වසන්ත, අනුරට ඇහුන්කන් දෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • DIG (All six episodes): bit.ly/3zpZtSQ
    The Familia - එකමවුලක්: bit.ly/TheFami...
    SL VLOG: slvlog.lk
    ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක; SSP Shani
    The first Three episodes of "SSP SHANI" documentary is out now!
    EP01: slvlog.lk/watc...
    EP02: slvlog.lk/watc...
    EP03: slvlog.lk/watc...
    Performance by Hasa: Modabhimanaya 4.0
    slvlog.lk/watc...
    නැති කරන්න නං සමරන්නම වෙනවා...
    සම්පුර්ණ උත්සවය බලන්න
    slvlog.lk/watc...
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #dailydose

ความคิดเห็น • 641

  • @Kgkdesilvak
    @Kgkdesilvak ชั่วโมงที่ผ่านมา +56

    මම 2005 ඉදන් JVP/NPP චන්ද දීපූ කෙනෙක්. හැබැයි ඔයාලා කරන කියන හැම දෙයක්ම දෙපැත්තෙන්ම හිතනවා. චන්දේ දුන්න පලියට දේශපාලකයෙක් දෙවියෙක් වෙන් නෑ. වැරදී පෙන්නන්න ඔනේ සහ සබුද්ධික චන්ද දායකයෙක් මේ රටේ හදන්න. ඒ වෙනුවෙන් ඔයාලගේ කතිකාවත් හරිම possitive and helpfull. ගොඩක් ඔය ඉක්මනට disaapoint වෙන්නේ සහ දේශපාලකයව කර උඩ තියා ගන්නේ ඇත්තටම 69ලක්ශෙ කට්ටිය. ඔය කොමෙන්ට්ස් බහුතරයක් ඔහොමයි. හරිම npp පාක්ශිකයෙක්ටත් ඇත්තටම අවශ්‍ය සබුද්ධික සහ decent politics තමයි. ඒක තමයි නේද වෙනස කියන්නේ.

    • @info_bits
      @info_bits ชั่วโมงที่ผ่านมา +3

      මම 2009 ඉඳන් 👍👍👍
      ඔයා කියන කතාවට එකඟයි.

    • @sugandisanjeewani9895
      @sugandisanjeewani9895 ชั่วโมงที่ผ่านมา +1

      මමත් ලොකු දෙයක් ගත්තා sl vloge එකෙන්.අවුරුදු 20ක් jvp චන්දෙ දුන්නෙ

    • @slmicro3857
      @slmicro3857 ชั่วโมงที่ผ่านมา +3

      සීයට 6 ප්‍රශ්නේ ලස්සනට අවසන් කරමු මෙන්න අදහසක් බෲනෝ....🤩 සින්ගප්පුරූව බිම් මට්ටමේ ඉදන් සීයට 6 මට්ටමට ආපු විදිහ ගැන පොඩ්කාස්ට් එකක් කරමු😊😊

    • @eyeof_falcon
      @eyeof_falcon 38 นาทีที่ผ่านมา

      🔥🔥

  • @sanjuuser9876
    @sanjuuser9876 3 ชั่วโมงที่ผ่านมา +43

    මමත් slvlog එකට thank කලා. මං NPP වත් UNP වත් මොකක්වත් පක්ශෙක නෙමේ. මං ඒත් අනුර ට ඡන්දේ දුන්නා. මාව එයාට ඡන්දේ දෙන්න influence උනේ NPP එකේ අයගේ මහා ලොකු campaign නිසා නෙමේ.
    ලංකාවේ දේශපාලනේ ඇත්ත පැත්ත ගැන ඔයාලා, භාරත, කාරි වගේ අයගෙ චැනල් වලින් දැනගත්ත දේවල් නිසා. ඇත්තටම NPP එකේ campaign එකක් ඔයාලා නොකළත් ඔයාලා නිසා ලොකු දේවල් වෙනස් උනා.
    මට හිතාගන්න බැරි අවුරුදු ගානක් දේශපාලනය කරලත් කරගන්න බැරි උන main stream දේශපාලනේට අනුරට එන්න පුලුවන් උනේ මහින්ද ලාගෙ ජරා වැඩ නිසයි, ඒවා එළිපිට රටට ඇහෙන්න කෑගහපු ඔයාලා වගේ අය නිසයි.
    දැං එයාලගෙ මේ හැම එකම justify කරන හැසිරීමයි, මේ වගේ offend වෙවී දාන පෝස්ටුයි නිසා වෙන්නේ එයාලාවත් එපා වෙන එක. දේශපාලනේ ට කිසිම චාරයක් නෑ කියලා ඔප්පු කරන එක.

    • @ajithsenarathna1443
      @ajithsenarathna1443 ชั่วโมงที่ผ่านมา +2

      M... ..m.

    • @slmicro3857
      @slmicro3857 ชั่วโมงที่ผ่านมา

      සීයට 6 ප්‍රශ්නේ ලස්සනට අවසන් කරමු මෙන්න අදහසක් බෲනෝ....🤩 සින්ගප්පුරූව බිම් මට්ටමේ ඉදන් සීයට 6 මට්ටමට ආපු විදිහ ගැන පොඩ්කාස්ට් එකක් කරමු😊😊

    • @punsara11
      @punsara11 ชั่วโมงที่ผ่านมา

      @@slmicro3857 Singapore government spending on education is less than 3% of their GDP.

  • @ShasheeMK
    @ShasheeMK 3 ชั่วโมงที่ผ่านมา +35

    පහු ගිය ටිකේ නම් බෲ & අභි උනත් පොඩ්ඩක් toxic විදියට තවත් toxic fan base එකක් එක්ක හැප්පෙනව වගේ තමා පෙනුනෙ. අද කරපු පැහැදිලි කිරීම super.
    ඒ වගේම අර චතුරන්ගගෙ post එකෙත් මම කිව්වා චතුරංගට මලිමාවේ තිස්ස කුට්ටි තනතුර ගැලපෙන්නෙ නෑ. ඊට වඩා matured මිනිහෙක් වෙන්න ඕන එයා❤ NPP officials පොඩ්ඩක් ඒ ගැනත් බලන්න☺️🙏
    SLvlog , NPP දෙගොල්ලටම ජය✌❤

  • @thenuz77
    @thenuz77 3 ชั่วโมงที่ผ่านมา +19

    හැමදාම හවස 6 වෙනකන් බලාගෙන ඉන්නෙ වීඩියෝ එක බලන්න. දැං මොන පෝඩ්කාස්ට් ආවත් ඔයාලගෙ තැන ගන්න බෑ. 🥰

  • @slmicro3857
    @slmicro3857 3 ชั่วโมงที่ผ่านมา +71

    මාලිමාවේ දිස්ත්‍රික්ක මට්ටමේ ලැයිත්තු ගැන පොඩ්කාස්ට් එකක් කරමු 🤩🤩 තිවංකත් එක්ක😊

    • @SLVLOG
      @SLVLOG  3 ชั่วโมงที่ผ่านมา +28

      කරනවා

    • @slmicro3857
      @slmicro3857 3 ชั่วโมงที่ผ่านมา +7

      @@SLVLOG සුපර්❤

    • @dineshmadushanka6133
      @dineshmadushanka6133 3 ชั่วโมงที่ผ่านมา +6

      හොද අදහසක්.විකුම් හර්ෂනත් ගෙන්නමු.

    • @slmicro3857
      @slmicro3857 3 ชั่วโมงที่ผ่านมา

      @@dineshmadushanka6133 අනිවාරෙන්

    • @user-nkd
      @user-nkd 3 ชั่วโมงที่ผ่านมา +2

      මංජු නිස්සංක මහතා සමඟ වැඩසටහන් කරමූ. ලංකාවට ඇවිත් ඔහු සමඟ වැඩ කරන්න පුදුම උනන්දුවක් තියෙන්නේ.

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 3 ชั่วโมงที่ผ่านมา +6

    ඔබ හරියටම හරි , ප්‍රසිද්ධ සුපර් ස්ටාර්ස් පිලිබදව. ඒ අය තමන්ගේ කටයුතු කලානම් රටට වටිනවා. දේශපාලනය එයට කැපවිය හැකි අය කරයි.

