Kaveri Raja Muthu Raja මුතු රාජා අලි ඇතුන් මරලා ගජමුතු අලි කෙදි තියා ගත්තාම වාසනවා ලැබේනවාද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 มิ.ย. 2023
  • #Heladeepa-TV #Hasthi-Parapure-Abimanaya #Travel-Life #සංචාරක-ජිවිතය
    Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
    Create by Heladeepa Tv
    Connect with us on වැඩි විස්තර සදාහා පිවිසෙන්න
    / heladeepatv
    / heladeepatv
    www.heladeepatv.com
    heladeepatv@gmail.com
    ගුණ ගරැක යහපත් සමාජයක් බිහිකිරීම උදෙසා හෙළ දීප ටීවී ආයතනය අපගේ ප්‍රධාන අරමුණයි
    මිනිස් ජීවිතය හැඩගස්වා ගැනීම සඳහා අවශ්‍ය කරන ධර්ම දේශනා ධර්ම සාකච්ඡා එමෙන්ම කාලීන වැඩසටහන් මෙහි අන්තර්ගතව ඇත.
    රටේ ව්‍යත් විශාරද භික්ෂූන් වහන්සේලා සම්බන්ධ කරගනිමින් කර ගනිමින් සිදු කරන ධර්ම දේශනා මේ අතර අන්තර්ගතව ඇත.
    එමෙන්ම බුද්ධ දේශනාව තුළ දේශනා කරන්නට යෙදුනු නිර්වාණගාමී මාර්ගය සඳහා අවශ්‍ය කරන භාවනා වැඩසටහන් ද මෙහි අන්තර්ගතව ඇත.
    බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය විනාශ කර මෙන් අධර්ම වාදය පතුරවන්නන් උදෙසා එහි බුදු රජාණන් වහන්සේගේ නිර්මල ධර්මය අධර්මවාදීන් ට එරෙහිව ප්‍රචාරය කිරීම අපගේ මුඛ්‍ය පරමාර්ථයක් ව ඇත.
    Bo Maluwe Mal Suwadaka Patalee / බෝ මළුවේ මල් සුවදක / Sanath Nandasiri Mahathma Heladeepa TV • Bo maluwe Mal Suwadaka...
    Ven.Induragare Dhammarathana Thero Independence Day of Sri Lanka නිදහස වෙනුවෙන් Heladeepa TV • Dhammarathana Thero I...
    Ruhunu Maha Kataragama Dewalaya කතරගම දේවාලය වැදපුදා ගතයුතු හරිම ක්‍රමය මෙන්න #HELADEEPATV# • Ruhunu Maha Kataragama...
    Dr Ven Ethkandure Sumanasara Thero මිනිස්සු මුලා කරන හොර ජොතිෂය කාරයන්ට අහු වෙන්න එපා Heladeepa TV • Ethkandure Sumanasara ...
    01 Buddhism for Beginners with Bhante G.Dhammaloka Buddhist Teaching for Children Heladeepa Tv 01 • Buddhism for Beginners...
    02 Buddhism for Beginners with Bhante G.Dhammaloka Buddhist Teaching for Children Heladeepa Tv 02 • Buddhism for Beginners...
    03 02 Buddhism for Beginners with Bhante G.Dhammaloka Buddhist Teaching for Children Heladeepa Tv 03 • Buddhism for Beginners...
    04 Buddhism for Beginners with Bhante G.Dhammaloka Buddhist Teaching for Children Heladeepa Tv 04 • Buddhism for Beginners...
    05 Buddhism for Beginners with Bhante G.Dhammaloka 05 • Buddhism for Beginners...
    Dr Ven Ethkandure Sumanasara Thero|Kalpana|Senura| Megha(අසාමාන්‍ය හැකියාව පෙර ආත්මවල සලකුණුද) • Ethkandure Sumanasara ...
    01 Maithree Bawanawa මෛත්‍රී භාවනාව මානසික සුවය උදාකර උදාකරගැනීම සඳහා උදේ හවස මෙත් වඩමු heladeepa tv • Maithree Bawanawa මෛත්...
    02 Maithree Bawanawa මෛත්‍රී භාවනාව මානසික සුවය උදාකර උදාකරගැනීම සඳහා මෙත් වඩමු heladeepa tv 01 • Maithree Bawanawa මෛත්...
    03 Maithree Bawanawa pregnant women Ashirvadha sathkiyava meditation fom mother baby|Heladeepa tv • Maithree Bawanawa preg...
    04 Madawala Upali Thero Rathmalkanda Vipassana Meditation center Ella,Sri Lanka භාවනාව heladeepa tv • Madawala Upali Thero ...
    05Madawala Upali Thero Rathmalkanda Vipassana Meditation center Ella,Sri Lanka භාවනාව 01 heladeepa tv
    06 Madawala Upali Thero Rathmalkanda Vipassana Meditation center Ella,Sri Lanka භාවනාව 2|3 heladeepa tv • Madawala Upali Thero R...
    07 Madawala Upali Thero Rathmalkanda Vipassana Meditation center Ella,Sri Lanka භාවනාව 04 heladeepa tv • Madawala Upali Thero R...
    08 Buddhanusathi Bawanawa බුද්ධානුස්සති භාවනාව වඩා අග්‍ර ප්‍රතිඵල ලැබිය හැකි බුදු ගුණ heladeepa tv • Buddhanusathi Bawanawa...
    09 Mithree Bhawanawa Auba Bawanawa, අසුභ භාවනාව anithya bawanawa (meditation) heladeepa tv • Auba Bhawanawa අසුභ භා...
    10 Marananussathi Bawanawa මරණානුස්සති භාවනාව maithree bawanawa Marana Sathi Bhawanawa heladeepa tv • Marananussathi Bawanaw...
    11 Budu Bana Sinhala Heladeepa Tv Dhamma Siri Thero kalina bana මේ අසත්පුරුෂ ගතිගුණ ඔබටත් තියෙනවාද • Budu Bana Sinhala Hela...
    13 Thalalle Chandakiththi Thero පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති හිමි Budu Bana පඨම අස්සාද සූත්‍රය • Thalalle Chandakiththi...
    14 මුලු රටෙම පරිසර පද්ධතිය විනාශ කරමින් යන යුගයක තිස් වසරක පරිසර අභිමානය ජාතික නාමල් උයන • Jathika Namal Uyana අප...
    15 Rathna Sri Wijesinghe ලෝකයේ ඇති අති සුන්දරම ආදරය විදින්න දන්නෙ නැති මිනිස්සු මිනි මරනවා • Rathna Sri Wijesinghe ...
    17 Deegala Piyadassi Himi ඔබට සෞභාග්‍ය උදාකරන සෑම දිනකම උදේ හවස ඇසිය යුතු ආශිර්වාද ගාථා • Deegala piyadassi Himi...
    19 කර්මය වටහා ගනිමු | karmaya wataha ganimu Dhamma Siri Himi කර්මය පිළිබඳ දේශනාව 01 |banahttps :// • කර්මය වටහා ගනිමු | kar...
    20 ඔබ සත්පුරුෂයෙක් ද? අසත්පුරුෂයෙක් ද? උතුම්ම ලාභය නිරෝගී කමයි Dhammasiri Himi • ඔබ සත්පුරුෂයෙක් ද? අසත...
    21 ඔබ සත්පුරුෂයෙක් ද? අසත්පුරුෂයෙක් ද? ඔබ ඇත්ත කතා කරනවාද ක්‍රොධ කරනවාද Dhammasiri Himi • ඔබ සත්පුරුෂයෙක් ද? අසත...
    22 ඔබ සත්පුරුෂයෙක් ද? අසත්පුරැෂයෙක් ද? මසුරැ මල කම දුරැ කිරිම Dhammasiri Himi • ඔබ සත්පුරුෂයෙක් ද? අසත...
    ඉංගිරිය දීපාලෝක මහා විහාරස්ථ වාසී ධම්මදිප දඹදිව වන්දනා ප්‍රධාන සංවිධායක අනුරාධපුර කෝසල දඹදිව වන්දනා ප්‍රධාන අනුශාසක ඇලබඩ පාර නිකසල ධර්ම නිකේතනයේ ප්‍රධාන පරිපාලක|සභාපති සද්ධර්ම කීරිතී ශ්‍රී ධර්ම විශාරද පණ්ඩිත විචිත්‍ර ධර්ම කථික ශාස්ත්‍රවේදී පුජ්‍ය නාරංවත්තේ ධම්මසිරි හිමි
    0094718456209 0777473002

