දෙපාරක් පැරදුණු මම ප්‍රථම ප්‍රේමය නිසා දැන් ජීවත්වෙනවා| මගේ සැමියා මේ ගැන කතා කරන්නෙ ප්‍රථම වතාවට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • #menakapeiris#

ความคิดเห็น • 1.2K

  • @ireshakolonne9365
    @ireshakolonne9365 2 หลายเดือนก่อน +363

    අසරණ වුන වෙලාවෙ ප්‍රථම ප්‍රේමය පිහිට වීම ආදරණීයයි❤

    • @damayanthiperera2549
      @damayanthiperera2549 2 หลายเดือนก่อน

      Best wishes to the couple n family, many blessings too, Wish them success in their endeavours, n hope all young people will overcome the challenges they hv to face in life, n reach their goals

  • @shamilkakumari4507
    @shamilkakumari4507 2 หลายเดือนก่อน +264

    වොල්ගා කල්පනීටත් මේ වගේ ආදරයක් ලැබිලා හොඳ දරුවෝ ලබන්න වාසනාව ලැබෙන්න ඕනේ අවංකවම ආදරේ කරන කෙනා තමන් ආදරේ කරන කෙනාව ලෝකෙට හංගගෙන බදින්න කෙනෙක් නැහැ කියන්නෙ නැහැ වොල්ගා,,,,, ඔයා කියන නියම කසේරුකාව තියෙන පිරිමියා මේ වැඩසටහන බලලා අදුරගන්න මොකද ඒකට හොදම උදාහරණය මේනකාගේ මහත්තයා ❤

    • @lalithasamaraweera7286
      @lalithasamaraweera7286 2 หลายเดือนก่อน +2

      ඃහරිම වටින කාතව

    • @MeryLusie
      @MeryLusie 2 หลายเดือนก่อน

      L

    • @damayanthikolabage
      @damayanthikolabage หลายเดือนก่อน

      Matath ehma wenna oni kiyala manm partham kanwa

    • @SumiJayasekara
      @SumiJayasekara หลายเดือนก่อน

      ඇත්තමයි...

    • @ChamilaManjila
      @ChamilaManjila 2 ชั่วโมงที่ผ่านมา

      ❤Menaka akke mn hari asai oyage kanthawata.hemadama sathutin inna. Budu Saranai❤

  • @ChaRajapaksha
    @ChaRajapaksha 3 หลายเดือนก่อน +884

    මනුස්සයෙක් හිනා වෙලා ජීවත් වෙද්දී මටනම් හරි සතුටුයි❤. ජීවීතේ විදවීම් පමණක් තිබිලා ජිවිතේ විදිනවනම් ඒක තමා ලැබීම ❤

  • @madumjayasinghe.455
    @madumjayasinghe.455 2 หลายเดือนก่อน +66

    සමහර පිරිමි ඉන්නවා හැඩි උන ගෑනු ජීවිත හරි ලස්සනට පාට කරන .ඉතිං ලස්සන ජීවිතේකට සුභ පැතුම් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ❤

  • @DiliDilrukshi-jo4jn
    @DiliDilrukshi-jo4jn 3 หลายเดือนก่อน +531

    හරිම ලස්සන පවුලක් හොද ස්වාමිපුරුෂයෙක් ආදරනීය මවක් බිරිදක් ලස්සන දරුවෙක් ❤️❤️

    • @DasunMaddumage-mx2lr
      @DasunMaddumage-mx2lr 2 หลายเดือนก่อน +3

    • @LeelaEdirisingha
      @LeelaEdirisingha 2 หลายเดือนก่อน

      🎉🎉​@@DasunMaddumage-mx2lrCT😢😢😢😢🎉🎉🎉😢 ni

    • @priyanthipunchihewa3369
      @priyanthipunchihewa3369 2 หลายเดือนก่อน

      Athenma...ow....❤Diriya kathak.... adarei oyalata❤❤ parisamen Jeewath... wenna..👍nangi...dan oyata watinakamak...dena.. Husband kenek...labila thiyenawa...💐

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 2 หลายเดือนก่อน +415

    ප්‍රථම පේුමයේ...මල් ඵල ගැනීම සාර්ථක වේවා !!!

    • @thisari5394
      @thisari5394 22 วันที่ผ่านมา

      😍😍😍

  • @saviniimasha2583
    @saviniimasha2583 3 หลายเดือนก่อน +202

    කවුරු කොහොම කිව්වත් වෙන්න තියෙන දේ වළක්වන්න බෑ 😊 එකපාරක් දෙපාරක් වරදින්න හෝ වැරදෙන්න ඇති ඒත් අවසානේ එයාට හිමි කෙනා මුනගැහිලා කවුරුත් කියන කතා වැඩක් නෑ එයාලාගේ පුද්ගලික ජීවිතේ අදාලත් නෑ ❤ සතුටින් ඉන්න අක්ක අයිය චූටි බබා 🥰

  • @yasooma4858
    @yasooma4858 2 หลายเดือนก่อน +132

    මේනකා ඔයාට අයිත් නම් කවදාවත් වරදින්න එපා. දරාගැනිම ඉවසීම කැපකිරීම උත්සාහය ගැන අපට හරීම සතුටක්.ඔයා නැවත ඉපදුනා බුදුසරණයි ❤❤❤❤❤ පුතත් හරීම සුරතල්

  • @komaripathirana8221
    @komaripathirana8221 3 หลายเดือนก่อน +480

    කවුරු කොහොම මොන කතා කීවත් මම කැමතිම ගැහනියක්

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 2 หลายเดือนก่อน +124

    මගේ ආදරනීය කලාකාරිණියක්,මේනකා පීරිස් කියන්නේ.වාසනාවන්ත,සැමියෙක් සහ චූටි පුතුපැටියා සමග ,සැමදාම ඔබට (ඔබ තිදෙනාටම) සතුටින් සැනසීමෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ලැබේවා.ආදරෙයී ගොඩාක් මේනකා සොයුරියේ.හරේන්ද්‍ර සොයුරාටද බොහෝම ස්තූතියී .❤❤

  • @paradathiruwankadam1482
    @paradathiruwankadam1482 2 หลายเดือนก่อน +105

    මේහේම මහාත්තුරැ බොහොම අඩුයි සියට එකයි ඉන්නේ බුදුසරණයි තුන්දෙනාටම පිටරටවල වගේ නෙමෙයි ලංකාවේ ගැහැනියකට දෙයක් උනාම හරිම අමාරැයි එකට මුන දෙන්න ලංකාවේ මිනිසුන්ගේ ආකල්ප එක්ක ලස්සන කතා බහාක් ❤️🙏

    • @nandanidayamala157
      @nandanidayamala157 2 หลายเดือนก่อน

      ඹබ හරිම නිහියතමනි නිලියක් ඔබ දෙපලයම දරුවන්ටත් බුදුසරණයි ❤❤❤

  • @thanujamadushani5642
    @thanujamadushani5642 2 หลายเดือนก่อน +64

    ඇත්තටම ඇස් වලින් කදුළු ආවා අවසානය වෙද්දින්..කවදාවත් මම කමේන්ට් ලියන කෙනෙක් නෙවෙයි..ඒත් අද නොලියා ඉන්න බැරි උනා..සුබවාදී මනසක් තියෙන කෙනෙක්ට වටිනා පනිවිඩයක් සමජයට දුන්න කියලා දැනෙනෙවා..හැමදාමත් ඔයාලට සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...💚

