කවුද යකෝ මේ කෙරුමා ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ค. 2024
  • කවුද යකෝ මේ කෙරුමා ? - Dharshana Handungoda
    Join our WhatsApp group for the latest updates of SL Deshaya ► chat.whatsapp.com/Em6KkP26V8k...
    Contact us ► info@sldeshaya.com
    Call us ► +94705050111
    Follow SL Deshaya
    Website ► www.sldeshaya.com
    Facebook ► / sldeshaya
    Twitter ► / sldeshaya
    Instagram ► / sldeshaya
    TikTok ► / sldeshaya
    #ranilwikramasingha #dayanagamage #police #deshabanduthennakon #cid #digime #dehiwala #hotel
  • เกม

ความคิดเห็น • 330

  • @virajiththewarapperuma819
    @virajiththewarapperuma819 หลายเดือนก่อน +64

    මෙවැනි පාදඩ නීච දීන රාජ්‍ය නිලදාරින්ට"ඔබතුමා"වැනි යෙදුමි පාවිචිචි කිරීමෙන් වැළකෙන්න.

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 หลายเดือนก่อน +87

    ජනාධිපති මන්දිරයේ
    ගස්ලබු කැල්ල කපු එකාව අල්ලන් එනවා....
    නමුත් ගන්ජා ඩයනාව අල්ලන්නෙ නැහැ
    හුම්මට අකුන
    පොලිසියක් යකෝ මෙ රටේ තියේන්නෙ

    • @user-zu4xi8vp2v
      @user-zu4xi8vp2v หลายเดือนก่อน +2

      දැන් පිටුව පෙරලු වට හර්ශලා ඉන් වැඩ ගත්තෙ ඩයනා පක්සෙ ගන්න හොදනම් මා රතු පාස්පෝට් එක දුන්නා කලිසම ගලවන්න කියා ඇය හොදටම බැන්නා ඇගේ ජන්ගිය ගලවාගෙන ඇත හෙලුව පෙන්නා

    • @GladisFlorida
      @GladisFlorida หลายเดือนก่อน

      I'm​@@user-zu4xi8vp2v

    • @calistafernando1713
      @calistafernando1713 หลายเดือนก่อน +2

      ඇත්තම තමයි උන් අර අරගලයේ උදාර මිනිසුන් ව බොරු චෝදනා ගොනු කර හිරේට යැව්වා මුන් යකෝ මේක මහ පුදුම රටක් පුදුම පාලනයක් 😛😛😛😛

    • @kanthipunchihewa2164
      @kanthipunchihewa2164 27 วันที่ผ่านมา

      Very bad behaviour of her shows her genetic imbalance

  • @sendissanayake2572
    @sendissanayake2572 หลายเดือนก่อน +96

    හර්ෂ ඉලුක්පිටිය කියන බල්ලව හිරේ අරින්ඩම ඕනේ කරපු සක්කිලි වැඩේට.

    • @sumithrathnayaka9163
      @sumithrathnayaka9163 หลายเดือนก่อน +8

      ඒ විතරක් නෙමෙයි මුට ැඇතුලටම දාලා පු# අරින්නම ඔිනෙි

    • @sumithrathnayaka9163
      @sumithrathnayaka9163 หลายเดือนก่อน

      හර්ෂ උබෙි බබා හුකුන් ඇදෙන් එකයි නෙමෙයි උබෙි පු#න් එකයි ජනතාවට කියලා ලගදිමඋබ පු# ඇරෝගන් නැතුව වහාම පිටවෙයන්

    • @priyanthawijenayake4152
      @priyanthawijenayake4152 หลายเดือนก่อน

      ❤❤

  • @wicksinghe1291
    @wicksinghe1291 หลายเดือนก่อน +39

    රටටම පහලඋන වටිනා සම්පතක් දර්ශන හඳුන්ගොඩ ඔබට තෙරැවන් සරනයි

  • @lakmalhcc
    @lakmalhcc หลายเดือนก่อน +51

    ස්තූතියි දර්ශන මහත්මයා ....🤝👌

  • @nelumwasala8531
    @nelumwasala8531 หลายเดือนก่อน +35

    හරෂ ඉලුක්පිටිය වහාම නම්බුකාර පිට ඉල්ලා අස්විය යුතුමයි .

