Muthu Raja - මුතුරාජාගේ ඇත්ගොව්වා කළ පාපොච්චාරණය || Monara || Elephant

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2023
  • The Elephant's disclosure regarding the transfer of Muthu Raja of Kandeviharasthan to Thailand and further details of the elephant
    කන්දේවිහාරස්ථානයේ මුතු රාජා තායිලන්තයට ගෙන යාම හා හස්තියාගේ වැඩිදුර විස්තර සම්බන්ධයෙන් ඇත්ගොව්වා කළ අනාවරණය
    Muthu Raja
    මුතුරාජාගේ ඇත්ගොව්වා කළ පාපොච්චාරණය
    🌐 Our social media platforms
    🦚 Monara TH-cam -
    / @monaradigital
    🦚 Monara Facebook -
    / monaradigital
    🦚 Monara TikTok -
    www.tiktok.com/@monaradigital...
    🦚 Monara Instagram -
    / monaradigital
    🦚 Monara Twitter -
    / monaradigital
    ⭕Tags
    #muthuraja #kandeviharaya #muthu #elephant

ความคิดเห็น • 2.2K

  • @nerupamal-dr6dq
    @nerupamal-dr6dq ปีที่แล้ว +164

    පිං වන්ත තායිලන්තයේ වැසියනි ඔබලාට බොහෝ පිං සිදු වෙනවා .ආශිර්වාද කරම්. ආශිර්වාද වෙවා . Much merit and Blessings . 🙏🙏🙏

    • @damai4603
      @damai4603 ปีที่แล้ว +3

      එ රටෙ කොයිතරම් සලකන්න වද සතුන්ට බලපන් තිරිසන් බල්ලා

    • @user-vb9ex4ud6e
      @user-vb9ex4ud6e ปีที่แล้ว

      Me my my

    • @sarangasaranga9539
      @sarangasaranga9539 ปีที่แล้ว

      උඹ අමිමට හුකනකටොපරනඋඔ ලගද .අමිමට හිකෑවෙ නායක උන්නාඝැද

    • @MonaraDigital
      @MonaraDigital  ปีที่แล้ว

      th-cam.com/video/da70Dz_EB-0/w-d-xo.html

    • @Geethkevi
      @Geethkevi ปีที่แล้ว

      Gold cheri

  • @kusumalathakusumalatha7530
    @kusumalathakusumalatha7530 ปีที่แล้ว +237

    මුතු රාජා අද තායිලන්තය බලා ගියානේ එයාට නිදුක් නීරෝගීව දීර්ඝ ආයුස ලැබේවා ....

    • @deepikasriyani7065
      @deepikasriyani7065 ปีที่แล้ว +10

      ඔව්..යකෝ...මටත් එහෙමම පේනවා...මූසල පාට

    • @deepikasriyani7065
      @deepikasriyani7065 ปีที่แล้ว +8

      මූව හිරේ දාන්න ඕනෙ ඔක්කොටම ඉස්සර වෙලා....

    • @MonaraDigital
      @MonaraDigital  ปีที่แล้ว

      th-cam.com/video/da70Dz_EB-0/w-d-xo.html

  • @ariyarathnajayasekara7608
    @ariyarathnajayasekara7608 ปีที่แล้ว +22

    මේ මරුමුස් මූණ දැක්කම අලි නෙවෙයි යක්කුත් බයවෙනවා.ඒ අසරණ සතාට පහරදීල,දසවධ දීල ලෙඩ කළාට පස්සෙ මව්රටට ම දුකහිතිල ආපසු ගෙන්නව ගත්ත.ඒ සතා දැන් සුවපත් වෙමින් ඉන්නවා.මේ අපරාධයට සම්බන්ධ හැම එකාටම ස්වභාවධර්මයෙන්ම දඬුවම් ලැබේවා.

  • @chandrikadesilva1332
    @chandrikadesilva1332 ปีที่แล้ว +149

    මුතුරාජට හිරිහැර කල සියලු දෙනාටම සපවේවා

    • @MonaraDigital
      @MonaraDigital  ปีที่แล้ว

      th-cam.com/video/da70Dz_EB-0/w-d-xo.html

  • @user-jr2hk6pj4r
    @user-jr2hk6pj4r ปีที่แล้ว +106

    කලු මාමා ලග හිටියනම් තමත් පරිස්සමින් එයා ❤😘

    • @premakasthuri7068
      @premakasthuri7068 ปีที่แล้ว +5

      ඇත්තටම ඔව්!
      කළු (අයියා) මාමා තමයි නියම සත්ව කරුණාව දන්නා මහත්මා ගතිගුණ ඇති එකම පුද්ගලයා...❤❤
      6:28 🇬🇷✈️~ ~ ~🇱🇰
      😢😢😂😢😢😢😢

    • @MonaraDigital
      @MonaraDigital  ปีที่แล้ว

      th-cam.com/video/da70Dz_EB-0/w-d-xo.html

  • @nelumkadhanhena8223
    @nelumkadhanhena8223 ปีที่แล้ว +381

    මේ සතාට හිංසා කරපු හැම එකාටම සාප වේවා

    • @hiranthimahakumarage8309
      @hiranthimahakumarage8309 ปีที่แล้ว +19

      මේ සතාට කල අපරාධ යට හෙන පාත් වෙන්න ඕන.

    • @ShanthiweerarathnaShanth-gv4eo
      @ShanthiweerarathnaShanth-gv4eo ปีที่แล้ว +17

      අනිවාර්යයෙන්ම කර්මය පලදෙනවාමයි

    • @depanikumari961
      @depanikumari961 ปีที่แล้ว +15

      අනිවාර්යයෙන් ම හිරිහැර කරපු හැම කෙනාට ම හෙන පිට හෙන වදින්න ඕනා

    • @damai4603
      @damai4603 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන් බොසත් ඇතා මුට දිට්ට් දම්ම වෙදනිය කරමය මුට ගැලවෙන්න බැහැ තිරිසන් බෙසිගෙ පුතා

    • @emo6688
      @emo6688 ปีที่แล้ว +3

      ow

  • @littleangel1555
    @littleangel1555 ปีที่แล้ว +58

    කළු මාමා තරම් ආදරණිය මිනිසෙක් ම්හිපිට නොමැත.මුතු රාජා අපේ රටට අහිමිවීමට ඔබ ඇතුළු නොසලකා සිටි සියලු දෙනා වගකිවයුතුයි.බලය නිසා නීතියෙන් දඩුහම් නොලැබුනත් වැරදි සියලුදෙනාට ස්භාවයවිසින් ලැබෙනු ඇත.

    • @MonaraDigital
      @MonaraDigital  ปีที่แล้ว

      th-cam.com/video/da70Dz_EB-0/w-d-xo.html

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 ปีที่แล้ว +151

    අලි බලලා ලොරි 2ක් ගත්තා ඒ අතින් නැදුම් ගෙමුවේ අපේ ඇත් රජු බලපු කලු මාමා උතුම් හදවතක් තියන මනුස්සයෙක් කොහේ හිටියත් දිර්ඝායුස ලැබේවා කලු මාමේ

    • @diastech5973
      @diastech5973 ปีที่แล้ว

      yas

    • @kankanamgeswarnalatha7455
      @kankanamgeswarnalatha7455 ปีที่แล้ว

      KARAPUWATA. SOBHA DAHAMA. DADUWAM DENAWA

    • @MonaraDigital
      @MonaraDigital  ปีที่แล้ว

      th-cam.com/video/da70Dz_EB-0/w-d-xo.html

    • @Dinu472
      @Dinu472 ปีที่แล้ว +4

      කළු මාමා ට මුතූව බලාගන්න දෙන්න තිබුනේ

    • @nishanava6702
      @nishanava6702 ปีที่แล้ว +1

      මුතු ලොකු දෙයක් මව් රටට යන්න ලැබීම .🙏🙏🙏
      අපේ රටේ අසමත්ජාදී අයගෙන් මිදිලා 😢😢

  • @ziyadx4786
    @ziyadx4786 ปีที่แล้ว +64

    මෙ මිනිහගෙ මුනෙන්ම පෙනවා කල හොඳ නරක මුට එවාට දඩුවම් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා මුතුව අයෙ කිසිම දිනක ලන්කාවට නොයෙවා 🙏💞😥

