Got Talent වේදිකාවම බිය ගැන්වූ ඒ මොහොත 💀😯 | Peter Vexxx |Sri Lanka's Got Talent | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • Sri Lanka’s Got Talent - Simon Cowell's world renowned Got Talent franchise is here in Sri Lanka.
    Watch more SLGT videos : / @slgtofficial
    Follow us now :
    Facebook : / slgtofficial
    Instagram : / slgtofficial
    TikTok : / slgtofficial
    Twitter : / slgtofficial
    #SLGT #SirasaTV

ความคิดเห็น • 840

  • @manuthchehansa2356
    @manuthchehansa2356 16 วันที่ผ่านมา +1741

    හිතුවට වඩා මේ program එක මරු.ලංකාව කියන්නේ පුංචි ම පුංචි රටක් ලෝකේ අනිත් රටවල් එක්ක බලද්දී අපේ talents පොඩි.. ඒ අතින් බලද්දී සිරස හෙනම risk එකක් අරන් මේ වැඩේ කරන්න ලොකු effect එකක් අරන් තියනවා.. වැඩේ මරු reality program නම් සිරස තමයි ❤❤

    • @incrediblephysics999
      @incrediblephysics999 16 วันที่ผ่านมา +59

      Rata punchi apita krnn puluwn wada podiy manasikathwayen eliyt waren pky

    • @nirmalsilva2897
      @nirmalsilva2897 16 วันที่ผ่านมา +45

      Talent podi na 🥲❤️

    • @DenzCinemax
      @DenzCinemax 16 วันที่ผ่านมา +12

      MBC MEDIA NETWORK POWER💪

    • @kumarajayasekara73
      @kumarajayasekara73 16 วันที่ผ่านมา +15

      aniwa sirasa tami katat wada best

    • @user-ve9uw9lh7w
      @user-ve9uw9lh7w 16 วันที่ผ่านมา +8

      අනිවාරෙන්ම.

  • @chandilu240
    @chandilu240 16 วันที่ผ่านมา +678

    Janai priyai ගත්ත එකනම් මරු හොදේ

    • @user-zm9ok3ng3h
      @user-zm9ok3ng3h 14 วันที่ผ่านมา +6

      ඒකනම් ඇත්ත

    • @Chathura143
      @Chathura143 14 วันที่ผ่านมา +6

      Ou

  • @geshujesy9878
    @geshujesy9878 12 วันที่ผ่านมา +128

    කොල්ලට හොද choreographer කෙනෙකුත් හිටියනම් සුපිරිම සුපිරි. කෑ ගැහිල්ල වෙනුවට පුංචි ගුප්ත හිනාවක්, ඒ ඒ අදාල කුතුහලය ගේන තැන් වලට බය හිතෙන music එකක්. Step sound එකක් උනත් Act එකට ගොඩක් වටිනව

    • @army_girl_97_
      @army_girl_97_ 7 วันที่ผ่านมา +3

      Yes ❤

    • @user-bb2ho1zl2i
      @user-bb2ho1zl2i 6 วันที่ผ่านมา +4

      Backgroud එකත් අඳුරු උනානම් මරු..සවුන්ඩ් වෙනස් වෙන්නත් ඕනේ තමා..හොල්මන් මන්දිරවල වගේ choreographer ..අපරාදේ සුපිරි ටැලන්ට් එක..ඊලඟ පාර ඔය ටිකත් හඳාගන්න

    • @dumindaalexander8033
      @dumindaalexander8033 22 ชั่วโมงที่ผ่านมา +1

      සිරා මචන්. කොල්ලගෙ natural voice එකෙන් හිනා වෙනවට වඩා ඒ වෙලාවට අර හොල්මන් ෆිල්ම් වල එන හිනාවක් දැම්මා නම් තද කොර ❤️

    • @amilaruwan3278
      @amilaruwan3278 11 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @kamanirathnayaka7399
    @kamanirathnayaka7399 16 วันที่ผ่านมา +610

    ඇත්තටම සිරස tv එකෙන් මේ කරපු වැඩේ අගයන්න ඕනි 🥰 අඩුපාඩු හොයන්නෙ නැතුව. ඇත්තෙන්ම මම මේ program එකට කැමතියි. ලංකාවේ මේ වගේ දක්ශතා තියන මිනිස්සුන්ට මේක හොද platform එකක්

    • @buddhikachathuranga6540
      @buddhikachathuranga6540 16 วันที่ผ่านมา

      Kade ynva nevi, hmdama loke tyna අලුත් consepts, programmes lnkavta genave sirasa, ava genna puluwn ability 1k tynne Maharaja vge hodta economically stable , Experience tyna lku group 1k ta vitrai,
      Ava hena gemk dila promote krla mhe මිනිස්සු atrata ගෙනිච්චට පස්සේ Copy දෙරණ , හිරු vge gobba channels ksima idea 1k ntiva tmange vge a programmes vla quality 1 gna vt care krnne ntiva telecast krla නැත්තටම නැති කරනවා ... Tma Sirasen Dubbing krpu Cartoons, Super Start, Pentathlon, ලක්ෂපති, පොඩ්න්ට පුළුවන් , SL Got tallent, රස රිසි ගී, Auto Vision... ( smhra avai nam mtakt na .... 🥴 ) avta ghanda puluwn level 1n ksima channel 1k tma hdla na ... Avain lnkave කොච්චර දක්ෂයෝ බිහිවුණා ද ....

