මුතුරාජා ලංකාවට නැතිකලේ කන්දේ විහාරේ නායක හාමුදුරුවෝ.ඇතාව දුන්නේ සල්ලි අරගෙන.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • පංචාලි පනාපිටිය සමග චමුදිත සමරවික්‍රම
    Panchali Panapitiya - Director - RARE Sri Lanka On Truth with Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 2.4K

  • @arundijayasinghe8288
    @arundijayasinghe8288 ปีที่แล้ว +203

    ❤ මේක කේලමක් නෙවේ දැනුවත් කිරීමක්. අන්තිමට අද සතා හොදින් ඉන්නවා නම් එච්චරයි.
    ස්තූතියි පංචාලි
    ස්තූතියි චමුදිත

    • @thusharadamayanthi1335
      @thusharadamayanthi1335 ปีที่แล้ว +10

      කේලාම් කිවුවත් මොකද හොඳ දෙයක් වෙනුවෙන් හොරුන්ට තමයි අමාරු මේ වැඩේට ඔබ ඉදිරියටත් මේ වගේ දේවල් කරන්න ජය වේවා

    • @kumuduniroshiniKumudu-py2mc
      @kumuduniroshiniKumudu-py2mc ปีที่แล้ว

      Meki Boru kiwoth mekige katta pan pithin panuwo Danny one

    • @aminirwana6325
      @aminirwana6325 ปีที่แล้ว +2

      @@kumuduniroshiniKumudu-py2mc ඇයි ඔයා විතරක් මේ විධියට comments දාන්නේ ?🤔🤔🤔

    • @gaminiabesirigunawardena977
      @gaminiabesirigunawardena977 ปีที่แล้ว +1

      ​@@kumuduniroshiniKumudu-py2mc10:57 to NJo no gtu

    • @saduvlogs4750
      @saduvlogs4750 ปีที่แล้ว +1

      Ow aeththm 😢

  • @s.mohotti3479
    @s.mohotti3479 ปีที่แล้ว +94

    ලංකාවෙි හිටියාට වඩා අනේක වාරයක් හොඳයි ඒ අසරණයා ඒයාගේ රටේ අය එයාව අරගෙන ගිය එක ඔබතුමියට ගොඩක් පිං ස්තුතියි මුතුරාජා වෙනුවෙන් ඉදිරිපත් විම කතා කිරිම ගැන ජය වෙිවා!!

    • @IndikaDeAlwis
      @IndikaDeAlwis ปีที่แล้ว +1

      Thanks a lot dear Panchali n to RARE Assiociation. Did a great jod. 👏👏👏❤️🙏

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c ปีที่แล้ว +278

    ඔබ තුමියට බබොහොම පිං...මේ සතාව තිරිසන් මිනිස්සුන්ගෙන් බේර ගත්ත එක ගැන..🙏🙏🙏

  • @tilanimaheshika6274
    @tilanimaheshika6274 ปีที่แล้ว +113

    පංචාලි මිස් ඔයාලා කරපු මේ උත්තරීතර කර්තව්‍ය නිසා අපේ මුතුරාජා හස්තියා තව කාලයක් නිරෝගී සුවෙන් ජීවත් වේවි..ඔයාලා කරපු දේ හරියටම හරි..තෙරුවන් සරනයි ..

    • @gimhanrashintha6298
      @gimhanrashintha6298 ปีที่แล้ว

      මෙර් හුත්තිය පිස්සු

  • @Ms100953
    @Ms100953 ปีที่แล้ว +84

    අනේ ආපහු ගේන්න නම් එපා. 😢😢
    මුතුරාජා ව බේරගෙන නැවත මුතුරාජාගේ මව්රට වෙත යැවීම ගැන ඉතාමත්ම ස්තූතියි. 🙏

  • @mangalikaperera1393
    @mangalikaperera1393 ปีที่แล้ว +595

    තායිලන්තයෙන් ඒ සතා ආපහු නොදෙන එක හොඳයි. අනේ ඒ අහිංසකයා ඒ රටේවත් හොඳින් හිටපුදෙන්. නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!

    • @eranganithushari1143
      @eranganithushari1143 ปีที่แล้ว +6

      ඡන්දෙට එනවද

    • @rainbowabc3217
      @rainbowabc3217 ปีที่แล้ว +36

      අනිවාර්යයෙන්ම, ඒ සතාව අපායෙත් ගලවා ගත්තට මෙතුමියට ස්තුතියි ...

    • @karunaratneperera4257
      @karunaratneperera4257 ปีที่แล้ว +2

      ​@@rainbowabc3217😊
      T66😊5

    • @tissadesilva2573
      @tissadesilva2573 ปีที่แล้ว +1

      ?

    • @rainbowabc3217
      @rainbowabc3217 ปีที่แล้ว +2

      @@karunaratneperera4257 ????????

  • @tharuwasala2814
    @tharuwasala2814 ปีที่แล้ว +119

    අහන්නත් දුක හිතෙන කතාවක් ඔබ තුමිය ගැන අපට හරි ආඩම්බරයි. දිගටම ඔබ තුමිය මෙලෙසම කටයුතු කරන්න.ඔබ තුමියට දිරිය ශක්තිය ලැබේවා.ඔබ තුමිය අපේ අසරණ අලි ඇතුන් රැක බලා ගන්න.ඔබ තුමියට පින් සිද්ධ වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kennethdenver3675
    @kennethdenver3675 ปีที่แล้ว +140

    පංචාලි ඔබතුමියට ගොඩක්
    ස්තුතියි . සතා වෙනුවෙන් පෙනී
    සිටියට.

  • @priyadarshani8142
    @priyadarshani8142 ปีที่แล้ว +14

    ඔබ කලේ එලොවට වගේම මෙලවටත් පල ලබාදෙන පුන්‍ය් කර්මයක්...ඔබේ හාදු වැඩු දෙමාපියන්ටත් මෙ කරගත්තාවු පින අත්වේවා...නිර්භීත කාන්තාව ක්...රටට පිනට පහල වුන නියම දේශ අභිමාන පිං කදක්...ආදරෙයි.මහමියනි ඔබට...❤😘💐💐💐

  • @Lotus_Flower12-Garden.
    @Lotus_Flower12-Garden. ปีที่แล้ว +39

    පංචාලි මැතිණියනි අහිංසක අලි ඇතුන් වෙනුවෙන් හඬක් නගන ඔබතුමියට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ඔබ වැනි එඩිතර අභීත කාන්තාවන් මේ රටට අවශ්‍ය යි, බුදු සරණයි🙏

  • @donsuren4481
    @donsuren4481 ปีที่แล้ว +532

    පංචාලී මහත්මිය, හඬක් නැති අයට හඬක් වීමට ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා. ඔබගේ සේවයට සහ සත්ව අයිතීන් වෙනුවෙන් නිර්භීතව සටන් කිරීම ගැන ස්තුතියි.

