ඇයි මමනෝර්වෙන් අවුරුදු 100 ක් පරන ගෙයක් ගත්තේ.I bought a 100 yeras old Norwegian house.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2024
  • ඇයි මම නෝර්වෙන් අවුරුදු 100 ක් පරන ගෙයක් ගත්තේ?.I bought a 100 yeras old Norwegian house.
    our social media links
    Facebook / dhanushkadbsl
    Instagram
    / inbox
    TikTok
    www.tiktok.com/@travelineurop...

ความคิดเห็น • 1.1K

  • @Travelineurope
    @Travelineurope  6 หลายเดือนก่อน +162

    Renovation එකට අදහස් ලියා තබන්න මිතුර.වැදගත් වේවි මට..❤️❤️🙏🥰

    • @chathurikakudaligamalive
      @chathurikakudaligamalive 6 หลายเดือนก่อน +18

      ඇත්තටම ලංකාවෙ පරිසරයට වඩා කොච්චර වෙනස් ද? මෙහෙ තාප්ප වලින් වටවෙලා හිර වෙලා.ඒත් ඔහේ කොච්චර ඉඩක් ද මිනිස්සුන්ට එහෙම වැටවල් ගහගෙන කොටු කරගන්න තණ්හාවකුත් නැ.මෙහෙ ඔය විදිහට ඉඩ තිබ්බනං බලන්න තිබ්බ ඉක්මනින් කොටු කරගන්න හැටි😊. Winter එකට පස්සෙ කැබින් එක ලස්සනට පෙනෙයි අයියෙ.ඒ වයිබ් එක නියමෙට තියෙයි.ලංකාව අතෑරල යන්න ඕන ඇත්තටම නාගරීකරණය වෙච්ච තැන්වලට නෙවෙයි.ඔය විදිහට ලස්සන තැනකට❤

    • @shanakadinusha
      @shanakadinusha 6 หลายเดือนก่อน +7

      පරිසරයට ළඟ නවීනත්වය හා බැදුනු වෙනස් දෙයක් ඔයාට දැනෙන විදියට ලස්සන දෙයක් කරන්න D අයියා😍

    • @sejansiriwardena2347
      @sejansiriwardena2347 6 หลายเดือนก่อน

      Horse kenek gananda

    • @sasenherath4288
      @sasenherath4288 6 หลายเดือนก่อน +3

      ඔයාගේ අනිත් හොද ගෙදර වික්කද 😅😂

    • @renukaschneider1185
      @renukaschneider1185 6 หลายเดือนก่อน

      තෙරුවන්සරණයි. පුතා. සිංහල වශයෙන් මම ඔයා අගය කරන වා.ඔයා හොඳට බලන්න මිලදීගෙන තිබෙන පරණ ගෙයි , ඒ කාලය තුල හදපු විශේෂ තැන් ආදිය තිබෙන වා. පැරණි ආවේණික දුර්ලභ දේ රැක ගැනීමට හැකියාව බලන්න. ඒ වගේ දේ බලන්න විදේශීය අය කැමතියි. අමතර ආදායම ක් ගන්න පුළුවන්කම තිබෙනව. උදාහරණයකට පරණ ලිඳ. ඒවගේම භාවනාවකරන්නටද වැඩිය අවධානයක් යොමු කරනවා. මම බුදුදහම බව දැන ගත්ත බොහොම දෙනෙකුට භාවනාවකරන්නට කියල දෙන්න කියල ඉල්ලීම කලා .ඔය තැන ඒ වගේ අයටත් ගැලපෙන විදිහට හදන්න.ලංකාවට එන විට අමතර ආදායමක් ගන්නත් පුළුවන්කම තිබෙනවා.යුරෝපීය රටවල ට තියෙන සුරලොව සිහිනය , සිහිනය ක් ම නොවන බව සිව්හෙළය දැනුවත් කරන්න. මම දවසක ඔයාලව බලන්න කියල එන්න හිතාගෙන ඉන්න වා.මම messenger එක ට එවු පණිවිඩය ද බලන්න. ජය ම වේවා.👍🪔🇱🇰😇🙏🏽😊

  • @H100R-w8n
    @H100R-w8n 6 หลายเดือนก่อน +83

    මේ ලෝකේ ලස්සන දකිනවා නම් දකින්න අපේ ජීවිත කාලෙ මදි 😍

  • @epleblomst91
    @epleblomst91 6 หลายเดือนก่อน +47

    ඔයා දක්ෂ පුතෙක් මේ රටට සමාජයට පැකිලීමකින් තොරව ග්‍රහනය කරගෙන තියනවා ආඩම්බරයි ❤❤❤

    • @Travelineurope
      @Travelineurope  6 หลายเดือนก่อน +1

      ❤️

    • @slxnova3298
      @slxnova3298 6 หลายเดือนก่อน +3

      මොනරාගල අපේ එකෙක්..❤❤❤

  • @arunawithanage8958
    @arunawithanage8958 6 หลายเดือนก่อน +70

    Congratulations 🎉🎉🎉
    අපේ කොල්ලෙක් නෝර්වේ වල තවත් ගෙයක් ගත්ත කියන්නේ අපිටත් මාර සතුටක්. හැමදෙයක්ම හොඳින් ඉටුකර ගන්න හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා !!

