කැළණියේ කළණගේ අමුතු සෙල්ලම්

แชร์
ฝัง

ความคิดเห็น • 88

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +15

    ජයශ්‍රී 👍🏾🇱🇰👍🏾 ජයවේවා.
    කණ්ඩූල හසූරුවන උපුල් මහතාට
    සහ ඇතාට බූදූ සරණයි.

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +5

    හරිම නිහතමානී පැහැදිලි කිරීමක්.....ඇත්තටම ඔබතුමා ට ත් ගොඩක් ස්තූතිය් ....ඔවුන්ට තිබෙන අත්දැකීම් වලින් කියනදේවල් හරියට හරි...ඔවුනොවුන්ගේ ජීවිත ආරක්ෂා වේවා ...
    තෙරුවන් සරණයි හැමදෙනාටම ..🙏😘👌

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +2

    අනේ කන්ඩුල .එයාව බලන්න ගිහින් තායිලන්තයෙන් ආපු අය සතුටු වුනා.කන්ඩුලගේ ජිවිතය මින් ඉදිරියටත් සුභවේවා .

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +4

    ඇත්තටම බොහොම වැදගත් සාකච්චාවක් දකුන ටිවී මහත්තයා අපේ ගමට කිට්ටුවටම ඇවිත්නේ බොහොම අගෙයි

  • @gayanmitchel2068
    @gayanmitchel2068 ปีที่แล้ว +3

    සියනෑවේ අපේ කොල්ලා කන්ඩුල ඇත් රජුනි තෙරුවන් සරණයි දිර්ඝායුෂ වේවා

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +9

    බුදු සරණයි සියලුම සත්‍යයෝ සුවපත් වෙිවා .🙏🙏

  • @ilshan2372
    @ilshan2372 ปีที่แล้ว +11

    ඇත්ත කතාව හැබැයි අපේ මිනිසුන් අලින්ගේ වාසභූමිය අල්ලගෙන අලි එලවන්න කියනවා . අපේ වනාජිවි එක විකුනලා දාන්න ඔනා . වානන්තර සියල්ල රජයෙන් මැනලා ගැසට් කරන්න ඔනා

  • @dilaniasha2734
    @dilaniasha2734 ปีที่แล้ว +5

    අපේ ජාතික සම්පත් බුදු සරණයි !!!!! කණ්ඩුල මැණික

  • @chandanihemamala9256
    @chandanihemamala9256 ปีที่แล้ว +5

    ඔබට තුමාට බුදුසරණයි 🙏

  • @user-rt7sc2gc1f
    @user-rt7sc2gc1f ปีที่แล้ว +2

    මෙයාද මුතුරාජ එක්ක ලංකාවට ආවෙ.
    පවු මතුරාජ

  • @slteena
    @slteena ปีที่แล้ว +2

    පිංවන්ත ඇත් රජු බුදුසරණයි ❤❤❤❤

  • @roshanchinthaka2428
    @roshanchinthaka2428 ปีที่แล้ว +20

    අලියා කියන්නෙ හරිම කීකරු සත්වයෙක් හොද මතකයක් තීන් සත්වයෙක් මිනිසුන්ට වඩා උසස් ගුනගරුක කෙනෙක් ඒක මම අත්දැකීමෙන් දන්නව . ගංගාරාමයේ ගංගා මම අද ගියත් හොදට අදුරනව ඒ වෙන දෙයක් නෙවෙයි එයාලට දැනෙනව අපි හදවතින්ම ආදරෙයිනම් එයාලට. පෙරහරේ ගියත් මම මග හිටියොත් එයාට දැනෙනව මම ඉන්නව කියල එයා එතකොට අනිවාරෙන්ම නැවතිල මාව ඉන්නවදකියල බ ලලයි යන්නෙ ආදරේ කරුනාව හොදට දන්න මනුස්සයින්ටවඩා උතුම් කොට්ටශයක්. බොරුනම් ගති ගුනාංග ගැන අහලම දැනගන්න ඇත් ගොවු මහත් වරුන්ගෙන් ❤❤❤❤

    • @inokajayalath9464
      @inokajayalath9464 ปีที่แล้ว +1

      මම මේ කියල තියෙන දෙය ගොඩාක් විශ්වාස කරනවා. ඒක තමයි ඇත්ත ස්වාභාවය සතුන්ගේ.

