වෛද්‍ය සාෆි සියල්ල හෙළිකරයි... ආන්දෝලනාත්මක කරුණු රැසක් ඒ අතර.. | Dr Shafi Shabdeen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • #Shafi #DrShafiShabdeen #lka #News1st
    👉Subscribe us: bit.ly/Newsfirst
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 3.3K

  • @nuwankumara8825
    @nuwankumara8825 7 หลายเดือนก่อน +122

    Doctor ඹබ තුමා ගැන තිබුණේ වැරදි වැටහීමක් ඹබ තුමාාට හා පවුලෙ සැමට තෙරුවන් සරණයි

  • @priyanthiliyanagunawardana1777
    @priyanthiliyanagunawardana1777 4 หลายเดือนก่อน +43

    සිරස ඇතුලු සහභාගි වූ සැමටම ආදරෙයි ...doctor so proud of srilanka .❤️❤️❤️❤️❤️

  • @rukshankeshan7750
    @rukshankeshan7750 8 หลายเดือนก่อน +109

    මම බෞද්ධ ඒ මගේ ආගම නමුත් අපි හැමෝම සිරිලාංකිකයින් ඔබ තුමාට උන අසාදාරණයට අපේ බලවත් කනගාටුව පුද කරනවා ඔබතුමාට තෙරුවන් සරණයි ❤️❤️❤️❤️

  • @needfultruth3140
    @needfultruth3140 8 หลายเดือนก่อน +626

    ඉතිහාසයට එක්වුනු අතිශය ශෝචනීය වැරැද්දක් 😢 Beautiful speech ❤

    • @maashi6951
      @maashi6951 8 หลายเดือนก่อน +6

      True

    • @Don-ll1ch
      @Don-ll1ch 8 หลายเดือนก่อน

      චන්දෙ දිනන්න ගහපු ගේමක්,කාලකන්නි දේශපාලකයෝ

    • @fowzymohamed5307
      @fowzymohamed5307 8 หลายเดือนก่อน +4

      Veraddak nevai well planned kumantiranaya by racists and wasted million of tax payers money 💰 for investigation and court cases so culprits should be punished if government wants to give justice to the doctor shafi.

    • @MYKSamarathunga
      @MYKSamarathunga 4 หลายเดือนก่อน +2

      අනිවා

  • @lakshmanrajapaksha129
    @lakshmanrajapaksha129 8 หลายเดือนก่อน +939

    මහත්තයා ඔබ කරපු දේ..අති විශිෂ්ටයි.......කර්මය පසු පස එනවා .ජය වේවා

    • @kumaralanka6735
      @kumaralanka6735 8 หลายเดือนก่อน +5

      Chande illanna hadanne.. elephant 🐘 nemei

    • @JayathissaLiyanage-oi8mm
      @JayathissaLiyanage-oi8mm 8 หลายเดือนก่อน +2

      I have been working in the morning to see if you are interested in the future and a few days

    • @JayathissaLiyanage-oi8mm
      @JayathissaLiyanage-oi8mm 8 หลายเดือนก่อน

      I have to be a bit more than a few months back to you as a bit too man bad loginy

    • @RK-su
      @RK-su 8 หลายเดือนก่อน +1

      මොන දේ කලත් අන්තිමට උ හොදයි ප ලංකාවේ 😢😢

    • @pradeepin7661
      @pradeepin7661 8 หลายเดือนก่อน

      වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගත්තේ ඊනියා මව්වරුන් වඳකිරීමේ ප්‍රශ්නයකට නෙවෙයි. ඔහුව අත්අඩංගුවට ගත්තේ ඔහු සතුව රුපියල් මිලියන 400ක හෙළි නොකළ වත්කම් තිබීම නිසා. පාස්කු ප්‍රහාරයට සති දෙකකට පස්සෙ ඔහුව ගත්තේ මේ මුදල් ඔහුට ලැබුණේ කිසියම් ත්‍රස්තවාදී සංවිධානයකින් කියල සැක කරල. මම දන්න විදියට තාමත් සාෆිට බැරි වෙලා ති⁣බෙනවා මේ මුදල් ලැබුණ මූලාශ්‍රය හෙළි කරන්න. ඒත් ඔහු හා එවක හිටිය CID අධ්‍යක්ෂක ශානි දැන් ඇවිත් සම්මන්ත්‍රණ ති⁣යනවා. මේ ශානිම තමා එදා පාස්කු ප්‍රහාරය වෙන්න ඇරල බලා හිටියේ. අත්අඩංගුවට ගත්ත අය නිදහස් කළේ.
      වෛද්‍ය සාෆි තමන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව 2019 වස⁣රේ ම ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් දානව. ඒකෙ තීන්දුව දෙන්නෙ 2023 ජූනි. ඒ තීන්දුවෙ පැහැදිලිව කියනවා, සාෆිව අත්අඩංගුවට ගත්තේ මුදල් විශූද්ධිකරණයට එරෙහිව කියල. ඒක පොලිස් පොත්වල තිබෙනවා. ඒ නිසා අධිකරණය සාෆිගේ නඩුව ප්‍රතිකේෂ්ප කරනවා. දැන් ඔහු මාධ්‍ය ඉදිරියට ඇවිත් බොරුවට අඬනවා. ඇත්ත චෝදනාව ගැන තොරතුරු සඟවනවා.

  • @lahirusandareskalansooriya9639
    @lahirusandareskalansooriya9639 8 หลายเดือนก่อน +117

    මෙහෙම අවස්තාවක් හදල දීපු media වලට respect ❤️

  • @sajithratnayake1047
    @sajithratnayake1047 8 หลายเดือนก่อน +81

    "තම තමන් කරපු දේවල් තම තමන් පස්සෙ එනව" ඔබට බුදු සරණයි ❤️🙏

  • @Archi_007
    @Archi_007 8 หลายเดือนก่อน +872

    වෛද්‍ය ෂාෆි ඔබ නියම ශ්‍රී ලංකිකයෙක්. ඔබට සහ ඔබගේ පවුලේ සැමට අපි සුභ පතමු.
    💞💞💞

    • @RuwanSusantha-ip7nh
      @RuwanSusantha-ip7nh 8 หลายเดือนก่อน +2

      🔥🔥🔥🔥🔥

    • @naliran1548
      @naliran1548 8 หลายเดือนก่อน +2

      😂

    • @dimuthumuthukumara3015
      @dimuthumuthukumara3015 8 หลายเดือนก่อน +3

      Dharmaya rakinna
      Darmaya wisinma
      Araksha karanu labanneya

    • @kghjjay4360
      @kghjjay4360 8 หลายเดือนก่อน

      @@naliran1548phottuwesiube hati blpn

    • @luxmansilva8596
      @luxmansilva8596 8 หลายเดือนก่อน +4

      Dr bro, you are in my heart, may god bless u Dr bro.

  • @jagathsenarathna1433
    @jagathsenarathna1433 8 หลายเดือนก่อน +28

    ඔබට තියෙන්නෙ බොහොම පිරිසිදු හදවත් ඉදිරියටත් අපේ රටේම රෝගීන්ට හෙදකම් ලැබේවා බුදුසරනයි

  • @susanthafonseka8395
    @susanthafonseka8395 8 หลายเดือนก่อน +253

    බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව සේවය කරපු ඔබතුමාට ශාන්තියක්ම වේවා!

    • @senatm7625
      @senatm7625 8 หลายเดือนก่อน +4

      ❤❤❤❤❤

    • @nadunValikanna
      @nadunValikanna 3 หลายเดือนก่อน

      තව්හිඩ් දොස්තර ⁣දැන් තොත්ත බබා.

    • @DAVID-dx7np
      @DAVID-dx7np 3 หลายเดือนก่อน +3

      ​@@nadunValikannaදෙන් නැතුව පලයන් ජාතිවාදියො

    • @APSARAWickramasinghe
      @APSARAWickramasinghe 2 หลายเดือนก่อน

      ​@@nadunValikanna අනේ මෝඩ බයියා තොපි වගේ උනුයි තොපේ මහ උනුයි තමයි ජාතිවාදය අවුස්සන්නේ 🥱

    • @Zulaiha-t1k
      @Zulaiha-t1k 2 หลายเดือนก่อน

      ​@@nadunValikannarajapaksha mokakda dunne oyata?

  • @shashisureni9501
    @shashisureni9501 8 หลายเดือนก่อน +446

    එලියට බැහැලා මිනිස්සුන්ට කතා කලාට ඔබට ස්තුතියි...❤

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 8 หลายเดือนก่อน +2

      ලමයි හදුවද නැතිකලානේද

    • @MalithPrasath-e5n
      @MalithPrasath-e5n 8 หลายเดือนก่อน +13

      @@ChandraSilva-ku7tf ane wesige ballo thopi attha therum ganne kawadda

    • @tharushavinod424
      @tharushavinod424 8 หลายเดือนก่อน +9

      @@ChandraSilva-ku7tfතොපි වගේ අවජාතක බල්ලෝ ඉන්නකම් හැමදාම හොරු මේ රටට විනාස කලා

    • @chintoki
      @chintoki 8 หลายเดือนก่อน +1

      @@ChandraSilva-ku7tf Keri vesi mariyan.