    • @Travelineurope
      @Travelineurope  6 หลายเดือนก่อน +1

      Thank you ❤️

    • @harindushehara923
      @harindushehara923 6 หลายเดือนก่อน +1

      මේ වීඩියෝ අපි ගානක් නැතුව බැලුවට මේව හදන්න පට්ට කට්ටක් කනවැති☹️♥️

  • @littleparami6683
    @littleparami6683 6 หลายเดือนก่อน +24

    ඔයා ඔය විදිහට දියුණු වෙනකොට අපි දියුණු වෙනවා වගේම සතුටක් දැනෙනවා. අපි හැමදේකටම වඩා ගරු කරන්නේ මොනවා ලැබුණත් වෙනස් වෙන්නේ නැති ඔයාගේ මනුස්සකමට. ඒ මනුස්සකමට එක්වුණු ඔයාගේ නිර්මාණශීලී හැකියාවට අපෙන් සුභ පැතුම්..! ✨️

  • @isurudilanka8912
    @isurudilanka8912 6 หลายเดือนก่อน +71

    ඇත්තටම මගෙත් හීනයක් ස්කැන්ඩිනේවියන් රටක ඔය වගේ හිමෙන් වැහිච්ච පරණ තාලෙට හදපු ගේක ඉන්න එක.... ❤😊

    • @Heshan_123
      @Heshan_123 6 หลายเดือนก่อน

      Me too🎉

    • @hbt751
      @hbt751 6 หลายเดือนก่อน +3

      අනේ මගෙත් අවසාන ලොකුම හීනෙ ❄️🥺

    • @Travelineurope
      @Travelineurope  6 หลายเดือนก่อน

      🥰❤️

    • @minolisilva7385
      @minolisilva7385 6 หลายเดือนก่อน

      Mageth ❤

    • @nimalibandara2528
      @nimalibandara2528 6 หลายเดือนก่อน

      Mageth❤

  • @user-SRJ
    @user-SRJ 6 หลายเดือนก่อน +10

    අයියට ගමක් පෙන්නල උනත් views ලක්ෂ ගනන් ගන්න පුලුවන් හැකියාවක් තියෙනවා. හොද content creater කෙනෙක් ඔයා. ❤

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 6 หลายเดือนก่อน +13

    ලස්සනයි ඒත් දුෂ්කරයි සීතලයි හිම හැම තැනකම. ඒ අතින් ලංකාව කොච්චර නම් හොඳ රටක් ද කියල හිතෙනවා මේව දකිද්දී. කොහොම උනත් මේවා අපි ට නුහුරු අත්දැකීම්. ඔයා පට්ට වැඩ්ඩෙක් ආඩම්බරයි ඔයා පිළිබඳව. සුන්දර අත්දැකීම් අපිට ගෙන ආවට ඔයා ට ගොඩක් ස්තූතියි ඒ වගේම පින් .තවත් මෙවැනි අත්දැකීම් අපට දෙන්න ❤. ඔයාලට සම්මා සම්බුදු සරණයි. ඔයා ගේ නෝනව දකින්න කැමති යි. ජයවේවා ❤❤❤👍🙏

  • @user-yv4is1kg4v
    @user-yv4is1kg4v 6 หลายเดือนก่อน +8

    මොණරාගල කොල්ලෙක් ,මාර ආඩම්බරයි සහෝ.ඔයාලා දෙන්නටම ගොඩාක් ආදරෙයි.❤

  • @ONTHEWAYLK
    @ONTHEWAYLK 6 หลายเดือนก่อน +8

    දැන් නම් නෝර්වේ කියල ඇහුන ගමන් මතක් වෙන්නෙ දනුශ්ක අයියා..😁 අයියගෙ පලවෙනි වීඩියෝ එකේ ඉදලම බලනවා ..අදත් නියම විඩියෝ එකක් ..ආදරෙයි❤

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 2 หลายเดือนก่อน +1

    අපිටත් ලොකු අත්දැකීමක් ..... පුදුම යෙන් බලාගෙන ඉන්නේ ඔබේ ජීවන රටාව ......ඔබට ආදරෙයි ......අපේම දරුවෙක්.....

