බයිපාස් සැත්කමක් කරන හැටි | Tissa Jananayake with Life (EP 103)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 270

  • @sumudusaman2141
    @sumudusaman2141 8 หลายเดือนก่อน +90

    සර් මගේ වයස අවුරුදු 54. අවුරුදු 36 දී by pass ,4 කලා කරාපිටිය රෝහලේදී. D r.නාම ල්. ගමගේ මහතා . දැන් මට. හොඳටම සනීපයි. ඒ මහතා බුදු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. සර්ටත් බුදු සරණයි ❤❤

  • @user.chamivlogs
    @user.chamivlogs 8 หลายเดือนก่อน +60

    තිස්ස සර් සමාජයට දෙන්නෙ මිල කරන්න බැරි දැනුමක් සර්ට දීර්ඝ ආයුශ

  • @sunethchandana9591
    @sunethchandana9591 8 หลายเดือนก่อน +87

    මගේ බයිපාස් ඔපරේෂන් එක කෙරුවේ කරාපිටිය රෝහලේ නාමල් ගමගේ දකුණු ආසියාවේ දක්ෂම වෛද්‍යවරයා ....ඔබතුමාගෙනුත් එවැනි දක්ෂයෙන් බිහි වේවා 🙏🙏🙏

    • @indranidesilva1075
      @indranidesilva1075 8 หลายเดือนก่อน +12

      වෛද්‍යතුමාව දෙවියෝ රැක දෙත්වා ! ඔබටත් තිස්ස සර්ටත් සම්බුදු සරණයි!

    • @dushantharasika1183
      @dushantharasika1183 8 หลายเดือนก่อน +5

      සුවපත් වේවා....🙏🙏🙏

    • @lasanthabuddika3677
      @lasanthabuddika3677 8 หลายเดือนก่อน +16

      කරාපිටිය රෝහලේ වෛද්‍ය නාමල් ගමගේ යනු සැබැවින්ම මිහිපිට සිටිනා දෙවි කෙනකි. 🙏🙏🙏

    • @wajirafernando7672
      @wajirafernando7672 8 หลายเดือนก่อน +2

      Thank you ❤

    • @suwarnakumari3466
      @suwarnakumari3466 8 หลายเดือนก่อน +2

      ❤❤❤❤

  • @samithekanayaka5543
    @samithekanayaka5543 8 หลายเดือนก่อน +9

    පාසල් අවදියෙදි. ආර්ථික ප්‍රශ්න නිසා. උසස් පෙළ දක්වා ඉගෙනගන්න බැරි උනත්. තිස්ස සර් ගේ youtub චැනලයන් ගොඩක් දේ ඉගන ගත්තා. සර්ට ගොඩක් පිං. 🙏🙏බුදුසරණයි. දැනට මා ජිවත් වන්නේ ඉතාලියේ. මගෙ සියළුම මිතුරන්ට මම මේ ඉගැන්වීම් ෂෙයාර්.. කරලා ඔවුන් ටත්.. මේ දැනුම ලබා දෙනවා ❤️❤️❤️❤️❤️ජයවේවා සර්.. බුදුසරණයි 🙏🙏❤️❤️❤️

  • @salwasalwa8733
    @salwasalwa8733 8 หลายเดือนก่อน +30

    මම හැම episoit එකක්ම බලනවා මගේ වයස 50ක්‌ වෙන්න ලගයි දැනුම් සම්බරයක් ලැබෙනවා ඔබ‍ට දීර්ගායු වේවා ❤

  • @Anuththara374
    @Anuththara374 8 หลายเดือนก่อน +35

    කොච්චර වටිනවද මෙහෙම සරල විදිහට මතක හිටින්න කියල දෙන එක.ගොඩක් ස්තූතියි ❤️

  • @EnidDeSilva
    @EnidDeSilva 8 หลายเดือนก่อน +63

    ගුරුතුමෙනි ඔබත් රටට බිහිවූ වස්තුවකි. ඔබවත් රැකිය යුතු නොවේද?

