නම් දන්නැති නෝර්වේ අත්තම්මගෙ මල් වත්ත.Sinhala day vlog inNorway

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • නම් දන්නැති නෝර්වේ අත්තම්මගෙ මල් වත්ත නම් දන්නැති නෝර්වේ අත්තම්මගෙ මල් වත්ත.Sinhala day vlog inNorway

ความคิดเห็น • 271

  • @rameshlakmal7802
    @rameshlakmal7802 4 วันที่ผ่านมา +23

    ඊනිඩ් බ්ලයිටන්ගෙ පොතක තියෙනව වගේ පට්ට ලස්සන පරිසරයක්.....😍 ගේ ලඟම දියපාරක්, ගේ කැලෑමල් වලින් වටවවෙලා, ගේ ලඟම කැලයක් 😍 පිස්සුවක් තමයි ඉතින්... ජිවත් වෙන්න හීන දකින්නෙ ඔය වගේ රටක ඔය වගේ තැනක.. මුලින්ම පෙන්නන දම්පාට රෝස පාට මල් වර්ගෙ නම lupin.. තව rosebay Willowherb, iceland poppy, Alpine catchflyවගේ මල් තියෙනව ඔතන...😍

    • @SmilingFlashlight-vf7lf
      @SmilingFlashlight-vf7lf 3 วันที่ผ่านมา +1

      🧡🌼

    • @sahansathsara874
      @sahansathsara874 3 วันที่ผ่านมา +1

      ඒනිඩ් බ්ලයිටන් ❤❤
      ඔවු ඒ පරිසරයමයි....
      මාරම ලස්සනයි ජීවිතය විදින්න ඕන ඔට වගේ තැනක ..🎋මාව වෙනමම ලෝකෙකට අරන් ගියා 🦋🌹💐
      edit nam super 🌟

    • @captainnemo3958
      @captainnemo3958 2 วันที่ผ่านมา

      එනිඩ් බ්ලයින්ටන්ගෙ පොත් මමත් කියවලා තියනවා ❤❤❤😊😊

    • @Travelineurope
      @Travelineurope  2 วันที่ผ่านมา +2

      Thank you ❤️

  • @Travelineurope
    @Travelineurope  5 วันที่ผ่านมา +132

    මිත්‍ර වරුනි, අම්බානක වැඩ ගොඩක හිරවී සිටිමි, වීඩියෝ එකක් දාන්නම ඕන නිස තමයි මේක දැම්මේ, වැඩිය වැඩ නෑ. Colors හදල නෑ.අමුවෙන් දැම්මේ..විශේෂයෙන් Nature loverslata.❤️❤️❤️

    • @arunasanjeewa5736
      @arunasanjeewa5736 5 วันที่ผ่านมา +4

      ඒක අමුවෙන් තාත්විකයි

    • @yakakomla
      @yakakomla 5 วันที่ผ่านมา +1

      😂 ඇති බං වයිෆ් නේ. 😂😂නැද්ද දැං අහන්නෙ😂😂​@@RameshLakshitha-superramesh

    • @CTop10M
      @CTop10M 4 วันที่ผ่านมา

      Norway army එකට ලංකාවේ අයට බැදෙන්න බැරිද ,Norway commando එකට බැදෙන්න බැරිද පොඩ්ඩක් හොයලා කියන්න කෝ

    • @aviya_5550
      @aviya_5550 4 วันที่ผ่านมา

      @@CTop10Mඅඩෙ මාත් ආසයි 😫 ඒත් එහෙම බැනෙ බන්

    • @CTop10M
      @CTop10M 4 วันที่ผ่านมา

      @@aviya_5550 puluwan bn

  • @asokapanditharatne1226
    @asokapanditharatne1226 5 วันที่ผ่านมา +14

    ලස්සණ පරිසරයක්, අපිටත් ගියා වගේ දැනෙනවා. ඔයා හරි ලකි. ලස්සණට පරිසරය විදින ගමන් ඒ ලෝකෙට අපිත් එක්ක යනවා. ඒකට ස්තුතියි 👏🏻👏🏻❤️

