අම්මයි තාත්තයි එක්ක මාරිඅරාවේ ගමේ ජීවිතේ .My village life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ค. 2024
  • අම්මයි තාත්තයි එක්ක මාරිඅරවේ ගමේ ජීවිතේ .
    our social media links
    Facebook / dhanushkadbsl
    Instagram
    / inbox
    TikTok
    www.tiktok.com/@travelineurop...

ความคิดเห็น • 392

  • @kasunchanaka6047
    @kasunchanaka6047 2 หลายเดือนก่อน +91

    " උයලා තියෙන්නෙ වරෙන්" අම්මගෙ ආදරේ.ඒ වචන ටික ඇහුන ගමන් මටත් අපෙ අම්මව මතක් උනේ.. 🥺❤️

    • @anujkalhan1195
      @anujkalhan1195 2 หลายเดือนก่อน

      a thama amma🥰 mathak wenwa kochchara unath amma tharam lamainta adre na me loke kauruth

    • @malanialwis6080
      @malanialwis6080 2 หลายเดือนก่อน +3

      ඒ තමයි අම්ම

    • @prabathrajapaksha6290
      @prabathrajapaksha6290 2 หลายเดือนก่อน

      ❤❤

    • @ShanakaGeeganage
      @ShanakaGeeganage 10 วันที่ผ่านมา

      😍

  • @Ashintha117
    @Ashintha117 2 หลายเดือนก่อน +278

    අයියේ අම්මවත් එක වතාවක් හරි නොර්වේ එක්කගෙන යන්න.❤

    • @gaveesacreation5205
      @gaveesacreation5205 2 หลายเดือนก่อน +4

      Ow ❤

    • @akeeshaakeesha5291
      @akeeshaakeesha5291 2 หลายเดือนก่อน +1

      Ow..eka atta❤❤

    • @avanthimal12
      @avanthimal12 2 หลายเดือนก่อน

      ❤ ow

    • @Vv.vvvv.vvvvvvvvv
      @Vv.vvvv.vvvvvvvvv 2 หลายเดือนก่อน

      ඔවු අනිවාරෙන්❤

    • @tcfdesilva1761
      @tcfdesilva1761 2 หลายเดือนก่อน +12

      ඇයි තාත්තව අමතක කරන්න පුළුවන්ද 🤔🤔

  • @IndikaNewzealand
    @IndikaNewzealand 2 หลายเดือนก่อน +19

    මොන ලෝකෙ හිටියත් ,කොච්චර දියණු රටවල කරක් ගැහුව්වත් ලංකාවට ගිහින් ලංකාවෙ අපේ රටේ මිනිස්සුත් එක්ක කතා කරලා හිනාවෙලා ලැබෙන සතුටනම් ගන්න බෑ ලොවෙත්.. ඒකනම් මාරයි මාත් තණමල්විල ලස්සනම කැලෑවකින් ආව කෙනෙක් හැටියට මේක අමුතුම ගැම්මක්❤

  • @ishara7527
    @ishara7527 2 หลายเดือนก่อน +58

    ඇත්තටම ඔයා හරිම වාසනාවන්තයි. ලංකාවෙ අපේ බොහෝ දෙනෙකුට යන්න බැරි විදින්න බැරි රටක ජීවත් වෙන්නයි ඒ වගේම ලංකාවෙ බොහෝමයක් දෙනාට නැති විදලනැති ගැමි කම විදින්නයි ඔක්කොම ඔයාගෙ ජීවිතේට ලැබිල තියෙනවා.❤❤❤

  • @udayafantasy7796
    @udayafantasy7796 2 หลายเดือนก่อน +42

    අම්මා....යකඩ ගැහැනියක් ❤❤❤ දීර්ගායු වේවා.....!!!