    • @nandanakumara8576
      @nandanakumara8576 8 หลายเดือนก่อน +1

      0😊ඉබ්ජ්ජ්ජ්

  • @nipunsrimal5193
    @nipunsrimal5193 8 หลายเดือนก่อน +84

    සර් කෙනෙක් නෙවෙයි..දෙවියෙක්❤️

    • @LakmalRanga-p8t
      @LakmalRanga-p8t 8 หลายเดือนก่อน +6

      ඔයාගේ තාත්තට කවදාවත් එහෙම කියලා තියේද. ඔහොම කියන උන් අම්මා තාත්ත්තට කන්නවත් දෙන්නෙ නෑ😂

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 8 หลายเดือนก่อน +1

      ලංකාව වගේ ගොන් රටවල තමා මිහිපිට දෙයියා ඉන්නේ. මොකද එකෙක්වත් හරියට වැඩේ කරන්නේ නැහැ . ඉතින් හරියට වැඩ කරන එකා දැක්කොත් ඌ දෙයියා වෙනවා. ඉදකින් මෙහෙම රටක්.

    • @udenaranasinghe1707
      @udenaranasinghe1707 8 หลายเดือนก่อน

      උබ ජෙප්පෙක් නේද නැතුව මේ වගේ ගොන් කතා කියයි ද නැතිනම් කාලකන්නි රජයේ ගුරුවරයෙකු ​@@LakmalRanga-p8t

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 8 หลายเดือนก่อน

      😂😂😂

    • @susilsumathipala
      @susilsumathipala 8 หลายเดือนก่อน

      🤣🤣🤣@@LakmalRanga-p8t

  • @nildyagrand3715
    @nildyagrand3715 8 หลายเดือนก่อน +17

    ලක්ස නොවෙ කෝට් නොවෙ බිලියන තිරිලියන නොවෙ .. මේ වැඩ සටහනේ වටිනාකම .. මිල කල නොහැක මන් සොයමින් සිටිය දෙයක් දැන ගත්ත සර් ඔබට මේ පින් බලේම ඇති නිවන් දකින්න .. ඒ තරම් වට්නා දෙයක් කියලා දුන්නෙ 🙏

  • @AnomaIndumathi-w5g
    @AnomaIndumathi-w5g 8 หลายเดือนก่อน +26

    බොහොම ස්තුතියි මහත්තයා දැනුවත් කිරීමට ❤

  • @jayanikaluwaraachchi8581
    @jayanikaluwaraachchi8581 8 หลายเดือนก่อน +11

    අනේ සර් ඔබතූමාට ආශිර්වාද කළ යූත්තේ කෙසේද කියා හිතා ගන්න බැරිවුනා නිදූක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හමන සුළඟ කින් වත් හිරිහැරයක් කරදරයක් නොවේවා

  • @SupemFernando-e5q
    @SupemFernando-e5q 8 หลายเดือนก่อน +8

    ඔබ තුමා බොහෝ ඇසු පිරැ තැන් ඇති ලංකාවේ වටිනාම සම්පතක් .දෙවි පිහිටයි ඔබට

  • @pathmagamage1374
    @pathmagamage1374 8 หลายเดือนก่อน +10

    ආයුබෝවේවා ගුරුපියානනී ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක් මොනතරම් ලස්සන පැහැදිලි කිරීමක්ද අපගේ ප්‍රනාමය උතුම් දලද සමිදුගේ පිහිට ආරක්ෂාව ආශර්වාදය නිරතුරුවම ඔබතුමා ඇතුළු පවුලේ සැමටම ලැබී නිරෝගිමත්ව ජීවත් වීමට අවැසි ශක්තිය දිරිය නිරතුරුවම ලැබේවා "චීරන් ජයතු" 🙏🙏🙏❤

  • @gaminihewapathirana8132
    @gaminihewapathirana8132 8 หลายเดือนก่อน +18

    සැමට වැදගත් පාඩමක් ස්තුතියි

  • @ChandrasiriMunasinghe-cg6yw
    @ChandrasiriMunasinghe-cg6yw 8 หลายเดือนก่อน +11

    මෙලොව උපන් සැබැවින්ම දෙවියෙක් අනේ මටත් මේ සර්ගෙන් ඉගෙන ගන්න තිබුනනම් අනේ මටවෙන කිසිවක් එපා ❤

