Muthu Raja (මුතු රාජා කණ්ඩුල)හස්ති පරපුරේ අභිමානය තායිලන්තයේ සිට පැමිණ වසර 5කට පසු එකට හමුවු මිතුරන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2021
  • Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
    Create by Heladeepa Tv
    අලුත්ගම කන්ද කන්ද විහාරයට අයත් මුතු රාජා හස්තියා 2001 වර්ෂයේ තායිලන්තයේ සිට මෙරටට ගෙන එන ලද වටිනා වස්තුවකි. එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපතිනියව සිටි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය කන්දේ විහාරයේ නායක ස්වාමීන් වහන්සේ ලෙස වැඩ වාසය කරන ලද ලබුගම බුද්ධරක්ඛිත නායක ස්වාමීන් වහන්සේ වෙත මෙම හස්තියා භාර දෙන ලදී මෙම හස්තියා රැගෙන ආ ගමනේදී කැලණිය රාජමහා විහාරයට අයත් කණ්ඩුල හස්තියා ද මේ සමඟම පැමිණ ඇත දැනට ශ්‍රී ලංකාවේ සිටින හීලෑ අලි ඇතුන් අතර දිගම දළ යුගලට හිමිකම් කට හිමිකම් කියන ප්‍රධානතම හස්තියා වන්නේ මුතු රාජා හස්තියායි දැනට මෙම හස්තියාගේ වයස අවුරුදු 28 ක් වන අතර ඉදිරිපස පාදය අස්ථි ආබාධයක් නිසා තරමක් ප්‍රතිකාර ප්‍රතිකාර ලබමින් පසුවෙයි නමුත් මෙම සත්වයාගේ ඇඟට ව්‍යායාම වශයෙන් පෙරහර වන සඳහා සම්බන්ධ කර ගැනීම සිදුකරන අතර ඓතිහාසික මහනුවර ශ්‍රී නාථ දේවාලයේ පෙරහැර වෙනුවෙන් වාර්ෂික දායකත්වය ලබා දෙයි එමෙන්ම සබරගමුවේ ශ්‍රී සුමන සමන් දේවාලය වෙනුවෙන් ද දායකත්වය වාර්ෂිකව ලබා දෙයි මුතු රාජා හස්තියාට දේශීය අලි ඇතුන් සඳහා බෙහෙත් හේත් ලබා දෙන වෙද මහතුන් විසින් දැනට ප්‍රතිකාර සිදු කරයි
    මුතු රාජා හස්තියා පිලිබඳව තොරතුරක් අවශ්‍ය නම් ඔහුව බලාකියා ගන්න බලාකියා ගන්න roshan jayasundara රෝෂාන් ජයසුන්දර මහතා අමතන්න 0723233481 තෙරුවන් සරණයි
    01 Kataragama Wasanaබෝසත් ගුණ ඇති කතරගම වාසනාගේ ආදරය සහ ඇත් රජුගේ ජීවිත කතාව අජිත් මාමා සමඟ • Katharagama Wasana කතර...
    02 ශ්‍රී ලාංකික ඇත් පරපුරේ අභිමානය සියලු හීලෑ අලි ඇතුන් එකම තැනක නැදුම්ගමුවේ රාජා #HELADEEPATV# • Sri Dalada Maligawa At...
    03 Nedungamuwa Raja බෝසත් ගුණැති නැදුම්ගමුවේ රාජා ඇතු යලිත් දකින්නට නොලැබෙන දසුන් සමග #HELADEEPATV#
    Connect with us on වැඩි විස්තර සදාහා පිවිසෙන්න
    / heladeepatv
    / heladeepatv
    www.heladeepatv.com
    heladeepatv@gmail.com
    roshan jayasundara රෝෂාන් ජයසුන්දර මහතා අමතන්න 0723233481
    ඉංගිරිය දීපාලෝක මහා විහාරස්ථ වාසී ධම්මදිප දඹදිව වන්දනා ප්‍රධාන සංවිධායක අනුරාධපුර කෝසල දඹදිව වන්දනා ප්‍රධාන අනුශාසක ඇලබඩ පාර නිකසල ධර්ම නිකේතනයේ ප්‍රධාන පරිපාලක|සභාපති සද්ධර්ම කීරිතී ශ්‍රී ධර්ම විශාරද පණ්ඩිත විචිත්‍ර ධර්ම කථික ශාස්ත්‍රවේදී පුජ්‍ය නාරංවත්තේ ධම්මසිරි හිමි
    0094718456209 0777473002

ความคิดเห็น • 328

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 2 ปีที่แล้ว +26

    කන්ඩුල හස්තියා ගොඩාක් ලස්සනයි . මුතුත් ලස්සනයි එයා හරිම හුරතල් අනේ . ඇත් රජුන් දෙන්නටම උතුම් බුදු ගුණ බලයෙන් ආරක්ශා වේවා .

