Tissa Jananayake - Episode 185 | මිනිසාගේ කනේ ක්‍රියාකාරිත්වය සරළව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 224

  • @sayaniranjila8825
    @sayaniranjila8825 2 ปีที่แล้ว +24

    Sir මන් හැමදාම රෑට නිදා ගන්නේ මේ විඩියෝ එකක් බලලා.එකම වීඩියෝ එක සිය පාරක් මන් බලලා අහලා ඇති.මන් ඒකෙන් ඉගන ගත්ත දේවල් ගොඩායි.මගේ තාත්තා හර්ද රෝගියෙක් සර්ගේ විඩියෝ ගොඩාක් වැදගත් උනා තාත්තට හැමදේම කියලා දෙන්න.මන් හරිම ආසයි ඇත්තටම සර් ගේ දේශනයක් අහන්න.සර් එක්ක කතා කරන්න.මේ ලන්කාවේ මන් කැමතිම චරිතේ තිස්ස ගුරුතුමා.🙏

  • @rider2565
    @rider2565 2 ปีที่แล้ว +41

    සර් කියලා දෙන හැමදේම හොදට තේරුම් ගන්න පුලුවන් මම ඉගෙන ගන්නෙ 10 වසරෙ හැබැයි සර් කියන ඒවා මතක තියා ගෙන ගෙදර අයටත් පැහැදිලි කරලා දෙන්න පුලුවන් වෙන විදිහට සර් හොදට උගන්වනව thank you sir ජේසු පිහිටයි ✝️❤️ බුදු සරනයි

  • @derangala
    @derangala 2 ปีที่แล้ว +51

    මම තිස්ස සර්ට ගෞරව කරන්නේ සර් බුද්ධ ධර්මයත් දරැවන්ට තම පාඩම් සමග කියලා දෙන එක.ඒක තුළින් දරැවන් යහපත් මගට ගැනීම ඉතාම වැදගත්.තෙරැවන් සරණයි අපෙ තිස්ස සර්ට

  • @bisakya-minuthi
    @bisakya-minuthi 2 ปีที่แล้ว +54

    10 වසරෙ ඉදල video බලලා clz ආපු පලවෙනි දවසෙ සතුටු උන විදිහ මතක්වෙනකොට අදටත් සතුටුය් .තෙරුවන් සරනය් අපෙ සර්ට.

  • @animekaraya9741
    @animekaraya9741 2 ปีที่แล้ว +287

    තිස්ස සර්ට අාදරේ කට්ටිය❤❤

  • @tharindusampath2254
    @tharindusampath2254 2 ปีที่แล้ว +33

    ලෝකයටම කන ගැන ඉගැන්නුවට ස්තූතියි සර්💫💫💫💫

  • @chandanivirasingha7685
    @chandanivirasingha7685 2 ปีที่แล้ว +12

    සර් වගේ කෙනෙක් ලැබුනේ අපේ පෙර පිනට, සර්ට බුදුසරණයි

  • @arunajayawardana7089
    @arunajayawardana7089 2 ปีที่แล้ว +23

    මිනිස් සිරැරේ ආශ්චර්යය හරිම රසවත් ආකාරයට කියා දෙන ඔබ තුමා⁣ට. මාගේ ආචාරය.👂👂👂❤️❤️❤️❤️❤️

  • @somahalpegamage
    @somahalpegamage 2 ปีที่แล้ว +21

    වැදගත් , රසවත් ආදර්ශමත් , ආශ්චර්යමත්. ගුරුතුමනි , ඔබතුමාට ජයෙන් ජය !දීගායු වේවා !

  • @wasanthiwijesinghe6352
    @wasanthiwijesinghe6352 2 ปีที่แล้ว +31

    සුවහසක් දරුවන්ට නැණ නුවණ ලබා දෙන ඔබතුමාට තෙරුවන් සරණයි.

  • @emart_3612
    @emart_3612 2 ปีที่แล้ว +13

    සාමාන්‍ය පුරවැසියෙකුටත් වටිනවා සර් මේ videos . අපේ ජීවිත වලට ඇත්තටම ගොඩාක් වටිනවා . අපි අපි ගැනවත් දන්නේ නැතිකොට අපේ ඇගේ කොටස් කොහොමද වැඩ කරන්නේ කියලා සර්ගේ වීඩියෝ වලින් තමයි දැන ගන්නේ. ඇත්තටම හොදයි සර්. සර්ට පුලුවන් ද කටෙන් ශබ්දය හැදෙන විදිහ මේ වගේ කියලා දෙන්න. . සුබ අනාගතයක් සර් අපි වගේ සාමාන්‍ය අයට තවත් ලෙඩ රෝග ගැන දැන ගන්න ශරීරය ගැන දැන ගන්න වීඩියෝ දාන්න සර් ස්තූතියි .