  • @yamunagajanayake797
    @yamunagajanayake797 6 หลายเดือนก่อน +11

    ජීවිතය දුෂ්කර වුනත් සුන්දරයි
    ඇත්තෙන්ම හීනයක් වගේ❤

  • @isururangana7662
    @isururangana7662 6 หลายเดือนก่อน +9

    ජය වේවා අයියා ❤️🌏

  • @nethsarawickramasekara2583
    @nethsarawickramasekara2583 6 หลายเดือนก่อน +12

    ජීවිතේ කොච්චර ලස්සන දේවල් තියෙනවද කියලා හිතෙනවා අයියගෙ වීඩියෝ බලද්දි මාත් කවදහරි ඔය වගේ තැනකට එනවා ජය වේවා… අයියටයි අක්කටයි ❤💐🙏

  • @achinthamihirangatennakoon1356
    @achinthamihirangatennakoon1356 4 หลายเดือนก่อน +1

    අපිට හුරු තරඟකාරී ජීවිතෙන් සම්පූර්ණයෙන්ම වෙනස් ජීවිතයක් ගත කරන්න පුලුවන් කියලා හිතෙනවා මේ විඩියෝස් බලනකොට, අපහසුතා තියනවා රටේ දේශගුණය ආදිය වෙනස් නිසා, ඒත් ඒකම තමයි වෙනස කියලා හිතෙනවා, පෞද්ගලිකව ගොඩක් කැමති vibe එකක්, thank you මේ විඩියෝස්වලට❤ ගොඩක් calm වෙනවා මනස👍

  • @sandyakumuduni5809
    @sandyakumuduni5809 6 หลายเดือนก่อน +1

    දියුණුවෙන් දියුණුවට පත් වේවා පුතේ තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!❤❤❤

  • @shammichandul9666
    @shammichandul9666 6 หลายเดือนก่อน +3

    Drone ශොට් ටික නං ආයි ඉතිං 😍🔥 aurora ටිකක් බලන්නත් ආසයි 😍

  • @wimarshana9888
    @wimarshana9888 6 หลายเดือนก่อน +5

    අයියෙ උඹ හෙම පිං කාරයි අයියෙ ජයම වෙන්න ඔනෙ🎉

  • @sithikaabeysekara8953
    @sithikaabeysekara8953 6 หลายเดือนก่อน +1

    සුපිරියක් තමයි අයියේ. මරු වැඩක් congratulations 🎉❤

  • @adeeshaimanthi1682
    @adeeshaimanthi1682 2 หลายเดือนก่อน

    2:05 මට මතක් උනේ zrosan කාර්ටූන් එක ලස්සනයි වීඩියෝ එක ❤🤗

  • @-kappiththa9408
    @-kappiththa9408 6 หลายเดือนก่อน +4

    Summer එකේ ගග දිහා බලාගෙන ☕ coffee එකක් බොනකොට ආධ්‍යාත්මික සුවය😊

  • @munasinghemanel9373
    @munasinghemanel9373 6 หลายเดือนก่อน +4

    එනකොට තිබුන හිම සාරි වගේ ලස්සනයි ලංකාවේ අය ලෝකේ ජීවත්වන විදිහ නම් මාරයි 😊 සමර් එකට ලස්සන නම් සමර් එකට පෙන්නකෝ මල්ලී බුදු සරනයි ජය වේවා 🙏🙏🙏🙏☀️☀️

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 6 หลายเดือนก่อน +1

    ඇත්තටම ඉතාමත් වැදගත් විඩීයෝ එකක් මල්ලි.සුපිරි.හරිම ලස්සනයි.....❤❤❤❤

  • @dinendrirathnayake303
    @dinendrirathnayake303 6 หลายเดือนก่อน +1

    ඇත්තමට ඔයා ගැන හරිම ආඩමිබරයි. උත්සවන්ත කම ගැන හරිම සතුටුයි. තව තවත් දියුනුෙවන්න ප්‍රර්තනා කරනවා..All the best...🎉❤

  • @udhenirenuka7038
    @udhenirenuka7038 6 หลายเดือนก่อน +12

    ඔයාලා දෙන්නාටම දළදා හාමුදුරුවන්ගෙම පිහිටයි පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ❤❤