  • @SuranganiDisanayaka-n9x
    @SuranganiDisanayaka-n9x 6 หลายเดือนก่อน +18

    ඩොක්ට .අපි.දන්නවා.ඔබතුමා.අවංක.හොද.මනුස්ස යෙක්.කියලා.රටෙ.ජනතාවගෙන්.උණ.වැරදි.වලට..ඵ.අයට.සමාව.දෙන්න.මෙ.සැම.දෙයක්ම
    .දුප්පත්.ජනතාව.කරන්න.ඇත්තෙ.කාගෙ.හරි.කිමකට.තමයි.ඔබතුමා..මොන.ආගමක
    උණත්අවංක..හොද.නිහතමානි.මහත්මයෙක්❤❤❤❤❤❤❤❤❤❤

  • @lasanthawikramasinghe7918
    @lasanthawikramasinghe7918 8 หลายเดือนก่อน +809

    Doctor ෂාපි ඔයා නියම ශ්‍රී ලාංකිකයෙක් !!! සත්‍ය ජය ගන්නවාමයි!!

  • @yamunasriyani9182
    @yamunasriyani9182 8 หลายเดือนก่อน +89

    ෂාපි ඔබේ කතාවට ඇස්වලින් කදුලු වැටෙනවා සැබෑවටම ඔබ දෙවියෙක් දීර්ඝායුෂම වේවා දීර්ඝායුෂම වේවා දීර්ඝායුෂම වේවා තෙරුවන් සරණයී

    • @gihanshani5059
      @gihanshani5059 8 หลายเดือนก่อน +3

      හ්ම් මටත්

    • @renukagunawardana8335
      @renukagunawardana8335 6 หลายเดือนก่อน +1

      😢ඇත්තම කියනවනම් මටත් එහෙමයි

  • @Sharp-cg7du
    @Sharp-cg7du 7 หลายเดือนก่อน +16

    Dr Shafi Sir, I am Major Tissa Senarath ( Retired), A sinhala Buddhist. I apologise from you on behalf of all sinha citizens in the country. My noble blessings for you to continue your great social service.

  • @prasannasenarath4790
    @prasannasenarath4790 8 หลายเดือนก่อน +271

    සිරස ඔබට අපේ අචාරය මේ වගේ දෙවල් අර්දර්ශමත් දෙවල් රටේ මිනිස්සුන්ට ලබා දෙනවට ..❤❤❤❤

  • @GayaniGayanini
    @GayaniGayanini 8 หลายเดือนก่อน +177

    Dr.ෂාෆි ඔබ මානවහිතවාදියෙක්. ඔබ වැනි ම්නිස්සු ලංකාවට අත්‍යවශ්‍යයි .ඔබ තුමාට ජය !

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 8 หลายเดือนก่อน +186

    සිරස මාධ්‍යයට මාගේ හඳ පිරි ස්තුතිය ....⁣වෛද්‍ය තුමා ඔබ තුමා නිහතමානී චරිතයක්..නුබට සාදාරනය ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරපු කෙනෙක් මම...මට හරි සතුටුයි .....❤❤❤ ඔබ තුමාට උන සාදාරනය ගැන ....නුබට ජය ....

  • @HarshanaKumaraBandara
    @HarshanaKumaraBandara 8 หลายเดือนก่อน +459

    ෂාෆි උඹට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය තියනවා.උඹ නියම ලාංකිකයෙක්.උඹ නියම මුස්ලිම්වරයෙක්.❤

    • @asankajayasundara6175
      @asankajayasundara6175 8 หลายเดือนก่อน +2

      එහෙම කෙනෙක් ඉන්නවද

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර 8 หลายเดือนก่อน

      ​@@asankajayasundara6175ඔව්...දෙවියෙක් හිටියත් නැතත් මේ මනුස්සයා කොච්චර උතුම් මනුස්සයෙක් ද...ගොන් ප්‍රශ්න අහන්න එපා බං

    • @senatm7625
      @senatm7625 8 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤

    • @nishanthannishanthan-fg1zv
      @nishanthannishanthan-fg1zv 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

  • @DammikaKumari-cq1wd
    @DammikaKumari-cq1wd 2 หลายเดือนก่อน

    ඩොක්ටර්....ඔබ හරිම නිහතමානී කෙනෙක් .ඔබට ඉදිරියේදී සදාරනය ඉස්ටවෙනවා නියතය . ඔබට බුදුසරණයි ......🙏🙏🙏🙏

  • @KumariRodrigo
    @KumariRodrigo 8 หลายเดือนก่อน +136

    අනේ මම දන්න විදියට ගොඩක් හොද කනෙක් .මගෙ අක්ක මැරෙන කම්ම මේ මනුස්සයට පින් දුන්න. ඒ තරම්ම හොද මනුස්සයෙක් කියල.දුප්පත් පැලකට උනත් කිසිම ආඩම්බර කමක් නැතිව ගොඩවෙන හරිම ආදරණීය වෙදදුරෙක්.

    • @shamikarukmal
      @shamikarukmal 8 หลายเดือนก่อน +1

      එහෙමද උබ මොකෙන්ද හොද පරීක්ශා කරේ

    • @sandeepalakshan9658
      @sandeepalakshan9658 2 หลายเดือนก่อน

      ​@@shamikarukmaloy amma hukapu kentawada hodyi😂

  • @jinasenayatawara9951
    @jinasenayatawara9951 8 หลายเดือนก่อน +49

    Doctor තුමනි ඔබ නියම ශ්‍රිලාංකික පුරවැසියක්
    ඔබතුමාට සහ ඔබගෙ පවුලෙ
    සැමට ජාතියේ ප්‍රනාමය.❤❤❤❤❤❤.

  • @l.pperera5959
    @l.pperera5959 4 หลายเดือนก่อน +3

    🙏 🙏 🙏 ස්තුතියි ඔබතුමාගේ පැහැදිලි කිරීමට මම කොට්ටාවේ මා අද වෙනකන් හිතා හිටියේ වැරැදි විදියට මයි නමුත් ඔබතුමාගේ කතාවා අසා පුදුම දුකක් සිංහල යෙක්
    හැටියට පුදුම කනගාටු වනවා ඔබතුමාගෙන් සමාව ඉල්ලනවා ඔබතුමාට නිදුක් නිරෝගි සුව ලැබේවා පරම ආයුස ලැබේවා හිටියටත් වඩා හොදට සේවය කරමින් ඔබතුමාට ලස්සන ජිවිතයක් ලැබේවා කියා පාර්තනා කරනවා 🙏 ස්තුතියි පිං

  • @hemanadee
    @hemanadee 8 หลายเดือนก่อน +159

    ඔබට ස්තූතියි Dr සාෆි දැන් ඔබ සමාජගත විය යුතුයි ඔබගේ මනුශ්‍ය ගුණාත්මක භාවය සමාජගත කල යුතුයි 🙏 ආයුබෝවේවා 🙏❤️

  • @Athapaththu88
    @Athapaththu88 8 หลายเดือนก่อน +174

    ලජ්ජ වෙන්න ඕනෙ බුද්ධාගම බිල්ලට දීල දේශපාලනය කරපු හැම කාලකණ්ණි දේශපාලුවෙක්ම සහ උන්ට කඩේ යන උන් හැම එකාම...ජාතියක් හැටියට සමාව ගන්න ඕනෙ මේ මනුස්සයගෙන් හැම මනුස්සයෙක්ම.

    • @bluesappire3911
      @bluesappire3911 8 หลายเดือนก่อน

      බුද්ධාගම ඇදල ගන්නෙපා මේවට

    • @Athapaththu88
      @Athapaththu88 8 หลายเดือนก่อน

      ඒකත් ඇත්ත තමයි මචං...@bluesappire3911

  • @Island.1780
    @Island.1780 8 หลายเดือนก่อน +21

    ඔබ වෙනුවෙන් එදා කතා කරලා මට කියපු දෙවල් මට තම මතකයි එත් එකට අද පිලිතුරු ලැබිලා තියනවා ❤

  • @isurujanaranga2389
    @isurujanaranga2389 8 หลายเดือนก่อน +116

    වෛද්‍ය තුමනි, විදේශගත ශ්‍රී ලාංකිකයන් හැටියට ලංකාවේ කාලකන්නි දේශපාලඥයන් කරපු විනාශයට ඔබට අපි සමාව ගන්නවා ඔබ වගේ උසස් පුද්ගලයින් අපේ රටට අවශ්‍ය කරනවා ඔබ රට හැර යන්න එපා මේ වෙලාවේ රටට මේ සහයෝගය දෙන්න ඕන වෙලාවක් ඒ වගේම මේ ක්‍රමවේදය වෙනස් කිරීමට ඔබ සහයෝගය දෙන්න ස්තුතියි ඔබතුමාට.....❤❤❤

    • @DammikaW48474
      @DammikaW48474 8 หลายเดือนก่อน +3

      ඇයි හරියට අහගෙන හිටියෙ නැද්ද එතුමාගෙ කතාව???
      එතුමා කීවෙ රට හැර යන්න කිසිම අදහසක් නෑ කියල. ආය අපි ඒක වෙන රටක ඉඳන් අමුතුවෙන් ශාෆි ශාබ්දීන් වෛද්‍ය තුමාට කියන්න ඕන නෑ!!!

