'' රාජපස්ස නිකායේ ගුරු තරුව සමුගනී...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ค. 2024
  • 3 Minutes Sepal Amarasinghe - 447
    06 - 05 - 2024
    අපගේ ප්‍රධාන චැනලය ( 05 වැනිදා ) වීඩියෝව 👇
    • '' රටට ආදරේට ප්‍රශ්න අ...
    Subscribe : / @sepalamarasinghe2
    Facebook : / sepal.amarasinghe.7
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    👉 / sepalamarasinghe
    #July09th2022revolution
    #GalleFaceBetrayers
    #interimgovernment
    #peoplesrevolution
    #SamagiJanaBalaWegaya
    #NaakiNariya
    #MahindaRajapaksha
    #kasippujoniya
    #JohnstonFernandoKurunegala
    #gotabhayarajapaksha
    #Iraj
    #AnuraKumaraDissanayake
    #JathikaJanaBalaWegaya
    #YellowPets
    #ScapeGoat
    #PoliticalPropaganda
    #irajshow
    #2022may09threvolution

ความคิดเห็น • 335

  • @chandasomabandara6431
    @chandasomabandara6431 หลายเดือนก่อน +131

    ලංකාවේ බොහෝ උගතුන් දෙපිටකාට්ටුවෝ.

    • @k.a.d8858
      @k.a.d8858 หลายเดือนก่อน +1

      ඇත්ත

    • @dineshshanaka7380
      @dineshshanaka7380 หลายเดือนก่อน

      අනිවාර්ය ❤❤❤

  • @munasinghe825
    @munasinghe825 หลายเดือนก่อน +93

    චම්පික රණවක
    උදය ගම්මන්පිල
    රතන
    වැටුණු වල.

  • @bertramdesilva7500
    @bertramdesilva7500 หลายเดือนก่อน +68

    මහාචාර්ය කාලෝ ෆොන්සේකා නම් අපි කවුරුත් හිස්මුදුනින් ඇදහිය යුතු චරිතයක්.

  • @Rmd289
    @Rmd289 หลายเดือนก่อน +65

    මැදමූලන දූෂිතයෝ ඉස්සරහා කොඳුනාරැටි නැමුනු ආචාරියෝ..මහාචාරියෝ...🤭🤭🤭🤭
    සේපාල් ඔබට ජය ❤

  • @deminthaashubodha9387
    @deminthaashubodha9387 หลายเดือนก่อน +33

    ඹය ගති ලකෂන අපේ දෙමවිපියන් ගේ පරමිපරාව තුල බහුලව තිබුනා. ඒහෙත් අප වෙනස් වුනා. ඹවි අපට වෙනස් වෙන්න පුලුවන්.

  • @palithaperera2944
    @palithaperera2944 หลายเดือนก่อน +53

    මම ටික දිනකට රටින් පිට වෙලා ඉන්නේ. රාජපස්ස නිකායේ ගුරු තරුව සමු ගනී කියලා දැක්ක ගමන් මම හිතුවේ මහින්දයා කූරියා ගහලා කියලා. චික්…. අනිකා ගුණදාසයා. මුංගෙයි අර ඩෑම් පියදාසයයි අතර මම නම් කිසි වෙනසක් දකින්නේ නැහැ.

  • @lillyd3016
    @lillyd3016 หลายเดือนก่อน +98

    අන්තිමට ඇමෙරිකාවෙම මිහිදන් වූ වගයි පිස්සු ූසෙක් !

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 หลายเดือนก่อน +125

    නලින්ද සිල්වා, ගූ.අමරසේකර උගත්කම,බුද්දිය රාජපක්ෂලට විකුනුව!

    • @rathnasiribogodage848
      @rathnasiribogodage848 หลายเดือนก่อน

      He is empty man , bankrupt in morality. A loser! Without morality what is the value of intelligence? Another slave!