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 3 ชั่วโมงที่ผ่านมา +10

    මම වඩාත් මාළිමාවට ලංවුනේ ඔයාලගෙ අදහස් හිතට අරන්

  • @ChiranthaJayasena
    @ChiranthaJayasena ชั่วโมงที่ผ่านมา +11

    ඔයාල හරීම අහිංසක නෑ..
    මතකනං හසා මේ පාර මාලිමාවට ඇඩ් එක බලෙං හිනා වෙවී නෝන්ඩි කරපු හැටි..
    ඔයාල මුලින් මේක දේශපාලන පක්ශයක චැනල් එකක් නොකිය npp බේස් එකෙන් වීවර් ශිප් එක ඩිවෙලප් කරන්න npp නායකයො යොදාගත් හැටි අමතක නෑ..අවංකවම හිතන්න චන්ද කාලෙ අර ඇඩ් එකට කෙලපු විදිහට ගියානං කොං වෙන්නෙ ඔයාල. ඒක නිසාමයි අත ඉඹින යංතං කොනිත්තන පාරකට බැස්සෙ..ඊයෙ පොඩ්කාස්ට් එකේ වුනත් ඉතිං අරින්නෙ හීනියට..සමහරුන්ට තේරෙන්නෙත් නෑ..😂
    ඕකේ ඕකේ මංජු අවුරුදු 5 ට පස්සෙම එලියට දාමුද..😂

    • @harshaabeyrathne9306
      @harshaabeyrathne9306 53 นาทีที่ผ่านมา +2

      එයා වාරකම් ගොඩහෑව එක්ක හානවා හෑමක් සජබයිසන්ලා ව එකනේ ගෙන්නලා උර්.තල් කොරලා යැවුවේ මේ කට්ටිය කිසිම සැර ප්‍රශ්නයක් වත් ඇහුවේ නෑ එයාලගේ හිත රිදේ කියලා පවු නන්ගි කියන ලේවල් එකේ ඉන්නේ කට්ටිය ඒකෙන් ම තේරෙනවා කත් අදින විදිය අනික මෙයාලා බෑ කිවුවොත් බෑ ම බෑ හොදේ ලොක්කාටම වැරදුන එකේ මෙයාලට වරදින්නේ නෑ

    • @JJK451
      @JJK451 15 นาทีที่ผ่านมา

      මෙයාල නිකන් තොත්ත බබාල වගේ දැන් කතාකරන්නෙ ඕන අමු ගවයෙකුට තේරෙනව මෙයාල මන්ජුට කඩේ යන්නෙ ලෙසටම කියල .

  • @chemistryLK
    @chemistryLK 3 ชั่วโมงที่ผ่านมา +44

    මේ වෙන්නෙ සරලවම left movement vs right movement අන්තවාදී ගැටුමක් වගේ දෙයක්. හරි නම් හිනා උනාම ඒක දරාගන්න පුලුවන් වෙන්න ඕන වාමාංශිකයින්ට.දැන් ඒ වාමාංශිකයින්ට දිරෝගන්න බෑ තමන්ට හිනා උන එක. හරිම වාමාංශිකයි ඉතින් සහෝදරයිනි.ස්තුතියි

    • @Sd9H
      @Sd9H 3 ชั่วโมงที่ผ่านมา +5

      හිනා උනාම දරා ගන්න පුලුවන් වෙන්න ඕන වගේම කියන උන්ගෙ අඩු පාඩු පෙන්නුවාම හදාගන්නත් ඕන ......🤷‍♀️🗽

    • @chemistryLK
      @chemistryLK 3 ชั่วโมงที่ผ่านมา +3

      @@Sd9H අඩුපාඩුවක් කිව්වෙ? 6% දෙනව කිව්ව එක අංක එක්ක බෑ කිව්ව එක අඩුපාඩුවක්?.

    • @thats_whatshesaid
      @thats_whatshesaid 2 ชั่วโมงที่ผ่านมา +3

      වාමාංශිකයො naturally හරිම emotional. චතුරංග උනත් එහෙම තමා. අනුරගෙත් පරණ විඩියෝ දැක්කාම ඒක පේනවා. නමුත් අනුර දැන් එහෙම නෑ. අත්දැකීම් එක්ක කට්ටිය හැදේවි

    • @chemistryLK
      @chemistryLK ชั่วโมงที่ผ่านมา +2

      @@thats_whatshesaid අනුර ගත්ත hype එක තමා මේ යන්නෙ. බැසිල් එක පාරක් කිව්ව වගේ මාධ්‍ය ප්‍රකාශක හරියට නැත්තන් කට බදිනව.😂(එකග නෑ.හැබැයු වැඩේ වෙනව). නැත්තම් හරි විදිය management දන්න මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් දානව. කලින් දොස්තර කෙනෙක් හිටිය මාධ්‍ය ප්‍රකාශක වෙලා ගෝට ආණ්ඩුවෙ.මට මතක නෑ නම.එයා වැඩේ බැලන්ස් කරා.

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 ชั่วโมงที่ผ่านมา +1

      තනිකර සුදු අදහස් හෝ තනිකර කළු අදහස් තියෙන මිනිසුන් නැති නිසා වම, දකුණ කියා දෙයක් නැත. අළු පාට පමණක් ඇත. පොඩ්ඩක් සුදු කළු පාට පැතිවලට බර.🤔🤔🤔

  • @amarelk6451
    @amarelk6451 2 ชั่วโมงที่ผ่านมา +9

    Free Advice: හසා නැත්නම් බලලා වැඩක් නෑ. 😅

  • @lukshful
    @lukshful 3 ชั่วโมงที่ผ่านมา +11

    අය බං 6 percent දෙන්න බෑ කියද්දී ඔච්චර තරහා යන්නේ. ඒකට තරහ යනවනම් O/L ගණන් පාස් ද කියලා මතක් කරලා බලපන් 😂. කාටත් වහල්ලු වෙන්න එපා

  • @DushanTharidu
    @DushanTharidu 3 ชั่วโมงที่ผ่านมา +12

    මංජු නිස්සන්කගෙනුත් what if එකක් කරනවනම් කැමති මන් විදේශීය ප්‍රතිපත්තිය,ආර්ථික ප්‍රතිපත්තිය ,වගේ දේවල් සම්බන්ධයෙන් මොකද ඔහු අනිත් ප්‍රතිපත්ති ගැන විවෙචනය කල නිසා වගෙම ඔහු ජන්දයටත් ඉදිරිපත් වෙනව කියල කිඋව නිසා (මේ comment එක සාදනිය විදියට ගන්න පාක්ෂිකව හිතන් නැතුව)❤කරනවද කියලත් next ep එකෙන් දැනුම් දිමක් කරන්න

  • @rpq3192
    @rpq3192 3 ชั่วโมงที่ผ่านมา +10

    කොහොම කොහොම හරි අර පාදඩයින්ට ආයිත් ඔලුව උස්සන්න නම් දෙන්න එපා.

  • @susanthawimalarathna8883
    @susanthawimalarathna8883 3 ชั่วโมงที่ผ่านมา +9

    මේ ආර්ථිකෙන්නම් අධ්‍යාපනයට 6% වෙන් කරන්න බෑ තමයි නමුත් අපි රට බාර ගත්තේ රට සංවර්ධනය කරන්න මිසක් ආතල් ගන්න නෙමෙයි නුබලට තේරෙන්නේ නෑ.

    • @Sd9H
      @Sd9H 2 ชั่วโมงที่ผ่านมา

      උබලට විතරමයි.... තේරෙන්නෙ...

    • @yashwinahasaldissanayaka5998
      @yashwinahasaldissanayaka5998 2 ชั่วโมงที่ผ่านมา +3

      ඒක npp දායක සභාවට නොතේරෙන එකනේ අව්ල

  • @info_bits
    @info_bits ชั่วโมงที่ผ่านมา +5

    ටික දවසක් පොලිටික්ස් එපා කියලා හිටියා.
    SLVLOG එකට, භාරතටත් මේ දවස් ටිකෙ කව්රු හරි මඩ ගහනවා.

  • @priyanthidezoysa2813
    @priyanthidezoysa2813 2 ชั่วโมงที่ผ่านมา +6

    කොහොම වුනත් තවම අණ්ඩුට මාසයක් ගියේ නැහැ සිදුවන දේවල් ගැන යහපතක් වෙයි ජනාධිපතිතුමා කටුවාපිටියේ කතා කල ආකාර ඉතාව වටිනවා bruno මහ මැතිවරණයටත් ඔබලාගේ සහයෝගය මාලිමාවට දෙන්න ඉතාලියේ අපි ංඔයාල හෙලිකරන විස්තර ඉතා වැදගත් සතුටුයි ස්තුතියි ....

  • @amdcminipe
    @amdcminipe 3 ชั่วโมงที่ผ่านมา +18

    6% ප්‍රැක්ටිකල් නැත්තන් ප්‍රැක්ටිකල් ගාන කීයද කියලත් කිවුවනම් හොදයි නේද?

