Club වසන්ත මට තිත්ත කුණුහරුපෙන් බැනපු පැමිණිල්ල වසන්තට බයේ පොලිසිය යට ගැහුවා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ค. 2024
  • බලංගොඩ කස්සප හිමි සමග චමුදිත සමරවික්‍රම.
    Balangoda Kassapa Thero with Chamuditha Samarawickrama.
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 1.5K

  • @user-kl2fm1ef5k
    @user-kl2fm1ef5k 19 วันที่ผ่านมา +348

    තමන්ගේ අම්මා සතුටින් තියලා තවත් අම්මලාට දුක් දීලා.. තමන්ගේ නෝනට සැප ජීවිතයක් දීලා .තවත් ගෑණු අසරන කරලා. තමන්ගේ දරුවන් යහමගට යවලා. තවත් දරුවන්ගේ ජීවත අදුරට පත් කරලා. කාට උනත් අපි හිතුවේ නැති උනාට. උඩ කෙනෙක් ඉන්නවා ඒ වැරදි බලාගෙන. ඉවසලා බැරි උනොත් එයා දෙන දඩුවම. බුදු දර්මය විස්වාස කරන්න.

    • @tashmikathilakarathna1297
      @tashmikathilakarathna1297 19 วันที่ผ่านมา +6

      Oya kiyapu tika sahathika atta.sobadarme,wishwa mathawata me hamadema penawa.oya manussaya sudu adapu kalu charithayak🙏🙏🙏🙏

    • @saliyakumara5773
      @saliyakumara5773 19 วันที่ผ่านมา +7

      Chamuditha baba 😅 bandanaagare athule kudu thiyanawa kiyala danne naa 🤣🤣 nikan moodayek wagee haasirenna epaa hello 😂

    • @dudis2476
      @dudis2476 19 วันที่ผ่านมา +4

      ඇත්ත

    • @wwf.58
      @wwf.58 19 วันที่ผ่านมา +2

      ❤❤❤❤

    • @lahirusandaruwan9319
      @lahirusandaruwan9319 19 วันที่ผ่านมา +6

      උඩ කවුද බලාගෙන ඉන්නෙ.එහෙම කවුරුත් නෑ.බෞද්ධ දර්ශනය කියන්නෙ විශ්ව දහම.ඒක හැමදාම ලෝකේ පවතින දහම.ඒ යතාර්තය තමා බුදුහාමුදුරුවො අවබෝධ කර ගත්තේ.කර්මය ,ත්‍රිලක්ශනය, චතුරාර්‍ය සත්‍ය මේවා තමා යතාර්තය කියන්නෙ.ඒ න්‍යායන්ට අනුව හැම සත්වෙයටම හොද විපාක සහ නරක විපාක ලබා දෙනවා.ඒක දැනුමට හසු නොවන යතාර්තය ක්.හැමෝටම ඒ න්‍යායන් පොදුයි...

  • @tharugamage2800
    @tharugamage2800 19 วันที่ผ่านมา +118

    පරිස්සමින් ඉන්න ස්වාමින් වහන්ස, මේ ඇත්ත කතා කරන්න පුලුවන් රටක් නෙවෙයි. තෙරුවන් සරණයි...🙏🙏🙏🙏

    • @user-uy2rq6xv8b
      @user-uy2rq6xv8b 19 วันที่ผ่านมา +5

      ඔව්.ඒක ඇත්ත.තනිකර බොරුවෙන්,වංචාවෙන් දුවන රටක් මේක..වාසියට විතරක් හිස නමන මිනිස්සු ඉන්න රටක් 🙏🙏

    • @wndperera3751
      @wndperera3751 19 วันที่ผ่านมา

      කායික වාචසික අවිහිංසාව, අන්සතු දේ සුරැකීම, සත්ය පැවසීම, සදචාරසම්පන්න බව, සිහි බුද්ධියෙන් කටයුතු කිරීම ඇගයීමට ලක්කර දරුවන්ට ත්යාග, තනතුරු ලබා දෙන පාසල හෝ පන්සල සොයා දෙන්න කරුණාකරලා!

    • @tharugamage2800
      @tharugamage2800 18 วันที่ผ่านมา

      @@wndperera3751 එහෙම ඒවා තියෙනවද

    • @Phoenix-lv1qq
      @Phoenix-lv1qq 18 วันที่ผ่านมา

      Oka mona goo ganayekda

    • @Prayathsri-xr4sp
      @Prayathsri-xr4sp 14 วันที่ผ่านมา +1

      අය්යෝ චමුදිත පනින්න එපා 🙏🙏🙏සික්

  • @SanduniDisanayake
    @SanduniDisanayake 20 วันที่ผ่านมา +185

    ගංඟානම් නඳියේ වැලිකැට ප්‍රමාණය ටත් වඩා බුදුන් වහන්සේලා පහළ වෙලත් නිවැරැදි කරන්න බැරිවෙච්ච ලෝකයක් ඔබ වහන්සේට වත් අපි කාටවත් වෙනස් කරන්න බෑ අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේ සසර ගමන කෙටිකර ගන්න වීර්‍ය වඩන්න.🙏🙏🙏

    • @muj369
      @muj369 19 วันที่ผ่านมา +3

      True

    • @vishmi...6095
      @vishmi...6095 19 วันที่ผ่านมา +4

      Yes. Its true

    • @malaniwitharana9721
      @malaniwitharana9721 19 วันที่ผ่านมา +2

      සහතික ඇත්ත

    • @upulindrajith6070
      @upulindrajith6070 19 วันที่ผ่านมา +2

      👍👍👍

    • @user-om6fm8gp4l
      @user-om6fm8gp4l 18 วันที่ผ่านมา

      ගොන් තට්ටයො ගැනු තුන හතර තියාගෙන අසරණ මිනිසුන් රවටල සල්ලි අරගෙන සැප ගත්ත හැටි

  • @kobro687
    @kobro687 19 วันที่ผ่านมา +10

    මේවා දැනගන්න කලින් වසන්තයා ගැන පොඩි දුකක් තිබ්බා,ඌගේ ජඩ වැඩ දැනගත්ත නිසා තිබ්බ දුකත් left වුනා 😂 චමුදිත මාමාට ස්තූතියි, හාමුදුරුවන්ට පිං🙏

  • @user-ld9fj7kp1j
    @user-ld9fj7kp1j 20 วันที่ผ่านมา +627

    වසන්ත මැරුවෙ කංජිපානි නෙවෙ ,අපෙ රටේ ඇමතිලා,පොලිසිය,,මෙ පෙන්නනෙ රගපෑමක්

    • @umeshrangana4384
      @umeshrangana4384 20 วันที่ผ่านมา +51

      ඒක තමා ඇත්ත මොකෝ ස්ක්‍රිප්ට් එකෙන් ඒක පේනො

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 20 วันที่ผ่านมา +12

      Why are you worry ?

    • @12jayakody36
      @12jayakody36 20 วันที่ผ่านมา +2

      😊

    • @12jayakody36
      @12jayakody36 20 วันที่ผ่านมา +2

      8:29 😊😊😊😊

    • @Anurapradeep-tq4zf
      @Anurapradeep-tq4zf 20 วันที่ผ่านมา +29

      Mata nam seke tiyenne rajapakshale game ekak kiyala

  • @SamaraGunawardana-h7e
    @SamaraGunawardana-h7e 20 วันที่ผ่านมา +404

    හාමුදුරුවෝ පරිස්සං වෙන්න.. ඔබ වහන්සෙ ට ලොකු අනතුරක් තියනවා මේ රටේ.. හාමුදුරුවෝ මේ රටට ලොකු සේවයක් කරන්නේ... සමාජයේ සාරධර්ම වෙනුවෙන් පෙනී සිටින ඔබ වහන්සේට බුදු සරණයි..