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 4 วันที่ผ่านมา +5

    සොබාදහම සමගම ඉන්න ලැබෙනව ලොකුම පිනකට. ඔබ දෙදෙනාට ම මෙ සොඳුරුතම විශ්ව ශක්තිය ආශිර්වාද ලැබෙනව!!!💝🙏💝🙏💝🙏

  • @praveeeen2007
    @praveeeen2007 5 วันที่ผ่านมา +49

    Names of flowers😁 ;
    1:19 Large - leaved lupine
    1:40 Thymus doerfleri
    2:09 Papaver alpinum
    2:16 Cow Parsley
    3:33 Common Dandelion
    4:35 Lily
    5:49 Common poppy

    • @cinemek3416
      @cinemek3416 5 วันที่ผ่านมา +1

      Lense 🤐

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary 4 วันที่ผ่านมา +3

    ඉතාලියේ අපි ඉන්න වත්තෙ ඔය මල් සේරම තියනවා ❤ ඕවා ඉබේ පැලවෙන දේවල් මාරම ලස්සනයි ❤

  • @roshanthikadamayanthi1982
    @roshanthikadamayanthi1982 3 วันที่ผ่านมา +4

    සුන්දර නෝර්වේ...❤❤❤❤❤මම ආසම කරන රටක්. ❤❤වාසනාවට මට යන්න පුලුවන් උනා. ❤❤❤

  • @tckekirawa7827
    @tckekirawa7827 4 วันที่ผ่านมา +4

    සොබාදහම මොනතරම් අසිරිමත් ද...සතුටින් ම ඉන්න ලැබේ වා !!❤🙏

  • @shiromipinnedoowe5875
    @shiromipinnedoowe5875 5 วันที่ผ่านมา +2

    මල් ටික හරිම ලස්සනයි . Thank you for shearing

  • @Sujatha-nawarasa
    @Sujatha-nawarasa 5 วันที่ผ่านมา +7

    ලස්සන මල් ටික කපන්නඑපෝ

  • @munasinghemanel9373
    @munasinghemanel9373 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සනයි මල්ලි වීඩියෝ එක ගේ ගාව ලස්සන ගගකුත් තියෙනවා නේද මල් තියෙන විදිහ නියමයි නේ ආස හිතෙනවා ඔයාට බුදු සරනයි මල්ලි ජය වේවා 🙏🙏🙏🙏

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 5 วันที่ผ่านมา +8

    නියමයි මල්ලි ආසාවෙන් බලනවා ඔහොම හරි බලන්න.වැඩ වුනාට කරන්න දෙයක් නෑ මේ වීඩියෝ දාන එකත් දාන්න.නැත්තම් අපිට අසාධාරණයක් හොදේ....❤❤

  • @sagarikapremakanthi205
    @sagarikapremakanthi205 5 วันที่ผ่านมา +2

    ලස්සන තැනක් ❤ thank you so much ❤අපි ගෙදර හැමොම ඔයගෙ විඩියෝ අසාවෙන් බලනවා. ❤

  • @thamarajayasiri416
    @thamarajayasiri416 5 วันที่ผ่านมา +4

    ලස්සන පරිසරයක්.හරිම ආසාවෙන් බලනවා.ස්වභාවධර්මයේ සුන්දරත්වය විඳලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි නේද පුතා.

  • @malshasandamal4868
    @malshasandamal4868 5 วันที่ผ่านมา +1

    මාර ලස්සනයි.වටපිටාවේ විඩියෝ ඉක්මනට ඕනේ❤🎉

  • @thimeshchathuran8506
    @thimeshchathuran8506 5 วันที่ผ่านมา +2

    ලස්සනම පරිසරයක්🖤🍀
    Good luck අයියේ😊❤

  • @chandraniratwatte3487
    @chandraniratwatte3487 4 วันที่ผ่านมา +1

    Best nature video. I loved the most. You are lucky to have nature like this. Theruwan saranai!

