Meyage kathawata man garu karanawa eya kiyana dewal aththa mata ali patiyek hada ganda denawa nam man eha mudunin piligannawa mage asama satha thama ali aththu kiyanne mage panawage
Jagath withanage mahaththaya wage sathunta aththatama adare karana ayata nam ali athun hadaganna dunnata kamak ne a wagema sanju ali patiya balana me mallith sathun gana hoda awabodayakin enne kiyala therenawa me wage hoda gathi guna thiyena yahapath minissunta hamadama hodakma wenawa siyalu dewiyo rakinawa
Hoda buddiyak tiyana iwaseemen lassanata e mahathmaya katakaranwa taman hambakaran kana rakiyawata e satata hamputata mara ගෞරවාන්විත katakaranne eyala wage aya tama me sampata rakaganna hida aya තෙරුවන් සරණයි
What ever said and done this animal is torn away from it's family, chained and forced to do things unwillingly . Let these animals be with their family and enjoy their life in wild.
Itin oya ali hadanna puluwanne oya amatilata unta salli tiyenawane kale inna ali hilakaragattanam kawadawat ali napuruwenne naa attatama matat idamak tiyenawanam salli tiyenawanam aliyeak aran hada gannawa teruwan daranai istuti nirogi suwaya labewa sanju

මතුගම සංජු කොල්ලාටත් බලාගන්න ලස්සන කොල්ලාටත් විඩියෝ කරපු කොල්ලාටත් බුදු සරනයි
සංජු පැටියාටත් එයාව බලා ගන්නා කාරුණික මහතාටත් තෙරුවන් සරණයි...🙏🥰
මිනිහෙක්ගෙ මතුපිටින් බලලා ඒ කෙනාගේ දැනුමේ තරාතිරම තේරුම් ගන්න බැරි එකට හොදම උදාහරණය මේ අලි බාසූඋන්නැහේ.
රස්සාව ආදරයෙන් කැපකිරීමෙන් කරන මේ තරුණයා ඇත්තටම ආදර්ශයක්
අලි බැලිල්ලයි බලි බැලිල්ලයි එපා වෙන්නෙ නැහැ 😊❤
👍😁
මේ දරුවා කිව්වා ඇතුන් බලන එක උතුම් දෙයක් පරිස්සමින් බලා ගන්න ඕනෙ ඒවා ඉගෙන ගන්න ඕනෙ කියලා පුතේ ඔයාගේ මනුස්ස කම අපි අගේ කරනවා මේ අලි පැංචා තාම පුන්චිනේ ඉතින් එයා දගයි ඔය පුතා ඉවසල එයාව ආදරෙන් බලා ගන්න ඇත් රජුන් බලා ගන්න ඔයා වගේ කෙනෙක් ලැබුන නම් අපේ සදාදර මුතූ මැණික අදත් අපිත් එක්ක සතුන්ට ආදරේ කරන ඔයා වගේ අයට අපේ ප්‍රණාමය සංජු මැණිකටත් ඔය දරුවටත් තෙරුවන් සරණයි
ශා හොද දැනුමක් තියෙන නියම කොල්ලෙක්❤
ඔබතුමා මේ කරම සත් කාර්‍ය්බාරය හදවතින්ම අගය කරනවා මමත් එකඟයි ඔබතුමා ඉදිරිපත් කරන මතයත් එක්ක. ලංකාවේ ඉන්නවා අලියෙක් ආදරෙන් ඇතිදැඩි කරන්න පුලුවන් මිනිස්සු ඒ මිනිස්සුන්ට අලි ඇතුන් භාර දිය යුතුයි ඒ මිනිස්සු ගොඩක් ආදරෙන් ඒ සත්තු රැක බලා ගනිවී. කැලේ නිකන් කෑම නැතුව හක්ක පටස් කාලා වෙඩි කාලා මැරෙන්න ඕනා සත්තු නෙමෙයි මේ මේයාලා අපිට සම්පතක් මෙයාලව අපි රැක ගන්න ඕනා. මිනිස්සු කැලේ එලි කර කර ගෙවල් හදා ගන්නව පස්සෙ කෑගහනවා අලි ගහනවා කියලා හරිම ආසාධාරණයි මේ මිනිස්සු ඒ අහිංසක සත්තුන්ගේ වාසස්ථාන ආක්‍රමණය කරලා පස්සේ කෑ ගහනවා අලි හිරි හැර කරනවා කියලා. අනිත් කට්ටිය වන ජීවී එක කැලේ මැරෙන අහිංසක සත්තු ගැන ගානක් නෑ හැබැයි හොදට කාලා බීලා ගෙදරක හැදෙන සතෙක් නීතී විරෝධී කියලා ගිහිල්ලා උස්සන් එනවා මොන පිස්සු වැඩද මේවා. අවසාන වශයෙන් මේ සත්තු ලාංකීය අභිමානය මෙයාලා ලංකාවට මහ විශාල සම්පතක් මෙයාලව රැක ගන්න ඕනා ආරක්ෂා කරගන්න ඕනා. මිනිසුනේ ඒ වෙනුවෙන් කතා කරන්න ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ඒයයි මගේ ප්‍රාර්ථනාව. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අද්දැකිමෙන් කියන්නෙ ජගත් මහත්තයා අලියව හදන්නෙ තමංගෙ පුතා වගෙ 💗
මේ ඇත් gowwata හොඳ දැනුමක් තියෙනවා
මතු ගම අලියා ටත් මල්ලි oyaatath බුදු සරණයි පරිස්සමෙන්
තෙරුවන් සරණයි ❤
ඇත්තටම අවංකව කතා කරනවා ඒ මහත්මයා.
