රටම නොදන්න, නැඳුන්ගමුවේ රාජා මියගිය විදිහ මෙන්න - කළු මාමා කියන හද සසළ කරවන කතාව- Raja -Derana Aruna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • #Trending #NedungamuweRaja #KaluMama
    රටම නොදන්න, නැඳුන්ගමුවේ රාජා මියගිය විදිහ මෙන්න - කළු මාමා කියන හද සසළ කරවන කතාව - Derana Aruna - Aruna.lk

ความคิดเห็น • 3.1K

  • @somasiriwedage2260
    @somasiriwedage2260 2 ปีที่แล้ว +774

    අද දවසේ ඇත්රජු වාසය කළ තැන දකිද්දී හරිම සංවේගයක් දැනෙනවා ඇත්තේ හිස් බවක්

    • @gunawathigunawathi1616
      @gunawathigunawathi1616 2 ปีที่แล้ว +4

      Ouu godak dukai aethana godak paluwata ghin ath raju innawa wage denennne jeewamanayawa

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 2 ปีที่แล้ว +3

      බුදු සරණයි කළු මාමේ

    • @thilokaperera5995
      @thilokaperera5995 2 ปีที่แล้ว +3

      ඔව්😓😓😓

    • @nadeesha3630
      @nadeesha3630 2 ปีที่แล้ว +9

      ඔව් අනේ මගේ පපුව පිච්චිලා ගියා

    • @nethminethmi459
      @nethminethmi459 2 ปีที่แล้ว +14

      අපිට ඒම නම් කලු මාමට කොහොම ඇද්ද

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว +594

    කලු මාමෙ දිර්ගායුෂ පර්තනා කරනවා හැමදාම දෙවියන්ගෙ අසිර්වාදය ලැබේවා .ඔබටත් දෙවුලොව දෝර ඇරෙනවා 🙏🙏🙏🌺

    • @tanujasajeewani3464
      @tanujasajeewani3464 2 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම

    • @chandrakoumari8581
      @chandrakoumari8581 2 ปีที่แล้ว +7

      අනිවාර්යෙන් .නිදුක් නීරෝගී වේවා 🙏🙏🙏.කලු මාමට උතුම් දලදා සමිදුන්ගේ පිහිටයි 🙏🙏.

    • @upaliupali7915
      @upaliupali7915 2 ปีที่แล้ว +2

      Kalu mamata nadungamuwe rajat niwan suwa ath wewa

    • @upaliupali7915
      @upaliupali7915 2 ปีที่แล้ว +2

      😭😭😭

    • @lahiruprasanga7083
      @lahiruprasanga7083 2 ปีที่แล้ว +2

      ඇත් රජුට නිවන් සුව
      කලු මාමාට දිර්ගායුෂ පර්තනා කරනවා

  • @gamingbro3290
    @gamingbro3290 2 ปีที่แล้ว +119

    හදවතේ අමතක නොවන සිදුවීමක්..අපේ රටේ සම්පතක් නැති උනේ.....

  • @gayanidissanayake4987
    @gayanidissanayake4987 2 ปีที่แล้ว +1730

    සතා තිරිසන් කියන්න එපා. උතුම් දලදා වහන්සේ රගෙන ගියපු උතුම් ඇත් රජෙක් මේ ❤

    • @hhhgggg2779
      @hhhgggg2779 2 ปีที่แล้ว +20

      😭😭😭😭🙏🙏🙏🙏

    • @charithvilochana8187
      @charithvilochana8187 2 ปีที่แล้ว +25

      අනිවාරෙම්ම

    • @malasamarasuriya2781
      @malasamarasuriya2781 2 ปีที่แล้ว +18

      Paw neda wayasata giyama oya tharm Dura pain geniyana.

    • @mT-tf2tv
      @mT-tf2tv 2 ปีที่แล้ว +11

      Aniwaryenma

    • @denshikajayasundara2281
      @denshikajayasundara2281 2 ปีที่แล้ว +11

      Eka aththa.thirisan athmayak unata satha thirisan na.manussa athme idan thirsan weda kran ay innawa.et me thrisan athmeka ipduna bodisathwayek🙏🙏🙏 thamath me mama kiyanne hasthiywenuwen pin kranna kiyla.eya wenuwen kisima deyak illanne na.kchchra nihathamai ahinsaka kenekda kalu mama.ane obatumata godak pin kalu mame.kalu mama wenuwen raten deyak wenna ona.putu rath krana minissunge es me ahnsaka mnssyage dihata yomu wenna ona.un thama thirissannu.kohoma unath kali mame obatumat godak pin.deergayu obathumata 🙏🙏🙏

  • @nalanijayasiri6914
    @nalanijayasiri6914 2 ปีที่แล้ว +578

    මාගේ එකම ප්‍රාර්තනය නම්..නැදුන්ගමුවේ හස්තිරාජයාට සහ කලු මාමටත් උතුම් නිවන් මාර්ගය ම අවබෝධ කර ගැනීමට ලැබේවා ..තෙරුවන් සරනයි ...

    • @niroshaniwejethunge5695
      @niroshaniwejethunge5695 2 ปีที่แล้ว +3

      😭😭🐘

    • @niroshaniwejethunge5695
      @niroshaniwejethunge5695 2 ปีที่แล้ว +3

      dukai kalu mame😭😭

    • @prechreased3022
      @prechreased3022 2 ปีที่แล้ว +2

      නැදුන්ගමුවේ රජාගේ ඇත්ත වයස ගැන දියවඩන නිලමේගේ හෙළිදරවුව
      th-cam.com/video/SljiWY-78og/w-d-xo.html

    • @hmwbherath-gz2tw
      @hmwbherath-gz2tw ปีที่แล้ว +2

      😊😊😊😊😊❤p it Kee

    • @janakaroshan7539
      @janakaroshan7539 ปีที่แล้ว +2

      Aniwa

  • @user-wx1yz9xx9y
    @user-wx1yz9xx9y 2 ปีที่แล้ว +102

    මෝඩ ප්‍රශ්න අහන්නෙ නැතුව හිටිය නම් හොඳයි ... නැති වුනාම දැනෙන්නේ කොහොමද කියලා අහනවා ... කලු මාමා ට තෙරුවන් සරනයි ..නිදුක් වේවා ...නීරෝගී වේවා .... කලු මාමාව ආයෙ interview කරන්න එපා කවුරුවත්... ඒ මනුස්සයාට පාඩුවේ ඉන්න දෙමු... ඒ දැනුම ආරක්ෂා කරගමු.... නැදුන්ගමුව රාජා ට නිවන දුර නොවේවා .... දලදා සමිදු පිහිටයී රාජා ට ... හැමදාමත් ආදරෙයි ....❣️❣️❣️

    • @uthpalashehani5684
      @uthpalashehani5684 2 ปีที่แล้ว +2

      එක නම් සහතික ඇත්ත.

    • @athulabandara6180
      @athulabandara6180 ปีที่แล้ว +1

      නිවේදනයක අහන්නෙ වෙනත් ක් රමයකින් නැතිවෙන්න ඇති කියල.

    • @chathurikakumari4128
      @chathurikakumari4128 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත ගොන් ප්‍රශ්න අහන්නේ. තමන්ගේ කෙනෙක් නැති වුනාම දැනෙන වේදනාව මේක දන්නේ නැද්ද දන්නැ

  • @ashininimaya6107
    @ashininimaya6107 2 ปีที่แล้ว +770

    එතන දකිද්දි පපුව පැලෙන්න එනවා.... කොහේ හරි ඉදන් බලාගෙන ඇති පිං කද... නිවන් සුව ලබ්නන මැනික ඇස් වලට කදුලු පිරෙනවා.. රත්තරන්...
    රජුනි සුබ ගමන් ඔයාට

    • @thamariamarasinghe160
      @thamariamarasinghe160 2 ปีที่แล้ว

      Eth rajuni obata pananna u bodiyakin euthum niwan suwa lebewa.