    • @Nathmi-tu3lm
      @Nathmi-tu3lm 16 วันที่ผ่านมา

      👹👹👹👹👹👹🤡🤡🤡😈😈👿👿👿👽👽👻👻👺👺👾👾👾🙀🙀👽👻👺👾👹🐆🐆🐈‍⬛🐈‍⬛🕋🕋🕋🎃🎃⚫⬛◼🔳🔲◾▪️🏴‍☠️🏴‍☠️🏴‍☠️

    • @kadullatv_
      @kadullatv_ 16 วันที่ผ่านมา +12

      හොද අදහසක්

    • @PadminiWidanalage-df4ye
      @PadminiWidanalage-df4ye 16 วันที่ผ่านมา +3

      amutu wedakgreat

    • @sadeeshagunathilaka5076
      @sadeeshagunathilaka5076 14 วันที่ผ่านมา

      ​@@user-jh6yb2lp3v oyage mole thiyenawada kiyala issella balanna

  • @bumithaabeyawardena1424
    @bumithaabeyawardena1424 14 วันที่ผ่านมา +254

    මූ නම් මාර යකෙක් යකෝ... මෙහෙම උන් ඉන්නවද යකොඩෝ ලංකාවේ ❤

    • @itzmethejanzer
      @itzmethejanzer 12 วันที่ผ่านมา +2

      💀 henam weddo ithin

  • @ss80866
    @ss80866 15 วันที่ผ่านมา +286

    Ghost වේදිකාවට එද්දී වේදිකාව අදුරු කරල තිබුනනම් Excellent Program .👌👌

    • @IR_ESH
      @IR_ESH 15 วันที่ผ่านมา +10

      100%❤

    • @sldramaplanet12
      @sldramaplanet12 14 วันที่ผ่านมา +5

      itn eke giya Youth with talent eke episode 3th hitiye meyamai

    • @Kong_yoeng
      @Kong_yoeng 14 วันที่ผ่านมา

      Mokadda nama ​@@sldramaplanet12

    • @chamindawijerathna7742
      @chamindawijerathna7742 13 วันที่ผ่านมา +4

      මටත් ඕකම හිතුන බං බලද්දි.

    • @user-px1uy4jd5c
      @user-px1uy4jd5c 12 วันที่ผ่านมา +3

      ඔව්

  • @funnyboy3825
    @funnyboy3825 16 วันที่ผ่านมา +178

    ,ජැකා නැත්තන් ජැකාගෙ කොල්ලා හරි එතන ඉන්නවා

    • @GihanDilum
      @GihanDilum 12 วันที่ผ่านมา +10

      නැත්තන් සවුදන් බැරි අය එනවනෙ..

    • @maheshsenavirathna7802
      @maheshsenavirathna7802 11 วันที่ผ่านมา +1

      නැතුව බෑනේ ...
      එයාලා නේ ලංකාවේ කලාවේ අයිතිකාරයෝ .....

    • @itzmethejanzer
      @itzmethejanzer 11 วันที่ผ่านมา +3

      @@maheshsenavirathna7802 💀 ලංකාවෙ කලාව ? අයිතිකාරයෝ ?

    • @dilshanimadhushika5750
      @dilshanimadhushika5750 3 วันที่ผ่านมา

      @@maheshsenavirathna7802 😁

    • @AD-xe2oo
      @AD-xe2oo 2 วันที่ผ่านมา

      ​@@itzmethejanzer එහෙමනෙ හිතන් ඉන්නෙ උන් 😂

  • @edirisingheedirisinghe4424
    @edirisingheedirisinghe4424 15 วันที่ผ่านมา +80

    එක පාරටම ලගට ඇවිත් බය කරාම අපිත් ගැස්සෙනවනේ ඉතින්.දනූත් ඇත්තටම ගැස්සෙනවා ඇති.👍👍👍👍