  • @sheltonsenadeera4556
    @sheltonsenadeera4556 2 ปีที่แล้ว +40

    අපේ රටට දායාදයක් මුතු රාජා .හා කන්ඩුල.
    දෙනාටම බුදු සරනයි

  • @SarathSarath-yl8se
    @SarathSarath-yl8se 2 ปีที่แล้ว +10

    බුදු සරණයි muthu ඔයා ට. කවදා හරි දවසක dalada wahanse wedawawemata අවස්ථාව උදාවේවා..

  • @chamarabandara7697
    @chamarabandara7697 2 ปีที่แล้ว +13

    ශ්‍රි දළදා වහන්සේ වඩම කරවන්න සසරේ පිං තිබෙින පරමි පුරන පින්වන්ත අැත් රජුන් දෙපලට බුදුසරණයි

  • @a...m..pulasthieupeksha8403
    @a...m..pulasthieupeksha8403 2 ปีที่แล้ว +15

    මා මේ තාක් කල සියලුම පිං පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනා ට අනුමෝදම් කරමි ....

  • @neverendingtravels8860
    @neverendingtravels8860 2 ปีที่แล้ว +39

    ලස්සන වැඩ සටහනක් හාමුදුරුවනේ . ඒක තවත් ලස්සන උනා ඇතා එයාගේ අදහසත් කියපු නිසා.
    තෙරුවන් සරනයි සියලු දෙනාටම.

  • @madaraweerasinghe4201
    @madaraweerasinghe4201 2 ปีที่แล้ว +42

    මුතු රාජා හරිම පිං වන්තයි අනේ එයාත් මොනවදෝ ලොකු විස්තරයක් කියනවා හරිම ආදරේ හිතෙනවා දැක්කාම...කන්ඩුලත් හරිම පිංපාට ඇතෙක් ..බුදුසරනයි දෙන්නාටම...

  • @lalaniasanka1271
    @lalaniasanka1271 ปีที่แล้ว +23

    බලාගත්ත හැටි දැන් හිතාගන්න පුලුවන් .කොච්චර හොදට බලාගත්තද කියනවා නම් මුතු රාජාට උපන් රටටම යන්න උනා.

  • @mewanpravishka5168
    @mewanpravishka5168 2 ปีที่แล้ว +32

    හැමෝගෙම ට්‍රයි එක තියෙන්නෙ කොහොම කොහොම හරි මේ පාර දළදා කරඬුව අරන් යන්න.නැඳුන්ගමුව රාජා ගේ අඩුව පුරවන්න කාටවත් බෑ....❣☝☝☝☝

  • @user-yh4zx3kx5s
    @user-yh4zx3kx5s 2 ปีที่แล้ว +27

    මුතු රාජා..රටට මුතුඇටයක්

  • @dilhanirathnasiri3501
    @dilhanirathnasiri3501 2 ปีที่แล้ว +15

    ආ මුතූ.....වැඩසටහනක වගේ කන්ඩු එක්ක🤭🤭 තෙරුවන් සරනයි දෙන්නටම❤️❤️

  • @sithumgamage3643
    @sithumgamage3643 2 ปีที่แล้ว +36

    අනේ අපේ රටේ මිලකල නොහැකි වටිනා වස්තු
    🙏🙏🙏🙏🙏🙏
    රැක දේවා තිස්තුන් කෝටියක් දෙව්යන් .🙏🙏🙏🙏🙏
    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පින් 🙏🙏🙏🙏🙏

    • @nisalpramuditha1364
      @nisalpramuditha1364 ปีที่แล้ว

      කෝටියක් තියා එකෙක්වත් නෑ.

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว +22

    හාමුදුරුවන් වහන්සේට බොහොම පින් හොඳට පැහැදිලි කරලා දුන්නා ආසාවෙන් ඇහුව 🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @HeladeepaTV
      @HeladeepaTV  2 ปีที่แล้ว +2

      තව තියනවා විඩියෝ බලන්න

  • @lahiruperera4002
    @lahiruperera4002 ปีที่แล้ว +13

    මුතුගෙ දලෙ ලස්සනයි
    මුතු ටිකක් උස ගියා නම් ගොඩක් ලස්සනයි

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +8

    කණ්ඩුල , මුතූ ❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏

  • @nilminijayawardena
    @nilminijayawardena 10 หลายเดือนก่อน +4

    කැලණියටම දුන්නානම් මුතුරාජාත් අද නුවර පෙරහැරේ දකින්න ලැබෙනවා මහත් ගාම්භීරව.. අනේ පව් කණ්ඩුගේ තනියට මුතුවත් කැලණියටම ආයිමත් ගෙනවිත් දෙන්න... යාළු දෙන්නා එකට ආදරෙන් ඉදිවී..❤❤❤❤❤❤

  • @kusalsilva1067
    @kusalsilva1067 ปีที่แล้ว +25

    බලාගත්ත හොදකම වැඩි හින්දා අන්න ඒ රටටම අරගෙන යනවා..