    • @sameeradanushka1880
      @sameeradanushka1880 2 ปีที่แล้ว +1

      Oyatawagema api hamotama dukai

    • @kumudukubukgolla7545
      @kumudukubukgolla7545 2 ปีที่แล้ว +7

      අනේ ඔව් මගෙ ඇස්වලින් තාමත් කදුලු වැටෙනවා දුක කියලා නිමකරන්න බැ රත්තරන් පිං කද ..ඉක්මන් භවයකදීම උතුම් නිවනින් නිවි සැනසෙත්වා අපේ කලුමාමටත් නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා තව තවත් පිං කරගන්න ශක්තිය ධෛර්යය නිරන්තරයෙන්ම ලැබේවා 🙏🙏🙏🙏🙏

    • @lahiru-madushan
      @lahiru-madushan 2 ปีที่แล้ว +6

      Puluwan hema sathektama adare karanna ❤️

    • @janathchandula2093
      @janathchandula2093 2 ปีที่แล้ว

      ❤️

  • @IshanwithNadu
    @IshanwithNadu 2 ปีที่แล้ว +68

    නිවේදකයෙක් විදිහට ඔබතුමා පරාජයි..ඉස්සෙල්ලම නිවේදනයයි මනුස්සකමයි ඉගෙන ගන්න..කලු මාමට තෙරුවන් සරණයි..බෝසත් ඇත් රජුණි ඔබට ඉක්මන්බවයක නිවන් සැප ලැබේවා..

  • @rasidulakshan5010
    @rasidulakshan5010 2 ปีที่แล้ว +14

    කළු මාමේ බුදු බව අත් වෙනවා ඔබට රාජාට කල සත්කාරවලට 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @anjaleefernando7266
    @anjaleefernando7266 2 ปีที่แล้ว +105

    ස්තුතියි මහත්මයා ඔබ මේ වැඩසටහන කලු මාමා සමගින් කෙරුවට. ඇත්ත නැවත විජය රාජා තරම් ඇත් රාජයෙක් මුන නොගැසෙවි. නමුත් කලු මාමා වටින සම්පතක්. ඒ වගේම හස්ති රාජා වෙනුවෙන් පුර්ණ දායකත්වය සපයපු ඒ උතුම් වෙද මහතාටද මෙවන් ලොකු දුකක් ඇති. ඉතිං අපිට විජය රාජා සුන්දර මතකයක් විතරක් උනා. නැදුන් .කලු මාමා යුගලය ඉතිං නැවතත් මුන නොගැසේවි. කලු මාමා නැදුන් හිමිකරු ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි . ඇත්ත ඇතෙක් හදන්න ලෙසියෙන් බැ. නැදුන්ගේ ඒ තිබ්බ විනය,සංයමය කරඩුව වඩම්මද්දි තියෙන ආඩම්බරය මුසු තෙජස් ගමන් විලාශය නැදුන් හරිම ලස්සන හස්තියෙක්. සුභ ගමන් නැදුන් ඔබට. කලු මාමේ ඔබ දරා ගන්න මතකයන් තුල . ඔබද පිං වන්තයෙක් දලදා පෙරහරේ . ටික කලයකින් සියල්ල අමතකව යයි එයයි සොබාවය. ඒත් දලදා කරඩුව වඩම්මන වාරයක් පාසා නැදුන් කිසි දිනකත් අමතක නොවේවි. නැදුන් ඔබත් අපේ රටේ ජාතියේ බුදු සසුනේ සදා අමරණියයි. 😷🙏😷🙏😷🙏😷🙏😷🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @bandarajbandara7742
      @bandarajbandara7742 2 ปีที่แล้ว

      🙏🙏🙏❤️❤️🙏🙏🙏🙏

    • @damayanthiliyanage3639
      @damayanthiliyanage3639 2 ปีที่แล้ว

      Sadu sadu sadu

    • @prechreased3022
      @prechreased3022 2 ปีที่แล้ว

      නැදුන්ගමුවේ රජාගේ ඇත්ත වයස ගැන දියවඩන නිලමේගේ හෙළිදරවුව
      th-cam.com/video/SljiWY-78og/w-d-xo.html

  • @kawiimusic9069
    @kawiimusic9069 2 ปีที่แล้ว +80

    මිඩියවල දුක මාකට් කරන්න හදන විදිහ සුපිරි කලුමාමා තමන් ගේ දුක හංගගෙන කතා කරනවා ඒක එක ප්‍රශ්න අහ අහා නිවේදකයා ඒ මනුස්සයට තවත් දුක් දෙනවා 🙂👍..... කැමරාකාරයා ඇස් දෙකට ලං කරලා කදුලක් වැටෙන කම් බලන් ඉන්නවා ....
    මුන්ට තියෙන්නෙ ඇතා නැති වෙච්ච දුක නෙමේ මේක ඒ දුක මාකටඇති කරන එක මිඩියාවල ඇත්ත තත්වේ....
    කෙසේ නමුත් නැදුන් ඔබට නිවන් සුව 🐘❤️🥺

    • @medhangiisurika4623
      @medhangiisurika4623 2 ปีที่แล้ว +4

      ඒක නම් ඇත්ත තමයි.....

    • @sanjeewakrishantha5048
      @sanjeewakrishantha5048 2 ปีที่แล้ว +5

      Gon prasna ahana booruwek

    • @lankanlife8489
      @lankanlife8489 2 ปีที่แล้ว +6

      අනිවාර්යෙන්. මොනවද ඒ රිලව ඒ අහිංසක මනුස්සයට මේ කියන්නෙ. දුක නැද්ද අහන්න තැරම් බූරු තඩියෙක්

    • @sanuthakadissanayake8375
      @sanuthakadissanayake8375 2 ปีที่แล้ว +2

      Aneda kiyanne.a sata aya ne kiyaddi ahanawa karaduwa wadammnta yanne nedda ahanawa.palu neddalu.muta pissu tiyenne

    • @chamodipalihawadana7946
      @chamodipalihawadana7946 2 ปีที่แล้ว +2

      Eka etta. Meka hadisi maranayak. Thama me minissu une mokadda kiyala kalpana karanawa ethi e asse me u tube chanal me minissunge duka haranawa. Harima ketha pahath widiyata. E ahinsaka manussaya inne dukeda kiyala wath e duka nethi karanna udau wennawath newei ona e manussayawa mathaka hara hara adawanna ganna harima pahath uthsahayak kiyala penawa.

  • @nisharahansani
    @nisharahansani ปีที่แล้ว +15

    අපිටත් ගොඩක් දුකයි කලු මාමෙ...ඔයා ඒ දුක කොහොම උහුලන්න ඇතිද කියල අපිට නම් හිතා ගන්නවත් බැ කලු මාමෙ..ඔයාටත් උතුම් දලදා සමිදු පිහිටයි කලු මාමේ...

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 2 ปีที่แล้ว +734

    මුළු ලෝකයේම හිටපු ලස්සනම අන්ග සමිපුර්ණ අැතා බලා ගත්තු කළු මාමට ගොඩක් පින්. 🙏

    • @kusumaththanayake7087
      @kusumaththanayake7087 2 ปีที่แล้ว +7

      Bosath athraja balagath oinwath kaku mamata eya niwana pinisama hethu wewa.😧

    • @narampanawemanike2715
      @narampanawemanike2715 2 ปีที่แล้ว +4

      @@kusumaththanayake7087I m v

    • @nuwanrasika1362
      @nuwanrasika1362 2 ปีที่แล้ว +7

      Monwada me manda buddikaya me gihin me manussayage hitha parwa ahnne. Owa ehuwa kiyla rajata pana enwada,, kapati minissu salli hoynna daglna vidiya. Shit

    • @dipasiryani6646
      @dipasiryani6646 2 ปีที่แล้ว

      @@kusumaththanayake7087 o b

    • @nadeekadilrukshi5864
      @nadeekadilrukshi5864 2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @wasanasanjeewani8401
    @wasanasanjeewani8401 2 ปีที่แล้ว +604

    වාවගන්න බැරුව ඉන්න කලු මාමාගෙන් ඒ මතකය පාර පාරා අහන්න එපා.එයා පිටින් පෙන්නුවෙ නැතත් ගොඩක් දුකින් ඉන්නෙ. එහෙම කරන එක පව්.අපිටත් දුක හිතුන එකෙ ලගින් හිටපු කලු මාමාට දුකයිද කියන එක අහන්නත් දෙයක්ද

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 2 ปีที่แล้ว +41

      මුන් පොඩි බබාලා වගේ උන් සල්ලී හොයන්න කරන්නේ ඔය වැඩ ඇතා නැති උනා මිනිස්සුන්ට ගොඩාක් දුකයි බලාගත්ත අයට ගොඩාක් දුකයි කියන්න නොදැන නෙවෙයිනේ මෝඩ කම

    • @swhnperera1355
      @swhnperera1355 2 ปีที่แล้ว +30

      ඔව් අනේ ගොන් ප්‍රශ්න .සල්ලි හොයාගන්න මිනිස්සුන්ගෙ හිත මෙච්චර පාරන්න ඕනි ද ?