    • @Travelineurope
      @Travelineurope  6 หลายเดือนก่อน

      Thank you 😊❤️

    • @madunimesha2729
      @madunimesha2729 5 หลายเดือนก่อน

      අනේ මල්ලි මට ඩෙංගු හැදිලා ගොඩක් අමාරුවෙන් තමයි ගොඩ ආවේ.මම ගාමන්ට් රැකියාවක් කලේ.ලෙඩවෙලා ඉද්දී මගේ රැයාවත් අහිමි උනා.මම බෝඩිමක ජීවත් වෙන්න.මට දැන් රැකියාවක් නොමැතිව ජීවත් වෙන්න විදියක් නෑ.මට සීනි ප්‍රෙෂර් කොලෙස්ටරෝල් වලට බෙහෙත් ගන්න කෙනෙක් පුළුවන් විදිහට මට බෙහෙත් ටික ගන්න සහ කෑමට බඩු ටිකක් ගන්න ටික දවසකට උදව් කරන්න.මල්ලි ඔයාට කතා කරන්න විදියක් නැද්ද.ඔයාගේ නම්බර් එක එවන්න පුලුවන්ද

    • @madunimesha2729
      @madunimesha2729 5 หลายเดือนก่อน

      අනේ මල්ලි ලොකු උදව්වක් මට මේ වෙලාවේ තමයි උදව්වක් ඕන.ඔයාට පුළුවන් විදිහට උදව්වක් කරන්න

    • @madunimesha2729
      @madunimesha2729 5 หลายเดือนก่อน

      ඔයාට ගොඩක් පිං ලැබෙනවා.මට උදව්වක් ඉල්ලා ගන්න කෙනෙක් නෑ

    • @madunimesha2729
      @madunimesha2729 5 หลายเดือนก่อน

      මං තනියම ජීවත් වෙන්න.මට ලොකු හයියක් ඔයාට උදව් කරන්න පුළුවන් නම්.දැන් ලංකාවේ හැමදේම ගනන්.ජීවත් වෙන්න විදියක් නෑ.ලැබෙන උදව්වක් පුදුම විදියට වටිනවා

  • @thamarajayasiri416
    @thamarajayasiri416 6 หลายเดือนก่อน +15

    ඔබගේ උත්සාහවන්ත කම අගය කරන අතර ලාංකිකයෙක් විදිහට ආඩම්බර වෙනවා.තව තවත් දියුණු වේවා.

  • @user-mv9vo2wz9v
    @user-mv9vo2wz9v 6 หลายเดือนก่อน

    හිම වැටෙන වීඩියෝ බලන්න ආසයි දිගටම වීඩියෝ දාන්න ❤❤❤ හොඳටම අමාරු කියල තේරෙනවා උනත් අමුතු සුන්දරත්වයක් 🎉🎉🎉🎉🎉

  • @Romaceylon1993
    @Romaceylon1993 6 หลายเดือนก่อน +1

    ලස්සන දේවල් හැමදාමත් අරගෙන එන අයියටත් අක්කටත් ජය ❤👌😊🤝

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx 6 หลายเดือนก่อน +14

    වෘර්කයෝ ඇති කෑලේ❤🎉

  • @thushankavinda116
    @thushankavinda116 6 หลายเดือนก่อน +5

    ගැම්මක් තමයි අයියේ ❤🎉

  • @n.n.8402
    @n.n.8402 6 หลายเดือนก่อน

    ඇත්තටම ලස්සනයි ගෙදර. ආස හිතෙනවා.සමර් එකේ වීඩියෝ එනකන් බලන් ඉන්නවා ඔයාගේ අලුත් ගෙදර

  • @S.P.Wanigasekara
    @S.P.Wanigasekara 6 หลายเดือนก่อน +2

    ඇත්තටම සතුටුයි ලාංකිකයෙක් විදිහට ඔයා ගත කරන ජීවිතය ගැන .මගේ සුභ පැතුම් අළුත් නිවස වෙනුවෙන් All the best 🎉

  • @sidathdiyanath
    @sidathdiyanath 6 หลายเดือนก่อน +4

    Nasdaily vibe ekk awa intro eke😁😁

  • @sehansandaruwan1972
    @sehansandaruwan1972 6 หลายเดือนก่อน +9

    මචන් නෝවේජියන් හොල්මන් ඇති 😂. ලී බඩු ටික පරන උනත් මාරම කොලිටි එකට තියෙනවා. සුපුරි වීඩියෝ එකක් 👍👍

  • @user-vy5fv8sh4d
    @user-vy5fv8sh4d 6 หลายเดือนก่อน

    ලස්සන ගෙයක් . මාරු නියමයි . Congratulations

  • @champikasudarshani6938
    @champikasudarshani6938 6 หลายเดือนก่อน

    නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @chamodthiwanka923
    @chamodthiwanka923 6 หลายเดือนก่อน +7

    ඇයි මෙචර හිමවැටෙනව වෙලත්, car parking eka indoor හදන්නෙ නැත්තෙ.

