'' ඔට්ටුයි අල්ලන්න බෑ ගහපු එකා...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.พ. 2022
  • හිතවත් ඔබගේ අවධානයට...
    ---------------
    අපගේ ඉදිරි කටයුතු සඳහා අත්‍යවශ්‍ය වූ
    ශ්‍රව්‍ය දෘශ්‍ය චිත්‍රාගාරය ගොඩනැගීමට එක්වන්න...
    S.Amarasinghe
    Sampath Bank
    Dehiwala
    Acc no - 101753148811
    අපගේ ප්‍රධාන චැනලය (14 වැනිදා ) වීඩියෝව
    • '' ප්‍රහාරය පිටුපස ඉන්...
    WhatsApp - 0716 036 664 / email - asepal734@gmail.com
    / sepal.amaras. .
    #HiruJournalist
    #SuddenAttack
    #NoVillain
    #FansAndFanatics
    #FakeOpposition
    #Hooting
    #SocialUnrest
    #CivilDisobedience
    3 Minutes - #92 15 - 02 - 2022
    --------
    '' ප්‍රේමකීර්තිගෙන් පටන් ගෙන
    ඊයේ වෙනකං බැලුවත්
    ගහපු එවුං ගැහැව්වේ
    අහුවෙන්න නොවේ
    ඒවායින් සමහර සිදුවීම්
    පක්ෂ පාට අනුව සිදුවූ ඒවා නමුත්
    සමහර ඒවා
    එම සිදුවීමේ 'ඉම්පැක්ට්' එක
    වෙනුවෙන්ම හිතාමතාම
    සිදුකළ දේ බව
    දැන් ඔබ වටහා ගත යුතුව ඇත...''

ความคิดเห็น • 383

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  2 ปีที่แล้ว +33

    හිතවත් ඔබගේ අවධානයට...
    ---------------
    අපගේ ඉදිරි කටයුතු සඳහා අත්‍යවශ්‍ය වූ
    ශ්‍රව්‍ය දෘශ්‍ය චිත්‍රාගාරය ගොඩනැගීමට එක්වන්න...
    S.Amarasinghe
    Sampath Bank
    Dehiwala
    Acc no - 101753148811
    අපගේ ප්‍රධාන චැනලය (14 වැනිදා ) වීඩියෝව
    th-cam.com/video/bQBqN43YtyM/w-d-xo.html

    • @kalyanigangawithanage4273
      @kalyanigangawithanage4273 2 ปีที่แล้ว +2

      ජයවේවා

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 2 ปีที่แล้ว +2

      ඔබගේ කියවීම සියයට සියයක් නිවැරැදි යි, මම එකගයි,
      ඔය වැඩේ කර තිබෙන්නේ හිරු මධ්‍ය ආයතනයට සම්බන්ධ සහෝදරයෙක්,
      එය චමුදිත නොදන්නවා විය හැක,

    • @nirupaperera3649
      @nirupaperera3649 2 ปีที่แล้ว +1

      ඔව් ඔබතුමාව කරවල වේලන අරන් ගියේ නැත්තේ අපේ වාසනාවට 🙏❤👍

  • @judechristyleonardpererama1559
    @judechristyleonardpererama1559 2 ปีที่แล้ว +108

    ලංකාවේ ඔහොම තමයි...ගහපු එකෙක් නෑ.... හැබැයි අපි මේ පාර කතිරය ගහනවා ලංකාවම වෙනස් කරන්න...

    • @cookboy8671
      @cookboy8671 2 ปีที่แล้ว +5

      😀🌼

    • @mutulanka3293
      @mutulanka3293 2 ปีที่แล้ว +4

      ❤️🌹🌹🌹🌹🌹🌹

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว +3

      Damu lankawa goda

    • @nimalkoda5244
      @nimalkoda5244 2 ปีที่แล้ว +2

      Thank you brother great

    • @anuradhasugathadasa9072
      @anuradhasugathadasa9072 2 ปีที่แล้ว +4

      yes now most of them from 69 leave from POHOTTUWA, UNP & SLP. THey are gathering around NPP. Lets see how 2024 with beyond ....NPP only

  • @driveincanada9713
    @driveincanada9713 2 ปีที่แล้ว +157

    මේ වෙලාවේ JVP එක ජනතාවට නායකත්වය ලබා දිය යුතුයි....

    • @tayasooriyadc8929
      @tayasooriyadc8929 2 ปีที่แล้ว +1

      එහෙමද?

    • @slbeats_PG
      @slbeats_PG 2 ปีที่แล้ว +5

      💜️

    • @laksiriekanayaka9353
      @laksiriekanayaka9353 2 ปีที่แล้ว +7

      J.v.p එකේ ගැම්ම මදිනේ

    • @3dservz446
      @3dservz446 2 ปีที่แล้ว

      @@laksiriekanayaka9353 what is your opinion who has the Gamma

    • @kapip2167
      @kapip2167 2 ปีที่แล้ว +2

      They are on the right track. Wait and see.

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +83

    හිරු CIA..රටේම ඒවා අල්ලනවා..
    ගෙට පැන්න හොරා අල්ලා ගන්න බෑ... 🤣🤣🤣🤣🤣
    ඔට්ටුයි අල්ලන්න බෑ..බෑමයි...😁😁
    සිරසට බෝම්බ ගැහුවෙත් ඒකෙම වැඩකරපු එකාමනේ...🤣🤣

    • @kin...2891
      @kin...2891 2 ปีที่แล้ว +2

      ඔයා කොහොමද දන්නේ සිරසට බොම්බ ගැහුවේ එකෙම ඉදිය එකෙක් කියලා...