    • @chandaniratnayake1130
      @chandaniratnayake1130 ปีที่แล้ว

      💩💩💩

    • @priyanthapiyasili8474
      @priyanthapiyasili8474 ปีที่แล้ว +1

      ගස්

    • @thusharadamayanthi1335
      @thusharadamayanthi1335 ปีที่แล้ว +4

      ගොඩාක් පින් ඔබට ජය වේවා!

    • @ranilmendis7020
      @ranilmendis7020 ปีที่แล้ว +6

      හජ්ජි උත්සවයට මරණ හරක් බේරගන්න කටයුතු කරනවද බොහොම පින්

    • @maheshlaxman371
      @maheshlaxman371 ปีที่แล้ว +4

      MuthuRajage jeewithe berune,obalage nopasubata uthsahayanisa.. awenuwen obata thuthi pudakaranawa.. rate gaurawaya gana witharak hithahitha hitiyanam,me satha thawamath anathure,oba sadarana sathyawadiweema ethamath uses,apitawagema saththuntath jeewathwenna aithiyak thiyenawa.. a aithiyawen katauthukala Obama athulu siyaluma sanwidanawalath sthuthi!

  • @panadurakadawathahighwaybuses
    @panadurakadawathahighwaybuses ปีที่แล้ว +208

    පංචාලි ඔබ තුමිය අපේ රටට ආඩම්බරයක්

    • @annedesilva1224
      @annedesilva1224 ปีที่แล้ว

      Yes.❤

    • @emeakanayaka321
      @emeakanayaka321 ปีที่แล้ว

      Katha karandi kauda hari kauda waradi kiyala therenawa boruwata thana

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 ปีที่แล้ว +133

    පංචාලී 🎉🎉🎉 වද වේදනා දුක් විඳින හැම සතෙක්ම ඔය වගේම බේරගන්න

  • @mskfernando1171
    @mskfernando1171 ปีที่แล้ว +5

    පංචාලි ඔබට තෙරැවන් සරණින් මෙවැනි යහපත් කටයුතු තව තවත් කිරිිිමට ශක්තිය ධෛර්යය ලැබේවා ,,❤❤❤

  • @manoshisamaranayake4055
    @manoshisamaranayake4055 ปีที่แล้ว +13

    Panchali hats of to you. මෙ කරපු මහගු ක්‍රියාව මුතුරාජාට , ඔබට ගොඩාක් පිං 🙏♥️. බෙලංවිල පන්සලේ අලියාවත් බෙරා ගන්න ඉතාමත් ඉක්මනින්.

  • @kumariaththanayake1322
    @kumariaththanayake1322 ปีที่แล้ว +13

    Panchali මහත්මිය ඔබගේ නිර්භීත කමට සහ මුතුරාජa වැනි මිල කල නොහැකි වස්තුවක් අකාලයේ මියෙන්නට නොදී එයාගෙ මවු රටටම බාර දීමට එඩිතරව සහයෝගය දැක්වීම පිළිබඳව මම හිස නමා ආචාර කරනවා. ❤ ඔබට පින් අපේ අහිංසක මුතු බේරා ගැනීමට දැරූ උත්සාහය ට.❤😢

  • @deeparanjanie7901
    @deeparanjanie7901 ปีที่แล้ว +15

    ඔබතුමියට අනෙකවාරයක් පින් මේ සතා වෙනුවෙන් ඉදීරිපත්වි ක්‍රියා කලාට. කවදාහෝ මේ කුසල් වලට පින් විපාක මෙම ජීවිතය තුළදී හෝ සංසාරේ මතු කවදා හෝ ඔබතුමියට ලැබෙනවා නියතයි.එයයි විශ්ව නීතිය. අපේ නායක හාමුදුරුවෝ ගැන කතා කරලා වැඩක් නෑ.ඒ අයගේ පව්කාරකම් වලට මේ ජීවිතයේදීම පල විපාක ලැබෙයි.ඔබතුමියට මේ වගේ සත්කාර කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි.!!!!!!!"

  • @sunilmandawala1366
    @sunilmandawala1366 ปีที่แล้ว +180

    පංචාලී ගොඩක් පිං කරපු වැඩේට 🙏

  • @malipathirana8276
    @malipathirana8276 ปีที่แล้ว +10

    කාන්තාවන් හතර දෙනාට බුදුසරනයි කිසිම දවසක ලෙඩක් ඩුකක් නොමවෙවා ඔයාලට ගොඩක් ගොඩක් ගොඩක් පින් බුදුසරනයි

  • @susilagh907
    @susilagh907 ปีที่แล้ว +6

    ඔබ ඇතුළු ඔබගේ කණ්ඩායමට සසරේ ලබන්න පුලුවන් ඉතාම දුර්ලභ පින් කටයුත්තක් මේ ඔබලා ඉටු කලේ.හඬක් නැති වටිනා සතෙකු ගේ ජීවිතේ බේරාගැනීම ඒ සතාට ආදරය කරන මිනිසුන් සමගින් ඉතිරි ජීවිතේ ගෙවන්න ලැබීම ඔබට ගොඩක් පින්

  • @deviya9322
    @deviya9322 ปีที่แล้ว +45

    ඔබ තුමිය කරපු කාර්ය අතිවිශිෂ්ටයි . ඔබට ජාතියේ ප්‍රණාමය. තව තවත් මෙවැනි අසාධාරණ කම් එළිකිරීමට ශක්තිය ධෛර්ය ඔබ තුමියට ලැබේවා ! චමුදිත ඔබටත් ස්තුතියි

  • @renukare8154
    @renukare8154 ปีที่แล้ว +213

    මියන් රාජා ද මුතු රාජා ද කියලා නෑ හිංසාවට ලක් වෙන හැම සතෙක්ම බේරගන්න ඕන පංචාලි ඔබට ශක්තිය ලැබේවා

    • @ranjiharitha1709
      @ranjiharitha1709 ปีที่แล้ว +2

      මමත් ප්‍රර්තනා කරනවා හිංසනයට ලක්වුන අනිකුත් සතුන්වත් බේරගන්න ඔබතුමිය ඇතුලු සංවිධානයේ සිටින අනිකුත් මහත්ම මහත්මින්ටත් ශක්තිය ලැබේවා කියා.🕊️🕊️🕊️🕊️🕊️👍👍👍👍🙏🙏🙏🙏🙏