  • @mamakamthi7735
    @mamakamthi7735 16 วันที่ผ่านมา +266

    මේ comment එක දකින ඔබගේ සිතන පතන සෑම දෙයක්ම සාර්ථක වේවා ඉෂ්ට වේවා!!!🙏☸️🌼

    • @anestapriyangani4405
      @anestapriyangani4405 14 วันที่ผ่านมา +3

      ඔබටත් එසේම වේවා

    • @MihinDenu-nq3yn
      @MihinDenu-nq3yn 11 วันที่ผ่านมา

      ඔයාටත් එසෙම වේවා ❤❤

    • @ManjulaPrasanna-zk9gx
      @ManjulaPrasanna-zk9gx 10 วันที่ผ่านมา

      Thank you comment ekt

    • @chamodhdikshitha
      @chamodhdikshitha 8 วันที่ผ่านมา

      එසේම වේවා 😇❤

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d 16 วันที่ผ่านมา +157

    සිරස ❤❤හදවතින්ම ආඩම්බර යි ආදරෙයි අහිංසක හිත් වලට සතුටක් වගේම රටේ දක්ශ සියලු දෙනාට උත්තරීතර වේදිකා වක් සුපිරි බුදු සරන යි ❤❤❤නියම විනිසුරු මඩුල්ලක්

  • @Deveni.
    @Deveni. 16 วันที่ผ่านมา +283

    මේ කරපු වැඩේනම් පට්ට❤, අනික මෙයාගෙ ඉදිරිපත් කිරීමත් සුපිරි👌😘

  • @avishkainduja
    @avishkainduja 15 วันที่ผ่านมา +38

    ඇත්තටම හොඳ වැඩක් මේක සිරසෙන් දුන්නෙ හැමදාම ප්‍රෙක්ෂකයන් කැමති දේමයි. Keep up the good work ❤

  • @wayaniprabodya9304
    @wayaniprabodya9304 16 วันที่ผ่านมา +294

    Danu 😂❤

    • @danuinnasithamby
      @danuinnasithamby 15 วันที่ผ่านมา +6

    • @sldramaplanet12
      @sldramaplanet12 14 วันที่ผ่านมา +5

      itn eke giya Youth with talent eke episode 3th hitiye meyamai

  • @NaduliSamankula15
    @NaduliSamankula15 วันที่ผ่านมา +3

    Peter Vexxx කියන්නෙ කලිනුත් මේ වගේම , ITN youth's talent ආපු දක්ශයෙක් එතනත් මෙහෙම නියමෙටම වැඩේ කරා... ඇත්ත නම (උශාන්ත මධුරංග) ❤

  • @cristyferman2961
    @cristyferman2961 16 วันที่ผ่านมา +175

    ප්‍රොෆෙසර් සහ ඩෙඩ් බොඩි ඇක්ට් එක නම් මරු. ඉක්මනට ඒක දාන්න 🥰

  • @sandunchanaka2288
    @sandunchanaka2288 14 วันที่ผ่านมา +31

    තරඟයේ round එක දිනලාත් කොල්ලගෙ act එක ඒ විදියමයි.මරැ ඒක❤🎉

  • @janakakumara2568
    @janakakumara2568 12 วันที่ผ่านมา +11

    සුපිරියක්. අනාගතේ දි අපිට හොඳ දේවල් ටිකක් දේවි බලන්න. කොල්ලගෙ හැකියාව සුපිරි. ලංකාව වගේ රටක මේ වගේ හැකියාවක් දක්ෂතාවයක් තියෙන අයට තැනක් හදන්න කරන මේ වැඩේ මරු.

  • @PMKasunBuddhika
    @PMKasunBuddhika 16 วันที่ผ่านมา +40

    අම්මෝ සර්.....❤❤❤සර් නම් සුපිරි දක්ෂයෙක්

  • @kadullatv_
    @kadullatv_ 16 วันที่ผ่านมา +42

    ජයෙන් ජය මේ වගේ quality එකට වැඩක් කරපු එකට අපගේ උත්තමාචාරය🤩

  • @shenumowaas620
    @shenumowaas620 16 วันที่ผ่านมา +118

    නියමයි සහහොදරයා ජෙසු පිහිටයි බදුල්ලට ගම්මක්

    • @Semini845
      @Semini845 16 วันที่ผ่านมา +5

      Meya badulleda? school?

    • @hansikaweesha8458
      @hansikaweesha8458 16 วันที่ผ่านมา +5

      ​@@Semini845Ow eya බදුල්ලේ සෙන්ට්‍රල් giye

    • @Semini845
      @Semini845 16 วันที่ผ่านมา

      @@hansikaweesha8458 2000 keeyed a/l?

    • @NethuniNimhara
      @NethuniNimhara 11 วันที่ผ่านมา

      ​@@hansikaweesha8458 meyata vayasa kiyada

    • @maheshsenavirathna7802
      @maheshsenavirathna7802 11 วันที่ผ่านมา +1

      බදුල්ලේ අහිංසක කොල්ලෙක් ....❤

  • @jayam1429
    @jayam1429 16 วันที่ผ่านมา +30

    බොහෝ වෙනස්ම නිර්මාණයක් ...
    හරිම ලස්සනයි ...
    තුණුරුවන්ගේ සරණයි පුතාට ...
    ස්තූති හැමෝටම ...
    💐💐💐💐💐💐💐💐

  • @LakmalDK
    @LakmalDK 15 วันที่ผ่านมา +63

    කාලෙකින් ටෙලිවිෂන් එකට ආපු පට්ටම වැඩක්.නියමයි‍, හොඳ වැඩ ටිකක් බලාගන්න පුලුවන් වෙයි.

