රුහුණු මහා කතරගම වාසනා හස්තිරාජයාගේ ඔබ නොඇසූ රසබර කතා | Katharagama Wasana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ส.ค. 2022
  • රුහුණු මහා කතරගම වාසනා හස්තිරාජයාගේ ඔබ නොඇසූ රසබර කතා | Katharagama Wasana
    #katharagama_Wasana
    #wasana #katharagama #maha_katharagama #kataragama
    #KataragamaWasana
    #KataragamaPerahera
    #EsalaPerahera

ความคิดเห็น • 234

  • @dineshsalinda8344
    @dineshsalinda8344 ปีที่แล้ว +99

    නැදුම්ගමුවෙ රාජට පසු... ඉතාමත් තෙජස් පෙනුමක් ඇති හස්තියා "වාසනා"...ඇත්තටම මෙයානම් "වාසනා" ම තමයි❤

  • @sahelidilhani7558
    @sahelidilhani7558 11 หลายเดือนก่อน +10

    මමත් මගේ ජීවිතේ ප්‍රථම වතාවට වාසනාට මගේ අතින්ම එයාගෙ කටට හකුරු පැකට් දෙකක් කැව්වා. හැමෝම කෑගහද්දී ළඟට යන්න එපා කියලා මම බය නැතුව ගියා. මං හරිම ආසයි අලි ඇතුන්ට. මට එයාල ලගට යද්දි බය හිතෙන්නෙත් නෑ .සියලුම සත්වයෝ සුවපත් වෙත්වා .සතුන් බලාගන්න කට්ටියත් තව තව දිරිය ශක්තිය ලැබේවා❤

  • @rajinisandareka7277
    @rajinisandareka7277 11 หลายเดือนก่อน +10

    මෙයා ආවා 2023 දෙවුන්දර පෙරහරට බලන්න ඕනි තිබ්බ ආඩම්බරේ. පැද්දි පැද්දි ගිය ලස්සන
    😆😆😆😆 හරි ආඩම්බරකාරයා.වාසනාවන්තයා.නමට ගැලපෙන්න ඉන්නවා. චිරං ජයතු!

  • @KtdnethU_005
    @KtdnethU_005 ปีที่แล้ว +48

    මගෙ වාසනා මණිකහ් ❤ කඳ සුරිඳු පිහිටයි ආරක්ෂාවයි සියලු දෙනාටම ✍️❤

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz 2 ปีที่แล้ว +140

    තෙරුවන් සරණයි වසනා පුතේ ඔයා නැ දුන් වගේම තේජස් පුතේ එයා වගේම ඔයාටත් දළදා වහන්සේ වැඩම කරන්න දීර්ගායු ලැබේවා පුතේ ගොඩක් ආදරෙයි පුතේ

    • @surangisurangi507
      @surangisurangi507 ปีที่แล้ว +4

      👍💪🥰😍🤩😛❤️🧡💛💚💙💜💖👍👍👍👍

    • @sisiranawarathna402
      @sisiranawarathna402 ปีที่แล้ว

      ​@@surangisurangi507nawa1966
      Nawa1956

    • @namadinidureksha8894
      @namadinidureksha8894 11 หลายเดือนก่อน +3

      Ada ❤

    • @lakshanmaduranga5492
      @lakshanmaduranga5492 11 หลายเดือนก่อน +1

      ​@@surangisurangi507😅

    • @arrowjr5498
      @arrowjr5498 11 หลายเดือนก่อน

      වාසනාට බෑ ලිංගය බිම ගැවෙන් නෑ

  • @nandapodemameka7069
    @nandapodemameka7069 2 ปีที่แล้ว +59

    වාසනා. හස්තියා. දකින. විට. මැවිලා. පේනවා. නදුන්ගමුවෙව්. ඇත්. රජු අපේ. රටේ. වටිනාම. සම්පත්. තෙරුවන් සරණයි. බොහෝ. කලක්. නිරෝගී. සම්පත්තිය. ලැබේවා....🙏