    • @atsum1664
      @atsum1664 3 ชั่วโมงที่ผ่านมา +7

      ප්‍රැක්ටිකල් ගාන අහන්නෙ කාගෙන්ද? හසාගෙන්ද? ඌ දන්නෙ කලිසම ගලවගෙන හිනා වෙන්න විතරයි

    • @14TravelerSinhala
      @14TravelerSinhala 2 ชั่วโมงที่ผ่านมา +5

      චතුරංග කීව වගේ 2.5 නම් පුලුවන් වෙයි

    • @donttry6110
      @donttry6110 2 ชั่วโมงที่ผ่านมา +1

      Practical ganak eka eth rate dan tiyena thanak ekka thawa aurudu 20 wath wei kiyala kiyanna bari rkak . 10 yrs walin 4% wath puluwan unoth loku deyak

    • @yashwinahasaldissanayaka5998
      @yashwinahasaldissanayaka5998 2 ชั่วโมงที่ผ่านมา +2

      ඒක ඉතිං ආර්ථික කමිටුවෙන් අහන්න ඕන දෙයක්.

    • @amdcminipe
      @amdcminipe 2 ชั่วโมงที่ผ่านมา +1

      @@yashwinahasaldissanayaka5998ඉතින් දෙන්න බෑ කියන්න දත්ත තියෙනවනම්. දෙන්න පුලුවන් ගානත් බෲනොලා ගාව ඇති

  • @udaperera9945
    @udaperera9945 2 ชั่วโมงที่ผ่านมา +4

    ඕවට පිළිතුරු ඕන නෑ.කඩාකප්පල්කාරී පිරිස් ඉන්නවා.ඔයාල ලොකු මෙහෙවරක් කලා .❤❤❤❤❤

  • @teratunes474
    @teratunes474 ชั่วโมงที่ผ่านมา +4

    SL ප්ලිස් මචන් අපි ආසවෙන් බලන්නේ මේක , NPP එකට උනත් කඩේ යන්න එපා අපි ආස කරන සහ ආස කරපු SL vlog එකෙන් නැතිවෙනවා. අපිත් NPP එකට තමා චන්දෙ දුන්නේ. අනික NPP එක පොදු සමාජය ඇතුලේ කොටවන්න ලොකුවට දගලනවා අර ගවුමයි සීයාගේ සෙට් එකයි. හැබයි එහමයි කියල NPP එකට සුදු හුණු ගාන්න එපා. අපිට ඕනේ මැද ඉදල ඒ ගන්න ආතල් එක මරු . ඩයි හාඩ් දායක සබාව උනත් දැන් ඒ ෆැල්ට් ෆෝම් එකට සෙට් වෙමින් ඉන්නේ 👌 ඔයාලා බාරත අයියලා ගුණෙ අයියලා ඒ දෙන දේ මරු.

  • @slmicro3857
    @slmicro3857 3 ชั่วโมงที่ผ่านมา +13

    අවුරුදු 5 කින් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදන එක ලොකු අභියෝගයක් 😮❤❤

  • @Bananatrader09
    @Bananatrader09 3 ชั่วโมงที่ผ่านมา +16

    අනේ මන්දා Bruno npp ඡන්දය දුන්නෙ. අපි අපේ ආතල් එක අරගෙන දවස් වෙහෙස නිවා ගන්න ගමන් news ටිකත් බලනව. පක්ෂ වලට ගහ මරා ගන්න උන්නම් තේරුමක් නැ. පක්ෂ වලට කඩේ යන්නේ තමන්ට දෙයක් කරගන්න බැරි උන උන් නේ. ඒක තමා ඇත්ත. ❤❤❤sl vlog🎉❤

  • @malindaperera2160
    @malindaperera2160 ชั่วโมงที่ผ่านมา +10

    මං මගේ පළවෙනි චන්දෙ ඉදන් JVP එකට දෙන කෙනෙක්... සරලවම කිව්වොත් 3% කෙනෙක්... උබලා කරන් ආපු වැඩේ දිගටම කරන් යමන් බන්... මේ බබ්බුන්ට උත්තර දෙන්නේ නැතුව ... ජය❤
    ප.ලි.
    පක්ෂයට නම් වැඩ කරලා නෑ... හැබැයි එදා ඉදන්ම චන්දේ දුන්නේ JVP.. මොකද උන් විතරයි මං කැමති දේශපාලනයක් කලේ..... දැන් තියෙන්නේ අපි හිතපු , අපි පතපු ආණ්ඩුවක්..... දැන් එකම දේ මේ ජරා දේශපාලනය වෙනස් කර ගන්න ඔනේ... NPP එක හැමදාම බලයේ ඉන්නේ නෑ.. තව අවුරුදු 5කින් ,10කින් අනිවාර්යෙන්ම බලය හුවමාරු වෙයි.... ඒක උබලගෙන් ඉල්ලන්න තියෙන එකම ඉල්ලීමයි හොද විපක්ෂයක් හදන්න වැඩ කරන්න... නැත්නම් අනුරගෙන් පස්සේ එන්නේ සජිත්ද...? 🙂

  • @thimirachamod-cv2sp
    @thimirachamod-cv2sp 2 ชั่วโมงที่ผ่านมา +14

    අනේ අර අට්ටාලෙට අබිශේකාව නැගපල්ලා කට උල් කරගෙන එදා ඉදන්ම npp එකේ සහෝදරයො what if එකට එද්දි අමුතු විහිලුවකට ගත්තා
    ඊට පස්සෙ මොකකහරි දෙයක් අල්ලගෙන හදන්න යන්නෙ
    ඊට පස්සෙ බෲනෝලා ගොසිප් බලලා බොරු නිව්ස් ලක්ශ තුකන් විතර තියෙන ෆ්ලැට්ෆෝම් එකක කිව්වා ඒක සම්පූර්ණයෙන්ම වැරදී
    පස්සෙ සමාව ගත්තට ඒකේ බලපෑම වෙලා ඉවරයි
    එකපාර කරන්න පුලුවන් දේවල් තියනවා බැරි දේවල් තියනවා ඉවසපල්ලා

    • @dushanliyanage3066
      @dushanliyanage3066 ชั่วโมงที่ผ่านมา +1

      ඒ උබගෙ සහෝදරයොද බන්🤣🤣🤣🤣

    • @slmicro3857
      @slmicro3857 ชั่วโมงที่ผ่านมา

      සීයට 6 ප්‍රශ්නේ ලස්සනට අවසන් කරමු මෙන්න අදහසක් බෲනෝ....🤩 සින්ගප්පුරූව බිම් මට්ටමේ ඉදන් සීයට 6 මට්ටමට ආපු විදිහ ගැන පොඩ්කාස්ට් එකක් කරමු😊😊

    • @thimirachamod-cv2sp
      @thimirachamod-cv2sp ชั่วโมงที่ผ่านมา

      @@dushanliyanage3066 අපේ ලක් මාතාව කියලා නෙ කියන්නෙ අපි
      එතකොට එක අම්මගෙ දරුවො කවුද බන් සහෝදරයො මිසක්

    • @dushanliyanage3066
      @dushanliyanage3066 ชั่วโมงที่ผ่านมา

      @@thimirachamod-cv2sp එහෙනම් අභිශේකටත් සහෝදරී කියන්න ඇයි උන් වෙන අම්ම කෙනෙක්ගෙද?