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +133

    කාලකණ්ණි පව්කාර ඔබයි හිමි නමයි සත්ව හිංසනය වෙනුවෙන් සිපිරිගෙට දාන්න ඕන

  • @sirimadisanayaka8414
    @sirimadisanayaka8414 ปีที่แล้ว +204

    මේ වදකයාගෙන් සහ වදක හාමුදුවන්ගෙන් මිදුනු මුතු රාජාට ඉක්මන් සුව ලැබේවා

    • @chulapadilokmontri6029
      @chulapadilokmontri6029 ปีที่แล้ว +2

      ใช่คะ พระสงฆ์ทรมานช้างหรือเปล่าใช้งานหนักจนเจ็บป่วย, จะเป็น, เท้าข้างซ้ายงอไม่ได้, มีแผลใที่สะโพกเป็นหนอง..นี่หรือที่เป็นการดูแลที่ดี..น่าเศร้าใจกับคนที่ดูแลช้าง Mathu Raja แบบหาผลประโยชน์มากเกินไปคะ

    • @MonaraDigital
      @MonaraDigital  ปีที่แล้ว

      තායි රාජා 🐘සහ කණ්ඩුලවත් 🐘තායිලන්තයට අරගෙන යයිද..? 📹🎞 shorturl.at/vxBH6

    • @saliyarock2154
      @saliyarock2154 ปีที่แล้ว

      👌👌👌👌💞💞💞💞💞💞🖒🖒🖒🖒

    • @nirmaladesilva6880
      @nirmaladesilva6880 ปีที่แล้ว

      හරියට හරි.

    • @MonaraDigital
      @MonaraDigital  ปีที่แล้ว

      th-cam.com/video/da70Dz_EB-0/w-d-xo.html

  • @bishekad6074
    @bishekad6074 ปีที่แล้ว +22

    නිවේදක පුතා ඔයානම් නියමයි ප්‍රශ්න කරන ආකාරය ...ඔය රොශාන් කියන මිනිහා දැන් බොරුවට රගපානවා...අනේ අහිංසක සත්තුන්ට දෙවියන්ගේම පිහිටයි ...

    • @MonaraDigital
      @MonaraDigital  ปีที่แล้ว

      th-cam.com/video/da70Dz_EB-0/w-d-xo.html

  • @bnimy
    @bnimy ปีที่แล้ว +77

    කාලකන්නි බල්ලෝ.. තොපි 2003 ඉදන් මුතු රාජත් එක්ක කටයුතු කරපු විදිහ නිසා තමා තායිලන්තයේ උන් ආයෙත් අරන් යන්නෙ. මුන්ගෙන් මිදිලා උබ මවු රටට ඉපදුනු ඒ භූමියට පලයන් රාජා 😢😢😢

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +54

    Zoo එකේ හිටියෙ ලස්සනටකිකරු කමට.මු දසවද දිල තියෙනවා .වෙවුලනවා ප්රශ්න අහනකොට.මුව හිර ගෙදර දාන්න ඕන.මුතුට දිපු හිරිහැර මුට දෙන්න ඕන .මු හෙන්ඩුවෙන් ඇනල.

  • @hasipremanath992
    @hasipremanath992 ปีที่แล้ว +20

    ඔකුන් දෙන්නා ඇත්ගො⁣ව්වේ නෙමෙයි, මහා තිරිසන්නු දෙන්නෙක් කොයි වේලාවෙත් බීගත්තු ගමන්, බලන්න ඒ මිනිහාගේ මුණේ කිසිම හිනාවක් තියනවාද, 😢 ඒ අලියා විදපු වේදනාව මං ඇස් දෙකෙන් දැක්කා , අනේ ඒ සතා හරිම අහිංසක සතෙක් , ඔකුන් දෙන්නා ට නම් හෙන ගහලත් මදි, හොදක් වෙන්න එපා 🙏🙏🙏

  • @sachimaya-wy6wu
    @sachimaya-wy6wu ปีที่แล้ว +11

    නැදුන්ගමුවේ රාජා ව කලු මාමා බලාගත්තේ හරිම ආදරෙන් දරුවෙක් වගේ. නැදුන්ගමුවේ රාජ ගැන කතා කරද්දිත් කලු මාමාගෙ ඇස් වල කඳුළු තිබ්බා ඒ දරුවෙක්ට වගේ ආදරෙන් ඒ සතාව බලා ගත්ත නිසා. එයාලා දෙන්නගෙ තිබිච්ච ආදරේ ඒ ලෙන්ගතු කම ඒ බැඳීම මෙයාගෙන් පේන්නෙවත් නෑ. කළු මා මා වගේ කෙනෙක් මුතූට ලැබුණ නම් මුතු අදටත් සතුටින්. මුතු ඔයාගේ මව් රටේ සතුටින් ඉන්න. මේ වගේ මිනිස්සු අතරට ආයෙ එන්න එපා. දීර්ඝායුෂ ලැබේවා මුතු රාජා ට❤ ස්වභාව ධර්මයෙන් ඔයාට කරදර කරපු සැමට දඬුවම් ලැබේ යි.

  • @danushkaekanayaka3773
    @danushkaekanayaka3773 ปีที่แล้ว +76

    නැදුන්ගමුවෙ රාජ බලා ගත්ත කලු මාම එයාගෙයි සතාගෙයි බැඳීම ගැන කිව්වෙ බොහෝම ලෙන්ගතුවෙන් හැඟීමෙන්...මේ මනුස්සය නම් සතාව ආදරෙන් බලාගන්න ඇති කියල හිතෙන් නෑ එක වචනෙකින් වත්

    • @MonaraDigital
      @MonaraDigital  ปีที่แล้ว

      th-cam.com/video/da70Dz_EB-0/w-d-xo.html

    • @sachinthadilshan2521
      @sachinthadilshan2521 ปีที่แล้ว

      Eththatma oww,kalu mama eduwat ekka,echchara sanwedii unahama,ekata my,boru karayek thanikara,a ahinsakayat krpu de munta palisan denna onii

  • @sheengamagee1323
    @sheengamagee1323 ปีที่แล้ว +537

    මේ මිනිහ හොදටම බයවෙලා කියල පේන්නෙ මට විතරද... අනික ඒ මූනෙ තියෙන නපුරුකම 😔😔😔

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +38

      ඔව් සතෙක් බලා ගන්න සුදුසු නැහැ

    • @sarathmarasinghe5238
      @sarathmarasinghe5238 ปีที่แล้ว +49

      මූ පට්ට බොරු කියන්නේ ...

    • @dreamiknow8534
      @dreamiknow8534 ปีที่แล้ว +26

      අමුත්තක් නම් පේනවා. හේතුව හිතා ගන්න බෑ.
      එක විදියට ඉදල කතා කරන්නෙත් නැ.
      ඇත්ත නැත්ත මොකද්ද කියල හිතන්න අමාරුයි. ඇසින් දුටු කෙනෙක් ඇති නේද

    • @amilanuwan6014
      @amilanuwan6014 ปีที่แล้ว +46

      @@dreamiknow8534 මේ පකයා තනිකර බොරු කියන්නේ.. අපි හොදට දැකලා තිනවා මුගේ බැලිල්ල.. ඒ වගේම මු කියන තරම් මුට ඇතා හිල නැ. මද කිපුන කාලෙට මෙකා පලාතක යන්නේ නැ.. මූ ඇතාගෙන් හොදට හම්බ කලා.. 😥😥😥😥😥😥😥😥

    • @sanjayadg8760
      @sanjayadg8760 ปีที่แล้ว +43

      මේ මිනිහම කියනවා,ලොරි දෙකක් තියෙනවලු ඒවගේ අලි පටවන් එහෙමෙහෙ යනවලු ' එතකොට මුට කෝ කාලයක් මේ ඇතාව බලාගන්න.? බලාගත්ත විදිහ හිතාගන්න පුලුවන් නේද, කාලකන්නියා රටත් කැවා අහින්සක සතාටත් වදදුන්නා පවුකාරයා තු නොදකින්😡😡

  • @deepapriyangani9709
    @deepapriyangani9709 ปีที่แล้ว +54

    මුතු රාජාට ඉක්මන් සුවය පතමු .