    • @SANjeewascience
      @SANjeewascience 8 หลายเดือนก่อน +2

  • @diltvjunior8629
    @diltvjunior8629 8 หลายเดือนก่อน +227

    අපිනම් ඒ දවස් වලම හිතුවා මේ වදපෙති වද සැත්කම් ඕවා චන්දේ වෙනුවෙන් හදපු super drama කියලා අන්තිමටම රටක් ම ගොනාට ඇන්දිලා ගෝටට චන්දේ දුන්නා 😢😢😢😢 රටම හැදිගෑවිලා ගියා😢😢😢 අහිංසක මිනිස්සු 300 ක් විතර බිලි ගත්තා පාස්කු ප්‍රහාරයෙන් 😭😭😭 අදටත් ඒ සිදුවීම නිසා ඒ මිනිස්සුන් ගේ පවුල් වල අය හැමදාම කඳුලු බොනවා 😭😭😭😭😭 හෙන ගහනවා මේවගේ දේවල් වලට සම්බන්ධ වෙච්ච උන්ට

    • @madushan6365
      @madushan6365 8 หลายเดือนก่อน +7

      Dr apitat mole thibuna owa boru kiyala mulinma therum ganna

    • @hiflanhameed3726
      @hiflanhameed3726 3 หลายเดือนก่อน +2

      😂the saddest and pathetic situation was that our son said educated people too trust these fake stories and commented very badly on those days! We were such idiotic people in past and now really happy to see people have awaken and thinking on right way may God bless our nation to go in successful path

  • @MalindaSithumina
    @MalindaSithumina 4 หลายเดือนก่อน +5

    පැයකින් තුනක් සීසර් කරා කිව්වම කොච්චර හැකියාවක් තියෙන පුද්ගලයෙක්ද කියලා අපිට හිතාගන්නවත් බෑ නේද.හිතට පුදුම ආඩම්බරයක් එන්නේ මොන තරම් දක්ෂ වෛද්‍යවයෙක්ද We respect you Sir❤

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 8 หลายเดือนก่อน +1168

    ඩොක්ටර් සාෆි ඔබට ඔබේ පවුලට උන කරදර වලට ලාංකීය එක පුරවැසියකු ලෙස සමාව ඉල්ලනවා.රෙස්පෙක්ට් ඔබට.

    • @indrahemaseelikumarihamy8261
      @indrahemaseelikumarihamy8261 8 หลายเดือนก่อน +37

      ඔය සිදුවීම වූ වෙලාවෙත් අපි කතා කළේ ඔබ වෙනුවෙන්.
      අපි එදත් කිව්වෙ ඔය චෝදනාව අමූලික බොරුවක් බව.
      අපේ තර්කය වූයේ අවුරුදු දෙකක් වැනි කාලයක් තුළදී ඔය කිව් පරිදි වඳ සැත්කම් 4000 ක් කරන්නෙ කොහොමද කියන එකයි.
      ඔය රෝහලේ වෙන සැත්කම් කළේ නැද්ද කියන එකයි.
      ඔබතුමා නිවැරදි බව අපි එදත් කිව්වා.
      දෙවි පිහිටයි!

    • @milkybunny7137
      @milkybunny7137 8 หลายเดือนก่อน +29

      වයිද්‍ය තුමණි
      සිංහල කාන්තාවක් විදියට මගේ සිසේරියන් සැත්කම කළේ දෙමළ වයිද්‍ය තුමියක් ඒ දරුවා අද Australia වේ වයිද්‍ය වරියක්
      ඉතා ආදර්ශමත් කතාවක්
      අප සැමගේ සිරුර තුළ ගලන්නේ රතු රුධිරයයි
      කරුණාව, ආදරය, මයිත්‍රිය ලොවට හඬ නැගූ ඔබ තුමා ඇතුළු පව්ලේ සැමට ආයු, වර්ණ, සැප, බල අත් වේවා

    • @roshanpradeep5188
      @roshanpradeep5188 8 หลายเดือนก่อน +18

      මමත් සමාව ඉල්ලන කෙනෙක්. ඇත්තටම රැවටුනා.

    • @dilansilva35
      @dilansilva35 8 หลายเดือนก่อน +1

      🙏🙏🙏💞💞💞🎂🎂🎂👍👍👍

    • @ravee7891
      @ravee7891 8 หลายเดือนก่อน +4

      ඔහොම කියලා වැඩක් නෑ.. ගෙදර ගිහින් බැලමෙහෙවර කම් කරලා පව් ගෙවන්න. එතකොට හරි යාවි.

  • @rohithasilva3809
    @rohithasilva3809 8 หลายเดือนก่อน +50

    ඒ දවස්වල ඇත්ත නොදැන බැන්නා.සමාවෙන්න🙏ඔබ නියම ශ්‍රී ලංකිකයෙක්.

  • @chandrikaliyanage1099
    @chandrikaliyanage1099 3 หลายเดือนก่อน +1

    We are Sri Lankan!!!😢😢I proud of you Doctor 👏🇱🇰🤗❤️God bless you 👏👏🇱🇰🤗

  • @NatureNest76
    @NatureNest76 8 หลายเดือนก่อน +124

    කඳුළු වැටෙන කතාවක්😢. ඔබ හොද ශ්‍රී ලාංකිකයෙක්❤. ඩොක්ටර් සාෆි කවදා හෝ සත්‍යය ජයගනී....

  • @chamarajayakody542
    @chamarajayakody542 8 หลายเดือนก่อน +1279

    කිසිම වෘත්තිකයෙක් ආපහු පොහොට්ටුවට එක ඡන්දයක් හරි දෙනවනම් ලැජ්ජා වෙන්න ඕන

    • @sunethradasanayaka2155
      @sunethradasanayaka2155 8 หลายเดือนก่อน +19

      Ai pohottuwa witharak.un serama ekama bottuwe

    • @MohamedZulkifly-vk5zi
      @MohamedZulkifly-vk5zi 8 หลายเดือนก่อน +20

      @@sunethradasanayaka2155 EI POHOTTUWA? SAAPEKSHAWA BALANAKALA APE RATATA VISHALAMA HAANIYA KALE OYA "KESEL MUVE" RAAJAPAKKU ETHULU OKUNGE BATHBELAYAN NISAI. THAWADURATATH OKUNTA KADE YANA NARUMAYAN LEJJA VIYA YUTHUI.

    • @ruchira296
      @ruchira296 8 หลายเดือนก่อน +10

      සිරාම බන්

    • @sarigama9472
      @sarigama9472 8 หลายเดือนก่อน +27

      ඔකුන් ගැවුන තැනකටවත් මගෙ ජන්දය නැත..

    • @kleelawethililalila8431
      @kleelawethililalila8431 8 หลายเดือนก่อน +14

      ඔයා කරපුවා පහුවෙලා හරි කියවපු එක ගැන සතුටුයි ඒත් එදා ඔයාට පුඵවන් කමක් ඔබට නොතිබුණු එක ගැන කනගාටුයි කොහොම හරි ඇත්ත කතා කරන්න බය වෙන්න එපා ආයේත්

  • @RupamaliMali-ux3qq
    @RupamaliMali-ux3qq 4 หลายเดือนก่อน +2

    අපි බොහොම දෙනෙක් ඕවට අහු උනා එයාල කල දේවල් වලට එයාල වන්දි ගෙවයි ඔබතුමා උතුම් මිනිසෙක් ❤

  • @padminiborukgamage8876
    @padminiborukgamage8876 8 หลายเดือนก่อน +43

    අනේ අපේ රට අපේ මිනිස්සු සාමයෙන් සමගියෙන් සතුටින් ජීවත්වෙන කාලයක් උදාවේවා
    වෛද්‍යතූමනි ඔබේ වේදනාව ඉතා හොදින් දැනෙනවා. සියලු දෙනා වෙනුවෙන් මමත් ඔබෙන් සමාව අයදිනවා

  • @rohansamaranayake5863
    @rohansamaranayake5863 8 หลายเดือนก่อน +55

    මම ශ්‍රී ලාංකිකයෙක් ඒවගේම ජාතිය සිංහල
    මම ලැජ්ජ වෙනව මගේ ජාතියෙ ඉන්න බල්ලො ඔබතුමාට කරපු අපරාදය ගැන

    • @senatm7625
      @senatm7625 8 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤

    • @Yasas_Madhushan
      @Yasas_Madhushan 4 หลายเดือนก่อน

      ජාතිය ශ්‍රී ලාංකික පුතා.. ජන වර්ගය සිංහල..❤

  • @dilanpramoth4710
    @dilanpramoth4710 8 หลายเดือนก่อน +28

    රජකම් කලත් කලකම් පලදෙනවා . ඔබතුමාට බුදු සරණයි dr

  • @michaeljoseph5008
    @michaeljoseph5008 8 หลายเดือนก่อน +38

    I am one of Christian devoted. We brothers and sisters prayed while your situations. And we came to understand you are innocent for this incidence. Thank you Dr. Safee for this opportunity you have received again. May God bless you🙏🙏🙏🙏🌹🙏

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 8 หลายเดือนก่อน +208

    අපිත් ඔබ තුමාට දොස් කිඋව. කලකනී දේශපාන හොර හැත්ත නිසා.. සමාවෙන්න උතුම් වෛද්ද තුමනි.❤🙏❤ ලංකාවේ ජාතියට සම්පත් දායාද කළ ශ්‍රේෂ්ඨ මේ තුමාට සමස්ත ජනතාව සහා ලාංකීය ජාතිය එකතු වෙලා උපහාර කර්න්න ඕනි.. ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක් යටතේ විතරයි මේ දේවල් හරියට කරන්න පුළුවන් ජාතික ජනබල වේගයට ජය වේවා අනුර කුමාර දිසානායක මහතාට ජය වේවා ❤❤❤

    • @undupitiwije9753
      @undupitiwije9753 8 หลายเดือนก่อน +5

      මුගේ account එකට වැටිලා තිබ්බ සල්ලි ටිකම ඇති මූ මොකෙක්ද කියලා කියන්න.