ความคิดเห็น • 123

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +7

    අපේ අලි සමිපත රැක ගැනිම අපගේ වගකීමක් නොවෙිද.❤❤❤😭😭

  • @thilininisansala7633
    @thilininisansala7633 11 หลายเดือนก่อน +4

    හරිම වටින,රසවත් වැඩසටහනක් ❤

  • @ranjanauransan6561
    @ranjanauransan6561 ปีที่แล้ว +19

    මුතූ සම්බන්ධව දිගට හරහට පහර වදින කොට හාමුදුරුවන්ට තිබුනේ ඇතාව ශක්තිමත් තැනකට දෙන්න...

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 10 หลายเดือนก่อน

      Ekanam etththa...ape vet la daksha aya ennawane..mehedima honda kara ganna thibuna..

  • @damithamahagamage3400
    @damithamahagamage3400 ปีที่แล้ว +5

    ඔබ තුමා මැහත්වෙන්න අනිත් අයත් මෙි N.g.o.කාරයෝ ගෙනියන්න වැඩ කරනවා.ඔබතුමාට පුළුවන් මුතුව ගේන්න.

  • @madupeiris9613
    @madupeiris9613 ปีที่แล้ว +10

    අපේ සංස්කෘතියේ එක් අංගයක් තමයි පෙරහැර හැබැයි අාදි කාලේ වාහන තිබුනේ නැහැ එ් නිසා හැම දේකටම සතුන් භාවිත කලා දරන වාහන තියෙනවා එ්ත් අලි අවශ්‍යම නම් එ් සතුන් සතුටින් තියන වරඩ පිලිවෙලක් අාරම්භ කල යුතුයි කලු මාමා වගෛ අයගේ භාරයේ සතුන් තැබිය යුතුයි එ්වගේම අධීක්ෂනය කල යුතුයි සංස්කෘතිය නිසා තමන්ගේ වේදනාව කියා ගන්න බැරි සතෙක් දුකට වැටෙනවනම් එ් සංස්කෘතියෙන් සතුටු විය හැකිද
    මුතු රාජා ගැන හඬ නගන විටවත් එ් සතා ගැන හෙව්වනම් ැපිට අද සතා ඉන්නවා ගියාට පසු ඉතිං කුමට කතාද

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 ปีที่แล้ว +5

    Theruwan saranai swaminwahanse and Dr. Dangolla..