  • @malindupamodya1682
    @malindupamodya1682 8 หลายเดือนก่อน +18

    සර් ට හැමදාම මම❤❤❤❤ අදරේයි

  • @indikalakshan8157
    @indikalakshan8157 หลายเดือนก่อน

    සර්, සර්ගෙ මේ video එක මීට සති දෙකකට කලියෙන් බැලුවා,
    ඊට පස්සෙ ගිය සිකුරාදා මගෙ තාත්තාට මේක උනා,
    ලේ කැටියක් හිරවෙලා තිබුණා,
    ඊයෙ කොළඹ හොස්පිට්ල් එකේදි ස්ටෙන්ට් එකක් දාලා මගෙ තාත්තා බේරගත්තා.
    ස්ටෙන්ට් එක හොයාගත්ත වෛද්‍ය තුමාටත්, මේ රටේ බදු ගෙවන හැම මනුස්සයටමත් අනේක වාරයක් පිං සිද්ද වේවා 🙏

  • @banchigamer5905
    @banchigamer5905 8 หลายเดือนก่อน +24

    අභිමන් තැනු ගුරු උතුමන් 💪💪💪💪

  • @lishanperera1680
    @lishanperera1680 8 หลายเดือนก่อน +11

    ගොඩාක් වටිනව කියල දුන්නු දේ..❤👍🙏

  • @ramyaruhunage9396
    @ramyaruhunage9396 8 หลายเดือนก่อน +4

    දරුවන්ට වගෙම අපටත් හොඳ ගුරුවරයෙක්.බුදුසරණය්🙏🙏🙏🙏🙏

  • @MallikaHewapathirana
    @MallikaHewapathirana 8 หลายเดือนก่อน +9

    බොහොම ස්තුතියි ඔබට අවශ්‍ය දැනුම ලබා දීම නිසා

  • @samithekanayaka5543
    @samithekanayaka5543 8 หลายเดือนก่อน +1

    සියළුම දෙවියන් ගේ ආරක්ෂා.. රැකවරණය ලැබේවා.. තව තවත් බුද්දිමතුන් සහ ගුණවත් පර පුරක් බිහිකිරීමට 🙏🙏බුදුසරණයි සර් ❤️❤️🙏🙏🙏🙏

  • @tarushidesilva2360
    @tarushidesilva2360 8 หลายเดือนก่อน +1

    මේ video බලනකොට අවුරුදු 5 කට කලින් තිස්ස sir ගෙ පන්තියෙ ඉන්නකොට දැනුන feelings ම දැනෙනවා❤ god bless you sir❤

  • @ITracks-k4i
    @ITracks-k4i 8 หลายเดือนก่อน +3

    අපේ ඡිවිත රැකගන්නට මග පෙන්වන
    හොද නායක ඡන
    සියඵ පැතුම් ඉටුවෙන්නට පතනව හදවතින්ම අපි

  • @samanthikarannagoda6143
    @samanthikarannagoda6143 8 หลายเดือนก่อน +3

    මිල කරන්න බැරි දැනුමක් ලබාදෙනවට ඔබතුමාට දීර්ඝායු වේවා

  • @kusumsamarasinghe6116
    @kusumsamarasinghe6116 2 หลายเดือนก่อน

    මෙම,දැනුම,ලබා,දෙනගුරු,උතුමන්,මේ,පින්,බලයෙන්,මතු,බුදු,වෙත්වා,

  • @dissakumari1875
    @dissakumari1875 8 หลายเดือนก่อน +2

    ආදරණීය ගුරුතුමනී ඔබගෙන් ඉගන ගන්න දැණුම බෝහෝ ය ඔබට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා සම්බුදු සරණයි 🙏🙏🙏!!❤️

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 8 หลายเดือนก่อน +3

    පැහැදිලිව කියල දුන්නට අනේක වාරයක් පිo ඔබතුමාට

  • @jayanthaathukorala5381
    @jayanthaathukorala5381 8 หลายเดือนก่อน +5

    අම්මෝ සුපිරීයි sir maath veda karanne privet hospital එකක එගැන අද තමාදැනුවත් උනේ

  • @pradeepgalappaththi6692
    @pradeepgalappaththi6692 8 หลายเดือนก่อน +2

    මේ ලබාදෙන දැනුම් සයුරට, අැදුරුතුමණි, ඔබට බොහෝ පින්, දීර්ඝායුෂ ලැබේවා.! ( ප්‍රදීප් ගලප්පත්ති - කතරගම. )

  • @mkudugama2880
    @mkudugama2880 3 หลายเดือนก่อน

    , ගොඩාක්ම වැදගත් පාඩමක්. ඔබ තුමාට පින්. බුදු සරණයි 🙏

  • @magicstitchcanada
    @magicstitchcanada 8 หลายเดือนก่อน +7

    මම හිතන්නේ.. උසස් පෙල සිසුන්ට ගනිතය ද විද්‍යාව ද නැතිව මේ දේවල් සාමාන්‍ය දැනූම ලෙස දරුවන්ට ඉගැන්වීම වැදගත්..