    • @USA79999
      @USA79999 20 วันที่ผ่านมา +10

      හැමඑකක්ම අනතුරැයි. එලියට බහින විට වලිය තමයි හැම එකටම

    • @prageethsenevirathne248
      @prageethsenevirathne248 19 วันที่ผ่านมา +11

      මම දන්නේ නැ මෙි හාමුදුරුවන් සමාජයට කරපු මෙහෙවර....මොනවා කරලාද මෙි හාමුදුරුවන් රිමාන්ඩ් වෙන්නේ ....මම දන්නේ නැති හින්දා අහන්නේ දන්න කෙනෙක් කියපල්ලා

    • @pushpanathannn
      @pushpanathannn 19 วันที่ผ่านมา +2

      athathamai.... mung dennaata wena wedak naa....mung dennaama hodai wahichcha goowalawal aapasu haarala clean karanna...kaata onay labbakada??????????????? may ghanayaath goovalawal haaranna hodai....

    • @pushpanathannn
      @pushpanathannn 19 วันที่ผ่านมา +1

      @@prageethsenevirathne248 mung dennaata wena wedak naa....mung dennaama hodai wahichcha goowalawal aapasu haarala clean karanna...kaata onay labbakada??????????????? may ghanayaath goovalawal haaranna hodai....may ghanayaa hama wahichcha goowalawal open karana ekek...kawadaawath moota dinanna baa may wahichcha goowalawal haaraa ! may ghanayaata maanasika ledak thiyenawaa..... Chamuditha ubath goo kanna yannai yannay!

    • @GoluwaMPdeSilva-nq7rj
      @GoluwaMPdeSilva-nq7rj 19 วันที่ผ่านมา

      Moo maanasika ledek....ohka hamah goowalakmah haarana ekek....​@@prageethsenevirathne248

  • @user-ct3ec2gu5y
    @user-ct3ec2gu5y 20 วันที่ผ่านมา +78

    චමුදිත අන්කල් බබා 🙆‍♀️ඉස්කෝලේ යන අපිටත් තේරෙනවා හාමුදුරුවෝ කියන දේවල් 🙄🫣🤭

    • @Malani-wi7fr
      @Malani-wi7fr 18 วันที่ผ่านมา

      Chamudithata notherenawa newe eyage duty eya karanne

  • @Lki549
    @Lki549 19 วันที่ผ่านมา +10

    මේ ස්වාමින් වහන්සේ ඉස්සර කියාඩුව ආරණ්‍යයේ වැඩ ඉන්න කාලේ මට මතකයි මම ගියා භාවනා කරන්න සතියක් විතර ගොඩක් කැලේ ඇතුලට වෙන්න තමයි ඒක තිබුනෙ.මට තාම මතකයි මේ ස්වාමින් වහන්සේ පින්ඩපාතය වැඩල තමයි මට කන්න දුන්නෙ🙏🙏🙏

  • @user-bs7tw6fs7q
    @user-bs7tw6fs7q 20 วันที่ผ่านมา +36

    චමුදිත ගෙ වැඩසටහන් වලට ගිහින් මැරුම් කන්න වෙනවා.මතකද අර ලංකාවේ කෑම වල වස තියෙනවා කියලා අර දෙන්නෙක් මැරැවෙ.

  • @user-dv7ed7vi3p
    @user-dv7ed7vi3p 20 วันที่ผ่านมา +80

    ඔබ වහන්සේ පරිස්සමෙන් වැඩ කරන්න සමිඳුන් බුදු සරණ ලැබේවා

    • @roshendesilwa6154
      @roshendesilwa6154 20 วันที่ผ่านมา

      එයා පරෙස්සම් කරන්න කට්ටිය ඉන්නවා😂

    • @wasanakumari3206
      @wasanakumari3206 19 วันที่ผ่านมา +1

      🙏🙏🙏🙏🙏

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 19 วันที่ผ่านมา +11

    වසන්ත මැරුවේ ආණ්ඩුවෙන් ඒක ශුවර් 🥲😒

  • @buddhikavithana3812
    @buddhikavithana3812 19 วันที่ผ่านมา +5

    අපේ හාමුදුරුවෝ පරිස්සමෙන්ම ඔබ වහන්සේ.

  • @goonadoomix6824
    @goonadoomix6824 20 วันที่ผ่านมา +272

    බුද්ධ පුත්‍රයෙකුට කතා කරන විදියෙන්ම තේරෙනවානේ ක්ලබ් වසන්‍තගේ පැටිකිරිය

    • @sunithafernando7638
      @sunithafernando7638 20 วันที่ผ่านมา +21

      එකනේ බල්ලෙක් වගේ මැරුනේ

    • @LiquorMan-hq1fu
      @LiquorMan-hq1fu 20 วันที่ผ่านมา +20

      ඕකුන් මොන බුද්ද පුතයොද හාමුදුරුවෝ තමයි කරන්න තියෙන පාදඩ වැඩ ඔක්කොම කරන්නෙ.

    • @Sahan_R
      @Sahan_R 20 วันที่ผ่านมา +6

      @@LiquorMan-hq1fu sirama kathaawa. hamuduruwo thamai meka kaawe . samahara hamuduruwonta salli tiyanawa mahindatat wadiya

    • @Sahan_R
      @Sahan_R 20 วันที่ผ่านมา +1

      sundayfun issara idan tibba ekak. vasantha vitarak newei liquid show by anuradha channel ekenut eka promote karaa. club wasantha metenadi hari

    • @Sahan_R
      @Sahan_R 20 วันที่ผ่านมา +3

      බුද්ධ පුත්‍ kiyala kauda ubata kiwwe

  • @jltv9299
    @jltv9299 20 วันที่ผ่านมา +248

    ශාෆ්ටර් වැඩෙ යට ගියානම්
    උද්දිකගෙ වැඩෙ යට ගියානම් චමුදිතගෙ ගෙදරට අසූචි ගහපු එක යට ගැහුවනම්
    මේක යට යන්න බැරිනෑනෙ !

    • @geethamala7835
      @geethamala7835 20 วันที่ผ่านมา +2

      """ ou ek sahathika eththa ..meka wat yawanawa .....kalaya WESEN siyaluma denata daduwam lebewa rata kana.""

    • @DilanDilray123
      @DilanDilray123 20 วันที่ผ่านมา +4

      ශාෆ්ටර් මිනීමැරුමක් අනික් දෙක මොනාද අනික ලංකාවෙ වැඩි හරියක් තියෙන්නේ නොවිසුදුනු අපරාධ තමයි ඉතින් (1971,83,89,)...???

