Cake business එකක්? Cake class ගියා! School Holidays

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2024

ความคิดเห็น • 173

  • @harshanidissabandara
    @harshanidissabandara 14 วันที่ผ่านมา +34

    ඇත්තටම අක්කිගේ කේක් එක හරිම ලස්සනයි 😍 ඒක පලවෙනි පාර අයිසින් කරපු කෙනෙක්ගේ කේක් එකක් කියලා කියන්න බෑ... ඒ තරම් ඒක නීට් එකට ලස්සනට අක්කි කරලා තියෙනවා ❤

  • @user-vt6mi2jw9w
    @user-vt6mi2jw9w 14 วันที่ผ่านมา

    අක්කෙ ලංකාවෙ open university එකෙන් engineering , physics වගේ degree කරල Australia ඇවිල්ල life එක success කරගන්න පුළුවන් වෙයිද , ඔයා අදුරන එහෙම කරගත්ත අය ඉන්නවද

  • @anuthimbiriyagama7164
    @anuthimbiriyagama7164 14 วันที่ผ่านมา +10

    අර gifts ටිකේ boxes ඇරල පෙන්නනකල් බලන් හිටියෙ මං විතරද? 🥺 අනේ ඒව පෙන්නන්නකෝ.. ඒ ටික ලස්සනයි! 😭😭 කේක් එක මාර රස පාටයි 🤤 අක්කිගෙ අයිසිං එකත් හරිම නීට්! ❤️

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 14 วันที่ผ่านมา +6

    ඔබේ හැකියාව උණන්දුව ගැන ගොඩාක් ආඩම්බරයී .ඒවගේම ,ඔයා ගොඩාක් ලස්සන වෙලා නංගී .මල්ලී ලැජ්ජා කාරයා.කතා කරන්නෙත් හිමීට.ඔබ දෙදෙනාට බුදු සරනයී .ජීවිතය ජයම වේවා .

  • @sasifdo3642
    @sasifdo3642 14 วันที่ผ่านมา +3

    මම ගිය විඩියො එකෙ කමෙන්ට් එකෙ දාපු විඩියො එක ඉක්මනින්ම දලා ශා මරු අප්පා🥰🥰මම insta එකෙ දැක්කම මට මාර ආස හිතුනා අක්කෙ කේක් එක දැකලා ඔක්කොම කේක් ටික මාරම ලස්සනයී😍😍මම හිතුවෙ නෑ අක්කා මේ විඩියො එක මේ තරම් ඉක්මනින්ම දාවි කියලා😍😍😍🥺🥺අක්කගෙ කේක් එක තමා ශොක්ම👌👌🔥🔥🥰🥰හරීම ලස්සනයී🥰🥰අපි ජීවිතේට එක දෙයක් හරි ඉගෙන ගන්න එක මාරම වටිනවා අක්කෙ💪💪අයියගෙ රැවුල කැපුවෙ නැති උනාට අවුලක් නෑ අක්කෙ ලස්සනයී🔥🔥👌👌මම akkawa insta eke tag gala favorite youtuber thoranna thibba ehekata akka dakkada danne ne🥰🥰road trip එකෙත් විඩියො එක ඉක්මනින්ම ගෙන්න පරිස්සමෙන් සතුටෙන් ඉන්න ආදරේයී අක්කට අයියාට දෙන්නටම බුදු සරනයී ජෙසු පිහිටයී ☸️✝️🙏❤️❤️😍🥰

  • @elegantcakes1263
    @elegantcakes1263 14 วันที่ผ่านมา

    Hi ..,butter icing එක හදපු හැටි කියන්න please

  • @amaliecharles7577
    @amaliecharles7577 14 วันที่ผ่านมา

    Dennama lassana wela... ❤

  • @kumudupriyanka1937
    @kumudupriyanka1937 14 วันที่ผ่านมา

    Wow ❤ හරිම ලස්සනයි.. ආධුනිකයෙක් කියලා හිතෙන්නෙ නෑ... දෙපාරක් විතර අයිසිං කරන කොට බිස්නස් කරන්නත් බැරි නෑ.... නියමයි හොදේ ❤

  • @user-zq9gc7xp4t
    @user-zq9gc7xp4t 14 วันที่ผ่านมา

    මමා මැන්ඩි කෝ.එයාට මොකද වෙලා තියෙන්නේ

  • @rasikavinodani3632
    @rasikavinodani3632 14 วันที่ผ่านมา

    කේක් එක ලස්සනයි ❤🎉

  • @jenniepe4084
    @jenniepe4084 14 วันที่ผ่านมา +11

    ඉගෙන ගන්නා දෙයක් කවදාවත් අහක යන්නේ නෑ...

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw 14 วันที่ผ่านมา +3

    Wow.. your first attempt was successful.. cake is beautiful .. Congratulations... to you.. That's good learning something will not go in waste.. looking forward to seeing many videos.. Thank you so much.. take care and stay safe.

  • @wathsalaserasinghe4577
    @wathsalaserasinghe4577 14 วันที่ผ่านมา +3

    Oya ithin wadak karoth balanna deyak na..harima perfect ❤️❤️

  • @chamikajeewanthiOfficial
    @chamikajeewanthiOfficial 14 วันที่ผ่านมา +3

    අක්කි ගොඩක් ලස්සන වෙලා..😍

  • @kalyanisiriwardena2140
    @kalyanisiriwardena2140 14 วันที่ผ่านมา +1

    Beautiful. Your all endeavour will success. God bless both of u ❤❤

  • @rachinikaushalya1731
    @rachinikaushalya1731 14 วันที่ผ่านมา +1

    අනේ හරිම ලස්සනයි අක්කේ ❤❤❤ ඔයා මොන දේ කරත් හරිම පිළිවෙලයි ❤❤❤ තව හොඳට පුරුදු වෙන්න ඔයාට තවත් ලස්සනට හදන්න පුලුවන් ❤❤❤ well done 😘😘😘😘

  • @jeevaniesumedha3929
    @jeevaniesumedha3929 14 วันที่ผ่านมา

    Harima lassanai oya harima dhariyawanthai mage.a pwule kenek wage hitenne ogollanwa. God bless katha karanath aasawen inne aderei godaak...❤

  • @anoshasilva385
    @anoshasilva385 14 วันที่ผ่านมา +2

    You are so clever hard working gives good presentations keep it up

  • @amilaweerasinghe3011
    @amilaweerasinghe3011 14 วันที่ผ่านมา +1

    First time unath akki lassanata icing karala thiyenawa cake eka❤❤❤ godaaak icing nathuwa thibune akkige cake eka witharay wage man nam dekke❤❤❤ akki shopping video ekak gennakooooo ❤❤❤

  • @chandrawijethunga3226
    @chandrawijethunga3226 14 วันที่ผ่านมา

    ඔයාගෙ ජීවිතේ යහපත් බලාපොරොත්තු සියල්ල සාර්ථක වේවා! කේක් එක ලස්සනයි.තෙරුවන් සරණයි පුතෙ.🎉🎉🎉🎉