  • @kavindamaduranga9024
    @kavindamaduranga9024 2 ปีที่แล้ว +35

    මාගේ ගුරුවරයා..❤️❤️🙏🙏

  • @sunethrafernando1380
    @sunethrafernando1380 10 หลายเดือนก่อน +1

    දෙවියනේ මගේ මේ වයසේදී මේ දේවල් ඉගන ගන්න ලැබුනේ ලොකු ලැබීමක් මම කලේ කලා විෂයන් අභිධර්මය ගැන කියන දේ අහපු පලවෙනි වතාව ඔබ තුමා ගැන කියන්න වචන නෑ
    ප්‍රාර්ථනා කරනවා නිදුක් වෙන්න නීරෝගී වෙන්න දීර්ගායු වෙන්න
    ලෝකයට මේ දෙන දැනුම දෙන්න තව තවත්. ධෛර්ය ශක්තිය ලැබෙන්න කියල 🌹❤️

  • @nilanthihettiarachchi2406
    @nilanthihettiarachchi2406 2 ปีที่แล้ว +15

    සර්ගෙ ඉගැන්වීම් නම් අතිවිශිෂ්ටයි....

  • @swethadewmini6303
    @swethadewmini6303 2 ปีที่แล้ว +192

    අදත් කවුරු හරි sir ට බැනල තියනවද කියල උඩ ඉඩන් යටට බලපු මම.🤣🤣🤣.සර්ගෙන් ඉගනගන්න ලැබීමත් ගෞරවයක්.තෙරුවන් සරණයි.

    • @kp8260
      @kp8260 2 ปีที่แล้ว

      Ov bn banala thibba.😂 tissa rajapakshete

    • @sureshlakmal7329
      @sureshlakmal7329 2 ปีที่แล้ว +8

      මමත් බැලුවේ ඒක බං...මට පේන්න බෑ සර්ට බයින එඋන්ව

    • @Wagisha1
      @Wagisha1 2 ปีที่แล้ว +5

      Kp kiynne tatta ponnyek wechcha ekekge chanel ekk ponnya 😅🤣

    • @kasunpriyashantha3452
      @kasunpriyashantha3452 2 ปีที่แล้ว

      Ooo

  • @mebalsilva8033
    @mebalsilva8033 ปีที่แล้ว +3

    මම වයස 72ක අම්ම කෙනෙක් .ඔයාගෙ පාඩම් බලනව.මීට අවුරුදු 53කට පෙර බයෝ වලට ඉගෙන ගත්තා .එව අලුත් වෙනව ඔයාගෙ පාඩම් වලින්. තෙරුවන් සරනය් පුතේ ඔයාට නිරෝගිමත් අනාගතයක් වේවායි පතම්

  • @sachinimunaweera9894
    @sachinimunaweera9894 2 ปีที่แล้ว +4

    සර්ගේ මේ නිර්ලෝභි උත්සාහය ඇත්තෙන් ම අගය කළ යුතුයි..වෙනත් ම විෂය ක්ශේත්‍රයක් ප්‍රගුණ කරපු මට දැන් ජීව විද්‍යාවේ යම් යම් දේවල් ගැන තරමක දැනුමක් තියෙනවා සර්ගේ මේ වීඩියෝ නිසා..ස්තූතියි සර්..තෙරුවන් සරණයි😇🙏❤️

  • @Desandi_Dinethma
    @Desandi_Dinethma 2 ปีที่แล้ว +7

    ගොඩක් ස්තූතියි සර්.. සර්ගෙන් ඉගෙනගන්න එකට ආඩම්බරයි ❤️❤️

  • @chathuminimesha6650
    @chathuminimesha6650 2 ปีที่แล้ว +2

    සර් කියලා දෙනවිදිහ බලන් ඉන්න ආසයි හොදට තේරුම් කරලා දෙනවා ඔබ අප රටට සම්පතක් තුණුරැවන් සරණයි 🙏