    • @sureshranathunga5128
      @sureshranathunga5128 2 ปีที่แล้ว +14

      Mamath oka kiyann hadal nokiya hitiye..e manussaya balanne kohoma hari kalu mamawa adawannma kiyala...

    • @saumyaperera6788
      @saumyaperera6788 2 ปีที่แล้ว +10

      ඒක නම් ඇත්ත.

    • @MONOQI26
      @MONOQI26 2 ปีที่แล้ว +9

      Interview 1 patangaddima kalu mama kiyanawa hithata harima dukai kiyala. Ehema thiyeddith aya ahanawa awankama awankama hagima mokakda kiyala. Ai me minissu mechchara amanushika... eka eka channel walin panna panna ekama de ahanawa . A vidihata ahanna oni dewalnam kochchara thiyanawada me rate

  • @kidscartoonrmi5917
    @kidscartoonrmi5917 2 ปีที่แล้ว +14

    හැමෝම එකතු වෙලා කලූ මාමාව අදෙරෙන් බලා ගමු. එතුමාත් පින් කදක් අපිට.🙏🙏🙏

  • @RR-os9it
    @RR-os9it 2 ปีที่แล้ว +53

    කලු මාමේ ඔවට නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා ඔබ කල සේවටට පින් නැදුන් ගමුවේ බෝසත් ඇත් රජු මෙන් ඔබද කල මෙහෙවර කියා නිම කල නොහැකියි ඔබ නොකියා හිතේ බොහෝ දේ තද කරන් කතා කරන්නේ තෙරුවන් සරනයි

  • @sewwandi6415
    @sewwandi6415 2 ปีที่แล้ว +227

    අනේ ගොඩාක් දුකයි. කලු මාමේ ඔයාටත් බොහොම පින් ! නිවන් සුව ඇත් රජුනි🙏🙏🙏

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว +4

    කළු මාම ඔබ පින් කදක් පින් කද ඇත්‍ රජිදුන්ට කල සේවය දීර්ඝායුසම ලැබේවා ඔබට බුදු සරණයි .

  • @Rokey................
    @Rokey................ 2 ปีที่แล้ว +415

    එයා ගියෙ යන්න තිබුන ගමන අපි තාමත් දුකින්. අපිට තමයි පාඩු වුනෙ. කළු මාමාට තෙරැවන්. සරණයි.

    • @sujasuja3318
      @sujasuja3318 2 ปีที่แล้ว +5

      වැඩක් නැ කියලා

    • @sahradevi3317
      @sahradevi3317 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @tharushianjalee8453
      @tharushianjalee8453 2 ปีที่แล้ว +3

      එයා ගියෙ යන්න තිබුන ගමන අපි තාමත් දුකින් ,,අපිට තමයි පාඩු වුනෙ ..කලු මාමාට තෙරුවන් සරණයි

    • @chandranijayarathna6220
      @chandranijayarathna6220 2 ปีที่แล้ว

      Al
      01

    • @iranganisilva6133
      @iranganisilva6133 2 ปีที่แล้ว +1

      @@sahradevi3317 etakota vahina valavatat vidiliy kotaddide aya aliyada hitiye tamitami

  • @shashikalasewwandi3352
    @shashikalasewwandi3352 2 ปีที่แล้ว +45

    දැන් නම් ඇති කියලා හිතෙනවා මේ ප්‍රශ්න කිරිල්ල 💔😪 ඕවා අහන අහන ගානේ හිත පෑරෙනවා නේ.. විවේචනයක් නම් නෙවේ ඕගොල්ලෝ කරන වැඩේත් අගයන්න් ඕනේ ❤🥺🙏

    • @ayesharangika9911
      @ayesharangika9911 2 ปีที่แล้ว +2

      ඔව් අනේ තවත් කළු මාමගෙ හිත පාරන්න හොද නෑ .🥺🥺

    • @sanduchandima8385
      @sanduchandima8385 2 ปีที่แล้ว +1

      Pissek ma yaka pawu kalu mama

    • @ajanthasiriwardena7217
      @ajanthasiriwardena7217 2 ปีที่แล้ว +1

      Ow

    • @isurikamadhumali3238
      @isurikamadhumali3238 2 ปีที่แล้ว +1

      Mek awussnwane serom awuss awuss ahnw pw kalu mama ❤😥😥😥

  • @srimalisrimali5887
    @srimalisrimali5887 2 ปีที่แล้ว +55

    ඒ වගේ සතෙක් මට ආයේ ලැබෙන්නේ නෑ නේ...."බලන්න ඒ වචන ටිකේ සැගවිලා තියෙන දුක....ආදරය. .බැදීම...කදුලු පුරෝගෙන ඒ දුක හංගන ඔබත් හස්ති රාජයෙක් කලු මාමේ..ඔබට තෙරුවන් සරනයි ..🙏🙏🙏🙏

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว +90

    අපිට් මෙච්චර දුකයි නම්,කලු මාමට මොන තරම් දුකක් ඇද්ද ...කලු මාමෙ ඔයාවත් රැගෙන යයි දෙව්ලොවට...🙏🙏🙏🙏😥😥😥😥😥

  • @anuruddabandara8071
    @anuruddabandara8071 2 ปีที่แล้ว +34

    ගොඩක් පින් කළු මාමේ ඔබට දීර්ඝායුෂ ලැබේවා දළදා සමිදු පිහිටයි . ඇත් රජුනි ඔබට නිවන් සුව

  • @nimeshdula4065
    @nimeshdula4065 2 ปีที่แล้ว +31

    නිවේදකයා අමු ගොනෙක්.. ගොන් ප්‍රශ්න අහන්⁣නේ..තෙරුවන් සරණයී අපේ නැදුන්ටත් කළු මාමටත් නිවන් දකිත්වා අපේ නැදුන්..

    • @DalsiManel
      @DalsiManel 2 หลายเดือนก่อน

      Aneda kiyanne eka ahanakota apitath dukai duka kiyanade weheluwata aragena 😠😠😠😠😠😠😠😠😠

    • @isharamadushani7657
      @isharamadushani7657 21 วันที่ผ่านมา +1

      Mitawada hodata niwedana katauthu karanna tibba...nedungamuwa eth rajanan..minisuntath wada uthum..katauththk kara..enisa minisunge tamai thirisan gatiguna tiyenne...e nisa sathwa gunayak thibunath uthum karyabarayak karapu usas gatiguna thibba...eth rajek..enisa garu karanna....katawath nethi pelegeneemak thibune....niwedana katauthu kerimedeee selakilimath wanna...thirisan manussa kiyala bedayak nee uthum gathiguna tiyenawanam

  • @chavikakumari5417
    @chavikakumari5417 2 ปีที่แล้ว +279

    කළු මාමේ ඔබට ගෝඩාක් පින් දීර්ඝායු ලැබේවා බුදුසරණයි ,🙏❤️😪

  • @punyadeepthi9790
    @punyadeepthi9790 2 ปีที่แล้ว +441

    ටික කාලයක් යද්දී කලුමාමා කවුද කියලවත් මතක නැති වෙයි මිනිස්සුන්ට ඒ නිසා කලුමාමාටත් එයාගෙ අන්තිම කාලේ සතුටින් ඉන්න වැඩ පිලිවෙලක් කරොත් හොඳයි අනේ 😔