  • @anojad7275
    @anojad7275 หลายเดือนก่อน +6

    මම දැකලා තියනවා ඇහේ මූනෙ තියාගෙන ලොකුමහත් කරපු දරුවෝ රට රටවල ගිහින් විවාහ වෙලා සැපෙන් ඉන්නවා... ඒත් එයාලගේ fb එකේ අම්ම තාත්තගෙ පින්තූර දාන්නෙ නෑ.. මගුල් පින්තූර රවුම් ගහන ඒවා යාලුවෝ මිත්‍රයෝ එක්ක ඕනතරම්... හැබැයි අම්ම තාත්තා දැන් මදි තත්වෙට ... ඒ අය අතර ඔයා genuine පුත්‍රයෙක්...👏👍👌

  • @TruthTvSLVlogs
    @TruthTvSLVlogs 2 หลายเดือนก่อน +29

    උබ සැප වින්දත් නැතත් අම්මටයි තාත්තටයි රජ සැප දීපන් අයියේ හැමදාම...ආදරෙයි ඔයාට

  • @nilminidamayanthi4774
    @nilminidamayanthi4774 2 หลายเดือนก่อน +9

    හරිම ලස්සන ගමක්. හැම දේම වගා කරගෙන ඡීවත් වෙන ශක්තිමත් මිනිස්සු. අපි මේ රටවල හිටියට අපේ සුන්දර ලංකාව තරම් වටිනා රටක් නෑ.

  • @user-yx5dw2qo4p
    @user-yx5dw2qo4p 2 หลายเดือนก่อน +27

    "උයලා තීන්නේ වරෙන්" මගේ ආච්චිත් ඔහොමයි කියන්නේ.. ❤❤❤❤❤

  • @dlr1991
    @dlr1991 2 หลายเดือนก่อน +16

    ඒක මාර ජීවිතයක් අය්යේ.... මාත් ආසයි. එහෙම වුනානම්
    .අපි එච්චර ලකී නෑ අය්යා.
    ..අය්යලට ජය වේවා....

  • @user-bf7lb1oh2j
    @user-bf7lb1oh2j 2 หลายเดือนก่อน +16

    අම්මා උයලද තියෙන්නෙ කියල ඇහුවාම උයල තියෙන්නෙ වරෙන් එක මර විදියට දැනුනා .. අම්ම කියන්නේ මරයි.. ❤❤❤❤❤

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 2 หลายเดือนก่อน +6

    මචං උබ සුපිරි කොල්ලෙක් ❤❤❤ අපි ඉන්නේ ඊශ්‍රාලය වල කිසිම ලොකු කමක් නැති නිහතමනි වටිනා කොල්ලෙක් ❤❤❤❤

  • @sewangalaapi7788
    @sewangalaapi7788 2 หลายเดือนก่อน +66

    අම්මාගෙන් වරදින්නේ නැතිම වචනේ "උයලා තියෙන්නෙ වරෙන් "..

    • @OohVicky.official
      @OohVicky.official 2 หลายเดือนก่อน +3

      හිටපන් මොනවහරි හදලා දෙන්නම් ටක් ගාලා❤

    • @honorhuawei3574
      @honorhuawei3574 2 หลายเดือนก่อน +2

      ආදරේට අම්මාලා කතා කරන්නේ එහෙම තමා මම අම්බලන්තොට බුදු සරණයි මල්ලි

  • @FamilyTeachings
    @FamilyTeachings 2 หลายเดือนก่อน +7

    අම්මට තාත්තට අක්කාට හොදට සලකන්න පුතා .ඔයාට තෙරුවන් සරණයි .

  • @user-fi8zk3hs4u
    @user-fi8zk3hs4u 24 วันที่ผ่านมา +1

    අම්මලා හැමෝම ඔහොම තමයි ගෙදර ගියාම ගමේ නැවුම් එළවළු එකතුකරලා කාරය පුරවනවා. රස කැවිලි හදලා ගෙනියන්නත් එක්ක තියනවා. ඒ අම්මා. දෙමව්පියන්ගේ ආශීර්වාදය දමයි බලවත්ම රුකවරනය අපේ. පන්සල් පල්ලි දේවාල පස්සේ යන්න ඕනි නෑ. ඔබේ සාර්ථකත්වයේ රහස එයම තමයි. ජයවේවා. Best regards!