  • @renukaamarasinghe6633
    @renukaamarasinghe6633 5 วันที่ผ่านมา +3

    Beautiful scenery…

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 5 วันที่ผ่านมา +1

    ලස්සනයි .මල් පෙන්නපු එක හොඳයි.🌹

  • @udhenirenuka7038
    @udhenirenuka7038 5 วันที่ผ่านมา +2

    ආදරනිය හදවතක් තියෙන නිහතමානී මල්ලි කෙනෙක් ඔයාට ඔයාගෙ වයිප්ට දළදා සමිඳුන් පිහිටයි ❤❤❤❤❤❤

  • @sandyakumuduni5809
    @sandyakumuduni5809 5 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි පුතේ අනේ මල්ගස් නම් කපන්න එපා පුතේ වින්ටර් එකට වැඩිය සමර් එක ලස්සනයි නේද පුතේ පරෙස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ❤

  • @saksithavimukthi3778
    @saksithavimukthi3778 5 วันที่ผ่านมา +2

    තනිකරම පිස්සුවක් අයියේ සුපිරි ❤❤❤❤

  • @udithasandumina
    @udithasandumina 5 วันที่ผ่านมา +4

    මල් වත්තක්...❤😊

  • @user-zz6wr1fd5p
    @user-zz6wr1fd5p วันที่ผ่านมา

    ජීවත් වෙන්ඩ ආසම පරිසරයක්.ඔයා හරි ලකී මල්ලී.සතුටින් ඉන්ඩ .

  • @umalimadushika1124
    @umalimadushika1124 4 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි .කියන්න වචන නැහැ .❤❤❤

  • @indraniekularatne7515
    @indraniekularatne7515 5 วันที่ผ่านมา +1

    මාර ලස්සනයි පුතා

  • @DARKLOAD602
    @DARKLOAD602 5 วันที่ผ่านมา +2

    lassana videowak aiiye 😍

  • @fashawimangi8336
    @fashawimangi8336 5 วันที่ผ่านมา +1

    මල් වත්තක් ❤️❤️😍

  • @surajdesilva7240
    @surajdesilva7240 8 ชั่วโมงที่ผ่านมา

    Wow😍

  • @tcfdesilva1761
    @tcfdesilva1761 3 วันที่ผ่านมา +1

    ලස්සන මල් ගොඩක් දැක්කා..
    අධික හිම පතනෙකින් පස්සේ ඔය වගේ ලස්සන මල් ඉක්මනට පිපෙන හැටි පුදුමේ.🤔🤔🤔
    බොහෝම ස්තූතියි 💐

  • @omtv1193
    @omtv1193 5 วันที่ผ่านมา +2

    Nice bro...👍

  • @vijithairrangani5757
    @vijithairrangani5757 4 วันที่ผ่านมา

    Balapu lassanama vedio eka oyata pin.❤❤❤

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 5 วันที่ผ่านมา +1

    මේ නම් පාරාදීසයක් ❤

  • @manikeem5641
    @manikeem5641 5 วันที่ผ่านมา +1

    Harema lassana paresarayak❤❤❤

  • @DARKLOAD602
    @DARKLOAD602 5 วันที่ผ่านมา +1

    Lassanai aiye 😍💗

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k 5 วันที่ผ่านมา

    අපූරුයි

  • @indulaudam3078
    @indulaudam3078 4 วันที่ผ่านมา

    Supiri ayye 😍♥️

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 4 วันที่ผ่านมา

    ඒකනම් තනිකරම පිස්සුවක් 😁😁😁

  • @kosalabandara5791
    @kosalabandara5791 5 วันที่ผ่านมา +2

    ඔය මල් google lense එකට ඇල්ලුවනම් නම් හොයාගන්න එක easy අයියේ....ඔක්කොම එහෙම කරන්න වෙලාව නැත්තං ඔයා ආසම මල් ටිකේ හරි නම් හොයාගන්න අනිවා පුලුවන්.... අපේ ගෙදර අමුතු රතු කොල තියන ගහක් මම google lense එකට ඇල්ලුවා.... ඖෂධීය ගුණ සෑහෙන්න තියන බලු දං කියන ගස් ජාතිය ඒක❤