    • @harshanakaluaggala5755
      @harshanakaluaggala5755 8 หลายเดือนก่อน +1

      දැන් අනුර කුමාරට කඩේ පල

    • @mixall6197
      @mixall6197 8 หลายเดือนก่อน

      ගොනා ​@@undupitiwije9753

    • @kumaralanka6735
      @kumaralanka6735 8 หลายเดือนก่อน +1

      Election gunduuuu

    • @jehanfernando5699
      @jehanfernando5699 8 หลายเดือนก่อน

      ​@@undupitiwije9753එහෙනම් ප...@# ගෝට හු@# පොල් ගෑවාද ....නිකං පලයං කුහකයෝ කෝටි 40 ක් කියන්නේ vog කෙනෙක් ට ලක්ෂ 40 ක් වගේ ඒ තරම් මුදලක් හොයන්න පුළුවන් .තොපේ කුහකකම තියෙන්නේ .රාජපක්ෂ ලගේ ගු කන බල්ලෝ

  • @WijeOkanda-xu8nf
    @WijeOkanda-xu8nf 3 หลายเดือนก่อน +3

    ඩොක්ටර් ඔබ මෙලොව සිටින දෙවියෙකි ඔබ‍ට දෙවියන්ගේ පිහිටයි

  • @charithabanadara9490
    @charithabanadara9490 8 หลายเดือนก่อน +108

    සත්‍යය කෙදිනක හෝ ජයගනී ,ඔබ තුමාට ජයවේවා ,දීර්ඝායුෂ ලැබේවා

  • @invisiblemonster9878
    @invisiblemonster9878 8 หลายเดือนก่อน +22

    කෙටියෙන් කිව්වොත් මනුෂ්‍යත්වයෙන් පිරි දොස්තර වරයෙක්. ❤️

  • @zilmiyanoormohamed6906
    @zilmiyanoormohamed6906 8 หลายเดือนก่อน +10

    What a beautiful message he passed it to the young generation. He proved himself a well educated person in many ways.

  • @surangisurangi6001
    @surangisurangi6001 8 หลายเดือนก่อน +319

    රාජපක්ෂලා තරම් කාලකණ්ණි ජාතියක් මෙතුවක් කාලේකට මේ මහාපොලවේ බිහිවෙලා නැතුව ඇති.ඒ තරම් කාලකණ්ණි.මුං අහිංසක මිනිස්සුන්ගේ ජිවිත මොන තරම් විනාශ කරාද.ආයේ මේවගේ කාලකණ්ණි පරම්පරාවක් මේ මහා පොලවේ බිහි නොවේවා.ඇත්ත සමස්ත ජාතියක් වශයෙන් අපි ඔබෙන් සමාව ගත යුතුයි.ලැජ්ජයි,දුකයි දෙකම අපිට.

    • @someshsilva232
      @someshsilva232 8 หลายเดือนก่อน +5

      ඒක නම් සහතික ඇත්ත

    • @nalindanu3868
      @nalindanu3868 8 หลายเดือนก่อน +2

      Den ඉතින් රාජපක්ශට බැන්නම චන්දේ ගන්න පුලුවන් වෙයි ජෙප්පෝ

    • @Roadtrip-o3d
      @Roadtrip-o3d 8 หลายเดือนก่อน +2

      සහතික ඇත්ත

    • @ahamedbasith6704
      @ahamedbasith6704 8 หลายเดือนก่อน

      ​@@nalindanu3868ubalawanm kawadawath hadanna puluwan un nemei...

    • @dhanushkaweersekara5970
      @dhanushkaweersekara5970 8 หลายเดือนก่อน +18

      ​@@nalindanu3868උඹ කන්නෙ රාජපක්ෂලගෙ අසූචිද බං..බත් නෙවෙයිද ..

  • @rathnawalisenanayake1281
    @rathnawalisenanayake1281 8 หลายเดือนก่อน +65

    දේශපාලන අවශ්‍යතා වලට වටිනා මනුස්සයෙක් නාස්ති කරා.සිංහළයෙක් හැටියට ඔබතුමාගෙන් සමාව ඉල්ලනවා. හරිම වටිනා කතාවක්. කවුරුත් කරපු වැරදිවලට මම තැවිල්ල ලෙඩවෙන්න ඕන නෑ. ඒ දඩුවම් එයාලට ලැබෙයි. ඔබතුමා ජාතියක් නියෝජනය කරල නෙවෙයි මනුස්සයෙක් හැටියටයි කතාකරේ.දෙවි පිහිටයි තෙරුවන් සරණයි ඔබතුමාට

  • @SenulAradya
    @SenulAradya 8 หลายเดือนก่อน +273

    හිරු දෙරණ රෙදි නැතුව කඩෙි ගියේ .. දැන්වත් තෙරැමි ගනිල්ලා.. respect sir..👍👍👍

    • @kumaralanka6735
      @kumaralanka6735 8 หลายเดือนก่อน +1

      Election gunduuuu

    • @kumaralanka6735
      @kumaralanka6735 8 หลายเดือนก่อน +4

      Sirasa kadeee giya evath daaapan

    • @rapcranasinghe3152
      @rapcranasinghe3152 8 หลายเดือนก่อน

      @@kumaralanka6735හුකහං පොන්නයා මහින්දයාගේ එකෙක් නම් මැයි 9 මතක් කරගනිං .. ආයේ තොපිට ඒක ඕනද.?😊

    • @Kamalkamal-c4j9g
      @Kamalkamal-c4j9g 8 หลายเดือนก่อน +17

      දෙරන හිරු ජාතිවාදයේ නියමුවන්

    • @rrcheeter3656
      @rrcheeter3656 8 หลายเดือนก่อน +8

      දැන් ලැජ්ජා නැතුව මේක news වලටත් පෙන්නුවා හැබැයි උන් මොකුත් නොකළ වගේ (හිරුයි කොම්බුවයි එහෙම )🤮🤮

  • @Sl_gamerHD
    @Sl_gamerHD 8 หลายเดือนก่อน +378

    වෛද්‍ය ෂාෆි ඔබ නියම ශ්‍රී ලංකිකයෙක්. ඔබට සහ ඔබගේ පවුලේ සැමට අපි සුභ පතමු.

    • @Jagoo-f2m
      @Jagoo-f2m 8 หลายเดือนก่อน +6

      ගොං කැරියෝ තම්බියට ඇන්දෙන්ට එපා

    • @Lk1965Kbsl
      @Lk1965Kbsl 8 หลายเดือนก่อน +11

      එක තමයි කියන්නේ මුන් ඔක්කොම තම්බි ට ඇන්දිල... අපේ ගම මහනුවර අපේ ගමේ මිනිස්සු කියන කතාවක් තිබෙනවා අපේ නුවර පැත්තේ ගෑනුන්ට හම්බයෝ ආසයි අනේ මැණිකේ කිවොත් ගැණු රෙද්ද උස්සන් හරි වැඩේ කරන්න දෙවි... මේ රටේ වගේ ගොන් හරක් ඉන්න රටක තවත් කතා මොනවා ද ඉතිං ගිහින් බැලුවොත් පකිස්තාන් කෂ්මිර්.. එතකොට ඇෆ්ගනිස්ථානය එතකොට බංගලාදේශය ඔවා තේරෙනවා.. මේ ගර්භශ යුද්දය කොහොමද කලේ කියලා.. අපේ සිංහල එවුන් තම්බියෝ මහා ජාතිය වෙනකම් චුන් වෙවේ ඉඳීවි ඊටපස්සේ අපිට ස්වාමින් vahanse😂කෙනක් ට එලියට බැහැල යන්න වත් නෑ.. ඔවා කිවොත් අපොයි මේ ජාතිවාදී නේ... ඔන්න කියන කථා... සාෆි ට ඔවා මෙච්චර කල් කියන්න තිබ්බ නේ ඇයි ඒ කලේ කිවේ නැත්තේ.. දැන් කියන්නේ ඕකත් දේශපාලන game එකක් නිසයි ද... යකෝ තම්බියා තම්බියා ම් තමයි.. උන් වෙනස් වෙන්නේ නෑ හොඳම උදාහරණයක් හමාස් ගසා වල තිබෙන බුගත underground tunnels. තේරුම් ගන්නවා නම් ගනින්කෝ ඔක්කොම ලෝකේ තම්බි එකයි ​@@Jagoo-f2m

    • @NimalKumara-ql2gd
      @NimalKumara-ql2gd 8 หลายเดือนก่อน +13

      ඔබට කල සාහසික අපරාධය රටටම පට්ඩසන් දුන්නා .