  • @ChamindaLakmal-zg2ku
    @ChamindaLakmal-zg2ku 2 หลายเดือนก่อน +377

    මේනකාගේ husband කථා කරන විලාසය අනුව තේරුම් ගත හැකියි ඔහුගේ ගතිගුණ.ඔබ දෙපළට ජීවිත කාලය පුරාම ආදරයෙන් විශ්වාසයෙන් ඉන්න ලැබේවා!❤❤

    • @SuGayan2121
      @SuGayan2121 2 หลายเดือนก่อน +2

      ඔව්

    • @BhagyaJayawardhana-j2g
      @BhagyaJayawardhana-j2g 2 หลายเดือนก่อน +6

      Harima wasanawanthai Obama depalama.sthutin enna lebewa hemadama❤❤

    • @InomaPerera-n5z
      @InomaPerera-n5z 2 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන් ❤

    • @D.manjulaGunarathna
      @D.manjulaGunarathna 2 หลายเดือนก่อน +1

      Atta

    • @mandinu6046
      @mandinu6046 2 หลายเดือนก่อน

      ​@@InomaPerera-n5zyou have to be careful about the election results have to go back and get to go home to be careful about the same time zone is south Korea and get the election and then the same thing to go back and get to go home

  • @nayanalahandapurage5151
    @nayanalahandapurage5151 2 หลายเดือนก่อน +63

    ඇය පින්වන්තියක්..ඔහු පින්වන්තයෙක්..ජය වේවා දිවි ගමනට සුබ පැතුම් ❤

  • @champi_aththamma
    @champi_aththamma 2 หลายเดือนก่อน +27

    මම මැක්ස් එකේ වැඩ කරපු කාලේ මේ දෙන්නාම හිටියා. මං මේනකාට ඒ දවස් වල ඉඳලාම හරිම ආදරෙයි. එයා ඒ දවස් වලත් හරිම ශක්තිමත් කෙල්ලෙක් කියලා මට තේරුනා. ඩිල්ෂාන්වත් මට මතකයි ඒ දවස් වලත් මේ වගේමයි. හරිම හොඳ මිත්‍රශීලී කෙනෙක්. දෙන්නාගේ ප්‍රේම සම්බන්ධයක් ගැන නං දැනගෙන හිටියේ නෑ. අද දැක්කාම හරිම සතුටුයි. ඔයාලාගේ ජීවිත සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දරුවනේ ...🙏🌹❤️

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 2 หลายเดือนก่อน +35

    අවන්කවම කතා කරන බොරු පුරාජේරු නැති ලස්සන බිරිදක් මවක් නිලියක් පෙර සසරේ පින් මහිමයට ලස්සන අවන්ක ස්වාමිපුරුෂයෙක් ලැබිලා තෙරුවන් සරනයි ඔයාලට ගොඩක් ස්තුති හරේන්ද්‍ර මහත්මයා ඔබට එයාලගේ ජීවිතය දිහා බලන් තවත් අයට ආදර්ග්‍යමත් අදහස් ගන්න තියනව

  • @suranjithilakarathna8240
    @suranjithilakarathna8240 2 หลายเดือนก่อน +35

    කීපාරක් වැරදුනත් අද සතුටින්.හැමෝම මේ ලැබුන මනුස්ස ජීවිතේ සතුටින් ඉන්න ඕන.ඇත්තටම මේ අද්දැකීම් මාර වටිනවා.බුදුසරණයි

  • @Nissansala-mf2tv
    @Nissansala-mf2tv 2 หลายเดือนก่อน +68

    විවාහ ජිවිතය කොයිතරම් හැල හැප්පිම් ආවත් විවාහය දෙදරා ගියත් සමාජය වැරදි අවබෝධයක හිටියත්....ගැහැණියක් බලාපොරොත්තු වෙන්නේ මෙවැනි ජිවිතයක් නෙවෙයිද....එ ගැහැණියට ජිවිතේ වරදින්න ඇති වරද්ද ගන්නත් ඇති නමුත් වැරදිච්ච හැම ගැහැණියක්ම බලාපොරොත්තු වෙන්නේ හොද සැමියෙක් හොද පවුල් ජිවිතයක් ... හැමදාම සතුටින් ඉන්න.........

    • @Thaka-x1c
      @Thaka-x1c 2 หลายเดือนก่อน

      බඩුවක් කරගහගෙන දුක් විදින්න කැමති මොන පිරිමියද😂ජීවිතේ වරදිනවා නෙමේ මුන්ට එකෙක් එක්ක ඉන්න බෑ දාර බඩු

  • @T__s__p-r5w
    @T__s__p-r5w 3 หลายเดือนก่อน +496

    විවේචන නොකොර සුබ පතමු....නව ජීවිතය සාර්ථක වෙන්න❤❤❤

    • @sriyakanthi2305
      @sriyakanthi2305 3 หลายเดือนก่อน +7

      Hamadama sathutan inna adarai godak❤❤❤
      Mr හරේන්ද්‍ර mn asai katha karanna
      No pls

    • @DoyouKadala-g4p
      @DoyouKadala-g4p 2 หลายเดือนก่อน +6

      හරින්ඩ්‍ර් කියන්නේ සල්ලි වලට ගැනිත් විකිණීම කරන්නේ ක්

    • @shanthiperera8007
      @shanthiperera8007 2 หลายเดือนก่อน

    • @gayathalpekumara8379
      @gayathalpekumara8379 2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරනයි පුතාල ට

    • @maheshrajapaksha9879
      @maheshrajapaksha9879 2 หลายเดือนก่อน

      ​@@sriyakanthi2305pharmacist

  • @KumaraKumara-p7m
    @KumaraKumara-p7m 2 หลายเดือนก่อน +72

    මමත් මේනකා වගේම ගොඩාක් දුක්වින්ද කෙනෙක් තවත් කසාදෙකට නම් ගියේ නැ නමුත් හරි අපහසුයි දුව නිසා හැමදේම ඉවසුවා ඉවසනවා මේනකාට මේ සතුට සදාකල් රැදේවා කිසිම දුකක් කරදරයක් නොවේවා තෙරුවන් සරනයි !!!❤❤

    • @NadeekaNadeeka-w4z
      @NadeekaNadeeka-w4z 2 หลายเดือนก่อน +1

      ඒ අත්දැකීම ඇත්තෙන්ම ගොඩාක් අමිහිරි වගේම දුෂ්කරයි අක්කේ ඔයා වගේ මම ඒ දේට මේ වෙනකොටත් මුහුණ දෙන කෙනෙක්, ගැහැනිය කියන්නෙම දරාගැනීම කියන වචනයට උදාහරණයක්