    • @waguregamage6863
      @waguregamage6863 หลายเดือนก่อน +1

      ඕකුන් ලජ්ජා නහර කපලා ඉන්නෙ

  • @user-on1vy6db2f
    @user-on1vy6db2f หลายเดือนก่อน +58

    ඕකා වැලිකඩට යවන්නෙ මාලිමාව විතරමයි. තව ඉවසමු

    • @SmileFace-ms7jn
      @SmileFace-ms7jn หลายเดือนก่อน +2

      ලබ්බ හමයි ඩයනට එරෙහිව නඩු දාන්න නොගියපු මාලිමාවෙ උන් හොරුන්ට කොහෙද බන් දඩුවන් දෙන්නේ අනෙ උබලා වගෙ ගොන්නු

    • @dakshinakinnovations
      @dakshinakinnovations หลายเดือนก่อน +1

      Yawai .balan innko.

    • @chandradissanayake8693
      @chandradissanayake8693 หลายเดือนก่อน +2

      Only solution NPP 🇱🇰🧭🚩

    • @rajithasamaraweera5904
      @rajithasamaraweera5904 หลายเดือนก่อน +2

      ඒක කරන්න නීතියයි ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කරල එන්න වෙයි. 😂😂😂

    • @user-on1vy6db2f
      @user-on1vy6db2f หลายเดือนก่อน

      @@rajithasamaraweera5904 උබ කලබල වෙන්න එපා අපි ඒක කරගන්නම්.

  • @anandarodrigo4024
    @anandarodrigo4024 หลายเดือนก่อน +34

    Mr, හර්ෂ,,👈,,! ඔයාට ඉස්සෙල්ලා,,ඔය පුටුවේ හිටිය, මහත්තුරු, සියලුම දෙනා අපි හොඳට හදුනනවා,☝🏻,,! ඵ්, මහත්තුරු තමුන්ගේ තනතුරේ ගෞරවයට හානි කලේ නැහැ,,🖐,,! නමුත්,,☝🏻,, ඔබ, පාදඩ දේශපාලුවන් ගේ,,පස්ස ලෙව කාගෙන, මේ, වගේ අමන වැඩ කරන්න ඵපා ඕයී,,☝🏻🥺,,! දැන්වත්,,☝🏻,,කූඩුවක ලගින්න ඉස්සෙල්ලා,,ඔතනින් බැහැල යනවා,,😠☝🏻,,,!!!

    • @pradeepapeiris7091
      @pradeepapeiris7091 หลายเดือนก่อน +11

      Mr.නෙමෙයි බලු හර්ශ...!!ලැජ්ජයි උබලා වගේ කාලකන්නි නිලධාරීන් ගැන.ගෙදර නෙමේ හිරගෙදර ඉන්න ඕනි.කොහොමද ඕයි තමුන්ගේ ලමයි ලෝකෙට මුන දෙන්නේ???😡😡

    • @cyrilwithanachchi7373
      @cyrilwithanachchi7373 หลายเดือนก่อน +3

      I

    • @lifo365
      @lifo365 28 วันที่ผ่านมา

      අැයි චූලානන්ද පෙරේරා ?
      උෟත් ඔය පුටුවෙ පැහැරුවා

  • @user-pq9fo9ny7u
    @user-pq9fo9ny7u หลายเดือนก่อน +39

    ඕක සල්ලි අරන් ඇති ගංජා ඩයනාගෙන් ඕක හිරේ යවන්න ඕනේ එකෙක්

  • @dongaarapan1091
    @dongaarapan1091 หลายเดือนก่อน +26

    හර්ශ ඉලුක්පිටිය කියන හොරා තව කීදෙනෙකුට "නොදැන" passports, diplomatic passports නිකුත් කරලද දන්නෙ නැහැ...ඌ බබා!

  • @thila2026
    @thila2026 หลายเดือนก่อน +82

    මාලිමා අන්ඩුවක් එනකම් අපි අල්ලන් ඉම්මු bro......

    • @judyferdinando1222
      @judyferdinando1222 หลายเดือนก่อน +3

      මාලිමා ආණ්ඩුවත් පාංංංඩුවක් වෙයිද ? මහා ලොකුවෙන් හොරු අල්ලනවා කියුවාට ඩයනා ගමගේට විරුද්ධව කටයුතු කරන්න පස්ස ගැහුවා නේද😀🤣😋😊 ... හීක්ක්🤣😀 ඔයාලාගේ ඩයනා සහෝදරී😂 පාව්ව්ව් නේහ්🤣😀

    • @judyferdinando1222
      @judyferdinando1222 หลายเดือนก่อน +1

      මාලිමා ආණ්ඩුවත් පාංංංඩුවක් වෙයිද ? මහා ලොකුවෙන් හොරු අල්ලනවා කියුවාට ඩයනා ගමගේට විරුද්ධව කටයුතු කරන්න පස්ස ගැහුවා නේද😀🤣😋😊 ... හීක්ක්🤣😀 ඔයාලාගේ ඩයනා සහෝදරී😂 පාව්ව්ව් නේහ්🤣😀