    • @scorpionbull
      @scorpionbull 8 หลายเดือนก่อน +7

      ​@@Jagoo-f2mපලයන් යකෝ😂😂

    • @Jagoo-f2m
      @Jagoo-f2m 8 หลายเดือนก่อน

      මට්ටයෝ වාගේත් තිරිසන් ජාතියක් මේ ලෝකෙ තවත් නෑ

  • @lasanthamahesh4938
    @lasanthamahesh4938 3 หลายเดือนก่อน

    ෂාපි වැනි මහත් වරැ ශ්‍රී ලංකාවට පෙර පිනකට බිහිවූ අය ජයවෙවා ඔබ තූමාට ❤❤❤❤❤

  • @dushangeethanjana09_30
    @dushangeethanjana09_30 8 หลายเดือนก่อน +156

    මෙතන හිරු , දෙරණ mic නෑ නේද ..... ඉතින් හිතාගන්න පුලුවන් නේ මොකක්ද ඉතිහාසයේ උනේ කියලා 😪 එයාලම තමා මේ සීන් එක 2019 කාලේ හොදට ඇවිස්සුවෙ.... ඒවුනාට ඒවා නිවන්න උන් මැදිහත් වෙන්නේ නෑ ❤️

    • @renukagunawardana8335
      @renukagunawardana8335 6 หลายเดือนก่อน +2

      මොකක් හරි සත්‍යයක් ඇති මෙතන🙏🤝👍💪

    • @MYKSamarathunga
      @MYKSamarathunga 4 หลายเดือนก่อน

      අනිවා

    • @sankadarshana9290
      @sankadarshana9290 4 หลายเดือนก่อน +3

      ඇයි ගලගොඩ අත්තේ ඥානසාර හාමුදුරුවෝ

    • @nishanthasamaranayaka6386
      @nishanthasamaranayaka6386 4 หลายเดือนก่อน +1

      D1😢🎉

    • @iqbai61gany
      @iqbai61gany 4 หลายเดือนก่อน

      Supper, atta kiwwaata oyaawa wandina watinawaa , nangee obatumiya sudda baudda isthreI congratulations

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 8 หลายเดือนก่อน +41

    ඔබ තුමන්ට යහපත්කම වේවා....ජාතියෙ ගෞරවය හා මිනිසූන් ගෙන් මම ඔබගෙන් සමාව අයදිමි..ඔබ කතා කල එක පිලිබදව බොහෝ ස්තූතියි...... යහපත් මිනිසෙක්....ජාතියෙන් වසලයෙකූ නොවෙ...ක්‍රියාවෙන් වසලයෙකූ වෙ...ඔබ සත්‍යය වශයෙන් මනූස්ස ආදාර්ශයක්....සියළු දෙනාටම.....දිර්ගායූෂ අධිෂ්ඨාන කරමි.......ඔබ සැබැ බෞද්ධ ධර්මය රකින සැබැ බූද්ධ වචනය අනූගමනය කරන පාරිසූද්ධ මනූස්සයෙක්.. එතූමාගෙ ගරැ බිරියත් වසානාවන්ත දරැවන්ටත් යහපත්කම වේවා....පිදිය යූතූ වැදිය යූතූ මහත්තයෙක්....❤❤❤...අයහපතට අයහපත නොකිරිමත් අයහපත ට යහපත කිරිමත් උත්තරිතර මනූෂ්‍යය ගුණධර්ම යකි...

  • @ChandrarathnaMallawa
    @ChandrarathnaMallawa 4 หลายเดือนก่อน

    මගේ වයස 70 යි ඔබගේ මෙම කතාව අහල මගේ ඇස් දෙකෙන් කදුලු වැක්කෙරෙන්න පටන් ගත්තා
    මම නාත්තන්ඩියේ .මගේ දරුවොත් ඉන්නවා ඔබේ පිරිසේ.සමස්ථ ජාතිය වෙනුවෙන් මමත් ඔබෙන් සමාව අයැදිනවා.එදා සිත් වේදනාවක් ඇති උනත් අද ඔබට ලෝකයක් ආදරෙයි.
    මම ජාතියෙන් සිහල උනත් ඔබ මගේ සහෝදරයෙක්.
    ඔබට සුබ පතමි

  • @indika4497
    @indika4497 8 หลายเดือนก่อน +117

    Shafi මහත්තය ඔයා නියම ශ්‍රී ලාංකිකයෙක්, ඔබට සිංහල බෞද්ධ ජනතාවගේ ආශිර්වාදය තියෙනවා, ඔබට අපි ආදරෙයි

  • @Feathers59
    @Feathers59 8 หลายเดือนก่อน +69

    ෂාපි වෙෙද්‍යතුමා නිවැරදියි. එතූමන් වෙනුවෙන් මමත් එදා දුක් උනා. ඇත්තටම මමත් රට වෙනුවෙන් ඩොක්ටර් ගෙන් සමාව ඉල්ලා සිටිනවා. මම සිංහල බෞද්ධ. මම දන්නවා ඩොක්ටර් ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කළ කෙනෙක්. ඔබතූමාට දීර්ඝායුෂ ලැබේවා!!!

  • @janaanexus4117
    @janaanexus4117 4 หลายเดือนก่อน

    ඇස් වලට කදුලු ඉබේම ආවා ඔබ කල කතාවට. කියන්න වචන නෑ.. දීර්ඝායුශ ඔබට. තෙරුවන් සරනයි ..!!🙏🙏🙏🙏🙏

  • @hewagerupasinghe1535
    @hewagerupasinghe1535 8 หลายเดือนก่อน +62

    ඔබ නිහතමානි අවංක මනුස්සයෙක් බදු සරණයි ඔබ ඇතුළු පවුලේ සැමට

  • @pasanperera-zn3vy
    @pasanperera-zn3vy 8 หลายเดือนก่อน +13

    ඔබතුමාට මම ජය ප්‍රාර්ථනා කරනවා.ඇත්ත කවදාවත් වහන්න බෑ.හිත ශක්තිමත් කරගෙන හොඳ ගමනක් යමු .ඔබට ජය !!❤️

    • @senatm7625
      @senatm7625 8 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @Joshep1967-x7u
      @Joshep1967-x7u 3 หลายเดือนก่อน

      ඔබ තුමාට නිදුක් නිරෝගි සුවය පතනවා. අහින්සක මිනිසුන් වෙනුවෙන් මේ තාක් කාලයක් ඔබ තුමා සිදු කල සේවය තව දුරටත් ඒ අාකාරයෙන්ම ඉටු කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා. මේ රට කාපු දූෂිතයන්ට නැවතත් ඉඩ නොලැබෙන බව විශ්වාසයි. ඔබතුමාට සිදු කල සියලු අසාධාරනයන්ට ඒවා සිදු කල උන් කවදාහරි විඳවනවාමයි. ඔබ තුමාට සියලු දෙවියන්ගේ පිහිට අාරක්ෂාව ලැබේවා..🌸🌸🌸🌸

  • @priyanipriyani6862
    @priyanipriyani6862 4 หลายเดือนก่อน +1

    ඔයා වරදක් කරලා නැ හිටපු දේශපාලකයින් තමයි ඔයාට වරද දැම්මේ ඔයා නිර්දෝශයි..සර් ❤ .ආදරෙයි ...❤

    • @thanishhoquehoque
      @thanishhoquehoque 4 หลายเดือนก่อน

      Karapu deeta thamai mainage pawlatama sadhahatama handhigaawenna une

  • @meththa2578
    @meththa2578 8 หลายเดือนก่อน +38

    තමන් කල හොඳ නරක තමන් පසු පස එනවා දැන් ඔබට නරක නාමයක් ආවත් කල හොද ඔබ සමග ඇවිත් Dr. ඔබ‍ට යහපත් ම වේවා 👍👍👍 බුදු දහමෙහි කිසිම හිංසාවක් අනුමත කරන්නෙ නෑ. මෝහයෙන් අන්ද වුන බෞද්ධ කියාගන්න මිනිසුන් හිතා මතා කල වරදට ඔවුන්ට කර්මය පල දේවි

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 8 หลายเดือนก่อน

      ඔබ කථා කරල ඇත්ත පහදල දුන් එක අගය කරනවා.
      🎉🎉🎉

  • @surangaherathge3041
    @surangaherathge3041 8 หลายเดือนก่อน +36

    You are a true Srilankan. We need more people like you for this country. My salute.

    • @shazferds7913
      @shazferds7913 8 หลายเดือนก่อน +1

      Totally agree ❤🙏

  • @amshyamaliathapaththu
    @amshyamaliathapaththu 4 หลายเดือนก่อน

    බලය වෙනුවෙන් මිනිස්සු ඕන දෙයක් කරයි,තව කෙනෙක් ගේ ආත්ම ගරුත්වය නැති කරනවා කියන්නේ මිනි මරනවා හා සමානයි. ඔබතුමා නියම ශ්‍රී ලාංකිකයෙක්,සත්‍ය කවදා හෝ ජයගනී ,අද ඔබතුමා නිර්දෝශි කියලා මුලු ලෝකයක් ඉදිරියේ නිර්දෝශි බව ඔප්පු වුනා.❤❤❤

  • @sashendilshan7491
    @sashendilshan7491 8 หลายเดือนก่อน +96

    සත්‍ය කවදා හෝ ජයගන්නවා...මේ මනුස්සයා කියනවා වගේම තම තමන් කරපු දෙයක් තිබේනම් අනිවාර්යයෙන්ම තමන්ගේ පිටුපස එනවාම තමයි.. ❤🙏

  • @SupunSameera-gq3jt
    @SupunSameera-gq3jt 8 หลายเดือนก่อน +423

    ඩොක්ට සමාවේන්න ඔබ ගැන වැරදි වැටහිමක හිටිය එකට.මේ බලු දෙශපාලකයෝ අපෙ ඇස් අන්ද කරා.සමාවෙන්න සර්.මුස්ලිම් සහොදරයනි සමාවේන්න..ඔබලා ගැන වැරදි වැටහිමක හිටියේ .මම සින්හල බුදුදහම අදහන පුද්ගලයෙක් .අපෙ ඇස් අන්දකරා මේ බලු මහින්ද ගොටබය වගෙ බලු පාලකයෝ.මම අන්තිම වතාවටත් ඉල්ලන්නෙ ඩොක්ටර් අපිට සමාවෙන්න.මුස්ලිම් සහොදරයනි සමාවේන්න .

