'' නම ඩයනා වුණාට, ගම මාතර කැකණදුර...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ค. 2024
  • Sepal Amarasinghe - 1141
    12 - 05 - 2024
    අපගේ දෙවැනි චැනලය - 3 Minutes - Sepal Amarasinghe
    වීඩියෝව ( වැනිදා )
    Subscribe : / @sepalamarasinghe1
    Facebook : profile.php?...
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    / sepalamarasinghe
    #July09th2022revolution
    #GalleFaceBetrayers
    #interimgovernment
    #peoplesrevolution
    #SamagiJanaBalaWegaya
    #NaakiNariya
    #MahindaRajapaksha
    #kasippujoniya
    #JohnstonFernandoKurunegala
    #GotabhayaRajapaksha
    #AnuraKumaraDissanayake
    #JathikaJanaBalaWegaya
    #YellowPets
    #ScapeGoat
    #PoliticalPropaganda

ความคิดเห็น • 457

  • @chulabhayadamithameepegama123
    @chulabhayadamithameepegama123 11 วันที่ผ่านมา +297

    සේපාල් අයියට වගේම භාරත අයියටත් ආදරේ අය like එකක් දාගෙන යන්න. ❤

  • @user-ld4nu5sm7o
    @user-ld4nu5sm7o 11 วันที่ผ่านมา +281

    මම භාරතගේ ආසම විදිය තමයි උපහාසයට ...ඒක විටෙක සිනා සාගරයක් ..දෙදෙනාම මේ මජර දූෂිත ගඳගහන දේශපාලනය අවසන් කිරීම සඳහා මහජනයා දැනුවත් කිරීම ඉතා ඉහලින් අගේ කොට සලකනවා ...මහජන ආණ්ඩුවට ජයවේවා ❤️❤️ මාතෘභූමියට ජයවේවා ❤️❤️

    • @Sol-mb1qv
      @Sol-mb1qv 11 วันที่ผ่านมา +12

      ඇත්තටම.💯👍

    • @anushafernando6709
      @anushafernando6709 11 วันที่ผ่านมา +10

      Athtatama 100%

    • @sudathdeegoda6696
      @sudathdeegoda6696 11 วันที่ผ่านมา +13

      නියමයි දෙපලටම ජයෙන් ජයම ❤ ❤ .......

    • @chandraniamarasinghe1241
      @chandraniamarasinghe1241 11 วันที่ผ่านมา +5

      💐💐💐

    • @Archi_007
      @Archi_007 11 วันที่ผ่านมา +5

      💗💗💗

  • @user-iz5en8gy3o
    @user-iz5en8gy3o 11 วันที่ผ่านมา +93

    .බාරත මහතා වගේම සේපාල් මහතා අජිත් ධර්මපාල මහතා ඇපල් කඩේ නුවන් මහතා ඊතලය youtube චැනලය කරන ධර්ම සිරි මහතා ධර්ශන හදුන්ගොඩ .තරිඳු උඩුවර .❤❤❤❤👍👍👍👍🙏🙏🙏.ඔබ සැමට අපේ pranaamaya රට ජනතාව වෙනුවෙන් කතා කරන ජනතාව දැනුවත් කරන

    • @harshanirajapaksha9284
      @harshanirajapaksha9284 10 วันที่ผ่านมา

      Hit play list ❤

    • @user-zg3bg2ev8w
      @user-zg3bg2ev8w 10 วันที่ผ่านมา +3

      👍මමත්.. ගරු කරනම.. Set.. Eka🙏👍

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 10 วันที่ผ่านมา +1

      👍👍👍👍💯💯

    • @anandarodrigo4024
      @anandarodrigo4024 10 วันที่ผ่านมา +1

      බඩුම තමා,,,🤪👍,,,!!!

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 11 วันที่ผ่านมา +154

    මම බොහෝම කැමති දෙදෙනෙක්. ❤❤❤

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 10 วันที่ผ่านมา +1

      100% ම ඇත්ත .
      මමත් එයාල දෙන්නගෙම වැඩසටහන් නොවරදවා ම බලන කෙනෙක් .. 🇮🇹 ❤ 🇱🇰

    • @manjuladesilva2102
      @manjuladesilva2102 8 วันที่ผ่านมา

      👍👍

  • @palitharanasinghe7410
    @palitharanasinghe7410 11 วันที่ผ่านมา +115

    ඩයනා කුමරියගේ නමටත් අපහාස කළ ලැට් ඩයනා..