    • @gimhanrashintha6298
      @gimhanrashintha6298 ปีที่แล้ว +2

      ඕකිට හෙණ ගහන්ඩ ඔනී

    • @saduvlogs4750
      @saduvlogs4750 ปีที่แล้ว +2

      අනෙ ඔව් දෙය්යනෙ 😢 හැම සතෙක්ම

    • @yatigammanag
      @yatigammanag ปีที่แล้ว

      මෙයා කියන දෙ ඇයි කොන්දෙසි විරහිතව පිලිගන්නෙ ඇයි වනජිවිඇමතිගේ නංගිට මේ ගැන ඇති අයිතිය මොකක්ද
      මේක ngo කුමන්ත්‍රණයක්

  • @rmklrajapaksha385
    @rmklrajapaksha385 ปีที่แล้ว +91

    ඔබතුමිය සිදුකරන මේ උතුම් ක්‍රියාවට අවංක ස්තූතිය.🙏

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 ปีที่แล้ว +12

    කිසිම සතෙක් විනෝදයට පාවිච්චි නොකල යුතුය .කිසිම සතෙක් හින්සනයට ලක්නොකල යුතුය .එම සතුන්ට නිසි රැකවරණය ලබාදිය යුතුය .මේ සම්බන්ධයෙන් මහත් මෙහෙවරක් කරණ ඔබ තුමියට තෙරුවන් සරණයි .මෙම සතුන්ට හින්සා පීඩා කල හැමෝටම.නිසි දඩුවම් ලැබේවා .
    .

  • @indika150
    @indika150 ปีที่แล้ว +8

    ගොඩක් පින් මුතූව බේරා ගත්‍තාට...❤

  • @chrishanthiabeyeratne8709
    @chrishanthiabeyeratne8709 ปีที่แล้ว +130

    ඔබ වගේ දිරිය දුවක් රටට දායාද කළ දෙමවුපියන්ටත් පින් 🙏

    • @kumarisamarakoon2849
      @kumarisamarakoon2849 ปีที่แล้ว +1

    • @priyadarshani8142
      @priyadarshani8142 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤💐💐💐💐

    • @විනෝත්හසුන්කන්නන්ගර
      @විනෝත්හසුන්කන්නන්ගර ปีที่แล้ว

      රෙද්ද තමයි මේ ගෑනි NGO කාරයෙක්

    • @dill2474
      @dill2474 ปีที่แล้ว +1

      @@විනෝත්හසුන්කන්නන්ගර waradda dakapan wasalayek wenne natuwa hama magulatama berenna ngo karayo pita danawa ara pacha wirawansaya wage

    • @Madushan-qx6iy
      @Madushan-qx6iy หลายเดือนก่อน

      ලබ්බ මේ ගෑනි වෙන රටවල් වල උවමනාවට ඔව කරන්නෙ සත්තුන්ට ඔය තරම් අදරයක් තියනවනම් අර කැලෙ ඉන්න අලි අත්තු දවසට කීදෙනෙක් නම් මැරෙනවද කීයක් නම් වෙඩි කනවද අර අබ්බෝ ගනත් හොයල ඔය ගනිට උදව් කරන්න තිබ්බනෙ මුන් තමයි මේ රටෙ සංස්කෘතිය විකුනගන ඩොලර් සාක්කුවෙ දාගන්න ​@@kumarisamarakoon2849

  • @shanthiwelihena6243
    @shanthiwelihena6243 ปีที่แล้ว +80

    පංචාලි, ඔබ විහාරමහාදේවි පරපුරේ කාන්තාවක් .නොභියව ඉදිරියට යන්න .සොබාදහමේ ආශිර්වාදය ඔබතුමියට ලැබෙනවා .

    • @umayangana3551
      @umayangana3551 ปีที่แล้ว +1

      ඇත්තටම එ හයිය හැමෝටම පිහිටන් නැ සෙල්ලමක් නෙමෙයි අපේ රටේ නරුමයෝ එක්ක හැප්පෙන එක

    • @asangaperera9243
      @asangaperera9243 ปีที่แล้ว

      ඵ්ක ඇත්ත Ngo ඵක සාර්තකව පවත්වාගෙන යාමත් ලේසි පාසු නෑ..

  • @kamaniperera6718
    @kamaniperera6718 ปีที่แล้ว +38

    අනිවාර්යයෙන්ම මෙතුමිය කල දේ නිසා අහිංසක සතා බේරුනා. ස්තුතියි!❤❤❤

  • @nalanidammika3695
    @nalanidammika3695 ปีที่แล้ว +7

    පංචාලි ඔයා කරපු වැඩේට ගොඩක් පින්

  • @deepikasenevirathna2002
    @deepikasenevirathna2002 ปีที่แล้ว +8

    සමහර ආයතනවල ඉන්නවා සත්තු පෙන්නන්න බැරි මිනිස්සු ඔබ තුමිය කල දෙයට අපගෙ ප්‍රණාමය

  • @wijithanamali6079
    @wijithanamali6079 ปีที่แล้ว +10

    කාන්තාවක් වශයෙන් ඉතාමත් වැදගත් නිර්භීත කාන්තාවක්. ඒ වගේම පින්බරයි . ඇත්තටම ආඩම්බරයි සාධාරණය හමුවේ වචන ප්‍රකාශ කිරීම. සතාගේ පිනට හදවතින් උදව් උපකාර කල සියලු දෙනාටත් මෙතුමියගේ දෙමාපියන්ටත් බුදු බව අත්වේවා.

  • @thusharadamayanthi1335
    @thusharadamayanthi1335 ปีที่แล้ว +60

    Obathumiyata ගොඩක් පින් මේ වෙනුවෙන් පෙනී සිටියාට දිගටම ඔබ මේ රටේ සතුන් වෙනුවෙන් පෙනී සිටින්න ඔබලා රටට අවශ්‍ය පුද්ගලයන් අනිත් දුක් විඳින අලි ඇතුන් ගැනත් බලන්න ඔබට තෙරුවන් සරණයි!!!

  • @renukapriyanthimaladissanayake
    @renukapriyanthimaladissanayake ปีที่แล้ว +45

    "පංචාලි පනාපිටිය '"ඔබට අපගේ ප්‍රණාමය .තායි ඇත්ගොව්වන්ගේ සැලකිල්ල මුතූට ලැබේවා 'යි හදවතින්ම ප්‍රාර්ථනය කරමු.