  • @wimarshana9888
    @wimarshana9888 5 วันที่ผ่านมา +2

    woooow

  • @indeewaraasela4941
    @indeewaraasela4941 3 วันที่ผ่านมา

    පට්ට අයියේ ❤ ඔය දාන හැම.video එකක් ම.බලලා තියෙන්නෙ good luck ❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 5 วันที่ผ่านมา +1

    අනේ හරිම ලස්සනයි අද වීඩියෝ එක මල්ලී .ආච්චී මාර මල් ගොඩාක් වවලා තියේ.එයා හොදටම "පරිසරය "විදපු (ආදරය)කරපු කෙනෙක් වගේ.කෝ ඒ ආච්චී???..ඇවිදින්න යනකොට පරිස්සමින් යන්න මල්ලී .(කැලේ)..ලස්සන පරිසරයක්.අපිටත් විදින්න සැලැස්සුවාට ඔබට බොහෝම ස්තූතියී .ඔබට නංගීට බුදු සරනයී .

  • @user-bv4ks4kx6h
    @user-bv4ks4kx6h 5 วันที่ผ่านมา

    අනේ ලස්සනයි අයියේ

  • @travelart6868
    @travelart6868 4 วันที่ผ่านมา

    Wow wow. මාර ලස්සනයි..
    Summer එකට වත්තෙ ලස්සන. ගඟත් එක්ක මාරම ලස්සනයි...
    💚💚💚💚

  • @sachintharupasena1230
    @sachintharupasena1230 4 วันที่ผ่านมา

    short list එකට තව වීඩියෝස් දාන්න ❤❤

  • @eaglemonster5779
    @eaglemonster5779 5 วันที่ผ่านมา +1

    Supiri

  • @sisithal
    @sisithal 4 วันที่ผ่านมา

    එල එල❤

  • @ishurathnayake7238
    @ishurathnayake7238 5 วันที่ผ่านมา

    අනේ අහම්බෙන් හම්බුන නිසා බැලුවේ. හරිම ලස්සනයි. මල් කියන්නේ මගේ ජීවිතේ වගේ. මල් මල් මල් ❤මාරම ලස්සනයි කියන්න වචන නෑ. මොහොතකට මාව මේ මල් වත්තේ අතරමං උනා.. 🙈🥰

  • @ellekaviya1807
    @ellekaviya1807 5 วันที่ผ่านมา +1

    Esy bn රතු,කහ,දම්,සුදු, ඔක්කොම මල්

  • @kasunudayanga5920
    @kasunudayanga5920 5 วันที่ผ่านมา

    aththatama kiwwoth manaska nidahasata kiyapu thenak pattama asa hithenawa

  • @samansampath5383
    @samansampath5383 3 วันที่ผ่านมา

    තනි පිස් සුවක් මචන්👍❤ ජයවේවා👍 බුදුසරණයි..

  • @hewagegirl2233
    @hewagegirl2233 5 วันที่ผ่านมา

    මාර ලස්සනයි අප්පා ✡️

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 5 วันที่ผ่านมา +1

    අපේ පුතා හරිම ආසයි නෝර්වෙි විඩියෝ බලන්න

  • @pubuduprasanna3989
    @pubuduprasanna3989 5 วันที่ผ่านมา

    Mara lassani ❤

  • @SachiHewage-nc7ck
    @SachiHewage-nc7ck 5 วันที่ผ่านมา +2

    1 st comend ek mgen ❤

  • @candycandy111
    @candycandy111 5 วันที่ผ่านมา

    berry kadana video ekak apita awashyayi

  • @sadaruwan6120
    @sadaruwan6120 5 วันที่ผ่านมา +4

    පට්ට ප්ලේස් එකක අයියේ ඔයා ඉන්නේ

  • @eshadharmawardhane6513
    @eshadharmawardhane6513 3 วันที่ผ่านมา

    Waaaaw ane....❤❤❤❤

  • @suramayaliyanage2618
    @suramayaliyanage2618 3 วันที่ผ่านมา

    හරිම ලස්සනයි පුතා🌸🌸!