    • @user-xe9dk3ep8y
      @user-xe9dk3ep8y หลายเดือนก่อน +1

      සත්තකින්ම

    • @user-xo1cw3gy8z
      @user-xo1cw3gy8z หลายเดือนก่อน +1

      Definitely

    • @shirandabare
      @shirandabare หลายเดือนก่อน

      I knew very well about him since 1986 up to his death. I know what he was trying to convince. He wanted to hide ethnicity of Tamils. As you know some Tamils are trying to hide their true ethnicity & pretend to be Sinhalese. Nishantha De Silva is JANDAPPA. Rajapakshas are also trying to hide their ethnicity (Tamil) because they have a next generation of sons. That hiding struggle was highlighted by me. Never end to disclose it.😊

  • @mudulakkanadassanayake866
    @mudulakkanadassanayake866 หลายเดือนก่อน +26

    සේපාල් මහතා ඔබේ පැහැදිලි කිරීම නිවැරදියි

  • @amunumullagamabasnayaka4167
    @amunumullagamabasnayaka4167 หลายเดือนก่อน +4

    මෙවැනිම වටිනා වැඩ සටහන් ඔබ ගේ සමාජ මාධ්‍යයෙන් පමනි අපට දැනගැනීමට ලැබෙන්නේ.එයට අපගේ විශේෂ ස්තුතිය.

  • @nilanthafernando5777
    @nilanthafernando5777 หลายเดือนก่อน +50

    නලින් ද සිල්වා කියන්නෙ උගත් උන්මන්තකයෙක්. උග්‍ර ජාතිවාදියෙක්. උගත් බුද්ධිමත් මිනිසුන්ගේ බුද්ධියට අවමන් කළ මා හරි උගතා මා හරි ජගතා යැයි තමා විසින් තමාවම වර්ණනා කරගත් උගත් මෝඩයෙක්. මම හැමදාම ඔහුව දැක්කේ දැඩි ආගමික සහ ජාතිවාදී අදහස්වලින් මනස ඔද්දල් වූ මූලධර්මවාදියෙකු ලෙසය.

  • @champaperera8487
    @champaperera8487 หลายเดือนก่อน +16

    ඔබේ මේ දැනුවත් කිරීම අතිශයින්ම විශිෂ්ඨයි .ස්තුතියි සේපාල් සහෝදරයා .

    • @shirandabare
      @shirandabare หลายเดือนก่อน

      I knew very well about him since 1986 up to his death. I know what he was trying to convince. He wanted to hide ethnicity of Tamils. As you know some Tamils are trying to hide their true ethnicity & pretend to be Sinhalese. Nishantha De Silva is JANDAPPA. Rajapakshas are also trying to hide their ethnicity (Tamil) because they have a next generation of sons. That hiding struggle was highlighted by me. Never end to disclose it.😊

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 หลายเดือนก่อน +120

    නිශ්පල බොල් උගතෙක් නලින්ද සිල්වා.🤣😄😄🤣

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 หลายเดือนก่อน +75

    ඇමෙරිකාවට බැන බැන හිටපු මෑන්ගෙ සනුහරේම ඉන්නේ ඇමරිකාවේ 😅 මෑන් ඇමරිකාව වෙනුවෙන් දිවිපිදුවා 😅😅😅

  • @enlightenedShoebill
    @enlightenedShoebill หลายเดือนก่อน +82

    ලංකාවේ මහාචාර්යලා උගත්තු ඔලුව උදුම්ම ගත් සිංගිරිසි
    නිවන් සුව!

  • @norbertmathew4321
    @norbertmathew4321 หลายเดือนก่อน +31

    නලින්ගෙ වැඩසටහනට ඔබට ගොඩක් ස්තුතියි සේපාල්

  • @williamratanayane3276
    @williamratanayane3276 หลายเดือนก่อน +46

    ඔබ හරීයටම
    හරි

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 หลายเดือนก่อน +28

    මොන තරම් දක්ෂ බුද්ධිමත් පුද්ගලයෙක්ද .නමුත් මැරුනට පස්සෙ ලැබුන ප්‍රතිචාර අමිහිරියි.පවු.කොච්චර බුද්ධිමත් පුද්ගලයෙකු වුවත් වැරදි ආකල්ප කරතබාගෙන යාමේ ප්රතිපල.

  • @ajithrajapaksha8504
    @ajithrajapaksha8504 หลายเดือนก่อน +41

    හරියට හරි... මේ වගේ අය තමයි බහුතරයක් .... දෙසන දේ හා ප්‍රායෝගික නෑ... පුද්ගලිකත්වය බැලුවම 100% පරස්පරයි...

  • @aravinm7039
    @aravinm7039 หลายเดือนก่อน +10

    රටකට ජාතික චින්තනයක් අවශ්‍යයි. නලින් සිල්වා මහතාට නිවන්සුව !!