  • @sanithudhinsara603
    @sanithudhinsara603 ปีที่แล้ว +17

    පන්චාලි මහත්මිය දිගටම අහිංසක සත්තු වෙනුවෙන් කාගෙවත් අතකොලුවක් නොවී අවංකව හඩ නගන්න ශක්තිය ,ධෛර්යය ලැබේවා❤.

  • @saduvlogs4750
    @saduvlogs4750 ปีที่แล้ว +16

    මොනතරම් වෙදනාවෙන් ඉන්න ඇතිද ඒ සතා හරිම වෙදනාය් අප්පා 🥺 ගොඩාක් පින් ඔබතුමියට මේ කරපු දෙයට මේ වගෙ අසාදාරනකම්වලට එරෙහිව නැගි සිටින්න ඔබට ශක්තිය ලැබෙවා🥺🙏

  • @nayananilani2333
    @nayananilani2333 ปีที่แล้ว +277

    පංචාලි මහත්මිය ඔබට සතුන් වෙනුවෙන් හඩක් නැගිමට තව තව ශක්තිය දහිරිය ලැබේවා ..❤ මේ රට වංචාවෙන් දුශනයෙන් පිරිච්ච රටක් මේ දෙවල් වලට වගකිවයුත්තේ දේශපාලනය 😡😡

    • @GaminiKapilarathne-vc1cg
      @GaminiKapilarathne-vc1cg ปีที่แล้ว +13

      ඔබතුමිට බොහොම පින් මෙ සතුන් වෙනුවෙන් කරන්නාවු සේවය ට

    • @bbaba7525
      @bbaba7525 ปีที่แล้ว +9

      අපේ රටේ මහ එව්න් ඕක ගානට අනිත් පැත්ත ගහයි.

    • @madunimesha2729
      @madunimesha2729 ปีที่แล้ว +8

      අනේ පංචාලී මිස් මට කතා කරන්න විදියක් නැද්ද.මට ඔබ හා සම්බන්ධ වන්න ආසයි.මමත් එරෙහිව නැගී සිටිනවා සත්ව හින්සනයට විරැද්දව

    • @aramunayoutubechannel9599
      @aramunayoutubechannel9599 ปีที่แล้ว +4

      Good job panchaly❤❤❤

    • @angelsilva3727
      @angelsilva3727 ปีที่แล้ว +4

      ආංඩුව කියන්නේ ජනතාව පත්කරපු රජයක්. බලපු බලපු තැන ඉන්නේ දුශිතයෝ, අනෙක් රටවලට අපේ දුර්වලකම් පෙන්වල වරප්ප්‍රසාද ගන්න අවජාතකයෝ ඉන්න රටක්. එන සංචාරකයන්ට කුස්සිය පෙන්වා, හිගාකන ජාතියක්. මේ සිද්ධියට සියල්ලන්ම වග කියන්න ඔනෑ. මුලු ලොව ඉදිරියේ රටේ ඉන්නේ අමුණුෂයෝ මෙන්ම ඩොලර් කීපයකට ජාතිය පාවාදෙන සත්වයෝ බව පෙන්වා දුන්නහ.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +78

    ඇත්තටම මෙි සතාට කරලා තියෙන දේට අපි ඒ කිට්ටුව නිසා ඉතාමත් දුක් වෙනවා .හරිම දුකයි 😥😥 චමුදිත මහත්තයාට මිස් ඔබතුමියට ගොඩක් ඉස්තුතියි තෙරැවන්සරණයි .👍🙏❤❤❤

    • @-omg123
      @-omg123 ปีที่แล้ว +5

      Aye kandrwihareyata gihilla atapirikara deepalla

    • @sportsdayya7475
      @sportsdayya7475 ปีที่แล้ว

      අනේ යකෝ තොපි සතෙක් වෙනුවෙන් පෙනී ඉන්න බැරි තොපි

  • @dimuthiiddawela8994
    @dimuthiiddawela8994 ปีที่แล้ว +31

    බුදුහාමුදුරුවො වත්... බුදුදහමේ වත්... කියලා නැහැ සත්තුන්ට හින්සා කරන්න කියලා... අතපය හතර ගැට ගහපු සතෙක් පන්සලේ තියාගෙනද හාමුදුරුවො නිවන් යන්න හදන්නේ.... දහම් පාසලේ දරැවන්ට... රටට... ලෝකෙට... මොකක්ද බුදුදහම කියලා උගන්වන්නේ.... ඔක්කොටම කලින් හාමුදුරුවන්ගේ තන්හාව නැතිකර ගන්න ඕන..... අවවාදයට වඩා ආදර්ශයනේ උතුම්..... 🙏

  • @rupikamudunkotuwa2158
    @rupikamudunkotuwa2158 ปีที่แล้ว +20

    සතූන් වෙනුවෙන් නිර්භීතව කතාකරන ඔබ සමග මමත් ඉන්නව. ඒ තරමටම මම අහිංසක සත්තුන්ට ආදරෙයි

  • @tharuwasala2814
    @tharuwasala2814 ปีที่แล้ว +6

    ඉක්මන් හවයකදීම ඔබ තුමියට උතුම් නිවන අත්පත් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shirleydesilva7016
    @shirleydesilva7016 ปีที่แล้ว +38

    මේ මිස්ට ගොඩක් ස්තුතියි රටින් මේ සතාව පිටමං කරන්න වැඩ කළාට.
    රටින් පිටවෙන්න මිනිස්සුත් උත්සාහ කරනවා. සත්තු ගැන මොන කතාද, මේ රටේ දේශපාලනඥයෝ සහ හාමුදුරු ගොල්ලො රට කනවා.

    • @ejahcooray5505
      @ejahcooray5505 ปีที่แล้ว +1

      සියයට සීයක්ම ඔබ හරි

    • @damai4603
      @damai4603 ปีที่แล้ว

      ස්තුතියි මැතිනිය ගොඩක් පින්

    • @wasanthashamali9148
      @wasanthashamali9148 ปีที่แล้ว

      Oyata godak පින්,ඔයාට තවත් ශක්තිය ලැබේවා මිස්,මේ සතුන් බේරාගන්න

  • @tharangagamage537
    @tharangagamage537 ปีที่แล้ว +41

    පංචාලි ට ජය වේවා

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +76

    ඔබතුමියගේ කතාව ඇත්ත බඩයටින් අපේ පවුලේ සියලුම දෙනා යනවා සල්ලි දෙනවා ඇත් රජාට ඉක්මනින් සුව ලැබේවා තෙරැවන්සරණයි ඇත්තටම හරිම දුකයි .