  • @Tvmaxsrilankan
    @Tvmaxsrilankan ปีที่แล้ว +4

    බුදු සරණයි ❤❤

  • @aselasampath4754
    @aselasampath4754 ปีที่แล้ว +1

    උපුල් aiya kanidula බුදුසරණය් davipiheti

  • @lahirudilshan4822
    @lahirudilshan4822 ปีที่แล้ว +2

    තරිදු පැටියා අවා...❤

  • @panamurenayo958
    @panamurenayo958 ปีที่แล้ว +3

    හොඳ වීඩියෝ එකක් 👍👍

  • @tharuwasala2814
    @tharuwasala2814 ปีที่แล้ว +1

    කණ්ඩුල පුතාටත් උපුල් මහතාටත් බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anandaanand4839
    @anandaanand4839 ปีที่แล้ว +2

    ඩබතුමාට බුදු සරනයි

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 ปีที่แล้ว +7

    ඇත්තටම කැලේ ඉන්න අය ගොඩක් දුක් විදිනවා දල තියෙන අය අහුවුනොත් වෙඩි තියලා හරි මරනවා ඒවගෙ අය මේවාගෙ තැන් වලට දෙනවානම් ගොඩක් රැකෙනවා නේද තෙරුවන් සරණයි ,🙏🙏🙏

  • @heshanbandara2566
    @heshanbandara2566 ปีที่แล้ว +2

    අයියේ මිහින් රාජායි/රෝහණ රාජායි ගැනත් වීඩීයො එකක් දෙන්නකෝ

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +1

    අනේ මුතුරාජා හස්තියාටත් මෙවැනි බාරකාරිත්වයක් ලැබුණනම් පවි මුතු

  • @vajiravithanage7
    @vajiravithanage7 ปีที่แล้ว +1

    අලින්ට පොරවෙන් කොටන්න පිහියෙන් නියපොතු වලට අනින්න කුළු ගෙඩියෙන් ගහන්න නැතුව ආදරෙන් කරුණාවෙන් සලකන්න. හැමදෙනාම සහයෝගය දෙයි

  • @chandralathalatha1514
    @chandralathalatha1514 ปีที่แล้ว

    Taruwan saranai pen watha atha rajuni 🙏🌸🙏🌸🙏🌸♥️⚘🇰🇼

  • @manojamalkanthi5463
    @manojamalkanthi5463 ปีที่แล้ว

    බුදුසරණයි

  • @nayananandani8281
    @nayananandani8281 ปีที่แล้ว

    අනේ හොද කෙනෙක් දෙන්නටම බුදුසරණයි ....මුතුටත් මේ වගේ කෙනෙක් ලැබුනානම්...මුතු අපිට ඉන්නවා

  • @uparathanathero8223
    @uparathanathero8223 ปีที่แล้ว

    මට හිතෙනවා කියන්න ඕන දේ අවංකව ම කිව්වා කියලා.⁣කණ්ඩුලටත් ඔබ තුමාටත් තෙරුවන් සරණයි

  • @nayanapeiris5487
    @nayanapeiris5487 10 หลายเดือนก่อน

    සම්පූර්ණ ඇත්ත . සමහර ඇත්ගොව්වෝ අතිශෝක්තියෙන් කියවනවා .ලකුණු දාගන්න😂

  • @dammika1398
    @dammika1398 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවය ජීවත් වෙන්න ඕන ආදරෙයි මේ අලි ඇතුන් සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏

  • @tharananiranjana4157
    @tharananiranjana4157 ปีที่แล้ว +1

    Good good

  • @hasthirajawanshaya574
    @hasthirajawanshaya574 ปีที่แล้ว +2

  • @nisansalasewwandi1750
    @nisansalasewwandi1750 ปีที่แล้ว

    Mage raththaran mahaththayatai, mage kandu petiyatai dennatama budusarani .