  • @gunapalasuduwella8830
    @gunapalasuduwella8830 หลายเดือนก่อน +60

    සේපාල්, ඔබගේ නිර්භීත විවේචනාත්මක අදහස් වලට පහර ගසන අය ඕනෑ තරම් සිටීවි.මමත් ඔබගේ විග්‍රහය ගුරැ කොට ගනිමි.මිය ගියාට පසුව වුවත් වර්ණනා කිරීම මට අදාල නැත.මට එපා වූ අයගේ මල ගේකටවත් මම යන්නේ නෑ.මරණය තුලින් කෙනකුගේ වැරදි තුනී නොවේ.පුබූ මිය ගිය වේලාවේත් මම කණගාටු වුණේ නෑ.දැන් සිටින අපතයන්ගේ මරණ ගැණ වුවත් මා සිටින්නේ එම ස්ථාවරයේම තමයි.

  • @protector2048
    @protector2048 หลายเดือนก่อน +36

    අළුත්ම ප්‍රස්ථාපිරුල කතාවනම් ජාතික චින්තනය වැලලෙන්නේ ඇමරිකාවේ 😂

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 หลายเดือนก่อน +74

    ඔබගේ කතාව සහතික ඇත්ත. සේපාල් සහෝදරයා.

  • @menwjayasekera
    @menwjayasekera หลายเดือนก่อน +15

    ක්වොන්ටම් වාදය මේ රටේ කීයෙන් කීදෙනාටද තේරෙන්නෙ. යම් මට්ටමකට උගතෙකුට පමණයි වැටහෙන්නෙ. බටහිරෙන් ඉගෙනගෙන බටහිරට බනින බව නම් කිව හැකිය.

    • @bacreations1940
      @bacreations1940 หลายเดือนก่อน

      Ub hithanne nalin silvata kontamwadya therennathuwa ochchara ek ukaha aragena kiynawa kiylad

    • @bacreations1940
      @bacreations1940 หลายเดือนก่อน

      Ubt tharam tharkika budditak nm na thamay nalin silvata

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 หลายเดือนก่อน +5

    සේපාල් සහෝදරය ටක්කෙටම කිව❤

  • @nuwanranasinghe933
    @nuwanranasinghe933 หลายเดือนก่อน +94

    රට නොමග යැවූ තක්කඩියෙක්

  • @natashabernadette1
    @natashabernadette1 หลายเดือนก่อน +66

    නලින් ද සිල්වා කියන්නෙ top class උන්මත්තකයෙක්

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 หลายเดือนก่อน +107

    උගත් මාන්නයෙන් ඔලුව උදුම්මාගත්ත එකෙක් නලින්ද සිල්වා.😇😊😊😊🙂

    • @RaptorF22Titanium
      @RaptorF22Titanium หลายเดือนก่อน +2

      Astrophysics /quantum physics & Combine mathematics දන්න පුද්ගලෙයන් 2009-2010 A/L Combine mathematics paper එක හැදුව සැ ෙහන උගත් එව ෙග්ම සිංහල ෙබෟද්ධයට ලැදියි එස සාධාරණයි

  • @harshadinesh3575
    @harshadinesh3575 หลายเดือนก่อน +9

    සහතික ඇත්ත මටනම් එපාම කරපු මිනිහෙක් මම එකම පාරක් බැලුව ඔය මනුස්සයගෙ වැඩසටහනක් මට එපාම උනා තවකෙනෙකුට කතාකරන්නවත් නොදී මිනිහගෙම එක අහන්න තමයි කියන්නෙ

  • @sunilgamage9605
    @sunilgamage9605 หลายเดือนก่อน +20

    මම ඵක දවසක් ඔහුගේ කථාවකට සවන් දුන්නා! නමුත් ඔහු දැඩි මත දාරියෙක්! ඔහු කෙලින්ම ඔහු කිව්වා රාඡපක්ෂලට කැමතියි කියලා! ඉතින් තවත් කථා කූමකට ද?

  • @educationvideolive
    @educationvideolive หลายเดือนก่อน +5

    පිටරටින් ඉගෙන ගෙන ඇවිත් වීරයා වගේ සුද්දව විවේචනය කල එකෙක්. ජීවත් උනෙත් පිටරට. ජීවත් වෙලා ඉද්දි මේ විවේචන කලානම් මරු. මුන්ගෙ දරුවොත් පිටරට. වයසට යද්දි මෙහෙට එයි

  • @batepolaherbert2021
    @batepolaherbert2021 หลายเดือนก่อน +7

    Absolutely correct .
    70 දසකයේ professor kalo ෆොන්සේකා ගෙ යථාර්ථවාදී සංගමයේ මමත් තරුණ කාලයේ හිටියා .