    • @All_About_Coc
      @All_About_Coc 8 หลายเดือนก่อน +14

      සත්‍ය ජය ගනී ❤️

    • @tharushavinod424
      @tharushavinod424 8 หลายเดือนก่อน +7

      සත්‍යමේව ජයතේ

    • @_FixingBroken_
      @_FixingBroken_ 8 หลายเดือนก่อน +26

      I'm a Muslim this is from me to you ❤️

    • @ShaneJayarathna
      @ShaneJayarathna 8 หลายเดือนก่อน

      මුස්ලිම් බහුතරයක් උන රටවල සුලු ජාතියක් නෑ .

    • @senatm7625
      @senatm7625 8 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @shiranijayasooriya9674
    @shiranijayasooriya9674 4 หลายเดือนก่อน +2

    මගෙ 2 වෙනි දරුව මේ ලෝකෙට අරගෙන දුන්නේ ඔබතුමා...ගොඩාක් පින් සිද්ද වෙනවා..

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 8 หลายเดือนก่อน +29

    එදත් මටනමි ඔබතුමා නිර්දෝසි බව තේරුනා..ඒ බව කියන කොට මගේ යාලුවෝ මට හිනාවුනා .අද මම ගැන මට සතුටුයි. දේශපාලුවෝ හැම වෙලාවෙිම බලන්නේ .ඡන්දය වෙනුවෙන් ජාති වාදය වපුරන එක තමයි උන්ගේ හොදම තුරුමිපුව.

  • @rreta7930
    @rreta7930 8 หลายเดือนก่อน +58

    අල්ලා දෙවියන්ට ස්තුතියි
    ඔබ‍ට සුවය සතුට ලැබේවා ජේසු පිහිටයි 🙏🙏

    • @senatm7625
      @senatm7625 8 หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @sandeepafernando9749
      @sandeepafernando9749 8 หลายเดือนก่อน +1

      1st commandment: Ekama deviyanwahanseta pamanak wandana mana karawa
      Respect karana eka hoda quality ekak. Eth ekai mekai wenas. All the best though🫂

    • @rreta7930
      @rreta7930 8 หลายเดือนก่อน

      @@sandeepafernando9749 මම අරාබි රටක වැඩ කරන කෙනෙක් මගේ දෙව්යන්ට වගේම අල්ලා දෙව්යන්ටත් ගරු කරනවා

  • @chandanakumara1221
    @chandanakumara1221 2 หลายเดือนก่อน +1

    සමවෙන්න docter අපිත් දේශපාලය නිසා ඔබ ගැන හිතපු විදියට..... ඔබ හරි සුන්දර ශ්‍රී ලංකික පුරවැසියෙක්

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 8 หลายเดือนก่อน +62

    ඔබතුමාට .නිවැරැදි කෙනෙක් .බව.සියලූම .ලංකාවේ .ජනතාව .හොදින්.දන්නවා ඔබතුමාට .ගොඩාක් පිං.❤

    • @hemamalifernando5346
      @hemamalifernando5346 8 หลายเดือนก่อน +1

      God bless u doctor ❤

    • @aasifali1577
      @aasifali1577 8 หลายเดือนก่อน +1

      Allah bless you Doctor 🇱🇰❤

  • @Archi_007
    @Archi_007 8 หลายเดือนก่อน +34

    Doctor Shafi you are a great SriLankan. We wish you and your family all the BEST. 💞💞💞

  • @renukarenu7370
    @renukarenu7370 4 หลายเดือนก่อน +1

    ඔබ තුමට තුරුණුවන් සරණයි නිදුක් නිරෝගි සුවසමීපත්තිය ලැබේවා ❤❤🙏🙏🙏

  • @welegederewelegedere3691
    @welegederewelegedere3691 8 หลายเดือนก่อน +191

    මුස්ලිම් මිනිස්සු වද බෙහෙත් දෙනවා නම් අපේ ගෙදර අක්කාලා 5 දෙනාම වදවෙන්න ඔනී අපී ඉන්නෙ මුස්ලිම් ගමක රාමසාන් මාසෙට අපිට කෑම හුගක් එයාලා දෙනවා හරිම රසයි අපි සෙල්ලම් කරන්නෙත් ඒ අය එක්ක හරිම ලස්සන ලමාකාලයක් අපිට තිබුනා මේ දෙවාල් අවුස්සනෙ දෙශපාලන වාසිවලට මිනිස්සු දැනගන්න ඔනී මෙවාට රැවටෙන්නෙ නැතිව ඉන්න දැන් තරුන අපිට කරන්න දෙයක් තියෙනවා අපි අපේ ඊලග පරම්පරාව හරියට සමාජෙ දායද කලයුතුයි රටක් හදන්න ලමයෙක් හරියට හදමු එතොකොට මුලු ලංකාවම හොද මිනිස්සු වෙද්දි රටේ නායකයොයොත් හොදවෙයි 60 70 80/90 තමා නරකම විදියට දරුවන් සමාජට දීලා තියෙන්නෙ ඒත් අපිට පුළුවන් අපේ ඊලග පරම්පාරෙවෙන් හොද රටක් නිර්මාණය කරන්න දැන් ඔකොම හදලා හදලා අනුර හදනකම් බලන් ඉන්නවා අනුරත් කරන්නෙ ඔය ටිකම තමා මචන්ලා රටක් හදන්න කලින් අපි පුංචි තැන අපේ ගෙදර ඉදන් හැදෙමු ගෙදර හැදෙද්දි ගමක් හැදෙයි ගමක් හැදෙද්දි රටක් හැදෙයි

    • @RuwanSusantha-ip7nh
      @RuwanSusantha-ip7nh 8 หลายเดือนก่อน +3

      🔥🔥🔥🔥🔥

    • @indrahemaseelikumarihamy8261
      @indrahemaseelikumarihamy8261 8 หลายเดือนก่อน +3

      නියම කතාව.

    • @RuwanSusantha-ip7nh
      @RuwanSusantha-ip7nh 8 หลายเดือนก่อน +3

      🔥🔥🔥🔥🔥

    • @HarshaPrabudha
      @HarshaPrabudha 8 หลายเดือนก่อน +4

      Ekenma❤

    • @Ratadinawanabalawegaya2024
      @Ratadinawanabalawegaya2024 8 หลายเดือนก่อน +7

      අනුර ඒකම කරනව කියන්නෙ මොකක්ද? ජාතිවාදය ප්‍රතික්ෂේප කරන එකම තැන

  • @dmsk8071
    @dmsk8071 8 หลายเดือนก่อน +34

    ඔබතුමාට තුනුරැවන්ගේ පිහිට, ආරක්ෂාව , ආශිර්වාදය තියෙනවා❤❤❤❤

    • @senatm7625
      @senatm7625 8 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @SoysaGunarathna
    @SoysaGunarathna 8 หลายเดือนก่อน +8

    ඔබ තුමාට තෙරැවන් සරණයි නිදුක් නිරෝගි සුවසමීපත්තිය ලැබේවා ...allah d kawal...

  • @nirmaladevi4023
    @nirmaladevi4023 8 หลายเดือนก่อน +39

    උන් කරපු පව් උන් පස්සෙන් ඇවිත් ඉන්න තැනක් නැතුව දිව්වා ඇත්ත කරපු පව් දවසක තමන් පස්සේ එනවාමයි . ඔබතුමා වගේ ශක්තිමත් කෙනෙක් රටට වාසනාවක් . මොන තරම් ජාතිවාදයක් පැතුරුවද චන්දයක් වෙනුවෙන් . ඔබගේ පවුලටම සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.🙏🙏🙏

  • @kavindubandara7172
    @kavindubandara7172 8 หลายเดือนก่อน +355

    දැන්වත් සියලු ජාතින් එකතු වී රට ගොඩ ගමු 👍👍

    • @NishanSaarasinghe-ht1wy
      @NishanSaarasinghe-ht1wy 8 หลายเดือนก่อน +2

      😂😂😂

    • @undupitiwije9753
      @undupitiwije9753 8 หลายเดือนก่อน +7

      හිනෙන්ද. බලන් හිටපන් අන්තවදියෝ එකතුවෙලා සිංහල උන්ට කරන දේ

    • @kavindubandara7172
      @kavindubandara7172 8 หลายเดือนก่อน

      @@undupitiwije9753 අම්මෝ දාර බයියෙක් වාගේ 🤣🤣🤣🤣🤣

    • @kavindubandara7172
      @kavindubandara7172 8 หลายเดือนก่อน +15

      @@undupitiwije9753 අම්මෝ දාර බයියෙක් වාගේ 🤣🤣🤣

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 8 หลายเดือนก่อน

      ​@@kavindubandara7172ගොඩ ගන්න දෙයක් නෑ පෙරේතයොඉ දාලා දුවපන් ..