    • @SumuduGimhani
      @SumuduGimhani ปีที่แล้ว

      එක ඇත්ත

    • @AliAli-wc1dt
      @AliAli-wc1dt ปีที่แล้ว +1

      අනේ අනේ ඒ බොන මිනිහෙක්. කතා කරන්න පණ නෑ කතාවෙන් පේනවා ගොබ්බයෙක් කියලා ඇයි මේ පාලකයන්ට තිබුණද මිනිහා අයින් කරන්න

    • @AliAli-wc1dt
      @AliAli-wc1dt ปีที่แล้ว

      අනේ පා koththo එහෙමනේ ඇනලා තමයි ඔය අහිංසක muthuraja තුවාල කරලා තියෙන්නේ තායිලන්ත මනුස්සයන්ගෙ ගුණ යහපත්කම පේනවා නේද මුළු ලෝකෙම අපේ ලංකාවට බහිනවා මේවට වගකිය යුත්තේ මුතු රාජා බලා ගත්ත අ😢යට කොහෙද හිටපු bade bath tik ඒකෙන් මේකෙන් උනේ අපේ රටේ වටිනා සම්පතක් අපට නැතිවුණා එච්චරයි

  • @menakanilani5849
    @menakanilani5849 2 ปีที่แล้ว +12

    සියලුම මන්ගල හස්තීන් ට🙏🙏🙏

  • @mydubia7377
    @mydubia7377 2 ปีที่แล้ว +11

    අනෙ මෙයා නැදුන්ගමුව රාජා වගෙමයි 😍😍😍😥😥🙏🙏

    • @denethkarunarathna382
      @denethkarunarathna382 ปีที่แล้ว

      නැදුන්ව දැකලා නෑ වගෙ ඔයා

    • @SAPIYA99
      @SAPIYA99 ปีที่แล้ว +1

      nadungamuwe rajawa dekala nadda

  • @nilukasamarathunge4126
    @nilukasamarathunge4126 ปีที่แล้ว +11

    මුතූ නම් හරිම හුරතල් .දල හරිම ලස්සනයි. කණ්ඩුලට නම් අමුතු ලස්සනක් තියෙන්නෙ. තේජාන්විත බවක් පේනවා.දෙන්නටම දෙවි පිහිටයි. මේ රටේ අලි පාලකවරු වෙනුවෙන් හොද වැටුපක් සහ යම් කරදරයකදී රක්ෂණ ආවරණයක් ලබා දෙනව නම් හොදයි. අවසාන කාලයේ පෙන්ශන් එකක් ලැබුනොත් හොදයි. කලු මාමා වෙනුවෙන් බොහෝ දෙනෙක් ඒ ඉල්ලීම කලා. සතුන් බලා ගන්නා කාලය තුල බොහෝ මහන්සි වෙනවා. සමහර ඇත්ගොව්වො හරි නපුරු විදියට සලකනවා සතුන්ට අපි දැක තිබෙනවා. කරුණාව දයාව තුල ඕනම සතෙක් මෙල්ල වෙනවා. නමුත් සමහර අලින්ගෙ කකුල් වලට දන්වැල් හිරවෙන්න දාල තුවාල වෙලා .හෙන්ඩුවෙන් තුවාල කරල තියෙනවා. ඒව නම් පව්.

    • @wndperera3751
      @wndperera3751 ปีที่แล้ว

      ඇත්ගොව්වන් කරන වැඩේ සත්ව සංවිධානවල ඉන්න නෝනල ටිකට භාර ගන්න බැරිද දන්නෙ නෑ.

  • @shanka1206
    @shanka1206 2 ปีที่แล้ว +19

    ගොඩක්ම වටින වැදගත් වැඩක්

  • @yasasediriweera8281
    @yasasediriweera8281 2 ปีที่แล้ว +16

    මුතු රාජා හරිම ලස්සනයි...දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා හැමෝටම...මේ ඔක්කොම අපේ වාසනාවට ඉන්න අය..💙💙💙

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +15

    කණ්ඩුලගෙ තියෙන්නෙ අමුතුම ලස්සනක්.. මුතු හරි හුරතල්

    • @nisanisansal7603
      @nisanisansal7603 2 ปีที่แล้ว +1

      Ow eya godaaak lassanai priyamanapai.