  • @bernardrasika8341
    @bernardrasika8341 3 ชั่วโมงที่ผ่านมา +7

    ඔබ තුමාලා කරගෙන යන වැඩේ කරගෙන යන්න...good job ❤❤❤

  • @Akdjoinsrilanka
    @Akdjoinsrilanka 2 ชั่วโมงที่ผ่านมา +9

    Press එකක් තියල කියන තැනට එනකම් වැඩේ කරන් යමු❤

    • @slmicro3857
      @slmicro3857 ชั่วโมงที่ผ่านมา

      සීයට 6 ප්‍රශ්නේ ලස්සනට අවසන් කරමු මෙන්න අදහසක් බෲනෝ....🤩 සින්ගප්පුරූව බිම් මට්ටමේ ඉදන් සීයට 6 මට්ටමට ආපු විදිහ ගැන පොඩ්කාස්ට් එකක් කරමු😊😊

  • @Ltrossad234
    @Ltrossad234 2 ชั่วโมงที่ผ่านมา +7

    Emotional set එකට හොදම දේ තමයි කාගෙන ඔය විදිහට දිගටම කරගෙන යන එක. නැත්නම් මේ රටේ හැමදාම emotional බයියෝ ටිකක් ඉතුරු වෙනවා. ( සැ.යු - මම මාලිමාවට ජන්දේ දුන්න කෙනෙක්)

    • @slmicro3857
      @slmicro3857 ชั่วโมงที่ผ่านมา

      සීයට 6 ප්‍රශ්නේ ලස්සනට අවසන් කරමු මෙන්න අදහසක් බෲනෝ....🤩 සින්ගප්පුරූව බිම් මට්ටමේ ඉදන් සීයට 6 මට්ටමට ආපු විදිහ ගැන පොඩ්කාස්ට් එකක් කරමු😊😊

  • @slmicro3857
    @slmicro3857 3 ชั่วโมงที่ผ่านมา +6

    රනිල් කජු කාල තියන විදිහට කජු සංස්තාව පාඩු ලබන එක අහ්න්නත් දෙයක් ද🥲🥲🥲

  • @MadushikaSadamali-qo9uv
    @MadushikaSadamali-qo9uv 50 นาทีที่ผ่านมา +2

    උබලා කොහොම හිටිය එව්න් ටිකක් ද දැන් මේ comment නිසා මේ තරමට පසුබහින එව්න් නෙවෙයි උබලා මොකා මොනා කිව්වත් ඒවා තබෙට ගනන් ගන්නේ නැතුව උබලගේ වැඩේ කරපු එව්න් අද පස්සට ඇදෙන විදිය දැක්කම අවංකවම දුකයි ❤

  • @Mahesh.3303
    @Mahesh.3303 2 ชั่วโมงที่ผ่านมา +14

    6%, SLVLOG, NPP, Manju දැන් සති 3ක් තිස්සේ 😅😅

    • @sunwick6857
      @sunwick6857 2 ชั่วโมงที่ผ่านมา +5

      යකෝ මහ ඡන්දය වෙනකම් NPP ඡන්ද කඩන්න ඕනේ කියල තේරෙන්නේ නැත්ද
      නැත්නම් බොරු පෝස්ට් එකක් අරගෙන මෙච්චර කතා කරයිද

    • @dushanliyanage3066
      @dushanliyanage3066 ชั่วโมงที่ผ่านมา

      @@sunwick6857මොකක්ද ඔයා බොන බ්‍රෑන්ඩ් එක🍾

    • @Visibletoanyone82
      @Visibletoanyone82 56 นาทีที่ผ่านมา +1

      මේ දවස් වල news අඩුයි එතොකොට revenue එකයී content ප්‍රමාණයයී අඩුයී ඉතින් මේ ගොල්ලෝ try කරන්නේ news මවලා revenue එක වැඩි කරගන්න🙂

  • @dineshmadhusankha3255
    @dineshmadhusankha3255 3 ชั่วโมงที่ผ่านมา +19

    මාලිමාවේ අය විතරක් නෙවෙයි ඔයාලත් ඔෆෙන්ස් වෙලා 😂 අද සිල් ගත්ත ගානට කිව්වට..දෙගොල්ලොම ඕක අදින විදියට අපිට පේන්නෙ ඒමයි..😂😂

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 3 ชั่วโมงที่ผ่านมา +6

    ❤❤❤❤ ඔබගේ සාධාරණ විවේචන අප අගය කරනවා ❤❤❤❤

  • @Hoffmenn
    @Hoffmenn ชั่วโมงที่ผ่านมา +7

    ඒ උනාට මට නම් බෲනෝ මංජු නම් සුදුම සුදුයි එච්චරයි

  • @AKALANKA77
    @AKALANKA77 3 ชั่วโมงที่ผ่านมา +6

    මං නම් කියන්නේ හැමෝටම උත්තර දෙන්න යන්න ඔනේ නැහැ.....
    බලන අයට උත්තර දෙන්න ගිහින් ඔයාලගේ content එකේ ගුණාත්මකභාවයට මොකක් හරි අවුලක් වෙනවද බලන්න....
    පලි :- බයියන් NPP එකට හෑරී ඇති බව අමතක නොකරන්න

  • @Dushantha924
    @Dushantha924 2 ชั่วโมงที่ผ่านมา +4

    එක මිනිහෙක්ගේ කතාවකින් සම්පුර්ණයෙන් අනික් පාක්ශිකයනුත් එහෙමයී කියලා හිතන්න එපා.

  • @Rmd289
    @Rmd289 ชั่วโมงที่ผ่านมา +2

    අනුර ජනාධිපති විවේචන නින්දා අපහාස ඉවසුවේ හරියට මහා පර්වතයක් වාගේ.අවුරුදු 40 ක් විතර...කවුරු අපහාස කලත් සිනාමුසුව උත්තර දුන්නා..අද එතුමා ජනාධිපති ❤...කොපමණ විවේචන..ගල් මුල් ආවත් " ඉවසීම " නායකත්වයෙන් ඉගෙන ගනිවු.."
    එච්චරයි ..!!

  • @ashansandeepa1110
    @ashansandeepa1110 2 ชั่วโมงที่ผ่านมา +9

    එක්කෝ පොඩි දේටත් හිත රිදේන එවුන් මෙක නොබලා ඉදපියාවු යකෝ අපිත් චන්දේ දැම්මා අනිත් හැම පක්ශයකටම ආණ්ඩුවකට වඩා NPP එක විශ්වාස කරන්නේ අරුන් වගේ නොකරයි කියලා ඉතිං මේ අණ්ඩුව අපි ප්‍රශ්න කරන්නේ ඒ ගැන බලං ඉන්නේ උබලා අපි හැමොම ජිවත් වේන රට නිසා වගේම මේ ආණ්ඩුවෙන් අපිට වැරැද්දක් වෙන්න තියේන ඉඩ අඩු කර ගන්න ඔන නිසායී දන්නවා අනුර රට කරගේන යන විදිය ගැන අපි විශ්වාස කරන නිසායී චන්දේ දුන්නේ වගේම දෙන්නෙත් විශ්වාසයී ඒ විශ්වාසය කඩ නොකරන්නයී අපි කියන්නේ මොකද දැන් NPP eka වගේම AKD ව විශ්වාස කරනවා ඉතිං කරන්න අමාරු පොරොන්දු එපා ටිකක් අමාරුකම් මැද යන්න වුනාත් ඇත්ත තත්වේ කියුවොත් තවත් මිනිස්සු විශ්වාස කරනවා උබලා බොරුවට දුක් වෙන්න ගත්තාම මුං ටික පටං ගත්ත වෙලාවෙ ඉදං උත්තර දෙන්න ගත්තාම ආතල් එකේ DD බලපු අපිට උබලා එපා කරවනවා මොකද උත්තර දෙන්නම සැහෙන්න වේලා යනවා DD බලපු එවුන් දන්නවා මෙකෙ රස

  • @pradeepafonseka
    @pradeepafonseka 3 ชั่วโมงที่ผ่านมา +5

    Npp එකේ දුර්වල තැන් හොය හොයා. පහර දෙන එක තමයි ඔයාලා කරන්නේ .ටික කාලයක් දෙන්න .මේ තරම් ඉක්මනට හදන්න පුලුවන් රටක් නෙමෙයි .npp.ගත්තෙ

  •  3 ชั่วโมงที่ผ่านมา +34

    මංජූ ගැන විතරයි ඔප්ටිමිස්ටික් විදියට හිතන්න ඕන 😂

    • @slmicro3857
      @slmicro3857 ชั่วโมงที่ผ่านมา

      සීයට 6 ප්‍රශ්නේ ලස්සනට අවසන් කරමු මෙන්න අදහසක් බෲනෝ....🤩 සින්ගප්පුරූව බිම් මට්ටමේ ඉදන් සීයට 6 මට්ටමට ආපු විදිහ ගැන පොඩ්කාස්ට් එකක් කරමු😊😊

  • @ashansandeepa1110
    @ashansandeepa1110 3 ชั่วโมงที่ผ่านมา +4

    මොනවා වුනාත් හොද දේයක් වෙලා තියෙනවා මේ ආණ්ඩුව ආපු එකෙන් ❤❤ මොකද දන්නවාද පහු ගිය කාලේ උබලා අපි වවුලෝ කියලා මහ රෑ නේ විඩියෝ දැම්මේ අපි වවුලෝ වගේ නිදි මරා ගෙන බලන්න ඔන වුනා නේ😂😂😂 දැන් උබලා වෙලාසනින් දානවා අදරේයී බං විඩියෝ ටික බෘ අභී කෙල්ල තිවා හසා සතිශ් අන්නා ගුරා ඉංදික අයියා අනිත් සෙට් එක මතක නෑ බං අරයා මතකයී අපේ ෆාතිමා කෙල්ල ❤❤❤❤❤😂😂😂😂😂