    • @supemdinesh7525
      @supemdinesh7525 20 วันที่ผ่านมา

      Amitha wikramarachchi 8887777mu.uu y

    • @user-kc9km8pl2b
      @user-kc9km8pl2b 19 วันที่ผ่านมา +1

      Obawhansa parissamin okata hanagawwa aki ona akak bigattata kamaknha prasidda nokara hitapalla obawhansa prawadam wanna

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 19 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම 👍

  • @sakunthalamali5055
    @sakunthalamali5055 19 วันที่ผ่านมา +14

    අපේ හාමුදුරුවෝ වගේම චමුදිතත් පරෙස්සම් වෙන්න තෙරුවන් සරණයි 🙏

  • @tharakadissanayaka9857
    @tharakadissanayaka9857 20 วันที่ผ่านมา +26

    හාමුදුරුවෝ ඉතාම සිල්වත් හැබය් කතා එකක් වත් කිසිම ඝැලපීමක් ණෑ trending. වෙනවා පමනය් මම ඉතා ගරු කරන භික්ශුවක් ඔබ වහන්සේට තෙරුවන් සරණය් අගම වෙනුවෙන් කාලය කැප කරන්න මිනිස්සු හදන්න යන්න එපා ද්‍රර්මය දේශන්නා කරන්න 🙏

    • @megaya1427
      @megaya1427 20 วันที่ผ่านมา +2

      දැන් බන කියන හාමුදරැලාකීයක් ඉන්නවද??? සෝම හාමුදරැලා වගේ 10ක් වත් ඔින

  • @dissanayakaherath5091
    @dissanayakaherath5091 20 วันที่ผ่านมา +65

    වසන්තයා මැරුවේ මොකාද කියලා හොයන එක නෙමේ කරන්න ඕනේ. ඔය වගේ වැරදි කරන තව එවුන් ඉන්නවනම් උනුත් මැරෙන්ඩ අරින්න ඕනේ ඒ වගේම අලුතෙන් එවුන් හැදෙන්න දෙන්ඩ හොඳ නෑ

    • @sangajayasekara
      @sangajayasekara 17 วันที่ผ่านมา

      Dharmaya thula lokaya babalanna puluwan unath his jathiyak una $ nisa, mathu parapurata Lanka dupatha ahimi kara api kathira gasamin...

  • @user-kr8gb1st5m
    @user-kr8gb1st5m 20 วันที่ผ่านมา +190

    ඔබවහන්සේ බොහෝම පරිස්සමෙන් ..දෙවියන්ගේ පිහිටයි.

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 19 วันที่ผ่านมา +9

      ලංකා වේ ඇත්ත තිත්ත කරවී.ල වගෙයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ .පරිස්සමෙන් බුදු සරණ යි ජෙසු පිහිට යි 🎉❤🎉

    • @pushpanathannn
      @pushpanathannn 19 วันที่ผ่านมา +1

      mung dennaata wena wedak naa....mung dennaama hodai wahichcha goowalawal aapasu haarala clean karanna...kaata onay labbakada??????????????? may ghanayaath goovalawal haaranna hodai....

    • @akashwickramarathna-y7r
      @akashwickramarathna-y7r 19 วันที่ผ่านมา

      @@pushpanathannn aththa thamai macho

    • @user-zn6lh6pm8u
      @user-zn6lh6pm8u 19 วันที่ผ่านมา

      Anivarayan

    • @shawnboy85
      @shawnboy85 19 วันที่ผ่านมา

      ​@@pushpanathannn Guti kaba kasunge dayaka sabawa awissei balagena😂😂😂

  • @CoolLanka-et7ns
    @CoolLanka-et7ns 20 วันที่ผ่านมา +21

    චමුදිත පොඩි ලමයෙක් වගේ හිමි නමගෙන් ප්‍රශ්න අහන්නේ දන්නෙම නැද්ද පොලිසියේ දේශපාළුවොන්ගේ හැටි දැන් නැද්ද

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama 20 วันที่ผ่านมา +39

    මේ චමුදිතය හිතාගෙන ඉන්නෙ මාහාසංඝ රත්නය මෙවුන් වගේ මෝඩයි කියල තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

    • @DailyDose-uu5ui
      @DailyDose-uu5ui 19 วันที่ผ่านมา +1

      මොඩයි තමයි

    • @senarathnasamitha19
      @senarathnasamitha19 17 วันที่ผ่านมา

      ​@@DailyDose-uu5uiඔබගෙ අම්මා මෝඩ ඔබ වගෙ අවජාතක පරයෙක් බිහි කරාට 😂😂😂

    • @DailyDose-uu5ui
      @DailyDose-uu5ui 17 วันที่ผ่านมา

      @@senarathnasamitha19 අවජාතකයන්ට කොහෙද බුරුවො අම්මෙක් අප්පෙක් ඉන්නෙ.එකෙන්ම තේරෙනවා තෝ මහා පොල් බුරූ සිමයියෙක් කියලා.😂

  • @user-ig2er
    @user-ig2er 20 วันที่ผ่านมา +146

    චමුදිතටයි ස්වාමීන් වහන්සේටයි ගොඩක් අනතුරුදායකයි පරිස්සමින් රුවන්වැලි සෑ රජුන්ගෙ පිහිටයි 😢❤

  • @lalsiriwardana
    @lalsiriwardana 20 วันที่ผ่านมา +102

    කොන්ද කෙලින් හිමිනමක් බව පේනවා. ඔබවහන්සේට බොහෝම ස්තුතියි .
    චමුදිත ඔයා නිකං බබා වෙන්න හදනවනෙ😂

    • @KaushalyaShivanthi
      @KaushalyaShivanthi 20 วันที่ผ่านมา +2

      අෙප් හාමුදුරැව ෙන් ෙසා්ම හාමුදුරැවන්ට උන ෙද් ආයි ෙනා ෙවන්න බැරි නෑ

    • @gihanshani5059
      @gihanshani5059 19 วันที่ผ่านมา +2

      නැැනැැ ඵයා නැවත නැවත අහන්නෙ හැමෝටම ඒගැන අවදානය දෙන්ඩ .බිිරියස්සොයොත් ඉන්නවනේ ඵහෙම ඵකක් ඒ සාදු කිව්වෙනැැ කියල කියන්ඩ .ඒ අතින් චමු නුවනක් කාරයා😅😅

    • @lalsiriwardana
      @lalsiriwardana 19 วันที่ผ่านมา

      @@gihanshani5059 දන්නවා😄😄

    • @lalsiriwardana
      @lalsiriwardana 19 วันที่ผ่านมา +1

      @@KaushalyaShivanthi ඒකනම් ඇත්ත

    • @user-xy7qc8et4k
      @user-xy7qc8et4k 19 วันที่ผ่านมา

      Heta niliyakage ada uda 😅

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 20 วันที่ผ่านมา +34

    🙏🙏අපේ හාමුදුරුවනේ පරිස්සමින් තෙරුවන් සරණයි

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 19 วันที่ผ่านมา +9

    නමස්කාරවේවා අපෙ හාමුදුරුවනේ ආඩම්බරයි ඔබවැනි බුදුපුතුන් තාම බුදුසසුනේ දිඩ්ගුලීම ගැන පාදඩයෝ තිරිසනුන් සේ මියයෑම සතුටක් නොවේ උන්ට ලැබෙන දිට්ටදර්ම වේදනීය පලදීම් උතුම් බුදුදහම සහ අහිංසක මිනිසුන් සත්‍ය ගරුකරන්නම් මෙරටේසදාතනිකව දිකේවා නියමයි චමුදිත චිරං ජයතු දෙන්නම දෙවියෝ සුරකිත්වා❤❤❤❤❤

