Katharagama wasana etha | අනේ දෙයියනේ කතරගම වාසනා
ฝัง
- เผยแพร่เมื่อ 25 มิ.ย. 2024
- Captured wild born 1971. Height 305 cm. Vasana is the tallest elephant in Sri Lanka. His mahout is Ajith Asoka.
The Acting Basnayaka Nilame said the tusker was born in Anuradhapura and it is 50 years of age. Its tusks are two and a half feet long. He said it was the biggest elephant among the tamed. Vasana was captured in a forest near Anuradhapura and then taken to the zoo. Later he was gifted by Wimala Kannangara to the Kataragama Devala when he was a baby tusker of 5-6 years old. It was donated to the Kataragama Devalaya by the late Wimala Kannangara. Named Raja when he was delivered to Kataragama.
@katharagamavasanaapi
#elephant
#elephants
#elephant_attack
#elephantattack
#elephantattack2023
#elephantattack2022
#wasanawa #katharagamawasanaJoin
us as we unveil the mesmerizing interactions between wild elephants and buses, where hunger and survival lead to astonishing connections. Experience the convergence of human marvel and nature's awe, and gain a renewed appreciation for the intricate dance we share with the untamed giants of our world. Get ready to be amazed, inspired, and connected to the extraordinary stories that unfold in the realm of the wild."
@natgeowild
@bbcearth
@bbcwildlifemagazine
@nikonasia
@sanctuaryasia
@discovery
@animalplanet
@naturein_focus
@wildlife__heritage
@w1ldplanet
@wildlife.hd @
@raw_allnature
@animalelite
#save_animals_srilanka #Wild_Elephant
#wildlife sanctuary #Wild animals #Animal_Fight
#Animal_Dance #Elephant_rescue #Injured elephant #Elephant #Jungle #Animals #Cute_baby_animals #Funny_Animal_Videos #Safari_Videos #Forest_Wild_Animals #Elephant_Zone #Animal rescue #Elephant_videos #Bab_ elephant_videos #Elephant_sanctuary #Elephant_habitat #Elephant_behavior #Elephant_intelligence #Elephants_in_the_wild #Elephant_sanctuary #Elephant_herd_behavior #Wildlife_Amazing_videos_of_Elephants
අනේ සද්දන්තයෝ ගොඩයි සුන්දර දසුනක් ඇස්වලට කදුලුත් ආවා සද්දන්තයෙක් තව සද්දන්තයෙක්ට වැද නමස්කාර කරනවා දැක්කේ පලවෙනි වතාවට හැමෝටම උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය වගේම උතුම් කතරගම දෙවිහාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය නොවඩුවම ලැබේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇස් දෙකට කදුලුත් ආවා මැණික.වාසනා ඔයානම් මහා පින්වන්ත ඇත් රජෙක්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සම්මා සම්බුදු සරනයි.සුමන සමන් දෙවිපිහිටයි.
අනිත් මැණික් කැට සියලුම දෙනාට සම්මා සම්බුදු සරනයි.සුමන සමන් දෙවි පිහිටයි.🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤
වාසනා kiyannema වාසනාවක් ...ඒ වගේමයි අනිකුත් ඇත් පරපුර .....theruwan saranai .කතරගම දෙවි පිහිටයි ❤❤❤❤❤ ආදරෙයි
කිසිදා නොදුටු ලස්සන දර්ශනයක් අපනෙත වෙත ළඟාකළාට ඔබ සැමට පින් ඇත් රජවරුනි ඔබලා ට සියලු දෙව් රැකවරණයි.
අපේ රාජාත් හිටියා නම්😢උතුම් ඌ නිර්වාණයම ලැබේවා නැදුන්ගමුවේ රාජාණනි🙏🙏🙏
සමන් දෙවියෝ බැහැ දකින්න ඇවිත්.වාසනා ඇත් රජුට සුමන සමන් දෙවි පිහිටයි!