    • @Akesh024
      @Akesh024 6 หลายเดือนก่อน +3

      9:10

    • @milindaparakrama7375
      @milindaparakrama7375 6 หลายเดือนก่อน

      It is normal bro. aluth car egmth eliyemai thiynne himen vahila( විකුණන්න තියෙන ඒවා)

    • @Travelineurope
      @Travelineurope  6 หลายเดือนก่อน

      ☺️☺️

  • @KdramaSinhalaDubbed
    @KdramaSinhalaDubbed 6 หลายเดือนก่อน +7

    තව අවුරුදු 50කින් ඔය ගෙදර වයසක කෙනා විකිනුව වගේ වෙන කට්ටියකට දීල අපිටත් මහලු නිවාසෙකට යන්න වෙනවනෙ😢
    This is reality🙏💔

  • @gaminravi2551
    @gaminravi2551 6 หลายเดือนก่อน

    සුපිරි යක් තව තව සුපිරි දෙවල් ටිකක් කරන්න ඕන ඉතින් ඉස්සරහට අපි බලන් ඉන්නවා විඩියෝ එකක් දානකම් ❤😊

  • @rishanukwatta92
    @rishanukwatta92 6 หลายเดือนก่อน +1

    All the very best brother! First time ever I watched one of your videos but, feeling incredibly proud about your journey. Best wishes with your new place and the renovation! You'll do fantastic! Stay safe!

    • @Travelineurope
      @Travelineurope  6 หลายเดือนก่อน +1

      Thank you so much ❤️

  • @nandanap9225
    @nandanap9225 6 หลายเดือนก่อน +13

    මේ වීඩියෝ බලපුවහම තේරෙනවා අපේ රට කොච්චර වාසනාවන්තද කියල.

    • @Travelineurope
      @Travelineurope  6 หลายเดือนก่อน

      Thank you ❤️

    • @user-nk4hq7yl9u
      @user-nk4hq7yl9u 6 หลายเดือนก่อน

      Hari wasanawanthai,Adam aren't imu ehenam

    • @dilshanv7594
      @dilshanv7594 6 หลายเดือนก่อน +1

      ​@@user-nk4hq7yl9u රට හොද උනාට රටේ උන් 🐂😂

  • @rashinilrajapakshedesilva8805
    @rashinilrajapakshedesilva8805 6 หลายเดือนก่อน

    Love everything about your videos.... this is superb 👏 excellent work ... we can't wait to see the cabin on summer ❤

  • @MilanHarsha-sv3et
    @MilanHarsha-sv3et 6 หลายเดือนก่อน

    ඔයාගේ videos දාපු ගමන් බලනවා ලස්සනයි හොදේ ❤👍

  • @ashoymym8428
    @ashoymym8428 6 หลายเดือนก่อน

    සුභ පැතුම් සහෝදරයා හරිම ලස්සන ප්‍රෙදේශයක්🥰💖💖🥰

  • @travelart6868
    @travelart6868 6 หลายเดือนก่อน

    Wow so so many beautiful
    😍😍
    💚💚
    මටත් මාර අාසාවක් තියේ මේ වගේ තැනක ඉනන

  • @chathus9016
    @chathus9016 6 หลายเดือนก่อน

    ජය වේවා අයියේ සුපිරි ❤

  • @tharakabopage4840
    @tharakabopage4840 6 หลายเดือนก่อน

    Congratulations 🎉 brother&sister ........ජයෙන් ජය

  • @tharindudananjaya2383
    @tharindudananjaya2383 6 หลายเดือนก่อน

    මාර ලස්සනයි . ඔයාට උණුසුම් සුබපැතුම් අයියේ ❤🎉

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 6 หลายเดือนก่อน +2

    සමර් එකේදී නව නිවස බලන්න ,මම බලා හිදිමී.හරිම සන්තෝසයී මල්ලී .ජීවිතය ජයම වේවා .

  • @TheeranisenadheeraSenadh-hm3pn
    @TheeranisenadheeraSenadh-hm3pn 6 หลายเดือนก่อน

    Aluth vedio ekak enakam balan hitiye.....❤❤ඇබ්බැහි වෙලා ඔයාගෙ vedios valata.....මාර සතුටුයි

  • @chandimadivarathna7240
    @chandimadivarathna7240 6 หลายเดือนก่อน

    ඔයාට උනුසුම් සුභ පැතුම් මල්ලි ....❤ ආදරෙයි ඔය දෙන්නට ම,සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ....💎💎💎

  • @induwaradissanayake2812
    @induwaradissanayake2812 6 หลายเดือนก่อน

    Patta bro ❤ you have built a beautiful life there! I wish you all the best!! Keep in touch!!! Rata Inna un kana katta danne rata Inna un ma thamai!! Amma thatha adambarai Nan echarai!!!