  • @Sri-Lankan-Heritage-Trail
    @Sri-Lankan-Heritage-Trail 2 วันที่ผ่านมา

    Nice video, Thank you for sharing this

  • @mtech_lk
    @mtech_lk 5 วันที่ผ่านมา +3

    ❤❤

  • @danushkrisha7314
    @danushkrisha7314 4 วันที่ผ่านมา

    ලස්සනයි ජයෙන් ජය වේවා ආදරෙයි සහො

  • @user-dl6wn3iz6d
    @user-dl6wn3iz6d 5 วันที่ผ่านมา

    ලස්සනට තියෙනව

  • @ivar326
    @ivar326 5 วันที่ผ่านมา

  • @shericlasnaka4584
    @shericlasnaka4584 5 วันที่ผ่านมา

    ❤💫

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 4 วันที่ผ่านมา

    මෙම දියපාරෙ නම කියන්න., භුගෝල විද්‍යාත්මක අතින් ඉතා වටිනා විඩියෝ එකකි.

  • @shehanhettiarachchi7503
    @shehanhettiarachchi7503 4 วันที่ผ่านมา

    ❤🎉

  • @kassasl7571
    @kassasl7571 5 วันที่ผ่านมา +1

    සුපිරි තමා එ පරිසරය නම් ඔයා සහො පරිසර හිත කාමි වගෙ😜😜😜කො අපෙ වික්ටෝරියා අක්ක දෙන්නටම ආදරෙයි වික්ටෝරියා මතක් කරා කියන්න සහො අනිවාර්යයෙන් 🫂🫂🫂සුබ පතනව ඔයාට ඔයාගෙ ජිවිතෙ ජයගන්න🫂🫂❤️❤️

  • @dunula3779
    @dunula3779 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤ kollo

  • @SPSUMMA
    @SPSUMMA 5 วันที่ผ่านมา +1

    😍

  • @lahirudihan4716
    @lahirudihan4716 4 วันที่ผ่านมา

    ❤❤❤

  • @ranilvidanage1685
    @ranilvidanage1685 5 วันที่ผ่านมา +2

    අර දම් පාට මල් තිබෙන ගහ නම් හීන් බෝවිටියා.

  • @indunildivigalpitiya2264
    @indunildivigalpitiya2264 5 วันที่ผ่านมา

    මල්ලි මේ මල්වලින් tea හදලා බොන videos තියනවා try කරලා බලන්න .😍

  • @TopsTravels-f9
    @TopsTravels-f9 3 วันที่ผ่านมา

    Beautiful video ❤🌎

  • @user-yj6qq6mt4t
    @user-yj6qq6mt4t 4 วันที่ผ่านมา +1

    ඉතින් කපන්න ඉස්සෙල්ලා එක් වර්ගයකින් වෙනම ගස් කීපයක් ලස්සනට ඉන්දන්නකො.
    තෙරුවන් සරණයි!

  • @mithiyaff2904
    @mithiyaff2904 5 วันที่ผ่านมา +1

    aiye shaa hari lassanai , aniwaren e kale video akk genna , oya kale sathu sarpai ema nadda🤐