    • @SONIC-lo3tc
      @SONIC-lo3tc 2 ปีที่แล้ว +7

      Ekata math ekagayi

    • @vishwaniroshan2964
      @vishwaniroshan2964 2 ปีที่แล้ว +19

      රාජාවයි කලු මාමායි අමතක වෙන්නැ බන් එහෙම

    • @kaveegunasekara2217
      @kaveegunasekara2217 2 ปีที่แล้ว +10

      ඒක ඇත්ත ❤️

    • @TIKTOK-vf6us
      @TIKTOK-vf6us 2 ปีที่แล้ว +4

      🥺

    • @janithkishen369
      @janithkishen369 2 ปีที่แล้ว +5

      Ane ai bn ehema une

  • @rashmiranasinghe750
    @rashmiranasinghe750 2 ปีที่แล้ว +127

    අපිට මේ තරම් වේදනාවක් දැනෙනවා නම් ඇත් රජු මුලු ජීවිතේම වුන කලු මාමාට නොකිවුවට කොහොම වේදනාවක් දැනෙනවා ඇත්ද😞

    • @LalithJanaka-zv4fc
      @LalithJanaka-zv4fc 25 วันที่ผ่านมา

      (😂🎉😢😮😊❤) (❤🎉😂❤😅❤😊😊😂😊😂😊❤😂😊😊😂😊😂🎉😅😅🎉😅😂😊😂😅🎉😅🎉😊😂😊🎉😂😊🏁🏁🏁🏁😂🎉😊❤😅🎉😮😢😮😅😂😊😊😅😮😢🎉😂❤❤🎉🏁🏴‍☠️🇵🇰🇵🇰😢😮😊😊😅🇮🇳🇮🇳😮🎉😊❤😂❤😊Dr 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇷🇱🇰🇱🇰🇱🇰🏁🏁🚩🚩🎌🎌🚩🎌🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️😂🎉😊😊🎉😊(Nadungamuwa raga)

  • @kavindisaumya1324
    @kavindisaumya1324 2 ปีที่แล้ว +32

    තිරිසන් සතෙක් කියන්නෙපා.. රජෙක් හැදූ රජෙක්.. නිවන් සුව ඇත් රජුණි..💙💙💙

  • @sltiktok4507
    @sltiktok4507 2 ปีที่แล้ว +253

    කලු මාමාත් අපේ රාජා වගේම ජාතික වස්තුවක්.. රාජකාරිය දේවකාරිය සේ කරපු උතුම් මනුස්සයෙක්

    • @sampathpas835
      @sampathpas835 2 ปีที่แล้ว +1

      Eka aththa

    • @prechreased3022
      @prechreased3022 2 ปีที่แล้ว

      නැදුන්ගමුවේ රජාගේ ඇත්ත වයස ගැන දියවඩන නිලමේගේ හෙළිදරවුව
      th-cam.com/video/SljiWY-78og/w-d-xo.html

    • @KumaraKumara-ps6xy
      @KumaraKumara-ps6xy ปีที่แล้ว

      atmq

  • @Bestise527
    @Bestise527 ปีที่แล้ว +8

    අනේ කළු මාමේ 🥺💔 ඔයාට ගොඩක් පින් මෙච්චර කාලයක් නැදුන්ගමුවේ රාජාව බලගත්තට.😢

  • @subagajanayake6208
    @subagajanayake6208 2 ปีที่แล้ว +64

    මෝඩ ප්‍රශ්න අහන්නෙ නැතුව ඉන්න තිබුනේ.මහ ගොං ප්‍රශ්න ගොඩාක් ඇහුවා හැම දේම දැනගන නොදන්නවා වගේ.ඔබට දීර්ඝායුෂ කලු මාමේ.ඇත් රජුණි ඔබට නිවන්සුව.🙏🙏🙏

  • @nelumkumari3562
    @nelumkumari3562 2 ปีที่แล้ว +51

    කලු මාමගෙ හිතේ ගොඩක් දේ කියන්න තිබුනත් එවා විස්තර කරලා කියන්න බැ එ තරමට හිතේ දුක පිරිලා අපිටත් වාවගන්න බැ කලු මාමේ තාමත් අඩනවා අපේ ඇත් රජු දෙව්ලොව යනවා එක නියතයි පින්වත් ඇත් රජුනේ මතු බුදුවන මෛත්‍රී බුදුන්ගෙ සසුනේ ඉපිද නිවන් අවබෝධ කර ගනිත්වා 🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭

    • @prechreased3022
      @prechreased3022 2 ปีที่แล้ว

      නැදුන්ගමුවේ රජාගේ ඇත්ත වයස ගැන දියවඩන නිලමේගේ හෙළිදරවුව
      th-cam.com/video/SljiWY-78og/w-d-xo.html

  • @denuwanking9166
    @denuwanking9166 2 ปีที่แล้ว +5

    කලු මාමාටත්.නැදුන්ගමුවේ රාජාටත් ජාතී ජාතී පින් ලැබෙන්න ඔනේ......❤️❤️🙏🙏

  • @sakunikaabeyrathne9167
    @sakunikaabeyrathne9167 2 ปีที่แล้ว +91

    ලස්සනට පිලිවෙලට කිට් එක ඇඳගෙන ගිහින් ඊයෙ පාංසකූලෙ දීපු, දරුවෙක් වගේ හදපු ඇතාගෙ අයිතිකරුවන්ගෙන් දුකද කියල අහනව.ප්‍රශ්න අහන කැත.ඊය හලෝ..ඇතා මැරිල සතියක්වත් ගියානම් ඒත් කමක් නෑ මලගෙදර වැඩවලින් නිදහස් වෙලා හිත ටිකක් හදාගන්න.නින්දක්වත් නැතුව ඇති තවම එයාලට.ඒ මිනිස්සුන්ගෙ දුක විකුනන් කන්න එපා..ඊට වඩා ඔයාට උත්තර දෙනවට වඩා කොච්චර වැඩ තියෙන්න ඇතිද එයාලට හත් දවසෙ දානෙට ලෑස්තිවෙන්න.තවම ඇතාගෙ දේහය තිබුන තැනවත් අස් කරල නෑ අඩුම ගානෙ.ඇතා මැරුනට පහුවදා කළු මාමා ලඟට ගිහින් දුක බෙදාගත්තු, එත් ඒ මිනිස්සුන්ගෙ දුක social media වලට මාකට් කරපු නැති ඕනතරම් පේජ් කාරයො හිටය..දරුවෙක්ගෙ පාන්සකූලෙ දුන්නට පහුවදා අම්මව හොයන් ගිහින් එයාගෙ දුක හාර හාර අවුස්සල මීඩියා වල මාකට් කරන එක කොච්චර කැතද..ඔච්චර දුකක් තියෙනවනම් අර අහිංසක මනුස්සයගෙ දුක විකුනන් කන්නැතුව ඇතා වෙනුවෙන් පිරිකරයක් පූජා කරල පින් දෙන්න තිබුන.මරි මෝඩ වැඩ කරන් නැතුව

    • @jayanisandunika5547
      @jayanisandunika5547 2 ปีที่แล้ว +3

      Ekanam aththa

    • @user-rs2mx7mc1b
      @user-rs2mx7mc1b 2 ปีที่แล้ว +2

      ඒ මනුස්සයගෙ දුක තව වැඩි කරනවා මුන්🤬

    • @nilushikalakmali9614
      @nilushikalakmali9614 2 ปีที่แล้ว +5

      සහතික ඇත්ත. මේ මනුස්සයා අහන්න ඕන නැති ප්‍රශ්න අහන්නේ. 😏. මාමගේ දුක හොදට අපිට දැනෙනවා. මේ මනුස්සයාට ඕන වෙලා තියෙන්නේ කලු මාමගේ කදුලු මාකට් කරන්න.😥

    • @georgevinitia1502
      @georgevinitia1502 2 ปีที่แล้ว +3

      මාද්ධ්‍යවල තරඟෙට කියන්නේ එසැනින් පුවත් කියලා! මෙයාට කමක් නැහැ කලු මාමට දුක නෙවෙයි මොනවා වුනත් සියල්ලන්ටම පළමු මෙයා කරුණු කාරනා දැනගත්තා කියන්නයි ! මෙහෙම දැක්කම හැමෝම බලනවනේ වාසිනේ ! ඒකටයි තමයි! සාරධර්ම වලින් පොහොසත්වෙලා විනයක් ඇතුව හැදුන කේනෙකුට නම් කවදාවත් බැහැ ඒ හස්ථි රාජයා මෙලොව අතහැරල ගිහින් ඒ උණුසුම යන්නත් කලින් කලු මාමට වෙහෙස දුක තුනීවෙන්නවත් ඉඩක් නොදී මතකය අලුත් කර කර හිත පාරව පාරව ඔයවගේ ප්‍රශ්න කරන්න හිටවලා තියාගන! මේවා දකිද්දි හරි කණගාටුවක් ඇතිවෙන්නේ! තමන්ගැන විතරමයි හිතන්නේ! අනෙකාට මොනවා වුනත් කමක් නැහැ!