    • @MonaraDigital
      @MonaraDigital  ปีที่แล้ว

      th-cam.com/video/da70Dz_EB-0/w-d-xo.html

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +21

    තායිලන්ත රජයෙන් ඉල්ලනවා මේ පව්කාරයට උපරිම දඩුවම් ලබාදෙන්න කටයුතු කරන්න. අපිත් පුලුවන් සහයෝගයක් දෙනවා.

  • @user-jb7kq3hh1v
    @user-jb7kq3hh1v ปีที่แล้ว +84

    මුතුට හිරිහැර කරානම් මේ සොබාදහමින් හරි දඩුවම් ලැබේවා. අහිංසක සත්තු පව්

    • @sampathpiyantha5663
      @sampathpiyantha5663 ปีที่แล้ว +1

      Sirawatama

    • @MonaraDigital
      @MonaraDigital  ปีที่แล้ว

      th-cam.com/video/da70Dz_EB-0/w-d-xo.html

    • @siriwardanabollegala1885
      @siriwardanabollegala1885 ปีที่แล้ว

      සියල්ල කාලය විසින් විසදාවි. දිට්ඨ ධම්ම වේදනීය කර්මය ට වදින්නේ කුලු ගෙඩි වලින් නොව හෙණ ගෙඩි වලිනි.

  • @djdk9309
    @djdk9309 ปีที่แล้ว +31

    😢😢😢😢😢😢 මේ අහිංසකයාට හිංසා කර දස වධ දුන් සියලුම පව්කාරයින්ට දිට්ඨ ධම්ම වේදනීය කර්මය මෙලොවදිම පල දේවා. වටිනා සම්පතක් රටට අහිමි කල පව්කාරයින්ට උපරිම දඩුවම් ලැබේවා.

    • @neranjalanikalas8331
      @neranjalanikalas8331 ปีที่แล้ว +1

      Ganadeviyanta wadina me minissu alinta hirihara karana eka athma ganakata gewaganda Bari papayak.

  • @chamzuw.k2246
    @chamzuw.k2246 ปีที่แล้ว +6

    මුගේ මුණ බැලුවම පේනවා හොඳ පද මට ගහන බේබද්දෙක් කියලා... මූ මහා නපුරු මනුස්සයෙක්.. 😭
    අනේ මුතු ඔයාට ඉක්මන් සුව ලැබේවා.. පවු කකුල කොයි තරම් රිදෙන්න ඇතිද.. හිතින් අඩා වැටෙන්න ඇතිද.. 😭
    කාලකන්නි මිනිස්සු..
    හෙනම ගහන්න ඕනේ.. 😭
    මුතුට දීර්ගායු ෂ ලැබෙන්න ඕනේ.. ♥️👍🏻💐

  • @Nssss72
    @Nssss72 ปีที่แล้ว +10

    මෙච්චර සල්ලි හම්බ කරන පන්සලක සතෙකුටවත් නොසලකපු අයට විශ්නු දෙවියන්ගේම පිහිට තමා

  • @ashokapathmini459
    @ashokapathmini459 ปีที่แล้ว +56

    මුද මෙ මුතු රාජාට මෙ විදිහට වදදිලා අන්තිමට අපෙ රටට මෙ සම්පත නැති කරෙ.තොටයි ඔය ගන ගෙඩියටයි හෙන ගහනව.ඔව් ඔව් තො දිලා තියෙනව හොද කැම.

  • @karunadasa3732
    @karunadasa3732 ปีที่แล้ว +63

    ඉක්මනින් විදවන්න අහිංසක මුතුට කරපු අපරාදේට අනිවාර්යයෙන් ඉක්මනින් ලගදිම විදවන්න වෙයි

  • @pathmalathawikkarmage1899
    @pathmalathawikkarmage1899 ปีที่แล้ว +70

    මුන් කසිප්පු ගහල සතුන්ට හිරිහැර කරන්නෙ .. කලුමාම උතුම් මනුෂ්‍යත්වයට ගරු කරන මනුස්සයෙක්.

    • @sarathweerasinghe5363
      @sarathweerasinghe5363 ปีที่แล้ว

      උඩුගම කළු මාමා ළඟ මුතුරාජා හිටියා නම් මෙහෙම වෙන්නෙ නෑ..
      පව් 😢 අසරණ අහිංසකයා..😢😢😢

    • @thimathkemitha2673
      @thimathkemitha2673 ปีที่แล้ว +1

      සිරාවට බන් කලු මාමා ඒ අතින් දාහෙන් සම්පතක් 🥺

    • @umayangana3551
      @umayangana3551 ปีที่แล้ว +2

      ඔව් ඇත්තටම කලු මාමගේ පන වගේ රැක ගත්තේ නැදුන්ගමුවේ ඇතා එ වගේ ඇත්ගොව්වෙක් ලබන්නත් පිං කරන්න ඕනි ❤ කතරගම අපේ වාසනා පැට්ටා බලා ගන්න මාමත් ඒ වගේ හරිම හොද මනුස්සයෙක් දරුවෙක් වගේ එයාව බලා ගන්නේ මේ මනුස්සයගේ කිසිම ආදරනීය බවක් පේන්නේනම් නැ තියා වචනවලවත් ඇතා ගැන ආදරයක් කරුනාවක් නැ 😢

    • @nilukaridmani
      @nilukaridmani ปีที่แล้ว +1

      මෙ මනුස්සයත් හාමුදුරුවෝ වගෙමයි.කතාවෙන් තෙරෙනවා මුතුට දස වද දෙන්න ඇති.අනිත් ඇතාත් මෙ වදකාගාරයෙන් ගලවා ගන්න ඔනි

    • @shirleybalasooriya8265
      @shirleybalasooriya8265 ปีที่แล้ว

      I dont see any cruelty of this person against Muthu Raja .

  • @chandaniwasalasooriya9195
    @chandaniwasalasooriya9195 ปีที่แล้ว +21

    මේ සතාට කරපු අපරාදෙට මේ සතාට වද දුන්න උන් හැමෝටම සාප වේවා.

    • @MonaraDigital
      @MonaraDigital  ปีที่แล้ว

      th-cam.com/video/da70Dz_EB-0/w-d-xo.html

  • @kiththa504
    @kiththa504 ปีที่แล้ว +83

    දැක්කම පේනවනේ රොෂාන් හොද කුඩ්ඩෙක් බව

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +3

      කතා කරන්නෙත් ඇඹරි ඇඹරි බොහොම අමාරුවෙන්.

    • @damai4603
      @damai4603 ปีที่แล้ว

      කයිරාටිකයෙක් සතා මරලා දල දෙන්න පොරොන්දු වෙන්න ඇති මැදමුලන ට 🤮 අමු රස්තියාදු කාර ගන්ජා කාරයෙක් බොසත් ඇත් රජු ගැලවුනා 👍🙏

    • @damai4603
      @damai4603 ปีที่แล้ว +2

      නො එකෙ කසිප්පු කාරයෙක්

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 ปีที่แล้ว

      Mey yaka aliyata hodata wada deela kathakaranne penawsda

  • @uthpalanethu5635
    @uthpalanethu5635 ปีที่แล้ว +44

    කලු මාමටයි වාසනාගෙ අජිත් මාමටයි නම් රෙක්ස්පෙක්ට්😍❤️

    • @MonaraDigital
      @MonaraDigital  ปีที่แล้ว

      th-cam.com/video/da70Dz_EB-0/w-d-xo.html

  • @chamilaprasadini3217
    @chamilaprasadini3217 ปีที่แล้ว +7

    මුතු රාජට නැවතත් ලංකාවට එන්න ලැබෙන්න එපා එයා සුව පත් වෙලා තායිලන්තයේම ඉන්න ලැබේවා ❤

  • @priyadharmasena1255
    @priyadharmasena1255 ปีที่แล้ว +50

    මූගේ මූන දැක්කාම පේනවා බොරු කියන්නේ කියලා. පව් අහිංසක මුතු මැණික. කොච්චර දුකක් උහුලන්න ඇතිද? 😢😢 මුතුට දුක දීපු හැමොටම සාප වේවා.

