'' රනිල් මෛත්‍රීට ඉංගිරිසියෙන් කෙළිය හැටි...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ค. 2024
  • Tea Triangle - 02 . 05 . 2024
    Episode 01
    Subscribe : / @meetandmeal-sepal
    Facebook : / sepal.amarasinghe.7
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    ' හැමදාම ජීවිතේ එකම විදිය නං
    පොඩ්ඩක් සෙට් වෙලා
    කොටුවෙන් එළියට පැනලා
    කැමරාවෙන් එහා ලෝකය
    අත්විඳින්න ' ගිරග්ග සමජ්ජ '
    අපේ නයිට් ක්ලබ් එකට එන්න...''
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    / sepalamarasinghe
    #sepalamarasinghe
    #Georgesamuel
    #SunethChithrananda
    #GamindaPriyaviraj
    #chutimalli
    #podimalli
    #Georgedebara
    #GiraggaSamajjaProduction
    #2023
    #funny
    #event
    #evening
    #talkshow
    #entertainment
  • บันเทิง

ความคิดเห็น • 91

  • @amaraweerasamithprasanna8779
    @amaraweerasamithprasanna8779 หลายเดือนก่อน +20

    ඦන්ද දවසෙ මෛත්‍රීපාල පොල් වත්තක හැංගිලා හිටියෙ උදේ 3ට විතර රනිල් මෛත්‍රීපාලට කතාකරත්දි මෛත්‍රීපාල නිදිලු ගෑනි phone එක ගත්ත කියන්නෙ.ගෑනි අවදිකරල මෛත්‍රීපාලට phone එක දුන්නම රනිල් කිව්වලු අපි දිනල කියල.මෛත්‍රීපාල ඇහුවලු අත්තද කියල.රනිල් කියල දිව්රැම් දෙන්න ලැහැස්ති කරන්නම් ඔයා කොළඹ එන්න කියල.මං උදේ එන්නම් කියල නිදියගත්තලු.මේ කතාවම ඇති මෛත්‍රීපාල කියන්නෙ මොනතරම් මෝඩ මීහරකෙක්ද කියන්න.මේ කතාව මාධ්‍ය ඉස්සරහ කිවුවෙත් මෛත්‍රීපාල 😂

  • @bandusena7444
    @bandusena7444 หลายเดือนก่อน +10

    අනුර කියනවා හරියටම හරි . ඒ භාෂාවෙන්ම කිව්වොත් , ලංකාවේ දේශපලකයෝන්ට මේ පුටුව බර වැඩි . උසස් මනසක් නැහැ , එක ජනදිපතිකමේ කරන්න

  • @nalakam
    @nalakam หลายเดือนก่อน +12

    ජෝර්ජ් හරි..ඔය පුටුවට ආවම ඕක වෙන්න ලොකු ඉඩක් තියෙනව. සේපාල් සහොදරය අනෙක් කාරනා වලදි වගේම යතාර්තයෙන් මිදිල එක්තරා ෆැන්ටසියකට යනව...
    කෙසේ වෙතත් මරු කතාබහ...
    ජය...✌🙏

  • @arunahewage1900
    @arunahewage1900 หลายเดือนก่อน +11

    Superb Bro, please continue. It’s very important to Majority Citizens.

  • @proposalskarunanayake7086
    @proposalskarunanayake7086 หลายเดือนก่อน +2

    ❤ බොහොම මධ්‍යස්ථව මෙහෙම අදහස් කතා කරන්න පුලුවන් අය එකතු වෙනව නම් කොච්චර සාර්ථක සාකච්ඡා වෙයිද...?❤❤

  • @jayasiriranathunga5813
    @jayasiriranathunga5813 หลายเดือนก่อน +6

    Very nice discussion..! Excited to view the next one...! ❤😅

  • @RohanaCANADA
    @RohanaCANADA หลายเดือนก่อน +15

    බලන්න සේපාල් , උට්ඨාන විර්යය සහ ස්ථිර අදශ්ඨානය. NPP ය සහ ඒ වටා සිටින (සුදා වැනි කල දුටු කළ වල ඉහගන්, හැරුනු විට ) සමාජ මාධ්‍යවේදින් අත් නොහැර කරගන යන අඛණ්ඩ උත්සාහය. මේ සියලු පිරිස් උදෙසා ඉදිරි මාස 3 පැවරි තිබෙන කර්යය අවසන් කරපු සියලු කාර්යයන්ට වඩා වැඩියි. දැනට තියන 75% මදි 80% තමයි වි යුත්තෙත්. ඒ අධිශ්ඨානය කරා වැඩි වැඩියෙන් වැඩ කිරිමට අනුර සහෝදරයා ඇතුලු සියලුම ලක් වාසි සැම දෙනාටම අවබෝධ කර ගැනිමේ ශක්තිය ලැබේවා !