    • @siripala2594
      @siripala2594 หลายเดือนก่อน

      @@KumaraKumara-p7m .ආදරෙයි .❤🙏❤

    • @gimhanitharushika5265
      @gimhanitharushika5265 หลายเดือนก่อน

      Low of attraction follow krnn

  • @LakmalGunasekara-bn5us
    @LakmalGunasekara-bn5us 2 หลายเดือนก่อน +212

    හම්බෙන් නැරඹු වැඩසටහනක් .........තමන්ගෙ සැමියා ගැන ධනාත්මක විදියට කතා කරපු ........., අවංකව කතා කරපු ගැහැණියක් කියලා මේ වැඩසටහන බලපු මට නම් වැටහුණේ ........මම ගොඩක් ඇය ගැන දන්නෙ නැහැ ......එහෙත් ඇය ඇයගේ ජීවිතයේ ගැන විග්‍රහය ගැන ප්‍රකාශය හා ඇයගේ සැමියා ගැන ධනාත්මක සතුටින් කරන ප්‍රකාශය ගැන මම සතුටුයි ......මොකද හොඩයක් අය තමන්ගෙ සැමියාව ඉස්මතු කරන්න උත්සාහ කරන්නෙ නැහැ ....ඒ වාගෙම සැමියෙක් වසයෙන් ඔහුද තම බිරිදගෙ ගවුරයව රකිනවා මම දැක්කා .....
    සමාවෙන්න ......මම දකින්නට ලැබුණු දේ ගැන ප්‍රකාශ කරේ..........එහෙත් මගේ ප්‍රකාශයේ යම් වරදක් ඇත්නම් සමාවෙන්න ........

    • @ndmadu9050
      @ndmadu9050 2 หลายเดือนก่อน +2

      💖💖💖💖💖💖💖🙏

    • @NadeekaHerath-cv5hx
      @NadeekaHerath-cv5hx 2 หลายเดือนก่อน

      👍👍

    • @kaushalyaEdirisingha-zo7wf
      @kaushalyaEdirisingha-zo7wf 2 หลายเดือนก่อน +1

      ❤❤❤Akke oyage life ekama adarshayak godak watinawa ahan hitiya godak asawen oyage kathawa akki oyalata thiyena prashna ikmanin visadaganna awashya dahirya shakthiya wadi wadiyen labenna ona god bless your family ❤❤❤

  • @kushanifernando5194
    @kushanifernando5194 2 หลายเดือนก่อน +38

    මේනකා මගේ classmate n one of best friend.ඔයා අද මේ විදියට එක තැනක සතුටින් ලස්සනට ජිවත් වෙන එක හරි සතුටුයි.

  • @KumaraLesli
    @KumaraLesli 3 หลายเดือนก่อน +200

    වැරදිම් පසුබැසිම් හොද නරක ජිවිතවලට පොදුයි මේසියල්ල අතුරින් සාර්තක ජිවිතයක් ගතකිරි සැමගේම ඵකම පැතුමයි සුබපැතුම් ඉදිරියටම යන්න

  • @thilakshiweerakoon9716
    @thilakshiweerakoon9716 2 หลายเดือนก่อน +24

    මෙහෙම සුන්දර දේවල් දකිනකොට අපෙත් හිත් නිවෙනවා.හරිම සුන්දර කතාවක්..සුබ පතනවා හෙට දවසටත්!❤

  • @SDN89503
    @SDN89503 3 หลายเดือนก่อน +274

    එච්චර කල් ගිහින් හරි ඇත්තටම තමුන්ට ආදරය කරන කෙනා හමුවෙනවා කියන්නෙ කොයිතරම් පිනක්ද.❤

  • @champikadamayanthiabesunda483
    @champikadamayanthiabesunda483 2 หลายเดือนก่อน +30

    ඇය හරිම ලස්සන කාන්තාවක් ..හින්දි නිලියක් වගේමයි ❤❤❤ සියලු ප්‍රාර්ථනා ඉටුවේවා ...❤

  • @harshiariyarathne7159
    @harshiariyarathne7159 2 หลายเดือนก่อน +29

    ඇය ඉතාම දක්ෂ චරිතාංග නිලියක් !!! ජීවිතේ වැරදෙන තැන් හැමෝටම එනවා... ඒ වැරදීම දරාගෙන නැගිටින්න පුලුවන් කියන්නෙම ඔබ ජයග්‍රාහී කාන්තාවක් !!! තුන් දෙනාගේම ජීවිත තව් තවත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත්වේවා !!!!

  • @gssdayanandasajeewanie6150
    @gssdayanandasajeewanie6150 2 หลายเดือนก่อน +36

    ,පුතා හරි ම ලස්සන කොළු පැටියෙක් ..මහත්තයා හරිම ඉවසීම ක් තියෙන පසන්න පුද්ගලයෙක්

    • @JeevanieMadanayake-pq6el
      @JeevanieMadanayake-pq6el 2 หลายเดือนก่อน

      39:01 39:02 39:02 39:02 39:02 39:03 39:03 39:04 😊 39:04 😅 39:04 😊😊 39:04 39:05 39:05 39:05 😅 39:06 39:06 39:06 39:06 😅 39:26 39:26 39:26 39:26 39:26 39:27 39:27 39:27 39:27 😊😅😊 39:28 39:29 39:29 39:29 39:29 39:30 39:30 39:30 39:38 😅😅 39:42 😊😊😅😅😊

  • @ChandikaPriyadarshani-of9og
    @ChandikaPriyadarshani-of9og 2 หลายเดือนก่อน +78

    මේනකා පීරිස් මිස් හරි හොදයි එයාගේ නැටුම් ඉගෙන ගන්නවා දුව පානදුර ක්ලාස් එකේ හරි නිහතමානී කෙනෙක් ❤

    • @samudraherath7689
      @samudraherath7689 2 หลายเดือนก่อน +4

      පානදුර කොහෙද class තියෙන්නේ .contact no දෙනවද

  • @නිකිණි
    @නිකිණි 2 หลายเดือนก่อน +44

    පූජා වගේමයි මේනකා.ඇය වචන හසුරවන ආකාරය අහන් ඉන්න ආසයි

  • @dm8627
    @dm8627 2 หลายเดือนก่อน +30

    මේනකා සහා මාදවී දෙදෙනාට මිනිස්සු දක්වන ප්‍රතිචාර දෙවිදියක්.කසාද කීයක් කරගත්තත් මේනකා මාදවීට වඩා වෙනස්.ජීවිතේ වරදින තැන් හදාගෙන ඉස්සරහට යන එකයි වැදගත් .
    මොනදේ උනත් මං ආසම කෙනෙක් මේනකා කියන්නේ ❤

    • @sanh3523
      @sanh3523 2 หลายเดือนก่อน +4

      මේනකා රගන් නෑ . ඒකයි

    • @dilipmuthukumara1052
      @dilipmuthukumara1052 2 หลายเดือนก่อน

      ❤​@@sanh3523

  • @chamilaswarnamali750
    @chamilaswarnamali750 2 หลายเดือนก่อน +268

    නැන්දම්මා ඇය යුවතියක් කාලේ අකමැතී උවත් විවාහ දෙකකින් වෙන් උනු පසු ඇයට ආශිර්වාද කරලා... හිතා ගන්නන්ත් බෑ කොහොම කෙසේවෙත් සතුටින් ඉන්න ❤