  • @bubbieperera4353
    @bubbieperera4353 2 ปีที่แล้ว +6

    තිස්ස සර්ගේ මේ වීඩියෝව (කන සම්බන්ධ) දැකලා, ටික කාලයකට පෙර රූපවාහිනී නාලිකාවක විකාශනය වූ වැඩසටහනක් (?දොරමඩලාව වෙන්නත් පුළුවන්) පිළිබදව මතකයට නැගුනා. එහිදී කන පිළිබද විශේෂඥ වෛද්‍යවරියක්, කලාවට සම්බන්ධ අයෙක් සහ තවත් අය සහභාගී වුනා. වෛද්‍යවරිය කන ගැන කල විස්තරය අහලා කලාකරුවා පුදුම වුනේ, උඩරට නැටුම් කලාවේ එන කැරකෙමින් නැටීමේදී (spin) ශරීර සමබරතාව (balance) පවත්වා ගැනීමේ ක්‍රියාකාරීත්වයට අදාළව කන ඇතුලත වන ව්‍යුහයක් ගැන ඇසීමෙනුයි. කැරකෙමින් නැටීමට පුරුදු වන නැට්ටුවනට එහිදී ඇතිවන කරකැවිල්ල (dizziness ) වැළැක්වීමට අවශ්‍යවන යම් අභ්‍යාස ක්‍රමයක් (?නැටුම් අභ්‍යාස) ගැනත් ඔහු එහිදී සදහන් කලා වගේ මතකයි.
    ඉතින් මේ ශරීර සමබරතාව පවත්වාගැනීම සදහා දායක වන කනේ ව්‍යුහය, මේ වීඩියෝවේ පෙන්වන රූප සටහනේ ඇතුල් කනේ ඇති "ගොළුබෙලි" ව්‍යුහයට (cochlea) උඩින් තිබෙන, තල 3ක් ඔස්සේ විහිදෙන, අර්ධ කවාකාර නාල තුන තිබෙන කොටස විදියට තමයි Campbellගේ පොතේ පහත සදහන් ආකාරයට විස්තර වෙන්නේ.
    ඉතින් අපගේ උඩරට නැටුම් කලාව බිහිකර ඇත්තේ කන ඇතුලත ඇති සියුම් කොටස් පිලිබදව මනසින් දැකගත් අය (ලෞකික ධ්‍යාන ලැබූ) නොවේද? කරකැවිල්ල ඇතිවන හේතුව දැනගෙන, එයට උපක්‍රමයක් ලෙස යම් ක්‍රියාකාරකම්/අභ්‍යාසත් හදුන්වා දීලා!
    බටහිර "විද්‍යාව" සීග්‍රයෙන් දියුණු වුනේ අවුරුදු දෙතුන් සියයක කාලය ඇතුලත. ඒ කාලයේදී තමයි බ්‍රිතාන්‍යයන් පෙරදිග වැසියන් යටත් කරගෙන සිටියෙත්. සමහර විට ඔවුන් පෙරදිග තිබු දැනුම ඉගෙනගෙන එය ඔවුන්ට දැනෙන/ගැලපෙන අයුරින් සකස් කළා වෙන්න ඇති (ඉන්දියානු දේසපාලඥයකු වන Shashi Tharoor කියන විදියට, අද යුරෝපයේ තිබෙන ප්ලාස්ටික් සැත්කම් වල දියුණුවට හේතුව Pune නගරයේ සිටි කුඹල් කරුවකු විසින් කරන "ඉන්දියානු Nose Flap" සැත්කම පිලිබදව 1794 දී ඉංග්‍රීසි පුවත්පතක පලකල ලිපියක්!).
    ඒ වගේම, අද තිබෙන නවීන සැත්කම් උපකරණ වගේමයි අපේ සමහර නටබුන් නගර වලින් හමුවෙලා තිබෙන සියුම් උපකරණ! ඉතින් අඩුම වශයෙන් අපේ පාසැල් syllabus වලට මේ වගේ "අපේ" දේවල් ගැනත් ඇතුලත් කරනවා නම් කොයි තරම් හොදද?
    ඒවගේම කියන්න ඕන, අපේ උඩරට (හෝ පහත රට) නැටුමක් දිහා බලා ඉන්න අයට ඒකෙන් ලැබෙන්නේ ශික්ෂණය/සංවරත්වය නොඉක්මවූ ආස්වාදයක්. ඒ කියන්නේ එයින් රාග සිතුවිලි උද්දීපනය වීමක් වෙන්නේ නැහැ. ගිහි ජීවිත ගත කරන අයට තාපසයන් වගේ ඉන්නට බැහැ. බුදුහාමුදුරුවෝ ගිහියන්ට එහෙම ඉන්න කියලත් නැහැ. ගිහි අයට ජීවිතයේ වෙහෙස තාවකාලිකව හෝ නිවා ගැනීමට කලා මාධ්‍ය පිටුවහලක් වෙනවා. ඒත් ඒ ආස්වාදයන් රාග/ද්වේශ සිතුවිලි ඔප් නැංවෙන ආකාරයේ ඒවා නොවීමයි වැදගත්. බුදු හාමුදුරුවන් පවා එක් අවස්තාවකදී "ඔබහේ ගායනය, වාදනය ඉක්මවා නොයයි. වාදනය, ගායනය ඉක්මවා නොයයි" වැනි පැසසුමක් යම් කලාකරුවකුට කල බව මෙහිදී මතක් වෙනවා.
    (දැන් නම් ඉතින් අපි කැමති heavy metal music වලටනෙ! සමහර YT වීඩියෝ වල පසුබිම් වාදනය කනේ යවුල් අනිනවා වගේ! සමහර ජනප්‍රිය TV චැනල වලින් කරන වීඩියෝ දර්ශන වලදී පවා පුද්ගලයා කථා කරන දේ අතරතුරත් background music යනවා! කථා කරන දේ හරියට ඇහෙන්නෙත් නැහැ! ගොඩක් අය තමන්ගේ YT වීඩියෝ "රැල්ලට කරනවා" මිසක් ඒවා අහන අයගේ පැත්තෙන් හිතා බැලීමක් නම් නැහැ!)
    අද අපි ඉදිරිපත්කරන සමහර නැටුම් රංගන දිහා බැලුවාම නම් හිතෙන්නේ ඒවා පෙරදිගටත් නැති අපරදිගටත් නැති විකාර කියලයි! "value added" කියන සංකල්පය එක් අන්තයකටම ගෙනියන සමහර විකුණුම් භාණ්ඩ වගේ!
    උදාහරණයක් විදියට, තැඹිලි ගෙඩියක් කියන්නේ ශරීරයට අවශ්‍ය ලවණ වර්ග වලින් සෑදුන (electrolytes වගේ) දෙයක්. ඒක බෝතලයක දාලා කල් තියා ගැනීමට අවශ්‍ය රසායන එකතු කරලා, ඊළගට, ඒක නොමේරූ අවධියේ කඩාගත් නිසා ඇතිවන රසයේ අඩුව පිරිමහන්න, ඒකට සීනි වගේ දෙයක් කලවම් කලාම, ඒ තැඹිලි වතුරෙන් ඇති ප්‍රතිඵලය මොකක්ද? value නම් add වුනා තමයි විකුණුම් මිල පැත්තෙන්! මේ විදියට තැඹිලි පිටරටටත් යවනවා! එහෙටත් නැහැ. මෙහෙටත් නැහැ. කරුණාකරලා තැඹිලි ගෙඩිය, තැඹිලි ගෙඩිය විදියට ලංකාවේම තියාගන්න.

