වාසනාගේ බැහුම් ලිහීමේ මංගල්‍යය 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • #kataragamawasana #වාසනා #wasana #elephant

ความคิดเห็น • 170

  • @KavishkaGimhan-xg3fj
    @KavishkaGimhan-xg3fj 3 หลายเดือนก่อน +97

    එහේ නම් අවසරයි කතරගම දෙයි හාමුදුරුවන්ගේ රාජකාරි කරන්න වගේම දළදා හාමුදුරුවන්ගේ රාජකාරි කරන්ට වාසනා. දෙයි හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි වාසනා ❤

  • @madushanitaini9504
    @madushanitaini9504 3 หลายเดือนก่อน

    කදසුරිදු පිහිටයි .වාසනා මැණිකට

  • @kumudusuboda1536
    @kumudusuboda1536 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤පරිස්සමින් මැණික

  • @72rwarenuka88
    @72rwarenuka88 11 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @indranimendis3079
    @indranimendis3079 3 หลายเดือนก่อน

    යදමින් බැදි අහිංසක ජීවිත මිනිස්සු වෙනුවෙන් දුක් ව්දින ජීවිත 🥹

  • @DarshanaEdirisinghe-l2f
    @DarshanaEdirisinghe-l2f หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👏👏👏👏👏

  • @sriyanifernando7326
    @sriyanifernando7326 2 หลายเดือนก่อน

    බැහුම් ලිහිම කියන්නෙ මොකක්ද

  • @dileepaabishek2359
    @dileepaabishek2359 3 หลายเดือนก่อน +3

    ඔය බීම ජාති සතාට හොද නෑනේ😢

  • @rahhWijesekara
    @rahhWijesekara 2 หลายเดือนก่อน +39

    පාවඩ නොමැතිව එක අඩියක්වත් නොතබන ඔබ... මේ කරන පිනෙන් පුරනා පාරමී බෙලෙන්... ඇත් රජුනි ඔබගේ පැතුම් සපල වේවා.🙏🙏🙏❤️

  • @ranokaranoka6016
    @ranokaranoka6016 3 หลายเดือนก่อน +41

    ආදරේයී මැණික ඔයා දිහා කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ දීර්ගායු වේවා ඔයාට බුදුසරණයි කදසුරිදු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️🇸🇦🇸🇦

  • @PuspakumariPuspakumari-b6z
    @PuspakumariPuspakumari-b6z 2 หลายเดือนก่อน +27

    වාසනා ඇත් රජුනි ඔබට කඳ සුරිඳුගේ පිහිටයි🙏🐘🙏🐘🙏🐘🙏🐘🙏

  • @SriyaJayasinghe
    @SriyaJayasinghe 3 หลายเดือนก่อน +15

    නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය වගේම උතුම් කතරගම දෙවිහාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදයත් නොවඩුවම ලැබේවා තෙරුවන් සරනයි මැනික පරෙස්සමෙන් සතුටින් සැපෙන් ඉන්න

  • @rmn5371
    @rmn5371 3 หลายเดือนก่อน +19

    ❤❤. වාසනා. අප. සැමගෙ. වාසනාවට. ලැබුන. මැණිකක්. කතරගම. දෙයිහාමුදුරුවන්. පිහිටයි

  • @r.dhammapali778
    @r.dhammapali778 2 หลายเดือนก่อน +5

    දන්වැ ල් වලට කකුල් කැපිලා......😮රිදෙනවා ඇති 😢😢... නවීන ලෝකේ... තුවාල නොවෙන්න.... දන්වැල් දාන්න ක්‍රම ඇති නේද...??මේ පින්වන්ත සතුන්ට බුදුසරණයි 🙏🙏දෙවිපිහිටයි 🙏🙏🙏🙏දීර්ගායු wewa🌹🌹
    .... මෛත්‍රී.....