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 หลายเดือนก่อน +22

    විමල් වීරවංශගේ කතා ත් ඒ වගේමයි.

  • @spvipula
    @spvipula หลายเดือนก่อน +13

    මිනිස්සුන්ගේ ඔලු කෑවා. ඛටහිර භීතිකාවක් ඇති කරලා, ඛටහිරින් අපිට ගන්න තිබුන වාසිය නෑති කලා.😢😢

  • @manojey3501
    @manojey3501 หลายเดือนก่อน +19

    නලින් ද සිල්වා සහ දෛවයේ සරදම!!!😊😊😊😊

  • @user-su9kb7jt6y
    @user-su9kb7jt6y หลายเดือนก่อน +2

    You are100/100 correct. Thank you Mr. Sepal. From USA

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr หลายเดือนก่อน +19

    පොතේ පතේ දැනුම උකහා ගෙන තිබුණාට සාමාන්‍ය මිනිස් ජීවිතය තුළ
    ප්‍රායෝගික නොවන අන්තවාදී උන්මාදයෙන් හීනමානයෙන් පෙලුන කෙනෙක් දෛවයේ සරදමක් ද ඇමරිකාවේම වැලලෙන්න සිද්ධ වුනේ ?

  • @ruwinimendis4731
    @ruwinimendis4731 หลายเดือนก่อน +3

    ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.❤❤❤

  • @sirudulipraba
    @sirudulipraba หลายเดือนก่อน +3

    மிக சிறந்த விளக்கம். நன்றி.

  • @KalpaHettiarachchiMusic
    @KalpaHettiarachchiMusic หลายเดือนก่อน +7

    ස්තුතියි සහෝ….❤

  • @dhanukamaduranga8507
    @dhanukamaduranga8507 หลายเดือนก่อน +10

    Niyamai

  • @dggunarathne3399
    @dggunarathne3399 หลายเดือนก่อน +10

    ඉතාමත් අගනා ව්ග්‍රහයකි.

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 หลายเดือนก่อน +6

    You are very correct. How the nature acts. Great. These characters are a curse for a country. Thank you Mr. Sepal.

  • @terrencemg
    @terrencemg หลายเดือนก่อน +2

    මහාචාර්ය නලින් ද සිල්වා ගැන, ඔබ කරන පැහැදිලි කිරීම් හරියටම හරි, ඔහු දරපු අදහස් හා මතවාද කවුරු හරි ඇහුවනම් ඒ වෙන මොනවත් නිසා නෙවෙයි, ඔහුගේ විශය දැනුම හරහා ඔහුට ලැබුණු ප්‍රසිද්ධිය නිසයි.
    දැනුත් ඔවැනි උගතුන් බුද්ධිමතුන්, මේ රටේ ඉදිරි ගමනට බාධා ඇතිකරනව, ඒ අය ගෙනුත් මේ රට බේරා ගතයුතුයි.

  • @nisaljayawardena
    @nisaljayawardena หลายเดือนก่อน +64

    76 වසරක සාපය අවසන් කරමු!
    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @dggunarathne3399
    @dggunarathne3399 หลายเดือนก่อน +11

    මහාචාර්ය තුමාලා කියලා ඔවුන් කියන දේවල් සියල්ල සත්‍ය නොවෙයි ,ඒබව දැනගන්න.

  • @sandybabacreations2656
    @sandybabacreations2656 หลายเดือนก่อน +8

    සේපාල් බ්‍රෝ..නලින් ද ගැන මං දන් නෑ.. නමුත් ඇම.ගැති යුදෙව් ක්‍රිස්තියානි චින්තනය අනාගත ලෝකෙට පැහැදිලිවම ප්‍රශ්නයක් වෙන බව බොහෝ දෙනා කියනවනේ! ළඟ නෙමෙයි අවු. 7/800 එහා..මොකද කියන්නේ ඔබ?

  • @user-xh4lu5qw9w
    @user-xh4lu5qw9w หลายเดือนก่อน +6

    මේ මහාචාර්යතුමා නාමල් රජපක්ෂට වකුටු වී වැඳ නමස්කාර කරපු රූප රාමුවක් පසු ගිය කාලෙම සමාජ මාධයේ පලවූවා.