  • @susanthawikrama146
    @susanthawikrama146 ปีที่แล้ว +1

    අනෙ අයියා ඔයාට බොහොම පින් මෙහාට හොඳට සලකන්න.මුතු රාජා ට උන දෙ වෙන්න දෙන්න එපා

    • @aassddssddd2591
      @aassddssddd2591 ปีที่แล้ว

      Ara musalayata wada me manussaya karunikai wage ane apita kandulavvath parissa Kara denna teruvan saranai

    • @nisansalasewwandi1750
      @nisansalasewwandi1750 11 หลายเดือนก่อน

      Me mage mahaththaya meya daruwekta wage thamai kandu petiyata salaknne. A nisa meya gena nm bayawenna deyk ne. Gdr wedath padu krgena thamai meya wenuwen wehesennea......
      Bohoma sththuthi obe adahasata.

    • @AkilaAthauda
      @AkilaAthauda 3 หลายเดือนก่อน

      Mamamagahphonenammarakakdannkomamathasaialiballna

  • @user-fc4ng4gb8y
    @user-fc4ng4gb8y ปีที่แล้ว +2

    උපුල් අයියා ඉන්නකන් ඇතාට කිසිම අනතුරක් නෑ.

  • @namalwithanage7269
    @namalwithanage7269 ปีที่แล้ว

    BUDUSARANAI 🙏🙏🙏🙏🙏🙏

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx ปีที่แล้ว +3

    අලින්ට Sex නෑනේ බාබා ගෘහස්ථව .පරම්පරාව නැති වෙනවා පැටවු නැත්තම් අලි පරම්පරාවට නැති වෙනවා😢❤

  • @malaniperera8772
    @malaniperera8772 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷

  • @lasanthimangalika5481
    @lasanthimangalika5481 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @rasithasandaruwan2611
    @rasithasandaruwan2611 ปีที่แล้ว

    Kelaniye chandiya isssara patta napurui

  • @tharuwasala2814
    @tharuwasala2814 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vasanthasr245
    @vasanthasr245 ปีที่แล้ว +1

    ගෙදර දෙමාපියන් ඉන්නවනම් නෝන එක්ක දවස ගෙවනවනම්.හොදට කල්පනාවට ඉන්න පුතේ මොකද මොන ප්‍රශ්නයක් ආවත්
    බයට කියන්නෙ නැතුව ඉන්නව
    යන්න තැනක් නැති නිසා

    • @user-ih1pn7dg8i
      @user-ih1pn7dg8i 9 หลายเดือนก่อน

      Mokkda a kthawa.......???🤔🤔

  • @chamindapiyathissa9935
    @chamindapiyathissa9935 ปีที่แล้ว +1

    අනෙ ඔන්න ඔය උපක්‍රම ටික ඔකට කියලා දෙන්න

  • @PathumChandana-bf5rn
    @PathumChandana-bf5rn ปีที่แล้ว

    Indi rajage video ekak denna

  • @janangadilhara5011
    @janangadilhara5011 ปีที่แล้ว

    මතුගම ජගත්ගේ අලි ගැන වැඩසටහනක් කරන්නකෝ

  • @darshanaedirisinghe1274
    @darshanaedirisinghe1274 ปีที่แล้ว

    කන්ඩුල ඇත් රජුනෙ ඔබට බුදු සරණයි.උපුල් මහතාණෙනි ඔබට ඔබට මගේ ප්‍රණාමය.හොඳින්හොඳින් රැක බලා ගන්න රැකබලා ගන්න deviyo දෙවියොත් ඔබව සුරකියි.මුතු රාජා හස්තියා සතුටින් ජීවත් වෙනවා.අහිමි වීම ගැන හිතට දුකයි.අවුරුදු විස්සක් එයාට දස වද දීලා.කතා කරලා දුක කියන්න බැරි ....😭😭😭😭Roshan thota පොලියත් එක්ක ගෙවන්න වෙයි....අනිත් පරයා ඉන්නේ පන්සලෙ...l hate you paraya...wimala...😭😭😭😭😭😭😭😭😭😫😫😫😫😫😫😫😫