  • @σαμ-χ9φ
    @σαμ-χ9φ 3 หลายเดือนก่อน

    ගොඩක් පින් සර්ට මගේ අයියා ත් සැත්කම කරන්න ඉන්නේ❤❤❤

  • @UdeniSamaranayaka
    @UdeniSamaranayaka 8 หลายเดือนก่อน +1

    සර් , සර්ගෙ මේ වීඩියෝ බලලා මම නොදන්න බොහොමයක් දේ දැන ඉගෙන ගත්තා . ..සර්ට ගොඩා...ක්. පිං..❤❤

  • @PramuSriLankayoutubechannel
    @PramuSriLankayoutubechannel 8 หลายเดือนก่อน +1

    ❤ ඇත්තටම සර් ගොඩක් වටිනවා අපිව දැනුවත් කරනවාට ගොඩාක් පිං

  • @sapnamanohara2234
    @sapnamanohara2234 8 หลายเดือนก่อน +4

    වයස අවුරුදු 22 කින්ම හදවත් සැත්කමක් (මීට මාස 5කට කලින්) experience කරල බලල මේ වීඩීයෝ එක බලනව කියන්නෙ වෙනම vibe එකක්..😂

    • @BoruEpa
      @BoruEpa 8 หลายเดือนก่อน +1

      මේ සැත්කම කරන්න කීයක් ගන්නවද මහත්තයා...පුද්ගලික රෝහලක

  • @dushanthimendis4269
    @dushanthimendis4269 8 หลายเดือนก่อน +6

    ගොඩක් දැනුවත් වුනා ❤ සර්

  • @chanakabandara2358
    @chanakabandara2358 8 หลายเดือนก่อน +1

    ඇත්තටම මේක ගොඩක් වැදගත් දේශනයක් සර්. ස්තුතියි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indunildivisekara3948
    @indunildivisekara3948 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි සර් පැහැදිලි කිරීමට ඔබතුමාට තෙරුවන් සරණයි

  • @mrazeedmtharick5401
    @mrazeedmtharick5401 8 หลายเดือนก่อน +3

    Dear loving doctor , I'm Tharick retired SL Ay WO 1, PA to GOC 69 in age and presently Heart desease patient for 3 year above. Any I listened more lectures regarding over desease and very it's very helpful to fulfill my medicine and activities. God bless you always..... !

  • @naliniwarnakulasooriya4260
    @naliniwarnakulasooriya4260 8 หลายเดือนก่อน +1

    මට වයස57 මටත් ඔය සැත්කම කරලා තියෙන්නේ.සර්ට ස්තුතියි ❤

  • @MallikaDasilva-u2s
    @MallikaDasilva-u2s 8 หลายเดือนก่อน +2

    Your explanation of current nature through the bio. Brilliant thanks for the wonderful effort. ❤

  • @MalathiLatha-r3f
    @MalathiLatha-r3f 8 หลายเดือนก่อน +1

    සර්ට දිගාසිරි වේවා තෙරුවන් සරණයි.

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 8 หลายเดือนก่อน +1

    අති සුපිරි පාඩමක්.කියා දෙන එක බොක්කෙන්ම කියලා දුන්නා.🙏 ❤❤❤

  • @asitharoshan1230
    @asitharoshan1230 8 หลายเดือนก่อน +4

    තෙරැවන් සරණයි ඔබතුමාට 🙏🙏

  • @chathuminimesha6650
    @chathuminimesha6650 8 หลายเดือนก่อน +1

    ගොඩක් පිං සර් දැනුවත් කිරීමට තුණුරැවන් සරණයි 🙏

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 8 หลายเดือนก่อน +1

    වටිනා වීඩියෝවක්,තවත් මෙවැනි දැනුමක් ලබාදෙන වීඩියෝ හැදීමට ලැබේවා ,අපි හරි ආසාවෙන් බලන්නේ,වටහා ගන්න පහසු විදියට ඉදිරිපත් කරන නිසා වටිනාකම වැඩියි .👍👍👍

  • @miranjanfernando6161
    @miranjanfernando6161 8 หลายเดือนก่อน +3

    🙏 🙏 🙏 ඔබ තුමාවත් ආරක්ෂා කරන්න ඕන ගුරු උතුමෙක්
    මිරන්ජන් ප්‍රනාන්දු

  • @damika8440
    @damika8440 8 หลายเดือนก่อน +1

    ඊසිවරයාණෙනි ඔබතුමාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා 👏👏

  • @udagedarabuddhikanuwansama7007
    @udagedarabuddhikanuwansama7007 8 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි......