  • @nithinsenal5763
    @nithinsenal5763 14 วันที่ผ่านมา +15

    හොල්මන් දෙන ආතල්😊😂❤

  • @Wasanadeepthi
    @Wasanadeepthi 15 วันที่ผ่านมา +11

    අනේ ඒ දනූගෙ විදිහ අනේ.❤

  • @tharukasithum3095
    @tharukasithum3095 12 วันที่ผ่านมา +7

    සුපිරියක් තමයි ගණන් සර් !!
    Wish u all the best ❤🎉

  • @ashikakannangara
    @ashikakannangara 16 วันที่ผ่านมา +70

    ධනූගේ past incidents එක්ක බලද්දි එයා ltt era experiences එක්ක එයා භය වුනු දේ සාධරනයි කියලා හිතෙනවා.anyway love this ❤

  • @pubudu7665
    @pubudu7665 16 วันที่ผ่านมา +83

    Nice judge panel... Most interst Danu❤

  • @-nz2dip
    @-nz2dip 16 วันที่ผ่านมา +15

    හැමදැම වෙනසක් කරෙ සිරස වෙන රටවල්වට මාරම විදිහට මෙ වගෙ වැඩසටහන් තියනව එකෙක දක්ෂයන්න තමන්ගෙ හැකියවන් පෙන්නන්න එකට අපෙ රටෙ සිංදු කියන අයටයි නටන අයටයි විතරයි තැන රෙස්පට් සිරස ❤️

  • @VishmithaDenuwan
    @VishmithaDenuwan 16 วันที่ผ่านมา +18

    සිරසට Respect❤!!

  • @Anuherath683
    @Anuherath683 16 วันที่ผ่านมา +34

    ❤❤❤❤පොඩ්ඩක් ලේ පෙරාගන වැඩේ කරානම් හරි❤❤❤❤❤❤

  • @MadukaGayan-sv1tj
    @MadukaGayan-sv1tj 9 วันที่ผ่านมา +5

    Ane ape puthek...❤❤❤❤❤❤❤bbadulle....harima sathutui puthe oyata jayen jaya❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤nagolla.....

    • @NaduliSamankula15
      @NaduliSamankula15 วันที่ผ่านมา +1

      උශාන්ත මදුරංග

  • @saliyapushpakumara-do4rs
    @saliyapushpakumara-do4rs 16 วันที่ผ่านมา +76

    ගොඩක් හිනාගියා තෑන්ක්ස් 😂

  • @janakigamage5963
    @janakigamage5963 15 วันที่ผ่านมา +2

    Congratulations පුතේ ..... ජය වේවා!!

  • @MaxInkTattoo19
    @MaxInkTattoo19 16 วันที่ผ่านมา +4

    ආදරෙයි ජනයි ප්‍රියයි... ❤❤❤❤ මැක්ස්

  • @nishulakshmi441
    @nishulakshmi441 13 วันที่ผ่านมา +5

    ඒක නම් සුපිරියක් තමා ❤️😍

  • @burneycreations5144
    @burneycreations5144 16 วันที่ผ่านมา +5

    සුපිරියක් තමයි මෙකනමි good loku

  • @DilshanSumedha
    @DilshanSumedha 14 วันที่ผ่านมา +4

    Supirima actor kenek 👍

  • @thathsara7021
    @thathsara7021 14 วันที่ผ่านมา +3

    SRI LANKA'S GOT HUMOR 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @PrabhashLakshan
    @PrabhashLakshan 14 วันที่ผ่านมา +4

    අඩේ ඒකනම් කොලිටියක් ❤

  • @anur5317
    @anur5317 14 วันที่ผ่านมา +3

    මරු set එකක්. American Got Talent එකේම තරමට නැතත් ඒ වගේම දක්ශයො ලංකාවේ ඉන්නවා දැක්කාමත් ආඩම්බරයි ❤❤