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว +7

    බුදුසරණයි ඇත් රජුනි

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว +2

    අනතුරුදායක රැකියාවක්. තෙරුවන් සරණයි .❤🙏

  • @heladeepabuddhisitv1919
    @heladeepabuddhisitv1919 2 ปีที่แล้ว +9

    තෙරැවන් සරණයි සියලු දෙනාටම

  • @SumuduGimhani
    @SumuduGimhani ปีที่แล้ว +11

    ඒ සතා බලා ගත්ත හොද කම නිසා තමයි ආයෙත් එයාගේ මව් රටට යන්න උනේ ❤❤

  • @priyahudeni3779
    @priyahudeni3779 2 ปีที่แล้ว +11

    ⁣ගොඩක් ඇත් ගොවුවො හරියට ඇතුන්ට ගහනව ඔයා නමි එහෙම කරන්න එපා ඇතාටත් ඔයාටත් බුදු සරණ ආදරෙයි ❤❤🙏✋ සතුට

    • @priyaniamarasekara5946
      @priyaniamarasekara5946 2 ปีที่แล้ว +4

      මෙයා හරියට සතාට හිංස කරනවා කියලා game මිනිස්සු කියනවා

    • @siriyanisiriyani4531
      @siriyanisiriyani4531 ปีที่แล้ว +1

      Hm.muthuth ekada manda suwamen wahabseta kiyanne.bs muthu

    • @ruwanthilakarathna2096
      @ruwanthilakarathna2096 ปีที่แล้ว +4

      @@priyaniamarasekara5946 එහෙනම් ඌට හොදක් වෙන්න හොද නැහැ. මූණ බැලුවහමත් පේනවා පොඩි බෙබා ගතියක්.

    • @Hungrylife825
      @Hungrylife825 ปีที่แล้ว +2

      බලාගැනිිම හොදනිසා තමා මුතු රාජා තායිලන්තෙන් අරන් ගියෙ

    • @narindukariyawasam9003
      @narindukariyawasam9003 ปีที่แล้ว +1

      ඒක ඇත්ත වෙලා

  • @nirmaladevi5256
    @nirmaladevi5256 2 ปีที่แล้ว +10

    මේ සත්‍ය යනු අපි රැකගන්න ඕනේ මේ තමයි අපේ රටට වටිනා වස්තු

  • @uparathanathero8223
    @uparathanathero8223 2 ปีที่แล้ว +9

    දිගාසිරි වේවා දෙදෙනාටම.

  • @mydubia7377
    @mydubia7377 2 ปีที่แล้ว +10

    කන්ඩුල 😍😍😍🙏🙏🙏❤️❤️

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd ปีที่แล้ว +3

    ඇත් රජුන් දෙන්නාට බුදු සරණයි දෙවි රැකවරණයි

  • @RR-os9it
    @RR-os9it 2 ปีที่แล้ว +13

    තෙරුවන් සරනයි ඇත්තුන් දෙන්නාටම

  • @specialreport2361
    @specialreport2361 ปีที่แล้ว +4

    මූණු රාජා එක්ක බලද්දි කණ්ඩුල පට්ට...කණ්ඩුල උසයි..දල දෙක මරු

  • @tusarimala9588
    @tusarimala9588 4 หลายเดือนก่อน +1

    Muthu rajata budusaranai

  • @bashinisagarika2337
    @bashinisagarika2337 2 ปีที่แล้ว +4

    Kandula petiyath shoi ane......adare hithenawa......hurathal petau .......theruwan saranai kandula baba......

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 10 หลายเดือนก่อน +1

    විජ්ජාවක් කරලා තමා මුතූගේ කකුල් කැඩුවේ කුලුගෙඩියෙන් ගහලා, උල් වලින් ඇනලා, උබලාට මිනිස් ආත්මයක් නම් අය ලැබෙන්නෙ නෑ,, මුතූට බුදු සරණයි පුතේ,ඔයාගේ රටේ සතුටින් ඉන්න පුතේ,❤❤❤

  • @user-yk4km9yw9t
    @user-yk4km9yw9t 2 ปีที่แล้ว +12

    රෝෂාන් අයියා එයාගෙ ලමයි වගේ මුතු රාජා ඇතා සහ කුමාරි ඇතින්න හොදින් බලාගන්නවා.මන් හොදට අදුරනවා

    • @18memes87
      @18memes87 ปีที่แล้ว +6

      ඒක තමා යටිපතුල් කුනු උනේ සදාකාලික ආබාධිත උනේ

    • @daywithdias
      @daywithdias ปีที่แล้ว +3

      හොදටම බලාගෙන තියෙන නිසා තමා ආපහු ගෙනියන්න හදන්නෙ 😂😂

    • @narindukariyawasam9003
      @narindukariyawasam9003 ปีที่แล้ว

      හොදටම බලාගෙන තියෙනවා ...