  • @pasindudilshan6943
    @pasindudilshan6943 8 หลายเดือนก่อน +9

    ඕපරේෂන් එක වැරදුනොත් බායි. හරිගියොත් පාස්. ඒකයි කියන්නෙ බයිපාස් කියලා😂😂

  • @AruniIlleperuma
    @AruniIlleperuma 8 หลายเดือนก่อน +1

    ගොඩාක් වටිනවා මේ පැහැදිලි කිරීම😊

  • @nalinanghie2068
    @nalinanghie2068 2 หลายเดือนก่อน +1

    සර් මම දැනට පදිංචිය ඉතා ලියෙ. පසූගිය සෙනසූරාදා වැඩකරන්න ඉන්න අතර දරුනූ අත්පත් අමාරු වක් ආවා
    කොහොම හරි පැය හතරක වැඩ මූරයෙන් පසු නගරයෙ ඇති ප්‍රසිද්ධ ම රොහලට ඇතුළත් ඌනෙමි අනෙකුත් ඉතාලි ජාතික රොගින් අතුරු සිදුරු නැතිව පිරී පවතී න මොහොතේ මාගෙ අවශ්‍යතා ව දැනගෙන ඉක්මනින් බයිපාස් සැත්කම සඳහා තියටර් එකට ගත් තෙමි එතන හත් අට දෙනෙක් යූහුසුලූ මා වෙනුවෙන් සූදානම් වෙමින් සිටියහ. මා බලාපොරොත්තු විසිටි වැඩිමහල් ඩොක්ටස්ලා ඒහි නොසිටියහ ඒ වෙනුවට සිටියේ වයස 30 අඩු ඩොක්ටස්ලා ය මා සිහිසුන් නොකරන මැණික් කටුව ලග පොඩි සිදු රක් කර එතනින් මා සිතන ආකාරයට කමිබියක් වැනි යමක් හදවත ට යවා වැල් වල සිරවී තිබු සියලු ම අපද්‍රව්‍ය ඉවත් කළහ. මෙම සියළු ශල්‍ය කර්මයම කිරීමට ඔහු න් ගත කල කාලය විනාඩි පහළොවකට අඩූ කාලයකි ම විශ්වාස යෙන් කියමි දෙව් පියාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් කිසිදු අපහසුවක් මා හට දැනූනෙ නෑත. ඹහූ තිරණය කලෙ මාගෙ හදවතෙ තවත් නාලයක් වැසි ඇති බැවින් එයත් හැකි ඉක්මණින් යථා තත්ත්වයට පත් කළ යූතු බවය. ඒ අනුව කිරීම ට තිබෙන සියලුම පරික්ෂණ ඔහුන් නොපමාව කර බෙහෙත් වර්ග කලට වේලාවට ආහාර ද දවස ගානේ ඇද ඇතිරිලි මාරු කර සියලුම පහසුකම් සලසවා ආයෙ එනම් 2024.9.4 දී න දහවල් 2.30 මා ගේ දෙවන බයිපාස් සැත්කම සාර්ථකව ඹහූන් විසින් කල බව ට මාහට පවසන ලදි. දැන් රොහල විසින් නොමිලේ ම කරන ඉතිරි පරික්ෂණ සදහා මුහුණ දෙමින් රොහලෙ ඉතාමත් සුවපහසු ඇදක් මත කිසිදු හදවතෙ අමාරු වක් නැතිව සිටිමි ඉතාලි ය නැමැති දෙවියන් වහන්සේ විසින්ම පාලනය කරනු ලබන පූජනීය භුමිය ට මා ගෙන හද පිරි ප්‍රණාමය.

  • @MallikaDasilva-u2s
    @MallikaDasilva-u2s 8 หลายเดือนก่อน +2

    Thank you very much sir.