    • @NithyaGamage-td6fe
      @NithyaGamage-td6fe หลายเดือนก่อน +2

      Aniwareyenma

    • @chandradissanayake8693
      @chandradissanayake8693 หลายเดือนก่อน +1

      Only solution NPP 🇱🇰🧭🚩

    • @rajithasamaraweera5904
      @rajithasamaraweera5904 หลายเดือนก่อน

      මුලින් අර මිට් ගණන් තියෙනව කිවුව ෆයිල් ටික දිගහරින්න කිවුවනම්.

  • @munasinghefernando7864
    @munasinghefernando7864 หลายเดือนก่อน +20

    අපරාධ සංවර්ධන දෙපාර්තමේන්තුව .

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 หลายเดือนก่อน +22

    හර්ෂ ඉලුක් පිටිය..සිර දඬුවම් ලැබිය යුතුයි....

  • @indu3992
    @indu3992 หลายเดือนก่อน +30

    දර්ශන අයියා ❤ ,මුන් ඇවිල්ල මේ රටේ අහිංසක අසරණ තුන් වේල කන්න නැති මිනිස්සුන්ට කරපු සාපරාධී ක්‍රියා හේතුවෙන් මුන්ගේ බඩදරුවට පවා ශාපවෙන්න ඕන.අපේ රටේ පොඩි මිනිස්සුන්ට කිසිම නීතියක් කඩන්නත් බෑ,නීතිය ලගින් ගියත් මොනවා හරි කියලා එක්කෝ ඇතුලට දානවා නැත්නම් දඩ ගහනවා.අනිවාර්යයෙන් මේ.ක්‍රමය වෙනස් කළ යුතුයි යුතුමයි.අපි අපේ වටිනා ජන්දය ජාතික ජන බලවේගය දිනවමට ලබා දිය යුතුයි. ජයවේවා මාලිමාවට 👍

  • @phrdesilva2492
    @phrdesilva2492 หลายเดือนก่อน +10

    මේ වෙසගේ.......
    ඔබකරන සමාජ මෙහෙවර ට...❤❤❤
    සමිමා සම්බුදු සරනයි...🎉🎉🎉🎉🎉🎉

  • @wimalmanage
    @wimalmanage หลายเดือนก่อน +20

    බලාගෙන යනකොට සමන්මලී ගිහින් තියෙන්නෙ හැමතැනම වසුරුදාල. දැන් මේ රාජ්‍ය සේවයේ දාපු වසුරු ටික ඉවත්කරන්න තමයි උත්සාහය. ජය වේවා.

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 หลายเดือนก่อน +19

    S L දේශය.👌ස්තුතියි දර්ශන මහත්මයා...❤️

  • @renukachandrakanthi8899
    @renukachandrakanthi8899 หลายเดือนก่อน +11

    හරිම සරලව පැහැදිලි කර දෙනවා කරුණු ඉතාමත් ම පැහැදිලි ලෙස .ස්තූතියි ඔබට ..

  • @user-nkd
    @user-nkd หลายเดือนก่อน +38

    සිද්ධාලේප බන්ධු නම් කුඩු ජාවාරම් කරන පරට්ටයා තමයි.

  • @nelumwasala8531
    @nelumwasala8531 หลายเดือนก่อน +11

    පාලකයින් මන්ද බුද්ධ්ක නිසා ඔවුන්ගේ ස්නායු නිසියාකාරව ක්‍රියා නොකරන බවක් පේනවා .

  • @SusanthaKumara-vb7wt
    @SusanthaKumara-vb7wt หลายเดือนก่อน +19

    මලිමාවට ජය ඔබට ජය දර්ශන මහත්තයෙ 👍👍👍👍👍

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 หลายเดือนก่อน +1

    ඔබතුමා ට කොහොම ස්තුති කරන්න ද ඔබතුමා ගෙ කට වහන්න බොහොම උත්සාහ කරනව කිසිම කෙනෙකුට දෙකට නැමෙන්නෙ නැති රටට නයක් නැති ඔබට ජයවේවා 🙏👍👍👍❤️❤️❤️❤️

  • @upulsamantha1752
    @upulsamantha1752 หลายเดือนก่อน +25

    ඔබ තුමාට ගොඩක් ඉස්තුති අපිව දැනුවත් කිරීම ගැන තව තවත් මෙවන් dewl හෙළි කරන්න ඔබට දෙවියන්ගේ ආශිර්වාදය රැක warane ලැබේවා අපි ඔබ සමගයි 💯✔️💖

  • @anurarathnayake3461
    @anurarathnayake3461 หลายเดือนก่อน +114

    ජාතික ජනබලවේගයේ ආන්ඩුකින් අනිවාර්යයෙන්ම දූශිත නිලධාරීන් ට නියමිත දඩුවම් කලයුතුමයි .තවත් මාස කීයද .