  • @gayansanjeewa2517
    @gayansanjeewa2517 16 วันที่ผ่านมา +10

    Danu over acting,ගොනා වගේ,අකිල විතරයි ටිකක් හරි හොඳ

  • @pramothsanjana2129
    @pramothsanjana2129 13 วันที่ผ่านมา +2

    එකෙන්ම සුපිරියක්👍

  • @Sanduu-gz7lz
    @Sanduu-gz7lz 16 วันที่ผ่านมา +31

    මෙයා දවසක් අපෙ biology clz එකට ආව අම්මෝ එදානම් 🥵

    • @DayaniDammika-lq6mw
      @DayaniDammika-lq6mw 15 วันที่ผ่านมา +1

      E mokatd

    • @Sanduu-gz7lz
      @Sanduu-gz7lz 15 วันที่ผ่านมา

      @@DayaniDammika-lq6mw Magic show ekk krnna

    • @user-cq6kx4hs8q
      @user-cq6kx4hs8q 9 วันที่ผ่านมา

      Eda me wage ewa kalada mewa aththada ane

    • @Sanduu-gz7lz
      @Sanduu-gz7lz 9 วันที่ผ่านมา

      @@user-cq6kx4hs8q ou ithin eda okai thw dekk kra. Eya kaghn vidiyt by hithenw

    • @NaduliSamankula15
      @NaduliSamankula15 วันที่ผ่านมา +1

      Oyage schle mokakda ? Badulleda thiyenne...

  • @nimeshaherath668
    @nimeshaherath668 7 วันที่ผ่านมา +1

    මූනම් සුපිරි ඩයල් එකක් ❤️

  • @shehans6375
    @shehans6375 14 วันที่ผ่านมา +4

    එකෙන්ම පට්ට ❤️

  • @rvssgaming2012
    @rvssgaming2012 8 วันที่ผ่านมา +1

    සුපරියි ඈ
    සුපිරි ඉදිරිපත් කිරීමක්. ❤❤❤
    🇱🇰🇱🇰🇱🇰

  • @Traveljeewithe
    @Traveljeewithe 15 วันที่ผ่านมา +4

    amoo supiriyatama tiyanawa ... niyamai malli ...thanks sirasa

  • @thimothyrajapaksha5155
    @thimothyrajapaksha5155 15 วันที่ผ่านมา +2

    Such a fabulous work!

  • @chamilahemanthi2472
    @chamilahemanthi2472 16 วันที่ผ่านมา +35

    සිරස නම් නියමයි ❤

  • @NadeeBasnayeke-zx5xy
    @NadeeBasnayeke-zx5xy 16 วันที่ผ่านมา +5

    Sirasa kaloth itin mare maru anagathe thwa aya kari ithin kopi jaya wewa😍😍❤❤

  • @nuwandissanayaka9893
    @nuwandissanayaka9893 15 วันที่ผ่านมา +5

    Me ape peththe kollekne.බදුල්ලේ.❤

  • @chathuxvibesofficial
    @chathuxvibesofficial 16 วันที่ผ่านมา +9

    නිමේශ් අයියා මරු 😍

  • @nethmikaushalya1379
    @nethmikaushalya1379 15 วันที่ผ่านมา +3

    ඒකනම් මරු ❤

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d 15 วันที่ผ่านมา +4

    සුපිරි වැඩසටහන් වෙයි 👌🥰😊

  • @pubudu7665
    @pubudu7665 16 วันที่ผ่านมา +37

    Danu😂❤

  • @arachchigesamantha8274
    @arachchigesamantha8274 2 วันที่ผ่านมา +1

    පට්ටම පට්ටයි ❤❤😊😊

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 16 วันที่ผ่านมา +45

    මෙකට හොද දැනුම තියන තර්ක තියන ඩැජ් බොඩ් එකක් දන්න ජැක්සන්ලා වගේ එහෙම නැතුව මෙහෙම අන්දන්න පුළුවන් හැලයෝ ටිකක් නම් එපා වෙනවා බලන්න 😢

    • @danupriya1727
      @danupriya1727 16 วันที่ผ่านมา

      ඔයාව දැම්මනම් හොදයි😅

    • @SlCricketStory498
      @SlCricketStory498 16 วันที่ผ่านมา +1

      Ehema neweine bn majik kiyanne ash bandumne kohomath eka hithganna bari wenna karana ekai wadagath

    • @sldramaplanet12
      @sldramaplanet12 14 วันที่ผ่านมา

      itn eke giya Youth with talent eke episode 3th hitiye meyamai

  • @ChandraKala-d1s
    @ChandraKala-d1s 14 วันที่ผ่านมา +4

    Congratulation Sir ❤️

  • @yadeeshadishani6194
    @yadeeshadishani6194 11 วันที่ผ่านมา +2

    Great job aiya ❤

  • @musiconeproduction
    @musiconeproduction 16 วันที่ผ่านมา +38

    අපේ උන්ට කිසිම රස වින්දනයක් නෑ 🥹👍

  • @janujaperera3330
    @janujaperera3330 16 วันที่ผ่านมา +2

    Next Level🔥

  • @hansakaprabashwara6264
    @hansakaprabashwara6264 16 วันที่ผ่านมา +4

    මේවට හිනා යනව යකෝ.මේ හොඳයි හොඳ horror films බලලා නැති ප්‍රාථමික මට්ටමේ ලොන්තයිට

  • @NishanthaPradeep-hv9fi
    @NishanthaPradeep-hv9fi 14 วันที่ผ่านมา +4

    ගැම්මක් තමා😮

  • @nisansalagamachchige6428
    @nisansalagamachchige6428 15 วันที่ผ่านมา +2

    සිරසෙන් වැඩක් කරොත් මරු.. මෙතන එක දේකට සීමා නොවී හැමදක්ශ්තාවයකටම තැන හදල තියනවා. ❤ආඩම්බරයි🥰