    • @Mdissanayaka
      @Mdissanayaka 2 หลายเดือนก่อน +20

      පුතා විවාහයක් කරගෙන නෑනේ. මේ මත්තෙම එල්ලීගෙන ඉන්න ඇති සමහරවිට. අන්තිමයට කැමති වෙන්න වෙන්න ඇති. කොහොම වුණත් කමක් නෑ දැන් ඔවුන් හොඳින් ඉන්නවානේ. ඔවුන්ගේ ජීවිතය සාර්ථක වෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා❤

    • @Sawarna-tv7iz
      @Sawarna-tv7iz 2 หลายเดือนก่อน +7

      Kiyalaa වැඩක් නැ එදා දුන්න අඑසර සොක්නෙ

    • @Vijithasenavirathna-hc7gy
      @Vijithasenavirathna-hc7gy 2 หลายเดือนก่อน +3

      Samaharawita meya actress kenek nisa kamathi wenna athi

    • @nilmifernando6439
      @nilmifernando6439 2 หลายเดือนก่อน +5

      මෙයා දැන් නිලියක් නිසා කැමති වෙන්න ඇති

    • @tutudissanayake7075
      @tutudissanayake7075 2 หลายเดือนก่อน +5

      මොහු මොහු කියන එක හරි නෑ නේද

  • @ashengunathilake8663
    @ashengunathilake8663 3 หลายเดือนก่อน +78

    වැරදුනානමි. ....වැරදුනා කියල දැනෙනවා නමි,..... ආයෙත් නොවරදින ලෙස .ජිවත් වෙන්න වාසනාවා ලැබේවා කියල මං ප්‍රාර්ථනා කරනවා,..❤

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 2 หลายเดือนก่อน +47

    ඔය ශක්තිය , ආදරය, ඉවසීම හොදටම ඇති දෝනි, පුතේ ඔයාලට දිනන්න බුදුසරණයි ..❤❤

  • @peraraperara639
    @peraraperara639 3 หลายเดือนก่อน +58

    හරිම ආදරනිය දෙදෙනෙක් චූටි පුතා ටත් දුවේ පුතේ ඔබ දෙදෙනා ටත් සියලු බාධක දුරු වි ලස්සනට සාමයෙන් ප්‍රේමයෙන් ප්‍ර්‍රිතියෙන් ඉන්න වාසනාව උදා වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤ හරේන්ද්‍ර පුතා ටත් බොහෝම ස්තුති තෙරුවන් සරණයි

  • @ChampikaSenavirathna0
    @ChampikaSenavirathna0 2 หลายเดือนก่อน +62

    ඩීල්ෂාන් හරි අහිංසක පෙනුක් තියන කෙනෙක් බව පේනවා

  • @jayasingheww7764
    @jayasingheww7764 2 หลายเดือนก่อน +14

    මෙවන් ගැහැනියකට සවියක් වෙන්න පුලිවන් පිරිමියා ඇත්ටටම හරි උතුම් කෙනෙක්

  • @SuwineethaWilawaraarachchi
    @SuwineethaWilawaraarachchi 2 หลายเดือนก่อน +11

    මේනකා පීරිස් හොද අවබෝධයෙන් කතාකරවා අවංකයි ඒ කතාව හොද බිරිදක් ස්වාමි පුරුෂයා ගැන නම් කතා කරලා වැඩක් නෑ හරිම උසස් මිනිසෙක් ඔබ තිදෙනාටම යහපත් අනාගතයකට සුබ පතමි.

  • @AnishaSilva-j9q
    @AnishaSilva-j9q 2 หลายเดือนก่อน +17

    හරිම සතුටුයි.හරිම නිහතමානී ගැහැණු කෙනෙක්.ප්‍රථම ප්‍රෙමය හරිම ලස්සනයි.මගෙත් ප්‍රථම ආදරය අවුරුදු දහතුනක් විවාහ වෙලා.සුභ අනාගතයක් මෙනකා පීරිස්.

  • @samanthafernando2470
    @samanthafernando2470 2 หลายเดือนก่อน +9

    මම කැමතිම නිලියක්.කතාව අහද්දි දහසක් දේවල් comment කරන්න හිතට අවා.ආත්ම ගනනක් ප්‍රාර්ථනා කරගෙන එන්න ඇති ඔබේ සැමියා .අතර මැදින් ඔබ තුමිය කල පින් පව් ලැබෙන්න ඇති .එක දෙයක් කියන්නම් මේ සතුට උහුලන්න බැරී අය ඉදීවි .ප්‍රශ්න ඇති කරාවි .ඔයාගෙ වට පිටාව අවශ්‍යම නැහැ .ජීවිතය ඔබේ පුන්චි පව්ල.අපි මිනිස්සු .දුක සැප,හැගීම් දැනීම් දැනෙනවා .වචනයෙන් කිව නොහැකි ආදරනීය සැමියෙක් ලැබිලා තියෙනවා. ඉවසීමෙන් ආ............දරයෙන් සතුටින් ජීවත් වෙන්න .❤❤❤❤❤❤❤❤.

  • @inokagunasingha-x3h
    @inokagunasingha-x3h 2 หลายเดือนก่อน +9

    නිලියක්..තුල නැති බොහො.දේ..මැයතුල.ඇත..ආදර්ශමත්...බිරිදක්..මවක්..සහොදරියක්..දියන්යක්...ජයෙන්..ජයමවෙිවා ..පුංචි පවුලට...ජෙසුපිහිටයි...

  • @anojaperera7495
    @anojaperera7495 2 หลายเดือนก่อน +4

    ඇත්තටම හොඳ ගතිගුණ තියෙන මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා. මගේ මහත්තයා ඒ වගේම උතුම් ගතිගුණ තියෙන ආදරනීය සැමියෙක්. මට ජීවිතය දුන්නේ සතුට කියන දේ කියලා දුන්නේ එයා.

  • @tpgimhani1038
    @tpgimhani1038 2 หลายเดือนก่อน +16

    මන් මේවා බලන්නෙම නෑ....ඒත් අක්කා කතා කරනවා අහන්න හරිම ආසය්, ඒ නිසාමය් මෙ බලන්නෙ, යූටියුබ් එන්නෙම නැති තරම් ❤

  • @ranimadage7202
    @ranimadage7202 2 หลายเดือนก่อน +2

    බොහොම වෙර වීරියෙන් ජීවිතය ගැට ගහගෙන නැගිට්ටා කියලා හැරිලා ලා බලපුවාම මට දැනුනේ ලොකු මහන්සියක් විතරයි.හැමෝම ගැන හිතලා කැප කරපු කාලය මට ඉතිරි කලේ කලකිරීමයි ශාරීරික හා මානසික ආතතියයි.මට මාව නැති වේගෙන යන වෙලාවක මේනකා ගේ වචන මට කතා කළා. තනියම මාව හොයාගෙන යනවා. වටේ හිටපු වටේ ඉන්න අයට මගේ අගේ කවදාවත් නොතේරුනාට කරපු හොඳ දේ තුලින් මම මාව හොයා ගන්නවා.
    ඔබේ පවුලට සියලුම සැප සම්පත් ලැබේවා! ❤