  • @-Brig
    @-Brig ปีที่แล้ว +15

    මුතුරාජව බලාගත්තේ ලොරි ඩ්‍රයිවර් කෙනෙක් කියලා හොයාගෙන තියෙනවා. ඌ ඇතාට කුළුගෙඩියෙන් ගහලා කකුල කැඩෙන්ඩ.

    • @sandyadissanayake-od4er
      @sandyadissanayake-od4er ปีที่แล้ว

      Okata daduwam labei

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 10 หลายเดือนก่อน +1

      Umba dekkada kulu gediyen gahanawa..aehenam den thai rajayen kiwwada kakulata paharadeemak nisai mehema wela thiyenne kiyala..den anna ape vet la ehe gihin..thai rajaye ellemak uda

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 10 หลายเดือนก่อน

      Umbe puka thamai..nama hondatama gelapenawa

  • @sanjuss3407
    @sanjuss3407 ปีที่แล้ว +29

    රාජාට උන දේවල් අපි ඇස් දෙකෙන් දැක්කා . කොයිවෙලෙත් කන්න දුන්නේ පොල්අතු විතරයි . හරියට බෙහෙත් කලෙත් නෑ. ඒ ඇතා නිතරම හිටියේ එකම තැන. නාන්න තිබුනේ පොඩි වතුර ටැන්කියක්. පෙරහැර වලටනම් ඇරියා සල්ලි ගන්න ඕනා නිසා. ඒ සතා යන එක හොදයි උපන් රටට.

    • @priyaniamarasekara5946
      @priyaniamarasekara5946 ปีที่แล้ว +7

      දන්න මිනිස්සු ඇත්ත දන්නවා

    • @Ravi-ic6ip
      @Ravi-ic6ip ปีที่แล้ว +4

      ​@@priyaniamarasekara5946 ඇත්ත පේනව සතා දිහා බැලුව ම අන්න තායිලන්තයේ දොස්තරලා සතාගෙ වෛද්‍ය වාර්තාව දීලා තියෙනවා

    • @denipitiyesudhamma5084
      @denipitiyesudhamma5084 ปีที่แล้ว +3

      TOPI SAKKILI TIRISAN BALLO BALAPALLA TAILAND WALA ALINTA DENA WADA WEDANA HIRIHERA SERCH KARALA BALAPALLA UTUBE

    • @indranirajapakse856
      @indranirajapakse856 ปีที่แล้ว +2

      Ithin oyala a gana hamuduruwonta kiwwe nadda..

    • @indranirajapakse856
      @indranirajapakse856 ปีที่แล้ว +1

      Ow Thailand vala elephant camp thiyanawa tourist lata vinoda venna thiyanawa. Bankok valin godak dura. Eth mama hitanne naha muthu rajata ehema dog dei kiyala..deyange pihitai muthu rakata.. Paw aththatama..

  • @sunilileperuma8982
    @sunilileperuma8982 ปีที่แล้ว +22

    "මුතු රාජා" ඒ ලංකාවෙ දාපු නම තායිලන්තයේදි නම " සක් සුරින් " ලංකාවෙ රාජ්‍ය නායකයො විදේශ ගතවුනාම නොයෙක් ආකාරයෙ තැගි ලැබෙනව එයින් එකක් තමයි මෙි ඇතා. විශේෂයෙන් මෙි වගේ අලි ඇත්තු ලැබුනම පංසල් වලට දේවාල වලට ලබාදෙනව. මට හිතෙන හැටියට මෙි අලි ඇතුන් ලබා ගැනිමට විශාල පුමානයක් ඉල්ලුමි කරල තියෙන්නෙ පුලුවන් . එයිනුත් පුමුකතාවයක් ලබාගන්න සැහෙන වැඩ කොටසක් කල යුතුව තිබෙනවා. විශේෂයෙන් දේශපාලන සමිබන්දකමි , බාරහාර යනාදි දේවල්. කන්දෙ විහාරයට මෙි ඇතාව ලබාදිම විශේෂ හේතුවක් වෙන්න පුලුවන් . කෙසේ වෙතත් ලංකාවෙ හිලැ ඇතුන් විශාල පුමානයක් නොයෙක් තැනවල ඉන්නව, රජයේ භාරයේ සහ පුද්ගලික භාරයේ සිටනවා.නොයෙක් ලෙඩරෝග වැලදෙනවා. වෙදහෙදකමි කරනවා සනිපත් වෙනව,කලාතුරකින් මියඇදෙනව. නමුත් මෙි ඇතාට කකුලේ සහ නගුට කෙලවරේ හැදුන ආබාධයට පුතිකාර හරි විදියට නොකිරීමෙන් වැඩෙි අවුල්වුනා. සමාජයේ මෙි පිලිබදව කතාකරන්න පටන් ගත්ත.නමුත් භාරකාරයො ඒව නොසලකා හැරිය. පසු මෙි පුශ්ණය තායිලන්තය දක්වා ගියා. විශේෂයෙන් තායිලන්තයේ අලින්ට විශේෂ සැලකිල්ලක් දක්වන රටක් නිති රිති පවා හදල තියෙන්නෙ වෙන රටවල් වලට වඩා වෙනස් විදියට. මෙි ඇතා පරිත්‍යාග කරනකොට විශේෂ කොන්දේසි දාන්න ඇති. ඒ කොන්දේසි අනුව තමයි මෙි ඇතාව ඔවුන්ගෙ රටට රැගෙන යන්නෙ .මෙි ආබාධය ඔවුන්ට මෙි රටෙිදි උනත් කරන්න පුලුවන් , නමුත් ඔවුන් එසේ නොකරන්නෙ මුලු ලෝකයටම මෙියින් පාඩමක් ඉගැන්විමටය. තායිලන්තයේ දිනපතා ටිවි චැනල් වල මෙි පුවෘර්තිය පුචාරය කරනව.නමුත් මෙි සතාට කරපු අසාධාරණයට අපේ රටෙි පාලකයින් නිශ්ශබිදව සිටිම පුහෙලිකාවක් බව සදහන් කලයුතුය