  • @ranigeetha1312
    @ranigeetha1312 2 ปีที่แล้ว +37

    අත්තෙන්ම අජිත් මහතා වාසනා හස්ති රාජයා ගැන කතා කරන විට අහගෙන ඉන්න හරිම ආසයි. මොකද එතුමා ඒ වාසනා හස්තියාව අමතන්නෙ, එයා මෙයා යනුවෙන්... බලන්න මොන තරම් ලස්සානද ඒ විදියට කතා කරන එක...ඒ සතාට උනත් තේරුම් ගන්න පුලුවන් තමන්ට ඔහුගෙන් ලැබෙන ආදරය....ඒ නිසාම තමයි වාසනා හස්තියාත් අජිත් මහතට එතරම්ම ආදරේ....🙏🙏🙏❤️❤️❤️👍
    තෙරුවන් සරනයි ඔබ සැමට!!!🙏🙏🙏

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 ปีที่แล้ว +52

    කතරගම දෙවියන්⁣ගේ පිහිටයි ආරක්ෂාවයි තිස්තුන්කෝටියක් දෙවියන් රැකදේවා දිර්ඝයුශ ලැබේවා පුතේ යහපතක්ම වෙිවා ආදරෙයි ගොඩාක් මැනික 🙏🙏🙏❤️❤️❤️

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +27

    දිර්ඝ ආයුෂ වාසනා ඇත්රජුනණි අජිත් මහාතාට ත් ඔහුගේ පුතාටත්අනිත් අයටත් දිර්ඝ ආයුෂ 🙏🙏🙏❤❤🇶🇦

  • @sasvindunirvan860
    @sasvindunirvan860 11 หลายเดือนก่อน +5

    අපේ රත්තරං මැණික .......... බුදු සරණයි පුතේ වාසනා ඔයාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 ปีที่แล้ว +13

    වාසනාට ආදරෙයි ගොඩාරියක් මම ඕමාන් සිට බලනවා ඔයා ලා.අජිත් මාමේ ආයුබොහෝවේවා හාද.රස කතා.අහන්න ආසයී

  • @apsaramaduwanthi1019
    @apsaramaduwanthi1019 ปีที่แล้ว +29

    බලාගෙන ගියාම meyath kadachoru mallak .. anee ඉතින් තියෙන hurathalee..කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැ⁣බේවා🙏🙏🙏 වාසනා ඔයාට

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 11 หลายเดือนก่อน +6

    වාසනා හස්ති රාජයාණෙනි ඔබට නිදුක් නිරෝගිමත් දීර්ඝායුෂ ලැබේවා !

  • @malindasanjeewa9119
    @malindasanjeewa9119 ปีที่แล้ว +21

    තාත්තා කෙනෙක් තමන්ගේ දරුවා ගැන කියනවා වගේ ... හරිම ශෝක් අනේ ....

  • @ranokaranoka6016
    @ranokaranoka6016 11 หลายเดือนก่อน +8

    අම්මෝ මමනම් වාසනට තියන ආදරේ කියලා නිම කරන්න බැරි තාරම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @anulachandrika7611
    @anulachandrika7611 ปีที่แล้ว +25

    වාසනා හස්ති රජාණෙනි ඔබට දීර්ඝායු ලැබේවා.වාසනාව බලාගන්න අජිත් මා මටත් පුතාටත් දීර්ඝායු ලැබේවා.🙏🙏