  • @user-sf3iz7vv4m
    @user-sf3iz7vv4m 6 หลายเดือนก่อน

    නියම වැඩක් සහෝදරයා ඔයා මාර weddek

  • @rajivfernando6826
    @rajivfernando6826 6 หลายเดือนก่อน

    I am very proud of you brother.
    All the best for your future endeavours.

  • @kindhearts698
    @kindhearts698 6 หลายเดือนก่อน

    හිමට පදං වෙච්ච මොනරාගල කොල්ල.ආදරෙයි ඕක තමයි ජීවිතය විඳිනව කියන්නෙ.මාරම ලස්සනයි❤❤❤❤

  • @MPwerasekara
    @MPwerasekara 6 หลายเดือนก่อน

    Theruwansaranai !karana kiyana hamadema sarthakama wewa kiyla pathanwa malli.❤

  • @shamasenadeera8462
    @shamasenadeera8462 6 หลายเดือนก่อน +1

    කෝ වික්ටෝරියා කාලේකින් දැක්කේ නෑ. සුබ පැතුම් නව නිවසට. 👍 උත්සාහ ‍යයි කැපවීම යි තියනවනම් කරන්න බැරි දෙයක් නෑ කියලා අපේ අනාගත පරම්පරාවට පෙන්නන්න හොඳ ම චරිතයක් .ආඩම්බරයි .❤

  • @nilminikumari427
    @nilminikumari427 6 หลายเดือนก่อน

    Hari lassanai surangana kathavak vage oyata sthuthiyi

  • @SND18
    @SND18 6 หลายเดือนก่อน +1

    අඩේ මාරයි bro !! අනිවාර්යයෙන් summer එකට video එකක් ඕනි !! Good luck 🤍

  • @user-nc6gp9wd4n
    @user-nc6gp9wd4n หลายเดือนก่อน

    සුපිරි මගෙත් එක්ක ඒ දවස් වල හිටියා මාරිආරාව දඹගල්ලේ යාලුවෙික් යුද්ාද දවස් වල 2008

  • @nadunperera1117
    @nadunperera1117 6 หลายเดือนก่อน

    Ahamben dakapu channel ekak . Norway kiyana ratata patta asai . E nisa kalin dapu video okkoma wage baluwa . Renovation eka step step hama ekama danna ayye . Min 30 withara video eke diga unanam hodai . Mokda asawen baladdi time eka yanawa therenne nah . Digatama me wage video danna .

  • @tcfdesilva1761
    @tcfdesilva1761 6 หลายเดือนก่อน +2

    ඒ පෙන්නපු නිවස අමුතුම ගෘහනිර්මාණ ශිල්පයකට හදාපු නිවසක්, 👍👍
    ඉදිරියේදී ඒ ගෙදරට ඕගොල්ලෝ පදිංචියට එන හැටි බලාගෙන ඉන්නවා.🤔
    ජයවේවා 💐

  • @dilithalakpriya4198
    @dilithalakpriya4198 6 หลายเดือนก่อน +1

    Aiye winter ekata oya use karana xloths gloves wage dewal gana podi review ekak dagena yannako norway nounath koreawe eliye wada karaddi mara amarui.. video eka supiri aiye ❤

    • @Travelineurope
      @Travelineurope  6 หลายเดือนก่อน

      Thank you. Aniwarayenma video ekak karannm 🥰

  • @jananifernando8550
    @jananifernando8550 6 หลายเดือนก่อน

    Lassanyi,jaya wewa,edriyatsth wadasatahan genna.jesu pihitay

  • @DinujaRashmika
    @DinujaRashmika 6 หลายเดือนก่อน +1

    සුපිරී Congratulations ❤

  • @user-ik7dw9sj9p
    @user-ik7dw9sj9p 6 หลายเดือนก่อน

    අයියේ තව video දිගටම දාන්න. ආසම youtube channel එක. ඒකට හේතු ගොඩක් තියනවා. එකක් Norway, අයියා youtube එක කරන විදිහ. One day we can meet in norway. Please give more video ❤

  • @uditha_d5110
    @uditha_d5110 6 หลายเดือนก่อน +1

    අවුරුදු ගානක් මම මේ videos බලනවා හිතුනා comment එකක් දාන්න ජය වේවා ❤️

    • @Travelineurope
      @Travelineurope  6 หลายเดือนก่อน

      ❤️❤️❤️🙏

  • @tharindumadav3612
    @tharindumadav3612 6 หลายเดือนก่อน

    හැමදාම වගේ ලස්සන vedio එකක්❤

  • @kasunmadusanka2046
    @kasunmadusanka2046 6 หลายเดือนก่อน

    ජයවේවා අයියේ. පරිස්සමෙන් ❤😍

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 6 หลายเดือนก่อน

    Niyama Monaragala kolla..
    Polave paya gahala jeevathvena hero..
    Malliye nubata jaya..