  • @Aadhi207
    @Aadhi207 2 หลายเดือนก่อน +5

    තාමත් ඔයාගෙ විඩියෝ හරිම ආදරනීයයි අයියේ♥️

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 2 หลายเดือนก่อน +5

    පුතේ ගමෙිකම අමතක නොකල පුතෙක් ආදරනිය කම හැමදාම තියාගන්න පුතේ තෙරුවන් සරනයි

  • @indikadesilva2892
    @indikadesilva2892 2 หลายเดือนก่อน +8

    Bro ඔයාගේ presentation මරු.voice එකත් සෙට්.ජයවේවා

  • @user-do1eh6dc2i
    @user-do1eh6dc2i 2 หลายเดือนก่อน +3

    සෑහෙන කාලෙකින් veideo එකක් බැලුවෙ.හරිම සතුටුයි වගේම සුන්දරයි.ජයවේවා👍

  • @feliciafrancis7170
    @feliciafrancis7170 2 หลายเดือนก่อน +1

    Great to see you enjoying at your family home. Good luck.

  • @OshJ0612
    @OshJ0612 2 หลายเดือนก่อน

    Wow!!!lovely video. We are lucky to have that weather in Sri Lanka. Beautiful Sri Lanka❤️😘❤️

  • @A.u.A.u
    @A.u.A.u 2 หลายเดือนก่อน +4

    නිහතමානිකම සරලකමට හොදම උදාහරනය ඔයා මල්ලි.ජය වේවා.

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 2 หลายเดือนก่อน +19

    අපි මෙහේ ජීවත් උනත්,මල්ලී ,අපි කාගෙත් නිදහස් සුන්දර ජීවිතය තියෙන්නේ "අපේ ගම්වල"..වචනයෙන් කියන්න බැරි තරමට ගම සුන්දරයී .

  • @munasinghemanel9373
    @munasinghemanel9373 2 หลายเดือนก่อน +3

    උයලා තියෙන්නේ වරෙන් 🤗🤗 හොද සිංහල පුතෙක් ඔයාට ජය වේවා

  • @sujathamadurapperuma7681
    @sujathamadurapperuma7681 2 หลายเดือนก่อน +3

    පුතා ඔබගේ ආදරනීය අම්මා තාත්තා අක්කා ඇතුලු පවුලේ සියලු දෙනාට ම තෙරුවන් සරණයි 🙏 ඔබටත් වික්ටෝරියා දුවටත් වාසනාවන්ත අනාගතයකට සුභ පැතුම් ❤

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 2 หลายเดือนก่อน +4

    Enjoy your holiday in srilanka I like the way you treat your parents they are so blessed to have a son like you God bless you putha

  • @dilrukshl
    @dilrukshl 2 หลายเดือนก่อน +4

    මම ගොඩක් කලෙකින් දැක්කේ ඔයාගේ විඩියෝ එකක් අම්මා තාත්තා දකිද්දි හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බැ ❤❤❤❤❤ එයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ ඔයාලා සියලුම දෙනාටම දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @c-tech9890
    @c-tech9890 2 หลายเดือนก่อน +3

    අයියෙ ඔයානම් ඇත්තටම නිහතමානී සරල චරිතයක්.ඒක video දැක්ම තේරෙනව....❤
    ඔයාගෙ ගම ලස්සනයි.මමත් තිස්සමහාරාමයෙ...

  • @sanathkumara8415
    @sanathkumara8415 2 หลายเดือนก่อน +2

    ඔයාගෙ බලපු ලස්සන වීඩියො එකක් තෙරුවන්සරනයි

  • @lahiruprabhashwara7721
    @lahiruprabhashwara7721 2 หลายเดือนก่อน

    Ado aiyye supirima video ekak.patta lassanayi🎉🎉❤❤

  • @ravindraweragoda
    @ravindraweragoda 2 หลายเดือนก่อน +3

    උබ පට්ටම කොල්ලෙක් මල්ලි, රටට හොද ආදර්ශයක්. ආදරෙයි

  • @sanru-newzealand8195
    @sanru-newzealand8195 2 หลายเดือนก่อน +4

    සුබ දවසක් ඔයාලා සැමටම! අනේ මල්ලී, මහත්මයෝ, ඔයාගේ අම්මවයි, තාත්තාවයි, Norway පෙන්නන්න එක්ක යන්න. ඒ දෙන්නා ගොඩක් සතුටු වේවි. අපි බලා ගෙන ඉන්නවා ඒ දවස උදාවෙන තුරු. We are waiting to see them in your home in Norway. Even for two weeks in next summer.