    • @user-nkd
      @user-nkd หลายเดือนก่อน +5

      අනේ හරකුන් උඹලාගෙ කාලගෝල අනුර නැට්ට හකුළා ගෙන ඉන්නේ ටිරාන්, සිද්ධාලේප බන්ධු ගැන සඳහන් කරද්දී.

    • @Dasun-my7ul
      @Dasun-my7ul หลายเดือนก่อน +7

      ​@@user-nkdපල වේස බයිය.

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o หลายเดือนก่อน +6

      අපිට කියන්නේ කොටලුවෙ බූරුවන් ගෙ වලිගෙ එල්ලෙන්න ද සොම්බ් රනිල රට ආර්ථික අතින් බන්කොලොත් කලා කියපු පොහොට්ටු.රාජපක්ෂ ගෙ නගුටෙ එල්ලෙන්න ද බන් ..සජිත මහින්දය එකතු වෙන්න කලින් කෝවිලක පුජාවක් කලේ දෙවියන් වැඳලා බය වෙන්න එපා මම ජනාධිපති කරන්න උදවු කරපල්ල මම උබලා රනිල් එක්ක එකතු වෙලා බේරා ගන්නවා උදවු කරපන් කියලා සජිත සජිය ට වදිනවා අනේ හොඳයි කියලා මහින්දය සජිය ට වදිනවා ..මාලිමාව ආවොත් අපි ඔක්කෝමටම කෙලවනව ඒක නිසා අපි උන් එකතු වෙලා උන් පරාජය කරමු ..ඒකට උබ බෙදන දේවල් වලට අපිත් වියදම් කරනවා ..කියලා පොහොට්ටු කාරයෝ u.n.p.කාරයෝ සජිතට සහායෝගය දෙනවා කියන එක බහුතරයක් දන්නවා ..

    • @uvlog438
      @uvlog438 หลายเดือนก่อน

      😅😅😅🎉

    • @judyferdinando1222
      @judyferdinando1222 หลายเดือนก่อน

      මාලිමා ආණ්ඩුවත් පාංංංඩුවක් වෙයිද ? මහා ලොකුවෙන් හොරු අල්ලනවා කියුවාට ඩයනා ගමගේට විරුද්ධව කටයුතු කරන්න පස්ස ගැහුවා නේද😀🤣😋😊 ... හීක්ක්🤣😀 ඔයාලාගේ ඩයනා සහෝදරී😂 පාව්ව්ව් නේහ්🤣😀

  • @nm1301
    @nm1301 หลายเดือนก่อน +25

    ආයතන සංග්‍රහයට අනුව දින තුනක් ඇතුලත පිළිතුරු ඒවන්නා ඕන

  • @nm1301
    @nm1301 หลายเดือนก่อน +14

    රාජ්ය සේවා කොමිසමට බැරිද විනය ක්‍රියාමාර්ග ගන්න

  • @kavirathnafelix8948
    @kavirathnafelix8948 หลายเดือนก่อน +10

    කල්ලතොනි ලංකාව ගිලගෙන ඉන්නේ පක්කො පිරිලා චීන්නු, ඉන්දියානුවන්, බංග්ලි බොවෙලා ඉන්නේ සැම තැනකම..???

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr หลายเดือนก่อน +6

    දර්ශන හදුන්ගොඩ මහත්මයා ඔබගේ අවංක එඩිතර යහපත් මාධ්‍ය සදාචාරය අතිවිශිෂ්ටයි බෙහෙවින් ස්තුතියි ජයවේවා

  • @rmcruvan667
    @rmcruvan667 หลายเดือนก่อน +15

    අවසානය තෙක්ම ලක්බිම රැකිමය දිවිහිමියෙන් කටයුතු කරන ඔබලට අපගේ උත්තමාචාරය!🫡

  • @mayasato6653
    @mayasato6653 หลายเดือนก่อน +5

    දේශපාලන අතකොලු බවට පත්වු සියලු රජයේ සේවකයන්ව මාලිමා අාන්ඩුවකින් විශේෂ විමර්ෂනය කරලා විශ්‍රාම වැටුප් රහිතව රාජ්‍ය සේවයෙන් පහකර දැමිය යුතුයි.
    නිතිය අබිබවා යන්න කාක්කෙක්ටවත් පියාඹන්න බැරිවෙන රටක් අපට ඕනා.