    • @nethmi.249
      @nethmi.249 2 ปีที่แล้ว +7

      @@kin...2891 ඇයි අනේ..ගෝටා ඇමෙරිකා යන්න කලින් වැඩකලේ මහරාජා ආයතනයේ නේ..😁😁

    • @sunild6715
      @sunild6715 2 ปีที่แล้ว +2

      In the end, he was attacked by himself, like Lasantha committed suicide👏👏

    • @indranitissera9196
      @indranitissera9196 2 ปีที่แล้ว +2

      හූඌඌඌඌඌඌ

    • @MrBell-ym9tz
      @MrBell-ym9tz 2 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣🤣👌👌👌👌🙆‍♂️🙆‍♂️🙆‍♂️

  • @senakedharmasena7949
    @senakedharmasena7949 2 ปีที่แล้ว +36

    "අසූචි" ගහපු කුමන්ත්‍රණකරුවා/ බෝම්බ ගහපු මහ මොළකරුවා අත්අඩංගුවට ගත්තයි කියමුකෝ..!
    ඔට්ටුයි ලංකාවේ ඡන්දදායකයෝ, කුමන්ත්‍රණකරුවා/මහ මොළකරුවාටද ඡන්දය දෙනවා ..! 🤣
    ලංකාවේ මිනිස්සුන්ගේ කැමැත්ත තිබෙන්නේ හොරු, මංකොල්ලකාරයො, දාමරිකයෝ දෙසයි ..!
    ධර්මිෂ්ඨ, සීලවන්තයන්ට ලංකාවෙ මිනිස්සු කැමති නෑ..!!

    • @kumarapathirana4042
      @kumarapathirana4042 2 ปีที่แล้ว +2

      මුන් කමතිම නැහැ , මේ රටේ ඉන්නේ මාර බඩු

    • @senakedharmasena7949
      @senakedharmasena7949 2 ปีที่แล้ว +3

      @@kumarapathirana4042
      සිංහල මිනිස්සුන්ගේ පැවැත්ම ආරම්භ වන්නේ
      විජය කුමාරයා සහ ඔහුගේ සගයන් හත්සිය ගණනාව පැමිණීම සමගයි..!
      විජය කුමාරයා සහ ඔහුගේ යහළුවන් හත්සිය දෙනා ඉන්දියාවේ බටහිර ප්‍රාන්තයේ පෙරළා ගත්තු දාමරිකයන්/ මංකොල්ලකාරයෝ/ සල්ලාලයෝ.
      රජ-කුමාරයා කියා නොසිතා, රජතුමා විසින් රටින් පිටුවහල් කළ පිරිස් මේ සිටින්නේ, මෙතනින් එහාට රටේ ඉන්න බඩුගෙන හිතාගන්න පුළුවන්නේ..! 🤣

    • @buddhikakasun396
      @buddhikakasun396 2 ปีที่แล้ว

      @@senakedharmasena7949 එතකොට ඊට කලින් ලංකාවෙ මිනිස්සු හිටියෙ නැද්ද??

    • @dilaniperera7509
      @dilaniperera7509 ปีที่แล้ว

      ඇත්තටම ඔබ හරි අද දාර්මික සත්පුරුශ මිනිසුන්ට සුදුසු තැන දීලා නැහැ අසත්පුරුශ අදාර්මිකයන්ට තමයි පාලකයෝ තැන දීලා තියෙන්නේ ඉතින් රටක් හැදෙයිද රට ඉවරයි අවාසනාව කවදාවත් රට මේ පාලකයො ගොඩගන්නෙ නෑ සාපයක් එන්න එන්නම සිහින බොන්දවෙනවා තාව තව හොරකම් කරන්න ජරාවැඩ කරන්න😏ඉක්මනට ච්න්දයක් තියන්න ආයිබෝන්.

  • @koekloeren1707
    @koekloeren1707 2 ปีที่แล้ว +56

    අනුර ඇතුළු පිරිසට ජයවේවා අපි JVP,NPP සමග ඉදිරියට යමු ජයවේවා 💪🏿💪🏿💪🏿

  • @SumalinPerera
    @SumalinPerera 2 ปีที่แล้ว +48

    ගැහැවිිවෙ මහා එකාගේ කස්ටිය මෙයට හංස ගණිකා වන් සහා ලෝක රැප සුන්දරියන් ද ඇතුලත්

    • @tayasooriyadc8929
      @tayasooriyadc8929 2 ปีที่แล้ว +2

      මේකේ යම් දෙයක් තියෙනවා.,.
      සරත් කෙනෙක් මුල ඉන්න පාටයි...

    • @seethahettuarachi8065
      @seethahettuarachi8065 2 ปีที่แล้ว

      Yes

  • @mahindasiriwardena7404
    @mahindasiriwardena7404 2 ปีที่แล้ว +94

    තවකෙකුට ගූ ගහන තැනට පහලට වැටුන සමාජයක මිනිස්සුන්ගේ චින්තනය මොනතරම් පහත්ද? එවැනි සමාජයකට නායකත්වය දුන්න අයට ආඩම්බර වෙන්න පුළුවන්ද? එවැනි සමාජයකට ඉදිරියට යන්න පුළුවන්ද? මේ රටේ චින්තනය මෙයනම්, එරටේ අධ්‍යාපනය වැඩකට ඇද්ද?