  • @zaimzaim7095
    @zaimzaim7095 หลายเดือนก่อน

    හරිම ලස්සනයි සාමාන්‍ය සරල ජීවිතේ ❤❤අම්මා තාත්තා අක්කා හැමෝම 🙏🙏🙏👍🌹සතුටින්

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ඒ ගම ,❤ තෙරුවන් සරණයි ❤

  • @matildaranjani3946
    @matildaranjani3946 2 หลายเดือนก่อน +3

    ඔයා පුතා ජීවිතය හොදින් ma කියවන wedina කෙනෙක් . ඔයා ge video බලනවා . මොකද ඔයා හරිම awyadai. නිහතමානී චරිතයක් . ❤ ඔයා ge nonawa එක්ක එන්න . 💐🙏 ඔයා ge අම්මා thatha හරිම හොඳ මිනිස්සු . 👌🙏

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 2 หลายเดือนก่อน +2

    නියම ජීවිතේ,,ඔයා ඒක රහ කරලා පෙන්නන විදිය මරු,,,ඔයාගෙ වයිෆ් ආවේ නැද්ද,,,,අම්මා වත් නෝර්වේ එක්ක යන්න,,,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️👍👍

  • @openworldphotography-oz4hy
    @openworldphotography-oz4hy 2 หลายเดือนก่อน +56

    සහෝදරයා, උඹව දැක්කම මට මතක් වෙන්නෙම තණමල්විල දීප්තයව❤

    • @n.n.8402
      @n.n.8402 2 หลายเดือนก่อน

      😅

    • @mahmoudsami-en7in
      @mahmoudsami-en7in 2 หลายเดือนก่อน

      Eka nm athta

    • @mahmoudsami-en7in
      @mahmoudsami-en7in 2 หลายเดือนก่อน

      Eka nm athta

    • @dhananjayateack9963
      @dhananjayateack9963 2 หลายเดือนก่อน +1

      දීප්ත නිහඩ චරිතයක්

    • @ndhunter5280
      @ndhunter5280 2 หลายเดือนก่อน +1

      සිරාවට ඒක වෙනම ෆීලින් එකක්

  • @Saumperera
    @Saumperera หลายเดือนก่อน

    ඔයාගෙ පෙනුම,හැසිරීම ලංකාවේ තමන්ගෙ ගමටත් නෝර්වෙටත් එක වගේ ගැලපෙනවා.... මේක නම් මාර ලස්සන vlog එකක් 👍

  • @ceylonhashyt
    @ceylonhashyt 2 หลายเดือนก่อน +2

    එකෙන්ම.. පොලොවට බරක් නැති මිනිස්සු ❤

  • @mekhalagunasekara5588
    @mekhalagunasekara5588 2 หลายเดือนก่อน +1

    Game සුන්දරත්වය kotharam apuruda👍👍🔥🔥❤❤ මානසික suwaya , sathuta , සැනසුම kothanada..... e දුෂ්කර ගම්මානවල athi .....oba hari wasanawanthai 🎉🎉❤❤ jayawewa👍👍👍 theruwansaranai 🙏🙏 oba samatama

  • @lakminiwimalasuriya577
    @lakminiwimalasuriya577 2 หลายเดือนก่อน +2

    හරිම සුන්දරයි ගමේජීවිතේ❤

  • @chandraniwickramarathna7615
    @chandraniwickramarathna7615 2 หลายเดือนก่อน

    Harima sathutui putha.gamekama amathaka nokarana ekata.ohoma aya hari adui dan

  • @gayaniamarathilaka853
    @gayaniamarathilaka853 2 หลายเดือนก่อน +2

    Very interesting vedio, thank you.

