These Gigantic magnificent animals are torn away from it's family and forced to do things unwillingly , chained and beaten into submissive. This is totally different from the teachings of Lord Buddha.
Actually all the tuskers and elephants are free.. and treated Royally and worshiped by Buddhists.. ❤ I think no one is talking about the animals who are killed for meat.. people do not eat anything without beef, chicken, mutton, pork,fish, snails, rats , snakes etc. They do not stop eating or killing but worrying about our tuskers which are dressing nicely and walking for 2,3 hours in the possession.. they have puppies at home with the collar around the neck and are kept in a kennel or a cage😢 if you all worrying about the issue , please ask others to stop killing animals
අපේ ඇත්පන්තිය දකින එකත් වාසනාවක් එ අතර අපේ වාසනා මැණික රටටම වාසනාවක්
කාවේරීව අනතුරට පත් වෙලාවෙ ඔහුව සුව කර ගන්න අවශ්‍ය උපදෙස් ඔබ තුමාට දෙන්න තිබුණනෙ ඇැමරිකාවෙ වෛද්‍ය තුමාලගෙ උදවු අරන් හරි දැන් වත් ඔහු යම් තත්වයකට ගේන්න කටයුතු කරන්න..ඔබ තුමාල වැනි අය සිටියදී ඇයි අපට මුතු සනීප කර ගන්න බැරි වුණේ ඉන්දි ඇතුලු අපේ රටේ සියලුම අලි ඇතුන් වෙත ඔබ තුමාගෙ අවධානය යොමු කරන මෙන් ඔබ තුමාගෙන් දෙපා නමැද ඉල්ලා සිටිමි🙏🙏🙏🙏🙏
මේ කතාවට මාත් එකගයි❤😢
මමත් එකඟයි.
Meth lapa kumara wage kaiya nayaka kenek
ඇත්තටම මමත් එකගයි කතාවට..💯💯🙏🙏♥️
💯
ඉන්දි රාජා..ඇත්තුන්ගේත් අලින්ගේත් ලොකු අයියා..කිප වතාවක්ම හම්බඋනා.එයාට හිතට අල්ලුවොත් හරිම අදරනියයි....හකුරු දිලාම දකිනකොට එකම දෙනකන් බලන් ඉන්නවා❤❤❤❤
හරිම ලස්සන, රසවත් සාකච්ඡාවක්❣️🤗🔥🌼🐘🐘✨️✨️
මහාචාර්යතුමනි ඉතාමත් වටිනා කරුණු රැසක් පිළිබඳව දැනුවත් වුනා.මෙම වැඩටහන මෙහෙයවන ස්වාමීන් වහන්සේටත් ඔබතුමාටත් ගොඩාක් ස්තූතියි .
ඔබ වහන්සෙ කරන වැඩසටහන ඉතාමත් වටිනවා . තෙරුවන් සරණයි
හරිම වැදගත්, රසවත්, පොතක් කියවනවා වගේ ,අහන්න ආසයි.
ඔබතුමා වැනි ඇත්තෝ කරන නිහඩ
සේවය අන් අයට දැනගැනීම පිණිසත්, මේ වැඩ සටහන උපකාරී වේවි!
කැලෙ ඉන්න අලි ඇත්තු අල්ලලා හරි කමක් නැ ගෙනත් තියාගන්නවනම් නිකන්ම වෙඩ් කාලා marenawata wadiya eka hodai
බචීර්...පසුකාලීනව ඉන්දිරාජා විය...
ලස්සන වැඩ සටහනක් .ඔබතුමා ගෙ කතව sundarai .දිර්ගායු පතනවා ඔබතුමා ට
හාමුදුරුවනේ අපේ අලි ඇතුන් ගැන තව හොයලා බලන්න . පවු අහිංසක සත්තු
අපේ ඉන්දී ❤❤❤❤❤😊
ඉංදි රාජා කියන්නේ කුම්කි කුලයට අයත් ඇතෙක් ඒකයි.
මැණික ක් අපේ ඉන්දි රජු❤
Lankawe inna eth Raju tamai wasana.dalada wadammanna sudusuma etha wasana❤❤❤...
මුතු රාජා ගැන වැඩ සටහනක් කරන්න ඔබවහන්සේ🙏
ඔබ වහන්සේ මුතු රාජා ගැන සොයා බැලුවා .වැඩ සටහන් කලා .නමුත් ඇත්ත තත්ත්වය වසන් කරා .අනිත් අය
@@susanthawikrama146 ඇත්තටම ඔව්.. ඇත්ත තත්ත්වය වසන් කලා.. කන්දේ විහාරයේ හාමුදුරුවෝ කියන තිරිසනා ගැන.. මුතූව හොදට බලාගන්න විදියට .. හොදම විතරයි කිව්වෙ. 😢💔එයාලටත් ඕනෙ .. අසරන සතෙක් හරි විකුනලා.. youtube channel කරලා සල්ලි හොයන්න විතරයි. .. ඒ අහිංසකයා සහ කුමාරි අපා දුක් වින්දේ ඒ අපායට වෙලා. ඒ සේරම වසන් කලා...