  • @sandhyawickremesinghe1896
    @sandhyawickremesinghe1896 หลายเดือนก่อน +1

    Interesting topic . Keep up the good work 👍

  • @dharmasiri4548
    @dharmasiri4548 หลายเดือนก่อน +3

    අහන්කාර යි

  • @ratnasirigunatilaka1007
    @ratnasirigunatilaka1007 หลายเดือนก่อน +3

    ඔයාලා තවම ඉන්නෙ පසුගිය සමහර සිද්ධින් එක්ක රැවටිලා...සිරිසේන ජනධිපති කියන්නෙම මහින්ද බැසිල්ලගෙ නිර්මාණයක්. මහින්දලගෙ බලය ගිලිහුන විට..ඊලග දිග බැසිල්ලගෙ සැලසුමේ පාස්කු ප්‍රහාරය ඇතුලු සැලසුම සකස් කරන තෙක් විකල්පය ලෙස යොදාගත්තේ සිරිසේන.රනිල්. මහින්ද. උන්ගෙ තියෙන්නෙ එකම සැලැස්මක්.‍රනිල් ඒ කාලෙ වඩාත් කැමැත්තෙන් හිටියෙ විපක්ෂ නායක කමේ ඉන්න..
    සිරිසේන රහසින් මහින්දල එක්ක දිගටම සම්බන්දතා පවත්වාගෙන ගොස් තිබෙනවා...
    එක පාරටම මහින්ද අගමැතිකලේ..බැසිල්. මහින්ද සමග සබදතා පවත්වාගෙන ගිය නිසයි..
    සිරිසේන කියන්නෙ තුට්ටුදෙකේ පාවාදෙන්නෙක්. කිසිම හැගීමක් දැනීමක් නැති වසලයෙක්...

  • @user-zu3xy8ve2y
    @user-zu3xy8ve2y หลายเดือนก่อน +1

    Great content 🎉

  • @lalmahamalage
    @lalmahamalage หลายเดือนก่อน +12

    මයිත්‍රි කියන්නේ අංක එකේ තක්කඩියෙක්.