    • @rasithasandaruwan6470
      @rasithasandaruwan6470 2 ปีที่แล้ว +2

      Aka name attha

  • @isharalakshan1651
    @isharalakshan1651 2 ปีที่แล้ว +147

    උතුම් දළදා වහන්සේව රැගෙන ගිය නැදුන්ගමුවේ ඇත්රාජයාට නිවන් සුව ලැබේවා!!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏

  • @tharanganilmini2942
    @tharanganilmini2942 2 ปีที่แล้ว +10

    කලු මාමේ ඔබ‍ට දීර්ගායු ලැබේවා.. මහා තේජවන්ත නැදුන් ගමුවේ ඇත් රාජයන්ට අමා මහා නිවන් සුව ලැබේවා 🙏

  • @sldpproduction8823
    @sldpproduction8823 2 ปีที่แล้ว +28

    ගොඩක් පිං කලු මාමට.මේ වගේ ඇත් රජෙක් බලා ගත්තට.🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදු සරණයි කලු මාමේ!🙏🙏🙏🙏🙏🙏

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 2 ปีที่แล้ว +27

    එතන දකිද්දි පපුව පැලෙන්න එනවා.... කොහේ හරි ඉදන් බලාගෙන ඇති පිං කද... නිවන් සුව ලබ්නන මැනික ඇස් වලට කදුලු පිරෙනවා.. රත්තරන්...
    රජුනි සුබ ගමන් ඔයාට
    මා කරනා ලද සියලුම පින් ඇත් රජුට අනුමෝදන් වේවා.සුගතියෙන් සුගතියට පත් වේවා ඉක්මන් භවයකදී උතුම් වූ නිර්වානාවබෝධය ලැබේවා 🙏 සාදු සාදු සාදු

  • @shanulakshani8996
    @shanulakshani8996 2 ปีที่แล้ว +9

    නැදුන් මැනික ❤️🥺 කලු මාමාට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා!!!

  • @road6025
    @road6025 2 ปีที่แล้ว +33

    කලු මාමේ ඔයාගේ දුක කියලා නිම කරන්නේ බෑ කලු මාමේ ඔයාට ගොඩක් පින්❤️🙏🙏

  • @havindu6089
    @havindu6089 2 ปีที่แล้ว +163

    😔❤️නැදුන්ගමුවේ විජය රාජා දිව්‍යරාජයාගේ ගුණ බලයෙන් කලුමාමාට කිසිම දුකක් කරදරයක් නොවේවායි පතමු.මේ 🐘❤️❤️🐘පින්වත් උතුම් මිනිස් රත්නයට නිවන් දැකීමට වාසනාව ලැබේවා!🙏🙏🙏නැදුන්ගමුවේ ඇත් රජු රැකි පින්කද කළුමාමා🌸🙏

    • @gunawathigunawathi1616
      @gunawathigunawathi1616 2 ปีที่แล้ว

      Awe aenne na kiayala danena hageema mathak weddii wawannema ma hadawathata danena duka

    • @prechreased3022
      @prechreased3022 2 ปีที่แล้ว

      නැදුන්ගමුවේ රජාගේ ඇත්ත වයස ගැන දියවඩන නිලමේගේ හෙළිදරවුව
      th-cam.com/video/SljiWY-78og/w-d-xo.html

  • @sandaruwanperera5828
    @sandaruwanperera5828 2 ปีที่แล้ว +7

    කළු මාමටත් ගොඩක් පිං 🙏. නදුන්ගමුවෙ රාජා පින්කඳ නිවන් සුව ලැබේවා..! 💔😢❤️

  • @thathsaranieniwansala8351
    @thathsaranieniwansala8351 2 ปีที่แล้ว +18

    ඔයාට අපි ගොඩාරියක් ආදරෙයි 💟 නැදුන් . අපිට කවදාවත් ඔයාට අමතක වෙන්නෙ නෑ .🐘ඔයාගෙ ඒ දළ දෙක , තේජස් ගමන ,පින් පාට රූපෙ කවදාවත්ම අමතක වෙන්නෙ නෑ .😭 අපේ නැදුන්ව බලාගත්ත අපේ කලු මාමට ගොඩාක් පින් . බුදු සරණයි කලු මාමටයි අපේ නැදුන්ටයි . 🙏🙏🙏🙏

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 2 ปีที่แล้ว +9

    😭😭😭😭😭😭මගේ ඇත්රජුණේ ඔබ වෙන්වෙලා අදට මසකුත් පහුවෙලා 10.04.2022. මේ දුක තවත් දරාගන්න😭😭😭 කොහොමද මගේ අත්රජුණේ.දෙවෙනි වරට මෙය බලන්නේ. කොඩිතුවක්කු මහතාණෙනි කොහොම ඔබ මේ දුක දරාගන්නද. ඔබතුමාට සියළුම දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා!ඔබතුමාට දීර්ඝයුෂ ලැබේවා!ඔබ තුමාට සාදාරනයක් කරන්න ලොකූ බලාපොරොත්තුවක් තියනවා. එය ඉක්මනින් ඉෂ්ඨ කරන්න බලාපොරොත්තු වෙනවා. 🙏🙏🙏🙏🐘👑🐘👑🐘👑🙏🙏🙏🙏🙏බුදුබව ලැබේවා මගේ අත්රජුණේ.

  • @Nithikabro888
    @Nithikabro888 2 ปีที่แล้ว +15

    මොනවද මේ අහන ප්‍රශ්න.... ඇත් රජාණනි ඔබට නිවන් සුවය ලැබේවා... කළු මාමේ ඔබටත් යහපත්ක්ම වේවා..

  • @prashadidulakshna4801
    @prashadidulakshna4801 2 ปีที่แล้ว +45

    දීර්ඝායුෂ ලැබේවා කළු මාමේ. ඔබට ගොඩක් පින් මාමේ දළදා සමිදු පිහිටයි! 🙏🙏🙏❤️❤️

  • @heshanchamalka2029
    @heshanchamalka2029 2 ปีที่แล้ว +29

    කළු මාමට ගොඩක් පිං රාජාව බලා ගත්තට ඔයාට දළදා සමිඳු පිහිටයි මාමෙ

  • @mahadeniyasumedha3632
    @mahadeniyasumedha3632 2 ปีที่แล้ว +10

    අනේ පව් කලු මාමා ගොඩක් දුකින් ඉන්නේ ඉතින් එයාට තවත් දුක් දෙන්න එපා ඇත් රජුනේ නිවන් සුව ලැබේවා

  • @හිරෑ
    @හිරෑ 2 ปีที่แล้ว +27

    ගොඩක් දුකයි මාමෙි අපිට මෙිහෙම නමි මාමට කොහොම ඇත්තද දිර්ඝායුෂ ලැබෙිවා මාමෙි ඇත් රජුනි නිවන්සුව ලැබෙිවා 🙏🙏