    • @MonaraDigital
      @MonaraDigital  ปีที่แล้ว

      th-cam.com/video/da70Dz_EB-0/w-d-xo.html

  • @rosairodelester5989
    @rosairodelester5989 ปีที่แล้ว +160

    තායිලන්තය අලින්ට පුදුම ආදරයක් තියෙන්නෙ ...ලන්කාවෙ අය හක්කපටස් කන්න දෙන්නෙ 😢😢😢හක්කෙ බුදු රැස් බොක්කෙ දඩමස්

    • @nelumsanjaya3646
      @nelumsanjaya3646 ปีที่แล้ว +4

      Well said

    • @geethamala7835
      @geethamala7835 ปีที่แล้ว +4

      Muthu Raguta wagema Hema sathekuta hinsa karana thopita SAPA WEWA

    • @andrewtissera289
      @andrewtissera289 ปีที่แล้ว +1

      card board ali coming soon

    • @kristhonbutonynishantha451
      @kristhonbutonynishantha451 ปีที่แล้ว +3

      මෙයත් සතාට සලකපුවිදිහපෙනවා අහින්සක සතා දැන් නිදහස්

    • @kalyanirohini1738
      @kalyanirohini1738 ปีที่แล้ว +2

      අලියෙක් ගහලම මැරියන් තෝ

  • @rasindunavindu2976
    @rasindunavindu2976 ปีที่แล้ว +88

    කතා කරන හැටියට හිතාගන්න පුලුවන්.කන්දෙවිහාර වදකාගාරයෙන් ඒ සතා මිදුණු එකට හරි සතුටුයි ..සුපිරි කෑම දුන්නලු..දස වද දීල..කාලකන්නි

    • @ven.mulleriyavedhammathusi126
      @ven.mulleriyavedhammathusi126 ปีที่แล้ว +5

      ඔබ හරියට හරි එකාගේ කතාවෙන්ම මිනිහ කවුද කියල කියන්න පුළුවන්

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +2

      කන්දේ විහාරය සහ මිනීමරු ඇත්ගොව්වා
      අපරාධකාර අළඋගඔසඌවආ.😡👹👺😩😭😟🥱

    • @depanikumari961
      @depanikumari961 ปีที่แล้ว +2

      බොරු කියන කටවල් වලට හෙන ගහන්න ඔනා මුන්ගේ

    • @damai4603
      @damai4603 ปีที่แล้ว

      මුන් සතා පෙරහර දිදි සල්ලි හොයලා විනාස ම කලා බොසත් ඇතා බෙරැනා

  • @janithavlog
    @janithavlog ปีที่แล้ว +51

    තරහ පිටවෙන්නෙ ඇස් දෙකෙන්... මුතු රාජා ඇත් රජුනි අපට සමාවෙන්න අපට ඔබව බලාගන්න බැරි උනාට 😢😢😢❤❤. කොහේ හිටියත් සතුටින් ඉන්න. ආයේ මේ පව්කාර දේශයට එන්න එපා..🙏🙏🙏

    • @MonaraDigital
      @MonaraDigital  ปีที่แล้ว

      th-cam.com/video/da70Dz_EB-0/w-d-xo.html

  • @dammikawaduthantrige4141
    @dammikawaduthantrige4141 ปีที่แล้ว +5

    මනුෂ්‍ය කමටත් නිගා කර මුතුරාජාට හිරිහැර කරපු හැමෝටම ගොඩක් ස්තුතියි .මුතුරාජා අයේ ලංකාව පැත්තවත් බලන එකක් නැහැ බේබදු පාට උතුරා යන මේ මිනිසුන් ගෙන් මිදී මව් රටට ගිය මුතු රාජාට සුපිංබර අනාගතයක් වේවා .

    • @MonaraDigital
      @MonaraDigital  ปีที่แล้ว

      th-cam.com/video/da70Dz_EB-0/w-d-xo.html

  • @dhanushkachathuranga5283
    @dhanushkachathuranga5283 ปีที่แล้ว +200

    මුතු රජා අත්වු ඉරනමට තාමත් රජය හෝ වනජීවී දෙපාර්තමේන්තුව කිසිම පියවරක් රැගෙන නොමැත.මේ තත්වෙට සතා පත් කල සියලුම දෙනාටම ප්‍රසිද්ධියේ දඩුවම් දිය යුතුයි .මේ වෙනුවෙන් සියලු දෙනා පෙල ගැසිය යුතුයි....

    • @pradeepchamaratharangaudag8017
      @pradeepchamaratharangaudag8017 ปีที่แล้ว +23

      ඕකට කළුගෙඩියකින් ගහන්න එකෙක් නැද්ද.මුළු රටම ලැජ්ජාවට පත්කලා.අර කන්දෙ විහාරෙ හාමුදුරුවො කියන පවුකාරයයි මූවයි දෙන්නම එල්ලා මරපල්ලා

    • @thusharaweerasinghe9195
      @thusharaweerasinghe9195 ปีที่แล้ว +3

      BALAPIYAW ES ERALA KALAKANNI BALADARIYO ?MEKA MONAWA KIWATH MUN KASIPPU KELLALA ALINTA DASA WADA DENAWA ?ME ALU GOSUWANGEN MIDILA MUTHU RAJA ADA UPAN RATATA YANAWA?MUTHU RAJA ETH RAJANANI OBATA DALADA SAMIDU PIHITAI

    • @damai4603
      @damai4603 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් බල්ලගෙ පු# නිතිය

    • @warunarathnayaka9612
      @warunarathnayaka9612 ปีที่แล้ว +6

      ඔය ගැන ට්ක දවසක් කතා කරයි ඉන් පස්සේ අපේ සිංහල මිනිහට මුකුත් මතක නැ ඒ ගැන හරිම දුකයි

    • @kalyanirohini1738
      @kalyanirohini1738 ปีที่แล้ว +6

      ඇත්තටම. මූගේ ඔලුව කුඩුවෙන්න ගහන්න කෙනෙක් නැද්ද?

  • @chlfilms
    @chlfilms ปีที่แล้ว +46

    කන් දෙ විහාරයේ අමනයා වැනි පරයන් ට පඬුරු සල්ලි පූජා කරන මෝඩ මොට්ට හැත්ත ඉන්නකම් මේ තක්කඩි රට ආගම වනසනවා.

  • @chandrikawickramasurriya214
    @chandrikawickramasurriya214 ปีที่แล้ว +12

    හොද වෙලාවට මුතු ගෙනිච්චේ
    නැත්නම් මුන් වද දීලා මැරෙන්න ඇරිලා දළ දෙක කපා ගන්න හිතන් හිට්යා කියලා මටවිතරද හිතෙනවා

    • @MonaraDigital
      @MonaraDigital  ปีที่แล้ว

      th-cam.com/video/da70Dz_EB-0/w-d-xo.html

  • @dineshshanaka7380
    @dineshshanaka7380 ปีที่แล้ว +6

    නිවේදනයකයා ඉතා හොදට බෙල්ලට තොන්ඩුව දානවා පෙන්ස්.... ජය වේවා නිවේදක මහත්තයා ...👍👍👍

    • @NandaKumari-nz5oz
      @NandaKumari-nz5oz ปีที่แล้ว

      මු මහා බේබද්දෙක් පේනවා නේද කාපු එ්වා උගුරට ගන්න විදිහ

    • @MonaraDigital
      @MonaraDigital  ปีที่แล้ว

      th-cam.com/video/da70Dz_EB-0/w-d-xo.html

  • @georgedesilva3334
    @georgedesilva3334 ปีที่แล้ว +34

    ශ්‍රී ලංකාවේ අදක්ෂකම ගැන මම ඉතා කෝපයට හා කලකිරීමට පත්ව සිටිමි.

  • @shamashudagama8194
    @shamashudagama8194 ปีที่แล้ว +144

    මූට නීතිය ක්‍රියාත්මක කිරීම සුදුසුය

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 ปีที่แล้ว +8

      ඔව් අනිවාර්යයෙන් ම.කරපු අපරාදෙට.