  • @s.nelumrajapaksha8988
    @s.nelumrajapaksha8988 ปีที่แล้ว +11

    සියනෑ කෝරලයේ උතුම්ම පින්කද අපගේ ලක්මවගේ මහාර්ගසම්පන්න වස්තුව.ඔබ පමනයි නැදුන්

  • @madukarasanjana5696
    @madukarasanjana5696 ปีที่แล้ว +13

    ලගදිත් කතරගම ගියා ආයේ යන්න ඕන ඉක්මනින් ම .🥰🥰🥰

  • @ChandiBandara-mf4ge
    @ChandiBandara-mf4ge ปีที่แล้ว +5

    ඇත්තමයි ආදෙරෙයි .වාසනාපුතේ..තෙරැවන්සරණයි

  • @nayanapeiris5487
    @nayanapeiris5487 2 ปีที่แล้ว +17

    කඳ සුරිඳු රැකවරණයි.. වාසනා මැණික
    🙏🙏🙏

  • @udarasampath3298
    @udarasampath3298 ปีที่แล้ว +13

    කද සුරිදු පිහිට ලැබේවා වසනා වස්තුව..💕💕💕

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 ปีที่แล้ว +20

    මෙ ඉන්නෙ රජා ගෙන් පස්සෙ මාලිගාවෙ පෙර හැරෙ දන්ත දාතුව වඩම්මන පිංකද මෙ පිංකද අපි අරක්සාකරන්න ඔනෙ❤️🖇️🙏

  • @ranbimalanka1267
    @ranbimalanka1267 ปีที่แล้ว +11

    අනිත් දළයටත් රන් කොපුවක් දැම්ම නම් සුපිරි😍😍

  • @apka5644
    @apka5644 ปีที่แล้ว +10

    නැදුන් ගමුවේ ඇත් රජුනේ නිවන් සුව

  • @erangakangara4406
    @erangakangara4406 2 ปีที่แล้ว +18

    බුදු සරනයි වාසනා ඇත් රජුනි වසනා

  • @nalakalal6394
    @nalakalal6394 2 ปีที่แล้ว +25

    වාසනා අැත්රජු ගැන කරන හැම වැඩසටහනක්ම බලනව..තවත් ඉදිරියට මෙවැනි අැතුන් සහ අලි ගැන වැඩසටහන් කරන්න..👍👍👍

  • @sithuliyanage5785
    @sithuliyanage5785 2 ปีที่แล้ว +13

    කඳ සුරිඳු රැකවරණයි වාසනා පුතේ🙏🙏🙏🙏❤️❤️❤️

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 2 ปีที่แล้ว +10

    වාසනා ඇත් රජුනේ ඔබට උතුම් දළදා සමිදු පිහිටයි කතරගම දෙවි පිහිටයි

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි සියලුම දෙනාටම .🙏🌹🙏🌹🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹👇🌹🙏🌹🌹🌹🙏🌹🙏

  • @SunethradCat
    @SunethradCat 2 ปีที่แล้ว +23

    වාසනා ඇත් රජුට තේරැවන් සරණයි එ වගෙම නැදුන් රජුට නිවන් සුව ලැබේවා .අජිත් මාමාට තේරැවන් සරණයි. 🌷🌷❤️❤️❤️

  • @warnalathaperera8120
    @warnalathaperera8120 ปีที่แล้ว +13

    වාසනාවන්ත වාසනා ඇත් රජුනේ ආදරණීය ඇත් පුතුනේ ඔබ ඇතුලු අජිත් මහතාටත් නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබමින් පෙහැරේ වැඩකටයුතු කරන්න තුණුරුවන් ගේ පිහිටත් සියලූම දෙවියන්ගේ ආශිර්වාදය ආරක්‍ෂා වත් ලැබේවායි පතමි

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf ปีที่แล้ว +4

    Budusarnai wasana ayath rajune දීර්ඝායුෂ lbewa athraju balan අයියට බුදු සරණයි දීර්ඝායුෂ lbewa

  • @modifiedtuktuksl6476
    @modifiedtuktuksl6476 ปีที่แล้ว +7

    වාසනා සපුගොඩ පෙරහැරට ආවා♥️

  • @lsmailhesm222
    @lsmailhesm222 ปีที่แล้ว +6

    Budusaranai wasana petiyo Aya balana hemotamat budusaranai♥️♥️♥️🙏🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 15 วันที่ผ่านมา

    නිදුක් නිරෝගි දීර්ඝායුම ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! ඇත් රජුනී .❤❤❤🤗🤗🤗🐘🐘🙏🙏🙏

  • @user-bi8tw9vv6n
    @user-bi8tw9vv6n 9 วันที่ผ่านมา

    වාසනා පොඩිම කාලේ මම් එයත් එක්ක ගතපු පොටෝ තිබුනා අනේ ඒවා දැන් නෑ පෝන් එකේ තිබුනේ ඒවා ලොස්...වාසනා පොදි කාලේ ඉදලම ලස්සනට නටනවා ආදරෙයි වාසනා ඔයාට නීරෝගි සුවය දීර්ඝායු ලැබේවා 🙏🙏