    • @My.life.better.then.u
      @My.life.better.then.u ปีที่แล้ว

      And as a result, people around the world view your country as barbaric. elephants work hard A country where even people have nothing to eat. You give the leaves to the elephants to eat!! miserable

    • @sanjeewanikumari1933
      @sanjeewanikumari1933 ปีที่แล้ว

      හාමුදුරුවනේ පුලුවන් නම් දැන් මුතු මව්රටට ගෙනියන්න හේතු වත් පැහැදිලි කරානම්.අලුත් වැඩසටහනක් කරන්න.බේබද්දන්ට අලි බලන්න දෙන්න එපා.

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 ปีที่แล้ว +4

    බුදුසරණයි දිර්ගයුෂ ලැබේවා

  • @Chunlani._4246
    @Chunlani._4246 9 หลายเดือนก่อน +2

    මම හිතන්නේ මේ දෙන්නා එකට ඉන්න අවසාන අවස්ථාව...😢😢 අපරාදේ කාලකණ්‍නි නිසා රටට අහිමි වෙච්චි සම්පතක්...

  • @rohannishantha8765
    @rohannishantha8765 2 ปีที่แล้ว +3

    Ammoooo muthuge saddeeee😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘dennama godak lassana manikkata dekak.api godak adarei oyalata
    Et dakkiddi nadungamuwe rajawa mathakwela godak dukahithenawa
    Oyalath lokuwela nadungamuwe manika wagema wenna. Godak pin ekathukaraganna
    DALADASAMIDU RAKAWARANAI OYALA DENNATATH BALAGANNA HAMOTAMAT🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @palikapalika8052
    @palikapalika8052 10 หลายเดือนก่อน +1

    Budusaranai..

  • @narinarin6525
    @narinarin6525 ปีที่แล้ว +8

    Welcome to thailand muthu raja. ยินดีต้อนรับกลับเมืองไทยค่ะ พ่อพลายศักดิ์สุรินทร์ และอีก2เชือกจะต้องมาค่ะ หมดเวลาของการเป็นฑูตสันถวไมตรีเสียที ❤❤❤

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 2 ปีที่แล้ว +7

    anee api hamuduruwanee
    ballanwila (miyan kumartha) sadaranayak isthakaranna pin
    budusarani🙏🙏🙏😭🙏🙏

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว +3

      දැන් ප්‍රශ්නයක් නැහැ එයා හොදින් ඉන්නවා

  • @musicart5182
    @musicart5182 2 ปีที่แล้ว +7

    තෙරුවණ් සරණයි ❤️

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 2 ปีที่แล้ว +4

    Sadu Sadu Sadu lokudayak 🙏🙏🙏🌹❤️apa hamuduruwana ballanvela ata gana balanna 🙏

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 ปีที่แล้ว +10

    අපේ සම්පත්

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +9

    ලස්සනම ඇත් රජෙක්....දළදා කරඩුව වඩම්මවන්නට පිං ඇතිව උපන් කෙනෙක් ...මට මතකෙට ආවේ ආසියාවේ දළ දිගම ඇතා ලෙස ලංකාවේ හිටපු මිල්ලංගොඩ ඇත් රජු 👑🌹❤💐🙏

    • @OLBatch-gc3oe
      @OLBatch-gc3oe 2 ปีที่แล้ว +3

      නැදුන් දැන් අපි දිහා බලන් ඇති.
      🙏🙏🙏🙏

    • @viraj2875
      @viraj2875 2 ปีที่แล้ว +2

      @@OLBatch-gc3oe nadun nemei 😂

    • @OLBatch-gc3oe
      @OLBatch-gc3oe 2 ปีที่แล้ว +2

      @@viraj2875 මිල්ලන්ගොඩ රාජ නේද?

  • @wirangrongtong15115thai
    @wirangrongtong15115thai ปีที่แล้ว +3

    เห็นอาหารการกินและการใช้งานแล้ว ไม่เหมาะสมจริงๆ😢😢😢สงสารน้องมาก เศร้าใจเลย

    • @chutimonnaka3517
      @chutimonnaka3517 11 หลายเดือนก่อน +2

      ก่อนส่งมอบช้างให้ไม่ตรวจสอบวิธีการเลี้ยง,ความเป็นอยู่อาหาร,วิธีการล่ามโซ่,ผลกระทบจากงานที่ช้างต้องทำ,ช่วยเหลือตัวเองไม่ได้ถูกทรมาน,อดๆยากๆ

  • @chamiboy5194
    @chamiboy5194 ปีที่แล้ว +3

    හරි අමාරැව දැන් අරන් ගියා ඇතාව

  • @ishanisaumya2203
    @ishanisaumya2203 2 ปีที่แล้ว +19

    මුතු රාජා මොනාහරි ලොකු කතාවක් කිවුවා නේද ....කොහොමහරි කෑමත් ඉල්ලගත්තා...තෙරුවන් සරණයි මුතූටත් කන්ඩුලටත්...!!!