  • @herbatmendis6240
    @herbatmendis6240 2 หลายเดือนก่อน

    නියමයි කොල්ලෝ ගමේ කම amataka කරන්න හොද නැ කවදාවත් ආඩම්බර යි.. ජයවේවා 👍

  • @ruwanithakshi4220
    @ruwanithakshi4220 2 หลายเดือนก่อน +1

    ඔයාගෙ කටහඩට මං මාරම ආසයි අයියේ.මාර ගැඹුරු කටහඬක්. බුදු සරණයි හැමෝටම පරිස්සමෙන් හැමදේම

  • @daisyranaweera9679
    @daisyranaweera9679 2 หลายเดือนก่อน +3

    හදවතින්ම ලාංකීය පුතෙක්.... ජයවේවා

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 2 หลายเดือนก่อน +1

    භවයෙන් භවයට යන අම්මාගේ ආදරේ "උයලා තියෙන්නේ වරෙන්". නියමයි

  • @asanthaweerarathna4231
    @asanthaweerarathna4231 2 หลายเดือนก่อน

    Ammai thathai eka parak ekkan yanna norwe ❤❤❤❤❤godak sathutu hithei Putha inna thana dakala bs

  • @shanakadinusha
    @shanakadinusha 2 หลายเดือนก่อน +1

    ela ela D aiya...

  • @jayalankamanoj4538
    @jayalankamanoj4538 2 หลายเดือนก่อน +1

    Machan patta bn… mat game idala gage nala welaval vala panala e gatta athal eka ait ithin patta bn e yaluvo e kale e game vayasaka minissu 😢 asai bn Maru Avankavama asavan baluve❤..

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 หลายเดือนก่อน +2

    **ඒ ගැම් 💪 කමට**
    **මම නම් හරි 👍 කැමතියි**
    **ආදරෙයි**😍😍😍🙏🙏🙏

  • @kumuduniniluka9215
    @kumuduniniluka9215 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤
    නිහතමානි ගමේ කොල්ලෙක්

  • @sureshkumara2774
    @sureshkumara2774 2 หลายเดือนก่อน +2

    අඩේ අයියා මමනම් කැමති මේ ගමේ වීඩියෝ වලටමයි.❤❤❤❤

  • @pradeepikaroshini8749
    @pradeepikaroshini8749 2 หลายเดือนก่อน +2

    ලස්සනයි විඩියෝ එක

  • @umedamadushani6378
    @umedamadushani6378 2 หลายเดือนก่อน

    Aka hari ape ammatai tattai lgama tiyanna akkage gedara inna yanna be ithin mechara dura inna mage gedara innath be awama yanna tamai bala inna aya jiwath una thena arunama ayala kohewath inna asa ne ❤

  • @DaysofaMarineEngineer
    @DaysofaMarineEngineer 2 หลายเดือนก่อน

    The vibes I got from your videos are epic..❤❤❤❤❤❤cheers to that sweet uncle & aunty..my achchi and seeya once lived in higurukaduwa as they were principles ..(hingurukaduwa maha widyala). We have a beautiful land there currently my uncle is living there ..we also take that route to go there.. exit form mattala and wellawaya via lunugamwehara , then pelawatta to higurukaduwa.....need more and more vlogs

  • @champrikagallage5077
    @champrikagallage5077 2 หลายเดือนก่อน

    Superb good luck ♥️♥️♥️♥️♥️

  • @kalanimuthugama4435
    @kalanimuthugama4435 2 หลายเดือนก่อน

    ❤❤❤Aasa hithena wdiye jeewithayak🥺🥺❤️❤️❤️❤️ wicktorya nethuwa paluiiii eya shoook

  • @yogaraniganeshan9745
    @yogaraniganeshan9745 2 หลายเดือนก่อน

    Ammawa appachiwa baladdin harima asai diriya kanthawak amma.....

  • @hinazsheruza9017
    @hinazsheruza9017 หลายเดือนก่อน

    Beautiful .nothing like spending time with your family ❤

  • @tharushashehan6824
    @tharushashehan6824 2 หลายเดือนก่อน +7

    අම්මා , තාත්තා සතියකට හරි නෝර්වේ අරන් යන්න ❤

  • @buliya
    @buliya 2 หลายเดือนก่อน +1

    ඒක පට්ට මචන් 😍

  • @matheeshanimsara
    @matheeshanimsara 2 หลายเดือนก่อน +1

    අනිත් අයගේ ව්ඩියෝ වගේ නෙමෙ.ඔයාගෙ එකක් දැක්ක පලවෙනි අවස්ථාවෙම බලනවා

  • @user-ke3cf3ux4k
    @user-ke3cf3ux4k 2 หลายเดือนก่อน +14

    1st comments එක මගෙන් මේකට ලයික් එකක් දාන් යමු අයියා ආදරෙයි අපේ ගමේ හදවතක් ආදරෙයි ❤️😍

  • @user-yd1zy5bl2d
    @user-yd1zy5bl2d 2 หลายเดือนก่อน

    Oya sarala kamata ethtama adri bro ..posh kiyanna oka tami bn...minsuu widihata apa jeewita atta tahtwaya pannwanwta ubata respect machan ...uba samja gata karann da patta bn❤.....