  • @nimalkumara5675
    @nimalkumara5675 2 ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි තිස්ස සර්ට
    🙏🙏🙏

    • @indranimarasinghe5503
      @indranimarasinghe5503 2 ปีที่แล้ว +1

      Sir obathumata deergausha lebewa!ape duwa daruwange nenasa padana obathumath obathumage siyapawlatath dalada samindu pihita lebewa!teruwan saranai!!!

  • @jskjdjbsbxbbh.n.nilmini4912
    @jskjdjbsbxbbh.n.nilmini4912 2 ปีที่แล้ว +4

    සර් ඔයාට බුදු සරනයි ජෙසු පිහිටයි ඔබ වටිනා මැනිකක් මම ඉගෙන ගෙන තියෙන්නේ දහය පන්තියට විතරයි ඒත් ඔබ කියලා දුන්න පාඩම මට තේරුම් ගන්න පුළුවන්

  • @deepanirosha5314
    @deepanirosha5314 2 ปีที่แล้ว +13

    ආදරෙයි සර් ගොඩාක් 😊💪❤️❤️

  • @chamindamagamamudali7139
    @chamindamagamamudali7139 9 หลายเดือนก่อน

    ස්තූතියි.. බහුභූත ටෙලි පඩංගු බලන්න වෙලාවට මේක බලන එක හොඳයි..

  • @sachiniwasana9917
    @sachiniwasana9917 2 ปีที่แล้ว +14

    සර් ඇස ගැනත් දාන්නකො..පැටලිලා තිබ්බ කොටසක් කනත්..දැන් හරි ඒක...බොහොම ස්තූතියි සර්

    • @chamarajayaranjana4335
      @chamarajayaranjana4335 2 ปีที่แล้ว

      ඇස ගැන කලින් වීඩියෝ එකක් කලානෙ

  • @dhammikapiyasena1026
    @dhammikapiyasena1026 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි සර්🙏

  • @Itsme72512
    @Itsme72512 2 ปีที่แล้ว +6

    ස්තුතියි සර් 🙏❤

  • @wherearetheavacadoes7468
    @wherearetheavacadoes7468 2 ปีที่แล้ว

    සර් ට ගොඩක් පින් 🙏
    මේ පාඩම් මෙහෙම අප්ලෝඩ් කරනවට.
    මගේ දුව O/L. ඉන්ටර්නැෂනල් සිලබස් කරන්නේ.
    ඒ නිසා සර් වගේ අයගෙන් ඉගෙනගන්න පින නෑ.
    මම සර් ගේ වීඩියෝ බලල එයාට ඒ පාඩම් පරිවර්තනය කරලා කියල දෙනවා.
    ගොඩක් පින් 🙏

  • @shenuriperera2860
    @shenuriperera2860 2 ปีที่แล้ว +19

    i wish i could come to your class like those old days..proud to be your student..❤️ God bless you sir.. ⭐

  • @ranigunaratne1367
    @ranigunaratne1367 ปีที่แล้ว

    Sir ඔබතුමාට සහ ඔබ තුමා බිහි කළ දෙමාපියන්ටත් පින්සිදුවේවා!

  • @DanapalaGallage
    @DanapalaGallage 11 หลายเดือนก่อน +1

    සීයල වගේ ඉන්න විශ්රාමික අපහට ලැබෙන දැනුම අතිමහත්ය.! තිසර⁣⁣ණ සර⁣⁣ණෙන් නිරෝගිමත් දීර්ඝායුෂ ලැබේවායි පතමි !

  • @kajithachamupathisenanayak978
    @kajithachamupathisenanayak978 2 ปีที่แล้ว +7

    Thankyou sir!