    • @kusumalathadisanayaka561
      @kusumalathadisanayaka561 2 ปีที่แล้ว +2

      Oba hari kochchara pauda oya dewal kauru kalath pala denawa paw

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว

      Balu guu neda?

    • @loneliplanet9145
      @loneliplanet9145 2 ปีที่แล้ว

      ඇත්ත

    • @srimamangalika9684
      @srimamangalika9684 2 ปีที่แล้ว

      දැන් ඉතින් ඔක්කොම චින්තන ඉවරයි

  • @homapolagesl37ha46
    @homapolagesl37ha46 2 ปีที่แล้ว +2

    ඔබ තුමා මීට ගොඩක් කලින් එන්න තිබ්බේ ...මේ ප්ලැට් ෆෝම් එකට....මිනිස්සන්ට හිතාගන්න බැරි පැත්තක් පැහැදිලිව දකිනවා...ඔයාගේ කතාවක් අහන්නැතුව නින්ද යන්නෙත් නෑ...ඇත්තටම කතා විතරක් නෙවෙයි ඒවා...සත්‍ය ...ඇත්ත ...පරිස්සමෙන් ..බුදු සරණයි .🙏🙏🙏

  • @nimalariyaratna7016
    @nimalariyaratna7016 2 ปีที่แล้ว +38

    අන්තිමට තීරණය කරන්නෙ ඕක ගහගත්තෙ චමුදිත විසින්මයි කියලා කතාව ක්ලෝස් කරල දානවා

  • @derickfernando7837
    @derickfernando7837 2 ปีที่แล้ว +18

    No villain මේ කතාව හරියටම හරි """ගෙදර එකා ගේ බින්දා වගේ""""අපේ හාමුදුරුවනේ

  • @Samsam-pm3vo
    @Samsam-pm3vo 2 ปีที่แล้ว +40

    බොහෝ සිද්ධාන්ත ඔබතුමා තෙරුම් කරලා දුන්නහම තමයි තෙරෙන්නේ අපිට...හරි පුදුමයි ..jvp එකේ චන්ද පදනම ඔබයි...මමත් 69 න් වෙන් උනේ ඔබ නිසා🙏🏿🙏🏿🙏🏿🙏🏿

    • @sagaranil1836
      @sagaranil1836 2 ปีที่แล้ว +1

      මමත්

    • @roshanjayasekara1049
      @roshanjayasekara1049 2 ปีที่แล้ว +1

      හැට නමයෙන් වෙන්වු මිනිසුන් දුර ද්කින ලන්හ නොබලන රවටන්න බැරි අයයි

    • @mauricedemel6142
      @mauricedemel6142 2 ปีที่แล้ว +1

      well done.Jayawewaa! Duppath minisun samaga rata hadamu.

    • @NewEra6348
      @NewEra6348 2 ปีที่แล้ว

      69උබලා මූලු රටටම කෙලවලා දැන් පඩි ටෝක් දෙන බවනම් පේනවා වීරයෝ වගේ....හා...හා🤣

    • @NewEra6348
      @NewEra6348 2 ปีที่แล้ว

      @@roshanjayasekara1049 අපොයි ඔව්...මේ මොනවා කියනවද....සහතික ඇත්ත නේන්නම් 🤣🤣🤣

  • @dhanushkagodapitiya4830
    @dhanushkagodapitiya4830 2 ปีที่แล้ว +45

    අපි මෙක කොහොමහරි වෙනස් කරමු.ජය JVP. ච්මුදිතත් වැපිරුවෙ අසුචිනේ.

    • @antonanton7267
      @antonanton7267 2 ปีที่แล้ว +2

      ඔව් සම්පූර්ණ ඇත්ත තමා විසින් වපුරන ලද බීජවල පල නෙලාගනිමින් සිටිනවා .

    • @meemanagerajitha3984
      @meemanagerajitha3984 2 ปีที่แล้ว

      👍👍👍

    • @srimamangalika9684
      @srimamangalika9684 2 ปีที่แล้ว

      @@antonanton7267 ඒ නිසාද ජවිපෙ ට මෙහෙම වුනේ , හය තුනට බැහල
      ජවිපෙ කාන්ඩායම ලාල්කාන්ත තවත් කාන්ඩායම ක් හදල තියෙන්නේ

    • @dilaniperera7509
      @dilaniperera7509 ปีที่แล้ว

      @@srimamangalika9684 මොන බොරු කතාද ලාල්කාන්ත ස්තානෝචිත ප්‍රග්නාව අනුව පක්ශය මෙහෙයවනවා විතරයි

  • @rasikachathuranga7463
    @rasikachathuranga7463 2 ปีที่แล้ว +77

    අපි මේක කොහොම හරි වෙනස් කරමු ජය JVP

    • @antonanton7267
      @antonanton7267 2 ปีที่แล้ว +1

      ඔව් අනිවාර්යයෙන්ම වෙනස් කරමු
      ජයවේවා Npp jvp සහෝදර සහෝදරියනි .