    • @user-gj8mo3fw3v
      @user-gj8mo3fw3v 28 วันที่ผ่านมา +1

      Oya kiyana vidihata koranna , umbalata neethi ramuwak nehe , neh ...???
      Mey pawathina ewayin umbala , bambu gahayi ...!!!

    • @mayasato6653
      @mayasato6653 27 วันที่ผ่านมา

      @@user-gj8mo3fw3v සිංහල ටිකක් ඉගෙන ගත්තනං නරකැයි! 😂

  • @wasanthakumara9143
    @wasanthakumara9143 หลายเดือนก่อน +7

    Mr.දර්ශණ ඔයා කියන විදියට ඔයි අයකිරීම් රුපියල් වලින් ගන්න පුළුවන් කියමුකො කොහොමහරි, නමුත් මෙයා අත උස්සලා දුන්න චන්දයෙන් පාර්ලිමේන්තුවේ සම්මත උන අනපනත් වල වටිනාකම කොහොමද තක්සේරු කරන්නෙ

  • @user-iz5en8gy3o
    @user-iz5en8gy3o หลายเดือนก่อน +16

    ඇත්ත ඇති සැටියෙන් දකිමු ..සපත්තු පාරවල් කනේ පාරවල් කන්න කැමති එවුන් පොහොට්ටුව ට රනිල ගෙ සජිය ගෙ .u.n.p.භාගයට ..මුන් තුන් ගොල්ලම ප්‍රතික්ෂේප කරන්න ඕනෑ ..උන් උන්ගේ ජීවත් වීමට උන් බලයට එන්නේ රට ජනතාව ට හෙන ගහලා ගියත් උන්ට අදාල නැ ..

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5p หลายเดือนก่อน +21

    👍👍 .මාලිමාවට ජයවේවා

  • @nisaljayawardena
    @nisaljayawardena หลายเดือนก่อน +18

    76 වසරක සාපය නිමා කරමු!
    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

    • @judyferdinando1222
      @judyferdinando1222 หลายเดือนก่อน +2

      මාලිමා ආණ්ඩුවත් පාංංංඩුවක් වෙයිද ? මහා ලොකුවෙන් හොරු අල්ලනවා කියුවාට ඩයනා ගමගේට විරුද්ධව කටයුතු කරන්න පස්ස ගැහුවා නේද😀🤣😋😊 ... හීක්ක්🤣😀 ඔයාලාගේ ඩයනා සහෝදරී😂 පාව්ව්ව් නේහ්🤣😀

  • @user-on1vy6db2f
    @user-on1vy6db2f หลายเดือนก่อน +22

    මාලිමාව ලග එනව එතෙක් ඉවසමු වෙන කරන්න දෙයක් නෑ.

  • @rajithasamaraweera5904
    @rajithasamaraweera5904 หลายเดือนก่อน +2

    224 ට කරන්න බැරි උන දේ ඔශල කලානම් ඇයි මේ ජෙල්පෝ මාලිමාවට ජය වේවා කිය කිය වැලලෙන්න හදන්නේ.

  • @hmkodi
    @hmkodi หลายเดือนก่อน +6

    Yes, Dharshana you are correct. Go forward.

  • @damithgunawardana2985
    @damithgunawardana2985 หลายเดือนก่อน +7

    ඕෂල හේරත්" ගේ ඉදිරිපත් වීම හොඳයි.
    ඒත් 224 න් අනුර,විජිත සහ හරිණි ලාට ඕන එක එක සිදුවීම් හඹායෑම නොව සමස්ත දේශපාලනයට එරෙහිව අවංකවම කටයුතු කර පූර්ණ පුනරුදයක් ඇති කිරිමයි.
    ඒකත් කියන්න ඕන දර්ශන .
    ඒක 01.
    02. පුරවැසියන් එතෙක්
    case by Case දාන්න .ඒක ඔවුන්ගේ පුරවැසි අයිතිය.

    • @user-kv9oj3ok3h
      @user-kv9oj3ok3h หลายเดือนก่อน +1

      ඔබ හරි.මමත් එකගයි.