  • @SleepyCroissant-ij2nn
    @SleepyCroissant-ij2nn 2 หลายเดือนก่อน +12

    වාසනා මැණික ඔයාට උතුම් ලලාට ධාතූන් වහන්සේගේ පිහිටෙන් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ සැලසෙවා ❤️❤️❤️❤️

  • @දෝණි-ප4ල
    @දෝණි-ප4ල 3 หลายเดือนก่อน +18

    වාසනා ඇත් රජුට නිදුක් නිරෝගි දිර්ගයුෂ ලැබෙිවා

  • @malindadilshan5245
    @malindadilshan5245 3 หลายเดือนก่อน +4

    Background music ekanam විශාල කරදරයක් original sound dannako me wage දෙයක් හරියටම දැක බලා ganna

  • @krishaniimalsha609
    @krishaniimalsha609 3 หลายเดือนก่อน +10

    ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි වාසනා මැණික ඔයාට🙏🙏🙏🙏.මමත් ඔයාට ගොඩාක් ආදරෙයි❤❤️❤️❤️❤️

  • @nanisriywathi9498
    @nanisriywathi9498 3 หลายเดือนก่อน +11

    තෙරුවන් සරණයි කදසුරිදු පිහිටයි වසනා පිංවත් අපේ ඇත රජුට දිර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @RamanNimal
    @RamanNimal หลายเดือนก่อน +6

    අනෙ දරුවො හරිම හුරතල් වාසනා නම වගෙම එයා ලස්සනයි ❤❤❤නිදුක් නිරොගි වෙවා🙏🙏🙏🙏

  • @hemanthaWanasooriya-dl9fb
    @hemanthaWanasooriya-dl9fb หลายเดือนก่อน +1

    මෙි අහිංසකයට කෙමිකල් බිම වර්ග දෙන්න එපා ...තෙරැවන් සරණයි ...

  • @sumethracol3331
    @sumethracol3331 2 หลายเดือนก่อน +5

    පලතුරුනමි කමක් නෑ අර පැනි වහ බෝතල්නම් එපා.

  • @nelumrambukella577
    @nelumrambukella577 หลายเดือนก่อน +1

    😂 පාන් කවල නෙක්ටෝ පොවන්නේ..අනුමත කරන්නේ නෑ එක නම්..මෙච්චර ස්වාභාවික කෑම තියෙද්දී මේ වගේ වටිනා වස්තුවක්ට වස විස දෙන්නේ ඇයි?

    • @Udumbara568
      @Udumbara568 10 วันที่ผ่านมา

      ඇත්ත දෙවියනේ

  • @dileepaabishek2359
    @dileepaabishek2359 3 หลายเดือนก่อน +7

    වාසනා මැණිකගේ දළ දෙකට ලස්සන කොපු දෙකක් දාන්නකෝ.❤❤❤

  • @dilshan-qj9lp
    @dilshan-qj9lp 3 หลายเดือนก่อน +4

    අනේ වාසනාගෙ දලේ කොපු දෙක ආයෙම ගහන්නකො එහෙම නැත්නම් දල කප්පාදු කරන්නකො මේ තියන විදිහ කැතයිනෙ එයාගෙ තේජවන්ත පෙනුමට ඒක හොද මදීනෙ ඒ නිසා බලදාරී ඒකට පියවරක් ගන්නකො

  • @Udumbara568
    @Udumbara568 10 วันที่ผ่านมา

    නහයට බීම වක්කරනකොට බලාගෙන පැටියට පිට උගුරේ යාවී...ආසාවෙන් ඉන්න ඇති නෙක්ටෝ එකක් බොන්න...ඒත් ඉතින් ඉඳලහිටලා නම් කමක් නෑ මොකද ඕවට හුරුවෙන්න එපා පැටියො අන්තිමේ නැති ලෙඩ හදාගන්න වෙයි ඕන්න.

  • @seethaparara
    @seethaparara หลายเดือนก่อน +4

    රටට වාසනාව ගෙනෙන දකින ධනන් සිත පිනවන ලොව හදවත් සනසාලන නුබයි අපට සතුට.. ගෙ🎉නෙන...෴.....