  • @shanthihewamuni677
    @shanthihewamuni677 2 ปีที่แล้ว +16

    දෙන්නගෙම හරි ලස්සන පිරිපුන් බවක් තියෙනවා එ වගෙමයි අපෙ අයගෙ කුංචනාදයට වඩා මෙයාලගෙ හඩෙ වෙනසක් තියෙනවා ඇත්තටම මුතූගෙ දළ නම් හරි ලස්සනයි එ වගෙම මෙ ඇත්ගොව්වන් වෙනුවෙන් යම් දිමනාවක් දෙනවනම් හොදයි තෙරුවන් සරනයි හැමදෙනාටම

  • @SumuduGimhani
    @SumuduGimhani ปีที่แล้ว +2

    මුතු රාජා ඇතා හිටියනම් එයා එයාගෙ මව් රටට ගියානි😂❤❤❤❤❤

  • @nisanisansal7603
    @nisanisansal7603 2 ปีที่แล้ว +1

    Kandula lassanai roosa patak tiyennea eyata.
    Budusaranai dennatama. Eyala
    Balaganna ayatath budusaranai .

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y 2 ปีที่แล้ว +4

    මුතු රාජා lassana namak

  • @wajiraperera9196
    @wajiraperera9196 ปีที่แล้ว +7

    මු නේද හාමුදුරුවො එක්ක සතාගේන් සල්ලී හම්බ කෙරුවේ, අමානුෂිකව පහර දීලා කකුල් කඩලා උල් වලින් අනලා වද දුන්නු කාලකන්නියා නේද මේ නීතියෙන් දඩුවම් දෙන්න ඕනේ මුට හාමුදුරුවන්ට

  • @hirures2573
    @hirures2573 2 ปีที่แล้ว +6

    හාමුදුරුවන් ඉස්සරහදි හිස් වැසුම් දැමීම වැරදි ආදර්ශයක් ..

  • @welathantrigeranjaniboteju8357
    @welathantrigeranjaniboteju8357 2 ปีที่แล้ว +1

    Harim wadagath wadasatahanak. Hamuduruwane. Me Athin dedena Lassana kiyanna Naha E tharamma lassanai Kandula saha. Muthu Raja étage dala déjà e tharamata Lassanai Kandula Oya Oyage yaluwa dakkama asa hithe n'a athi oyalawa Api Raka gatha youthui 🙏🙏🙏🙏🙏🙏🙏 Theruwan Saranai

    • @HeladeepaTV
      @HeladeepaTV  2 ปีที่แล้ว

      තෙරැවන් සරණයි තව අලි ඇත්තු ගැන විඩියෝ තියනවා බලන්න චැනල් එකට ගිහින්

  • @krishantidinusha937
    @krishantidinusha937 ปีที่แล้ว +1

    රොෂාන් aiye oya satata kata karana widiya harma mihiri kanata...oyala hamotamat ඇතුන්ටත් පින් වගේම දීර්ඝායුශ ලැබේවා

    • @sanjeewanikumari1933
      @sanjeewanikumari1933 ปีที่แล้ว

      රොෂාන් අය්ය හොඳටම කරා .අන්න මුතු මව්‍රරටට ගියා. මුතුට වද දීලා දැන් මුන්ට සනීපයිනේ.

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 2 ปีที่แล้ว +3

    Sadu Sadu sadu pinwat oba whansata dirga au lbawa 🐘🐘🐘🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 ปีที่แล้ว +1

    Muthu.Raja.Ha.kandula.oyalata.Budusaranai...Hodata.balsgathu.nisa..A
    Ratatama.Regenagiya.dukai

  • @sartajabibi2262
    @sartajabibi2262 ปีที่แล้ว +6

    මෙ අැත් රාජා ඒ තරන් හොදින් අාදරෙන් බලා ගන්නවනමි නැවත අැයි තයිලන්ත රජය අැතා අරන් යන්නෙ

  • @amilakumarasingha7076
    @amilakumarasingha7076 ปีที่แล้ว +12

    මේ..ඇත්ගොව්වා වහාම අත්අඩංගුවට ගත
    .uthui

  • @sosose5389
    @sosose5389 2 ปีที่แล้ว +3

    Harima lassana weda satahnak
    Muthu raja balana basunehe
    Kiyapu kathawalin
    Thawah lassana una muthu rajatah
    Ayage basunnehetah dalada hamuduruwange phita araksawa
    Noaduwa lebewa
    Ape hamuduruwane oba wahansetah
    Bohomayakma pina

    • @HeladeepaTV
      @HeladeepaTV  2 ปีที่แล้ว

      තෙරැවන් සරණයි

  • @user-rt7sc2gc1f
    @user-rt7sc2gc1f ปีที่แล้ว +7

    මෙයාද මුතුරාජාට වද දීපු ලොරි රොෂාන්.
    පෙනේද බොරු කියන හැටි. මේ මිනහව හිරෙ දාන්න ඕනේ