  • @dehu1215
    @dehu1215 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි සර් 🤍

  • @thilina_dilru7821
    @thilina_dilru7821 2 ปีที่แล้ว +4

    ඔබ වැනී උතුම් ගුරුවරු මෙ ලොකේ ඉන්නවා නේද කියලා..හැමවෙලාවෙම හිතෙනවා සර්

  • @Alexyyyy123
    @Alexyyyy123 2 ปีที่แล้ว +6

    අපිටත් මේ වගේ ගුරුවරු හිටයා නම්..♥️

  • @darshanabandara.
    @darshanabandara. 2 ปีที่แล้ว +28

    ජීවය තරම් පුදුමයක් තවත් නැත. 💁🌎❤️

  • @Sollozo1053
    @Sollozo1053 2 ปีที่แล้ว +39

    කනෙ ක්‍රියාකාරිත්වය ඉගෙන ගන්නත් ඇහෙන්නෙ නෑ සර් කියන ඒව 😞❤

    • @sachinthamanathunga6017
      @sachinthamanathunga6017 2 ปีที่แล้ว +1

      😂

    • @inupakithnada2430
      @inupakithnada2430 2 ปีที่แล้ว +2

      එතකොට ඇයි youtube එකේ ඉන්නෙ

    • @kp8260
      @kp8260 2 ปีที่แล้ว

      Rajapaksha une bn ekai.😂

    • @Sollozo1053
      @Sollozo1053 2 ปีที่แล้ว +2

      @@inupakithnada2430 ඇහෙ ක්‍රියාකාරිත්වය ත් වැඩ නැති වෙනකන් 🤣

    • @inupakithnada2430
      @inupakithnada2430 2 ปีที่แล้ว +1

      @@Sollozo1053 අහා ඒකත් ලගදිම වෙයි
      බොරු කීමේ විපාක...🙂

  • @emay309
    @emay309 2 ปีที่แล้ว +3

    සර් කියලදෙන දේවල් පැහැදිලි ☺️❤️

  • @pushpamanel9039
    @pushpamanel9039 2 ปีที่แล้ว +3

    අද තමයි කන ගැනමේ තරම් ලොකු විස්තර ගොඩක් ඉගෙනගත්තේ අපේ සර්ට පිං ආදරෙයි තෙරුවන් සරණයි

  • @harshipathirana5449
    @harshipathirana5449 2 ปีที่แล้ว +9

    We love you sir ....! 💙👍

  • @jayanthasenevirathna3750
    @jayanthasenevirathna3750 2 ปีที่แล้ว +34

    අපි කවුරුත් බෞද්ධ දර්ශනය හරිහැටි අනුගමනය කලානම් හා කරනවනම්, රටේ වර්තමාන තත්වය මීට හාත්පසින්ම වෙනස් එකක් වෙන්නට බොහෝ දුරට ඉඩකඩ තිබුනා නොවෙද.
    ස්තුතියි !

    • @manoharasandeepa1335
      @manoharasandeepa1335 2 ปีที่แล้ว +4

      @@e233su mokak hindada.ratata mehema wela thiyenne buddha dharmayata anuwa jiwath wenne nathi ekai.hariyata budda dharmaya pawichchi kara nm rata hodata diyunu karanna puluwan. Eka nisa budda dharmaya nisa ratata mehema una kiyana eka moda kathawak.mokada aurudu 74kt kalinuth budda dharmaya lankawe thibuna.ethakotath lankawa godak diyunui.

    • @shiranpate
      @shiranpate 2 ปีที่แล้ว

      jayantha 👌👌👍👍

    • @jayanthasenevirathna3750
      @jayanthasenevirathna3750 2 ปีที่แล้ว

      @@manoharasandeepa1335 ඔබ විසින් මාගේ ප්‍රතිචාරය වෙනත් දර්ශනයකින් කියවා ඇත. කොහොම නමුත් ඔබට ස්තුතියි !

    • @manoharasandeepa1335
      @manoharasandeepa1335 2 ปีที่แล้ว +1

      @@jayanthasenevirathna3750 na saho oyt newei mn kiuwe.

    • @aadithyabandara
      @aadithyabandara 2 ปีที่แล้ว

      @@e233sumithya dushtikeyoo

  • @dharvindharvin2618
    @dharvindharvin2618 2 ปีที่แล้ว +4

    අනේ මට කවුරු හරි A/L biology වලටයි chemistry වලටයි free class එකක් ඔයල දෙන්නකෝ online
    Resalt එනකන්

  • @thusharidevika6113
    @thusharidevika6113 2 ปีที่แล้ว +8

    බුදු සරණයි සර්

  • @thsjskbhjajvhshhh77
    @thsjskbhjajvhshhh77 2 ปีที่แล้ว +18

    ලෝක පුදුම වගේද අපි ලග තියෙන අපේ ශරීරයේම තියෙන පුදුමයන්.තිස්ස සර්ගෙ ගෝලයෙක් වෙන්න ලැබුනෙත් වාසනාවට.සර්ට දිර්ඝායු වේවා 🙏🏻💖 2022AL Batch 🙂💖

    • @kp8260
      @kp8260 2 ปีที่แล้ว

      Sirlage andebakthikeyo venne epa bn. Oheme thamai gotabayala aveth😂

    • @s.sadewniperera8738
      @s.sadewniperera8738 2 ปีที่แล้ว +2

      @@kp8260 ohela gotata kade giyata api kade yanne naa nugat minissunta sir wage buddimat aya tamai apita oone

    • @swethadewmini6303
      @swethadewmini6303 2 ปีที่แล้ว +2

      @@kp8260 gotabayata chande dunna kiyala apita labuna deyak na.sirge panthi giyama nolabena deyak na.hama danumak ma labenava.anna e venasa therum ganna

    • @swethadewmini6303
      @swethadewmini6303 2 ปีที่แล้ว +1

      @@s.sadewniperera8738 aniva

    • @jokercults4511
      @jokercults4511 2 ปีที่แล้ว +2

      Kp
      උබ ඔහොම කැගැහුවට, උබත් කාගේ හරි අන්ධභක්තිකයෙක්.. උබ කාටද අන්ධ උනේ කියලා ඉස්සෙල්ල කියපන්.. නැත්තම් උබ කියන දේ පිළිගන්ඩ බැ 🤔..