  • @Udumbara568
    @Udumbara568 10 วันที่ผ่านมา

    අනේ අපේ පින්වතුනේ මගේ වාසනා පැටියට ස්වභාවික පලතුරු බීම හදලා පෙව්වනම් නේද හොඳ...නැත්නම් අපේ කොල්ල ලෙඩවෙයි. එයාටනම් මොකද ඉතින් පැනි රසට බෝතල් සීයක් දුන්නත් බොයි

  • @IndunilEcofood
    @IndunilEcofood 2 หลายเดือนก่อน +1

    උගේ මදසමය ඉවර වෙනකන් මාස ගානක් ගහේ ගැට ගහල තියනව ඇතින්නක් ගාවට දාන්න බෑනෙ ඇතා ලිංගිකව හැසිරුනොත් ඒම හීල නැති වෙන නිසා😮😢😢😢පවුබන් සත්තු

  • @fazmilabahar279
    @fazmilabahar279 3 หลายเดือนก่อน +9

    මේ පාරත් නුවර යමු හොදේ ❤

  • @MKDV-ld9nb
    @MKDV-ld9nb 24 วันที่ผ่านมา

    අනේ අපේ වාසනා ඇත් රාජාට පැණි රස වැඩිය දෙන්න එපා රුවන්වැලි මහා සෑ රඳුන් ගේ පිහිටයි

  • @SujanTharaka
    @SujanTharaka 2 หลายเดือนก่อน +2

    බුදු saranai වාසනාව menikata dirgayousa ලැබේවා මැණිකේ 🙏🙏🙏💞💞💞

  • @sandyakumari801
    @sandyakumari801 2 หลายเดือนก่อน +2

    පින් ඇති වාසනා රජුට කතරගම දෙව්හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා වාසනා මැනික ඔයාට තෙරුවන් සරනයි

  • @r.dhammapali778
    @r.dhammapali778 2 หลายเดือนก่อน +3

    පින්වන්ත අහිංසක සතුන් රටට වාසනාවන් 🌹🌹🌹දීර්ගායු වේවා 🌼🌼🌼

  • @nilanthipriyadarshani-k4s
    @nilanthipriyadarshani-k4s 2 หลายเดือนก่อน +8

    බුදු සරණයි වාසනා ඇත් රජුට

  • @hansika7101
    @hansika7101 3 หลายเดือนก่อน +6

    වාසනා මැණික ඔයාට තෙරුවන් සරණයි...❤

  • @dasuniamalsha9008
    @dasuniamalsha9008 3 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි වාසනා මැණික ♥️🙏

  • @nirmaleesheela4796
    @nirmaleesheela4796 3 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි! වාසනා අැත්රජුණි. දීර්ඝායු වේවා ඔබට.🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @ganganishanthiperera2114
    @ganganishanthiperera2114 หลายเดือนก่อน +2

    වාසනා ඇත් රජුනි ..කතරගම දෙවි පිහිටයි ❤❤❤

  • @VeenaAup
    @VeenaAup หลายเดือนก่อน

    සම්මා සම්බුදු සරණයි දළදා හාමුදුරුවෝ පිහිටයි වාසනා ඇත් රජුනේ මැණික දීර්ඝායු ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා අපේ ඇත් රජුන් සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා වාසනාඇත් රජුන් ඇතුළු සියලුම ඇත් රජුන්ලා හට සම්මා සම්බුදු සරණයි දළදා සමිඳු පිහිටයි දීර්ඝායු ලැබ නිදුක් නිරෝගී සුවයෙන් සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏❤️❤️❤️

  • @renukasamarasekara5926
    @renukasamarasekara5926 หลายเดือนก่อน +3

    කදුළු එනව අප්පා ඇස් වලට පරෙස්සමින් වාසනා මැණික. .

    • @Udumbara568
      @Udumbara568 10 วันที่ผ่านมา

      ඒ හැඟීම කියන්නේ කොහොම ද දෙවියනේ

  • @indranimendis3079
    @indranimendis3079 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි සියලුම දෙවිවරුන්ගේ පිහිටයි ආරක්ෂාවයි

  • @PeraheraBeligala
    @PeraheraBeligala 3 หลายเดือนก่อน +1

    🙏තෙරුවන් සරණයි🙏
    මීට බෙලිගල තල්ගම-වෑකඩ පෙරහැර සංවිධායක කමිටුව

  • @ruwanthikanishadini
    @ruwanthikanishadini 9 วันที่ผ่านมา

    නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා!

