත්තේ අද..ස්තුතියි ජනනායක තුමනි...එත් වැදගත්කම එවැනි අවලාද නැගුවත් මේ නිර්මල මිනිහා උතුම් මිනිසත් කමේ ප්‍රතිමූර්තියක්❤❤❤❤❤❤❤❤
    ආදරෙයි ජනපති තුමනි

    • @tharangagunarathna3525
      @tharangagunarathna3525 3 หลายเดือนก่อน +26

      මේ තමයි මනුලොව උපන් උතුම් හදවතක් තිබෙන ශ්‍රේශ්ඨ පුද්ගලයා මෙය අසත් පුරුෂ දුර්ජන යන්ට තේරුම් ගත නාෙහැක කාමාතුරයො වැහි වැහල ඉන්න රටක තමන්ගේ ලඟම යාලුවෙක් උන පුංචි අම්මා ගේ පුතා රණ සිංහ ප්‍රේමදාස එදා 88 89 කාලෙ මැරුව අවමානයෙන් මුදා ගැනීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් එම තරුණියගේ ජීවිතයට රැකවරණය දුන් දෙවි කෙනෙක් හා සමාන අපේ ජනාධි පති තුමන් රටේ ජනතාව දැඩි අපහසු තාවයන් මැද ජීවිකාව ගෙනයන මෙම වකවානුවේ රටටත් ජනතාවටත් සැනසීමෙන් ජීවත් වෙන්නට මග පාදා දෙනවා එ්කාන්තයි අතිගරු ජනාධිපති තුමනි ඔබ තුමාණන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏
      තිස්ස සර් හිස නමා අාචාර කරමි ඔබ තුමාට 🙏

    • @anandakumara2595
      @anandakumara2595 3 หลายเดือนก่อน +6

      👏👏👏👏👏👏✔️✔️👍👍👍🙏😁

    • @asokamalrani6097
      @asokamalrani6097 3 หลายเดือนก่อน

      U​@@tharangagunarathna3525

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 3 หลายเดือนก่อน +3

      ❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @nuwarasudhammatheronuwaras3176
      @nuwarasudhammatheronuwaras3176 3 หลายเดือนก่อน

      ​@@tharangagunarathna3525❤❤❤❤

  • @chandrikapeiris508
    @chandrikapeiris508 3 หลายเดือนก่อน +41

    ජය වෙවා අපෙ අනුර සහොදරයාට

  • @ChandiSamarasinghe-j1n
    @ChandiSamarasinghe-j1n 3 หลายเดือนก่อน +212

    තරුණ වයසේදීම තමන්ගෙ ජීවිතේ අසරණ වු කාන්තාවකට පිදීම ඔහුගේ ජීවිතයේ පලමු විමුක්තිකාමී පරිත්‍යාගයක් නොවේද? එවන් සොදුරු අවංක නිහතමානී පුද්ගලයකු අද
    වන විට මුලු රට වෙනුවෙන් විමුක්ති කාමියෙක් ලෙසින් ජීවිතය
    දීමම මොනතරම් ගරැ කල
    යුතුද? අනුර අපට ඔබගේ පුද්ගලික ප්‍රශ්න වැඩක් නැත. ඔබ ගුණගරුක සත්‍යවාදි අසම සම මිනිසෙකි.ගරැ ජනාධිපති
    තුමනි ඔබට දීර්ඝායුෂ සහ
    සතර දළදා සමිඳු පිහිටයි.

    • @udaperera9945
      @udaperera9945 3 หลายเดือนก่อน +3

      තිස්ස මෙයින් අදහස් කරන්නේ කුමක්ද?

    • @ramanigunasekara9514
      @ramanigunasekara9514 3 หลายเดือนก่อน +5

      Yes I also a thought of that.
      What a great person Mr AKD

    • @christineponweera448
      @christineponweera448 3 หลายเดือนก่อน +3

      👍👍👍

    • @VNanayakkara
      @VNanayakkara 3 หลายเดือนก่อน +4

      What a noble man 🙏🏻

    • @ChampikaDilrukshi-n6z
      @ChampikaDilrukshi-n6z 3 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤

  • @udaperera9945
    @udaperera9945 3 หลายเดือนก่อน +158

    ඔහු ගේ මනුෂ්‍යත්වය අද පහත් අදහස් ඇති පාපතරයන් විවේචනය කරන්න පටන් අරං.අපට එතුමා වටිනා චරිතයක්.

  • @kolombageprasantha4899
    @kolombageprasantha4899 3 หลายเดือนก่อน +60

    ඇමදේම කැපකරපු ජනතාවාදී නායකයෙක් දැන් අපිටත් ඉන්නවා තිස්ස සර්ටත් ගොඩක් ආඩම්බරයක් ඇති දෙදෙනාටම තෙරුවන් සරනයි🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉🎉🎉

  • @victornimalfernando8061
    @victornimalfernando8061 3 หลายเดือนก่อน +35

    අනුරගේ පූත්ගලික ජීවිතේ අපිට ඔහු කීවොත් මිස වෙන කවුරු කීවත් අපිට අදාල නෑ.අනුර කුමාර දිසානායක අපේ රටේ ජනාධිපති තුමා. ඔහු කවදාහරි මේ ලස්සන දියුණු රටක් කරනු ඇතැයි අපේ ඒකායන බලාපොරොත්තුවයි .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අපි ඔහුට ආදරෙයි!❤❤❤❤❤❤

  • @ConfusedBooks-zp3vc
    @ConfusedBooks-zp3vc 3 หลายเดือนก่อน +121

    සත්‍ය කතාව පැහැදිලිව ලොකෙට කියපු සර්ට ස්තූතියි

  • @pushpakumari2194
    @pushpakumari2194 3 หลายเดือนก่อน +66

    අතීතය ගිහින් ඉවරයි තවත් කෙනෙකුට ජීවිතයෙන් පිහිට වෙන්න බොහො පින් තිබිය යුතුයි අද ඔහු රටේ රජතුමාය

    • @KemapadmasiliHewakapuge-z6r
      @KemapadmasiliHewakapuge-z6r 2 หลายเดือนก่อน +2

      එතුමා බුද්දිමත් නායකයෙකි අසරණවු ඇයට පිහිට වුන ඔහු පින්නවල බලමහිම හොදට දන්නා කෙනෙක්

  • @gnanamanyritaschmitz-sinna1953
    @gnanamanyritaschmitz-sinna1953 3 หลายเดือนก่อน +7