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 หลายเดือนก่อน +3

    Have a nice day. MrSepal. 100%. Correct your definition. Maybe he is educated but he’s not a humble person Mr Sepal you are doing great job ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌺professer kal🙏🙏🙏

    • @shirandabare
      @shirandabare หลายเดือนก่อน

      I knew very well about him since 1986 up to his death. I know what he was trying to convince. He wanted to hide ethnicity of Tamils. As you know some Tamils are trying to hide their true ethnicity & pretend to be Sinhalese. Nishantha De Silva is JANDAPPA. Rajapakshas are also trying to hide their ethnicity (Tamil) because they have a next generation of sons. That hiding struggle was highlighted by me. Never end to disclose it.😊

  • @sn9966
    @sn9966 หลายเดือนก่อน +17

    දොරමඩලාව මතක් උනා...😁

    • @russelaa2711
      @russelaa2711 หลายเดือนก่อน

      මහා බොළඳ වැඩසටහන

  • @athulabamunuarachchi28
    @athulabamunuarachchi28 หลายเดือนก่อน +1

    ඔබේ කියවීම හරිම ආකර්ශනීය යි

  • @suniljayaweera639
    @suniljayaweera639 หลายเดือนก่อน +4

    වටිනා අදහස්
    පෙල ගන්වාඑකපෙලට
    ජිවිතකාලයම හරිදේ
    හරි ලෙසට
    පෙන්වා සැවොම ගන්නා
    උස්සහයකොට
    ගුණ සුවදින් පිරේ
    ඒ බව හේතුකොට
    Diyasen system npp

  • @n.cfernando8227
    @n.cfernando8227 หลายเดือนก่อน +1

    හරියටම කිව්වා ස්තුතියි සෙපාල් සහෝදරයා 🎉🎉🎉

  • @wakupzd
    @wakupzd หลายเดือนก่อน +11

    විදුසර පත්තරේ මතක් වුනා.

  • @chamindaranabahu1336
    @chamindaranabahu1336 หลายเดือนก่อน +13

    රාජපස්ස නිකායේ මහාචාර්යලා

    • @shirandabare
      @shirandabare หลายเดือนก่อน

      I knew very well about him since 1986 up to his death. I know what he was trying to convince. He wanted to hide ethnicity of Tamils. As you know some Tamils are trying to hide their true ethnicity & pretend to be Sinhalese. Nishantha De Silva is JANDAPPA. Rajapakshas are also trying to hide their ethnicity (Tamil) because they have a next generation of sons. That hiding struggle was highlighted by me. Never end to disclose it.😊

  • @Mufthi08
    @Mufthi08 หลายเดือนก่อน +1

    ඔයාට ස්තූතියි! සේපාල් සහෝදරයා, ඔබේ අදහස ගොඩක් වටිනවා මොකද ගොඩක් අය හිතන්නේ ජාතිකත්වය එක ජාතියකට විතරයි මිසක් මුළු ලංකාවටම බලපාන ජාතිකත්වය නෙවෙයි කියලා. ඔයාට බොහෝම ස්තූතියි.

  • @rileecanute7455
    @rileecanute7455 หลายเดือนก่อน +7

    ඔබ අභීතව සියල්ල තේරැම් කලා.ස්තූතියි....!

  • @pgpremathilaka78
    @pgpremathilaka78 หลายเดือนก่อน +18

    අටුවා ටිකා අවශ්‍ය නැත! ඔහු අසාර්ථක අයකු බවත් මිනිසුන් දන්නේ තමාගේ නරක ගතිගුණ වලින් ස්වල්පයක් බවත් බිරිඳ සමග අවුරුදු හතලිස් පහක් ජීවත් වූයේ ඇගේ ඉවසීම නිසා බවත් දරුවන්ට ද තමාගෙන් යුතුකම් ඉටු නොවූ බව ඔහුම ලිපියක් මාධ්‍යයේ පලවී තිබුණි. ප්‍රධාන කාරණය සේපාල් කී පරිදි රාජපස්සලා ඔහුගේ ඊනියා ප්‍රවාද ඔවුන්ගේ දේසපාලන අරමුණු සඳහා සදහා තෝරා ගැනීමේ සහජ හැකියාවයි! කෙසේ වෙතත් ඔහූ පසු කාලීනව ජීවත් වූයේ පසුතැවිලි වූ මනසින් බව පැහැදිලිය!!!

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 หลายเดือนก่อน +1

    ඔබ ඉදිරිපත් කරන්නේ අපේ හඬයි.