  • @hareshahennayake7461
    @hareshahennayake7461 12 วันที่ผ่านมา +1

    Woow good luck ayyaaaa. You re doing great ❤

  • @MRXHACKER___
    @MRXHACKER___ 14 วันที่ผ่านมา +4

    lol this is a next level dude!

  • @user-tv2rl9dt2t
    @user-tv2rl9dt2t 13 วันที่ผ่านมา +3

    මාර talant එකක්නේ ❤❤

  • @hansikaweesha8458
    @hansikaweesha8458 16 วันที่ผ่านมา +4

    Supiri aiya ❤️😙
    Congratulations dinna oni oy ❤️

    • @PETERVEXXX
      @PETERVEXXX 16 วันที่ผ่านมา

      Thanks ❤️

  • @user-wv8nv7bb6b
    @user-wv8nv7bb6b 13 วันที่ผ่านมา +3

    නියමයි ❤

  • @yeshi87
    @yeshi87 16 วันที่ผ่านมา +235

    Me magic ek wenne mehmai
    ඉස්සෙල්ලම මේ ලමය පොත අතේ තියන් ඉස්සරහ ඇවිල්ල කෑ ගහනවා.ඒකෙන් එයා බලන්ව කවුද ගොඩක්ම බය වෙන්නෙ කියලා.. ඒ අනුව තමයි එයා තීරණය කරන්නෙ කවුරු ලවා ද මේක කරන්න ලේසි කියල මොකද බය වුනාම මැජික් එක බලන විදිය ටිකක් වෙනස්.මෙයා පොත අරන් එන සීන් එකෙන්ම පොත අල්ලන තැනින් පේනව පේජ් එකේ එක කෑල්ලක් අඩුයි කියල 2:47 පොත දිහා බල්න්න. එයා ඒ TOM කියල ලියපු පිටුව ඒ වෙද්දිත් ඉරල තියෙන්නෙ.
    එයා බය කරන්න පුලුවන් කෙනාව උපරිම බය කරල ඉන්නෙ. 4:02 පොත අල්ලන තැනින් තීරනය කරන්නෙපා පොතේ පිටුව තියෙන්ව කියල...එයා ජජ්මන්ලට ඒක පෙන්නනෙ පොත හොදට තද කරල පිටුව ඉරල නෑ වගේ පේන්න හදල විශ්වාසෙ තියා ගන්න.
    4:15 පොතේ තියන ෆොටෝ එකයි පොතයි එකම පාට. එයා ඒ ෆොටෝ එකේ පිටිපස්සෙ ලියල තියෙනව 162 කියන ඉලක්කම.
    4:45 සීන් එකෙන් තවත් වැඩේ ටිකක් interest කරනවා😅 ඒත් එයා ඒ අනම් මනම් ලියපු කොල ටික ගන්නෙ 4:31 බලන්න.. වෙනම, ඒ කිව්වෙ අර සුදු පාට පෙට්ටියේ මුල ඉදන් තිබ්බ ඒව නෙමේ ඒ.ඒකයි 5:37 අතර සම්බන්දයක් තියෙනවා.
    හොදම වැඩේ කිසිම දේකට ඒ අතරතුර අකිල ව ගන්නෙ නෑ..මොකද එයා අනිත් ජජස්ලට වඩා ටිකක් ලොජිකලි ඉන්නවා වගේ මෙයාට තෙරෙනව.
    5:37 නම් මටත් පොඩ්ඩක් අවුල් තේරෙන්නෙ නෑ..අර 4:45 කියවපු ටිකත් ඒකට දාල ශේක් කරනව. එතකොට අකිලට වැරදිලා හරි ඒ කොලයක් ලැබෙන්න පුලුවන්.ඒත් සම්භාවිතාවය මත අනිත් හැම කොලේකම tom ගැන අරක ලියල තියෙන්න පුලුවන්. ඒත් 5:34 box එකේ හැටියෙන් තේරෙන්වා ඒ කොල ටික අර අනම් මනම් ලියල දාපු ටික කොහෙට හරි මාරු වෙලා යනව කියල. ජජ් ලට ඒක තෙරෙන්නෙ නැත්තේ එයා ඒක වෙනම තැනකින් අරන් ඒ කොල ටික දැම්මෙ නැත්තෙ කියල එයාලට තේරෙන්න දෙන්න ඕනි නැති නිසා.
    5:46 ඒ කලු පෙට්ටිය හිස්.
    6:05 දි එයා පොතක නම් කියවන්නෙ එයාට ඕනි ටික විතරක් වගේ තෝර තෝර ගොඩක් ඒව යව යව. එයා එතනින් සාමන්‍ය මනුස්සයෙක්ට ඒ වගේ අවස්තාවකදි තේරුම් ගන්න පුලුවල් ලේසිම නමක් විදියට ගන්නෙ TOM කියල . ඒක එයා ටිකක් උදුම්මල පෙන්නන්නෙ 6:07 කරන දෙයින්. ඒක ඩබල් පෙන්නනවා ඒක මිස් වුනා වගේ යන්න හදල.තව දෙයක්.එයාට ඒක එහෙම වෙන්නෙ එයාට එතෙන්ටම අත දාන්න එයා ඒක එයාටම හදා ගත්ත පොඩි මාර්ක් එකක් වෙන්නත් පුලුවන්.එතනින් එහා තිය්‍ර්න හැම නමක් ම දිග නම්.ඒක නිසා ඒවට වඩා 6:07 දි කියෙව්ව Tom ඒ ජජ් ට මතකයි.ඒක පොඩි මනෝවිද්‍යාත්මක සයිඩ් එකක්.ජජ් ට තෝරන්න කිව්වට එයා තමයි ඒ නම තෝරන්නෙ..ඊටත් වඩා 6:16 දි එයා එයාට ඕනි එක ගාවට තමයි අත තියාගෙන නමක් තෝරන්න කියන්නෙ. 6:19 , 6:22 එයා තෝරන එක තමයි ජජ් ඔහේ කියන්නෙ tom කියල 😅😂
    6:26 ඒ මනුස්සය ඉන්නෙ තාමත් බය වෙලා 😂
    6:33
    එයා ස්ටොප් කිව්වත් නැතත්..එයාට ඕනි තැනින් එයා නවත්තල 6:36 අර ෆොටෝ එක පිටිපස්සෙ ලියල තියෙන පිටු අන්කෙ පෙන්නනවා එතන ඉරල තිබ්බ එක වහල...මොකද එතකොට ඉරල වගේ පේන්නෙ නැති නිසා. 6:43 බලන්න...නැත්තන් එයා මුලු පිටුවම ඇරල පෙන්නන්වා 😅
    7:01 කතාව වෙනම පැත්තකට අරන් යනව..නයිස්.
    ඉතුරු ටික පස්සෙ දාන්නම්.
    ගුඩ් ලක් මල්ලි❤