  • @ashaliyanage4152
    @ashaliyanage4152 2 ปีที่แล้ว +31

    තමන්ගේ ජිවිතේම කරගෙන ජිවත් උන කෙනෙක්ගෙන් එයා මැරුනම දුක හිතුනද අහන්නෙ ඇයි . ඒ වෙන්වීම කොයිතරම් වේදනාවක් ද කියලා මිනිස්සු විදිහට හැම කෙනෙක්ම දැනගෙනත් ඇයි ඒ වේදනාවෙන් ඉන්න කෙනෙකු ගෙන් ඒ ගැන අහලා හිත රිද්දන්නේ.. කලු මාමාගේ හිත හදාගන්න ටික කාලයක් දෙන්න .පින් සිද්ධ වෙයි 😪🙏🙏🙏

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani9956 ปีที่แล้ว +1

    නැදුන්ගමුවේ ඇත් රජානන් ට නවනාථ සේවයම ලැබේවා,ලැබේවා ලැබේවා, සාදු සාදු

  • @Sadu-p8u
    @Sadu-p8u 2 ปีที่แล้ว +15

    අනෙ කලු මාමට පාඩුවෙ ඉන්නවත් නෑ..තවත් හිත රිදෙන ප්‍රශ්න මයි අහන්නෙත්.කොච්චර දුකක් ඇත්ද.😭😢😢😢😢.ගොඩක් දුකයි ...කලු මාමට ගොඩක් පින් ඇත් රජුව ආදරෙන් බලාගත්තට..❤️ නිදුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා මාමේ🙏🙏......බුදු සරණයි.😭😭😭

  • @happyheart252
    @happyheart252 2 ปีที่แล้ว +42

    එවැනි උතුම් සද්දන්ත ඇත් රාජයෙක් බලාගත්ත ඔබත් උතුම්, සිතෙන් සද්දන්ත ලස්සන මනුෂ්‍යයෙක් කළු මාමේ.ඒ පිනම ඇති ඔබට නිරෝගි සුවය දීර්ඝ ආයුස ලැබෙන්න.ඔබට උතුම් දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා .🙏🙏🙏❤🌹

    • @prechreased3022
      @prechreased3022 2 ปีที่แล้ว

      නැදුන්ගමුවේ රජාගේ ඇත්ත වයස ගැන දියවඩන නිලමේගේ හෙළිදරවුව
      th-cam.com/video/SljiWY-78og/w-d-xo.html

  • @thusharagimhanranasinghe6163
    @thusharagimhanranasinghe6163 2 ปีที่แล้ว +2

    කලු අප්පච්චී ඔබ මේ දේ දකින්නේ නැතිව ඇති ඒත් අපේ ඇත් රජු වැඩැම්මුවේ අපේ ලොව්තුරු බුදු රජාණාන් වහන්සෙයි...ඒ පයින් ගමන් කරමින් ඔබ තුමන් අපේ ඇත් රජු ලගින් ගමන් කරන්නේ ඔබේ වයස ගැනවත් නොසිතා...මගේ පැතුම මෙච්චරයි අප්පච්චි... නැදුන්ගමුවේ ඇත් රජු හා ඔබ මේ ආත්ම භාවයේදිම උතුම් වූ නිර්වාණ සම්පත්තිය අවබෝධ වේවා අප්පච්චී 🙏🙏🙏🙏

    • @lmmusic3903
      @lmmusic3903 2 ปีที่แล้ว

      th-cam.com/video/bhKukzjEluM/w-d-xo.html

    • @lmmusic3903
      @lmmusic3903 2 ปีที่แล้ว

      Sb please

  • @hashananuradha298
    @hashananuradha298 2 ปีที่แล้ว +16

    ඇත් රජුනි ඔබට නිර්වානය මිස යලි කිසිදු ආත්මයක් නොම වේවා.....🙏
    එපින් බලයෙන්ම කල මෙහෙවරට කලු මාමේ ඔබටත් උතුම් නිර්වානයම ලැබේවා....💙🙏❤️

  • @piumalijayasingha8018
    @piumalijayasingha8018 2 ปีที่แล้ว +40

    පෑරුන තුවාලයේ වේදනාව ගැන දැන දැන තුවාලය පාරවන්න එපා, කලු මාමේ ඔයාට දළදා සමිඳු රැකවරණය ලැබේවා!!!

    • @manggalikadamyant3950
      @manggalikadamyant3950 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏

    • @prechreased3022
      @prechreased3022 2 ปีที่แล้ว

      නැදුන්ගමුවේ රජාගේ ඇත්ත වයස ගැන දියවඩන නිලමේගේ හෙළිදරවුව
      th-cam.com/video/SljiWY-78og/w-d-xo.html

  • @HeraWati-tt6bs
    @HeraWati-tt6bs 2 ปีที่แล้ว +63

    අනේ තව තවත් විල්සන් මාමගේ හිත රිද්දන්න එපා අපි ඇත් රජුට සේම මාමටත් ආදරේ කරන්න ඕන ගොඩක් ආදරෙයි මාමේ ❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @prechreased3022
      @prechreased3022 2 ปีที่แล้ว

      නැදුන්ගමුවේ රජාගේ ඇත්ත වයස ගැන දියවඩන නිලමේගේ හෙළිදරවුව
      th-cam.com/video/SljiWY-78og/w-d-xo.html

    • @pradeepachandani8581
      @pradeepachandani8581 ปีที่แล้ว

      atha rajuni obat sammasambudu salrnai.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhanajwr7017
    @dhanajwr7017 2 ปีที่แล้ว +59

    කියාගන්න බැරි දුකක් අමාරුවෙන් හිතේ හිර කරගෙන ඉන්න මනුස්සයා ලඟට ගිහින් "ඔක්කොටම වඩා ආදරේ කරපු සතා අද කෝ " කියල ,තවත් අර මනුස්සයාගේ හිත රිද්දල ,එයාව අපහසුතාවයට පත්කරනව ..අනේ මෙහෙමත් channel කාරයෝ ..බලපු පළවෙනි video එකෙන්ම එපා උනා.😡😡😡

  • @lakshanharitha804
    @lakshanharitha804 2 ปีที่แล้ว +5

    උතුම් දලදා වහන්සේ රගෙන ගියපු උතුම් ඇත් රජෙක් මේ ❤

  • @indikapiyantha5238
    @indikapiyantha5238 2 ปีที่แล้ว +27

    ඒ අහිංසක මාමාට පව්..දුකයි තමයි මටත් නැතිඋන දවසේ මට කන්න හිතක්වත් නෑ.දැකලා නැතිඋනත් මාරම දුකයි😔😔😥මොකක්ද බන් මේ ගෝත ප්‍රශ්න අහන්නෙ😒😒😒 .දැන්වත් මේ අහිංසක මනුස්සයාට පාඩුවේ ඉන්න දීපල්ලකෝ හිත පාරවන්නෙ නැතිව තව තවත්...පව් ඒ මාමාට..ගෝත ප්‍රශ්න අහන්න එපා😔😔😒

  • @apka5644
    @apka5644 2 ปีที่แล้ว +97

    බුදුසරණයි තාත්තේ ඔයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ගොඩක් දුකයි ඇත් රජුනේ ඔබ‍ට නිවන් suwa😭😭😭

    • @prechreased3022
      @prechreased3022 2 ปีที่แล้ว

      නැදුන්ගමුවේ රජාගේ ඇත්ත වයස ගැන දියවඩන නිලමේගේ හෙළිදරවුව
      th-cam.com/video/SljiWY-78og/w-d-xo.html

  • @dilhanidilhani2837
    @dilhanidilhani2837 ปีที่แล้ว +2

    ඒ හදවත ගොඩක් රිදිලා එයා ඒ වේදනාව සගවාගන්න කොච්චර උත්සහ ගන්නවද කලු මාමේ ඔයාට නිවන් මාර්ගයම පෑදෙන්න ඕනි ♥😢

  • @subasuba6103
    @subasuba6103 2 ปีที่แล้ว +16

    බලන වාරයක් පාසා කදුළු එනවා 🙏තෙරුවන් සරනයි කළු මාමේ🙏🙏එයා හොද තැනක ❤️ඔයා දිහා බලගන ඇති❤️🙏🙏බුදු සරණයි🙏

