You are a genius with new concepts on how to develop Sri Lanka that needs attention of all patriotic intelligent and courageous younger generation.Thank you sir
I am so glad you have invested on the project to bring $ to the country. This is just a start. All tuition teachers who has expensive cars should do this kinds of noble gestures to the country and educate thousands of young generation. Theruwansarani to you, Sri Lankans and the Whole World.
Thank you 🙏 Very good information I was thinking about this too for a long time When you come to another country you will realize this why we cannot develop our country. We all should do what we can to do as Tissa sir says according to our resources we have. We can do it The young generation think about it
ගෝන්ටාට විරුද්දව වචනයක් කිව්වෙ නෑ.. මේකා දැන් ආයේ ගේමට බැහැලා... බැසිල් ආයෙ ලංන්කාවට ආවලුනෙ.. 😂😂
Pala ponnaya yanta
කතාවේ හරය ගන්න. මොලේ පාදගන්න. කාටවත් බැන බැන ඉදල වැඩක් නෑ. දැන් මෙතන වැලලෙන්න හදන්න එපා තිස්ස සර්ට කඩේ යනව කියල. ඉස්සර වෙලා තමන්ට පුළුවන් නම් මේ කියන දෙයක් පටන්ගන්න බලන්න.
තෝ පිස්සෙක්ද යකෝ
පොන්නයා
Sir eka deshapalakyek gnwath katha kle naa......mokada apita ungen wadak na.....api apita puluwan widiyata rata hadannai mahansi wenne.....ekai hethuwa un gana nokiyanna....therum ganna.....💚
නියමයි සර් නියමයි සුපිරි කතාව මේක නොතේරෙන ජනතාව ක් ඉන්න අපේ රට හැමදාම එකතැනමයි සර් ❤🙏🙏
තේරුන හින්ද වෙන්න ඇති ගෝටට කඩේ ගියෙ..
අපේ සර් අපගෙ රටෙ පිනට පහල වුනු වීරයෙක් තෙරුවන්සරනයි සතරවරන් දෙවියන්ගෙ රැකවර්න යයි ආරක්ෂාව යි අපේ තිස්ස සර්ට
මරැ සර් ඔබතුමානම් අපේ රටට සම්පතක් මොන තරම් නම් දේවල් අපිට කියල දෙන්න කොච්චර මහන්සි ගන්නවද උතුම් මිනිසෙක්. මේවවත් අහල අනික් මිනිස්සු හැදියල්ල මෝඩ වෙන්නේ නැතුව 😍😍😍😍😍😍😍
තිස්ස sir කියන්නේ brand එකක්
ඒ වගේම හොඳ මනුස්සයෙක්
අනිවාර්ය යෙන්.ආදරනිය.සොදුරු .මනුෂ්‍ය යෙක්
පුක තාමයි
Agriculture කියද්දි හිතුනෙ..අලුත් පරම්පරාව ගොඩක් හණමිටි "technology" එක්ක මැරීගෙන වැඩ කරන්න යන්නෙ නෑ..කියන්නෙ කොහොමද ඉස්සර මිනිස්සු හොඳට ඇඟපත වෙහෙසල වැඩ කරා ඒ මිනිස්සුන්ට දැං ඉහෙන් බහින ලෙඩක් තිබ්බෙ නෑ කියල..ඇත්ත කතාව ඒ මිනිස්සු පට්ට පතුරු යන්න දුක්වින්ද..ඒ ආසාවට නෙවේ කරන්න දෙයක් නැති නිසා..ඒත් අද එහෙම නෑ..උදාහරනෙකට කුඹුරකට කකුලක් නොතිය මහා පරිමාණෙන් වී නිෂ්පාදනය කරන්න තරමට ලෝකෙ දියුණු වෙලා..ඇඟට ඕන ව්‍යායාම ටික ඇටකටු පෑදෙනකල්,කට්ට කලු වෙලා වැහැරෙන්නෙ නැතුව A/C එකේ ඉඳන් කර ගන්න ලෝකෙ වෙනස් වෙලා..ඒ දේවල් ලංකාවට හඳුන්වල දීල තරුණ පරම්පරාව ඒ දේවල් වලට යොමු කරල ලාභ ලබන තත්ත්වට මඟ පෙන්වල මූලික අඩිතාලම දාන්න ඕන රජය..බදු ගහල මිරිකල ආනයනය සීමා කරල පෞද්ගලික අංශය නැතිභංග නොකර ලෝකය ලංකාවට හඳුන්වල දෙන්න ඒ අංශ වල සක්‍රීය දායකත්වය ගන්න ඕන.නැතුව ලෝකෙන් හුදෙකලා වෙලා තාමත් අර හණමිටි ලොන්ත අදහස් එක්ක නම් ඉස්සරහට යන්න වෙන්නෙ ඉස්සරහටත් හුදෙකලා මනෝ ලෝකෙක ස්වයං වින්දනයක ඉන්න තමයි වෙන්නෙ..ගෝලීය ආර්ථිකයට එකතු වෙනව මිසක් ස්වයං පෝෂිත ආර්ථිකයක් එක්ක විතරක් ඉස්සරහට යන්න හදනව නම් ඒක කවදාවත් වෙන්නෙ නැති දෙයක්..ඉල්මනයිට් කුට්ටි, තෙල් නිධි,මිනිරන් හාරලවත් නෙවේ,මානව සම්පත කොයිතරම් දුරට කළමනාකරණය කරනවද කියන එක මත තමයි ආර්ථිකය මොන පැත්තට යනවද කියන එක තීරණය වෙන්නෙ..