  • @Mahesh.3303
    @Mahesh.3303 ชั่วโมงที่ผ่านมา +4

    මේක බන් දැන් ගොඩේ ගෑනු ඇනුම්පද කියාගන්නවා වගේනේ.. උන් අපිට බනිනවා, අපි උන්ට බනිනවා😅😅😅😅

  • @sankadew2176
    @sankadew2176 2 ชั่วโมงที่ผ่านมา +9

    මංජුව පාර්ලිමේන්තු ඉන්නම ඕන මනුස්සයෙක්...💔

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 2 ชั่วโมงที่ผ่านมา +13

    වසන්තලත් වෙලාවකට චාමර සම්පත්ලා වගේ ලෙවල් එකේ පොරවල්ලා වගේ. 🤔🥴🥴🥴

  • @doca96
    @doca96 2 ชั่วโมงที่ผ่านมา +4

    sl vlog මුල ඉදන් බලපු උන් පක්ෂ බදාගෙන නටන්නෑ අලුතෙන් ආපු වන්දිබට්ටො තමා ඔය නටන්නෙ...😂

  • @vajirabandara1731
    @vajirabandara1731 2 ชั่วโมงที่ผ่านมา +25

    නාමල්ට ජන්දේ දුන්නත් ජීවිතේට කපටි මංජුවට නමි දෙන්න හොද නෑ

    • @dushanliyanage3066
      @dushanliyanage3066 ชั่วโมงที่ผ่านมา +3

      2.50බුවෙක්😂

    • @slmicro3857
      @slmicro3857 ชั่วโมงที่ผ่านมา +1

      සීයට 6 ප්‍රශ්නේ ලස්සනට අවසන් කරමු මෙන්න අදහසක් බෲනෝ....🤩 සින්ගප්පුරූව බිම් මට්ටමේ ඉදන් සීයට 6 මට්ටමට ආපු විදිහ ගැන පොඩ්කාස්ට් එකක් කරමු😊😊

    • @sandy_2314
      @sandy_2314 53 นาทีที่ผ่านมา

      අමු 🐂

  • @sankalpawijthuinga7882
    @sankalpawijthuinga7882 3 ชั่วโมงที่ผ่านมา +6

    @තිවංක අයියා මං අහන්නේ දැන් ඕක පේනවනේ දෙන්න බෑ කියලා අනික දැන් ඔයා කඩේ යනවා කියලා කියන්න හදනවා ඒත් මං හිතන්නේ ඔයාලා කාගේවත් පැත්තක් නොගෙන වගකිවයුතු ආයතනයක් වගේ මෙච්චර දවස් කරපු විදියට හොද දේ හොද විදියටත් නරක දේ නරක වීදියටත් දකී කියලා මං හිතනවා මොකද #Slvlog ඔයාලා මං විශ්වාස කරනවා

  • @udaperera9945
    @udaperera9945 2 ชั่วโมงที่ผ่านมา +2

    හොඳ හොඳ විදියට දකින්න.ඇත්ත කව්රු කලත් එහෙමයි.කාලය අපතේ නොයවා හරවත් දේ ගැන කතා කරන්න.තෙරුවන් සරණයි හැම දෙනාටම.!!!

  • @anushkakumara1144
    @anushkakumara1144 3 ชั่วโมงที่ผ่านมา +9

    මම නම් හිතන්නෙ කොහොමටවත් බෑ කියල කියපු විදියෙ අවුලක් කියල මට හිතෙන්නෙ. 6% කියන එක චන්දයට දුන්න බොරු පොරොන්දුවක්ම කියල හිතමුකො, ඒක දැන්ම දෙන්ඩ බෑ කියලත් කියනවනෙ. දෙන්ඩ බෑම කියන්නව කියනඑකේ අන්තිම තේරුම තමා රාජ්‍ය ආදායම 20% කට වඩා වැඩිකරගන්ඩ බෑ කියන එක. දැන් තියෙන 11% , 15% ට වැඩිකරගන්ඩ කියල IMF එක කියනව, NPP එක ඒකෙ ටාගට් එක 20% උඩින් තියන් ඉන්නව කියල හිතන්ඩ වෙනව 6% දෙනව කියල කියනනිසා. දෙන්ඩ බැරි උනත් ඒක හොද ටාගට් එකක් නෙ.
    ඔයාලම කියනව වගේ හදට ගල් ගැහුවොත් පොල් කරටියෙ හරි නතරවෙයිනෙ. දෙන්ඩ බෑ කියන එක ට්‍රොල් කරනව වෙනුවට, පොරොන්දු වුන 6% කොහොම හරි ඕන කියල ෆයිට් කරමු..🎉❤😊

  • @chathuradarshana2375
    @chathuradarshana2375 3 ชั่วโมงที่ผ่านมา +15

    Slvlog ඔයාලත් මේක ඉස්සර වගේ කරන් යන්නකො. මේක එපාවෙනවනේ නැත්නම්. ඔයාලත් දැන් අර npp එකට අන්දයො වගේ කඩේයන අයත් එක්ක පැටලෙන එකනෙ කරන්නෙ.

    • @K.L.1
      @K.L.1 2 ชั่วโมงที่ผ่านมา +3

      ඇත්ත ඉස්සර බලන් ඉන්නවා මේක එනකන් දැන් මේ රණ්ඩුවක් නිසා එපා වෙනවා බලන්න.🥲

  • @Hemanthi-xc8hj
    @Hemanthi-xc8hj 3 ชั่วโมงที่ผ่านมา +73

    අර අට්ටාලෙට අභිශේකාව පොඩ්ඩක් නග්ගලා තියන්න.මොකද එයා ගම කනවා

    • @Sd9H
      @Sd9H 3 ชั่วโมงที่ผ่านมา +3

      අභී IS great prafoments...

    • @KumaraChinthaka-xh5tg
      @KumaraChinthaka-xh5tg 3 ชั่วโมงที่ผ่านมา +7

      සිරා කතාව, හානව😂😂😂

    • @SPro732
      @SPro732 2 ชั่วโมงที่ผ่านมา +8

      එයා නැතුව මේක දුවන්නෙ නෑලු. 😂. බෘනෝ ගෙ රෙදි ගලවන්නෙ මෙයා තමයි . What If බැලුවම පේනව. DD th හානව දැන් දැන්. 😂

    • @ricksonc6191
      @ricksonc6191 ชั่วโมงที่ผ่านมา +1

      e huththi ta bayatyak bassuwanan hari , gon baduwak

    • @leelaratnealuthge
      @leelaratnealuthge ชั่วโมงที่ผ่านมา +1

      eka nan aththa gon ganiyak pissu kiyawanawa

  • @harshaabeyrathne9306
    @harshaabeyrathne9306 4 ชั่วโมงที่ผ่านมา +4

    කොන්ජු අහු උනා ලු නේ පවු වැඩේ සජබ එකේ හොරු ඉන්නේ කියල නොදන්න කොන්ජු 🤣🤣😅ඔච්චර ඔස්තාර් ට වැරදුන එකේ උබලා නම් එකෙන් ම කියන එක 100% ම හරියනවා. අර සජබ එකේ ඔස්තාර් ලා දෙන්නෙක් ගෙනත් අහපු කෙස් පැලෙන ප්‍රශ්න සහ දුන්න උත්තර මරු 🤣😅😅

  • @tharindujayawardhana8271
    @tharindujayawardhana8271 3 ชั่วโมงที่ผ่านมา +6

    අඩෝ බුනෝ dd එක dd විදියට කරලා Q&A session එකක් වෙනම කරපන් බන්

  • @DushanMadushankasenavirathna
    @DushanMadushankasenavirathna ชั่วโมงที่ผ่านมา +2

    NPP එකට ඡන්ද දුන්න එකෙක් විදියට කියන්නෙ කිසිම පක්ෂයක් වන්දනා කරන්න එපා වැරදි දෙයක් නම් වැරදි කියමු හරි දෙයක් නම් හරි කියමු ඡන්දය දුන්න පලියට කරන හැම දේම හරි කියල හිතන්න තරම් ගොනෙක් වෙන්න එපා please මේක මොළෙන් කරන්න පුරුදු වෙන්න හදවතින් නෙවෙ එ වගෙම මම NPP එකෙ ඉහල මට්ටමක කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙනවා අපිව වන්දනා කරන්න එපා කියන ප්‍රකාශය . එ වගෙම රජයේ මාධ්‍ය ආයතනවල ස්වාධීන බව බලාපොරොත්තු වෙනවා❤

  • @nalin_karu
    @nalin_karu 3 ชั่วโมงที่ผ่านมา +24

    හරිම සරලයි,,මංජුව හිතු තරම් උඩට ගේන්න බැරිවුණා,,ඒ කට ගත් උත්සාහ ක්,,

  • @slmicro3857
    @slmicro3857 3 ชั่วโมงที่ผ่านมา +3

    නොවැම්බර් 14 පාර්ලිමේතුව සුද්ද කරමු 😊🧭❌🥰

  • @amdcminipe
    @amdcminipe 3 ชั่วโมงที่ผ่านมา +3

    චන්දෙට කලින් කජූ සංස්තාව දැන් 6% 😂😂😂

  • @kumuduweerakoon6871
    @kumuduweerakoon6871 2 ชั่วโมงที่ผ่านมา +3

    ඇත්ත ටම අපි යු. එන්. පි. එකට චන්දය දුන්නේ..එත් ඔයා ලා ගේ එවාත් අනූර ගේ කතා වට ආපි මේදාසැරේ මාලිමාව ට දුන්නා. මහා මැතිවරණයේදී මාලිමා වට.