  • @vinodwijesekara5000
    @vinodwijesekara5000 6 หลายเดือนก่อน +2

    එකිනෙකාගේ අදහස් වෙනස්... මට නම් පරණ ඔක්කොම ලස්සනයි..bathroom එක නම් අලුත් කරන්න ඔනෙ... ලස්සනයි ජය වේවා. පරණ style එකටම හදන්න.. අලුත් කරන්න එපා.. වටිනාකම වැඩි වෙන්නෙ පරණ තාලෙට තිබ්බාම..❤️❤️❤️😍

  • @sudarshibandara4917
    @sudarshibandara4917 6 หลายเดือนก่อน

    බුදුසරණයි අයියේ .....දිගටම වීඩියෝ ඕනි..❤❤❤

  • @Premathilakaherath-wr5sl
    @Premathilakaherath-wr5sl 6 หลายเดือนก่อน

    අපේ එකෙක් දිවුනුවෙනකොට හරිම සතුටුයි ජයවේවා ❤❤❤

  • @shashikavilochana
    @shashikavilochana 6 หลายเดือนก่อน +2

    මේවා දැකලා ප්‍රංශේ දමලා ගහලා නෝර්වේ එන්න හිතිලා තියෙන්නේ අයියේ ❤😂 anyway ඔයාට හැමදාම හරි යන්න ඕනේ. දිනෙන් දින දියුණු වේවා ❤ ජයම වේවා ❤

  • @sadaniwathsala5552
    @sadaniwathsala5552 6 หลายเดือนก่อน +1

    ඇත්තටම මගේම සහෝදරයා ගත්තා වගේ ලොකු ගැම්මක් දැනුනා❤❤❤😍😍🤗🤗

  • @senanisenavirathna5212
    @senanisenavirathna5212 6 หลายเดือนก่อน

    Santhosai malliya oya gedarak gaththu ekata 💐💐💐.....gedara colour karanakota gedarata furniture gannakota theme ekakata anuwa karanna ..lassanata thiyei

  • @kanishkasenadheera
    @kanishkasenadheera 6 หลายเดือนก่อน +2

    Summer එකට ගොඩක් ලස්සන ඇති ඔතන 😍😍,
    මිහිපිට දිවියලොක ❤

  • @theekshanakavinda2026
    @theekshanakavinda2026 6 หลายเดือนก่อน

    ඉදිරිපත් කිරීම සුපිරියක් ❤️💪

  • @harshanuwan4888
    @harshanuwan4888 6 หลายเดือนก่อน

    ජයම වේවා💛

  • @Disna0608
    @Disna0608 6 หลายเดือนก่อน +1

    අම්මෝ ගොඩක් අයගෙ කමෙන්ට් දැක්කම හිනහත් යනව.ඇත්ත තමයි හැමෝම පරන ගෙවල් දැකල තියෙන්නෙ හොල්මන් ෆිල්ම් වල වගේ එවයෙනෙ.අපි ජර්මනියෙ ගමක ඉන්නෙ.අපිටතියෙන්නෙත් අවුරුදු 60ක් විතර පරන ගෙයක්.හැබැයි හැමදේම අලුත් විදිහට කාලෙන් කාලෙට හදල තියෙනව.මේ රටවල නගරවල ඇරුනම ගම් වල තියෙන්නෙම පරන ගෙවල්.ඒවයෙ හොල්මන් නෑ.😂.මොන රෑක කොහේ ගියත් ලංකාවෙ ඇවිදිනකොට තියෙන බය නෑ.අපේ ගේ පොලොව යට තට්ටුවත් එක්ක තට්ටු 4ක්.උඩම තට්ටුව නිකන් තියෙන්නෙ.ඕක සුද්ද කරනකොට මට Alphabet එකක් හම්බුනා.මාත් ඉතින් ඕක ගෙනත් තියාගත්ත කුස්සියෙන්.පස්සෙ මට වෙන කෙනෙක් කිවුවෙ ඒක ඔය මලවුම් එක්ක කතාකරන්න පුලුවන් මොකක්ද එකක් කියල.මං ඒක විසිකරා😂.අපේ ගෙදර තාමත් තියෙනව 1850 විතර ඉඳන් ඇඳපු අලි විශාල චිත්‍ර.මං නම් ඒවට ආස නෑ.ඒත් හස්බන්ඩ් ඒව තියන් ඉන්නව.එයත් දනුශ්ක .අහම්බෙන් ඔයාගෙ වීඩියෝ එක දැක්කෙ.අර ඔයා දැක්ක මැස්සො සමර් එකේ ඉන්න එවුන්.ඔය ජනෙල් වල බිත්තර දාල උන් මැරෙනව.ආයෙ සමර් එක එද්දි ඒ බිත්තර පුපුරල මැස්සො හැදෙනව..