  • @niroshanarangoda227
    @niroshanarangoda227 2 หลายเดือนก่อน +31

    නිකන් පවුඩර් බේබිලා වගේ නෙමේ මේනකා හරිම බුද්ධිමත් ගැහැණිය ක් සුබ දිවියක් දෙපලටම ❤

  • @sajinirangila4907
    @sajinirangila4907 3 หลายเดือนก่อน +68

    මේනකා කියන්නේ මම ආසම කෙනෙක්. එයාගේ කොන්ඩේට තමා ගොඩාක්ම ආස. සතුටින් ඉන්න❤️

  • @chrishanthiwickramaarachch8700
    @chrishanthiwickramaarachch8700 2 หลายเดือนก่อน +24

    ඇත්තටම ඔයාලා දෙන්නට ජිවිතේ සියලුම බාධක ජයගන්න ලැබේවා ...❤❤ ශෝක් පොඩ්ඩා...❤❤ ස්තුති හරෙන්ද්‍ර අයියා ...❤❤❤

  • @pradeepachandani3969
    @pradeepachandani3969 2 หลายเดือนก่อน +14

    හරිම වටිනා වැඩසටහනක් ,මේනකාට හැමදාමත් කැමතී.තෙරැවන් සරනයි පුංචි පවුලට,thanks harindra

  • @susanthijayawardana-cs4ul
    @susanthijayawardana-cs4ul 2 หลายเดือนก่อน +46

    මම ඔයාට මේනකා හරීම ආදරේයි ...අපිට පසුගිය කාල වකවනු වැඩක් නෑ,ඔයාට ඉදිරි ආනාගතයට සුභ පතනවා...බුදු සරණයි ,හාරේන්ද්‍ර කොමොමත් නිහතමානි මනුෂ්‍යත්වය තියෙන කෙනෙක්

  • @DammiKonara
    @DammiKonara 2 หลายเดือนก่อน +12

    ජීවිතේ කියන්නෙ විශාල අභියෝගයක්ම තමයි නංගි.ඔයා හරිම දක්ෂ නර්ථන ශිල්පිනියක්, කවදාවත් අමතක නොවන මිනිසුන්ගේ සිත සොරාගත් දක්ෂ රංගන ශිල්පිනියක්.අද වෙනකොට සාර්ථක දිරිමත් වගේම ආදර්ශමත් කාන්තාවක්,බිරිදක්,මවක්.සැබවින්ම ජීවිතයෙ දුක,කඳුළ වේදනාව අභිබවා ගොස් ජීවිතය ජයගත් යකඩ ගැහැණියක්....❤️
    ආදරෙයි හැමදාමත්...❤️
    ඔයවැනි ආදරණීය සැමියෙකු ලබන්න ඔබ හරිම වාසනාවන්තයි. අනාගත ජීවිතයට චූටි පුතා ඇතුළු ඔබ තිදෙනාට හදවතින්ම සුබ පැතුම්..❤️❤️❤️

  • @GeethikaNirmani-he5qk
    @GeethikaNirmani-he5qk 2 หลายเดือนก่อน +13

    ජීවිතේ ට සවියක් වුණු වැඩසටහනක්.
    මෙතුමියගේ පියා psoriasis රෝගය සුව කර ගැනීමට ප්‍රතිකාර ලබා ගත් තැනක් තියෙනවා නම් එහි විස්තර ලබා දෙන්න පුලුවන් නම් ගොඩාක් වටිනවා.
    මම ඇතුළු බොහෝ පිරිසක් මේ රෝගය නිසා අනේක විධ දුක් විඳිනවා. ඒ නිසා ...
    ජීවිත ජය සතුට පිරී දිනෙන් දින දිනේවා!!!

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zj 3 หลายเดือนก่อน +21

    තෙරුවන් සරණයි ඔයාලට..මිනිස්සුන්ට තමා වරදින්නේ ..වැරදි හදාගෙන ලස්සනට ජීවත් වෙන්න ඕන ❤❤❤

  • @Madhuweerasekara
    @Madhuweerasekara 2 หลายเดือนก่อน +11

    කාන්තාවක් විදිහට තවත් කාන්තාවක් ලස්සනට ඉන්නවා දකින්න පුලුවන් වීම ගැන ඇත්තටම සතුටුයි

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 2 หลายเดือนก่อน +2

    හරිම සංයමයක් ඇති පිරිමියෙක්.පෙනුමෙන් මිනිස්සු මනින්න බෑ..ඒත් දැක්ක ගමන් එහෙම හිතෙනවා...මේනකත් එහෙමයි... හරිම ආස නිලියක්.බුදුසරණයි ❤

  • @thusharaindika1779
    @thusharaindika1779 3 หลายเดือนก่อน +97

    හැමෝගෙම පවුල් ජීවිතවල ගතයුතු හොඳ ආදර්ශ තියෙනවා ❤❤❤

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

    • @supunrandika4863
      @supunrandika4863 2 หลายเดือนก่อน +1

      Ane budusaranai.darupetiyath ekka hodinma jeevithe dinanna prarthana karanawa

  • @sriyone6228
    @sriyone6228 2 หลายเดือนก่อน +31

    ගැහැනිය ආදරය මත ජීවත් වන අය බව මේ කතාවෙන්ම ඔප්පු වෙනව, මගෙ ආදරය අවුරුදු දහ අටෙන් පටන් ගත්ත අදට අවුරුදු තිස් පහක්. අද මගේ දියනිය අවුරුදු තිහක් ඇය ඒ වටින
    ආදරය හොයමින් ඉන්නව.එයයි ගැහැනිය ඉවසීමෙන් කල යුත්තෙ.හරි ආදරය ලැබෙන තුරා.

  • @thilinimadu3333
    @thilinimadu3333 2 หลายเดือนก่อน +11

    හරිම ආදරණීය පවුලක්.❤
    හැමදේම ඉක්මනින් හොඳම විදියට විසදිලා! දිවියම සාර්ථක වේවා.!සතුට පිරී ඉතිරෙන සුන්දර දිවියක් හිමි වේවා.!
    ආදරෙයි මේනකා අක්කී.
    තෙරුවන් සරණයි !

  • @kumaridunuwila1006
    @kumaridunuwila1006 2 หลายเดือนก่อน +5

    මුලින්ම බැලුවෙ ඔබගෙ ස්වර්ණවාහිණී පොදා වොඩ සටහන් හරිම ආශයි.සුන්දර පුතෙ ඔබගෙ මෙම වැඩ සටහන් හරීම සුන්දරයි.හදවතටම දැනෙනවා
    නිහතමානී කමට කැමතියි. ජය වෙවා.