    Wow millions thx your update about our great AKD president 🤲🏻🤗🤗🤗

  • @manikweliwatte8327
    @manikweliwatte8327 3 หลายเดือนก่อน +177

    ජීවිතය පුරාම තම ජීවිතය පරිත්‍යාග කල උතුම් මනුෂ්‍ය යෙක් ජනාධිපති තුමා ..👍🙏

    • @SheelaIndrasena
      @SheelaIndrasena 3 หลายเดือนก่อน +7

      Mage uththamaacharaya anura සහෝදරයා

    • @ChampikaDilrukshi-n6z
      @ChampikaDilrukshi-n6z 3 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RaniMalani
    @RaniMalani 3 หลายเดือนก่อน +27

    මොන තරම්.පරිත්‍යාගය ක්.එතුමා .කරලා .තිබෙන්නේ ..එතුමට .තෙරැවන් .සරනයි

  • @LalLiyanage-b3d
    @LalLiyanage-b3d 3 หลายเดือนก่อน +20

    How beautiful story was that? Very proud to have a great man as the president at last. I sincerely feel that now the country is in the correct track. Hence, everybody please help continue this great situation. Thank you!

  • @IsharaDesilva-j5w
    @IsharaDesilva-j5w 3 หลายเดือนก่อน +8

    අනුරට ජය පතනවා හැමදාම...❤

  • @SujathaRathnayaka-v9m
    @SujathaRathnayaka-v9m 3 หลายเดือนก่อน +28

    ජනහිතකාමි ජනතවාදී ජනාධිපති අනුරට ජය විශිෂ්ඨ වේවා .

  • @MadaraNilmini
    @MadaraNilmini 3 หลายเดือนก่อน +37

    අරවින්දය කියන්නෙ නෙලුම් මලට කැලනි විශ්වවිද්‍යාලයේ පිපුන ඒ නෙලුමත් අපේ රටේ ආලෝකය බවට පත්වේවි එහෙනම් තිස්ස සර්ට ස්තුතියි ඒ අතීතය පැහැදිලි කලාට

    • @slrelaxationmusic8675
      @slrelaxationmusic8675 3 หลายเดือนก่อน

      ආච්චිට හාල් ගරන්න , ඒක යකූ🤣

  • @shiraniushanthipeiris
    @shiraniushanthipeiris 3 หลายเดือนก่อน +30

    අනුර ජනාධිපති තුමා ටත්, තිස්ස sir ටත් ජයවේවා ✌

  • @nimesharanasinghe-ot7wl
    @nimesharanasinghe-ot7wl 3 หลายเดือนก่อน +123

    AKD සහ jvp එක්ක මේ තරම් බැදීමක් තිබිලා 2019 ගෝටගේ ගැටේට අහු වෙන්න තරම් බොලද උනා කියන්නෙ සර් ගැන ආයෙ කතා කරලා වැඩක් නෑ. මොකද මට තාම අවුරුදු 22යි 2019 මට චන්ද අයිතිය තිබ්බෙත් නෑ.ඒත් මං පොඩ්ඩක්වත් කැමති උන්නෑ මිනීමරු ගෝටා ජනාධිපති වෙනවා දකින්න. ඇත්තම දේශපාලනය කරන්නෙ JVP කියලා ඒ වෙලාවෙත් තේරුම් ගන්න පුළුවන් උනා මට. ඒ ඒ මිනිස්සුන්ගෙ කතා අහලා භාවිතාව දිහා බලල. මං ඒ ගැන සතුටු වෙනවා. එදා 3% ක් දැක්ක පිලිගත්ත ඒ ඇත්ත අද හැමෝම පිලි අරං❤ හැබැයි තිස්ස සර්ට වැරැද්ද හදා ගන්න තිබ්බ මේ පාර හරි. කවදාවත් ආශ්‍රය නොකරපු ගෝටට කඩේ ගිහිං ඌව ගේන්න දායක උනා වගේ අවුරුදු ගානක් සහෝදරයෙක් වගේ ආශ්‍රය කරපු අනුර සහෝදරයගෙ ඇත්ත මිනිස්සුන්ට කියලා ඔහුව දිනවන්න වැඩ කරන්න තිබ්බ තමන් කරපු වැරැද්ද ඇත්තටම නිවැරදි කරන්න ඕන උනා නම්.කොහොම හරි කමක් නෑ දැන් ඕන දේ උනානෙ. මාලිමාවට 2/3 බහුතරයක් දීලා පාර්ලිමේන්තුව උගතුන්ගෙන් පුරවමු.

    • @NilanthiKumari-j6w
      @NilanthiKumari-j6w 3 หลายเดือนก่อน +6

      Guruntath akuru waradinawa putha

    • @himalimunasingha611
      @himalimunasingha611 3 หลายเดือนก่อน +1

      💯💯💯👍👍🌷

    • @SW-pp1qh
      @SW-pp1qh 3 หลายเดือนก่อน +2

      Onama duppath manussayek balanne igena gena kohoma hari thamange jeewithaya sapawath karaganna Thissa kiyanne ehema manussayek Eheth ANURA kiyanne kotiyakin hoyaganna bari gathiguna thiyena durlaba gane SABA MANUSSAYEK ekai oba mepara ANURATA dunna chandaya watinne Thissa kiyanne salli maththe walalena boru shobana karayek eka paththakin ekata eyata dos kiyala wedak nehe samajaya nisa eyawa ethanata watila

    • @nimesharanasinghe-ot7wl
      @nimesharanasinghe-ot7wl 3 หลายเดือนก่อน +12

      @@SW-pp1qh හැබැයි තිස්ස සර් ඒක කරේ සල්ලි හරි මොකක් හරි ලාභ ප්‍රයෝජනයකට කියල නම් මං හිතන්නෑ. මොකද සර් එයාලව බලයට ගේන්න කතා කරාට ඊට පස්සෙ එයාල පස්සෙ ගිහින් මොනාවත් ගන්න උතසහ කලේ නෑ. ඒත් ජවිපෙ මෙච්චර ලගින් ආශ්‍රය කරලා ඒ අයව තේරුම් නොගෙන ගෝටලගෙ ගැටේට අහු උන එක ගැන නම් හරිම දුකයි. අනික මේ වෙලාවෙ හරි මාලිමාව එක්ක එකතු වෙලා ඔය කතාව චන්දෙට කලින් කිව්ව නම් නේ වටින්නෙ. මොනා උනත් තිස්ස සර් හොඳ ගුරුවරයෙක්. ක්ලාස් එන දුප්පත් ලමයින්ට සෑහෙන උදව් කරනවා. ඒ නිසා එයා නරක මනුස්සයෙක් නෙවේ.