  • @dilshannimedha1124
    @dilshannimedha1124 6 หลายเดือนก่อน

    පට්ට....පරණ දේවල් හරි ලස්සනයි❤

  • @piyumigangadari1569
    @piyumigangadari1569 6 หลายเดือนก่อน

    Anee hrim lassanai.podi kale api christmas kalet balana cartoon ekk athulat giya wge feeling ekk awee.meka dkkma❤❤.hrim lassanai.congratulations aiye

  • @zeonff9
    @zeonff9 6 หลายเดือนก่อน

    සුපිරියක් අයියෙ ❤🎉

  • @udeshaherath
    @udeshaherath 6 หลายเดือนก่อน +1

    හීන දකින්න සැබෑ වෙන්න ඕන.. Goodluck for your future ❤❤

  • @TharushikhaSasade
    @TharushikhaSasade 2 หลายเดือนก่อน

    මේ ලෝකේ මෙච්චර ලස්සනද හිතාගන්නත් බෑ ❤️❤️

  • @sandunudesh
    @sandunudesh 6 หลายเดือนก่อน

    Supiriyak thamai ❤❤❤

  • @STORYGAMER-uw4fm
    @STORYGAMER-uw4fm 6 หลายเดือนก่อน

    Amuthu geyak ❤❤ Supriri samthosai bro

  • @maskboy8615
    @maskboy8615 6 หลายเดือนก่อน

    සුබ පැතුම් අයියේ ලස්සන ගෙයක් එක ❤

  • @supunsanjeewa9756
    @supunsanjeewa9756 6 หลายเดือนก่อน

    Niyamai aiya..jayen jayama wewa..❤❤

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤ Good Luck... monaragala

  • @cinamexstudios
    @cinamexstudios 6 หลายเดือนก่อน

    Bs machan Oyata waradinne nahe

  • @naushe
    @naushe 6 หลายเดือนก่อน +1

    Feel so proud and amazed of your courage bravery and enthusiasm with which you take the challenges....
    Best Wishes and Blessings for Happiness and success bro 🙏💖

  • @danushkamadushani7612
    @danushkamadushani7612 6 หลายเดือนก่อน

    සුභ පැතුම් මල්ලි ජය වේවා

  • @shalindasurangana8676
    @shalindasurangana8676 6 หลายเดือนก่อน +1

    වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ😊

  • @pradeepraghavan6407
    @pradeepraghavan6407 6 หลายเดือนก่อน +2

    I wanted to take a moment to express my admiration for your TH-cam programs. Your content has been incredibly enjoyable and enlightening to watch. Your ability to adapt and live in a cold climate after moving from Sri Lanka is truly impressive. I have been particularly excited to follow the renovation progress of your new house. Your dedication and hard work, evident in every video, are truly commendable. Your relentless effort without any sign of laziness is inspiring to see. It's not just the content itself that's captivating, but the passion and commitment you display in every video. Your resilience and work ethic shine through, making your channel an incredible experience to follow.
    Thank you for sharing your journey with us. I eagerly await each new video and look forward to witnessing more of your adventures and projects. Keep up the fantastic work!

  • @zifni
    @zifni 6 หลายเดือนก่อน

    Congratulations. Looking forward to see this place in summer.

  • @sureshasanka2465
    @sureshasanka2465 6 หลายเดือนก่อน +1

    Winter එකේදි කොහොමද ඔයාලා වතුර ගන්නේ. Pipe line වල water tanks වල වතුර freeze වෙන්නේ නැද්ද

  • @pramodmadusanka1229
    @pramodmadusanka1229 6 หลายเดือนก่อน +1

    Camara and drone shot Next level bro❤️😌

  • @Shaggy-ug8it
    @Shaggy-ug8it 6 หลายเดือนก่อน

    Maru ayya. Adarei ❤

  • @wajirakulugammana1105
    @wajirakulugammana1105 6 หลายเดือนก่อน

    පිස්සූ පීකුදු වෙනව😍♥️ සුබ පැතුම් අයියේ❤