  • @kennethsrilal5818
    @kennethsrilal5818 2 หลายเดือนก่อน

    supiri gama machan.

  • @Rajithashanika
    @Rajithashanika 2 หลายเดือนก่อน

    Mata oyawa hambauna Jayawadanapura hospital eke di math ekka hodata katha kara oya hitha hoda manussayek oya amma wagema thamai man kamathi monaragala oyage gadarata thamai.oya dennatama godak adarei ❤❤❤❤❤

  • @4utube665
    @4utube665 2 หลายเดือนก่อน +1

    ආසාවෙන් බලනව වීඩියෝ❤

  • @harshanadissanayaka8266
    @harshanadissanayaka8266 2 หลายเดือนก่อน +1

    මාර ලස්සනයි❤

  • @user-df3ci9pe9k
    @user-df3ci9pe9k 2 หลายเดือนก่อน +5

    හරිම සුන්දරයි ගමේ ජීවිතේ 🥺❤

  • @nilanthihettigodage777
    @nilanthihettigodage777 7 วันที่ผ่านมา

    හරිම ලස්සනයි සොබාදහමේ සුන්දරත්වය 🎉

  • @isurumaduranga1148
    @isurumaduranga1148 2 หลายเดือนก่อน

    Lassani waththa ..okkama thiyanawa.maru.😊❤❤

  • @asekaperera.9377
    @asekaperera.9377 2 หลายเดือนก่อน +3

    ඒ අව්‍යාජ ජීවිත සියල්ලට ආදරේයි හදවතින්ම අයියේ ❤

  • @user-mx6mg6fc2e
    @user-mx6mg6fc2e 2 หลายเดือนก่อน

    video ekak danakan balan hitiye brother super

  • @kasuntharangika8798
    @kasuntharangika8798 2 หลายเดือนก่อน +1

    Sooooo....Nice..❤️❤️🌟🌟✨✨

  • @upekhapanagoda2571
    @upekhapanagoda2571 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤niyamai malli

  • @heaventventertinment479
    @heaventventertinment479 2 หลายเดือนก่อน

    අපේ අම්මත් ඔහොම තමයි සුපිරියක් තමා මචෝ😍

  • @didushadinusha6307
    @didushadinusha6307 2 หลายเดือนก่อน +1

    Best brother

  • @shehanck2116
    @shehanck2116 2 หลายเดือนก่อน

    Superb vlog brother 🖤 You

  • @sankamadu1531
    @sankamadu1531 2 หลายเดือนก่อน

    Kochchara salli karayek unath wadak na ammata uba ammata eda hitapu ubamai ban annekai ammege adare ❤❤

  • @harshanikumari9229
    @harshanikumari9229 2 หลายเดือนก่อน

    Api kochchara lokko unath ammata eka adalama na. Eya hithanne eya passe giyapu podi un kiyala thamath. A tjama amma ❤

  • @buddikaprasanna5659
    @buddikaprasanna5659 2 หลายเดือนก่อน

    Mamatha asai aiye oya gewana jivethata mamatha game hedunu vedunu kollek gemak ghala den inne italiy mamatha asai aye gedara yanna oyawa dekam hari satutui aiye බුදුසරණ parisamen ❤❤❤❤ beliatte 😮😮