    • @nimalranasinghe1726
      @nimalranasinghe1726 3 หลายเดือนก่อน +7

      ඹබ හරියට හරි පුතා,මගෙ මතයත් ඹ්කමයි, ,අපි එදා 3%මිනිස්සු.

  • @MadukaGihan-zm3kt
    @MadukaGihan-zm3kt 3 หลายเดือนก่อน +179

    මට අනුර කුමාර දිසානායක සර් කියන්නෙ රජෙක් ❤

    • @geethageetha6443
      @geethageetha6443 3 หลายเดือนก่อน +8

      ❤❤❤❤❤❤❤👍👍👍👍👍👍

    • @subashiniperera2881
      @subashiniperera2881 3 หลายเดือนก่อน +3

      ඇත්තටම ඔව්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රජෙක්.
      මොකද මහා රජා හිතා ගත්ත කියවා ගත්ත මන්ද මානසික රෝගින් ඉන්න
      රටේ.

    • @DelwarHosain-s8l
      @DelwarHosain-s8l 3 หลายเดือนก่อน +2

      Lanka Sri Tm Tm jayarathna was was in

    • @god8014
      @god8014 3 หลายเดือนก่อน +2

      Yes yes yes... AKD 🇱🇰👑💪💪💪💪💪💪💪❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🫂🫂🫂🫂🫂👈

    • @nadinadi647
      @nadinadi647 3 หลายเดือนก่อน +2

      ඔබ හරි මල්ලි 👍👍👍👍👍👍👍👍👍

  • @wijewije4683
    @wijewije4683 3 หลายเดือนก่อน +21

    ඕව නෙවෙයි අනේ...මේ ලස්සන දෝණි අපේ අනුර සහෝදරයගෙද...හරි හුරතල් පාටයි..ආදරෙයි දෝණි.තාත්ති ඔයාගැන අපිට කියන්නෙ නෑ ඉතින්..❤

    • @AnushaSandamali-pk9vh
      @AnushaSandamali-pk9vh 3 หลายเดือนก่อน

      පිස්සුද බන්.. එයාට දුවලා නෑ .. පුතා විතරයි

  • @wasanthinanayakkara1858
    @wasanthinanayakkara1858 3 หลายเดือนก่อน +22

    වටිනා ආදර්ශවත් ආදරණීය චරිතයක් .....❤❤❤

  • @DeviniGoonawardene
    @DeviniGoonawardene 3 หลายเดือนก่อน +3

    එතුමා බෝධිසත්වාය්ක්
    එතුමාට සdha ගව්රවය කරමි
    🙏🙏🙏

  • @best10hub34
    @best10hub34 3 หลายเดือนก่อน +42

    අපේ ජනාධිපති සහෝදරයා ❤

  • @subashiniperera2881
    @subashiniperera2881 3 หลายเดือนก่อน +36

    හරි හරි තිස්ස සර්, ඔයා වාසි ලබා ගැනීමට ගෝඨා පස්සේ ගිය ඒක සාමාන්‍ය ආත්මාර්ථකාමී. මිනිස් ස්වභාවය. ඔයා වගේ අය ඉතාමත් සුලබයි.
    අපේ ආදරණීය ජනපති ඔහු අසාමාන්‍යයි. දේව ගතිගුණ සහිත දුක් විඳින මිනිස්සු වෙනුවෙන් උපන් මිනිස් පුතෙක් තමුන්ගේ අරමුණ වෙනුවෙන් ජිවිතය කැප කල, කරන පුතෙක්. ඒකයි වෙනස.

    • @slrelaxationmusic8675
      @slrelaxationmusic8675 3 หลายเดือนก่อน

      තව ටික දවසකින් බෝදිසත්වයෙක් කියපන්. නොකිව්වොත් පුදුමයි

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 3 หลายเดือนก่อน +25

    කමක් ne ne අඳුරු una ජීවිතය k ata එළිය dunna. Pahanin පහන k පත්තු kala. Theruwan saranai 🙏🙏🙏🙏🙏 ♥️♥️♥️♥️

  • @indraniindrani4335
    @indraniindrani4335 3 หลายเดือนก่อน +3

    අපේ ලංකාවෙිනමි හරිම දක්ෂ මිනිස්සු ඉන්නෙ අනුන්ට මඩ ගහන්න ජනාදිපති තමනි ඔබට ජය වෙිවා ❤❤❤👍👍👍බුදු සරණයි🙏🙏🙏

  • @SankyaniWeerakoon
    @SankyaniWeerakoon 3 หลายเดือนก่อน +2

    අනුර කුමාර ජනපතිතුමනි ඔබ ඉතාම යහපත් මිනිසෙකි❤ජයවේවා මාලිමාව. ජයවේවා ලක්මෑනියට❤️

  • @shiranirajapaksha417
    @shiranirajapaksha417 3 หลายเดือนก่อน +42

    ළගදිත් සර් අනුර ජනපති නොවන තැනටමයි කතා කළේ.සර්ගේ video කෑලි භාවිතා කරලා වාසි අරගන ඔබතුමා ඒ වගකීම භාරගන්නේ නෑ කියලත් කිව්වා.ඒක දැක්කම මට හිතුනා මේ ම කියන්නේ යාලුවෙක් ම නේද කියලා.යාලුවෝ කියන්නේ ම මේම අයට වෙන්නැති කියල මට හිතුනා.අනේ දැන් තව ඒවා කියනවා.කමක් නෑ තිස්ස සර්.අපේ සහෝදරයාට මිනිසුන්ගේ මෝඩ මිනූම් දඩූවලට අනුව අඩුපාඩු ඇති.ඒ වුනාට ඔය කාටවත්ම නැති උතුම් හදවතක්, අනර්ඝ මහත්මා ජීවිතයක් තියනවා.ඒ නායකත්වය අපට සුපිරි පොරවල් වලට වඩා.