  • @dushantharasika1183
    @dushantharasika1183 8 หลายเดือนก่อน +4

    සියලු සත්වයෝ සුවපත් වේවා

  • @suwarnakumari3466
    @suwarnakumari3466 8 หลายเดือนก่อน +4

    දීර්ඝායුෂ ලැබේවා

  • @sunethrapadmini3838
    @sunethrapadmini3838 8 หลายเดือนก่อน +2

    මාර දැණුමක් ලැබුණේ . නියමම ගුරැ පියෙක්

  • @champaabeyaratna9798
    @champaabeyaratna9798 8 หลายเดือนก่อน

    මගේ මහත්තයට උන දෙයක් මේ දැනුවත් කරන්නේ. ප්‍රෙෂර් වැඩි හින්ද ඇන්ජියෝග්‍රෑම් එකක් කලාම බ්ලොක් 3ක් තිබුනා. බයිපාස් කරලා අවුරුදු 10කට පස්සෙ නැවතත් ප්‍රෙෂර් වැඩි වෙලා ඇන්ජියෝග්‍රෑම් එකක් කලාම දැන ගත්තෙ බයිපාස් කරපු ලයින් එකක් 100% වැහිලා. අනික් 2ත් 30%ක් වැහිලා. හොඳ වෙලාවට වෙන ඔරිජිනල් ලයින් එකකට ස්ටෙන්ට් එකක් දාන්න පුලුවන් උනා. දැන් බෙහෙත් ගොඩක් බොනවා. එහෙම ඒවත් වෙනවා.

  • @pavithridahanayake856
    @pavithridahanayake856 5 หลายเดือนก่อน

    Your explanation is brilliant. No words to thanks to you sir. May triple gem bless you!

  • @ThamaraChanthrika
    @ThamaraChanthrika 5 หลายเดือนก่อน

    ස්තූතියි සර් ❤

  • @mrbitegaming
    @mrbitegaming 8 หลายเดือนก่อน +2

    Old Thissa jananayake is back. Parana sir aye avith me wage videos hamadama hri danna mata adath mathakai apita 2013 vala oka ugnnapu hati. Dan sir ge Knowledge akath update vela nisa kalintath vada Hodata kiyla denava . Apith asai aye igana Ganna. Class akak dammath kamak na online😊

  • @srisivas8228
    @srisivas8228 8 หลายเดือนก่อน +1

    Very very importan mesage sir....thank u so much sir.God bless u

  • @hasithaisurujith229
    @hasithaisurujith229 8 หลายเดือนก่อน

    මාරම ලස්සනට පැහැදිලි කරනවා සර්..❤

  • @p.asrangith1570
    @p.asrangith1570 8 หลายเดือนก่อน +3

    දුක් විදින සියලු සත්වයෝ සුවපත් වේවා වෙයිද්යය වෘර්තියෙ නියැලැන සියලු දෙනා හතරවරම් දෙවියන් ආරක්ෂා කරත්වා. සර්ට හැමදාම නිදුක් ශිරෝගි චිරජීවනය ලැබෙවා

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 7 หลายเดือนก่อน

    Thanks you very much. Wish you Great health and long life❤

  • @godaudapathiranaweerasena6962
    @godaudapathiranaweerasena6962 7 หลายเดือนก่อน

    තෙරුවන්සරණයි සමාජයට මේ සේවාවම ඇති .

  • @tharinduvilochana540
    @tharinduvilochana540 8 หลายเดือนก่อน +4

    ඒක සංසාරික රස්සාවක් තමා....
    Respect ❤❤❤

  • @ranidas5788
    @ranidas5788 8 หลายเดือนก่อน +2

    Mey daruwo harema wasanawanthe mewane guruwarayeak lebema mewane guruwaru thawathawt behewewa sirwa semadeveyanrekadewa adarae sirta❤❤❤❤❤❤❤❤❤❤

  • @chamindaniroshan3796
    @chamindaniroshan3796 8 หลายเดือนก่อน +4

    හරිම පැහැදිලියි....

    • @Phoenix-lv1qq
      @Phoenix-lv1qq 8 หลายเดือนก่อน

      Ai kalin biology fail ne tho?

  • @anushadamayanti2073
    @anushadamayanti2073 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ සර්ට🙏🙏🙏

  • @randimagankanda747
    @randimagankanda747 8 หลายเดือนก่อน +1

    Bohoma sthuthi sir.Theruwan saranai ...