  • @WSaradias
    @WSaradias ปีที่แล้ว +7

    ඔබගේ සේවය මේ සතුන්ට ඉතාමත් වටිනවා. තව තවත් ධෛර්ය ලැබේවා! ශක්තිය ලැබේවා!

  • @gayanagamage6692
    @gayanagamage6692 ปีที่แล้ว +3

    ඔබතුමියට තව තවත් ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏

  • @kumuduniperera8550
    @kumuduniperera8550 ปีที่แล้ว +72

    ඔබ වැනි කාන්තාවන් රටටම ආඩම්බරයක්, අති විශිෂ්ටයි 👏👏❤️ ඔබ හැදු දෙමවුපියන්ට බොහෝ පින් 🙏🏻

    • @rajithachathurangani6298
      @rajithachathurangani6298 ปีที่แล้ว +1

      Aniwa

    • @priyadarshani8142
      @priyadarshani8142 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤

    • @nandanathbodhisattvaheaven6337
      @nandanathbodhisattvaheaven6337 ปีที่แล้ว

      Thank you very much for this kindheart sri lankan lady we thai most thankful to her that work so hard to save our poor Mathu Raja may the triple gems bless everyone in sri lanka that have the right thought for this story

  • @marasinhamanike2686
    @marasinhamanike2686 ปีที่แล้ว +5

    ඔබ තුමියට ගොඩක් පිං බොහෝම ස්තුති නැගනියනි ඉදිරියට යන්න සක්තිය ලැබේවා ජය වේවා පරිස්සමෙන් කල්පනාවෙන් ඇත්ත කියන කෙනාට වැරැද්ද කියන්නේ ඔබ තුමියට තෙරුවන් සරනයි

  • @indumahakuburage
    @indumahakuburage ปีที่แล้ว +10

    මාර ආඩම්බරයක් දැනෙනවා ඇත්තටම . ඔබ නිවැරදියි ඔබේ මේ ක්‍රියාවේ කිසිම අකටයුත්තක් නෑ මේ කාලකණ්නී නොගලපෙන උන්ව තනතුරු වල පිටවලා තියන මේ කාලකණ්නී ටික අතුගාලා දාන්න ඕන අහිංසක සත්තුන්ටවත් ජිවත් වෙන්න නෑ මේක රටේ පැවැත්මට දැඩි කැල්ලල්ක් නමුත් ඕක ඔහොම උන එක හොදයි ❤ ඒ අහිංසක යා දැන් වත් ජිවත් වෙයි කිසිම ජිවිතයක් මේ වගේ කාලකණ්නී ඉන්න අහල පහලවත් ඉපදෙන්න එපා මුන් පණුවෝ ගහලා මැරෙන්න ඕන

  • @deepanirenuka6822
    @deepanirenuka6822 ปีที่แล้ว +5

    මුතු මැණිකට බුදු සරණයි. ❤❤❤😢 නැවත පාපතරයන් මුන නොගැසේවා........

  • @amalipaaris3964
    @amalipaaris3964 ปีที่แล้ว +7

    අහිංසක මුතුරාජා තායිලන්තයට ගෙන ගිය එක හොඳ දෙයක්. ඒ අසරණ සතාට යහපතක් කළ පංචාලි මහත්මියට ස්තුතියි.

  • @lasanthajayasundara101
    @lasanthajayasundara101 ปีที่แล้ว +103

    ලෝකයක් වටින කාන්තාවක්... බුදුසරණයි

  • @mcbond6162
    @mcbond6162 ปีที่แล้ว +172

    තව අලියෙක් පංසලේ ඉන්නවලු ..
    ඒ සතත් නිදහස් කිරීමට පෙලගැසෙමු ..
    ....Bs...

    • @devikawettasinghe2036
      @devikawettasinghe2036 ปีที่แล้ว +7

      I truly believe. Let us stand to relief other poor elephant from Kande Viharaya. Please speak up for poor elephants.

    • @gimhanrashintha6298
      @gimhanrashintha6298 ปีที่แล้ว +2

      හෙන ගහන්ඩ ඔනී උබලට

    • @dilinimadhurangi1764
      @dilinimadhurangi1764 ปีที่แล้ว +2

      E sathatath hiri hari naha eth adaren salakannaha pol waththe Gata gahala thiyenne

    • @ns7925
      @ns7925 ปีที่แล้ว +5

      මම එයාව දැක්ක, පන්සල පිටිපස්සෙ තමා ගැට ගහල ඉන්නෙ, එයාට හැරෙන්නට වත් බැරි විදියට . එයාගෙ ඇස්වලින් කදුලු ගලනව. මම ඇත්ගොව්වාට කීව එයාව dr. ට පෙන්වන්න කියල. එයාල හිනා උනා.

    • @dilinimadhurangi1764
      @dilinimadhurangi1764 ปีที่แล้ว +2

      @@ns7925 ane unta kiyala wadak naha ada udeth man yanokota pau meyath methana duk widinawa kiuwama mata orawala giya. Thirisannu

  • @bhagyanethsarani32
    @bhagyanethsarani32 ปีที่แล้ว +31

    මේවා අහද්දි ඇගේ ලේ කෝප වෙනවා..මෙයා සතෙක් නෙමේ ..තිරිසන් විදියට මේ අහින්සකයට සලකපු උනුයි සත්තු..පන්චාලී ඔයාට ගොඩාක් පින් මේ අහින්සකයා වෙනුවෙන් කතා කරාට.මුතු පැටියෝ ඔයාගේ රටට ගිහින් සැපෙන් සතුටෙන් ඉන්න බුදුසරනයි 🙏🙏🙏🙏🙏😪😪

    • @Sasanka197
      @Sasanka197 ปีที่แล้ว

      Yes, it's this wicked monk and the mahouts who are animals. So glad this majestic Tusker is now in safe hands.

  • @susilanidissanayake5524
    @susilanidissanayake5524 ปีที่แล้ว +6

    අහිංසක සතා කතා කරලා කියන්නද වේදනාව.. ඔබතුමියට පිං ඒ සතා බේරගත්තට...🙏🙏

  • @jayanthikodagoda2331
    @jayanthikodagoda2331 ปีที่แล้ว +6

    ඔබ නිර්භීත කතා කලා. අපිව දැනුවත් කළා ඔබට බොහොමත්ම ස්තුතියි.තෙරුවන් සරණයි

  • @thushanthadabare230
    @thushanthadabare230 ปีที่แล้ว +34

    "තෙරුවන්සරණයි!ඔබතුමියට මෙඅහින්සක සතාවෙනුවෙන් කැපවීමගැන!රටවිනාසකරන ජනතාවපිඩාවටපත්කරන සත්වජීවිත නැතිකරන තිරිසන්මනුෂ්‍යආත්ම මෙරටෙ අපමනයී.අහින්සක සත්වයින්වෙනුවෙන් හඩක්නගන ඔබසියලුදෙනාටම නිදුක්!නීරෝගී!ජීවිත උරුමවේවා!!"