    • @Mdissanayaka
      @Mdissanayaka 3 หลายเดือนก่อน +2

      තිස්ස ජන නායකගේ දේශපාලනය මොකක්ද කියන්න මම දන්නෑ. රනිල්ගේ මීටින් ඒකට ගිහිල්ලා ඉන්නවා දැකපු කෙනෙක් අපිට කිව්වා😅

  • @AnulaWanniarachchi
    @AnulaWanniarachchi 3 หลายเดือนก่อน +38

    අනුර ජනාධිපති තුමා ජනාධිපති වෙන්න පෙර තිස්ස මහතා ගෙ කතා මීට වෙනස් .සිහිබුද්ධියෙන් අසන්න .ජනාධිපති තුමා කිසිවකු ගේ පෞද්ගලික ජීවිත ගැන හොයන්නෙ නෑ.කතා කරන්නෙ නෑ .එකම අරමුණ. පොහොසත් රටක් විනය ගරු ක රටක් ගොඩ නැගීමට යි ඒ ගමන ට සැවොම එක් වෙමු .තෙරුවන් සරණයි

  • @samaonaki3876
    @samaonaki3876 3 หลายเดือนก่อน +5

    Thank you Sir🙏🙏🙏🙏🙏

  • @yvonnefernando6504
    @yvonnefernando6504 3 หลายเดือนก่อน +7

    Our Mr President 's life has begun with many sacrifices for the welfare of others.He is a great person.The beauty in him is his uniqness n selflessness.Wish him good health.

  • @janakifernando344
    @janakifernando344 3 หลายเดือนก่อน +16

    තිස්ස සර්ට දැන්වත් අරවින්ද දිසානායකව මතක් උන එක ලොකු දෙයක්. මොකද එයා ගෝඨා ට කඩේ යනකාලෙත් ජනාධිපති වරනයට ඉදිරිපත් උනෙත් ඔය අරවින්ද සහෝදරයාම තමයි නෙ 😅

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 3 หลายเดือนก่อน +38

    අලුතින් පටන් අරගන .
    දැන් අනුර සහෝදරය වට්ටන්න බැරි නිසා ...
    කරුණාකරල පාඩුවේ හිටිය නම් බොහෝම හොඳයි .
    අනුර කියන්නෙම බොහෝ කැප කිරීම් කල මානව හිතවාදියෙක් ❤

    • @upulnisantha8709
      @upulnisantha8709 3 หลายเดือนก่อน +3

      Ane dewiyek neda ada ape rajathumaaa jayama wewaa ohuta...

  • @DammiEdirisingha
    @DammiEdirisingha 3 หลายเดือนก่อน +5

    Ape rajun apima thenu....ආඩම්බරයක් denenawa අහිංසක .....❤❤❤❤

  • @sudu6841
    @sudu6841 3 หลายเดือนก่อน +2

    අපේ තිස්ස සර්ව ස්තුතියි. අනුර දිසානායක මහත්මයා ඉතාමත් හොද තීරණයක් අරන් තියෙන්නෙ.මමත් ගැහෑනියක්.වැන්දඹුවක් උන ගැහැණු කෙනෙකුගෙ දරුවන්ට ඇයට ආදරෙන් සැලකීම රැක බලා ගැනීම තරම් පිංනක් තවත් නෑ.එක තමයි පිරිමි කම.අද කාලෙ මිනිස්සු තමන්ගෙ බිරිදෑවරුන් ගෙවල් වල ඉදෙද්දි පර අඹුවන් පසු පස දුවන ලෝකයක ඔබතුමා දෙවියෙකි.❤

  • @neranjidezoysa6580
    @neranjidezoysa6580 3 หลายเดือนก่อน +12

    අනුර ජනාධිපතිතුමා කරේ ඉතාමත්ම ලොකු කැපවීමක් .අපේ රටේ ගොඩක් අය වැන්දඹු ස්ත්‍රීන් සමග විවාහ වෙන්න කැමති නෑ..ඒ කැපවීම ඇති දෙවියන්ගේ ආශිර්වාදයට.ඔහුගේ බිරිඳත් ඉතාමත් ලස්සනයි.

  • @erandadulshan3289
    @erandadulshan3289 3 หลายเดือนก่อน +24

    දැන් ලකුනු දාගන්න හැදුවට මේ ටියුෂන් ගුරුවරයා කවදාවත් අනුරගෙ මේ ගමනට සහයෝගයක් දක්වා නෑ. කට්ට කෛරාටික ගුරුවරයෙක්. දැන් තමා මතක් වෙලා තියෙන්නෙ. සීයට තුන ගත්ත වෙලේ මේ ටියුෂන් ගුරුවරයා ගෝටට රෙදි ගලෝගෙන කඩේ ගියා. ජනපති තුමනි මුන්ටනම් අහු වෙන්න එපා. සුපිරිම අවස්තාවාදියෝ....

    • @dilanajantha4294
      @dilanajantha4294 3 หลายเดือนก่อน +7

      Absolutely Ur right brother

  • @EdwardprasannaHettiarach-xs6sp
    @EdwardprasannaHettiarach-xs6sp 3 หลายเดือนก่อน +4

    Great future good luck ! Thanks for your explanation about this situation

  • @premakapuge7777
    @premakapuge7777 3 หลายเดือนก่อน +1

    හරිම වටිනවා අනුර මල්ලි ගේ සත්‍ය තොරතුරු . හරිම වටිනවා ..තිස්ස මල්ලී ඔයාට පිං දෙනවා මේවා සමාජ ගත කළාට . ඔය දෙදෙනාම අපේ රටට වටිනා වස්තූන් ජීවිත ජයම වේවා ! ගරු කරනවා

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 3 หลายเดือนก่อน +27

    ❤❤❤❤ හොඳම චරිත දෙකක් නිහතමානී විනයගරුක රටට සෙවිය කරන රට බබලවන දෙන්න ට ජයශ්‍රී ජය ❤❤❤❤❤❤

    • @priya1736
      @priya1736 3 หลายเดือนก่อน

      අනේ තිස්ස කපට්යගෙ පච...

  • @samansamaranayake7609
    @samansamaranayake7609 3 หลายเดือนก่อน +29

    දැන්ද කාමර සගයා හොඳයි කියල හිතුනෙ.බය වෙන්න එපා එතුමා private tuition තහනම් කරන එකක් නෑ. දැන් ඉඳලවත් මානව හිතවාදී විදියට වැඩ කරානම් හොඳයි. අනුර කුමාර ඇතුලු මාලිමාව රට නිවැරදි මගට ගනීවි.එය ස්ථිරයි.ජයවේවා.