  • @rathana33k
    @rathana33k 20 วันที่ผ่านมา +105

    ඔබ වහන්සේ තනියෙන් ඔහොම ප්‍රකාශ කරන එක ජීවිතයට ලොකු අවදානම වේවි... පරිස්සමින්

    • @gihanshani5059
      @gihanshani5059 19 วันที่ผ่านมา +2

      අනේ ඔවු බයේබැැ පවු

    • @lotalivefishaquarium115
      @lotalivefishaquarium115 19 วันที่ผ่านมา

      ඊලග සොට් එක මේ කැරි ඝනයට, මීට කිම්බි වසන්තගෙ ගෝලයෙක් 💩💩💩💩🤬🤬🤬🤣🤣🤣

    • @shawnboy85
      @shawnboy85 19 วันที่ผ่านมา

      Ubala wage thawa gobbayo innawa okawa rakaganna.😅😅😅hora ganaya😅

    • @Helaithihasaya
      @Helaithihasaya 19 วันที่ผ่านมา

      ඕකට අවදානමක් එන්න ඕනේ

    • @sunithafernando7638
      @sunithafernando7638 4 วันที่ผ่านมา

      අනේ ඔව් හාමුදුරුවනේ ,අපිට ඔබවහන්සේ ගොඩාක් වටිනවා .පරිස්සමෙන් ඉන්න හාමුදුරුවනේ .ඕකුන්ට මනුස්ස ජීවිත වටින්නේ නෑ.ඔබවහන්සේට තෙරුවන් සරනයි .

  • @madushawickramasinghe6995
    @madushawickramasinghe6995 20 วันที่ผ่านมา +22

    කංජියාවයි, ලොකු පැටියවද මොකාද කියන එකයි,ඔය වසන්තට වෙඩි තියපු උන්ව ගෙන්නවගෙන වැඩ සටහනක් කරන්න තිබ්බනම් ඉවරයි අප්පා..දැන් මේවා අහලා අහලා එපා වෙලා...මේවා බලාගෙන ආතල් එකේ මේ ගේම දුන්න උන් හිනා වෙවි ඇති උන් ඉන්න තැන් වලට වඩා😂

  • @user-lb2zv4vn7g
    @user-lb2zv4vn7g 19 วันที่ผ่านมา +2

    ස්වාමින් වහන්සේ 100% හරි.

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c 17 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි 🪷🪷🙏🙏අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ගායුස වේවා ඇත්ත ඇති සැටියෙන් කතා කරන්න පුලුවන් රටක් නොවෙයි අපේ හාමුදුරුවනේ අපේ රට වැරැදි කරන අයට ස්බාදර්මයෙන් දඩුවම් දෙනවා තිස්තුන්කෝටියක් දෙවියන් වහාන්සේලා ඔබ වහන්සේ ආරක්ෂා කරත්වාඉක්මනින් අපේ රට දැහැම් වෙත්වා මෙත්‍රිය කරුනාව ප්‍රේමය සියලු හදවත් තුල පිරි ඉතිරේවා දැහැමි නායකයෙක් ඉක්මනින් පහාල වේවා ๬🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @dissanayakaherath5091
    @dissanayakaherath5091 20 วันที่ผ่านมา +58

    ඔය වසන්තයා වගේ අපේ රටවල් නැති කරන එවුන් අපේ සංස්කෘතිය බිඳින එවුන් ඔවුන් පාරක් පාරක් ගානේ මැරිලා යන්න ඕනේ

  • @user-lo1gx2kk9j
    @user-lo1gx2kk9j 20 วันที่ผ่านมา +98

    වසන්ත කියන්නේ තනිකරම සතෙක් තිරය පිටුපස..2019 න් පස්සේ ෆේස්බුක් වීඩියෝ දාන්න පටන් අරං කැපි පෙනෙන චරිතයක් වෙලා ගොඩක් අයගේ හිත දිනාගත්තා.

    • @sunithafernando7638
      @sunithafernando7638 20 วันที่ผ่านมา +13

      මං නම් බ්ලොක් කලා,ඔය මිනිහගෙයි ඒ ගෑනිගෙයි විකාර මට මහ විකාරයක් උනා.

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 20 วันที่ผ่านมา +5

      අපි ඒ කාලෙත් හෑලි ලිව්වෙ නෑ.මන් දන්නෙ 2009 ඉදන් ඌ ගැන.මට තාමත් ඒ කෙල්ලගෙ මුන මතකයි මන් ලග අඩා වැටුන.කාලකණ්නි . හැබැයි ඉතින් ගනයන්ට ඕන විදියට නීතිය නවන්න හරි බොන එක හරි නතර කරන්න බෑ.ඒකයි අවුල.මේ ඥානසාර 2

    • @dilrukshi_Rathnayake
      @dilrukshi_Rathnayake 20 วันที่ผ่านมา

      ​@@beragalawindchillcottage1699මොකක්ද කියන්නකෝ...

    • @samearaa8434
      @samearaa8434 20 วันที่ผ่านมา +1

      2020 මව හඳුනා ගත්ත 2020 කොරෝනා වසංගතයේ ඊට පෙර මං ඔය මනුස්සයව දන්නෙත් නෑ

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 19 วันที่ผ่านมา

      Gonnu ahuwenawa

  • @sahurdhaYaaththrikaya
    @sahurdhaYaaththrikaya 19 วันที่ผ่านมา +21

    කොන්ද පන ඇති යතිවර ණමක්❤❤❤ සමාජයට අවශ්‍ය මෙවන් යතිවරයන්...

  • @KrishanthaSameera-xy6ol
    @KrishanthaSameera-xy6ol 18 วันที่ผ่านมา +2

    බුදු දහම,මගේ මව්බිම රැක ගන්නේ උතුම් සක්දෙවිදුන්.කවුරුවත් බය වෙන්න දෙයක් නෑ.........දඩුවම් දෙන්න පටන් අරගෙන තියෙන්නේ..........

  • @derrickdias3471
    @derrickdias3471 20 วันที่ผ่านมา +108

    ඔබවන්සෙගෙ කතා ව සම්පුර්ණ සත්තයි ඔබවන්සෙට තෙරුවන් සරනයි

    • @roshendesilwa6154
      @roshendesilwa6154 20 วันที่ผ่านมา

      එයත් ගහන්නේ ගේම් එකක් තමයි😂

    • @gihanshani5059
      @gihanshani5059 19 วันที่ผ่านมา +1

      කතාවනම් අැත්තතමා කවුරැත් ඒවට action ගන්නැතිඵකනෙි වැඩෙි අපිකලානම් ඵල්ලලාමරලා

    • @gihanshani5059
      @gihanshani5059 19 วันที่ผ่านมา

      ​@@roshendesilwa6154ඵහෙමද අනේ මංදා

  • @nishantha1422
    @nishantha1422 20 วันที่ผ่านมา +45

    මම කියන්නේ මේකයි .කෙනෙක් මැරෙන්න කලින් මොනවා හරි සිද්ධි තියෙනවා නම් ප්‍රසිද්ධියේ කතා කරන්න ඕනෑම කෙනෙක් .බලනොකට මැරුනා ට පස්සේ සේරම .ඊට කලින් කතා කරන්න .. බැරි වෙලා හරි අමල් / පියුමි වගේ කෙනෙක් මැරුනොත් ගොඩක් දේවල් කතා කරයි .සූජීවා මැරුනොත් ඒත් එහෙමයි .නිකන් උදාහරණ කීවේ .වසන්ත ගේ බිරිඳ මැරුනොත් දහයක් දේවල් කියයි.මැරෙන්න කලින් හොයන්න පිස්තෝලය ක් එහෙම තිබුණේ කොහොමද කියලා . අවසානේ මේවා බලන අපි විතරයි ගෑවිලා නැත්තෙ