  • @mahindawickramasooriya2178
    @mahindawickramasooriya2178 11 วันที่ผ่านมา +105

    රට නිවැරදි මඟට ගන්න ඔබ දෙදෙනා කරන මේ මෙහෙය ඉතා අගනේය.බොහෝම ස්තුතියි දෙදෙනාටම.

  • @chandanavidanalage8636
    @chandanavidanalage8636 11 วันที่ผ่านมา +97

    මරු සුසංයෝගය ආදරෙයි ඇ🇬🇧❤️

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22 11 วันที่ผ่านมา +75

    සේපාල ඔබ සාකච්ඡාවට භාරත සම්බන්ධ කරගැනීම බොහෝ අගනේය.නිහතමානිකමට ගරු කරමි.ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි!❤

  • @clementfernando3914
    @clementfernando3914 11 วันที่ผ่านมา +170

    නොහැකි සූත්තර පුංචා,ඔය ගලි බව්සරේට පුරවැසි භාවය දෙන්න බැරිනෑ,ඒ තරම් කාලකන්නි සොම්බියෙක් ඒකා.

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 10 วันที่ผ่านมา

      👍🏾👍🏾👍🏾👍🏾🫣😭😩😫😭🫣

  • @rawanasri3100
    @rawanasri3100 11 วันที่ผ่านมา +73

    එතකොට මෙයා මේ හොර ලේඛන හදපුවා උප්පැන්න හදපුවා පාස්පෝට් හදපුවා ඒවට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැද්ද

    • @ashokmorapitiya1209
      @ashokmorapitiya1209 10 วันที่ผ่านมา +6

      ❤❤❤❤❤ ඒක තමා පොල්ගෙඩියක් අඹගෙඩියක් කඩපු අය සිරබාරයට ගත්ත පුදුම රටක්..

    • @user-lh2ni8ch4j
      @user-lh2ni8ch4j 10 วันที่ผ่านมา +7

      නෑ ..මේක ලංකාවනේ...නීතිය ක්‍රියාත්මක වෙන්නේ සාමාන්‍ය දුප්පත් ජනතාවට පමණයි..

    • @erangahapuarachchi3036
      @erangahapuarachchi3036 10 วันที่ผ่านมา

      Tiran allad and deshabandu must be alert

    • @shamilamonarawila7559
      @shamilamonarawila7559 5 วันที่ผ่านมา

      ඒවා ට නීතිය ක්‍රියාත්මක වුණා නම් හොදයි

  • @percyferdinando935
    @percyferdinando935 11 วันที่ผ่านมา +24

    මම ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියාවල ජිවත්වන්නෙ මම නිරන්තරයෙන්ම හැම වැඩ සටහනක්ම බලනවා .ඔබලාගේ සැම පැහැදිලි කිරිමක් ඉතාමත් ඉහලයි.

  • @clementfernando3914
    @clementfernando3914 11 วันที่ผ่านมา +73

    නියම සංකලනයක් සේපාල් + භාරත් 😂😂😂😂😂 ස්තූතියි සේපාල්.

  • @user-on1vy6db2f
    @user-on1vy6db2f 11 วันที่ผ่านมา +66

    නීතිපති දෙපාර්තමේන්තුව හරියට පණ ගන්වන්න මාලිමාව එනතුරු බලාගෙන ඉන්නෙ.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 10 วันที่ผ่านมา

      හැබැයි ඕසලට අනුව අනුර පාර්ලිමේන්තුවේ කතා කරන්න ඉදිරිපත් වෙලත් නෑ.

  • @kamalpriyashantha769
    @kamalpriyashantha769 11 วันที่ผ่านมา +56

    මරු දෙන්නම එකතුවෙලා ඉස්සරහට මේ වගේ වැඩසටහන් කරන්න...