  • @achirarajapaksha8685
    @achirarajapaksha8685 5 วันที่ผ่านมา +2

    1.23 විනාඩියේ තියෙන රතු මල් දෙක සයිබීරියන් ලිලී එකක්. Summer එකේ තමා වැවෙන්නෙ

  • @sameeramadushan7248
    @sameeramadushan7248 4 วันที่ผ่านมา

    වද මල්,සමන් පිච්චී .😂

  • @sasifdo3642
    @sasifdo3642 4 วันที่ผ่านมา

    අඩේ මාරම ලස්සනයී ඒ මල් ටික අයියේ🥰🥰

  • @theekshanakavinda2026
    @theekshanakavinda2026 4 วันที่ผ่านมา

    සුපිරි ඉදිරිපත් කිරීමක් ❤️💪

  • @Kaushi4113
    @Kaushi4113 3 ชั่วโมงที่ผ่านมา

    4:35 මේකෙ සුදු පාට අපේ ගෙදර තියෙනවා🤍

  • @user-do1eh6dc2i
    @user-do1eh6dc2i 3 วันที่ผ่านมา

    සුන්දර පරිසරයක ලස්සන veideo එකක් බැලුවා,හැබැයි මල් වල නම් තමයි දන්නෙ නැත්තෙ

    • @Travelineurope
      @Travelineurope  2 วันที่ผ่านมา +1

      මං දන්නෙත් නැහැ. 🤭🤭

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 5 วันที่ผ่านมา +1

    හැමතැනම මල්නෙ මාර ලස්සනයි,ඔයාගෙ ගේ තියෙන්නෙ සුරංගනා ලෝකෙක වගෙ,,හරිම නිස්කලංකයිනෙ,,,ඔච්චර හිමෙන් වැහිල තිබිල මේතරම් මල් ගස්,,හරිම පුදුමයි,,

  • @ChamodyaChamodya-kr9vl
    @ChamodyaChamodya-kr9vl วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @ghostsfire99
    @ghostsfire99 4 วันที่ผ่านมา

    I Love Nature 💚
    නෝර්වේ Metal Detecting Leagl ද?!
    මෙහෙ එහෙම නිදහසේ කැලේ ඇවිදින්න යන්න බෑ කූඩැල්ලො ඉන්නවා.🧼 හරි ලුණු හරි ගාගෙන තමා යන්න වෙන්නෙ.
    මෙහෙත් තියෙනවා කැලෑ පලතුරු වර්ග මල් වර්ග බිම්මල් වර්ග බෙහෙත් වර්ග සමහර ඒවා එක කාලෙකට විතරයි හැදෙන්නෙ.
    අද Video එකත් ලස්සනයි
    ❤👌👍

  • @IsharaMadushani-og6sf
    @IsharaMadushani-og6sf 5 วันที่ผ่านมา

    👍👍👍

  • @MadhuWeerawansa
    @MadhuWeerawansa 5 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @samanthaanura7184
    @samanthaanura7184 3 วันที่ผ่านมา

    ගග අද්දර මරු අඩියක් ගහන්ඩ, සුපර්බ්

  • @niroshani-bc1ky
    @niroshani-bc1ky 5 วันที่ผ่านมา

    Dakinna asae dawasaka aiyawa.😅

  • @kasuntharangika8798
    @kasuntharangika8798 5 วันที่ผ่านมา +1

    💖💖💐💐💗💗

  • @slmicro3857
    @slmicro3857 5 วันที่ผ่านมา

    😄😍🥰🥰

  • @yakakomla
    @yakakomla 5 วันที่ผ่านมา

    බෙරි කඩන එකක් ඕනි❤

  • @KanthiGamage-wf8es
    @KanthiGamage-wf8es 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @gmeye6503
    @gmeye6503 4 วันที่ผ่านมา

    🌟

  • @sadilakmali4454
    @sadilakmali4454 12 ชั่วโมงที่ผ่านมา

    Aiye mata dana ganna puluwamda norway awith dependwa ganna kochchara kalayak yanawada kiyala plzz reply ❤

  • @TravelWithAyale
    @TravelWithAyale 5 วันที่ผ่านมา

    😮😮😮

  • @ChandaniGeetha
    @ChandaniGeetha 3 วันที่ผ่านมา

    ලස්සනයි අහම්බෙන් දැක්කේ 🎉🎉🎉 1:04

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Adarei Godariyak oyata.... Api kandy

  • @user-vn9dd1kz7c
    @user-vn9dd1kz7c 5 วันที่ผ่านมา

    ලාලු මල්
    සිලු මල්
    කිසු මල්

  • @chandimadivarathna7240
    @chandimadivarathna7240 3 วันที่ผ่านมา

    වත්තේ මී මැසි පෙට්ටියක් හදන්න මල්ලී.🐝🐝වත්තනම් මාරම ලස්සනයි❤