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 ปีที่แล้ว +1

      රාජ්‍යණායකයින් පවා මේ වෙනකම් නිහඩවනේ හිටියේ.මිඩියා වලින්නේ ජනතාව දැනුවත් වුනේ.ඊටපසුවනේ සමාව ගන්නේ අපේ අගමැතිතුමා එහෙම.

    • @priyaniamarasekara5946
      @priyaniamarasekara5946 ปีที่แล้ว +5

      කවුරු කිව්වත් මුතු ට balapu ඒකා බැලුවේ නැහැ හිංස වෙන විදියට තමයි සැලකුවේ

  • @ranjanauransan6561
    @ranjanauransan6561 ปีที่แล้ว +20

    සමහර අයගේ හිතේ තියෙන කුනු අදහස් රටවල් අතර නෑ තායිලන්තය සහ අපේ ආගමික සබදතා විරුද්ධව වාදීන්ගේ කුනු හිත් වලටවඩා ශක්තිමත් ...තායිලන්තයෙන් ඔය ඇතාව ආපසු අපේ රටට ලබාදෙනවා ඒක ඉර හද වගේ මට විශ්වාසයි ♥️

    • @waruniruwanmali2022
      @waruniruwanmali2022 ปีที่แล้ว +3

      අනේ එහෙම වුණොත් ලාංකික අපිට ලොකු අස්වැසිල්ලක්. අපි කෑ ගැහුවට රජයේ මැදිහත් වීම නැතුව මුතු තියාගන්න බෑ.ඒ තායිලන්තයේ අය මෙච්චර වියදම් කරලා ගමන ලෑස්ති කරලා තියෙන මේ වෙලාවෙ එයා අපිට භාර දුන්නොත් ඒ දේව හාස්කමක්. මම දළදා හාමුදුරුවන් විශ්වාස කරනවා. මේ සතා අපට ලැබුණොත් දළදා වහනසේ තුල බුදු ගුණ ජීවමානයි කියලා තරයේ පිළිගන්නවා.වාසනාව තියේනම් මුතූ ලංකාවට ලැබෙයි 🙏🙏🙏🙏❤🐘❤

    • @chlfilms
      @chlfilms ปีที่แล้ว +3

      මොන පිස්සු වැඩක් ද​. ඒ සතා තමන් ගේ මව් බිමේ හිටපු දෙන්. මෙහෙ ගෙනාවොත් ලයිට් දාපු කූඩු පිටේ තියාගෙන උල් දම් වැල් ගාන් චු වලට කකුල් හිල් කරගෙන රට වටේ ගාටන්න වෙයි.

    • @marianavanthi5885
      @marianavanthi5885 ปีที่แล้ว +1

      ⁠@@waruniruwanmali2022ai a aye dasa wada dennada?

    • @shanthidhammika8978
      @shanthidhammika8978 ปีที่แล้ว

      ​@@waruniruwanmali2022 sathwa karunawa nathda?

    • @achalaliyanage6828
      @achalaliyanage6828 ปีที่แล้ว +1

      Great 🙏🙏🙏

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 ปีที่แล้ว +3

    Apahamuduruwana balanvela ata ganat balanna🙏🙏

  • @roseroe5099
    @roseroe5099 ปีที่แล้ว +4

    🙏 sorry dogtoer please muturaja Yana eka godak pin kalakanni samahara minisunta kisima watina kamak nh muturaja Aliya Thailand 🇹🇭 rate Inna eka hodai balanna TH-cam wala Thailand minisu harima serious real inlove ❤ real manussayo with Animal's siyaluma deviyo raka dewa muturaja ekmanata suwaya labewa

  • @udayasiriperera4762
    @udayasiriperera4762 ปีที่แล้ว +8

    කටපාඩම් කරන ගිරා අද්දීහපන ක්‍රමය අනුව ඔය ඇතුන්ට හිමි වන්නේ මරණය..

    • @HeladeepaTV
      @HeladeepaTV  ปีที่แล้ว

      පැහැදිලි මදි

    • @udayasiriperera4762
      @udayasiriperera4762 ปีที่แล้ว +1

      @@HeladeepaTV ඔය ඇතා නැවත ගෙනියන්නේ මරන්න නෙමෙයි. වෙදකම් කරන්න එයාලට ඒ හැකියාව තියනවා අපි ඉන්නේ ගොඩක් පහල.. අපි ඒක පිළිඅරන්.. අඩුපාඩු හදා ගන්න වෙනවා... ඔය අඩුපාඩු මේ රටේ හැම තැනම තියනවා ඒ අඩුව මුල ඉදලා හදන්න වෙනවා..