    • @wasanawasana8492
      @wasanawasana8492 20 วันที่ผ่านมา +16

      එහෙම කතා කලා නම් මෙලහකට මේ හාමුදුරුවෝ ජිවතුන් අතර නැති වෙන්නත් පුළුවන්

    • @stevefernando94
      @stevefernando94 20 วันที่ผ่านมา +13

      පණ තියෙද්දි කතා කරානම් ඇවිල්ලා වෙඩි තියලා යයි. කතා කරන එවුන්ටත් දරු පවුල් තියනවා. අනිත් එක club wasantha වගේ තව එවුන් ඉන්නෙ. උන් topic එකක් වෙන්නෙ මැරුන දවසට තමයි. ඕන එකෙක්ට එහෙමයි. හොඳ මිනිස්සුත් topic එකක් වෙන්නෙ මැරුන දවසට තමයි. ඒ මනුස්සය හරි හොඳයි. ඉන්නකල් මිනිස්සුන්ට හොඳමයි කලේ වගේ කතා අහන්න හම්බවෙනවා හොඳ මිනිස්සු ගැන.
      අනික මොකටද ඕයි මේ වගේ එවුන්ව සුද්ද කරන්න යන්නෙ?

    • @wasanawasana8492
      @wasanawasana8492 20 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම.හාමුදුරුවෝ ඒ හඩපටිය එලියට දැම්මනම් මෙලහකට ඉවර කරලා හාමුදුරුවන්ව.අඩුම තරමේ පොලිසියට දාපු පැමිණිල්ල ගැනවත් පොලිසිය තැකීමක් කරලා නැ​@@stevefernando94

    • @nishantha1422
      @nishantha1422 20 วันที่ผ่านมา +2

      @@stevefernando94 කවුරුත් සුද්ද කරන්නේ නෑ .ජරා වැඩ කරන අය ගැන කතා කරන්න කියලා කියන්නේ මැරුනාහම නැතුව ..එයා මැරුනා . තව ඉන්නවා නේ ඔය වගේ මිනිස්සු ඒ අය ගැන කතා කරන්න කියන්නේ .

    • @user-nw4mp7kk7b
      @user-nw4mp7kk7b 20 วันที่ผ่านมา

      Dan pane thiyeddi noweda oya habuduruwo wasanthe ekka sanwade yanne ane huke bole​@@stevefernando94

  • @AshaSamadi-qd3io
    @AshaSamadi-qd3io 20 วันที่ผ่านมา +11

    ඒ මිනිහා ඉන්නකොට මේ සංවාදය කලා නම් තමා හොද

  • @vijithakelum2685
    @vijithakelum2685 19 วันที่ผ่านมา +11

    අපෙ පින්වත් ස්වාමීන් වහන්සෙගෙ කතාව ඇහුවාම ඇස්වලය කදුලු එනවා අපෙ සිංහල බෞද්ධ රටන් නැති කරන්නමුං කරන දෙවල් ඔබ වහන්සෙ කතාකරන හැම මොහොතේ මම ප්‍රර්තනා කරන්නෙරට ජාතියවෙනු වෙන් කතා කරන පිනෙන් දිර්ග ආයුෂලැබෙවා සක් දෙවියන් සතරවරම් දෙවියන් ගෙ ආරක්ෂාව ලැබෙවා නිරොගි බව ලැබේ වා තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස

    • @pushpanathannn
      @pushpanathannn 19 วันที่ผ่านมา +1

      Kassapayaata hena hathama labaywaa...okah anunghay goo walawal haarana sanghayek....

  • @Bp78491
    @Bp78491 20 วันที่ผ่านมา +104

    හාමුදුරුවෝ කියන්නේ සම්පූර්ණ ඇත්ත

    • @Thusijp
      @Thusijp 20 วันที่ผ่านมา +3

      වසන්තයා කියන්නේත් ඇත්ත බං

    • @Devil678-j9j
      @Devil678-j9j 20 วันที่ผ่านมา +2

      ​@@Thusijpඇය් උබට් වසන්ටගෙ ඉදුල් කාපු එකෙක්ද අනෙ අය්යෙ අපි ඉවරය් ගගා 🤣

    • @Premasiri-vd5id
      @Premasiri-vd5id 20 วันที่ผ่านมา

      ​@@Devil678-j9j na ban wasantha kiyanne thawa kee denek owa karanawada kiyala. Umba wage gonek

    • @Devil678-j9j
      @Devil678-j9j 20 วันที่ผ่านมา

      @@Premasiri-vd5id උබ කියන විදිහට මේ ලෝකෙ ඕනි එකෙක්ට වැරදි කරන්න පුලුවම්නෙ තව එකෙක් කරනවා කියල 🤣 එහෙනම් උබට් මිනි මරපම් අනිට් උනුට් කරනවා කියල

    • @sathirawijekoon4296
      @sathirawijekoon4296 19 วันที่ผ่านมา +1

      @@Premasiri-vd5id උඹලා එක්කෝ ක්‍රිස්තියන් හැත්ත.උඹලා බෞද්ධනම් වෙන්න බෑ.එක්කෝ කොහේ හරි ආගමක් නැති බැල්ලියකට ජාතක වෙච්ච වේසිගේ පුතෙක් වෙන්න ඇති😂

  • @ayomimeethalawa1720
    @ayomimeethalawa1720 20 วันที่ผ่านมา +15

    චමුදිත වසන්තගෙ අවසන් කටයුතු සිද්ධ වෙන්නත් කලින් දගලන්නෙ මොනවටද කියල හිතාගන්න බෑ.චම්දිත මොනවටද මෙ ලෑස්ති වෙන්නෙ

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 17 วันที่ผ่านมา +3

    Obawahnseta තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa

  • @aselayohanjayawardana6183
    @aselayohanjayawardana6183 19 วันที่ผ่านมา +3

    කරන කලට පව් මිහිරිය මී සේ විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ.. තම තමන් කල දේවල් ම තමන්ට රැගෙන යන්න වෙයි .

  • @UdayasiriHerath
    @UdayasiriHerath 20 วันที่ผ่านมา +75

    අපි එදා ඉදං කිවිවා කුඩු ගේන්නෙ වරායෙන් කියලා ගෙන්නන බඩුඅස්සෙ ගහලා කියලා ඒක තමා ඇත්ත

    • @US-zo1hc
      @US-zo1hc 19 วันที่ผ่านมา +3

      පාර්ලිමේන්තුවේ ඉන්නේ මොන්ටිසෝරි කට්ටිය නේද කුඩු ගෙන්නන්නේ

  • @buddhikamanoharigamalathge8694
    @buddhikamanoharigamalathge8694 19 วันที่ผ่านมา +30

    වසන්තයා හාමුදුරුවන්ට බනිනවා ...කටට ගත්ත කෑම ටික උගුරෙන් පහලට ගියේ නෑ වෙඩි කනවා....