    • @mauricedemel6142
      @mauricedemel6142 2 ปีที่แล้ว +1

      yes

  • @MrBell-ym9tz
    @MrBell-ym9tz 2 ปีที่แล้ว +10

    ගු ගහපු එකෙක් වත් හොයා ගන්න බැරි උන්ටනේ අපිත් බෝම්බ ගහපු උන් හොයන්න බාර දීලා තියෙන්නෙ. 🤨😐😏🙆‍♂️

    • @geshguna3111
      @geshguna3111 2 ปีที่แล้ว +1

      #ParadiseFeeling

    • @HuaweiYpro-ro6kv
      @HuaweiYpro-ro6kv 2 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්තමතමයි 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😍😍🤣

  • @madushandoluweera5226
    @madushandoluweera5226 2 ปีที่แล้ว +25

    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කාලයක, වන් කන්ට්‍රී වන් ලෝ අකුරටම ක්‍රියාත්මක වෙන රටක, ඔට්ටුයි අල්ලන්න බැහැ තමයි!

  • @chanakaasiri
    @chanakaasiri 2 ปีที่แล้ว +29

    ඇත්ත තමයි. මේ මාධ්‍ය මෙහෙවර කරන්න කට්ටිය බොහොම අඩුයි. මාධ්‍යවේදියෝද නළුවෝය.

  • @miyasiyalelwala1201
    @miyasiyalelwala1201 2 ปีที่แล้ว +12

    අන්තිමට වෙන්නෙ වෙනත් වරදකට අසුවූ කණ්ඩායමක් බලෙන් පාපොච්චාරණයක් කරවගෙන පෞද්ගලික ආරවුලක් හේතුවෙන් කල බවට ප්‍රසිද්ධ වීමයි..

  • @farisabdulcader9124
    @farisabdulcader9124 2 ปีที่แล้ว +21

    නියමයි සේපාල්

  • @kolithamendis2780
    @kolithamendis2780 2 ปีที่แล้ว +30

    තව හොඳ හොඳ ගැහිලි දැකගන්න පුළුවන් එළිවෙන ජාමෙට.. .Who is Lasantha. අන්තිමේ දි එච්චරයි. ඉතින් අපි අවදියෙන් ඉඳිමු. ඔබට ස්තුතියි සේපාල්.

    • @tuandilshan5767
      @tuandilshan5767 2 ปีที่แล้ว

      "Who is Lasantha? Hah-hah..." That 'hah-hah' part is extremely important because it exemplifies the scant disregard for human life and demonstrating joy at someone's death.

    • @kathirgamaraju.v2043
      @kathirgamaraju.v2043 2 ปีที่แล้ว +1

      "Who is Lasantha" will give answer to many questions.

  • @sf9714
    @sf9714 2 ปีที่แล้ว +27

    චමුදිතගෙ ගෙදරට එල්ල වූ ප්‍රහාරයේ පලමු ජයග්‍රාහකයා, පිලිගන්න හිරු මාධ්‍ය ජාලය.

  • @naturespeaksinSL
    @naturespeaksinSL 2 ปีที่แล้ว +25

    මෙහෙමයි ඒ පවුලේ අය ගැන කණගාටුයි.ඇත්තටම සිද්ධිය වුණේ කොහොම වුණත්.මිනිස්සුන්ට වැළපෙන්න තරම් ඔය මනුස්සයා මොන මාධ්‍යවේදියෙක්ද? බඩගැන හිතලා දේශපාලුවන්ට කඩේ යන එකෙක්.

    • @krishperera5050
      @krishperera5050 2 ปีที่แล้ว +3

      සහතීක ඇත්ත 👍

    • @sunild6715
      @sunild6715 2 ปีที่แล้ว

      @@krishperera5050 : Our GOTA is great..👏

    • @antonanton7267
      @antonanton7267 2 ปีที่แล้ว +3

      ඔහු එහි ප්‍රතිඵල තමා අද නෙලමින් ඉන්නේ .

  • @mdmohmmed6232
    @mdmohmmed6232 2 ปีที่แล้ว +18

    රටම ගූ ගොඩක් කරලා' තව ගූත් ගහනවා. ගූ කාගෙන
    හරි මේ පජාති ගූ බල්ලන්ව නෙරපා දැමීමට දෙපාරක් නොසිතා ජනතාව වන අපට පැවරී ඇත.

  • @miyasiyalelwala1201
    @miyasiyalelwala1201 2 ปีที่แล้ว +10

    #. පාස්කු ප්‍රහාරය සිදු වුනා..
    #. ආණ්ඩු විපක්ෂ මාරු වුනා..
    #. සටන් පාඨ මාරු වුනා..
    අනෙක් ඒවත් එහෙම තමයි.. රට අද ඉතිහාසයේ දරුණුම ආගාධයට වැටිලා තියෙද්දිත් තාමත් ප්‍රධාන පක්ෂ 2ම රැවටෙනවද..?