    • @user-bd1hk1df6k
      @user-bd1hk1df6k 16 วันที่ผ่านมา +27

      😂😂😂 Ochchara deyak na....oka program eka hit wenna judge panel ekatai utai salli deela karapu wadak 😂😂😂

    • @senevsirimanna387
      @senevsirimanna387 16 วันที่ผ่านมา +46

      මහන්සිවෙලා කරපු පැහැදිලි කිරීමක්.good job!

    • @lachimolala198
      @lachimolala198 16 วันที่ผ่านมา

      ​@@user-bd1hk1df6k hane ohom hama deyak gana hitanna epa😂 oka common magic ekk. Ek e lmy lssnt perform kala

    • @IR_ESH
      @IR_ESH 16 วันที่ผ่านมา

      ​@@user-bd1hk1df6k Ai oyt kiwwd 😅

    • @SlCricketStory498
      @SlCricketStory498 16 วันที่ผ่านมา +10

      Tom nathuwa wena ekak teruwanm iwarai

  • @thusharakariyawasam7676
    @thusharakariyawasam7676 14 วันที่ผ่านมา +3

    Maru gajanayaka sir

  • @user-ve9uw9lh7w
    @user-ve9uw9lh7w 16 วันที่ผ่านมา +6

    දෙයක් කරල අපි තමයි අංක එක කයාගන්නෙ නැති එකම චැනල් එක

  • @ManinduNanayakkara
    @ManinduNanayakkara 16 วันที่ผ่านมา +5

    මරු

  • @JinaChathu252
    @JinaChathu252 13 วันที่ผ่านมา +3

    නියමයි යකෝ.....❤

  • @ravindunethsara7857
    @ravindunethsara7857 16 วันที่ผ่านมา +7

    patta. time loop concept eka niyamai. keep up the good work

    • @PETERVEXXX
      @PETERVEXXX 16 วันที่ผ่านมา

      This is just a beginning. Stay tuned for the magical paradoxes ⏳

  • @thomas-xh5xx
    @thomas-xh5xx 12 วันที่ผ่านมา +2

    Perfect.instead of that i dont know how to define about him.