  • @lankalanka7765
    @lankalanka7765 2 หลายเดือนก่อน +17

    හරිම සතු ටුයි දුව හොද පවුලක් සෝක් දරුවෙන් සතටින් ඉන්න හැමදාම ජේසු පිහිටයි බුදු සරණයි

  • @LeenaFernando-vz6yq
    @LeenaFernando-vz6yq 2 หลายเดือนก่อน +33

    මෙිනකා ආසම නිලියක් දිල්ෂාන්ටත් පුංචි පුතාටත් තුන්දෙනාටම ජේසු පිහිටයි❤❤❤❤❤❤

  • @dayaniperera9645
    @dayaniperera9645 2 หลายเดือนก่อน +3

    මං කැමතියිම නිලියක් මෙනකා පීරිස්
    ඇයටත් ඇයගෙ මෙ ලස්සන පව්ල් ජිවිතෙයටත්.
    වාසනාවන්ත කාලයක් උදාවෙලා .
    ඔවුන් සාර්ථකත්වයට පත් වේවායි පතමි ❤️❤️❤️

  • @sajithwushu8193
    @sajithwushu8193 2 หลายเดือนก่อน +2

    සෑම ගැහැනියකට ම මුන ගැහෙන්න ඕන තමන්ව කියවන්න පුළුවන් සැමියෙක්.ඔහු පිළිබඳව ලොකු ගරුත්වයක් ඇති වුනා❤❤

  • @DamayanthiSuddi
    @DamayanthiSuddi 2 หลายเดือนก่อน +10

    සතුටින් inna ලැබේවා jiwitha කැලේටම❤
    ගැහැනියකුට වරදින්නෙත් පිරිමියෙක් නිසා
    එ වගේමයි හරියන්නෙත් පිරිමියෙක් නිසා
    ගැහැනියක් ගේ ජීවිතෙ වරද්දලා යන එකෙක්ට පිරිමියෙක් කියලා කියන්නත් හොද na

  • @sewwandiamarasinghe-dc4jd
    @sewwandiamarasinghe-dc4jd 2 หลายเดือนก่อน +3

    අසාවෙන්ම බලපු තවත් වීඩීයෝ එකක්...කතා කරන්න වචන එන්නෙත් නැති තරම්....අක්කේ..වැහි පොදක් නැති කතරක මටත් දිය පොදක් එක් කල ආදරණීය දෙවියෙක් වැනි සැමියෙක් ලද මාත් අද ආදරණීය දියණියකගේ ආදරණීය මවක්.. ජීවිතේ ලබන සියලුම දෙවල් පසු කලෙක හරි ලස්සන අත්දැකීම් වෙනවා...ඒ ලබන පන්නරය සමගම....ආදරය කියන්නෙම හරි උතුම් දෙයක්..පරිත්‍යාගයන් ඇතුලේ.....❤❤❤❤ .තවත් වටිනා වැදගත් ආදර්ශමත් සොදුරු කතා බහක්....දිර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏 ඔබ දෙපළටත් දරු පැටියටත්, වැඩසටහන මෙහෙය වූ හරීන්ද්‍ර මැතිතුමටත්...ඔබ තුමාගේ වැඩසටන් බලන්නේ හරිම අසාවෙන් කැමැත්තෙන් තෙරුවන් සරණයි🙏 ඔබ සැමට..දළදා සමිදු පිහිට සියළු දෙවි රැකවරණ පිහිට ආශිර්වාදය නිති ලැබේවා හැම දින...❤❤❤🙏🙏🙏🙏

  • @lalanifernando8895
    @lalanifernando8895 2 หลายเดือนก่อน +7

    ඔබ ලා ගෙ විවාහ දිවිය ට සුබ පතනවා❤❤ .ලගදී ම හොඳ ටෙලි නිර්මාණය කින් දකින්නට ලැබේවා යි සිතන වා.හරින්ද්‍ර ජයලාල් මහතාටත් ස්තුතියි .

  • @lalivith508
    @lalivith508 2 หลายเดือนก่อน +10

    කාටත් ජිවිතේ වරදින තැන් තියනවා එහේම නැති අය නැහැ, වැදගත් ඒක අවබෝධකරගන හොදඅය ඇසුරට ගෙන ජිවිතය ගෙනයාමයි.
    ඔයාට ලැබිල ඉන්න ස්වාමියා බොහෝ හොද කෙනෙක්බව පේනවා, විශේෂයෙන් ඔයාගේ තත්වය තේරැම්‍ අරගන ඔයාව භාර ගැනිමම ඔහු ඉතාම හොද කෙනෙක් බව තේරෙනවා.
    ඔහුට ගරැ කරන්න. ඔබ සැමට ජය!

  • @dharmapriyakarunaratne5703
    @dharmapriyakarunaratne5703 2 หลายเดือนก่อน +16

    මේනකා ගේ රංගන හැකියාව ගැන අපේ පවුලේ හැමෝම ඉතාම ඉහලින් සතුටු උනා. ඒත ඇය රඟපෑම නවතා පිටරට ගිය තීරණය වැරදි තීරණයක් කියල අපි කතාකලා. මාලනීගෙන් පස්සෙ ලංකාවෙ නිලි රැජින වීමට ඉඩ තිබෙන නිලිය හැටියට දස්කම් මේනකාගේ තිබෙන බව අපි දැක්කා. එසේම එය ප්‍රාර්ථනා කලා.
    ඇගේ දිවියේ අසාර්ථක වීම් ගැන අපි දුක් වුනා.
    ඉතින් දැන් නම් සතුටක් දැනෙනව.
    පවුලේ සැමට තෙරුවණ සරණයි

  • @iroshanilmini7776
    @iroshanilmini7776 2 หลายเดือนก่อน +12

    කවුරු උනත් සතුටින් නං අපි සතුටු වෙන්න ඕන.ලස්සන නිලියක් ජීවිතේ තව තවත් ලස්සන වෙන්න ඕන ❤❤❤

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 3 หลายเดือนก่อน +12

    හොදයි හැමෝටම හරියනව වරදිනවා වැරදි හදාගෙන හොඳ ජීවිතයක් ගත කරන්න ලැබීම තමයි වටින්නේ. ලස්සන ජීවිතයක් ගත කරන්න අවැසි ශක්තිය ඔබ දෙදෙනාටම ලැබේවා

  • @k.lsamarasinghe5883
    @k.lsamarasinghe5883 2 หลายเดือนก่อน +5

    ඔබ දෙදෙනාටම සහ බබාට යහපතක්ම වේවා. සියලු ව්‍යාපාර සාර්ථක වේවා

  • @ireshaDissanayaka-z4z
    @ireshaDissanayaka-z4z 3 หลายเดือนก่อน +66

    මිනිස්සු උන අපි හැමෝටම වරදින්න පුලුවන් .100%ක් හොද මිනිස්සු මේ ලෝකෙ නැ ,නරක මිනිස්සුත් නැ..ඒ උනාට බහුතරයක් හිතන්නෙ තමන් 100%ක් හොදයි කියලා ..😒වැරදි තුලින් ජීවිතේහදාගෙන ඉදිරියට යන එකයි වැදගත්...ඇයටත් කතාවක් ඇත..මටත් ඔබටත් කතාවක් ඇත...ඒ කතාව තේරුම් ගන්න නම් චෝදනානගන අය ඒ කතාවේ ජීවත්විය යුතුමයි.🙂

  • @dinushadinusha1482
    @dinushadinusha1482 2 หลายเดือนก่อน +5

    වැටෙන්න එපා..කන්දක් නැග්ගොත් පල්ලමක් අනිවාර්‍යෙන් තියනවා👍ජයවේවා නංගි❤❤

  • @madusamarasinghe3194
    @madusamarasinghe3194 2 หลายเดือนก่อน +3

    එකිනෙකාව තේරැම් අරන් හොදින් ජීවත් වෙන බව පේනවා.කතා කරන විදිහ අහන් ඉන්න ආසයි.මං ආස චරිතයක්.