  • @darshanamadushanka7930
    @darshanamadushanka7930 2 ปีที่แล้ว +10

    ආදරේ සර්❤❤❤❤❤❤❤

  • @thusithaekanayake7167
    @thusithaekanayake7167 2 ปีที่แล้ว +1

    thank you so much sir ❤❤❤❤❤

  • @TitusDeerasena
    @TitusDeerasena 8 หลายเดือนก่อน

    Sir ge DeShana hugak hodhai prayojanawath thank you so much.

  • @thilindarandeera3999
    @thilindarandeera3999 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි අපේ සර්ට ❤️😍

  • @pooja.jayasinghe
    @pooja.jayasinghe 2 ปีที่แล้ว +2

    Thank you sir.

  • @buddhidilshan7418
    @buddhidilshan7418 2 ปีที่แล้ว +3

    මාර සන්කීර්න දෙයක් කන කියන්නෙත් ලස්සනට පොඩියට තිබ්බට......

  • @kavyasithumini7736
    @kavyasithumini7736 2 ปีที่แล้ว +10

    2022 AL SASIP NUGEGODA BIO
    GOD BLESS YOU SIR

  • @sugandikadhananjani3721
    @sugandikadhananjani3721 2 ปีที่แล้ว +1

    Thank you sir...🥰🥰

  • @mebalsilva8033
    @mebalsilva8033 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පුතේ ඔයාට

  • @ayeshamadhumali2706
    @ayeshamadhumali2706 2 ปีที่แล้ว +1

    Thankyou Sir 👍🤩

  • @bernardperera6539
    @bernardperera6539 2 ปีที่แล้ว +1

    Is it a make or natural make.
    This is the creators master piece.
    Thanks God.

  • @sherilminradha9605
    @sherilminradha9605 2 ปีที่แล้ว

    ගොඩාක් පිං සර්....... 🙏

  • @nadeekadamayanthi8503
    @nadeekadamayanthi8503 2 ปีที่แล้ว +2

    👍loving teacher 💪♥️

  • @dasunmadusanka9650
    @dasunmadusanka9650 2 ปีที่แล้ว +4

    Respect you sir!!!😍😍😍

  • @iranganinawela7589
    @iranganinawela7589 ปีที่แล้ว

    Really it's wonderful voice. The god giving ❤

  • @sheni6004
    @sheni6004 2 ปีที่แล้ว

    👌 ස්තුතියි සර්

  • @SLMUSICLOVERS3718
    @SLMUSICLOVERS3718 2 ปีที่แล้ว +2

    Execellent ❤️❤️✌️

  • @deepikajayasinghe432
    @deepikajayasinghe432 2 ปีที่แล้ว

    මන් bio වලට ආසයි ol exam ගොඩ දාගත්තෙත් bio නිස අනික් ඒවනම් බෑ....... කෝමත්....... ආයුරුවේද වෛද්‍යට, bio වලට ආසාව නිසාම මම බලනව vedios