  • @sachithnimantha6885
    @sachithnimantha6885 3 หลายเดือนก่อน +5

    වාසනා මැනික සියළුම දේවිවරැන්ගේ පහිටත් ආරක්සාවත් ලැබෙිවා ආදරෙයි පන

  • @LakshaniGunarathna-mt7kg
    @LakshaniGunarathna-mt7kg 3 หลายเดือนก่อน +4

    වාසනා මැණික ඔයාට තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @ranukamperera2500
    @ranukamperera2500 2 หลายเดือนก่อน +2

    වාසනාට සුපිරි හස්ති පාලකවරුන් සෙට් එකක් ඉන්නවා ❤️❤️❤️

  • @RuwanKumara-pc3jf
    @RuwanKumara-pc3jf 3 หลายเดือนก่อน +1

    පින් ඇති වාසනා ඇත් රජුට කතරගම දෙවි පිහිටයි දළදා සමිදු පිහිටයි අරක්ෂාවයි

  • @renukasamarasekara5926
    @renukasamarasekara5926 หลายเดือนก่อน

    රුහුණුපුරෙන් කන්ද උඩරටට වාසනා මැණිකට දළදා හිමිගේ පිහිටයි.සියළු දේව ආරක්ශාවයි.පරෙස්සමින් . .

  • @FunnyMomentsMJ
    @FunnyMomentsMJ หลายเดือนก่อน +1

    Swaba dahame dayada.kruthima rasakaraka deela vinasawei.ath rajunta deergausha wewa.❤❤

  • @Menuka3667
    @Menuka3667 3 หลายเดือนก่อน +3

    කොල්ලට පැනි බීම වල රහ වැටිලා ❤❤ ,

  • @ishaniamalka1811
    @ishaniamalka1811 29 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි 🙏🙏🙏 ඇත් රජුනි❤❤ නිදුක් නීරෝගි වේවා ❤❤

  • @Samsung-mb3sw
    @Samsung-mb3sw 2 วันที่ผ่านมา

    Mahout why not let the elephant lie down n take a few minutes rest n pls treat the elephant well n im a elephant lover❤❤❤

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 3 หลายเดือนก่อน

    Triple gem bless you our beloved lovely sweet lucky elephant Wasana and your loved ones with more blessings, happiness, surprises, love & healthy luxurious long life...!❤❤❤❤❤❤ love you more.....😘😘😘😘😘😘😘😘😘😘❤❤❤❤❤❤❤❤❤❤OMG U too like to drink Portelo 🤣🤣🤣😘😘❤❤❤❤❤❤ Wowwwwwwww Great.. ❤❤❤❤❤❤🌹🌻🦁🇱🇰

  • @shaafmsindukmre6950
    @shaafmsindukmre6950 3 หลายเดือนก่อน +1

    දීර්ඝායුශම ලැබේවා මගුලැතුනි ❤😍

  • @ShashikaImali
    @ShashikaImali หลายเดือนก่อน +1

    තෙරුවණ් සරණයි පින්වන්ත ඇත් රජුනි !

  • @mobileoctapadcoverplaydjma6603
    @mobileoctapadcoverplaydjma6603 3 หลายเดือนก่อน +2

    මහා පින්වත් හස්තියෙක් වාසනා...ඔයා බුදුසරණයි ..කතරගම දෙව් පිහිට ලැබේවා ..