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 4 หลายเดือนก่อน

    ❤ ඔබ තුමා ගැන වැරැදි අදහසක් යම් කාලයක් සිතේ තබාගෙන සිටීම ගැන දෙවිපියානන් වහන්සේගේ ඉදිරියේ පසුතැවී සමාව අයදිනවා. ඇත්ත සත්‍යය දිනන තෙක් සිටීමට ඔබතුමා තුල වූ ශක්තිය ගැන දෙවිපියානන් වහන්සේ හට ස්තුතිය පුදනවා❤

  • @RoLife123
    @RoLife123 8 หลายเดือนก่อน +8

    ඔබ තුමාට මේ සිද්ධිය වෙනකොට මම සවුදි වල හිටියේ.මම සින්හල උනත් හිටියෙ මුස්ලිම් කොල්ලො එක්ක.ඔවුන් ඔබ නිවැරවදි කිවුවා..මම නිහඩ උනා..මම අදහන ධර්මයයි.ඔබලාගේ ධර්මයයි එක්ක කවදා හරි දවසක ඇත්ත ජය ගනීවී කියලා විතරයි මට කියන්න ශක්තිය තිබුනේ..එය දැන් සිදුවී අවසන්..

  • @jumatism
    @jumatism 8 หลายเดือนก่อน +27

    ඔබ සමස්ථ ශ්‍රී ලාංකීය ජාතියටම වඩා සමස්ථ ලෝකයටම ආදර්ශයක් ඩොක්ටර් ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤

    • @BaduraliyaArachchi-fu7tw
      @BaduraliyaArachchi-fu7tw 8 หลายเดือนก่อน +2

      Puthaa Nuba manawakayak hoda charithayak budu saranai dawi pihitai Jaya wavaa.

  • @kulathungasilva2098
    @kulathungasilva2098 6 หลายเดือนก่อน +5

    ඩොක්ට ශාපි මැතිතුමනි!,අපගේ..ජාතිය ..ආගම කුමක් උවත් අප සියල්ලන්ම මනුශ්‍යයයින්.පමනයි !අපතුල පැවතියයුත්තෙත් පලමුව..මිනිස්කමයි!,ජයවෙිවා සර්..තෙරුවන් සරනයි !,

  • @abeyrathnabanda1264
    @abeyrathnabanda1264 8 หลายเดือนก่อน +91

    මම තොට දෙනිය ඉස්පිරිතාලේ ලඟ ළමයෙකුට උගන්වන්න පංතියකට ගියා. ඒ ගෙදර තොටදෙනිය ඉස්පිරිතාලේ වැඩකරන තරුණ වෛද්‍ය වරියක් සමඟ කතා කරන්න ලැබුණා. ඒයා කීවා මීට පෙර ඇය වැඩකලේ කුරුණෑගල රෝහලේ කියලා. මේ දවස්වල වඳසැත්කම් ගැන තදින් කතා කරපු කාලයක්. මම ඇහුවා වෛද්‍ය සාෆි මෙහම වඳ සැත්කම් කරණ කතාව ඇත්තක් ද කියලා. වෛද්‍ය වරිය මහත් කනස්සල්ලට පත්වෙලා කීවා, මමත් සාෆි අයියත් එක්ක වැඩකලේ. එයා මුස්ලිම් වෛද්‍ය වරයෙක් උනාට කවදාවත් එහෙම කරන්න හිතන කෙනෙක් වත් නෙවෙයි. ඒ කතාව පට්ටපල් බොරුවක් කියලා. සීසර් සැත්කම්ක් කරනකොට කවදාවත් තනිවම කරන්නේ නෑ. සාෆි අයියා ඉතාම හොඳ කෙනෙක් කියලා. වෛද්‍ය තුමා මෙය කියෙව්වොත් වෛද්‍ය වරිය කවුද කියාත්, වෛද්‍ය වරිය කියෙව්වොත් සිද්ධියත් මතක් වේවි! ඔබ තුමා නියම ලාංකිකයෙක්. බුදු දහමත් දන්නවා. තෙරුවන් සරණයි, දෙවි පිටයි!

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 8 หลายเดือนก่อน +1

      👍🌹.. වද කළත් නැතත් විජාතිකයන් සිංහල හුම්ත අත ගෑම වැරදියිනේ .. ඕක සිංහල ගෑණුන්ටම කර ගන්න කිව්වා නම් ඉවරනේ ..

    • @nilanthajohn1456
      @nilanthajohn1456 8 หลายเดือนก่อน +1

      @@SanjeewaUdayakumara-ub9krbooruwa Modaya Rajapakse vahallu

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 8 หลายเดือนก่อน +5

      @@nilanthajohn1456 👍🌹.. උඹේ ගෑණි ත් පෙන්නලා ආතල් කිව්වද .. මුස්ලිම් ලාගේ නීතියෙත් තීනවා තමන්ගේ ගෑණු පරයට නොවේ තමන්ගේ ජාතියේ පිරිමි යෙක්ටවත් පෙන්වන්න බෑ .. ජාතිය ගැන කතා කළොත් රාජපක්ෂ වහල්ලු .. කාළකන්නියෝ අපි වෙනයි උන් වෙනයි .. අනික තෝ වගේ සිංහල ජඩයොයි සාෆියි අපෙන් ඡන්දය ඉල්ලුවොත් අපි දෙන්නේ සාෆිට .. මුස්ලිම් උන්ට .. තෝ වගේ ජඩයෝන්ට වඩා ශ්‍රේෂ්ඨ සතුරා හොඳයි.. උන්ගේ එකම කෙල්ලෙක් ඉන්නවද පරයෝ එක්ක ගිය .. සිංහල බැල්ලියෝ කාපිරි එක්කත් පැටවු ගහලා .. ක්

    • @photos3376
      @photos3376 8 หลายเดือนก่อน +2

      @@SanjeewaUdayakumara-ub9kr uba gynacologist kenek d:))))))

    • @dpsnmuditha7708
      @dpsnmuditha7708 4 หลายเดือนก่อน

      ​@@SanjeewaUdayakumara-ub9krමව්කමට නිගා කරන්ට එපා උඹ ඉපදුනේ මොකෙන්ද බල්ලෝ

  • @bandusilwa7967
    @bandusilwa7967 8 หลายเดือนก่อน +11

    ඔබතුමාට මාගේ ප්‍රනාමය පුදකරමි බුදු සරණ පතමි.

  • @anulahettiwaththe1232
    @anulahettiwaththe1232 4 หลายเดือนก่อน

    ෂාපි වෛද්‍ය තුමා ඔබ අප රටට අවශ්‍ය යයි ඇත්ත ජයගත්තා දීර්ඝායුෂ බුදුසරණයි

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 8 หลายเดือนก่อน +15

    අපෙ ලක්මාතාවට ගොඩක් වටින මනුස්සයෙක්...❤️🙏🇱🇰 මම බෞද්ධ මේ කතාව බලලා හිතුනේ මේවගෙ කොන්ද කෙලින් තියන මිනිස්සු ගොඩක් අඩුයි..🇱🇰🙏❤️

  • @රැවටුනු_අපි_Canada
    @රැවටුනු_අපි_Canada 8 หลายเดือนก่อน +10

    Dr ........I am Ashoka Jayatunga from Galle . Shani & I educated together at Mahinda College Galle .
    Now Iam in Washington . Congrats Dr.......
    ඇත්තටම දේශපාලන බිල්ලක් ලෙස ඔබ විනාස කල පාහරයන් වෙනුවෙන් මම ද ඔබෙන් හා දැඩි අසහනයට පත් ඔබේ දරුවන් හා පවුලේ සැමගෙන් සමාව ඉල්ලනවා.....🙏👍❤️

    • @fouzulnushiya
      @fouzulnushiya 8 หลายเดือนก่อน

      Your real Gentlemen

  • @SheelaIndrani
    @SheelaIndrani 3 หลายเดือนก่อน +1

    ඔය පලි ගත්තේ ෂාපි ඩොක්ටර් ඔබෙන් නොව මෙි මුළු මහත් ජනතාවගෙන්මයි සොභාදහම ඔබ ඉතා පරිස්සමෙන් ඉදිරියට ගෙනාව ඔය සමිබන්ධව ඇතිකල සැම දෙනාටම සොභාදහම දඩුවමි ලැබෙනවාමයි ❤ජයවෙිවා ඔබතුමාට

  • @sumedapalihakkara2518
    @sumedapalihakkara2518 8 หลายเดือนก่อน +305

    වෛද්‍ය ෂාෆි ඔබ නියම ශ්‍රී ලංකිකයෙක්.

    • @sunethmihiranga-b6s
      @sunethmihiranga-b6s 8 หลายเดือนก่อน +2

      තව්හිඩ් තරස්තවාදියෙක්

    • @kumaralanka6735
      @kumaralanka6735 8 หลายเดือนก่อน +1

      Election gunduuuu

    • @AbdulRaheem-xv6in
      @AbdulRaheem-xv6in 8 หลายเดือนก่อน

      ​@@sunethmihiranga-b6s😂😂😂

    • @amilapradeep4980
      @amilapradeep4980 8 หลายเดือนก่อน

      ​@@sunethmihiranga-b6s උඹගෙ විස්තර දියං. සාක්කි තියනවා නං අපි පොලිසියට කම්ප්ලේන් කරමු. වරෙන්. TID එකේ අයටම කියමු. ඇත්ත නමගම දීපංකෝ අපි කම්ප්ලෙන් කරමු.බලාඉඳලා බෑ. උඹ ගාව සාක්කි තියනවා නේද ? මම නම්බරේ දෙන්නද ? කෙලින්ම ත්‍රස්ත විමර්ශන එකටම කියමු. මම කන්ටැකට් කරන්නං.