  • @applesamsung7544
    @applesamsung7544 ปีที่แล้ว

    යුතු රාජ්‍ය ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා.....get well soon teruwan saranai

  • @denethkarunarathna382
    @denethkarunarathna382 ปีที่แล้ว +8

    අපේ කණ්ඩුල බොසා එක්ක බලනකොට මුතූට අවුලක් තියෙනවා කියලා පෙනවා මුතු බයෙන් වගේ ඉන්නෙ කන්ඩුල වගෙ පැද්දි පැද්දී ඉන් නෑ හොදට බලන්නකෝ

    • @madhuthathsarani6990
      @madhuthathsarani6990 ปีที่แล้ว +4

      ඒ කතාව දැන් ඔප්පු වෙලානේ තියෙන්නේ මුතු රාජාව ආයෙත් අරන් යන්නේ එයාට උනු හිරිහැර නිසානේ

    • @narindukariyawasam9003
      @narindukariyawasam9003 ปีที่แล้ว

      හ්ම්...එයා හාමුදුරුවන්ට දුක කියනවා..පව්

  • @sumedawimalarathne8984
    @sumedawimalarathne8984 ปีที่แล้ว +1

    Muthu raja Hari ahinsakaii. Dennama pinwanthai.

  • @buddikadushani2378
    @buddikadushani2378 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🐘🐘🐘🐘🐘theruvan saranai ....devi raka varanai...

  • @wmdananjanilakshani6437
    @wmdananjanilakshani6437 2 ปีที่แล้ว +2

    Ane a dennam shok babala 😌🥰🤗 hurathale🐘🐘🐘🐘🐘

  • @kumarikumari8573
    @kumarikumari8573 2 ปีที่แล้ว +19

    මෙයාලා සතාට ආදරෙයි අර බෙලාවන්විල ඉනන ඵකා නමි කිසීම කරැණැවක් නෑ

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว +5

      ඔව් අර ම්යන් කුමාර ඇත් පැටවාට ගොඩක් හිරි හැර කරා..දැන් නම් ඉන්න කෙනා හොදයි ඇතා උනත් දැන් ට්කක් පාලනය වෙලා ඉන්නේ

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 ปีที่แล้ว +3

      @@yasasediriweera8281 ඔබතුමා ළඟදි ඇතාව දැක්කද...අනේ එහෙම නම් සතුටුයි ගොඩක්

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว +1

      @@p.n.s.pathirana2238 මෙහෙමයි මන් එහෙම දැක්කේ නැහැ එයාගේ අලුත් vedio වගයක් දැක්කා..එයා පන්සලේ නම් ඉන්නවා කියලා තමයි අවට අය කියන්නේ

    • @lovesl9386
      @lovesl9386 2 ปีที่แล้ว

      මෙයාට ඊට වඩා

    • @gayanigamage2439
      @gayanigamage2439 ปีที่แล้ว

      @@yasasediriweera8281 boru kata danna epa egolo atawa hodin balanawa. api hamadama eyawa dakinawa. miyan kumara harima wasanawatha athek. belanwila pansalata eyawa watinawa

  • @samanthisr5814
    @samanthisr5814 2 ปีที่แล้ว +3

    Tharuwan saranai hamomatama

  • @dulminichamari6720
    @dulminichamari6720 2 ปีที่แล้ว +2

    Budusaranai hamuduruwane...
    Muthu manika mokada me kagahanne...randu kara kara kkama ellanawane..balanna ape kandula manika enna lassna...muthu dagai ne..kandula manikatath muthu raja manikatath budusaranai .awagema upul aeyatath roshan mahathatath budusaranai ...parisamin balaganna oyalata godak pin.💐💐💐💐💐💐💐💐

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 ปีที่แล้ว +16

    දල් දෙක පින්වන්ත අතෙක්

  • @lakshmikwt1161
    @lakshmikwt1161 ปีที่แล้ว

    Ubala duk vinde muthuge kakul kadannada. Muthuge upan rare aya Dana gaththa salakapu videha. Oya inna thanaka sathuten inna muthu.❤

  • @palikapalika8052
    @palikapalika8052 11 หลายเดือนก่อน

    Theruwan saranai..

  • @bashinisagarika2337
    @bashinisagarika2337 2 ปีที่แล้ว +1

    Ane shoi ane eya....dala deke lassana......adare hithenawa.....thawa hurathaleta monawado kiyanawa.....budu saranai petiyo......