    • @HeladeepaTV
      @HeladeepaTV  ปีที่แล้ว

      තෙරැවන් සරණයි

  • @palikapalika8052
    @palikapalika8052 10 หลายเดือนก่อน

    Theruwan sarandi..

  • @isurueranga3218
    @isurueranga3218 ปีที่แล้ว +1

    මෙ ජුලි 26දෙවිනුවර පෙරහැර පටන් ගන්නවා, ඔබතුමා ත් සහභාගී වෙනවද . මනුෂ්‍ය කුට සතුටින් තෘප්තිමත් ව රැකියා ක් කරන්න ලැබීම ක් වාසනාවක්. බුදු සරණයි.! දෙව් පිහිටි යි

  • @lasanthiroopadamayanthi3500
    @lasanthiroopadamayanthi3500 ปีที่แล้ว +5

    Mutu rajaea saka Nati widiyata Mara ganna haduwe eyage dala dekata Wade denna neda eyata gaja Muthu thiyanawada danne na, hathi Kare meka piti passeth desha palana kalakanniyek athi😡😡😡😡 Muthu Aya gennanna EPA 🙏🙏🙏🙏

  • @riarai4740
    @riarai4740 ปีที่แล้ว +4

    Please please save Kaveri Raja from these monsters, he is abused by these monsters!!!!!

  • @susanthawikrama146
    @susanthawikrama146 ปีที่แล้ว +6

    ඔබතුමා ගෙ වචන සාදාරනයි

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 ปีที่แล้ว +5

    දැන් කැමරා ඉදිරියේ සෝබන දාල වැඩක් නෑ බෙහෙත් කරල ඒ සතා ගැන හොයල බලන්න තිබු මීට ඉස්සර ඒරටට ආරංචි වෙලා එයා අරගෙනත් ගියා කොහොම වුනත් ඒසතාගෙන් බේබද්දො හම්බකරන් කෑව අන්තිමට රටට තිබුන සම්පතක් නැතිවුනා

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +27

    කෝටි 25 විතර වියදම් කරන්නේ තායිරජය මුතුරාජාට ඒ තරම්ම ආදරේ නිසා.මෙහෙ තියල නැවත මුතුරාජාගේ ජිවිතෙත් විනාශ කරයි.පව්කාරයො දෙන්න⁣ට හොදක් වෙන්න එපා .

    • @happyboybivon9795
      @happyboybivon9795 11 หลายเดือนก่อน

      අනේ අනේ විහාරෙ ලගෙ ඉන්න උන්ගෙන්

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 10 หลายเดือนก่อน +1

      Ayi renuka..umbatath gaanak hambunane neda muthu ge case eken..kawda e langa aim eka NGO kaakki

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 10 หลายเดือนก่อน

      @@USSR_PHOENIX oya renuka kiyana eki hema atha genama dannawa..koheda danne neha enne😄

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 10 หลายเดือนก่อน

      Den thai rajayA a koti 25 hoyagena ewarai...muthuwa touristlata pennala...moda eladena..den ape vet la ehe giya..

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 10 หลายเดือนก่อน

      Den thai rajayA a koti 25 hoyagena ewarai...muthuwa touristlata pennala...moda eladena..den ape vet la ehe giya..

  • @ChalanaSudusingheliyanag-cj5nd
    @ChalanaSudusingheliyanag-cj5nd 5 หลายเดือนก่อน

    thailanthe giyama Athata gunayak nathi nisa wenna athi a atha dan hondta awidinn.upadi karanawa kiyala pamporinam gahanawa.sathawa honda karaganna baluwe na ekekwath.pampori gahuwata wadak na.karana wade hariyata karanna.

  • @quintusfernando7396
    @quintusfernando7396 ปีที่แล้ว +2

    Budunta Ali Eththu Keedenek Hitiyada ; Ganinnanse?***
    Hora Ganai , Duwapiyaw ***

  • @indranirajapakse856
    @indranirajapakse856 ปีที่แล้ว +1

    Muthu aye dena ekak naha... dunnath maligawa baraye araksha venna thiyanna one..banda vage.. nilame thumage.. Paw hodata balaganna thanakata denna tibuna rajaya madihath vela.. unta kohenda echchara sathwa karanawa..