    • @dayanidipani447
      @dayanidipani447 ปีที่แล้ว +6

      Aniwaryenma my borumai kiyanne kalakanniya

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 ปีที่แล้ว +5

      @@dayanidipani447 කතාවේ මුනේ වෙනස වෙව්ලන ගතිය පෙිනවද ඔයාලට මුගේ.

    • @panjabsinh-po8ei
      @panjabsinh-po8ei ปีที่แล้ว

      api kohomada kiyanne mee manussaya aliyata hiri hara kala kiyala.munen katha bahenma kenek waradie kiyala kiyanna beha.ahin dutu sakki tiyenna ona.oppu wenna sadaka tiyenna ona.

    • @kalyanirohini1738
      @kalyanirohini1738 ปีที่แล้ว +1

      රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕන මෙන්න මුන්ට.

  • @dilaniasha2734
    @dilaniasha2734 ปีที่แล้ว +11

    තිරිසන් ගතිවත් පිහිටා නැති නොමිනුසුන් සුලුතරයක් නිසා මුතූව අපිට නැති උණා. මේක නිසා අපේ රටටත් ,සම්බුද්ධ ශාසනයටත් අවමානයක් ඇති කරන්න සමහර පුද්ගලයන් අරඅදිමින් සිටිනවා. මුතූ ඔයාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි මැණික .

  • @tv-mx7pi
    @tv-mx7pi ปีที่แล้ว +2

    මේකා මේ වදකයෙක් නේ නොදකින් සතෙක්ටවත් සලන්න දන්නැති එකෙක් මේවෙලෙත් බීලද කොහෙදෝ හාමුදුරුවන්ටයි මූටයි විරුද්දව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ මේක රටටත් විශාල කැලලක් මුතුරාජා බේරුන එකනම් ලොකු පිනක් ඒ සතාගේ 🙏❤️ සුබ ගමන් මුතුරාජා

  • @yasindusamantha7008
    @yasindusamantha7008 ปีที่แล้ว +35

    අයේ මුතුව ගෙනාවොත් ලංකාවට මුන්ට දෙන්න හොද නැ කාලකන්නින්ට මුගේ මුනෙන්ම පෙනවා මුගෙ කේරුවාව සලකපු විදිය එ සතාට .මාලිගාවට දුන්නම් අනිත් අයත් එක්ක ඉදිවි මෙයා සතුටින්

    • @rabbit6575
      @rabbit6575 ปีที่แล้ว +3

      ආයෙ එව්වෙ නැත්තන් හොදයි

  • @ven.mulleriyavedhammathusi126
    @ven.mulleriyavedhammathusi126 ปีที่แล้ว +39

    රටට මහත් අපකීර්තියක් ඇති කළ මේ සිද්ධියට සම්බන්ධ අය නීතිය හමුවට ගෙන ආ යුතුය

  • @thanujakumari8495
    @thanujakumari8495 ปีที่แล้ว +29

    මුතුට වැදදීපු හැම කෙනාටම සාප වේවා

    • @MonaraDigital
      @MonaraDigital  ปีที่แล้ว

      th-cam.com/video/da70Dz_EB-0/w-d-xo.html

    • @hasipremanath992
      @hasipremanath992 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම එහෙම වෙන්නම ඕනා 🙏🙏

  • @chulapadilokmontri6029
    @chulapadilokmontri6029 ปีที่แล้ว +14

    คนไทยดีใจที่ Muthu Raja (Saksurin) come back to home Thailand. เห็นการเจ็บป่วยจากการไปเป็นฑูต ทางผู้ดูแลใช้งานช้างหนักจนเขาเจ็บป่วยและไม่ได้รักษาเท่าไหร่คะ เราคนไทยเห็นแล้วเศร้าใจ ตอนนี้คนไทยยินดีที่เขากลับมาอยู่บ้านเกิดและคนไทยรักช้างมาก

    • @MonaraDigital
      @MonaraDigital  ปีที่แล้ว

      th-cam.com/video/da70Dz_EB-0/w-d-xo.html

  • @malanehogarty134
    @malanehogarty134 ปีที่แล้ว +92

    සතුන්ට හිරිහැර කරන තිරිසන්නුට සාප වේවා

  • @kumare7090
    @kumare7090 ปีที่แล้ว +106

    මෙි බල්ලනේද මුතුට හිරිහැර කලේ දැක්ක නේද කතාව පටන් ගන්න කොටත් මුතුට අැන්න අතින් තොට කවදා හරි මැරෙන්න වෙන්නෙත් අලියෙක්ගෙ අතින් රටක් අපකීර්තියට පත් කරලා සත්ව හිංසනයට එරෙහිව නීතිය කරන්න

  • @samithagayashan9437
    @samithagayashan9437 ปีที่แล้ว +4

    ලොරියක් පදින්න හිටපු එකෙක් අම්මගෙ කීමට ඇතෙක් බලාගන්න ගිහින් වෙච්ච හරියක් 🤣

  • @PrincessMini-hy4jo
    @PrincessMini-hy4jo ปีที่แล้ว +6

    මෙි මිනිහට කිසිම දුකක් නෑ මුතු වෙනුවෙන් මුතුට වද හිංසා කරපු එවුන්ට සොබා ධර්මය විසින් දඩුවම් දෙනවාමයි

  • @nayanapeiris5487
    @nayanapeiris5487 ปีที่แล้ว +151

    අහිංසක සතෙකු තලා පෙලා අඩපණ කරපු බව හදවත දන්න බව කථාවෙන් පේනවා. වුන දේ වුනා. දැන් ලෑස්ති වෙන්න පසුපස ලුහුබඳින දිට්ඨ ධම්ම වේදනීය කර්ම විඳින්න. ගිහි පැවිදි කියලා නෑ කට්ටියටම හම්බවෙයි කරපු පව් මතක් කර කර විඳවන්න. ඔය අපායෙන් ඒ අහිංසකයා මිදිලා රටිනුත් ගියේ මේ තිරිසන් මිනිස්සුන්ට කරුමය පලදෙන්නමයි. රටේ නීතියෙන් බේරෙයි. ස්වභාවධර්මයේ නීතියෙන් කොහොම ගැලවෙන්නද.

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 ปีที่แล้ว +12

      ආ ඒකනේ තේරුම් ගන්න පුළුවන් නේද ගොව්වගේ කතාවෙන් .මට නම් video එක බලපු ගමන් තේරුම් ගියා මු දසවද දිල කියල මුතුට.ඔබේ අදහසට එකගයි මම

    • @nilakshiwickramasinghe4068
      @nilakshiwickramasinghe4068 ปีที่แล้ว +6

      අනිවාර්‍යයෙන් සහගහනවා

    • @geethamala7835
      @geethamala7835 ปีที่แล้ว +3

      Ou pansale ganayatath mutath muthuta hire hera kapu thopita SAPA WEWA

    • @RSDKuruppu
      @RSDKuruppu ปีที่แล้ว +5

      වද දුන් උන් පණුවො ගහලා දුක් විදලා විදලා ම මැරෙයි!