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 ปีที่แล้ว +295

    හොරුන්, මිනීමරුවන්, ඉන්න රටකට අහින්සක සතුන් මොකටද? මේ රටේ ඉන්නෙ සල්ලි, රත්තරං පෙරේතයෝ.
    උන් තිරිසන් සතුන්ටත් වඩා භයානකයි.

  • @sriyanioman2845
    @sriyanioman2845 ปีที่แล้ว +40

    හරිම දුකයි අහිංසක සතා ඉක්මනින් සුවය ලැබේවා සතුටින් ඉන්න ලැබේවා එයාට එහෙ තෙරුවන් සරණයි

    • @NRAloka-ru9dj
      @NRAloka-ru9dj ปีที่แล้ว

      ඔයාලට කරන්න තිබුන එකම දෙ අපෙ රටට උරුමයක් කරගන්න කැපකිරිම යි මන්නම් දකිනෙ මුතු ව වන තනකට රටෙ ගනගොස් වගකිව උත්තන් එක් කරන් අපේ උරුමය උ නදුන් ගමුවේ රජා බලපු කලු මමට බලන්න දෙන්න නෙද අහෙනම් අඩටත් ඉන්නවා නේද

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 ปีที่แล้ว +29

    මෙම කාන්තාව තමන්ට හැකි අයුරින් ඇතා වෙනුවෙන් මැදිහත් වී එම සතාට සහණය උදා කොට දී තිබෙනවා. එය අගය කරමු ❤!

  • @aselarukmal5124
    @aselarukmal5124 ปีที่แล้ว +12

    කතාව පැහැදිලියී ඇත්ත සමාජ ගත කිරීම පිලිබදව මාගේ ගෞරවය ඒ අහින්සකයා වෙනුවෙන් සාදරනය කල සැමට ........

  • @rainbowabc3217
    @rainbowabc3217 ปีที่แล้ว +17

    ඔබතුමියටත් ඔබේ කණ්ඩායමටත් ගොඩාක් පින් ඒ සතාගේ ජීවිතය බේරලා ඒ අපායෙත් ගලවා ගත්තට....

  • @90MRrudeboy
    @90MRrudeboy ปีที่แล้ว +77

    පංචාලි මහත්මිය , ඔබ ගැන අතිශය ආඩම්බර වෙමි !

  • @ccshopping2113
    @ccshopping2113 ปีที่แล้ว +15

    හරිමසතුටුයි ඔබතුමියගැන
    අවංකවම හැමදේයක්ම
    කතාකලාට

  • @toribanty7421
    @toribanty7421 ปีที่แล้ว +1

    චමුදිත බුරුවත් හාමුදුරුවෝ ට අදිනවා වගේ . ඔබ තුමියට ගොඩක් පින් . අනිත් සත්තුන්ට ත් පිහිට වෙන්න . ලංකාවේ ගොඩක් හිත් නැති මිනිස්සුන් ඉන්න රටක්. වද හින්සා විදින අහිංසක සතුන් ඔබ ආයතනයේ න් බේරා ගන්න .

  • @appkappk5531
    @appkappk5531 ปีที่แล้ว +1

    ඇත්ත වෙනුවෙන් හඩනගන ඔබ තුමියට ස්තුතියි

  • @anomathenuwara7279
    @anomathenuwara7279 ปีที่แล้ว +21

    මේ සතාට පෙර පිනක් තිබුන මේ තුඡ්ච මිනිසුන්ගෙන් බේරීල මව් රටට යන්න.ඔබටත් ගොඩක් පින් අසාධාරණයට විරුද්ධව සටන් කරල මුතුරාජා බේරා ගැනීමට උදව් කිරීම ගැන .

  • @shehadyaparathna2141
    @shehadyaparathna2141 ปีที่แล้ว +9

    මා දැකපු සුන්දරම ඇත් ගොව්වා සහා ඇතකුගෙ වටිනාකම සතෙකුගේ වටිනාකම දන්න ඇතකු බාරදිය හැකි එකම පුද්ගලයා නැදුන්ගමුවේ රාජාගෙ ඇත්ගොව්වා 💙👏

  • @truth...3917
    @truth...3917 ปีที่แล้ว +445

    විලිලැජ්ජ නැති රටක්.. සතෙකුට වත් ජීවත් වීමට නුසුදුසු රටක්.. 😪

    • @susilayupala2959
      @susilayupala2959 ปีที่แล้ว +14

      Buddha ratak kalakanni kamba horu inna ratak samahak sadula kamba horu inna ratak. 😭😭😭😭

    • @tharindudanushka1
      @tharindudanushka1 ปีที่แล้ว +5

      රටට බැනල වැඩක් නැ

    • @wasanthakumarakumara3181
      @wasanthakumarakumara3181 ปีที่แล้ว +1

      Apara aliyek allagaththada

    • @chanukaweerasoori309
      @chanukaweerasoori309 ปีที่แล้ว +17

      ඉස්පිරිතාල වල ඛෙහෙත් නැති වෙනකං හොරාකාලා කාලා තව සතෙක්ට සලකයිද

    • @kankanamgeswarnalatha7455
      @kankanamgeswarnalatha7455 ปีที่แล้ว

      BATUWANHEANEA. BUDDHA RACKKITA. UNDA. TAMA INNAWADA? AMU. PAL. HÖREK. ELOITIYEA. GEWAL. 18. K. Kuliyata. DELA. Sawalenlu. Sammadan. Salli. Ekatu. KARANNEA. Pahu GIYA KALEA. Laxsa. 25k. PANSALA. Hitapu koluwa. Aran tibuna.