  • @imashisansala8428
    @imashisansala8428 ปีที่แล้ว +7

    විපුල සාරට හාමුදුරුවන්ටයි රොශාන්ටයි මොකෝ කරන්නෙ

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 ปีที่แล้ว +3

      උන් දෙන්නට සොබාදහම දෙයි හෙන

    • @imashisansala8428
      @imashisansala8428 ปีที่แล้ว

      @@renukapiyadarshani5343 හෙන හෙන පිට හෙන ගහන්න ඔනෙ

    • @kingphone8251
      @kingphone8251 ปีที่แล้ว

      ඒ දෙන්න කවුද අපිටත් දැන ගන්න

    • @imashisansala8428
      @imashisansala8428 ปีที่แล้ว

      @@kingphone8251 මුතු රාජා බලාගත්ත උන්

    • @rosy6476
      @rosy6476 ปีที่แล้ว

      සොබා දහම නිසි වෙලාවට නිසි කලට දෙයි දඩුවම්

  • @gayanigamage2439
    @gayanigamage2439 ปีที่แล้ว +16

    අැතා තායිලන්තෙට ගියාම ලොකු වෙනසක් නැතිනම් මෙහෙ තියාගන්න බලපෑම් කරන්න තිබ්බනේ. ඔය දළදා මාළිගාවට කෝටි ගනනින් අාදායම ලැ බෙනවනේ. කුහකකමයි, බොරැ සංස්කෟතියයි, අධිමාන්නෙ පැත්තක තියලා දොස්තරමහත්යෝ අැත්ත කතා කරන්නකෝ. කෙලින් කියන්නකෝ කන්දෙ විහාරෙ ලොකු තැන ඔය සතා අාබාධිත කලා කියලා. ඔක රටම දන්නවා ඔබතුමා නොදන්නවට. කටු දංවැල්, පණුවො ගහපු කකුල ඔවා මිනිස්සු Photos දානකොටවත් දැක්කේ නැද්ද ඔබතුමාවත් සහ කන්දෙ විහාරෙ ලොකු තැනවත්.
    මහත්මාගතිය කියන්නේ වැරැද්ද වැරැද්ද විදිහට දැක එයට එරෙහි වීම නැතුව තායිලන්තෙට ගියාම ලොකු වෙනසක් නැහැ වගේ මේ ලොකු කතා කියන එකම නෙමේ. හොද වැඩේ මින් මතුවට කිසිම රටක් අපිට අැතෙක් නොදුන්නොත්. මරණ දේශීය අැතුන් ටික රකින්නවත් ඔය වගේ ලොරි talk දාන උන්ට එදාට මතක් වෙයිනේ.
    මුන් පාරිලෛයිය අැතා අාවත් දංවැල් දාලා පෙරහැරේ ගෙනියනවා සත්තයි. 😅😅
    ස්භාව ධර්මයට, සතුන්ට අපුමාණව අාදරය කල කෟතගුණ දක්වපු බුදුන් වහන්සේ අද ඡීවමානව වැඩ සිටියා නම් උන්වහන්සේ මෙය අනුමත කරාවිද.
    ඔව් අපි උදේ හවස බණ අහන සතර පෝයටම සිල් ගන්න බෞද්ධ රටක් තායිලන්තය වගේ නෙමේ 😜

    • @priyaniamarasekara5946
      @priyaniamarasekara5946 ปีที่แล้ว +2

      Obe කතාව ඇත්ත

    • @dewmialwis4188
      @dewmialwis4188 ปีที่แล้ว

      🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐

    • @shanthidhammika8978
      @shanthidhammika8978 ปีที่แล้ว +1

      Ow mun satha pawichchi karapu aya thamai dan andanne.
      Me katha karana eka hondata aththungen kana ekek.
      You can earn with this innocent animals.

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +13

    මුතු රාජාව මේහේ තියා ගන්න පුලුවන් තායිලන්තය රජය සමග සාකච්ඡා කරලා මෙහේම තියා ගන්න පුලුවන් එයාව කොච්චර ලස්සන සද්දන්තයෙක් ද මේ අපරාදෙ 💙

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 ปีที่แล้ว +6

      තියල මෙයාට කවුද ප්තිකාර කරන්නේ .කිමෝතෙරපි.
      නැවත කන්දේවිහාරේට දුන්නොත් දලදෙක කපල විකුනගනි.පාපතරයො .

    • @fdd87ddfdg24
      @fdd87ddfdg24 ปีที่แล้ว +1

      Ana. Ahsnam mutu rajyan sakacha karala mugu tiyaganna balanna hadata balaganna danna🙏

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +1

      @@renukapiyadarshani5343 නැහැ නැහැ එහේට දෙන්නේ නැහැ කොහොමත් පේරාදෙණියේ පශු වෛද්‍ය පීඨයේ ඉන්නවා ඔන තරම් ඒකට සුදුසු වෛදවරැ පුලුවන් කරන්න

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      @@fdd87ddfdg24 එහෙම පුලුවන් නම් ගොඩක් වට්නවා 💙

    • @chandifellin4027
      @chandifellin4027 ปีที่แล้ว

      Lassana thibunoth okkoma haridha.

  • @sandyakumarikalanchiyalage6733
    @sandyakumarikalanchiyalage6733 ปีที่แล้ว +7

    මුතු මැණික ඔයා ආයේ කවදාවත් ලංකාව දිහා හැරිලා වත් බලන්න එපා

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip ปีที่แล้ว +4

    මුං මෙච්චර කල් මුතුව සනීප කරන්න බැලුවේ නැත්තේ ඇයි

    • @domlans681
      @domlans681 7 หลายเดือนก่อน

      ඇයි සින්හලෙන් කිව්වෙ ඇතා පුද්ගලික දනයක් එහෙම බලෙන් ගිහිං බෙහෙත් කරන්න doctorට අයිතියක් නෑ කියල

  • @litisiyalitisiya6647
    @litisiyalitisiya6647 ปีที่แล้ว +1

    Belanvila atha gana balanna sadaranawa pattak ganne nathiwa

  • @amilakumarasingha7076
    @amilakumarasingha7076 ปีที่แล้ว +7

    Teruwan saranai ape hamuduruwane ..බෙල්ලන්විල attha ගැනත් සොයා බලන්න ..අපා.දුකක් විඳිනවා .