Science with Ruchira චැනල් එකේ Dr.Ruchira පැහැදිලි කරපු විදියට 2030 වෙනකොට මෙතුවක් කාලෙකට ඇති නොවුන විදියට අපේ රටේ රැකියා වෙළඳපොලට විශාල පිරිසක් එකතු වෙනව..ඒ මානව සම්පත වෙන රටක නම් කීයටවත් අපතෙ අරින්නෙ නෑ..ඒ පිරිස වෙනුවෙන් අවශ්‍ය පසුබිම දැන් දැන් ඉඳලම නිර්මාණය කරනව..හැබැයි ලංකාව ඇතුලෙ නම් මේ යන විදියට වෙන්නෙ විරැකියාව තව තව වර්ධනය වෙන එක විතරයි..රජයට අඩුම ව්‍යවසායකත්වය වර්ධනයටවත් ඒ දැනුම තරුණ පරපුරට ලබා දෙන්නවත් කිසිම වුවමනාවක් නෑ..
ලෙල්ලටම වැටිල ඉන්න වෙලාවෙ කෘෂිකාර්මාන්තයත් නැත්තටම නැති කරල තියන වෙලාවෙ සංචාරක ක්ෂේත්රය ඇරුනම අඩු පිරිවැයකින් මානව සම්පතින් ප්‍රයෝජන ගන්න තියන හොඳම IT field එක..ආයෝජනවත් එන්නෙ නැති බංකොලොත් රටක කෘෂිකාර්මික ක්ෂේත්‍රයත් ඇතුලු අනෙක් ක්ෂේත්රය නගා සිටුවන්න වෙන විකල්පයක් පේන්න නෑ..මොනදේ දියුණු කරන්නත් සල්ලි එපැයි.. ගෝලීයවත් ලංකාවෙ මිනිස්සුන්ට හොඳ ඉල්ලුමක් තියෙද්දි ඒ ක්ෂේත්රයයෙන් මානව සම්පත ඉස්සරහට යවන්න කිසිම උනන්දුවක්/ වැඩපිලිවෙලක් නෑ..සීසන් වෙළෙන්දොන්ගෙ කටේම තියෙන්නෙ ගණිකා වෘත්තියයි ගංජයි..උන් හිතන් ඇත්තෙ ගෝලීය ආර්ථිකය දුවන්නෙ sex & drugs එක්ක කියල වෙන්නැති..😂
අද කාලෙටම වටිනා නියම කතාවක් සර් අද නම් කලේ 👍😊 නියමයි දීර්ගායූෂ ලැබේවා බුදු සරණයි ❤️❤️❤️❤️🙏🙏
ජීවිතයට වටිනම කතාවක්.. ❤️ අපි කොහොම හරි මේ රට ගොඩ ගමු සර්❤️
මේ දැනුවත් කිරීම රටට අවශ්‍යම දෙයක් .. මේක රටේ අනාගතය බාර ගන්න ඉන්න දරුවො ඉලක්ක කරන් කරපු දේශනයක් .. පොතේ දැනුම බෙදා දෙන්න පුලුවන් හැමෝම මේ විදියට දරුවන්ගේ ඔලු නිවැරදි දේටම යොමු කරවන්න උත්සාහ කරන්නෙ නැහැ .. පොතේ දැනුම පමණක් බෙදා දීලා විභාග සමත් කරවන්න උත්සාහ කරනව ඔබේ මේ අපමණ වූ උත්සාහයට මාගේ ගෞරවය පුද කරමි
මේ කතාව සර් කියද්දී මට ඇඩෙනවා අපි මේ නිධානයක් උඩ ඉඳන් නේද හිඟා කන්නේ කියලා. මට වයස 14 තාම. මන් කවදාක හරි ලංකාව වෙනුවෙන් ලොකු දෙයක් කරනවා.
🤣😂 මොකද්ද යකෝ තොපේ ලොකු දෙය
Niyamai 🇱🇰💥👌
👍👍💪
බොහෝම හොඳයි මල්ලි
Mat 5 i ane mage puke ittawoth innw
පාලකයින් එකට පසුබිම හදාගන්න ඔනි. එක ලෙසි කෙලින්ම අපනයනය කරන්න ජනතාවට බැනෙ. පසුබිම හදන්න ඔනි 😇 ලස්සනයි සර් 😊
කියන්න වචන නෑ මේකේ වටිනාකම... මේ ටිකම ඇති ගොඩ යන්න දඟලන එකෙකුට... ගොඩාක් ස්තූතියි සර්.. ❤️🙏
මමත් ඔකම තමයි කොමෙන්ට් කරන්න හිතුනෙ 💪❤️
සර්ගෙ අදහසට 100% ක් එකඟයි. ඒත් මේ රටට කොයිතරම් ආදායමක් ඩොලර් විදියට රටේ මිනිස්සු මහන්සි වෙලා හොයලා දුන්නත් වැඩක් නෑනෙ, රටේ ධනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නෙ සහ ඒවා පාලනය කරන්න ඉන්නෙ දූෂිත දේශපාලකයන් හා රාජ්‍ය ආයතනවල උන්ගේ හෙන්චයියන් පිරිසක් නම්. ඔවුන් විසින් රටේ ධනය අවිධිමත් සහ ප්‍රමුඛතාවයෙන් තොර ව්‍යාපෘති සඳහා යොදවා විනාශ කරනවා. පලමුව කල යුත්තේ, රටට නිවැරදි කලමනාකරණයක් සහිත මූල්‍ය බලය සම්බන්ධව සදාචාර සහ විනිවිදභාවයකින් යුතු තීන්දු තීරණ ගන්නා පාලන ක්‍රමයක් ඇති කරගැනීමයි. එවිට රටේ මිනිසුන් මහන්සියෙන් උපයන ධනයට නිසි වටිනාකමක් ලැබෙනු ඇත.