  • @chathura-m9n
    @chathura-m9n ชั่วโมงที่ผ่านมา +2

    මම මේ පොඩ්කාස්ට් එක බලනව මුල එපිසෝඩ් වල ඉදලම මගේ එන්ගේජ්මන්ට් දවසෙයි තවදවස් දෙකතුනක් වැඩිම නොබල ඇති. ඒත් මේ පලවෙනි කමෙන්ට් එක😊 මන් මට හිතුන එකක් කියන්නම් මේක මට හිතුන දෙයක් ඔයාල පුලුවන් නම් නිවුස් ටිකක් තව හොයල කියන්ඩ මොකද මන් දැකපු අඩුපාඩුවක් ඔයාල නිවුස් ස්ටඩි නොකර උඩින් බලල කියන එක. මේක මට හිතුන දෙයක් තරහක් නෙවෙයි මන් ආසයි මේ පොඩ්කාස්ට් එකට❤

  • @daraniyap6487
    @daraniyap6487 2 ชั่วโมงที่ผ่านมา +2

    හිතෙනවා sl vlog එකට කොන්ද pana නැ වගේ .කවුරු මොනවා කිව්වත් හිතුවක් hari වැරදි පෙන්නලා දෙන්න ඉස්සර වගේම .

  • @VihagapahasaraPerera
    @VihagapahasaraPerera 3 ชั่วโมงที่ผ่านมา +33

    මමත් SL vlog අහලා තමයි Npp එකට චන්දේ දෙන්න හිත හදා ගත්තෙ😊😊

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj 3 ชั่วโมงที่ผ่านมา

      😂😂

    • @danstonfernandoillpulliara6331
      @danstonfernandoillpulliara6331 3 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @rajuwickram
      @rajuwickram 3 ชั่วโมงที่ผ่านมา

      ඊයා

    • @thimirachamod-cv2sp
      @thimirachamod-cv2sp 2 ชั่วโมงที่ผ่านมา

      වහල් වෙන්න එපා බන් 😂
      තමන් අවබෝධ කරගෙන තමන් විශ්වාස කරානම් ඇති ජන්දෙ දෙන්න

    • @DulanDewage
      @DulanDewage ชั่วโมงที่ผ่านมา

      ​@@thimirachamod-cv2sp අඳුන බලලද තොරතුරු හොයන්න ඕනි. 🥹

  • @Visibletoanyone82
    @Visibletoanyone82 59 นาทีที่ผ่านมา +2

    මංජුගේ පක්ෂයට මුදල් ලැබුනේ කොහෙන්ද පුලුවන් පැහැදිලි කරන්න එතොකොට ඔය ප්‍රශ්න ඉවරයි

  • @givanthaisurakshana7634
    @givanthaisurakshana7634 30 นาทีที่ผ่านมา +1

    අභිශේකාගේ කාල යන්ත්‍රයෙන් අනාගතේට ගිහින් බලන්න පුලුවන් වෙයි නේද ඔය වැඩ ටික වෙලාද කියලා...😌❤️

  • @mc57736
    @mc57736 3 ชั่วโมงที่ผ่านมา +10

    ඔයාගෙ ප්‍රශ්නෙ තමයි ඔයාලගෙ දේශපාලන පක්ෂ ගැන විවේචනය නෙවේ.. ඔයාල ඔයාලගෙ බහුතර audience එකට කැත විදිහට හින්ට් පාස් කරා පහුගිය දවස්වල..

    • @lensphotography5620
      @lensphotography5620 ชั่วโมงที่ผ่านมา

      මේක තමා හරිම comment එක

  • @madhurasandeepana3711
    @madhurasandeepana3711 3 ชั่วโมงที่ผ่านมา +3

    මේ comment එක sl vlog එක දකීද නැද්ද දන්නෙ නෑ. මම ඔයාලව subscribe කරේ කාගෙ උනත් හොද නරක කියන නිසා. මම ටිකක් left කෙනෙක්. ඔයාලගෙ opinion මට වැදගත් ඒනිසාම තමා. ඕනෙම අලුත් ආන්ඩුවකට fans ලා හැදෙනවා. හැබැයි ඒනිසා හරි දේ නොකර ඉන්න එපා. Politics වල බබාල නලවන්න ගියොත් මුලු රටටම තමා කෙලවෙන්නෙ.

  • @slmicro3857
    @slmicro3857 ชั่วโมงที่ผ่านมา +1

    සීයට 6 ප්‍රශ්නේ ලස්සනට අවසන් කරමු මෙන්න අදහසක් බෲනෝ....🤩 සින්ගප්පුරූව බිම් මට්ටමේ ඉදන් සීයට 6 මට්ටමට ආපු විදිහ ගැන පොඩ්කාස්ට් එකක් කරමු😊😊😊

  • @wasantha60
    @wasantha60 ชั่วโมงที่ผ่านมา +1

    Sl vlog විවේචනාත්මක අදහස් දැක්වීම මම අගේ කරනවා. එමෙන්ම කවුරු මොනවා කීවත් (npp us fake post) ඔබලාගෙන් npp ජයග්‍ර්හනයට මහත් පිටුවහලක් වු බව අපට විශ්වාසයි.

  • @IshanUditha
    @IshanUditha 3 ชั่วโมงที่ผ่านมา +3

    බයි වහල්ලු වගේම npp වහල්ලුත් ඉන්නවානේ..? මම නම් වහල් නොවී NPP එක බලයට ගේන්න චන්දය දුන්, දෙන පුරවැසියෙක්.. හරිනි ගෙන් ඇහුවනම් හරියටම SL Vlog කියන්නෙ මොකක්ද කියලා officials ලාට දැන ගන්න පුලුවන් 😂

  • @slmicro3857
    @slmicro3857 3 ชั่วโมงที่ผ่านมา +2

    ඩීප් ස්ටේට් එක කඩමින් යන්නෙ දැණ්...🙂හොරු අල්ලන එක අනිවාරෙන් වෙයි නඩු මගින්❤❤❤

  • @dctubewells2671
    @dctubewells2671 2 ชั่วโมงที่ผ่านมา +15

    ඕගෝල්ලෝ චොර වෙර වෙන්න එපා. මැද මාවතේ එන්න. මීට ඔයා තට්ටේට කොණ්ඩේ දාපු එක්කේනා එක්ක කරපු දා ඉදන් sl vlog බලන පුරවැසියෙක් ❤

    • @madusankasandaruwanranasin5060
      @madusankasandaruwanranasin5060 ชั่วโมงที่ผ่านมา

      මැද මාවත් ඕන නෑ, දැන් රටේ ලොකුම අඩුව ශක්තිමත් විපක්ෂයක්

  • @sudathroshan6435
    @sudathroshan6435 ชั่วโมงที่ผ่านมา +1

    බීප් දාපු ඒවා තමයි අපිටත් අහන්න ඕනේ ...😮

  • @ajantharathnayake6138
    @ajantharathnayake6138 2 ชั่วโมงที่ผ่านมา +1

    SL vlog ලංකාවේ දේශපාලනය ගැන හතර කොන පැහැදිලිව කතා කලා .ඔයාල කවදාවත් නරකයි කියල කිසිම දෙයක් කලෙ නැහැ .මම හැම වෑඩ සටහනක්ම බලුවා .sll vlog නිසා සෑහෙන්න සාදනීයව වෙනසක් උනා.මම කියන්නෙ දැනට කිසිමා වරදාක් නැහැ .හෝදදේට හොදයි කියමු නරක විවේච්නය කරමු.ස්තුතියි ඔයාලට ❤

  • @anjaliwejasingha1315
    @anjaliwejasingha1315 ชั่วโมงที่ผ่านมา +1

    අනිවාර්යයෙන් මමත් npp එකට චන්දේ දුන්නේ ඔයාලගේ program එක බලලා❤❤❤

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 3 ชั่วโมงที่ผ่านมา +5

    කමෙන්ට්ස් වලට උත්තර දෙන එක අවුල් අනුරට පුන්චි අම්ම පූට්ටු කරත් වගෙ වගක් නැතුව තමන්ගෙ ගමන ගියා දරාගෙන අද අනුර දිනුම් ඒක ආදර්ශයට ගන්න විවෙචන දරාගන්න 😊😊

  • @sandaruwanjayasekara3163
    @sandaruwanjayasekara3163 3 ชั่วโมงที่ผ่านมา +8

    මන් හිතන්නෙ නෑ කවුරුත් 6% ගැන හිතලම NPP එකට ජන්ද දෙන්න ඇති කියල.