  • @withakshihansara5278
    @withakshihansara5278 2 ปีที่แล้ว +1

    God bless you sir🙏

  • @sn.bandara7299
    @sn.bandara7299 2 ปีที่แล้ว +2

    අස්ථි පද්ධතිය ගැනත් වීඩියෝ එකක් ඕනි 😋 සර් ❤️🙏

  • @bubbieperera4353
    @bubbieperera4353 2 ปีที่แล้ว +2

    තිස්ස සර් "ඇස" ගැන කරපු වීඩියෝවේදී සමහර අයට ප්‍රශ්නයක් වෙලා තිබුනා, ඇසට ඇතුළුවන රූප,
    "මොළයෙන් හදුනාගැනීම" සිදුවන බවට කල පැහැදිලි කිරීම. ඉතින් මේ වීඩියෝවේ, කනට එන ශබ්ද සම්බන්ධයෙනුත් අන්තිමට දැනුම ගන්නේ මොළයම නිසා ප්‍රශ්නය තවත් උග්‍ර ඇති.
    ප්‍රශ්ණය වෙලා තිබුනේ මෙහෙම දෙයක් වගෙයි මතක. "රූප, ශබ්ද... ආදිය හදුනාගන්නේ මොළයෙන් නොව මනේන්ද්‍රියෙන් බවයි අප අසා ඇත්තේ"
    ඒ නිසා මේ ගැන යම් පැහැදිලි කිරීමක් කරන්න උත්සාහයක් ගන්න හිතුනා.
    ඇස, කන, දිව, නාසය,ශරීරය,මන කියන ඉන්ද්‍රිය 6න්, "මන"/මනේන්ද්‍රිය (සාමාන්‍යයෙන් "සිත" ලෙස හදුන්වන) අපට භෞතිකව නොපෙනුනාට, එය මොළය සහ හදවත ආශ්‍රය කරගෙන පවතිනවා කියල තමයි කියන්නේ (පෞද්ගලික මතයක් නොවේ).
    අප මනසින් ගොඩනංවන සිතුවිලි මගින් බාහිර ලෝකය පවා වෙනස් කරන්න පුලුවන්නම්, බාහිර ලෝකය සෑදී ඇති (දැනට අප දන්නා) ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, න්‍යුට්‍රෝන වැනි සියුම් අංශු සමග අන්තර්-සම්බන්ධතාවක් මනසට ඇති බව පෙනී යනවා.
    එහෙම නම්, අර මොළයට එන ක්‍රියා විභවයන් (ඒවාත් ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන ආදියෙන් සැදී ඇති නිසා) සහ මනස අතරත් ලෙහෙසියෙන්ම මේ විදියේ සම්බන්ධතාවක් ගොඩනගා ගන්න පුළුවන් ඇති?
    මනේන්ද්‍රිය, මොළය වගේම "හදවත" ආශ්‍රය කරගෙන පවතිනවා කියන එක නම් තේරුම් ගන්න ලේසියි. අපට ශෝක සිතුවිල්ලක් වගේ දෙයක් ආවම, අපේ හදවතත් රිදෙනවා වගේ දැනෙනවනෙ.

  • @sameeraabeysekara4176
    @sameeraabeysekara4176 2 ปีที่แล้ว +1

    Thanks sir

  • @deepanirosha5314
    @deepanirosha5314 2 ปีที่แล้ว +8

    🙏🙏🙏

  • @this.2.234
    @this.2.234 2 ปีที่แล้ว +3

    අපේ සෑර් ☺️😗💕

  • @kinsliwalikumbura1528
    @kinsliwalikumbura1528 2 ปีที่แล้ว +2

    nice sir 👂👂👂

  • @isurusampath4d
    @isurusampath4d 2 ปีที่แล้ว +1

    Sir, Cab you please do a vedio about "Meningitis" in new born babies......

  • @nethneth351
    @nethneth351 15 วันที่ผ่านมา

    Sir mage putha police trening eke enne .eyata Dan masa 4k thisse Kane delirayak hadila inne.kanen sarawath enawa.. hospital pennala beheth aran dila thibba masayakma ekadigata ganna.eth hodana..eyalata niwaduwath na..mokakda karanna ona wagema end Sargentla Hoda kenekwath danaganna puluwanda

  • @samandammika8990
    @samandammika8990 2 ปีที่แล้ว +13

    ගම්පහ 2022 theory class eke 😁💗pitima passe polime anthimama peliye mama hitiye 😂😻22 set eke me konata

    • @home_ceylon
      @home_ceylon 2 ปีที่แล้ว

      අපි නුවර 💆

    • @e233su
      @e233su 2 ปีที่แล้ว

      @@home_ceylon නුවර කරනවද,

    • @home_ceylon
      @home_ceylon 2 ปีที่แล้ว

      @@e233su නැහැ නැහැ .. මාත් 22 ලියන්නෙ

    • @kp8260
      @kp8260 2 ปีที่แล้ว

      Na bn dan tele vision iskole nisa masete dawas dekak miss kerenewa. Mu pissek

    • @samandammika8990
      @samandammika8990 2 ปีที่แล้ว

      Sir online karanwa hama thanama ayathana mattamin nuwarth karanwa online

  • @dayani4579
    @dayani4579 2 ปีที่แล้ว

    Apith.adarei.sarta.þheruwan.saranai.sarta.ape..🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @sanjeewawithanage4942
    @sanjeewawithanage4942 2 ปีที่แล้ว

    Thanks

  • @chamodfernando6046
    @chamodfernando6046 2 ปีที่แล้ว

    Sir සුසුම්නාව ගැන vidio ekak karamuko

  • @Manu1424
    @Manu1424 2 ปีที่แล้ว +2

    Sir mama 9 wasare. Mama sirge videos balanna harima asai. Sir kiyala dena ewa godak pahadili. Sirta Budusaranai!😊😊

  • @Shehan_Jayasekara
    @Shehan_Jayasekara 2 ปีที่แล้ว +2

    Handsfree පාවිච්චි කරන එක හොඳ නැද්ද සර්?