ඇස් දෙකට කදුලු පිරුනා රත්තරනෙ😘😘😘😘😘😘😘😘ආදරෙයි ගොඩක් හැමෝටම.තෙරුවන් සරනයි
සුන්දර දසුනක්.ඇත් පරපුර හරිම ලස්සනයි..හැමෝම එකට ඉන්නකොට මාරම ලස්සනයි.තෙරැවන් සරනයි හැමෝටම ❤❤❤
සියලු අලි ඇත් රජවරුන්ට තිස්තුන්කෝටියක් දෙවියන් ගේ රැකවරනයී
මිනිස්සුගෙන් නැති ඒ උදාර ගුණ මේ අයගෙ තියෙනව .විශ්වයේ පිහිට ආරක්ෂාව මේ සියළු දෙනාටම ලැබේවා🙏🙏🙏🙏
නැදුන් ගමුවෙි රාජත් හිටියනමි අද 😢
වාසනා ඔයානන් රජුන්ගේත් රජෙක් අපේ සම්පත මේ ඇත් සම්පත එයාලව ආදරයෙන් රැක බලා ගන්න අපිට තියෙන වටිනාම දේවල්නේ බලන්නකෝ ඔයාලා ඉන්නකොට මොනතරම් ගාම්භීරත්වයක් දැනෙනවද අලි ඇතුන් කැලෑවල ඉන්න ආදරයෙන් ආරක්‍ෂාව දීල රැකබලා ගන්න තෙරුවන් සරණයි
කට්ටියම චාරිත්රයක්ද ඉෂ්ට කලේ? දන්නෙ නැති නිසයි අැහුවේ. අපේ මිහින් පොඩ්ඩා නේද වාසනාට වැන්දේ? ❤❤❤❤❤❤❤❤❤
මෙ සමන්දේවාලයේ රාත්‍රි අවසන් පෙරහැර දවසේ දවල් වරුවේ. සියලුම අලි ඇත්තු සමන්දෙවියන් වන්දනා කරලා. ඊට පස්සෙ කරඩුව වඩම්මවන වාසනා ඇතාට එතන ඉන්න පොඩිම ඇත් පැටව් දෙන්නා ඇවිත් වදිනවා.
@@saveanimal7 දැනුවත් කලාට ඔබට බොහොම ස්තුතියි. චාරිත්රය ගැන දැනගෙන හිටියේ නම් නෑ. හැබැයි මට නිකමට හිතුනා වාසනාට මිහින් වැන්දේ මොකක්හරි හේතුවක් නිසා බව. ස්තුතියි.
මේ අහිංසක සතුන් ට.....බුදුසරණයි 🙏🙏🙏දෙවිපිහිටයි 🙏🙏🙏දීර්ගායු වේවා 🌹🌹🌹
.......මෛත්‍රී.......
Ada api atara nathte nadungamuwe raja e aduwa godak danenawa oya inna siyaluma ath parapuratama sambudu saranai devi rakawaranai.🙏🙏🙏🙏🙏🙏
මෙි විඩියෝ එකේ මුතු මැනිකත් ඉන්නවා 😥ඒත් මෙි වෙන කොට එයා අපෙන් ගොඩක් දුුරක ගිහින් ..සැමටම සුමන සමන් දෙවි පිහිටයි❤❤❤❤
තෙරුවන් සරනයි ඇත්රජුනි ඔබට දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏🙏
අනෙ ගොඔක් ලස්සනයි ❤
බුදු සරණයි
Ape eth pparapura siyalu dewiyan rakadewa deergau sampaththiya lebewa, niduk nirogibawalebewa,essdekata kanduu awa, wasana meniia❤❤❤❤
තෙරුවන් සරණයි සියලුම ඇත් රජුන්ට.හැබැයි එයාලට හරි වදයක් දංවැල්.
උතුම් දළදා සමිදුන්ගේ පිහිටයි ඇත් රජවරුනි ❤❤❤🙏🙏🙏
Nadun ath rajuni oba hitiyanam kiyala hithena waray ananthai mathu budu wewa boosath ath rajanani nadun oba 🙏🏻🙏🏻🙏🏻 wasana ath rajuni obata dalada samiduge pihitai 🙏🏻🙏🏻🙏🏻❤❤
වාසනා මැනික ආදරෙයි ඔයාට.....❤❤❤❤❤
දිර්ඝායු ලැබේවා ඇත් රජුට ❤
වාසනා මැණික ඔයා රටටම වාසනාවක් මැණික
පින්වන්ත ඇත් රජුනි ඔයාලව සමන් දෙවිදු ආරක්ශා කරත්වා💕💕💕💕
අගෙයි රෝහණ රාජා❤🐘❤️
Meyata teyana රාජකාරි anee mnda❤
Budu sarani manika 🙏🏾❤❤oya ape pin kada 🙏🏻🙏🏻🙏🏻❤❤❤
Ane manika adarei❤
වාසනා මැණික ඔයට නම් දළදා සමිඳුන් පිහි ට ලැබේවා
Ali babala hamoma lassanai budu. Saranai
❤❤❤
❤❤❤❤❤❤dalada samedu pehetai manika
❤
❤❤❤❤❤
මනුස්සයො ලග නැති ගතිගුන මේ සත්තු ලග තියනවා ❤❤❤
Manika.budusaranai
මුතූ රාජා 😢
❤️❤️
Great wasanaaaaaa
Ane eyalage lassana wasanata wenda thawa kenek