  • @dahamikaveesha8611
    @dahamikaveesha8611 2 ปีที่แล้ว +5

    හෙළයේ මහා ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා.......🙏🏻

    • @lmmusic9095
      @lmmusic9095 2 ปีที่แล้ว

      th-cam.com/video/bhKukzjEluM/w-d-xo.html

    • @lmmusic9095
      @lmmusic9095 2 ปีที่แล้ว

      Sb please

  • @SHADOW8946-j4z
    @SHADOW8946-j4z 2 ปีที่แล้ว +31

    මේ අහින්සකම මාමගෙන් ඔය දේ හාර හාර අවුස්සන එපා ඒ මාම් අඩනව තේරෙන් නැද්ද මනුස්සයෝ 😔😭😭😭😭😡

  • @කඳුළුනෙත්විල
    @කඳුළුනෙත්විල 2 ปีที่แล้ว +7

    කළු මාමේ ඔබට ශ්‍රී දළදා සමිඳු පිහිටයි...!!! දීර්ඝායුෂ ලැබේවා...!!! ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @bright6800
    @bright6800 2 ปีที่แล้ว +1

    පින්වන්ත නැදුන් ඇත් රජුනි ඔබට නිවන් සුව 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️නිදුක් නීරෝගි දීර්ඝායු සුව ලැබේවා කලු මාමේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 ❤️❤️❤️❤️

  • @nipunpriyankara9704
    @nipunpriyankara9704 2 ปีที่แล้ว +55

    එයා දැන් නෑ කියලා හිතෙනකොට ගොඩක් හිතට දුකක් දැනෙනවා...!

  • @thilankadilshan4237
    @thilankadilshan4237 ปีที่แล้ว +2

    කලු මාමේ දුක් වෙන්න එපා එයා ඔයාගේ කල්‍යාන මිත්‍රයෙක් අනිවාර්යයෙන් සුගතියේ එයාට නිවන් සුව පතමු 🙏🙏🙏🙏

  • @නදිකාකුමාරි-ව1ම
    @නදිකාකුමාරි-ව1ම 2 ปีที่แล้ว +16

    මේයාගේ විඩියෝ එකහොදා එත් උවමනා නැති පස්න අහලා කලු මාමාගේ හිත පරෝනවා දිර්ග අායු කලුමාමාට...😢😢

  • @gayansrimal3685
    @gayansrimal3685 2 ปีที่แล้ว +1

    Godaak pin Kalu mame... Ape wastuwk parissmt krt.. Ath rajayatath nirwanayam lebewa.... 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @sachinipriyanka9828
    @sachinipriyanka9828 2 ปีที่แล้ว +66

    අනේ කළු මාමාගේ හිත පාරන්න එපා😥💔....කළු මාමාට තෙරැවන් සරණයි🙏

    • @prechreased3022
      @prechreased3022 2 ปีที่แล้ว +1

      නැදුන්ගමුවේ රජාගේ ඇත්ත වයස ගැන දියවඩන නිලමේගේ හෙළිදරවුව
      th-cam.com/video/SljiWY-78og/w-d-xo.html

  • @dilakshibhawapoornika4847
    @dilakshibhawapoornika4847 2 ปีที่แล้ว +2

    කළු මාමාට දීර්ඝායුෂ ලැබේවා..නිදුක් නීරෝගි වේවා..!!ඇත් රජුට නිවන් සුව ලැබේවා..😓

  • @AnandaSamarakoon-c8g
    @AnandaSamarakoon-c8g หลายเดือนก่อน

    අහිංසක චරිතයක් කළු මමා.
    දීර්ඝ ආයුෂ ලැබේවා..

  • @dilrukshichandima9355
    @dilrukshichandima9355 2 ปีที่แล้ว +43

    මේ ඇස් වලට කදුලු ආව ඉබේම . කළු මාමේ ඔබට .දීර්ඝයු ලැබේවා . දළදා සමිදු පිහිටයි .

  • @gangakumari2253
    @gangakumari2253 ปีที่แล้ว +1

    ඇත්රජුට නිර්වාණයට යාමට සැලසේවා කලුමාමාට බොහෝම පිං ලැබේවා චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chamilaprabath5073
    @chamilaprabath5073 2 ปีที่แล้ว +159

    අඩවන්න බෑ පුතේ කලුමාමව...ඒ තරම් හිත හයියයි....එහෙම කෙනෙක්ට මිසක් වෙන කෙනෙක්ට බෑ මෙතරම් සූරකමක් කිරීමට....

    • @nandun18
      @nandun18 2 ปีที่แล้ว

      Sira kathawa 👍

    • @dkumaramax7966
      @dkumaramax7966 2 ปีที่แล้ว +3

      මූ හදන්නේ කලු මාමා අඩවන්නමයි

    • @misheljoseph2000
      @misheljoseph2000 2 ปีที่แล้ว +1

      Enna ekai

    • @abdulpahisapahisa5251
      @abdulpahisapahisa5251 2 ปีที่แล้ว +2

      මෝඩ මී හරකෙක්, කලු මාමගේ හිත පාරන්න එපා. පාඩුවේ ඉන්න දෙන්න .

    • @prechreased3022
      @prechreased3022 2 ปีที่แล้ว

      නැදුන්ගමුවේ රජාගේ ඇත්ත වයස ගැන දියවඩන නිලමේගේ හෙළිදරවුව
      th-cam.com/video/SljiWY-78og/w-d-xo.html

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 2 ปีที่แล้ว +14

    අනේ කළු මාමේ ඔබට බුදුම සරණයි සියළු දෙවියන්ගේම පිහිටයි !!!!!!!!!!!!

  • @SujeewaDinamithra-pf3kj
    @SujeewaDinamithra-pf3kj ปีที่แล้ว +1

    තිරිසන්.කියන්න.එපා.මෙයාලස්.අපේ.උතුම්.වස්තු .අකරාමර.නිවන් සුව.ඇත්.රජුනි🙏🙏🙏🙏🙏

  • @thilaksujith364
    @thilaksujith364 2 ปีที่แล้ว +55

    කලු මාමේ ඔබට දිර්ගායුශ ලැබෙවා ගොඩාක් පින් බුදු සරනයි 🙏❤

    • @tharindudinushan1717
      @tharindudinushan1717 ปีที่แล้ว

      අද හමු නොවුණත් හෙට හමු නොවුණත් කවදා කවදා කොතැනකදී හෝ හමුවේ සංසාරේ සංසාරෙන්

  • @navodyakalpani8437
    @navodyakalpani8437 2 ปีที่แล้ว +10

    නිවන් සුව ලැබේවා අැත් රජුනි.අපි තාමත් දුකින්,කළු මාමාට දීර්ඝායු වේවා.

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +2

    නැදුන්ගමුවේ මහා සද්දන්ත කුලේ ඇත් රජුනි මේ මොහොතේ ඔබ සුසතිගාමී වු බව මා ඒකාන්තයෙන්ම දනිමි.නැවත සසරේ අපිට ඔබ හමූ වීමට මොනයම් හේතුවකින් සිදුවුවහොත් එතකල් පරිස්සමින් ඉන්න.ඇත් රජුනි ඔබට සුබ ගමන්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @shreelanka8736
    @shreelanka8736 2 ปีที่แล้ว +18

    දීර්ඝයුෂ ලැබේවා කළු මාම ඔබට ඇත් රජුනි ඔබට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @සුබෝ
    @සුබෝ 2 ปีที่แล้ว +5

    කලු මාමා දරුවෙක් වගෙ බලාගත්තා ඒ ඇත් රාජයන් වහන්සේ...ඉතින් ටික දවසක් ගියාම ඒ කලු මාමව අමතක කරන්න එපා.🙏. එයාට ලැබෙන්න ඔනි ගෞරවය අනිවාරෙන් ලබා දෙන්න කටයුතු කරන්න..🙏💖💖