  • @anushaKrishanthi-uk4ze
    @anushaKrishanthi-uk4ze 8 หลายเดือนก่อน

    සර්ට පිං සිද්ධ වෙිවා

  • @anjanaekanayake823
    @anjanaekanayake823 8 หลายเดือนก่อน +2

    A teacher born to the fortune of this world
    - Mr. Tissa Jananayake ❤
    May you live long sir.
    And also Dr. Roshan Paranamana (Cardiologist) saved my mother's life. ❤
    May you live long too sir.
    Respect Both of you !
    තෙරුවන් සරණයි......
    Anjana Ekanayake
    Thank you.

  • @kosalarajapaksha6891
    @kosalarajapaksha6891 8 หลายเดือนก่อน

    මන් 2005 ස්ර් class ගියේ. එදත් එහෙමයි. සුබ පැතුම් ser

  • @raneluis2440
    @raneluis2440 8 หลายเดือนก่อน

    කියන්න තියෙන්නේ මෙච්චරයි . සර්ට පිං ❤

  • @amaliweerasinghe8428
    @amaliweerasinghe8428 8 หลายเดือนก่อน +1

    Thank you very much sir budu saranai

  • @rakshikasandamali4528
    @rakshikasandamali4528 8 หลายเดือนก่อน

    සර් මගේ යාලුවෙක් මරනයට පත්වුනා.එයාට කිසිම රෝගයක් තිබ්බේ නෑ වැඩට ගිහින් ඇවිත් පුටුවේ ඉදගත්තා විතරයි ගැහෙන්න පටන්ගත්තා,, රෝහලට අරන් ගියා, ECG එකක් ගත්තා,ප්‍රශ්නයක් නෑ කිව්වා fit එකක් කිව්වා ඇවිත් තියෙන්නේ..ඒත් ගෙදර එන අතරමග එයාට ආයෙමත් ගැහෙන්න අරන් hospital admit කරා එතකොටත් මැරිලා එයා..hart එක anlarge වෙලා කිව්වා...ඒ මොකක්ද සර් වෙලා තියෙන්නේ.පැහැදිලි කරන්නකෝ

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 8 หลายเดือนก่อน +1

    බුදු සරනයි සර්...❤❤👍👍🙏🙏🌹🇱🇰🇱🇰🇸🇬🇸🇬💐👍👏👌✌️

  • @realhero5655
    @realhero5655 8 หลายเดือนก่อน +3

    සර් ඕක කරන්නෙ හදවත දඟලන එක ස්පන්දනය නතර කරලද හදවත නවතින තැන මැරෙනව නේද කෘත්‍රිම හදවතක ක්‍රියාකාරීත්වයට සම්බන්ධ කරනවද මම අහල තියෙනව කෘත්‍රිම හදවත් ගැන ඒ සැත්කම මොකක්ද තව ස්වභාවික හදවත් බද්ධ කිරීම ඊට සමානද

  • @IndikaPrashanth91
    @IndikaPrashanth91 8 หลายเดือนก่อน

    Sir supiri hode supiri patta hakiyawak tiye obata bs oyat

  • @dammikaperera6541
    @dammikaperera6541 8 หลายเดือนก่อน +2

    Teruwan saranai sir❤

  • @HewaDuligeKamanie-lz7hn
    @HewaDuligeKamanie-lz7hn 3 หลายเดือนก่อน

    මගේ මහත්තයගෙ බයිපාස් සැත්කම කලෙත් නාමල් ගමගේ මහත්මයා.මගේ මහත්තයාසැත්කමින් දවස් 24 පසු නැතිවුනා.සැත්කමි ගැන මගේ තිබූ විශ්වාසය නැත්තටම නැතිවුනා.

  • @sujeewakulathunga6154
    @sujeewakulathunga6154 8 หลายเดือนก่อน

    Me paadama nam hondata hithata weduna..bohoma pin sir..Apith sir ge class wala thamai..wayasa 45 k unath..Mama inne Qatar wala..Budusaranai sirta
    .❤

  • @dushantharasika1183
    @dushantharasika1183 8 หลายเดือนก่อน +1

    ගුරැ දෙවිඳු....❤️

  • @s20cloudia62
    @s20cloudia62 8 หลายเดือนก่อน

    I have done a by pass surgery 3 months ago & I'm am 54 years old .yes discomfort & the pain is unbearable.