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 2 หลายเดือนก่อน +3

    අනේ මට දැනෙන සතුට කියන්න නිම කරන්න බැහැ ආසයි දෙවියනේ මේ වගේ ආදරණීයම පවුලක් දකින එකත් තෙරුවන් සරණයි හැමදාමත් සතුටින්ම ඉන්න ❤❤❤

  • @AnushaKumari-jx4ip
    @AnushaKumari-jx4ip 2 หลายเดือนก่อน +4

    අැත්තටම මාරම සතුටක් දැනුනා මේනකා අක්කිගේ කතාවට හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදුසරණයි❤

  • @apsaraanu-fq8pk
    @apsaraanu-fq8pk 2 หลายเดือนก่อน +29

    ජීවිතේ සමහර තැන් ඕනීම කෙනෙක්ට වරදින්න පුලුවන්. ඇගේ පෞද්ගලික ජීවිතෙන් අපිට වැඩක් නෑ. ඇය දක්ෂ නිළියක් ❤ ආදරණීය අම්මා කෙනෙක් ❤

  • @HarshaniPerera-qm1mb
    @HarshaniPerera-qm1mb 2 หลายเดือนก่อน +21

    නලියක් වෙලා ජීවත් වෙලා මෙච්චර දේවල් දරාගෙන ශක්තිමත්ව ඉන්න පුලුවන් කියන්නෙම ජයග්රහණයක්.❤❤❤

  • @KumuduniWicramasingha
    @KumuduniWicramasingha 2 หลายเดือนก่อน +2

    මිනිස්සු යනු විවිදාකාරයි අපිව තලාපෙලන අය වැඩි.මමත් දැන් ඉන්නෙ හදවාතින් අසරන වුන තැනක.නමුත් නුබගේ දෛයිවය නුබ වෙනස් කර ගත්තා ශක්තිමත්ව.ගැහැණික වූ මටත් නුබමෙන් ශක්තිමත් විය හැකිය.ස්තුති ඔබේ කතාබහ ගැන .

  • @SarahAlwigvx
    @SarahAlwigvx 2 หลายเดือนก่อน +4

    මම හරිම ආසයි මේනකා පීරිස් මහත්මියගේ ගති පැවතුම් බිමල් ජයකොඩි මහත්තයා සමගින් රගපාන ටෙලිනාට්‍ය

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani2949 2 หลายเดือนก่อน +10

    ජයම වේවා අක්කියෝ.. ආසාවෙන් බැලුවේ.. හැමදාමත් සතුටින් ඉන්න පුංචි පවුලට සුබ පැතුම්..❤❤❤😘😘

  • @LalaniHerath-fn1kt
    @LalaniHerath-fn1kt 2 หลายเดือนก่อน +18

    Me තරම් ආදරණීය පවුලක් ane samada සතුටින් inna ලැබේවා ලැබේවා ලැබේවා ❤❤❤

  • @chamilaniroshinidesilva2129
    @chamilaniroshinidesilva2129 หลายเดือนก่อน +1

    මාගේ අදහසනම්...එදා.දවසෙ එකතු උනානම්..අද ඔබල ඔය.තැන ඉන්න නොලැබෙන්න තිබුනා.නරක කාලයක් පසුකිරීමක් වෙන්න ඇති.විශ්වය ඈත් කලා..විශ්වය ලංකලා..ඒක සහෝදරොයට තේරුම ගන්න පුලුවන් .බුදුසරනයි .❤❤

  • @achinialwis3647
    @achinialwis3647 2 หลายเดือนก่อน +11

    Skip නොකර මුලු vlog එකම බැලුවා..වටිනා කතාබහක්..ලස්සන අනාගතයකට සුභ පතනවා ❤

  • @ashawashana7141
    @ashawashana7141 2 หลายเดือนก่อน +14

    දවිතුරා දෙදෙනාටම එකට සතුටින්, සමාදානයෙන්, ඉන්න ලැබේවා 💐

  • @RashikaKoralage
    @RashikaKoralage 3 หลายเดือนก่อน +22

    ජිවිතේ හැමදාම සතුටින් ඉන්න.❤❤❤❤
    බුදු සරණයි.!

  • @mashi2444
    @mashi2444 2 หลายเดือนก่อน +1

    මේනකා හැම වෙලේම නිවරදී නිවරදී කියන්න ගොඩක් උත්සාහ කරනවා.මේ කොල්ලා අවන්ක නිසා ආයේ හොයන් ගිහින් බාරගත්තා.මමනම් පොඩ්ඩක්වත් ආස නැති කෙනෙක් වොල්ගා වගේ.කලින් husband එක්ක වෙනම නාට්‍ය අනුර එක්ක එහෙමයි බොරැවට රගපානවා මීටියා ඉස්සරහා.මොනවා උනත් kollata respect 👍👍👍

  • @shiranthinalika7613
    @shiranthinalika7613 3 หลายเดือนก่อน +15

    ❤❤❤❤ ආදරයි මෙනකා,🎉පුතා ලස්සනයි ,ඇගිල්ල නිදාගන්න පුරුදු කරන්න එපා දරුවගේ කට කැත වෙනවා එක අමතක කරවන්න

    • @peshalamelonika1190
      @peshalamelonika1190 2 หลายเดือนก่อน

      Eyage atata toy ekak tiya gann purudu krnn.etakota agilla urana eka ath hareii akke

  • @kalyanipathma7853
    @kalyanipathma7853 2 หลายเดือนก่อน +2

    හැම කෙනෙකුට ම ප්‍රශ්න තියෙනවා .....ඒවා නැත්නම් අපි මනුෂ්‍යයො නෙවෙයි .........❤❤..ඒ හැම දෙයක් ජය ගන්න නම් අබියෝගවල් ඇවිත් ඒවා බිද ගෙන ජය ගන්න පුලුවන් .......ඔබ දෙපලටම සුබ පැතුම් ❤❤

  • @chamilajayasingha3637
    @chamilajayasingha3637 2 หลายเดือนก่อน +32

    වැරැදුනු කෙනෙක් කාටවත් කරදරයක් නැතුව ජිවිතය හදාගෙන ඉන්නවා නම් එච්චරයි .පුංචිම හිත රිදෙන දෙයක්වත් කියන්න එපා.

  • @AnushaRashikani
    @AnushaRashikani 2 หลายเดือนก่อน +6

    ජීවිතය සුන්දරයි .ඔබ දක්ශ නිලියක් පානාමංකඩ මම කැමති චරිතයක්.සුබ අනාගතයක් ! තෙරුවන් සරනයි 🙏 ඔබ තිදෙනාටම.