  • @anupamaakalanka8691
    @anupamaakalanka8691 2 ปีที่แล้ว +16

    එයත් වයසක තාත්තා කෙනෙක්, ඒ තුවාලේ ආයෙ ආයෙ පාරන්න එපා. ❤️

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 2 ปีที่แล้ว +1

    මගේ ඇත්රජුන් අපිට නොකියම 🐘👑🐘👑🐘👑🐘👑දිව්‍යලෝකය බලා පිටත්ව ගොසින් අදට 5මසකි ඒත් අදටත් මතක් වෙන වාරයක් ගානේ හදවතට දැනෙන වේදනාව කියළා නිමකරන්න බැහැ මගේ ඇත්රජුනේ 🙏👑🐘🙏👑🐘🙏👑🐘🙏👑🐘🙏. විල්සන් මහතාණෙනි ඔබටත් අද දවස ගැන අමතක නොවෙනු ඇත. ඔබගේ සුවදුක් දැනගැනීමට මම කැමැත්තෙමි . ඔබ‍ට දීර්ඝායුෂ පතමු🙏🙏🐘👑🙏🐘👑🙏🐘👑🙏🐘👑🙏

  • @manjulajayasekara3397
    @manjulajayasekara3397 2 ปีที่แล้ว +9

    මේක බලද්දී ඇත්තටම ඇඩුනා 😢😢😢😭😭😭 කලුමාමා පව් අනේ 😢😢ඔබට නිවන් සුව ලැබේවා ඇත් රජුනි🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SamndhiKwt
    @SamndhiKwt 2 ปีที่แล้ว +36

    අනේ දැන් නම් eyage athitewath අහන්න bahe...e තරම් දුකයි ..අපේ උතුම් හස්තියාට api හැමදාමත් ආදරෙයි ..rajuni ඔබ මැරුණෙ නහැ ...රටක් ලෝකයක් obagena danna heema මිනිසෙකු ගේම . හිත තුළ oba giwat වෙනවා . ඔයා හරි pinwanthai rajuni....ඔබට නිවන් සුවය ලැබේවා

  • @thirthadinujaya3225
    @thirthadinujaya3225 2 ปีที่แล้ว +2

    කලු මමාට ගොඩක් පින් අපිට හිටපු එකම ජාතික රත්තරන් වස්තුව මෙච්චර කාලයක් පරිස්සමේන් බලා ගත්තට

    • @prechreased3022
      @prechreased3022 2 ปีที่แล้ว

      නැදුන්ගමුවේ රජාගේ ඇත්ත වයස ගැන දියවඩන නිලමේගේ හෙළිදරවුව
      th-cam.com/video/SljiWY-78og/w-d-xo.html

  • @nawoddyadilshan4413
    @nawoddyadilshan4413 2 ปีที่แล้ว +10

    හිතට මාර දුකක් දැනෙන්නේ .. රාජා ගියේ එයාට යන්න තිබුනු ගමන.. හවස හොදට හිටපු කෙනා උදේ නැති වෙලා ඉන්නවා දැක්කාම කලු මාමට මොනවා හිතෙන්න ඇතිද දෙයියනේ.. ඒත් රාජා ගොඩාක් පින් කරලා තියනවා.. ඒකනේ කිසිම විදවිමක් නැතුව රෑ නින්දෙන්ම නැති වෙලා තියෙන්නේ.. අපි මොනවා කීවත් කලු මාමගේ හිතේ තියන දුක අපිට ගන්න බෑ.. ඒත් දුක වචන වලින් කියන්නත් බෑ .. අපි ආදරෙන් හදාගන්න ගෙදර හුරතලෙක් මැරුනාමත් කොච්චර දුක හිතෙනවද.. මුලු දවසක්ම, මුලු ජීවිතේම රාජා වෙනුවෙන්ම කැපවුනු කලු මාමට කොයි තරම් නම් දුකක් පාලුවක් දැනෙනවා ඇතිද.. රාජා දිව්‍යලෝකෙට වෙලා කලු මාමා දිහා බලාන ඉන්නවා ඇති.. කලු මාමට තෙරුවන් සරනයි.. 🙏🙏

  • @arunisubashini6104
    @arunisubashini6104 2 ปีที่แล้ว +10

    කලු මාමේ නුබට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරනයි ඔබට

  • @kaviyaff2881
    @kaviyaff2881 2 ปีที่แล้ว +1

    අත් රජුනේ නිවන් සුව..කලු මාමේ ඔයාටත් ගොඩක් පින් මේ වගේ වාසනාවන්ත අත් රජෙක් බලා ගත්තට... බුදු සරනයි.

    • @lmmusic9095
      @lmmusic9095 2 ปีที่แล้ว

      th-cam.com/video/bhKukzjEluM/w-d-xo.html .

    • @lmmusic9095
      @lmmusic9095 2 ปีที่แล้ว

      Sb please .

  • @sadunisada1746
    @sadunisada1746 2 ปีที่แล้ว +61

    නැදුන් රාජානෙනි ඔබට නිවන් සුව.. මා මේ ආත්මයේ ඉහත ආත්මයේ කරපු සියලු කුසල් මේ ඇතු හට අනුමෝදන් වේවා... කළු මාමටත් බුදුන්ගෙ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා... මට මේ කළුමාට කතා කරන්න පුළුවන් දුරකතන අන්කයක් ලබාදෙන්න

    • @priyadarshanirk3771
      @priyadarshanirk3771 2 ปีที่แล้ว

      Matah hakenam te.no . Laba danna

    • @ganesansarojani5605
      @ganesansarojani5605 2 ปีที่แล้ว

      E ahinsaka manussyta poddk Inna denna ohoma wada dennep anawasya prsna ahnnepa oya wage papuwata aninawa wage..😡

  • @subodinirmala3529
    @subodinirmala3529 2 ปีที่แล้ว +6

    කලු මාමා ඉදගෙන කල්පනා කරන විදිහ දැක්කම පපුව පැලෙන්න එනවා .😥😥😥😥

  • @tharutharu3514
    @tharutharu3514 2 ปีที่แล้ว +12

    හැමෝම මරනෙට හේතුව කියන්න කියලා හඩනගන්න ඕනි. දැන් නැති වෙලා ඉවරයි තමා . ඒත් අපි දැනගන්න ඕනි. අපි ගොඩක් ආදරෙයි එයාට. අපිට එයා වස්තුවක් උනාට මෙයාලට එයා නිකන්ම සතෙක්වගේ මට නම් පේන්නේ.

  • @chamikamarasingha7468
    @chamikamarasingha7468 2 ปีที่แล้ว +26

    මෙමනුස්සයාට නිදාගන්ඩවත් දෙන්ඩ නැතුව ඇති.මාද්‍ය කාරයො විකුනන් කනවා.අනික මොනවද මෙ අහන විකාර ප්‍රශ්න

    • @wmdananjanilakshani6437
      @wmdananjanilakshani6437 2 ปีที่แล้ว +1

      Me minihata vikara api dannawa okkoma atha genai kalu mama genai aya iddi a Gena kiyala thiyanawa den aya nethi unahama okkoma anawa Camara ussan prashna ahanda😭

  • @a.m.c.sampathbandara3350
    @a.m.c.sampathbandara3350 2 ปีที่แล้ว

    ටී වී එකේ මෙහෙම වැඩසටහනක් අපිට ඕනෙ වෙලාවට ඕන විදිහට බලන්න බෑ....... ඒ හිංද, ඉතාමත් වටිනව, නියමයි...........

  • @sasikanamal5245
    @sasikanamal5245 2 ปีที่แล้ว +10

    කළුමාමට ගොඩක් පින් 🙏
    නිවන්සුව ලැබේවා ඇත්‍ රජුණි 🙏

  • @kalanchanamadumali2953
    @kalanchanamadumali2953 2 ปีที่แล้ว +10

    නිවන් සුව ඇත් රජුනි.🙏🙏😥බුදුසරණයි කලු මාමේ.🙏🙏දීර්ඝායුශ කලු මාමට❤❤

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +98

    ඇත්රජුනි ඔයාගේ නවාතැන මතකසටහනක් වෙයි.දකිනකොට හදවත උනුවෙනවා .කොහොම ඉවසන්නද.

    • @prechreased3022
      @prechreased3022 2 ปีที่แล้ว

      නැදුන්ගමුවේ රජාගේ ඇත්ත වයස ගැන දියවඩන නිලමේගේ හෙළිදරවුව
      th-cam.com/video/SljiWY-78og/w-d-xo.html