  • @VirajLakshitha-k9h
    @VirajLakshitha-k9h 15 วันที่ผ่านมา

    Really Well abd excellent 👌👌👌👌

  • @NisansalaVithanage
    @NisansalaVithanage 16 วันที่ผ่านมา +1

    හරිම ලස්සනට වැඩසටහන කරන්වා

  • @imashamadumali6164
    @imashamadumali6164 12 วันที่ผ่านมา

    Niyamai peter aiye🎉 congratulations 🎉

  • @mohommedhakeem3352
    @mohommedhakeem3352 16 วันที่ผ่านมา +2

    All the best peter aiya❤🎉

  • @yoosuf-bu2rk
    @yoosuf-bu2rk 16 วันที่ผ่านมา +4

    Saint Aloysius College සර් කෙනෙක් නේ මරුම මරුයි. 😂😂😂😂😂😂😂😂

    • @PETERVEXXX
      @PETERVEXXX 16 วันที่ผ่านมา

      ❤️

  • @SitharaRajapaksha
    @SitharaRajapaksha 14 วันที่ผ่านมา +2

    Wow.... ooh 😮❤

  • @SlchutiDula
    @SlchutiDula 11 วันที่ผ่านมา

    සුපිරියක් තමා bro

  • @Kalindhu_Music
    @Kalindhu_Music 16 วันที่ผ่านมา

    Good One 🔥🙌

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 16 วันที่ผ่านมา +1

    Woww🥺❤

  • @user-fs7sc5rh4h
    @user-fs7sc5rh4h 10 วันที่ผ่านมา +1

    හේමාල් අයියා වගේ කෙනෙක් ඕනි විනිසුරු මන්ඩලයට

  • @techwolf9642
    @techwolf9642 16 วันที่ผ่านมา +2

    Me ara card magic karapu kollane ! ❤

  • @nandapiyathilaka5789
    @nandapiyathilaka5789 16 วันที่ผ่านมา +1

    Great ❤

  • @thisaramaheshan1953
    @thisaramaheshan1953 12 วันที่ผ่านมา +2

    Sirasa superb❤

  • @imashapereraVlog
    @imashapereraVlog 16 วันที่ผ่านมา

    මරු අනේ😍

  • @sasunikariyawasam2738
    @sasunikariyawasam2738 วันที่ผ่านมา +1

    Superb❤

  • @shashiudayanga1366
    @shashiudayanga1366 15 วันที่ผ่านมา +2

    බදුල්ලෙ කොල්ලෙක් අපෙ❤️❤️❤️

  • @KawindyaWijesinghe
    @KawindyaWijesinghe 13 วันที่ผ่านมา

    Good job sirasa tv😊

  • @thilinadissanayake9941
    @thilinadissanayake9941 15 วันที่ผ่านมา +2

    Wow❤️‍🔥

  • @dilshanwarnasooriya
    @dilshanwarnasooriya 16 วันที่ผ่านมา +15

    කිසි එනර්ජි එකක් නෑ ප්‍රෝග්‍රෑම් එකෙ.බෝරින්

    • @gihandarshana2079
      @gihandarshana2079 16 วันที่ผ่านมา +1

      නොබලා ඉදහන් යකෝ

    • @chathuramadhushanherath768
      @chathuramadhushanherath768 16 วันที่ผ่านมา +1

      බලන්න එපා ඉතින්,හැම එකම බලලා ඉවරවෙල වැලලෙනවා අන්තිමට 😂😂

    • @dilshanwarnasooriya
      @dilshanwarnasooriya 15 วันที่ผ่านมา +1

      @@gihandarshana2079 jnternation al fancies ekak nisane yako balanne.Eeka ee widiyata karannna bari nan wadak thiyenawada

    • @dilshanwarnasooriya
      @dilshanwarnasooriya 15 วันที่ผ่านมา

      @@chathuramadhushanherath768 ප්‍රෝග්‍රෑම් එකක් බලලා ඒක ගැන තමන්ට හිතෙන දේ කීවම උබෙ ඇගෙන් කෑල්ලක් යනවද.

  • @tharinduliyanage9395
    @tharinduliyanage9395 15 วันที่ผ่านมา +2

    Wow meya stage eke full darama ekak pennana gaman magic kuth karanawa patta waddek ❤🎉, ඊලග act eka balanakam ඉවසිල්ලක් na

  • @janithkasun1628
    @janithkasun1628 16 วันที่ผ่านมา

    Performance ❤️👌

  • @user-ok5tm1pj8z
    @user-ok5tm1pj8z 16 วันที่ผ่านมา +1

    Adee maru hodee❤😂😂

  • @isurukalubowila9263
    @isurukalubowila9263 15 วันที่ผ่านมา +1

    ඒ කොල්ලා නම් සුපිරි

  • @user-ug7sb4nv2d
    @user-ug7sb4nv2d 16 วันที่ผ่านมา

    Superb ❤❤❤