  • @dinithayolan1741
    @dinithayolan1741 ปีที่แล้ว +5

    Ow m thmai lankawe wagema loka baudda ratawala magul hasthiya mage wasana kolla😊😘😘😘🙏

  • @shiromisamansiri9362
    @shiromisamansiri9362 6 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි වසනා පුතේ නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @sudarmadewalegama3403
    @sudarmadewalegama3403 ปีที่แล้ว +5

    nadum raja wagema thejus tiyena eth rujuni oba theruwan saranai wasana manika❤️❤️❤️

  • @EeEe-xc3pt
    @EeEe-xc3pt 13 วันที่ผ่านมา

    දැයේ සම්පත.නිදුක් නිරෝගි වේවා ඇත් රජුනි

  • @apka5644
    @apka5644 ปีที่แล้ว +5

    අත්රජුනේ ගොඩක් ආදරෙයි බුදුසරණයි

  • @udaradeshan9638
    @udaradeshan9638 2 ปีที่แล้ว +12

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️බුදු සරනයි දෙවි පිහිටයි..වාසනා ඇත් රජානෙනි

  • @tharindaprabodahna5336
    @tharindaprabodahna5336 ปีที่แล้ว +7

    සමිමා සමිබුදු සරනයි මගේ පින් කද❤✍

  • @viyasariyatv6023
    @viyasariyatv6023 ปีที่แล้ว +3

    විශිෂ්ඨයි . ජයෙන් ජයම වේවා මිත්‍රයා

  • @AnnoyedEucalyptusTree-hg6jq
    @AnnoyedEucalyptusTree-hg6jq 22 วันที่ผ่านมา

    වහන්සේලා බුද්ධිය ඔයාට තේරුම් අහිංසාවේවා

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +4

    වාසනාව ගෙනා වාසනා වස්තුව❤️❤️

  • @shanakamadu1526
    @shanakamadu1526 11 หลายเดือนก่อน +2

    ආදරෙයි වසනා asai ඔයාව අල්ලන්න
    🙏🙏
    🙏

  • @ashokakumarathunga5535
    @ashokakumarathunga5535 11 หลายเดือนก่อน +1

    ඇත් රජුනි ඔබ අපට වාසනාවක්

  • @dinusha2288
    @dinusha2288 ปีที่แล้ว +2

    මොනවද ගනු සබන් මුන සුදුවේලා වාසනාට සියලු දේවියන්ගේ පිහිටයි

  • @erangakangara4406
    @erangakangara4406 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි වාසනා ඇත් රජුනි වසනා

  • @wkgbandara2674
    @wkgbandara2674 ปีที่แล้ว +9

    අපේ වාසනා මැණික 🙏🙏🙏🙏

  • @ns.priyanganiepriyanganie8287
    @ns.priyanganiepriyanganie8287 11 หลายเดือนก่อน +2

    කතරගම ගේ පිහිට ආරක්ෂා වයි❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏

  • @chathurangapradeep8559
    @chathurangapradeep8559 ปีที่แล้ว +3

    Wasanata kathara gama devi hamuduruwange pita araksawa lebewa 🙏🙏🙏🙏

  • @kumarigeetha4051
    @kumarigeetha4051 2 ปีที่แล้ว +6

    Wasana manika theruwan saranai🙏🙏🙏🙏🙏🙏🙏

  • @bashithanethmina6769
    @bashithanethmina6769 ปีที่แล้ว +2

    Theruwan saranai , කතරගම දෙවියන්ගේ ආරක්ෂාවයි

  • @AnomaAnoma-bl7gt
    @AnomaAnoma-bl7gt 8 วันที่ผ่านมา

    Theruwan saranai වාසනා මැණික

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 ปีที่แล้ว +3

    Wasana, Beautiful Tusker, You Are Just Like Nedungamuve Raja. Stay Safe. May The Tripple Gem Bless You, Protect You And Keep You, In Good Health, Wealth And Happiness. Long Life To Wasana. Wasana Veva.