සුපිරි කතාවක් sir Respect....sir වගේ හොඳ මිනිසුන් තවතවත් මේ ලෝකයේ පහළ වෙන්න ඕනේ ♥️👍
මාත් උසස්පෙල අවුරුද්දක් කරලා ඒක නවත්තලා කොරියන් ඉගෙන ගෙන දැං කොරියාවේ ඉන්න කොල්ලෙක් ..සර් කියපු කාතාව ඇත්ත..දැං ලමයිට ඔය ආකල්ප එන කොට මට හිතුනෙ මීට අවුරුදු 10 කලින්..කාලකන්නි දෙසපාලුවෝ අපට උරුම කරල දීපු රට තමයි මේ ..දැං වත් මිනිසුනේ තේරුම් ගන්න..ගොඩාක් මේ වීඩියෝ බලන්නෙ තරුණ කොල්ලො කෙල්ලො උබල අපි මේ කරගහන්නෙ අපේ වැඩිහිටියන් කරපු වරදවල් අපි ඒක වෙනස් කරමු අපේ අනාගත දරුවන්ට සිදු නොවෙන්න..✊🏾✊🏾වැඩිහිටියන් දැනුවත් කරන්න මේ දේවල් පෙන්නන්න ..ඔවුන්ට තේරුම් කර දෙන්න ඔවුන් දේසපාලුවො රවටපු හැටි..
ඔබ ජාතියේ පිනට පහල වු මැනිකකි.කිසිදා රට හැර නොයන ලෙස ඔබතුමාගෙන් ඉතා කරුනාවෙන් ඉල්ලා සිටිමි.තවද ඔබගේ සිසුන් හවුල් කරගන මෙය මහා පරිමානයෙන් මුලු රටපුරා කරගන යාමට ශක්තිය ලැබෙවා
Sir...මෙවෙනි වැඩසටහන් අපේ දරුවන්ට කියා දීම ලොකු සේවයක්. 🙏🙏🙏
ඔබතුමා අප රටට මහා සම්පතක් ❤🙏🏾 අපි පිට රටවල ඉන්නේ කිසිදු කැමැත්තකින් හෝ අසාවකින් නොවෙ සර් , 🥲🙏🏾🙏🏾🙏🏾
රටට වැදගත් මිනිසෙකි සර්ට බුදු සරණයි ❤️❤️❤️
රෙද්ද
@@generaladmin6803 රට වෙනුවෙන් උබ මොකක්ද කරලා තියෙන්නේ 😅 comment section එකේ වැලලෙන එක විතරයි කරලා තියෙන්නේ උබ 😅💔
සර් රටට ආදර්ශයක් වෙන්න, මේ කෙල්ලො කොල්ලන්ට idea එකක් ගන්න සර්ගෙ මේ project පෙන්නනන. ඒක ලොකු motivation එකක් වෙයි!
A/L ඉවරවෙලා මොකක් හරි ගේමක් ගහන්න ඉන්නේ , මේක ලොකු උදව්වක් ❤
අනේ සර් සර් වගේ වටිනා සම්පතක් මේ රට ප්‍රයෝජන ගන්න නැති හැටි කිසිම විසඳුමක් දෙන්නැති විසඳුමක් ගන්න නැති rata අපේ රට බුදු සරණයි අපේ සර්ට
You are a genius with new concepts on how to develop Sri Lanka that needs attention of all patriotic intelligent and courageous younger generation.Thank you sir
මාතර ගැන කියපු කතාව සහතික ඇත්ත..මමත් මාතර..මම දන්න ගොඩක් මගේ වයසෙ , මට වැඩිය වැඩිමල් ඉගෙනීම අඩාල වුනු ගොඩක් කොල්ලොන්ගෙ ඔලුවට මුලින්ම එන්නෙ කොරියන් ගියානම් හරි කියල..වැරැද්දක් නෑ ඒ උනාට ඊට වැඩිය දෙයක් කරන්න පුලුවන් අපෙ කොල්ලොන්ට..උන්ට පාර පෙන්නන්නයි උන්ගෙ ඔලුවෙ තියෙන අර ආකල්පය වෙනස් කරන්නයි විතරයි ඕන 😐 බොහොම පින් අපේ සර්ට❤️මෙහෙම සමාජයට පාඩමක් දෙනවට
සර් මේ වීඩියෝ එකේ කියපුවා ජෛව පද්ධති තාක්ශනවේදය කියන විශය ධාරාවේ එහෙන් පිටින්ම තියනවා..❤️ඉස්සරහ ලංකාව වෙනස් කරන්න පුලුවන් stream එකක් වෙයි කියලා හිතනවා.technology stream එක. කෝ ටෙක් කරන අය ලයික් එකක් දාන් යමු 🤭
ආදරණීය තිස්ස සර් සර් ව මං කිසිදාක සැබැවින් දැක නැතත් ඔබගේ ශිෂ්‍යයෙක් වෙමි මම ඒ වන විට අවුරුදු 15 ක වැඩි කාලයක් Netherlands ජීවත්වෙමින්, ශ්‍රී ලංකා ආයුර්වේද මෙරට වැසියන්ට කියා දෙමින් ආයුර්වේදී ප්‍රතිකාර සිටිනවා සර් කියනු කියූ සියලු කතා සත්‍යයයි.
ඔබ දෙවියෙක් හා සමානයි..දරුවෙක්ට කියා දෙන්න ඕනා දේවල් තමා මේ..ඒකාකාරී නොවී..
හරිම වටින Video එකක් sir 💖💐🙏.
ගණිකාවොයි , ගංජයි , තියෙන සම්පත් විකුණන එකයි, ණය ගන්න එකයි, බදු දෙන එකයි තමා හොඳම කියල හිතන අසමජ්ජාති, අමණ පාලකයොයි ඉන්නකම් මේ දේවල් හීනයක් sir. 😢
එකටම හරියන ගොන් මිනිස්සු ටිකක් ඉන්නවා. ඒ ගොන් මිනිස්සුන්ගේ සිතිවිලි වෙනස් වෙනකම් මේ රට හදන්න බෑ.