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 2 ปีที่แล้ว +1

    api hamuduruwanee
    muthu raja ganath hoyala balanna
    pin🙏🙏🙏

  • @dtmbro3873
    @dtmbro3873 10 หลายเดือนก่อน +3

    ඇතා හොර රහසෙම මොනවදො කියනවා......😢😢😢😢😢😢

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว +1

    Atta meyalge katawa aoe atgouwantat rajayen aeyalata dimanawak labadenna one kalaya nima unahama visrama watupak denna one obasamata dirgauasa 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @nimalbalasooriyan4232
    @nimalbalasooriyan4232 ปีที่แล้ว +1

    Mutu raja atulu shiyaluma hastiynta teruwan saranai

  • @premaandagasen1554
    @premaandagasen1554 2 ปีที่แล้ว +3

    sadu sadu sadu 🙏🙏🙏

  • @user-mf7xl5bg5b
    @user-mf7xl5bg5b 2 ปีที่แล้ว +8

    හා මුතු පොල් කොල කනවා වගේ

  • @mevanperera6171
    @mevanperera6171 ปีที่แล้ว +1

    Supiriyatama balagena thiyenawa

  • @gayanipinthu2098
    @gayanipinthu2098 2 ปีที่แล้ว +1

    Lassana hasthin dannek balanko dannage mithurukama budusarani kattiyata

  • @manekawijewickrama4270
    @manekawijewickrama4270 2 ปีที่แล้ว +3

    Lassanai oya ❤❤❤❤❤

  • @damayanthiliyanage3639
    @damayanthiliyanage3639 2 ปีที่แล้ว +2

    Budu saranai

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว +5

    බුදුසරණයි අපේ හාමුදුරුවානේ

  • @w.w.bhashithalaksahan4081
    @w.w.bhashithalaksahan4081 2 ปีที่แล้ว +3

    Wow

  • @user-lc5te3jx4b
    @user-lc5te3jx4b 2 ปีที่แล้ว +27

    හැම හොඳ ඇතාම ගන්නවා මාලිගාවට. උන්ගෙන් බෝ කරන්නේ නෑ කිලි කියලා. ඒතකොට ලංකාවේ හොඳ ඇත්තු බෝ වෙන්නේ නෑ. අපරාදයක්.

    • @SupunSangeeth
      @SupunSangeeth ปีที่แล้ว

      Eka aththa

    • @kumarisitha5161
      @kumarisitha5161 ปีที่แล้ว +1

      Athakota nilameta geeni Akka budiyanna kili Nedda .selakili amuthuyine.

  • @lahiruperera4002
    @lahiruperera4002 ปีที่แล้ว +1

    මතු අමුතු විදිහෙ කැ ගහනවා
    නවගමුව ආවා පෙරහරට

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +3

    නිතරම පලතුරැ වගේම
    නිතරම ගුටි බැටත් ලැබුනද මුතු රාජ පුතේ.
    කියයි කතා කරන්නපුලුවන් උනා නමි

  • @IshuFernando-zz9bd
    @IshuFernando-zz9bd 10 หลายเดือนก่อน

    අනේ මගේ සං කැටේ මුතූ.. මගේ පණ.. බලන්න එයා එයාගේ දුක කිව්වද මංදා 😢

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 ปีที่แล้ว +17

    කන්ඩුලගෙ සද්දේ බලන්නකෝ

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว +12

    Bellanwila හස්තියාට ඇයි ath gowwa wada දෙන්නේ paw දෙවියනේ හොයල බලන්න ඕනි ඒවා නේද කවුරු hoo සොයා බලන්න දෙවියනේ අපේ as වලට කඳුළු එනවා ginigannawa 😭😭😭😭😭

    • @gayanigamage2439
      @gayanigamage2439 ปีที่แล้ว +3

      boru kiyanna epa eyage hasti palaka tuma eyawa hodin bala gannawa. eya tikak sara athek

  • @chathuramadushan4743
    @chathuramadushan4743 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @ruwanileperuma2035
    @ruwanileperuma2035 2 ปีที่แล้ว +2

    Palamuwa me sathungen idiri parapurak hadanna oona...menna me wage ath gowwan hari watinawa...

  • @kanchanawijerathne1063
    @kanchanawijerathne1063 ปีที่แล้ว +3

    මෙයාල කරල තියන දේ පෙනවනෙ දැන්😥😥

  • @samaniwarakapitiya3532
    @samaniwarakapitiya3532 2 ปีที่แล้ว +3

    Muthu raja hari hurathal.💞💞💞💞💞💞💞💞💞💞

    • @HeladeepaTV
      @HeladeepaTV  2 ปีที่แล้ว +1

      ස්තුතියි

    • @samaniwarakapitiya3532
      @samaniwarakapitiya3532 2 ปีที่แล้ว +2

      @@HeladeepaTV mata hithenne, eya ekka kathakaranna kiyanava vennaathi oya sadda karanava aththe. 💞💞💞💞💞💞💞💞💞💞💞💞