    • @KmadAbeysingha-tu6wt
      @KmadAbeysingha-tu6wt ปีที่แล้ว +1

      මුන්ට සාප වේවා

  • @GayanRandimal-tm3cn
    @GayanRandimal-tm3cn ปีที่แล้ว +116

    කතාවේන් කියන්න පුළුවන් පුද්ගලයා කවුද කියලා ආපහු රටට යන එකම තමයි හොඳ

    • @geethamala7835
      @geethamala7835 ปีที่แล้ว +1

      Muthu raguta karapu aparadeta thopita SAPA WEWA

    • @lalivith508
      @lalivith508 ปีที่แล้ว

      ඔබහරි මිනිමරැ පාටයි මු හොද පංසලකටම තමයි.
      අනේ කතාකරන්න බැරි හැගිමක් වෙදනාවක් දැනෙන සතෙකුට හිරිහැර කරලා හම්‍බකර ගන්න සල්ලි වලින් නේද මුංගේ දරැපවුල් වල බඩ පුරවන්නෙත්
      ඒ දරැ පරම්‍පරාවලටත් නින්දාවක්

  • @user-eu4td1zn7v
    @user-eu4td1zn7v ปีที่แล้ว +6

    මුතු රාජාට ඉක්මන් සුවය ලැබේවා රොශාන් ඇත්ගොව්වාට දෙවියන්ගෙම පිහිටයි දැන්

  • @SampathKumara-tz8uf
    @SampathKumara-tz8uf ปีที่แล้ว +5

    ස්වභාවධර්මයෙන් දඩුවම් ලැබේවා ...අහින්සක සතුන්ට හිරිහැර කරපු උන්ට.....ආදරෙයි මුතූ❤❤❤❤❤❤❤❤❤❤❤❤දීර්ඝායුස ❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ht2by9mx1n
    @user-ht2by9mx1n ปีที่แล้ว +30

    මුතුරාජාට නිදුක් නිරෝගිමත් හෙට දවසක් උදාවෙිවා තිස්තුන් කෝටියක් දෙවිවරු රැකදේවා බුදු සරනයි මුතුරාජා පැටියෝ😍

  • @user-ht2by9mx1n
    @user-ht2by9mx1n ปีที่แล้ว +34

    කවුරුහරි ඉදිරිපත් වෙලා මුතුරාජාට සාධාරණය ඉෂ්ඨ කරන්න අලිපැටියාට කරපු අපරාදේට උඹට සාප වෙිවා

  • @pubuduchathuranga2152
    @pubuduchathuranga2152 ปีที่แล้ว +4

    සුපිරි බෙබෙක් වගේ...

  • @ranigeetha1312
    @ranigeetha1312 ปีที่แล้ว +25

    මේ මනුස්සයාගෙ නපුරුකම, ඔහුගේ කතාවෙන් සහ ඔහු දෙස බැලුවාම ඕනෙම කෙනෙකුට පැහැදිලිව තේරුම් ගන්න පුලුවන්....
    අහිංසක සතුන්ට හිරිහැර කරමින් තමන්ගෙ මඩිය තද කර ගන්නා වූ කාලකන්නි මිනිසුන්ට කවදාවත් හරි යන්නෙ නැහැ....ඒ මිනිහා මහා මූසලයෙක් කියලා පේන්නෙ මට විතරද ....?

    • @lahirusuranga290
      @lahirusuranga290 ปีที่แล้ว +2

      Ow napuru kama එ මිනිහාගෙ මුනෙන් පෙනවා

    • @sumanarathnabanda681
      @sumanarathnabanda681 ปีที่แล้ว +1

      අලි බලන මිනිස්සු කොහොමටත් ගොරෝසු වෙනවා. ඒක ඒ රස්සාවෙ හැටි. මේ මනුස්සයා ඇත්තම කියනවා කියලා පිළිගන්න අමාරුයි. මොනවත් නොදැන චෝදනා කරන්නත් බෑ. ඒ සත්වයා මේ කරුම රටෙන් පිටවෙලා යාම ගැන නම් සතුටුයි.

    • @MonaraDigital
      @MonaraDigital  ปีที่แล้ว

      th-cam.com/video/da70Dz_EB-0/w-d-xo.html

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 ปีที่แล้ว +40

    මෙච්චර අාදරයක් මුතුට තිබුනා නම් අසනිප ගති සහ අැවිදින්න අපහසුතා තිබියදිත් පෙරහරවලට රැගෙන ගියේ අැයි. මුතුට විවේක සුවයෙන් ඉන්න දෙන්න තිබුන නේද

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +116

    ⁣මුට හොදක් වෙන්න එපා .මුතුරාජාට ඇනල ගහල තුවාල කරල සිදුකරපු අපරාදෙට.

    • @Mar-mf8oo
      @Mar-mf8oo ปีที่แล้ว +1

      Kawaenam thranawa maka maha napuri athguwae kiyala dan sudanaweba kata karanawa a sathta karpuwa tohopita padesan dai

    • @thusharaweerasinghe9195
      @thusharaweerasinghe9195 ปีที่แล้ว +1

      Muge munen penawa !meka ALU GOSU BUSINESS KARAYEK KIYALA ?KAHA SIWURA DAGATHTHA KENATA ME DETA WAGA KIYANDA ONE KIYALA HITHENNE

  • @chamarikanilu6858
    @chamarikanilu6858 ปีที่แล้ว +7

    මේයාව බලද්දි ඒක තේරුම් ගන්න පුලුවන් අසරන සතා අරන් ගිය එකමයි හොද😢

  • @rainbowabc3217
    @rainbowabc3217 ปีที่แล้ว +2

    මෙයා කතා කරන විදියෙන්ම තේරෙනවා කිසිම සංවේදී කමක් නැති කෙනෙක් කියලා .... ජවය තිබුනට වැඩක් නැහැ හදවතක් නැති නම් ... පව් අහිංසක සතා අවු 30 ක් දුක් විදලා... පෙර පිනකට දැන් හරි නරුමයන්ගෙන් බේරිලා යන්න මුතුරාජට නිදහසක් ලැබුනා ... ඒ ගැන සතුටුයි

  • @madushankamadushanka5999
    @madushankamadushanka5999 ปีที่แล้ว +127

    මුතු රාජට දුන් වදවෙදනාවට ඔකුන්ට සාප වෙිවා..
    කන්දෙ විහාරයට තවත් අලි අැතුන් දෙන්න එ්පා

  • @KmadAbeysingha-tu6wt
    @KmadAbeysingha-tu6wt ปีที่แล้ว +25

    මුගෙ මුහුනෙන් පේනවා දරුණු.කම.නායක හාමුදුරුවනුත් මූත් ඔක්කොමඑකයි.ආදර මුතු..ඔයා ඔයාගේ රටට ගියා.සුවසේ ඉන්න

    • @MonaraDigital
      @MonaraDigital  ปีที่แล้ว

      th-cam.com/video/da70Dz_EB-0/w-d-xo.html

  • @user-pg7fh5lw9j
    @user-pg7fh5lw9j ปีที่แล้ว +16

    මුතුට හිරිහැර කර මූන්ට සාප වේවා .

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +3

    ඇසින් දැකපු අය ඉන්නවා පන්සල අවට .මේ සතාට මේ තිරිසනා වද දෙන හැටි. ඒත් අර චීවරදාරියට තියන භයට නිහඬව ඉන්නවා.ආත්ම ගානක් විදවන්න ඕන දෙන්නම

  • @lego3932
    @lego3932 ปีที่แล้ว +43

    මේ අහිංසක සතාට දස වද දුන්න එවුන්ට වැඩිකල් නො ගොස් විපාක ලැබෙයි.ධර්මතා වෙන් ගැල වෙන්න බැ මනුස්ස වෙසින් සිටින තිරිසනුන්

    • @dilrukshisunethra
      @dilrukshisunethra ปีที่แล้ว

      Mutual ridawapuwata hodak wenna epa unta heta gahanawa

  • @deepthiprasanna7237
    @deepthiprasanna7237 ปีที่แล้ว +19

    මෙ මිනිහ ගැන දන්න මෙයාගෙ ගමෙ කවුරු හරි කෙනෙක් මුගේ විස්තර ටිකක් කියන්න කෝ

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +1

      අන්න ඒක තමයි කරන්න ඔනේ.

  • @christeenlaity3201
    @christeenlaity3201 ปีที่แล้ว +4

    හොදවැඩේ කැමදෙන්නඑපා කියන්න ඇති වසදෙයිකියා බයවෙන්නඇති මොකද තායිලන්තය රජයනේ බෙහෙත්
    කරන්නෙ හොදවැඩක් මුටකැමදෙනඑක නතරකරපුඑක☝

  • @raveendralaksiri4617
    @raveendralaksiri4617 ปีที่แล้ว +3

    ඒ සතා තායිලන්තයේ ඉන්න එකමයි හොඳ මොකද මුන්ට මේ සත්තු ගැන කිසිම වගක් නැති නිසා..එහේ මිනිස්සු මේ සතාට අපේ උන්ට වඩා අදරෙයි..