වාසනාවන් ගුරුතුමනි ,ඔබතුමා උපන් රටට ණය නැති කෙනෙක් ..දැයේ අපට ඔබතුමා දෙන ආකල්ප මහගු යි.ඇයි ගුරුතුමනි ,රටේ හැමෝට ම මෙහෙම හිතන්න බැරි .ජය වේවා ගුරුතුමනි ,
මෙවැනි ඇත්ත පුලුවන් හැමවිටම සමාජගත කරන්න සර්.එක දරුවා ගානේ හරි තේරුම් ගනියි.ඔබතුමා කරන මේ සේවය ඉක්මනින් පල නොදැරුවට ඉදිරි අනාගතය දිනනවා සත්තයි..මෙතුවක් කල් කිසිම පුද්ගලයෙක් මේතරම් සන්යමයෙන් දරුවන්ට වගේම වැඩිහිටියන්ට කරුනු පැහැදිලි කරලා දෙන්න මේ මිහිපිට පහල උනේ නෑ.ඔබතුමා අවවාද පමනක් ලබා දෙන ගුරුවරයෙක් නෙවෙයි අදර්ශමත් ගුරුවරයෙක්..ඔබතුමා ඉස්සරහා ඔය ඉදගෙන ඉන්නේ අපේ රටේ හොදම ඔලු ටිකක්.ඔහොම යමු සර්.ඔහොම යමු.ඔයවගේ සියගුනයක් පිටින් ඉදගෙන ඔබතුමාට දිනපතා සවන්දෙනවා.ඔබතුමා එක අඩියක්වත් පස්සට ගන්නනම් එපා.මට බය ඒගැන.ඔබතුමාට ස්වභාව දර්මයේ අශිර්වාදය හැමමොහොතකම ලබෙනවා..තෙරුවන් සරනයි සර්...
දැනුම සහ අවබෝධය!!!🤟🤟🙏 මේ රටේ හිගන මානසිකත්වය නැති කරන්න බැරිද සර්!!! 😫😫
නිදානයක් උඩ ඉදගෙන හිගාකන රටක් 💔😥
නිධානෙ විකුණගෙන කාලා ඉවරයි යකෝ
සර් මේ බුදුන් වැඩි පිං බිමක් මා මට දැන් අවුරුදු 75 ක් .මේ තෙවරක් බුදුන් වැඩි පිං බිමේ මෙවන් කාලකන්ණි දේ රටට වෙලා තියෙන වෙනව කියල අහන පලවෙනි වතාව. සර්ට විශාල පිනක් මේ දරුවන්ට බුද්ධිය ලබා දෙන එක. ඔබට තෙරුවන් සරණයි.
100%ක් සහතික ඇත්ත සර්... ❤ ඒත් ඇත්තම කතාව තමයි මුන්ට ඒවා වලට උවමනාවක් නැති කම නෙමෙයි මෙතන තියෙන්නෙ.. ලොකු ලොක්කො, පාලකයො, නිලදාරීන් ඒවා නොකර ඉන්නෙ ඒවාවලින් උන්ට ගහගන්න බැරි නිසා.. ඒත් හිගාකාල ගේන සල්ලි වලින් සංවර්දනය හරි මොකක් හරි වැඩක් පෙන්නලා ඕන තරම් ගසාකන්න ක්‍රම තියෙනවානෙ.. හැබැයි සර් මේ පෙන්නලා දෙන ඒව වලින් උන්ට ඒ ගසාකෑම් කරගන්න අමාරුයි.. ඉතින් ඒවා කරන්නෙත් නෑ, සාමාන්‍ය ජනතාවට ඒවා පෙන්නලා දීලා support කරන්නෙත් නෑ.. උන්ට මේවයිනුත් ගසාකන්න පුලුව්න් උනා නම්, මුලින්ම promote කරන්නෙ මේවා තමයි.. ලංකාවෙ උගත් බුද්දිමත් මිනිස්සුන්ට සාපේක්ශව එහෙම නොවන මිනිස්සු ප්‍රමානය ඉහල නිසා, ඒ මිනිස්සුන්ට මේ වගේ ක්‍රම වලින් හෝ මේවා පෙන්නලා නොදුන්නොත් ඒ මිනිස්සු මේව අහලාවත් නෑ.. රජයට මේවා promote කරන්න උවමනාවක් නැති නිසා කොහොම දැනගන්නද..
මගේ යෝජනාව :- රජය මේවා මිනිස්සුන්ට කියලා දෙයි කියලා බලන් නොයිද, මිනිස්සු අතරම මේ සම්බන්දව කතාවක් රැල්ලක් ඇති කරවලා උනන්දු කරවන්න ඕනෙ.. එහෙම උනොත් මේක ගෙනියන්න පුලුවන්..❤❤❤
අරාබි.රටවල.දුක්.විදින.තරැන.කොල්ලෝ.ට්කට.හරි.යහපතක්.වෙයි
ඇත්තටම ඇඩෙනවා සර් අපේ මිනිස්සු කොච්චර මෝඩද කවදා මේ මිනිස්සු වෙනස් වෙයිද දන්නෙ නෑ
මේ වගේ මිනිස්සුන්ගේ ඔලුවට දාන එක මාර වටිනවා සර් . මේක අහද්දී මටත් ලොකු උනන්දුවක් ආසාවක් ආවා . එතකොට සල්ලි තියෙන කෙනෙක්ට එහෙම මේක ඇහුණ නං ඕව යථාර්තයක්ම වෙන්න පුළුවන් . මොකද ලංකාවේ ගොඩක් මිනිස්සු හිතන්නේ නැහැ .ඔලුවට දාන්න ඕන .