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 หลายเดือนก่อน +1

      සම්පූර්ණයෙන්ම ඇත්ත . 😢

  • @awimala24apura71
    @awimala24apura71 หลายเดือนก่อน +2

    දේශපාලකයෝ ලෝකයට අසීමිතව ණය වී නිශ්පාදන ආර්ථිකයක් ගොඩ නැගිය යුතුව තිබියදී ඒ වගකීම අතහැර දමා බල තණ්හාවෙන් ඒ ණයවලින් මිනිසුන්ට යමක් ‍යමක් දී ඔවුන් රවටා බලය ගෙන රටෙ ආර්ථිකය වැනසූහ.තවද බලතණ්හාවෙන් තම තමන්ගේ බලය වෙනුවෙන් ව්‍යාපාරිකයන් ලවා වියදම්කරවා ඒ ව්‍යාපාරිකයන්ට සහන දෙමින් දුගිදුප්පත් ජනතාව අසහනයට පත්කළහ. ආර්ථිකය වැනසූ දේශපාලකයෝ ආර්ථිකය දියුණු කරන්නට කියා තවදුරටත් ලෝකයට ණය වෙමින්, රටෙ සම්පත් ලෝකයට විකුණමින් තමන්ගේ ජාමෙ බෙරාගැනීමට වෙහෙස වෙති. දේශපාලකයන්ගෙන් ආධාර ලැබූ මෙ රටවැසියෝ අවස්ථාවාදී දේශපාලන දේශද්‍රෝහීන්ගේ ඇම ගිලපු නිසා ආර්ථිකය පිරිහී රට බංකොලොත් විය. තවදුරටත් මොවුන්ගේ ඇම කන තමන්ට ම අනාගතයේ නැවත ඒ වා වමාරන්නට, ඒවාට වන්දිගෙවන්නට සිදුවෙන දීමනා බව නොදන්නේ ද?. රජයේ ආර්ථිකය දියුණු කර දරුවන්ට දුගීදුප්පතුන්ට සැලකීම පරම යුතුකමක් වෙයි. නමුත් දේශපාලකයෝ හිගන බංකොලොත් බවට පත්කල රට එයින් ගොඩ ගැනීමට නිශ්පාදන ආර්ථියක් ප්‍රවර්ධනය නොකර තිබීම ‍රටට භයානක තත්වයක් උදානොවෙන්නේ දැයි නුවැණැති රට වැසියා කල්පනා කළයුතුය. රට ගොඩගැනීමෙ මූලික පියවර නම් සියලු පුරවැසියන් සම්බන්ධකරගෙන වගාසංග්‍රාමයක් ඇති කිරීම වෙයි. එය වනාහි මේ රටට ගැලපෙන එක් නිශ්පාදන ආර්ථිකයක් වෙයි. එය නවීන තාක්ෂණය යොදා මහා පරිමාණයෙන් කළයුතු වෙයි.
    අද බහුතරයක් ජනතාව කිරි ඉල්ලා අඩන දරුවන් මෙන් එක් එක් දේශපාලන පක්ෂවල එල්ලෙති. ඔවුහු ස්වඋත්සහයෙන් දියුණු වෙන්නට පෞර්ෂයක්,විර්යක්, නුවණක් ඇති නොකර ගෙන වහල්කම් කරති....

  • @anandaraj4809
    @anandaraj4809 หลายเดือนก่อน +5

    Sepal you are the asset of Sri Lanka

  • @anandaranawaka655
    @anandaranawaka655 หลายเดือนก่อน +2

    Hotha Sammuka Veemak Oba Thithynatama Mage Pranamaya. 🙏🌺

  • @rasanjaniedonesa1605
    @rasanjaniedonesa1605 หลายเดือนก่อน

    We enjoy ur programs. Thank you Mr Sepal.

  • @anomarathnayake8054
    @anomarathnayake8054 หลายเดือนก่อน +1

    23.30 මේ ටික පුලුවන්නම් දේශපාලකයන්ට ඒත්තු ගන්වන්න ..❤

  • @DN-iw5km
    @DN-iw5km หลายเดือนก่อน +2

    අපි දන්නා කෙනෙක්ගේ වයසක අම්ම නැතිවෙලා හත්දවසේ දානේ දවසේ ඒ කාලේ පොලිස්පති පුජිත ජයසුන්දරත් ඉන්නවලු මෙන්න ඇවිල්ල වාඩිවෙලා. පවුලේ කවුරුත් පෞද්ගලිකව දන්නෙත් නැහැල්ලු ඌව. බැලින්නහන් පවුලේ යාලුවෙක්ගෙ යාලුවෙක්ලු පොලිස්පති, ඌ මෙහෙම බනගේදරක යනවා කිව්වහම ඌත් යාලුවත් එක්ක ඇවිත්. කිසිම අදාළ වැඩක් නෙමේ නේ පොලිස්පති වගේ එකෙක්ට, ඔහොම එවුන් ඉන්නව.

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 หลายเดือนก่อน +11

    රනිල් වික්‍රමසිංහ ට මයිත්‍රීපාල යි ආරක්ෂක මංඩලයට ආරාධනා නොකලේ.

  • @user-nc4sr4fc2t
    @user-nc4sr4fc2t หลายเดือนก่อน

    An interesting discussion.

  • @padmasirimahagedara2669
    @padmasirimahagedara2669 หลายเดือนก่อน +1

    Bright

  • @User4961j
    @User4961j หลายเดือนก่อน +1

    I sincerely hope the High Chair will not change AKD because right now he is a real down to earth and disciplined person

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 หลายเดือนก่อน +4

    ඔබ සියලු දෙනාටම බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @shantadenuwala3714
    @shantadenuwala3714 หลายเดือนก่อน +2