මිනිසුන්ට වැඩිය සතුය හොදයි අයියා ❤❤❤
❤❤❤❤
තමන් කරන රැකියාව හොඳින් හොඳින් අධ්‍යාපනය කළ බුද්ධිමත් අලි බාසුන්නැහැ කෙනෙක් ඔබතුමා. විශේෂයෙන්ම ඔය animal lovers කියන කාලකණ්නි අලින්ගේ නිදහස වෙනුවෙන් කතා කරන N GO සල්ලිවලින් යැපෙන පව්කාරයන් ට ඔබ දෙන උත්තර ඉතා වැදගත්. අග බෝ නැමැති ඇත් රජුන් අද දුක් විදින්නේ පෙරහැරේ යන නිසා නොව animal lovers කියන එන්ජී ඕ කාරයන් ගේ බයිට් එකට ගන්න වල් ඌරන් දඩයමේ අමන මිනිසුන් නිසයි.
🎉🎉🎉🎉🎉🎉
Matugama api matugama sanjuta patta adarey ❤
සංජු කොල්ලො කෙහොමද .අනේ බලාගන්න කෙනා එක්ක හොදින් ඉන්න සංජු .නැතිනම් ඔයාටත් හිංසන කරයි මුතුට වගේ.
Sanju supiri sapa vidina sathek. Jagath mahaththayage..
Malli oyta thunuruwan saranai karana rekiyawen me samaje minisunta garu nambu nama lebenne
තෙරැවන් සරනයි සංජු පැටියො❤
මෙයාලව සිංහල භාශාවට පුරුදු කලානම් ගොඩක් හොඳයි කියලා හිතෙනවා .ඇත්පැංචටත් එයාව හොඳින් බලාගන්න කෙනාටත් තෙරුවන් සරනයි .දෙවිපිහිටයි .🙏🙏🙏🙏🐘
හොද අදහස් දැක්විමක් ❤
එකනම් සම්පුර්ණ ඇත්ත අයියෙ
තෙරුවන් සරණයි!!! සංජු පැටියෝ. ❤💕💞😍
Male...nubata...deergayu
Labewa...n..bohoma..danumak
Thena..ath...gouwek
Theruwan..saranai..obta
සංජුගේ බලාගන්න අයිය හොදයිනේද සංජු
Meke prashna ahana gotayagen ahanne. Yadagath deyak ahapan.utum yadak me minissu karanne. Gon labbek uba
Teruwan saranai obhata පුතේ
නියම කතාව. ❤
🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤
බුදුසරණ
🙏🙏🙏. Dennatama❤❤
Ali balna mahthage kathwa hariytama hari budusarni
2 tama budu saranai
Meyage kathawata man garu karanawa eya kiyana dewal aththa mata ali patiyek hada ganda denawa nam man eha mudunin piligannawa mage asama satha thama ali aththu kiyanne mage panawage
Great 🙏🙏🙏🙏🙏🙏🙏
Jagath withanage mahaththaya wage sathunta aththatama adare karana ayata nam ali athun hadaganna dunnata kamak ne a wagema sanju ali patiya balana me mallith sathun gana hoda awabodayakin enne kiyala therenawa me wage hoda gathi guna thiyena yahapath minissunta hamadama hodakma wenawa siyalu dewiyo rakinawa
Hoda buddiyak tiyana iwaseemen lassanata e mahathmaya katakaranwa taman hambakaran kana rakiyawata e satata hamputata mara ගෞරවාන්විත katakaranne eyala wage aya tama me sampata rakaganna hida aya තෙරුවන් සරණයි
Aththatama sanju harima wasana wanthai me wage hoda gathi guna thiyena yahapath minisunge asure enna labimath sanjuge pinak sanjuta hamadamath me ayage adare labi sathutin sanasimen enna labewa
Ettatma tamai sattuv හොඳයි minis wesiin ඉන්න dattu gen පරෙස්සම් වෙලා ඉන්න ආදරෙයි
What ever said and done this animal is torn away from it's family, chained and forced to do things unwillingly . Let these animals be with their family and enjoy their life in wild.
❤❤❤🐘
💚💚💚
Stop abusing innecent animals, release them to the forest where they belongs, let them be free, everyone need freedom
Adarei
💕💕💕💕
❤️❤️❤️❤️
Good😅
❤❤❤❤❤
🐘💙💐
❤❤❤❤
❤
❤❤❤
no sound
B.s🙏🙏🙏
👋👋👍👍
🎉
😍😍😍😍😍😍💖🙏🤲
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😅😂😂
Itin oya ali hadanna puluwanne oya amatilata unta salli tiyenawane kale inna ali hilakaragattanam kawadawat ali napuruwenne naa attatama matat idamak tiyenawanam salli tiyenawanam aliyeak aran hada gannawa teruwan daranai istuti nirogi suwaya labewa sanju
ඉන්දි රාජා විඩියෝ 1ඔන
අලි .බෙහෙත් .ප්‍ර්සිදියෙ..කියන්
නතා
gon prshna ahannepa
Moone thuvalayakda????❤❤❤😂
Gon prsna ahanna aepa ae kollata deviyannge pihitai api prtanakaranna one
Aethada aleyada sanju
Matugama kohada enna
Badugama api inne
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤l
😢🎉😢😮😅😊
thama ali gahuwe nadda...balaporoththuwen innwada ahanawada oi

❤❤
❤