That Chocolate cake looks so soft.. wasthuwa is really good .. thank you for a lovely video...
Manike also surprised to hear the sad story 😂😂.Iam sure kids going to ❤ The Elephants😊.Beautiful family❤❤❤❤❤ stay Happy and Bless.
Paw aiya,cake nan rasapatai❤
Verry verry nice family.❤ u so much Malli,nangi & lovely babies.❤❤❤
Really nice videos 🩷 we are from Southampton and watching your videos most of the times. ❤ best of luck.
ආදරෙයි වස්තුලා පස් දෙනාටම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙවා ඔයාලා පස් දෙනාටම❤❤❤
Hi my beautiful family video was super and nice so talented the cake looks yammi and ones again beautiful video take care god bless u all ❤❤❤❤
අනේ හරිම සතුටුයි ලංකාවට එන එක ගැන..... ඔයාලගේ දෙමවිපියෝ වගේම දරුවන්ටත් ඒ අත්දැකීම මාරම වටිනවා.... 👍
පරිස්සමින් ඉක්මනින්ම ලංකාවට එන්න ලැබේවා!!
තෙරුවන් සරණයි!!
මං ආසම අක්කගෙ Cleaning part එකට.❤ එයා හරිම පිළිවෙලයි. 😘😘පරිස්සමින් එන්න. බුදු සරණයි 🌸
අදන් ලස්සන විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤
සුබ දවසක්.... ආදරෙයි ඔයාලට.🥰සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ අයියේ බුදුසරණයි පස්දෙනාට ම 💜🩷
Harima lassani ada video ek 😍🥰😘😘❤️❤️ nangi babayi malli babal dennayi hrim shoii🥰 godak adaraii akki ayye oylt ❤️❤️❤️❤️
ආදරෙයි හැමදාමත් හරිමලස්සනයි කේක්එක ඒවගේම රසත් ඇති සියළුම දෙනාට බුදුසරණයි 🙏♥️♥️♥️♥️♥️💐💐💐💐💐
ගොඩාක්ම ආදරෙයි ඔයාල පස් දෙනාටම ලොකු පුතා ඉක්මනින්ම සනීප වේවා බුදුසරණයි දෙවි පිහිටයි
අවුරුදු හතරකට විතර කලින් අයියා හදපු චීස් බනිස් හදන වීඩියෝ එක බලලා ඔයාලව ෆලෝ කරන්න පටන් ගත්තෙ 😊 අයියයි අක්කයි එක්කම අපේ පුංචි පැංචො තුන්දෙනත් දවසින් දවස ලොකු වෙන හැටි බලන් ඉන්නකොට මාරම සතුටක් එන්නෙ 🥹♥ නිකන් අපි එකම ෆැමිලි එකක ඉන්නවා වගේ දැනෙන්නෙ ♥ පරිස්සමට ඉන්න හැමෝම 🌻
Yammy cake.. kids all always like this don't worry 😍😍😍😍🥰👌👌👍🌹🌷🌷💗❤️🪻💐💕🇱🇰🇸🇬
❤❤❤❤❤
❤
අනේ හැමදාම වීඩියෝ බලනවා ඔයාලගෙ අද තමා කමෙන්ට් එකක් දාන්නෙ ගොඩක් ආදරෙයි හැමෝම පරිස්සමින් ඉන්න❤😍
ආසාවෙන් ඉන්නෙ ලංකාවට එනකන් ඔයාලව මුනගැහෙන්න 😍😍 ආදරෙයි පැංචො තුන්දෙනාටයි අක්කටයි අයියටයි ♥️
ලන්කාවට ආවහමත් ව්ඩියෝ දාන්න මතක ඇතිව අපි ආසාවෙන් බලන් ඉන්නවා ඔයාලට බුදුසරණයි දෙවි පිහිටයි
අප්පට සිරි මාමත් ජූලි මාසෙද...නියමයි....මාත් ජූලි 5 වෙනිදා...❤❤ සුපිරීනෙ මාමා...💪💪 ගැම්මක් තමා...happy birthday මාමේ....❤❤ ජූලි මාසේ ඉපදෙන්න සුපිරි කෙල්ලො කොල්ලො තමා...ගැම්මක් තමා මාමේ...💪💪❤❤❤
Ane apiwath balanna enna akki ❤️Happy Birthday Aiya❤️.oyage jeevithe hamadema hodin kra gnna labenna ona ayye❤️
හැමදාම හැම කැමකට පස්සෙ අක්කා තනිවම අස් කරනවා අනෙ❤ආදරෙයි ඔයාලට.සතුටින් පරිස්සමින් ඉන්න ❤❤
Lankawata ena eka sathutui nangiwai malliwai pataw tikai kawada hari dakinna labenawanam koitharam sathutakda cake eka harima lassanata thibuna oyala hamotama theruwan saranin siyalu balaporoththu ituwewa ❤️❤️❤️❤️
❤❤❤❤
Komada akki ayya. ❤ ikkmata lankwata ena . Api balan inwa 😊. Cake eka niyamai rasma rasa patai ❤❤. Hama dama wage harima aswen baluwa. Hama dama satutuin inna one hamoma. ❤❤ ikkmnain tawa lassna video ekakin hambemu akki ayya. God bless hamotma ❤ parisamen inna ❤
මෙහෙමයි මල්ලි පිටරට හැදෙන ලමයි කෑමවල අඩුපාඩු කියනවා.මගේ පුතාත් පොඩි කාලේ ඉදන්ම එහෙමයි.ඒ හැටි.❤
If you happen to come to Colombo, please tell us. Like to meet you all.