    • @prabhathranaweera677
      @prabhathranaweera677 ชั่วโมงที่ผ่านมา

      මිනිස්සු ඕක ප්‍රශ්න කරන්නෙ නෑ.. මඩ පාරක් වදිනවා ටික කාලයක් ගියාම විරුද්ධව ඉන්න අයගෙන්. ඒ ප්‍රශ්න කිරීම බැලන්ස් කර ගන්න npp එකට බැරිවෙයි කියල කියන්නෙ මෙයාල.😊

  • @i_am_THENU
    @i_am_THENU 3 ชั่วโมงที่ผ่านมา +3

    හොද දේට හොදයි කියල නරක දේට නරකයි කිව්වම ඇයි සමහරු මෙච්චර නටන්නෙ 😂

  • @slmicro3857
    @slmicro3857 3 ชั่วโมงที่ผ่านมา +5

    අද උදේ බාරත ගේ විඩියෝ එකේ ඔයාල ගැනද කිව්වෙ😐😐😐

    • @SLVLOG
      @SLVLOG  3 ชั่วโมงที่ผ่านมา +1

      ? මොනවද?

    • @slmicro3857
      @slmicro3857 2 ชั่วโมงที่ผ่านมา

      @@SLVLOG අවසාන විනාඩි කීපයේ කිව්වෙ.රගපාන අය දේශපාලනේ ගැන කතා කරනවා කියලා...🙂ඔයාල ගැණ නෙමෙයි වෙන්න ඇති 🙂

  • @Mahesh-chaminda
    @Mahesh-chaminda 3 ชั่วโมงที่ผ่านมา +2

    හොදට හොදයි කියන්නත් නරක දේට නරකයි කියන්නත් social media වගේම mass media වලට පුළුවන් වෙන්න ඕනි.ලංකාව දියුණු වෙන්න නම් පක්ෂ වලට වහල් වෙන මිනිස්සු අඩු වෙන්නම ඕනි

  • @pubuduchathuranga5497
    @pubuduchathuranga5497 14 นาทีที่ผ่านมา

    Dear SL VLOG Team,
    I stopped watching TV because of the biased coverage, but I’ve recently started tuning into your podcast. I really appreciate the quality analysis you provide-it’s refreshing to hear such balanced discussions. Keep up the great work!

  • @randikadissanayake2052
    @randikadissanayake2052 3 ชั่วโมงที่ผ่านมา +2

    දැන් මේක විහිලුවක් වෙලා. Podcast එකක් නෙවේ දැන් Q&A එකක් වෙලා. Toxic fan base එකක් අල්ලගෙන ඳඟලනව මේ set එක ඔක්කොටම වඩා toxic.

  • @sandeepafernando3827
    @sandeepafernando3827 35 นาทีที่ผ่านมา +1

    ලංකාවේ දේශපාලනය රැඩිකල් නෑ පක්ෂ වලට සම්බන්ධ අය මේකට ගාවගන්න එපා.. එක brands වදිනවා එතකොට.. දේශපාලන සාක්ෂරතාව වගේම මිනිස්සුන්ගෙ මනස ලොජිකල් නෑ ඒක නිසා ඔයාගෙ අතීත ගොම බිංදු විතරයි පේන්නෙ එයාලට.. fan base එක අනුව ගණුදෙනු කරන්න.. මොන කතා කියුවත් ඔයාලගෙ පැවැත්ම තියෙනෙ මෙයාලගෙ මත.. ඔයාලත් එක්ක තරහ නෑ කට්ටිය මට පේන විදිහට තරහ මංජු එක්ක..
    අනිත් දේ දෙයක් කියද්දි මට තේරුන දේ ඒකෙ දෙන හින්ට් එක ආතල් එක වගේම ඒකෙ තේරුම ඇයි එහෙම කලේ කියලත් කියුවනම් වටිනවා.. නැත්නම් නොකියා ඉන්න මොකද ව්‍යංගාර්ථ තේරෙන්නෙ නෑ.. මේ ප්‍රශ්නෙත් ඒ සන්නිවේදනයේ අවුල නිසා ඇති උනේ

  • @NadeeEdzi8225
    @NadeeEdzi8225 3 ชั่วโมงที่ผ่านมา +31

    ඊයේ පෙරෙදා SL Vlog ආපු අය තමා බනින්නේ,
    මුල ඉදන් හිටියානම් තේරේයි.

    • @amdcminipe
      @amdcminipe 3 ชั่วโมงที่ผ่านมา +3

      අපි නම් හදුන්ගොඩ කරන කාලේ ඉදලා බලන්නෙ හැබැයි

    • @janitha371
      @janitha371 3 ชั่วโมงที่ผ่านมา +3

      දර්ශන කරන කාලෙ ඉදන් බලන්නෙ! ඊයෙ චැනල් එක unsub කලා

    • @rajuwickram
      @rajuwickram 3 ชั่วโมงที่ผ่านมา +1

      මගුලක් කියනව

    • @Sd9H
      @Sd9H 3 ชั่วโมงที่ผ่านมา

      ​@@janitha371its ok . Thank you......🙏🙏🙏

    • @krishsaga9055
      @krishsaga9055 2 ชั่วโมงที่ผ่านมา +2

      ​@@janitha371 තරහ වෙන්න එපා මෙහෙම කියනවට.. එහෙනම් මොකටද මේකේ කමෙන්ට් කරන්නේ.. එපා නම්, ඊයා නම් අයින් වෙලා ගියානම් ඉවරයිනේ. ඔයාගේ කාලේ ඔයාගේ ඩේටා අපරාදෙනේ.. ඔයා ඇතුලු තවත් අය unsub කරාට ඊයේට වඩා අද මේකේ subලා වැඩී.. ඒක නිසා මේක ජරාවක් නම් වෙන එකක් බලාගන්න එක තමයි හොදම දේ.. මේ ඔයාගේ හොදට කියන්නේ.. මං ඇතුලු තවත් පිරිසකට මේක මරැ... ❤❤❤❤❤

  • @chaminanjala2464
    @chaminanjala2464 3 ชั่วโมงที่ผ่านมา +1

    මමත් Npp එකට තමා කතිරේ ගැහුවේ. එත් මේක බලද්දි හිත රිදෙන මිනිස්සු මේක බලන්න එපා කවුරුත් බල කරලා නැනේ අනිවාර්යයෙන් DD එක බලන්න කියලා, මගේ දේශපාලන දැනුමට යමක් එකතු කර ගන්න තමා හැමදාම DD එක බලන්නේ එත් මේක බලලා හිත රිද්ද ගන්න මිනිස්සු please මේක බලන්න එපා අනිත් දවසේ ඒ මිනිස්සු වෙනුවෙන් වෙන් වෙන කාලය මේක උනන්දුවෙන් බලන අපිට අපරාදයක්..❤️🗣️

    • @Sd9H
      @Sd9H 2 ชั่วโมงที่ผ่านมา

      👍👍👍👍👍👍🌈️

  • @bandulakariyawasam2141
    @bandulakariyawasam2141 3 ชั่วโมงที่ผ่านมา +3

    හැම දාම SL VLOG බලන්නේ
    අපේ වටිනා කාලය ඉතුරු වෙනවා, ඉතාමත්ම හරවත්, පට්ට study එකක් කරලා පුරවැසියන්ට අත්‍යවශ්‍යම දෙන්න උත්සාහ කරනවා. මේතාක් කාටවත්ම මඩ ගැසීම නොකරපු programme එකක්.

  • @indeewaraya
    @indeewaraya 3 ชั่วโมงที่ผ่านมา +2

    ඔය හය දැං.හොදටම ඇති අෆ්ෆා... තව කතාකරන්න ඕනෙ ගොඩක් දේ තියෙනවා...