  • @hasidanusha7651
    @hasidanusha7651 10 หลายเดือนก่อน

    එතකොට සර් කර්ණශංඛ බද්ධ කරනව කියල කරන්නෙ මොකක්ද

  • @ThisuraSrinayaka
    @ThisuraSrinayaka ปีที่แล้ว

    Sirta digau labewa niyamai

  • @niqob9341
    @niqob9341 2 ปีที่แล้ว +2

    සර් , අපිට ඇහෙන්නෙ එළියෙ තියෙන ශබ්දයක් නෙවෙයි , බාහිර ලෝකයේ ඇතිවෙන කම්පන නිසා කනේ සංවේදී ස්නායු වල කර්ම / චිත්ත / ඍතු / ආහාර ( C6 H12 O6 ) කියන හේතූන් මගින් ඇතිවෙලා ක්ෂණ 17 කින් නැතිවෙන ස්නායුමය විභවයකට ඒ අතර මැදදි ක්ෂණයක් තරම් වූ පොඩි වෙලාවක් තුල ඇතිවෙලා නැතිවෙන ව්ඤ්ඤාණය ( ඇතිවෙන ශබ්දය දැනගන්නවා = ඇහෙනවා ) පහළ වීමටම නේද සර් අපි මේ ඇහුනා , දැක්කා , දැනුනා කියල ගන්නේ ... ඒ ව්ඤ්ඤාණාය නිරුද්ද උනාට පස්සෙනෙ ස්නායු ආවේගයක් මොලේට ගිහින් ඒ ඇහුන දේ හදුනාගන්නෙ ... එතකොට අපිට ඇහුන දේ මොලේට ගිහින් ඇහුනෙ මේකයි කියල හදුනාගන්නකොටත් ඇහෙනවා කියන මට්ටම නිරුද්ද වෙලා ( නැතිවෙලා ) ඉවරයි .... ඕක තමයි සර් බුදු හාමුදුරුවො අපිට පෙන්නපු අනිත්‍ය ... ඇති කරගන්න ආහාර ( C6 H12 O6 ) ඕනි , ඒ ඇති උනත් ක්ෂණයකින් නැති වෙලා යනවා .. ඇති කරගන්නත් දුක් විදලා ආහාර හොයාගෙන මේ ඇගට දදා දුක් විදින්න ඕනි , ක්ෂණයෙන් නැති වීමත් දුකයි ... මේ ක්‍රියාවලිය හේතු නිසයි වෙන්නෙ අපේ පාලනයෙත් නෑ .... ඒ කියන්නෙ අනිත්‍යයයි , දුකයි , අනාත්මයි ! දුකට තණ්හා කරන නිසයි නැවත නැවත අපි ඉපදි ඉපදි දුක් විදින්නෙ නේද සර් ...

  • @sameerasandaruwan4072
    @sameerasandaruwan4072 2 ปีที่แล้ว +1

    Sir mic 🎤 allan inna kita atha ridenwane..

  • @danukasampath1016
    @danukasampath1016 2 ปีที่แล้ว

    සර් මම තාම 8 වසරෙ.මම සර්ගෙ වීඩියෝ බලන්න පටන් ගත්ත 6 වසරෙ ඉදලා

  • @anuradarmasena5297
    @anuradarmasena5297 2 ปีที่แล้ว +3

    Sir❤

  • @kgodk732
    @kgodk732 ปีที่แล้ว

    Like to be a student of Tissa Jananayake sir. Now in grade 9

  • @F134-t5d
    @F134-t5d 2 ปีที่แล้ว +2

    My sir💞💞

  • @NujesVIC7ON0504
    @NujesVIC7ON0504 2 ปีที่แล้ว +6

    😇🙏❤

  • @ilovemaddiee
    @ilovemaddiee 2 ปีที่แล้ว +2

    Ela

  • @chandrabandara7658
    @chandrabandara7658 2 ปีที่แล้ว

    Theruwan.saranaisirta

  • @pasan-f4z
    @pasan-f4z 4 หลายเดือนก่อน

    supiriyata theruna

  • @lun4rkid
    @lun4rkid 2 ปีที่แล้ว

    Video ekt time stamp danna

  • @wasanthawekramasigha8407
    @wasanthawekramasigha8407 2 ปีที่แล้ว +6

    1 st comment

  • @sajithgallage040
    @sajithgallage040 2 ปีที่แล้ว +1

    Sir, කනේ පිහිටන කලාදුරු නිපදවන්නේ සෙරුම්නස් ග්‍රන්ථි නෙද.....sir nam kiwe....ස්වේද ග්‍රන්ථි කියලා....මේකේ සත්‍ය අසත්‍ය බව පැහැදිලි කරන්න....

  • @priyangakumari6095
    @priyangakumari6095 2 ปีที่แล้ว

    theyruwan saranai
    ape sirta
    Dhirgayu weewaa. ..

  • @champikakumari1233
    @champikakumari1233 2 ปีที่แล้ว +1

    Sir ❤️🙏

  • @home_ceylon
    @home_ceylon 2 ปีที่แล้ว +3

    2nd නෙවේ 😁😁

  • @__lasal_yn__
    @__lasal_yn__ 2 ปีที่แล้ว

    we love you sir❤❤

  • @vinuraabeyrathne5885
    @vinuraabeyrathne5885 2 ปีที่แล้ว +4

    First Comment 😎♥️

  • @waruna35
    @waruna35 2 ปีที่แล้ว +3

    මුලු විශ්වයම මේ බබයක් ඌ ශරීරයේ ඇත

    • @dilanHewage
      @dilanHewage 7 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @GKMAX-ly6by
    @GKMAX-ly6by 2 ปีที่แล้ว

    Patta sir

  • @chamindakumara8025
    @chamindakumara8025 2 ปีที่แล้ว +4

    ආදරනිය ගුරුවරයා 🙏🙏🙏