  • @SriyaniRanawakaArachchige
    @SriyaniRanawakaArachchige 19 วันที่ผ่านมา

    මේ වස බී ම දෙන්න එපා

  • @glsamantha407
    @glsamantha407 2 หลายเดือนก่อน +1

    නුවර එන්න අපේ ඇත් රජුනී දිර්ඝායු වේවා මැණිකේ නිදුක් නිරෝගී වේවා

    • @MadushankaAnurada
      @MadushankaAnurada 2 หลายเดือนก่อน +1

      රුහුණේ අපේ මැනික් කැටේ වසනා

    • @glsamantha407
      @glsamantha407 2 หลายเดือนก่อน

      @@MadushankaAnurada මම හරි ආදරේ වාසනාට ❤

  • @DhanushkaIshara-jo4nk
    @DhanushkaIshara-jo4nk หลายเดือนก่อน +1

    බුදුසරණයි වාසනා ඇත් රජුට

  • @K.A.MangalikaKithalawaKithalaw
    @K.A.MangalikaKithalawaKithalaw หลายเดือนก่อน

    Don't offer artifical drinks to our treasurer

  • @malshasrimali3145
    @malshasrimali3145 หลายเดือนก่อน

    අනේ මැණික

  • @SucharithaSudarshani
    @SucharithaSudarshani 3 หลายเดือนก่อน

    Mame oyama wasanawa bala Ganna.puthatawath denna apa.ane dala deka paeissam Kara Ganda. Oyala dennatama God bless.👍💖😊💯🌹🌹🌹🌹

  • @dayaweerasinghe4370
    @dayaweerasinghe4370 2 หลายเดือนก่อน

    Disgusting 🙄 what a load of hypocrisy 🙄he got chains on and can't walk even properly 🙄🤔🤮🤮🤮🤮🤮🤮🤮

  • @ManoriRathnayaka-m1y
    @ManoriRathnayaka-m1y 3 หลายเดือนก่อน

    මොකාක්ද මේ බැහුම් ලිහිමේ මංගල්‍යය කියන්නෙ හරියටම.

  • @JeewaniSilwa-f2m
    @JeewaniSilwa-f2m หลายเดือนก่อน

    Aethe rajuni niduk nirogi wewa. Katharagama devihamuduruwange pihitsi

  • @preethiperera9261
    @preethiperera9261 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි කතරගම දෙවි පිහිටයි ❤🎉

  • @tharidujayasinha811
    @tharidujayasinha811 2 หลายเดือนก่อน +1

    දිර්ගයුවෙවා කතරගම වසනා ඇත් රජුට

  • @Endrani-d1e
    @Endrani-d1e 24 วันที่ผ่านมา

    Wasana oyata budu saranai ❤🙏🙏🙏

  • @sumanawati-qh5lv
    @sumanawati-qh5lv 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි වසනා වසනාවන්ත ජිවියක් ලැබේවා

  • @dilhanieshwaraarachchi1704
    @dilhanieshwaraarachchi1704 2 หลายเดือนก่อน +1

    අනේ බුදුසරණයි වස්තුව

  • @aravindaaravinda4333
    @aravindaaravinda4333 3 หลายเดือนก่อน +2

    Ane manika oya රාජකාරි baraganna sudanam ehnam budu sarani manika

  • @renukadamayanthi6991
    @renukadamayanthi6991 3 หลายเดือนก่อน +1

    වාසනාට දීර්ඝායුෂ ලැබේවා !!!

  • @rohinimallika9106
    @rohinimallika9106 3 หลายเดือนก่อน

    Wasana,Eth,Rajuni,Theruwan
    Saranai,Kataragama,Dewi,
    Pihitai,Sadu,Sadu,Sadu 🙏🙏🙏🐘

  • @PrabuddhaBanuka
    @PrabuddhaBanuka หลายเดือนก่อน

    wasana menik adarei oyw kochchar beluwth athi wenne budu srni menik❤❤❤❤❤❤

  • @indranimendis3079
    @indranimendis3079 3 หลายเดือนก่อน

    සම්පත් මොකටද අත් කකුල් දම්වැල් වලින් විලංගු දාලා 😢

  • @ChamindaKumara-o5w
    @ChamindaKumara-o5w หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.Aaderei.manik😢😢😢

  • @devikanilanthi2938
    @devikanilanthi2938 3 หลายเดือนก่อน

    වාසනා මැනිකට කද සුරිදු පිහිට ආරක්ෂාව ලැබේවා

  • @wdmprabath5018
    @wdmprabath5018 2 หลายเดือนก่อน

    ඔය කෘතිම බීම වර්ග දෙන්න එපා ☹️

  • @Ramya-dg8wo
    @Ramya-dg8wo 3 หลายเดือนก่อน +1

    Kataragama dewi rekawaranai..