Extemely beautiful programme. Love to hear about these Magnificent Majestic Elephants. 🙏🙏🙏🙏🙏🙏🙏🐘🐘🐘🐘🐘♥️♥️♥️♥️♥️
Very valuable information. Theruwan saranai Indi Raja gorgeous tusker 🙏🙏🙏❤️❤️💐💐
A very good program. Very informative...
මං අද තමා දැක්කෙ හාමුදුරු කෙනෙක් වැඩසටහනක් මෙහෙය වනවා
😂😂😂😂
@@podipicme2421 නෑ ඉතින් tv programme කරනවා දැකලා නෑනෙ.
මෙහි යම් වැරැද්ද තියනවාද තෙරැවන් සරණයි
Indi raja ana ❤ ❤ ❤
ඉන්දිරාඡ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හාමුදුරුවනේ කැලේ මැරෙන ali ඇතුන් ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න පුළුවන් කෙනෙකුට ඒ ගැන කිව්වොත් පිං
බලමු අපිත් උත්සාහා කරනවා තෙරැවන් සරණයි
අනේ ඔව් ස්වාමීන්වහන්ස මේ වගේම අපේ වන අලින්ට කරන හින්සනය නවත්වන්න කටයුතු කරන්න.
ඔව් හාමුදුරුවනේ..ඉක්මන්ට පියවරක් ගන්න 🙏
💯
Good
Indiraja thamai nayakaya maligawbudu saranai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤e
අනේ ඇත්තද අපි දන්නෙ නෑනේ😂
Mata hithenne Indiraja buddimath. Godak dewal therum ganna athek. Me awussana mathakaya hari lassanai.
Hamuduruwane pin ayithwei Wana Ali athun nugath minisun thamange wagawa nisa wanaslinwsa maradamanawa Hakka patas kiyana beheth dala Kanna Dela wedanakari maranayak labs denawa dala labs ganimatath meeanasathu mara damanawa awa nawathwanna hadak naganna barida piyawatak ganna hamuduruwane pitaratawala inna ayaunath sahaya dakwavi ❤
Obatumata barida agbowa suwa karanna
වෑවලදෙනියේ රාජා නෙවේ බුරුම...තමා පහරදුන්නෙ
මේ වෙන සිද්ධියක් මං හිතන්නෙ
ඔව් බුරුම පහර දුන්නෙ හොඩෙන මේ කකුලෙන් කීවනෙ..ඒක වෙන සිද්ධියක්..
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
ඉඩම්පිටියෙ ඇතා ගැන වැඩසටහනක් කරන්න
කොහොද ඉදියේ ඒ ඇතා මට විස්තර දෙන්න 0718456209
❤🎉❤
Hamuduruwane miyan kumara gana soya balanna
Why what's wrong with that baby tusker?
Wasana gana programe ekak karanna....
♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏
මේකෙ 2කොටසක් නැත්ද 😢❤
සම්පුර්ණ වැඩ සටහනක් තියනවා බලන්න
@@HeladeepaTV හරි 😍
link 1 dennako full video 1ey
@@HeladeepaTV කෝ සම්පූර්ණ වැඩසටහන හාමුදුරුවනේ
These Gigantic magnificent animals are torn away from it's family and forced to do things unwillingly , chained and beaten into submissive. This is totally different from the teachings of Lord Buddha.
Actually all the tuskers and elephants are free.. and treated Royally and worshiped by Buddhists.. ❤ I think no one is talking about the animals who are killed for meat.. people do not eat anything without beef, chicken, mutton, pork,fish, snails, rats , snakes etc. They do not stop eating or killing but worrying about our tuskers which are dressing nicely and walking for 2,3 hours in the possession.. they have puppies at home with the collar around the neck and are kept in a kennel or a cage😢 if you all worrying about the issue , please ask others to stop killing animals
Well said
🙏🙏🙏💐💐💐💐
Ape Agbo balanna ennako🤲
අපි එන්නම්
@@HeladeepaTVඅනේ හාමුදුරුවනේ අක්බෝ බලන්න යන්න පිං අයිති වෙනවා 🙏🙏🙏ඊස්‍රායල් සිට
Swamin wahanseta wadiya miti asunaka wada wenna oona 😢ekai sampradaya ha gaurawaya
හරි