  • @nimalkantha3544
    @nimalkantha3544 หลายเดือนก่อน +6

    පට්ටම ඇත්තටම

  • @kumarapgamage5259
    @kumarapgamage5259 หลายเดือนก่อน +11

    දෙඛිඩි කපටි චරිත මහින්ද ලා වගේම තමයි

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg หลายเดือนก่อน +1

    ❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @k.g.phemantha9082
    @k.g.phemantha9082 หลายเดือนก่อน +5

    අව්ද්‍යාවේ සහ තන්හාවේ තවත් පැතිකඩක් හා යුගයක් ගෙවා දමා පමා වී හෝ පරිනත වීමට ලාංකිකයන් ට අවස්ථාව ලබාදුන් චරිතයක් .

  • @kingslyjayasingha3337
    @kingslyjayasingha3337 หลายเดือนก่อน

    නලින්ද සිල්වා ඔබ ඇත්තටම පරාදයි

  • @nihalfernando5957
    @nihalfernando5957 หลายเดือนก่อน +3

    Precisely correct, you are Mr. Sepal!

  • @kbdissanayaka2324
    @kbdissanayaka2324 หลายเดือนก่อน +5

    You are correct.good presantaion

  • @maxwellfelix6349
    @maxwellfelix6349 หลายเดือนก่อน +37

    බටහිරට සිතින් ද්වේශ බොම්බ ගහන ජාතික මහාචාරියාලා සහ පවුල් වැඩිපුර ගතින් සිටින්නේ බටහිරය. පුර්ණ සැප සම්පත් විඳමින් කාලය ගත කරනවා ...

    • @ranjithnimal566
      @ranjithnimal566 หลายเดือนก่อน +7

      Well said 😊😊

    • @bacreations1940
      @bacreations1940 หลายเดือนก่อน

      Eke mokkd thiyna sapaya
      Sapa thiyenne manase

  • @chamil7490
    @chamil7490 หลายเดือนก่อน +10

    ජාතික චින්තනය කියන එක සුදුසු නෑ. අන්තවාදිෙයක්

  • @ManamendraAdhikari
    @ManamendraAdhikari 27 วันที่ผ่านมา

    You are absolutely correct .....

  • @nisaljayawardena
    @nisaljayawardena หลายเดือนก่อน +10

    ජනතා විමුක්ති පෙරමුණ 🔔🚩
    PEOPLE'S LIBERATION FRONT 🔔🚩
    ජාතික ජන බලවේගය 🧭❌
    NATIONAL PEOPLE'S POWER 🧭❌
    සමාජවාදී තරුණ සංගමය 🤩💪
    SOCIALIST YOUTH UNION 🤩💪

  • @user-xx9rk6wj5k
    @user-xx9rk6wj5k หลายเดือนก่อน +1

    Good explanation thank you very much

  • @shiromiferado987
    @shiromiferado987 หลายเดือนก่อน +2

    Great reading 👏👏👏

  • @orbertjayaweera4781
    @orbertjayaweera4781 หลายเดือนก่อน +1

    Sepal your analysis is fantastic. It is the reality

  • @Deshapriya19
    @Deshapriya19 หลายเดือนก่อน +2

    'අමෙරිකාවේදී මියගිය ලංකාවේ ජාතික චින්තනය ' සේපාල් ඔබ මාතෘකාවෙන්ම ජාතික චින්තන කාරයින්ගෙ කලිසම ගලවල ඉවරයි .ඒක නිසා ඒ ගැන මගේ අදහස අනවශ්‍යයි .
    හැබැයි වකුගඩු රෝගයට හේතුවන ජලයේ ආසනික්, නාථ දෙයියන් මගින් සොයා ගැනීම quantum physics ද ? මජර chemistry ද ? මහාචාර්ය නලින් ඇතුළු කණ්ඩායමක් විසින් කැලණිය සරසවිය මගින් කරන ලද මේ පර්යේෂණ වාර්තාව ගැන ප්‍රශ්න කලේ එවකට රාවය හෝ අනිද්දා පුවත්පත පමණි. මේ රටේ එකදු ජඩ මාද්‍යවේදියෙකුවත් ඒ ගැන කතා කලේ නෑ. මම නම් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූවෙක් නෙවෙයි. ඒත් මහාචාර්ය කාලෝ සහ මැටි මහාචාර්යවරුන්ගේ වෙනස හඳුනා ගැනීමට බුද්ධියක් තිබීම ගැන ආඩම්බරයි .
    නාථ දෙයියන් සමග ඉහත පර්යේෂණයට සම්බන්ධ වූ අනෙක් ආචාර්ය මහාචාර්යවරු ගැන කාට හෝ මතක නම් comment එකක් දාන්න . මන්ද යත් ඒ උදවිය සදා සිහිකළ යුතු නිසා !😂