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 ปีที่แล้ว +1

    නායක හාමුදුරුවන්ගේ නාගයා ගැනත් වැඩ සටහනක් කරන්නකෝ අයියෝ.🌹🌹🌹

  • @rungtipt.8756
    @rungtipt.8756 ปีที่แล้ว

    อยู่ดีมีแฮงเด้อพี่พลาย❤️🐘❤️🙏🙏

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 ปีที่แล้ว +1

    අලියට මද කිපෙන කාලෙට කෙනෙරක් දෙන්නේ නැති එක මානව (අලි) හිමිකම් කඩ කිරීමක් නොවේද? 🤔🤔🤔

    • @tamaragoonasekara1039
      @tamaragoonasekara1039 4 หลายเดือนก่อน

      මේ video එක බලන ගමන් මමත් ඒක කල්පනා කලා .ඇයි ඇත්තටම එහෙම අවස්ථාවක් නොදෙන්නෙ ..

  • @Sensunee-tm7fk
    @Sensunee-tm7fk ปีที่แล้ว

    Ape kandula kelaniyta hambuna dawaseth api eyawa balnna giya ada wenakm hamuduruwo eyawa daruwek wage balaganne kandulata kisima hiriharayak na kelani vihare innakm gamwasin ekta sakshi upul mahatayata hodak pin meyawa
    Balaganan vidihata

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว

    අනේ යකඩකුරෙන් නම් අනින්න එපා.ඒක මහ පාපයක්.අලියට ආදරෙයිනම් එයත් ආදරෙයි.

  • @suranjantissera4620
    @suranjantissera4620 ปีที่แล้ว

    Ahisaka sathage kakul dekatama (front & back) dammwel danne eyi

  • @tharananiranjana4157
    @tharananiranjana4157 ปีที่แล้ว

    Ana wedyo ekaki dankani hiteya

  • @MaduMadu-uw9bv
    @MaduMadu-uw9bv ปีที่แล้ว

    මෙයෙටත් මුතු ට වෙ වුනනොත් නිතිය හරියට කුයාතත෴්මක කරන්න

  • @madhushaism
    @madhushaism ปีที่แล้ว +1

    Kale inna ath patau tika pansal walata bara dunnoth e apth patau aurudu 60 70k jiwath wenwa nathm wenne e sththu akale marila yana eka

  • @sarathsudusinghe2452
    @sarathsudusinghe2452 ปีที่แล้ว

    අපි හිතුවෙ නාග ලෝකෙන් මනිඅක්කිත නාග රජතුමා පිරිනැමුව කියල.

    • @Sensunee-tm7fk
      @Sensunee-tm7fk ปีที่แล้ว

      Ea wage thamai ea tharam watinwa ape kelaniyata meyawa

  • @Gaming_owner_stream
    @Gaming_owner_stream 9 หลายเดือนก่อน

    ඇයි කණ්ඩුල ගැන කියලා කලණගෙ සෙල්ලම් කියලා දාලා තියෙන්නෙ

  • @dinithisanjana579
    @dinithisanjana579 ปีที่แล้ว

    Kandula badulle peraharata awa

  • @chanavlogs8252
    @chanavlogs8252 ปีที่แล้ว

    මේ කලන නෙමෙ කැළණියේ කණ්ඩුල

  • @mohamednawfees5304
    @mohamednawfees5304 ปีที่แล้ว

    Kandula lama kale geune padukke

  • @anomapriyadarshani3757
    @anomapriyadarshani3757 ปีที่แล้ว

    Kalana nemeine me kandula ne

  • @anurasilva6867
    @anurasilva6867 ปีที่แล้ว

    Satheta kathakaranakota aru mu kiyanna apa aya meya kiyanna mama kandulawa genapudawase idan dannakenek