  • @swisswickramasinghe5218
    @swisswickramasinghe5218 2 หลายเดือนก่อน +3

    මන් ආසම කෙනා ලස්සන පවුල් ජීවිතයක් ලැබිලා තියෙනවා❤❤❤❤❤ ඒ වගේම හරිම ආදරනීයයි❤ බුදුසරණයි අක්කි ඔයාගේ පවුලේ සියලු දෙනාටම ❤❤❤❤❤

  • @Dmcysk1997
    @Dmcysk1997 2 หลายเดือนก่อน +26

    ගෑනු අපි හරියට ඉක්මන් වෙනවා.. ඒත් දෛවය අපිට ලැබිය යුතු දේ කවදාක හෝ ලබාදෙනවා

    • @Thaka-x1c
      @Thaka-x1c 2 หลายเดือนก่อน

      අනේ නිකන් පලයන් බන් යන්න😂දාර බඩු නන්නත්තාර වෙනවා😂හදිස්සිය නෙමේ වේසකම

    • @Dmcysk1997
      @Dmcysk1997 2 หลายเดือนก่อน

      @@Thaka-x1c ගෑනියෙක් නෙවෙයිනෙ නේද. කෙලවිලා, වැරදිලා එහෙමත් නැතුව ඇති නේද ජීවිතේට... හෙන පර්ෆෙක්ට් වෙන්නැති නේද ඔයා... කෙලවුනාම තේරෙයි...

  • @sameeratd792
    @sameeratd792 2 หลายเดือนก่อน +3

    අදරේයි මේනකා ඔයා හරි ම ශක්ති වන්ත ගැහැණියක් බුදු සරණයී පව්ලටම

  • @rajithapadmani2631
    @rajithapadmani2631 2 หลายเดือนก่อน

    හොදම ආදරණිය නිහතමාණි ගතිපැවතුමි ඇති ස්වාමියෙක් දුවට ලැබිලා තිබෙනවා ඉදිරිය සතුටින් සමගියෙන් ජිවත්වන්න තෙරැමි ඇතුව ❤❤❤❤❤ බුදු සරණයි

  • @sns-ow9rj
    @sns-ow9rj 2 หลายเดือนก่อน +5

    මේනකා ලස්සන නිහතමානී. මහත්තය යෙක් ලැබීම ආඩම්බර වෙන්න ජිවිතේ සතුටින් ඉන්න පුංචි කුරුළු කුඩුව පරිස්සමින් රැකගන්න ඔයා තව තව ලස්සන වෙන්න.. හිමි කාරය හොයාගන ඇවිත් පරිසම් කරගන්න.. ආදරෙයි 💙💙💙. බුදුසරණයි

  • @yashikavibushani6188
    @yashikavibushani6188 2 หลายเดือนก่อน +2

    ජිවිතේ අසාර්ථක මිනිස්සුන්ගෙන් උපදෙස් ගන්න නම් එපා එහෙම වුනොත් ඔයාටත් ඔයගෙ ජිවිතේ අසාර්ථක වෙන්න වෙයි... මේ ජනප්‍රියයි කියලා හිතන් ඉන්න මිනිස්සු මහා ලොකුවට ජිවිතේ ගැන කිය කියා පම්පෝරි ගහන හරි ලස්සන. ප්‍රසිද්ධ මාධ්‍යයට ගෙන්නන්න ඕන මිනිස්සු නෙමෙයි මේ. ගෙන්නන්න ඕනේ රටේ මිනිස්සුන්ට වැදගත් පණිවිඩයක් සමාජගත කරන්න පුළුවන් මිනිස්සු. තනිවෙච්ච, විවාහ දෙක තුනක් කරගත්ත සහ මිනිහෙක් ගැනියෙක් ඉද්දි තව මිනිස්සු එක්ක වටෙ ගිය හෝ යන මිනිසුන්ගේන් රටේ මිනිස්සුන්ට යවන්න හදන පණිවිඩය මොකක්ද?.

  • @dammikabandara4410
    @dammikabandara4410 2 หลายเดือนก่อน +11

    මම සහා මේ ලෝකෙ ගොඩක් ගැහැනුන් පිරිමින් ඔය කටුක අත්දැකීම විදිනව ..ඒත් ඔයා නිලියක් නිසා ලෝකය ප්‍රසිද්ධියේ කතා කියනව..අපිටත් ගම් වල කියනව...හැබැයි අපේ හිතේ ශක්තිය අනුව ඔය ප්‍රශ්න වලට මුහුන දීලා සතුටින් ඉන්නව තාම දුකින් ඉන්න අයත් ඉන්නව ...එකම දේ ඔයා කිවුවා වගේ ඒ සිද්දිය උන පලාතෙන්ම අඈත් වීම තමයි ප්‍රශ්න ය ලිහා ගන්න ලේසිම ක්‍රමය...කොහොම උනත් අපි ජීවිතය විදිමු ධහමට අනුව සිතන්න එවිට සියල්ල විසදේවි....සොබාදහම ත් ආශිර්වාද කරාවි...ඒවගේ මහත්තයෙක් ලැබීමම වාසනාව ක්...බුදු සරනයි ඔයා ලා සැමටම..ලස්සන වැඩසටහන ක්....ස්තුතියි ...❤️❤️❤️❤️

  • @indrakanthi3882
    @indrakanthi3882 2 หลายเดือนก่อน +2

    ඇත්තටම මේනකා පීරිස් mahamiyage kathawa වටිනවා මම tharum ගත්තා අවංක හදවතක් ඇති රූමත් කාන්තාවක් adithara යුවතියක් ඔබ adara patiyo ❤

  • @achalashirani4120
    @achalashirani4120 2 หลายเดือนก่อน +5

    ඇත්තටම මම ආසම චරිතයක් ඔයාගේ මහත්තයා හොඳ ගුනවත් නිහතමානී පුද්ගලයකු ලැබිම සතුටු යි පුතාට බුදු සරණයි දෙව් පිහිට රැකවරණය ලැබේවා ආදරෙයි හැමදාමත් ඔයාලාට ❤❤❤❤❤❤❤❤❤❤

  • @lalanikusum7655
    @lalanikusum7655 2 หลายเดือนก่อน

    හරිම සතුටුයි මෙහෙම දේවල් අහන්න ලැබීම ....ජීවිතේ අරමුණ සාධාරණ නම් කවදාකවත් වරදින්නෙ නැහැ ...එයා පොඩිම කාලෙ ගත්ත ධෛර්යය ,අභියෝගය හොඳ දේකට ගත්ත නිසා ...සමහර තැනක කඩා වැටීමක් උනත් අන්තිමට හරිම තැනකට එනව අරමුණ හොඳ නිසා .....මේවා හොඳ ආදර්ශ....රූපවාහිනී වැඩසටහනක ටත් ඇවිත් කතා කළ දේවල් වලින් හොඳටම පැහැදීමක් ආවා ....හොඳ දුවෙක්, හොඳ බිරිඳක් ,හොඳ අම්ම කෙනෙක් වෙන්න හැමෝටම බැහැ ...ඔබ හරිම වාසනාවන්තයි....ඒ සියල්ලම හොඳටම ලැබිල තියෙනවා .....පුතු පැටියා එක්ක හැමෝම හොඳින්ම ජීවත් වෙන්න .....තෙරුවන් සරණයි ඔයාලට !!!🙏🙏🙏