  • @AnnoyedEucalyptusTree-hg6jq
    @AnnoyedEucalyptusTree-hg6jq 22 วันที่ผ่านมา

    වාසනාවේ ඔයාට දීර්ඝායුෂ ලැබේවා

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +16

    හැක්ස් 🍬 ටොෆි කන වත්මන් මංගල හස්ති රාජයා ...😂😂😂

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 2 ปีที่แล้ว +3

    budusarani patiyoo 🙏🙏
    adaran balagannawatha pin

  • @roosranjani2154
    @roosranjani2154 ปีที่แล้ว +3

    ඔ ය ට බුදුසරණයි ව ස න.❤️

  • @user-dg1re7io5e
    @user-dg1re7io5e ปีที่แล้ว +1

    දැවෙන සිතට දහම් බිදක් කියල සච් කරල ධර්මය දකින්න බුද්ධ වන්දනා අහන්න ඔබත් එක්වන්න

  • @oshanakalanka3344
    @oshanakalanka3344 ปีที่แล้ว +2

    අපේ වාසනා ඇත් රජුනි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharakadeneth2587
    @tharakadeneth2587 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි

  • @KumariKumari-fc4ht
    @KumariKumari-fc4ht 2 ปีที่แล้ว +3

    Meyatat godak adarei api ape nadun rajata wage me mamat godak karunawanthai asai ehema sathek ekka yaluwek wage inna eka gana

  • @sahanekanayake9722
    @sahanekanayake9722 หลายเดือนก่อน

    Kataragama වාසනා budu saranai 🙏🙏🙏🙏

  • @nilminikumari1502
    @nilminikumari1502 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @tharindunirmal5251
    @tharindunirmal5251 ปีที่แล้ว +4

    දැනට ලංකාවේ ඉන්න පරිනතම ඇතා

  • @dgankumariasha5752
    @dgankumariasha5752 2 ปีที่แล้ว +9

    🙏🏼🙏🏼🦶🦶🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤❤❤❤❤ආදරෙයි godariyak අපේ වසන රජුන් ට digausa පතnawa kuweit god blass you ♥ 🙏 අජිත් ayyatath

  • @erandijayasekara4788
    @erandijayasekara4788 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ වස්තුවට 🙏🙏🙏🌷🌷🙏

  • @nadeeramadushani8104
    @nadeeramadushani8104 ปีที่แล้ว +2

    Wasana Eth Rajuta Ajith mamai Baby aiyai Adarei Neda Gd... Apith Adarei Thejawantha Kumarayata... 🥰😍❤️

  • @nilanisenarathna5781
    @nilanisenarathna5781 ปีที่แล้ว

    Wasanata theruwan saranai!.... wasanata hamadema denenawa eya wadinawa silgunayata mama eya dekka ajith mahathatath theruwan saranai !...wasanata dalada pihiten niduk nirogi , deergau dergau labewa!...
    meya rakina siyallanta yahapathi ardarayata hamoma kamathii..

  • @NadishaKumari-tm8qq
    @NadishaKumari-tm8qq 11 หลายเดือนก่อน +2

    බුදු සරණයි මැනිකා ❤❤❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SandamaliDesilva-rc6hp
    @SandamaliDesilva-rc6hp 14 วันที่ผ่านมา

    We Love you Wasana and Ajith mama and Rukman aiyya❤❤❤❤

  • @LathaGamage-bp5bj
    @LathaGamage-bp5bj 4 หลายเดือนก่อน

    Wasana ath rajuge wadasatahan mama nitharama balanawa.oluwata puduma sahanayak danenawa.deergayusha labewa.