  • @fernandomadusanka9179
    @fernandomadusanka9179 2 หลายเดือนก่อน +1

    ආදරණීයම වදන"උයලා තියෙන්නේ වරෙන්"❤

  • @codekids99
    @codekids99 วันที่ผ่านมา

    අම්ම තාත්තව කොළඹ එක්ක ගිහින්, නෝර්වේ එක්ක ගිහින් සැපෙන් තියන්නෙ නැත්තෙ ඇයි කියල ඔයාට දොස් කියන්න ලෑස්ති උනත් මට මතක් උනේ අපේ අම්මල තාත්තල උනත් ආස එයාල හදාගත්ත තැන්වලම, එයාල ආස වටපිටාවක, පුරුදු දෙකක් කරගන ඉන්න එක තමයි එයාලගෙ ආතල් එක. එයාලට එයාල කැමති විදිහට ඉන්න දීල අපිට කරන්න පුලුවන් උදව්වක් කරගන ඉන්න එක තමයි හරි. ඔබට ජය 🥳

  • @AsankadevPura
    @AsankadevPura 2 หลายเดือนก่อน

    I saw good message for socials communities.specialy people living in Europe country.
    ,................
    How you are aditable (change) two Norway to Monaragala.
    😊

  • @TravelWithAyale
    @TravelWithAyale 2 หลายเดือนก่อน

    Supiri ayye ❤️❤️ video danna kal yanawa wediiiiii 😬🤭

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 2 หลายเดือนก่อน

    Polawe paya gahala enna monaragala kolla ape handiya slim fit... good luck.. love You ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @IshanJayawardhane
    @IshanJayawardhane 2 หลายเดือนก่อน

    ගමනක් යන්න කලින් වාහනේ වීදුරුව හෝදන එක, "උයලා තියෙන්නෙ වරෙං" කියන වචන ටික සෑහෙන්න හිතට දැනෙනවා සහෝදරයා. මේවා මේ විදියටම මාත් අත්විඳලා තියෙනවා

  • @DUVINDA
    @DUVINDA 2 หลายเดือนก่อน

    ape ammawa mathak una, dan api denna ratawal dekaka, mama music kare e kale. concert ekak iwara wela gedara keeyata giyath mata kama thiyanawa mama monawa kala giyath

  • @sandun2136
    @sandun2136 2 หลายเดือนก่อน

    ගාණ සැරයි, හරි අමාරුයි, ඒ උනාට එක පාරක් වත් එක්කන් යන්න බලන්න දෙන්න 😊

  • @chandimaldeshan1619
    @chandimaldeshan1619 2 หลายเดือนก่อน

    Adee mge eka adrei🤩❤️

  • @binarajayatissa9397
    @binarajayatissa9397 2 หลายเดือนก่อน

    Hode puthek❤❤❤

  • @ThilinaSampath-su6rf
    @ThilinaSampath-su6rf 2 หลายเดือนก่อน

    Good job bro ❤️ ❤️ ❤️ ❤️ ❤️

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤🇱🇰🙏🇮🇹💐👏👏👍🌻🌻🌻🌻🌻🌻🌻 Godak sthuthi me dewal pen wanawata,Malli..harima lassanai.. jayama wewa ☘️☘️☘️☘️☘️

  • @roshanthikadamayanthi1982
    @roshanthikadamayanthi1982 หลายเดือนก่อน

    ❤❤❤❤❤ adarei godak ❤ 😘

  • @user-bb1nt7gs8e
    @user-bb1nt7gs8e 2 หลายเดือนก่อน

    Konde amaruwa hodada.hoda naththan kiyanna .hoda weda mahathmayek innawa machan

  • @Lakshanbro123
    @Lakshanbro123 2 หลายเดือนก่อน +80

    අම්මයි තාත්තයි එක පාරක් නෝර්වේ එක්කන් යන්න. ❤

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 2 หลายเดือนก่อน +1

    ගමේ එවුන්ට හරි යන්ට ඕනි ගොඩක්!!!.❤❤🤔😇😊😊😊☸️

  • @sasrikaflower2732
    @sasrikaflower2732 2 หลายเดือนก่อน +2

    මොනරාගල මගේ ගම .❤️❤️🥰ආදරෙයි.හැමදාම මගේ ගමට .දැන් ඉන්නේ කොලබ

  • @ruwanchamaradias4745
    @ruwanchamaradias4745 2 หลายเดือนก่อน

    එල ,,,
    සහෝදරයා ,,
    ජය,,
    ඔයාගෙ swift එක තාම මන් ලග නේහ්