    • @senatm7625
      @senatm7625 8 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @lakmalsumedha2413
    @lakmalsumedha2413 8 หลายเดือนก่อน +17

    සමාවන්න අපිට බැන්නට 😢😢😢😢😢😢😢😢 ආදරෙයි ඔබට ❤

  • @Malika1-un5ww
    @Malika1-un5ww 4 หลายเดือนก่อน

    අනිවාරෙන්ම ඩොක්ට ඔබට බුදු සරනයි❤❤❤❤❤

  • @mallika8744
    @mallika8744 8 หลายเดือนก่อน +35

    තෙරුවන් සරණයි ඩොක්ට ...සිංහල දෙමළ මුස්ලිම් අනෙකුත් නම් දරාගෙන් සියලු අපි එකම මනුෂ්‍යයෝය ....මනුස්ස නම් බෙදිය නොහැකිය ...ඔබ අපි එකයි ...එකම ශ්‍රී ලාංකික ජනතාවයි ...අපි ඔබ සමඟයි ...එදත් අදත් හෙටත් හැමදාමත් ...ඔබතුමාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි ...

  • @malibodadhammindahimi2072
    @malibodadhammindahimi2072 8 หลายเดือนก่อน +5

    සැබෑවටම ඔබ ලක්මවගේ
    උතුම් දරුවෙක්

  • @theharathanuja
    @theharathanuja 7 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔබ සමග දෙවියන් වහන්සේ ඉන්නවා. සත්‍ය සැමදාම ජය ගන්නවා. 🙏

  • @gaminigamini-wn5mc
    @gaminigamini-wn5mc 8 หลายเดือนก่อน +12

    ❤❤❤❤❤ඉදිරියෙදි ජාති භේදයකින් තොරව ලස්සන රටක් බිහිවෙනවා අනිවාර්යයෙන්ම

  • @udayakumara-tj5bk
    @udayakumara-tj5bk 8 หลายเดือนก่อน +165

    විමල් වීරවංස,නානසාර ,රතන,තිස්ස ජනනායක,,,,,මේවට උත්තදීපල්ල නැත්නම් ප්‍රසිද්ධියේ සමාව ගනිල්ල මේ කරපු අපරාදයට තොපි හැමෝටම සාපවේවා ,,,,,😢

    • @scienceforlife6546
      @scienceforlife6546 8 หลายเดือนก่อน +14

      තිස්ස සර් එගැන කතා කලා...drama එකක් බව කීවා..

    • @PradeepGanidhu-zr8ye
      @PradeepGanidhu-zr8ye 8 หลายเดือนก่อน +1

      නාන සාරයා හිරෙ දැන්

    • @kumaralanka6735
      @kumaralanka6735 8 หลายเดือนก่อน

      Tambi pukee arapu ekek

    • @SarathJayasundara-gd9xl
      @SarathJayasundara-gd9xl 8 หลายเดือนก่อน

      මහනායක.හු.සාරව.නදහස‍් කරග‍ැනිමට.පෙරට.එයි

    • @Slkguy89
      @Slkguy89 8 หลายเดือนก่อน

      Dr පාදෙනිය, Dr චන්න ජයසුමන

  • @asinthanuwan6790
    @asinthanuwan6790 8 หลายเดือนก่อน +99

    ඒ කාලේ ජෙවීපි එකේ අය මේවා බොරු කියද්දි කවුරුත් පිලිගත්⁣තෙ නෑ, හැබැයි දැන් ඒවා ඇත්ත වෙලා 😥

    • @damai4603
      @damai4603 3 หลายเดือนก่อน

      ඒතකොට පාලනය කලෙ ජෙව්පි ද

    • @Zulaiha-t1k
      @Zulaiha-t1k 3 หลายเดือนก่อน

      @@damai4603 eya jvp kiyala mean kare anura gana, NPP

    • @अरुण-ड6र
      @अरुण-ड6र 2 หลายเดือนก่อน

      ​@@damai4603කිව්වේ/පාලනය කලේ දෙකක්

    • @Zulaiha-t1k
      @Zulaiha-t1k 2 หลายเดือนก่อน

      ​@@damai4603bath kanna epa patiyo

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 8 หลายเดือนก่อน +77

    තවත් සාටක නාටකයක් මෙසේ නිමාවට පත්විය.Dr.සාපි සහාබ්ඩීන්❤🎉..Mr.ශානි අබේසේකර ❤🎉

    • @Lk1965Kbsl
      @Lk1965Kbsl 8 หลายเดือนก่อน

      ඒකතමයි කියන්නේ මාර නාට්ටිය ක්‌ උන් රඟපානවා තවත් කට්ටියක් හුරේ දානවා තවත් කට්ටියක් අපොයි අපිට වෙච්ච දේ කියනවා අපි බලන් ඉන්නවා උන් චන්දෙ දිනනවා.. අවුරුදු පහක් හොඳටම ගහගන්නවා.. උන් යනවා.. අපේ දුර්වල තැන් මර්කෙට් කරලා උන් රට උගස් කරලා යනවා.

    • @kumaralanka6735
      @kumaralanka6735 8 หลายเดือนก่อน

      Election gunduuuu

    • @sealoan
      @sealoan 8 หลายเดือนก่อน

      ​@Kumarapwmss😂😂😂pala pala uba 1989

  • @AshaAjith-x9t
    @AshaAjith-x9t 8 หลายเดือนก่อน +85

    මම සිංහල කොලේක් නමුත් ඔබ තූමාට පින්සිද්ද වෙනවා ඹබ තුමා හරිම හොදම මනුස්සයෙක් ඔබතුමාගෙ දෑත් ශක්තිමත් වෙනවා ඒක සහාතික ඇත්ත ඔබතුමා හරිම අවංකයි ඔබතුමාට දෙවියන් ආරක්ෂක කරනවා එක්ක සාහාතික ඇත්ත ඔබතුමාට පිං

    • @Lk1965Kbsl
      @Lk1965Kbsl 8 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣🤣

    • @roshanperera5257
      @roshanperera5257 8 หลายเดือนก่อน

      Byya​@@Lk1965Kbsl

    • @DammikaW48474
      @DammikaW48474 8 หลายเดือนก่อน +6

      උඹ හිනා වෙවී වැල්ලෙන් නෙ උඹටමයි වසලයො.
      මනෝ පුබ්බං ගමා ධම්මා, මනෝ සෙට්ඨා මනෝ මයා,
      *මනසාචෙ පදුට්ඨෙන* *භාසතීවා කරෝතිවා*
      තතෝනං දුක්ඛමං වේති
      චක්ඛංව වහතො පදං
      පුලුවන් නං මේ බුද්ධ වාක්‍යයෙ තේරුම තේරුම් අරන්, උඹට කවද හරි අත්වෙන අපා දුකට ලෑස්ති වෙයන් දැන්ම ඉඳන්ම.

    • @annharper4853
      @annharper4853 8 หลายเดือนก่อน

      අනේ පව් බන් උඔල සරමක් ඇඳගෙන ඔලූවෙන් හිටගනින් එතකොට ඔහොම හිනාවෙන්න පුලුවන්​@@Lk1965Kbsl

    • @SNS738
      @SNS738 8 หลายเดือนก่อน +3

      ​@@Lk1965Kbslජාන විකෘති උපතක් නේද උබ 😂උබව සිසෙරියන් කරල තියෙන්නේ ඩොක්ට විමල් වීරවංශ 😂😂

  • @Sindubindu123
    @Sindubindu123 4 หลายเดือนก่อน +7

    සිංහල දෙමල මුස්ලිම් අපි ඔක්කොම එකට ඉමු. අපි ශ්‍රී ලාංකිකයො වගේ හිටියොත් අපිට කාටවත් යටත් වෙන්න ඕන නැ. 🙏

  • @rajitha369
    @rajitha369 8 หลายเดือนก่อน +23

    සාදු සාදු සාදු!!! ප්‍රාර්ථනා කරනා බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා!!!

  • @kumaralalith2112
    @kumaralalith2112 8 หลายเดือนก่อน +436

    ජාති වාදය ඕනෑ මහ එවුන්ට රාජපක්ෂ හැතිකරේ ......

    • @niranjalawijesinghe7568
      @niranjalawijesinghe7568 8 หลายเดือนก่อน +10

      Ow Rajapakkilinge paradana bumikawa jati wadaya Agam wadaya awussana eka .okun widola marenna one.

    • @nayanasaranathilake2043
      @nayanasaranathilake2043 8 หลายเดือนก่อน +5

      ඒ කාලේ ආණ්ඩු කලේ රාජපක්ෂලද ?

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 8 หลายเดือนก่อน +9

      බිල්ලා මැව්වෙ රාජපුකලනෙ

    • @niranjalawijesinghe7568
      @niranjalawijesinghe7568 8 หลายเดือนก่อน +6

      @@nayanasaranathilake2043 ow Sirisenaya ekka ekathu wela thamai Gema gahuwe. Ranil Rajapakshath saport eka dunna .Dan hodata penawane . okkoma yaluwo Malli.

    • @undupitiwije9753
      @undupitiwije9753 8 หลายเดือนก่อน +1

      ඉබ්‍රාහිම් නාන ද කිව්වේ

  • @SamanthiNissanka
    @SamanthiNissanka 8 หลายเดือนก่อน +1

    ඔබට දීර්ඝායුෂ ලැබෙිවා.ඔබ කල පින් බලෙන් නීරොගි වෙිවා.ඔබට යහපත් වාසනාවන්ත අනාගතයක් වෙිවා.ගොඩාක් ස්තුතියි sir.තෙරුවන් සරණයි.