  • @ranuranu529
    @ranuranu529 2 หลายเดือนก่อน

    Wasana manikata utuam kataragama devidunge pihita arakshawa nowaduwa labewaa raja matak wenawa deiyanee ❤❤❤❤😂

  • @champika1232
    @champika1232 2 วันที่ผ่านมา

    ❤❤🎉

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺💐💐

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤Dirgayu mage sudu mahaththaya adarei puthe ath raju vasana ❤❤❤❤❤❤❤❤

  • @demunigayan
    @demunigayan หลายเดือนก่อน

    Wasanata wasa bima denna epa

  • @chanikagunasekera4351
    @chanikagunasekera4351 หลายเดือนก่อน

    පාන් පැනි බිම කෘතිම ආහාර පාන හොද නැහැ නේද

  • @irangiliyanage3167
    @irangiliyanage3167 20 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GKProduct1985
    @GKProduct1985 หลายเดือนก่อน

    දැක්කත් හිතේ දුක අමතක වෙනව වාසනා❤

  • @PamicoHomes
    @PamicoHomes 2 หลายเดือนก่อน +1

    අයියෝ මොනාද මේ අහිංසක සතාට පොවන දහ ජරාව කොහෙ යන්නද මන්දා මේ අය😢

  • @dasunGamage-iv7gb
    @dasunGamage-iv7gb หลายเดือนก่อน

    ❤😅

  • @priyanisampath1673
    @priyanisampath1673 3 หลายเดือนก่อน

    වාසනා මැනික දැ⁣ක්කෙ ගොඩ දවස දවස කින් බුදු සරනයි

  • @renukadamayanthi554
    @renukadamayanthi554 3 หลายเดือนก่อน

    Theruwan saranai. Katharagama devi pihitai...❤😂❤❤

  • @nishan433
    @nishan433 2 หลายเดือนก่อน

    Eyata hodatama theerenawa nedungamuwe eth rajuta pasu apata sitina thawath sampathak budusaranai menika

  • @_black_panther_9999
    @_black_panther_9999 3 หลายเดือนก่อน +1

    සිංහ රජාට වඩා වාසනා වයසද

    • @chamaraprasanga8941
      @chamaraprasanga8941 3 หลายเดือนก่อน +1

      Ou, Denata lankawe inna Parinathama Etha thamai wasana

  • @vishmiimalshi1571
    @vishmiimalshi1571 2 หลายเดือนก่อน

    මොකද්ද මේ බැහුම් ලිහිනවා කියන්නේ...දන්න කෙනෙක් කියන්නකෝ

    • @hemantha79
      @hemantha79 2 หลายเดือนก่อน

      මද කිපුණු මාස කීපය අවසන් කොට දම්වැල් ඉවත් කොට රාජකාරි සඳහා කැඳවා ගැනීම

  • @LnKumari
    @LnKumari หลายเดือนก่อน

    Wasana puthata katharagama devi pihitai.

  • @madeeramadushanka5910
    @madeeramadushanka5910 3 หลายเดือนก่อน +1

    Budusaranai

  • @PriyaPriya-vr2dh
    @PriyaPriya-vr2dh 3 หลายเดือนก่อน

    කතරගම දෙවිඳුන්ගේ පිහිටයි

  • @Kumari555-f2w
    @Kumari555-f2w 3 หลายเดือนก่อน

    Ape wasana hasthiyaata
    Theruwan saranai.
    Sadu sadu sadu.

  • @YasikaRasadari-tt5ke
    @YasikaRasadari-tt5ke 3 หลายเดือนก่อน +1

    ,❤❤❤❤❤❤😊😊😊😊