  • @Minticha1995
    @Minticha1995 ปีที่แล้ว +14

    mutu raja เดินทางถึงไทยแลนด์แล้ว พวกเราคนไทยรักช้างเท่าเทียมกับมนุษย์ และจะดูแลmutu raja ให้สุขสบายในชีวิตที่เหลือของเขาที่ไทยแลนด์ ขอบคุณชาวศรีลังกาทุกท่านค่ะ🙏😍🇹🇭

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 ปีที่แล้ว +2

      Thank you Thailand....🙏🏿🙏🏿🙏🏿🐘🐘🐘

    • @dill2474
      @dill2474 ปีที่แล้ว +2

      Thank you Thailand

    • @DianieR100
      @DianieR100 11 หลายเดือนก่อน

      Thank u Thailand❤

  • @RamyaRamya-os1xn
    @RamyaRamya-os1xn ปีที่แล้ว +8

    ඔබ තුමියට තෙරැවන් සරණයි.මුතු රාජා බෙිිරා ගත්තාට ඔබ තුමියට පිං🙏🙏🙏🙏🙏

  • @ranjithperera736
    @ranjithperera736 ปีที่แล้ว +145

    සතාට හොද කලක් යයි තායිලන්තයේදී.....
    මේ රට තිරිසනෙකු වත් සුදුසු රටක් නෙමෙයි.

    • @RaniRani-fe8dr
      @RaniRani-fe8dr ปีที่แล้ว +1

      me rata wasanawantha ratak meka palanaya karanna baradila api pathkaran inna buru palakainge waradi nisa thamai rattata mehema wela diyenne mewata sampurna rate janathawath wagakitanna ona

  • @nimaljayathilaka9455
    @nimaljayathilaka9455 ปีที่แล้ว +31

    මේ තත්වයට ප්‍රධානව වගකිවයුතු හාමුදුරුවෝ ඛෞදාගමේද යන්න පිළිබඳව සැකයක් මතුවේ.🇱🇰🇱🇰🇱🇰😂😂😂

    • @sudathjayasekara4718
      @sudathjayasekara4718 ปีที่แล้ว +1

      Baudda Aagam nea Baudda Darmayak thiyenne Oya Hamuduruwo ada Lankawe pawathina Mahayaana Aagame.....???????

  • @gayansilva6928
    @gayansilva6928 ปีที่แล้ว +178

    මේ රටේ අපි ජිවත් වේලා ඉන්න එක අපිටම පුදුමයි 🙏🙏🙏🙏

    • @piyalgalagedara2513
      @piyalgalagedara2513 ปีที่แล้ว +4

      Panchali, you did a great job. Animal cruelty is really bad in SL. You did a correct thing. But I need to be very careful. Lots of people got involved with this elephant cruelty. Keep fighting for your course and correct the people's mindset. GOODLUCK. USA.

  • @wapwidanaarachchiarachchi8047
    @wapwidanaarachchiarachchi8047 ปีที่แล้ว +1

    ඔබ උතුම් කාන්තාවක් තිරිසන් සතෙකුගේ හෝ වේදනාව තේරෙන ඔබට තවත් මෙවැනි අසාධාරණ අකටයුතුකම් සොයා බලා කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා අපට මේ ගැන දැනගන්න සැලැස්සුවා ට චමුදිත මහත්මයාට බොහොම ස්තූතියි අහිංසක සතුන්ගේ ජීවිත ආරක්ෂා වේවා සහරා කතරක සිටි ප්‍රාර්ථනා කරමි

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 ปีที่แล้ว +5

    පංචාලි මහත්මියට බොහොම පිං ඒ 🐘 අහිංසකයව බේරා ගත්තට 🙏 .තෙරුවන් සරණයි

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 ปีที่แล้ว +25

    ඡයවේවා...!!!!
    මෙ පින් බලය ඔබට සහ ඔබේ මේ සක්සුරින් බේරා ගත් මෙහෙයඅමේ සියංළු දෙනාටම ලැබෙිවා....!!!!

  • @tharuwasala2814
    @tharuwasala2814 ปีที่แล้ว +17

    ඔබ තුමිය අපේ අලි ඇතුන් රැක බලාගන්නට කටයුතු කිරීම ගැන ඔබ තුමියගේ පාද නමස්කර කරමි.ඔබ තුමියගේරැක වරණය අපේ අලි ඇතුන්ට තව දුරටත් ලැබේවා.🙏❤️🌹🌷💜️

  • @shanakadevinda632
    @shanakadevinda632 ปีที่แล้ว +419

    සතාගේ භාරකාර හාමුදුරු සම්පූර්ණයෙන් වගකිව යුතුය. .

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 ปีที่แล้ว +1

    Well done Panchali.good job.budusaranai.

  • @malipathirana8276
    @malipathirana8276 ปีที่แล้ว +13

    ආයෙ ලන්කවට එන්න එපා මුතු ඔයා තයිලන්තෙ ඉන්නෙ ඔයාගෙ ජිවිතෙ සතුටින් ජිවත් වෙන්න පුලුවන් බුදුසරනයි ඒ සතාට

  • @sushantkumari6193
    @sushantkumari6193 ปีที่แล้ว +30

    සතෙක් බලා ගන්න බැරි රටක් මේ පාලකයෝ රටේ මිනිස්සු බලා ගන්නේ කොහොමද ලැජ්ජයි වස කපියව්

    • @shalithakaluarachchi3441
      @shalithakaluarachchi3441 ปีที่แล้ว

      මිනිස්සු බලාගන්න බැරි රටක සත්තු බලා ගන්නේ කොහොමද

  • @dilangapiyumal4084
    @dilangapiyumal4084 ปีที่แล้ว +26

    ලංකාවෙ හිටිය නම් තව ටික දවසක් ඇතාට යන්න වෙන්න එලොව ඉට කලින් එරට ගියපු නිසා තව කාලයක් තායිලන්තයේ සතුටින් මුතු ජිවත් වෙවි ✌❤

  • @rayanfernando7184
    @rayanfernando7184 ปีที่แล้ว +52

    මිනිස්සුන්ට සලකන්නේ නැති පාලකයන් සතුන්ට සලකයිද😪

  • @mayanthigaragoda9638
    @mayanthigaragoda9638 ปีที่แล้ว +1

    ඔබ තුමියට ගොඩාක් ස්තූතියි.❤🙏

  • @guwani01
    @guwani01 ปีที่แล้ว +9

    අපායේ ඉදිරි පෙල ආසනයක්, කන්දේ කහ කඩයාට වෙන් කර ඇත

  • @nilukapriyadarshani4871
    @nilukapriyadarshani4871 ปีที่แล้ว +17

    ඔබට ගොඩක් පින් ම්ස

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 ปีที่แล้ว +51

    ඒ උනාට රාජා ඇත් රජුගේ හිමිකරු සහ කලු මාමා කොයිතරම් සුන්දර හදවත් ඇති අයද. ඔව්න් බුදුන් දැක නිවන් දකින්නට පින් ඇති වේවා.