සර් මටනම් විස්වාසයි මේක අහපු ළමයින්ගෙන් කීපදෙනෙක් හරි සර් කියන දේවල් අහලා බන්කොලොත් රට ගොඩ ගන්න උත්සාහ කරනවා. සර් මේ කරන සේවය මිල කල නොහැකි . සර් 8 ඉදලා ව්යර්තිය අඪ්‍යාපනය උගන්වන්න ඕනෑ . බෝන් ටැලන්ට් හොයාගෙන ඒ මාර්ග වල යවන්න ඕනේ . විවසායකයින් ඇතිකරන්න පුලුවන් . ලංකාවේ නව තරුණ පරම්පරාවට ජය වේවා 🙏 🌹 ❤ අවංක සිතින් සුබ පතමී. සැමටම බන්කොලොත් රට ගොඩ ගන්න හැකියාව ලැබේවා 🙏 🌹 ❤ සර්ට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤
ඔබ තුමාට බොහොම පින් හොද පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි .
Ok
ඉතාමත් වටිනා අදහස් ගුරැතුමණි... අපනයන $ ටික මෙරටට ගෙන ඒමට දැඩි නීති, මුලින්ම සම්මත විය යුතුයයි.. දෙවනුව ගුවන්/නාවික ඉඩකඩ ලබාගැනීමේදී නියෝජිතයන් කරන අකටයුතුකම් නැවැත්වීමට නීති ගෙනආ යුතුය... එසේ නොවුනොත් ඉලක්ක සපුරාගත නොහැකිවනු ඇත... ස්තූතියි ඔබතුමාට..
අනාගත ව්‍යාපාරයකට මගේ තියෙන අරමුණ තවත් තීව්ර උනා සර්.සර්ට ගොඩාක් ස්තූතියි.ඔබතුමා අපට කල්‍යාණ මිත්‍රයෙක්........💙
අරමුණ වෙනස් කරන් ඉන්නේ සර් හරියන්න හැරි වරදින්න හරි සරි කිව්ව අදහස් වලින් එකක් පටන් ගන්න හදන්නෙ ❤
හිගාකන්නැතුව රට හදන්න දීපු අදහස් ටිකනන් කියන්න වචන නෑ සර් බුදු සරණයි සර්
වැදගත් පණිවිඩයක් රටට..අපේ රට අපි හදලා ගන්න පුළුවන්. එකමුතුව වැඩ කටයුතු කළොත්. ස්තුතියි.
නියමයි සර් කතාව.සර්ගේ හැම විඩියෝ එකක්ම මම බලනවා.මම ඉන්නේ ඩුබයි.අපේ මිනිස්සුන්ට ඔවා කිවුවට වැඩක් නැ සර් .කාලකන්නි ඉන්න රටක්.
ඇත්ත තිත්ත වුනත් සුන්දරම සුන්දරයි සර්.
ලංකාවේ නැත්තේම ඒකයි. සර්ට බුදු සරණයි! 🌹🌹
තව තවත් දරුවන්ගේ විතරක් නෙමේ මහ එවුන්ගෙත්, ණැන නුවන පාදන්න ,සර්ට නිදුක් නිරෝගී සම්පත ලැබේවා ..!සියලු දෙවිවරු ඔබතුමා ආරක්ෂා කරත්වා.....❤❤
මන් එදත් කියනවා අදත් කියනවා මේ සර්ට ලංකාවෙ හොඳ අවංක ආණ්ඩුවක් ආව දවසට " ආහාර සුරක්ෂිත තාවය" පිළිබඳව අමාත්‍යාංශයක් දෙන්න ඕනෙ. තව මේ අදහස් අරගන්න ඕනෙ වගකිවයුත්තන්
කතාව 99% ඇත්ත, සංශෝධනය වෙන්න ඕන එකම කොටස නෙදර්ලන්තය අපිටත් වඩා වර්ග ප්‍රමාණයෙන් අඩුයි✨️✨️😅
මේ video එක බලන තරුණයින් ට අලුතෙන් සල්ලි ගේන ක්‍රම හදන්න උත්සාහය ඇති වේවා ❤
ඔබතුමා මේ රටේ ජනාදිපති විය යුතුම කෙනා. ඔබතුම මිහිපිට දෙවියෙක් සර්. ආදරෙයි හදවතින්ම ආදරෙයි සර්❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජිව විදයාවේ අපේ ශරිරයේ තියෙන ලෙඩ රෝග ගැන සැත්කම් පිලිබදව අපි සර්ගෙන් මේ චැනලයෙන් බලාපොරොත්තු වෙමී 😊
තිස්ස ගුරුතුමා ඔබ ගෙන් ඉගෙන නොගත්තත් ඔබගේ දේශන බලලා ලොකු දැනුමක් ගත්තා ජීවිතයේ හරි දේ වැරදි දේ තේරුම් ගන්න උත්සාහ කරලා යම් තරමක් හදා ගත්තා,
ඔබලා වගේ ගුරු මහත්වරුන්ගේ සෙවනේ ඉන්න දරුවන් , ජනතාව ජීවිතය ගැන බය වෙන්න ඕන නැහැ, අනෙක් ගුරු තුමා දිනේෂ් මුතුගල ඔබලා වගේ ගුරු අචාර්ය වරු අපට සම්පතක්🙏🙏🙏
ඔබතුමාට පින් මේ දරුවන් දැනුවත් කිරි්ම ගැන.ඒ වගේම සර් මටත් උවමනා වෙලා තියෙනවා කුරුදු කුඩු පැකට් එක හදලා රට යවන්න.ඒත් ඒ ටික කරන්නෙ කොහොමද කියලා මට ටත්රෙන්නෙ නහැපුළුවන්නම් සර් මට උදවු කරන්න.
කතාවක්ම තමයි, සර්. අපිට අපිටම වෙනස් වෙන්න පුළුවන්නං තමයි රට හදාගන්න පුළුවන් නේද? 🤝🤝🤝
🙏🙏සර්ට..තෙරැවන් ..සරනයි🙏🙏විදේශ..ගතවෙිලා.ගුහසේවය..කරන..මම..සර්ගේ..හැම වැඩ සටහනක්ම..බලනවා..සර්..කියපු ..කතාව..සහතික..ඇත්ත..කුළුබඩු..වලට...පුදුම ාකාර..මිලගනන්.වලට..විකුනන්නේ....හිතාගන්න..ආමාරැයි..ගානඇහුවාම..🌹
සර් කතාව කතාවනං සහතික ඇත්තමම ඉන්නේ මෙහෙ හරියට මුරුංගා පාවිච්චි කරන අය ඉන්නවා දැනුම ලබා දුන්නාට ගොඩාක් පින් සර්
Great speech sir 👏 👍 God bless
සර් හොදට හිතන්න පුළුවන් කෙනෙක්....