  • @EshathuVlogs
    @EshathuVlogs 13 วันที่ผ่านมา +6

    සියලු දෙවියන් ඔබ වහන්සේව ආර්ක්ෂා කරත්වා!
    ඔබ වහන්සෙ මේ රටෙ රන් අසිපතක් වැනිය

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 17 วันที่ผ่านมา

    ❤❤Chmuditha sir ge hema wada satana mn balanwa Athi visestai saha ape sowamena wahanse oba sathaya karunu samajayata heli karanwa eka athi visestai Etha hamuduruwani oba parissam viya yuthui obata theruwan saranaii🙏🙏🙏 chamuditha sir club wasantha kiyan meniha kiyan tharama sadaran na maha lokuwata hamuduruwoo gedarata genalla dan mana dila balanna me hamuduruwanta katha karan ketha oya menihata merilawatha sensimaka na Avigaththoo Aviyenma naseii ape sobadaramaya hari balagathui saha budda daramayatha ewage thamai mewage eya ape ratinma giya eka ratta loku wasanawaka chmuditha sir obata theruwan saranai God bless u👍👍👍👍👍🌹🌹🇱🇰

  • @rathanathero7710
    @rathanathero7710 20 วันที่ผ่านมา +18

    පාඩුවේ ඉන්න..නැත්නම් කලින් මෙහෙන් ඉක්මනින් යන්ඩ වෙයි...සසර කෙටි කරගන්න බලමු...

    • @iamknoxpresley
      @iamknoxpresley 20 วันที่ผ่านมา +4

      පිනට කාල හැන්ඟිල ඉන්න එවුන්😂

    • @SamsungJ-zr7fh
      @SamsungJ-zr7fh 19 วันที่ผ่านมา

      Okkoma paduwe hitiyoth niyamai kalakanni pakaila

  • @esmikaushalaya5942
    @esmikaushalaya5942 19 วันที่ผ่านมา +3

    චමුදිත ගේ programme වලට එන්න කලිනුත් දෙපාරක් හිතන්න ඕනේ.. ආපු අය යහතින් ජිවත් උනේ නැ 😔

  • @crishanthikd7542
    @crishanthikd7542 20 วันที่ผ่านมา +33

    අපේ හාමුදුරුවන්ගේ කතාව සහතික ඇත්ත ඔබ වහන්සේ ප්‍රවේශමෙන් න

  • @viduranalawaththa1084
    @viduranalawaththa1084 20 วันที่ผ่านมา +26

    හාමුදුරුවෝ හරි වසන්ත මැරුවෙ පාතාලෙ පිටිං යන්න පාර්ලිමේන්තු සෙට් එකක්

  • @thilankaweerasinghe
    @thilankaweerasinghe 20 วันที่ผ่านมา +42

    Club වසන්ත මැරුනට පස්සේ මෙතෙක් මැරිලා හිටපු උගත්තු වියත්තු චණ්ඩි වගේ අදහස් පළකරනවා. ඒ කතා අසා සිටීම උන්මාදනීයයි.

    • @KumudiniBandara
      @KumudiniBandara 19 วันที่ผ่านมา +2

      Sira yako

    • @mohamedashfaq394
      @mohamedashfaq394 19 วันที่ผ่านมา +3

      වසන්ත මැරුනට පස්සේ තමා මේ හාමුදුරුවොත් වීඩියෝ එක පබ්ලිශ් කරලා තියෙන්නේ

    • @Hashan_Niwantha
      @Hashan_Niwantha 19 วันที่ผ่านมา +5

      Godak aya bayata kiwwe na

    • @nilanialawaththa6359
      @nilanialawaththa6359 19 วันที่ผ่านมา +5

      එයා ඉද්දි මෙවා කතා කරන්න පුලුවන් ද මිනිස්සු බයයිනෙ එයාට චන්ඩි ගහනවා මැරුන කෙනා අහිසකයන්ට ගහනවා

    • @kalumchathuranga1459
      @kalumchathuranga1459 19 วันที่ผ่านมา +4

      ​@@mohamedashfaq394එ බය හින්දා. ඉද්දි පබ්ලික් කරානම් හාමුදුරුවොත් නිවන් යන්න වෙනවා. මැරෙන්න ඔය ඔන චන්ඩියෙක් බයයි නෙ බන්

  • @DayansBandara
    @DayansBandara 20 วันที่ผ่านมา +24

    මේ වාචාලයා නිසා බලන්න හිතෙන් නෑ .කිසිදු සංයමයක් නැති මාධ්‍ය ග.ණිකාවක්

  • @NAZEERDX1984
    @NAZEERDX1984 20 วันที่ผ่านมา +6

    අපගේ හාමුදුරුවනේ පරිස්සම් වෙන්න....මුං කාලකන්නි ඕන දෙයක් කරයි...

  • @niroshini15
    @niroshini15 20 วันที่ผ่านมา +5

    හාමුදුරුවන්ගේ ජිවිතේ අනතුරකට දාන්න එපා. හාමුදුරුවනේ මේවා කතා කරද්දී පරිස්සමින් හාමුදුරුවනේ. 🙏

  • @TheAmalroshan
    @TheAmalroshan 20 วันที่ผ่านมา +44

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ පරිස්සමෙන්

  • @krisnanishanthi1248
    @krisnanishanthi1248 20 วันที่ผ่านมา +16

    පොලිසිය කරන ජරාවැඩ කොච්චර තියෙනවා ද

  • @stk2199
    @stk2199 18 วันที่ผ่านมา +2

    බුද්ධ පුත්‍රයාට කතා කරපු ඒකා අවසානයට ගියා පෙට්ටියේ, කර්මය කාටත් එකයි.....

  • @SitharaDassanayake
    @SitharaDassanayake 19 วันที่ผ่านมา +1

    හාමුදුරුවනේ,ඔබ වහන්සේ මේ සංසාර ගමනෙන් නිදහස් වෙන්න.මේ රට ගොඩගන්න මුළු සමාජයක් හැදෙන්න ඕනි,මේකේ තියෙන සමහර comments දැක්කම තාමත් අපේ මිනිස්සුන්ගේ ඇස් ඇරිල නෑ කියලා තමා හිතෙන්නේ.ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය!!!

  • @UdayasiriHerath
    @UdayasiriHerath 20 วันที่ผ่านมา +25

    ක්ලබි වසන්තගෙ ඔය ගෙදර ඉන්න හැමෝම මෙවිවට සමිබන්ධයි.කොළඔ පොලිසිය එකි මෙකි නොකි ඔක්කොම ආතල් ගත්තෙ ඒකාලේ වසන්තගෙ ක්ලබි කිය කිය දාගෙන හිටපු බඩුපොටිවල තමා.බොරැනමි එවිවා ලග හයර් ගිය වීල්කාරයන්ගෙන් වැඩකරපු උන්ගෙන් අහපං

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e 20 วันที่ผ่านมา +51

    වස්තයා මෙහෙ බිපු හැටියට ඔකා අපායෙදි ලොදියත් බොනවා අනිවාර්යයෙන්ම 😂😂😂😂😂

    • @Nalikadayananda
      @Nalikadayananda 19 วันที่ผ่านมา +2

      ඒක නම් ඇත්ත 😅

  • @shanthapriya4780
    @shanthapriya4780 19 วันที่ผ่านมา +17

    මේ හාමුදුරුවන්ව නටවන්න එපා බල්ලො තෝ පාහර බල්ලෙක් චමුදිත

  • @thuanmohamed
    @thuanmohamed 20 วันที่ผ่านมา +25

    චමුදිත මේ හිමි නම ගෙනත් ආයේ අහන්න දෙයක් නැහැ වසන්ත ගෙන මුළු රටම දන්නව, වසන්තගෙන් පිනා ෂොට් ගාපු උං තමයි මල් පොකුරු තියන්න හදන්නේ

  • @elondare8990
    @elondare8990 20 วันที่ผ่านมา +9

    පාතාලයෝ මරා ගත්තම සාදූලාට ඇවිත් voice cut දෙන්න වෙනවා කියන්නේ පොඩි අවුලක් නොවේද 🤔

  • @nuwanperera8140
    @nuwanperera8140 20 วันที่ผ่านมา +86

    රටේ පුරවැසියන්ගේ දැන්, රතු කට්ට පැනලා ඉන්නෙ .. ලොකු පීඩනයකින් ඉන්නෙ ..හැකි ඉක්මනින්ම "ජනාධිපතිවරනය" තියපියවු ..දැන් උඩු දුවලා .. කුනුවෙලා ඕජස් ගලනවා ...මේ හොදටෝම ඇති .....