  • @suresh1657
    @suresh1657 11 วันที่ผ่านมา +57

    ලාංකේ ය සමාජ මාධ්‍ය තුළ සිටින අතිශ දක්ෂ මාධ්‍යවේදී දෙපළක් ජනතා දැනුවත් කිරීම අති විශිෂ්ට ලෙස මොවුන් දෙපළ කරමින් පවතී අපගේ ගෞරවය ඔවුන්ට ලැබේවා🎉🎉🎉🎉🎉❤❤❤❤❤

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 11 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන් .❤

    • @user-ut2bm5xf5w
      @user-ut2bm5xf5w 8 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤

  • @user-po1xi6tr4q
    @user-po1xi6tr4q 11 วันที่ผ่านมา +51

    දිගටම මෙහෙම වැඩසටහන් කරන්න සේපාල්..ඒක සෑහෙන වටිනව..විවිද අදහස් තියෙන මිනිස්සු අපි එකතුකරගන්න ඕන.කාගෙත් දුර්වලකම් අඩුපාඩු තේරුම් අරන් අපි පොදු සතුරා වෙනුවෙන් එකට ශක්තිමත්ව නැගී සිටින්න ඕන..ජයවේවා..❤💪

  • @n.cfernando8227
    @n.cfernando8227 11 วันที่ผ่านมา +53

    සහොදරවරුණී.උත්තමාචාරය.පිලිගන්න🎉🎉🎉. මව්බිමට ජයවෙවා❤❤❤

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5p 11 วันที่ผ่านมา +74

    අනේ මේ ගෑනි පල මකබෑවිලාම .තූ . ගන්ජා ගලි බව්සරේ

  • @renakadilhan5054
    @renakadilhan5054 11 วันที่ผ่านมา +32

    හොද සුසංයෝගයක්. සුපිරි ❤❤❤

  • @samithumethnula998
    @samithumethnula998 11 วันที่ผ่านมา +55

    මේ කරන සමාජය සත්කාරය නිසාම දෙන්නටම පට්ට ලව් ❤❤❤❤❤

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 11 วันที่ผ่านมา +44

    පාලකයෝ කම්බාහොරු වුන රටක තවත් ප්‍රභූ හොරකමක් ඩයනා වන්නම

  • @user-nm5yb3uh8y
    @user-nm5yb3uh8y 11 วันที่ผ่านมา +18

    ආදරෙයි භාරත සර්ට වයසින් අඩුයි දැනුම ඉතා ඉහලයි කතාව බලන ගමන් හිනහ යන ඒවත් කියනව ගැමි වචන පාවිච්චි කරනව ඒකතා අහනකොට ලස්සන ගම්මාන මැවිල පේනව

  • @sampathchandana9728
    @sampathchandana9728 11 วันที่ผ่านมา +7

    ඩයනට ඇමතිකමි දුන්න ජනාධිපතිලට මොකද කරන්න ඔන.

  • @user-fm7vo5vk1f
    @user-fm7vo5vk1f 11 วันที่ผ่านมา +12

    භාරත ඔබෙි නිතිය සමිබන්ද පැහැදිලි කිරිම විශිෂ්ටයි❤

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 11 วันที่ผ่านมา +7

    දකුණේ ගැහැනියක විශාල වංචාවක් කිරීම දකුණේ වූ අපටත් අවනම්බුවක්.

  • @nishanisakunthalawp6512
    @nishanisakunthalawp6512 11 วันที่ผ่านมา +7

    මේ දෙදෙනාම දක්ෂ දෙන්නෙක්.මේ වගේ අය තමයි අපේ රටට උවමනා.ජයවේවා

  • @champsDantoniyo
    @champsDantoniyo 11 วันที่ผ่านมา +28

    ගොඩක් මලකඩ කාපු යාවත්කාලීන නොවූ මොල සුද්දකරන්න දැනුවත් කරන්න උපරිම උත්සහ කරන පොරක් භාරත අයිය ❤️ ගැම්මක්