  • @ranjanipodimanike2136
    @ranjanipodimanike2136 ปีที่แล้ว +4

    අපෙ වස්තුවක් වසනා

  • @nadilkanadilka9288
    @nadilkanadilka9288 ปีที่แล้ว +3

    ජයවේවා 🙏❤

  • @yaminiyamini4200
    @yaminiyamini4200 ปีที่แล้ว

    Ape wasanatath ajjith aiyyatath budu saranai🙏🙏🙏🙏🙏🙏🙏

  • @siranianuruddikasirani5214
    @siranianuruddikasirani5214 10 หลายเดือนก่อน

    බුදු සරණයි වාසනා ඇත් රජුට ලස්සනයි සුරතල් කොල්ලේක්💞💞💞🌹🌹🌹🌹🐘🐘

  • @charithjeevan9232
    @charithjeevan9232 ปีที่แล้ว

    Ane wsana manike manikea budu sarnai ouata

  • @WAPriyanthi-ec4lu
    @WAPriyanthi-ec4lu 11 หลายเดือนก่อน

    Adarai. Wasana
    Budusaranai

  • @nimalieariyaratne2041
    @nimalieariyaratne2041 ปีที่แล้ว

    Godak adarei puthe.. jesu pihitai

  • @kapilamudalige2282
    @kapilamudalige2282 11 หลายเดือนก่อน

    Wasana manika budu saranai puthe

  • @lakshitashihan4277
    @lakshitashihan4277 ปีที่แล้ว

    Adarei hamadama budu saranai dennatama

  • @sinhalyatv8454
    @sinhalyatv8454 10 หลายเดือนก่อน +1

    වාසනා❤

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 9 วันที่ผ่านมา

    බුදු සරණයි මැණික ❤❤❤❤පරිස්සමට ඉන්න ❤

  • @kasuntharaka3040
    @kasuntharaka3040 ปีที่แล้ว +3

    වාසනා❤️❤️🙏🏻❤️❤️

  • @callmecutie6912
    @callmecutie6912 ปีที่แล้ว

    wasana dakkath hitha pirenawa.ewagema thamai Ajith aiya dennama supiri harima sathutin inne.deergayu wewa dennatama.

  • @madushidesilva2504
    @madushidesilva2504 ปีที่แล้ว +2

    Katharagama Yanna asai ☺️Wasana balanna enawa awama aniwaryenma ❤

  • @user-xi9tk4mu9s
    @user-xi9tk4mu9s 10 หลายเดือนก่อน

    Budusaranai

  • @shanthikuwait1951
    @shanthikuwait1951 ปีที่แล้ว +2

    බුදු සරණයි 💖💖💖💖💖🙏🙏🙏🙏🙏

  • @sriyanidammika2481
    @sriyanidammika2481 9 วันที่ผ่านมา

    Budusaranai.wasana.manikats

  • @jm5230
    @jm5230 11 หลายเดือนก่อน

    Siyalu ath rajunta katharagama deweyangema pihita aasirwadaya labewa!!! Muunemma kiyanna puluwani mudalwalata keadara ath gowwo ali ath hamputhunge danuwathweema pinisai kafunawen dayawen ali aghunta salakannea nathi ayata daduwamkara elawa damana thathagen pufhalata huruwa ena ghuruna 17 lamayaku dakka thawa athata karunawen salakana ethamath fharuna lamayin danuwathkara ath rajun bara denna obalage daruwomen raka balaganna

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 ปีที่แล้ว

    Naawala iwara unaama lassana. Harima pinwanthai.

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි වාසනාවන්ත වාසනාට 🙏🙏🙏

  • @sarathamarathunga8199
    @sarathamarathunga8199 ปีที่แล้ว +1

    Budu saranai❤❤❤

  • @RamyamalaHewaKasakaraKankanamg
    @RamyamalaHewaKasakaraKankanamg 20 วันที่ผ่านมา

    වාසනා ඇත්රජුනි කද සුරිදු රැකවරනයි🙏🙏🙏

  • @garushinhawimala6014
    @garushinhawimala6014 ปีที่แล้ว

    Theruwan saranai obalata

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 4 หลายเดือนก่อน

    ආද6රයි ම6ග් වස්තුව වාසනා අජිත් මාමා ටත් දීර්ඝායුෂ ලැබේවා ❤❤❤

  • @anuruddhasanjeewa2409
    @anuruddhasanjeewa2409 11 หลายเดือนก่อน +1

    තව විස්තර තිබ්බානම් හොඳ යි💜️