  • @wajiraperera9196
    @wajiraperera9196 2 ปีที่แล้ว +22

    ගහන්න කියපු උන් අද රැටත් එකට සෙට් වෙලා බොනවා..ඊළගට ගහන්න ඕනේ කාටද කියලා අද හෙට තීරණය කරනවා.. දෙයියෝ තමයි දන්නේ විස්තරේ.. ඇත්තටම මේ රටක්‌ වෙන්න බැ මේ වෙනම සත්තු ඉන්න කිදෙව්වක් 😄

  • @sasika9388
    @sasika9388 2 ปีที่แล้ว +11

    රැජින සහ ඇයගේ අනියම් පෙම්වතා මුලින් හෝ අගින් සම්බන්ධයි හැමෝම දන්නවා දන්නෑ වගේ ඉන්නවා නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ සේනාධිපති උන්නැහෙත් ඇති අස්සක මුල්ලක සමහරවිට චමුදිත ම ගහ ගත්ත ද දන්නෑ 🤔මේ හැමදේම අතර ඔබතුමා කරන්නේ ඉමහත් සේවාවක් පරිස්සමෙන් ඔබතුමාගේ ජීවිතය අප රටට මහත් සේ වටිනවා

  • @Hoffmenn
    @Hoffmenn 2 ปีที่แล้ว +24

    අපි නම් ගැහුවෙ ගුරු මේස රෙද්ද ඔලුවට දාල😃
    හැමදාම පේන මානයට එහා මානයක් පෙනවා දෙනවාට බොහොම ස්තූතියි❤️🙏🏾

  • @shihandakshina4723
    @shihandakshina4723 2 ปีที่แล้ว +13

    අපිත් ඉස්කෝලේදී ඔය වැඩේ කරනව ඉතිං අන්තිමට ගහපු එකෙක් නෑ 😂😂

  • @gaminijayakody5133
    @gaminijayakody5133 2 ปีที่แล้ว +7

    වෙනස් වෙන්න අවශ්‍යමයි තෙරුවන් සරනයි සේපාල් මහත්මයා

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 2 ปีที่แล้ว +3

    මොන ක්‍රමයකින් ජව්පෙ බලයට පත්කල යුතුය තිබෙනවා එතන පිලිතුරු

  • @raheemjaldeen9594
    @raheemjaldeen9594 2 ปีที่แล้ว +6

    අසූචි කාලා කාලා බැරිමතැන අන්නයකො දෙන් ගෙවල් වලටත් අසූචි ගහන්ඩ පටං අරං ලු ඔයි අනේ දෙයියෝ අපෙ ලංකාවට මොනවද මෙ වෙන්නෙ දෙයියෝ🙏🙏🙏💛💛🇱🇰

  • @antonanton7267
    @antonanton7267 2 ปีที่แล้ว +3

    මටනම් හොඳටම පැහැදිලියි ඕක කරලා තිබෙන්නේ චමුදිතගේ wife බව .තව ටික දවසකින් ඇයවත් සුදු වෑන් එකකින් ඇවිත් අත් අඩංගුවට ගනීවිද ? සේපාල් මහත්මයාණෙනි ඔබ කරන මාද්‍යය මෙහෙවර ඉතාමත් අනර්ඝයි ජයවේවා .

  • @suniltantirige7781
    @suniltantirige7781 2 ปีที่แล้ว +9

    සේපාල්, ඔයා වැරදියි. ඕන්න බලන්න තව දවසක් දෙකක් යනකොට චමුදිතගෙ ගෙද්ර වැඩ කාරයෙක් හරි ඩ්රය්වර් කෙනෙක් පොලොසියෙන් උස්සල කියයි ඔන්න ඇල්ලුවා කියල. වීරසේක ගොය්ය කිය්යි ඒ අලපු එක්කෙනාගෙ කකුස්සි වලේ මොකක්වත් නැහැ කියල. එතකොට චැප්ටර් ක්ලෝස්.

  • @malindachamika
    @malindachamika 2 ปีที่แล้ว +5

    අපිටත් හොදින් අවබෝධ වුණා.

  • @amilasampath6332
    @amilasampath6332 2 ปีที่แล้ว

    චමුදිතට එල්ලවූ නැනෝ නයිට්‍රජන් ප්‍රාහාරය හෙලා දකිමු.

  • @geshguna3111
    @geshguna3111 2 ปีที่แล้ว +1

    මාර වැඩේදත් අහනවා .....
    #මාරම වැඩේ තමයි ලංකාවට වුනෙ 😬😱

  • @athulaperera3025
    @athulaperera3025 2 ปีที่แล้ว +10

    ඇත්ත කතාව සේපාල මහත්තයෝ ජය

  • @kanishkamadushan5256
    @kanishkamadushan5256 2 ปีที่แล้ว +12

    ජවිපෙ ට ජය👍

  • @erangawelikala5687
    @erangawelikala5687 2 ปีที่แล้ว +18

    ඔයා මාරයි සේපාල්.

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +13

    _අහෝ , ඒ අපි ආදරය කළ මාධ්‍යවේදියා නොවෙයි. මේ 'හිරු' මාධ්‍ය වේදියෙකි._
    --------------------------------

  • @wargameszone1824
    @wargameszone1824 2 ปีที่แล้ว +18

    ඔය කතාව එදා අර අනුරට බිත්තර ගැහුවයි කියන සිද්ධියටත් අදාලයි සේපාල මාමේ...
    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 2 ปีที่แล้ว +10

    මේකත් එහෙමමයි.......

  • @SUPUNNITHARU
    @SUPUNNITHARU 2 ปีที่แล้ว +5

    කුණු බිත්තර, ගූ වගේ දේවල් සුද්දෝ නම් දන්නෙම නෑ. දන්නවානම් උන් මිසයිල හදන එකකුත් නැ , මයේ හිතේ.