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 11 วันที่ผ่านมา +34

    Wowww,,,නියම සාකච්ඡාවක් වේවි..👍👍👍

  • @sampathsanjeewa3328
    @sampathsanjeewa3328 11 วันที่ผ่านมา +34

    පැහැදිලි කිරිම ගැන ගොඩක් ස්තුතියි සහ ඔය දෙන්න එකට ගනුදෙනු කිරිිම රටෙිි අනාගතය සදහා ලොකු ශක්තියක් වෙිිවි,ජය වෙිිවා

  • @nasliibrahim3429
    @nasliibrahim3429 11 วันที่ผ่านมา +14

    බොහොම හොඳ සාකච්ඡාවක්,මේ විදිහට ඉදිරියටත් අපි බලාපොරොත්තු වෙනවා.මෙවැනි සාකච්ඡාවන්ට බොහොම හොඳින් ගැලපෙන දෙපළක්.
    ස්තූතියි ඔබ දෙපළටම... 🙏🙏👍👍

  • @exclusivescience
    @exclusivescience 11 วันที่ผ่านมา +6

    හරිම රසවත් හරබර සාකච්ඡාවක්,,,,🎉🎉🎉දෙන්නම අතිවිශිෂ්ට ගනයේනේ🎉🎉🎉🎉

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 11 วันที่ผ่านมา +11

    මන්ත්‍රීකම දුන්න එකාට නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද 🤣🤣🤣

  • @ekanayakewm9971
    @ekanayakewm9971 11 วันที่ผ่านมา +20

    ඔබ දෙපලටම තෙරුවන් සරණයි ජයවේවා❤❤❤❤

  • @keyansamantha7681
    @keyansamantha7681 11 วันที่ผ่านมา +14

    ආදරෙයි ඔබ දෙදනාටම නීරෝගි සම්පත ප්‍රාර්ථනා කරනවා

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 10 วันที่ผ่านมา +2

    ආදරණීය දෙපලටම ගොඩක්ම පින්.
    අපි මේක හරි විදියට වෙනස් කරමු.
    ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත.

  • @nishanthaudumulla7698
    @nishanthaudumulla7698 11 วันที่ผ่านมา +6

    නියම ඩබල... ආසම, ගරු කරන දේපලක්..
    සේපාල අය්යා ලෝබ නැතුව ❤ භාරත අය්යාව වර්ණනා කලා 🙏🙏💞🌹🌹👍👍

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 11 วันที่ผ่านมา +14

    සහෝ සේපාල් කොන්ද පනතියෙන එකෙක් ඉන්නවා නම් රටින් පිටුවහල් කරපිය ඔය ගංජා සුරුටිටුව .Tks best rgds

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 10 วันที่ผ่านมา

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣😭😫😩🫣😭😫😩🫣

  • @drasikayapa
    @drasikayapa 11 วันที่ผ่านมา +16

    භාරත මල්ලී පට්ට. සේපාල් අයියා තරුණ කාලේ එහෙම වෙන්න ඇති කියලා හිතෙනවා...ආසම දෙන්නා...👍👍👍👍👍

  • @darshikaanthonysebastian4259
    @darshikaanthonysebastian4259 10 วันที่ผ่านมา +3

    ඩයනෝ ....භාරත මහත්තයා සේපාල් මහත්තයාට පැහැදිලි කරා ලස්සනට ....ඔයාටත් පැහැදිලි ඇති නේද ?? අපිටනම් පැහැදිලි යි.දෙපළටම❤️❤️❤️❤️❤️💐🙏🇮🇹 🙏🙏🙏🙏

  • @udayaratnayake
    @udayaratnayake 9 วันที่ผ่านมา

    බොහොම හොඳ සුසංයෝගයක්. මජර දේශපාලුවන්ව අප්‍රසන්න වෙලා ඉන්න කාල සීමාවෙදී ඔබලාගෙන් සමාජ මාධ්‍ය හරහා සිදුවන මෙහෙය ඉතාම ඉහලයි
    👍👍🙏🙏🙏

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 11 วันที่ผ่านมา +11

    ඇත්ත කතාව සේපාල් ඔබදන්නවද අපේ ගමෙත් ඉන්නවා ඔයවග්ගෑනු තමන්ගෙ උපන්නේ අමතක කරලා මොඩ්නම් දමාගන්න.

