හිමාල කඳු මුදුනේ ඇති අත්භූත කරදිය පොකුණ | Pangong Lake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2024
  • #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 231

  • @percygodakumbura7972
    @percygodakumbura7972 14 วันที่ผ่านมา +16

    ඕනැම විලක කාලයක් යනකොට ජලයේ ලවන සාදුනය වැඩිවෙනවා ඒක ස්වාභාවික දෙයක්,,,,,,,,,,,,,,,,,, බුදුන් දෙසු ගැබුරු දහම අත්හැරීම ඉගන ගන්න ඒක තමා වටිනාම දේ

  • @sahanpriyankara496
    @sahanpriyankara496 21 วันที่ผ่านมา +11

    ඉර්දියෙන් හිමාලයට වඩින්න එපැයි 😂.

  • @kanthiathukorala751
    @kanthiathukorala751 14 วันที่ผ่านมา +1

    අනෝතත්තවිල නෙළුමනෙලාල නෙළුන්නම්නෑනේද!,?ඕකටකියන්නෙ (අඩෝ. ,,,,තප්තවිල)😅

  • @KpMalkanthi
    @KpMalkanthi 21 ชั่วโมงที่ผ่านมา +5

    මේසෙෘන්දර්ය මේ විදිහට පෙන්වා දීමට ඔබ වහන්සේට ගොඩක් පින් ලැබේවා හරිම ලක්සනයි

  • @thusithajayasingha
    @thusithajayasingha วันที่ผ่านมา +1

    මෙ මිනිහ අප්පිරියයි😂

  • @mahindakarunarathna2007
    @mahindakarunarathna2007 21 วันที่ผ่านมา +10

    ඇත්තටම පැහැදිලි කිරීම ,මේදසුන් දැකීමෙන් අපි දූපතක හිරවෙලා දැනුනා හිමියනි ඔබ වහන්සේට ඇතුළු පිරිසට දීර්ඝායුෂ 🙏🙏🙏🙏

  • @user-pk3fy7qv9f
    @user-pk3fy7qv9f 14 ชั่วโมงที่ผ่านมา

    කුනු ලංකාව මොකක්ද ලෝකෙ තියෙන හැම රටක්ම ලංකාවට වඩා හොදයි ඒක දැන ගන්න පිට රටවල් වල යන්න ඕනි ලංකාව ඉන්දියාවට සෙට උනානම් නියමයි i love india

  • @sameeranuwankumara-e9c
    @sameeranuwankumara-e9c 21 วันที่ผ่านมา +10

    ඒ අහස් තලය පුදුම ලස්සනයි , ඒ ජලය පුදුම ලස්සනයි දිව්‍යමය ලස්සනක් තියෙන්නේ 🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 21 วันที่ผ่านมา +10

    අම්මෝ මාර ලස්සනයි ❤❤

  • @DammikaSriyani-hr1dv
    @DammikaSriyani-hr1dv วันที่ผ่านมา

    කන්‍ය්ලියෝ දෙදෙනෙක් පැන් නැහැවෙව්වා ...... අනෝතත්ත ව්ල මම සිහිනෙන් දුටුවා

  • @roshanperera9773
    @roshanperera9773 21 วันที่ผ่านมา +42

    දෑසින් දැකීමට

  • @Seehanada
    @Seehanada 21 วันที่ผ่านมา +46

    ❤❤❤කෙනෙකුගේ සිතේ පුලුල් භාවය කොතෙක්ද කියා ඔහුගේ සංචාරය කරන පරාසය තුලින් දැකිය හැක.ඔබ වහන්සේට බොහොමත්ම ස්තූතී, මෙබඳු දැකීමට දුර්ලභ දසුන් අපගේ නෙත ගැටීමට සලස්වනවාට.❤❤❤🎉🎉🎉

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 21 วันที่ผ่านมา +23

    පෙර නොඇසූ දහම!

  • @padmiratnasiri3227
    @padmiratnasiri3227 21 วันที่ผ่านมา +18

    අනේ හරි ලස්සනයි .සියලු දෙනාට ජය

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 21 วันที่ผ่านมา +17

    සියළු යහපත උදාවේවා.

  • @jayam1429
    @jayam1429 21 วันที่ผ่านมา +19

    පින්වන්ත , වාසනාවන්ත වෙන්න ඕන ඒවා සියැසින් දැකබලා ගන්නත්.. හරිම ලස්සනයි....

  • @ShanakaKumara-rl1bt
    @ShanakaKumara-rl1bt 14 ชั่วโมงที่ผ่านมา +1

    බොහොම ස්තූතියි මමත් ඒ ගමනට එක්උනා වගේ දැනූනා

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 14 วันที่ผ่านมา +1

    ඇත්තටම හරිම ගොඩක් ලස්සනයි ප 💙❤️💛💚🖤🤍

  • @ChandhanaJayarathne-oo9fu
    @ChandhanaJayarathne-oo9fu 14 วันที่ผ่านมา +3

    සියලුම එඑළුවන්ට බැබැටළුවන්ට අභයදානය ලැබේවා

  • @AnuraDeSilva-ex3ct
    @AnuraDeSilva-ex3ct วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට ගොඩක් පිං පරිසරය ලස්සනයි ❤