  • @mevinut.v4025
    @mevinut.v4025 2 ปีที่แล้ว +6

    ගහපු බෙරේකුත් නෑ.,බෙරේ පලුවකුත් නෑ , අන්තිමට බෙර හඩ විතරයි ඉතිරි.අවසානෙට ජහමනයට උරුමවුනේ කට්ටකට බෙරගහන්න.😂😂😂😂😂
    .

  • @poornimaselliah464
    @poornimaselliah464 2 ปีที่แล้ว +1

    ඔක්කොටම වඩා රසවත් කතාව බිස්කට් කතාව, අනේ අපේ අතීතය මතක් වෙනකොටත් ආසයි, අද ළමයින්ට ඒ කත් නෑ ඉතිං පව් ඒ දරුවො,

  • @sisirasenanayake5524
    @sisirasenanayake5524 2 ปีที่แล้ว +1

    කොහේ අල්ලනවද ?
    අල්ලල දීපු, JVP එකට බිත්තර ගහපු අයට මොකද උනේ ?

  • @saumyawickremesekera861
    @saumyawickremesekera861 2 ปีที่แล้ว +13

    Mr Sepal I watch all your videos and today I felt I must write this. Today your speech was full of humour but with a deep meaning. As u said the other day young and old who love this country and committed to speak against the corruption, lawlessness...etc .must never just pour out their heart out. Instead be wise and creative in your protest. What u taught last time I see in this video clearly. U bring out a huge message very creatively and full of humour. Thank u for the effort and research u do bfo every video to teach us something new.

  • @danushkajeewantha8057
    @danushkajeewantha8057 2 ปีที่แล้ว +3

    පහන්තුඩාව,පිදුරංගල, වගේ ඒවා ඉක්මනට පොලිසිය අල්ලනවා......😁😁😁😁😁

  • @nilanthadammika9866
    @nilanthadammika9866 2 ปีที่แล้ว +4

    ඕක මොකක්ද අල්ලපු ගෙදර පොහොට්ටුව චන්දේ දීපු දාර බයියත් දැන් නෑ කියන එකේ..

  • @chandanadenawaka807
    @chandanadenawaka807 2 ปีที่แล้ว +1

    එදා වෙිිිල ටුවර්ස්.නන්නතාර වුණ රටෙිි නාට්‍ය පෙන්වනවා.එ නාට්‍යකාරයින්ට අපේ රටෙිිි එවුන් බලය දෙනවා.

  • @maxwellfelix6349
    @maxwellfelix6349 2 ปีที่แล้ว +31

    වසර දෙදහස් පන්සියයක් පරණ අසුචි වලින් සලකණ ධර්මද්විපයට ජයවේවා ...

    • @siriid9296
      @siriid9296 2 ปีที่แล้ว

      Ottui allanna allanna ba

  • @chamilajeewanthaatapattu9939
    @chamilajeewanthaatapattu9939 2 ปีที่แล้ว +1

    අම්මෝ සේපාල අදනම් කථාවේ ආතල් ගොඩයි හිනාවෙලා ඉල ඇදෙනවෝ😁🤣😂

  • @kin...2891
    @kin...2891 2 ปีที่แล้ว +20

    ගූ ගොඩක් එලියට ගන්න චමුදිතට කඩේ ගිය එකට හම්බුන තෑග්ග ගූ බෙට්ටක්... 😂😂😂
    කුඩු දුමින්ද සිල්වා..

  • @slstats7948
    @slstats7948 2 ปีที่แล้ว +1

    නි ය ම යි 💎 😃

  • @ranjithperera736
    @ranjithperera736 2 ปีที่แล้ว +10

    ඔට්ටුයි අල්ලන්න බෑ

  • @surangapushpakumar6100
    @surangapushpakumar6100 2 ปีที่แล้ว +6

    මටත් හිතුනා මේක සේපාල මහත්මයා කියන එක ඇත්ත කියලා මොකද පහු උන කාලසීමාව අමතක කරන්න බෑ

  • @supunhewagama3559
    @supunhewagama3559 2 ปีที่แล้ว +4

    අහුවෙනවා අනිවාර්යයෙන් එක්කො ඔය සිකුරිටි අන්කල් නැත්තං බල්ලො නාවපු පොර,වගේ ඩයල් එකක් අනිවාර්යයෙන් මාට්ටුවෙයි 😂

  • @padmasirigunarathna8833
    @padmasirigunarathna8833 2 ปีที่แล้ว

    විපක්ෂයේ එකෙක් නම් හරි වෙන එකෙක් නම් හරි පොලීසියෙන් අනිවාර්යයෙන්ම ගහපු එකාව හොයනවා . එහෙනම් කවිද කලේ.හරිම ලේසියි හොයන එක.හරිම සරලයි.

  • @kapip2167
    @kapip2167 2 ปีที่แล้ว +3

    මෙතරම් කල් ගිහිල්ලත්, ලසන්ත ඝාතකයාත් තවම ඇල්ලුවේ නෑ . අල්ලන්න ඕනේ නැත්නම් වෙන්නේ එහෙමයි. මේවත් ඒ වගේම වේවි. හැබැයි...මේ සිද්ධි, මුට්ටිය දාල බැලිල්ලක්. දැනටමත්, ඕන කරන ප්‍රතිපල උන්ට ලැබිල.