  • @yamunadamayanthipererawaha4575
    @yamunadamayanthipererawaha4575 ปีที่แล้ว

    Damwalath Dana vidiyak tiyanawa wadadena vidiyata ul damwal dagana peraharawala geniyanawa API dakala tiyanawa eaka Hoda naa Aliya darununam eayvidiyata peraharawala geniyanawa hodanaa dakkada mutu rajata wela tiyana dey

  • @shamalipriyangika9382
    @shamalipriyangika9382 ปีที่แล้ว

    ඕකගෙ පිටේ ගෙනියන්නෙ නාගලෝකෙ කරඩුවද ගග දෙබෑකරන්නෙ ඇතා කරඩුව හොයනව

    • @dilaniasha2734
      @dilaniasha2734 ปีที่แล้ว

      ඕක කියන්න තෝ කවුද යකෝ

    • @thisaradulajchanka3223
      @thisaradulajchanka3223 ปีที่แล้ว +1

      නයි කතන්දර වලට මෙ සතා පලි නෑ . අපිත් කැලණියෙ . නායක හාමුදුරුවෝ මේ සතාට ගොඩක් ආදරෙයි.

    • @Sensunee-tm7fk
      @Sensunee-tm7fk ปีที่แล้ว

      Ow math kelani vihare eha paththe mona unath nayaka hamuduruwo hambuna dawase idan daruwek wagw balagannwa

  • @madukakariyawasam-kp6je
    @madukakariyawasam-kp6je ปีที่แล้ว

    කැලනියේ කන්ඩුල ඔය

  • @ranjimendle299
    @ranjimendle299 ปีที่แล้ว

    අනේ ඔවි ඇත්‍රලෙ තියාගන වද දෙනවා හෙන්ඩ්‍රවනි අනින එකද වැඩේ

  • @indraniwasantha2214
    @indraniwasantha2214 ปีที่แล้ว

    A.sathatath.salakanna.barinam.aithikaroyonta.geniynna.deepan

  • @malithaliyanaarachchi1239
    @malithaliyanaarachchi1239 ปีที่แล้ว

    කලන නෙමේ ඔය කන්ඩුල

  • @anuruddhatennakoon5342
    @anuruddhatennakoon5342 ปีที่แล้ว

    Nayek matuwne kalaniye neda

    • @Sensunee-tm7fk
      @Sensunee-tm7fk ปีที่แล้ว

      Ow ehe thamai
      Habai kamdulagw kathawata eka sambanda na

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 ปีที่แล้ว

    කිරිවෙහෙර එක්කනත් එක්ක දාන්න එපා. පට්ට වල් එකෙක්. ගෑනියෙක් එක්ක merry go round යන video එකක් you tube එකේ තියෙනවා ..කාලයක් ගෑනියෙක් කරලියට ඇවිත් කිරිවෙහෙර. එක්කෙනා ගැන පුවත් මැව්වා. දැන්නම් මිනිස්සුන්ට අමතක වෙලා..ධාතු තැන්පත් කරනවා හැමතැනම.😢😢😢

    • @nimashimadhubhashini8430
      @nimashimadhubhashini8430 ปีที่แล้ว

      Ow kiriweherata denna epa..muthuta wechcha de meyatanam wenna denna epa

    • @dewhives9741
      @dewhives9741 ปีที่แล้ว

      කවුද ඇතා?

  • @gamagamini1549
    @gamagamini1549 ปีที่แล้ว

    ජිවිත කාලයට ගස් බැදලා මොන පවක්ද ගෙවන්න පන්සලක හිටියා කියලා කිසිම වාසනවක් නැහැ කරැමය ගෙවනවා

  • @ranjimendle299
    @ranjimendle299 ปีที่แล้ว

    අනිත් අලියාගේ කක්‍රල දමිවැල් වලින් බැන්දලා ත්‍රවලා වෙලා😢

  • @DisnaSudarma-sq7rl
    @DisnaSudarma-sq7rl ปีที่แล้ว