  • @ajithivi6736
    @ajithivi6736 ปีที่แล้ว +22

    මීට අවුරුදු 6-7 කට විතර කලින් මම ප්‍රථම සහ අවසාන වතාවට කන්දෙ විහාරයට ගියපු දවසක මේ වගේ අලියෙකුට හෝ ඇතෙකුට , ඇත්ගොව්වෙක් යැයි සිතිය හැකි කාලකන්නි තිරිසනෙක් ලොකු පොල්ලකින් උගේ කකුල් වලට නොනවත්වා පහර දෙනව මම දැක්ක .මට ඒ වෙලාවෙ හිතුනෙ මෙච්චර හැකියාවක් තියාගෙනත් , ඇයි මේ අහිංසකයා මූව උස්සලා පොලවෙ ගහන්නෙ නැත්තෙ කියලයි . ඒ පහරදීම ඒ තරම්ම ම්ලේච්ඡයි , ඒක
    උනේ පන්සලේ පල්ලෙහා කොටසෙ ,ඒ වෙලාවෙම පන්සලේ උඩ කොටසෙ කලුපාට හාමුදුරු කෙනෙක් ඉලෙක්ට්‍රික් රෝද පුටුවකින් එහෙ මෙහෙ යනවත් දැක්ක !

    • @margratperera1714
      @margratperera1714 ปีที่แล้ว +1

      Jeromta dos kiyapu bavuddayo dan mokada kiyanne.mehema thirisan bavuddayo inna rataka me.budunta agar u karanneJeromda nathnum hora bavuddayoda.

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 ปีที่แล้ว

      Eka thamai bodhi sathwa athek wennethi neda..

    • @j.a.pmanel1951
      @j.a.pmanel1951 ปีที่แล้ว

      නිවේදකයට මොංගල් ප්‍රශ්න අහන්නෙ.

  • @2910bianca
    @2910bianca ปีที่แล้ว +1

    Thank you Panchali🙏

  • @kumaridanushka5607
    @kumaridanushka5607 ปีที่แล้ว +1

    පංචාලි මිස් ඔබ තුමියල වගේ අයට උප උපන් හැම ආත්මෙ කම මේ පිනම ඇති සතුටින් ජීවත් වෙන්න,නීරෝගීව ජීවත් වෙන්න,ඔබ තුමියට බුදුසරණයි ,

  • @iamknoxpresley
    @iamknoxpresley ปีที่แล้ว +77

    ලංකාව චාටර් වෙනව සුපිරියටම, කොහොම හරි සතාගෙ ජීවිතය බේරෙනවනම් ලොකු දෙයක්🙏🏼👍🏼

    • @ruangreddick7250
      @ruangreddick7250 ปีที่แล้ว +1

      เราเช่าเครื่องบินจากรัสเซียด้วยเงิน19ล้านบาท ทางวัดศรีลังกายังจะให้เราจ่ายค่าเครื่องยินเอาช้างกลับไปให้ทางวัดอีกเหรอ ช่างน่าละอายจริงๆ

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 ปีที่แล้ว +32

    හිත්පිත් නැති කාලකණ්නි තිරිසනුන්ගේ වධබන්ධනයට ලක්ව අන්ත අසරණව දුක්විඳි මුතුරාජා ඇත්රජු වෙනුවෙන් කැප වී ක්‍රියාකර අසරණ සතා මුදවාගත් පංචාලී මැතිනියට අනන්ත අප්‍රමාණ වූ කුසල් සම්භාරයක් අත්වේවා!

  • @kushanpieris3695
    @kushanpieris3695 ปีที่แล้ว +61

    කන්දේ විහාරය කියන්නේ පන්සලක් නෙමෙයි සල්ලි ගරන දේවාලයක් .

    • @kankanamgeswarnalatha7455
      @kankanamgeswarnalatha7455 ปีที่แล้ว +4

      HORA. GUHAWAK. SALLI SAWALEN. EKATU KARANNEA. DENETATAMA DAKKA. AMU. HORA. GANAYEK. INNEA

    • @madushidesilva2504
      @madushidesilva2504 ปีที่แล้ว +3

      Luxury lifestyle ekk kandewihare pansale hamuduruwo kiyana kattiya gewanne , satthu wikunagena kala hari sapa ganna epai

    • @ven.weerakodiyanenandarath2673
      @ven.weerakodiyanenandarath2673 ปีที่แล้ว

      @@kankanamgeswarnalatha7455 umbe ammata hikuweth hora ganayek tamai

    • @athukorala9432
      @athukorala9432 ปีที่แล้ว +1

      Pansal ehema thamai

    • @anurasampath5417
      @anurasampath5417 ปีที่แล้ว

      කන්ංද ව්හාරය පන්සලක් ංන්මයි දැන් එක බ්ස්නස් එකක් හාමුදුරුවෝ අපායම පලයන් 🙄

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 ปีที่แล้ว +3

    ස්තුතියි මැඩම් ❤❤❤ජයවේවා ඔබ තුමිය වගේ අය ඉන්න ඕන ඇඩෙනවා, රජයේ හැත්ත බුරුත්ත ඔක්කොම එකයි තොපිට නෙවෙයි ලැජ්ජ රටට,

  • @kumarimampitiya1994
    @kumarimampitiya1994 ปีที่แล้ว +3

    ඔබ තුමියට ස්තූතියි ඒ සතාට ජීවිතය දුන්නාට

  • @shashikasandeepani686
    @shashikasandeepani686 ปีที่แล้ว +17

    පින් ඔබ තුමියට🙏🙏🙏

  • @jananinadeeshani8042
    @jananinadeeshani8042 ปีที่แล้ว +185

    වාසනාවන්ත සතේක්
    රටවැසියන්ට වස බෙහෙත් දෙන රටක සතෙකුට බෙහෙත් කරයි ද
    ඔබතුමිය හරි .
    පාලකයන් ගෙ නරිවාදන්
    රෙද්ද පල්ලේන් බෙරෙනවා 😡😡😡

  • @samithumethnula998
    @samithumethnula998 ปีที่แล้ว +61

    මුතු රාජා වෙනුවෙන් හඩ නැගූ ඇයට මල්
    මිටක් ❤පෙර පිනකට ඇතා ගැලවුනා අපිට කවදා ගැලවෙන්න ලැබෙයිද

  • @rajapakshafea6531
    @rajapakshafea6531 ปีที่แล้ว +2

    ඔබ කළ දේ නිවැරදි. ඔබ ගත් සියළු උත්සාහයන් නිවැරදි. ඔබ සමග අප රැදී සිටිනවා

  • @sugandiponseka1843
    @sugandiponseka1843 ปีที่แล้ว

    Very good ම්ස් හොදම වැඩ 👍👍👍👍👍👍👍👍👍