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +1

      ම්යන් කුමාරද

    • @gayanigamage2439
      @gayanigamage2439 ปีที่แล้ว +4

      boru kata kiyanna epa. Dan eya hodin innawa. wasantha ayya tama dan eyawa balanne

    • @priyaniamarasekara5946
      @priyaniamarasekara5946 ปีที่แล้ว +1

      ඒ ගැන video එකක් කරන්න හාමුදුරුවනේ

    • @malithitharushika9287
      @malithitharushika9287 ปีที่แล้ว +1

      You shouldn't spread rumours about the baby tusker miyan raja and before the previous head monk told that baby tusker shouldn't have done any harm to him. We have seen that tusker has been treated very well since the head monk died. If you don't know the truth you shouldn't spread rumours.

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 ปีที่แล้ว +2

      @@malithitharushika9287 true i know the vet.he told nothing happened bad to tusker..he is avery kind doctor

  • @dilsharaperera7666
    @dilsharaperera7666 ปีที่แล้ว +2

    kaveri raja sara wenne eya thaniyama inna nisa

  • @Bandabro-lr1rv
    @Bandabro-lr1rv ปีที่แล้ว +2

    Pake thama karunawe habuduruwange karunawe reddak kiyanewa wenne thiyenede wela iwerai dan ...dan inne ali attu tikawath hodin balaganilla dan wal baila gahala wadakna rateta kununame awith iwerai habuduruwange sapthe karunaweta

  • @dimuthlakhith5894
    @dimuthlakhith5894 ปีที่แล้ว +3

    අතුල ඇතා නවම් රාජා රුවන් රාජා ගැන විතරක් දෙන්නකො අපෙ හාමුදුරුවෝ නෙ ලකාවෙ සැරම අලි ගැන ආහාන්න අසයි

    • @ranjiweerasingha7061
      @ranjiweerasingha7061 ปีที่แล้ว +1

      ඇන්ටන් අප්පොගෙ ප්‍රභාකරන්

  • @Manu28967
    @Manu28967 11 หลายเดือนก่อน +1

    Pererahawal balannema nati ayada koheda comment dala tiyenne munge boru adare perahera kaleta hamadama me gobba hattage comment pirila channel wala kukul mas kaddi munta paw ndda ?

  • @thilinidhanu5939
    @thilinidhanu5939 ปีที่แล้ว +2

    Mutuu mehe enna epa.....

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +12

    අනේ අපේ හාමුදුරුවනේ මුතු තායිලන්තයට යනඑක හොදයි.මේ පව්කාරයො නැවත වද දෙයි.ඒ අහිංසකයට

  • @litisiyalitisiya6647
    @litisiyalitisiya6647 ปีที่แล้ว +1

    Apita danaganna labune kaaweri raja wahanayakata nagganna gihilla watila ath gowwan hodanam athata hodin salakanawa muthurajata pahara deemen thamai mehema une

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 ปีที่แล้ว

    මෙි පවිකාරයෝ අපාගත වෙිවා

  • @tharuwasala2814
    @tharuwasala2814 ปีที่แล้ว +1

    දන්න මගුලක් නෑ බලහස

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 ปีที่แล้ว +12

    දන් වැල් වලින් බැදලා අහිංසක සතුන් හිර කරලා පෙරහැර වල් වල වද දිදි අරන් යන මෙි අහිංසක සතුන් නිදහස් කල යුතුය මෙික පාපයක්

  • @prasaddullewa719
    @prasaddullewa719 ปีที่แล้ว

    Mun බැලුවම කියන්න පුළුවන් karaunawa ගැන

  • @thilinidhanu5939
    @thilinidhanu5939 ปีที่แล้ว +1

    Meya mey Sattunta aadre tyena manussayek nemei....kataawenma terenawaa....salli purawa gnna plan krnva....

  • @dewmialwis4188
    @dewmialwis4188 ปีที่แล้ว +3

    අලි අැතුන්ට දංවැල් දාලා පෙරහැරේ ගෙනියපු පමණින් සංස්කෘතිය රැකෙනවාද..?..මනසින් උසස් යැයි කියන මිනිසුන් සංස්කෘතිය රකිනවාද ..?

  • @g.d.chamindra6841
    @g.d.chamindra6841 ปีที่แล้ว +1

    Saththu Bavitha ya viharayaka Thahanam karapu deyak neda Buddha Desanawe hetiyata ❓
    Me Hamuduruwo nta Amu KEVILA wage ?

  • @shanthidhammika8978
    @shanthidhammika8978 ปีที่แล้ว

    Ath Dala mudalali kenek wage meya.