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 2 ปีที่แล้ว +2

    මාධ්‍ය සංදර්ශනක්‌ වගෙයි මේකත් 🤭🤭🤭🤭කව්ද ගැහැව්වේ 😁🤦

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 2 ปีที่แล้ว +2

    නූලේ කොනටම ඉන්නේ එතුමා.රන්ජව බේරන්න ඉදිරිපත් උනු....එතුමා

  • @newareewijetunge9197
    @newareewijetunge9197 2 ปีที่แล้ว +3

    One Country . . One Law 😂. . Absolutely . . There Will Be No Villain . . This Will Be Only A Another Incident Like The Pandora Papers . . Only Commissions . . No Results . . Thank You For This Eye Opening Great Video !!!

  • @Expedition92416
    @Expedition92416 2 ปีที่แล้ว +1

    01:10 අපි නම් පාවිච්චි කරේ පාසල් බෑගය , ගුරු මේස රෙද්ද, dustbin එක වැනි දෑ

  • @prabathchandika6317
    @prabathchandika6317 2 ปีที่แล้ว +4

    සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා සර් ඇතුලු සියලුම දෙනාට

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 2 ปีที่แล้ว +1

    මුන් අසූචි කන්දක් විතර ගෙනල්ල, මගදී පුළුවන් තරම් කාල කාල ඉතුරු ටිකෙන් බාගයක් චමුදිත ගෙ ගෙදරටත් ගහල අනිත් බාගේ උදේට කන්ඩ අරන් යනව දැක්කෙ නැද්ද?😂😂😂😂

  • @SS-of1eo
    @SS-of1eo 2 ปีที่แล้ว +24

    සෙපාල්, ඔය වෙන කවුරුත් නෙවෙයි, 'රෙනො'.... තමයි ඔය ගූ ගැස්සෙව්වේ.....

    • @kin...2891
      @kin...2891 2 ปีที่แล้ว

      රෙනෝට රෙවිලා...

    • @cookboy8671
      @cookboy8671 2 ปีที่แล้ว +2

      රේනෝ කිව්වම ගූ තමයි ..😀අපිටත් මේ අප්‍රිය දේවල් අහන්න දකින්න වුනානෙ

    • @indikaudayakumara366
      @indikaudayakumara366 2 ปีที่แล้ว +2

      මටත් හිතුනා ඒක.

  • @mayasenanayaka315
    @mayasenanayaka315 2 ปีที่แล้ว +2

    යකඩෝ මහ මොළකරු දේශබන්දු තෙන්නකෝන් නේද ඔහුම නේද මෙ පරික්ෂණය සිදු කරන්නේ

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 2 ปีที่แล้ว

    Thank You Suvapathweva 🙏🙏🙏

  • @ggdk2808
    @ggdk2808 2 ปีที่แล้ว

    චමුදිතට අසූචිම තමයි මතක්වෙලා තියෙන්නෙ. අසූචිත් ආලෝකයක් කරගන

  • @gmailgoogleplas3927
    @gmailgoogleplas3927 2 ปีที่แล้ว

    ඔබට බූදුසරණයි ඉජිප්තුවේ සිට

  • @wishwa864
    @wishwa864 2 ปีที่แล้ว +1

    හරි හරි පොඩ්ඩක් ඉන්න පොලිසිය මාර ගේමක් දීලා හොයා ගනී ඔයා හිතන කට්ටිය ම වෙන්නේ නෑ හොදේ

  • @malaneethuduhena3285
    @malaneethuduhena3285 2 ปีที่แล้ว

    Sepal saho Adha vishleshanaya pattai. Marai. Lakunu denavanam 100 i.ane ape. Ratata sepal saho bihi kala demahallantah pin

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 2 ปีที่แล้ว +1

    අපිත් ඒ කාලෙ අඹ ගස්වලට ගල් ගහනවනෙ පිනා ඇව්ත් ඇහුවාම ගහපු එකෙක් නැ .🤣🤣🤣🤣

  • @physicszoysa3122
    @physicszoysa3122 2 ปีที่แล้ว

    හරියට හරි ❤️❤️❤️

  • @romwij
    @romwij 2 ปีที่แล้ว +1

    ඔය ප්‍රහාරය පියුමි හංසමාලී විසින් දියත් කරන ලද එකක් විය නොහැකිද??😊😊😊

  • @ramyamandalawaththa9129
    @ramyamandalawaththa9129 2 ปีที่แล้ว

    වැටත් නියරත් ගොයම් කයි නම් කාට පවසමි ඒ අමරුව....

  • @fernandoliyanaarachchigeju9206
    @fernandoliyanaarachchigeju9206 2 ปีที่แล้ว +1

    උම ඌට ගූ ගහගෙන, රටම රවට්ටන්න ඕකට ගහපිය කෙල පාර මැද්දේ දඟලනකොට.

  • @lakshmanleelarathna5679
    @lakshmanleelarathna5679 2 ปีที่แล้ว

    මට නම් දැන් දැන් බයකුත් හිතෙනවා , මේ සිදුවීම් එකින් එක පහුකරමින් අවසානයේ මටත් නොදැනිම මේ මොහොතේ මට අප්‍රසන්නම දේශපාලකයා ඊලග මැතිවරණයේ දී මගේ ප්‍රියතම දේශපාලකයා වේවිද කියලා!