    • @smpvlogs2365
      @smpvlogs2365 20 วันที่ผ่านมา

      Janadipathiwaranaya thibiya yuthuyi a wagema deshapalakayanta police rewakawaranaya deema nethi kala yuthui. Policiyata sawadeenaya rajakari kalayuthi..

    • @Javascriptallabout-ss9my
      @Javascriptallabout-ss9my 20 วันที่ผ่านมา +1

      😂😂😂😂

    • @samearaa8434
      @samearaa8434 20 วันที่ผ่านมา

      මොන රතු කට්ටද 😅😅😅😅😅

    • @user-jp7ti2gj2n
      @user-jp7ti2gj2n 19 วันที่ผ่านมา

      😂😂😂

  • @US-zo1hc
    @US-zo1hc 19 วันที่ผ่านมา +11

    හාමුදුරුවනේ පරිස්සමෙන් ජරා මිනිස්සු ජරා නීතිය හොරු කුඩ්ඩෝ පාතාලයෝ දූශිතයෝ පිරුනු බලු පොලිසියක් තියෙන ජීවත් වෙන්න බැරි ලංකාව 🇱🇰 🙏 බුදු සරණයි 🙏🙏🙏

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 19 วันที่ผ่านมา +6

    Ape හාමුදුරුවනේ පරිස්සමෙන් බුදු සරණායි සියලු දෙවියන්ගේ ආරක්ෂාව දිරිය ශක්තිය ධෛර්ය නිරතුරුව නිදුක් නිරෝගී සුවය සතර වරම් දෙවියන්ගේ පිහිටයි .🪷🙏🙏🙏🪷 ape හාමුදුරුවන්ට

  • @natural6031
    @natural6031 20 วันที่ผ่านมา +12

    හාමුදුරුවන් කියන්නේ සම්පූර්ණ ඇත්ත

  • @enurachethana3468
    @enurachethana3468 20 วันที่ผ่านมา +4

    ඇත්ත වශයෙන්ම හරියට හරි.... කියන්න වදන් නැහැ

  • @dhammikmanel2660
    @dhammikmanel2660 20 วันที่ผ่านมา +1

    ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා..🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @amitharathnayaka5153
    @amitharathnayaka5153 19 วันที่ผ่านมา +3

    වෙන්න පුව පැත්තේ ඔනිතරම් ඔය හමුදුරුවො කියනවා වගේ ගැනුන්ව පොලිස් ලොක්කන්ගෙ ගැනුන්ට වග්කියනවා

  • @Ayesha91521
    @Ayesha91521 20 วันที่ผ่านมา +25

    අයියෝ චමුදිත ලැට් එකක් වගේ ප්‍රශ්න අහන්න එපා අප්පිරියයි ...වැදගත් වෙයංකො...රෙද්ද්

    • @bandulaboteju8984
      @bandulaboteju8984 17 วันที่ผ่านมา

      😂😂😂😂😂මූ කවද්ද වැදගත් උනේ අසූචි ප්‍රහාරයක් කෑවා වගෙත් මතකයි

  • @angeldremas
    @angeldremas 20 วันที่ผ่านมา +21

    අටලොව දහමෙන් කම්පා වෙන්ට එපා කියලා නේද කියන්නෙ

  • @surangalakmal4187
    @surangalakmal4187 19 วันที่ผ่านมา +29

    මොකා මැරුවත් මරපු උන්ට පින් මේ වගේ වේස පිලල ඉවත් කරන්න ඕන සමාජයෙන් තවත් ඉන්න උන්ව අයින් කරපල්ලා

  • @sugathnew495
    @sugathnew495 19 วันที่ผ่านมา +1

    හාමුදුරුවො නම් සම්පූර්ණ ඇත්ත කියනවා චමුදි බබා මොකවත් දන්නේ නෑ මොනවද හාමුදුරුවන්ගෙන් අහන්නේ චමුදි ඔයා කොහෙද හිටියේ

  • @sudeshprasanna7944
    @sudeshprasanna7944 20 วันที่ผ่านมา +22

    ඇත්ත කතාව පොලිසියෙන් සාදාරනයක් ඉටු වෙන්නෙ නෑ.ප්‍රශ්නයක් කියන්ටවත් පොලීසියට යන්ට හිතෙන්නෑ.තේරුමක් නෑ

  • @NawarathnaAnuradha-dt8xb
    @NawarathnaAnuradha-dt8xb 20 วันที่ผ่านมา +33

    රාජපක්ෂලා විසින් හදපු එකෙක් තමා වසන්ත වසන්ත වගේ තව ඉන්නවා

  • @purnamihiran5063
    @purnamihiran5063 18 วันที่ผ่านมา +3

    බණ ඇරෙන්න ඔක්කෝම ඕපදුප ටික දන්නවා 😂

  • @chandrachandra1654
    @chandrachandra1654 20 วันที่ผ่านมา +3

    අවසානයේ nirayata යන්න පාර කපා ගත්තා බුදුන්වහන්සේගේ මෑණියන්ගේ නාමයth මතක් කරලා ......බුදු දහම බුදුහාමුදරුවන්ගේ නාමය සත්තi......

  • @skkdon100
    @skkdon100 20 วันที่ผ่านมา +20

    චමුදිකට ඇතැලට ලියාම ඹයටික බලල එන්න පුලුවන් වෙයි.
    Good luck.

  • @alawagedagoa
    @alawagedagoa 18 วันที่ผ่านมา +4

    Well done sadhu 👍👍👍👍

  • @manelathukorala4854
    @manelathukorala4854 19 วันที่ผ่านมา

    ❤❤හාමුදුරැවනේ❤❤ චමුදිත ගොඩක් පරිසම් විය යුතුු කාලයක් ⁣තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @user-cn3rb3rx5t
    @user-cn3rb3rx5t 19 วันที่ผ่านมา +2

    හාමුදුරැවෝ කියන්නේ ඇත්ත..අපේ රටේ මේ පාතාලය නතර කරන්න කොන්ද පනතියෙන...කවුරැන් හෝ කෙනෙක් නැද්ද....මේ කුඩු නතර කරන්න...මේ රට ලස්සන රටක් හදන්න....මේ වගේ නරකාදියක් නෙමේ ...මේවා නතර කරන්න කවුරැන් හෝ..ඉතාම ඉක්මනට.....