    • @ajithpriyantha6099
      @ajithpriyantha6099 3 หลายเดือนก่อน +2

      මගේ comment එකත් බලන්න..තිස්ස මහත්තයා මාලිමාවට වැඩ කරපු කෙනෙක් නෙවේ..

    • @hemaperera2719
      @hemaperera2719 3 หลายเดือนก่อน

      Now it’s too late Thissa..we know that you Front of young students what is Anura and they laughed.anura is a great person and human been

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 3 หลายเดือนก่อน +1

    පැහැදිලි කිරීමට ගොඩාක් පිං හරි ආඩම්බරයි

  • @thusharikarunawathi2653
    @thusharikarunawathi2653 3 หลายเดือนก่อน +17

    බුදු සරණයි අපේ ජනාධිපති තුමාට ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @SunethraDehiwalage
    @SunethraDehiwalage 3 หลายเดือนก่อน +23

    අපෙයි ඔහොම මඩ ගහන්න ඵපා.
    ජනාධිපතිතුමාට නිදුක් නිරෝගී සුවය ලෑබෙවා

  • @deepanipriyadarshani
    @deepanipriyadarshani 3 หลายเดือนก่อน +10

    ගෞරවයක් තියල කතා කරන්න සර්. ද්න් අපෙ සුබ නායක යෙක් හෙලෙයේ හොඳ නායක්. අනුර deesanayakata ජනාධිපති පතිතුමට ජයම වෙවා !!!!!.

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha 3 หลายเดือนก่อน +15

    තිස්ස මැතිවරණය ට කලින් අපිට සපෝට් කලේ නෑ මහ පොලොවේ ඇත්ත ඒකය්

  • @sudharmikastuermer5985
    @sudharmikastuermer5985 หลายเดือนก่อน

    Thank. Y😊U sir jananayake we are respect for pr.Anura kumara

  • @liyanagegunapala7585
    @liyanagegunapala7585 3 หลายเดือนก่อน +18

    එච්චර දීර්ඝ ඇසුරක්ලගිනම තිබිලත්,හොඳ නරක තෝරගන්න බැරුව2019 ගෝඨාව රජ කරවලා,කරගත්තු මහා වැරැද්ද,නිවැරදි කරගන්න තිබුණුඑකම අවස්ථාව,මගහරවාගන්නැ,බැරි වුනේ බුද්ධියේ,තිබිච්ච,අඩුවක්ද නැත්තම් තමන්ගේ සගයාගැන තිබුණු ඉරිසියාව නිසා,ඒ සත්‍යයදකින්න බැරි වීම,මත,ඇතිවු,කුහක,කමනිසාදයන්න දන්නෙ තිස්ස,සර් විතරයි.කැපකිරිම්,මතම,මුලුජිවිතයම,ජනතාවගේ,විමුක්තිය,වෙනුවෙන්,කැපකරන,අව්‍යාජ නාය කයින්,බිහිවෙන්නේ,සි යවස්,ගණනකට,කෙනෙක්,වශයෙන්.

    • @MohamedShafrazIrfan
      @MohamedShafrazIrfan 3 หลายเดือนก่อน

      Ow meya mulin anurawa pahath krla Katha kale den Aiya kiwata

  • @ManohariWickramaratna-mk3rl
    @ManohariWickramaratna-mk3rl 3 หลายเดือนก่อน

    Thank you Tissa sir.AKD you are great.we love you and respect you so much. Long life for you both.🌹🌹🌹🌹🌹🌹

  • @KulinRavidu-wg1lw
    @KulinRavidu-wg1lw 3 หลายเดือนก่อน +4

    අද දැනගත් ඒ කතාව නිසා ඔබතුමා ගැන තිබුනු ආදරය ගව්රවය තවත් වැඩි උනා . Respect sir Akd..

    • @nimalranasinghe1726
      @nimalranasinghe1726 3 หลายเดือนก่อน

      බම්බුව තමයි, බොරුවට දැන් ගුනවයනව.

  • @t.m.n.susanthabandara1293
    @t.m.n.susanthabandara1293 หลายเดือนก่อน +1

    සහකමිපනය .දියුණු මිනිසෙක්.
    හැම අවස්ථාවකට අන් අයගෙත් සතුට තමන්ගේ සතුට මෙන් දැක්ක උතුමි හදවතක් සහිත මහා පුරුෂයෙක්.
    ඔබතුමාට අපේ රට දියුණු කරන්න .ශක්තිය. ධෛර්යය බැබෙවා.

  • @renukaliyanage9604
    @renukaliyanage9604 3 หลายเดือนก่อน +1

    ස්තුතියි තිස්ස ජනනායකයාණෙනි.ඇත්ත කතාව හෙලිකලාට.කොච්චර මඩ ගැහුවද මේ ගැන කියලා.ජනාධිපති තුමනි ඔබ උතම් මිනිසෙකි.ඔබ සියළු දෙවියෝ රකීවා.

  • @sunithafernando7638
    @sunithafernando7638 3 หลายเดือนก่อน +32

    ඔච්චර යාලුව නම්,කෝ අනුර එක්ක ගත්ත ෆොටෝ එකක්වත් නෑනේ .තිස්සව්සර් මෙච්චර හම්බකරලත් දැන්ද නය මතක් උනේ

  • @sirisja1095
    @sirisja1095 3 หลายเดือนก่อน +2

    Anura janapathithumata siyaludevi pihita samada labewa❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RathnaPerera-v6v
    @RathnaPerera-v6v 3 หลายเดือนก่อน +42

    ,,සර් ජන්දය තියන්න කළින් අරවින්ද වෙනූවෙන් කතා කලෙ නෑනේ.ගොටට වැඩිය දුප්පත් ජනතාව වෙනුවෙන් පෙනී සිටියෙ අරවින්ද නෙවෙයි ද.

    • @MohamedZulkifly-vk5zi
      @MohamedZulkifly-vk5zi 2 หลายเดือนก่อน +1

      TISSA JANANAYAKAYEK KIYANNE MATA ANUWA BUDDHIMATHEK NOWA MANDABUDDHIKAYEK. ENISA NEDA RATA VINASHA KARAPU RAJAPAKKUNTA LEJJA NETHUWA KADE GIYE. 69 LAKSHAYAK SINHALAYANWA ANDANNA DAAYAKA UNETH.