    මෛත්‍රීපාල ගැන කියනවානම් ඔහුගේ පියාගේ ජානවල තත්වය ලෝකයාට පෙන්වලා ජනාධිපති තනතුර එහි පෞරුෂයක් හැල්ලු බාල්දු කර තුට්ටුවටම දැමූ එක් චරිතයක් ,රාජපක්ෂ ලාගෙන් නොලබෙන රටේ නායකත්වයට අරගෙන එහි වගකීම් යුතුකම් කරනවා රාජපක්ෂලා මෛත්‍රී ට කරපු බද්ද වෛරය අනෙක් අයගෙ පැත්තට යොමුකර ,තනතුරේ වරප්‍රසාද බුක්ති විදිමින් පක්ශ අතර සහ රාජපක්ෂ අනෙකුත් ජාතික නායකයින් අතර අවුල් කිරිම
    රවිකරුනායක වැනි උගතෙක් ට මෛත්‍රීපාලගෙන් මුදල් උපදෙස් ද ?

  • @rasanjaniedonesa1605
    @rasanjaniedonesa1605 หลายเดือนก่อน

    That’s good, we don’t feel lonely, away from our mother land.

  • @user-ez6wh4py7d
    @user-ez6wh4py7d หลายเดือนก่อน +2

    No Mr.Sirisena did not invite pm to the security council.

  • @srilankanraja9338
    @srilankanraja9338 หลายเดือนก่อน +1

    அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏💪💪🇱🇰🇱🇰👍👍👍👌👌👌

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 หลายเดือนก่อน +3

    කෙහමහරි ගෙඛිඛයන් රොත්තක් ඡනාදිපති කරපූ රටක් . මූන්ට චන්දේ දුන්න උන් මෙනවද මූන්ගෙන් ඛලාපෙරෝත්තූ ඌනේ?

  • @jkspsp1601
    @jkspsp1601 หลายเดือนก่อน +1

    Sepal !
    please watch Yes Minister and Yes Minister Prime TV serious to understand what is going on in SL and put it into Sinhala for your viewers That the best you can do for them.

  • @user-px3ii4gj1v
    @user-px3ii4gj1v หลายเดือนก่อน +3

    M3 apoo wadak naa😂😂😂

  • @franklinward7622
    @franklinward7622 หลายเดือนก่อน

    nice

  • @silvag9383
    @silvag9383 หลายเดือนก่อน +1

    ❤☝️

  • @ArjuneeRanathunga
    @ArjuneeRanathunga หลายเดือนก่อน +1

    ❤❤❤

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o หลายเดือนก่อน

    ඔවුං දෙන්නම විය
    ගහක බැඳළා
    කුඹුරක් හාන්න
    ගණියව්......බ්‍රෝ.

  • @sopakanissanka8592
    @sopakanissanka8592 หลายเดือนก่อน

    👍

  • @GrabiyelRudrigu
    @GrabiyelRudrigu หลายเดือนก่อน

    Sepal ada vedasatahana mitri Gena thava idiriyata karagena yanna..hodama vatina vedak.. 🙏👍

  • @nirupaperera3649
    @nirupaperera3649 หลายเดือนก่อน

    ❤❤❤🎉

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 หลายเดือนก่อน +1

    ඕකුන් සේරම එකයි, මේ පාර මාලිමාවට ❤️🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ranjithsilva878
    @ranjithsilva878 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @roshanwevita1933
    @roshanwevita1933 หลายเดือนก่อน +2

    Most of the politicians do what they "like" and "are capable of", NOT what they're supposed to do.. 🙂It has spreaded to other secotors as well. Professionalism is seriously challenged.

    • @nalakam
      @nalakam หลายเดือนก่อน

      Correct ...🙃👍

  • @anthonyjanz5404
    @anthonyjanz5404 หลายเดือนก่อน +1

    ✌✌✌✌✌✌✌😀😀😀

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage101 หลายเดือนก่อน

    ❤🖇️🎉

  • @CaptainThissa
    @CaptainThissa หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 หลายเดือนก่อน

    👍👍👍👍👍👍❤️❤️

  • @user-fh3xk7jg1k
    @user-fh3xk7jg1k หลายเดือนก่อน

    🎉🎉❤❤🎉🎉🎉🎉

  • @smgsethunga3068
    @smgsethunga3068 หลายเดือนก่อน

    Anura Hariyatama Kiyanawa. Me His Minissunta Oya "putuwa Bara wedy"....🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️

  • @indikanawarathna7503
    @indikanawarathna7503 หลายเดือนก่อน

    විධායක වැරදිලාවත් අහෝසි කලොත් රටට දෙයියන්ගෙම පිහිටයි. පාර්ලිමේන්තු ඉන්න උන් ඉන්දියාවෙි එකෙක් නායකයා කරගනියි

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o หลายเดือนก่อน

    ඕකුං එක්ස්ෆයර්.......!
    දාපව්.........කුණු
    බ ක් කි ය ට.......!!