Just watching u guys after busy days....😊cake looks yummy...i do cake business 😋 stay safe.tc.bs🇱🇰🇦🇪🫰
අයියෝ අයියා ඔහොම තමයි ඉතින් චූටි අය...
ඇත්තටම අර කිව්වත් වගේ ඔහොම නොකළා නම් තමයි අවුල තියෙන්නේ 😁 අවුරුදු 18 පැනලත් මම තාමත් ඔහොම තමයි 😅😅
ඒ අතින් තුන්දෙනා හොඳයි නෙ 😉😉
හැමෝම පරිස්සමෙන් ඉන්න ...
බුදු සරණයි ! 🙂❤🙂
සම්මා සම්බුදු සරණයි හැමදෙනාටම ...දකින්න ආසයි...ඒත් කොහොමද දකින්නෙ....❤️❤️❤️❤️❤️
Mami mata oyagen igenaganna godaak dewal thiyenawa , mn godak kamathi hamadeyakma sathutin karanna , oyala hamontama godaak isthuthi...
🌼💚💜💛
පොඩි අය අයිසිං භාජනයේ අන්තිම ටික කද්දී අපේ පොඩි කාලේ මතක් උනා ❤❤❤
Mn hamadama oyalage vedios blnw akki... Godak welawata comment Dann wen nh ... Study wadath ekka free wena time ekene blnne.... Oyalage vedios bll matath ASA hithuna ape life eke mathaka ekathu karagann... Ithin math TH-cam channel ekak haduwa.... Oyala thamai mt motivate une...thank you❤
@@WasthuandMenika youtube.com/@lifewithlakshi-zb1ji?si=j9Jj0QldbjFpRtw4
Mn hadama balanwa video athtama me antygei unclegei kisima loku kamak na babalath e wage ahinsakai ❤ Nice Family
ආදරෙයි ගොඩක් බුදුසරණයි. පරිස්සමින් එන්න. ආසයි දකින්න.මැණික දුවට මිරිස් ගලක් තියෙන්නේ මම දැක්කේ අද.
Mage adaraniyama paula adaren pilignnva oylavth ❤❤❤❤..hrima sathutui lankavta ena eka gena ..oyla avoth ynna klin eka vachnayk kata krla blanna hmbunoth hrima sathutui..kemak hdnkota petw tikath ekka ekthu vela adarniya kussiye videos blnna nm kochchra beluvth epa venne na..harima adrei akktai ,aiyat petw thundetai...akkage avanka hinvai,aiyage avnka katha bahai petw thundenage hurthalen ekka oyla hemadama sathuten innammmm..jesuspihitai budusarani adarniya paula ape❤❤❤❤❤❤❤
ඔයාල හම්බ වෙන්න ආසයි 🥰 දැක්කොත් අනිවාර්යයෙන් කතා කරනවා අයියා 😊❤️
Balannako oyala lankawata awama lamaita godak vinoda weyiii lamai geyi athulema nisa, b.s hamotama❤
Sahena kalekin aiyagei akkagei vlog blnne campus ek wada ekka hira wela hitapu nisa eth thamath ewa blddi adare hithenwa 🥺❤🫂
Oyala hemoma dakinna godak asai❤️❤️ hemotama ❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ godak❤❤❤❤❤ balaporohhu ituwena subama suba sahiyak wewa heruwan saranai🙏 hemotama ❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ godak❤❤❤❤❤
Math oya wage thama dawasak milkmaid kanna gihin athath kepuna 😂❤❤❤❤
Nice cake. Apitath bakery ekak thiyenawa. Thatha eke wada kale nam ne. Habai . Math gihin balan idala thiyenawa.Matath Hama bakery kemakma wage hadanna puluwan. Man uk awith 8 months walin Thatha nathi una. Adatath hithenawa api kochara hoda professionals la winath thtthagen koi tharam dewal igena ganna thibunada kiyala.
එක දරාගන්න අමාරැයි නේද .අපි වයසට යන්න යන්න ඒයාලා අපි ලගින් ඉන්න එක හොදයි කියලා හිතනවා .
ඔයල ලංකාවට ආවාම නුවර එන්න මම මගේ දුවලා දෙන්නත් එක්ක එන්නම් නුවරට....අනේ අපි හරිම ආසාවෙන් ඉන්නේ ❤❤❤❤
Math teach karanne mahiyangane... Oyala enakm balan innwa..❤ aniwaryenma balanna ona oyalawa...dan aurudu ganak oyalage videos balanwa mn❤️
අපි දෙන්නම school ගියේ මහියංගනේ ජාතික පාසලට තමා❤ නංගි teach කරන්නෙත් ඒ school එකේද
@@WasthuandMenika ❤️❤️❤️ na akke mn teach karanne giradurukotte central ❤️
Cake akanam ammo 😋🤤. Ane Asai anawanam.lankawedi oyalage family ake needeyo akkama diga video one. Onemai onna.malli chandiya wela.ayya baba paw ane. Parissamin ikmanata anna . Adarei.cake akanam 👌 ayye.mmm😋 Adarei ♥️♥️♥️ Budu saranai
Hemadama kiyanawa wage ayyage kema nam ithin rasa patay akki❤❤❤❤ lamay witharak newey aurudu this ganaka math cake ekak heduwoth bajana tika suragena kanna asay ithin😂😂😂😂 daruwo inna gewal wala kegehilla randu kochchara kanna thibunath kalama na wage dagalana eka samanyay akki❤❤❤❤ adarey oyalata❤❤
@@WasthuandMenika loke kohe hitiyath lamay lamayma thamay akki❤❤❤❤ man nam harima adarey poddo 3n denatama.e daga weda walata 😍😍😍
Haters are going to hate. Fans, let's gather here and show some love to this exceptional talent.❤
Thank you so much ❤️❤️