  • @achalaudayangani7780
    @achalaudayangani7780 ปีที่แล้ว +35

    මුව කන්දෙවිහාරේ න් පන්නන්නට ඕනේ
    ......කිසි සතෙක් බලන්න දෙන්න එපා

    • @tushara4513
      @tushara4513 ปีที่แล้ว

      මූ විතරද අර ඝනයා .

  • @thibiri8607
    @thibiri8607 ปีที่แล้ว +25

    නලියනවා කතා කරද්දී...මූ හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා...දස වද දීලා හිටියේ මූ තමයි..මුන්ගේ මරුමුස් පෙනුමෙන් කියන්න පුලුවන්..

  • @tharushekanayakabridal7034
    @tharushekanayakabridal7034 ปีที่แล้ว +2

    දැන් මොනවා කිව්වාත් ඒ සතාට කරපු අපරාදයට කාට කාටත් ඒ ඒ වේලවට පඩිසන් දේවි. ඉක්මනින් සුව වේවා මුතුරාජා

  • @hasipremanath992
    @hasipremanath992 ปีที่แล้ว +3

    ඒ අසරණ සතා වින්ද දුක් වේදනා වලට තොපිට සාප වේවා🙏 හැදිගැවිලාම යන්න ඕනා 🙏🙏

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 ปีที่แล้ว +28

    අන්තිමට සැරව ගෙඩිවලින් පීඩාවින්දා.කළුමාමා වගේකෙනෙකුට මුතූ හම්බ වුණා නම්...........?

  • @titiit5403
    @titiit5403 ปีที่แล้ว +30

    මුනෙන් කතාවෙන් පේනව බෙිබද්දෙක් කියල පවු සතා

  • @sajeewaurulugasthanna9249
    @sajeewaurulugasthanna9249 ปีที่แล้ว +26

    සතෙකුට වඩා අන්ත කෙනෙක් , මුගේ කතාව තුලම මූ පට්ටම කාලකන්නියෙක්

    • @MalJay-qf9mb
      @MalJay-qf9mb ปีที่แล้ว

      this man is so guilty and is a notorious liar!

  • @sdhd6319
    @sdhd6319 ปีที่แล้ว +7

    ධිටිට ධම්ම වෙදනීය කර්මය පඩිසන් දෙත්වා මුතුරාජට දුන්න වදහින්සාවලට

    • @MonaraDigital
      @MonaraDigital  ปีที่แล้ว

      th-cam.com/video/da70Dz_EB-0/w-d-xo.html

  • @kuwenisfather6436
    @kuwenisfather6436 ปีที่แล้ว +158

    කහ සිවුරු කාරයොන්ට සතුටු වෙන විදිහට තමයි මුන් සතා බැලුවෙ ..ඔය සතා බාරගෙන හිටපු ගනය වග කියන්ඩ ඕන .😢😢😢

    • @nilankawijerathna824
      @nilankawijerathna824 ปีที่แล้ว +6

      හාමුදුරැහොරැ

    • @udithadanushka1616
      @udithadanushka1616 ปีที่แล้ว +1

      Ganaya natuwe tirisan desapalakyo ge uwmnwt munt oni me sata marenn arl watin dewal gnn hen ghpn daksina ballata

    • @nayananandani4400
      @nayananandani4400 ปีที่แล้ว +1

      Ganayata Hsnagahanna oana

    • @athukorala9432
      @athukorala9432 ปีที่แล้ว

      @@nayananandani4400 budget horu

    • @geethamala7835
      @geethamala7835 ปีที่แล้ว +1

      Ganata raththaran k.g. 2.aran muthu naguwa dela thiyenne. Ath raguta hiro hera karapu thopita SAPA WEWA .OYA GANAYATA DANAYAKWATH DENNA .OKUNTA GAHALA ELAWANNA ONE.Eth raguni .oya sathutin inna Manika.😢😢😢❤❤❤🙏🙏🙏

  • @anomakumari7667
    @anomakumari7667 ปีที่แล้ว +126

    මෙ මිනිහා ගෙ මුනෙන් පෙනවා නපුරු කම පවු අහින්සක මුතු

  • @indikamadushanka6300
    @indikamadushanka6300 ปีที่แล้ว +3

    ඇතාට කතාකරන්න පුළුවන් උනා නම් මොනවා වෙයිද කියල හිතන අයමෙපැත්තට.

  • @nethsara7998
    @nethsara7998 ปีที่แล้ว +4

    මාධ්‍ය වේදියාට පිටිපස්සෙන් පේන අට්ටාලෙන් තමයි මේ පරයෝ සුද්දෝ සත්තු පිටේ නග්ගලා හම්බ කරන්නේ. මුතුරාජා ගියත් කන්දෙ විහාරේ කුමාරි ඇතින්න අදටත් ඔය දුක විදිනවා😡😡 සත්තු දෙන්නට නර වධ දීලා අර ගණගෙඩියයි, මූයි බබාලා වගේ කථා කරන ලස්සන😂😂

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 ปีที่แล้ว +41

    මේ පරය පාදඩයෙක් බව පෙනෙනවා....මූට කිසිම.විනයක් හැදියාව්ක් නැති අවජාතකයෙක් බව තමය් පෙනෙන්නෙ.....මූටත්..ඌට වෙච්චි දේම වෙන්න ඕනෙ..වල් පරයා..

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 ปีที่แล้ว +2

      මේ වල් පරයට විතරක් නොවෙය් උගෙන් හම්බ කරන් කාපු උන්ටත්.කර්මය පසුපස ආ යුතුය් . එනවාමය්.

    • @lego3932
      @lego3932 ปีที่แล้ว

      පවුල් පිටින්ම හැදිගැවිලා පලයන්.තොට වටකරලා ගහන්න ඹ්න .

  • @user-sb7uf5bk1q
    @user-sb7uf5bk1q ปีที่แล้ว +11

    මුතූට වැඩි වයසක් නෑ වයසක ඇතෙක් වගේ ඇවිද ගන්නත් බෑ දැක්කම පපුව පිච්චිලා යනවා තොපිට හිතක් පපුවක් නෑ ඒ තරම් වැඩ අරන්. මුතූ ගේ නරක වෙලාවකච තොපි අතරට එන්න උනේ. Zoo එකෙන් රොෂාන්ට යන්න නොදුන්න එක සාධාරණයි. සතාට කිට්ටු වෙන්නවත් දෙයිද කරපු අපරාදෙට. හරිම ආසා කරපු පන්සලක් ආයේ නම් පලාතට යන්නෙ නෑ. හොර ජඩයෝ ටික. ගමේ මිනිස්සුන්ට බැරිද ඔවුන් ඔක්කොටම පන්සලෙන් ගහලා පන්නන්න. තවත් අහිංසක කුමාරි ඇතින්නියෙකුත් ඉන්නවා. සාප වේවා ගෑවුනු ගෑවුනු අපරාධ කාරයොන්ට

  • @dammilanka8788
    @dammilanka8788 ปีที่แล้ว +2

    අනේ කන්දේ විහාරෙ ඉන්න අනික් ඇතාවත් පින්නවලට හරි ගෙනියන්න ඕනා ඒ සතා මොනදුකක් විදිනවා ද දන්නෑ

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +6

    🎉🎉🎉🎉🙏🙏🙏 තෙරුවන් සරනීන් මුතු රාජ හස්තීයා 🎉🎉🎉🙏🙏🙏🌟🌟🌟 ඉක්මනින්ම සුවපත් වේවා 🎉🎉🎉🎉🙏🙏🙏🌟🌟🌟😊

    • @MonaraDigital
      @MonaraDigital  ปีที่แล้ว

      th-cam.com/video/da70Dz_EB-0/w-d-xo.html

  • @harshanipiumali6290
    @harshanipiumali6290 ปีที่แล้ว +54

    ඇත්තටම වාසනාගේ වාසනාවට තමයි ඒ මාමා එයාව බලගන්න ලබිල තියෙන්නේ ඇත්තටම එයාට මාරම ❤.නැදුන්ගමුවේ රාජාව බලාගත්ත කලුමාමා එයාට තිබුන ආදරෙයි ඒ සත්තු ගැන කියන වචනවලින් හිතාගන්න තේරෙනවා.මෙයත් එක්ක බැලුවම එයාලා ඇත්තටම දෙයියන්ටවගේ ඒ සත්තුන්ට සැලකුවේ නේද

    • @nishanthakumara4367
      @nishanthakumara4367 ปีที่แล้ว

      me mnussaya bayen kathakaranne mokada ath guwwek mewage hsirenneh kalumama balannako නැදුන්ගමුවේ ඈතට adaren katha karana vidiyai me yaka katha karana vidiyai gotha geheno me miniya katha karana hti muthu oya e ratatawela inna බුදුසරණයි

    • @dilhanirownie6924
      @dilhanirownie6924 ปีที่แล้ว

      හ්ම්ම් එකනම් ඇත්ත

  • @nayananandani8281
    @nayananandani8281 ปีที่แล้ว +40

    මුගේ....කපට් මුන.....නපුරු එකේක් මරුමුස් මුණ...
    මුතු නිසා මු ලොරිත් අරන්.....