    • @shyamaleeakmeemana6851
      @shyamaleeakmeemana6851 หลายเดือนก่อน

      Darshana ur doing a great job anyway. Hats off to u

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 หลายเดือนก่อน +3

    SL දේශය ඉටුකරන මානව සමාජ මෙහෙවර අගය කරමු ලක්වැසි ජනයිනේ !❤

  • @rohan5464able
    @rohan5464able หลายเดือนก่อน +4

    Great journalists..... keep it up Darshana ......
    You all are the people who bring this country to track.
    👍

  • @smaduraliyanage880
    @smaduraliyanage880 หลายเดือนก่อน +6

    මොනවද මේ කියන බය්ලා.... ඩයනා නිසා නැති වුනු හැම සතයක්ම අපිට බදු හැටියට එන්න නියමිතයි... පුළුවන් නම් එක රුපියලක් ඩයනාගෙන් අරන් පෙන්නන්න

    • @shriyaniherman8345
      @shriyaniherman8345 19 วันที่ผ่านมา

      මුන් ඉන්නකම් මොන දඩුවම්ද වෙනසකට නම් මාලිමාවට ජන්දය දෙමු

  • @swarnafernando604
    @swarnafernando604 หลายเดือนก่อน +2

    අනෙ මේ අපේ ශ්‍රිලංකාවද? මේ තරම් අසාධාර ,තිරිසන්නු ඉන්න රටක්.තම,තමන්ගේ වාසි නෙතකා මේ පාලන ක්‍රමය වෙනස් කරන්න ශ්‍රිලංකාවාසි සියලුමදෙනාට නුවන පෑදෙවා කියා ප්‍රර්ථනා කරනවා...

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 หลายเดือนก่อน +5

    ආදරෙයි කෙලින් කතාවට

  • @user-on1vy6db2f
    @user-on1vy6db2f หลายเดือนก่อน +11

    තව මාස 5 යි. ඕකුන් ඔක්කොම නතර වෙන්නෙ වැලිකඩ.

  • @Samsam-pm3vo
    @Samsam-pm3vo หลายเดือนก่อน +12

    ආදරෙයි තට්ටයෝ...අපෙ එකෙන්ම npp දැන්❤

  • @user-xn7io1ki4d
    @user-xn7io1ki4d หลายเดือนก่อน +3

    අනිවාර්යෙන් ඕකිගේ අයවිය යුතු සියලුම දෑ ලබාගන්න ඕනේ

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 หลายเดือนก่อน +1

    ඔබ රටටම පෙන්වා දුන්නේ වටිනාම කතාවක්!

  • @r.s.g.5106
    @r.s.g.5106 29 วันที่ผ่านมา +1

    දර්ශන මහත්තයා ඔබට මගේ ප්‍රණාමය ❤🙏🌹👍💪

  • @user-do1fv3du7n
    @user-do1fv3du7n หลายเดือนก่อน +7

    ඔබතුමාට බොහොම ස්තූතිය මහත්මයා පරිස්සං වැන්න

  • @weerarathnekgk2201
    @weerarathnekgk2201 หลายเดือนก่อน +3

    පිරිමියෙක් ගැහැනියක් කරන්නත්, ගැහැනියක් පිරිමි⁣යෙක් කරන්නත් පමනක් නොහැකි යැයි කියූ තනතුරට, කබරගොයි තලගොයි කරන්නත් තලගොයි කබරගොයි කරන්නත් පුලුවන් බව මේ සිදුවීම් වලින් හොඳින්ම පැහැදිලි වෙනව. මේ සියල්ලට තිත තැබිය හැකිවන්නේ ජාතික ජනබලවේගයට පමනක් බව එයටත් වඩා හොඳින් පැහැදිලි වෙනව. ඒ නිසාම මේ රටේ ජනතාව එම යුතුකම ඉටුකරන බව සක් සුදක් සේ පැහැදිලි යි.

    • @user-gj8mo3fw3v
      @user-gj8mo3fw3v 28 วันที่ผ่านมา +1

      Balan indapalla ..!!
      Janathawa umbalata uthukam itu korayi , niyametama ...!!!

  • @gygpp57-4
    @gygpp57-4 หลายเดือนก่อน +4

    Ranil and Tiran Alas should be investigated and brought to justice under a new honest government for committing crimes for not having law and order in the country and favoring their crooks to go on rampage in destroying opponents properties without no valid reason.

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 หลายเดือนก่อน +3

    ඩයනා සමන්මලි....ද...⁣කවුද...වැඩක් නැ..
    මුං හෙන ගේම් කාරයෝ ...අල්ලස් දුෂණ
    ,රේගුව...සුරා බදු ....අහන දකින තැනකම හොරකම් වංචා...

  • @BumbleBeeSL360
    @BumbleBeeSL360 หลายเดือนก่อน +12

    He and all corrupted officials should be suspended and canceled all benefits indefinitely. Period.