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 หลายเดือนก่อน +1

    ඕය කියප දේ ලංකාවෙ හැමෝටම තියෙන ගුනයක් තමයි විනාශකරිමයි ,හිතල බලන්ඩ ! ඕය රට ඕය තත්ත්වයේ තියෙන්නේ ඒක නෙමේයිද

  • @bertramdesilva7500
    @bertramdesilva7500 หลายเดือนก่อน

    මයිත්‍රී ජනාධිපති වුන ගමන් කිව්වේ මම ජනතාවගේ සේවකයා කියලා. අන්තිමේදී මොකද කලේ???

  • @ruwandinesh8354
    @ruwandinesh8354 หลายเดือนก่อน

    මංගල සමරවීර නම් ලිබරල් දේශපාලන්ජයා ගැන වැඩසටහන් බලාපොරොත්තු වෙනවා

  • @sunilchandrasiri2252
    @sunilchandrasiri2252 หลายเดือนก่อน

    ඵහෙනං ඇමරිකාවෙ ජනාධිපතිල වෙනස් උනාද.

  • @shanthagunasignhe8596
    @shanthagunasignhe8596 หลายเดือนก่อน

    යසලාලක තිස්ස විහිළු කාර රජ සහ දොරටු පාලකයා කතාවේ ඉතිහාසය අළුත් මානයකින් , සිරිසේන ජනාධිපති සහ රාජපක්ෂ දොරටු පාලකයා රජකම් කීරීම වගෙ එකක් .

  • @user-om2nd5br1v
    @user-om2nd5br1v หลายเดือนก่อน

    Maithreeta chande dunnata wedak ne awa gaman anduwa wisurawanta thibba ake aka sathiyak hamarak kal edala hitiya unta pensan aka hada gannakan kal edda aminiha kare minisu dunna chande minisunta apa kerewwa aka ada koti ganan padi gewanawa unta ape badu medal walin

  • @VNanayakkara
    @VNanayakkara หลายเดือนก่อน

    No matter if the chair is made of gold, diamond, iron or wood and the environment where it’s in, in a palace, White House, church or house it would not change a person and his ethics and principles. If it happens, it is nothing to do with the other external factors, BUT the true nature of that person has been revealed and he has deceived the people who thought he was different.

  • @maxwellfelix6349
    @maxwellfelix6349 หลายเดือนก่อน +1

    මෛත්‍රීපාල = දොාරටුපාල ..... රජාට අමුවෙන්ම අරින්න හැකි එකෙක්....

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 9 วันที่ผ่านมา

    ඌඕයාලටප්‍රස්නයක්වුනාට,මහජනතාවපීලිගන්නේනොමත,හෝරුටිකඑකමිටටපන්නනවා,පාර්ලිමේතුවෙන්,චන්දයතීයපල්ලකෝබලන්න,,එ😊විට,උත්තරයලෙබේවි

  • @tariqjhan4082
    @tariqjhan4082 หลายเดือนก่อน

    Janathipathi thanathurata sudusu nethi gon baiyekwa wedikarawupu eke wipakaya lankawama dethunparak athwinda pamanak nowei polinwala merila dukwinda meeka hoda padamak lesa igenagana anagatha daruparapura gena hithala anura kumara mahatha janathipathi karanna lankawe duyunuwa merenna issara balaganna puluwan wewi malimawata jaya niyathai👍