  • @hpseneviratne9824
    @hpseneviratne9824 11 วันที่ผ่านมา +16

    කූට ලේඛන සැදීම ළමයින් පාසලට ඇතුලත් කරනදා සිට කරන දූෂිත මෙහෙවරක්.

  • @rajithmanjula
    @rajithmanjula 11 วันที่ผ่านมา +8

    සමාජ දේශපාලනය සමාජ දේශපාලන නීතිය සහ සමාජ නීතිය පිළිබඳ ප්‍රාමාණික දෙන්නෙක් එකතුවී ලාංකීය සමාජයට කරන මෙහෙවර ගැන ප්‍රසංශනීයයි දෙදෙනාටම මගේ මෙව්වා එක ❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂

  • @user-qq9sn9kb2v
    @user-qq9sn9kb2v 11 วันที่ผ่านมา +4

    අනර්ඝ දැනුවත්කිරීම සුසංයෝගය! ස්තුතිය 🙏 ! දූෂිත තක්කඩි ක්‍රමය සංස්කෘතිය හරිවිදියට වෙනස්කරමු !

  • @geethahetti5841
    @geethahetti5841 10 วันที่ผ่านมา +1

    තැන්ක්ස් සේපාල. Baratha සම්බන්ධ kara ගත්තාට. Niyamai. ❤❤❤

  • @ShyamMonaravila
    @ShyamMonaravila 11 วันที่ผ่านมา +11

    ස්තුතියි. හොඳ පැහැදිලි කිරීමක්.
    Respect you.

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 11 วันที่ผ่านมา +4

    දෙන්නටම ආදරෙයි ❤,මාලිමාවට ජයවේවා

  • @user-gx6fp6kx7q
    @user-gx6fp6kx7q 11 วันที่ผ่านมา +22

    මේයා පිරිම්(1/2)+ගැහැනු (1/2)=1 මේ වාගේ පොල්ලෙලි පොහොට්ටු වෝ අයේ පාර්ලිමේන්තු වට පත්කරලා එවයි. එතරම් උගත් බුධ්මත් එවුන් ලංකාවේ ඉන්නේ .

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 10 วันที่ผ่านมา

      Sure....

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 10 วันที่ผ่านมา

      👍🏾👍🏾👍🏾✅😭🫣😫😩🫣😩

  • @Rmd289
    @Rmd289 11 วันที่ผ่านมา +15

    නියමයි..❤
    දෙදෙනාටම ජයවේවා ❤❤❤
    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @abeysundarachamil4366
    @abeysundarachamil4366 11 วันที่ผ่านมา +14

    මම බලාපොරොත්තු වෙච්ච වැඩසටහනක්......
    සුභපතනව....
    මේ කාර්‍යය ඉදිරියටම කරගෙන ගියානම් හොදයි කියලයි මට හිතෙන්නේ....
    👍👍👍

  • @user-zb6yp4qe5l
    @user-zb6yp4qe5l 11 วันที่ผ่านมา +4

    ඉතාමත් දක්ෂතා සහිත දෙශපාලන විශ්ලේෂකයන් දෙදෙනකු ❤❤

  • @aazjayawardhana1178
    @aazjayawardhana1178 9 วันที่ผ่านมา +1

    ඉතාමත් හරබර සහ රසබර සංවාදයක් .....

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 11 วันที่ผ่านมา +6

    දෙදෙනාටම❤️❤️❤️❤️❤️❤️

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 11 วันที่ผ่านมา +6

    ඩයනා ට උත්තර දෙන්න හොදම කෙනා තමයි භාරත ..