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 หลายเดือนก่อน +13

    යනවා යනවා මහත්තයෝ ලගදිම මුන් සෙට් පිටින්ම යනවා
    හැබැයි ගෙදරට නෙවෙයි හිරගෙදර
    ඔක තමයි තිත්ත ඇත්ත

  • @arun2002
    @arun2002 หลายเดือนก่อน +1

    Great Darshana we understand and salute for your contribution for a better law abide society in our country with lots of Gawayas

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 หลายเดือนก่อน +2

    සැර වැඩිද මන්ද මහත්තයෝ පරිස්සමින් 🤣👍 බුදුසරනයි

  • @lakmalsadaruwan2655
    @lakmalsadaruwan2655 หลายเดือนก่อน +6

    ❤❤❤ සුපිරි

  • @deepthidunuwille5649
    @deepthidunuwille5649 หลายเดือนก่อน +1

    Mr. Oshala Herath, well done! 🎉

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 หลายเดือนก่อน

    🫶❤ බොහොම ස්තූති ඔබ තුමාට 💐

  • @Gayanthi
    @Gayanthi หลายเดือนก่อน +1

    ඇත්ත කථාකරන ඔබට ස්තුතියි තෙරැවන් සරණයි ❤

  • @sunethradissanayake641
    @sunethradissanayake641 หลายเดือนก่อน

    අපිට තව ටික දවසයිනෙ තියෙන්නෙ ඒ ටිකත් ඉවසලා මාලිමා රජයක් යටතේ කට්ටියම දක්කමු මහ උළු ගෙදරට.
    ජය වේවා !
    මාලිමාවට ජයම වේවා !😊

  • @nisaljayawardena
    @nisaljayawardena หลายเดือนก่อน +4

    THIS TIME OUR VOTE IS FOR THE NATIONAL PEOPLE'S POWER! 🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @hettiarachchireiyanzi3665
    @hettiarachchireiyanzi3665 หลายเดือนก่อน +3

    respect to you Darshsna sir

  • @errolwirasinghe
    @errolwirasinghe หลายเดือนก่อน +2

    Keep going; be safe. Blessings.

  • @asokaunantenne8292
    @asokaunantenne8292 หลายเดือนก่อน +2

    Strong voice presented with facts . Your topics are very valid in present day context. Please move forward and good luck

  • @kamalsirihewabaddege3226
    @kamalsirihewabaddege3226 หลายเดือนก่อน +1

    Very good language you use, brother, to address this corrupt immigration official. Thank you.

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 หลายเดือนก่อน +2

    Handhungoda sahauudharayaa oba niyamai. Janathaawage uththamaachaaraya obata labenawaa labenawaamai.

  • @luciantours3116
    @luciantours3116 หลายเดือนก่อน +4

    Your are good jernalist .

  • @SR-dz1ed
    @SR-dz1ed หลายเดือนก่อน +1

    හර්ෂ ඉලුක්පිටිය කාඩරයා රනිල්ගේ හෝ මයිනාගේ හෙන්චය්යෙක්. ඌ බටලන්දයා ට බයයි. කොන්දක් තිබු සරත් රූපසිරි මැතිතුමාට ජනතා ආචාරය. ස්තුතියි දරිශන ජනතාව වෙනුවෙන් කල නිර්භීත කතාවට.

  • @dhammikagunaratne1475
    @dhammikagunaratne1475 หลายเดือนก่อน +1

    Thank's for your service Sir , Oshala and Dharshana , Great Respect to both of you .

  • @dhammikagunaratne1475
    @dhammikagunaratne1475 หลายเดือนก่อน +2

    Gotabaya when took his oath as President was a American citizen . He should face the legal consequences too .

  • @hadungamuwepiyananda3100
    @hadungamuwepiyananda3100 หลายเดือนก่อน +5

  • @harithgunasekara5024
    @harithgunasekara5024 หลายเดือนก่อน +1

    Dahrshana very good explanation abouf Diana.

  • @merilkurera7815
    @merilkurera7815 หลายเดือนก่อน +4

    👍👍👍

  • @charithgayan2723
    @charithgayan2723 หลายเดือนก่อน +8

    Ela
    ❤❤❤

  • @kapilabandara2272
    @kapilabandara2272 หลายเดือนก่อน +6

    දර්ශන කුස්සිය නම් මරු ඈ....වෙලාවක එන්න ඕනේ කහට කෝප්පයක් බීලා යන්න......❤❤❤❤❤❤

  • @siridahanayake380
    @siridahanayake380 หลายเดือนก่อน +2

    super bro...