    • @Thennakoon-c3r
      @Thennakoon-c3r 2 หลายเดือนก่อน

      දැන්නෙ මතක්වෙල තියෙන්නෙ 🤥

  • @push8367
    @push8367 3 หลายเดือนก่อน +6

    A waga hadawathak thiyana kanak Apa janadipathi vima gana mata thiyanna nihathamani adambarayak.❤

  • @RasangaEdirisnha
    @RasangaEdirisnha 3 หลายเดือนก่อน

    පසුගිය දේවල් නැවත මොකටද....අපේ ජි්විතවලත් කොච්චර පුශ්න අපිටත් තියෙනවද...ඉදිරියට වෙන්න තියෙන දෙයක් කතා කරන එක තමයි අවශ්‍ය .....
    අපිට ලැබුණු මෙි අවංක මනුස්සයා....
    ඒ මනුෂ්‍යත්වයට ගරැ කරලා අපේ රට රැක ගමු....
    ඔයාටත් ස්තුතියි 🎉🎉

  • @jeevaniwijesinghe8294
    @jeevaniwijesinghe8294 3 หลายเดือนก่อน +9

    උතුම් මනුෂ්‍යයෙක් ...
    අපේ පොඩි හෝ වාසනාවකට එතුමා රටේ ජනාධිපති උනේ ...
    මේ ප්‍රකාශයෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ ????
    අනුර කුමාර දිසානායක නැමති උතුම් ශ්‍රේෂ්ඨ ගරු කළයුතු මනුෂ්‍යයෙක්ව ඇසුරු කරපු කෙනෙක් නම් මීට වඩා සංවර බුද්ධිමත් මනුස්සයෙක් විය යුතුයි....
    නමුත් ඔබ.......???

  • @wiskamkarunawathie1033
    @wiskamkarunawathie1033 3 หลายเดือนก่อน +10

    අපේ සහෝදර අනුර කුමාර පනිති තුමාට ලස්සන බිරිදක් ඉන්නේ පුන්චි පවුල් ඡනපතිතුමාටත් නෝනටත් දරුවන්ටත් ජයසිරි බෝ සමිඳු පිහිටයි❤❤❤❤❤❤

  • @spathirana1233
    @spathirana1233 3 หลายเดือนก่อน +5

    පාරමිතා පුරන බෝසත් පුතෙක් බෝසත් පියෙක් ( හුණුවටේ කථාව) මේ මොහොතේ උත්තම බෝසත් රජෙක් රටට දයාද කල මාපියෝ බෝසත් මාපියන් ඒ බෝසත් ස්වාමියා ලද ආර්යාවනී,පුතුනී ඔබ සැමම මේ ලද උතුම් මනුසත් භවයෙන්ම මේ ඝෝර කටුක නපුරැ සසරට තිත තබන්න කුසල්ම රැස්කර ගන්න ජිවිත ගමනින්ම අවබෝධ කර ගන්න සියල්ල වෙනස් වන බව 😢😢වෙනස් වන නපුරැ සියලු ලෝකයන්ට තිත තබා😮😮 සදාතනික නිවිම සාත් සාත් කරගැනීමට අපුමාදි නොවේවා.!!!😢😢 සත්පුරුෂ හොදහිත තිස්ස ගුරැ උතුමාටත් එය එසේම වේවා.!!! අනේ මිනිසුනේ නුබේ මගේ ඇයි මේ අමු අමු අශුචි වලකට වඩා ගද, සිතන කියන වචන සිතුවිලි 😮😮😮😮 ❤ලැබෙන සැප දුක් ආපාය දිවිය ලෝක හොටු, කැහි අසුචි ,😢😢 කන පේත ලෝක ගැන නොදන්නාකම නේද?
    😮😮 දේශයේ නෑදෑ යිනි තමා ගැන සොයන වරයයි. බලන්න.

  • @DileepaRathugamage-tw6ev
    @DileepaRathugamage-tw6ev 3 หลายเดือนก่อน +17

    ඔය කියන විදියට අනුර ජනාධිපති නොවුනා නම් ඔබතුමාගේ දුරකථනය තවදුරටත් අනුරගේ ඇමතුම් ඉවතලන එකක් වෙනවා නේද

  • @KusumThennakoon-l7c
    @KusumThennakoon-l7c 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤🙏🙏🙏Adarei ARAVINDA

  • @KanishkaSiriwardane-n5p
    @KanishkaSiriwardane-n5p 3 หลายเดือนก่อน +1

    AKD is great person with high level of human qualities that cannot find with many people,we love him and voted him to be the president❤❤❤🇱🇰🇱🇰🇱🇰

  • @roshinimalka9889
    @roshinimalka9889 3 หลายเดือนก่อน +1

    අසරණ වෙචිච කාන්තාවකට සරණක් වූ ඔහු උතුම් මනුෂ්‍ය යෙක්.ඔබටත් පවුලේ සැමට තෙරුවන් සරණයි!!!

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w หลายเดือนก่อน

    Ape janapate tuma veera puthak manssatwayan ehalenma setena dave kanak ape apa janapate. Tumata adarai hamadaama jayawewa budusaranai davepeheta

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha 3 หลายเดือนก่อน +5

    Ai sir මෙපමණ mada gahaddi නිහඬ wa සිටියේ 😢

  • @MalaRathnaka
    @MalaRathnaka 3 หลายเดือนก่อน +5

    තිස්ස සර් ඔබ ජනප්‍රිය හොද ගරූවරයෙක් .කැම්පස් එකෙ ඉන්න කාලෙ අරවින්ද නොහොත් අනුර යනු ඔබෙ රැමා එකට කැඳවා බිව්වා නම් අනූර එක්කම යාළුකම දිගට ම ගෙනියන්න තිබූනා නේද..නමූත් ඔබතූමා කවදාවත් හිනයකින්වත් හිතූවෙ නැහැ අනූර කියන රෑමා ඔබෙ ජනාධිපති වෙයි කියලා ..ඒකනෙ ඔයා ගොඨාභය කියන චරිතය තොර ගත්තෙ.හැබැයි අපි හැමොම හොද ආදර්ශයක් වෙමින් එපා කියලා විසිකරන කූකුල් අසුචිත් දවසක් බෙහෙත් වලට වූවමනා වෙනවා කියන එක දැනෙන්න නමි ඔබතුමාගෙ කතාව හොද ආදර්ශයක්...