  • @anugunawardhane4115
    @anugunawardhane4115 10 วันที่ผ่านมา +1

    පාර්ලිමේන්තුවට ගිය උන් නිසා තමයි මේරට අගාධයට වැටුනේ කියන එකට තවත් එක උදාහරණයක් ඩයනා ගමගේ..මේ දේවල් ලෝකෙට හෙලිකිරීම පිළිබඳව ස්තූතියි ❤

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 11 วันที่ผ่านมา +23

    කිසිම සමාවක් දෙන්න එපා.සෑම සතයක්ම බදු සල්ලි ගන්න ඕන. නීතිය ක්‍රියාත්මක කරන්න ඕන අකුරට රටටම ආදර්ශයක් වෙන්න. ගෑනියෙක් නිසා නෙවෙයි . නීතියට ගෑනු පිරිම් අදාල නෑනේ

  • @wellingtonmaddumage1561
    @wellingtonmaddumage1561 11 วันที่ผ่านมา +4

    ඔබ දෙපලට ගොඩාක් ස්තුති .ජයවේවා

  • @user-on1vy6db2f
    @user-on1vy6db2f 11 วันที่ผ่านมา +7

    රනිලගෙ ඉදල පහලට ඔක්කොම දැනගෙන හිටිය ඒත් නීතිය උන්ට ඕනෙ විදියට තියා ගත්තා.

  • @nimu9175
    @nimu9175 10 วันที่ผ่านมา +1

    ඉතාමත් රසවත් වගේම ගොඩක් වැදගත් සාකච්ඡාවක් ඔබ දෙදෙනාටම බොහොමත්ම ස්තුතියි තෙරුවන් සරණයි !❤

  • @anojaariryadasa774
    @anojaariryadasa774 11 วันที่ผ่านมา +6

    ස්තූතියි ඔබ දෙදෙනාට ම. ආදරෙයි දෙදෙනාටම..... 🙏🙏🙏🙏❤️❤️🧭🧭🧭💪💪💪💪💪

  • @lakshmanagas8495
    @lakshmanagas8495 11 วันที่ผ่านมา +2

    ඇහැට කඳුළක් උනන වැඩසටහනක් . අන්තර්ගතයට වඩා ඔබ දෙදනාගෙ සුසංයෝගයට. එය දැකීමම අනාගතය ගැන සුභ දැක්මක්.❤❤❤

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 11 วันที่ผ่านมา +10

    කැමති ම..දෙන්නෙක් ..හරවත් කතා බහක්..ස්තුතිය ඔබට ...❤❤

  • @chethamindinu3192
    @chethamindinu3192 11 วันที่ผ่านมา +5

    ස්තූතියි ඔබ දෙපලට ජය වේවා ❤❤❤

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 10 วันที่ผ่านมา +2

    මොන තරම් පහත් නීති පද්ධතියක් ක්‍රියාත්මක කරන රජයක්ද හරිම කණගාටුයි අපේ රට ගැන මිනිස්සු හැමෝටම එක විදියට නොසලකන ජරා නීතියක්. කුමාර ගුණරත්නම්ට එක නීතියක් රටේ පොඩි මිනිහෙක් මේ වගේ දෙයක් කරා නම් තව නීතියක්

  • @rajaliyanage6405
    @rajaliyanage6405 11 วันที่ผ่านมา +7

    අආදරෙයි දෙන්න ටම❤❤

  • @vishakasamanthi3132
    @vishakasamanthi3132 11 วันที่ผ่านมา +2

    සහතික අැත්ත භාරත සර් කතා කරන විදිය අහගෙන ඉන්න අාසයි ඒ වගේම ඔබ තුමාගේ වැඩසටහන් බලනවා ❤❤

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 11 วันที่ผ่านมา +7

    ඔබ දෙදෙනාට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 11 วันที่ผ่านมา +4

    සහෝ සේපාල් නවගුණ වැල වගේ නඩු ගනනාවක් එල්ලාගත් ඩයනාමයිට් කෑල්ලට හිරේදාලා දඩුවම් දීපියවි.Tks best rgds.

  • @arunahewage1900
    @arunahewage1900 11 วันที่ผ่านมา +13

    Excellent job , thanks for both of you please continue like that. It’s very important to all citizens of SL