ලෝකේ ගැන වැටහීම ඉතා ඉහලයි...
හදවතින්ම කතාකරනව....
ලංකාවේ පාසල් ගුරුවරු නව දැනුම ගැන දන්නේ නැහැ ඔවුන් ඒ කල ඉගෙන ගත් පරණ දැනුම තමයි තවමත් ළමයින්ට දෙන්නේ ඔබ උගන්වන හැටි බොහොම හොඳයි
ඇත්තටම නියම අදහස් ටිකක් sir දුන්නෙ.සර්ගෙ kathawa අහන කොට හිතට පට්ටම ගැන්මක් එන්නේ මේ කියන දේවල් කරන්න තියෙනවාm කොයි තරම් දෙයක්ද කියලා.දවසක mt පුලුවන් උනොත් සර්ව හමුවෙන්න ඇවිල්ලා මෙවැනි අදහසක් ක්‍රියාත්මක කරන්න උපදෙස් ගන්න එනවා.💯💯💯❤
මේ දේවල් ගැන දැනුම ලබාදීම අතයාවශය කාලයය් මුලින් ම අප දැනුම ලබා ගෙන එය ප්‍රායෝගිකව බාවිතා කල යුතුය. ඔබ කරන ලද ව්‍යාපෘති ගැන සදහන් කිරීම අනිත් අයටත් උද්යෝගිමත් වීමට වැදගත් වේවි. මේ ඒ සදහා කාලය යැය් මා සිතනවා
අන්න හරි සර් 😍 සර් ඔය කියන තැන මාත් ඉන්නව මාත් පුළුවන් උපරිම දේ මේ රට වෙනුවෙන් රටේ ඉදලම කරනවා රට දාල යන්නේ නෑ 😎
මේ කියපු දේවල් ඇත්ත සර් සීයට සීයක්. කොච්චර උවමනාවක් තිබුනත් දැනුම ලබාගන්නවත් ක්‍රමයක් හොයාගන්න බැහැ දුප්පත් කම නිසා.. අඩුවෙන් කනව වියදම අඩු කරන්න. ෆිනෑන්ස් එකක් දාල වාහනයක් ගත්තොත් පොඩි අනතුරක් වුනොත් නියමිත කාලයට කලින් දෙගුනයකට වැඩියෙන් මුදල් අරගෙන අන්තිමට වාහනයත් නෑ.. පුදුම කාලකන්නි රටක්. අපිටම වාහන හදාගත්තත් ඒව පදින්න බැහැ නීතිවිරෝදී වෙනව... රටත් ප්රජාවත් ඉහලට යන්න පුලුවන් රටේ කෘෂිකාර්මික විප්ලවයකින්. කාටහරි කිව්වම අපි විහිලුවක් වෙනව. අදික පොලියට මුල ඉඳලම නය විතරක් දෙන්න ජීවිතය හරි ඇපයට අරන් ඕනතරම් ආයතන තියනව මුල්බැසගෙන.. අමුතුම සංස්කෘතියක්.. දියුණු රටවල් විදේශරටවල් සූරාකාල හරි තමන්ගෙ රටේ මිනිස්සුන්ගෙ ජීවිත් සැපවත් කරනව ... සම්පුර්ණයෙන් අනිත්පැත්ත ලංකාවෙ ඉන්නෙ.. කවදා මනසවල් මිනිස්සුන්ගෙ වෙනස්වෙයිද. මුල් පුටුවලින් මේක ලේසියෙන් වෙනස් කරන්න පුලුවන්. ඇත්ත පිලිගන්නෙ නෑ මිනිස්සු වාසියක් නැත්තන්.. තව කාලයක් යනකොට ලංකාවක් තිබුන කියල ඉස්සර ඉතිහාසයට ස්කෝලෙ උගන්වයි...
මටනමි ටිකක්හරි හිතහදාගන්න පුලුවන් ඩොලරයක්හරි ගෙනත්දෙනවා. මැදපෙරදිගටවෙලාහරි
උත්සහකරනවා ඊටවඩාදෙයක් කරන්න
ස්තුතියිසර්
ඔබතුමාගෙන් ඉගෙන ගන්නා මේ දරැවන්ටවත් රට දියුනු කිරීමට නැණ නුවන පහල වේවා!
මම කරන්නෙත් ටුවරිසම් මමත් අපේ රටේ මැනික් ස්පයිස් වගේ දේවල් සැහෙන්න ප්‍රමෝට් කරලා විකුනලා තියෙනවා තවත් වදේවල් අපි සන්චාරකයන්ට විකුනලා අපේ රට ගැන කියලා දිලා සතුටු කරලා යවනවා එතකොට එයාලා අනිත් අයටත් කියලා තවත් අය එවනවා කියන්න කනගාටුයි මගේ කාර් එක 2011 එකක් km 235000 විතර දුවලා තියෙනවා දැන් පරනයි මග කැඩිලා අනාත වෙලා තියෙනවා රටට ඩොලර් ගෙනත් දෙන අපිට රඡයෙන් අඩු පොලියන නයක්වත් දෙනවනම්
අලුත් වාහනයක් ගන්න වටිනවා ඒත් මුන් අපිට සහනයක් නැ අද වාහනවලට පාට්ස් එහෙමත් නැ ටුවරිසම් වලට හෝටල් වගේම සුද්දන්ට යන්ඩ හොද වාහනත් ඕනේ හොර දේසපාලුවන්ටනම් වාහන පර්මිට් දෙනවා
ලස්සන වාසනාවන්ත රටක පව්කාර කාලකණ්ණි අවස්ථාවාදී එවුන් මැද අපිත් ඉපදිලා ඔහේ මැරිලා යනවා.. රටක් විදිහට හිතන්න අපි කාටවත් බෑ..