  • @jayaweera4752
    @jayaweera4752 3 หลายเดือนก่อน +5

    තිස්ස සර් ගැන මගේ ලොකු ගෞරවයක් තිබෙනවා, November 14 තිබෙන මහ මැතිවරණයට පාන්තික සගයා නොහොත් ruumaa nohoth වත්මන් ජනාධිපතිවරයා වෙනුවෙන් වේදිකාවට නැගලා ඔහුට ශක්තියක් උනොත් තිස්ස සර් බහුතර ජනතාවගෙ ජනාදරයට පාත්‍ර වෙනවා මෙන්ම යහළුවාට කරන ලොකුම උදවුවක් වන බව දන්වා සිටිනු කැමැත්තෙමි

  • @RenukanthiGamage
    @RenukanthiGamage 3 หลายเดือนก่อน +16

    අපිනම් දවසක් වත් දන්න කෙනෙක් නම් ඔයවගේ 2019 ගත්ත තීරන ගන්නේ නැහැ එකෙන්ම අනුර❤❤❤❤

    • @nimalkankanilokuge9861
      @nimalkankanilokuge9861 3 หลายเดือนก่อน

      එදා රටෙහි තිබුන තත්වය අනුව හැමෝටම හිතුනෙ ගෝටාභය තමයි රට හදන්නට එන්නේ අති දක්ෂයෙක් කියලා. ඉතින් එක එයාගේ දෛවය වෙනස් කරන්නට බැහැ. බැසිල් වගේ ශිරන්ති නාමල් වගෙ තනහාපතියන් මෙම පාලනයට රිංගලා රටකනව කියලා කවුරුත් හිතුවේ නැහැ

  • @Shanthimalgalika222
    @Shanthimalgalika222 3 หลายเดือนก่อน +2

    Ethumage puthgalika jeevithaya ethumage🎉🎉🎉🎉🎉adarshamath vatina jandhipathi kenenk.ratata minisunta adere janapathi vishva mathva araksha kara deewa🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @SabeethaIromi
    @SabeethaIromi 3 หลายเดือนก่อน +2

    තිස්ස සර් ඡන්දයට කලින් නම් අනුර මහත්තයා ජනාධීපති වෙනවට , npp යට විරැද්ධව කතා කලේ දැන් නම් හොද කියනවා😂😂😂 ඒකට උකුවෙල සර් මුල ඉදලම npp ගැන එකෙන්ම විස්වාස කලා❤

  • @AruniEkanayake-cr9po
    @AruniEkanayake-cr9po 3 หลายเดือนก่อน +1

    Ape janadipathi sahodaraya obata theruwan saranai❤

  • @ConfusedBooks-zp3vc
    @ConfusedBooks-zp3vc 3 หลายเดือนก่อน +17

    මුස්ලිම් ජාතිකයන් වන අපි අපෙ ජනාධිපතිතමාට සුබ පතන අතර ඔහුගෙ සියලු කාර්යයන් කරදරයක් නැතුව ඉටුවෙන්න ඕන කියලා අල්ලාහ් දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරමු.

  • @indikakumarapperuma7078
    @indikakumarapperuma7078 3 หลายเดือนก่อน +2

    පුංචි අම්මගේ පුතා ගේ වැන්දඹු බිරිඳ බැන්ද එකටද මේ මිනිස්සු පුංචි අම්මව පාව දිලා තිබුණේ .එත් .. අනුර කවදත් එවට උත්තර දෙන්න ගියේ නැ.❤

  • @j.p.d.bandulasisirakumaraj8798
    @j.p.d.bandulasisirakumaraj8798 3 หลายเดือนก่อน +12

    තමන්ගේ එකා ගැන නොහිතපු මෙ මචර දේශපාලනය තෙරුම් නොගත්ත මෙවැනි මොලයක් ගැන කනගාටු වෙනවා.මතුමා දක්ෂ ගුරුවරයෙක් කියලා පිලිගන්නවා නමුත් මෙතුවක් කාලයක් තිබ්බ දේශපාලන තේරුම් ගන්න හැකියවක් තිබ්බේ නැහැ.මෙ කියන කථාව ජන්දයට පෙර කිවුවානම් අපේ පංතියේ තව එකෙක් හරි තෙරුම් ගෙන ජන්දය දෙන්න තිබ්බා.අඩුම තරමේ කරපු වැරැද්ද තෙරුම් ගෙන ජනාධිපති වරන ජන්දයට අනුර කුමාර ඉල්ලනවා කියලා දැන ගත්ත මොහොතේ හෝ සහයෝගයක් දෙන්න තිබ්බා.මට මතකයි මෙතුමාගේ විඩියෝවක ගොටභය ගෙනැල්ලා කපු පරිපුවට ජන්දය දෙන්න කියලා කාටවත් කියන්නේ නැහැ ඔබලා කාට හරි දිපල්ලා කියලා.ජයග්‍රහණය කලාට පස්සේ ප්‍රශස්ත ගී කියන්න ඔන තරම් ඉන්නවා.ජයග්‍රහණයට පියවරු දහසයි.පරාජය අවජාතකයි කියන කතාවට මේ වගේ උදාහරණන මේ දවස්වල ඔන තරම් හොයා ගන්න පුලුවන්.උන දේ උනා ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දන්න බැහැ කියනවනි.ඒක නිසා දැන්වත් තේරුම් අරගෙන අපේ එවුන්ට අපේ පන්තියේ එවුන්ට සහය දෙන්න,උදවු කරන්න,දැනුවත් කරන්න,රට ගොඩ නගන්න එකතු වෙන්න කියලා තිස්ස ජනනායක සර්ටත් ඒ වගේ හිතපු අනිත් අයටත් ඇරයුම් කරමු.කොහොම උනත් තමන්ගේ කාමරයේ එකට බත්පත බෙදාගෙන කාපු එකා තමන් එක්ක නෑ කියලා දැන ගත්තාම අනුරට එදා පට්ට දුකක් ඇති වෙන්න ඇති.එත් අනුර කියන්නේ පට්ට බොක්කක් තියන එකෙක් නිසා ජනාධිපති වුනාට පස්සෙ කොතරම් කාර්‍ය බහුල උනත් ගත්ත කෝල් එක අන්සර් කරන්න ඇති.පට්ට නිහතමානි මනුෂ්‍යයෙක්.දැන්වත් මල් වට්ටියට අත ගහමු සර්.