  • @natureloversiw
    @natureloversiw ปีที่แล้ว +4

    ඒ අහිංසකයා විදපු දුක අපි ඇස් දෙකින් දැක්කා.කෝටි දෙකකට වඩා වියදම් කලා ඒ සතා ගෙනියන්න.අනික ඒ රටේ පාර්ලිමේන්තුවටත් ගිය ප්‍රශ්නයක් මේක.ඒ රටේ මිනිස්සුන්ගේ චන්ද පොරොන්දුවක් මේ සතාව රටට ගෙන්නන එක.මෙහෙ ආයෙ එන්නේ නෑ.අනික කන්දේ විහාරෙ සංඝ මුදලාලි රත්තරන් කිලෝ දෙකක් අරන් ඒ සතාව දුන්නේ.මුතූට කන්න බොන්න දුන්නා,වියදම් කලා කියලා.ඒ රටේ වනජීවී ඇමතිගෙ දුව ප්‍රසිද්ධ මාධ්‍යයේ ඒක කිව්වා.ලැජ්ජ වෙන්න ඕනේ තව ගෙන්නන කතා කරනවා.රජයකින් තෑගි දීපු සතෙක්ගෙන් හම්බ කරගෙන කාලා,අන්තිමට දෙන්න පුලුවන් දස වධ සේරම දීලා, අබ්බගාතයෙක් කරලා ‍යවපු සතාව කටක් ඇරලා ඉල්ලන්න පුළුවන්ද ?පව්කාර හැතිකරේ .පන්සල් කොහෙද අද තියෙන්නේ,තියෙන්නේ සුඛෝපභෝගී ගෙවල්.සියල්ල අත් හරින්න ඇවිත් කරන්නේ ගිහියෝ වත් නොකරන දේවල්.මේ ප්‍රශ්නෙන් පස්සේ සිවුරට මුවා වෙලා කරන්න තියෙන පජාත වැඩ සේරම කරන මේ තක්කඩින්ට වන්දනා කරන්න නොයන්න මම තීරණය කලා.දානයක් වත් දෙන්නේ නෑ .ආරන්‍යයකට ගිහින් දෙනවා හැර.🤮🤮🤮🤮🤮🤮

    • @milindasenaratna1334
      @milindasenaratna1334 ปีที่แล้ว +1

      Oba hari

    • @chutimonnaka3517
      @chutimonnaka3517 ปีที่แล้ว

      ไม่ใช่ทองคำ,ทำบุญบริจาคให้วัดคือสีทองเหลืองอร่ามที่ใช้ทาเจดีและวิหารจำนวน2.8ตัน

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 10 หลายเดือนก่อน +1

      Tho ngo kkakkiyek ne mama note karala thiyenne ...heeli liyala danne..tho hinda pansal wehei ehenam..thai gihin ..ganika wurthiya karapan..dollar onanam

    • @natureloversiw
      @natureloversiw 10 หลายเดือนก่อน

      @@wasanthadarmarathna6862 තමුන්ගේ හැදියාව මේ වචන වලින්ම පැහැදිලියි .මම කිසිම කෙනෙක්ගෙන් රුපියලක් අරගෙන නෑ .එහෙම නම් මගෙන් අහන්න පුලුවන් .මට කාගෙන්වත් සල්ලි ගන්න තරම් හිගමනට වැටිලා නෑ .මගේ පෞද්ගලික මුදල් වලින් මම හැම පිං කරයුත්තකටම යොදවන්නේ .තමුන්ලා වගේ පන්සල් කාක්කෝ නිසා තමයි හීලෑ අලි ඇතුන් ආදරෙන් බලාගන්න මිනිස්සුන්ටත් තැනක් නැත්තේ.මම තමුන් මේ කරපු චෝදනාවට මම පියවරක් ගන්නවා අනිවාර්යයෙන්ම .චෝදනාව ඔප්පු කරන්න කරුණුත් ලෑස්ති කරගෙන එනවා.තමුන්ගේ තොරතුරු දැනටමත් මම අරන් ඉවරයි .බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා.

  • @prasannasanjeewa546
    @prasannasanjeewa546 ปีที่แล้ว +1

    Mun okoma horuu

  • @SwarnaKanti-pb3bh
    @SwarnaKanti-pb3bh ปีที่แล้ว

    🦬🦬🦬🐃🐃🤬🤬🤬🤬👊👊👊👊👊👊👊🤬🤬🐃🐃🦬🐂🐂

  • @jenitarukshala8686
    @jenitarukshala8686 ปีที่แล้ว +3

    දල දෙක ගන්න වැඩේ දුන්න නේද මහත්තයො

    • @Manu28967
      @Manu28967 11 หลายเดือนก่อน +2

      Dala deka tama tiyanava habai 😂

  • @DesikaSamarasinghe
    @DesikaSamarasinghe ปีที่แล้ว

    Teruwan saranay dewi pihitay mahabharata tumany obala ape jathika wastu reka gonna obata pio bisnas walAla satun denna epa ape deye wastuwa mutu apata national unable matuwata ehema wenna denna epa nirmala budu dahama surekewa

  • @roseroe5099
    @roseroe5099 ปีที่แล้ว +1

    Dan muturaja gana kiwata wadakda eyawa 🤮 SICK keruwe ape rate muturaja bara dunna eunge waradin atgowwanta nidahase Inna one nisa no interneting tawa Tika kalayak hitiyanam muturaja marei yanna pana beragena yanna Thailand 🇹🇭 rate minisunta muturaja kiyanne mutu atayak wage watinawa ape eunta watina kamak nh minisunwa panapin minimarana srilankawe oya muturaja gana Mona katada??¿

  • @prasaddullewa719
    @prasaddullewa719 ปีที่แล้ว

    Mun okkama boru කියන්නේ

  • @mihirangammm
    @mihirangammm ปีที่แล้ว +2

    පුදුම කාලක්න්නි සිවුරුදාරයෙක් බුදුදහම කියල හම්බ කරන් කන සිවුරු හොරු