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 11 วันที่ผ่านมา +1

    ඉතාම ආසාවෙන් නැරඹූ සාකච්ඡාවක්. ස්තුතියි ඔබතුමන්ලා දෙදෙනාටම. ❤ ❤ ❤

  • @AmilaSandaruwan-ig7wz
    @AmilaSandaruwan-ig7wz 9 วันที่ผ่านมา

    සේපාල අයිය සුපිරී වැඩ සටහන.❤

  • @rekajaya2778
    @rekajaya2778 9 วันที่ผ่านมา

    මරු ඩබල ❤ඔබලා අපේ රටට අාදරේ තරමටම අපිත් ඔබ දෙපලට අාදරෙයි❤❤❤❤❤❤❤

  • @user-mb1yv1rn8n
    @user-mb1yv1rn8n 11 วันที่ผ่านมา +1

    සුපිරි සාකච්ඡාව.නියමයි. ඔබ දෙපළට ස්තුතියි. 🎉🎉🎉❤❤❤

  • @vihangaamarasinghe9930
    @vihangaamarasinghe9930 11 วันที่ผ่านมา +15

    කැකණදුර ගාල්ලටත් එහා,, මාතරත් ඇතූ...ලෙ,😂

    • @weerabandara5935
      @weerabandara5935 11 วันที่ผ่านมา +2

      😮😮😮😮 Aththada?

    • @dayayapa5348
      @dayayapa5348 11 วันที่ผ่านมา +2

      මාතරිනුත් ගොඩාක් ඈත

    • @nimaliperera9457
      @nimaliperera9457 11 วันที่ผ่านมา +3

      ලංකාවේ ද??? එංගලන්තයේ ද...බං .
      හරියටම කියපංකො

  • @latalata9952
    @latalata9952 10 วันที่ผ่านมา +1

    ඔබ දෙපලට ජය වේවා ❤️❤️ තෙරුවන් සරනයි 🙏🇴🇲

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 11 วันที่ผ่านมา +10

    ඔය ගෑණි ඇමෙරිකාවෙත් නීතිවිරෝධී බිස්නස් කරලද? ලංකාවෙ සරණාගතභාවය ඉල්ලන්නෙ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ගන්න නේද? මොනවා වුනත් මෙතෙක් කල වංචාවලට මේ ගෑණිට දඬුවම් දෙන්න ඕන. ජනතාවට ගෙවන්න ඕන.

  • @lakniwijerathna4414
    @lakniwijerathna4414 11 วันที่ผ่านมา +6

    අවු 7 කට හිරේ ගියානම් ටික කාලයක් රටට සෙතක්

  • @JenatCosta
    @JenatCosta 11 วันที่ผ่านมา +3

    අපේ දුප්පත් ලංකාවට මෙි ගැනි කලේ ලොකු අපහාසයක්..

  • @shaniidesilva453
    @shaniidesilva453 11 วันที่ผ่านมา +1

    මේ සාකච්ඡාව ගෙන ආවට ගොඩාක් ස්තූතියි..ඒ වගේම මේ වගේ පහත් වැඩ කරලා මුළු රටක නොමඟ යැවූ මේ හෙරට නීතියෙන් jugement එක දුන්නට පස්සෙත් මේ කතා කරන ශෛලිය සහ ඇගේ බලපුලුවන්කාර කම මෙතනින් නැවැත්විය යුතුමයි..නැත්තං අපිට ඉදිරියටත් මේ වගේ අසාධාරණකම් නැවතත් වෙන්නට පුලුවන්..හැබැයි.. මාලිමා රජයකදී නම් මැය ඉල්ලන් කෑමට නියමිතයි..නියත වශයෙන්ම..එහෙත් අඩුම ගානේ මෙයා නීතියටවත් ගරු නොකරන තත්වය මත හොඳ පාඩමක් ඉගැන්විය යුතුයි..ඔබ දෙදෙනාටම ස්තූති🙏❤️👍❤️🙏

  • @vijithasilva3699
    @vijithasilva3699 11 วันที่ผ่านมา +7

    අපි ගෙයක් හදාගන්න බැංකු නයක් ගන්න ගියත් කොයිතරම් දේවල් ඉල්ලනවා ද අහනවද? මුන්ට නොමිනේශන් දුන්න අය පවා මේවට දඬුවම් දිය යුතුයි.. ව්‍යාජ ලේඛන හදපු අය පවා දැඩුවම් ලාබිය යුතුයි.