  • @nishakafernando9766
    @nishakafernando9766 หลายเดือนก่อน +1

    A highly admirable and intellectually excellent explanation
    That I have ever listened from Mr. Sepal. Most of srilankan high level citizens criticise western models.but if we can do a research on their talks and actual situation it's crystal clear that.they are patriotic western dual citizens.
    They ask us to boycott the American product like coka cola.but inthe evening they sip chivas regal vodka jack Daniel and johney walkers etc (because these all are srilankan products).but they forced us not to have.cocacola.and.not to.visit macdonalds.this is the hiding part of most.famous srilankas behaviour. We as citizens must clearly understand these differences .then no one can cheat and.mislead us.
    Thanks sepal for your explanation
    Further you have put a nice thumb nail super excellent.
    Finally Prof.Nalin de silva may rest in peace !!! in "American Western Soil"
    From italy

  • @deepanikaluarachchi1410
    @deepanikaluarachchi1410 หลายเดือนก่อน +1

    Really your explanation is excellent. Details are very true.
    Thank you 👍

    • @shirandabare
      @shirandabare หลายเดือนก่อน

      I knew very well about him since 1986 up to his death. I know what he was trying to convince. He wanted to hide ethnicity of Tamils. As you know some Tamils are trying to hide their true ethnicity & pretend to be Sinhalese. Nishantha De Silva is JANDAPPA. Rajapakshas are also trying to hide their ethnicity (Tamil) because they have a next generation of sons. That hiding struggle was highlighted by me. Never end to disclose it.😊

  • @claudesag
    @claudesag หลายเดือนก่อน +4

    නිකලස් කොපර්නිකස්, ජොහැන්නස් කෙප්ලර් ආදි ගනනාවක් කතෝලික පුජකවරු. නිකන් හරි බෞද්ධ හාමුදුරුවන් කෙනෙක් ඒ තත්ත්වයේ සිටියා නම්. බුදු දහම විද්‍යාව හා නොගැලපෙන බව පැහැදිලියි . මොහු පුතා ලගට ගොස් අපවත් වෙනකොට බෞද්ධාගම අත් හැර සිටි බව පැහැදිලියි . මන්ද පුතා මේ වෙනකොට ක්‍රිස්තියානි .

    • @RecapGuy-rf3nz
      @RecapGuy-rf3nz 19 วันที่ผ่านมา

      ඉතින් උඹ කියන්නෙත් නලින් කියන එකමනෙ බන්.නලින් විද්‍යාව බටහිර ක්‍රිස්තියානි කියන්නෙත් බුදුදහම ඒකත් එක්ක නොගැළපෙන බව කියන්නෙත් දශක ගාණක ඉදන්.

  • @user-sl7k
    @user-sl7k หลายเดือนก่อน +21

    _අද නිකං මළ ගෙදරක කතාවක් වගෙයි දැනුනෙ. මරණයක්ද._

  • @pradeepkariyawasam2258
    @pradeepkariyawasam2258 หลายเดือนก่อน

    අපි මේක hari විදියට වෙනස් කරමු ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤ අයියා

  • @shehanperera7238
    @shehanperera7238 หลายเดือนก่อน +18

    බටහිර විද්‍යාවට විරුද්ධ උන් එක්ක ඇමරිකාව තරහයි කියල නොදන්න, ඇමරිකන් පුරවැසියෙකුගේ ,පියෙක්

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 หลายเดือนก่อน +5

    ඔය දේම තමයි සජිත් ටත් වෙන්නෙ.☹️😕 ඊට කලින් ඔහු ඒක හඳුන ගත්තොත් ඔහුට එය නිවැරදි කරගන්න පුළුවන් වුනොත් එය වෙනස් කරගන්න ඔහුට පුළුවන් වේවි.

  • @Forward-nv4en
    @Forward-nv4en หลายเดือนก่อน +10

    බටහිර පර්යේෂණ චින්තන ක්‍රමය වෙනුවට දේශීය පර්යේෂණ චින්තන ක්‍රමයක් ඉදිරිපත් කළ පලමු සහ එකම ලාංකික විද්වතා ඔහුය.
    ඔබට නිවන් සුව ! ✨❤

    • @pemasirikaluarachchi2478
      @pemasirikaluarachchi2478 หลายเดือนก่อน

      රාජපක්ෂලට රෙදි නැතිව කඩේගියා😂

  • @nevildeshapriyakariyapperu1743
    @nevildeshapriyakariyapperu1743 หลายเดือนก่อน +1

    Great Explanation

  • @priyadarshinifernando3723
    @priyadarshinifernando3723 หลายเดือนก่อน

    You are absolutely correct Mr. Amarasinghe. I came to see him when I was at the uni. Even if someone cough, he will put that into Christians' account. I didn't like him at all, since we have no division among our communities and our religions.