  • @kalpaudara7693
    @kalpaudara7693 2 ปีที่แล้ว +1

    අපිට ගැහුවේ ඇදගෙන හිටපු සරම ඔළුවට දාලා

  • @kapila1110
    @kapila1110 2 ปีที่แล้ว +4

    ඔවුන් අල්ලන් නැ ,අාන්ඩුවෙ වැඩ,,රටෙ හරක් ඉන්නවා,,

  • @Razee_Ahamed
    @Razee_Ahamed 2 ปีที่แล้ว +7

    ප්‍රධාන නලුවා දුෂ්ටයෙක් හෝ දුෂ්ටයින්ගේ පැන්නේ හිටියත් දුෂ්ටයාව අල්ලගන්න අමාරුවෙයි. නැද්ද සේපාල් මහත්මයා🤔?

  • @terancemuthukuda9951
    @terancemuthukuda9951 2 ปีที่แล้ว +3

    මිනිසුන් ගේ මනස කොච්චර පහතට වැටිලද ,,,තව කෙනෙකුට අසුචි ගහන්න ,,,,,,මිනිසුන් ගේ මොලය හදන්න තව කෙනෙකුට ආදරය කරන්න ,,මෙි සදහා J ,V, p ගෙනල්ලා

    • @dilaniperera7509
      @dilaniperera7509 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷

  • @manke7562
    @manke7562 2 ปีที่แล้ว +2

    පුෂ්පිකා ගණිකාව ලඟට යන උන් කරන්න ඇති එවුන්ට ගොඩක් රිදිලා මේ දවස්වල

  • @chandanahewage993
    @chandanahewage993 2 ปีที่แล้ว +1

    අැදිහැස බිස්කට් (අැමරිකාණු දීමනා හැමදෙනාට සමව.)

  • @albdos5430
    @albdos5430 2 ปีที่แล้ว +3

    එල එ ල ❤❤❤❤❤👍👍👍

  • @wn4838
    @wn4838 2 ปีที่แล้ว +1

    මට නම් මුල ඉදන්ම හිතිච්ච දෙයක් මම කියන්නම්.අර රෝස පාට කට්ටිය නැගීගෙන එන කොට hiru එක වුණත් ඔවුන්ට පක්ෂපාතීව වගේ රඟපානවා.සමහරවිට ඒකෙම කොටසක් තමයි මේ.එකත් පැත්තකින් ඔහුගේ ප්‍රසිද්ධිය නොනැසී පවත්වා ගන්නවා.අනික් පැත්තෙන් ජනතා ආකර්ෂණය තුලින් ඔවුන්ගේ ප්‍රසිද්ධිය තීව්‍ර මට්ටමක පවත්වාගෙන යනවා.මේ වගේ අසූචි ඔවුන් විසින්ම ගහ ගැනීමෙන්ම තව තවත් එය පවත්වාගෙන යනවා .මිනිසුත් ඔවුන් දෙසට ම නෙත් යොමාගෙන කට අයාගෙන බලාගෙන සිටින විට ප්‍රධාන ඡන්දයක් කට උඩ පොහොර උරෙ අනිත් පැත්ත ගැහුව වගේ අනික් පැත්ත හැරුනොත් මොකද වෙන්නේ.ගියපාර බෝම්බෙන් කරපු දේ මේ පාර මාධ්‍ය මෙහෙයුමකින් කරන්නත් බැරි කමක් නෑ කියලයි මට හිතෙන්නේ.

  • @shanthikrishnan9967
    @shanthikrishnan9967 2 ปีที่แล้ว

    Exactly ! "No Villain " 👍

  • @sudeshsoyza8489
    @sudeshsoyza8489 2 ปีที่แล้ว +2

    මර wada ලංකවට උනෙ ගහමු කවුරුත් නැ 😂😂😂😂😂

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 2 ปีที่แล้ว +1

    ජයවේවා.

  • @a.renukaa.renuka2621
    @a.renukaa.renuka2621 2 ปีที่แล้ว +5

    අන්තිමට අහවිද දන්නේ නැහැ WHO IS CHAMUDITHA කියලා නේද සේපාල් සර් 😄😄😄 අනේ මන්දා

  • @rathnayaka4627
    @rathnayaka4627 2 ปีที่แล้ว

    Thank you

  • @handunpathiraja7188
    @handunpathiraja7188 2 ปีที่แล้ว +2

    විසඳුම . Only JVP / NPP .

  • @user-rr3zf6jf3n
    @user-rr3zf6jf3n 2 ปีที่แล้ว +3

    *මාර්කටින් ගේම් එකක් චමුදිතයගේ*

  • @meladefonseka6204
    @meladefonseka6204 2 ปีที่แล้ว +1

    Dear SA . Even you have to be careful. Be safe😊

  • @harikaranananthan6276
    @harikaranananthan6276 2 ปีที่แล้ว

    I am 💐🙏🇱🇰🙋‍♂️💞you grandma super thanks 💖

  • @srikanthsrikanth-zx6wv
    @srikanthsrikanth-zx6wv 2 ปีที่แล้ว

    Niyamai Mr sepal doing great job 💔

  • @nihalpremakumara3535
    @nihalpremakumara3535 2 ปีที่แล้ว

    පාස්කු ප්‍රහාරය ඇල්ලුවත් මේක අල්ලනව බොරු.

  • @jayanthagunawardhane6544
    @jayanthagunawardhane6544 2 ปีที่แล้ว

    Good explanation

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 2 ปีที่แล้ว +1

    චමුදිතට බයවෙලා කවුරු කවුරැ හරි

  • @handycom5569
    @handycom5569 2 ปีที่แล้ว +1

    Who is Lasantha..? ඒක මරු......