  • @pthala987
    @pthala987 หลายเดือนก่อน

    Great job dharshana, FROM CANADA🙏

  • @patrickfernando8444
    @patrickfernando8444 หลายเดือนก่อน +3

    Jayewewa darsanha aiya ❤❤❤❤

  • @dinushan2606
    @dinushan2606 หลายเดือนก่อน

    තව මාස කීපයයි.... මේ මජර system එක වෙනස් කරමු.

  • @krishanthakri5461
    @krishanthakri5461 หลายเดือนก่อน +2

    දර්ශන..,... ඔයා අපි වෙනුවෙන්,රට වෙනුවෙන් කරන කෑපකිරීමට........ , ආදරෙයි පැලෙන්න ... ❤❤❤❤❤. මමත් ඔයාගේ පිටුපසින් හිටගන්නවා.,... 🙋🙋🙋🙋🙋

  • @user-ml7su5hn5j
    @user-ml7su5hn5j 16 วันที่ผ่านมา

    දේශපාලකයන් ගේ හිතවතෙකු හෝ හිතවතියක් නම් ඔවුන් රැකගන්න උන් ඉදිරිපත් වෙනවා .ස්තුතියි

  • @user-pq9fo9ny7u
    @user-pq9fo9ny7u หลายเดือนก่อน +2

    වල් ඉලුක් පකයව දැක්කමු වැලිකඩ කල්දේරම් බත් කන්න

  • @fouzersaleemmohamedsaleem
    @fouzersaleemmohamedsaleem หลายเดือนก่อน +6

    Superb 👌

  • @latheefsifan6146
    @latheefsifan6146 หลายเดือนก่อน +4

    💜super 💜

  • @patrickfernando8444
    @patrickfernando8444 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @claudykulatunga1460
    @claudykulatunga1460 หลายเดือนก่อน +4

    👍

  • @rawanasri3100
    @rawanasri3100 หลายเดือนก่อน +5

    Darsana❤

  • @madarapremadasa7938
    @madarapremadasa7938 หลายเดือนก่อน

    රත්තරන් දර්ශන මහත්තයා ❤ ඔබතුමාට අපගේ ප්‍රනාමය ❤එඩිතර ඔබතුමාට සහ ඕෂල හේරත් මැතිතුමාට ❤❤❤❤

  • @user-zu4xi8vp2v
    @user-zu4xi8vp2v หลายเดือนก่อน +1

    දැන් පිටුව පෙරලුවට හර්ශලා ඉන් වැඩ ගත්තෙ ඩයනා පක්සෙ ගන්න හොදනම් මා රතු පාස්පෝට් එක දුන්නා කලිසම ගලවන්න කියා ඇය හොදටම බැන්නා ඇගෙ ජන්ගිය ගලවා ගෙන ඇත හෙලුව පෙන්නා

  • @jazuliismail1412
    @jazuliismail1412 หลายเดือนก่อน

    Barracuda එකත් බලෙන් අල්ලාගෙන, mistress ගේ නැදැයෙක්ගේ නමින් තියෙන්නේ කියලා, වැල්ලවත්ත මිනිසුන් කියනවා.

  • @roshanperera9292
    @roshanperera9292 หลายเดือนก่อน +1

    Dushitha walalle innawa bohodenek 🤮🤑..SLL thank you so much 🎉

  • @erashwarnpriya6787
    @erashwarnpriya6787 หลายเดือนก่อน +2

    Patta caritayak uba machan

  • @diassarath5034
    @diassarath5034 หลายเดือนก่อน +5

    Good job ❤

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 หลายเดือนก่อน

    As citizens our blessings to you for your great effort to make this country clean. 🙏 jayawewa ❤

  • @ThiwankaWimalasuriya
    @ThiwankaWimalasuriya หลายเดือนก่อน +2

    good video

  • @user-yc4rj4oo5h
    @user-yc4rj4oo5h หลายเดือนก่อน +2

    💪❤️💪

  • @thusharagunasena5588
    @thusharagunasena5588 หลายเดือนก่อน

    This country has become dam corrupt and no actions are taken against the people responsible. Things are gone to dogs. Thanks Darshana. Great job.

  • @user-xn7io1ki4d
    @user-xn7io1ki4d หลายเดือนก่อน

    ඔහුගේ කරේ බැඳලා හර්ෂ ඉලූක් පිටවත් එලවන්න ඕන

  • @user-xc8dk4zz5x
    @user-xc8dk4zz5x หลายเดือนก่อน

    Niyamai katawa dharsana mahathtaya oya huttige puthalata Katha karanne ona oya basawen niyamai jayawewa ❤❤❤❤