  • @rupirupi7629
    @rupirupi7629 19 วันที่ผ่านมา +5

    අනිවාරයෙන් ඇත්ත හාමුදුරැවනෙ ලොකු උන් ඇග බේරන් පොඩි උන්ව හිර කරනවා කොච්චර කතා කරත් අපේ ලංකාවෙි උන් හැදෙන්නෙ නැ පරිස්සමේන් හාමුදුරැවනේ තෙරැවන් සරණයි

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 20 วันที่ผ่านมา +11

    හාමුදුරුවෝ කියන කතාවෙ ඇත්තක් තියෙනවා ... මැරිලා පැයැක් යන්න කලින් කංජිපාන්ගෙ ගිණුමට දැම්මා.

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii 17 วันที่ผ่านมา +1

    ලංකාවට උන අපරාදයක් ..අපි පුංචි කාලේ මොන තරම් සුන්දරද අනාගත දරු පරපුර විනාස කරන රටකුනා ..😢😢😢

  • @panwilachandananda1210
    @panwilachandananda1210 20 วันที่ผ่านมา +5

    මතක.තියාගන්න....පාතාලයට..කුඩූකාරයින්ට..බැනලා..වැඩක්..ණෑ..ජාතිය..හරි.තැණට..හදලා.ණෑ..හදන..දවස..ලග.එනවා...

  • @___senuramorathanna___3385
    @___senuramorathanna___3385 20 วันที่ผ่านมา +8

    අනේ මගෙ ස්වාමීන් වහන්ස පරිස්සමින් වැඩ කරන්න ඔබවහන්සේලා අපිට සම්පතක් සහ ඕනි වෙලාවක ඔබ වහන්සේලා වෙනුවෙන් අපි ඉන්නවා

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 20 วันที่ผ่านมา

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣k.sujiwath ohoma kiyala thamai mahanama siura thiyala gihin illan kala ada pas kanne.

  • @pasindupriyankarajayasunda5228
    @pasindupriyankarajayasunda5228 20 วันที่ผ่านมา +21

    KPI කියල ලියල තීන්නෙ මාකර් පෙන් එකෙන් 😂 මන් නම් හිතන්නෙ නෑ කන්ජිපානි නම් එහෙම කරයි කියල

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 20 วันที่ผ่านมา

      Weddo nam nama gagaha inna oneda? Oka wenaekek karala nama wikunan kanawa

  • @muscatomantattooshop3804
    @muscatomantattooshop3804 19 วันที่ผ่านมา +2

    ඇත්තම ඇත්ත පොලිසිය අමු සතිතු ලංකාවේ වගේ ජරා පොලිසිය ඉන්නෙ ගැනු ප්‍රත යෝ හරි කොනිද පන ඇති ඇත්ත පොලිසි එකෙක් නැ . ලංකාවට ආදරෙ මිනිසුන්ට ආදරේ කව්රුත් නැ 😢😢😢

  • @socloseto3933
    @socloseto3933 วันที่ผ่านมา

    ස්වාමීන් වහන්සේට නිදූක් නීරෝගී සූව පතමි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PilaminajenatFernando-qk2lu
    @PilaminajenatFernando-qk2lu 20 วันที่ผ่านมา +51

    කීර්ති සර්ව අයෙත් ගෙන්න චමුදිත

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc 20 วันที่ผ่านมา

      කීර්ති පෙරේදා වසන්ත ගැන කීවා.

  • @eminemdre5181
    @eminemdre5181 20 วันที่ผ่านมา +6

    මේවා කියලා වැඩක් නෑ අපේ හාමුදුරුවනේ - රටම දුෂිතයි

  • @mskalupahana374
    @mskalupahana374 20 วันที่ผ่านมา +6

    අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපට වටිනවා
    ඔය චැනල් වලට ඇවිත් ඒ අය අහන පිස්සු එවුන්ට උත්තර නොදී මේ උතුම් බුදු දහම ආරක්ෂා කරන්න මේ කාලයේ සොබා දාහම විසින් විනාස කාරී අපරාද පවකාරයෝ විනාශ වෙමින් පවතිනවා ගුණවත් යහපත් අත්තෝ බිය විය නැත තෙරවන් පිහිටයි

  • @samandisanayaka9328
    @samandisanayaka9328 19 วันที่ผ่านมา +5

    හාමුදුරුවන්ට ආරක්ෂාවක් දෙන්න ඕනි.

  • @user-wf2nl5kc7p
    @user-wf2nl5kc7p 20 วันที่ผ่านมา +26

    කන්ජි පානිගෙන්ම තමයි අහන්න ඕනේ හරි විස්තරේ

    • @anushawalimuni5869
      @anushawalimuni5869 20 วันที่ผ่านมา +1

      😂😂😂😂

    • @balangodatech5678
      @balangodatech5678 19 วันที่ผ่านมา

      😂😂 ඇයි බං ඊට කලින් මධූෂ් කිව්වේ. අන්තිමට ඌව සැලසුම් කරලා දේශපාළුවන්ගේ උවමනාවට මැරුවා . පොලිසියට අත්බෝම්බ ගහපු සැකකරුවෝ ඇල්ලුවද ..උන් තාම දුවනවා ඇති..😄😄

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama 20 วันที่ผ่านมา +27

    මෝඩ චමුදිත මහා සංගරත්නය සමග ප්‍රවේසමෙන් ...

    • @hard_talk1281
      @hard_talk1281 19 วันที่ผ่านมา +3

      ඔව්. සංඟ පාතාලයේ සිවුරු අස්සෙන් පිහි, කිනිසි, පිස්තෝල පනින්නට පුළුවන්. මතකයි නේ බණ්ඩාරනායකට දුන්න බහෙත?

  • @omansrelanka5761
    @omansrelanka5761 19 วันที่ผ่านมา

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @samanthalekamge2995
    @samanthalekamge2995 20 วันที่ผ่านมา +39

    අපේ හාමුදුරැවන් කියන්නේ තිත්ත ඇත්ත වසන්ත පරයා බනිනවා 😮😮😮😮😮😮

    • @DailyDose-uu5ui
      @DailyDose-uu5ui 19 วันที่ผ่านมา +1

      මොනවද ඇත්ත

    • @AmarasinghaAnjana
      @AmarasinghaAnjana 19 วันที่ผ่านมา

      ​@@DailyDose-uu5uiඒකනෙ බල්ලෙක් වගේ මලේ 😂

    • @DailyDose-uu5ui
      @DailyDose-uu5ui 19 วันที่ผ่านมา

      @@AmarasinghaAnjana පන්සල්වල ප්‍රශ්න කොච්චර තියෙනවද ඒවා බලන්න වගක් නෑ.

  • @gaminigunawardana7717
    @gaminigunawardana7717 20 วันที่ผ่านมา +5

    කක්කා මල්ලී හොදවැඩත් කරනවා

  • @vijitjay9.303
    @vijitjay9.303 20 วันที่ผ่านมา +41

    ⚠️⚠️හාමුදුරුවෝ
    පවසන
    මේ කරුණු
    අවිවාදිතව පිළිගතහැකි සත්‍යම බව කිව හැකියි⚠️⚠️⚠️

  • @dilhankarunanayaka9055
    @dilhankarunanayaka9055 20 วันที่ผ่านมา +19

    හාමුදුරුවෝ කියන එක සම්පූර්ණයෙන් ඇත්ත ❤🎉

  • @dskothalawala86
    @dskothalawala86 20 วันที่ผ่านมา +13

    Chamuditha පරිස්සමෙන්