I am so glad you have invested on the project to bring $ to the country. This is just a start.
All tuition teachers who has expensive cars should do this kinds of noble gestures to the country and educate thousands of young generation.
Theruwansarani to you, Sri Lankans and the Whole World.
ඇත්ත කතාව සර්. අපේ රටේ ඉන්නෙ ම හිගාකන මිනිස්සු . සමුර්දි , වැඩිහිටි, කිය කිය ආදාර බෙදන වෙලාවෙ ඒ සල්ලි වලින් මිනිස්සු ට කරන්න ව්‍යාපෘති හදල දුන්නා නම් ඉවරයි . එතකොට මිනිස්සු පුරුදු වෙනවා හිගා නොකා වැඩ කරලා සල්ලි හම්බ කරන්න .
අපේ.මිනිසුන් .නිකන්.කන්න.කමිමැලි.ජාතියක්.කරලා.තියෙන්නේ.දේශපාලුවෝ.උන්ගේ.තැන.හදා.ගන්න.නිකන්.දිපියවි.දිපියවී.කියලා.ඉල්ලන්න
සර්ල වගේ හිතන අය තමයි මේ රටට දැන් ඕන කරලා තියෙන්නෙ.ඔය වගේ ආකල්ප දරන්නන් නායකත්වය ගත යුතුය .ඒත් අපේ ජාතියෙ කරුමෙ තමයි පරගැති භාවය.
Thank you 🙏
Very good information I was thinking about this too for a long time
When you come to another country you will realize this why we cannot develop our country.
We all should do what we can to do as Tissa sir says according to our resources we have.
We can do it
The young generation think about it
මෙවන් මිනිසෙක් මේ රටේ ජනාධිපති උනොත් එදාට මේ රට සුරපුරක් වෙයි... දළදා සමිදුගේ පිහිටයි ගුරුතුමණි!
ඒත් එහෙම වෙන්න දෙන්නෙ නෑ අපෙ රටෙ මේ කාලකන්නි නිකම්ම අතට කොමිස් එනකන් බලා ඉන්න කාලකන්නි
Aniwa🥰 from japan
ඒක තමයි රෙදිනැතුව ගෝටට කඩේ ගියෙ .ගිහින් රට සුරපුරයක් කොලේ😅😅😅😅
සුපිරි දේශනයක්..අපි ගැන අපිටම ලැජ්ජයි
මගේ හිතේ අනිත් අයට කියන්න ඕනෙ කියලා තිබ්බ හැම දෙයක්ම මේ කතාව ඇතුලෙ තියනව Respect you sir
නියමයි සර්,ආශ්චර්යයමත් කතාවක් ,රටේ ලොක්කො නම් මේ කතා සතපහකට ගණන් ගන්න එකක් නෑ ,හැබැයි දරුවො නම් මේ කියන දේවල් අහකදාන එකක් නෑ ,🙏.තෙරුවන් සරණයි෴ දීර්ඝායු වේවා සර්🙏
සර් වගේ හිතන නායකයො හිටියනම් අපේ රට අද කොතන තියේවිද සර් , සර් ඉතින් මුරුංගා කොල වලින නිෂ්පාදන කරන්න උත්සාහ කරන්න මුරුංගා ඕන තරම් තියෙනව අනික සර් අවුරුද්ද පුරාම මුරුංගා පත්‍ර තියෙනව නේ බුදුසරණයි සර්
I'm staying at Indonesia, this is 100% true. people who came out from Sri Lanka know it well....
Kaleyete galepene watiname adehas,,sthuthi guruthumeni danuwath kirime supiri…👌❤️🙏🏼
නියමයි සර් සුපිරි කතාවක්. හැබැයි එහෙම export project එකක් පටන් ගන්න බැහැ රජයෙන් කිසි support එකක් නැහැ. මොකක් හරි දෙයක් export කරන්න යනකොට ලොකු tax එකක් ගහන්න විතරයි රජය දන්නේ. එහෙම tax ගැහුවට පස්සේ අපිට ඒක කරන එක පාඩුවක්😢. ඒ ගොල්ලෝ දන්නේ ඒවට අකුල් හෙලන්න විතරයි. ඒක නිසා අපිටත් මේ රටේ ඉදල වැඩක් නැහැ😢.
Meka habai sahena loku motivation ekak apita.
sir hamadama kiyanne godak vadagath deval thank you sir
Great speech sir. 👌👌👌❤❤
God bless you 🙏🙏🙏🙏
Totally agree with u sir❤❤🙏🙏
මේ පාලකයෝ කරන්නෙ USD ගෙන අයට අත දෙනවා වෙනුවට, direct shipping වගේ කරන පොඩි පොඩි sellers ට shipping cost එක වැඩි කරපු එක... last August 1st ඉදන් air parcel cost එක වැඩි කරා.. ඒ මදිවට tracking cost එකත් වැඩි කරා..