  • @Deuwdinashah4946
    @Deuwdinashah4946 หลายเดือนก่อน +1

    චම්පික රණවක ගැන මේවගේ සාකච්ඡාවක් කරන්න බැරිද. මිනිහා හරි අමුතු ගුප්ත චරිතයක් වගේ බොහෝ දෙනා කතා කරනවා දැකලා තියනවා.?
    උපුල් සන්නස්ගල එහෙමත් පොරව නිකම් භයානක මිනිහෙක් විදිහට කතාකරනවා දැකලා තියනවා
    තව සෝශල් මීඩියාවල
    " ඕකගේ ඇතුලේ ඉන්න ජාතිවාදියා නොනැගිටිනකම් හොදයි"
    " ඇතුලේ ඉන්න ජාතිවාදියා කොයි වෙලාවේ නැගිටීද දන්නේ නෑ"
    ඔන්න ඔය ලයින් එකේ කොමෙන්ට් දකින්න ලැබිලා තියනවා, මේ වගේ ලේබල් වදින්න පාටලීගේ ඉතිහාසය මොනවගේ එකක්ද කියලා 2000න් පස්සේ ඉපදුන අපිටත් දැනගන්න කියන්නකෝ.😂

  • @SunilSunil-de2gv
    @SunilSunil-de2gv หลายเดือนก่อน +1

    Apitanam kiyanna thiyenne hitan hutan kiyanne gas ballek

  • @tikka1967
    @tikka1967 หลายเดือนก่อน +5

    හිටන් කියන්නෙ තනි පිස්සෙක් ... වෙන වචන නැ

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 หลายเดือนก่อน

    ඇයි අරක්කු සිගරට් බොන්නෙ නෑ.බයිට් කරන්නෙ කන්නෙ නැහ් අද😅😅

  • @smgsethunga3068
    @smgsethunga3068 หลายเดือนก่อน

    Npp Only...💜️❤️👌❤️💜️

  • @anandakarunathilaka-my7oy
    @anandakarunathilaka-my7oy หลายเดือนก่อน

    tientie.geiya.dodanwala.thamiey.engrisiey.upadesaka..

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o หลายเดือนก่อน +1

    හුටං......පතෝලයා ...!😂

  • @sumigunawardana2850
    @sumigunawardana2850 9 วันที่ผ่านมา

    ඔය පුටුවට හෙට හරකෙක් වාඩි කලොත් උා ඊලග දවසෙ සිට රත්තරන් තණකොළ ඉල්ලනව කන්න.

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 หลายเดือนก่อน

    Anura kumara disanayakath oya putuwata giyama kumak karaida😮😮😮😮😮

  • @wijebaragama4444
    @wijebaragama4444 หลายเดือนก่อน

    නාමල් මෛත්‍රී පාල ට පුතා කියල අහගත්ත ටික දන්නවා ද මෛත්‍රී පාලට හු හූපුතා කියල නොකිය කීවෙ.

  • @dmgiadissanayaka6180
    @dmgiadissanayaka6180 หลายเดือนก่อน

    මෛත්‍රීපාල වාඩා හොදඉ උබ පරයා

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 หลายเดือนก่อน

    Oya wediyata
    Anura j pathi unoth monaa waida'???

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o หลายเดือนก่อน

    ඕකා අමු කොට්ට
    පතෝලයා..................!
    හය්යයි වගේ පේනවා
    ඒත්.......පතෝලමයි.

  • @williamratanayane3276
    @williamratanayane3276 หลายเดือนก่อน

    ඔහූ නනිකරලා තක්කඩි පහර දූන්නා පන්තිය
    ගැන කියන්නේ
    පේමදාස ??
    ඔයාලා ගේ අදහස
    T??
    ඇයි මේ කථා වේ
    අරමුණ ???

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 หลายเดือนก่อน +2

    සමස්තයක් වශයෙන්,ජනාධිපති සිරිසේන මහතා,ගොඩක් යහපත් උත්සාහයන් කළා.ගොඩක් අවස්ථාවල සාමාන්‍ය ජනයාගේ පැත්ත ගත්තා.🤔☸️😊😊😊

  • @wn4838
    @wn4838 หลายเดือนก่อน

    සාපේක්ෂ වශයෙන් මෛත්‍රීපාල මහත්මයා හොඳ මනුස්සයෙක්

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 หลายเดือนก่อน +2

    ජේ වී පී ඒකටත් ජය වේවා අවුරුදු දෙකකට 😅😅

  • @user-xy9ce6so3f
    @user-xy9ce6so3f หลายเดือนก่อน +2

    Ranilta jayawewa

  • @dayapathmini6834
    @dayapathmini6834 หลายเดือนก่อน

    malimawa.anawa.a❤❤🎉🎉🎉jaya