Niwan suwa patapimi..teruwan saranai
❤❤❤❤❤❤❤❤
🙏🙏🙏
Ethparapurata theruwan saranai sumana sama dewi පිහිටයි eth rajuneeee❤❤❤❤❤❤❤ Dirgayusha lebewa
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ape siyaluma eth rajunta ❤❤❤❤❤❤❤
good luck
Wasanawantha rattharan Patauw Tikak♥️Budu saranai🙏🙏🙏
වාසනාට ගෞරව කරන්න ඕන නිසා අනිත් රෑ අත් රාජයා වාසනාවට වඳින්න ඇති
Ape saddantha yinwa siyalu deviyo rekadethwa 🙏🙏🙏🙏🙏
ADAREI WASANA
❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
❤❤❤❤🙏
❤❤❤❤❤❤❤❤❤❤❤
!🙏🙏🙏🙏❤❤❤❤
🙏🙏🙏🙏🙏
අයියගෙන්.විවරන.ගන්නවද.රන්.කද
🙏🙏🙏🙏🙏🙏🙏
අපේ කණ්ඩුල
එයා ඇවිදින්නේ කොහොමද පිටිපස්සේ කකුල්දෙක එකටම අල්ලලා දම්වැල් දාලා ඉස්සරහටත් දාලා 😲😲😢😢
හිමින් යන්න පුලුවන් ගානට දාල තියෙන්නෙ , නැත්නම් මොනවා හරි උනොත් ඔක්කොම විනාසයි, හොද වගේම තමයි අනිත් පැත්තත්, මේ ඒලේට විතරනෙ
ඒ සතා විඳින හිරිහැරේ තේරෙන්නේ නැති ගොබ්බ ජාතියක් අම්මපා.
@@manusathmaga1552koheda ban hirihara karanne ubala kale inna wedikala marena sattuntath oya karunawa dakwapanko unuth sattu newwid me sattunta puduma salakillak thiyenne eyala balaganna ayagen
@@nknetwork5292 oya hari saho
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐
Sado sadosa🌹🌹🌹
Ath Ali surKewa!!
🌞🌞🙂🌞🌞
මේ ගැන විස්තර යක් කලා නම් හොදයි නේද.....??? බුදුසරණයි 🙏
Katharagama davidunge pihitai
Mayanam manikak apata enna❤❤❤❤
Me issara ekakneban😮
3:12 මේ ඇතාගේ නම මොකක්ද??ඊයේ අපේ පැත්තේ පෙරහැරක හිටියා.දළදා මාලිගාවේ ඒක දන්තද මේ ඉන්නේ??
Heiyanthuduwe rama
මේ පරණ එකක් නේද .මුතූත් ඉන්නවද කොහේද
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂
Saman dewalaya..Rathnapura
Me koheda?kataragama newei neda
රත්නපුර සමන්දේවාලය
රත්නපුර සමන්දේවාලය
මුතු රාජා ඉන්නෙ කොහොමද
මේක ඔඩ්ක් කාලෙකට කලින් එකක්.. මුතු රාජ ඉන්නෙ..❤❤❤❤❤
Ane ape muthu rajath hitiya 😢😢
🙏🙏🙏🙏🙏🥺🥺🥺🥺
Yako baya hitena hed line danna apa modayek wage 😮😮😮😮😮
💎🙏❤️💓💕💚💛💗💜️💙🧡
2:47 මේ ටිකක්
පරණ එකක්ද??.2:47 මුතු රාජා නේද මේ ඉන්නේ???
ow neda
Deergausha labeewa wastuwee
මුතූ😫😫😫
Parissamin raththaran mnika ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ehema. Thama. Wadehiteyan ta. Gaurawa. Karanne
වසනා ඇතාට නෙමෙියි වදින්නේ ඒ පොඩි ඇතා දේවලයට වැන්දේ හොදට බලන්න
රත්නපුරේ සමන්දේවාලය
සමන්දේවාලෙ
❤❤❤❤❤❤😮😮😮😮😊😊❤😅😊❤😮😊.
Theruwan sarani
Minissunta wada terenawa sattunta ගරු කරන්න 😊
Ai me kama denakota wasanata witharak denne anith ayatath denna ko pau ne
Anith kena hariyata thailand genichcha atha wage
ALIYEK GANA WARUNAWA......MAYINA RATA KANA EKA KIYANNE NAHA
මේකේ මුතුරාජා ඉන්නවනේ දා
ඔව්
තායිලන්තෙට ගෙනියපු මුතුද????
@@SriyaJayasinghe ne eya ne
Ape පළාත් 09 bara demuda me ඇත් රජවරුන් ta ..