තිත්ත ඇත්ත සර් කිව්වේ
_______
සර් මේ දේ අපි ජීතවත් වෙන කාලෙදි අපිට දැක ගන්න බැරි උනා. නිදහස ලැබෙන කොට අපි රුපියල ක්වත් නය නෑ ඒත් නිදහස ලැබිලා අවුරුදු 100ක් ගිහින් නෑ ඒත් අපි නය උගුලක හිර වෙලා. විවුර්ත ආර්ථික අපි හරි විදිහට කලමනාකරණය කරේ නෑ අවුරුදු 30ක් තිබ්බ LTTE ගැටලු වෙන් නිදහසේ වෙන්න මේ රටේ බහුතර යකට උවමනාම ඇත්තටම තිබුනා ඒ නිසා අපි ඒදේ කරා හැමදේම free ලැබෙන කොට ඒකේ අගයක් අපේ මිනිස්සු න්ට නෑ අපේ මිනිස්සු වෙනස් කරන්න ගොඩක් අමාරුයි. අපේ රටේ රැකීය වකට හරියන අද්යාපන ක්‍රම වේදයක් කවදාද නිර්මාණය වෙන්නේ ? එක වෙන තාක් මේක නවත්වන්න බෑ අම්මාගෙ මලගෙදර බූරූ පිටියක් කරගත් දේෂපාලකයන් සහ චන්ද දායකයන් සහා පුරවැසියන් ගේ චින්තනය වෙනස් කරන්නේ කොහොමද ?
Dear sir you are Very valuable teacher all ways telling true.
අනිවාර්යයෙන් අපි මෙක හරිවිදියට වෙනස් කරමු 🇱🇰🇱🇰❤️❤️👍👍
මේක ලංකාවේ trending වෙන්න ඕනේ වීඩියෝ එකක් ☝ 🙏
සර් දේශපාලනේ පැත්තට එන්නකෝ ......ලොකු ගේමක් දෙන්න පුළුවන්...අපි ඉන්නවා සර් එක්ක...
Excellent speech
හැමදේම තියෙන අපේ රටේ ,නැත්තේ නිවැරදි නායකත්වයක් විතරයි...පේන මානයකවත් එහෙම කෙනෙක් නැහැ...
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏❤️
ප්‍රණාමය ගුරුතුමනි ඔබට, මායාවෙන් වැසුණු දෑස් විවර කළාට.
ඇත්තම තමයි මමත් ඒ කාලේ ඉගෙන ගත්තෙ මොනවටද කියලා නොදැනුවත්වයි. කිසිම අරමුණක් තිබුණේ නෑ. කිසිම කෙනෙක් ඒ ගැන කියලා දුන්නෙත් නෑ. මොනව කරන්නද මේ කාලකන්නි රටේ කාලකන්නි අධ්‍යාපන ක්‍රමය නිසා අපේ අධ්‍යාපනය අනාගතය කඩාකප්පල් උනා.
තිස්ස සර් ඔබතුමා දෙන මෙි දැනුමෙන්වත් ඉදිරි අනාගතේ තව වැඩිකල් නොගිහින් දකෂ දරැවන් ටිකක් මෙිරටෙි විවිද පෝෂණ නිෂ්පාදන කර්මාන්ත ටිකක් ගොඩගැගුවෙි නැති වුනොත් ඉදිරි අනාගත පරමි පරාවම අනාථ වෙන රටක් වෙන්න ඉඩඇතයි මටත් සිතේ ඔබතුමා මෙි දැනුම පින්වත් දරැපිරිසක්වත් එකමුතුවෙන් මෙිරට සොයන් පෝෂණය කොරොත් රටට හෙඳක් වෙයි. ඔබතුමට අනේක වාරයක් පිං ලැබෙිවා
මෙකේ එවුන්ට මොනව කිවුවත් වැඩක් නැ..සර්..ඇත්තම ඇත්ත සර්.. සර්ට දළදා සමිදු පිහිටයි...
තෙරුවන් සරනයි සර් දීර්ඝායුෂ ලැබේවා කොච්චර හොඳ .වැඩසටහනක් ද..හැබැයි මේ කතාව අහගෙන ඉදපු කුහක
මිනිස්සුත් ඉන්නවා ..
ස්කොච් බොනට් ලංකාවේ ගොඩක් අය වවනවා
ජය වේවා❤️
කාලකන්නින්ට වටිනා පාඩමක්. සර් කොම්පෝස්ට් හැදුව එක වගේ.. අපේ වගාවන්ට හොද කාබනික කෘමිනාශකයක් හදන හැටි විද්‍යාත්මක වීඩියෝවක් ගේන්න පුලුවන් නම්.
මා මේ බලාසිටින්නේ මහත්මය, මාගේ හුස්ම" ටික චුත" වන්නේ කොයිමොහොතෙද කියල.
ඒතරම් එපාකරපු ජනප්රජාවක් වෙසෙන රටක්, මේ.
ඒවගේමයි විනාඩි 34 ක පමණ, ඔබේ දේශනාව මාව තවත් දැනුවත්කලා.
බෝම ස්තුතියි !
සර් කිව්වනෙ සර් කරන දේවල් කියව කියව යන්නෙ නෑ කියලා . ඇත්තටම ඒක පාඩුවක්. කට්ටියක් එකතු කරන් සර් කරන ප්‍රොජෙක්ට් ගැන ව්ලොග් එකක් විදියට සමාජෙට දෙන්න පුළුවන් නම් ඒ දැනුම අත්දෑකීම වටිනවා අපිටත් ඒ වගේ වැඩක යෙදෙන්න. මේ කාරනේ සලකා බලන්න පොඩ්ඩක් සර්
සර්ගෙ මේ කථා අහල ....ඉදිරි පරපුර රට දියුනු කරන්න.මේ ඉන්න කාලකන්නි නාකි දේශපාලුවෝ ටිකට තව අවුරැදු පහක් ඇතුලත මැරිල යනව .පුතේ දුවේ ඔයාලගෙ අනාගතය ජයගන්න. අපේ කාලෙ ඉවරයි.
Thank you sir මේ වගේ වැදගත් වීඩියෝ වලට 😊😊
අපේ අම්මා අවුරුදු 11 හිටියා එ් වුණාට අපිට කිසිම අාධාරයක් රජයෙන් හඹ්බුනේ නැහැ.තාත්තාත් නැහැ..මං ඉගන ගත්තේ මාර කට්ටක් කාළයි.එක පැත්තකින් යුද්දය නිසාත් දමිළ කට්ටිය නිසාත් අපිට සහණාදාර කිසිවක් හඹ්බුණේ නැහැ....