  • @shanthikrishnan9967
    @shanthikrishnan9967 11 วันที่ผ่านมา +4

    මාතර කැකුණදුර😂😂😂😂ගැලරිය චූන් කිරීම😂😂😂මරු කතාව😂😂😂

  • @user-lr5jo3sp4k
    @user-lr5jo3sp4k 11 วันที่ผ่านมา +5

    ඉතා වැදගත් කථාවකි.ස්තූතියී.

  • @kumariliyanage3896
    @kumariliyanage3896 11 วันที่ผ่านมา +2

    ඇත්ත කතාව අපට කියන්න කිසියම් දෙයක් නැහැ ❤❤🎉

  • @gunarathnagm5546
    @gunarathnagm5546 10 วันที่ผ่านมา +1

    මෙවැනි වැඩසටහනක් සකස් කලාට හරිම ස්තුතියි

  • @damithawijetunge1394
    @damithawijetunge1394 11 วันที่ผ่านมา +5

    මේ මජර ක්‍රමෙ පලයක් තමයි ඩයනා .......මේක හරි විදියට වෙනස් කරමු...

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 10 วันที่ผ่านมา

    ඔබ දේපළ ට දීර්ඝ ආයු වේවා රටක් වෙනුවෙන් හඬක් අවදි කරන මහත් වරුනේ ඔබලාට තවත් ශක්තිය ධෛර්ය ලැබේවා බුදු සරණ යි ජෙසු පිහිට යි 🎉🎉🎉🎉

  • @ISURU_SAMPATH
    @ISURU_SAMPATH 11 วันที่ผ่านมา +9

    උදේට භාරතගේ video එකක් බැලුවේ නැත්තං උදේට කෑවේ නෑ වගේ 😌

  • @vernontissera
    @vernontissera 7 วันที่ผ่านมา

    සේපාල් සහ භාරත මහත්වරුනේ ඕෂල ට ස්තුති කරන්න මොකද ඔහුනේ මේ හොර ගුහාව රටට එලිකලේ සහ අධිකරණය වෙත අරන් ගියේ 🙏⭐️

  • @user-mm9rj7sx9b
    @user-mm9rj7sx9b 11 วันที่ผ่านมา +10

    Npp government ❤❤

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5v 9 วันที่ผ่านมา +1

    Thanks a lot for the information.🙏🙏🙏

  • @sandyvlogssl1245
    @sandyvlogssl1245 10 วันที่ผ่านมา +1

    ඔය දෙන්නම නියමයි 👌 සුපිරි ගැලපීමක්💪 මේ කේස් එක මම හිතනවට වඩා බරපතලයි කියලා දැන් තමයි තේරුනේ

  • @nayanawikramage4341
    @nayanawikramage4341 11 วันที่ผ่านมา +9

    Thanks, bro.

  • @anandaranawaka655
    @anandaranawaka655 11 วันที่ผ่านมา +6

    🙏🌺🌺🌺 AKD & NPP 🧭❌🧭❌🧭❌

  • @vijerathnebanda8116
    @vijerathnebanda8116 10 วันที่ผ่านมา +1

    Bharatha uses language in a wonderful way. One of my few favourites

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 11 วันที่ผ่านมา +1

    Real two gentlemen. We really appreciate both of you for your great explanation .❤

  • @urekafernando1007
    @urekafernando1007 11 วันที่ผ่านมา +1

    ෂා, මරු ඩබල. Love Both!!!

  • @Upalimaximas422
    @Upalimaximas422 11 วันที่ผ่านมา +4

    ඩයනාගේ ගොංපාට් තාම ඉවර නැත්තේ
    ඩයනගේ මහත්තයා කි පුස් පැටියානිසයි.

  • @shanthikrishnan9967
    @shanthikrishnan9967 11 วันที่ผ่านมา +2

    භාරත👌👍සේපාල්👌👍❤️👍👍👍👍❤️

  • @user-ic7li9ny9r
    @user-ic7li9ny9r 11 วันที่ผ่านมา +6

    🫡🫡🫡🫡🫡 දෙන්නටම

  • @sithumlakshan1645
    @sithumlakshan1645 11 วันที่ผ่านมา +12

    පාර්ලිමේන්තුවේ තව 12 කට කිට්ටු ගනනක් ඉන්නවලු ද්විත්ව පුරවැසිභාවය තියෙන..