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 3 หลายเดือนก่อน +8

    ඒ මනුස්සය ගොඩක් දේවල් කැප කරලා තමයි මෙතනට ආවේ අපි දන්නවා පුංචි අම්මාගේ පුතා මරන්නව දැකලා තියෙනවා ඒත් ගෙදර අයට කියලා නැහැ පස්සෙ අයියාගේ පවුල කසාද බැඳගෙන ජීවත් වුණා කියලා අහන්න තියෙනවා එහෙම කරන්න ගොඩක් අමාරුයි ඒත් එයාල අනාත වෙන නිසා එයාගෙ ජීවිතය කැපවීම කළා එහෙම මිනිස්සු අපේ රටේ ගොඩක් අඩුයි ඒක තමයි එයාගෙ ජීවිතය අදත් එහෙම තැනකට එන්න වාසනාව ලැබී තියෙන්නේ

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv 3 หลายเดือนก่อน +5

    ඇත්ත හරිම මහත්මා ගති ඇති අපෙ ජනාධිපති තුමා

  • @sujeewaamarasinghe7538
    @sujeewaamarasinghe7538 3 หลายเดือนก่อน +4

    ලක් දෙරනේ කැලල් දේශපාලන කලල් දියෙන් උපන් නිකැලැල් අරවින්දය
    අරවින්ද දිසානායක හෙවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ! ❤

  • @niroshasajewani761
    @niroshasajewani761 3 หลายเดือนก่อน +2

    ජනතාව wenuwen ❤ ape ජනපති thumata jaya.🎉👍

  • @madujayawardene3493
    @madujayawardene3493 3 หลายเดือนก่อน +7

    යාලුවෙක් නම් මොකටද ඕවා කියන්නේ.. පාඩුවේ ඉන්නවා ඇරෙන්න

  • @laxman..7353
    @laxman..7353 3 หลายเดือนก่อน +1

    Tissa sir ❤❤

  • @push8367
    @push8367 3 หลายเดือนก่อน +1

    Apa president loku heart akak thiyana kanak. God Bless both of you!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kulathungasilva2098
    @kulathungasilva2098 3 หลายเดือนก่อน +2

    කරුනාබර.සංවෙිදී.හදවතකට උරුමකමි.කියන...අපේ ජනපතිතුමා.ඒකාලේ.මාරපfන් එකෙන් නේ ඉදල තියෙන්නේ නිමයි .ජයවෙිවා අරවින්ද ජනපති තුමානෙනි !...ආදරෙයි බොක්කෙන්ම.!

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 3 หลายเดือนก่อน +1

    We❤AKD

  • @AffectionateFuchsiaFlowe-ho1bs
    @AffectionateFuchsiaFlowe-ho1bs 3 หลายเดือนก่อน +2

    දැන්,අපි ටික කාලයකට අතීත කාලය අමතක කොට වර්තමාන අනිවාර්ය කළයුතු වැඩ කොටස අවසන් කිරීම උත්සාහඋත්සාහවන්ත වෙමු. වෙනත් දිනකට පව්ල් ඒකකය ගැන කතා කරමු. ජනතාව දැන්වත් කිරීමත් හොදයි නමුත් මේක ලංකාවයි.

  • @ThusharaAmarasekara-y8h
    @ThusharaAmarasekara-y8h 3 หลายเดือนก่อน +17

    තිස්ස ආත්මර්තකමියෙක්

  • @nayanapremaratne4062
    @nayanapremaratne4062 3 หลายเดือนก่อน +9

    මේකාට තිබුන ගෞරවයත් නැතිවුනා😊

  • @elijahisaacnapoleon9545
    @elijahisaacnapoleon9545 3 หลายเดือนก่อน +17

    තිස්ස කොහොමත් JVP එකට කැමති නෑ .... මේ කියවන එකාගේ කට හඩ අහන් ඉන්න අමාරුයි... පොත බලන් කතාවක් කියවනවා වගේ..

    • @sewmaltharindu6471
      @sewmaltharindu6471 3 หลายเดือนก่อน

      ඉතින් මෙයා ඔය බලාගෙන කියවන්නේ පත්තරේ ගිය එකක්නේ

  • @gaminialahakoon3534
    @gaminialahakoon3534 3 หลายเดือนก่อน +1

    පට්ට ❤❤❤ !

  • @Suuu2512
    @Suuu2512 3 หลายเดือนก่อน +22

    ඉතින් එහෙම යාලුවෙක් ඉද්දි මොකටද මෙචර කල් හොරුන්ට කඩේ ගියේ සර්

    • @niharkamil4949
      @niharkamil4949 3 หลายเดือนก่อน +1

      Bala thanhaava, mudal perethakama, hari de dana dana varadi paththata Jack gahanne vena monvatada ? Gotta loku amak kawannda athi. Dan too late. Oyta vadiya avanka minissu innavaa janathaa sevayata. Ranjan Ramanaayaka 👌👌👌👍👍👍🫶🫶🫶

    • @anandaananda26
      @anandaananda26 3 หลายเดือนก่อน +1

      ගෝටට කැත විදිහට කඩේ ගියේ තනතුරක් බලාගෙන ද තිස්ස

    • @WedagedraChandrarathna
      @WedagedraChandrarathna หลายเดือนก่อน

      Thissa Sir Wasoyata Kade Yanawa😂😂😂

  • @KamalaNaranwatta
    @KamalaNaranwatta 3 หลายเดือนก่อน +7

    පවුල් ජීවිතය ගැන අපට වැඩක් නැහැ ජනතාවට යහපතක්ෙවනවා නම් ඒ අැති

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 3 หลายเดือนก่อน +4

    අපගේ රටෙහි අය අපහාස උපහාස අසුභවාදී දේටම තමයි වැඩි කැමැත්තක් දක්වන්නෙ කෙනෙක් ගෙ උසස් ගුණ ධර්ම ඇගයීමක් කරන්න දන්නෙත් නෑ. ඒත් බලන්නකෝ කෙනෙකුට අශුභවාදී අපහාසාත්මක ප්‍රකාශයක් කලොත් ලයික් කරන්න කමෙන්ට් කරපු ආය වැඩියි

  • @NishadiJayawardena
    @NishadiJayawardena 3 หลายเดือนก่อน

    Thanks for the excellent clarification. For those rumore monger's, you can't never put down a good man...

  • @donamalika3908
    @donamalika3908 3 หลายเดือนก่อน

    Samma Sam budusarnye 🙏🙏🙏

  • @rewdonmemes4920
    @rewdonmemes4920 3 หลายเดือนก่อน +1

    2019 දි මම තිස්සට ගෙදර ඉඳන් හැමදාම බනිනවා...