  • @praneethdarshana963
    @praneethdarshana963 23 นาทีที่ผ่านมา

    සමහර දේවල් වලට අපිත් අවුල් වෙනවා ඒත් වහල්කමින් එලියට ආවාම හිත රිදෙන්නැ. සමහර විවිචන වලට කල් වැඩී කියලානම් හිතෙනවා. සාධාරන කාලයක් දීලා බලන් ඉමු. උබලාගේ වැඩේ මරැ. ජය 🤗

  • @parkjiminsii171
    @parkjiminsii171 2 ชั่วโมงที่ผ่านมา +1

    අනිවාර්යයෙන්ම sl vlog..අදරෙයි...❤❤❤❤

  • @AsoInParis
    @AsoInParis 2 ชั่วโมงที่ผ่านมา +1

    Bruno and the SL Vlog, You guys are amazing..
    මම නම් හිතන්නේ නැහැ ඔයාලා පක්ෂපාතී වැඩ කෙරැවා කියලා.
    Keep up the good work.
    I am your fan.

  • @around_sl
    @around_sl 2 ชั่วโมงที่ผ่านมา +7

    කාට උනත් දෙයක් කිරීමට කල් දෙන්න කියලා මිනිස්සු කිව්වේ. මඩ කියලා අදහස් කරේ ඒක. 😊 ඔය කොමෙන්ටුව විශ්ව විජේසිංහ කියන කොල්ලා දාපු එකක් මිසක් NPP USA දාපු එකක් නෙවෙයි. NPP USA කරේ කපලා ගහපු එක. එතනත් fan කෙනෙක් කියලා ඔයාලට මිස් උනා. 😊😊

  • @Sandaruwan993
    @Sandaruwan993 3 ชั่วโมงที่ผ่านมา +8

    අඩනවා අඩනවා ඉවරයක් නැ නේ 🤦‍♂️🤦‍♂️🤦‍♂️හිතේ ඒකයි පුකේ ඒකයි තියන් කතා කලාම ඔක තමා වෙන්නේ 😂😂😂

  • @neverdulzproduction
    @neverdulzproduction 3 ชั่วโมงที่ผ่านมา +2

    NPP ( JVP නෙවෙයි ) හඳුනා ගත්තෙත් SLVlog එකෙන්

  • @tharindumadushan5874
    @tharindumadushan5874 ชั่วโมงที่ผ่านมา +1

    6% කතාවට හිනා උන එකට නෙවෙයි ක්‍රින්ජ් උනේ. අභිශේකා නිව්ස් එකේ හෙඩ්ලයින් එක විතරක් කියලා හිනා උන එක. නිව්ස් එකේ විස්තරේ තිබ්බේ හෙඩ්ලයින් එකේ තියන විදිහට නෙවෙයි.
    එනිවේ 6% ගැන ඔයාලා දාන තර්කයට එකඟයි.
    අභිශේකට තව ටිකක හෝම්වර්ක් කරවන්න බෲනෝ.
    අභී හුරතල් වෙනවත් වැඩියි දැන් ඔයාට බෲ බෲ කියලා කතාකරන්නේ😂 වාහනයක් වගේ
    ජෝක් එකක් කලේ සීරියස් ගන්න එපා හොඳේ

  • @ChanukaPushpakumara-
    @ChanukaPushpakumara- 3 ชั่วโมงที่ผ่านมา +3

    33:35 බීප් දාන්න එපා බනින එකෙක්ට බැන ගන්න කියලා මිනිස්සු දැනගන්න ඕන දේවල් කියන්න. දැන් බනින අය පස්සේ හරි තෙරුම් ගනී මේ වෙනකොට තිබුන තියෙන ඉස්සරහට පත්වෙන කිසිම කෙනෙක් සුදුම සුදු නෑ කියලා.

  • @RKFකෙලවල්ලා
    @RKFකෙලවල්ලා ชั่วโมงที่ผ่านมา +2

    මම නම් කියන්නෙ 6% කතාව අතෑරලා අනිත් එවා ගැන කතා කරමු..මොකද අපේ රටේ අද්‍යාපනයට දැන් තියන ගානට වඩා 2% ක් හරි වැඩි කරොත් එක හොදයි...

  • @チャーリーマデラ
    @チャーリーマデラ 2 ชั่วโมงที่ผ่านมา +1

    අභිශේකා slvlog බලන්නත් කලින් ඉදන් අපි ඔක බලන්නේ අභිශේකවත් අට්ටාලේ නග්ගන්න කාලේ හරි වගේ එයාව නග්ගලා ෆාතිමව ගේන්න අනේ..මම මගේ සතදෙක ඔට්ටු දානව අභිශේකට වඩ මම slvlog බලලා තියනවා

  • @prasannapanampitiya3769
    @prasannapanampitiya3769 2 ชั่วโมงที่ผ่านมา +2

    චැනල් එකෙන් දර්ශනගේ වීඩියෝ අයින් කරේ ඇයි ?

  • @sunwick6857
    @sunwick6857 ชั่วโมงที่ผ่านมา +3

    අද content එක
    6%
    6%
    6%
    6%
    6%
    6%
    Good job

  • @kavindudilshan046
    @kavindudilshan046 3 ชั่วโมงที่ผ่านมา +1

    ට්‍රැක් පැන්න උන් ඉන්නවා මචන්ලා..මමනම් ගොඩක් කල් ඉදන් බලන්නේ..ලගදී බලන්න ගත්ත අය තමා අවුල..ගන්න ඕන දේ අරගෙන පාඩුවේ හිටියනම් හරි.මමනම් එහෙමයි..වැරදි නැති ආණ්ඩුවක් මමනම් බලාපොරොත්තු වෙන් නෑ.ඒ නිසා වැරැද්දක් දැක්කාම කියන්න ඕනා.❤

    • @Sd9H
      @Sd9H 2 ชั่วโมงที่ผ่านมา

      👍👍👍👍👍🌈️🌈️🌈️

  • @amdcminipe
    @amdcminipe 3 ชั่วโมงที่ผ่านมา +10

    Slvolg එකේ කට්ටියගේ අද්‍යාපන සුදුසුකම් මොනවද ආර්තිකය ගෑන අදහස් දක්වන්න.පොඩ්ඩක් දැන ගන්න පුලුවන්ද?

    • @14TravelerSinhala
      @14TravelerSinhala 2 ชั่วโมงที่ผ่านมา +3

      ම්ම් මේකට උත්තරයක් දෙන්න බෘෘනො අයියෙ (අපි නම් දන්නවා ඉතින් මෙයාල අාසයිනෙ දැනගන්න )

    • @Sd9H
      @Sd9H 2 ชั่วโมงที่ผ่านมา +2

      ඔයාගෙ අද්‍යාපන සුදුසු කම් කියන්න ඉස්සෙල්ලා ම....😅😅😅😅

    • @Sd9H
      @Sd9H 2 ชั่วโมงที่ผ่านมา +1

      @@14TravelerSinhala ප්‍රශ්න අහන්න පුලුවන් සුදුසුකම් තියන එකෙක් ඕනා සුදුසුකම් අහන්න . ඔයා මට වැඩිය බයියෙක්නෙ......

    • @amdcminipe
      @amdcminipe 2 ชั่วโมงที่ผ่านมา

      @@14TravelerSinhala බෲනොගේ විතරක් නෙමේ අනිත් අයගෙත්

    • @amdcminipe
      @amdcminipe 2 ชั่วโมงที่ผ่านมา

      @@Sd9H 8 අසමත්

  • @slmicro3857
    @slmicro3857 3 ชั่วโมงที่ผ่านมา +1

    රාජාන්ගනේ හාමුදුරුවෝ බනිනවා අන්න බෲනෝට.....🥴😢😢

  • @dulanjayasilva3797
    @dulanjayasilva3797 2 ชั่วโมงที่ผ่านมา +1

    Bharatha ගේ විවේචනය ok වෙන්නත් DD අවුල් වෙන්නත් මෙතන තියෙන්නේ වෙනම අවුලක්....... ආණ්ඩුව යන විදිහේ අවුලක් නැහැ කියලා කියනවා නම් .... කතිරේ රැල්ලට ගහපු සීන් එකක් තියෙන්නේ.. ......

  • @Hillalcricket27
    @Hillalcricket27 3 ชั่วโมงที่ผ่านมา +2

    Since I am a fan of SLVLOG and AKD, I hope that president Anura Kumara.D has much more important things to accomplish than clarify this issue and Bruno Brother can contact the page owner directly.