  • @arumathanthirigesunilshant9539
    @arumathanthirigesunilshant9539 หลายเดือนก่อน

    100/100, නිවැරැදි KIREMAK,,ස්තුතිවන්ත වෙමු

  • @mahindasiriwardena7404
    @mahindasiriwardena7404 หลายเดือนก่อน +3

    එක්තරා ජනප්‍රිය ඉරිදා සිංහල පුවත්පතක් කියවන එක අපි නතර කරන්න එහි පලවූ නලින් ද සිල්වා ගේ ලිපියක් ද හේතු වුණා.

  • @user-jk1oh4wh6e
    @user-jk1oh4wh6e 13 วันที่ผ่านมา +1

    මේපාර මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mallikabandara4349
    @mallikabandara4349 หลายเดือนก่อน

    Thank you, Sepal for your analysis of real Prof. Nalin De Silva, in this program. As you elaborated, the nature of Prof, Nalin De Silva's personal character has been just as, those who are around him have to accept his ideology like the words of God. He was a scholar in a particular area or a field of subjects though, he is not an absolute truth. Most of his followers may worship him in a blind-faith because they keen to be the members of that school. As I can remember, once he bends his back born to namal rajapaksha, the way in which a grade 5 school boy who worshiping his class teacher at the school. It was one of the most disgusting seen I have ever seen. Once Nalin De Silva has met Reverent Meevanapalane Siri Dharmalankara Thero and didn't argued and became a real listener and agreed with the Thero taken some of the books written by the Thero, and went. I think that he accepted real message of Buddha from Meevanapalane Thero, and first time in his life surrendered to the absolute truth!

  • @judesivaraj5357
    @judesivaraj5357 หลายเดือนก่อน

    100% Aggree with you .

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 หลายเดือนก่อน +3

    ආචාර්ය නලින්ද සිල්වාගේ භෞතිකවාදීන් නිරුත්තර කල මනසට පසිදුරන්ට සාපේක්ෂව ලෝකය නිර්මාණය වන බව මනසින් තොරව පෙන්වා දෙන්නේ නම් මැනවි කාලෝ ෆොන්සේකා ලෝකය නිර්මාණය කරන දෙවියන් වහන්සේ විවේචනය නොකර සිටියේ මන්ද නලින්ද සිල්වා මහාතාගේ නිර්මාණශීලි ච්න්තනය ඉදිරියේදී ලෝකය සුවපත් කරයි ඔබතුමාට තෙරුවන් සරණයි

  • @rusiragayan8800
    @rusiragayan8800 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9g หลายเดือนก่อน +2

    මැරිලත් ඇනුම් බැනුම් ගැරහුම් වලට ලක්වෙන මිනිසුන් අතරට නලින්ද සිල්වාත්
    මුල්පෙලේ එකෙකු උනා.මින්පසුවත් රටේ
    ආචාර්ය මහාචාර්යවරු මේවා පාඩමකට
    පාඩමකටගනීවිද මංද....

  • @ranjithsilva878
    @ranjithsilva878 หลายเดือนก่อน +3

    U are v correct

  • @jalilabdul9497
    @jalilabdul9497 หลายเดือนก่อน +2

    ITS A BEAUTIFUL SHIRT. TODAY

  • @Ritafernando-dq3xp
    @Ritafernando-dq3xp หลายเดือนก่อน +3

    ❤❤

  • @annperera8693
    @annperera8693 หลายเดือนก่อน +1

    Well said!

  • @kolithamendis2780
    @kolithamendis2780 หลายเดือนก่อน +1

    👍

  • @user-fx8fp5dp9
    @user-fx8fp5dp9 หลายเดือนก่อน +5

    900 to _100K_ 😇❤

  • @menekaroshanthi3863
    @menekaroshanthi3863 16 วันที่ผ่านมา

  • @shanthikrishnan9967
    @shanthikrishnan9967 หลายเดือนก่อน +6

    ඔබගේ නලින්ද සිල්වා පිලිබද විග්‍රහය අතිවිශිෂ්ඨයි 👍👍👍