    • @susanthawikrama146
      @susanthawikrama146 ปีที่แล้ว

      හරියට කැමරා වට මුන දෙන්නෙ නැ මු.අනෙ තොගෙ බොරු .රටට ම පෙනවා මුගෙ බොරු .සැරසියල්ලා තොපි ව්පක ව්ද ගන්න පව්ල් පිට්න් හෙන ගහනවා

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 ปีที่แล้ว +1

    මෙච්චර ආදරේ න් බලා ගත්තා නම් ඒ සතාගෙ කකුලට මොකද වුණේ
    මාධ්‍යය වෙදින් වෙන ඔබලා යමක් වුණා ට පස්සෙ නෙමෙයි වෙන්න ඉස්සෙල්ලා ලොකයා දැනුවත් කරන්න කටයුතු කරන්න
    බෙල්ලන්විල මියන්මාර ඇත් රජු හා සියලු ම සතුන් ගැන නිතර නිතර සොයා බලන්න,
    එය මාධ්‍ය වෙදින් සතු වගකීමක්

  • @chandrikawijeundera5176
    @chandrikawijeundera5176 ปีที่แล้ว +18

    මේමිනිහා මේ වෙලාවෙත් බීලාදකොහෙද.කතාකරන හැටියෙන්ම හිතාගන්නපුලුවන් ඇතාට😢 සලකපු හැටි රාජා ඇතාට කලුඅයියා සැලකුවේ කොහොමද?

    • @MonaraDigital
      @MonaraDigital  ปีที่แล้ว

      th-cam.com/video/da70Dz_EB-0/w-d-xo.html

  • @ajithboc3249
    @ajithboc3249 ปีที่แล้ว +82

    පෙරහරක් අතරතුර ඔහුගේ ගමන් විලාසයේ වෙනස්කම හඳුනාගත් විදේශ පිරිසක් විසින් කල හෙලි දරව්වකට අනුව මුතුරාජාගෙ කකුලේ ඇති ආබාධය එලියට ආවේ..උඹයි කන්දේ විහාරයෙ චීවරදාරියයි ඒ අසනීප සතාගෙන් වැඩ ගත්තා...
    උඹලගෙන් ජීවත්වන දරුපව්ල්වටත් ශාප වෙනවා කරපු අපරාධයට..නීතියක් නැති රටේ
    උඹටයි චීවරදාරියටයි පනපිටින් පනුවෝ ගහල මැරෙන්න ඕන..

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 ปีที่แล้ว +6

      ඔව් එහෙම වෙය් ඕකාටත් කමෙන්ට්ස්.පෙන්වන්න ඔනෙ.

    • @susanthawikrama146
      @susanthawikrama146 ปีที่แล้ว +1

      🙏👍

    • @amilaromesh9534
      @amilaromesh9534 ปีที่แล้ว +2

      රටට සාපයක් හොර සිවුරොයි උන්ගේ වටපඩයොයි

    • @sanjeewagamage5748
      @sanjeewagamage5748 ปีที่แล้ว

      Hena hathama wediyan kalakanni ballata

    • @dreamiknow8534
      @dreamiknow8534 ปีที่แล้ว +2

      අසනිප සතෙක්ගෙන් වැඩ ගත්ත නම් මාරම වැරදියි

  • @sampathlalanthagurusinghe4379
    @sampathlalanthagurusinghe4379 ปีที่แล้ว +44

    මුගෙ කතාවෙන්ම තේරෙනවා කපටි කම අැග බේරගන්න ප්‍රශ්නවලින් ලිස්සල යන හැටි .මුසලයා මුටඅලියෙක් ගහලම මැරෙන්න ඔ්න

    • @Ravi-ic6ip
      @Ravi-ic6ip ปีที่แล้ว +2

      හරියට හරි

    • @trgthilini1064
      @trgthilini1064 ปีที่แล้ว +1

      Ekagai...aniwaryen ..okata ehema wennama ona

  • @dineshayatigala5859
    @dineshayatigala5859 ปีที่แล้ว +3

    අහිංසක මුතුරජා සුවපත් වේවා. තායිලන්ත රජයට ජනතාවට ස්තූතියි නැවත මූතුරජ මෙවැනි නරුම මිනිසුන් අතරට ඒවන්න. එපා

  • @user-tx2ek4xp7v
    @user-tx2ek4xp7v ปีที่แล้ว +6

    අර නාවන මනුස්සය බලන් ඉන්නෙ "යකෝ මූ කියන බොරැ" කියන්න වගේ.😂

    • @anomasudarshani6055
      @anomasudarshani6055 ปีที่แล้ว +2

      අනේ me කාලකණ්ණි මිනිහට saapa වේවා

  • @sujeewasilva655
    @sujeewasilva655 ปีที่แล้ว +117

    අනේ බොල කාළකන්ණියෝ තෝ දවස් දෙකයි පයින් ආවෙි සතාව අරගන නැදුන්ගමුවෙි රාජා ඉන්නකොට කළු මාමා දවස් කියක් පයින් යනවද බොල නුවරට ආපහු එන්නෙත් පයින් ඒ සතා මැරේන තුරැ ඒ සතාට මොන තරම් ආදරෙන් සැලකුවාද කළුමාමා ඒකට තෝ තෝයි තොගේ ඔය ගණගෙඩියයි අපායට ඇඳගන යන දවස වැඩිකල් නැහැ මෙි කරපු පවට තොපි වන්දි ගෙවන්නම ඔනේ

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +5

      ඔව් ඒක ඇත්ත

    • @w.pnadunwarnasooriya5082
      @w.pnadunwarnasooriya5082 ปีที่แล้ว +4

      සිරා කතාව සහෝදරයා

    • @kiththa504
      @kiththa504 ปีที่แล้ว +2

      තායිලන්තයේ සිට
      ලං කාවට අලිබෙටි එවීමට රාම් රජතුමා තීරණය කරයි.කුබන් කා

    • @thushanibotheju4096
      @thushanibotheju4096 ปีที่แล้ว

      Oyage kathawa hariyata hari

    • @kalyanirohini1738
      @kalyanirohini1738 ปีที่แล้ว

      ඒ වයසක මනුස්සයෙක් වෙලත්

  • @saraththennakoon2821
    @saraththennakoon2821 ปีที่แล้ว +28

    මිලේචිචයෝ ඇතාට කතා කරන්න පුලුවන් නමි කියයි තොපේ සැලකිලි දැන් බලපල්ලා තායිලන්තය මෙි සතාව ගොඩ ගන්න හැටි

  • @hasharamithusi8975
    @hasharamithusi8975 ปีที่แล้ว +3

    මුතු රාජව රටින් ගෙනියනව ටීවි එකෙන් දැකලත් අපිට ඇඩුන. ඒකට මේ මිනිහට. කිසිම දුකක් නැහැ. කාලකන්නි තිරිසනා

  • @renukare8154
    @renukare8154 ปีที่แล้ว +5

    ඔව් ඔව් මුතුට හොඳට සලකලා තියෙනවා.ඒකයි මේ මෙච්චර සනීපෙන් හිටියේ

    • @MonaraDigital
      @MonaraDigital  ปีที่แล้ว

      th-cam.com/video/da70Dz_EB-0/w-d-xo.html