රෑ 12 ටත් ඉර පායන තැනක රැයක් පහන් කලා.The Sun never goes down here in Norway.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2024
  • රෑ 12 ටත් ඉර පායන තැනක රැයක් පහන් කලා.The Sun never goes down here in Norway.
    our social media links
    Facebook / dhanushkadbsl
    Instagram
    / inbox
    TikTok
    www.tiktok.com/@travelineurop...

ความคิดเห็น • 437

  • @Travelineurope
    @Travelineurope  28 วันที่ผ่านมา +97

    තරහ අවසර මිත්‍රවරුනි පහුගිය වීඩියෝ කිහිපයකම comments වලට උත්තර දෙන්න බැරිඋනා..අනිවා මේකෙ answer කරනවෝ...🙏🙏🙏❤️❤️කොටාගෙන යන්ට...❤️❤️🥰😘😍

  • @mrpasindu9406
    @mrpasindu9406 28 วันที่ผ่านมา +287

    අයියේ ඔයාගෙයි අක්කගෙයි Love Story එකත් ගේන්න කියන අය ලයික් කරන් යන්. අනිවා Video එකක් ඕන ❤

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 28 วันที่ผ่านมา +19

    අපි බලන්නේ ගාල්ලෙ ඉදලා ලංකාවෙ කෙනෙක් සතුටින් ඉන්නවා දකින්න කැමති යි

  • @ellekaviya1807
    @ellekaviya1807 28 วันที่ผ่านมา +22

    ලෝකේ උතුම් රටේ කුනුවෙන අපිට ලෝකේ පෙන්නනවට තෑන්ක්ස් කොල්ලෝ

  • @sahanpriyankara496
    @sahanpriyankara496 28 วันที่ผ่านมา +27

    අඩො මාත් ආසයි බං ඔය නිදහසට😢. ඒක මරු විදින්න...

  • @KirshanDimuddha-wp6jt
    @KirshanDimuddha-wp6jt 28 วันที่ผ่านมา +3

    ලන්කවේ ඉදන් කරුම ගේවන අපි 😢

  • @barneycasting8331
    @barneycasting8331 วันที่ผ่านมา

    ලංකාවේ ඔහොම නම් අපේ උන් රෑට නිදාගන්නවත් බැහැ කියල වෙන රටකට යයි!

  • @thamarajayasiri416
    @thamarajayasiri416 28 วันที่ผ่านมา +11

    අපිට දකින්න නොලැබෙන දේවල් දකින්නට සලස්වනවා ට පුතාට ගොඩක් ස්තුතියි.

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 28 วันที่ผ่านมา +20

    හරිම සුන්දර වීඩියෝ එකක් ගෙන ආවාට ඔබට මල්ලී බොහෝම ස්තූතියී .නියමයී .👌👌👌.ජය වේවා .

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka7863 วันที่ผ่านมา

    ඒ නිදහස පට්ට ❤

  • @ashabandara6339
    @ashabandara6339 28 วันที่ผ่านมา +8

    ලස්සනම ලස්සන video එකක්.. හරි අපූරෑ අත්දැකීමක්…👌❤️

  • @tcfdesilva1761
    @tcfdesilva1761 28 วันที่ผ่านมา +5

    සෑහෙන්න මහන්සි වී ලස්සන කඳු පරිසරයක කරපු වීඩියෝ එකට ඔයාට බොහොම ස්තුතියි.👍

  • @upulprasanna7674
    @upulprasanna7674 28 วันที่ผ่านมา +7

    අපට ලෝකයේ ලස්සන පෙන්වනවාට ඔබට ගොඩක් පිං ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-cu7pi3ts4l
    @user-cu7pi3ts4l 28 วันที่ผ่านมา +9

    වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ ❤

  • @ranjith349
    @ranjith349 28 วันที่ผ่านมา +4

    ඩිස්කවරි චැනල් එක සිංහලෙන් බැලුව වගේ මල්ලි සුපිරි වැඩක් 🎉❤😊 තව වීඩියෝ කරන්න ධෛර්යමත් වේවා🎉

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 28 วันที่ผ่านมา +5

    ඉර පායනවා දැක්ක දර්ශනය හීන ලෝකයක්... හිතාගන්න බැහැ.... පුදුමම ලස්සනයි. ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි අද ගෙනාව ආදරණීය වීඩියෝ එකට❤

  • @user-jd1hg3sy7r
    @user-jd1hg3sy7r 28 วันที่ผ่านมา +5

    ලස්සන වීඩියෝ එකක් පුතේ.ආසාවෙන් බැලුවා.අපිට කවදාවත්ම දකින්න නොලැබෙන දේවල් මෙහෙම පෙන්නනවට ගොඩක් පින්.බුදුසරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ...❤❤😊😊

  • @aureliafernando446
    @aureliafernando446 28 วันที่ผ่านมา +3

    හරිම ලස්සනයි කියන්න වචන නැති තරම්.ස්තුතියි මේ වගේ සුන්දර දසුනක් අරන් ආවට.පියවි ඇසින්ම බලන්න තිබුනනම් කියලා හිතුනා.

  • @gamagesege
    @gamagesege 28 วันที่ผ่านมา +3

    බෙහෙවින්ම ස්තූතියි. ලස්සන රටක ලස්සන වීඩියෝවක් ගෙනාවට . තරුණ සෑම ශ්‍රී ලාංකිකයෙක්ම අනිවාර්යෙන් රටින් පිටවී මේ අත්දැකීම් ලබන්නම ඕන.🤗🤗🤗

  • @dhanushkathushi7081
    @dhanushkathushi7081 28 วันที่ผ่านมา

    තනියමද ආවේ..ඒකහ් නම් මාරම ලස්සනයී ..නියම අද්දැකීමක්🤟🤟🤟keep it up🎉ජය වේවා