  • @chanakadissanayake1378
    @chanakadissanayake1378 8 หลายเดือนก่อน

    Sir heart transplant karana eka gena පොඩ්ඩක් kiyanna

  • @UbKekulandara
    @UbKekulandara 4 หลายเดือนก่อน

    Sir ta yaluwa gena duka hithenna athiii.. denuma wedagth wenna waaa athanadiii❤❤❤❤❤❤

  • @kumarikarunarathna3101
    @kumarikarunarathna3101 8 หลายเดือนก่อน

    ආදරෙයි සර් හැමදාම

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 8 หลายเดือนก่อน

    ස්තුතියි

  • @shashikemadusanka-hk1dw
    @shashikemadusanka-hk1dw 5 หลายเดือนก่อน

    thank you sir❤❤❤❤❤

  • @sandyapriyanka8813
    @sandyapriyanka8813 8 หลายเดือนก่อน +1

    සර් මිනිස් ශරීරයෙ තියෙන සංකීර්නම ඔපරේශන් එක බයිපාස් ඔපරේශන් එකද ?

  • @kapilabandara2272
    @kapilabandara2272 8 หลายเดือนก่อน +3

    මගේ වයස පනස් තුනයි .... ස්ටෙන්ට් ගැනත් පාඩමක් කරන්න ...Sir ❤❤❤

  • @warunasenanayaka324
    @warunasenanayaka324 8 หลายเดือนก่อน +2

    සර් stainer එකක් දානවා කියන්නේ මොකක්ද?

    • @indikairoshan7316
      @indikairoshan7316 8 หลายเดือนก่อน +1

      හිර වෙලා තියෙන.තැනට පොඩි කෑල්ලක් දානවා.(ඒක⁣ හොයා ගත්තෙත් ලංකාවේ කෙනෙක්.)

  • @AnilSamarawickrama
    @AnilSamarawickrama 20 วันที่ผ่านมา

    Nice teacher for bio

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 5 หลายเดือนก่อน

    Thank you sir

  • @sunilfernando8605
    @sunilfernando8605 8 หลายเดือนก่อน +1

    Pretty useful presentation.

  • @Prop.chamal
    @Prop.chamal 8 หลายเดือนก่อน +7

    ❤ Dewi කෙනෙක් ❤

    • @Phoenix-lv1qq
      @Phoenix-lv1qq 8 หลายเดือนก่อน +2

      Kakka bara nm rela waren. Gona methana renna epa. Http

    • @Prop.chamal
      @Prop.chamal 8 หลายเดือนก่อน

      @@Phoenix-lv1qq හොදයි මිත්‍රයා🙂

  • @thejadamayanthi3724
    @thejadamayanthi3724 8 หลายเดือนก่อน

    Sir R F ablation surgery ganath
    Kiyala denna

  • @dilithavithanage2291
    @dilithavithanage2291 8 หลายเดือนก่อน

    සර් (එහෙම නැත්නම් ඇඩ්මින්) වෙත, මේක මට කාලෙක සිට ආපු අදහසක්. මේ වටිනා විස්තර කිරීම්, ඉංග්‍රීසි භාෂාවෙනුත් කවද හරි දැම්මොත් කොහොම වේවි ද? (සර් ගේ voice එකෙන් ම).

  • @aaurora4678
    @aaurora4678 8 หลายเดือนก่อน +3

    Mage thaththa ta ekaparak kara dan nawathaneth eyata nawathth krna oni . Mage thaththa operation kale kandy general hospital eken memohethe saha siyaluma awasthawaladi mage raththaran thaththa operation karapu saha nawatha kirima wenuwen api hamomatama mihipita dewiyek men pihitau tama Diwi dewani kota asarana roginta dahask roginta pihita u saha pihita wana ape harda roga wishesanya Dr.Mudhitha Lansakkara mathaya ta kisidu karadarayak nowewa man pin anumodam karanawa ohuta hembiriissa wath hadena epa siyalu dewiyo api dostara mahathya araksha krathwa ...mathu niwan dakithwa!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    Emenma mage thaththata udu karapu kandy general hospital ape sahodarayatath siyaluma doctors nurses athulu kandy general hospital siyaluma karaya mandaleta man pin peth anumodan karnawa!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @narayanapadmini7591
      @narayanapadmini7591 8 หลายเดือนก่อน +1

      obe piyata budusaranai. ikman suwaya labewa!!!

    • @aaurora4678
      @aaurora4678 8 หลายเดือนก่อน

      @@narayanapadmini7591 oyata godak pin akke!!